Gune Aiyage Kamare - Vlog Ep 53 ජවිපෙ ඇතුලේ යාළුවොත් නෑ ,මට මොකුත් නිකන් හම්බවෙන්නෙත් නැ

ලාල් කාන්ත - Lal kantha
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kabare is where we can do all that.
Welcome to
#guneaiyagekabare #guneaiya

Пікірлер: 763

  • @janakarajiw2060
    @janakarajiw20606 ай бұрын

    ලාල්කාන්තට මම කැමති ඔය නිදහස් ගතියට...❤ ජයවේවා...👍👍👍

  • @ruwandk3904
    @ruwandk39046 ай бұрын

    න්‍යයායනම් ටිල්වින් සහෝදරයා.ඒකෙම අමුතුම ( අමු ) පිටුව තමා ලාල් කාන්ත සහෝදරයා .❤❤

  • @herathbandara464
    @herathbandara4646 ай бұрын

    ලාල් කාන්ත හරියට වතුර වගෙයි.පාටක් සුවදක් නෑ.භාජනයෙ හැඩය අනුව වෙනස් වෙන සුන්දර මනුෂ්‍ය යෙක්..👍👍👍👍

  • @ramakrishnasite2124

    @ramakrishnasite2124

    6 ай бұрын

    uba dannawada oya sankalpaya nirwanaya kiyala

  • @alfreddesilva7707
    @alfreddesilva77076 ай бұрын

    මචං ගුණේ,මම කැමතිම ලංකාවේ දේශපාලනඥයෙක්,යථාර්ථය තේරුම්ගත් පුද්ගලයෙක්,හදවත පිරිසිදු කෙනෙකුට අතදෙන්නට කැමති අයෙක් මුල්ම වැඩසටහනට ගෙනාවට තුති,ජයවේවා.

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @k9obediencetraining622

    @k9obediencetraining622

    6 ай бұрын

    ❤❤👍👍👍​@@user-rq1ib5xy4h

  • @ratna1958
    @ratna19586 ай бұрын

    ලාල්කාන්ත එදා සිට අපේ හිතේ හිටපු මිනිහා අදත් ඉන්නව. ගුනෙ අයියටත් ලකුනු සෙනව. 2024 ජයග්‍රාහි වසර එලඹෙන තෙක් ඉවසගෙන ඉන්නම.ජයවේවා මාලිමාවට

  • @sathya-100
    @sathya-1006 ай бұрын

    පොලොවේ පය ගහලා ඉන්න චරිතයක් තමා ලාල් කාන්ත....ජවිපෙ එකේ මම කැමතිම චරිතය තමා ලාල් කාන්ත...🎉🎉🎉🎉❤

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @dwrs852

    @dwrs852

    6 ай бұрын

    ​​@@user-rq1ib5xy4hඋබ ජෙප්පෙක් උන බයියෙක් නේද😂😂😂

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    @@dwrs852 එහෙම හිතාගන්න. NPP අනිත් අයගේ අදහස් සහ ලාල් ගේ ගොන් කතා අතරේ ලොකු තියනවා

  • @karunanayake2002

    @karunanayake2002

    6 ай бұрын

    @@user-rq1ib5xy4h TRUE

  • @prasannagunawardana5323

    @prasannagunawardana5323

    6 ай бұрын

    අනුර, ටිල්වින් වගේ න්‍යායවාදි අය නිසා උනේ ප්‍රගතිශීලී නියොජනය පාර්ලිමේන්තුවේ 3% සිමාවිමයි. මේ වගේ අය හිටියොත් විතරයි ප්‍රගතිශීලී පක්ෂයක් බලයට එන්නේ. එක තේරුම් ගෙන වෙන්න ඔනේ සිනුව හැලිලා මාලිමාවක් මතු උනේ.

  • @ishanivm
    @ishanivm6 ай бұрын

    මාර ලස්සන අල්ලාප සල්ලාපයක්, ලාල්කාන්ත ගේ ඒ නිදහස් අදහස් මරු ආයුබෝවන්ඩ.. රටට ජය 👍✌🧭✌

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @user-lr6lf6uo3y

    @user-lr6lf6uo3y

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4hහැමතැනම රිරී යන්ඩෙපා යකෝ😂

  • @k.a.rfernando5223

    @k.a.rfernando5223

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4h යකෝ, තෝ හරියට අර හැම කොමෝඩ් එකේම පාවෙන පුංචිම පුංචි ගූ කෑල්ලක් වගේනෙ.

  • @w.m.gayaveepojiwemalyadesi3889

    @w.m.gayaveepojiwemalyadesi3889

    6 ай бұрын

    ​@@k.a.rfernando5223👍🏻 🤣🤣🤣🤣🤣🤣🤣🤣😜

  • @wapasela
    @wapasela6 ай бұрын

    තමන් කරපු වැරැද්ද ප්‍රසිද්ධියේ පිලිඅරන්, හිරේ ගිය සුපිරි චරිතයක්

  • @darshanabrother6210
    @darshanabrother62106 ай бұрын

    ජ.වි.පෙ ජනප්‍රිය ක්‍රියාදරයන් අතර රටේ සාමාන්‍ය මිනිසුන්ගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන ජන මනසට සරළව නිරවුල්ව ආමන්ත්‍රණය කරන නියම මනුස්සයෙක්.

