Gune Aiyage Kamare - Vlog Ep 57 - හිටපු මැ කෝ ගෙන් රස වෑහෙන කතා පෙලක් - මේක නම් බලන්න ම ඕනේ එකක්

Mahinda Deshapriya at Gune Aiyage Kamare
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kabare is where we can do all that.
Welcome to
#guneaiyagekabare #guneaiya

Пікірлер: 161

  • @sugathperera6198
    @sugathperera61985 ай бұрын

    2015 දී මක්කටෙයි දණ හිසින් පහල තියන්නෙ තියන්න ඔලුවටම ... 2019 දී නිශ්ශබ්ද වීම සහ රාජන් හූල් මහත්මයාගේ විරෝධයට වත් අවධානය යොමු නොකිරීම . ..යහපත වගේම අයහපතේ ආරම්භය ඔබතුමාම උනා..කෙසේ වෙතත් ඔබතුමාට දීර්ඝායුෂ වේවා❤ සොම්බියා හොරු පන්නලා හොද කණ්ඩායම්ක් ගේමු සර්

  • @calistafernando1713
    @calistafernando17133 ай бұрын

    එදා සිට ම අපිත් කැමති චරිතයක් තමන්ගෙ රාජකාරිය අකුරටම ඉටු කල ගුණ ගරුක මහත් මයෙක් මහින්ද දේශප්‍රිය 💪💪💪💪💕💕💕💕💕💕💕💕💕💕

  • @L.G.dayansameera
    @L.G.dayansameera5 ай бұрын

    බොහොම ප්‍රියකරණ චරිතයක්.. ඉවර වෙනකම් බැලුවා

  • @NimalGunarathna-yw9vy
    @NimalGunarathna-yw9vy6 ай бұрын

    කොයිතරම් දේසපාලන පසුබිමක් තිබුනත් අපේ රට විනාස කරන්න ඉදිරිපත් උන එවුන්ට අනියමින් උදව් කලා. දැන් මැරෙන දවසට සතුටක් ලබන්න කලදේ ස්වංවිවේචනය කර හැබෑදේ කරන්න පුළුවන් වේවා

  • @chinthakayatanwala

    @chinthakayatanwala

    6 ай бұрын

    සුපිරි ....❤❤

  • @aravindabandara658

    @aravindabandara658

    6 ай бұрын

    එහෙම කරේ නෑ ඒක හරියට බලල කතා කරන්න .

  • @umeshwedagedara8915
    @umeshwedagedara89156 ай бұрын

    ගුනෙ අයිය.වැඩේ සුපිරියට යනව හරිම ආදරනිය චරිත..ගොඩක් දෙවල් මේ ආදරණිය මිනිස්සුන්ගෙන් ගන්න තියෙනව අපේ ජීවිත වලට

  • @DeZoysaRavi
    @DeZoysaRavi6 ай бұрын

    මගේ ගුරුතුමා 🙏🏾 අපේ තාත්තා එක්ක සහෝදරතත්වයෙන් ජිවත් උනා 💪🏿 ගෞරවය 🌹 ආදරය ❤️ හැමදාම හිමියි අපේ පවුලේම 💪🏿❤️🙏🏾 නිදුක් නිරෝගී සුව පතනවා.. මහින්ද Sir 🙏🏾❤️🌹

  • @nalinweerasinghe4747
    @nalinweerasinghe47476 ай бұрын

    Very good ....Keep it up.

  • @sumaludayanga2766
    @sumaludayanga27666 ай бұрын

    සුපිරි ගුණේ අයියේ , කාලෙකින් බැලුව සුපිරිම වැඩක් 🙏

  • @PiyanthaWarna
    @PiyanthaWarna6 ай бұрын

    I have seen positive & negative comments but I am personally like this characters…..good programme

  • @lalsunimal721
    @lalsunimal7216 ай бұрын

    කොමන්ට් බැලුවම තේරෙන්නෙ රටේ කොච්චර හරක් ඉන්නවද කියලා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg6 ай бұрын

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @chandichandi7173
    @chandichandi71736 ай бұрын

    Kawru monawa kiwwath mahathmayek hetiyata honda kenek oba thumata suba pathanawa.budu saranai.

