ව්‍යවස්ථාවට අනුව ‍රනිල්ට තව අවුරුද්දක් ඉන්න පුලුවන් | TALK WITH SUDATHTHA |

#nagananda_kodituwakku #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• ආරංචිය සුබයි.අපි ගොඩ,...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• ලේන මහත්තයාකෝමා වෙලා ඉ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මෙල්බන් වටේ පොඩි රවුම...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 1 100

  • @susilratnaweera5482
    @susilratnaweera54825 күн бұрын

    මෛත්‍රිපාල අවුරුදු 6ක් ඇහුවම බැහැකියුවා එතකොට මේ නාගානන්ද මහත්තයා කොහේද හිටියේ.

  • @atapattudasanayake
    @atapattudasanayake5 күн бұрын

    Anura ත් එක්ක ඇරියස් එකක් තියෙන්නෙ මේකට….

  • @janakimaya6737

    @janakimaya6737

    5 күн бұрын

    Nagayage pene kadapiyaw

  • @coder-fullstack

    @coder-fullstack

    4 күн бұрын

    Ubala wage modayant manwa terenne. Miniha next level. Hode.

  • @samanthilak9180

    @samanthilak9180

    3 күн бұрын

    නාගානන්ද කියන්නෙ ෂොකඩ ලෝයර් කෙනෙක්

  • @wasanthapeiris7061
    @wasanthapeiris70615 күн бұрын

    මාලිමාව එනවට මෙයා කැමති නැහැ.

  • @helptheworld7959

    @helptheworld7959

    5 күн бұрын

    suda kamathith na sudage manju npp president

  • @tharinduabhimana8476

    @tharinduabhimana8476

    5 күн бұрын

    Ĺllllllĺĺlĺlllĺlĺĺllllĺllllllllllllllllllĺĺllppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊pp0l P])​@@helptheworld7959

  • @samanthirupesinghe5507

    @samanthirupesinghe5507

    5 күн бұрын

    Malimawa will never get a chance to win the presidential electìon.

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    5 күн бұрын

    Me nsganandaya budiysgenada hitiye maiththree 5n passe gota awethv5kata ethakota Oka budiysgenada

  • @srimawithana5245

    @srimawithana5245

    5 күн бұрын

    මෙ දෙන්නා ම කැමති නැ

  • @mahabandalageajith1783
    @mahabandalageajith17835 күн бұрын

    නාගය එදා ඉදල කියන්නෙ බොරැ ❤

  • @helptheworld7959

    @helptheworld7959

    5 күн бұрын

    sudath ehemai boru kiyala gotawa genawa ...dan suda hodaida paw ubala

  • @milindasenaratna1334

    @milindasenaratna1334

    5 күн бұрын

    ඒ මනුස්සයට බොරු කියලා මොනවා කරන්නද ? හොඳ සිහියෙන් ඔහු කියන දෙය තේරුම් ගන්න උත්සාහ කරන්න .

  • @user-xo1cw3gy8z

    @user-xo1cw3gy8z

    5 күн бұрын

    Sudaa th marisiya danne.. Nagaya th ema mai😅😅

  • @hewagechaminda-p7y

    @hewagechaminda-p7y

    5 күн бұрын

    😅😅😅😅😅😅😅

  • @rameigap

    @rameigap

    4 күн бұрын

    ​@@milindasenaratna1334පිස්සෙක්. 😂

  • @SomaAssella-zt1td
    @SomaAssella-zt1td5 күн бұрын

    සේරම කියන්නෙ රනිල්ට ඉන්න. බෑ ආයෙ ජනාදිපති. කමේ චන්දයක් තිබිය යුතුයි

  • @ranjithweerawansa7733

    @ranjithweerawansa7733

    4 күн бұрын

    නාගා මැක්කා සුද්දා මැක්කා බල්ලා මැරෙන එක කල් දාගන්න දගලනවා

  • @hashanpathirage9770
    @hashanpathirage97705 күн бұрын

    තව අවුරුද්දක් පිනා හිටියොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙයි...හැබැයි ඉන්න රටක් නැති වෙයි...මුන් රටේ කරුමෙට බිහි වෙච්ච එවුන්....😢😢😢

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    5 күн бұрын

    What happened to අරගලය now If Gota is there only you want struggle. Get permission from julie and dollers to do the same

  • @kalanakavishanka3152

    @kalanakavishanka3152

    4 күн бұрын

    2022 hodaida 2024 wada

  • @mohamedkamilmohamedaslam1148

    @mohamedkamilmohamedaslam1148

    3 күн бұрын

    Ranil ❤

  • @user-ox7fu6wx6y
    @user-ox7fu6wx6y5 күн бұрын

    අධිකරණයෙන් මුන්දැගෙ කෝට් බෑය ගලවා දැම්මා. හුඟක් බෞද්ධකම ගැන කතා කරන හුඟක් අය ළඟ නැත්තෙම බෞද්ධකම. මෙයාගෙ බෞද්ධකම තියෙන්නෙ පාඩම් කර ගත්ත ගාථාවල විතරයි.

  • @nimalwijekoon5211

    @nimalwijekoon5211

    5 күн бұрын

    අනිවාර්යයෙන්

  • @Alubomulle

    @Alubomulle

    4 күн бұрын

    ඒ දන්නෙත් ගාථා කීපයක් පමණයි. එයාගෙ තේරුම් ගැනීමත් වැරදියි.

