Gune Aiyage Kamare - Vlog Ep 55 - මොන බලපෑම් ආවත් මම පක්ෂය පාවා දෙන්නේ නෑ - විල්සන් ගුණරත්න

ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Willson Gunarathanna
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kabare is where we can do all that.
Welcome to
#guneaiyagekabare #guneaiya

Пікірлер: 115

  • @user-rl8ou9dk9j
    @user-rl8ou9dk9j7 ай бұрын

    හාස්‍ය උපහාසය හා ප්‍රඥාව එකවරම මුදා හරින නිර්මාණ කරුවාණනි... අපි හොඳින් වින්දනය කලා මේ කාලය..

  • @sithumlakshan1645
    @sithumlakshan16457 ай бұрын

    යාළුවා, uncle uncle කියල කතා කරන එක එච්චර ගැලපෙන්නේ නැහැ නේද? මගේ වයස 44 යි. විල්සන් මහත්මයාව මට මුණගැසුනත් මම කතා කරන්නේ sir හරි, මහත්මයා හරි අයියේ හරි කියලා. uncle කියල කියන්න දිව නැවෙන්නේ නැහැ. ඒක එතුමාට කරන අපහාසයක් විදිහටයි හැගෙන්නේ. ඔබතුමා අවුරුදු 20 හෝ 20ට අඩුනම් uncle කිව්වට අවුලක් නැහැ. 40 හෝ 40ත් පැනලනේ ඇත්තේ. බලන අපිට අවුල් uncle uncle කියනකොට. එතුමාත් ලාවට hint එකක් දුන්න නේද, uncleලා දෙන්නෙක් කියල. එතනින් පස්සේ හරි විල්සන් මහත්මයා කියල කතා කරන්න තිබුන. constructive critisism එකක් විදිහටයි මේක කිව්වේ. ඔබතුමා විතරක් නෙවෙයි, දැන් ගොඩක් පොඩියි කියල හිතන් ඉන්න ඇඟ හැදුනට මොලේ වැඩිලා නැති අය තමන්ට වඩා අවුරුදු 5, 10 පමණක් වැඩිමල් අයට uncle, aunty කියලා කතා කරනවා. බැලුවහ පුත්තලම් බූරුවෝ 3, 4 දෙනාගේ වයස අය.

  • @OnlineRRR

    @OnlineRRR

    7 ай бұрын

    ඇත්තටම ඔව් ,මෙතන අංකල් නොකියා මහත්මයා කීවනම් හොදයි ,හින්ට් එකක් දුන්නා ඒකවත් තේරුනේ නෑනෙ

  • @shazferds7913

    @shazferds7913

    6 ай бұрын

    @sithumlakshan 1645 👌Agree with you 💯

  • @nomaperera9882
    @nomaperera98827 ай бұрын

    විල්සන් ගුණරත්න මහත්මා ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා!🙏❤

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige73557 ай бұрын

    මචං උඹ අංකල් කිව්වට වඩා විල්සන් අයිය කිව්වනම් ෂේප් මොකද, ෆීල්ඩ් එකේ අංකල්ලා ඇන්ටිලා නෑ ඔක්කොම ඉන්නෙ අක්කල අයියලා. අයිය, මල්ලි, අක්ක,නංගි, උඹ, බං ,බොලං, මචං, වලින් යනව නමි තමා වැඩේ නැගල යන්නෙ , මේ වැඩේ මරු දිගටම කරන්න 🙏♥️

  • @donaldjayasinghe6171

    @donaldjayasinghe6171

    7 ай бұрын

    .

  • @Hemanthanet
    @Hemanthanet7 ай бұрын

    දීර්ඝායු පතනවා කරූ මහත්මයා ...

  • @40s19
    @40s197 ай бұрын

    ජිම් එකේ බෙන්ච්ප්‍රෙස් එක ගහන ගමන් අන්තිම ටික ඇහුවේ. තව පොඩ්ඩෙන් මැරෙනවා. නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ඔබතුමාට.

