Gune Aiyage Kamare - Vlog Ep 54 - දෙකයි පනහට බෙල්ල දෙනවද?

ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kabare is where we can do all that.
Welcome to
#guneaiyagekabare #guneaiya

Пікірлер: 23

  • @gajalanka95
    @gajalanka957 ай бұрын

    ලාල්කාන්ත සහෝදරයාගේ කතාවෙන් පස්සෙ ගුණේ අයියට සබ් ගොඩක් කරලා අපේ ආදරණීය සහෝදර ජයනතාව 👍

  • @umeshwedagedara8915
    @umeshwedagedara89157 ай бұрын

    ඇත්ත බන්...❤මිනිස්සු ජීවිත නැති කරගෙන රකින්න තරම් දේශපාලනයක් ලංකාවෙ නෑ...උන් ඔක්කොම එකයි..

  • @dayanmadhawa5666
    @dayanmadhawa56667 ай бұрын

    කුසට සාගිනි හදට සෝගිනි ගතට වැරහැලි කැබළි ටල්ලා සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ඇවිල්ලා නොසිට මැරි මැරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා #VoteNPP

  • @amilasmv
    @amilasmv7 ай бұрын

    10K gahala❤ Jaya

  • @user-ux9zg4bt4k
    @user-ux9zg4bt4k7 ай бұрын

    සහෝදරයාව ඔබ හරියටම හරි ඔබට ජයවේවා මාලිමාවට ජය වේවා

  • @dayanmeegahawatta6096
    @dayanmeegahawatta60967 ай бұрын

    සුපිරි.

  • @AyubKhan-kr2pi
    @AyubKhan-kr2pi7 ай бұрын

    හොඳ විග්‍රහයක්. උන් ඔක්කොම යාලුවෝ !! අපි සේරම බූරු වෝ !!

  • @nadeesh_hemachandra
    @nadeesh_hemachandra7 ай бұрын

    එකඟයි ..ආදරෙයි ❤❤

  • @sajithsaparamadu
    @sajithsaparamadu7 ай бұрын

    👏👏👏👏👏

  • @nilanthamegasuriya5851
    @nilanthamegasuriya58517 ай бұрын

    Super

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha19796 ай бұрын

    👍👍👍

  • @akilagayashan4519
    @akilagayashan45197 ай бұрын

    මැරිච්ච මිනිස්සුන්ට හිතන්ඩ බෑ.මොකද උන් මැරිලා😂

  • @chirathmadhawa4756
    @chirathmadhawa47567 ай бұрын

    ❤🎉

  • @dewmithmadhubashitha6320
    @dewmithmadhubashitha63207 ай бұрын

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala7 ай бұрын

    කරන දෙයක් සාමූහිකව කරනවා ඇරෙන්න තනියෙන් බෙල්ල දෙන්න හෝ පොරක් වෙන්න යන එක හෙනම ගොං.. ගෙදර ආවාම ටොකු දෙක තුනකුත් ඇන්නා නං තමයි හොඳ..😂

  • @donranasinghe9411
    @donranasinghe94117 ай бұрын

    100%

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v5 ай бұрын

    හරක් 225 පත් කරන්න චන්ද දෙන්නෙ කවුරු කියල ද හිතන්නෙ මචං😂 මීමින්නො කියල තමා හිතෙන්නෙ 🎉

  • @mihiradesilva6664
    @mihiradesilva66647 ай бұрын

    සියට අනුවක් පිලිගන්නව.

  • @lonesurvivor6641
    @lonesurvivor66417 ай бұрын

    හුත්තෝ පුලුවන් දෙයක් කරප්ක්න පුක නොදී ගූ කොල්ලා 🤣

  • @chamindagunasingha7723

    @chamindagunasingha7723

    7 ай бұрын

Келесі