'' JVP එකේ UNPකාරයා, ලාල්කාන්ත...''

Ойын-сауық

Tea Triangle - 29 . 05 . 2024
Subscribe : / @meetandmeal-sepal
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
' හැමදාම ජීවිතේ එකම විදිය නං
පොඩ්ඩක් සෙට් වෙලා
කොටුවෙන් එළියට පැනලා
කැමරාවෙන් එහා ලෝකය
අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
- Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
/ sepalamarasinghe
#sepalamarasinghe
#Georgesamuel
#SunethChithrananda
#GamindaPriyaviraj
#chutimalli
#podimalli
#Georgedebara
#GiraggaSamajjaProduction
#2023
#funny
#event
#evening
#talkshow
#entertainment

Пікірлер: 369

  • @mna2246711
    @mna2246711Ай бұрын

    ලාල්කාන්ත ගෙ රත්නපුර ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික අදිටන සමුළුවෙ කතාව ඇහුව නම් අධිකරණ බලය විමධ්‍යගත කිරීමේ අදහස ලස්සනට විග්‍රහ කරනවා. ඒත් තෙරෙන්නෙ නැති නම් උන් ගොන්නුම තමා. අපි නම් ලාල් කියන ක්‍රමය ට කැමතියි.

  • @jayanthawalallawita-ct4nm

    @jayanthawalallawita-ct4nm

    Ай бұрын

    පොහොට්ටු සහ සජබෙ හරක්ට හැරෙන්න අනිත් මුනිස්සු ඹක්කොටම හොදට තේරෙනවා සහො

  • @keshanamahiman6982

    @keshanamahiman6982

    Ай бұрын

    අනිවාරයෙන්ම නියම කතාව හරිම පැහැදිලි ..ඒක තමයි රටේ ජනතාවට විය යුත්තේ ...බලයට කෑදර දේශපාලුවෝ බයයි ජනතාවට බලය ලැබෙනවා ට ..අනිවාරයෙන්ම malima ආණ්ඩුවක් පත් වෙලා මේ රට වෙනස් විය යුතුයි ..malimawata jaya wewa

  • @nirmalinidona7550

    @nirmalinidona7550

    Ай бұрын

    ❤️🌹👍

  • @jayawardenahandunpathiraja2185

    @jayawardenahandunpathiraja2185

    Ай бұрын

    ඔබ හරි. මමත් රත්නපුර අදිටන කතාව ඇහුවා

  • @dushanthabandara8602

    @dushanthabandara8602

    Ай бұрын

    මාත්❤❤❤

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049Ай бұрын

    ගමේ ජීවත් වෙන jvp කාරය ඹබ කියවල නෑ. ලාල්ගෙන් පිටට එන්නෙ ගමේ jvp කාරයගෙ නියම හද ගැස්ම තමයි.

  • @RasikaRohan-sy6qx

    @RasikaRohan-sy6qx

    Ай бұрын

    එකගයි

  • @premgunaratna6517

    @premgunaratna6517

    Ай бұрын

    ❤❤❤❤

  • @iranganinielsen3081

    @iranganinielsen3081

    Ай бұрын

    හරියට හරි ❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443Ай бұрын

    ඇත්තටම ඔබලාටත් බෑ නේද ලාල්කාන්තව විග්‍රහ කරන්න .? අන්න ඒකයි ඔහුගේ වෙනස.ආදරෙයි ලාල් සහෝදරයා !❤🌹

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickramaАй бұрын

    ලාල් යනු අතිවිශිෂ්ඨ සුන්දර මිනිසෙක් ..ප්‍රශ්න බේරුම් කරනයේදී ඉතා ඉහල ගුනාංග සහිත පුද්ගලයෙක් ..න්‍යායිකව ඕන ප්‍රශ්නයකට නිවැරැදිව පිළිතුරු ලබාදෙන පුද්ගලයෙක් ...සුන්දර වැඩක් ❤❤ජයවේවා ❤❤

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101Ай бұрын

    ලාල් කියන්නෙ තමන්ගෙ අදහස් අමුවෙන්ම කියන පොරක් පොරට අදාල.නෑ ඒක සමාජය කොහොමද බාර ගන්නෙ කියලා ඇත්ත්ටම ඒවා සමාජෙට අවශ්‍ය පරිවර්තන, හැබැයි මේ සමාජය ඒවා බාරගන්න තාම පරිනත මදි❤ ලාල් කොහොමත් ආතල් ❤

