ආණ්ඩුවෙන් එළියට ආපු අය මාලිමාවට ගන්නේ කොහොමද| K. D. Lalkantha

Ойын-сауық

🔴 මාලිමාවේ සාර්ථකත්වයට තියෙන පළවෙනිම සාධකය ජනතාව ගැන තියෙන විශ්වාසය !
👤 ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩී ලාල්කාන්ත ( K. D. Lalkantha )
In this insightful video, we delve into the complexities of Sri Lanka's contemporary political milieu alongside the seasoned perspective of K. D. Lalkantha, a prominent figure in Sri Lankan politics and a former Member of Parliament. With the island nation facing a myriad of socio-political challenges, ranging from economic instability to ethnic tensions, Lalkantha offers a candid analysis of the current state of affairs.
As a seasoned politician with a wealth of experience, Lalkantha provides valuable insights into the dynamics shaping Sri Lanka's political landscape. From the impact of globalization on the country's economy to the intricacies of ethnic relations, he offers a nuanced understanding of the issues confronting the nation.
Through engaging dialogue and informed commentary, this video sheds light on the pressing issues facing Sri Lanka today, including governance reforms, human rights concerns, and the quest for national reconciliation. Lalkantha's perspective adds depth and context to the discussion, offering viewers a comprehensive understanding of the challenges and opportunities facing the island nation.
Whether you're a seasoned observer of Sri Lankan politics or simply curious about the current state of affairs, this video serves as a compelling exploration of the political dynamics shaping one of South Asia's most vibrant democracies. Join us as we navigate the complexities of Sri Lanka's political landscape with K. D. Lalkantha as our guide.
----------------------------------------------------------------------------------------------------------
⚫ NETH FM UNLIMITED ⚫
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nethfmunlimited #lalkantha

Пікірлер: 405

  • @judeindrajith6751
    @judeindrajith67514 ай бұрын

    ලාල් සහොදරයාගෙ පැහැදිලි කිරිමි කොහොමත් සරල පැහැදිලි කිරිමි ..ජය

  • @jayshn-n9575

    @jayshn-n9575

    4 күн бұрын

    👌👌👌👌👌👍👍👍👍🙏🙏🙏💯💯💯💯👌

  • @nilanharsha1440
    @nilanharsha14404 ай бұрын

    ඇත්තටම අපි ඉන්නේ මේ ත්‍රාඩ හොරු කල්ලියෙන් ගැළවෙන්නේ කවදද කියලා මාළිමාවට ජය වේවා ❤❤❤

  • @malishamax7874

    @malishamax7874

    4 ай бұрын

    ❤❤❤maliymawata jayaniyathiy ❤❤❤

  • @anurafernando-wx4hk

    @anurafernando-wx4hk

    3 ай бұрын

    Ane owu

  • @PremadasaKodithuwakku

    @PremadasaKodithuwakku

    3 ай бұрын

    ​@@malishamax7874❤😮😅

  • @aravindarajapaksha5578

    @aravindarajapaksha5578

    Ай бұрын

    Aniwaryen

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne56264 ай бұрын

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @USGamage

    @USGamage

    3 күн бұрын

    ❤❤❤❤❤ 2:57

  • @sanathkakulpura133
    @sanathkakulpura1334 ай бұрын

    මාලිමාව මගපෙන්වනවා රටම යහමගට ජනතාවට ජයවේවා

  • @ekanayakewm9971
    @ekanayakewm99714 ай бұрын

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤

  • @jbsaumya7876
    @jbsaumya78764 ай бұрын

    විසිස්ටයි..ඔබගෙ.අදහස් ජයවේවා මාලිමාවට ජයවේවා ජනතවට ජයවේවා මාලිමාවට ජයවේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා

  • @jayaweera4752
    @jayaweera47524 ай бұрын

    ලාල් සහෝදරයා.... ඔබ කරන විග්‍රහයන් අති විශිෂ්ටය්.❤

  • @naseemshakf8794
    @naseemshakf87944 ай бұрын

    සුපිරි විග්‍රහයක් ලාල්කාන්ත සහෝදරයා ගෙන්.ජයවෙිවා මාලිමාවට .

