Derana 360 | විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක | With Daya Ratnayake

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #Live #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
www.threads.net/@adaderana_si...
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.net/@adaderana_si...
WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va93...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.net/@adaderana_en...
WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029VaE3...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.net/@adaderana_tamil
WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va94...
» Telegram Channel: t.me/AdaDeranaNews
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#NewsBulletin #AdaDerana #TVDerana #DeranaNews #Live #KZreadLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #SriLanka #SriLankaNews #CurrentAffairs #Sports #Business #BizNews #Technology #Entertainment
#PoliticalNews #TrendingNews #ViralNews
#adaderana #derananews #adaderananews

Пікірлер: 158

  • @user-cr7zq5xj1s
    @user-cr7zq5xj1s5 ай бұрын

    හිටපු හමුදාපති ගරු දයා රත්නායක මැතිතුමනි ඔබ‍ට මම හිසනමා ආචාර කරනවා ඔබ තුමා SF වගේ නෙමයි ප්‍රශ්නවලට බොහොම පරිස්සමින් කල්පනාකාරිව උත්තර දෙනවා පුද්ගලික දේවල් අමතක කරලා ප්‍රශ්න අහන කෙනාටත් කනේ පාරවල් 2/3 වැදුනා බොහෝම හොඳයි මේ වගේ කොටවන මාධ්‍ය වේදීන්ට මේවා හොඳ පාඩම් SF ටත් අදාලයි

  • @samjewellery3755

    @samjewellery3755

    5 ай бұрын

    Politicaly sf is not solving problems but creating problems.

  • @chathuranga506
    @chathuranga5065 ай бұрын

    කුහක නොමැති හොද මනුස්සකම දන්න මහත්මයෙක්...❤

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    5 ай бұрын

    Ammaga.sada.gotabaya.ga.maina.ga.kala

  • @ayeshabellanage6336

    @ayeshabellanage6336

    5 ай бұрын

    "Equal feathers fly with get together". Equal robbers are combining, get together, gather around the greedy another robbers".

  • @sugathperera6198

    @sugathperera6198

    5 ай бұрын

    මහත්තයෙක් නොවෙයි ගෙම්බෙක් 😄

  • @tharinduweerasinghe8855

    @tharinduweerasinghe8855

    5 ай бұрын

    You are sadly mistaken

  • @MadurangaSirisena

    @MadurangaSirisena

    2 ай бұрын

    යකඩ හොරකන් කරලා මට්ටු වෙච්ච ඩයල් එකක්. 😄

  • @gedarabaas8777
    @gedarabaas87775 ай бұрын

    Excellent speech

  • @iew1683
    @iew16835 ай бұрын

    ඉතාම විනයගරුක බොහෝ බුද්ධිමත් පවුර්ෂයක් තියෙන මනුසයෙක්...

  • @bandulaperera8550
    @bandulaperera85505 ай бұрын

    දයා සරත් media වට අහුවෙන්න එප.❤❤❤❤

  • @Voicecutlanka
    @Voicecutlanka5 ай бұрын

    සංයමයක් හා විනයක් තිබෙන නිළධාරියෙක්…

  • @dinidunethsara4493
    @dinidunethsara44935 ай бұрын

    ජයවේවා

  • @asokaamaraweera8799
    @asokaamaraweera87995 ай бұрын

    API oba samgai daya good luck

  • @balakathir3744
    @balakathir37445 ай бұрын

    මේ සාකච්ඡාවේ ඉදිරිපත් වුන කරුණු යුධ රහස් නොවේ. දේශපාලනයට පැමිණි විශ්‍රාම ගිය දෙදෙනෙක්ගේ පැරණි අවුලක තොරතුරු පමණයි. යුද්ධය වෙලාවේ මුලු රටටම වැදගත් වූ ඉදිරි දේශපාලනයේදී රටටම වැදගත්වන, පුද්ගලික කෝන්තර මුලට ගන්නේ කවුරුන්ද වග දැනගැනීම හැම දෙනාගේම අයිතියක්.

