මේ මගේ දේශපාලනයේ අවසන් කාලයයි! ලාල් කාටත් නොකී කතා රැසක් හෙළි කරයි | K. D. Lalkantha

ලාල් කාටත් නොකී කතා රැසක් පොලිටිකල් රස්තියාදුවේදී හෙළි කරයි
#K_D_Lalkantha #PoliticalRasthiyaduwa #AsianMirror #lka

Пікірлер: 323

  • @user-sd6zw7qd9l
    @user-sd6zw7qd9l Жыл бұрын

    මා දුටු විෂිශ්ඨ ගනයේ විරල ගනයේ මනුෂ්‍යා ලාල්. ඒ චරිතය කියවා ගන්නට ලේසි නැහැ. මේ අපුරු මිනිසා දිහා බලාන ඉන්න එක තරම් සතුටක් නැහැ. එකවරක ශාන්තුවරයෙක් වගේ. ගැඹුරට මං ආසයි . ඔහුගේ විශය පතයේ තියෙන විවිධත්වයට මං කැමැතියි. ලාල් ඔබ හරියට පිරිසිදු ජල වීදුරුවක්. එහි මඩ නැහැ.

  • @thathtra
    @thathtra Жыл бұрын

    හොඳ ප්‍රශ්න අසන්නෙක්. සැහැල්ලුවෙන් පතුල හොයන මිනිහෙක්. නියමයි මචං වැඩේ. ජය !!

  • @newshdsp5207
    @newshdsp5207 Жыл бұрын

    එදා 2004 දි චන්දෙට වැඩකරල අපි ගුටි කාල unp එකෙන් මම අාබාදිත වෙලා ලාල් සහෝදරය චන්ද 116000 ක් ගත්ත මෙතෙක් අනුරාධපුරේ වැඩිම චන්ද හොද චරිතයක්

  • @gajalanka95
    @gajalanka95 Жыл бұрын

    ආදරෙයි ❤❤❤❤ ලාල්කාන්ත සහෝදරයා

  • @gunasekara1671
    @gunasekara1671 Жыл бұрын

    අසිරිමත් මිනිසෙක්! ලස්සන මනුස්සයෙක්! ...මේ රට අසමත් උනා මේ අසිරිමත් මිනිසාගේ මහා දැක්ම දේශයේ උන්තතිය වෙනුවෙන් යොදා ගන්න..❤❤❤❤

  • @_lahiru

    @_lahiru

    Жыл бұрын

    Hho

  • @preethikahewapathirana1645

    @preethikahewapathirana1645

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @siyanejayarathna

    @siyanejayarathna

    Жыл бұрын

    AaallLq

  • @mithrasenavidanapathirana7881

    @mithrasenavidanapathirana7881

    Жыл бұрын

    ​@@_lahiru TV😮0

  • @kapilakapila9566

    @kapilakapila9566

    Жыл бұрын

    අනිවාර්යයෙන් .❤❤❤

  • @sureshvitharana5710
    @sureshvitharana5710 Жыл бұрын

    ජවිපෙ කැමතිම පුද්ගලයා ❤️

  • @dfigurado
    @dfigurado Жыл бұрын

    අමුවෙන් දෙයක් කියන්න පුළුවන් හිත නිදහස් මිනිස්සුන්ට

  • @Gamunuranga

    @Gamunuranga

    Жыл бұрын

    🎉

  • @ChandanaKapugamaGeeganage
    @ChandanaKapugamaGeeganage Жыл бұрын

    සුන්දර පැය 1.30ක්. ලාල්කාන්ත jvp ජවය ❤❤

  • @gayaniasanka4102
    @gayaniasanka4102 Жыл бұрын

    හරිම කැමැත්තෙන් බැලුවේ ලාල් සහෝදරයාගෙ interview බලන්නේ දේශපාලන දැනුමට පමණක්ම නෙවෙයි අපේ ජිවිතවලටත් දැනුමක් එකතු කර ගන්නත් එක්ක 🌷🌷🌷🌷