  • @ambanagesudhrmika1864

    @ambanagesudhrmika1864

    4 күн бұрын

    අනිවාර්යයෙන්ම කුහක කම ඉරිසියාව පැලෙනව

  • @Rohanay
    @Rohanay5 күн бұрын

    මගේ අදහසත් අනිවාර්යෙන් ජනමත විචාරණයකට යවන්න වෙනවා.

  • @jananjadahanayaka2008
    @jananjadahanayaka20085 күн бұрын

    පා ගා නන්ද

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    5 күн бұрын

    How do you decide? Similar to JVP fellows?

  • @kongalagegamini1132

    @kongalagegamini1132

    4 күн бұрын

    apabransh nanda!!

  • @1983ara

    @1983ara

    4 күн бұрын

    ගූ පාගා නන්ද

  • @mohamedkamilmohamedaslam1148

    @mohamedkamilmohamedaslam1148

    3 күн бұрын

    Ranil ❤

  • @susanthaowitigala2763
    @susanthaowitigala27634 күн бұрын

    නාගනන්ද මහතා පහදන නිතියේ පැත්ත අපට ඉතා පැහැදිලියි ....එය අපට ප්‍රමානවත්.ස්තුතියි ඔබ තුමාට 36:32 ..අනෙකුත් තර්ක අපට අදාල නැහැ ....සුදත් ගෙනා තර්ක නම් ඉතින්....කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය ....

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake46675 күн бұрын

    අනුර හැර අනිත් ඕන හොරෙක්ට මේ උන්නැහේ සපෝට්.

  • @NaganandaKodituwakku1954

    @NaganandaKodituwakku1954

    5 күн бұрын

    ලිට්‍රෝ ගෑස් ටෙන්ඩර් මගඩියෙන් රනිල් වික්‍රමසිංහගෙ කන් දෙකෙන් එල්ලුවෙ සහ ගෝඨාභය ඇවලූ ගෑස් ගින්නෙන් රට බේරගත්තෙ නිවට කමට ඇඹරෙන අනුර දිසානායකද ? සජිත් ප්‍රේමදාසද ? මහජන අයිතිය ඕනම අපරාධකරැවකුට එරෙහිව සෘජුව බලගන්වන නාගානන්දද ?

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    5 күн бұрын

    May be no for LTTE diaspora or like people Kumaran lady MP elected to British Parliament

  • @sumithkariyawasam1998

    @sumithkariyawasam1998

    5 күн бұрын

    අනුර කියන්නේ කමිබා හොරෙක් 😜😜😜😜😜😜😜

  • @thusharamuthu1009

    @thusharamuthu1009

    5 күн бұрын

    ​@@sumithkariyawasam1998මොනවද හොරකම් කරේ 😂

  • @sumithkariyawasam1998

    @sumithkariyawasam1998

    5 күн бұрын

    @@thusharamuthu1009 විජෙවිරගෙ පවුලට ගෙයක් හදන්න දුන්න සල්ලි ,වැව් 10,000 ගත්ත සල්ලි ටිරාන් අලස් ඒක්ක මොල්ටාවෙ සල්ලි දැමිමෙ පුංචි අමිමගෙ බුදලයෙන්ද 😂😂😂😂

  • @irfanzavahir5289
    @irfanzavahir52895 күн бұрын

    එන්පීපී ජනාධිපති අපේක්ෂකයා විය හැකි බව ඔහුට කියන්න, එවිට ඔහු පවසන්නේ කුමක්දැයි බලන්න 😀

  • @helptheworld7959

    @helptheworld7959

    5 күн бұрын

    npp manju next president ape sudage

  • @irfanzavahir5289

    @irfanzavahir5289

    5 күн бұрын

    @@helptheworld7959 Mamju? keep dreaming

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    5 күн бұрын

    Sudda not favour any one. Don't look wearing colour spectacles.

  • @susanthagunarathna2080

    @susanthagunarathna2080

    4 күн бұрын

    Ekenma

  • @samanthilak9180

    @samanthilak9180

    3 күн бұрын

    මේවාසියට හදා ගන්න වැඩ සටහන් ජනාධිපති කියනව වසර 5යි කියල මුන් මොක්කුද අවු 6ක් දෙන්න

  • @indunilgalkissage2674
    @indunilgalkissage26745 күн бұрын

    මම බලාහිටියෙ, කෙස් පැලෙන තර්ක එක්ක මෙදෙන්නගෙ ඇතුළෙ ඉන්නෙ එකම සතෙක්නෙද කියල,ඉතාමත් තියුණු තැනක්.

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m5 күн бұрын

    මාලිමාවට දෙන උන් කොහොමද යකෝ හරක් වෙනුවෙන්නේ ජනතාවට තේරිලා තමයි මාලිමාවට හැරුනේ හොරුන්ට කඩේ යන උන් තමා හරක්

  • @sugathjayatilake9320

    @sugathjayatilake9320

    4 күн бұрын

    2019 ගෝටා පස්සෙ ගිය මරි බයි රැල දැන් බෙල්ල කැඩිච්ච කුකුළන් සේ කුහක ජෙප්පන් පසුපස දුවමින් තව වටයකින් කෙලවාගැනීමට නියමිතයි..

  • @user-un3ce3ps9j

    @user-un3ce3ps9j

    4 күн бұрын

    ​@@sugathjayatilake9320ah uba kiyanne wena ratakin genalla chande dennad natnm rat kapu horuntama denna kiyalad. Nodkim gona

  • @chamikalakmal4903
    @chamikalakmal49035 күн бұрын

    දෙන්නම මත දෙකක වගේ පෙනුනට එක මතයේ ඉදගෙන තර්ක කරනව වගේ පේන්නෙ

  • @JBandara-ny1xq

    @JBandara-ny1xq

    5 күн бұрын

    ඒක ඇත්ත...කොහොමත් සුදත් කුණු ගඳගහන ක්රමයට කැමති එකෙක්නේ....