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira51465 ай бұрын

    මොහු අනිවාර්යයෙන්ම සජබය බලයට පත්කරනවා ❤❤🔥🔥

  • @davidfernando5613
    @davidfernando56135 ай бұрын

    ඔබේ කතාවෙන් ඔබ අවන්ක වැදගත් හමුදා නිලධාරීයෙක් බව පෙන්නුම් කරනවා

  • @munasinghefernando7864
    @munasinghefernando78645 ай бұрын

    පට්ට හොරෙක්. වරායට ගියාම අපි හිතුවෙ ඒකෙ ධූෂණ අක්‍රමිකතා නතරවෙයි කියල .තිබුනටත් වඩා විනාශකළා. ඒ කාලෙ ආමිඑකේ හිටපු කොල්ලො දන්නව මෙයා කව්ද කියල .

  • @-lokadeepa3876

    @-lokadeepa3876

    5 ай бұрын

    පල උට්ටෝ බොරු නොකියා ..

  • @indulaindula
    @indulaindula5 ай бұрын

    ජයෙන් ජය වෙිවා

  • @rajahgunasekera7748
    @rajahgunasekera77485 ай бұрын

    Ret.General Rathnayake is a honerable Military Officer and Gentsleman.

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne19285 ай бұрын

    Proud of you Daya!

  • @lahiruranatunga3290
    @lahiruranatunga32905 ай бұрын

    Great sir.. Final hopes for Sri Lankans...

  • @mangaladayananda2536
    @mangaladayananda25365 ай бұрын

    ඔය පක්ෂ දෙකේ ඉන්න දෙගොල්ලොම රට හදන්න එන අය නෙවේ. තමන්ගේ වාසියට විතරයි. හොරු හොරුන්ට එකතුවෙන්න ප්‍රතිපත්ති ඕනේ නෑ. හොරාගේ පැවැත්මට පැති මාරු කරනවා. ඇත්තටම රටට සේවයක් කරන්න පුළුවන් ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට පමණයි. මාලිමාවට ජයවේවා 🙏🙏❤️

  • @ruwanperera806
    @ruwanperera8065 ай бұрын

    Mr Rathnayake show gentleman behave and how different to SF behaviour. As I have mentioned, this is not the place to talk about personal and private issues. I can understand why SF did that during the 360, but why the people like Tharidu entertain this behaviour.

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    5 ай бұрын

    Balyak.pigana.kana.haduwa.maina..akka

  • @milroydesilva490
    @milroydesilva4905 ай бұрын

    මෙතුමා නිතරම "මා"කියනවට වඩා අපි ⁣යනුවෙන් ආමන්ත්‍රණය කරන්නෙ මෙතුමා සමඟ පිටුපස,වෙනම කන්ඩායමක් සිටින වගද.එසේ නම් ඒ කවුරැද🤔

  • @dild3732

    @dild3732

    5 ай бұрын

    අපි කියා ආමන්ත්‍රණය කරන්නේ මෙතුමා පුද්ගලිකව කරපු දෙයක් නැති නිසා අනිත් මිනිස්සු කරපු දෙයින් ගොඩ ගිය නිසා

  • @ruwanperera806
    @ruwanperera8065 ай бұрын

    SF is a ten pin plug unable to disconnect.

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela14595 ай бұрын

    මෙතුමා විශ්‍රාම ගත්ත නම් විශ්‍රාම සුවයෙන් ඉදලා ගමට වැඩක් කරලා හිටියා නම් රටේම ගෞරවය ලබන්න තිබුණා. මේ කතාව අහන මුල් කොටසේදී මොකද හිතුණේ..? දැනුම ඇති පාලනයට සුදුසු අය රටට අවශ්‍යයි.

  • @pathmasekarabandara2983
    @pathmasekarabandara29835 ай бұрын

    හමුදාවෙ දේවල් එලියට දෙන්ඩ එපා කියල එදා අපිට උපදෙස් දීපු අති ජ්‍යෙෂ්ඨ නිළධාරින් දෙදෙනෙක් මේ කුහක දේශපාලනය නිසා කදවුරු දෙකකට බෙදිල ඒ අයම එආ අපිට එපා කියපු දේ අද කකුලුවාගේ න්‍යාය මේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් දෙදෙනාම අනුගමනය කරනව.මම හමුදාවෙ සේවයේ යෙදිඋ සිටින සහෝදරයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලනව මෙවනි සංවාද ඔබලා කවදාවත් බලන්ඩත් එපා. ඒව බලපු කෙනෙක් ඉන්නවනම් මේව වැදගත් සංවාද නෙවේ.මේව මේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් දෙදෙනාගේ පෞද්ගලික අරමුණු හා පෞද්ගලික කෝන්තර විදහ දැක්වීමක් පමණයි කියල හිතාගෙන මෙම සංවාද නිසා ඔබලා නොමග නොයා ඔය වාසනාවන්ත රැකියාව නොමග නොයා විනය ගරුකව කරගෙන යන්ඩ කියල කාරුණිකව ඉල්ලා සිටිනව.