  • @Hemanthanet
    @Hemanthanet7 ай бұрын

    මීගමුවේ වැඩ කරපු කාලේ මං ගොඩක් විස්තර දැනගත්තා මෙතුමා ගැන.. ..❤️

  • @MrSumedha1976
    @MrSumedha19767 ай бұрын

    One of the best KZread episodes! Indeed Mr. Gunatathne is an international level actor 👍

  • @tharakawasala8782
    @tharakawasala87827 ай бұрын

    Beautiful interview ❤ With an extraordinary personality ☘️ Well done Brother Gune🌻🌻🌻

  • @chandichandi7173
    @chandichandi71736 ай бұрын

    Apoo eththatama uncle kiyana eka nam awul thamai.vilsan mahathata thawath godak kaalayak nirmana thulin apage sith sathutu kirimata lebeva. Budu saranai.

  • @chandanarathnayake529
    @chandanarathnayake5297 ай бұрын

    ඔයාට 'අංකල්' කියන එක අවුලක් නැති උනාට,මේක බලන්නෙ ගෙදර අය නෙමෙයිනෙ...!

  • @KasunAbesekara
    @KasunAbesekara5 ай бұрын

    ❤superb mahathwaruni.. jaya

  • @warunasenanayaka324
    @warunasenanayaka3247 ай бұрын

    ඔය හැකියාව, උගන්නන්න බැ, කවුරුත් නැතිද ජන්මෙන් ආව කෙනෙක් ❤️

  • @vipulaweerasinghe2935
    @vipulaweerasinghe2935Ай бұрын

    Great interview with a great legend.

  • @Hemanthanet
    @Hemanthanet7 ай бұрын

    වොව්...නියමයි.. මේ චැනල් මුල ඉඳන් බලපු. කෙනෙක් විදියට.. මේ ගමනට සුබ පතනවා... 🙌🙌🙌

  • @jayasuriyafamily
    @jayasuriyafamily2 ай бұрын

    Very insteresting. Thanks. 🎉❤

  • @BrewEagle
    @BrewEagle7 ай бұрын

    Wilson Uncle should have two other banks - Policy Bank and Value Bank. Under Value Bank

  • @nishanthawithanage7664
    @nishanthawithanage76647 ай бұрын

    Wedeta gune mahatthayekma hoyaagena thiyenne.supiri

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd7 ай бұрын

    I Respect You GREAT HONOR ❤❤❤

  • @samuddhikajayasekara3460
    @samuddhikajayasekara34607 ай бұрын

    Machan gune aiya patta ahh ❤❤

  • @thivankawijesinghe3593
    @thivankawijesinghe35937 ай бұрын

    Great episode!!

  • @slowmozoom7015
    @slowmozoom70157 ай бұрын

    Api balan na ahanawa wada karana gaman ,yana ena gaman e nisa hamadama diga videos danna .wade hodai

  • @sachidusamaraweera4171
    @sachidusamaraweera41717 ай бұрын

    ❤❤❤amazing personality

  • @shiblycader
    @shiblycader7 ай бұрын

    Thank you - super

  • @rangaranasinghe1014
    @rangaranasinghe10147 ай бұрын

    පට්ටම patta

  • @user-wr6oh3zr8y
    @user-wr6oh3zr8y7 ай бұрын

    Great actor

  • @rohithjsilva
    @rohithjsilva7 ай бұрын

    මචං, නියමයි.

  • @BrewEagle
    @BrewEagle7 ай бұрын

    Under Value Bank, he can have Humanity, Humility, Honesty, Modesty etc.

