ක්ලබ් වසන්තගේ දේlහය මේ දැන් නිවසට රැගෙන ඒමට කටයුතු සූදානම් Club Wasantha | Surendra Wasantha Perera

#surendrawasanthaperera
ක්ලබ් වසන්තගේ දේlහය මේ දැන් නිවසට රැගෙන ඒමට කටයුතු සූදානම් Club Wasantha | Surendra Wasantha Perera

Пікірлер: 504

  • @MadaraNilmini
    @MadaraNilmini17 күн бұрын

    අපි ඔබ දැක නැතත් ලෝකයා පවසන දේ අනුව තවත් කාලයක් සිටිය යුතු මිනිසෙකි .එහෙත් ගෙන ආ ආයුශ මෙපමනක් විය හැක ඔබට නිවන් සුව...

  • @amaliahinsa6355
    @amaliahinsa635517 күн бұрын

    අපි ඔබව හදුනන්නේ නැත් ඒත් ඔබ මිනිස්සු අතර තම පවුල සමග සතුටින් හිටිය කෙනෙක් නිවන් සුව ලැබේවා

  • @chithrajayakodi8404
    @chithrajayakodi840417 күн бұрын

    ඉතාම ශෝක ජනක මරණයක්!සතුටින් පිරුනු කැදැල්ලක්.

  • @dushanthaamila2571
    @dushanthaamila257117 күн бұрын

    නිවන් සුව ලැබේවා...... 💐💐💐🙏🙏🙏💓😭 මාරම දුකක් දැනෙනවා ලස්සන කූඩුවක් විනාශ කරේ පවු

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf17 күн бұрын

    නිවන් සුව lbewa ඔබතුමාට

  • @nishanthikumari3056
    @nishanthikumari305617 күн бұрын

    පව් දෙය්යනේ .මනුස්ස ජීවිතයක්..අමු අමුවේ මරා දැම්මේ

  • @IroshaIrangani-yw5sl
    @IroshaIrangani-yw5sl16 күн бұрын

    මෙි මනුෂ්‍යයා කුමක් කරලා මුදල් ඉපයුවත් .අපට කමි නැත ..ඒ ඔහුගේ දියුණුව වෙන්න ඇති .එත් මෙවැනි අපරාධයක් කරපු එකාට සහගහනවා ...ඔබ ට නිවන් සුවය ලැබේවා 😭😭😭😭

  • @htvbb3833
    @htvbb383317 күн бұрын

    වඝන්ත..මල්ලි.මම..ඔඛව..නොදටුවත්..මම..ඔඛටත්..ඔඛෙ..Famiy..එකටත්..හරිම..අාදරෙයි...කවුරැ..ඔඛට..මො.නවා...කිවත්..මට..අදාල..නැ..ඔබ.ගෙ..වියොව..දරා.ගැනිමට..නොහැකියි..ඔඛට..නිවන්..ඝුව..රත්රන්..වඝන්ත..මල්ලි...කවදාක..හො..නැවත...හමුචෙනතුරැ..ඔඛට..ඝුබ..ගමන්😢❤

  • @indikawijesinghe5257
    @indikawijesinghe525717 күн бұрын

    ඔබව පෞද්ගලිකව හඳුනන්නේ නැති මුත් සොඳුරු මිනිසෙකු බව දනිමි.හරිම වේදනයි ඔබගේ නික්ම යාම.මතු උපදිනා භවයක මෙවන් විපත් සිදු නොවේවා.සසරේ කෙදිනක හෝ නිවනින් සැනසීම ලබත්වා 😢🙏🙏🙏

  • @kiththa504

    @kiththa504

    17 күн бұрын

    මළ පෙරේතයට සොදුරු කියන එවුන්.කොසොල් රජතුමා හීනෙන් දැක්ක

  • @darshaniimbulagoda4630

    @darshaniimbulagoda4630

    17 күн бұрын

    සොඳුරු ....රෙද්ද තමයි

  • @priyanthakjayalathge3623

    @priyanthakjayalathge3623

    17 күн бұрын

    Lankava kiyanne kuhaka minissu inna ratak

  • @MaliMali-hb6js

    @MaliMali-hb6js

    16 күн бұрын

    ​@@priyanthakjayalathge3623attha❤

  • @ThisadiJinasoma

    @ThisadiJinasoma

    16 күн бұрын

    😂

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp17 күн бұрын

    මෙවැනි බිහිසුණු අකල්මරණයක් ඔබට උපදිනා ආත්මයකම සිදුනොවේවා .සුභගමනක්වේවා

  • @priyankarupasgha
    @priyankarupasgha17 күн бұрын

    හරි හොද මනුෂ්සයෙක්‌ පවු මෙහෙම ජිවිතේ ව්නාෂකරලා දැම්මා වසන්ත මල්ලි ඔබ‍ට නිවන් සුව ලැබේවා 😢😢