  • @anandakularathna6030

    @anandakularathna6030

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @jayshn-n9575

    @jayshn-n9575

    4 күн бұрын

    ❤❤❤❤❤❤👍👍👍👍👌👌👌👌💯💯💯💯👍

  • @praneethmadushan7149

    @praneethmadushan7149

    Күн бұрын

    ​@@anandakularathna6030i iiii

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb4 ай бұрын

    විජේවීර සහෝදරය කිව්ව බලය නුදුරු දිනක මහජනතාව අතට මේ ධනපති ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රාඩ පාලකයො අතින් මාරුවෙනව කියල.ඒක දැන් සත්‍ය වෙලා...ජයවේවා ❤❤❤

  • @anandakularathna6030

    @anandakularathna6030

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu48404 ай бұрын

    තනතුරු බලාගෙන සංධාන ගත වෙන්න එන දේශපාලකයො නම් ජා.ජ.බ.පැත්ත පලාතකට ගන්න එපා

  • @dayakuruppuarachchi3728
    @dayakuruppuarachchi37284 ай бұрын

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ලාල් සහෝදරයා . ජාතික ජන බලවේගයට ජයවේවා

  • @marasinghageperera1256
    @marasinghageperera12564 ай бұрын

    මාධ්‍යවේදියෙක් ලෙස ඉතා හොඳ කතිකාවතක් ඇතිකිරීම පිළිබඳ ව නෙත් ට ස්තූතියි . ලාල් කියන්නේ දේශපාලන power house එකක්.

  • @padmajayasinghe1443
    @padmajayasinghe14434 ай бұрын

    ඉතා වටිනා අදහස් ටිකක් ඇහුවා. ස්තුතියි ලාල් සහෝදරයා !ස්තුතියි නිවේදක මහතාටත්!

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q4 ай бұрын

    ජාතික ජනබලවේගයට ජයවේවා!❤

  • @arunanadun1461
    @arunanadun14614 ай бұрын

    ජාතික ජන බලයකට ජය ඒවා ඔක්කොම එකතුවී මේ රට ගොඩනගමු

  • @ssdissanayaka8049
    @ssdissanayaka80494 ай бұрын

    හොරකම් නැති ආණ්ඩුවක් මේ වසරේදී අත්විඳින්ට ලංකාවට මෙන්ම දකුණු ආසියාවටද ඉඩ ලැබේවා. 🙏🙏🙏🙏

  • @Sawarna-tv7iz

    @Sawarna-tv7iz

    4 ай бұрын

    Horakamanam නැතිකරන්න අපෙ ඔක්කොම මැරිලා ඉපදුනොත් හා

  • @ricvibesinc1

    @ricvibesinc1

    4 ай бұрын

    kzread.info/dash/bejne/p2SZwcmrh6jJcpM.htmlsi=0KQmyE892hMkOxm-

  • @user-fx8ct4xv5o

    @user-fx8ct4xv5o

    3 ай бұрын

    ​​@@Sawarna-tv7izහොරකම් කිරීමට ඇති වාතාවරනය නැති කරොත් හෝ අඩු වුවහොත් කෙටි කාලයක් තුල එවැනි අක්‍රමිකතා නැති කරන්න පුලුවන් වෙයි....

  • @arunanadun1461
    @arunanadun14614 ай бұрын

    වැදගත් නොවෙන්න ඉහල නායකත්වය පහළ ජනතාවට දෙන ආදර්ශය සහ කැපවීම ජනතාව එතකොට නිකම්ම කැපවීම් කරනවා. මාලිමාවට ජයවේවා

  • @ibba89
    @ibba894 ай бұрын

    සුපිරිම ඩයල් එකක්😍😍 ජයවේවා ලාල් ලොක්කා 🙏🙏

  • @user-di1tz1ho7x
    @user-di1tz1ho7x4 ай бұрын

    කොතන හිටියත් ලාල් සහෝදයාට කන් දිය යුතුය ... අපි දේශපාලන වශයෙන් මුහුකුරා යනු ඇත.

  • @Peraliya

    @Peraliya

    3 ай бұрын

    මොළයට ලාභයක්

  • @harryherath1730
    @harryherath17304 ай бұрын

    එකතු වෙමු. දූශිත පාලකයෝ එලවා දමමු. ජනතාවාදී පාලනයක් බිහිකරමු. මාලිමාවට චන්දය දෙමු.

  • @ricvibesinc1

    @ricvibesinc1

    4 ай бұрын

    kzread.info/dash/bejne/p2SZwcmrh6jJcpM.htmlsi=0KQmyE892hMkOxm-

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage4 ай бұрын

    ලාල් ඔයා හරි.. කුනුවෙච්ච නරි සම්බන්ද කර නොගෙන.. උගත් බුද්දිමත් අලුත්ම සෙට් එකක් බස්සන්න...ජයවේවා NNP...

