Gune Aiyage Kamare - Vlog Ep 93 - NPP සහ SJB පරදා පොහොට්ටුව හම්බනතොටින් යලි නැගිට්ට හැටි...

Merchandise Number : +94 75 996 0066
Our Facebook : / guneaiyagekamare
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
Welcome to
#guneaiyagekamare #guneaiya

Пікірлер: 549

  • @gnanadhaja5848
    @gnanadhaja58483 ай бұрын

    හම්බන්තොටින් අරඹා බේරෙවැවෙන් අවසන් කරමු

  • @SusilAyupala

    @SusilAyupala

    3 ай бұрын

    Comady parliament comady president comady parliament comady garvarment comady police 👮‍♀️ comady rajapaksa regiment. 🤑🤑🐃🐃🐃

  • @sagaunutharu1501

    @sagaunutharu1501

    3 ай бұрын

    ❤ Rla 😂

  • @sarathgamini7927

    @sarathgamini7927

    2 ай бұрын

    Aa Aca то все то​@@SusilAyupala

  • @nandasiriananda7180

    @nandasiriananda7180

    2 ай бұрын

    Derby Derby Derby lllllllĺlllllllllllllllpppĺl7llllllllllllllllllllll7777777ĺl​@@sagaunutharu1501

  • @user-tx4uu9km7p

    @user-tx4uu9km7p

    Ай бұрын

    😂 true

  • @asianlankamp
    @asianlankamp3 ай бұрын

    මේ රට මේ පරයන්ට ලියලා දීලා නැහැ ගුණේ .මෙදා පාර NPP දිනවා රටම දිනවමු. හිත ගිය තැන මාලිමාව ❤

  • @chandikajayasena5297
    @chandikajayasena52973 ай бұрын

    සටන ඇරඹුනා නෙවෙයි සටන ඇඹරුනා... ඒක මරු . සුපිරි කියවීමක් සහෝදරයා .

  • @bandara-
    @bandara-3 ай бұрын

    මම තංගල්ලෙ . හද්ද දොටේ ඉදල ඇදපු සනග විතරයි හිටියේ තංගල්ලෙ මොකෙක්වත් ඔකට ගියේ නැ . බස් 20 ක් විතර තිබ්බ අන්තිම වැඩිවෙලා 600 ඉන්න ඇති ඉට වඩා හිටිය කියල ඔප්පු කරොත් මම තංගල්ලෙ ඉදල දනගානව ගාල්ලට.

  • @User29438

    @User29438

    3 ай бұрын

    අම්මෝ 😂😂😂 හී

  • @SampathUdaya-ox1dq

    @SampathUdaya-ox1dq

    3 ай бұрын

    අමිමො බයියො ටික ලෙප්ටි😂

  • @senarathkarunaratne8529

    @senarathkarunaratne8529

    3 ай бұрын

    ගං තල්ල මැටිමැටිස් සෙනග 600 = 20,000 NPP LAKSA 21 = 21/600 x 20,000 = Laksa 700 = කෝටි 7 මළකෙලියයි මහරජ. උන්ගෙ ගණන් වල හැටිටට NPP එකට චන්ද කෝටි 7යි. එහි අරුත ඉදිරි චන්ද වාර 7ක් NPP එකට ජය තීන්දුයි නාමල්ගෙ 1වෙනි රැස්වීමෙන්ම!