  • @banduvijayamanne5503
    @banduvijayamanne55035 күн бұрын

    මෙයාට දැනුයි මේවා මතක් වෙලා තියෙන්නෙ

  • @jayawardanabandara6059
    @jayawardanabandara60595 күн бұрын

    අැයි නාගහනන්ද තේරෙන්නෙ නැද්ද?2019 ඡන්දය තියන්න පෙර ඔබ කියන දේ හරි වෙන්න පුලුවන්. නමුත් 2019 රටෙිම ජනතාවගෙන් ඡන්දය ඉල්ලුවෙ අවු.5 ක් සඳහා.එතකොට ජනතාව ඡන්දය දුන්නෙත අවු.5 කට.රටෙිම කැමැත්ත 5 ක් වෙනුවෙන් දුන්නට පස්සෙ දැන් 6 කරන්න බැහැ.එ්ක කරන්න තිබුනෙ 2019 ජනතා කැමැත්ත ඉල්ලන්නට පෙර.

  • @albunperera1055

    @albunperera1055

    Күн бұрын

    Mm good point. . instead of referendum.. whether this election results can be substituted...?

  • @lifo365
    @lifo3655 күн бұрын

    අපූරුවට ගැලපෙන කුහක ඩබල්

  • @hewagechaminda-p7y
    @hewagechaminda-p7y5 күн бұрын

    මුන් දෙන්නම එකම ජාතියේ බඩු ධනපතියට හොරුන්ට කඩේයන පරයෝ

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera95115 күн бұрын

    ඇයි සුදා නාගානන්ද දැන් ඇහැරුනා කියලා අහන්නේ එහෙම නම් මීට කලින් ඇහැරෙන්න ඕන අය ඕන තරම් ඉන්නවානේ....

  • @justinpeiris6392
    @justinpeiris63925 күн бұрын

    අහන්න එකට හරි උත්තර යක් දෙන්නෙ නැතුව පිස්සු කෙලින්නේ මාලිමාවට ජයවේවා

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE5 күн бұрын

    මිනිස්සු මේ පාර පාරට බැස්සොත් බලපන් රනිලො😅😅😅😅

  • @sarathkumarasiri7018

    @sarathkumarasiri7018

    5 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @anuththarasriwishwakeerthi9300

    @anuththarasriwishwakeerthi9300

    4 күн бұрын

    Neethiyen theenduwak dunnoth, parata bahinna bahane.

  • @LIFEWITHNETURE

    @LIFEWITHNETURE

    4 күн бұрын

    @@anuththarasriwishwakeerthi9300නිතිය පොඩ්ඩක් study කරන්න අනික.නිතිය තියෙන්නේ.මිනිස්සුට අරින්න නෙවෙ රකින්න 100% චන්දේ තියන්න.කියලා.තින්දුව දෙන්නේ.නමුත් ඔය පෙත්සම ගන්නෙත්.නැහැ ප්‍රතික්ෂේප වෙනවමයි අනික මිනිස්සු පාරට බහින එක නිතියෙන්.නතර කරන්න බැහැ

  • @camilbernard8359
    @camilbernard83592 күн бұрын

    මෙයාගේ වැඩත් එක්ක ඒ කාලේ මමත් කැමැත්තෙන් සිටියා. ඒත් මෙයා යන්නේ අමුතු ගමනක්. කොහොම හරි කළු කෝට් බැයත් ගලවා ගත්තනේ.

  • @stanleyarthur6828
    @stanleyarthur68284 күн бұрын

    Mr. Nagananda's argument is absolutely right

  • @jayawardanabandara6059
    @jayawardanabandara60595 күн бұрын

    2019 අචු 5 කට ජනතා කැමැත්ත දීල ඉවරයි.

  • @cementworldinapk2368
    @cementworldinapk23685 күн бұрын

    මේ දෙන්නම වටෙන් කඩෙ යනව සජිත්ට

  • @nishanthe-ib5yq
    @nishanthe-ib5yq4 күн бұрын

    හැමොම තමන් ගේ පැවැත්මට බලන්නේ කොමෙනට් බලන කොට මම හිතන්නෙ

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa77334 күн бұрын

    නාගා කැමති ධූර කාලය දීර්ඝ කරනවට

  • @udeshikakalpashehan5414
    @udeshikakalpashehan54145 күн бұрын

    සුදා අයියේ, මට මතක විදියට ඔබ චතුර උමගිලිය මහත්මයත් එක්ක කරපු program එකේදි එතුමා පැහැදිලිවම කියනවනෙ ඒ වගන්තියට අනූව (according to that, සුදා අයියගෙ භාෂාවෙන් 🙂) දූර කාලය වැඩි කරනවනම් පමණයි පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය වන්නෙ කියලා... ඒත් මෙයා මෙතන වරද්දගෙන නේද ඉන්නෙ.. මෙයා කියන්නෙ වෙනස් කරන්න ජනමත විචාරණයක් ඕන කියලා නේද... ඒත් ව්‍යවස්ථාවෙ "දූර කාලය වැඩි කරන්න නම්" කියල පැහැදිලිවම තියෙනව කියල උමගිලිය මහත්මයා පැහැදිලිවම කියනවා... ඒ point එක අහන්න තබ්බ අයියෙ මෙයාගෙන්... 🤔