  • @nadeeshabandara7143

    @nadeeshabandara7143

    17 күн бұрын

    Giya thenath arakku party danna lebewa

  • @Vip19774

    @Vip19774

    16 күн бұрын

    හරි හොද මනුස්සයෙක් 😂😂😂කස්සප හාමුදුරුවන්ට අමු කුනු හරුපෙන් බනින හැටි අහන්න නැතුව ඇති, ඒකම තමයි මේ පල දෙන්න ඇත්තෙ

  • @user-fw6zz1jp1h

    @user-fw6zz1jp1h

    16 күн бұрын

    උබල වගේ ගොං බඩු විකුනපු එකෙක් තමයි මේ.පවුල් කියක් විනස කරපු එකෙද්ද මූ.දුකද ගොඩක්.නම්බරේ දාපන් ඩීල් ටිකක් සෙට් කරන්නම්.

  • @shanthijayamanna3255

    @shanthijayamanna3255

    16 күн бұрын

    ගොඩක් මිනිස්සු ඇත්ත දන්නේ නැහැ ...මමත් හිතුවෙ හරිම හොඳ කෙනෙක් කියලා . නමුත් මට තියෙන කනගාටුව ඒ අම්මාට වත් බිරිඳත් ඔහුට හරි දෙය තේරුම් කරලා නොදීම ..​@@Vip19774

  • @Bamb188

    @Bamb188

    16 күн бұрын

    Genu wehi wehela. Sunhil wasantha kale idalama u ballek

  • @susanthasampath8055
    @susanthasampath805516 күн бұрын

    හිතවත් වසන්ත මැතිඳුනි ඔබට කරපු මේ අපරාධය දැඩිව හෙළා දකිමි.මතු ආත්මයක මෙවැනි විපතක් සිදු නොවේවා ඔබට අමා මහා නිවන් සුවයම ලැබේවා.

  • @kusalkarunaratne5206
    @kusalkarunaratne520616 күн бұрын

    නිවන් සුව ප්‍රර්ථනා කරනවා 🙏 එතුමන්ගෙ බිරිඳට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm968917 күн бұрын

    හොද නරක හැමෝටම තියනවා කවුරැත් වැරදි නොකරපු මිනිසු නොවේයි මේ ලොකේ වැරදි නොකරපු එකම එක නයි ලෝකේටම ඉන්නේ එ තමයි ලොවිතුරා බුදුරජානන්වහන්සේ අනිත්. හැමොම සුලු හරි වැ‍රැද්දක් ඇති අය තමයි ඉන්නේ කේනක් යමි විධියකින් මිය ගියාට පසු ඔහුට හො ඇයට වැරදි කිය කිය සිටිමින් පලක් තිබිද මගේත් පෙස්බොක එකේ ඉන්න කේනේක් එතුමාට නිවන් සුව අත් වේවා 🙏

  • @SugathWeerasooriya

    @SugathWeerasooriya

    17 күн бұрын

    🎉

  • @jeevakahandawaarachchi

    @jeevakahandawaarachchi

    16 күн бұрын

    පෙර වැරදි තිබුණත් ඒවා නිවැරැදි කරගෙන ජීවත් වීමත් උතුම් දෙයක්.පවුලට ලැදි මනුෂ්‍යයෙක්.

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo17 күн бұрын

    අය්යෝ ඔච්චර සල්ලි තියෙන මිනිහට පව්ද්ගලික ආරක්ෂාවක් තියාගන්න බැරිඋනානේ. එහෙනම් අද ඉන්නවා. 🙏🙏

  • @PrabathChaturanga

    @PrabathChaturanga

    15 күн бұрын

    Araakisa mokatada konda kelin enna minisunta mr wasantha supiri hadawathaki aethi daya nathi aedithara keneki💪💪💪😂😂

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby17 күн бұрын

    කලින් මොන වැරැද්ද කරලද මම දන්නැ .......කවුරු මොනා කිවුවත් අන්තිම කාලෙ හරි හොදට හිටියනෙ ❤ නිවන් සුව ........!