  • @ravindush_94
    @ravindush_947 ай бұрын

    Superb 😍😍😍😍

  • @vijithamendis2471
    @vijithamendis24717 ай бұрын

    මුගෙත් කොන්ඩෙ ඉදිලා , විල්සන් මහත්තයට අංකල් කියනවා 😂😂😂

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar55657 ай бұрын

    74K TISSE APE WAYASAKA SET EKA GONNU WAGE HAAPU HEEEMA NISA MINISSU MECHCHARA DUK WIDINNA WELA TIYENNE...KALE WENAS TALE WENAS WELA TIYENNE API ANIWA MEKA HODA WIDIYATA WENAS KARANAWA...❤❤❤❤NPP JAYAWEWA ❤❤❤

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda48606 ай бұрын

    ගුනේ මල්ලි ඔයා විල්සන් මහත්තයාට අංකල් කියනවට වඩා අයියා කියල කිිවනමි ඉතාමත් වැදගත් නේද

  • @nimalbandara102
    @nimalbandara1027 ай бұрын

    Really nice

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara51327 ай бұрын

    නිරෝගි සුවය පතමි ගුනේ අය්යේ ඔය⁣ාට

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige59147 ай бұрын

    Wihiluwen wunath samajaya niweradimagata ganna oba ganna uthsahayata godak thuthi.

  • @saman-kc9nh
    @saman-kc9nh7 ай бұрын

    ඇගේ ලේ පිරිසිදු කරපු සුපිරි වැඩ සටහනක්

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v5 ай бұрын

    He is legend🎉🎉🎉🎉 ❤

  • @BrewEagle
    @BrewEagle7 ай бұрын

    Gune, tell Wilson uncle that J R did not tell it to Queen Victoria, he told it to Queen Elizabeth

  • @indusaraakalanka2137
    @indusaraakalanka21376 ай бұрын

    ❤❤❤❤❤

  • @sopakanissanka8592
    @sopakanissanka85927 ай бұрын

    👍

  • @ADNissanka5429
    @ADNissanka54297 ай бұрын

    ගුනේ...කොන මරු...

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha19797 ай бұрын

    👍👍👍👍

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f6 ай бұрын

    🎉🎉❤

  • @heshandharmarathna8480
    @heshandharmarathna84807 ай бұрын

    💙

  • @nilminiranathunga3422
    @nilminiranathunga34224 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana16457 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @commenter2178
    @commenter21787 ай бұрын

    uncle.. ta තවත් uncle කෙනෙක් කියනවා දැක්කමයි.. මාධ්‍ය හුරු නැති ගොබ්බයො channel පටන් ගත්තම ඔහොම තමයි..

  • @chamindagunasingha7723

    @chamindagunasingha7723

    7 ай бұрын

  • @kawijerathna7799
    @kawijerathna77996 ай бұрын

    ගුණරත්න මැති තුමනි ඔබතුමාට නොගැලපෙන මේ වගේ අයත් එක්ක සම්මුඛ සාකච්ඡා නොකරන්න

  • @lahirubanuka8148
    @lahirubanuka81487 ай бұрын

    ❤️❤️❤️

  • @Darshana316
    @Darshana3167 ай бұрын

    පටිට

  • @nandapunchihewa3027
    @nandapunchihewa30277 ай бұрын

    ඔබ කිව්වෙ ඔබට වඩා ටිකක් වටිනවවගෙ කතාවක්. ජැක්සන් කියන්නෙ බොහෝ දෙනාට වඩා ඉතාම විශිෂ්ටයෙක්.

  • @nissankamayadunna532
    @nissankamayadunna5327 ай бұрын

    දකශයන් අතර ඉතාම දක්ශ නලුවෙක්

  • @dilansuranga4365
    @dilansuranga43657 ай бұрын

    Machan guna aiyage kabare background aka aul. Podi rasthiyadu gathiyak akka. Ana guest akka machan ban wage lewal ake bare giyanam thawath maru. Uncle, aiya, awage nowi. Ahema barinam prewina ayata uncle, aiya wage kiyana ake guna aiya maranawa wage haginak mata danenne.