  • @ranjanthakshana6496
    @ranjanthakshana64966 ай бұрын

    ලංකාවේ ඉන්න ඕන කෙනෙක් ඔය පක්ෂ කාර්‍යාලය ට එක පාරක් ගිහින් ආවොත් ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගන්නව කියන එක පුදුම යක් නෙමේ❤❤(මට පක්ෂයක් නැත)

  • @wijerathneweerasinghe8848
    @wijerathneweerasinghe88486 ай бұрын

    පොලවෙම අඩිය ගහල ඇත්තම කතා කරනවා හැමදාම ලාල් ⁣ සහෝදරයා

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @vidu-l4g

    @vidu-l4g

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4hපොඩ්ඩක් පැහැදිලි කරන්න, සෝමවංශ seen එක

  • @VEED483
    @VEED4836 ай бұрын

    ගලුයි සෝඩයි වගේ අද ❤

  • @umeshwedagedara8915
    @umeshwedagedara89156 ай бұрын

    ඇත්තට මේ මිනිස්සුන්ගෙ ..මාරම දැනුමක් සමාජය අවබොදයක් තියෙනව....හිතට තදින් දැනනෙ පොලොවෙ පයගහල ඉන්න පිරිසක්..අව්‍යාජ හදවත්...මෙවන් මිනිසුන්ට පමනක් සම්මුක වෙන්න...මේ වෙලාවෙ මිනිස්සුන්ට ඔනි බුද්ධිමත් සන්වාදයක් ...මේ රටට හරිපාර හොයාගන්න...ගුනෙ අයිය සුපිරියක්...දිගටම කරමු...❤

  • @gajalanka95

    @gajalanka95

    6 ай бұрын

    🌹🌹🌹🌹❤️❤️❤️

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @user-hf9hh3oh1j

    @user-hf9hh3oh1j

    6 ай бұрын

    Good

  • @ramakrishnasite2124

    @ramakrishnasite2124

    6 ай бұрын

    meka hoda sanwadayak, samaja awabodaya ethumata wagema obata natte ai oba me samajaye kenek newida

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala90296 ай бұрын

    මම කැමතිම දේසපාලන චරිතවලින් අංක එක.ඒවගේම චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්න ලැබේවා නිදුක් නිරෝගී වේවා .ජයවේවා .

  • @gajalanka95

    @gajalanka95

    6 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @explorewithsudharman4414
    @explorewithsudharman44146 ай бұрын

    ගල් භාගයක් ගැහුව වගේ වැදුන ඔලුවටම. දැනුන හදවතටම.❤

  • @ramakrishnasite2124

    @ramakrishnasite2124

    6 ай бұрын

    gal bage gahuwama wadinawa e wagema bahinawa machan, katha walin wadda ganin gaweshanayen dana ganin

  • @sugathhadunnetti418
    @sugathhadunnetti4186 ай бұрын

    සුපිරි චරිතයක්❤❤❤❤

  • @jayarathneml291
    @jayarathneml2916 ай бұрын

    ❤ ❤ ❤ එකෙන්ම ජාතික ජනබල වේගයට ජයම වේවා සහෝදරය සහෝදරිය ආදරණීය ලාල්කාන්ත සහෝදරය ඔබ ජවිපෙ වෙනමම බ්රෑන්ඩ් එකක් ආදරෙයි ඔබට විශිෂ්ට මානව හිතවාදියෙක්

  • @krishperera5050
    @krishperera50506 ай бұрын

    මේ වගේ දේශපාලන ය කරන්න අය නම් මට ලංකා වේ හම්බ වෙලා ම නැහැ.ඒ තරම ට අපේ රටේ දේශපාලන ය කරන්න උන් අමු ගඩ් ඩෝ. රටකට ආපූ වා ම උන් කරන්න දේවල් දැක්‌කම උන්ගේ දේශපාලන ය මොකක්ද කියලා හීතෙනවා ඒ තරමට හීරී කීත යි. ඒ අතීන් මේ මීනීස්සු හරි ම නීහතමානී පොළොවේ පය ගහලා ඉන්න politician ලා. ජීනීවා ආපූ වෙලා වේ අපි ට මුණගැහුනා කතා කරලා වැඩක් නැහැ නීයම පොරවල්. 👍මීට කලීන් මේ අයට බලෙ දෙන්න ජනතාව සුදානම් උනා නම් අද ලංකා ව සෑහෙන දුරක් ගීහීල්ලා.