  • @balakathir3744

    @balakathir3744

    5 ай бұрын

    මේ සාකච්ඡාවේ ඉදිරිපත් වුන කරුණු යුධ රහස් නොවේ. දේශපාලනයට පැමිණි විශ්‍රාම ගිය දෙදෙනෙක්ගේ පැරණි අවුලක තොරතුරු පමණයි. යුද්ධය වෙලාවේ මුලු රටටම වැදගත් වූ ඉදිරි දේශපාලනයේදී රටටම වැදගත්වන, පුද්ගලික කෝන්තර මුලට ගන්නේ කවුරුන්ද වග දැනගැනීම හැම දෙනාගේම අයිතියක්.

  • @channaranasinghe8906

    @channaranasinghe8906

    5 ай бұрын

    මට නං ඔක යුද රහසක් නෙමෙයි ඒ කාලෙ මාවිල් ආරැ ගමේ ගිය වේලාවක එ ගමේ කට්ටිය මාර භක්තියකින් නන්ද මල්ලව ආරච්චි හා ගෝටාබය මහතුන් ඇතුලු පිරිස ගැන කතා කලේ මේ පැත්තෙ

  • @dr.keerthigunasekara159
    @dr.keerthigunasekara1595 ай бұрын

    Your real, humble personality & leadership skills were clearly exhibited to the public. Best wishes Gen. Daya Ratnayake!!

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    5 ай бұрын

    Gotabaya.mina.anura.kai.waru.karaya.ga.sussama.kumanta.naya.pati.palayako.?????

  • @samjewellery3755
    @samjewellery37555 ай бұрын

    Gen rathnayaka is more advance than field marshal fonseka.fonseka is not learned well about military.he has no quality.military quality and personel quality must be maximum for comanding officers.gen daya can offer usefull great servicess to the country again by using politics.wish daya for great future.

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage5 ай бұрын

    සරත් පොන්සේකා සුදුසු ඝාතනය සදහාය. ඔහුට දේශපාලනය කිරීමට සුදුසු මාලිමාව. එකට යනවනං ලොකු දෙයක්..

  • @waves545

    @waves545

    5 ай бұрын

    පලයන් බූරුවා යන්න. උඹ දන්න දේශපාලනය

  • @sf9714

    @sf9714

    5 ай бұрын

    මුගේ ඊමේල් එකේ මහාචාර්ය නම තිබුනට මොළේනම් පහේ පන්තියටත් වඩා පහලයි.

  • @samanwarnakulasooriya1655

    @samanwarnakulasooriya1655

    5 ай бұрын

    සරත් පොන්සේකා ගාතනය කරේ රටට එරෙහි ත්‍රස්තවාදීන් ජා ජ බ ගාතනයට සම්බන්දද

  • @kithsirisenaratne7397
    @kithsirisenaratne73975 ай бұрын

    From what we see here, Mr. Ratnayake seems a decent, respectful human being and also seems to have a good understanding of his involved subject matters. Unfortunately, on the other hand, Mr. Sarath Fonseka comes across as a highly spiteful, vindictive person.

  • @ayeshabellanage6336

    @ayeshabellanage6336

    5 ай бұрын

    The woulf politicians changing their parties with the intention of more and more personal benefits, not for the benefits of people ever. It is the world truth. But the highest rank forces Commanders why so much greedy to rob people properties ??? We never support such persons or their any political parties. The two parties of UNP and SLFP turn by turn robbed. After that the two parties developed as four parties to robbed and sucked the people blood. Further forces Commanders are joining to political field for gulp to the flesh of people. Very very crucial, cruelty greedy woulf minded are trying to rob more and more. People, we never need wolf traitor parlimentarians and such Presidents ever. We will strongly bind who are loving to the people. Pn

  • @user-ef7ly6lf6z
    @user-ef7ly6lf6z5 ай бұрын

    Hoda Vinayak tiyena nilalariyek

  • @TheWorldFellowshipofBuddhists
    @TheWorldFellowshipofBuddhists5 ай бұрын

    Best wishes from Sudath Devapura, World Fellowship of Buddhists - Sri Lanka Centre.

