Gune Aiyage Kamare - Vlog Ep 127 - අනුර රනිල් ඩීල්

Anura Kumara Dissanayaka, Ranil Wicramasingha
www.officeprinters.lk
Our Facebook : / guneaiyagekamare
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
Welcome to
#guneaiyagekamare #guneaiya

Пікірлер: 369

  • @koekloeren3797
    @koekloeren37976 күн бұрын

    මගේම අම්ම තාත්ත මෙවර මාලිමාවට,,අවුරුදු 76 ශාපය නිමා කරිමට ගෙදරින් පටන් ගමු මාලිමාවට ජන්දය දෙන්න,,ජයග්‍රහණය මාලිමාවට නියතයි

  • @lalherath1406

    @lalherath1406

    6 күн бұрын

    කලින් ගොටට ද දුන්නෙ

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    6 күн бұрын

    ​@@lalherath1406ඔව්. ඔයත් එහෙමද

  • @niroshikagayani2224

    @niroshikagayani2224

    5 күн бұрын

    අපි දන්න කියන හැමෝම මාලිමාවට👍🏻 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @prabodashashi2102
    @prabodashashi21026 күн бұрын

    මේ පාඩද පාලනය නැති කරන්න මාලිමාව ගේන්න ඕනේ ....එහෙට මෙහෙට පනිනවා බලය රැක ගන්න ..නැතුව රට හදන්න නෙවෙයි .... රට හදන්න මාලිමාව එක්ක එකතු වෙන්න ඕනේ .....❤❤

  • @shanthameheramba6505
    @shanthameheramba65056 күн бұрын

    මේ චන්දයේදී තමයි වැඩිම මිලකට දේශපාලකයෝ විකිනෙන්නේ. ඒ වගේම u tubers ලාත් වැඩිම මිලකට විකිනෙන චන්දය. ස්වාධීන කියලා අගවන u tubers ලා කීප දෙනෙකුත් ඒ ලක්ෂණ පෙන්වනවා.

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    6 күн бұрын

    දැනටමත් අපි මේ බලන චැනල් එක පවා විකිණිලා ඉවරයි 😂

  • @sudeepafernando1969

    @sudeepafernando1969

    6 күн бұрын

    ❤❤❤❤❤❤

  • @R-me5ey

    @R-me5ey

    6 күн бұрын

    ඇත්තටම

  • @vishwaattanayaka6329

    @vishwaattanayaka6329

    6 күн бұрын

    සුදා කියන කාලකන්ණිය එකෙක්.

  • @manojekanayake786

    @manojekanayake786

    6 күн бұрын

    ඇත්තටම ස්වාධීනයි කියන උන් තමයි දරුණුම පුදගලයන්..

  • @ashansangeeth5098
    @ashansangeeth50986 күн бұрын

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku46986 күн бұрын

    මචං උඹ රනිල්ගෙ ගෝතයෙක්ගෙ ටියුෂන් ගුරෙක් එක්ක දැන හෝ නොදැන කරපු ජනපතිවරණ මත විමසීම නිසා උඹේ මාධ්‍යකරණ සුජාතභාවයට පට්ට විදියට කෙලවගත්ත. මචං, උඹ ඒකෙ කමෙන්ට්ස් ටික කියවපං. අර පුතානෝගෙ පශ්චාත් භාගයේ මුව හොවා සුව පහසුව විඳින මුග්ධ සුදා වගේ අඩෝ ප.........යනි වරෙව් කියල බොරුවට රඟන්න එපා. කිසිම පක්ෂයට ඇලෙන්නෙ නැතිව උඹ උඹේ ගමන පලයං. දිනේව මචං!

  • @dilaniamarasinghe7688

    @dilaniamarasinghe7688

    6 күн бұрын

    ඒකෙන් පස්සේ මම මෙයාව unsubscribe කරා

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    6 күн бұрын

    නොදැන 🤭?

  • @ajithgamage4213

    @ajithgamage4213

    6 күн бұрын

    සේපාල් එක්ක ගත්තම මුං මොන පගයොද බං

  • @ajithgamage4213

    @ajithgamage4213

    6 күн бұрын

    ​@@dilaniamarasinghe7688සූදාවත් කරා

  • @ajithsirikumara318

    @ajithsirikumara318

    6 күн бұрын

    ​@@ajithgamage4213 sepal ekka compair karanna epa me wage paduru sakkiliyo

  • @user-mw9ft8gp5l
    @user-mw9ft8gp5l6 күн бұрын

    උගත් බුද්ධිමත් ගොඩක් පොරවල් සද්ද නැතුව ඕන මගුලක් කරගනිල්ල කියල ඉන්න කාලෙ ඔබ වැනි ඇත්ත දකින අභීතව ඒය විවේචනය කරන පුරවැසියන් ට අපි මාර ආදරෙයි.