  • @atozdhamma4248
    @atozdhamma4248 Жыл бұрын

    කියලා වැඩක් නෑ. මේ වගේ ඇත්ත මිනිසුන් බලයට ගෙනත් අපේ දරුවන්ට ලෝකයේ දියුණු රටක් හැටියට ජීවත් වෙන්න පුළුවන් කරන්න රටේ ජනතාවට මොලේ පෑදේවා

  • @globallanka7759

    @globallanka7759

    Жыл бұрын

    JEPPO jacked and jeperdise mother lanka😢 what about ⁸ years rent MADIWELA

  • @atozdhamma4248

    @atozdhamma4248

    Жыл бұрын

    @@globallanka7759 what about 75 years of corruption, at least 40 years of Ranil leadership

  • @knotty239

    @knotty239

    Жыл бұрын

    ​​@@atozdhamma4248 What about 55 years of JVP killings, burnings, rebellions, strikes, theft, racism and supporting political crooks like Rajapaksas

  • @atozdhamma4248

    @atozdhamma4248

    Жыл бұрын

    @@knotty239 let's this corruption continue mate, let them to destroy entire SriLanka, let's blame JVP all. If that's you want. I am not

  • @knotty239

    @knotty239

    Жыл бұрын

    @@atozdhamma4248 Exactly. Anura will continue the corruption

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 Жыл бұрын

    මේ දැනුම අත්දැකීම අව්‍යාජ කම නිදහස ..සෘජු බව කීයෙන් කී දෙනෙක් ට ද තියෙන්නේ ...විසල් මිනිසෙක් ....

  • @kalyankulasuriya2012
    @kalyankulasuriya2012 Жыл бұрын

    ලාල් කියන මේ මහා පුරුෂයා අපේ සමාජය මිනිසුන් තාම හරියට කියවා නැහැ , ලාල්ගේ මේ ඉදිරිපත්කරන විලාසයම මහා ගැබුරක් තියෙන්නේ... සැබෑ අවංක බොක්ක හොද මිනිසෙක් ..

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 Жыл бұрын

    ලාල්.කියන්නේ නිදහස් මිනිහෙක්,,,තමන්ගෙ අදහස හෙන ගැහුවත් කියන,,,කොච්චර කාලයක.සාකච්චා වක්.උනත් කිසි පාලුවක් නැතිව ගොඩක් සමාජ දේශපාලනය ගැන ලොකු අවබෝධයක් හැම.වචනෙකම.තියනවා ,,ලාල් ❤❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 Жыл бұрын

    හිතන්න පුලුවන් ම්නිසුන්ට ..ලාල් ලාල් ...ලාල්කාන්ත තමයි

  • @rathnatungarathnayaka6579
    @rathnatungarathnayaka6579 Жыл бұрын

    මෙතරන් සුන්ඩර මිනිසුන් තව. අපිට හිටියනම් අපෙරට මොනතරන් ලස්සනයි

  • @bimsarayasas7320
    @bimsarayasas7320 Жыл бұрын

    සොදුරු මිනිසෙක් සමග මොහොතක්❤️

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 Жыл бұрын

    ලාල් සහෝදරයා දේශපාලනික දැක්මක් දර්ශනයක් පරිචයක් විද්‍යාත්මක සමාජවාදියෙක් ජයවේවා

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 Жыл бұрын

    උත්තර නම් උත්තර 👌

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha7722 Жыл бұрын

    මැයි 01 වෙනිදට අපි මේක වෙනස් කරමු ලාල් අයියේ...👍👍👍😍😍😍🧭🧭

  • @surangadesilva9518
    @surangadesilva9518 Жыл бұрын

    එතන ඉන්න එකම අවංක සහ තමන්ගේ නියම විදියෙන් ඉන්න බය නැති මනුස්සයා.. මේ සාකච්ජාවත් බොහොම අවංක එකක්... ලෝකේ හදන්න ටෝක්ස් දෙන බොහෝදෙනෙක් මනුස්ස සම්බන්ධතා ගැන තමන්ගේ මතය වගේම වගේම තමන් පුද්ගලික ජීවිතයේ කරන දේවල් ලෝකෙට පෙන්නන්න පණ බයයි.. ලාල් එහෙම නෑ.. ඒක මම පුද්ගලයෙක්ට ගරු කරන එක ප්‍රධාන ගුණාංගයක්.. ඒ වගේම විරුද්ධ මත දරන්නන් එක්ක උනත් එක්ව ගමනක් යන්න පුළුවන් සුන්දර මනුස්සයෙක්..