  • @rajahgunasekera7748

    @rajahgunasekera7748

    5 ай бұрын

    DO NOT MIX POLITICS. WITH RELIGIIN.

  • @N.G-wr2og
    @N.G-wr2og5 ай бұрын

    ❤You are a gentlemen

  • @absanjeewa
    @absanjeewa5 ай бұрын

    ගොටබය , සහ රජපක්ශ පරපුර රට බන්කොලොත් කල බව ඔප්පු වෙලා තිබෙන වෙලවක , කෙලින් පිලිගන්න කොන්ද හදා ගන්න ලොක්කා. වස්ර කියක් යනවද මුලික විශ්ලෙශනයකට. ? අයෙත් එන්න ටිකක් analysis කරලා.

  • @ajithckumara
    @ajithckumara5 ай бұрын

    He was an excellent and competent honorable general who treated the other ranks and officers of the army with humanity.

  • @GaminiPushpakumara-oc2jo
    @GaminiPushpakumara-oc2jo5 ай бұрын

    සර් ගෝන් රෑගුවට ඔයා සුපිරි සර් හැම දෙම දුන්නෙ ඔයා අපේ සර් යුනිපොම් ටික දුන්නෙ මොකද කියන්නකො

  • @kanthimuthukuda
    @kanthimuthukuda5 ай бұрын

    PROUD OF YOU🇱🇰🇱🇰🇱🇰☎️☎️☎️🏆🏆🏆

  • @Ruwan1357
    @Ruwan13575 ай бұрын

    👍👍👍👍

  • @indulaindula
    @indulaindula5 ай бұрын

    පටිට හොද මනුස්සයෙක් දයා රත්නායක කියන්නෙ ජයෙන් ජය වෙිවා.

  • @sugathgamage6737
    @sugathgamage67375 ай бұрын

    මෙියාට විරැද්ධව යකඩ හොරකමක නඩුවක් තියෙනවා නේද

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu5 ай бұрын

    👍👍👍

  • @jayantharanjith561
    @jayantharanjith5614 ай бұрын

    Sir you respect

  • @vidhunyume3042
    @vidhunyume30425 ай бұрын

    sf ekka hitapu minissu hamadama eya hara giya eka ethumage adu paduwak,,

  • @janakakotalawala1559
    @janakakotalawala15595 ай бұрын

    Kalindu, he was a well-known SLA officer, but he engaged in a lot of politics while serving as the SLA's chief officer, and he joined a small group of others who did the same after the conflict ended. As a result, he severely harmed the SLA by introducing politics, something this gentleman and a few others who became the SLA's leaders after 2009 would not have done.

  • @jayanthakithsirigedarawatt1237
    @jayanthakithsirigedarawatt12375 ай бұрын

    Jayawewa

  • @samjewellery3755
    @samjewellery37555 ай бұрын

    A lot of benefits can get from this genaral for the benefits for the people.

  • @palithamunasingha9972
    @palithamunasingha99725 ай бұрын

  • @samsonpalitha4351
    @samsonpalitha43515 ай бұрын

    Very good Mr daya R.......

  • @user-mx4td8iv5c
    @user-mx4td8iv5c4 ай бұрын

    Aniwa dinanawa oba thuma...

  • @rnirfaan9852
    @rnirfaan98525 ай бұрын

    සරත් ෆොන්සේකා ඉස්කෝලේ පංතියේ ප්‍රශ්න පොදු ක්‍රීඩාංගනයට ගෙනල්ලා පොඩි බබෙක් වගේ ඔහුගේ නිලයට ඉතාම ලාබාල කමයි

  • @rajahgunasekera7748
    @rajahgunasekera77485 ай бұрын

    Ret. Genaral Daya Ratnayaka is still a Gentleman and Officer , where-as Sarath Fonseka does not have qualities of Gentleman Officer.