  • @gajalanka95

    @gajalanka95

    6 ай бұрын

    👍💖💖🌹 ඇත්ත

  • @senakasanjeewa5663
    @senakasanjeewa56636 ай бұрын

    ලාල්කාන්ත කතාකරන්නෙම බුද්දියට මෙයාගෙ කතාවක හරය තේරෙන්නනම් සම්පූර්න කතාවම අහන්න ම ඕන බයියන්ට තේරෙන්නැත්තෙ උන් ගන්නෙ කතාවෙන් කෑල්ලයි

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @miraclesoftravel

    @miraclesoftravel

    6 ай бұрын

    True

  • @manjulaprasangaperera3753

    @manjulaprasangaperera3753

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4hඉතින් එකම දේ හැමතැනම කොපි කරන් ගියාට කාටවත් ගානක් වත් නෑ නෙ. 😂 (btw බය්යා ඩිටෙක්ටඩ්)

  • @rajinesumudu

    @rajinesumudu

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4hඋබට පිස්සුද නැත්නම් උබගේ හැටිද මචන් 😅😅😅

  • @nandasenadissanayake4667

    @nandasenadissanayake4667

    6 ай бұрын

    අතගාල බලපන් රෙවිලද කියල.හැම තැනම උල උලා යන්නෙ මීහරකා .

  • @sathya-100
    @sathya-1006 ай бұрын

    "මම වැඩ කරන්නෙ මගේ සතුට වෙනුවෙන්" ඒ කතාව පට්ටම ප්‍රබලයි🎉🎉🎉🎉

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @sathya-100

    @sathya-100

    6 ай бұрын

    @@user-rq1ib5xy4h නෑ වැරදියි...ලාල්කාන්ත කතා කරන දේ තමයි යතාර්ථය. ඔබ නම් කරන අය පක්ෂ විනය තදින්ම පිලිපදින,යතාර්ථය භාහිරට සඟවාගෙන ජිවත්වන චරිත.ඒත් ලාල්කාන්ත කියන්නෙ සුපිරිතම යතාර්ථ වාදි චරිතයක්

  • @user-lr6lf6uo3y

    @user-lr6lf6uo3y

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4hරෙන්ඩෙපා උක් තෝ😂

  • @nandasenadissanayake4667

    @nandasenadissanayake4667

    6 ай бұрын

    ඇත්ත කියන කොට සමහරුන්ට එහෙම හිතෙනවා .

  • @ssvranasinghe590
    @ssvranasinghe5906 ай бұрын

    ගුනෙ අයියෙ හැමදාම මේ වගෙ වැඩසටහනක් ගේන්න පොලවෙ පය ගහන මිනිස්සු ❤️❤️❤️ 🧭 ජය ❤️❤️❤️

  • @XyourcatX
    @XyourcatX6 ай бұрын

    පට්ට පොරවල් දෙකක් සෙට් වෙලා ❤❤

  • @rasikakaraliyadda5848
    @rasikakaraliyadda58486 ай бұрын

    මචන් ජීවිතේ අහපු බලපු ලස්සනම සහ බරම සන්වාදය..සුන්දර මිනිස්සු ලෝකේ කොච්චර ලස්සන කරනවාද කරනවාද කියන එක මේකෙන් පේනව. ලස්සනයි ගුනේ

  • @gidswa6990
    @gidswa69906 ай бұрын

    ජයවේවා ලාල් කාන්ත සහෝදරය ස්තුතියි වටිනා හරවත් සාකච්ඡාවක් ..ඔබ දෙපලට ස්තුතියි 🙏🙏 ..

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @AWMP2826
    @AWMP28264 ай бұрын

    "හුගාක් කොල්ලො අලුතින්ම වැඩක් පටන්ගද්දි මම උන්ට දෙන්න හරිම කැමති, අපෙනුත් උන්ට මොකක් හරි ප්‍රයෝජනයක් වෙයිනේ කියල " එ තමයි ලාල්කාන්ත ❤ මේ පිරිසිදු හදවත් ඇත්තෝ අනිවාර්යයෙන්ම අපේ අනාගත පරපුර ගොඩ දායි, NPP ජයවේවා ❤❤

  • @gajalanka95

    @gajalanka95

    26 күн бұрын

    හරිගස්සන්න අත දෙන්න කැමතියි කියලා ලාල් සහෝදරයා කියන්නේ නැතුව සාගල වගේ සොම්බිරනිල්ට පස්ස දෙනව කියල නෙවෙයි

  • @atharWeerasooriya465
    @atharWeerasooriya4656 ай бұрын

    මාලිමාව දිනවන්න ඕන මේ පාරනන්. ජරා විදියට රට ගියා ඇති දැන්නන්.