  • @amdcminipe
    @amdcminipe6 ай бұрын

    Supiri charithayak ❤

  • @absanjeewa
    @absanjeewa6 ай бұрын

    හිටපු කොමසාරිස්තුමා ප්‍රසන්න විදිහට කතා කරන්න දක්ෂයෙක්.එදා ඉඳලා දිගටම කරේ වටේ යන විදිහට උත්තර දෙන එක. මෙවැනි නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන හරියට වැඩ කරානම් , අද මේ රට මෙතන නෑ. මෙයත් මේ තියෙන රට ගැන වගකියන්න ඕන. වයසට ගිහින් බයිලා ගහනවා.

  • @calistafernando1713
    @calistafernando17133 ай бұрын

    අපේ රටේ දරුවන් වෙනුවෙන් මේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමය වෙනස් කරමු රටට ජනතාවට ආදරය කරන සැමට අපිත් ආදරේම තමයි ❣️

  • @chanakathilakarathna3453
    @chanakathilakarathna34536 ай бұрын

    මරැ සර් මේක ❤

  • @manjulamunasinghe1940
    @manjulamunasinghe19405 ай бұрын

    මචං සුපිරි

  • @kumudildesilva3296
    @kumudildesilva32966 ай бұрын

    an interesting character.

  • @Thenaturelover-525
    @Thenaturelover-5256 ай бұрын

    Mu patta sathaa

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna80456 ай бұрын

    Happy new year to you Great peoples in our country 🙏🏼💪🏽💪🏽

  • @BrewEagle
    @BrewEagle6 ай бұрын

    Simply great Chami, Keep it up

  • @vinodratnayake
    @vinodratnayake6 ай бұрын

    He also responsible for current situation...

  • @dayanideepani5412
    @dayanideepani54126 ай бұрын

    kamathima charithayak obathumata theruwan saranin niduk neerogi bawayath deeergaushath laewa

  • @oshannirad
    @oshannirad6 ай бұрын

    බැනපු කවුරැත් වැඩසටහන ඉවරවෙනකම් බලල නැ වාගේ

  • @Topnotch95

    @Topnotch95

    6 ай бұрын

    තෝ හිතුවද මුගෙ බන අහන්න අපිට track කියලා....😂

  • @oshannirad

    @oshannirad

    6 ай бұрын

    @@Topnotch95 ගලේ පහරන බළල්ලු වාගේ 😂😂 ගල උඩ රෙනවා රීවට පස්සේ වහගන්ඩ බැ 😂😂😂😂

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k6 ай бұрын

    ආදරේයි ❤

  • @dilumkanchana7253
    @dilumkanchana72535 ай бұрын

    ❤❤

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi77586 ай бұрын

    Rattaaa kappuuuu thawathhh apathayakkk

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f6 ай бұрын

    🙏👍✨

  • @slvoicestudio1
    @slvoicestudio16 ай бұрын

    ela kiri aiye....................oya kamathi nam vitharak anura kumara disanayaka mahatha ekka program ekak karanna..............political epa..............hari asai.......oyata puluwan..............tnks............

  • @sopakanissanka8592
    @sopakanissanka85926 ай бұрын

    😘👍

  • @chamodyawijerathne
    @chamodyawijerathne6 ай бұрын

    Adeeeeeeee🤣❤

  • @megaelectrical613
    @megaelectrical6136 ай бұрын

  • @lepanhar9350
    @lepanhar93506 ай бұрын

    කාලයාගේ ඇවැමෙන් ඇන් සිල්වා මහජනයාගෙන් සමාවෙන්න කියලා කිවිවාවගේ වෙයි සුලු පාපොචිචාරනයකුත් එක්ක සිල්ගන්න කාලෙට එහෙම.

  • @prageethnadeera972
    @prageethnadeera9726 ай бұрын

    ❤❤❤

  • @saman-kc9nh
    @saman-kc9nh6 ай бұрын

    මෙයන් මේ දැන් තියෙන පාන්ඩුවේ එක් හවුල් කාරයෙක් නන්දසේන ඇමරිකන් පුරවැසිකම තිබියදී ඔහුට ජනාධිපති අපේක්ෂක කම ලබා දුන්නා

  • @user-fu5fv1hu3l

    @user-fu5fv1hu3l

    6 ай бұрын

    Ekata uttharayak dunna neda. Sakachawa ahanne nethuwa comment liyanawa.

