Gune Aiyage Kamare වියදම් කරන්න වෙලාවක් නැත්නම් හම්බකරල වැඩක් නෑ,

ආදරේ අහිමි උනාම අඩන එක මරු වැඩක්.
රසායන විද්‍යා දේශක.
චරිත දිසානායක..
Charitha Dissanayaka : / @charithajbdissanayake
Roast Panos : 375-2/1 Thalawathugoda Rd, Sri Jayawardenepura Kotte
roastpaanos...
/ roastpaanos
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kabare is where we can do all that.
Welcome to
#guneaiyagekabare #guneaiya

Пікірлер: 140

  • @sajanadonsamarawickrma1677
    @sajanadonsamarawickrma16775 ай бұрын

    මේ channel එකේ බලපු පළවෙනි video එක, ඒකට හේතුව චරිත. වෙනම කියවීමක් තියෙන දැනුම් සම්භාරයක් තියෙන ඔහුගෙන් මීට වඩා දෙයක් video එකට ගන්න තිබුනා කියලයි මගේනම් අදහස. Anyway දෙන්නටම ජය!. 🤟

  • @alokapathirana8810

    @alokapathirana8810

    5 ай бұрын

    ekagai

  • @PathumSimpson

    @PathumSimpson

    5 ай бұрын

    💯

  • @kasunmadushanka2424

    @kasunmadushanka2424

    5 ай бұрын

    Aththa....Hriyta kisima prashnayak ahuwe na....chritha sir me programme ekta apu ekath wadak nathiuna eeken...

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya68675 ай бұрын

    ගුනේ අයියට කතා කරන්න සෙට් වෙන කට්ටියම ගොඩක් වටිනා අයනේ…මෙයත් එක්ක කතා කරන්න මටත් ලොකු ආසාවක් තියෙනවා..

  • @DewPaba
    @DewPaba5 ай бұрын

    ජීවිතේ වැටුණු වෙලාවල්වල අදටත් අහන්නෙ චරිත සර්ගෙ කතා.. ඉස්සර පන්ති යන කාලෙ වගෙම අදටත් ඒ මෝටිවේශන් එක එහෙම්මම ලැබෙනව.. මොණර කොළ වෙනුවට ජීවිතය සොයා යායුතු බවත්, ඒ සොයාගත් ජීවිතයේ කතාව අප විසින්ම ලියාගත යුතු වගත්, තරඟය තබා ගත යුත්තේ අනෙකා සමඟ නොව තමා සමඟම බවත් පසක් කළ ආදරණීය ගුරුතුමනි, ඔබට දීර්ඝායූ වේවා! 🙏

  • @DamsaraThenuwan-pj7xh
    @DamsaraThenuwan-pj7xh5 ай бұрын

    අපේ එකා චරිත සර් ❤ කාගෙද කෙම යන්නෙ මචන් "චරියගේ" ආදරෙයි ❤

  • @vhannarathnayaka811
    @vhannarathnayaka8115 ай бұрын

    චරිත සර්❤ මන් ජීවිතේ දැකපු චරිතය

  • @Hewages.m973
    @Hewages.m9735 ай бұрын

    Charitha sir නිසාමයි බැලුවෙ 🖐️

  • @jeewanthaudk3502
    @jeewanthaudk35025 ай бұрын

    man charitha sirge clz giye ne but porage pariwarthana training book eka ahu una...eka goda dala thmi yanthm al go dagatte...thank you mr. Charitha

  • @barneycasting8331
    @barneycasting83315 ай бұрын

    පොඩ්ඩක් හිතන්න කියන්නේ. දියුණු රටවල මෙහෙම සර්ල නැහැ. ළමයි මෙහෙම " ආ අපේ සර්" කියල comment කරන්නේ නැහැ. මෙතන ඉන්න ළමයි මේ සර් ව දන්නේ tuition ගුරුවරයෙක් නිසා. ලංකාවේ හැම ලමයම වගේ tuition යනවා. නමුත් රජයේ campus යන්නේ අතලොස්සයි. වෙන රටවල ළමයි tuition යන්නේ නැහැ. නමුත් ගොඩක් දෙනෙක් campus යනවා. ලංකාව අනාථයි කියල තේරෙන්න ලංකාවෙන් පිට ගිහින් ජීවත් වෙන්න ඕනි. ජය වේවා ලංකාවේ අධ්‍යාපනයට!