  • @anthonyfauci5920

    @anthonyfauci5920

    3 ай бұрын

    😂 එහෙනම් මොකටද කලබලෙ. කොහොමත් එයාල දොටෙ මිනිස්සු ගේන්නෙ නැතුව මාලිමාව වගේ ගාල්ල මිනිස්සු කොලඹ ගේන්නෙ නෑ

  • @dhammikaathukorala741

    @dhammikaathukorala741

    3 ай бұрын

    😂😂😂😂😂

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna46253 ай бұрын

    ගුණය අයියා මචං උඹ මේක හොදට විශ්ලේෂණය කරලා සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන කියා දීම ලොකු දෙයක් උඹට ස්තූතියි

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga34913 ай бұрын

    ගුනේ අයියා සුපිරියි .ඉල ඇදෙනව.😂😂.මාළිමාවට ජය වෙිිවා

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana99633 ай бұрын

    ඒ නංගි හිතන්නේ යටිගිරියෙන් කෑ ගැහුවහම බොරුව ඇත්ත වෙනවා කියලා...😂😂😂

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u3 ай бұрын

    රුපියල් 1500 යේ කූපන් දීල සෙනග ගෙනල්ලා තියෙන්නේ 😂😂

  • @ajithfernando3400

    @ajithfernando3400

    3 ай бұрын

    Malinawata jayawewa buddimathunta pamanai.... puke wahana kinithullo byyanta nowa😅

  • @apidennalive

    @apidennalive

    3 ай бұрын

    නෑ බොරු කියන්න එපා අපේ අය්යට 3000 ක් හම්බ උනා

  • @roybrown4711

    @roybrown4711

    3 ай бұрын

    @@apidennalive good man.... take all money..

  • @wasanthawithanage1308
    @wasanthawithanage13083 ай бұрын

    පිස්සු හැදෙනවා ගුණේ අයියා පොහොටටු මුන්ට මොනගල් මාර ආතල්

  • @user-cc8zl2yl3d

    @user-cc8zl2yl3d

    3 ай бұрын

    😂😂😂😂😂

  • @anthonyfauci5920

    @anthonyfauci5920

    3 ай бұрын

    😂 මාලිමාව ඊට වඩා ආතල් හැබැයි

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    3 ай бұрын

    @@anthonyfauci5920 ammo ow...Gotabaya 2 bn! Ranil e athin kochchara wadagathda? booru haththa malima,pohottuwe innema..Sajaba gana nm katha nokara imu!🤣🤣🤣

  • @darkwolf64825

    @darkwolf64825

    3 ай бұрын

    ගල් කාලකුයි බත් පැකට් එකකුත් දුන්න. උදේට කිරි පැකට් එකයි ටී බනිස් ගෙඩියකුත් දුන්න.

  • @dhammikagunaratne1475

    @dhammikagunaratne1475

    2 ай бұрын

    Umbala HOTU party ekata p..ka dunno neda ? .

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala32273 ай бұрын

    ඒ නංගී නම් ලංකාවේ වෙන්න බැහැ නේද ගුනේඅයියා

  • @roshananthony4610
    @roshananthony46103 ай бұрын

    හොද විග්‍රහයක් "ගුණෙ අයියා"හොද දේශපාලනික අවබෝධයකින් කතා කරනවා මචන්. පොහොට්ටුවෙ උන් අන්දමන්දවෙලා ඉන්නෙ. පන බේරගන්න ඕනකමට දේශපාලනයෙ ඉන්නගමන් විකාරෙන් දොඩවනවා.. කියන්නේ මොනවදවත් උන් දන්නේ නැ . ඇත්තටම නියම කොමිටෙල් කාරයො ටිකක්

  • @sunilpremathilaka1011

    @sunilpremathilaka1011

    3 ай бұрын

    Excellent explain thank u.

  • @asianlankamp
    @asianlankamp3 ай бұрын

    පරයින් මේ රටේ පෙම් කෙලි කාලය අවසන්. අපි NPP දිනවා රටම දිනවමු ❤

  • @charakapandithakoralage2674
    @charakapandithakoralage26743 ай бұрын

    පව් මේ ඇවිල්ලා ඉන්න මිනිස්සු😢

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx3 ай бұрын

    ගුනේ අඉය මරු සින් ඔව එල එල ඔහොම කරගන යන්

  • @nuwanjeewantha9929
    @nuwanjeewantha99293 ай бұрын

    අරඹෙිපොල low budjet version ,, ඒක මරැ

  • @gunarathnagm5546

    @gunarathnagm5546

    3 ай бұрын

    ඒක හොදයි..........