  • @bandulaperera8550
    @bandulaperera85505 ай бұрын

    ඔයාලා දෙන්නටම මම vote kalaa. ? මේකතා වලින් හමුදාව කන්න එපා. 😢😢😢

  • @tharinduweerasinghe8855
    @tharinduweerasinghe88555 ай бұрын

    People should know who contributed a lot to sending Sarath Fonseka to Welikada. Steel was not stolen by Sarath Fonseka.

  • @lmchinthaka9588
    @lmchinthaka95885 ай бұрын

    සරත් පොන්සේකා විනාස උනේ වයිරය නිසා

  • @amilanilushika
    @amilanilushika5 ай бұрын

    🦋 GotabayaRajapakse 2024🦋

  • @N.G-wr2og
    @N.G-wr2og5 ай бұрын

    ❤❤❤❤❤❤

  • @samjewellery3755
    @samjewellery37555 ай бұрын

    Fonseka is a one man show.he is not suitable for democratic politics.

  • @suriyabandara2880
    @suriyabandara28805 ай бұрын

    හොද මනුෂ්‍යක් එත් ගිය පත්ත වරදියි

  • @media2019
    @media20195 ай бұрын

    වෙල් විදානෙගේයි මෙයාගෙයි පුද්ගලික කෝන්තරයක් නිසානේ මුං දෙන්නා ඇන ගන්නෙ

  • @sugathperera6198

    @sugathperera6198

    5 ай бұрын

    මේ දෙන්නටම රහවැටිලා තීන්නෙ😂 ගෙබි පිනුම් පැන පැන බලය හොයන විලිලැජ්ජාවක් නැති උසස් නිලදාරීන් 😂

  • @abeykoonrathnayake9705
    @abeykoonrathnayake97055 ай бұрын

    මොන කතාද යුද විරුවෙක් වුනත් දේශපාලනිකව තෝරන්නේ සජිත් වැනි කවටයෙක් නම් තවත් මොන කතාද ?

  • @munassamsudeen5340
    @munassamsudeen53405 ай бұрын

    But he didn't tell why Sajith is better than all others

  • @rajahgunasekera7748

    @rajahgunasekera7748

    5 ай бұрын

    Because Sajith is better than others - it is obvious.

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka73115 ай бұрын

    Genaral you are pramatic

  • @ranjithgunatilaka7311

    @ranjithgunatilaka7311

    5 ай бұрын

    Well said general. .

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp5 ай бұрын

    Sjb❤warigut❤❤❤❤❤❤

  • @dsampath651
    @dsampath6515 ай бұрын

    සරත් ෆොන්සේකා ට මානසික අවුලක් තියෙන්නෙ මොකද එයා හිතන්නෙ එයා විතරයි ජනාධිපති වෙන්න ඕන හමුදාපති වෙන්න ඕන වගෙම තව එයා කියන දෙයක් තමයි යුද්දේ දිනවුයේ එයා විතරයි කියන එක එයාට ඕන හැම වෙලාවෙම ඉන්න තැනක .ලොක්කා වෙලා ඉන්න එක.තවත් කෙනෙක් අගයන්න කැමැති නෑ ඔහොම කෙනෙක් රටේ නායකයා උනොත් ජනතාවට වෙන රටක් හොයාගෙන යන්න වෙන්නෙ ඉරිසියාව වෛරය ක්‍රොධය තියන කෙනෙක්. බලන්න මෙතුමා කථාකරන විලාසය ඒ විනය ගරුක බව

  • @hansakamadusanka7931
    @hansakamadusanka79313 ай бұрын

    කලිදු හරියන්නෑ මේවට මූව පට්ට ගහන්න ඕන් එකෙක් 😅😂

  • @sf9714
    @sf97145 ай бұрын

    මාරයිනෙ මේක දැකපු අදයි දන්නෙ සජබ ආන්ඩුවක් හදල තියනව කියල. රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ උපදේශකයකු ඉන්නව නම් ලොක්ක රාජයක් පිහිටුවල තියෙන්න එපායැ.

  • @manekawijesuriya1730
    @manekawijesuriya17305 ай бұрын

    වාසියට නම් දිව ඕනේම පැත්තකට නැවෙයි !