  • @tharushaaloka1959
    @tharushaaloka19595 ай бұрын

    ආඩම්බරයි කියන්න සර් ඔය දෙන්නගෙන්ම ඉගෙන ගත්තා ❤️🙏💐

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka37895 ай бұрын

    ගම ගැන කිව්ව නිර්වචනය නියමයි

  • @kosalaesahanabeyrathana4135
    @kosalaesahanabeyrathana41355 ай бұрын

    Charitha ,,charithayak thama 🥰🥰🥰

  • @nadunedirisinghe
    @nadunedirisinghe5 ай бұрын

    මාත් Chemistry ගුරුවරයෙක්. ලංකාවේ ගරු කරන chemistry ගුරුවරු 3 යි. මගේ ගුරුතුමන්ලා වෙන තිලක් රාජකරුණා සර් සහ කේ සිරි විතානගේ සර්. ඉගෙන ගෙන නැතත් මන් ආකල්ප වලට පට්ට ගරු කරන චරිතයක් තමා චරිත සර්.

  • @Adithya_Jayarathna7.
    @Adithya_Jayarathna7.5 ай бұрын

    මිනිස්සු වයසින් වැඩි වෙන්න වැඩි වෙන්න.."ආදරය" වගේ පොඩ් දේවල් අමතක කරලා..ලොකු ලොකු සංකල්ප ගැන කතා කරනවා...මං හිතන්නේ..මේ සමාජයේ දැනට තියන බහුතරයක් ප්‍රශ්න ඇති විමට හේතුව..සමාජ ආදරය නටඹුන් වීම.. නිදහසේ ජිවත් වෙන්න රටක් නිර්මාණය කරන්න කලින් මනුස්සකමි තියන මනුස්සයෙකුයි නිර්මාණය කරන්න ඔනේ මං හිතන්නේ..

  • @samithchathuranga7718
    @samithchathuranga77185 ай бұрын

    Charitha sir ...❤ ❤❤

  • @IndikaKumara-rq9vf
    @IndikaKumara-rq9vf28 күн бұрын

    සුපිරි චරිතයක් mama jevithea prasaneawalta මුණ deanea චරිත sar kiyanea විදිහට.... සුපිරි චරිතයක් චරිත..adaryei..

  • @sathya-100
    @sathya-1005 ай бұрын

    චරිත දිසානායක -මාලිමාවේ අපේක්ෂක ....වටින් ගොඩින් එන්නෙ මේකට තමා

  • @shashika407
    @shashika4075 ай бұрын

    ❤❤❤..ඒක මරු...ආදරෙයි ආදරෙයි අහස වගේ ...

  • @kishankaminda3
    @kishankaminda35 ай бұрын

    patta widiyata motivation karanawa onima kenek ❤❤❤

  • @lepanhar9350
    @lepanhar93505 ай бұрын

    රට ඇතුලේ ඉන්න ගුරැවරයෙකුට මගහැරෙන දේවල් මෙහෙමනමි විදෙස්රටකට ගිය කෙනෙකුට මොනතරමි ජිවිතේ මගහැරෙනවද.ජිවත් වෙන්න දරන දරන උත්සහය මෙිකතමයි.

  • @Julieya89
    @Julieya895 ай бұрын

    niyamai asama charithayak....