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna46256 күн бұрын

    නියමයි මචං උඹේ තර්කය හරියට හරි නියම ඉදිරිපත් කිරීම

  • @ssdissanayaka8049
    @ssdissanayaka80496 күн бұрын

    රනිල්ගෙ නියැදියක් අරන් ආයෙත් සමීක්ෂණයක් කරමුත??😂😂😂 රෙදි ගලවාගෙන 😂😂

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    6 күн бұрын

    😁🫢 ආයෙත් බ්ලැක්කට් එකාගේ කලාස් එකටම යන්න 😁

  • @jayanagamuthunayaka2689

    @jayanagamuthunayaka2689

    6 күн бұрын

    😅😂

  • @indunilperera6171

    @indunilperera6171

    6 күн бұрын

    😆😆😆😆😆😆

  • @Jayaacademy93

    @Jayaacademy93

    6 күн бұрын

    මොකෙක්ද බං ඌ 😂😂

  • @ruchira296

    @ruchira296

    5 күн бұрын

    ඒකනම් ආතල් බන්🤣😂

  • @user-os1fn3mc1e
    @user-os1fn3mc1e6 күн бұрын

    මේ වෙලාවේ විකිණෙන ලේසියි බං.. ඒත් ලාභෙට විකිණෙන්න එපා.. උඹලට ලොකු සමාජ වගකීමක් තියෙනවා.. එක ඔළුවෙ තියාගෙන වැඩ කරහන්.. අපි උඹට ආදරේ ඈ..❤

  • @vishwaattanayaka6329

    @vishwaattanayaka6329

    6 күн бұрын

    ඇත්ත!!!

  • @SadunSadun-wk8md
    @SadunSadun-wk8md6 күн бұрын

    මාලිමාවට ජයවේවා

  • @chanakadodangodage5908
    @chanakadodangodage59086 күн бұрын

    ගොඩක් youtube කාරයො මුදලට විකිනෙනවා

  • @isuruweerarathne242
    @isuruweerarathne2426 күн бұрын

    ඔබගේ දෙමාපියන් ,හිත මිතුරන්, නෑදෑයන් දැනුවත් කරන්න මාලිමාව දිනවීම සදහා. දැන් ඇති අපි මේ රටේ දුක්වින්ද ප්‍රමාණය

  • @MrGeethgeeth

    @MrGeethgeeth

    6 күн бұрын

    ඔබ විදියටමයි මම ත් හිතන්නෙ.

  • @sl991

    @sl991

    6 күн бұрын

    මචං කොයි තරම් දැනුවත් කරත් තවමත් බත් කන හරක් ටිකක් ඉන්නවා පොහොට්ටුවට කඩේ යන

  • @dineshsampath6974

    @dineshsampath6974

    6 күн бұрын

    today your explanation is nice. that's the real truth 💯 🙏💐

  • @dayanandaweerasinghe2814

    @dayanandaweerasinghe2814

    6 күн бұрын

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @renukakosman5817

    @renukakosman5817

    6 күн бұрын

    නියම පැහැදිලි කිරිමක්.ජනතාව තේරුම්ගත්තොත් හොදයි. බයවෙලා කියන දේවල් නාමල් ,ජොන්ස්ටන් පිල්ලෙයාන් බය වෙලා ඉන්නේ හොදටම.

  • @Archi_007
    @Archi_0076 күн бұрын

    පාර්ලිමේන්තුවේ මෙච්චර 'ගොබ්බයෝ' ඉන්න රටක් 😭😭😭 මේ විදියට තියෙන' එක ආශ්චර්යයක්.