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 Жыл бұрын

    බොහොම විවෘත කතාවක් ලාල්කාන්ත සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විදානගේ සහෝදරයාට පසු මා වඩාත් ප්‍රියකරන පුද්ගලයා ලාල්කාන්ත තරම් නිදහස් මතවාදියෙක් ජනතා විමුක්ති පෙරමුණේ මා දැකලා නෑ විශිෂ්ඨ අත්දැකීම් සහිත පරිණත දක්ෂ දේශපාලන නායකයෙක් ජනතා විමුක්ති පෙරමුණේ විශිෂ්ඨයෙක් ආදරෙයි සහෝදරයා ජයවේවා❤❤

  • @dumindafernando7523
    @dumindafernando75237 ай бұрын

    අපේ කාලයේ ජීවමාන ප්‍රාඥයෙක්...හැබැයි අපේ රටේ අවසනාව තමයි ඒ අයගේ වටිනාකම් තේරුම් ගන්නේ ඔවුන් මියගියාට පස්සේ ...ඉතින් අපි ජාතියක් විදියට හැමදාම too late...😢 😢 😢 ...දැන්වත් අපි මේ මිනිස්සු ටික මියයන්න කලින් ඔවුන්ගෙන් රටට වැඩක් ගමු...👍👍🙏🙏

  • @gajalanka95

    @gajalanka95

    3 ай бұрын

    👍❤️🧭

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 Жыл бұрын

    ඉතාම සොඳුරු සංවාදයක්. නිවේදකතුමාත් විශිෂ්ඨයි. දෙන්නාටම අපි ආදරෙයි.

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 Жыл бұрын

    හරි නිදහස් අදහස් jvp ඌරුවෙන් ඉදිරිපත් කරන පුද්ගලයෙක් අපි කැමති ම චරිතයක්

  • @asti893
    @asti893 Жыл бұрын

    මොන මත තිබ්බත් ලාල්කාන්තගේ කතාවක් නම් අහන්න ආසයි ❤

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 Жыл бұрын

    සුපිරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pkds1983
    @pkds1983 Жыл бұрын

    ලාල් ❤️💖 ආතල් නම් ලාල් ❤️💖 ජාතික ජනබලවේගය ට ජයවේවා රටට ජයවේවා 🇱🇰🧭

  • @ajanthasamaraweera5297
    @ajanthasamaraweera5297 Жыл бұрын

    JVP කියන්නේ ලංකාවටම ආවේණික සමාජ දේශපාලනික ආර්ථික දර්ශනයක් බවට පත්වෙමින් තිබෙන බවට හොදම උදාහරණ යක්.🤜🤛

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 Жыл бұрын

    ආදරනිය ලාංකිකයෙක් .. මොවුන්ගෙන් අපි රටට වැඩක් ගමු… ජය වේවා ❤❤❤❤❤

  • @handunpathiraja7188
    @handunpathiraja7188 Жыл бұрын

    මරු . මරු . මරු . ස්තුතියි සහෝදර දෙපලටම . ඔව් . අපි මේක හරි විදියට වෙනස් ලාල්කාන්ත සහෝදරයා . විසඳුම Only JVP / NPP .

  • @madhugane351
    @madhugane351 Жыл бұрын

    නිවේදකයා මරු දේශපාලන දැනුමක් තියෙන එකෙක්👍

  • @SA-dj2ro
    @SA-dj2ro Жыл бұрын

    මං හිතන්නෙ Asian Mirror කළ එකම වැඩසටහන....

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Жыл бұрын

    Well done .K.D..old is gold Jayawayvaa N.N.P from Paris

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 Жыл бұрын

    ලාල්ගේ කතාව රහ ය. සුන්දර ය. ආතල් ය. ❤

  • @munasinghe825
    @munasinghe8256 ай бұрын

    ඕනෑම කෙනකුට අරන් ඉන්න වටිනා විග්‍රහයක්... අහලම බලමු.