  • @gajalanka95

    @gajalanka95

    6 ай бұрын

    ​@@user-fu5fv1hu3lකොහොම උත්තර දුන්නත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි මිනිස්සු හිඟමනට පත්කරා

  • @saman-kc9nh

    @saman-kc9nh

    6 ай бұрын

    @@user-fu5fv1hu3l වරදක් කරල සාකච්ඡා කරපුවාම හරි යනවානම් අවුලක් නැ හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ 😅😅😅😅😅😅

  • @warunamuwanwella6156

    @warunamuwanwella6156

    6 ай бұрын

    මේ මනුස්සය ට වැඩ කරන්න තියෙන්නෙ නීති රාමුවක් ඇතුලෙ.ඒකට පිටින් කරන්න ඒ මනුස්සයට බලයකුත් නෑ.උවමනාවකුත් නෑ. රටේ අනිත් මිනිස්සු දැන ගන්න ඕනෙ නීතිය ඉස්සරහට යන්න.

  • @warunamuwanwella6156

    @warunamuwanwella6156

    6 ай бұрын

    මේ මනුස්සය ට වැඩ කරන්න තියෙන්නෙ නීති රාමුවක් ඇතුලෙ.ඒකට පිටින් කරන්න ඒ මනුස්සයට බලයකුත් නෑ.උවමනාවකුත් නෑ. රටේ අනිත් මිනිස්සු දැන ගන්න ඕනෙ නීතිය ඉස්සරහට යන්න.

  • @chirathmadhawa4756
    @chirathmadhawa47566 ай бұрын

    🎉

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @agradissanayake730
    @agradissanayake7306 ай бұрын

    Dear sir, please teach and advise our civilians how to object unsuitable candidates by the rules. Ex: public servants cant be a candidate from the place where he works. An election is coming closer. These points are not visible in public intentionally or unintentionally.

  • @RanjithFernando-ls1ju
    @RanjithFernando-ls1ju6 ай бұрын

    උඹ......හරි....මරු....බං

  • @chandimaperera5788
    @chandimaperera57886 ай бұрын

    ආදරය.උල්පතක්.කරගන්න

  • @thusharachaminda6339
    @thusharachaminda63396 ай бұрын

    හරි ආදරනීය චරිතයක් මැකෝ. වැඩසටහන ඉවර වෙනකන් බැලුවා.

  • @ZnT_PJay
    @ZnT_PJay6 ай бұрын

    හරිම ආදරනීය චරිතයක්♥️

  • @ranjanprabath2345
    @ranjanprabath23453 ай бұрын

    මා ආදරය කරන සරල මිනිසා...❤❤❤

  • @dammikawansatilake6599
    @dammikawansatilake65996 ай бұрын

    ඈ බං උඹට වෙනඑකෙක් හිටියෙම නැද්ද ?

  • @Topnotch95
    @Topnotch956 ай бұрын

    දැන් පකයා වගේ කාතා කිය කිය හිටපන්....😂

  • @wcs581
    @wcs5816 ай бұрын

    මා හින්ද😂

  • @naradanissanke939
    @naradanissanke9393 ай бұрын

    මම කූඹූයෝ. තූන් හතර පාරක් බැලුවා..ගුණෙ අයියේ කෝකද චරිතය

  • @wataketiyegedarahiranthasa3861
    @wataketiyegedarahiranthasa38616 ай бұрын

    සුන්දර මනුස්සයෙක් ..........

  • @calistafernando1713
    @calistafernando17133 ай бұрын

    දේශප්‍රිය මහත්මයෝ ඔයාල කොහොම මොනව කීවත් අද ජනතාව හොම්බෙන් බඩගා ගෙන යන කාලයක් ඒ තැනට පත් කලේ ඔය ජඩ බලු හොරු දූෂිතයෝ වංචා කාරයෝ පාතාලයෝ එනිසාම ජනතාව අද ඉහළින්ම පිළිගත් එකම බලවේගය ජාතික ජනබල වේගය පමණ මයි එනිසාම 💪💪💪💪💪💪💪💪💪💪 ජයක්ග්‍රරහනය කරන්නේම 🧭🧭❌❌🧭❌🧭❌🧭❌🧭❌

  • @palikiridena2796
    @palikiridena27965 ай бұрын

    melo rahak nee...

