Gune Aiyage Kamare

Gune Aiyage Kamare

It is not a sinhala new songs channel , It is not deweni inima also, sangeethe in a different perspective we want to be. It is comedy but it is not Janai Priayi (they are so nice people we believe). It is not about sex but we want to have a dialogue about it. We watch Derana TV, Hiru TV and Wasthi too. We talks like it's wwe. We want to be popular as Iraj but not like him.
We everything but Latest news and politics videos from Sri Lanka. We are all the above also. We want to create a cultural impact by looking at ourselves in a different perspective.
We will talk about films, sinhala new songs, and sinhala old songs, we will talk about poetry in general any art and crafts . We will review products and latest trends and give our honest opinion.
Thank you for visiting our channel and hope you will enjoy our content.
please subscribe, share, like and support.
එහෙනම් මචන් ජය වේවා.

Пікірлер

  • @anilweerasekara6516
    @anilweerasekara651614 сағат бұрын

    මාලිමාවට ජයෙන් ජයවෙිවා

  • @pragnadarsanawickramasinghe
    @pragnadarsanawickramasinghe14 сағат бұрын

    මැතිවරණය ඉවරවෙන්න කලින් ඌ කනත්තෙ පදිංචිවෙන්න යනවයි කියන එකනෙ ඒ කිව්වෙ

  • @ajithhulangamuwa4798
    @ajithhulangamuwa479814 сағат бұрын

    Npp jayawewa ❤❤❤❤❤❤❤❤

  • @donperera4819
    @donperera481914 сағат бұрын

    Malimawata ජයවේවා 🎉🎉

  • @sanjayakoliyawansha8348
    @sanjayakoliyawansha834815 сағат бұрын

    අනිවා.. අනුර කුමාර දිසානායක ජනාධිපති.

  • @palithabandara3522
    @palithabandara352215 сағат бұрын

    ගුනේ අයියා. පිස්සන්ගෙ කතා අහලම මොලේ වේලිලා බං.

  • @chinthakabandara2633
    @chinthakabandara263316 сағат бұрын

    මාලිමාවට ජයවේවා

  • @techcontent564
    @techcontent56416 сағат бұрын

    සජිත් දිනනවටනම් උන් බය නෑ. අනුර දිනන එකම තමා මෙච්චර බය වෙන්න හේතුව. මේකම ඇති මාලිමාව දිනන්න ඕන ඇයි කියල තේරුම්ගන්න.

  • @kalingakongahage1882
    @kalingakongahage188217 сағат бұрын

    ගුනේ අයියා කුඹුර පාලූ කලේ පිටින් ආපු කුරුල්ලෝ නෙවෙයි කුඹුර බලාගන්න දුන්න පඹයො😮

  • @diassarath5034
    @diassarath503417 сағат бұрын

    Niyamai❤

  • @Hirundewanga1000
    @Hirundewanga100017 сағат бұрын

    අනුරට දිනන්න දෙන්නෙනෑ කියන එක ඇතුලෙ තියෙන්නෙ අනුර දිනනව කියන එකම තමයි.

  • @Chan26220
    @Chan2622017 сағат бұрын

    මේක එහෙම ලිස්සල අරින්න ඕන කතාවක් නෙවෙයි. තව තවත් ජනතාව අතරට ගිහින් කියන්න ඕන මේ වගේ පාදඩ මිනීමරුවන්ගෙ දේශපාලනය අහවර කරලා වැදගත් බුද්ධිමත් මිනිස්සුන්ට බලය දෙන්න වහාම තීරණය කරන්න කියලා.

  • @nalindasaman7178
    @nalindasaman717817 сағат бұрын

    පොහොට්ටුව කොච්චර බංකොලොත් වෙලාද. කුට්ටියා වගේ ගොං වස්සෙක් රට පුරා ජනහමු අමතන්න ප්‍රධාන කතිකයෙක් විදියට තෝරගත්තේ.

  • @nalindasaman7178
    @nalindasaman717817 сағат бұрын

    අපිත් කුරුණෑගල අපිත් අනුරට.