  • @helptheworld7959

    @helptheworld7959

    5 күн бұрын

    owa wadak na sudage npp manju next president

  • @user-gh9qi1hq3c

    @user-gh9qi1hq3c

    5 күн бұрын

    Qq

  • @DoyouKadala-g4p

    @DoyouKadala-g4p

    4 күн бұрын

    අධිකරණ තින්දු පිළිබඳ ප්‍රර්ස්නයක් රන්ජා කිව්වෙ අඇත්ත

  • @maddadius1689
    @maddadius16895 күн бұрын

    අයියෝ මේ බයිලා ගහන්නේ නැතුව අර රාජාන්ගනයේ හාමුදුරුවෝ අරහේ පළු යන්න බනිනවා ඒවාට උත්තර දෙන්න බයගුල්ලා 😂😂😂

  • @helptheworld7959

    @helptheworld7959

    5 күн бұрын

    owa wadak nma sudata udaw karanna sudage npp manju next president

  • @funnysl8695

    @funnysl8695

    5 күн бұрын

    Ai උබලා මේක unfollow නොකර උට support කරන්නේ 🤣

  • @bianabey385

    @bianabey385

    5 күн бұрын

    It is not worth to answer all the idiots who barks.

  • @mohamedkamilmohamedaslam1148

    @mohamedkamilmohamedaslam1148

    3 күн бұрын

    Ranil ❤

  • @nimalranasinghe1726
    @nimalranasinghe17264 күн бұрын

    රනිලට කරන්න පුළුවන් මගුලක් නැහැ,චන්දෙ නියමිත පරිදි තිබිය යුතුයි.

  • @anandamarkalanda1878
    @anandamarkalanda18784 күн бұрын

    අසාධාරණයට සහ අනීතියට, එරෙහිව සටන් කර නගනානන්ද? වැසි ඇවැසි නො ලබා.. මෙහි ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නේ = අව නෙතියට එරහිව, අපි සම්මුතියක් ඇති තාක් කල් අපි නිදහස් වෙමු. අපි නිශ්ශබ්දව ඉන්නතාක් යටපත්ව වහලුන් නොවේ... කිරීමක් තියෙනවා. වෙනසක් ඇතිවන්නේ අසාධාරණයට එරෙහිව සටන් කරන විටයි.- Lone Ranger...

  • @liri5772
    @liri57724 күн бұрын

    නාගානන්ද අනුරට මාර බයක්නෙ තියෙන්නෙ,ඔය දෙන්නම අසූචි නාගෙන තමයි ඉන්නෙ.

  • @pathumsameera1788
    @pathumsameera17885 күн бұрын

    තේරන නැති අයට සරල පැහැදිලි කරීම: මොලයක් තියනවම් දැන් කෑ ගහන්න ඕනි . 6ය 5 උන එක ඔට්ටු නැත්තම් ඡාතික ලැයිස්තුවත් ඔට්ටු නෑ කියන එක. එහෙම නම් රනිල් එලියෙ කොහොම උනත් කියන එක. මේ වෙලාවෙ රනිල් කොහොමත් පරාදයි හරියට මේක තර්ක කලොත්. රනිල්ට ඕනි ජාතික ලැයුස්තු කතාව යට ගහන්න වෙන බයිල වලින්. 6 ඉන්න පුලුවන් . දැන් කරන්න එහෙම කියනකන් ඉදල එහෙනම් ජාතික ලැයිස්තුවත් හලලා රනිල් අතුලු 26 ක් යවන එක ගෙදර.

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n5 күн бұрын

    මැතිවරණයක් ඹ්නෑමයි

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    5 күн бұрын

    Obviously correct NPP 20%

  • @user-up4ho4ps9w

    @user-up4ho4ps9w

    5 күн бұрын

    චන්දේ නෑ

  • @manawasinghebandara7221

    @manawasinghebandara7221

    4 күн бұрын

    නාගා සුදා මේ මොහොතේ වඩා හොඳ NPP පමණයි. ඒ අයට උදව් කරන්න රටේ යහපත වෙනුවෙන්. ඔවුන්ගේ වැරදි පසුව හදමු.

  • @manawasinghebandara7221

    @manawasinghebandara7221

    4 күн бұрын

    සුදා මලයා උඹ සජිත් ගෙන් ඔහොම ප්‍රශ්න කරේ නෑනෙ

  • @darshanaherath9388

    @darshanaherath9388

    4 күн бұрын

    ​@@hintonwickramasinghe9476Puthano 3%

  • @user-qg5zi7rw6g
    @user-qg5zi7rw6g5 күн бұрын

    No need ranil..

  • @nilanikusumalanilani7566

    @nilanikusumalanilani7566

    5 күн бұрын

    Yes yes 🎉

  • @sunethlanka8453
    @sunethlanka84534 күн бұрын

    සුදා බොරුවට විරෝධය පෙන්නලා ...පාලකයන්ට කඩේ යනවා වගේ දැනෙන්නේ මට විතරද..?

  • @briansilva8787
    @briansilva87875 күн бұрын

    හැබැයි නාගණන්දටත් point එකක් තියනවා. රනිල්ට මේ වෙලාවේ මේ ජනාධිපති ධුර කාලය ගැන වෙනසක් කරන්න පුලුවන්නම් online safety bill එකත් අධිකරණයට මැදිහත් වෙලා එක අවලංගු කරන්න පුළුවන්.