  • @dharmasriharangala8876

    @dharmasriharangala8876

    7 ай бұрын

    මේක ගුනෙ අයියගෙ කාමරේනෙමේ,,,මේකවිල්සන් අයියගෙගෙදර කාමරේ.😆

  • @nandanasenarath9498
    @nandanasenarath94987 ай бұрын

    නියමයි ! ජයවේවා ! ජයවේවා ! ජයවේවා ! ඔබට ... මම නන්දන සෙනරත් slfp sehnah kalaniya .. මගේ ආදරය මගේ ප්‍රේමය මගේ සෙනෙහස මගේ ලෙන්ගතුකම හිමාෂී නිම්තෙරා ඔව් ඇය professor him nim ... හා ෂා නියමයි ! very Excellent ! himmashi i m your LovearstaaaaaAAAAAR LovearstaaaaaAAAAAR Nandana senarath you're mine lovelieeeeestar lovely lady himmashi nimthera

  • @nandanasenarath9498

    @nandanasenarath9498

    7 ай бұрын

    himmashi nimthera you're mine ! you know understand with meeeee ... i m your loverstar Nandana senarath yeah you're very Excellent with meeeee

  • @nandanasenarath9498

    @nandanasenarath9498

    7 ай бұрын

    himmashi nimthera himmashi nimthera himmashi nimthera himmashi nimthera himmashi nimthera i ♡ U him nim ... i m your LovearstaaaaaAAAAAR Nandana senarath is slfp sehnah kalaniya ... himmashi you're mine lovelieeeeesta lovely lady himmashi nimthera and welcome to professor him nim ...

  • @user-fi8ue6wn8z
    @user-fi8ue6wn8z6 ай бұрын

    ❤❤😂😂

  • @jayshn-n9575
    @jayshn-n95756 ай бұрын

    අංකල් අංකල් කිව්වට විල්සන් මහත්තය තාම කන්නාඩි දාන්නෙත් නැහැ . ලජ්ජයි .

  • @hccreations5478
    @hccreations54787 ай бұрын

    💙😂❤

  • @pushpakumar2057
    @pushpakumar20577 ай бұрын

    Very good jayawawa Bro jayawawa 🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍💯💯💯💯💯

  • @nmjayasekara9280
    @nmjayasekara92807 ай бұрын

    ..ලංකාවේ පක්ෂ වලට වත් දේශපාලකයින්ටවත් රට ගැන ප්‍රතිපත්ති කියලා දෙයක් නැති නිසා කොතන හිටියත් වෙනසක් නැහැ

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne7 ай бұрын

    පොහොට්ටුගොන්හැත්තටකොහොමපැහැදිලිකරත්තේරුම්ගන්නෙනෑහේතුවතමයිඋනුත්හොරකම්වලටසම්බන්දයි.

  • @KapilaMaxx

    @KapilaMaxx

    7 ай бұрын

    ලියන මගුලක් වචන වෙන්කරල ලිහාන්

  • @apidennalive
    @apidennalive7 ай бұрын

    අපි පක්ශ බදාගෙන නෑ. අවුරුදු 75 ක් රටකාපු පක්ශ උන්ගේ සන්දාන, මුක්කු ගහන පුන්චි පුන්චි පක්ශ,කෑලි කැඩිලා ආපහු හොරුම පුරෝගෙන අලුත් මූනු බැදගෙන එන පක්ශ ඔක්කොම කම්මුතුය් මේ පාර.

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake99197 ай бұрын

    අංකල් කියන 1 ගොං කෑල්්ලක්

  • @kapurawariravindra8321
    @kapurawariravindra83217 ай бұрын

    😂😂.. j.r..pap.paaa....

  • @user-ml3nq8jz3g
    @user-ml3nq8jz3g7 ай бұрын

    Kawda me pakaya...... Auncal.... Kalakaraayao.. Kiana ekaa..

  • @chamindagunasingha7723

    @chamindagunasingha7723

    7 ай бұрын

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama32287 ай бұрын

    ලංකාවේ කලාකාරයො නෑ ඉන්නෙ නාලාකාරයො.

  • @srilanka5819
    @srilanka58197 ай бұрын

    යකෝ,තෝ ඒ මහත්තයාට අන්කල් කියන්නේ තෝත් මැන්ටලයක් නේද ?

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    7 ай бұрын

    හරියටම හරි කතාව

  • @chamaradeshan9903
    @chamaradeshan99037 ай бұрын

    කලාකරුවන්ට සල්ලි දෙනවානම් එයාට රට ජාතිය ආගම බල්ලට දානවා.