  • @letsseenow6379
    @letsseenow6379Ай бұрын

    ලාල් කියන්නේ මාර සමාජ දැනුමක් තියෙන පුද්ගලයෙක්...... වර්තමානයේ එයාට සමවෙන්න නායකයෝ නැති තරම් ❤❤❤❤

  • @UD-95
    @UD-95Ай бұрын

    මමත් ඔය කහපාට චෙක් එක ඇදන් ඉන්න කොල්ලගේ බෝට්ටුවේ මම පොඩිකාලේ ඉදන්මත් අපේ ගෙදර දක්ශිණාන්ශික දේශපාලනයක් තිබ්බේ මේ ලඟක් වෙනකනුත් මට එහෙම වෙනම මගේම දේශපාලන මතයක් තිබ්බේ නැ නමුත් මගේ වාමාංශිකයන්ට ජවිපෙට තිබ්බ අකමැත්ත නැතිකරේ ලාල්. දැනටත් මම අනුරකේ කතාවක් සාකච්ඡාවක් මිස් කරත් ලාල්ගේ එකක්වත් මිස් කරන්නේ නැ.

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_ChillieАй бұрын

    ලක්ශාන් කියපු කතාව හරියටම හරි. අපේ පරම්පරාවට ජේවීපි එක ගැන පැහදීම ඇති කලේ ලාල් කාන්ත.

  • @manelmorris4785
    @manelmorris4785Ай бұрын

    ලාල් කාන්ත ඉතාම සුන්දඅර චරිතයක් ඔහු ගැන මේ‍වැනි විග්‍රහයක් කිරිම ඔබ සැමට ස්තුතියි ❤ මාලිමාවට ජය වේ‍වා

  • @SepaliSenanayake
    @SepaliSenanayakeАй бұрын

    ඉතාම සුන්දර මිනිහෙක් ගැන කල සුන්දර කතාබහක්… ස්තුතියි සේපාල්♥️

  • @maxwellfelix6349
    @maxwellfelix6349Ай бұрын

    ලාල් යනු සත්‍යයවම මහපොළොවේ පය ගහල ඉන්න ජිවියෙක් , ප්‍රාණියෙක් ..... ලාල්ට නිරෝගිත්වය ශක්තිය ධෛර්යය ජය සතුට ප්‍රාර්ථනා කරමි .. ..මාලිමාවට ජයවේවා

  • @NayanaThilakarathne
    @NayanaThilakarathneАй бұрын

    ලාල් අයිය මේ වීඩියෝව දැක්ක ගමං දෙකක් නෑ එයාගෙ අදහස එයාම මෙතන ලියන්නත් පුළුවන් 🥰🥰🥰 ලාල් අයිය එහෙම ⁣චරිතයක්

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553Ай бұрын

    ලාල්කාන්ත....ප්‍රැක්ටිකල් හා තියරිය තිතට පැහැදිලි කරන සරල මිනිහෙක්....❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491Ай бұрын

    සමාජයේ විකාශනයත් එක්ක මෙි තත්ත්වය කියවා ගත්තොත් කැපකිරීම් කරපු සහෝදර සහෝදරියන්ට අසාධාරණයක් වෙන එකක් නෑ .කොහොමත් ලාල් සහෝදරයා සුවිශේෂී චරිතයක් .❤❤

  • @sinhalabytez
    @sinhalabytezАй бұрын

    අධිකරණ බලය ගමට දෙන්න ඕනි කියන එක කටවැරදුන කතාවක් නෙමෙයි, සේපාල් ඔයා අදිටන රත්නපුර දිස්ත්‍රික් සමුළුවේ ලාල්ගෙ කතාව අහන්න.

  • @premasirilokuhewage3599

    @premasirilokuhewage3599

    Ай бұрын

    ලාල්ව තේරුමිි ගන්න ලේසිනැ .

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zcАй бұрын

    සමාජය පුබුද්ද අයුරින් ගවෙිසනය කල කලාකාමි ,මනුස්ස කමතියෙන මානවයෙක්.