  • @sajeewanjanaka3559
    @sajeewanjanaka35596 ай бұрын

    Mahindage dewal ekka jiwath wena pamkayek

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq6 ай бұрын

    මෙි අනිත් සතා

  • @thilakrupasinghe1152
    @thilakrupasinghe11524 ай бұрын

    ආදරනිය මිනිහෙක්

  • @bstclassroom7649
    @bstclassroom76496 ай бұрын

    ආසම චරිත දෙකක් නිසා full video එකම බැලුවා.😅

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o2 ай бұрын

    වැඩක් නැති හිතෙන් වැඩ්ඩෙක්.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o2 ай бұрын

    මේකගේ කය්ය විතරයි .........ඩෝ.

  • @JMPRana
    @JMPRana6 ай бұрын

    ගුනේ ❤❤❤ බැනපු අය නම් හරියට බලල නෑ වගේ... සර් ...❤️❤️❤️

  • @Racheal201
    @Racheal2016 ай бұрын

    Ohuta ohuge thanathure, thamange thirana wala barapathalakama thamath therila na! lankawe adyapanaya yalpanala kiyana ekata hodha udhaharanayak.

  • @prasannagodage2614
    @prasannagodage26146 ай бұрын

    Tanaturen oluwa udumma nogaththa minihek..

  • @sandyakumarasinghe9474
    @sandyakumarasinghe94745 ай бұрын

    Why interview these guys. We are in this situation because of him

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne98216 ай бұрын

    Para rajapaksha ballonta horen kade giya ekek mu. Pukata pain gahanna one wel parayek

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe62716 ай бұрын

    MAHENDA KEYANA NAMA THIYANA GODAK EWUN PATTA DEEL KARAYO.. PATTA HORU MOKADA MU HA.HA.. KEYALA HENA UNATA MU RAJAPAKSHALAGEN PATTA JARAWAK KAWA AMARICAWAY PURAWACI KAMAK THIYANA GOTABAYATA CHANDAYA ELLANNA EDA DUNNAY.. MU RAJAPAKSHALAGEN PATTA JARAWAK KALA OKA THAMAI THITHA ATHTHA MU EDA A KARAPU BALU WADAY NESA THAMAI MAY RATA VENSA UNAY OKATA YAHATIN ENNA DAYNNA EPA MU PATTA HOREK OKA JARAWA KALA GOTABAYATA CHANDAYA ELLANNA AWASTHAWA DUNNAY OKA THAMAI THITHA ATHTHA

  • @MrDpsrilanka
    @MrDpsrilanka6 ай бұрын

    පලයන් බං යන්න

  • @user-lb5sw8dt2n
    @user-lb5sw8dt2n6 ай бұрын

    ඇල් වතුරත් නිවල බීපු ආතල් පොරක්

  • @va5423
    @va54236 ай бұрын

    Rata kapu Kalakanni y’a

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha19796 ай бұрын

    අද වැඩ සටහන 👍. පෞද්ගලිකව මමත් ගොඩක් ආදරේ කරන කෙනෙක්.

  • @senanayakesmun
    @senanayakesmun6 ай бұрын

    අවස්ථාවාදියෙක්

  • @dilipperera1376
    @dilipperera13766 ай бұрын

    Sannasgala oyage adara laisthuwe nedda😂😊

  • @madhawapremaratne769

    @madhawapremaratne769

    6 ай бұрын

    අපෝ, අනිවාර්යයෙන්ම ඉන්නවා.

  • @Sana-vq2zl
    @Sana-vq2zl6 ай бұрын

    Apoi me minihava nam newatha ganna epo. Kathaven nam Desai. Kade yanawa kelawarak nehe

  • @athulafonseka5418
    @athulafonseka54186 ай бұрын

    ලංකාවටම හිනාවෙලා ඇරියා

  • @2786kenneth
    @2786kenneth6 ай бұрын

    Patta horek ratak kawa

  • @asiridisanayaka5006
    @asiridisanayaka50066 ай бұрын

    තාත්තා ගෙබි දෙශපාලනයක්නි!!කරලා තියෙන්නෙ ඔබ තුමා දේශපාලනයට එන්න එපා !!අපේ ඔබතුමා ගැන තියෙන ගෞරවය නැතිවෙයි !!?