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d3 ай бұрын

    හැබයි පුතෝ බේරෙවැවේ එබුවත් හදන්නබැරි ගංඔට්ටපාලුවො ඉන්නව ඔය ගංපලාත් අස්සෙ..

  • @dharmasriliyanage

    @dharmasriliyanage

    3 ай бұрын

    T

  • @champaperera8487

    @champaperera8487

    2 ай бұрын

    ඒක ඇත්ත

  • @user-nq9fe6xf9s
    @user-nq9fe6xf9s3 ай бұрын

    මොණරාගල ,රත්නපුර ,ඇඹිලිපිටිය ,මාතර ප්‍රදේශවල බස් ඇවිත් තිබුනා .

  • @Asankashammi9115
    @Asankashammi91153 ай бұрын

    නංගිගෙ කතාවට‌ මම සංවේදී වුන තරම කියන්නෙ චූ පොඩ්ඩකුත් ගියා..

  • @gunarathnagm5546

    @gunarathnagm5546

    3 ай бұрын

    මමත් අහගෙන හිටියෙ. මටත්.........

  • @damayanthidissanayake473

    @damayanthidissanayake473

    3 ай бұрын

    😅😅😅😅😅😅

  • @user-ip3ri1mi4q

    @user-ip3ri1mi4q

    3 ай бұрын

    මටත් ටිකක් උකුවට වගේ . චූ නෙවෙයිද මන්දා .

  • @user-ns4ox5ol1j

    @user-ns4ox5ol1j

    3 ай бұрын

    අඩො උබ සුප්පා නෙද

  • @user-uo8df4oc4k

    @user-uo8df4oc4k

    3 ай бұрын

    😂😂a nangi pau yako😂😂ubalanam tirisannu😂😂😂😂😂

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe88293 ай бұрын

    නියම වැඩ සටහන ගුනේ අය්ය

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe13213 ай бұрын

    බලයට ⁣ලෝභ නැත්නම් තවත් මොනවටද මේකෙ පතුරු ගහන්නෙ.😡🤮

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k3 ай бұрын

    පොහොට්ටුවේ උන් දැන් විකාරයෙන් කියවන්නෙ.😂😂😂

  • @user-wj4oh9bz6g

    @user-wj4oh9bz6g

    3 ай бұрын

    Thoge redda. Dog balli

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse94763 ай бұрын

    බුදුන් වහන්සේ වෙනුවෙන් පුදන මල් පර වී යා නම් පොහොට්ටු කල් ඉකුත් වත්ම පරවී යාම නිසැක මෙන්ම වැළැක්විය නොහැකියි කුට්ටි සහ සංජීව.

  • @wmrathnayaka4471
    @wmrathnayaka44713 ай бұрын

    ගුනේ අයියෙි නාමල් මෙි සැරේ මොන්ටි සොිරි යවමු.

  • @loreetaroshani7974

    @loreetaroshani7974

    3 ай бұрын

    😂

  • @Sristar-nq8qb

    @Sristar-nq8qb

    3 ай бұрын

    @@loreetaroshani7974 නාමල් මගුල් කෑවනේ බිල ගෙව්වද නැ නේ විදූලි බිල වතුර බිල ගුවන් යානාව බිල ගෙව්වද නෑ නේ එහෙනම් කවුද ගෙව්වෙ සනත් නිශාන්ත මහතාතා

  • @anthonyfauci5920

    @anthonyfauci5920

    3 ай бұрын

    😂 නාමල් ජනාධිපති වෙන්න ඉල්ලනවා කියලා හිතන් ඉන්න සෙට් එක තමයි දේශපාලන ළදරුවන්. රාජපක්ෂලා ඔයිට වඩා පරිණාමය වෙලා තියෙන්නේ.

