JVP එකට මේ ඡන්දේ දිනන්න බෑ... හැබැයි JVP එක හොරු නෙමෙයි - සරත් ෆොන්සේකා

#ranilwickramasinghe #sarathfonseka #gotabayarajapaksha #mahindarajapaksha #npp #jvp #maithripalasirisena #wimalweerawansa #anurakumara #sajithpremadasa #election
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• දළදා වහන්සේට ලබ්බ කියූ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• නළු තාත්තයි නිළි දුවයි...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මෙතෙක් රහසක්ව පැවති, ප...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 2 000

  • @smw9437
    @smw9437 Жыл бұрын

    අපි චන්දය දෙන්නේ ජාතික ජන බලවේගයකට.ජාතික ජනබල වේගයට ජයවේවා!!!

  • @senarathbandara5693
    @senarathbandara5693 Жыл бұрын

    මේ සාකච්චාව පවත්වපු ඔබ දෙදෙනාට බොහෝමත්ම ස්තූතියි. මේ සාකච්චාවේ අහපු ප්‍රශ්න සහ ඒවාට ඉතාමත්ම අවංකව හා ඉතාමත්ම බුද්ධිමත්ව පිලිතුරු ලබාදුන් සරත් පොන්සේකා මහතාට බොහොම ස්තූතියි.එතුමා ලබාදුන් ඒ බුද්ධිමත් පිලිතුරු වලින් මා විශාල දැනුම් සම්භාරයක් ලබා ගත්තා.

  • @madikagunasekara9538

    @madikagunasekara9538

    11 ай бұрын

    මොන බුද්ධිමත්ද බන්...අවසන් ටික අහපන්..විනයක් තියාගෙන දේශපාලනය කරන්න බෑලු..

  • @liri5772
    @liri5772 Жыл бұрын

    ඔබගේ අනාවැකිය මාර්තු නමවෙනිදා පුස්සක් වෙනවා,NPP එක ඒකාන්තයෙන්ම දිනනව. NPP එකට ජයවේවා 🙏🙏🙏👍👍👍👍👍👍

  • @thilakasirifernando1319
    @thilakasirifernando13199 ай бұрын

    අනිවාර්යෙන්ම මේ රට හදන්න පුළුවන් ජාතික ජන බලවේගයට පමණකි. මේ රට හදමු මාලිමාව දිනවමු

  • @NS-qq4vk
    @NS-qq4vk Жыл бұрын

    කවුරු ආවත් සෙල්ලම් කරන්න නම් හම්බවෙන එකක් නැහැ දැන්...මිනිස්සු හිතන පතන විදිහ වෙනස් නිසා 💪

  • @vineethaganhewa5619

    @vineethaganhewa5619

    Жыл бұрын

    Eekathama aethth kathaawa

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    Жыл бұрын

    Eeka aththa,kawru awaath me rata goda ganna nam arun hora kaapuwa nawatha ganna vei,jvp awath diya senawa genawa vage apahu kakula passata ganna venawa,hithana tharam lehesi naha,kattiya dunnath passa bima anan nodanna gaanata maaru vei,gotata vagema thama venne,minissu maara rawatillak thamai jiwitha kaalema venne,

  • @buddikethaka6424

    @buddikethaka6424

    Жыл бұрын

    රනිල් අගමැතිතුමා ගෙ උද්දච පාලනය නිසා තමයිඹක්කොම අනත්කරන ජෙනරල් ටසදුසුතන නොදුන් වරදට එයාටපලදුන්නා තවත්අපෙ ජාතික ගීය දෙමළෙන් ගැයීම එයාට පලදුන්නා වස්වැදුණ මේ ක එන නායකයින්ටත් හොද පාඩම් තමයි

  • @aindu4690
    @aindu4690 Жыл бұрын

    ජේවීපී හොරු නෙමෙයි කියලා ඔබලාත් තේරුම් ගත්තා ...ජනතාවත් තේරුම් අරන් ඉන්නෙ...ඔබ එකතුවෙලා ඉන්නෙ හොරු රැලක් එක්ක කියලා , අපි කවදත් ගරු කරන ඔබ තුමාට ඇයි තේරුම් ගන්න බැරි වුනේ ....තේරුම් ගත්තත් මේ අවස්තාවේ දැන් ප්‍රමාද වැඩි යි..

  • @namasiriwanigasekara8930

    @namasiriwanigasekara8930

    Жыл бұрын

    ඔය 225 ම හොරු තමයි ජේවීපී කාරයෝ ඒ විතරක් නෙවෙයි මිනී මරුවෝ

  • @srilanka5819

    @srilanka5819

    Жыл бұрын

    @@namasiriwanigasekara8930 බොරැ කියන පකයා 👄 වහපිය .

  • @kumudukumudu8171

    @kumudukumudu8171

    Жыл бұрын

    @@namasiriwanigasekara8930 aniwa

  • @upaliediriweera4307

    @upaliediriweera4307

    Жыл бұрын

    pramada netha danwath npp samaga ekatu wenna. NPP EKA ADI THAKSERUWAKATA NOGOSIN SAJABA SAMAGA THAMA INNA PAHALA MATTAME SAMAGIKAYAN DINAGANNA.

  • @tribelife7650

    @tribelife7650

    Жыл бұрын

    Hamuda moll systeam, he never knew about politic SL

  • @naturesdani
    @naturesdani Жыл бұрын

    කවුරු මොනා කිවාත් අත යන්නේ මාලිමාවට මේ පාර 🇱🇰🇱🇰🇱🇰

  • @mangalaw319

    @mangalaw319

    10 ай бұрын

    Hedigevila palayawuu

  • @GaminiEdirisinghe-ug7kc

    @GaminiEdirisinghe-ug7kc

    8 ай бұрын

    Sudaaa

  • @user-nt8ik8ks2f

    @user-nt8ik8ks2f

    6 ай бұрын

    උබල මේකෙ වැලලෙන්න එපා... ජෙප්පො එන්නෑ... සජබෙ තමයි එන්නෙ... මෙය ට දුන්නොත් හොරු අල්ලන්න, 1 ම ගොඩ.... kepp this as a record... bull

  • @GamingLK-bn3fx

    @GamingLK-bn3fx

    24 күн бұрын

    @@user-nt8ik8ks2f Anna Fonseka sajith ge redi galewwa..

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 Жыл бұрын

    සුදා සහෝ මඩෙන් ගොඩවෙලා මාලිමාවට ඇවිල්ලා 75වසරක සාපයෙන් ගලවගමු. Tks best rgds

  • @umusic8091
    @umusic8091 Жыл бұрын

    අනිවාර්යයෙන්ම jvp එක දිනවිය යූතුමයි නැතිනම් රටට ජනතාවට අනාගතයක් නැහැ

  • @srimamangalika9684

    @srimamangalika9684

    Жыл бұрын

    එයාල බලය තිබිය දිත් මොනවාද කලෙ

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    Жыл бұрын

    Ane pala pala

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    Жыл бұрын

    @@srimamangalika9684 majindalata wada keruwa ubala gas gaththe ethakota kiyalada dan kiyada thel polin thibunada badu me thama ganan giyada yako dan beth tikath thiyenawada minissu kochchara karanawa thopita sapada mahinda gota mehema karapu eka

  • @AshenGamingTech

    @AshenGamingTech

    Жыл бұрын

    Ratata neme minissunt kelawenne rata tiyei 😂😂😂 loke inne minissu withrk neme😂😂

  • @magicfelt8850

    @magicfelt8850

    Жыл бұрын

    මාලිමාවට අපේ ඡන්දය!