  • @topvgaming247
    @topvgaming2476 ай бұрын

    මැ.කො. Ge kathawilase ta abbahi wenawa.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o2 ай бұрын

    කොරපු බම්බුවක්............නෑ.

  • @anjanabandara9949
    @anjanabandara99496 ай бұрын

    ඊගාවට ටිරාන් අලස් ගෙන්නවමු.....

  • @namalpadma3208

    @namalpadma3208

    6 ай бұрын

    😅😅

  • @gajalanka95

    @gajalanka95

    6 ай бұрын

    😁👍

  • @Dikovitaabeyrathne

    @Dikovitaabeyrathne

    6 ай бұрын

    🤣🤣🤣

  • @sooriyacreations5509
    @sooriyacreations55096 ай бұрын

    රස්සාව බේරගෙන මොත්තෙන් වැඩ කරපු දකුණේ වෙට්ට පිත්තලයෙක්....පැන්ෂන් ගියාට පස්සෙ සිංහයෙක් වෙලා.

  • @sahanr27

    @sahanr27

    6 ай бұрын

    උඹ කවුද යකෝ ඌ එක්ක බලද්දි උඹ මොනවද කරලා තියෙන්නෙ. 😂පල නාකියා යන්න

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing19296 ай бұрын

    ජයවේවා

  • @jayaweera9360
    @jayaweera93606 ай бұрын

    ගුනේ අද නම් මට උඹවත් එපා උනා ඔය කාලකන්නියා ගෙනාව නිසා

  • @ravindraabeysinghe2630
    @ravindraabeysinghe26306 ай бұрын

    Hora gediya, he is the one who gave Gota the presidential nomination despite his valid American visa at that time.

  • @sanjeewaanagipura-nj3ht
    @sanjeewaanagipura-nj3ht6 ай бұрын

    ඒදා රෑ තමයි රෑ ජනාධිපති රනිල් හමුව මැතිවරණය ප්‍රතිඵල රෑ

  • @user-kx1tm2ll2y
    @user-kx1tm2ll2y6 ай бұрын

    "Gu godak" apo data aparade

  • @gnanasenawijesekarawithara9789
    @gnanasenawijesekarawithara97896 ай бұрын

    නන්දසේන ගෝඨාභය රාජපක්ෂ තම ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරනොගෙන නීති විරෝධී අන්දමින් ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දුන් අවස්ථාවේදි එම නීති විරෝධී නාමයෝජනා භාරදීමට පූර්ණ ආශිර්වාදය සහ අනුග්‍රහය දැක්වූ අන්ත දූෂිත මැතිවරණ කොමසාරිස් කෙනෙකු වන මහින්ද දේශප්‍රිය ප්‍රමුඛ මැතිවරණ කොමිසම එකම ලිපිනය යටතේ ,වංචාවට දූෂණයට එරෙහිව මරාගෙන මැරෙන සටනක් දෙමින් සිටින බව ජනතාව ඉදිරියේ ව්‍යාජ රංගනයක යෙදෙමින් සිටින එක්තරා දේශපාලන පක්ෂයක,නායකයින් කීප දෙනෙකුට පක්ෂ 3ක් ලියා පදිංචි කර දිම හරහා ප්‍රෝඩාතන්ත්‍රවාදයේ නාමයෙන් ලෝක වාර්තාවක් තබා ඇති බව පස්වනක් ප්‍රීතියෙන් පිනා යමින් උස් හඩින් ප්‍රකාශ කරමි .ඇයි අවුල්ද ???💪💪💪💪💪💪🤣🤣🤣🤣🤣🤣

  • @sanusath2017
    @sanusath20176 ай бұрын

    බෙනපු එව්න්ටයි කියන්නෙ , දෙන්වත් ඔය වහල් කමින් ගෙලවියල්ලා.

  • @jayashanthaperera2355

    @jayashanthaperera2355

    6 ай бұрын

    මෝඩයෙක් වෙන්න එපා බන් උබේ වහල් කම තහැරපන්

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    5 ай бұрын

    හරියට අකුරු ටිකක් කොටා ගන්න බලන්න

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi27686 ай бұрын

    උබ ආදරේ කරාට හැමෝම මෙයාට ආදරේ නෑ.මෙයත් පැවති ආන්ඩුවලට කඩේ ගිහින් මෙයාගේ තාත්තත් පක්ෂ වලට මාරු වෙලා වාසි ලබාගෙන තියෙනවා.මේවගේ අය මේරටට සත පහක වැඩක් නැ.මේ චැනල් එක ආයෙත් බලන්නෙ නෑ.