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 Жыл бұрын

    Very interesting personally. Its good that they are come to the political center leavening socialism behind

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 Жыл бұрын

    මම මුලින්ම 2013 ලාල් සහෝදරයාගේ කතාවලට ඇහුම් කන් දුන්නේ දේශපාලන ය පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @mithusidangahadeniya4286
    @mithusidangahadeniya4286 Жыл бұрын

    ලස්සනයි ලාල් සහෝදරයා. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කථාවේ.

  • @sudathrohana8931
    @sudathrohana8931 Жыл бұрын

    ලාල් සහෝදරයා වගේ සාමාන්‍ය විදියට හිතන ජීවත්වෙන අය මාලිමාවට වැඩි වෙනවනම් හොඳයි. මාලිමාව ටිකක් ඇකඩමික් වෙනවට වඩා මෙහෙම නම් හොඳයි.

  • @No-cam-zr3pz
    @No-cam-zr3pz Жыл бұрын

    ටිල්වින් සහෝදරයව ගෙනල්ලා වැඩසටහනක් කරමු❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Жыл бұрын

    පක්ෂයේ සිටින හරිම සුන්දර නිහතමානී කෙනෙක් ලාල් ජයවේවා .

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Жыл бұрын

    What a great people's

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage93118 ай бұрын

    මට අපැහැදිලිව තිබුන තැන්..(දේසපාලන අපැහැදිලි)තැන් කිපයකට සාදනිය පිලිතුරු ලැබුන කියල සතුටුවෙනව..ලාල් සහ මාද්‍යවේදි සහෝදරයට ස්තුතියි

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 Жыл бұрын

    ❤❤❤තිත්‍ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු ❤❤❤

  • @jayathuperera7477
    @jayathuperera74779 ай бұрын

    දේශපාලන කියවීම අතිවිශිෂ්ඨයි

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 Жыл бұрын

    විනිවිදභාවය සාපේක්ෂව යහපත් මට්ටමක ඇති ආදරණීය නායකයෙක් ලාල් සහෝදරයා....

  • @fernandochandrasiri696
    @fernandochandrasiri696 Жыл бұрын

    Jayawewa NPP JVP api Moratuwa 😚😚😚

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 Жыл бұрын

    Very good discussion 👍

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 Жыл бұрын

    Lal කියන්නේ icon එකක් ❤

  • @ranjanraviperera8848
    @ranjanraviperera8848 Жыл бұрын

    මගේ ජීවිත කාලයේ දැකපු සොදුරු මිනිසා.ඔබ සහෝදරයා ❤❤❤❤❤❤❤❤

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 Жыл бұрын

    Eka maru

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm Жыл бұрын

    අහන් නින්ද ආසම කථිකයා ලාල්කාන්ත සහෝදරයා ආදරෙයි ජාතික ජන බලවේගයට ❤️❤️

  • @jayanathaponso9603
    @jayanathaponso9603 Жыл бұрын

    වෙලාව යනවා තේරුනේවත් නැහැ.හරිම සැහැල්ලුවෙන් නිමවුන සංවාදයක් .! ඉතාමත් සාර්ථකයි .

  • @ajithpallawala2177
    @ajithpallawala2177 Жыл бұрын

    මරු,,,,,,,මරේ මරු ලාලා. ,,,,,!!!!!👍👍👍

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm Жыл бұрын

    One of most prolific politicians in the country. God bless Lal

  • @mkranjithpadmasiri9428
    @mkranjithpadmasiri9428 Жыл бұрын

    හොඳ සාකච්ඡාවක්

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Жыл бұрын

    මෙන්න නියම උත්තර . අලුත් විදිහට හිතන දියුණු මිනිස්සු . මේගොල්ලොන්ගෙ වැඩපිළිවෙළ අහන්නෙ මොනම වැඩපිළිවෙළක්වත් නැති මිනිස්සු .

  • @ranukamperera2500

    @ranukamperera2500

    Жыл бұрын

    දියුණුව ආවේ කවද්ද දන් නෑ😂😂😂

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    @@ranukamperera2500 ඔයා දන්නෙ නැති වුනාට බොහෝ දෙනෙක් දන්නවා .