  • @arunakelum8417
    @arunakelum84174 ай бұрын

    NPP අපි 👍

  • @jayantharillagodage3637
    @jayantharillagodage36374 ай бұрын

    ලාල්කාන්ත සහෝදරයා ❤❤❤❤. ඉතාම ලස්සන පැහැදිලි කිරීමක්. ජයවේවා!!! මාලිමාවට ජයවේවා!!!

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o4 ай бұрын

    .ඒක ඇත්ත තමන්ගේ පුද්ගලික වාසි වෙනුවෙන් මාලිමාවට එන්න එපා ..රට හදන්න රටේ දරුවන් ට අනාගතයක් හදන්න රටේ සියලු ජනතාව වෙනුවෙන් අවංක කැපවීමෙන් එකට වැඩ කරන සමාජයක් අපිට ඕනෑ ..ජය වේවා ජාතික ජනබලවේගය ..සහෝදරයා අපිත් බලා ගෙන ඉන්නේ ඡන්ද දෙන්න ලංකාවට එන්න ..බිමල් රත්නායක මහතා මොකද පේන්න නැත්තේ ..

  • @rinurinu6153

    @rinurinu6153

    4 ай бұрын

    Your point is very correct lal

  • @sasika9388
    @sasika93884 ай бұрын

    රටම එකමිටට මාලිමාවට

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs3 ай бұрын

    ලාල් සහෝදරයා ගේ පැහැදීලි කිරීම මාර වටීනව මාලිමාවට ජයවේවා

  • @herathvidyaratne5664
    @herathvidyaratne56644 ай бұрын

    NPP 83% according all surveys 🥰🥰💚💚❤

  • @prabathrajapaksha6290

    @prabathrajapaksha6290

    4 ай бұрын

    ❤❤

  • @thilakasirifernando1319
    @thilakasirifernando13194 ай бұрын

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු. මාලිමාව දිනවමු ජයවේවා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di4 ай бұрын

    අපි ස්වෙච්ජාවෙන් ඉදිරිපත්වෙනව මාලිමාවේ පාලනය ඇතුලේ රට හදන්න

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    4 ай бұрын

    අනිවාර්යයෙන් ❤.

  • @arunabalasuriya2803

    @arunabalasuriya2803

    3 күн бұрын

    අපියි කිව්වේ අර 225නිද

  • @ranjansaman7848
    @ranjansaman78484 ай бұрын

    Npp Jaya wewa

  • @sanjeewarathnayaka286
    @sanjeewarathnayaka2864 ай бұрын

    ජයවේවා

  • @manuwelkulathunga
    @manuwelkulathunga4 ай бұрын

    සරලයි පැහැදිලි කිරීම් බොහො ව වටිනවා ලාල් සහොදරය

  • @ruwanchamara7023
    @ruwanchamara70234 ай бұрын

    ජයවේවා ❤️❤️❤️

  • @sumithkothalawala2697
    @sumithkothalawala26974 ай бұрын

    සැබෑ මහජන ආන්ඩුවක් වෙනුවෙන් මාලිමාව වටා රොඳ බඳිමු..! 🧭💐✅

  • @WeerarathnaWeerarathna-yx6bs

    @WeerarathnaWeerarathna-yx6bs

    3 ай бұрын

    රට දිනවමූ මාලිමාව දිනවමු

  • @atharWeerasooriya465
    @atharWeerasooriya4654 ай бұрын

    මාලිමාවෙ ආණ්ඩුවක් තමයි අපේ එකම බලාපොරොත්තුව ❤❤ අනිවාර්යයෙන් දිනනව මේ පාර

  • @ulwishewageupul1395
    @ulwishewageupul13954 ай бұрын

    මාලීමාව ජනතාවට පාර කියනවා. මාලීමාවට ජයවේවා .

  • @jayshn-n9575

    @jayshn-n9575

    4 күн бұрын

    කොහොමද අපේ ලාංඡනය . මාලිමාව . Best of the best . ඒ විතරක් නෙමෙයි . පක්‍ෂයත් , Best of the Best . නායකයොත් Best of the Best .