  • @Dsuranjan
    @DsuranjanАй бұрын

    මමත් කලින් වැඩසටහන් අහන්නැතිම චරිතයක් තමා ලංකාන්තගෙ.. .නමුත් දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131Ай бұрын

    අපි කවුරුත් කන බොන මිනිස්සු .JVP අදහස් ගරු කරනව.විශේෂයෙන් ලාල්ගෙ

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004Ай бұрын

    කියන්න තියන දේ කෙලින්ම කියන කෙනෙක් ලාල්කන්ත කියන්නේ ඔබසැමට බොහොම ඉස්තුති අප නිසිලෙස දැනුවත් කරනවට ජයවේවා ජනතාවට සහ මාලිමාවට!!!

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902Ай бұрын

    ආදරණීය ලාල් ගැන මෙච්චර ආදරයක් 😘😘

  • @jayanthaekanayaka2557
    @jayanthaekanayaka2557Ай бұрын

    ලාල් කියන්නේ අමරණිය සුන්දර චරිතයක්.

  • @devuminfernando9252

    @devuminfernando9252

    Ай бұрын

    👍👍👍👍👍👍💕

  • @mahindawelikanna8604

    @mahindawelikanna8604

    Ай бұрын

    ❤❤❤❤ජය වේවා ❤❤❤❤

  • @user-md2ef9gu2o
    @user-md2ef9gu2oАй бұрын

    ලාල් සහෝදරයා දීර්ඝායුෂ .සුබ පැතුම් ...

  • @nandaherath4851
    @nandaherath4851Ай бұрын

    මම ලාල් දකින්නේ තවත් චේ ගවේරා කෙනෙක් ලෙසයි👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @nandadesilva4998
    @nandadesilva4998Ай бұрын

    ලාල් සහෝදරයා වෙනස් විදියට හිතන වෙනස්ම විදියට පැහදිලි කිරීම් කරන වෙනස්ම වෙනස් සුන්දර මිනිසෙක් .❤❤

  • @anojaariryadasa774
    @anojaariryadasa774Ай бұрын

    ආදරණීය ලාල් අයියා..... ස්තූතියි ඔබ තිදෙනා ට... 🙏🙏🙏🙏💖💖💖💖💖💪💪💪💪💪💪💪

  • @nilakshirajamanthri4843
    @nilakshirajamanthri4843Ай бұрын

    ඇත්තටම ලාල් අයියා සුපිරි බොක්කක් ඒ වගේම අර දේශපාලණ ප්‍රතිපත්ති ටික සුපිරියටම රකින පොරක් .. ඒ වගේම දේශපාලණය සුපිරියටම පැහැදිලි කරන මනුස්සයෙක්..❤❤❤❤

  • @anulaanula3887
    @anulaanula3887Ай бұрын

    ලාල් සහෝ ගැන ලස්සන වැඩක්‌ ❤️🙏🙏🙏JVP❤️NPP❤️ශ්‍රීලංකාවට ජයවේවා ❤️❤️❤️

  • @buddikachathuranga215
    @buddikachathuranga215Ай бұрын

    ලාල් කියන්නේ අමු මිනිහෙක් මං මේ පක්ශෙට ආස උනෙත් ඒකයි කාල බීල චිල් එකේ ජීවත් වෙන්න පුලුවන් ක්‍රමයක් ගැන පැහැදිලිව කියන්නේ ලාල්❤

  • @arunaperera6339
    @arunaperera6339Ай бұрын

    ලාල් කාන්ත ගැන කතාවෙන හැම සංවාදයකම මට පේන්නේ ඒ යකාගේ තියෙන ආදරණීයත්වය සහ විවෘත ස්වභාවය.👍👍..ඒ යකාට මිනිස්සු ආදරෙයි.❤ යක්කු කළුත් නැහැ සුදුත් නැහැ....යකා ඉන්නෙ යකා ගැන හිතන එකාගේ ඔළුවේ...😥. ලාල් කතාකරන්නේ සහ ලාල් දේවල් විග්‍රහ කරන්නේ නිර්ව්‍යාජ මානසික තක්සේරුවකින්...🎯ඒක හැමෝම තමන් කියන දේ සහ කොටන දේ ගැන අවබෝධයකින් කරන්න ඕන. මේ ආදරණීය චරිතානුබද්ධත්වය හරි අපූරුයි. මම හිතන්නේ ලාල්ට තියෙන්නේ විජේවීරට තිබුනා වගේ තියරිය සහ ප්‍රායෝගිකත්වය අතරේ තියෙන ලස්සන පාළමක්🌹🌹🌹. ලාල් බොහෝ දේ අන් සියල්ලන්ටම වඩා ආදරෙන් මුදවා හරිනවා කියලා👊👊.අපි එකාට එකා වෙනස්. ඒ වෙනසම තමයි අලුත් වෙනසේ අපූර්වත්වය...🔭🔭🔭