  • @prabathkariyapperuma2530
    @prabathkariyapperuma25305 күн бұрын

    මාලිමාවට ජයවේවා අපිට තව අවුරුද්දක් තියනවා විද්වත්තු එක්ක සාකච්ඡා කරන්න

  • @sarathsilvasarath7115

    @sarathsilvasarath7115

    4 күн бұрын

    ඇයි බං තව අවුරැද්දක්.කෝ අර පොට්ට වසන්ත කොක්කෙන් හරි කෙක්කෙන් හරි ගන්නව කියපු චන්දෙ

  • @prabathkariyapperuma2530

    @prabathkariyapperuma2530

    4 күн бұрын

    @@sarathsilvasarath7115 කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena7265 күн бұрын

    සුදත්ත විකටයෙක් වෙන්න එපා. කියනදේ තේරුම් ගන්න. කියන්න යනදේ පැහැදිලි කරල කියන්න දෙන්නෙ නෑ.

  • @ratnayakamudiyanselage

    @ratnayakamudiyanselage

    4 күн бұрын

    උත්තරදෙන්න ඉඩදෙන්නෙනැ

  • @lankabatugahagelankabatuga7034

    @lankabatugahagelankabatuga7034

    4 күн бұрын

    aniwaryaen pisso aka wadasatahan karanna apa balannako maeyagae mae waelaeth loku kama

  • @a.k.shiyam898
    @a.k.shiyam8985 күн бұрын

    Why did he wait for 9 years to bring this out? If he is a so called justice lover why didn't he react before?

  • @shamantharam8439
    @shamantharam84394 күн бұрын

    NK is a politically immatured professional.He could not even support himself. Koheda yanne malle pol. Answer the question, than going around the question. As Suda mentioned, seems swallowed something. Jayaweva AKD AND NPP.

  • @mahimaiduwara9828
    @mahimaiduwara98285 күн бұрын

    චන්දේ නොතිබ්බොත් අපි පාරේ 😂😂. රනිලට දුවන්න වෙන්නේ.

  • @sarathkumarasiri7018

    @sarathkumarasiri7018

    5 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @prabathkariyapperuma2530

    @prabathkariyapperuma2530

    5 күн бұрын

    ඌටත් ඔනෙ ඒක කර ගන්න.

  • @user-up4ho4ps9w

    @user-up4ho4ps9w

    5 күн бұрын

    බලාගෙන ඉදියි

  • @Nilu157

    @Nilu157

    5 күн бұрын

    ඒ වඳකයට ඕනෙ ඒක කරගන්න තමා. ඒවට අහුවෙන්න එපා

  • @user-ku7xw9zh3u

    @user-ku7xw9zh3u

    5 күн бұрын

    Warenko ubeta තමා දුවන්නට wennw😂😂😂😂😂😂😂😂😂

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen68125 күн бұрын

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයකට කාලය දීර්ඝ කරන්න බෑ .

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe5 күн бұрын

    මලිමාව බලයට එනවට නාගානන්ද අකමෑත්තට වඩා ලොකුබයකින් ඉන්නෙ.??????????????????????

  • @cj5214
    @cj52144 күн бұрын

    Naga has a point.

  • @raznavinazim6849
    @raznavinazim68495 күн бұрын

    Dear Sudaththa, Good Day. Mr.Nagananda is not coming to the required point. Just promoting VINIVIDA PADANAMA and doing politics. Just repeating the Law Points. Not answering your questions. Not touching the nose directly.

  • @bianabey385

    @bianabey385

    5 күн бұрын

    He is saying there is law & order in this country which is true. He is a lawyer, he is answering all the questions with the law point.

  • @nauttuduwadeepal5456
    @nauttuduwadeepal54565 күн бұрын

    Malimawata jayawewa

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi6875 күн бұрын

    මෙයාට කොහොමත්ම අනුර කුමාර මහත්තය එක්ක පුදුම තරහක් තිබ්බ බව අපි මුල ඉදන්ම දැක්ක දෙයක් .,

  • @nilakuru

    @nilakuru

    5 күн бұрын

    කව්ද මහත්තය 😂 කැලෑවල බෝම්බ හදපු එකාද්😂

  • @kapilaranasinghe3761

    @kapilaranasinghe3761

    5 күн бұрын

    @@nilakuruමේකා නීතිඤයෙක් නොවන බව දැනගන්න.

  • @kapilaranasinghe3761

    @kapilaranasinghe3761

    5 күн бұрын

    ⁠​⁠@@nilakuruනෑ බන් බටලන්දෙදි පුකට බට දාල කටුකම්බිය දාල බටය අයින් කරල පසුව කටු කම්බිය ඇදපු මහත්තය බන්.

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    5 күн бұрын

    Gankabaraya is a lilliput 😢in front of Giants

  • @darshanaherath9388

    @darshanaherath9388

    4 күн бұрын

    ​@@nilakuruපුතානෝ

  • @geethadissanayake7305
    @geethadissanayake73054 күн бұрын

    Sudaththa let him explain, don’t interrupt

  • @mr.c.d.chathuranga-univers5989
    @mr.c.d.chathuranga-univers59894 күн бұрын

    මේවගේ දැනුම විතරක් තියෙන අපි අතරම ඉන්න කුහක මිනිස්සු නිසා තමයි මේ රත්තරං රටට මෙහෙම වෙන්නෙ. මිනිස්සුන්ව රවට්ටන්නෙ කාටවත් හිතාගන්න බැරිම විදිහට😢

  • @DammikaGunasekara2
    @DammikaGunasekara25 күн бұрын

    විජේදාසට වඩා නරි බල්ලෙක් මේ යකා. JVP එකත් එක්ක තියන ඔරොප්පුවට මෙහෙම කියන්නේ.. ඩයනාගෙ කේස් එකෙත් අමුතුම කතාවක් කියන්නේ..