  • @aselarathnayaka1922
    @aselarathnayaka19226 ай бұрын

    කොහෙන් ඇල්ලුවත් ගුනෙ අයියට ලාල් අයියවනමි අහුවුන්නෑ...😂😂😂😂

  • @prasangikasanjeewani8404
    @prasangikasanjeewani84046 ай бұрын

    වැදගත් චරිතයක් එක්ක ලස්සන වැඩක්❤

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe6 ай бұрын

    ඔබ wage මිනිසුන් jvp පක්ෂය තුළ හිටියා nam ගැඹුරු දේවල් මිනිසුන් ට කියලා දෙන්න තිබුණා . ❤ ලාල් අයියා

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing39596 ай бұрын

    ආදරෙයි ගුණේ අයියා ලාල් කාන්ත හදවතෙ ‌ඉන්න චරිතයක්

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @Indrajithdasanayaka

    @Indrajithdasanayaka

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4h😂😂😂 අනේ බං පිස්සු බයියා

  • @rangasadith9120
    @rangasadith91206 ай бұрын

    අඩෝ ගලුයි සෝඩයි ගගාහා කතාව ඇහුවේ .නියමයි සහෝදරයා

  • @pkds1983
    @pkds19836 ай бұрын

    මරු වැඩක් දිගටම කරගෙන යමු ❤❤

  • @atozdhamma4248
    @atozdhamma42486 ай бұрын

    පට්ට වැදගත් අදහස්. හැබැයි අර බූරුවො නම් ගේන්න එපා. අපට අනාගතයක් උදෙසා සැබෑම ජනතාවාදී මිනිසුන් විතරක් ගේන්න. නැත්නම් අල වේයි

  • @hasithajayawardena3553
    @hasithajayawardena35536 ай бұрын

    සුපිරිම යථාර්ථවාදී මිනිස්සු ❤❤❤❤

  • @nalinkt
    @nalinkt6 ай бұрын

    වැඩත් එක්ක සැරෙන් සැරේ කොටස් තුනකට බැලුවේ ❤ මුලින්ම බැලුවෙ දවස් ගානකට කලින් උනත් නවත්තපු තැන ඉන්දන් මතකෙට ආවා ❤ ස්තුති දෙන්නටම

  • @gajalanka95
    @gajalanka956 ай бұрын

    හලෝ ගුණෙ අයියා අද නං ආසාවෙන් බලනවා ❤ වෙනදටත් වැඩිය වචනෙන් වචනෙට උනන්දුවෙන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @w.m.gayaveepojiwemalyadesi3889

    @w.m.gayaveepojiwemalyadesi3889

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4hඔයාගේ තියෙන්නේ බයි ලක්ෂණ🤣🤣🤣🤣🤣😜

  • @gajalanka95

    @gajalanka95

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4hඋඹල හිතනවා අනිත් පක්ෂ වගේ කියලා ජේවීපී 😂 වැරදි

  • @Indrajithdasanayaka

    @Indrajithdasanayaka

    6 ай бұрын

    ​@@w.m.gayaveepojiwemalyadesi3889 ඌ හැම කමෙන්ට් එකක් අස්සෙම රිප්ලයි කරල😂😂

  • @ajithgamage4213
    @ajithgamage42136 ай бұрын

    ගුනේ....මචං.මං ආසම චරිතය.. ලාල්කාන්ත

  • @gajalanka95

    @gajalanka95

    6 ай бұрын

    ඇයි මං ආසම ජාතික ජන බලවේගය ආසම චරිතය ලාල්කාන්ත සහෝදරයා ❤️❤️❤️❤️

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @dsengineering145
    @dsengineering1456 ай бұрын

    අමු සිංදුවක් වගේ.ලාල් සහෝදරයගෙ අමු කතාව.📸

  • @ishankavlogs1185
    @ishankavlogs11856 ай бұрын

    සරල ,අව්‍යාජ ,සුපිරි චරිත දෙකක් ❤❤

  • @samsx45
    @samsx456 ай бұрын

    සිරා කථාව, ලාල් කාන්ත හිතන විදිහ සුපිරි,තාර්කිකයි සරලයි,ජීවිතය පැහැදිලි කිරීම්,උදාහරණ වෙන කෙනකුට මේ වගේ දෙන්න බෑ (ලාල්ට අනුව අපි කවදාවත් පරදින්නේ නැ , ඒක තවත් දවසක වෙනසක් විතරයි ) හිනාවෙන්ම යන මේ Concept එක හරියනවා (🚩හැබැයි පුන්නක්කු කන එවුන් ගෙනත් Negative කලොත් ඉවරයි) ජය..

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @manjulaprasangaperera3753

    @manjulaprasangaperera3753

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4hඉතින් අපිට පුකද?

  • @sujithpriyantha1793

    @sujithpriyantha1793

    6 ай бұрын

    නියමයි .. අනිවාර්යයෙන්

  • @sujithpriyantha1793

    @sujithpriyantha1793

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4hලාල් කිව්ව වගේ විවිධත්වය

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja21856 ай бұрын

    ස්තූතියි දෙන්නටම. මිනිත්තු 56 ගියා දැනුනේවත් නැහැ. ලාල් සහෝදරයාගේ උදාහරණ සහ ගැලපීම මරු. මමත් මාලිමාව රජයක් පිහිටුවීමට උපරිමයෙන්ම දායක වෙනවා.