  • @jdsnfj1113
    @jdsnfj1113 Жыл бұрын

    ජය වෙිවා අපේ විරැවාට 👍👍❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dinesh1102

    @dinesh1102

    Жыл бұрын

    මෙතුමා කියන විදියට ජීවිතේට අලුත් මිනිස්සුන්ට එන්න වෙන්නෑ. මොකද මිනිහෙක්ට experience එක ගන්නනම් ඒ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕනෙ. අවස්ථාවක් නැත්නම් experience හැදෙන්නෙ කොහොමද? එතකොට ඔය කියන experience එක තිබ්බ මිනිස්සු අවු.75ක් හරියට මේක කලාද? මොකද ඔය කියන ස.ජ.බෙ, UNP, පොහොට්ටු, ශ්‍රීලනිප ඔක්කොම මේක කලානෙ. දැන් පක්ෂ වෙනස් උනාට ඔලු ගෙඩි ඔක්කොම එකනෙ. සුදත්ත අයියෙ පුලුවන්නම් මේ ටිකත් අහන්න…

  • @anushkarajeev5922
    @anushkarajeev5922 Жыл бұрын

    දිනුවත් නැතත් පළමු වතාවට අපේ ගෙදර ඡන්ද පහම මාලිමාවට ❤️

  • @nadiyanadiya.5195

    @nadiyanadiya.5195

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @janithmadu6268

    @janithmadu6268

    Жыл бұрын

    Apith

  • @sarathkumara1710

    @sarathkumara1710

    10 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @AsankaPradeep-yt5fz

    @AsankaPradeep-yt5fz

    6 ай бұрын

  • @samantheherath1761
    @samantheherath1761 Жыл бұрын

    නිදහසට වඩා වැඩි තැනක් සමානත්වයට දුන් විට, නිදහස හා සමානත්වය යන දෙකම නැති වේ. හමුදාවේ මෙන් ජනතාවට විනය පැනවීම දේශපාලනයේ නොතිබිය යුතුයි. වඩා වැදගත් ජනතාවගේ නිදහස

  • @r.sumedha8198
    @r.sumedha8198 Жыл бұрын

    දේශපාලන භූමිකාව අපි ගරුකරන චරිතයක් පුද්ගලයෙක් වශයෙනුත් ඉතා ආදරනීය චරිතයක් ඒ නිසා ඔබතුමා ඉන්න කල්පනාවෙන් . ඔබදෙපලට ජයෙන් ජයම වේවා❤❤❤❤❤🙏🙏🙏🙏

  • @c.r.a.jayawickrama
    @c.r.a.jayawickrama Жыл бұрын

    මේ චැනල් එකෙන් හරිනි අමරසූරියගෙනුත් සාකච්ඡාවක් අවශ්‍යයි.

  • @sigiritvonline9314
    @sigiritvonline9314 Жыл бұрын

    ඔබතුමා හරි හුද මනුස්සයෙක් එත් ඉන්න පැත්ත වැරදි. මේ පාර මලිමාවට අපි. ජයවේවා 💚💚💚

  • @madhushajayasinghe6732
    @madhushajayasinghe6732 Жыл бұрын

    ඉතාම පරිණත අදහස් දැක්වීමක්. ඔබතුමා ගේ කතා විලාශයේත් තැන්පත් බුද්ධිමත් වෙනසක් ඇතිවීම ගැන අවංකව සතුටු වෙමි.

  • @dinesh1102

    @dinesh1102

    Жыл бұрын

    මෙතුමා කියන විදියට ජීවිතේට අලුත් මිනිස්සුන්ට එන්න වෙන්නෑ. මොකද මිනිහෙක්ට experience එක ගන්නනම් ඒ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕනෙ. අවස්ථාවක් නැත්නම් experience හැදෙන්නෙ කොහොමද? එතකොට ඔය කියන experience එක තිබ්බ මිනිස්සු අවු.75ක් හරියට මේක කලාද? මොකද ඔය කියන ස.ජ.බෙ, UNP, පොහොට්ටු, ශ්‍රීලනිප ඔක්කොම මේක කලානෙ. දැන් පක්ෂ වෙනස් උනාට ඔලු ගෙඩි ඔක්කොම එකනෙ. සුදත්ත අයියෙ පුලුවන්නම් මේ ටිකත් අහන්න…

  • @surendran970
    @surendran970 Жыл бұрын

    நாங்கள் உன்னுடன் இருக்கிறோம் Jaya wewa NPP 💫👍

  • @----Dasun---

    @----Dasun---

    Жыл бұрын

    Thank brother 👍

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 Жыл бұрын

    මාලිමාවට jayasikurui ජයසිකුරුයි ජයසිකුරු ජයසිකුරුයි කතා කරන හැමෝම මාලිමාවට හැරිලා🧭🧭🧭අදූෂිත එකම පක්ෂයඅපි බලයට පත්කරගමු ජයවේවා!!❤❤❤❤❤❤❤❤❤ 👍👍👍👍👍

  • @HiranManjula

    @HiranManjula

    Жыл бұрын

    කැපුවත් කොළ කියපු හැමදාම මාත් එක්ක චන්දයකදි වලිදාගන්න අපේ මාමගේ මුළු පවුලම මේ පාර මාලිමාවට. අදහගන්නත් බෑ වෙනස.

  • @gayansuraweera4733

    @gayansuraweera4733

    Жыл бұрын

    garu mathiduni odathuma hodai innatana thamai

  • @kumudukumudu8171

    @kumudukumudu8171

    Жыл бұрын

    @@HiranManjula 39.2.bassapu.unda

  • @passvlog6128
    @passvlog6128 Жыл бұрын

    පව්ලෙ චන්ද 15යි අපි npp ගියපාර පොහොට්ටුඅවට චන්ද 100කට ආසන්න වෙනස් කලා ජාතික ජන බලවේගේ අවසන් බලාපොරොත්තුව🙏🙏

  • @kapilabandara1903
    @kapilabandara1903 Жыл бұрын

    ජාතික ජන බලවේගයට ජයවේවා

  • @AM-cv5nk
    @AM-cv5nk Жыл бұрын

    ඔබ ජනතා විමුක්ති පෙරමුණේ නැතත් ඒ පක්ෂයට ගරු කරන්න. අපි ජනතාව විදියට ඉතුරු ටික බලාගන්නම්🙏🏽⏰

  • @nimaldissanayake4333

    @nimaldissanayake4333

    Жыл бұрын

    ජනතා විමුක්ති පෙරමුණට දිනන්න බෑ කියන්නෙ ඔබ සජියගේ ඇමතිකමක් බලාගෙන .ඔයා ජ.වි.පෙ.ට බනින්න එපා ඔයාගෙ දැක්ම ඉදිරිපත් කරන්න.චන්දදායකයො දිනවන්නෙ කව්ද පරාජය කරන්නේ කව්ද කියල 9දාට තීරණය කරයි.එතකල් කට තිබුණු පලියට දොඩවන්න එපා.ඔයාගෙ හිස් බව එකෙන් රටට පෙනෙනවා .