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq17 күн бұрын

    අපරාධ. ගැන. නම්. දන්නැ. හොද. ගැන. දන්නේත්. නැහැ. මරපු. එකනම්. හරීම. වැරදි. හොද. තාත්තේක්. වගේය්. හොද. මිනිසේක් වීමට. රටට. යහපත්. දේයක්. කිරිමට. නැවත. ඉපදේවා. සුභ. ගමන්

  • @maalimaali1991
    @maalimaali199117 күн бұрын

    නිවන්සුව ලැබෙිවා🙏🙏🙏

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj16 күн бұрын

    ඔබතුමාta නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏😪😪😪😪

  • @kusumthilaka4805
    @kusumthilaka480517 күн бұрын

    කවුරැ මොනව කිවත් අපිට හොදයි නිවන්සුව ඔබට🙏🙏🙏🙏🙏

  • @user-nd9pt6ot9z
    @user-nd9pt6ot9z17 күн бұрын

    හරිම දුකයි සිදු වුනු දේට අක්කට ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණින් වසන්ත අයියාට නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරන ගොදුරැ නොවේවා

  • @user-nf5zb8ms1d
    @user-nf5zb8ms1d17 күн бұрын

    මා දුටු සුන්දර මිනිසෙක් විදියට මතකයේ රැදේවි . නිවන් සුව ඔබට ! 🙏🏻

  • @nadeeshabandara7143

    @nadeeshabandara7143

    17 күн бұрын

    Maranene mathuwath arakku party danna lebewa

  • @Nodathmanaya

    @Nodathmanaya

    16 күн бұрын

    ආ එහෙමද හරි හොදයි දැණුම

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam235617 күн бұрын

    සුන්දර මිනිසෙක් මම හැමදාමත් වීඩියෝ බලනවා . මොන හිතකින් මෙහෙම අපරාධයක් කලාද? ඔබට නිවන් සුව

  • @Nodathmanaya

    @Nodathmanaya

    16 күн бұрын

    ආ එහෙද හරිම සුන්දර දෙවල් ඉස්සරහට අහන්න ලැබෙයි

  • @Nilanikashmir-wo4wu
    @Nilanikashmir-wo4wu16 күн бұрын

    ගොඩක් සතුටුයි හොද අදහස්වලට. ❤❤❤❤❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna981917 күн бұрын

    නිවන් සුව ලැබේවා 🙏

  • @JanakiWijesinghe-m3s
    @JanakiWijesinghe-m3s17 күн бұрын

    සොඳුරු මිනිසකුගේ wedaniya නික්ම යෑමක් නිවන් සුව ඔබට

  • @Nethuthushari
    @Nethuthushari15 күн бұрын

    මොන වැරැද්ද කරත් මරපු විදියනන් අනුමත කරන්න බෑ ඒ මනුස්සයා කන ගමන් මැරුවේ අම්මෝ😢😢😢😢

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp17 күн бұрын

    පව් දෙවියනේ මෙහෙමත් මිනිස්සු මරණවනේ.

  • @user-cb1be4le2e

    @user-cb1be4le2e

    17 күн бұрын

    කරපු පව්වලට තමයි විපාකේ

  • @p.j.osegamanasingha3708

    @p.j.osegamanasingha3708

    17 күн бұрын

    කලු සල්ලි සුදු කරපු එකෙක්.