  • @ruwan-ij3gf
    @ruwan-ij3gf17 сағат бұрын

    සජිත් ඉතින් අමු ගවයා🤣🤣

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara334518 сағат бұрын

    🎉🎉🎉❤❤obata deergayu ♥️ ❤️

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct18 сағат бұрын

    මෙ ක්‍රමය වෙනස් කරන්න නම්. N pp එකට චන්ද හදන්න ඕන තමන්ගේ මඩිය කරගන්න බලන්නේ නැතුව සෙපාල් අමරසිංහ විතරයි එක හරි විදිහට කරක්නෙ අනිත් හැමෝම කරන්නේ නාඩගම්

  • @chandrakanthi3162
    @chandrakanthi316218 сағат бұрын

    🙏 cyprus 😅😅😅😅😅

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct18 сағат бұрын

    මිනිහ එහෙම කිව්වට එකම තමයි අනිත් අයගෙත් බලාපොරොත්තු ව ඒ මිනිස්සු එක ඔහොම කියන්නේ නෑ එකයි වෙනස අරු 10:38 පිස්සෙක් හින්දා කිව්වා අනි😢 උන් එහෙම කියන්නේ නෑ හිතෙ තියාගෙන ඉන්න ව

  • @roybrown4711
    @roybrown471118 сағат бұрын

    ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය (එන්පීපී) පක්ෂය මේ වන විට පෙරමුණ ගෙන සිටින බව යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව තුල කරන ලද නව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. සමීක්ෂණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ ඡන්දදායක මනාපවල සැලකිය යුතු වෙනසක් වන අතර, තෝරාගත් නියැදියෙන් 53%ක් NPP මාලිමාවේ අපේක්ෂක අනුර දිසානායක වෙත කැමැත්ත පළ කර ඇත. දෙවැනි ස්ථානයේ සිටින්නේ ඡන්දදායකයින්ගේ මනාපයෙන් 24%ක් පමණක් ලබාගෙන ඇති සජිත් ප්‍රේමදාස ය. විශේෂයෙන්ම ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ (LSE) ඔහුගේ උපාධියේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරන වයස අවුරුදු 18 ත් 39 ත් අතර ඡන්දදායකයින් විසින් සජිත්ගේ විශ්වාසනීයත්වය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කර ඇති බව සමීක්ෂණය ඉස්මතු කරයි. සජිත් තම අධ්‍යාපන සුදුසුකම් සාවද්‍යකරණය කර ඇත්ද යන්න පිළිබඳව බොහෝ ඡන්දදායකයින්ගේ පුළුල් ලෙස අවිශ්වාසයට හේතු වී තිබේ. තුන්වන ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) දැනට 6%ක ඡන්ද ප්‍රමාණයක් පමණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයෙකු සොයා ගැනීමට අරගල කරමින් සිටින්නේ එහි නායකයින් වෙනත් පක්ෂ අපේක්ෂකයෙකුට සහාය දැක්වීමට කැමැත්තක් නොදක්වන බැවිනි. වත්මන් ජනාධිපතිවරයාට පොදු අපේක්ෂකයෙකු ලෙස සහාය දෙනවාද නැතිනම් තමන්ගේම අපේක්ෂකයෙකු නම් කරනවාද යන්න පිළිබඳව පොහොට්ටු පක්ෂය තවමත් තීරණය කර නොමැත. මෙම අවිනිශ්චිතතාවය ඔවුන්ගේ තේරීම් ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට හේතු වී ඇති අතර, ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා වෙත පවරා ඇත. බැඳුම්කර මගඩිය සහ බටලන්ද වධකාගාරය සම්බන්ධ ප්‍රශ්නකාරී අතීතයක් ඇති ආන්දෝලනාත්මක චරිතයක් වන රනිල් වික්‍රමසිංහට ඇත්තේ 5%ට අඩු ශ්‍රේණිගත කිරීමකි. මෙම අවිනිශ්චිතතාවයන් තිබියදීත්, ශ්‍රී ලංකාවේ පාවෙන ඡන්දදායකයින් (12%) සැලකිය යුතු සංඛ්‍යාවක් තවමත් තීරණයක් ගෙන නොමැත. කෙසේ වෙතත්, NPP ය වෙත මෙම ඡන්දදායකයින් අතර ආකර්ෂණයක් වෙමින් පවතින බව පෙනෙන්නේ මාලිමාවේ විශ්වාසනීයත්වය සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ රටේ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට ඇති කැපවීම හේතුවෙනි. මැතිවරණය ළං වන විට, ශ්‍රී ලංකා ඡන්දදායකයින් අතර මාලිමාවේ නායකත්වය සහ ප්‍රතිපත්ති කෙරෙහි වැඩෙන විශ්වාසයක් ඇති වනු ඇත. අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය සඳහා දින නියම කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙනු ඇත.