  • @malawarasenaka5187

    @malawarasenaka5187

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @srimamangalika9684

    @srimamangalika9684

    Жыл бұрын

    ගරු නොකෙරුවත් මොකෝ වෙන්නෙ 🤣🤣🤣

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Жыл бұрын

    @@srimamangalika9684 මොකක්.වත් වෙන්නෙ නැ 😂😂

  • @anilappuhamy

    @anilappuhamy

    Жыл бұрын

    @@srimamangalika9684 gawrawayak lebenne nethi, modha minihek wei. jvp npp jaya sekurui

  • @sherikacader7859
    @sherikacader7859 Жыл бұрын

    අපේ ගෙදර සියලුම චන්ද මාලිමාවට ජයවේවා 🌹🌹🌹

  • @anuruddaanu1674
    @anuruddaanu1674 Жыл бұрын

    ඔබතුමත් කිවුව රන්ජනුත් කිවුව මාලිමාවෙ ඉන්නෙ හොරු නෙවෙයි කියල අපිටත් මාලිමාව gena හොදටම විස්වාසයි කවදාවත් හොරකම් නම් කරන්නෙ ne කියල මාලිමාවට ජය වේවා ❤️👍❤️

  • @dinesh1102

    @dinesh1102

    Жыл бұрын

    මෙතුමා කියන විදියට ජීවිතේට අලුත් මිනිස්සුන්ට එන්න වෙන්නෑ. මොකද මිනිහෙක්ට experience එක ගන්නනම් ඒ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕනෙ. අවස්ථාවක් නැත්නම් experience හැදෙන්නෙ කොහොමද? එතකොට ඔය කියන experience එක තිබ්බ මිනිස්සු අවු.75ක් හරියට මේක කලාද? මොකද ඔය කියන ස.ජ.බෙ, UNP, පොහොට්ටු, ශ්‍රීලනිප ඔක්කොම මේක කලානෙ. දැන් පක්ෂ වෙනස් උනාට ඔලු ගෙඩි ඔක්කොම එකනෙ. සුදත්ත අයියෙ පුලුවන්නම් මේ ටිකත් අහන්න…

  • @buddikethaka6424

    @buddikethaka6424

    Жыл бұрын

    හොරකම් කරන්න බලයක් ලැබෙන්න එපැයි

  • @buddikethaka6424

    @buddikethaka6424

    Жыл бұрын

    ලන්කාවෙ ඉන්න හොදම චන්ඩියා බයකරන්න ඇති

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    Жыл бұрын

    @@dinesh1102 ඒ උනත් මිනිස්සු බුද්දිමත් වෙන්න ඕනි ආය චන්දෙ තියන කොට බුද්දිමත් විදිහට හිතල කටයුතු කරන්න කොයි ලොක්ක මොනව කිවුවත් ජනතාව අතේ තමයි wede තියෙන්නෙ 👍

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    Жыл бұрын

    @@buddikethaka6424 බලයක් ලැබුනත් හොර කම් නම් කරන්නෙ ne ඒක විස්වාසයි හොදටම ඒකයි අපි npp එකට චන්දෙ දෙන්නෙ ☝

  • @wellwisher9106
    @wellwisher9106 Жыл бұрын

    සරත් සර් ජයවේවා💪🙏

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 Жыл бұрын

    පවුලේ චන්ද 7යි..මේ පාර පවුලම පලමු වතාවට npp.අපි මේ අවස්තාවේ මේ වෙනසට දායක විය යුතුමයි.

  • @ngmadawamaduranga2

    @ngmadawamaduranga2

    Жыл бұрын

    නියමයි ස⁣හෝදරයා..අපිත් එහම තමයි....👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏....

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    Жыл бұрын

    J.v.p...danna...kalin...hita...palla...mina...gota...mankolla...kala..bankollot...marata...j

  • @umeshhewage5704

    @umeshhewage5704

    Жыл бұрын

    ❤️❤️

  • @maxwellfelix6349

    @maxwellfelix6349

    Жыл бұрын

    ජයවේවා ......

  • @anilappuhamy

    @anilappuhamy

    Жыл бұрын

    Jvp npp jaya sekurui

  • @roshank.f2744
    @roshank.f2744 Жыл бұрын

    ජය වේවා ජය වේවා ❤️👊 සූබ දවසක් වේවා ජය වේවා ❤️👊👊👍

  • @kumarykumary6303
    @kumarykumary6303 Жыл бұрын

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා හිත හොද අවංක රණවිරුවෙක් අපි කවුරුත් ආදරේ කරන හොද කෙනෙක්ම තමා කියන්න තියෙන්නේ 🙏🙏❤❤

  • @dinesh1102

    @dinesh1102

    Жыл бұрын

    මෙතුමා කියන විදියට ජීවිතේට අලුත් මිනිස්සුන්ට එන්න වෙන්නෑ. මොකද මිනිහෙක්ට experience එක ගන්නනම් ඒ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕනෙ. අවස්ථාවක් නැත්නම් experience හැදෙන්නෙ කොහොමද? එතකොට ඔය කියන experience එක තිබ්බ මිනිස්සු අවු.75ක් හරියට මේක කලාද? මොකද ඔය කියන ස.ජ.බෙ, UNP, පොහොට්ටු, ශ්‍රීලනිප ඔක්කොම මේක කලානෙ. දැන් පක්ෂ වෙනස් උනාට ඔලු ගෙඩි ඔක්කොම එකනෙ. සුදත්ත අයියෙ පුලුවන්නම් මේ ටිකත් අහන්න…

  • @srilanka5819

    @srilanka5819

    Жыл бұрын

    පුතානෝ පොලිස් ඇමතිකම දෙයිද ?😄😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @manelmorris4785

    @manelmorris4785

    Жыл бұрын

    පොන්සෙකා හොද මනුස්සෙක් හැබයි එයාගෙ හිතෙ තියෙන්නෙ පලි ගැනිම

  • @darshanagamage4565
    @darshanagamage4565 Жыл бұрын

    රටක මිනිස්සුන්ට අනිවාර්යෙන්ම විනයක් තියෙන්නම ඕන.. දියුණු රටවල් වල ජීවත් වන අපි එය සමීපව අත්විදිනව... Fonseka කියනවා නං එහෙම විනයක් මිනිස්සුන්ට තියෙන්න ඕන නෑ කියලා.. ඒක ෆොන්සේකාගේ තක්කඩිකම.... මතක තියාගන්න පොදු සමාජයට එහෙම විනයක් තිබුණම ඒ සමාජය තුල ජීවත්වීම හරිම පහසුයි... ෆොන්සේකට පුළුවන් තමන්ගෙ දරුවන්ගෙන් අහල ඒක දැනගන්න...

  • @rccrobin6521
    @rccrobin6521 Жыл бұрын

    අපි ගරු කරන චරිතයක් උනත් ඔබතුමා ඉන්න තැන ලැජ්ජයි ෆොන්සේකා මහත්තයා ජාතික ජනබලවේගයට ජය වේවා

  • @sinharamudaligesamanperera

    @sinharamudaligesamanperera

    Жыл бұрын

  • @SupermanHimas

    @SupermanHimas

    Жыл бұрын

    ekenma👍

  • @nishanthiudayakumar

    @nishanthiudayakumar

    Жыл бұрын

    ඉන්න තැන හරි නෑ තමයි

  • @swarnagammanpila3812

    @swarnagammanpila3812

    Жыл бұрын

    ANIWARYENMA

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    Жыл бұрын

    පක්ෂවලට ස්තීර චන්ද පිරිසක් ඉන්නවලු.⭐හිත තරම් වෙනස්වෙන චපල කිසිවක් ලොකේ කොහෙවත් නෑ.ෆොන්සේකාත් පරන විදියටම තමයි හිතන්නේ.🤔🇱🇰🇱🇰

  • @sumudurandima7613
    @sumudurandima7613 Жыл бұрын

    මෙතුමා ඉන්න ඔනේ මාලිමාව පැත්තේ මෙවර මාලිමාවට විතරයි 💪💪💪💪💪💪💪👍❤ ස්තුතියි සුදත්ත මහත්මා

  • @nimalbandara676

    @nimalbandara676

    Жыл бұрын

    meyaata NPP prathipaththi geariyan ne meyaata oona kotigaanaka waahanayak lu,

  • @dfigurado

    @dfigurado

    Жыл бұрын

    මට දැනෙන විදිහට ඉක්මටම වෙනස් වෙයි !