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga85075 күн бұрын

    Bharatha thennakoonge programme eka balanna

  • @funnyguyshafeek8514
    @funnyguyshafeek85144 күн бұрын

    One of the great interviews after a long time

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon89935 күн бұрын

    මෙතුමා කියන කතාව ඇත්ත එතුමා කියන්නේ වැරදියට නීතියක් සම්මත උවහොත් ඒක නීතියක් නෙවෙයි. හිතන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 225 ක් 2/3 ක බහුතරයක් තවත් වසර 2 කින් අඩුකලොත් ඒක නීතිය විය නොහැක වසර 5 කට ජනතාව බලය දුන්න ජනපතිගේ දූර කාලය ඔහුගේ කිසිම වරදක් නොකර අඩු කිරීමට බලයක් තිබිය නොහැක.

  • @ramanipaliyawaththa4226

    @ramanipaliyawaththa4226

    4 күн бұрын

    මේ රට කරන උන් කොරන විනාශ කොපමනද

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m5 күн бұрын

    මේකා හොරුන්ට කඩේ යන එකෙක් ඕවා ගෙන් අපිට වැඩක් නෑ ඡන්ද නොතිබුනත් මහජනයා පාරෙ ඉදියි

  • @ramanipaliyawaththa4226

    @ramanipaliyawaththa4226

    5 күн бұрын

    අනිවාර්යයෙන්

  • @lifo365

    @lifo365

    4 күн бұрын

    මුං දෙන්නටම මාලිමා භීතිකාව. බොරු සමීක්ෂණ වලින් කෙලවගන්න දිනය එනවා

  • @nimaledirisinghe3403
    @nimaledirisinghe34035 күн бұрын

    ඇයි බං 2019 දීත්. මූ කොහේද හිටියේ

  • @nimaliperera9457

    @nimaliperera9457

    4 күн бұрын

    මූ ජනාධිපතිවරණය ට ඉදිරිපත් වෙන්න සල්ලි එකතුකරලා අතුරුදන් උනා නේ 😅😅😅

  • @MmcMoirdim
    @MmcMoirdimКүн бұрын

    Jayawewaaa.....sudumahaththayoo. oyamahattaya wiyawasthawa pattalaeanawa. A nisaa bayanowee kathakeranna. Sudantha mahaththayaaa.

  • @arunaperera4816
    @arunaperera48163 күн бұрын

    It is very clear that, Naganandha knows AKD got a clear majority and trying his best to stop AKD becoming president of our country.....

  • @sunilnillegoda7108
    @sunilnillegoda71085 күн бұрын

    අවුරුදු 6, 5 දක්වා අඩුකරන කොට ව්‍යවස්ථාව නොදුටු නාගානන්ද දැන් බිය වී ඇත්තේ අනුර බලයට ඒවි යැයි. ගරු අධිකරණය නිවැරදි තීන්දුව දෙනු ඇත.

  • @banduvijayamanne5503
    @banduvijayamanne55035 күн бұрын

    වියවස්ථාව කී සැරයක් වෙනස් කරාද,ජනතාවගෙන් ඇහුවෙ නෑනෙ

  • @RavindraRanga-by1iq

    @RavindraRanga-by1iq

    5 күн бұрын

    ඔව් ඒක වැරදියි .ව්‍යවස්ථාව වෙනස් කරද්දි ජනතාවගේ කැමත්ත ලබා ගත යුතුයි

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige17034 күн бұрын

    නියමයි සුදා අයියේ

  • @chandranidias851
    @chandranidias8514 күн бұрын

    It is a great argument .welldone

  • @ffslbot6273
    @ffslbot62735 күн бұрын

    ද‍ැන‍් රිනෙ සුදා ..මෙ එන අවුර‍ැද‍් දෙ ත‍් රනිලා තමා අතිමට..😮 පවු අනුර , සජිත‍්, මෙ මම...😊😊

  • @funnysl8695

    @funnysl8695

    5 күн бұрын

    පිස්සු nathuwa ඉන්න my3th ඔහම නඩුවක් දාල බැ කියලා යන්න kuuwa 😂

  • @dhanukamaduranga8507

    @dhanukamaduranga8507

    5 күн бұрын

    Heena😂😂

  • @dhanukamaduranga8507

    @dhanukamaduranga8507

    5 күн бұрын

    Bharathage videio balanna

  • @chrislee7072
    @chrislee70725 күн бұрын

    Hafoi nagaya chike

  • @sarathgotabaya690
    @sarathgotabaya6904 күн бұрын

    Appo mama. dannathuwa. Meka baluwe Me. Kadappuli Sudaththa ne. Danwath. .Suda. Gedara. Pala. .MLIMAWATA. Jayawewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @maheshfernando3777
    @maheshfernando37775 күн бұрын

    Sudantha well done 👍

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o5 күн бұрын

    .නමුත් ..නමුත් ..නමුත් ..මමත් කැමති රනිල් රාජපක්ෂ ජනාධිපති තවත් අවුරුද්දක් නෙමෙයි 2050.වෙනකං ඉන්නවා ට ..මීට නාගානන්ද ..