  • @asankasameera9398
    @asankasameera93983 ай бұрын

    හසලක තුෂාර ලා කැලේ. මෝඩාභිමානයට එක්ක යන්න පුළුවන්

  • @punchisripaday9862
    @punchisripaday98623 ай бұрын

    සීතා ඇරියපොල

  • @nilminimadhushanishani6190

    @nilminimadhushanishani6190

    3 ай бұрын

    මරු සීතා ඇරියාපො😂😂 ඒ වට්ටි අම්මටම ගැලපෙනම නම මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ජයවේවා පොහොට්ටුව බන්ග වේවා

  • @GihanDhanushka596
    @GihanDhanushka5963 ай бұрын

    ඉල ඇදෙනව සර් හිනා වෙලා😂😂😂😂

  • @ashokawijetunga5131
    @ashokawijetunga51313 ай бұрын

    ඇයි ඔය හොර රාඡපක්ෂ බල්ලන්ට උපදෙස් දෙන්නෙ මුන් හැදිගාලම අපායටම යන්න ඔින

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn3 ай бұрын

    යටිගිරියෙන් කෑගැහුවට තොපේ හෙලුව වැහෙන්නෙ නැතිබව තේරුම් ගනිල්ලා පරයිනෙ.

  • @asianlankamp
    @asianlankamp3 ай бұрын

    හිත ගිය තැන මාලිමාව ❤

  • @VincentPerera-tu5kh
    @VincentPerera-tu5kh3 ай бұрын

    ඔහොම සිනාසෙන්න එපා තිස්සෙයා පවි😂බං

  • @indasarathero3891
    @indasarathero38913 ай бұрын

    නියමයි , ගුණෙ අය්යා. ඔබේ හාස්‍යය ග්‍රාම්‍ය නැහැ . එය බුද්ධිමත් ග්‍රාහකයන්ට සපයන හාස්‍යයක්.

  • @roshananthony4610
    @roshananthony46103 ай бұрын

    මචං ගුණේ..ඔය තාර්කික අදහස් බයියන්ට දිරවන්නෙ නැ... නිකන් බව්බව් සද්දයක් විතරයි..කොහොමත් බල්ලො

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs3 ай бұрын

    පක්‍ෂ,පාට,භේදයක් නැතිව පසුගිය කාලයපුරාවට නියමෙටම දේශපාලන කමිබහොරැන්ගෙන් පාඩමි ඉගෙනගත් මටිටුවෙචිච බුද්ධිමත් ඡන්දහිමියො වැඩිවෙනව,ඵය රටට ජනතාවට සුභයි.ජයවේවා.!❤

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe61513 ай бұрын

    ඒ ඩයස්ගේ නංගිද ? 😁😁😁😂 නැත්නම් අරඹේගේ අක්කද ? දෙන්නකෝ කුඩයක් 😁😁😂😂

  • @sharmainewarnakulasuriya4526

    @sharmainewarnakulasuriya4526

    3 ай бұрын

    ❤❤❤😂😂😂😂

  • @poornimam.4017
    @poornimam.40173 ай бұрын

    මරැ ගුනෙ අයියා‍,කාලෙකට පස්සෙ උස්මුරැත්තාවට එනකමිම බඩ අල්ලාගෙන හිනාගියා.😂😂😂ඔහොම යන් ඔහොම යන්.😂😂😂

  • @buddhikanuwan7814
    @buddhikanuwan78143 ай бұрын

    FB දාන්ඩකෝ ඕවා නැතුව වැඩක් නැ ගුනේ අයියෝ 😂

  • @gaminisusil6988
    @gaminisusil69883 ай бұрын

    ඇත්තටම පොහොට්ටුවේ බංකොලොත් භාවය පෙන්වන්න හොදම උදාහරණය කුට්ටියාට කතාවක් කරන්න ඉඩදීමයි

  • @nilminiranathunga3422
    @nilminiranathunga34223 ай бұрын

    හිනා වෙන්න එපා අප්පා

  • @Ignesas_kurukula_sooriya
    @Ignesas_kurukula_sooriya3 ай бұрын

    ගුණයයි එයා බොා බොහොම ස්තුතියි

  • @ruwan2787
    @ruwan27873 ай бұрын

    ගුනේ අයියා ...සමීක්ෂණයක් ඕනේ ...බම් ...!!!!