  • @Asha-jx8yd

    @Asha-jx8yd

    16 күн бұрын

    Ane ban

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka585617 күн бұрын

    කවුද හරි කවුද වැරදි කියල දන්නෙ නැ නමුත් මියගිය අයට නිවන් සුව ලැබෙවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @dildil-mw3xq
    @dildil-mw3xq17 күн бұрын

    කවුරු මොනව කිව්වත් තමන්ගෙ දරු පවුල එක්ක සතුටින් කල් ගත කරල තියෙන මනුස්සයෙක් ..පව් ඒ පවුලට වෙච්ච දෙයක් දුකයි..පෞද්ගලිකව අදුරන්නෙ නෑ මෙතුමාගෙ වීඩියෝ අහම්ම්බෙන් දැක්කෙ ..නිවන් සුව...එතුමාගේ බිරිදට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @user-hx2wz9kh7d
    @user-hx2wz9kh7d17 күн бұрын

    මන් හරි ආදරෙ මනුෂ්‍යයෙක් .. මෙ අපරාදෙ කරපු හැමොටම හෙන වැදිය 😢😢😢

  • @nadeeshabandara7143

    @nadeeshabandara7143

    17 күн бұрын

    Maranen mathuwath arakku party danna lebewa

  • @kurulukurulu3887
    @kurulukurulu388717 күн бұрын

    පවු අනේ නිවන් සුවය ලැබේවා

  • @artofprincess377
    @artofprincess37717 күн бұрын

    වසන්ත මහත්තයෝ ඔබට මෙවැනි අකල් මරණයක් යලි උපදින කිසි ආත්මයක සිදු නොවේවා...නිවන් සුව ලැබේවා!

  • @chandanadesilva6137
    @chandanadesilva613717 күн бұрын

    නිවන් සුව ලැබේවා වසන්ත අයියා 😢😢

  • @ShalikaUdayani
    @ShalikaUdayani15 күн бұрын

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා .

  • @user-kk9jr6wc9e
    @user-kk9jr6wc9e17 күн бұрын

    ඔබගෙන් මට වරදක් උනේ නෑ.ඔබතුමාට නිවන්සුව අත්වේවා😢😢😢😢

  • @nilukadamayanthi1419
    @nilukadamayanthi141917 күн бұрын

    කව්රු කොහොම මොනදේ කීවත් ඔබතුමා හිත හොද මනුස්සයෙක් ..නිවන්සුව ලැබේවා ඔබතුමාට

  • @chantrasreelanka8767
    @chantrasreelanka876717 күн бұрын

    ඇත්තටම පව් නිවන් සුව ලැබේවා 😢😢

  • @ranokaranoka6016
    @ranokaranoka601617 күн бұрын

    නිවන් සුව ලැබේවා ඔබ‍ට 😥😥🙏🏻🙏🏻🙏🏻

  • @nimalisaroja2370
    @nimalisaroja237017 күн бұрын

    ආපහු දරුවෙකුට දාව හරි ඉපදෙන්න ඒ පවුලෙම😭

  • @HelloMobile-vm6fl

    @HelloMobile-vm6fl

    17 күн бұрын

    Wasantha aiya ta niwan suwe labeewa.

  • @sumitchandrarathna5134
    @sumitchandrarathna513415 күн бұрын

    මම නොදුටු සුන්දර මිනිසෙක් මතක සටහන් ඔබට නිවන් සුව ලැබේවා

  • @chandiandaraweera8481
    @chandiandaraweera848114 күн бұрын

    ඔබට නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya251117 күн бұрын

    නිවන් සුව ලැබේවා ඔබතුමා ට 🙏

  • @raviravindra889
    @raviravindra88917 күн бұрын

    Whatever bad things ppl talk about u,u will be missed so much by your family and loved ones😢u bring joy to ppl always ❤️ Rest in Peace

  • @user-rr1rl8yv6z
    @user-rr1rl8yv6z17 күн бұрын

    මාද්‍ය වලින් ගොඩාක් පෙන්නන්නෙ මිනිස්සුන්ගෙ හොද පැත්ත..නමුත් ඒ මිනිස්සුන්ගෙ නරක පැත්ත කවදාවත් මිනිස්සුන්ට දකින්න ලැබෙන්නෙ නෑ..රටේ ජනතාව නොමගට යවන වියාපාර කරලා අසාධාරනව මුදල් හම්බකරන නිසයි අනවශ්‍ය විදිහට මුදල් විසිකරන්න හිතෙන්නෙ..දුක් මහන්සියෙන් හම්බකරන මිනිස්සු තමයි සොදුරු..දේශපාලනය කරන ඇමතිලාත් කොයිතරම් සතුටින් ඉන්නවා ද පවුලේ අය එක්ක..ඒත් රටේ මිනිස්සුන්ට වැඩක් තියේද..මේකත් මට දැනෙන්නෙ ඒ විදිහට ..

