Gune Aiyage Kamare - Vlog Ep 131 ණයත් නැති බයත් නැති බැසිල්

www.officeprinters.lk/
Our Facebook : / guneaiyagekamare
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
Welcome to
#guneaiyagekamare #guneaiya

Пікірлер: 77

  • @rasikadeegoda5107
    @rasikadeegoda510714 күн бұрын

    මචං ගුනේ මේක හිතළුවක් නෙමෙයි ගුනේ, රටේ මා ඇතුළු බහුතරයක් තීරණයක් අරන් ඉවරයි. NPP විතරමයි. ❤

  • @twominuteskorean3621
    @twominuteskorean362113 күн бұрын

    ගුනේ අයියාගෙ වැඩසටහන් හැමදාම බලනවා.. එයා හැම සිදුවීමකම අල්ලා ගන්නා point එක. ඒක විග්‍රහ කරන විදිය සුපිරි. ජයවේවා.

  • @Rmd289
    @Rmd28914 күн бұрын

    ගුණේ අයියාගේ කාමරේ නියමයි..හිනා ගොඩයි..😅❤

  • @clementfernando3914
    @clementfernando391414 күн бұрын

    කපුටාස් හිට්ද ප්ලේන් 😂😂කපුටු කාක් කාක්.😅😅

  • @chaminlahiru7129
    @chaminlahiru712914 күн бұрын

    July 09"හරිම දවසේ හරිම කතාව අමුවෙන්ම කිව්වා. නියමයි mr. machan

  • @user-sx8pr2gw1q
    @user-sx8pr2gw1q14 күн бұрын

    ඉතා හොඳ විග්‍රහයක් . Thanks

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe807614 күн бұрын

    ඔයාගෙ අද කතාව නම් පුතේ හුගක්ම වටිනවා ඔයාට ජය!!!!!!

  • @krishperera5050
    @krishperera505014 күн бұрын

    භය නැති නීසා තමයි ජූලි 9(2022)උඩු ගුවනේ පා වේ වී හීට්යේ 😂😂😂.

  • @Guglhupf-yd9kp

    @Guglhupf-yd9kp

    13 күн бұрын

    💯✅💯✅💯✅😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂

  • @hmkodi
    @hmkodi13 күн бұрын

    Good one Gune malli

  • @bgshelton1070
    @bgshelton107014 күн бұрын

    දැන් මචං මල්ලියේ තෝ එක එක කතා කියනවා නේ අපිත් ඒව අහනව නේ දැන් අපිට කියපං තෝ ජන්දය දෙන්න කාටද කියල

  • @nishanthasamarasingha8266

    @nishanthasamarasingha8266

    13 күн бұрын

    නොකීවාට Npp 👍 තමයි

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t14 күн бұрын

    Good stuff. Entertaining ❤❤

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma81913 күн бұрын

    රත්තරන් මාල හොරකමි කිරීම නවත්වල මහජන දේපල කොල්ල කෑමෙි 27 සංවත්සරය සැමරීමෙි උත්සවය.

  • @smgsethunga3068
    @smgsethunga306814 күн бұрын

    Wede niyamai bro.....Npp Only....❤️💜️👌❤️💜️👌❤️💜️👌❤️💜️

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal3 күн бұрын

    ඇත්තටම රසවත් කතාවක් මාලිමාවට ජයවේවා ❤❤❤

  • @argmotors8104
    @argmotors810414 күн бұрын

    Niyamai patta aiya

  • @roymedagoda9142
    @roymedagoda914212 күн бұрын

    You know, I like you machan! And I subscribed your channel.

  • @user-vl7gp5ew2x
    @user-vl7gp5ew2x10 күн бұрын

    Well done . you are correct 💯

  • @PhdKulasinghe
    @PhdKulasinghe14 күн бұрын

    Sampurna attha ❤❤❤❤❤

  • @NishanBamunuarachchi
    @NishanBamunuarachchi13 күн бұрын

    Excellent explanation Gune ❤❤❤❤

  • @anandaweliwita404
    @anandaweliwita40414 күн бұрын

    Very interesting!

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe592414 күн бұрын

    පැස්බරාගෙ කතාව මරු, හැබැයි හොටු හුරල කතාව කිව්වනම් මරෙමරු.😂❤

  • @prasadjayasundara5349

    @prasadjayasundara5349

    13 күн бұрын

    😂

  • @Gaminikumara51
    @Gaminikumara5111 күн бұрын

    මේ උන්දැල නම් ණය නැතුව ඇති ඒත් රටේ ජනතාවගෙ උපනූපන් හත්මූතු පරම්පරාව ම ණය කළා

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch131712 күн бұрын

    Bayata thamai dunne .eka un okkoma hengune BESIL PATTA MODAYEK.API MALIMAWATA ADAREI.❤❤❤❤..N.K

  • @chathurangashanmugalingam
    @chathurangashanmugalingam14 күн бұрын

    Nice story Gune

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok14 күн бұрын

    The super thanks from Europe

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse947614 күн бұрын

    Nice to see you and video

  • @kolithamendis2780
    @kolithamendis278014 күн бұрын

    රාජපක්ෂ කපුටන් රටට මොන තරම් ණය ද, ජීවිතය ගෙවන්නෙ මොන තරම් බයෙන්ද යන්න මීළඟට පත්වීමට නියමිත ජනතාවාදී රජයක් යටතේ රටේ ජනතාවට දැකබලා ගන්නට හැකි වනු ඇත.