  • @deepaniajantha1570

    @deepaniajantha1570

    3 ай бұрын

    ඔව් තංගල්ල ,හම්බන්තොට පැත්තෙ

  • @ruwan2787

    @ruwan2787

    3 ай бұрын

    @@deepaniajantha1570 ...මම නම් හිතන්නේ ...නුවරඑළිය මස්කෙලිය හැටන් වගේ පැති හොදයි වෙනසකටත් එක්ක ......සමීක්ෂණයකට ...හම්බන්තොට තංගල්ල ...වගේ දිනන්නේ අනුර ...ඒකෙ සැකයක් නෑ ....

  • @lankacool6427
    @lankacool64273 ай бұрын

    මමත් බැලුවා ඇත්තටම පව් 🚩🚩🚩🚩🚩♥️🚩🚩🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰උගේ සල්ලි වලින් හැදුවේ නැහැනේ ඒ අපේ සල්ලි මාලිමාවට ජයවේවා 🚩🚩🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @asianlankamp
    @asianlankamp3 ай бұрын

    දැන් අලුත්ම සීන් එක චන්ද දෙකම එකම දවසෙම තියන්න හදන්නේ. එක මිටට රොත්තම පන්නනවා NPP❤

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi99253 ай бұрын

    රට සහ සමාන්‍ය මිනිසුන් පහලට දැමිමට පරිසරය නිර්මාණ ය කිරීමට යලි නොහැකි වෙවා.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse94763 ай бұрын

    කොහෙන් හිනා පිට විය යුතු ද නංගියේ ?

  • @ravindradesilva811
    @ravindradesilva8113 ай бұрын

    පොහොට්ටුවේ උන්ව හඳුන්නෙත්ති ගාව class යවමු.

  • @abeyratnejayatunga4692
    @abeyratnejayatunga46923 ай бұрын

    සීතගෙඅවතාරය

  • @johnlee357
    @johnlee3573 ай бұрын

    පුටු ගානට විතරයී හිටියේ බස් වලින් ඇදලා තිබ්බේ ... ඔච්චර තමයී ඔකුන්ට ජන්දත් 😂

  • @Sristar-nq8qb
    @Sristar-nq8qb3 ай бұрын

    1948 සිට 2024 වසර දක්වා ගොඩනැගුවෙ අපේම රට ජනතාව ගොඩනැගුවාද නෑ නේද හැබැයි ජනතාව 2025 වසර දි ජනතාව ගොඩනැගිමට මම සුදානම් නව ප්‍රතිපන්තියක් ඇත සම්බන්ධ වෙන්න

  • @nevilsamarathunga3491

    @nevilsamarathunga3491

    3 ай бұрын

    මාළිමාවෙ ජයග්‍රහණයෙන් පස්සේ බලමු .🤣🤣

  • @Sristar-nq8qb

    @Sristar-nq8qb

    3 ай бұрын

    @@nevilsamarathunga3491 බලමු,,🤣🤣🤣😁😁😁

  • @keerthi12345100

    @keerthi12345100

    3 ай бұрын

    මාලිමාව හැර වේනවිකල්පයක් නැත. ❤️🧭❌

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m3 ай бұрын

    ගුනෙඅයිය කෝ සහෝ සමිික්ෂනය ,,1,,,2,,හරි ඊලග එක කෝඔිිිිිිඔිිඔිිඔිිඔිි,,,,,,,,,

  • @lalithaamarasingha6002
    @lalithaamarasingha60023 ай бұрын

    බයියෝ බයියොම තමයි සීතාට කුඩ ටිකක් .පුජා කරමු

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage94933 ай бұрын

    බයවෙලා. . මොනවා . කියනවාද. උන්. දන්නෙ . නැත ..අංගොඩ .. බාරගන්න ..😂😂😂

  • @zeenafarouque8977
    @zeenafarouque89773 ай бұрын

    ඉල්ලං කනවා 😂😂😂😂 අයියෝ නංගි 🤑

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t3 ай бұрын

    Good fun. Thanks for entertaining us.