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    පිට රටවලින් ලංකාවට බෝම්බ ප්‍රහාරය ගැන දැනුවත් කර තිබිය දී පිට රට සංචාරය කරන මයිත්‍රීපාල මෙය දැනගෙන හිටියේ නැහැ කියල කියන්නේ ලෝක පුදුමයක්, මයිත්‍රීපාල හිතාමතාම මෙම සිද්දිය දැනගෙන හිටියේ නැහැ කියල කිව්වත් ඔහුගේ තිබෙන අස්වාභාවික හැසිරීමේන් දැනගන්න පුළුවන් සැබැ සත්‍ය, ලංකාවේ අධිකරණය හරහා තීරණය කරන්න බැහැ මයිත්‍රීපාල මෙම සිද්ධිය දැනගෙන හිටියේ නැහැ කියල මොකද පිටරට වලින් අදාල අංශ දැවත් කර තිබීම නිසයි, මයිත්‍රීපාල දැනගෙන හිටියත් නැතත් වැඩක් නැහැ ඔහු මෙයට කෙලින්ම වගකියන්න ඔන, දෙපාරක් ජනාධිපතිවරණයටත් ඉල්ලනවා කිසිම ලැජ්ජාවක් නැතිව, වෙනත් කිසිදු රටකින් ලංකාවට කිසිදු අනතුරු හැඟවීමක් කර නොමැතිනම් පමණක් මයිත්‍රීපාල හිටපු ජනපති මෙය දැනගෙන හිටියේ නැහැ කියල කියන එකේ සාදාරණකමක් තිබෙනවා, ඔහු ලංකාවේ මිනිස්සුන්ව නොමග යවනවා අධිකරණය තීරණය කරොත් මයිත්‍රීපාල හිටපු ජනපති මෙම සිද්ධිය දැනගෙන හිටියේ නැහැ කියල කලින් සිද්ධි වගේම මෙයත් ලොකු විහිලුවක් රටේ අධිකරණය හරහා රටට කිසිදු සෙතක් සාදාරණයක් ඉටුවෙලා නැහැ දේශපාලන හොරු හැමදාම රට පාලනය කරනවා රට හොරා කෑම නිසා රට වැටිලා මහජනතාව දුක් විඳිනවා රටේ මහජනතාව හොරු කියල හිතාගෙන ඉන්න අයට විරුද්ධව අධිකරණය ඊට කලින් වෙන රටවල වගේ එම හොරුන්ගේ සහ දූෂිතයන්ගේ චන්ද අයිතීන් අහෝසි කරල නැහැ රටේ හැම අංශයක්ම වාගේ කරන්නේ බොරු විහිලු පමණයි, ඒවා විස්වාස කරන්න තරම් කතෝලික සභාව ඇතුලුව රටේ අහිංසක ජනතාව හරිම මෝඩයි සමහර බවුද්ධ අන්තවාදීන් සහ අන්තවාදී සමහර හාමුදුරුවෝ මෙම බෝම්බ සිද්ධිය හොඳින් දැනගෙන හිටියා කියල තොරතුරු සොයාගන්න පුළුවන් මෙම පාස්කු ප්‍රහාරය යට ගැසීම සිද්දි මුල් කරගෙන, හැම දේටම මැදහත් වෙන හාමුදුරුවන් ජනාධිපතිට ලියුම් යවලත් නැහැ සද්ද නැතිව හිටියා ඔහේ ගහපුදෙන් කියල බෝම්බ ගැහැව්වට පස්සේ දුවගෙන ගියා සමහර හාමුදුරුවෝ පල්ලිවලට ආතල් එකට , මුස්ලිම් අන්තවාදීන්ට එම කටයුතු කරගෙන යන්නත් රජයෙන් සහයෝගය දීල තිබෙනවා ජනාධිපති වරයෙක් රට බාරගන්නවානම් රට පාලනය කරන්න දැනුමක් තියෙන්න ඔන නැත්තම් එය වරදක් ,ලංකාවේ මිනිස්සු බහුතරයක් මෝඩ නිසා හැමදාම නොමග යනවා මාධ්‍ය, දේශපාලනය, ආර්තිකය, සමාජය ලංකාවේ බොහෝ මෝඩ මිනිස්සුන්ට විහිලු සපයනවා මෝඩ මිනිස්සු මෝඩකමේ හැටියටයි හැමදාම හැමතැනම දුක්විඳින්නේ සම්පූර්ණයෙන්ම ලංකාව ආතල් වලින් පිරිණු ආතල් රටක්.

  • @watsonpaul3102

    @watsonpaul3102

    Жыл бұрын

    Malimawa meyata sudusunehe loku wahana ona loku gewal illai ridi hedden Kanna purudu una kenek ....hamudawe Hoda wedak karanna ethi eth bimmattame minissunge prashna therenne nehe ...sajabe wiswasa karanna meyawa API wiswasa karanne nehe .

  • @sumudurandima7613

    @sumudurandima7613

    Жыл бұрын

    @@watsonpaul3102 👍

  • @jayasuriyafamily
    @jayasuriyafamily Жыл бұрын

    අගනා පැහැදිලි කිරීමක්. සැබෑ යුදවීරයාට ජය වේවා.

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 Жыл бұрын

    පොන්සේකා මහත්තයා JVPඑක ගැන හොඳ පැහැදිලි කිරීමක් කලා 😍 එතුමාට මනුස්ස ස්වභාවය ගැන හොඳ අවබෝධයක් තිබෙන බව හැගෙනවා.

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 Жыл бұрын

    මාලිමාවට ජය වේවා

  • @user-nt8ik8ks2f

    @user-nt8ik8ks2f

    6 ай бұрын

    උබල මේකෙ වැලලෙන්න එපා... ජෙප්පො එන්නෑ... සජබෙ තමයි එන්නෙ... මෙය ට දුන්නොත් හොරු අල්ලන්න, 1 ම ගොඩ.... kepp this as a record... bull

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 Жыл бұрын

    මාළිමාවට ජයවේවා ❤

  • @Max78902
    @Max78902 Жыл бұрын

    ජාතික ජන බලවේගයට ජයෙන් ජයම අත්වේවා 🙏 🧭

  • @slchinthaka6465
    @slchinthaka6465 Жыл бұрын

    මෙතුමා බය නැතුව කෙලින් කිව්ව කතාවලට respect 👍

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 Жыл бұрын

    මගේ පවුලේ සහ මගේ අම්මා තාත්තා සහ මගේ සහෝදර සහෝදරියන්ගේ පවුවල ඡ්න්ද 22 යි. ඒ ඔක්කොම "මාලිමාවටයි" මාලිමාවට ජය නියතයි !!! ජය ජය ජය !!! ජනතාවට ජය !!! මාලිමාවට ජය !!!