  • @NewMicroElectronics-yv1ek

    @NewMicroElectronics-yv1ek

    Жыл бұрын

    අවාසනාවන්ත මහජනයා.තව අවුරුදු කල්පයකටවත් මේ රටේ මිහරක් හැදෙන්නේ නෑ,

  • @ranukamperera2500

    @ranukamperera2500

    Жыл бұрын

    @@padmajayasinghe1443 බොහෝ හරක් හිතන්නෙ එහෙම😂😂😂 සමූපකාරයක්වත් මුන්ට දීලා දැම්මනම් ඉවරයි.ඒකත් අනාගන්නවා😂😂😂

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    @@ranukamperera2500 අවුරුදු 75 ක්ම අනාගත්ත එවුන් මෙතෙක් නොකරපු එවුන් ගැන මෝඩ අනාවැකි කියනවා.

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Жыл бұрын

    සුන්දර මනුස්සයෙක්

  • @kulanvithanage8463
    @kulanvithanage8463 Жыл бұрын

    ලාල්කාන්ත පට්ටම පට්ට සොදුරැ මනුස්සයෙක්.🙏👍💯✅♥️🇱🇰

  • @maheshnuwan3266
    @maheshnuwan3266 Жыл бұрын

    Lall සහෝදරයා ජයවේවා

  • @sirimakaluthara4016
    @sirimakaluthara4016 Жыл бұрын

    ඇත්තටම ඔබ දේශපාලනය අන්තිම කාලය කියන්නේ අනේ ඔබ තුමා අනිවාර්යෙන්ම ඉන්නම ඕන පිස්සු වැඩ කරන්න ඵපා මාලිමාව දාලයන්නනම් ඵපා බුදුසරනයි 💜💜💜💜💜💜💜💜💜💜❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 Жыл бұрын

    හොද සාර්ථක මට්ටමේ වැඩසටහනක් …❤❤❤❤❤

  • @Hiru367
    @Hiru367 Жыл бұрын

    ජවිපේ❤

  • @sarathw5740
    @sarathw5740 Жыл бұрын

    Good interview.

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 Жыл бұрын

    We miss you so many years, people did not realise the truth

  • @Sachira1000
    @Sachira1000 Жыл бұрын

    ❤❤❤

  • @haresheranga
    @haresheranga Жыл бұрын

    මරු!

  • @maheshnuwan3266
    @maheshnuwan3266 Жыл бұрын

    Lallkantha සහෝදරයා patta මීටරයක්

  • @krishanthananayakkara7091
    @krishanthananayakkara7091 Жыл бұрын

    Jaya wewa bro

  • @sashenjayathilake6079
    @sashenjayathilake6079 Жыл бұрын

    ලාල් සහොදරයා සමග රස්තියාදව මරු❤️

  • @krishperera5050
    @krishperera5050 Жыл бұрын

    හරි ම අවංක සහෝදරයෙක් 👍.

  • @appuhamisir
    @appuhamisir Жыл бұрын

    සුපිරි ❤❤

  • @item1268
    @item1268 Жыл бұрын

    ❤❤❤❤❤ ලාල් අයියේ

  • @dumindasumith7110
    @dumindasumith7110 Жыл бұрын

    ඒ වචන හරි පරිනතයි ❤️

  • @ravindravithanage9316
    @ravindravithanage9316 Жыл бұрын

    මරු වැඩ සටහන

  • @asangaabeywardena4918
    @asangaabeywardena4918 Жыл бұрын

    Jaya wewa

  • @gihanvithana9952
    @gihanvithana9952 Жыл бұрын

    නියමයි. හැබයි මැදින් පැනලා අහගන්න තිබ්බ ලස්සන ඒව ගොඩක් නැති වුනා

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    ඇත්ත .

  • @asankapriyasaman2474
    @asankapriyasaman2474 Жыл бұрын

    ලාල් අයියා තරම් දේශපාලන දැනුමක් ඇති නෙනෙකු මම දැකලා නැ........

  • @chandanadenawaka807
    @chandanadenawaka807 Жыл бұрын

    අාදරෙයි.