  • @pskm90
    @pskm903 ай бұрын

    Sarcasm at its finest Keep up gune aiya

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe13213 ай бұрын

    ගෝටාබයටත් ඔය ගෑණි බෙරිහන් දුන්නා. මාලිමාවට බයේ දැන් ඔක්කොටම රෙවිලා

  • @gunarathnagm5546
    @gunarathnagm55463 ай бұрын

    මේ කරන විශ්ලේෂණය හරිම ප්‍රශංසනීයයි.මේ රැස්වෞමේ කථිකයන් ට කියන්න බෑරිවූ අමතක වූ කරුණ කෞපයක් තියෙනව.ජනතා මර්ධන පණත් වලට අත් ඉස්සීම,නූපන් දරුවාගේ බත්පතට ද කෙලවා ඔවුන්ද ණය කාරයෙක් බවට පත් කිරීම , රට බංකොලොත් කිරීම හා ඒබවට උසාවියෙන් වැරදිකාරයන් චූ බවට වූ උසාවියෙනි ඔවුනි වැරදි කාරයන් බවට තීන්දුනක් ලබාදීම,,එවැනි විශාල අඩුපෑඩකමි තියෙන පක්ෂයකට මහජනයා චන්දයක් දෙයිද.වෑවි හාරා නිදන් සෙවූ ,වන අපි රක්ෂිතය වෙන් කරනා ගැනීමට කල මාරානිතික උද්ඝෝධණය,මේ ආදී දහසකුත් එකක් ගැන කථා නොකලේ ඇයි.යුද්ධය ගැන තවදුරටත් කතාකිරීමේ තේරුමක් තිබේද.අධිවේගී මාර්ග සාදා ඇත.ඒසදහා ගිනි පොලියට ණය ගැනෞම රෑ බාගයක් සෑක්කු පරයා ගොනෞම,කොරෝනාව සිහිපත් කරමින් එන්නතිවලින් ගසා කෑ හැටි,මේ ආදී වැඩ ගොකති තථෑ නරතොලේ ඇයි.ඔය කතාවලට රොවටෙන මිනිස්සු අද නැත.මාලෘමානවටජයවේවා

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse94763 ай бұрын

    Was waiting for a video. I'm from Melbourne

  • @RuwanBandara-jw6jk
    @RuwanBandara-jw6jk3 ай бұрын

    ❤❤❤ආදරෙය්

  • @surashsurash7605
    @surashsurash76053 ай бұрын

    Patta atal eka gamu machan. Me welawe hatiyata ekat maru

  • @vasanadharmawardane6509
    @vasanadharmawardane65093 ай бұрын

    Absolutely nailed it!Thank you Machan

  • @apisl5505
    @apisl55053 ай бұрын

    සතියකට සැරයක්වත් සමීක්ෂණයක් කරමුකෝ

  • @dayanandarajapakse9476

    @dayanandarajapakse9476

    3 ай бұрын

    Yes.

  • @hmdhananjaya4298

    @hmdhananjaya4298

    3 ай бұрын

    සමීක්ෂණ ඕන සුදාගෙ චැනල් එකේ වගේ ස්ක්‍රීන් එකේ අගය දාන්නත් ඕන,වෙනත් ,චන්දෙ දාන් නෑ කියලත් ඔප්ශන් ඕන ❤❤❤❤

  • @jayasuriyafamily
    @jayasuriyafamily3 ай бұрын

    Real explanation 🎉.Thanks.