  • @chamathkarabookshop9159

    @chamathkarabookshop9159

    5 ай бұрын

    හ්ම් හ්ම් සමහරවිට ඉන්දියාව පැත්තට වුනත්

  • @hashankodagoda6600
    @hashankodagoda66005 ай бұрын

    මූ කොච්චර අවස්ථාවාදී ගෝතයක් ද කියන එක පලවෙනි විනාඩි 10දීම පේනවා , මුං වගේ ගෙවලයෝ දේශපාලනයෙන් අතු ගාල දාන්න ඕන. 💩 තැම්බක්

  • @winstondennis5301
    @winstondennis53015 ай бұрын

    Captain Kodi, SF AK wage aya nisa thamie ada udde madalooye. Oyala monawada karala thiyenne apee utum sebalunta? Padayak ganna wath nahane oyala ge prathipatthi wala sadahanak. Balayata kaadara Oyala gana dukaie

  • @Gunak1234

    @Gunak1234

    5 ай бұрын

    අමු ගොනෙක් බව පේනවා

  • @N4lin9
    @N4lin95 ай бұрын

    Kauda easter Sunday bomb kare sirrrrr😂

  • @philipanroberts1430
    @philipanroberts14305 ай бұрын

    මේතුමා ගත් තිරණය හරි මොකද සරත් හරියන්නෙ මිනිමරු,පලිගැනිම් කරන මාලිමාවට . දයා මහත්මයා ඔයා ගත් තිරණය හරි

  • @hshhdhghs3790
    @hshhdhghs37905 ай бұрын

    DarathnayakA jara pappek dinana parhthatA hethu wena ekak

  • @suriyaarachchiprasad5440
    @suriyaarachchiprasad54405 ай бұрын

    මාරම මාරය් රාජ්‍යය ප්‍රකතිපත්ති හදන්නේ ඒවට උපදෙස දෙන්නේ මෙයාද සජබේ...🤔🤔🤔🤔

  • @sf9714
    @sf97145 ай бұрын

    සජිත් දන්න බදු ප්‍රතිපත්තියක් නැහැ. සජිත් දන්නෙ උසනම් සිකුරිටි, මිටිනම් කම්කරු විතරයි.

  • @senarathnaranasinghamudiya2617
    @senarathnaranasinghamudiya26175 ай бұрын

    patta boru kiyana boruwek

  • @pubuduneranjan957
    @pubuduneranjan9575 ай бұрын

    කාලයක් ගෝටට දැන් ජෝකර්ට😂

  • @warsil3735

    @warsil3735

    5 ай бұрын

    Baila kumarata wada know honath hodai😂😂😂

  • @pubuduneranjan957

    @pubuduneranjan957

    5 ай бұрын

    @@warsil3735 know කියන්නෙ මොකාද ජෝකර්ද😂

  • @TrackXlover
    @TrackXlover5 ай бұрын

    Monada bolaw .e venne??

  • @nisalsanjaya2106
    @nisalsanjaya21065 ай бұрын

    නිවේදකයට මොන්ගල්.....ඇත්තටම මේ කදවුරු දෙකේ ප්‍රතිපත්ති වල වෙනසක් නෑ...පොර ඉන්න මතය එන ඕකට එන මනුස්සයගෙ උත්තරේ විදියට බලාපොරොත්‍තු වෙන්න බෑනෙ😂

  • @lesjayaweera7695
    @lesjayaweera76955 ай бұрын

    Mr. Ratnayake seems to be extremely civilized officer than Sarath fonseka.

  • @suriyabandara2880
    @suriyabandara28805 ай бұрын

    Sf චොර නේද

  • @kegallesirirathana9344
    @kegallesirirathana93445 ай бұрын

    Sajith nitharama varaddagannava. Thanathuru pirinamanna civil puravasiyo nadda? SF Mr. Daya gana honda vistharaya dunnane.