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathneАй бұрын

    ලාල් ගැන අපි දරන අදහස් වලටඛ ගැළපෙනම සංවාදය.. සුපිරියි..🎉🎉🎉🎉🎉

  • @user-ms6nd3cj2e
    @user-ms6nd3cj2eАй бұрын

    ලාල්කාන්ත කියපු දේ තේරෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 3,4 ව්‍යවස්ථා කියවලා තේරුම් අරන් තියෙන්න ඔනැ.

  • @Samarapedigewimalasena
    @SamarapedigewimalasenaАй бұрын

    ජවිපෙ දග කාරයා ලාල්ට අපි කැමතියි

  • @user-nq7qu7ml1f
    @user-nq7qu7ml1fАй бұрын

    ආදරණීය චරිතයක් ලාල් සහෝදරයා 💖💖💖

  • @ratnasirigunawardena30
    @ratnasirigunawardena30Ай бұрын

    ලාල් අයියාගේ අදහස් අපේ මිනුස්සුන්ගේ මට්ටමට ගොඩක් ඉහලින් තියෙන්නේ..That is why, his views are controversial.

  • @udithaboteju7618

    @udithaboteju7618

    Ай бұрын

    good

  • @NilminiAbeyratna

    @NilminiAbeyratna

    Ай бұрын

    අනිවාර්යයෙන් .....ඒකයි හේතුව...

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090Ай бұрын

    ලාල් බබරු ඇවිත් film එකගැන විග්‍රහය 👍👍.සියලුම දේවල් විග්‍රහය අවබෝධයෙන් බෙදාදීම .

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Ай бұрын

    ඒක පට්ට ❤🎉

  • @turneyindrajith8967

    @turneyindrajith8967

    Ай бұрын

    හරියටම හරි මමත් බැලුවා.. පට්ටම දෙයක් ඒක

  • @DmSenavirathna-ce2gj
    @DmSenavirathna-ce2gjАй бұрын

    ජේවීපී එකේ ඉන්නේ සැබෑම මානව හිතවාදී චරිත.ඒ වගේම දියුණු මානවයෝ පිරිසක්.ලාල් කියන්නේ ප්‍රගතිශීලි බවේ පිළිබිඹුවක්.

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101Ай бұрын

    ලාල් කොහොමත් ආතල් ❤

  • @nilantharajapaksha9799
    @nilantharajapaksha9799Ай бұрын

    ලාල් සහොදරය කව්ද යන වගට ලැබුණු ආදරනීයම විග්‍රහය මේ වැඩසටහන තමයි. මෙවන්නක් කෙරීම ගැන සේපාල් සහෝදරයට ස්තුතිය❤❤❤❤💐💐💐💐

  • @anushkahapuarachchi9954
    @anushkahapuarachchi9954Ай бұрын

    ආදරණීය ලාල් අයියේ... ලක්ශ 220ක් තමුසෙට ආදරෙයි ඕයී..❤️ ඉතුරු ටික UNP 😌

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rkАй бұрын

    ඇත්තවශයෙන්ම මගේ හිතෙත් මේ අදහස තිබුනත් මේ විදිහට මාඪ්‍යයකින් මෙම අදහස ඉදිරිපත් කිරීම ඉතාමත් කාලීන සුබවාදී දෙයක් .. සේපාල් මහත්තයා ඔබට අපගේ ප්‍රනාමය ❤ ලාල් කාන්ත එවන් සුන්දර මනුස්සයෙක් වෙන්න මූලික හේතුව ඔහුගේ උපන් ජානමය ලක්ෂන❤ බව මගේ හැඟීම වන අතර වුර්තීය සමිති නායකත්වය එය ප්‍රායෝගිකරනය කර ඇත❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429Ай бұрын