  • @alabawa7381

    @alabawa7381

    Жыл бұрын

    😂😂😂😂

  • @umeshhewage5704

    @umeshhewage5704

    Жыл бұрын

    Respect brother,, thawa thawath friendsla danuwath Karanna, bless you.. ❤️

  • @trustlanka1889

    @trustlanka1889

    Жыл бұрын

    නියමයි සහෝදරයා ඔබ වගේ අය තමයි ඉන්න ඕනෙ පුලුවන් තරම් චන්ද එකතුකරල දෙන, මාත් nnp එකට ගෙදර ඔක්කොම මේ පාර, අපි මේක හරි විදිහට වෙනස් කරමු .

  • @priyanthaperera7965

    @priyanthaperera7965

    Жыл бұрын

    👍👍👍

  • @sadmusic6807

    @sadmusic6807

    Жыл бұрын

    👌

  • @punchihirun-9608
    @punchihirun-9608 Жыл бұрын

    සරත් ෆොන්සේකා මහත්මයා,රටේ මේ සිදුවෙන ප්‍රගතිශීලී වෙනසට ඔබතුමාත් දායක වෙන්න.... npp එකට වචනයකින් හෝ සහාය වන්න.පෙර ඔබ ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේදී ඔවුන් oba ඔබ වෙනුවෙන් බොහෝ දේ කතා කළා පෙනී සිටියා..

  • @nimalbandara676

    @nimalbandara676

    Жыл бұрын

    very correct

  • @nihalchandrasiri1137

    @nihalchandrasiri1137

    Жыл бұрын

    එකෙන්ම

  • @----Dasun---

    @----Dasun---

    Жыл бұрын

    නාවට කමක් නෑ මෙයාලනම්,මෙයා හොඳයි නම් සජිත් එක්ක ඉන්න විදියක් නෑ

  • @heyheyhey7757
    @heyheyhey7757 Жыл бұрын

    නිකන් කන්න එපා, Free WiFi එපා අඩුවට කිසිම දෙයක් එපා, රජයේ රස්සා එපා සහනාදාර එපා, පිනට මොනවත් එපා මහන්සිවෙලා වැඩකරලා ඇති තරම් සල්ලි හොයන්න ආර්තිකේ හදලා දෙන්න මාලිමාවට අපේ ඡන්දය!

  • @JP19455
    @JP19455 Жыл бұрын

    මාලිමාව. 💪💪💪❤️❤️❤️

  • @antonybenroymiranda766

    @antonybenroymiranda766

    5 ай бұрын

    Npp

  • @KORAN8358
    @KORAN8358 Жыл бұрын

    ජාතික ජන බලවේගයක් ජය

  • @srilankan436
    @srilankan436 Жыл бұрын

    මේවර Npp යට ඡන්දේ දෙන්නේ.. ඔබ ඉන්නේ හොරු සෙට් එකක් එක්ක.. ජයවේවා Npp...❤️❤️❤️

  • @Buddikapathmakumar

    @Buddikapathmakumar

    Жыл бұрын

    මෙ රට ගොඩ ගන්න පුලුවන් එකම බලවෙගය ජාතික ජන බලවෙගයයි මෙයත් කථා කරන්නෙ ජනතාවට ආදරෙන් නොවෙයි තමන් ලොකු වෙන්නයි හදන්නෙ ආත්මාර්තකාමි මනුෂ්‍යයෙක් නැතිනම් සජිත් එක්ක කොහොමද රට ගොඩ ගන්නෙ

  • @pramudithakumara7327

    @pramudithakumara7327

    Жыл бұрын

    military politics = NPP politics

  • @kudabandadissanayake6579

    @kudabandadissanayake6579

    9 ай бұрын

    Npp.rata horAnawa station

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 Жыл бұрын

    සුදා අයියා 🙏 ස්තුති මන් ගොඩක් ගරු කරන මනුස්සයෙක් අවුරුදු 25 උඩදි හිටියෙ දරුනු නිලදාරියෙක් ඒත් අද උපාසකයෙක් වගෙ එදා අපි මේ නිලදාරියා දකිනකොට හැංගෙනවා ත්‍රස්තවාදය මැඩලන්න කොබ්බැකඩුට පස්සෙ අවංක චේතනාවක් තිබ්බා ඒක අපි දෑසින් දැක්කා මැතිතුමනි යම් දිනක ඔබතුමාට තනතුරුක් ලැබුනොත් නීතියානු කූලව ත්‍රස්තවාදීන් විනාශ කරා වගේ මගෙ උතුම් පිං බිම මංකොල්ල කාපු පාදඩයන්ව නීතිය ඉදිරියට ගෙනගොස් දඩුවම් දී මංකොල්ල කාපු ධණය නැවත මවුබිමේ දියුණුවට යොදවන්න ඒ අපේ අපේක්ෂාවයි ඔබතුමාට දීර්ඝායුස ලැබේවා සුදා අයියා ඔයාට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි 🙏💐❤👍

  • @madikagunasekara9538

    @madikagunasekara9538

    11 ай бұрын

    පිස්සුද මෙයාට ඒක කරන්න බෑ..මෙයා ඉන්න පැත්ත වැරදි..ඒකේ ඉන්නේ බාගයක් හොරු..😧

  • @Lifesaver119
    @Lifesaver119 Жыл бұрын

    සරත් ෆොන්සේකා දැන්ම දිනලා රටේ දැන් තත්වය තේරුම් ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි සරත් ෆොන්සේකා

  • @shanegam1106
    @shanegam1106 Жыл бұрын

    මාලිමාවට අපේ ඡන්දය!

  • @arunprashanth8150

    @arunprashanth8150

    Жыл бұрын

    Mr. Ponseka ekathuwenna malimawataaa..... Sajith volleyball net ball ganna thama hari wada karanna baaa

  • @abdullahfaslin

    @abdullahfaslin

    Жыл бұрын

    නියමයි ස⁣හෝදරයා

  • @amalparanawitharana6643

    @amalparanawitharana6643

    Жыл бұрын

    Malimawata Jayawewa

  • @kumudukumudu8171

    @kumudukumudu8171

    Жыл бұрын

    @@arunprashanth8150 puka.denawa.jvp

  • @ujithharinhemantharagawang9145

    @ujithharinhemantharagawang9145

    Жыл бұрын

    🤣🤣🤣🤣😂😂😂😂

  • @slpanda8170
    @slpanda8170 Жыл бұрын

    මහින්දලා හිරේ කුරු ගනින්නනම් Npp එක දිනන්නම ඕනෙ. සහෝදරයා.

  • @srimamangalika9684

    @srimamangalika9684

    Жыл бұрын

    NNP රාජපක්ෂ ල හිරේ දාන්නෙ නැ සහෝ

  • @luckybilly8808

    @luckybilly8808

    Жыл бұрын

    ලබ්බ තමයි

  • @sheltondasanayaka7116

    @sheltondasanayaka7116

    Жыл бұрын

    .......

  • @srilanka5819

    @srilanka5819

    Жыл бұрын

    @@srimamangalika9684 මාගේ මෙි මූතුුා පොල්ල මංගලිකාගේ ගාතුුා දෙක අස්සේ යාතුුා කරවන්න හිතෙනවා .

  • @samkodithuwakkuge6265

    @samkodithuwakkuge6265

    Жыл бұрын

    @@srimamangalika9684 Sahathika Aththa. Mun okkoma Yaluwo..