  • @user-bu9qo3cy8h
    @user-bu9qo3cy8h5 ай бұрын

    සජීත් සහ සජබෙ එක්ක සීස්ට ම් චේන්ජ් කලන්න බැහැ සජිත් කියන්නේ මෝඩයෙක් හා පට්ට හොරෙක් නීදන් කඩපූ නoගී එක්ක හොර සල්ලි ගැහුව යහපාලන ආන්ඩුව කාලේ සංස්කෘතික අරමුදලේ මුදල් මිලියන් ගනන් හොරා කාපු එකෙක් ඒ වගේම සජබෙ ඉන්නේ හොරු රුලක් උනුත් වග කියන්න ඕනේ මේ රට අද තියෙන තත්වයට ඒ රනීල් මහ බැංකුව මංකොල්ල කාපු වෙලේ ෆුට් නෝට් දාලා පොත් ලියලා උදව් කරලා ඒ බැංකු කොල්ල යෙන් කොමිස් ගහපු හොරු එහෙම උන් එක්ක මොන system change ද????? 😂😊🤪😁😁😁

  • @vijejothi4139
    @vijejothi41395 ай бұрын

    Obathuma pamanak nowe 69laksayakma rawatuna oya horu ralata ayemath aksthu wnna apa obathuma wadagath kenek ape mathru boomiyathula merata beraganna puluwan jathika jana bala wegayata pamanai ama paksyata sahaagaya dakwanna desa premiyek wrnna

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi77585 ай бұрын

    Warayaaaaa kappuuuu viyathakkkkk

  • @dudlyperera7244
    @dudlyperera72445 ай бұрын

    Mahida appachchi balu wuna , Gota baluwuna , den Fonsekath baluwuna. Okkama balu weerayo. Fonseka kata nisa thamayi baluwune.

  • @chamodhdilan4497
    @chamodhdilan44975 ай бұрын

    සරත් ෆොන්සේකා කියන්නෙ කුහක පාදඩ බව්වෙක් සරලවම කිව්වොත්

  • @user-pj1ux9vh7i
    @user-pj1ux9vh7i5 ай бұрын

    රට කොටවන දෙරන

  • @youwe5
    @youwe55 ай бұрын

    මම දැක්ක අසික්කිතම එකෙක් තමයි සරත් ෆොන්සේක කියන්නෙ

  • @dild3732

    @dild3732

    5 ай бұрын

    සරත් පොන්සේකා නොහිටියනම් උඹේ පුගේ බෙට්ට හිරවෙලා මේ වෙනකොටත් තටමනවා 😊😅

  • @youwe5

    @youwe5

    5 ай бұрын

    @@dild3732පොන්සේකලනන් එහෙම තමයි හිටියෙ මහින්ද එනකල් ආමි එකේ😂

  • @dild3732

    @dild3732

    5 ай бұрын

    @@youwe5 මහින්ද ආදරේට නෙමේ පොන්සේකව හමුදාපති කළේ....පොන්සේකා නැතුව ඒ වැඩේ කරන්න වෙන කෙනෙක් නැති බව දන්න නිසා... පොන්සේකා නිසා රටත් බේරුනා. මහින්දලත්ගොඩ ගියා..

  • @rfaciar05
    @rfaciar055 ай бұрын

    Sri Lankan should understand the current dirty faces (many) in politics before the election.

  • @NeriousRavi-qi5mx
    @NeriousRavi-qi5mx5 ай бұрын

    🦘

  • @dudlyperera7244
    @dudlyperera7244Ай бұрын

    Maha Horage peththa thora gaththa,vihiluwak

  • @hewageperera8857
    @hewageperera88575 ай бұрын

    Polbuuruwo

  • @warsil3735
    @warsil37355 ай бұрын

    Tax prathipathrhiyq sakje nqdda rata watenawa kiyslq😂😂

  • @priyamalifernando8208
    @priyamalifernando82085 ай бұрын

    Ehanam pasku jiwetha 350 gana buddiansakiwenathida

  • @dild3732
    @dild37325 ай бұрын

    පොන්සේකා මහත්තය හරි.... රාජපක්ෂ සට්ටැම්බියෝ සජිත්ව වටකරගෙන බූරු පුතාව නටවනවා....වැරදිලාවත් සජියා ආවොත් රාජපක්ෂලාගේ මයිල් ගහකටවත් මොකවත් වෙන්නේ නෑ... රාජපක්ෂලාගේ උපදේශකයෝ සජිත් ගාවට එනකොට මොළේ කඳුළක් තියෙන උන් බූරු පුතාගෙන් ඈත් වෙන එක අහන්නත් දෙයක්ද...😅

  • @sanjeewadharmasri70
    @sanjeewadharmasri705 ай бұрын

    😂😂😂

  • @sugathperera6198
    @sugathperera61985 ай бұрын

    දයාවතී රත්නායක 😂..රටක් බංකොලොත් කරල පැන්න ගෙම්බා අනිත් පැත්තට ..ඇත්තටම ලැජ්ජයි මහත්තයෝ තමුන්නැහැ වගේ උසස් නිලදාරීන් ගැන..