  • @NiluSanjeewani-ho5vx
    @NiluSanjeewani-ho5vx7 ай бұрын

    පුරුෂ පක්ෂය ගැනද මේ කියන්නේ ...

  • @MrDumi1
    @MrDumi17 ай бұрын

    02 uncles 😂

  • @jayshn-n9575

    @jayshn-n9575

    6 ай бұрын

    නෑ . කන්ණාඩිය තමයි රියල් අංකල් . විල්සන් කොල්ලට තාම දාසයයි මාසයයි .

  • @slwoodworking
    @slwoodworking7 ай бұрын

    Ubane yako uncAl bath naki pakekne pako

  • @warunasenanayaka324
    @warunasenanayaka3247 ай бұрын

    ඔයාට වැඩසටහන කරන්න හැකියාවක් නෑ

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe7 ай бұрын

    ත්‍රස්තවාදීන් ගෙනත් සෝමාලීයාවකටත් අන්ත දූසීත රටක් කරවා ගන්න අපි මොන්ගල් නැහැ අනිවාර්යයෙන්ම උන් ට්‍රාන්ස් පෝමර් බ්ලාස්ට් 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 🔥 💣 🔥

  • @UrumaOsanda

    @UrumaOsanda

    7 ай бұрын

    ගුණේ! හරකෙක් කුලප්පු වෙලා වගේ.

  • @udithaupekshaka2071

    @udithaupekshaka2071

    7 ай бұрын

    තොපෙ උන් මේක සෝමාලියාවක් කරල ඉවරයි හරකෝ.තව තණකොල පුන්නකු බුදිය බුදිය හිටපං මැටි මෝලා.තොපි වගේ සුලුතරයක් හරක් ඉතුරු වෙලා හිටියට මෙදාපාර බහුතරයක් මාලිමාව තෝරගෙන ඉවරයි

  • @UD-95

    @UD-95

    7 ай бұрын

    අපෝ කක්ක ගොඩක් ඇවිල්ල රෙනවා මේකේ

  • @Ranjanramanayake1

    @Ranjanramanayake1

    7 ай бұрын

    බයියෝන් ගේ අලුත්ම ස්වරූපය

  • @mTEC85

    @mTEC85

    7 ай бұрын

    අන්න සජිය ගෙ කුරුණෑගල සංවිධායක කුඩු විකුණලා අහුවෙලා. NPP එකට බැන බැන ඉඳපන් අන්න සජබේ සංවිධායකවරුන් කුඩුත් එක්ක අහුවෙලා පුළුවන් නම් සජබේ කුඩුකාරයෝ එලවපල්ල. කොහේ එලවන්න ද සජබේ නායකයා සජිය සංස්කෘතික අරමුදලේ සල්ලි හොරා කාපු හොරෙක් නේ විනයක් නැති පක්ෂයක් සජබේ උන් අනිත් පක්ෂ හදන්න යනවා 😆😂🤣🤮

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq7 ай бұрын

    නලුවෙක්ද හරකෙක්ද මෙි

  • @kusalagunaratne8729

    @kusalagunaratne8729

    5 ай бұрын

    ඔයාට හිතෙන්නේ කොහොමද .......

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe7 ай бұрын

    ට්‍රාන්ස් පෝමර් බ්ලාස්ට් 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 කරමූ npp jvp මාලීමාව කියා ගත්තූ ත්‍රස්තවාදීයෙක් වෙලා ! බස් 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 තියමූ jvp මාලීමාව කියා ගත්තූ ත්‍රස්තවාදීයෙක් වෙලා !