  • @GamageSameera-ot4nj
    @GamageSameera-ot4nj5 ай бұрын

    මේක නන් සුපිරියක් තමයි ❤

  • @ceylondollars
    @ceylondollars5 ай бұрын

    Gune aiya poddak katawa adu karahan. Epa venawa

  • @SalgaduPerera
    @SalgaduPerera5 ай бұрын

    Sir මේ වගෙ ක්ලාස් එකෙත් හිනා වෙලා හිටියා නම්😂😂❤

  • @buddikaudapola9132

    @buddikaudapola9132

    5 ай бұрын

    Sira kathwa

  • @damdiney

    @damdiney

    5 ай бұрын

    Sir hina welane inne clss eketh 😂❤️

  • @kghjjay4360

    @kghjjay4360

    5 ай бұрын

    මන් නම් AL කරන සර්ලගෙන් හිනාවෙලා ඉන්නව දකින එක සර් කෙනෙක් තමයි චරිත සර්

  • @neva3502

    @neva3502

    5 ай бұрын

    Sir hina wela thm inne 2024 eke nam❤

  • @damdiney

    @damdiney

    5 ай бұрын

    @@neva3502 owww❤️

  • @madhushalakshan9048
    @madhushalakshan90485 ай бұрын

    Attatama clz ennat kalin fullow karapu charithaya.🙏❤️

  • @sheronperera1753
    @sheronperera17535 ай бұрын

    Sira kathawak kiyanne sir. Sir ge vision eka patta 🫡. Sir ge class awa kale apita life eka gana kiwwa dewal thama matakai. Chande illanna baida sir 😅

  • @shanufathi3173
    @shanufathi31735 ай бұрын

    A Great Definition for a Real Teacher .👍 Sir, thank you for teaching children about the truth of life💯.and sir I am very proud to be your student😊

  • @sagarasampath852
    @sagarasampath8525 ай бұрын

    අපේ ජීවිත කතාව අපිටම ලියාගන්න උගන්නන චරිත හදන චරිත❤

  • @savinduherantha6640
    @savinduherantha66405 ай бұрын

    Sir gen kiynn wchn n . පට්ට echchrai .❤sirge wchn ahddi ege hiriktu pipil wge seen ekkewill AL gmmt god dl hod thenkt enn one kiyl hitht enne nthnm ek ledk . එච්චරයි .

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha95694 ай бұрын

    චරිත් නියමයි පැහැදිලියි සරලයි!

  • @newshub7553
    @newshub75535 ай бұрын

    චරිත සර් ❤️❤️❤️

  • @sumudithaspatabendi
    @sumudithaspatabendi5 ай бұрын

    චරියා❤

  • @alokapathirana8810
    @alokapathirana88105 ай бұрын

    chariya is my role model 😎

  • @thisalranasinghe3980
    @thisalranasinghe39805 ай бұрын

    ආසම චරිතයක්❤

  • @thimira8335
    @thimira83355 ай бұрын

    Budu ammo lassana..charii❤😊

  • @ravinduchamod5223
    @ravinduchamod52235 ай бұрын

    චරිතයක් තමා❤

  • @a.iarchitecturalvisualizations
    @a.iarchitecturalvisualizations5 ай бұрын

    Great personality

  • @theekshanasirisena9720
    @theekshanasirisena97205 ай бұрын

    Charitha sir ❤️🫶🏻🇦🇺🎧

  • @dilanka_nirmal
    @dilanka_nirmal5 ай бұрын

    සමනළ කන්ද නගින්නෙ නෑ කීවේ කළු පුතාට රිද්දන්න නේ හොර ගෙඩියා

  • @sharpmezz7699

    @sharpmezz7699

    5 ай бұрын

    මොකක්ද ඒ කතාව

  • @janindusenith8363
    @janindusenith83635 ай бұрын

    චරිත හදන චරිතයක් ❤.

  • @rohankumara3346
    @rohankumara33465 ай бұрын

    මම ජිවිතේ දැනට දැකපු ලොකුම චරිතය "චරිත සර් ❤️"

  • @R-me5ey
    @R-me5ey5 күн бұрын

    1981/ 1982/ 1983/ කලුතර අත්ත දස්සියේ chemistry කරපු ගුරා ( ගුරුසිංහ) මතක් උනා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara83775 ай бұрын

    චරිතයක් තමා චරිත සර්.