  • @charuka6053
    @charuka605317 күн бұрын

    මේවායේ comment දැක්කාa රටට wela thiyenade ahandak දෙයක් da

  • @gaminisisira4740

    @gaminisisira4740

    15 күн бұрын

    Kiyalada?

  • @user-gp4kp7zn4v
    @user-gp4kp7zn4v16 күн бұрын

    අපිට වරදක් කරලා නැනේ. පව් නිවන් සුවය ලැබේවා ඔබතුමාට.😢😢😢

  • @Colambage-wp9ux
    @Colambage-wp9ux17 күн бұрын

    නිවන් සුව ලැබේවා

  • @achininilanka1454
    @achininilanka145416 күн бұрын

    Aththatama oba thuma ganak dukai. Lassana paulak. Niwan suwa labeewa.

  • @user-bz6of4be2e
    @user-bz6of4be2e17 күн бұрын

    උතුම් නිවනින් සැහරස්වා! වසන්ත අයියා....

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t17 күн бұрын

    දරුවෝ නිසා බිරිඳව සුව කර ගන්න පුළුවන් වුනොත් හොඳයි නැත්නම් අම්මයි තාත්තයි දෙන්නම නැතුව යනවා

  • @user-ck1lv4jg1w
    @user-ck1lv4jg1w17 күн бұрын

    Niwan suwa labewa😊😊

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx15 күн бұрын

    හුඟක් මිනිස්සු නිවන් පතලා තියෙන්නෙ " අන්තිම කාලේ හරි හොඳට හිටියනෙ, අනේ ඉතින් අපිට වරදක් කරලා නෑ නෙහ්, මට වරදක් කරලා නෑ නෙහ් ඒක නිසා නිවන් සුව " මේවට ඉතින් මොනවද කියන්නෙ, එහෙම බැලුවම දේවදත්ත උනත්,අපිට වරදක් කරලා නෑ, ප්‍රබාකරන් උනත්, සහරාන් උනත්, දේශපාලුවෝ උනත් පෞද්ගලිකව අපිට වරදක් කරලා නෑ නෙහ් ඒ සෙට් එකටත් නිවන් පතමු

  • @kumaresaralanka9182
    @kumaresaralanka918217 күн бұрын

    Niwansuwa 😢😢😢😢😢😢

  • @ChathuraniDaladawaththa-lj8me
    @ChathuraniDaladawaththa-lj8me16 күн бұрын

    ඔබ තුමා කොහොම ජීව්ත් උනද කියල වත් මං නම් දන්නෙ නෑ .ඒත් ලස්සන family life ekak gathkarala kiyala penawa...labana athmeka minis athmayak labuwoth niwan suwa අවබෝධ wenna kiyala prarthana karnaw..

  • @user-yg4hk9qn2v
    @user-yg4hk9qn2v17 күн бұрын

    මොනවාද කියලා හරියට danna නැහැ at දුප්පත් මිනිසුන්ට ගොඩක් udw kara නිවන් සුව ඔබට sir 🙏

  • @dineshmadutharanga1945
    @dineshmadutharanga194516 күн бұрын

    ආරාදනාව පිලි අරගෙන උගේ දියුනුව වෙනුවෙන් ආව ගමනක් .උන්ට හොදක් වෙන්නෙ නෑ.පව්ල් පිටින් කෙලවිලාම යන්න ඕනේ.ගස් ගල් උඩ ජාතක වෙච්ච උන් මේ වැඩේ කලේ.ඔබට නිවන් සුව

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf16 күн бұрын

    නිවන් සුව lbewa ඔබතුමාට nonata ඉක්මන් සුව වේවා බුදු සරණයි

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh16 күн бұрын

    නිවන් සුව ලැබේවා 🙏🙏

  • @user-ii9gr1yu6m
    @user-ii9gr1yu6m17 күн бұрын

    Niwansuwa labewa

  • @tenann3732
    @tenann373216 күн бұрын

    අසරණ මිනිස්සුන්ට udau karapu මනුස්සයෙක් .covid kale පුදුම විදියට මිනිස්සුන්ට උදව් karapu hoda මනුස්සයෙක් .නිවන් සුව ලැබේවා එතුමාට 🙏

  • @kumarikumari4480
    @kumarikumari448016 күн бұрын

    නිවන් සුව ලැබේවා .