  • @mTEC85

    @mTEC85

    7 ай бұрын

    අන්න සජිය ගෙ කුරුණෑගල සංවිධායක කුඩු විකුණලා අහුවෙලා. NPP එකට බැන බැන ඉඳපන් අන්න සජබේ සංවිධායකවරුන් කුඩුත් එක්ක අහුවෙලා පුළුවන් නම් සජබේ කුඩුකාරයෝ එලවපල්ල. කොහේ එලවන්න ද සජබේ නායකයා සජිය සංස්කෘතික අරමුදලේ සල්ලි හොරා කාපු හොරෙක් නේ විනයක් නැති පක්ෂයක් සජබේ උන් අනිත් පක්ෂ හදන්න යනවා 😆😂🤣🤮🤣🤮

  • @shanukagishan3224

    @shanukagishan3224

    7 ай бұрын

    @@mTEC85 anika nikan newe ban . Uu kudu business karayek , uu ee salli walin pakshe wada karala.maha eka nidan hora , podi eun kudu business karayo. 😂😂😂😂

  • @mTEC85

    @mTEC85

    7 ай бұрын

    @@shanukagishan3224 transformer කතාව දාපු එකා සුපිරි සජබේ බයියෙක් නේ උන් සජිය හොරෙක් කියලා දැනගෙන කඩේ යනවා මෝඩයෝ සජිය වගේම 😆😂🤣

  • @shanukagishan3224

    @shanukagishan3224

    7 ай бұрын

    @@mTEC85 oka 2019 chande welawe kiwwa katha ahuwanam podi ekek unath kiyay oka pal modaya kiyala.😂😂😂 issarahata okage gon katha ahanna puluwan.

  • @mTEC85

    @mTEC85

    7 ай бұрын

    @@shanukagishan3224 ඕකගෙ ගොන් comment බලාගන්න පුළුවන් සජිය ගෙ රැස්වීම් live යද්දී ඉස්සරහට. පක්ෂ වහල්ලු උනාම ඇත්ත දැක්කත් පිළිගන්න බැරුව ඉන්න වෙලා මූට ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ 🤣😂

  • @afzalabubakr2298
    @afzalabubakr22987 ай бұрын

    ,,ඔයාට තේරුනා මෙම කලාකරුවා ඔයාට ඉතාම සූක්ෂම විදියට කම්මුල් පාරක් ගැහුව.ලංකාවෙ බස් කොන්දොස්තර ,ත්‍රීවීල් ඩ්‍රයිඩර්ලා තමයි ඕන කොන්ඩෙ ඉදුනු අයට අංකල් ඇන්ටි කියන්නෙ.ඔයාට නෑකමක් නැත්නම් එහෙම අංකල් ඇන්ටි කියන එක නැහැදිච්චකමක්.ඔයාට නෑකම් නැත්නම් ඔයා අනිත් අයව අමතන්න ඕන මහත්මයා Sir කියල.ඒකයි හැදිච්චකම.දන්නෙ නැත්නම් ඉගෙන ගන්න 15:22

  • @socialsocial2059

    @socialsocial2059

    7 ай бұрын

    ඔබ බොහොම ඇත්තක් කියන්නේ සමහරු වැදගත් මිනිස්සුන්ට ගරු කරලා 😄කතාකරන්න දන්නේ නැති මෝඩ අහංකාරයෝ ලොකු fashion. එකට වගේ අන්කල් ඇන්ටි කියලා කතා කරලා තමන් හරි ලොක්කෙක් කියලා හිතනවා

  • @srilanka5819

    @srilanka5819

    7 ай бұрын

    අමිමගෙ හොර මිනිහටත් uncle කියනවා.

  • @user-vv7uo7do9q

    @user-vv7uo7do9q

    7 ай бұрын

    ​@@socialsocial2059😊😅9

  • @nishanthawithanage7664

    @nishanthawithanage7664

    7 ай бұрын

    Eka attha.mahattmaya kiyanda beri ledak thiyenawada manda.gon haraka

  • @priyantharathnasingha3839

    @priyantharathnasingha3839

    7 ай бұрын

    Pissuuuuuu..

  • @user-wr6oh3zr8y
    @user-wr6oh3zr8y7 ай бұрын

    Great actor

  • @chamarajayarathne7406
    @chamarajayarathne74067 ай бұрын

    ❤❤❤

  • @kapurawariravindra8321
    @kapurawariravindra83217 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤.

  • @DanulaDilanga
    @DanulaDilanga7 ай бұрын

    ❤❤❤

Келесі