  • @ruwanthahewage9935
    @ruwanthahewage99356 ай бұрын

    Nugath pissu modayek

  • @sudathperera1753
    @sudathperera17536 ай бұрын

    මහින්ද නියම තක්කඩියෙක්.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o2 ай бұрын

    සුනන්දත් ඔය් වගේම න හු ට් ටෙ ක්....!😂

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa91306 ай бұрын

    මට ඔබ සෙනෙට් එකෙ පියගැට පෙළ ලඟ පොලීසිය ඉන්න වෙලාවේ කියපු සටන්පාඨය මට තවම මතකයි

  • @jagathkuruppu9556
    @jagathkuruppu95565 ай бұрын

    ගුණය අයියේ දිරවන්නෙම නැති කේස් එකක් තමයි මේ ගෝතයා.දත් වහල්ල එළියට දාලා තමයි ගහන ගේම් ඔක්කොම ගහන්නේ. රාජපක්ෂලට කඩේ ගිහිල්ලා රටම කෑවා.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe37546 ай бұрын

    රටේ විනාශයට වගකිව යුතු තවත් පරයෙක් තමයි,කයියයි පඩගදයි විතරයි මුගේ නොදකිං

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    5 ай бұрын

    😆😆😆

  • @thimirasandaruwan1238
    @thimirasandaruwan12386 ай бұрын

    උගත් නිහතමානී මහත්මයෙක් ඉවර වෙනකන් බැලුව ❤

  • @isurusrinath9904

    @isurusrinath9904

    6 ай бұрын

    😂😂😂

  • @chamalsandaruwan1625
    @chamalsandaruwan16256 ай бұрын

    විකාර තමා මෙයත් ස්වාධීන කෙනෙක් නෙමෙයි හොදට ගොට්ට අල්ලපු කෙනෙක්

  • @MrSumedha1976
    @MrSumedha19766 ай бұрын

    Mona sawadeenada mahaththyo ? This man should be ashamed for many things what he did while being the commissioner!!!! No need to list down. People who knows know very well . Chaminda you are too little to understand. Sorry bro !!!

  • @kalusuba1849
    @kalusuba18496 ай бұрын

    අප්පියරියම චරිතයක් ! උගත් කුහකයෙක් !!

  • @pathirana64

    @pathirana64

    6 ай бұрын

    අඇයි bro

  • @jayashanthaperera2355
    @jayashanthaperera23556 ай бұрын

    තාමත් ගොන්නු රැවටෙනවනෙ මේකට

  • @perumbadagel957
    @perumbadagel9576 ай бұрын

    MU. MARMA. KAPATEYA. RATA. METNATA. WATENNA. MUTH. HETIWAK. TAMYI

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v6 ай бұрын

    Apoo a man with no spine.. one of the reasons sri lanka 🇱🇰 faced such hardship.. Gota never had clear documentation to participate in a presidential election. Hena gaapiya okata .

  • @user-fu5fv1hu3l

    @user-fu5fv1hu3l

    6 ай бұрын

    He answered that question man. Only court can go into that matter.

  • @user-px3ii4gj1v

    @user-px3ii4gj1v

    6 ай бұрын

    ​​@@user-fu5fv1hu3la spineless explanation.. don't waste our time by BS .people with a brain 🧠 know why he did what he did .

  • @sunilpremadasa3599
    @sunilpremadasa35996 ай бұрын

    ලංකාව මෙි තත්වයට ඒමට පාර කැපු අවලමි බල්ලෙක් මෙි වගේ හිවලෙක් ප්‍රමොටි කරපු ගුනේ අයියා ගැන බලවත් කනගාටුව..ගෝඨාට ද්විද්ව පුරවැසිබව තිබෙන බව දන දැනම මෙි හිවලා නොමිනේශන් දිමට විරැද්ධ උනේ නැහැ ......මෙයා පිකප් කලාට අපේ බලවත් කනගාටුව.......

  • @samanwickramaarachchi8688
    @samanwickramaarachchi86886 ай бұрын

    සක්කිලියා

  • @w.bandara6128
    @w.bandara61286 ай бұрын

    වීරයා මැරිලා

Келесі