  • @gajalanka95

    @gajalanka95

    6 ай бұрын

    🎉 ස්තුතියි ❤

  • @kavindumakaranda5181
    @kavindumakaranda51816 ай бұрын

    😍😍 මරු ඩයල් දෙකක් සෙට් වෙලා😍😍😍

  • @hemanthirathnayake1637

    @hemanthirathnayake1637

    6 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @M.D.P.1111
    @M.D.P.11116 ай бұрын

    කිසිම උඩඟු කමක් නැති සරළ මිනිසෙක් ❤️

  • @freeminds6365
    @freeminds63656 ай бұрын

    සුපිරිම වැඩක් ගුණයො.❤❤.දේශපාලනය කියන මඩවල මැද්දෙන් ඔයා ලෑල්ලක් දාගෙන ගියා ලාල් එක්ක පට්ට ❤

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @freeminds6365

    @freeminds6365

    6 ай бұрын

    @@user-rq1ib5xy4h යාලුවෙ මට හිතෙනවා ලාල්ගෙ අදහස් හුඟක් දුරට මහපොලවෙ තියෙන දේවල් කියලා .ටිල්වින්ලා අනුරලා යන පාත් එක වගේම ලාල් යන විදිහත් ඡන්දෙකදි වටිනවා.

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    @@freeminds6365 අනුන්ගෙන් ජීවත් වෙනවා එකට දීපු උත්තරේ දැක්කද? ලාල් කියනවා ඕව තැන තැන කිය කියා යන එකයි වැරැද්ද කියල. ඕක මුලින් කිව්වේ සුනිල් හදුන්නෙත්ති. එයා කිය කියා නෙවේ, එයාගෙන් ඇහුවා කොහොමද Branded ඇදුම් අදින්නේ කියල. ඒ නිසයි හදුන් උථ්ථරක් දුන්නේ. තව තැනක ලාල් කියනවා , ඥානසාර දේශපාලනය නොකර බණක් කියාගෙන හිටියනම් හරි හොද හාමුදුරු කෙනෙක්ලු . ඥානසාරුව හාමුදුරු කෙනෙක් නෙවේ ගිහියෙක් ට වත් නැති එකෙක්. ලාල් සෝමවංස කරපු දේ කරනවා. එදාට මම කිව්වා දේ මතක් වෙයි

  • @nandasenadissanayake4667

    @nandasenadissanayake4667

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4hඕකම තමයි NPP ,JVP වෙනස.

  • @n.cfernando8227
    @n.cfernando82276 ай бұрын

    නියම වැඩසටහනක් ලාල්, ගුණේ ජයවේවා!!!🎉🎉🎉 මෙවැනි සංවාද සදහා ආරාධනා

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama32286 ай бұрын

    ලාල් සහෝදරයා ඔබ හරියටම හරි. මේ රටේ වාමාන්සික දේශපාලන ව්‍යාපාරය පැලකලේම මහපොළවේ නෙමෙයි පෝච්චියක. ඔබ එය මහපොළවේ පැලකරල පෝෂණය කරමින් සිටිනවා.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna32866 ай бұрын

    ස්තුතියි ඔබට මමත් සිතපු ආකාරය වැරදියි කියල දැන් තමයි වැටහුනේ. කලා කරුවන් රඟදැක්වීම ගායකයන් ගීත ගායනා කිරීම කලාවක් මිස ඒ පුද්ගලයාට අදාල කරගත් දෙයක් නොවන නිසා ඔවුන් කලා කරුවන් පමණයි .. යම් නිර්මාණයක් ඉදිරිපත් කලා පමණයි කියල තමයි අපි හිතන්න ඕන. ඒ නිර්මාණයේ මම බැහැගෙන හිටියට ඒ නිර්මාණ කරැ එහි බැස නොසිටීම ප්‍රශ්ණයක් නොවේ .🤗🤔🙄☹️

  • @shandrikasriyani101
    @shandrikasriyani1016 ай бұрын

    පට්ට චරිතය විශ්වය ආරක්ෂා කරනවා

  • @sktravel1979
    @sktravel19796 ай бұрын

    ❤ගුනේ අය්යා ඔයා නියම තැනින් ආරම්භ කරා ජය වේවා මෙක හරි විදිහට වෙනස් කරමු good luck 🤞

  • @sudhumanikepriyadharshan-ud2bo
    @sudhumanikepriyadharshan-ud2bo5 ай бұрын

    ලාල් කාන්ත කියන්නේ සුපිරිම බුලට් එකක්. මං කැමතිම චරිතයක්.මාලිමාවට ජයවේවා ❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv50046 ай бұрын

    නියම වැඩසටහනක්‌ බුද්දියෙන් ගතහැකි බොහෝ හොද දේ තියෙනවා දෙදෙනාටම බොහොම ඉස්තුති ❤️❤️❤️❤️❤️❤️

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @madusankakumara815

    @madusankakumara815

    6 ай бұрын

    පලයන් බයියා යන්න

  • @BandulaSarathKumara-go2qx
    @BandulaSarathKumara-go2qx6 ай бұрын

    ලාල් සහෝදරය හොද විග්‍රහයක ..