    කම්මැලි නැතිව රස වින්ද වැඩසටහනක්.. ස්තූතියි සේපාල් සර් ඔබ ඇතුළු සැමට... 👍👍🙏💐💐💐

  • @rupadasaihalahewa1878
    @rupadasaihalahewa1878Ай бұрын

    Jvpය මල්වර කලේ ලාල්කාන්ත,❤❤❤

  • @piyarathnapinnapola6939
    @piyarathnapinnapola6939Ай бұрын

    ලාල් කියන්නේ සුන්දර මානවහිතවාදියෙක් ලාල් මමත් කියවනවා ලාල්ව කියවමුුු

  • @indranigamage6137
    @indranigamage6137Ай бұрын

    ඕනම මානසික මට්ටමක පුද්ගලයෙකුට ආමන්ත්‍රණය කල හැකි ,ඒ තුලින් සමාජයට ලංවියහැකි හොඳ කෙනෙක් ලාල් කාන්ත කියන්නෙ.

  • @user-vn8db8el1t
    @user-vn8db8el1tАй бұрын

    ලාල් වෙනමම බ්‍රෑන්ඩ් එකක්.❤

  • @gajalanka95
    @gajalanka95Ай бұрын

    සුන්දර අදහස් පොදි බැඳගත් මානුෂීය හදවතක් ඇති ආදරණීය ලාල්කාන්ත සහෝදරයා 💖💖💖💖💖

  • @ekanayakewm9971
    @ekanayakewm9971Ай бұрын

    සුන්දර අදහස් තියෙන නිහතමානි පුද්ගලයෙක් ලාල් සහෝදරයා❤❤❤❤

  • @Nawidutheeksana
    @NawidutheeksanaАй бұрын

    😮දැන් තොපිට හිතෙන්නෙ ලාල්කාන්ත එක්ක ඇර ගන්නද බදා ගන්නද 😂😂😂😂😂😂😂❤❤❤❤❤❤ආදරෙයි ලාල් ❤️❤️❤️❤️

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919Ай бұрын

    ලාල් වගේ සුන්දර මිනිසුන් තව තවත් මාලිමාව වටා එකතු වේවා 🧭❤️🧭❤️🧭❤️🧭❤️

  • @user-vx7pe8it9g
    @user-vx7pe8it9gАй бұрын

    සම්පූර්ණ ඇත්ත ඉතාම ලස්සන සාකච්ඡාවක්

  • @hemamohotti7114
    @hemamohotti7114Ай бұрын

    ලාල් කියන්නෙ අපේම මිනිහෙක්

  • @wijithabandara8537
    @wijithabandara8537Ай бұрын

    ඕන්නං මචං කියල හරි කතාකරන්න පුලුවන් චරිතයක්. ඇතුලෙ ඉන්නෙ හරබර මනුස්සයෙක්. මම හරිම කැමතියි.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190Ай бұрын

    ඇත්තටම ජෙවිපේ ආන්ඩුවක් මීට අවුරුදු 5 10කට කලින්වට්ජ් ආවනම් අපේ රට මෙ වෙද්දී දුක් විදින මිනිස්සු නැ මාලිමාවට ජයවේවා ජෙවිපේට ජයවේවා

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4fАй бұрын

    ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hmАй бұрын

    එකඟයි 💖💖💖💖 ලාල් කාන්ත සහෝදරයා ආදරෙයි

  • @ramyaniratnayake9607
    @ramyaniratnayake9607Ай бұрын

    ලාල් වෙනුවෙන් වටිනා වැඩසටහනක් ...

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113Ай бұрын

    ජය වේවා ලාල් කාන්ත සහෝදරයා ..❤ මාලිමාවට ජය

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4mАй бұрын

    ලාල්කාන්ත මහතාට ජය වේවා ❤❤❤මාලිමාවට ජය වේවා 🎉🎉🎉🎉

  • @madhawathambavita2465
    @madhawathambavita2465Ай бұрын

    හොඳ සාකච්ඡාවක් ❤️

  • @ranjanathambugala8303
    @ranjanathambugala8303Ай бұрын

    ජා.ජ.බ. එකේ ඉන්න විනෝදයට බර හොද චරිතයක්.