  • @SangeethPushpakumara
    @SangeethPushpakumara15 күн бұрын

    නිවන් සුවය ලැබේවා

  • @manelwijethunge83
    @manelwijethunge8317 күн бұрын

    aiye oyata samajaye sulu pirisak mona.katha kiiwath.oyage hoda peththak thibuna bawa apita penila thiyenawa oya ammata salakana hoda daruwek biridata hoda swamiiyek daruwanta hoda piyek duppathunge duka hadunana soduru minisek oyata nodenunata oyata sathuro idala thiyenawa a sathuro oyage jiieithaya bili gaththa api mulu hadinma aiye oyage maranaya apita kampanayak a.wageema dukak weedanawak den.monawa kiiwath wedak nehe wasantha aiye oyata.niwan suwa lebewa

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon620117 күн бұрын

    නිවන් සුව 🙏

  • @smanthimunasighe7522
    @smanthimunasighe752217 күн бұрын

    නුබට.නිවන්.සුව.අයියේ

  • @ruvinakumuduni9493
    @ruvinakumuduni949316 күн бұрын

    Oba ගොඩක් hoda කෙනෙක් oben වරදක් අපට natha niwan සුව ලැබේවා ayye ඔබට

  • @nadeeshalakshmi7257
    @nadeeshalakshmi725716 күн бұрын

    ඔබතුමාට නිර්වාන සුව අත් වේවා 🙏🙏🙏

  • @zuneefa997
    @zuneefa99716 күн бұрын

    පව් අනේ ලස්සනට හිටපු පවුලක්.....

  • @chinthakamuhuppuarachchi8097
    @chinthakamuhuppuarachchi809717 күн бұрын

    🙏🙏🙏🙏🥲🥲🥲සුබ ගමන් වසන්ත අයියා🙏🙏🙏🙏🥲🥲🥲🥲

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g17 күн бұрын

    ඔබතුමාගෙන් මට ඇති වැරැද්දක් නෑ....නිවන්සුව ලැබේවා ඔබතුමාට.....😢😢

  • @gayanrathnayake6220

    @gayanrathnayake6220

    17 күн бұрын

    උබට වරදක් නැති නම් ඕනම එකෙක් රටේ අනිත් එවුන් කෙලවනවා නම් ඌට නිවන් සුව ,තරහක් නෙමෙයි මචං චුට්ටක් හිතාපන්,

  • @premajayanthi-lg1oo

    @premajayanthi-lg1oo

    16 күн бұрын

    ​@@gayanrathnayake6220😂eq🎉😢😢q❤😊

  • @niroshanipandukabaya3537

    @niroshanipandukabaya3537

    16 күн бұрын

    කන්ජිපානිගෙන්,මාකදුරේ මදූශ් ගෙන් අනිත් කුඩු බිස්නස් කාරයින්ගෙනුත් අපිටත් වරදක් නෑ,අනේ උන්ටත් නිවන් සුවම ලැබේවා,මේ වගේ ගොන් ජාතියක්,අනේ සාදු,

  • @sadhanawimaladasa3548

    @sadhanawimaladasa3548

    16 күн бұрын

    Aththamai​@@niroshanipandukabaya3537

  • @sansul88

    @sansul88

    16 күн бұрын

    Kiyala vadak na..athmarthakami haththak😊

  • @KasuniGayathri-vw5on
    @KasuniGayathri-vw5on17 күн бұрын

    Niwan suwa lebewa 🙏🙏🙏

  • @yamunadarmasena2021
    @yamunadarmasena202117 күн бұрын

    නැවත මෙවන් අකල් මරණයක් අත් නොවෙිවා ඔබ තුමාට නිවන් සුව අත් වෙිවා

  • @Akila25078
    @Akila2507815 күн бұрын

    නිවන්සුව ලැබේවා 🙏

  • @FydsrydWarfy
    @FydsrydWarfy17 күн бұрын

    යහපත් බව ගමනක් වේවා

  • @sudarmagayan5066
    @sudarmagayan506616 күн бұрын

    නිවන් සුව ලැබේවා වසන්ත අයියේ 🙏🙏🙏🙏

  • @haroldperera697
    @haroldperera69717 күн бұрын

    දුක් වෙමු . සාදරනව සිතමු ..