  • @wimalasenasamarakkodi8787
    @wimalasenasamarakkodi87876 күн бұрын

    දැන් මුන්ට කියන්නේ මොකක්ද,කරන්නේ මොකක්ද කියා උන්ම දන්නෑ,මාලිමාව වටා ජනතාව දවසින් දවස වැඩිවෙන කොට, පොහොට්ටුවේ අය පිස්සෝ බල්ලෝ වගේ ඔහේ බුරනවා.පොහොට්ටුවේ උන්,රනිල් ජනාධිපති කරලා,දැන් උන්ටම රනිල් පාලනය කර ගන්න බැරිව,රනිල් අනුර එක්ක ඩීල් කියලා කියන ඔය ගොන් කථා අහන්න දැන් ඒවගේ මෝඩයෝ නැහ .මේවා රටට හෙලි කිරිම ගැන සහෝදරයා ඔබට ගොඩාක් ස්තූතියි.

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f6 күн бұрын

    මාලිමාවට ජයවෙිවා

  • @SanduniBatawala
    @SanduniBatawala6 күн бұрын

    මිලේජ්ච තිරිසන් රනිල් රාජපක්ෂලාව බලයෙන් පන්නා දැමිය යුතුයි.👊

  • @LasanthaRathnayaka-kq5jg
    @LasanthaRathnayaka-kq5jg6 күн бұрын

    අපි ආයෙත් අන්දන්න බෑ.අනිවාර්යය අනූර ජනපති විය යූතුය.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z6 күн бұрын

    කතාව ඇත්ත. උන් කොහේට පැන්නත් අපිට වැඩක් නෑ.උන් ගෙම්බොනෙ.

  • @eigochat
    @eigochat6 күн бұрын

    මේ අපරාධකාරයෝ දැන් එල්ලුම් ගහට බයේ මේ අපරාධකාරයෝ දැන් ඉන්නේ පොලු පිටිපස්සට යන්න හරි කූඩුවට යන්න හරි බයෙන් !!! දොඩවනව විතරයි!!!

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq6 күн бұрын

    මාලිමාවට ජයවෙිවා අවු 76 ශාපය මෙි ජන්දේන් ඉවර කරනවා❤

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri86436 күн бұрын

    අනේ,මචං,,ගුනේ,, අපේබත්කන,හරකුන් ට,මොනවකිවත්,කොහොම ,කිව්වත් ,තේරුම් ,ගනීද

  • @rupadasaihalahewa1878
    @rupadasaihalahewa18786 күн бұрын

    Npp හැර අනෙකුත් පක්ෂ වල ඔවුන්ට දැන් හොදටොම. පිස්සු

  • @jayaweeraapa9273

    @jayaweeraapa9273

    6 күн бұрын

    සර්වපාක්ශික ජනතා නියෝජිතයන් ඉන්න අලි පොහොට්ටු සජබෙ එක පක්ශයක් මාලිමාව විපක්ශය

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl6 күн бұрын

    ගුණය මචන් සිරා කතා අ දනම් තනියෙන් හිනා වරුවක් විතර උන් දන්නේ නෑ උන්ගේ පක්ස

  • @jhaperer9929
    @jhaperer99296 күн бұрын

    NPP covered their ground level battle tactfully. NPP is powered by many professionals and smart young generation.

  • @sudeshneo1994
    @sudeshneo19946 күн бұрын

    උබ නම් අයියේ එකෙන් ම හෙන ගහනවා වගේ ඇත්ත කියන්නේ. මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට ඔයා නියමෙට විග්‍රහා කරනවා එල.

  • @jayakumarajaya5759
    @jayakumarajaya57596 күн бұрын

    ඊලග සමීක්ෂණය සජබ රැස්වීමකදී කරමුද? පසුගිය සමීක්ෂණය කලාවගේ 😂

  • @thusithajazz6879

    @thusithajazz6879

    6 күн бұрын

    😂

  • @fonsekafonseka6591
    @fonsekafonseka65916 күн бұрын

    Malimavata ජය නියතයි ජයවේවා

  • @eigochat
    @eigochat6 күн бұрын

    These criminals are now just jabbering with the fear of going to gallows and with the fear of going behind the bars!!!

  • @somasirideniyawatta628
    @somasirideniyawatta6286 күн бұрын

    නිවැරදි පැහැදිලි කිරීමක්

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara9776 күн бұрын

    මචං යෙදුම වෙනුවට වෙනත් වදනක් ගැන හිතුවොත් හොඳ නැද්ද?❤

  • @sribhavanella4040
    @sribhavanella40406 күн бұрын

    Malimawata. Jayawewa

  • @tharangaperera9977
    @tharangaperera99776 күн бұрын

    😂සක්යා එකේ එවුං ගුණේට අමුඩෙ ගැස්සුවද?😂😂😂 නැත්තං ගුණේ සක්යා එකේ එවුංට අමුඩෙ ගැස්සුවද????😅😅😅😅

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe88296 күн бұрын

    කසිප්පු ජොනියට රෙද්දේ රෙවිල ඉන්නෙ

  • @dharmapriya9165
    @dharmapriya91656 күн бұрын

    නියමයි හොද පැහැදිලි කිරීමක් .