  • @npp-4883
    @npp-4883 Жыл бұрын

    සුන්දර මිනිස්සු..ආඩම්බරයි

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e2 ай бұрын

    මේපාර මාලිමාවට ❤❤❤❤❤❤

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 Жыл бұрын

    අපිට ඇඩ් වෙන්න 5000 වැඩිකරන්න බැරිද මාක්සකබර්ට කියල ❤️

  • @sithuminigamage394

    @sithuminigamage394

    Жыл бұрын

    Follow කරන්න එතකොට හරි

  • @samithumethnula998
    @samithumethnula998 Жыл бұрын

    ලාල්කාන්ත ❤❤❤

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 Жыл бұрын

    ආකල්ප හැදිය යුතුයි. දැනුම දක්සතා නෙවෙයි.පාරෙ කෙලගහනවා.උපාදිකාරයොත්. පාරට කුනු විසි කරනව උගත්තුත්. පොලිමක තමන්ගෙ වෙලාව ඉවසන්න බැරිම වුර්තිකයන්ටමයි. ඉතින් මේව හැදිය යුතුයි

  • @sf9714
    @sf9714 Жыл бұрын

    ජවිපෙ නායකත්වය අතරේ විවිධාකාර පුද්ගල චරිත ඉන්නව. ඒ අතරේ ලාල් සහෝදරයගෙ නිර්ව්‍යාජ, තර්කානුකූල, විෂයට අනුකූලව අනවරතව ගලායන, හදවතේ පතුලෙන්ම මතුවෙන අදහස් ගොන්නට සවන් දෙන්න ආශයි, මගේ කාලය ඊට වෙන්කරන්න නිර්ලෝභීයි.

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 Жыл бұрын

    එළකිරි ! Understood .

  • @maheshnuwan3266
    @maheshnuwan3266 Жыл бұрын

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා

  • @pushpakumar2057
    @pushpakumar2057 Жыл бұрын

    Very good jvp npp jayawawa very good jvp npp jayawawa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹💯💯💯💯💯❤❤❤❤❤🎈🎈🎈🎈🎈🧭🧭🧭🧭🧭👍👍👍👍👍

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 Жыл бұрын

    හෙරකම නවත්වන ඒක ම ආර්ථික වැඩපිලිවෙලේ මූල නෝද? ලංකාවේ පාලකයෝ හිටියද

  • @chandanakodithuwakku1784
    @chandanakodithuwakku1784 Жыл бұрын

    හොද පැහැදිලි කිරිමක්

  • @Honokaa65
    @Honokaa65 Жыл бұрын

    ඇමෙරිකාවේ, යුරෝපයේ සමාජවාදය විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇමෙරිකාවේ ජනාදිපතිට විරුද්දව සේවිකාවකට නඩු දාලා දින්නන් පුලුවන් උනා. හැමොම නීතිය සමානයි, එකම අවස්තා. වැටුප් විශමතා අඩුයි.

  • @sarathwijesiri3728
    @sarathwijesiri3728 Жыл бұрын

    මේලාල් සහොදරයා ...

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Жыл бұрын

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @Skyline1986.
    @Skyline1986. Жыл бұрын

    Lal ayya ge wiwurtha bawa, nidahas kaame niwahal adahas walata mama hamadamath adarei...Lal ayyage sewaya ratata ikmanata labaganna hakiwenna kiyala praarthanaa karanawa...

  • @sithuminigamage394
    @sithuminigamage394 Жыл бұрын

    Learned a lot , enjoyed a lot.Thank you both

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 Жыл бұрын

    Lal💪

  • @piyadasakarunaratne8174
    @piyadasakarunaratne8174 Жыл бұрын

    Niyamai , thanks , okkotama 💕💕

  • @letsseenow6379
    @letsseenow6379 Жыл бұрын

    Best wishes

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 Жыл бұрын

    ❤❤❤❤❤

  • @gajalanka95
    @gajalanka95 Жыл бұрын

    අම්මෝ මුල ඉඳලා අගට තුන් සැරයක් බැලුවා ඒත් එපා වෙන්නෑ ❤❤❤

Келесі