  • @namalhansaka8533
    @namalhansaka85336 ай бұрын

    ඒ අමු වචන ඇතුලේ මාර අර්ථවත් ඍජු කියවීම ක් තියනවා ❤️❤️ ලාල් අයියා ,,මාර පොරක් ,, 👏👏

  • @sunilwickramarathna388
    @sunilwickramarathna3886 ай бұрын

    ලාල් සහෝදරයාගෙ දැක්ම සුපිරි ජයවේවා මාලිමාවට

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf6 ай бұрын

    මරු වැඩක් ...සහෝදරයා

  • @priyantharanuluge6402
    @priyantharanuluge64026 ай бұрын

    සරලයි වගේ පෙනුනට සරලම නෑ .සාකච්ඡාව සුපිරි ❤❤❤

  • @udayamahesh4150
    @udayamahesh41506 ай бұрын

    අම්මො විශ්ව කොශයක්නෙ ලාල් අයියා❤

  • @chamiya1031
    @chamiya10316 ай бұрын

    ගුණෙ අයියා සුපිරියක් වෙයි හිමින් ගමනක් යමු සුභ පතන්නම් හදවතින්ම ජයවේවා ❤❤❤❤❤❤

  • @wisdomarisen1465
    @wisdomarisen14656 ай бұрын

    We stand with jvp npp❤

  • @hemarathnabandara776
    @hemarathnabandara7766 ай бұрын

    අඩේ මේ මනුස්සයට ආදරේ හිතෙනවා❤❤❤

  • @gajalanka95

    @gajalanka95

    6 ай бұрын

    මං නම් සන්නස්ගලගේ අම්මා කතාවේ ඉඳලාම පුදුම ආදරයක් ලාල් සහෝදරයාට 💖💖💖💖💖💖

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @sankadevinda3273

    @sankadevinda3273

    6 ай бұрын

    Exactly..sundara munissu....❤❤

  • @sajithniranjan9597

    @sajithniranjan9597

    4 ай бұрын

    ​@@user-rq1ib5xy4hහැම තැනම රෙන එකෙක් 😂

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk5 ай бұрын

    ලාල්..අමුවෙන්ද...හරවත්වද ඕන විදිහට කියල දෙන්න දක්ෂයි...මාලිමාවට ජය රටට ජය...👍🌷

  • @RanasingheKarunathilaka
    @RanasingheKarunathilaka6 ай бұрын

    රටේ ඉන්න ම්නිස්සුන්ට යමක් ඉගෙන ගන්නවනම් ඉන්න අයගෙන් තවත් කෙනෙක්

  • @buddikachathuranga215
    @buddikachathuranga2156 ай бұрын

    ලාල් අයියා පොලොවේ පය ගහල ඉන්න මනුස්සයෙක් ජවිපෙ මම ආසම චරිතය ලාල් දවසක ලාල් වෙනුවෙන් මිනිස්සු පිලිම හදාවි

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    6 ай бұрын

    ❤❤👌

  • @wasanthakumara3062
    @wasanthakumara30626 ай бұрын

    හිනහ වෙලා වැඩේකලාට ගන්න දේවල් ගොඩයි. නියමයි

  • @amilaparakatawella5252
    @amilaparakatawella52526 ай бұрын

    මේක වෙන රහක් ගති වැඩක් ❤️

  • @wimukthivijerathna2892
    @wimukthivijerathna28926 ай бұрын

    ''කව්ලුව ඇර තිබේ'' 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu95566 ай бұрын

    ඉතාම රසවත් තාත්වික සාකච්ඡාවක් .ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි. ❤

  • @user-vl2ni8fd2r
    @user-vl2ni8fd2r6 ай бұрын

    රස්තියාදුකාරයෝ කියලා ඒ කටටම ගංජාකාරයෝ කිව්වේ නෑ ගංජා ගහන මිනිස්සු කියලා කිව්වේ. ❤

  • @nalindeshapriya5254

    @nalindeshapriya5254

    6 ай бұрын

    මාටත් හිතුණා

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani48186 ай бұрын

    සුපිරි කතා බහක්,,, සමන්ත විද්‍යාරත්න අයියවත් ගෙන්නන්නකො

  • @solamanbupathi
    @solamanbupathi6 ай бұрын

    ලෙනින් කියවීම නියමටම කරපු මනුස්සයා ❤

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @tharinduliyanage8954

    @tharinduliyanage8954

    6 ай бұрын

    ​@@solamanbupathi You are absolutely correct...