  • @vineethabandara2963
    @vineethabandara29635 күн бұрын

    meya anurata gahanna puluwannam Ranilta support karanawa

  • @user-qk2kz2ey8e
    @user-qk2kz2ey8e4 күн бұрын

    සුදා පලමුවම මම ඔයාගෙ වැඩ සටහන් බලන අවෙක් මට වැටම

  • @kumuduhewagama4306
    @kumuduhewagama43064 күн бұрын

    අමු සක්කිලියෙක් නාගයා අපි මුලදි හිතූවේ මූ හොද එකෙක් කියලා තනිකරම කුහකයෙක්

  • @udagearachchi8650
    @udagearachchi86505 күн бұрын

    මෙයාට මාලිමාව ඇරියස්....කුහකයෙක්

  • @user-op6bd3dv7k
    @user-op6bd3dv7k5 күн бұрын

    නීතිය පිලිබදව ඉතාම හසල දැනුමක් ඇති මෙතුමා අපේ රටට සම්පතක් මෙතුමා අපේ රටේ අගවිනිසුරු කලයුතුයී අවාසනාවකට අපේ රටේ බත්කන හරක්ට තේරුම් ගන්න බැ උන් ඔක්කොම දෙශපාලුවන්ට කඩේ යනවා

  • @pathumrandika2557
    @pathumrandika25575 күн бұрын

    මේ පිස්සා මොකටද මේ වගේ තැනකට ගෙනාවෙ.සුදාට පිස්සු ද

  • @kasunhemantha5634
    @kasunhemantha56344 күн бұрын

    හරිම සතුටක් ආවේ මට 😍

  • @nadundharmapala5440
    @nadundharmapala54405 күн бұрын

    Naga Naya 😮😮😮😮

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69955 күн бұрын

    අවුරුදු 5 ඉවර වෙනකොටද නීතිය කතා කරන්නේ හැමෝමම එකතු වෙන්නේ මාළිමාව දිනන එක කොහොම හරි කඩාකප්පල් කරන්න එහෙම වුණොත් රනිල්ගෙ අවසානය වෙන්න පුළුවන් රටේ මිනිස්සුන් ලේ කෝප කරගෙන බලා ඉන්නේ ජනාධිපති චන්දේ එනකල් මෙයා මාළිමාවට විරුද්ධව වැඩ කරන්නේ හැමෝමම දන්නවා කාටවත් සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා සජිත් රනිල් කතා කරලා කරපු දෙයක් වෙන්න පුළුවන් අවසාන කාලය එනකොට කියයි එදා කළ වැරදි 6 තමයි කියලා දියවන්නාවෙ ඔක්කොම සම්මත කරනවා අනෙක් දේවල් වගේ පස්සේ කියනවා අධිකරණ මොකුත් කරන්න බැහැ කියලා රටේ මිනිස්සුන් කරන්න ඕනේ රනිල ගෙදර එළවන්න විතරයි මේක යන්නේ නැහැ ඔක්කොම කට්ටිය එකතු වෙලා වැඩෙි කරනවා ඌරාගෙ මාලු උගේ පිටේ තියල කපන්න යන්නේ ඔක්කොම එකතු වෙලා පාරට බහින්න ඕනේ 😂😂😂😂😂😂😂

  • @anuththarasriwishwakeerthi9300

    @anuththarasriwishwakeerthi9300

    4 күн бұрын

    Sreshtadikarana thinduwakin wasara 6 k, kaloth parata bahinna bahane

  • @NEWWORLD426
    @NEWWORLD4265 күн бұрын

    අනේ යකෝ

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa33285 күн бұрын

    මං පොර,රහත් වෙන්න ඔන්න මෙන්න අපුුසන්නයි මෙිිකා

  • @helptheworld7959

    @helptheworld7959

    5 күн бұрын

    owa wadk na sudage npp manju next president

  • @sajithnuwan3689
    @sajithnuwan36895 күн бұрын

    😂😂😂

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe62633 күн бұрын

    hukki,,hukki, hoo!!!!!!!!!!!!!! aiyo. Naga nanda uncle' oya pal, chora wela yanawa hama dama'' sudaa aiye ma wage un genalla, munge redi galawanawata oyata tnx...ela...

  • @anandamarkalanda1878
    @anandamarkalanda18784 күн бұрын

    Cherry picking Judgement- How things are sorted to distort??

  • @kalyanirohini1738
    @kalyanirohini17385 күн бұрын

    අපි මාලිමාවට .

  • @ranjithdesilva4526
    @ranjithdesilva45265 күн бұрын

    උසාවියෙන් කබාය ගලවලාදාපු මේකගේ කතා අහන්නේ කවුද?

  • @sampathsandaruan2327

    @sampathsandaruan2327

    4 күн бұрын

    ඇයි ගැලව්වෙ

  • @rajithasamaraweera5904

    @rajithasamaraweera5904

    3 күн бұрын

    ඒක තමයි ඇයි අහන්නේ. 😂

  • @xoxofx5785
    @xoxofx57855 күн бұрын

    රනිල් ට තව අවුරුද්දක් දෙන ඒක නෙමෙයි වැඩේ, එයාට කලින් මත්‍රීපාල සිරිසෙන ගේ ඉතුරු අවුරුද්ද දීලා ඉන්න වෙනවා එහෙනම්. කොහොමද හිටන් ඇවිත් අවුරුද්දක් ජනාධිපති වුණොත්.😅

  • @romlesedirisooriya98
    @romlesedirisooriya984 күн бұрын

    නාගා නීති විශාරද යෙක් වගේ කථා කරාට තමන්ගේ කෝටි එක බෙිරගන්න බැරිවුණා.

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila48615 күн бұрын

    රස්තියාදුකාර කාලකන්නි එක්ක සංවාද වලට සහභාගී නොවන ලෙස නාගානන්ද ගෙන් ඉල්ලා සිටිමි. සිහි නුවණ ඇත්තෝ නාගා කියන්නේ මොකක්ද කියා හොඳින් තේරුම් අරගෙන ඉවරයි...