  • @Serandib35
    @Serandib356 күн бұрын

    ජොනිය කියන ඒවා පිලිගන්න එව්නුත් ඉන්නවා😂😂

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa11316 күн бұрын

    ජාතික ජනබල වේගයට ජයවේවා

  • @dilaniperera7509
    @dilaniperera75096 күн бұрын

    මාලිමාව සදා දිනේවා ඔය පොහොට්ටුවට එ. ජ්. පක්ශයට වැඩ කරන වැඩිහිටියන් දිහා බලන්න ඔවුන් ගේ හැසිරීම අන්තිමයි මෙයාලද මේ රට හදන්න එන්නේ. . නායකයෝ බලන්න අද එකක් කියනව හෙට තව එකක් මනස විකුර්ති වෙලා. මේ නායකයින්ට අන්ගොඩ තමයි යන්න වෙන්නේ උතුරට ඝින් එකක් කියනව දකුනට ගිහින් තව එකක් කියනව අනේ මෙව නායකයින්ද රට ගොඩගන්න හදන්නේ මාලිමාවේ ජය ඒකස්න්තයි

  • @rupapushpa9228
    @rupapushpa92286 күн бұрын

    Water buffalo not in Parliament house,they must be paddy fields,and have to eat grass,we appreciate your explanation,extremely correct, thank you God bless you

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry29276 күн бұрын

    ❤️❤️❤️හැමෝම දැනුවත් කරමූ සහෝදරයා හැමෝම මාලිමාවට එක්වෙමූ ❤️❤️❤️

  • @freeminds6365
    @freeminds63656 күн бұрын

    අපි ඔහේ බලන් හිටියා ඇති .48 සිට මේ වනතුරු රට කාලා දැන් උන් රට හැදුවා වගෙ කතාව .මාලිමාව බලයට ගේන්නම ඕනෙ උන්ගේ කියවිල්ලට වැඩ තියෙනවද හරි බලන්න .

  • @R-me5ey
    @R-me5ey6 күн бұрын

    ඔබ හරියටම හරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @micropowerenginfo
    @micropowerenginfo6 күн бұрын

    දන් ඉතා පැහැදිලියි , පසුගාමී දනවාදයේ ඉම ඇවිල්ල, ඒ කියන්නෙ ඒ තුල හැදී වැඩුනු මේ හෙජමනිදෙක, එකක් වෙලා ඉවරයි. ඉතුරු වෙලා ඉන්නෙ npp විතරයි, ඔබ කියන්නෙ ඒ කේදවාචයක, හැබැයි, මේකේ නිලදාරි චව්‍ ර වලල්ලක් ඉන්නව, උන් තමා ප්‍රති විප්ලවය ගේන්නෙ, චන්දෙන් ඒ බලයත් ගන්නම ඕන, ඒ කියන්නෙ ලක්ස 70-80 ගන්න ඔන. Great taken bro, keep it up. පස්චාත් මාක්ස් වාදී කියල අලුත් නමක්දාගමු. 🎉

  • @prabodashashi2102
    @prabodashashi21026 күн бұрын

    එලිපිටම ඩීල් ගහන්නෙ රනිල් රාජපක්ෂලා සජිත්ලා....රනිල් රට යද්දි sjb උන්ව එක්කන් යනවා ..රනිල්ව ජනාධිපති කරන්න පොහොට්ටව දගලනවා ..නියම ඩීල් ඒවා ...😂... රනිල් අනුර ඩීල් එකක් තියෙනවා නම් රනිල් අනුරට උදව් කරන්න ඕනේ ජනාධිපති වෙන්න ...රනිල් හර්ශට සල්ලි දෙන්නෙ ... නියම ඩීල් උන් ... ❤️🧭