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 Жыл бұрын

    ජවිපෙ වගේ විනයක්, මෙච්චර කල් පාලනය කරපු උන්ගෙ නොතිබුණු එක තමයි රට මෙහෙම වෙන්න හේතුව. රට හැදෙන්නනන් ඒ විනය ඕන. සරත් ෆොන්සේකත් බලය, සැප තියෙන පැත්තට තමයි හෝයිය කියන්නෙ 🤮🤮

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 Жыл бұрын

    ඒ සහතිකේ හොදටම ඇති. දිනවන එක අපි බලාගන්නම්.

  • @gunasekara1671
    @gunasekara1671 Жыл бұрын

    ජේවීපී එකට ඔබ මොනව කිවුවත් ඔබ තුමාට ගරු කරනව!...මමනම් NPP එකට අළුතින් මිනිස්සු එකතු කරගන්න මට පුළුවන් තරමින් කැපවෙනව.. ජාතික ජනබලවේගයට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනව!!!

  • @nishanthiudayakumar

    @nishanthiudayakumar

    Жыл бұрын

    ඔබතුමාගේ කැපවීමට අපගේ ආශිර්වාදය🙏🙏

  • @RuwanthiVindya

    @RuwanthiVindya

    5 ай бұрын

    😊qàaaàaa0aaà

  • @dulanjayanalaka1242
    @dulanjayanalaka1242 Жыл бұрын

    N N P ජයවේවා ❤️

  • @pali516
    @pali516 Жыл бұрын

    සඡිය දිනනවා කියන්නේ තව වතාවකට බුරැ මහඡනයා නරා වලට වැටෙනවා යන්නයි. පොන්සේකා කියන්නේත් අධික සැප හොයන කපටි වෙල් විදානේම තමයි. හොයන්නේම බලය.

  • @sarathw5740
    @sarathw5740 Жыл бұрын

    සරත් ෆොන්සේකා ශ්‍රී ලංකාවට ආශිර්වාදයකි. විරෝධතාව අඛණ්ඩ වෑයමකි. නිර්පාක්ෂික විරෝධතා කිසිවිටෙකත් නැවැත්විය යුතු නැත. ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කළ යුතුයි.Sarath Fonseka is a blessing for Sri Lanka. The protest is an ongoing effort. Nonpartisan Protest should never be stopped. The people's sovereignty should be protected.

  • @sadmusic6807
    @sadmusic6807 Жыл бұрын

    🌹NPP AKD NPP AKD🌹

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Жыл бұрын

    ජවිපෙ ප්‍රමුඛ ,NPP යට ජය වේවා !!!

  • @mangalaw319

    @mangalaw319

    10 ай бұрын

    ,,, p,,, thami

  • @alexanderalen4726

    @alexanderalen4726

    10 ай бұрын

    ​@@mangalaw3196 ni0gòlĺò😊pl t😢7ty😊y68m5😊9

  • @Sanjeewa-w1h

    @Sanjeewa-w1h

    9 ай бұрын

    A menna innawa horek

  • @TaniyaK-zo8rk

    @TaniyaK-zo8rk

    8 ай бұрын

    @@mangalaw319හොරා

  • @rohanhordagoda2217
    @rohanhordagoda2217 Жыл бұрын

    Only patriot who can save Sri Lanka ! God Bless You !

  • @s.mohotti3479
    @s.mohotti3479 Жыл бұрын

    අපේ රණවිරුවාට අපේ ප්‍රනාමය

  • @damithnarayana8685
    @damithnarayana8685 Жыл бұрын

    පලමු වරට මාලිමාවට පමනයි මේ සැරේ..

  • @anojdangampola7365
    @anojdangampola7365 Жыл бұрын

    මෙ පාර පවුල් පිටින් මාලිමාවට♥♥♥

  • @shanEditzz77

    @shanEditzz77

    Жыл бұрын

    ❤️

  • @nihalrupasingha6764

    @nihalrupasingha6764

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️❤️❤️🙏

  • @chulabhayadamithameepegama123

    @chulabhayadamithameepegama123

    Жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😌🤣

  • @kumudukumudu8171

    @kumudukumudu8171

    Жыл бұрын

    @@nihalrupasingha6764 paka.denawa.jvp.unta

  • @shiransuranjith7576

    @shiransuranjith7576

    Жыл бұрын

    හොදට මතක තියා ගනින් පවුල් පටින් ටයර් සැයක යන්න ලැස්ති වෙලා හිටපන්

  • @forestgum1237
    @forestgum1237 Жыл бұрын

    අනිවාර්යයෙන්ම මේ පාර JVP ප්‍රධාන වු ජාතික ජන බලවේගය ජය ගනු ඇතියි ! 75 වසරක සාපය අවසන් වනු ඇතියි ! ✊🔔🧭🚩

  • @-xxx527

    @-xxx527

    3 ай бұрын

    75 වසරක සාපය තුල මුනුත් ඉන්බව මතක තියා ගන්නව අත දරු type එකෙන් බොළඳ කතා නොකියා

  • @gaminimendis6324
    @gaminimendis6324 Жыл бұрын

    ස.ජ.බ. යෙන් ඇවිල්ලා කවරදාකමවත් ඔබතුමාට සොරුන්ට දඩුවම් දියනොහැකි බව ඉතාම පැහැදිලිය.

  • @ALIENAGENT
    @ALIENAGENT Жыл бұрын

    අපිත් මාලිමාවට. I love ❤️ compass that gives right directions.

  • @amithjayatissa9066

    @amithjayatissa9066

    Жыл бұрын

    සමගි ජනබල වෙගය ට ජයමවෙවා

  • @amithjayatissa9066

    @amithjayatissa9066

    Жыл бұрын

    සමගි ජනබල වෙගය ට ජයමවෙවා

  • @mr.raththa6465

    @mr.raththa6465

    Жыл бұрын

    @@amithjayatissa9066 🥲

  • @----Dasun---

    @----Dasun---

    Жыл бұрын

    Definitely ✌

  • @srilanka5819

    @srilanka5819

    Жыл бұрын

    @@amithjayatissa9066 දීපන් පුක පුතානෝට තදේටම .

  • @imkarunarathne7169
    @imkarunarathne7169 Жыл бұрын

    ඔබතුමාට තේරෙන්නෙ නැද්ද ඔය පලපුරුදු අය නිසා නේද රට දුප්පත් වුනේ.

  • @ambanagesudhrmika1864

    @ambanagesudhrmika1864

    Жыл бұрын

    ඒක නොතේරෙන මේ යකා බබා

  • @srimamangalika9684

    @srimamangalika9684

    Жыл бұрын

    ඒ පලපුරුදු අයට ජවිපෙ ත් සම්බන්ධ යි නෙ

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Жыл бұрын

    @@srimamangalika9684 ජවිපෙ ආන්ඩුක්.කරාද පලපුරුද්ද බලන්න

  • @happysrilankan2857

    @happysrilankan2857

    Жыл бұрын

    NPP ❤❤❤💯💯💯

  • @anilappuhamy

    @anilappuhamy

    Жыл бұрын

    @@srimamangalika9684 moda kamata beheth netha jvp npp jaya sekurui

  • @user-nd2ne7ev7l
    @user-nd2ne7ev7l Жыл бұрын

    එදත් අදත් හෙටත් අපේ සැබෑම විරයා ඔබතුමාම පමණයි , ඔබතුමාට ගොඩක් ආදරේයි ගොඩක් ගරු කරනවා මගේ තාත්තාට වගේම... සියලු දෙවියන් ජේසු බුදුන් ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනාවම රැකදේවා, දීර්ඝායුශ වේවා ඔබතුමාට , බුදුසරණයි ජේසුපිහිටයි දෙවිපිහිටයි .....❤️💐❤️💐