  • @Realeye66

    @Realeye66

    6 ай бұрын

    යුරෝපයේ තියෙන බහුබූත විප්ලවුන් ලංකාව වගේ රටවල් වලට සුදුසු නැති බව මුන්ට තවම වැටහී නොමැතිකම මං හිතන්නේ රටේම අවාසනාවක්

  • @user-lr6lf6uo3y

    @user-lr6lf6uo3y

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4hකාලා බීලා ඉන්න මිනිස්සුන්ට සාම්ප්‍රදායික ජවිපෙ කැමති නෑ නේද?

  • @tharinduliyanage8954

    @tharinduliyanage8954

    6 ай бұрын

    @@Realeye66 උඹ වගේ ධනපතියන්ට කඹුරන මී හරක්ට තේරෙන්නෙ නෑ ගොනෝ විප්ලව ගැන. අමූ වස්සෙක් නොවී උම්බෑ නොකිය හිටපං බලාගෙන. විප්ලවයෙන් ගොඩයන්නෙ මුලු රටම යකෝ. ඒකට තොපිත් අයිතියි. තොපේ ධනපති ක්‍රමය වගේ, කඩේ යන එකා විතරක් ගොඩයන ක්‍රමයක් නෙමෙයි මේ විප්ලවය තුලින් ගොඩනගන්න උත්සාහකරන්නෙ...

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama98816 ай бұрын

    දිනෙන් දින දිනන මාලිමාවට ජයවේවා ❤❤

  • @madavasashi8359
    @madavasashi83596 ай бұрын

    අපි හැමෝම මේ සැරේ මාලිමාවට 🧭💯💪

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @amilalakmal9037

    @amilalakmal9037

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4h😂😂😂😂

  • @Indrajithdasanayaka

    @Indrajithdasanayaka

    6 ай бұрын

    ​@@user-rq1ib5xy4h මොකද බං මේ😂 හැම එකටම රිප්ලයි දාලා😂😂

  • @nishshankawijesinha8778
    @nishshankawijesinha87786 ай бұрын

    ලාල්කාන්ත හරිම යථාර්තවාදි සෘජු අයෙක්. මම හරිම කැමති කෙනෙක්. විශ්වාසයෙන් කටයුතු කරන්ට පුලුවන් යාලුවෙක්

  • @jayarathneml291
    @jayarathneml2916 ай бұрын

    ❤ ❤ ❤ අනිවාර්යෙන්ම එකෙන්ම ජවිපෙට ජාතික ජනබල වේගයට ජයම වේවා සහෝදරය සහෝදරිය

  • @Visibletoanyone82
    @Visibletoanyone826 ай бұрын

    මරු ඩබලක්😁

  • @indirawitanage4244
    @indirawitanage42446 ай бұрын

    ලාල්ට මිනිසුන් ආදරෙයි..ලාලුත් එහෙමයි ❤

  • @anurachandana764
    @anurachandana7646 ай бұрын

    වැඩේ රසයි.

  • @tikka1967
    @tikka19676 ай бұрын

    ජ්ව්පි එකෙ මමත් කැමති විවුර්ත මිනිසෙක් ❤❤❤❤❤

  • @appuhamisir
    @appuhamisir6 ай бұрын

    නියම වැඩක්.. පලමු වැඩේටම ටොප් පොරක් ❤️ මාලිමාවට ජය .. පොලිටිකල් සල්ලාපය කියලා නම දාගන්න

  • @gajalanka95

    @gajalanka95

    6 ай бұрын

    මරුමරුවේ නම නං හොඳයි ❤️👍

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @chandanajmg5032
    @chandanajmg50326 ай бұрын

    Great start .real person ❤Lal.❤JVP-NPP

  • @p.rwijewardena1055
    @p.rwijewardena10556 ай бұрын

    හොද ප්‍රවෙශයක් , ලාල්කාන්ත වැඩෙට Idial

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    6 ай бұрын

    මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.

  • @kasunjayamuni
    @kasunjayamuni6 ай бұрын

    අද මට, ලාල් නිසා ගුණේ අයියා හම්බුනා 😂❤

  • @prashaddammika8946
    @prashaddammika89466 ай бұрын

    Wow… මේක මරු ගුනේ අයියේ.... ❤️ ජය

  • @deepaljayalath1722
    @deepaljayalath17226 ай бұрын

    ලාල් ඔයා ට අපි ආදරෙයි.මේ මොහොතේ නම් පාවිච්චි වෙනවා .

  • @samudrathirimadura3262
    @samudrathirimadura32626 ай бұрын

    මහ පොලොවෙ පය ගහලා ඉන්න කියන්න ඕන දේ කෙලින්ම කියනවා ආදරනීය ලාල් අයියා ජයවේවා ❤❤❤❤❤

  • @s.h.munasingha2590
    @s.h.munasingha25906 ай бұрын

    මේ කතාව අහන්න ලැබීමම සතුටක්. මොකද අපට හැදෙන්නත් හොඳ ආදර්ශයක් මෙහි තියෙනවා.මේ විදියට හිතන්න පුළුවන් කියන්නෙම සැහැල්ලුවක්. බොහෝ ගැටෙන තැන් නැතිකරගන්න මේ කතාවෙන් උත්තර ලැබුණා. හරිම සතුටුයි.