  • @Lanka2023

    @Lanka2023

    6 күн бұрын

    පොහොට්ටුවෙ හිටි මිනිස්සුන්ට එපා උන කට්ටිය රනිල් මහත්තයගෙ වේදිකාවෙ ඉන්න එක රනිල් මහත්තයට පාඩුයි නේද?? අනික මේ ගොය අය මහින්දට ගෙන්නගන්න ඕන උන වෙලාවට ආපහු එනවා ක්ෂනිකෙන්..රනිල් මහත්තය මේ අයට රැවටෙන එකක් නෑ හැබැයි..ඒගොල්ලො මාතර එස්ටේජ් එකෙත් කතා කලේ රනිල් එච්චර හරි නෑවගෙ අගවගෙන කියල පේනවා..From Milano

  • @FrankFernando-ol9zz
    @FrankFernando-ol9zz6 күн бұрын

    අපිහෙටකොලබ,වරායට. යනවා .හොදෙ

  • @clementfernando3914
    @clementfernando39146 күн бұрын

    පොඩි මයිනට නෑ මොලයා කියන්නේ නිකං නොවෙයි.😅😅😅

  • @gajalanka95

    @gajalanka95

    6 күн бұрын

    නෑ මොලයා කියන්නේ මොළේ නැති නිසා 😂

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u6 күн бұрын

    බොහොම ඉස්තුතියි ඔබට

  • @SDJA-hd6df
    @SDJA-hd6df6 күн бұрын

    ඔව් සිරාවට ගුණේ, ඒත් වැඩේ කීයෙන් කීයද ඕව ලොජික් බලන්නෙ, ඔහේ විසිල් නෙ 😅

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry29276 күн бұрын

    ❌❌ සුදාගේ වීඩීයෝ බලන්න එපා ❌❌

  • @npweduwana1781
    @npweduwana17816 күн бұрын

    ජොනිය කියන්නෙ (ජනතාව නොමග යවන්නට උත්සහ කරන්නෙ) අනුර රනිල් යටින් එකගතාවයක් ඇතිව කටයූතු කරන බැවින් රනිල්ට දෙන ජන්දය NPP/JVP අනුමත කරන බව සහ NPP/JVP - UNP එකතුවෙලා රට ගොඩ ගන්නා බව

  • @Lanka2023

    @Lanka2023

    6 күн бұрын

    පොහොට්ටුවෙ හිටි මිනිස්සුන්ට එපා උන කට්ටිය රනිල් මහත්තයගෙ වේදිකාවෙ ඉන්න එක රනිල් මහත්තයට පාඩුයි නේද?? අනික මේ ගොය අය මහින්දට ගෙන්නගන්න ඕන උන වෙලාවට ආපහු එනවා ක්ෂනිකෙන්..රනිල් මහත්තය මේ අයට රැවටෙන එකක් නෑ හැබැයි..ඒගොල්ලො මාතර එස්ටේජ් එකෙත් කතා කලේ රනිල් එච්චර හරි නෑවගෙ අගවගෙන කියල පේනවා..From Milano

  • @npweduwana1781

    @npweduwana1781

    6 күн бұрын

    @@Lanka2023 එක තමයි ඒ ගොල්ලන්ට තියන එකම ගැලවීම, රනිල්ට ජනවරමක් මහ පොලවෙ නැති බව ඔහු හොදින් දන්නවා, ජොනි අතුලු රාජපක්ෂවාදි දේශපාලූවන් උත්සහ කරන්නේ පොහොට්ටුවාදි ඡන්දදායකයන්ගේ සහය අන්තර්කාලින උපායමාර්ගයක් ලෙස, රනිල්ව දිනවා, ඉදිරියෙ මුහුන පෑමට නියමිතිව බන්ධනාගාර ගතවිම් වලක්වා ගැනිමට

  • @randulaBandu
    @randulaBandu6 күн бұрын

    ගුනේ නියම කතාව මචං,

  • @ranjanprabath2345
    @ranjanprabath23456 күн бұрын

    මචං චමින්ද .ඇත්තටම මං කැමති කෙනෙක් ඔබ.හේතුව බොහෝම පැහැදිලි දැක්මක් අව්‍යාජබව වැනි මා දකිනා ඉතා හොඳ දේවල් .ඇත්ත ඇතිසැටියෙන් කතාකරන සුපිරි චරිතයක් .යම් දවසක එකට අඩියක් ගහන්නම ඕන...අවංකවම .❤️👍