  • @amandirashmika1082
    @amandirashmika10825 ай бұрын

    Charitha sir❤❤❤❤❤❤❤

  • @emdssampath9688
    @emdssampath9688Ай бұрын

    අජා එක්ක වීඩියෝ එකක් කරන්න,සමාජට හොද වැඩක්කරන එක්කෙනෙක්(.අජන්ත දිසානායක)

  • @chanakabalasuriya
    @chanakabalasuriya5 ай бұрын

    Vedio eka niyamai....Nilantha Jayasuriya sir ekkath interview ekak krnnako.......

  • @pasindudilanka3964
    @pasindudilanka39645 ай бұрын

    චරිත සර්. ආදරෙයි❤

  • @Prathi_739
    @Prathi_7395 ай бұрын

    Charitha sir❤❤❤

  • @binarasashrika701
    @binarasashrika7015 ай бұрын

    චරිතයක් ❤❤

  • @chamarasampath2932
    @chamarasampath29325 ай бұрын

    චරිය කියන්නේ චරිතයක්ම තමයි ඉතිං❤️❤️

  • @thusharisankalpani7954
    @thusharisankalpani79545 ай бұрын

    Charitha sir ❤❤❤

  • @samadhisubasinghe
    @samadhisubasinghe5 ай бұрын

    චරිය නිසාමයි බැලුවෙ 🖐 awurudu gaanakata kaalin mamath class giya ❤🙏

  • @chanukamadushan5613
    @chanukamadushan56135 ай бұрын

    චරිතයක්!❤️🔥

  • @omehome8788
    @omehome87885 ай бұрын

    10000k guruwaru hambuna nam 1000ka nam liyala pennanna gune

  • @dinvook3338
    @dinvook33385 ай бұрын

    ❤❤adarei sir

  • @supersonic6734
    @supersonic67343 ай бұрын

    Charitha sir.❤❤❤

  • @shanakaisuru1391
    @shanakaisuru13915 ай бұрын

    Charitha ❤❤charithayak💯💯

  • @Virantha
    @Virantha5 ай бұрын

    Charitha Sir ❤

  • @sunethpabuddha2386
    @sunethpabuddha23865 ай бұрын

    Ape sir ❤

  • @Ado_No
    @Ado_No5 ай бұрын

    අජාවත් ගේන්න පුළුවන් නම් නියමයි ❤

  • @Up_Lift_U_867

    @Up_Lift_U_867

    5 ай бұрын

    අඩේ

  • @mmmmmh410

    @mmmmmh410

    5 ай бұрын

    එයි මේන් කියල 😁

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka37895 ай бұрын

    👍

  • @nop1969
    @nop19695 ай бұрын

    චරියා❤❤❤

  • @rashmika3763
    @rashmika3763Ай бұрын

    ape sir🥰🥰

  • @user-jy4lr2gk6m
    @user-jy4lr2gk6m5 ай бұрын

    අපේ සර්❤❤

  • @dtb1213
    @dtb12135 ай бұрын

    Ape sir ❤❤

  • @hashanhirantha3026
    @hashanhirantha30265 ай бұрын

    චරිත හදන චරිත❤

  • @dominance29
    @dominance295 ай бұрын

    චරිතනම් චරිත♥️

  • @thusithadissanayaka6740
    @thusithadissanayaka67405 ай бұрын

    Sir.❤

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha19795 ай бұрын

    👍👍👍

  • @padumaoshada7562
    @padumaoshada75625 ай бұрын

    chariya 😍

  • @shalikaindrajith1262
    @shalikaindrajith12625 ай бұрын

    👌🇱🇰🇭🇲

  • @udarakeshan30
    @udarakeshan305 ай бұрын

    Nice