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462Ай бұрын

    ලාල් සහෝ❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349Ай бұрын

    සන්නස්ගලගේ හිතේ තියෙන දේ කිසිම කෙනෙකුට කියන්න බැහැ ... අද්භූත සිංහළ ටියුෂන් මාස්ටර් කෙනෙක් ....මාලිමාවට ජයවේවා

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1uАй бұрын

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @MgmBandara-gc4lo
    @MgmBandara-gc4loАй бұрын

    Malimawatha ජයවේවා මොණරාගල

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nmАй бұрын

    Lal is a straight forward character. One of my most favourite brothers in NPP. I appreciate really well this program about brother Lal Kantha

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752Ай бұрын

    ලාල් කියන්නේ චරිතයක චරිතයක් ඒ වගේ මිනිස්සු ඉන්නව ගොඩක් හැංගිල මේ සමාජ ක්‍රමයේ ඒකට හේතු ගොඩක් තියෙනව මාළිමා ආණ්ඩුව වක් ආවොත් ලස්සන අර්ථවත් රටක් මතු පරපුරට ලැබෙනවා නොඅනුමානයි.

  • @nikagodanagitha
    @nikagodanagithaАй бұрын

    ආදරණීය ලාල් සහෝදරයා!

  • @user-vs4cc1lf5x
    @user-vs4cc1lf5xАй бұрын

    ලැල් සහෝදරයට ❤❤❤❤❤❤❤❤❤

  • @alexcooray3235
    @alexcooray3235Ай бұрын

    සුවිශේෂී සහෝදරයෙක්

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507Ай бұрын

    සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813Ай бұрын

    Lalkantha is a matured very knowledgeable politician in SL.... ❤😊

  • @annenilu1104
    @annenilu1104Ай бұрын

    ලාල්කාන්ත තමයි JVP එකේ sexiest හාඳයා.

  • @mahindawelikanna8604
    @mahindawelikanna8604Ай бұрын

    ලාල් කාන්ත කියන්නේ ජේවීපී සදුන් ගහේ අරටුව.පුතා. ❤❤❤❤

  • @Kiwiiii123
    @Kiwiiii123Ай бұрын

    ලාල් අය්යා ගැන කියන අදහස් එක්ක එකග උනත් විමලයා ගැන අපිට වගේම ජනතාවටත් වෙනම කියවීමක් තියෙනවා.කවදත් විමල් පක්ශයට සුදුසු නැහැ .මම ජෙප්පෙක්.හැමදාමත් යන්තම් තේරෙන කාලෙ ඉදලම ජෙප්පෙක්.ජෙප්පො හැමෝම ඕගිල්ලො හිතනව වගේ නැහැ.අපිව එලියට පෙන්නපු චරිතයක් තමයි ලාල් සහෝ.අපේ හදවතේම ඉන්න චරිතයක්.විමල් හැමදාම අපි පිලිකෙව් කල කෙනෙක්.මට නම් හැමදාම ඒ චරිතෙ පේන්න බැහැ.අප්පිරියයි.ඒවා සමාන කරන්න එපා.ජ්.වි.පෙ හරි සුන්දර මිනිසුන්ගෙන් පිරුනු එකක්.ආදරණීය මිනිසුන්ගෙන් පිරුනු තැනක් .කොනේසි විරහිතව රටට ආදරය කරන කැපකිරීම් කරපු සාමාජිකයො ඉන්න තැනක්.සින්දු කියන නටන විනෝද වෙන කන බොන මිනිස්සු..මමත් එහෙමයි. බොහෝ ජෙප්පෝ හරිම රසවතුන්.නිදහස් මතදාරී රැඩිකල් මිනිස්සු.අර ඕගොල්ලො කියනව වගේ සමාජය බලාපොරොත්තු වෙන්නෙ හාමුදුරුවන්ටත් වඩා දෙයක් ජනතාව බලාපොරොත්තු වෙනවා.ඒ සිතුවිල්ල වෙනස් කරල සමාජයට පෙන්නපු චරිතයක් ලාල් සහෝ

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8thАй бұрын

    සුන්දරම මිනිසෙක් ඔහු ඩයනගැන ඔහුගෙ දැක්ම වෙනම එකක්. එක පොඩිඩක් හොයල බලන්න. මටත් ඒක පුදුම වෙන්න දෙයක් වුනා

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699Ай бұрын

    ලාල් ඉහලම බුද්දිමතෙක් කවුරු මඩ අවලාද ගැසුවත් ,සේපාල් අයියා ජයවේවා

  • @user-pl5dc1rd9g
    @user-pl5dc1rd9gАй бұрын

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @RasinduGunarathna
    @RasinduGunarathnaАй бұрын

    Tea traingle programme වැඩියෙන් කරන්න. ජොර්ජ්ව අනිවාර්යයෙන් තියාගන්න...!!