  • @madawaperera1447

    @madawaperera1447

    6 күн бұрын

    උබනම් මාරම ආතල්මචො. ආදරෙයි හොදෙ

  • @M.AKarunarathna
    @M.AKarunarathna6 күн бұрын

    හැබැයි අපි දැකලාතියෙනව පාසැල්යනකාලෙ ගමේ වතුවල මඩවලවල් අපිත් පැනලතියෙනව එවිට ලෙකෙුකොළපාටගෙම්බෝ රතුපාටගෙම්බෝ මල්ටිකලර් ගෙම්බො එහාට මෙහාට පනිනව අපිත් චූටිගලකින්ගහල විනෝදවෙනව දවල් බස්කෝලෙඇරිල ගෙදරඑනවිට උදේ දැක්ක ගෙම්බෝ කීපදෙනෙකි පාරමැද තැලිලමැරිල අනේ ඒවගේඋනේ එහාටමෙහාට පනින්නගිහින් අනේපව් අපේ සමහර දේශපාලුවොත් ⁣මෙවර පැනල පැනල පාරෙමැරෙයිවගේ . මේ ගෙම්බො කලින් දියකෙලියෙ මමින්ද මහත්තයගේ තටකයෙ නමුත් දැන් පැනලතියෙන්නේ අමුමඅමු වැසිකිලාවලකට දැන් මුන්ලග අසූචිගද ජනතාවට ඉවසන්නම බැරිතරමට ගදගස්සන සබ්ද පිටකරන්නේ

  • @sajithsmp9781
    @sajithsmp97816 күн бұрын

    ගුනෙඅයියා ඔයා නුගේගොඩ සක්‍යා එකේදිනම් ගොනාට ඇන්ද හොදේ......ඒවුනාට උබට අපි හෙන ලව්.....

  • @stk_lk

    @stk_lk

    6 күн бұрын

    මොකද්ද උනේ?

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    6 күн бұрын

    ඊයේ එප්සොයිඩ් එක බලන්න 🤭@@stk_lk

  • @manojmanjula9563
    @manojmanjula95636 күн бұрын

    ගුනේ මචෝ සුපිරි😂😂❤❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv6 күн бұрын

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @user-bu9qo3cy8h
    @user-bu9qo3cy8h6 күн бұрын

    ජොන්ස්ටන් ල නලීන් බන්ඩාර ල කසීප්පූ කාරයෝ උන් හොදට ගහල ඇවීත් කතා කරන්නේ මොලේ තොන්තුවෙලා😂😂😂😂

  • @janakaprasanna
    @janakaprasanna6 күн бұрын

    රොටරියේ, video එක unlisted කිරීමෙන් ඔයා පෙන්නපු දේට ❤

  • @dineshpathirana8777
    @dineshpathirana87776 күн бұрын

    මට ගිය අවුරුදු 20ක් ඇතුලට චන්දදයකයන්ගේ අඩ මානසිකත්වය ගැන පුදුම හිතෙනවා, මෙහෙමත් මිනිස්සු ඉන්න රටක් බංකොලොත් වෙන්න මෙච්චරකල් ගිය එක තමය් පුදුමය.

  • @Nihal-dy9kc

    @Nihal-dy9kc

    4 күн бұрын

    Mate poddak kiyanne oya 2004 indan chande dunne kaatada kiyala !-(jepponte noweine !-(ranil tath noweine ?)😮😮

  • @cyrilweerasingha7133
    @cyrilweerasingha71336 күн бұрын

    ගෙම්බො උදාහරණෙ මරු.😂

  • @BuddikaLiyanage-i1e
    @BuddikaLiyanage-i1e6 күн бұрын

    ඔබතුමා.අපිව.දැනුවත්.කෙරැවටපිං.අපි .අහින්සකමිනි.සුන්ට.පිහිට.වෙනකෙනා.හිතටඑනවිදියටකතාකලාටදැන්තමාපැහැදුනේ.අපිඅදසිට.සජිත්ට

  • @ranjith349
    @ranjith3496 күн бұрын

    ජොන්සට උතුර දකුන මාරුවෙලා ඉන්නෙ රඹුක්වැල්ල පස්සෙන් යන්න වෙන වග ඉවෙන් වගේ තේරෙනව ඇති බය වෙලා හොඳටම ඒකයි ඔය පැට්ලෙන්නෙ කලින් කොහොම හිටි ඈයද අප්පා පව් එකාතකට😂😂😂

  • @Premadasa-ip8nu

    @Premadasa-ip8nu

    6 күн бұрын

    Bio bio See* My.. Zz L

  • @sanatheapa5566
    @sanatheapa55666 күн бұрын

    අමතක වෙලා වැරදිලා එන කට්ටිය නවත්තන්න වෙන්න බැරිද SLFP office එකට ඉබ්බො දාන්නෙ?