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya68676 ай бұрын

    බහුතරයක් මේ විදියෙ අය බවටපත් උනොත් අපේ රට වෙනස් කරන්න පුලුවන් වෙයි…

  • @indikahemal3558
    @indikahemal35586 ай бұрын

    මරු ❤️❤️

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage93116 ай бұрын

    විනාඩි 10ක් බලල යමක් ලියන්න හිතුන..හිනාවෙලා බරසාර දෙවල් කතාකරන්න බැරිකාලෙකදිත්..හරිම සැහැල්ලුවෙන් . අපිට දේසපාලනය ඉගැන්විම් කලා මතකයි.මටනම් ඒසරල ව කරන ප්‍රකාස හරි ඉක්මනින් මතකයට ගබඩා වෙනව කියල.කියවනවාට වඩා අසාගෙන සිටිම තුලින් .මතනය ගබඩා වෙනව කියල මටහිතෙනව..මම ආසාවෙන් ජවිපෙට ආවෙ කියන ඒව මතක තියාගන්න..ස්තුතියි ලාල් සහෝදරය.සහ වීව් එකපටන් ගන්නකොටම මට සිතට ඇල්ලුව අපේ ප්‍රෝගැම් එකේ හිතවතාවත්..වෙනසක් දැනුන.ස්තුතියි ඔබටත්

  • @thilakseneviratne6916

    @thilakseneviratne6916

    6 ай бұрын

    ආසයි ආදරෙයි පට්ටයි.

  • @hiltonmadapathage9311

    @hiltonmadapathage9311

    6 ай бұрын

    @@thilakseneviratne6916 ස්තුතියි මගේ මිත්‍රයා.සෙල්ලම් නැහැ මටවයස 68යි.ලාල්ට 60යි.අපි ජවිපෙ යැයි කීමම..නිදහසේ මැරෙන්න පුලුවන් ..ජිවිතයෙදි ලැබෙන එකම එක අවස්කාවක්.හැමෝටම ඒ කට්ට කන්න අමාරුයි.

  • @hiltonmadapathage9311

    @hiltonmadapathage9311

    6 ай бұрын

    @@thilakseneviratne6916 විසේසම දෙයක් කියන්න බැරිවුනා..ජවිපෙ දේසපාලනය කරල..අප ලබාගක් එකම දෙය ..කිසිවක්ම සපයා නොගෙන නික්ම යාමට ගත් උත්සාහය පමනයි

  • @sampathhettiarachchi8337
    @sampathhettiarachchi83376 ай бұрын

    ලාල් ඔබේ කතාව තුල මස්කට් පැනි බුන්දී බහුලයි. ඒ පැත්තෙන්ද අඩුපාඩුවක් නොවුනි. බොහෝම රසවත්. ජය

  • @Gjc3791
    @Gjc37916 ай бұрын

    මේ වැඩසටහන සුපිරි ...❤❤❤

  • @amilarajasooriya2065
    @amilarajasooriya20656 ай бұрын

    ලාල් අයියා වෙනම හැඩයක්.හැබැයි ඒක තමා හරිම හැඩය.වෙනස් වීම ...🫰

  • @Chunlani._4246
    @Chunlani._42466 ай бұрын

    රට හොරාකාල බංකොලොත් කරලා නැති නිසා මේ වගේ ෆන් එකේ හිටියට කමක් නැ ...😊😊

  • @udithanel
    @udithanel6 ай бұрын

    වෙන පක්ෂවල අය ගෙනල්ලා ගුණෙ අයියා නාගන්න නම් එපා. පස්සෙ නොකිව්වයි කියන්නෙපා 😃

  • @thakshinadineth823
    @thakshinadineth8236 ай бұрын

    Npp❤️

  • @lionelwarnakulaarachchi3468
    @lionelwarnakulaarachchi34686 ай бұрын

    ලාල් කාන්ත සහෝදරයාගේ ඔය සරල බවට හා කතා විලාසයට මමත් හරි කැමතියි. ජයවේවා.

  • @sajithfernando3265
    @sajithfernando32656 ай бұрын

    සිම්පල් වගේම පට්ට මීටරේ. වැඩිය කව්රුවත් වාද කරන්න එන්නෙත් නැ

  • @manojpriyankara1010
    @manojpriyankara10106 ай бұрын

    හැම ප්‍රශ්නයටම උත්තර තියෙනවා.. ඒවා හරි සාධාරණයි කියලා හිතෙනවා

  • @ishanrusiru8139
    @ishanrusiru81396 ай бұрын

    මේක මරැ ❤

  • @c.rajapaksa35
    @c.rajapaksa356 ай бұрын

    වර්තමානයේ සිදුකල සුපිරි සාකච්ඡාවක්

Келесі