  • @dinesh1102

    @dinesh1102

    Жыл бұрын

    මෙතුමා කියන විදියට ජීවිතේට අලුත් මිනිස්සුන්ට එන්න වෙන්නෑ. මොකද මිනිහෙක්ට experience එක ගන්නනම් ඒ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕනෙ. අවස්ථාවක් නැත්නම් experience හැදෙන්නෙ කොහොමද? එතකොට ඔය කියන experience එක තිබ්බ මිනිස්සු අවු.75ක් හරියට මේක කලාද? මොකද ඔය කියන ස.ජ.බෙ, UNP, පොහොට්ටු, ශ්‍රීලනිප ඔක්කොම මේක කලානෙ. දැන් පක්ෂ වෙනස් උනාට ඔලු ගෙඩි ඔක්කොම එකනෙ. සුදත්ත අයියෙ පුලුවන්නම් මේ ටිකත් අහන්න…

  • @Indisphere
    @Indisphere Жыл бұрын

    Field Martial SF please join NPP when they win all the elections in the future! You should be head of defense and Police. I wish we see this becoming a reality soon! Respect🙏

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 Жыл бұрын

    හරිනි සමග වැඩසටහනක් ඔනෙ

  • @Rock-i9v
    @Rock-i9v Жыл бұрын

    අපේ ගෙදර 5 දෙනෙක් NPP ට තමයි...

  • @nalakawijerathne281
    @nalakawijerathne281 Жыл бұрын

    සිරාවටම 1st time JVP ❤

  • @niroshaperera3405
    @niroshaperera3405 Жыл бұрын

    Thank you for this valuable discussion 🙏

  • @motivationalsp2011
    @motivationalsp2011 Жыл бұрын

    අනේ අපි සේපාල් වෙනුවෙන් පෙළ ගැසෙමු. එකතු වෙමු. බල කරමු. සේපාල් මේ මජර ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍යමයි...සේපාල් මහත්මය අවශ්‍යමයි..🙏🙏👍👍👍

  • @shashikadisanayaka4196

    @shashikadisanayaka4196

    Жыл бұрын

    ලබ්බ කිව්ව හින්දද ගොබ්බය

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Жыл бұрын

    @@shashikadisanayaka4196 සේපාල් ගැන ඇහෙන කතා වලින් සේපාල් මනින්න එපා ඒ මතය ඇතුලෙ තිබුනෙ ඔය අදහස නෙමේ පුලුවන් නම්.ඒ වීඩියෝ එක බලලා.එන්න

  • @shashikadisanayaka4196

    @shashikadisanayaka4196

    Жыл бұрын

    @@vishwavidhanagamage101 ඇහෙන නෙවෙයි ඌ කීවෙ ඒක.මං බැලුව.අනික ඔයාට මං රිප්ලයි කරෙත් නෑනෙ...සේපාල් ලොන්තය උගෙ ලබ්බ පෙන්නුවද ...

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Жыл бұрын

    @@shashikadisanayaka4196 😂😂 ශශිකා දෙමාපියෝ කියලා දීලා.නැ කතා කරන්න මම හිතන්නෙ ඔයාගෙ අවුලක්.නෙමේ දෙමාපියොන්ගෙන් ගෙ අවුල,,,,සේපාල් ගෙ වීඩියෝ ටික.පුලුවන් නම්.නිවාඩු වෙලාවක අහන්න මොකක්ද මතය කියලා සේපාල් සටන් කරේ බොරු බුද්දාගම ට,,හැබැයි සේපාල් ගෙ කතාව මම අනුමත කරන්නෙ නැ හැබැයි සේපාල් අදහස් කරේ ඒක නෙමේ හැබැයි ප්‍රකාශ.කරපු හැටි වැරදී

  • @shashikadisanayaka4196

    @shashikadisanayaka4196

    Жыл бұрын

    @@vishwavidhanagamage101 ශෂික බන්...උබගෙ දෙමව්පියො වගේ දලදා වහන්සෙට ලබ්බ කියල ප්‍රසිද්ධියේ සමාව ගත්ත එවුන් හරි කියන්න කොහොමත් අපේ දෙමව්පියො අපිව හැදුවෙ නෑ... පිස්සු පිහට්ටෙක්ගෙ වීඩියෝ උබ මාර විමසීමෙන්ද බැලුවෙ...☺️

  • @dfigurado
    @dfigurado Жыл бұрын

    තාම සජබේ ඉන්න නිසා... NPP දිනනවා කියල කෙලින් කියන්න බැරි නිසා ද එහෙම කිව්වේ?

  • @anurajayarathna5960
    @anurajayarathna5960 Жыл бұрын

    අපේ මනාපය මාලිමාවට

  • @musicsudda
    @musicsudda Жыл бұрын

    NPP එච්චරයි. ආයේ වෙන දේවල් නෑ.. ❤

  • @kusumalathaperera8189
    @kusumalathaperera8189 Жыл бұрын

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️🌹🌹🌹

  • @martinluther2911
    @martinluther2911 Жыл бұрын

    ඔබතුමාට රටම, අපි හැමෝම ගරු කරනවා... ඒ ඔබතුමා කල කාර්‍ය භාර්ය නිසා. ඒත් ඔබතුමා NPP ගැන තක්සේරුව වැරදියි. මේ රට කෑ තට්ටුමාරු දේශපාලනය මිනිස්සු තිත්තවෙලා. එකම විකල්පය මහජනයාට ඉතිරි වි තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි... ඒ වෙනුවෙන් දැන් බොහෝ අය සුදානම්.

  • @srimamangalika9684

    @srimamangalika9684

    Жыл бұрын

    ඒ⁣යාලා ්සියල්ලෝම යාලුවො මල්ලි

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Жыл бұрын

    @@srimamangalika9684 හා 😂😂 කමක්.නැ npp එකට දෙනවා හැමතැනම ටිපර් පාක්.කරන්න ඕන.නැ අපි දන්නවා npp වෙනස් දේශපාලන ගමනක්.යනවා කියලා දූශිත යන්ට දඩුවම් දෙනවා කියලා

  • @martinluther2911

    @martinluther2911

    Жыл бұрын

    කෝ ඇත්තටම රංජන් රාමනායක. අල්ලලා හිරේ දැම්මා විතරයි full silence.

  • @-xxx527

    @-xxx527

    3 ай бұрын

    මෝඩ රැල = ජෙවිපෙ කවුරුන් හෝ එවුන්ව අවතක්සේරුවට කලොත් ඒ පුද්ගලයා වැරදියි අනේ උඹලට රටේ බලය ලබෙන්න කියල ස. ෆොන්. මහතාත් ගනන් හදලම කිව්වනෙ

  • @dhammikavidanapathirana2752
    @dhammikavidanapathirana2752 Жыл бұрын

    දන්න අදුරන අයට දීලා අපි හොදටම කෙලවගෙන ඉන්නෙ .. මෙදා මාලිමාවෙන් එහාට ගියොත් ආයේ ලංකාවක් නෑ

  • @anomapeiris3749
    @anomapeiris3749 Жыл бұрын

    A very important discussion. Thank you so much.