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp3 ай бұрын

    ගුණේ ඔය තරම් චප්ප චපිරි කරන්න එපා යකෝ 😜😀😂😅😉 නෑ මොළයා ගැන දුකයි බම්😜😀😉😂😅👍

  • @ajithcaldera3334
    @ajithcaldera33343 ай бұрын

    අනවශ්‍ය හිනාව..සමච්චල් හිනාව..මවාගෙන බොහොම අමාරුවෙන් හිනා නොවී ලස්සනට අවශ්‍ය දේ ලෝකයාට ඩ්ගෙනවා නම් නේද හොඳ..

  • @chamindagunasingha7723

    @chamindagunasingha7723

    3 ай бұрын

    ඒක තමයි විදිය අමාරුවෙන් හරි අහන් ඉන්න වෙනවා..❤❤❤

  • @krishandanushka1931
    @krishandanushka19313 ай бұрын

    17:49... ithuru 60 ko yako ???😂😂😂😂.. niyama logic eka ayyea..

  • @SWSCABU
    @SWSCABU3 ай бұрын

    ඩොලර් ගේන්නේ නැවෙන් කියපූ ඇමතිලා ඉන්න රටක්නෙහ්.....

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k3 ай бұрын

    නංගි ගේ කතාව අහන්න ගුලියක් වත් කන්න ඔනි.😂😂😂

  • @Sisira-Deni

    @Sisira-Deni

    3 ай бұрын

    ඒ නංගිගේ කතාව අහන්න ගුලියක් කාලා ඔලුව සාක්කුවේ දාගන්න තරමටම බොන්න වෙනවා.

  • @user-ip3ri1mi4q

    @user-ip3ri1mi4q

    3 ай бұрын

    ඔව් බං චූංපාන් සද්දෙට පාරට දුවනකොට චූනුත් නෑ පානුත් නෑ . ඒ වගෙ ෆාස්ට්.

  • @user-pq9fo9ny7u

    @user-pq9fo9ny7u

    3 ай бұрын

    ඒකි ගුලි කාල ඇවිත් ඉන්නේ 😂😂

  • @user-nq9fe6xf9s
    @user-nq9fe6xf9s3 ай бұрын

    ඒ අම්මා හොයල තියෙන්නේ ගෙදරදී වගේම තංගල්ලෙදිත් කුඩු ගහනවද කියල කුට්ටියා.

  • @kalyaniedirisinghe6216

    @kalyaniedirisinghe6216

    3 ай бұрын

    Ha ha niyama kathawa😂😂😂😂😂😂

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru29693 ай бұрын

    😂😂😂 පටිට අතල්..😂😂😂

  • @mohamedmunaff2558
    @mohamedmunaff25583 ай бұрын

    THANKS GUNAE AYYA

  • @vijithadissanayake7417
    @vijithadissanayake74173 ай бұрын

    Good job මචන් ❤ ......

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma23313 ай бұрын

    නියමයි සුපිරි ,නමුත් එ කාලකන්නියොන්ගෙ කතා අහන මි හරක් ඉනිනවා 🧭🇮🇹

  • @ayale-6504
    @ayale-65043 ай бұрын

    තිස්සකුට්ටිගෙ උපන් අවුරුද්ද 1980 ඌ A/L ලියන්න ඕන 1999 ඒ වෙනකොට ලංකාවෙ තිබුනෙ මොන phoneද

  • @user-ip3ri1mi4q

    @user-ip3ri1mi4q

    3 ай бұрын

    පොපර පෝං

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et3 ай бұрын

    2024න් පස්සේ රාජපක්ෂවරුන්ට ඇප නෑ අපේ හාමුදුරුවනේ කියලා තමයි අපිට අවසානෙට කියන්න වෙන්නේ

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe88293 ай бұрын

    පිස්සු කුට්ටියට දැං රෙද්දේ රෙවිල ඉන්නෙ

  • @Amarasooriya-rq5lz
    @Amarasooriya-rq5lz3 ай бұрын

    Very find your explain mr

  • @shanelivera2334
    @shanelivera23342 ай бұрын

    Superi....bravo

  • @sooriar6256
    @sooriar62562 ай бұрын

    නාමල්පුතා මොනව කිවිවත් සැලෙන්න ,එපා,,,, බුදුසරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤

  • @eigochat
    @eigochat3 ай бұрын

    Well criticized !!! Thanks machang !