  • @gajalanka95

    @gajalanka95

    6 күн бұрын

    🤣🤣🤣

  • @chitraabeywardena8974
    @chitraabeywardena89746 күн бұрын

    Jayawewa npp ❤. Jayawewa obatath.

  • @samanthajayawickrama3911
    @samanthajayawickrama39116 күн бұрын

    පොහොට්ටුවේ ඉන්න බොහෝ දෙනෙක් ගොබ්බයෝ බව බහුතරයක් ජනතාව දනී.ඒ බව නොපිළිගන්නා වහල්ලු සුලුතරයක් අතන මෙතන සිටියි.ජඩ දේශපාලුවන්ගෙන් යැපුනු ඩීල් කාරයෝ ටිකක් ඇති බව දන්නෝ දනිති.දැන් සියලුම ජඩයෝ සලිත වී ඇත.උන් මෙදා පාර රෙදි නැතිව එළවන දවස ඉතාම ලගය.

  • @gunesara61
    @gunesara616 күн бұрын

    අද උංඹේ ලොඡික් එක හරි..

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha48416 күн бұрын

    පාදඩයෝ සෙට් එකක්

  • @roshanpercy6854
    @roshanpercy68546 күн бұрын

    ඇයි තව උදාහරණයක් කියන්නද,? ඩීල් දාස,,, ශ්‍රීලනිප සබාහපති +UNP එකේ ඇමති කෙනෙක් +පොර දේශපාලනයට ආවේ මොකෙන්ද කියලා කිව්ව කෙනාට 😂වටිනා තෑග්ගක්.

  • @nugawelasunil729
    @nugawelasunil7294 күн бұрын

    ඔබගේ යථාර්ථවාදී හෙළිදරව්ව ඉතා ඉහළින් අගය කරන අතර ඔබගේ ව්‍යායාමය සාර්ථක වේවා කියා පතමි

  • @ranjithwitharana7247
    @ranjithwitharana72476 күн бұрын

    People never believe what rouges yell. All are telling lies. Garbage vs Garbage. No difference at all. Victory for NP.P.

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo6 күн бұрын

    Puluwan.tharam.wenath.matha.darana.ayage.sahaya.maalimaawa.desata.harawamu Maalimaawa.dinawa.mu❤ Maalimaawata.jayawewaa❤❤❤

  • @rajinikavirathna7326
    @rajinikavirathna73266 күн бұрын

    Niyamayi niyamayi jayaweewaa

  • @sudanapoli6016
    @sudanapoli60166 күн бұрын

    Gune Aia budusaranai malima jaya veaya anura presidente srilanka budusaranai ❤❤❤❤

  • @User29438
    @User294386 күн бұрын

    හෙට අර ගව මඩුව රැස් වෙලා චන්දෙ නැහැ කියයි ද සොම්බි රනිල 😁

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw6 күн бұрын

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @romwij
    @romwij6 күн бұрын

    ඔචං ඔයාම කියන ජෝක් වකට ඔයාම හිනාවෙන්න එපා.එතකොට නිකන් බන්දු සමරසිංහ වගේ වෙනවා.එතකොට හෙන මෝඩ චූන් වෙනවා ගුනේ අයියා.

  • @nallaperumarupa5962
    @nallaperumarupa59626 күн бұрын

    great❤❤❤❤

  • @user-qu5tf6pr8c
    @user-qu5tf6pr8c6 күн бұрын

    Jonston kiyanne Kisippu mudalali, Issara Arakkuthabarum karayata kiwuwu Rendaraala kiyala. Kathawak thiyanawa Rendaraalage Ballaa marunu dawase waththa pirenna senaga hitiyalu, aeth Rendaraala marunu dawase ballekwath nahallu,

  • @roshanpercy6854
    @roshanpercy68546 күн бұрын

    👍🏻බොක්ක 🌹

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg6 күн бұрын

    උඹම කියලා උඹම හිනාවෙයන් මචං.අපිට උඹගෙත් වෙනසක් නෑ .😉😉

  • @jayzsl
    @jayzsl6 күн бұрын

    දැන් youtube කරන උන්ගේ සෙල්ලම තමා මුලින්ම NPP support වගේ පෙන්නලා පස්සේ වෙන උන්ට කඩේ යන එක. මුලින් NPP support වගේ පෙන්නන්නේ නැත්තං views, subscribers නැති හින්දා. කපටි යක්කු