  • @user-bc9kz9dg9b
    @user-bc9kz9dg9b5 ай бұрын

    චරිත සර්..🥺❤ 24 revision eka karanna 😢

  • @insidetutionlk
    @insidetutionlk5 ай бұрын

  • @nokooooooooo
    @nokooooooooo5 ай бұрын

    Charitha ❤

  • @ridmapraveen3058
    @ridmapraveen30585 ай бұрын

    ♥♥♥

  • @aaraabeats8681
    @aaraabeats86815 ай бұрын

    චරිත බොසා ❤

  • @megaelectrical613
    @megaelectrical6135 ай бұрын

    ❤❤

  • @thisudinethya
    @thisudinethya5 ай бұрын

    චරිත සර් ♥️

  • @asankanayana5337
    @asankanayana53375 ай бұрын

    Sir❤

  • @kasunkasthuriarachchi1985
    @kasunkasthuriarachchi19855 ай бұрын

    Maru

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi2055 ай бұрын

    ❤❤❤❤

  • @breeze6918
    @breeze691824 күн бұрын

    👍☺️

  • @anushaperera3022
    @anushaperera30225 ай бұрын

    Captain ❤❤❤

  • @gayindiusara7971
    @gayindiusara79715 ай бұрын

    ape sirrr🥺🥺🥺💗💗

  • @MenathThejana
    @MenathThejanaАй бұрын

    ගුරෝ. මේ කොයිබට යන්නද හදන්නෙ

  • @sahaniresh5615
    @sahaniresh56155 ай бұрын

    චරිත ❤

  • @nimeshthushara7383
    @nimeshthushara73835 ай бұрын

    චරිත තමා චරිතේ ❤

  • @idea-one9337
    @idea-one93375 ай бұрын

    චරිතයක් ගෙන්නලා ❤

  • @RavinduLochana-eh6mn
    @RavinduLochana-eh6mn7 күн бұрын

    ❤❤❤

  • @unlimitedcricket9217
    @unlimitedcricket92175 ай бұрын

    Charitha hadana charitha ❤

  • @athapattuudara140
    @athapattuudara1405 ай бұрын

    36ක් උනාට මේව අහද්දි පංති යන්න හිතෙනවා සර්ලගෙ. හැබැයි ol පවා fail මිනිහෙක්

  • @moraproduction70
    @moraproduction705 ай бұрын

    Chari Boy❤

  • @yas-t
    @yas-t5 ай бұрын

    Ajantha sirwath gemu

  • @charithchandrasena9547
    @charithchandrasena95475 ай бұрын

    සල්ලි හම්බ කරන්ට ඉගෙන ගන්ට ඔනේ

  • @MeirDugan
    @MeirDugan4 ай бұрын

    අනේ ඒ ඒ ඒ ඒ ඒ උබලා වගේ එවුන් දෑකලා එපාවෙලා බන්.... අවුරුදු 76 ක් තිස්සේ මරු කියවනවා මොනවාදෝ විකාර කියවනවා. කාළකණ්නි.

  • @lakshithwithana5775
    @lakshithwithana57755 ай бұрын

    කැමරා එක කෙලින් කරානම් බලන්න මාරම ලේසියි දෙන්නම ඉන්න ශොට් එකේදි😂

  • @sathya-100
    @sathya-1005 ай бұрын

    වටේ යන්නේ නැතුව කෙලින්ම කියන්න මම මාලිමාවෙන් ජන්දෙ ඉල්ලනවා කියලා 😂

  • @ranganadesilva9148
    @ranganadesilva91485 ай бұрын

    LoL

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi72804 ай бұрын

    අාදරේ අහිමි වුනාම අඩන එක මාර වැඩැක්! අඩන එක ද ? අැඩෙන එකද ? පංචෙින්ද්‍රිය අව සගව ගොස් අවිදරා නිසල වීමක් ද ? ! .

  • @MenathThejana
    @MenathThejanaАй бұрын

    න්

Келесі