  • @apidennalive

    @apidennalive

    Ай бұрын

    වෙලාවකට ජොජ් ගැලපෙන්නෑ.

  • @Lionel-bt7oe
    @Lionel-bt7oeАй бұрын

    සේපාල සහෝදරය වැඩසටහන හරිම වැදගත් ඊලග අනුර සහෝදරය ගැනත් කරන්න

  • @nandaweeraathukoralage900
    @nandaweeraathukoralage900Ай бұрын

    ලාල්කාන්ත කියන්නේ නිහතමානී අවංක චරිතයක්

  • @NiroshAsantha
    @NiroshAsanthaАй бұрын

    අලුත් ලව් එක ලාල්!! 😍

  • @ruwinimendis4731
    @ruwinimendis4731Ай бұрын

    හරවත් රසවත් කථා බහක්.සේපල් ඇතුළු අනෙක් දෙපලටම නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182Ай бұрын

    හොඳයි සන්නා program එක thanks

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rnАй бұрын

    ලාල් ඔයා ටිකක් පරෙස්සම් වුනොත් හොදයි .

  • @virajliyanage1681
    @virajliyanage1681Ай бұрын

    වැඩ සටහන ලස්සනයි ඔබ සැමට ස්තූතියි

  • @elondare8990
    @elondare8990Ай бұрын

    විමල් ආපහු ආපු JVP එකක්? ඊයා හිරිකිතේ අව්ලස්සානේ බෑ මාමේ 🤮🤮🤮

  • @RasikaRohan-sy6qx

    @RasikaRohan-sy6qx

    Ай бұрын

    කියලා වැඩක් නැ, පචවංශයා ආවොත් අපි ජවිපෙ නැ😊

  • @AmayaRandini17890
    @AmayaRandini17890Ай бұрын

    A great talk

  • @dilumsyms9335
    @dilumsyms9335Ай бұрын

    ලාල්කාන්ත කියන්නේ විවිධත්වයේන් යුතු ප්‍රායෝගික මිනිහෙක්

  • @indikalakmal1003
    @indikalakmal1003Ай бұрын

    ලස්සන කතාබහක්,...ලාල් කාන්ත කියන්නේ මේ පොලොවෙ පය ගහල ඉන්න සුන්දර ම්න්හෙක්,..

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891Ай бұрын

    රටක් දිනන්න රටෙම මිනිස්සු ඔනෙ එකෙට හැමොම ඉන්න ඔනෙ

  • @sujeewakumari3177
    @sujeewakumari3177Ай бұрын

    Lal සහෝදරයා වැජඹෙ වා.❤

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245Ай бұрын

    මාලිමාවට ජයවේවා

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ovАй бұрын

    ලාල් ❤❤❤

  • @ajithyes3861
    @ajithyes3861Ай бұрын

    Nppදඩබ්බරයා උබ අපේ එකා

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813Ай бұрын

    ඔබලා පැවසූ ලාල් කාන්ත ඕනෑම විද්වත් කමිටුවක විද්වත් චරිතයක් බව ඉතා පැහැදිලි මායිමකත් බවුන්ඩ් එක කෙලවරේවත් තියන්න බෑ දැන් ඉන්න සජිත් මහින්ද රනිල් ඉතාම වටිනා වැදගත් ලොකු දෙයක්

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453Ай бұрын

    ලාල්❤ සහෝදරයා

  • @chinthakaprasad1873
    @chinthakaprasad1873Ай бұрын

    All is well,Lal is best.

  • @user-vm6ke4iq8s

    @user-vm6ke4iq8s

    Ай бұрын

    One of tha best...............

  • @jlrashmi8689
    @jlrashmi8689Ай бұрын

    Niyama❤wadak👍

  • @manojpremasirikamburugamuw158
    @manojpremasirikamburugamuw158Ай бұрын

    ඇත්ත ඇත්ත

  • @jlrashmi8689
    @jlrashmi8689Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜💜💜💜💜💜💜💜💜💜💜❤️💖💖💖💖💖💖🌹🌹🌹🌹npp jaya niyathi

Келесі