  • @user-gx6fp6kx7q

    @user-gx6fp6kx7q

    4 күн бұрын

    සහතික ඇත්ත .👍👍👍👍👍👍

  • @Eltewu7168

    @Eltewu7168

    4 күн бұрын

    උදාහරණ තමා SL Vlog, සන්නස්ගල, මලින්ද අලහකෝන්

  • @chandralatalokuwithanage3863
    @chandralatalokuwithanage38636 күн бұрын

    Oya kiyana widihata SJB eka kohomath mada walak.

  • @malinjanakaperera
    @malinjanakaperera6 күн бұрын

    Super ❤

  • @dsunilwickramage7695
    @dsunilwickramage76956 күн бұрын

    Pattai hello

  • @ranithmendis.mendis.3711
    @ranithmendis.mendis.37114 күн бұрын

    Niyamai niyamai niyamai putha we're always with you

  • @2786kenneth
    @2786kenneth6 күн бұрын

    Sampurna athaa niyami

  • @monaperera8017
    @monaperera80176 күн бұрын

    ජොන්ස්ටන් බාර් හිමියෙක්

  • @vitharana3784

    @vitharana3784

    6 күн бұрын

    ජොන්ස්ටන් ස්කාගාර හිමියෙක්.

  • @doctorarunapieris9502
    @doctorarunapieris95026 күн бұрын

    Frogs and golden fish story is really well said!!!

  • @raminikhasturi9650
    @raminikhasturi96506 күн бұрын

    Truth

  • @nimalmalcolm
    @nimalmalcolm6 күн бұрын

    සියල්ලෝම ඩොලර් බිලියන 51කට ශ්‍රී ලංකාව පැහැර හැරීමට ණය කර ඩොලර් බිලියන 53ක් වෙනත් විදේශ රටවල සිටීමට ඉඩ දුන්හ.

  • @weerasiriweerathunga5180
    @weerasiriweerathunga51806 күн бұрын

    Gembo kathawanam maru hello 😂😂😂

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake83175 күн бұрын

    Malimawata jayawewa 👍👍👍👍❌❌❌❌👍👍👍❌❌❌❌👍👍👍👍❌❌❌👍👍👍❌❌❌❌👍👍👍👍👍❌❌❌❌👍👍👍👍👍👍👍👍

  • @kolithamendis2780
    @kolithamendis27806 күн бұрын

    👍👏

  • @User29438
    @User294386 күн бұрын

    යකෝ පිල්ලෙයාන් කරුණා අම්මාන්ට ඇමැති කම් දීල බොක්කෙ දාන් හිටියේ රාජපක්ෂ ජුන්ටාව නේ නෑ මොලේ කොහෙන් හිනා වෙන්න ද මන්ද 😂😂😂

  • @Jayaacademy93

    @Jayaacademy93

    6 күн бұрын

    කොටින්ට සල්ලිදිපු එවුන්.

  • @sameeraperera3826
    @sameeraperera38265 күн бұрын

    Danwath. api. Oya. Mahatthaya. Kalla. Nathiwa. Katha. Karamu. Needa. yojanawak. Pamani. Thanks

  • @sureshvitharana5710
    @sureshvitharana57106 күн бұрын

    👍👍👍👍👍

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela83156 күн бұрын

    Okun hamadama karanne ,kale oya wage gon katha. Bath parsalayak ,arakku tikak denakota.wahallunta mnugw katha supiri katha kiyala hithan inne..

  • @ChamimdaRathnayaka
    @ChamimdaRathnayaka4 күн бұрын

    Gune ela bn

  • @Shani-ue4ch
    @Shani-ue4ch4 күн бұрын

    JVP හිටපු නායක සෝමවංශ අමරසිංහ සහෝදරයා ඔය ඔයා කියන අනුර+රනිල් ඩීල් එක ගැන කීවා🤭

  • @sarathgotabaya690
    @sarathgotabaya6905 күн бұрын

    Api Okkomath Malimawata ❤Malimawata. Jayawewa

  • @Nilanthawimalasena
    @Nilanthawimalasena4 күн бұрын

    මල්ලී... උඹ මරු...

Келесі