  • @Guglhupf-yd9kp

    @Guglhupf-yd9kp

    13 күн бұрын

    💯✅💯✅✅💯✅💯✅💯✅💯😭🫣

  • @adathulasubasingha5556
    @adathulasubasingha555614 күн бұрын

    Supiri ❤❤

  • @lalithkithsiri7204
    @lalithkithsiri720414 күн бұрын

    දැන් මුංට මරැ කිය වෙනවා නේද

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il14 күн бұрын

    Supere bro

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg14 күн бұрын

    ❤👍

  • @isuruweerarathne242
    @isuruweerarathne24214 күн бұрын

    කම්මැලි නැතුව අහන් ඉන්න පුලුවන්

  • @user-hv6zl8xr3r
    @user-hv6zl8xr3r14 күн бұрын

  • @chathurikaj.dulanjaleepere7117
    @chathurikaj.dulanjaleepere711714 күн бұрын

    ❤❤❤

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v14 күн бұрын

    ❤🎉

  • @talesofasailor9532
    @talesofasailor953211 күн бұрын

    දුෂණ චෝදනා නැති නායකයෙක් පත් කරගමු. දුෂණයෙන් වංචාවෙන් තොර රටක් බිහි කරමු. අරගල කර දුෂිතයින්ගෙන් බේරා ගත් රට නැවත දුෂිතයින්ට නොදෙමු!!මාලිමාවට ජයවේවා!!!!!!

  • @lakshmankaluarachchi5423
    @lakshmankaluarachchi542314 күн бұрын

    Ads are too much brother please think whether to,,,,

  • @MMAKhan-hy8hp
    @MMAKhan-hy8hp14 күн бұрын

    බැසිල් රනිල්ට ණයත් නෑ බයත් නෑ වුනාට, බැසිල් හා රනිල් අපිවත් අපේ රටේ ජනතාවත් එක එක රටවල්වලට උගස් තියලා ණය අරගෙන තියෙන එක නම් සහතික ඇත්ත!! රටේ සම්පත් විකුණලා රට නඩත්තු කරන එක මහ ලොකු වීරකමක් නම් ඒක පොඩි ළමයෙකුටත් කරන්න පුළුවන්!!! ප්‍රේමදාස ආණ්ඩුවේ ලුණු සංථාවේ සල්ලි ටික අරගෙන ඇමරිකාවට පැනලා ගිහිල්ලා එහේ පදිංචි වු පට්ට හොරෙක් තමයි ඔය බැසිල් රාජපක්ෂ!!

  • @indikabandaramudiyanselage7774
    @indikabandaramudiyanselage777414 күн бұрын

    How are you

  • @SunimalDias
    @SunimalDias12 күн бұрын

    ❤🎉😂😅😢😮

  • @micropowerenginfo
    @micropowerenginfo14 күн бұрын

    රනිල අනිව, හැම එකාම දන්නව, පොහොට්ටු එකාල ගමේ කැම්පේන් කරනව bro

  • @prageethwanigasekara915

    @prageethwanigasekara915

    14 күн бұрын

    උන්ට campaign කරන්න උබලා ගෙ ගම්වල මිනිස්සු ඉඩ දෙනව ද බං මචං 😅

  • @manawasinghebandara7221
    @manawasinghebandara722114 күн бұрын

    අර වංශක්කාරයා සුචරිත වලව්වේ පරම්පරාවේ කෙනෙක්ද?

  • @guwikarunarathna9
    @guwikarunarathna912 күн бұрын

    අපි ණයයි අපි බයයි. තෙපි ණයනැ තොපි බයනැ

  • @senakasepala3104
    @senakasepala310413 күн бұрын

    ඩී.ජේ.අරාගේ පැස්බරා ද ගුණේ අය්යා ?

  • @micropowerenginfo
    @micropowerenginfo14 күн бұрын

    පුටු බෙදනව, ප්‍රාදේය ලේකමාලත් වැඩ

  • @user-kk6hs2wb1s
    @user-kk6hs2wb1s13 күн бұрын

    හරි බං හරයටම හරි උං හොදට හොරාකාල..

  • @srilalsilva2100
    @srilalsilva210014 күн бұрын

    👍💘🙏🎺🧭

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe135614 күн бұрын

    තවත් ad ටිකක් wedi වුනොත් කට්ටිය බලන eka තීරණය කරයි ....

  • @pskm90

    @pskm90

    14 күн бұрын

    Uba kohomada ‘ kattiya’ wa niyojanayankaranne? Ai u jeevath wenna epada? Slide karala precise seeking karanna option ekak thiyenawa mchn Ad tika skip karanna puluwan

  • @isuruweerarathne242

    @isuruweerarathne242

    14 күн бұрын

    ඇයි උබද මූට සල්ලි දෙන්නෙ ජීවත් වෙන්න. තත්පර කීපයක් ඉවසන්න බැරි හම්පඩයො

  • @prageethwanigasekara915

    @prageethwanigasekara915

    14 күн бұрын

    😂

  • @user-qe6sd4ni3u

    @user-qe6sd4ni3u

    14 күн бұрын

    😅😂😅

  • @ranganilantha7097

    @ranganilantha7097

    14 күн бұрын

    Advertisement එකක් දැම්මහම මොකද වෙන්නෙ. ඇයි ඌ ජීවත් වෙන්න එපාද???

  • @mahendragunawardena3060
    @mahendragunawardena306014 күн бұрын

  • @megaelectrical613
    @megaelectrical61314 күн бұрын

  • @SusilAyupala

    @SusilAyupala

    14 күн бұрын

    Niyama pehedilikirimak thanks brother malimawata jayawewa jayenjayama lebewa ❤️👍✊🙏👏

Келесі