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh51783 ай бұрын

    Superb Brooooo. ...

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne98213 ай бұрын

    Ela ela gune ayya.. api developed ratawal walata wela me gobba moda yakku thamath para rajapaksha ballonta kade yana heti bala bala patta athal ekak ganne. Oyath denawa ekenma. Ela ela.

  • @palithadewanarayana6146
    @palithadewanarayana61463 ай бұрын

    පරවූ පොහොට්ටුවක් නැවත කිසිදාක පුබුදුවනු හැකිවේද... ?.

  • @thariqzainul941
    @thariqzainul9413 ай бұрын

    Weday nam supiri...

  • @user-vl7gp5ew2x
    @user-vl7gp5ew2x3 ай бұрын

    Very nice gune 😅😊

  • @sarathkumara8330
    @sarathkumara83303 ай бұрын

    Hodama gon set eka thappulanawa

  • @user-cc8zl2yl3d
    @user-cc8zl2yl3d3 ай бұрын

    ආදරෙයි ❤පැලෙන්න.😂😂😂😂😂😂

  • @weerasinghakumara4720
    @weerasinghakumara47203 ай бұрын

    Ada eka සුපිරි

  • @nxu5107
    @nxu51073 ай бұрын

    Machang, the Pohottuwa clan is a good representation of the Cattle resource.

  • @Sristar-nq8qb
    @Sristar-nq8qb3 ай бұрын

    මේ පාර්ලිමේන්තුව ඉන්නෙ ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් වෙන පක්ෂ 04 කවුරු පක්ෂ ආවත් මහ බැංකුව පාවාදිය නොයුතුයි ජනතාවගේ මහන්සි වුන බදු මුදල ආරක්ෂා කල යුතූයි 03 වන වාතාව මහ බැංකුවට පාවදුන්න 04 වාතාව ජනතාව අපේෂාව සිටින්න එපා මිට දියසෙන්

  • @geraldperera3529
    @geraldperera35293 ай бұрын

    දෙසපාලනයකතාකලයූත්තෙජනතාවරැවට්මටනෙවජනතාවටසත්‍යයහෙලිකිරිමටයිනමූත්බරූකියන්නගිහින්අනාගත්තෙත් ඒපක්ෂයට අබසරනයි

  • @serenityvillamatara9482
    @serenityvillamatara94823 ай бұрын

    එල

  • @surangasanjeewa3265
    @surangasanjeewa32652 ай бұрын

    තව පොඩ්ඩෙන් හිනා කාලා මරෙනවා😂😂🤣🤣🤣🤣

  • @user-qx1zp4ml5c
    @user-qx1zp4ml5c3 ай бұрын

    නියමයි

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri6193 ай бұрын

    මහජන මුදලින් සුර සැප වින්ද කාලය ඉවර කරමු

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem3 ай бұрын

    කොහෙන් හොයා ගන්නවද මන්ද 😮😮

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna51373 ай бұрын

    Ela❤❤❤

  • @user-lp1sj8kx2g
    @user-lp1sj8kx2g3 ай бұрын

    නියමයි😂

  • @buddhikasriwijegunawardana2553
    @buddhikasriwijegunawardana25533 ай бұрын

    ආතල් කෝටියයි😂😂

  • @hammeemthaha620
    @hammeemthaha6203 ай бұрын

    Superb 😂😂😂

  • @inigam6739
    @inigam67393 ай бұрын

    පොහොට්ටුව පිපුනා පර උනා ආයේ පොහොට්ටුවක් ණෑ එච්චරයි

Келесі