  • @kanthikan5145
    @kanthikan514517 күн бұрын

    ඔබගේ නික්ම යාම හරිම වේදනාකාරියි😭😭😭😭 නිවන් සුව ලැබේවා 😭😭😭

  • @Kuwait-ub1ow
    @Kuwait-ub1ow17 күн бұрын

    නිවන් සුව ලබේවා ඔබට 😢😢

  • @user-xk9uh4to9t
    @user-xk9uh4to9t17 күн бұрын

    Niwansuwalabewa 😭😭😭

  • @roshanthikarosa4593
    @roshanthikarosa459316 күн бұрын

    අපි ඔබව දන්නේනැත නමුත් මාධ්‍ය තුල සංසරණය වන ඔබ කලකිදේ දකින විට බොහොම විනෝද කාමිපවුලතුලයහපත් ලෙස කටයුතු කල බවට සාක්ෂි පෙනේ ඔබටනිවන් සුව

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4x17 күн бұрын

    නිවන්සුව ලැබේවා .

  • @user-tr5yc8wq8n
    @user-tr5yc8wq8n16 күн бұрын

    හොද හිතක් ඇති ම්නිසෙක් , ඔබට නිවන්සුව ලැබේවා 😥🙏😥

  • @upuliiroshani8987
    @upuliiroshani898717 күн бұрын

    නිවන් සුව ලැබේවා!

  • @deemahdd7555
    @deemahdd755517 күн бұрын

    නිවන් සුවය ලැබේවා 😢😢😢

  • @user-wc2hh6jv4z
    @user-wc2hh6jv4z17 күн бұрын

    Mayyour soul rest inpeace

  • @kumariweerasekara1714
    @kumariweerasekara171417 күн бұрын

    Niwan suwa lebewa...🙏🙏🙏

  • @user-tu4sd6of5i
    @user-tu4sd6of5i17 күн бұрын

    නිවන් සුව ලැබේවා ඔබ tumata

  • @manalrenuka3278
    @manalrenuka327817 күн бұрын

    ane paw sundara powlak harima dukai

  • @p.mpathirana5216
    @p.mpathirana521617 күн бұрын

    Niewan suwa labawa oba thumata🙏🏻🙏🏻🙏🏻

  • @ranjansuranga5266
    @ranjansuranga526617 күн бұрын

    Niwan suwa lebewa wasantha aiya

  • @rohinigamage5990
    @rohinigamage599017 күн бұрын

    නිවන් සුව ලැබේවා !!!

  • @pushpakalutarage9633
    @pushpakalutarage963317 күн бұрын

    හරිම දුකයි .කවුරු උනත් මේ විදියට සල්ලි වලට ජිවිතයක් පාවාදීම .හිතාගන්න අමාරුයි .ඔබට නිව්න් සුව ලැබේවා 😂

  • @anushasilva7696
    @anushasilva769617 күн бұрын

    Niwan suwa labewa obata

  • @hashehossen1335
    @hashehossen133517 күн бұрын

    Niwan Suwa lebewa🙏🙏🙏

  • @user-tu4sd6of5i
    @user-tu4sd6of5i17 күн бұрын

    Harima අපරාධ මේවා

  • @nishanthikumari3056
    @nishanthikumari305617 күн бұрын

    ජීවත් වියයුතු අය මරා දමනවා........ මියගිය යුතු අය ජීවත් කරවනවා..... ඇයි මෙහෙම වෙන්නේ.🤔🤔

  • @AjithAththaragama-rn2rs

    @AjithAththaragama-rn2rs

    16 күн бұрын

    මුන්,,කරපු,අපරාධ,,පෙන්නැතිද

  • @SanjiSrilanka-pz4il
    @SanjiSrilanka-pz4il17 күн бұрын

    Niwan suwa labewa😢

  • @kusumasamanlatha658
    @kusumasamanlatha65817 күн бұрын

    Mines jewethayak. Aparade.Newansuwalabewa🙏🙏🙏

  • @nalakamuthukumara7435
    @nalakamuthukumara743516 күн бұрын

    නිවන් සුව ලැබේවා ඔබට.🙏🙏🙏

Келесі