  • @quintusfernando7396
    @quintusfernando73965 күн бұрын

    Beelada, Man😂

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya11683 күн бұрын

    ලේනාට ලක්ෂයක දඩයක්. පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරයි. ශ්‍රේෂ්ඨාධිකරණයට මහා ජනතාවගේ ප්‍රණාමය. කොහෙද ලේනා ගියේ? මාලිමාවට ජයවේවා.

  • @coder-fullstack
    @coder-fullstack4 күн бұрын

    Nagata jayawewa 🎉🎉🎉

  • @nuwaniakarsha9350
    @nuwaniakarsha93505 күн бұрын

    මෙයා දාලා දිනපු නඩු එහෙම තියනව ද 😂😂😂😂😂

  • @hasithapadmal3446

    @hasithapadmal3446

    4 күн бұрын

    BMW maduwa kuda dinne ubada ?

  • @samanthilak9180

    @samanthilak9180

    3 күн бұрын

    මෙයා දිනන්නෙ වෙන ලෝයර් කෙනෙක් හිටියොත් නැතුව මෙයා නඩුවට පෙනී ඉන්න පැත්තට කෙල උනාම Thank you owner කියන එක විතරයි

  • @hasithapadmal3446

    @hasithapadmal3446

    3 күн бұрын

    @@samanthilak9180 ubala harak kiyla maranna? Ubalth jiwath wenna epeii

  • @rajithasamaraweera5904

    @rajithasamaraweera5904

    3 күн бұрын

    මම දන්න විදියට BMW නඩුව වගේම තව නඩු මහජනතාව වෙනුවෙන් දිනල තියෙනවා . ඒ අතර ගෑස් වල ප්‍රමිති නඩුවත් මතකයි.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa11315 күн бұрын

    රනිල් පාර්ලිමේන්තු ආවෙත් ජනතා කැමැත්තකින් නෙවෙයි,නාගානන්දත් බලාගෙන ගියාම හෙන අපතයෙක්.මාලිමාවට ජයවේවා ❤

  • @sugathjayatilake9320

    @sugathjayatilake9320

    4 күн бұрын

    මේ රටේ බයියෝ බහුතර බලයෙන් හැමදාම පත්කළේ හොරු. ජප්පෝ කළේ උන් එක්ක ලගිමින් රටේ අධ්‍යනය ආර්ථිකය ව්‍යාපාර කඩාකප්පල් කිරීම. රනිල්ට ජනාධිපති බලය ලැබුණු එකම අවස්ථාව දැන්. දියුණූ වැඩකළ හැකි මිනිහෙකුට ලාංකික මෝඩ ලිංමැඩි කුහක බයියෝ ඡන්දය දෙන්නෙ නෑ.. ප්ප්පෝ ආවොත් තවත් වටයකින් ලංකාවට කෙලවීමට නියමිතයි.

  • @samanthilak9180

    @samanthilak9180

    3 күн бұрын

    අනිවාර්යයෙන්ම ඌ දැන් බයට කියවනව

  • @arunaperera4816
    @arunaperera48163 күн бұрын

    Naganandha is another one like Pathum Kerner who supports Ranil secretly. If anyone boldly criticize Ranil, he/she is backing Ranil indirectly.

  • @Manjumgp
    @Manjumgp4 күн бұрын

    සුදා අමු බයියා කියලා ඔප්පු වෙනවා 😂. රනිල් ඔතනින් අවුරුද්ද දික් කරගත්තත් ඒකෙන් ම උගෙ බෙල්ල යනවා. 😊

  • @sanjeewakarunarathna2588
    @sanjeewakarunarathna25885 күн бұрын

    මූ අධිකරණයෙන් එළියට දාපු එකෙක් නේද 😅

  • @ramanipaliyawaththa4226

    @ramanipaliyawaththa4226

    4 күн бұрын

    ඔව් පිස්සෙක් මේ මිනිහා

  • @samanthilak9180

    @samanthilak9180

    3 күн бұрын

    ඌ හිතන් ඉන්නෙ දක්ෂ ලෝයර් කෙනෙක් කියල එහෙම හිතන්නෙ උගෙ ගෑනි විතරයි

  • @user-vt1jq4gq2k
    @user-vt1jq4gq2k5 күн бұрын

    අවුරුදු 6 පහට අඩු කිරීම වැරදියි කියලා තීන්දුව දීපු දීපු එකට මෙච්චර කෑගැහිවේ නෑ...දැන් හිටිගමන් ඒක වැරදියි කියන්නේ ඇයි කියලා සුදත්ත අහපු ප්‍රශ්නෙට මෙයා දීපු උත්තරේ කාටහරි ඇහුනද?..😂

  • @mohammedmumjith
    @mohammedmumjith4 күн бұрын

    Niyamai Nagananda. RW Jayawewa.

  • @tweety9003
    @tweety90032 күн бұрын

    Soulbury presented a constitution it was put up by a team of clerks at Whitehall It was a rush job for the colonial office for soon after the war colonies were liberated so colonist had to come up with a universal formula We have adopted a translation of what soulbury presented and this was vulgarisation of soulbury constitution which naga faithfully enunciated in English then translated which was never debatrf

  • @shanthameheramba6505
    @shanthameheramba65055 күн бұрын

    මේ වගේ අවස්ථාවාදීන්ට ඔබ මොකටද අවස්ථාව දෙන්නේ?

  • @duminda76
    @duminda765 күн бұрын

    මෙයා jvp එනවට මාර බයයි

Келесі