  • @kamalnathnavarathnapathira5146

    @kamalnathnavarathnapathira5146

    5 ай бұрын

    ඉතිං ලැජ්ජ බිමිං තියපං 😂😂😅😅

  • @sugathperera6198

    @sugathperera6198

    5 ай бұрын

    @@kamalnathnavarathnapathira5146 ඔව් කිව්ව නිසාම තිබ්බා 😃 තමුන්නැහැගෙ ගෑනි කැමැත්තෙන් ගත්තා 🤣🤣

  • @kamalnathnavarathnapathira5146

    @kamalnathnavarathnapathira5146

    5 ай бұрын

    @@sugathperera6198 ලොකු දෙයක් ඒකිත් ගනිං..මට උබේ අම්ම set උනා 🤣🤣😀😀

  • @sugathperera6198

    @sugathperera6198

    5 ай бұрын

    @@kamalnathnavarathnapathira5146 උඹට වැරදිලා උට්ටො උඹ ගන්ජා ගහලද ඉන්නෙ ඒ උබේම අම්මා 😂 මොකද මගේ අම්මා නැතිවෙලා අවුරුදු ගානක් 😃 අම්මගෙ බඩ උඩත් නැග්ග ගොන් තඩියෙක් උඹ.

  • @sugathperera6198

    @sugathperera6198

    5 ай бұрын

    @@kamalnathnavarathnapathira5146 හා මට හිතුනා ගෑනිවත් රැකගන්න බැරි පොම්සියෙක් වෙන්නැති කියල 😂 මගේ නම් අම්මා නැතිවෙලා ගොඩක් කල්..සමහර විට ගන්ජා කෙලල නගින්නෙ තමුන්නැහැගෙ අම්මගෙ බඩ උඩද දල්ලෑ 🤣 දයාවතීට ගොටු ඇල්ලුවා වගේ නොවෙයි පුතෝ ඒක 😄

  • @shamilathaygee
    @shamilathaygee5 ай бұрын

    අපෝ .. මෙයා දැන්ම ම පක්‍ෂය වෙනස් කරලද ? ඔයාටත් කවදාහරි දවසක දැනෙයී ගෝටාභය ජනාදිපතිතුමාව තනි කරපු එකේ විපාක .

  • @hshhdhghs3790
    @hshhdhghs37905 ай бұрын

    Meya thawa kanna hoyanawa mewage wedak nanathi pudgalayo weda satahanwela ganna epa kaludu

  • @namalperera8250
    @namalperera82505 ай бұрын

    Patta gon baiyyek sajabe oththu balanda ewapu pilliyak, paw sajiya

  • @weerapuranappu6114
    @weerapuranappu61145 ай бұрын

    මම ඉස්සර හිතුව මෙයා ඇත්තටම රටට ආදරෙයී කියලා . රටට ආදරේ කෙනෙක් ඔය පක්‍ෂයට යන්නේ නැහැ . ගෝටාභය ජනාදිපතිතුමාට රට කරන්න දුන්නේ නැත්තේ මේ අය. මේ කාටවත් මතක නැහැ නේද "කොරෝනා " තිබුන බවක්වත් . අපිට ලැජ්ජයී වාසියට පක්‍ෂ මාරුකරන එක ගැන .

  • @-lokadeepa3876
    @-lokadeepa38765 ай бұрын

    බෝම්බයෙන් පස්සේ ඇති වෙච්ච ෂොක් එක නිසා සරත් ෆොන්සේකාගෙ මොලේ වයර් ෂෝට් වෙලා තියෙන්නේ ...😂😂😂

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze5 ай бұрын

    🤪🤪🤪🤪🤪🤪🤪

  • @winstondennis5301
    @winstondennis53015 ай бұрын

    😂😂😂❤🇱🇰

Келесі