  • @chandrakanthi3162
    @chandrakanthi316218 сағат бұрын

    😂😂😂😂😂😂😂 cyprus

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna513718 сағат бұрын

    Npp❤❤❤❤

  • @dulanihettiarachchi
    @dulanihettiarachchi18 сағат бұрын

    ❤❤❤

  • @ishanivm
    @ishanivm19 сағат бұрын

    ලොහාන් ලා දැන් මරුවිකල්ලෙන් මරු කියවනවා. සරලයි, මේ පාර බහුතර බලයකින් අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭 ය ජයග්‍රහණය කරන එක සක්කරයගෙ පුතා වයිමටවත් නවත්තන්න බෑ. එච්චරයි 👍

  • @gardihewageivan3320
    @gardihewageivan332019 сағат бұрын

    5:06 ලොහන් කීවෙි..⁣මෙි එන වතාවෙි අනුර ඡනාධිපති වෙන්න පෙර ලොහාන් රත්වත්ත මැරෙනවා බව එයා කියන්නේ..

  • @anuradharmasiri8723
    @anuradharmasiri872319 сағат бұрын

    නියමයි ගුණේ අයියා.ක්‍රමවේදය වෙනස් කිරීමට ලක්ෂ 90ක් සූදානම්.

  • @chamindaperera4327
    @chamindaperera432719 сағат бұрын

    ලොහාන් කියන එකාගේ ප්‍රකශ ගණන් ගත යුතු නැත. මොකද ඕකුන්ගේ මුලු පරම්පරාවම තම ගෑණි සුද්දට දීල පිලේ බුදියගත් පිරිමි හිටපු තවත් එක් පරපුරක අවජාතක වසලයෙක් තමයි ඕකත්.

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna804519 сағат бұрын

    He has dun a Dengue’s Annulment he is tugging yes So much mentally I’ll people talking in country government 🤷

  • @anuradharmasiri8723
    @anuradharmasiri872319 сағат бұрын

    ලොහාන් ඉතිපිසෝ ගාථාව මතක් කරගෙන ඉන්න.

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p19 сағат бұрын

    අනුර ජනපති 😊

  • @user-ee7th3ck5t
    @user-ee7th3ck5t19 сағат бұрын

    මාලිමාවට ජයග්‍රහණය

  • @anandarodrigo4024
    @anandarodrigo402419 сағат бұрын

    ඔය ලොං හැලිච්ච , ඵකාට තියෙන්නේ,,,,පඩත්තර "වලව් උන",,,,👈,, ! ඌ ,,හිතාගෙන ඉන්නේ,,🤔, උන්ට, හාමුල කියල කතා කරපු උන් , තවම මේ රටේ ඉන්නවා කියල, ,,,! ඔය බේබද්දා,,! මෙදා සැරේ තමයී,,,හාමු ඉස්ම වමාරන්නේ,,,,🤮🤮😭,,,☝🏻, !!!!