  • @npp-4883
    @npp-4883 Жыл бұрын

    ජාතික ජනබලවේගයේ ජය කිසිවෙකුට නැවැත්විය නොහැකියි.එය පැහැදිලියි

  • @shiromibandara6276
    @shiromibandara6276 Жыл бұрын

    අනිවාර්යෙන්ම දිනනවා

  • @sinethmiayuwanna
    @sinethmiayuwanna Жыл бұрын

    අපි නම් NPP ❤️❤️❤️ ,විතරමයි

  • @janidubandaranayake4429
    @janidubandaranayake44293 ай бұрын

    අපි මෙදා පාර JVP එක බලයට ගේනවමයි..........

  • @nemikarupasinghe635
    @nemikarupasinghe635 Жыл бұрын

    මේ පාර අපේ family එකම NPP ❤

  • @sakindudulran4867
    @sakindudulran4867 Жыл бұрын

    මෙයාම කියනවා මෙයාලගෙ පැත්තෙත් ඉන්නේ හොරු කියලා ඒ හොරුන්ටම චන්චෙ දෙන ගොන් හැත්තක් ඉද්දි මොන රටවල් හදන්නද?.....

  • @bluecaptraining9889
    @bluecaptraining9889 Жыл бұрын

    මේ පාර බෑ කියන දේ කරන්නම ආස නිසා මාත් ජෙප්පෙක්😌❤️

  • @Lifesaver119
    @Lifesaver119 Жыл бұрын

    NPP ජයවේවා

  • @dhanushkaudayanga1233
    @dhanushkaudayanga1233 Жыл бұрын

    Npp තමයි .......

  • @ranganakarunasena1613
    @ranganakarunasena1613 Жыл бұрын

    අපි ඔබතුමාට ගොඩක් ගරුකරවා ඒත් අපේ මනාපය, npp එකට. ඔබ ඉන්න ඕනත් npp එකේ තමයි

  • @watsonpaul3102

    @watsonpaul3102

    Жыл бұрын

    Loku car ekak dunnoth ???

  • @srilanka5819

    @srilanka5819

    Жыл бұрын

    මාලිමාවට ආවාට ඇමතිකමි ලැබෙන්නේ නැතිනිසා පුතානෝත් එක්කම ඉන්නවා .එතකොට හොද වාහනයකුත් ලැබෙනවා 😄😄😄😄

  • @dumindawijesinghe6179
    @dumindawijesinghe6179 Жыл бұрын

    ජාතික ජනබලචේගේට ජය වේවා

  • @kalpamanoj813
    @kalpamanoj813 Жыл бұрын

    පින්වත් මිනිසුනේ මේ අවසන් අවස්ථාව ජාතික ජනබලවේගය මාලිමාව දිනවමු එකතුවෙමු දැනුවත් කරමු.සරත් යනු තනි අයෙක්.එක් පුද්ගලයෙක් වෙනුවට හැකියාවන් සමූහයක් පිරි ජාතික ජනබලවේගය දිනවා රට දිනවමු

  • @avadhi4315
    @avadhi4315 Жыл бұрын

    මාලිමාව දිනන එක නවත්වන්න කාටවත් බෑ...

  • @chamindakumara2871
    @chamindakumara2871 Жыл бұрын

    Npp denanawamai

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 Жыл бұрын

    අවසානයේ පැහැදිලි උනෙ ෆොන්සේකාට හොරු අල්ලන්න උවමනාවක් නැති බවයි

  • @madikagunasekara9538

    @madikagunasekara9538

    11 ай бұрын

    ඒකනේ...👍👍

  • @sandunfernando2293
    @sandunfernando2293 Жыл бұрын

    NPP ❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj1113 Жыл бұрын

    අපේ රට බෙිරා ගත් රනවිරැවාට සරත් ෆොන්සේකා මැතිතුමාට ජය වෙිවා සජිත් මැතිතුමා සමඟ ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබෙිවා ජෙසු පිහිට ආරක්ෂාව නොවඩුව ලැබෙිවා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @RamyaRamya-bg7kt

    @RamyaRamya-bg7kt

    Жыл бұрын

    Beragaththa paka api nvp❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936 Жыл бұрын

    NPP එකට එකතුවන්න ඔබතුමා...❤️❤️

  • @sakuni1406

    @sakuni1406

    Жыл бұрын

    හැබැයි රටේ හොරු ටික නම් ඇදගෙන එන්න එපා NPP එකට .. ඔබ විතරක් ආවාම හොඳටම ඇති .. නැත්නම් NPP එකට තියෙන චන්දත් නැති වෙයි..

  • @iranganiadikarama7938

    @iranganiadikarama7938

    Жыл бұрын

    ඔබතුමා NPP එකට සම්බන්ධ වනවා නං අපි හරිම ආසයි

  • @srilanka5819

    @srilanka5819

    Жыл бұрын

    NPP එකට ආවාට ඇමතිකමි නැහැ .ඒ නිසා පුතානෝ ලගම ඉන්න 😄😄😄😄😄😄😄😄😄

  • @happysrilankan2857
    @happysrilankan2857 Жыл бұрын

    NPP ❤❤❤💯💯💯

  • @senujasasen6683
    @senujasasen6683 Жыл бұрын

    NPP jaya wewa

  • @angelonugara3125
    @angelonugara3125 Жыл бұрын

    සජිතුත් නිල් කොල මාෆියා සංවිධානයට සම්බන්ධ කට්ටිය . වෙස් මුහුණු බැදන් ආවට අපි නැහැ රැවටෙන්නේ.

  • @user-cw8tc3hj5p
    @user-cw8tc3hj5p Жыл бұрын

    අපෙන් ඡන්ද 7 අලුතින් npp

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 Жыл бұрын

    කවුරුත් කියන පලියට දිනන්නෙ හෝ පරදින්නෙ නෑ. ජන වරම අනුවයි ඒක තීරණය වෙන්නෙ. ආදරණීය ජනතාව තම යුතුකම ඉටු කලොත් ජාතික ජන බලවේගය අත උඩින්ම දිනනවා. ඉතිං රටට අදරැති ජනතාවට හිතැති පිරිසකට ජනතාව කැමති නම් ජාතික ජන බලවේගය දිනනවාමයි. ජනතාවනි, රටෙත් ඔබෙත් අනාගතය අපේ අතේ. තීරණය හරියට ගනිමු. රට ගොඩ දමමු. කපන්න බැරි අත ඉඹිනව වගේ FM SF වැනි බොහෝ දෙනෙක් කියන්නෙ ජවිපෙට ඕනෙනම් චන්ද ටිකක් වැඩි වෙනව හැබැයි දිනන්න බෑ කියල. එහෙම කියන්නෙ කුහක කමටයී. සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ඇරත් FM SF මේ රටට සැබවින්ම ආදරය කරන කෙනෙක් නම් කොහොමද ජඩ වසල කුප්ප කුජීත අමන අධම වලත්ත මූසල දුෂිතයො පිරිච්ච සජබෙ හෝ එජාපයේ හෝ ශ්‍රීලනිපයෙ හෝ කුණුජඩ පොහොට්ටුවෙ ඉන්නෙ ඈ???????? SF හරි නම් කොන්දේසි විරහිතව අවංකවම පිරිසිදු චේතනාවෙන්ම එකතු වෙන්න ඕනැ ජාතික ජන බලවේගය සමගයි. ඒ වගේම Dr. Harshaත් යන්න ඕනැ npp එකටයි.

  • @bweera
    @bweera Жыл бұрын

    Mr. Sarath Fonseka is the best person to hold the leadership of the country out of all the leaders of the present political parties in the country.

Келесі