  • @thilakwickramasinghe8115
    @thilakwickramasinghe811519 сағат бұрын

    අපි මාලිමාවට ❤

  • @sugathjayantha5907
    @sugathjayantha590719 сағат бұрын

    ane gune pau nodi palayan ban yanna

  • @user-vq4yg3ee4g
    @user-vq4yg3ee4g19 сағат бұрын

    ලොහාන් රත්වත්ත සැබැ පිරිමියෙක් නමි අනුර සහොදරයා ජනපති වුවහොත් සිය දිවි නසා ගන්න ඔින

  • @user-cm9zt8xo9l
    @user-cm9zt8xo9l20 сағат бұрын

    ගුනේ අයියා ගුරුවරයෙක් නේ ,ඒක තමා මොලේ ඇති විදියට කතා කරන්නෙ ,මොකද හරි පැත්තට හිටගෙන මට පේන්නෙ ❤☝🙏

  • @karunadikkumbura9217
    @karunadikkumbura921720 сағат бұрын

    අනිත් හරක🐂 තමයි තිස්ස කුට්ටි කියන එකා.මුං දෙන්න හොඳයි කරත්තෙක බදින්න🐕🐕🐕🐕🐕🐕

  • @karunadikkumbura9217
    @karunadikkumbura921720 сағат бұрын

    👍👍👍👍✔✔✔ඔබ හරි ✔✔✔✔✔✔✔👍👍👍👍

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne20 сағат бұрын

    ගම්වල රනිල්ට දෙන්න පොහොට්ටුවො ඉතිරිවෙලා නැහැ.. .අපි පොහොට්ටු නො ඔක්කොම මේ පාර මාලිමාවට එකතුවෙලා ඉවරයි...හුලං තමා රනිල්ටත්. මයිනටත් ..😅😅😅😅😅😅😅😅😅

  • @acnventures2740
    @acnventures274020 сағат бұрын

    ලොහාන් එක්ක සෙට් වෙලා කැම්පේන් එකක් බන් ඕක . නුවර අඩු කුලේ උං තමයි ජෙප්පෝ . ලොහාන්ලට තියෙන්නේ උඩ කුලවල චන්ද . ලොහාන් ලව්වා කලේ අඩු කුලේ උන් මීටිමට ගෙන්නගන්න එක 😂

  • @surajuoc4926
    @surajuoc492620 сағат бұрын

    ලොහාන් කියන්නේ පුම්බපු මැරයෙක්. ඕකා මාරු විකලෙන් කෑ ගහන්නේ. අනුර දිසානායකගේ ජය නියතයි. ඒ කියන්නේ වචනේ තියනවා නම් ලොහාන් ට සිය දිවි නසා ගන්න වෙනවා.

  • @pemasiripemasiri9318
    @pemasiripemasiri931820 сағат бұрын

    Okata attala panila Baya wala

  • @binarasampathliyanage9139
    @binarasampathliyanage913920 сағат бұрын

    බල්ලො හදට බිරුවට හද බැබලෙනවා. ලොහාන් ඔය බය තියාගන්න තව මාස දෙකයි

  • @ranjithhettiarachchi6966
    @ranjithhettiarachchi696620 сағат бұрын

    Malimawata jaya !!!!!!

  • @sudanapoli6016
    @sudanapoli601620 сағат бұрын

    Budusaranai gune Aia srilanka budusaranai ❤❤❤❤❤❤anura presidente srilanka budusaranai malima jaya veaya budusaranai ❤❤❤❤❤

  • @rohanawickramasinghe6086
    @rohanawickramasinghe608620 сағат бұрын

    නිශ්ශන්ක සේනාධිපති කිව්ව මතකද AKD පාර්ලිමේන්තු එන එක වලක්වනව කියල. ගුනේ අයියට ඒකත් මතක් වුනානම් හොඳයි.

  • @sarathgotabaya690
    @sarathgotabaya69020 сағат бұрын

    Malimawata. Jayawewa

  • @chathurangashanmugalingam
    @chathurangashanmugalingam20 сағат бұрын

    Gune, the stories you tell. Tell a story like that "Pasbara and the Diamond"

  • @kasunmaduranga7188
    @kasunmaduranga718820 сағат бұрын

    සාදු සාදු ගුණය අයියා🙏🙏🙏🥂👊

  • @user-cs8be2ow3f
    @user-cs8be2ow3f21 сағат бұрын

    Okaaa tamaa attama katawaa