  • @user-jv9gv2tr3l
    @user-jv9gv2tr3l4 ай бұрын

    පැහැදිලි කිරීම සියලුමහජනතාවටී ඔබටස්තුතියි

  • @slpatriot2296
    @slpatriot22964 ай бұрын

    නියමයි සහෝදරයා!! 💪💪

  • @anandakularathna6030
    @anandakularathna60304 ай бұрын

    හරියට හරි ඒ කසුකුව ඇතිවෙන දේ නමි කරන්න එපා ලාල් සහොදරයා ඒ වග කවිරුත් එපා

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe72464 ай бұрын

    Mr LAL very good answered & explained

  • @user-db4er7sq3n
    @user-db4er7sq3n4 ай бұрын

    மக்களுக்காக குரல் கொடுக்காமல், நாட்டிற்காக குரல் கொடுக்காமல், நாடாளுமன்றத்தில் அநீதிக்கும் அநீதிக்கும் வாய்மூடி நிற்கும் எவரும் இல்லாதவரை நம் கதிரவன் திசைகாட்டி கணம்தோறும் வீடு வீடாக ஒளிரும்.மற்றொரு சகோதரனும் வெற்றி பெறட்டும்.

  • @priyanthayaggahahewage7269

    @priyanthayaggahahewage7269

    4 ай бұрын

    අපි සමගි වි මෙරට හැදිමට npp එකටබාරදෙමු.සිංහල,දෙමල,මුස්ලිම්‍ අපි සියල්ලම රැවටු අවු76ක්රට කැ දුසිත නඩය එලවමු.

  • @ricvibesinc1

    @ricvibesinc1

    4 ай бұрын

    Ela ela .. totally agreed.. kzread.info/dash/bejne/p2SZwcmrh6jJcpM.htmlsi=0KQmyE892hMkOxm-

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani61904 ай бұрын

    ආන්ඩුවන් එන උන් ගන්න එපා මාලිමාවත් ඉවරයි ඒ හොරු ගත්තොත්

  • @upaliw1
    @upaliw14 ай бұрын

    NPP / AKD❤ ජයවේවා

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage72694 ай бұрын

    සමුහික එකමුතුවකින් මෙරට ගොඩ නැගිය හැකි වර්තමානයෙ පවතින එකම බලවෙගය ජාතික ජන බලවෙගය පමනක් බව දැන්දැන් බහුතර ජනතාවගෙ විස්වාසයයි.

  • @chamildiss
    @chamildiss4 ай бұрын

    එකම විසඳුම මාලිමාව 🧭🧭🧭💐💘

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu48404 ай бұрын

    කොම්රඩ් ලාල් ඔබ හරි

  • @dayanandaariyadasa1773
    @dayanandaariyadasa17734 ай бұрын

    👍👍👍👍👍👍

  • @kkandage1968
    @kkandage19684 ай бұрын

    සරලව! පැහැදිලිව!! ස්ථිරව!!! ඇත්ත කියන ලාල් ....❤❤❤

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya45304 ай бұрын

    Very good and clear. Thanks.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky13614 ай бұрын

    Great explain well done. K.D

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya33874 ай бұрын

    මාලිමාවට ජයවේවා ! ❤❤❤❤❤❤❤❤

  • @ruchira296
    @ruchira2964 ай бұрын

    ජනතාව විතරක් එකතු කරගමු ඒ හොදටම ඇති❤️👊

  • @jayshn-n9575

    @jayshn-n9575

    3 күн бұрын

    ජවිපෙ ඒ ක්‍රියා මාර්ගය හිතේ ඉහලම තැනින්ම , ඉහලින්ම අගය කරනවා . හොරු එපා , එපෝ . ජවිපෙට මෙච්චර මිනිස්සු ඉන්දැද්දි , හොරු මක්කෙටැයි ? ? ? ?😂

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne4 ай бұрын

    අපි ඔක්කොම එකතුවෙලා මාලිමාව දිනවමු. අනාගතයට ශුබ වෙයි, ජයවෙවා මාලිමාවට.✌️✌️✌️✌️✌️

  • @Nandammaileli.
    @Nandammaileli.4 ай бұрын

    ❤❤❤

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg4 ай бұрын

    Great lal. If people don't like, don't take anybody. Malimawata jayawewa

  • @dananjidananji9473
    @dananjidananji94734 ай бұрын

    ජය වේවා මාලිමාවට ජය වේවා අපි මේ පාර හරි විදියට වෙනස් කරමු මාලිමාව දිනවමු ජය වේවා ❤❤❤❤

  • @user-ut8su2ji7w
    @user-ut8su2ji7w4 ай бұрын

    Akd jayawewa

  • @bedikandageajith2246
    @bedikandageajith22464 ай бұрын

    ජයවෙිවා .

  • @santhakumara8383
    @santhakumara83834 ай бұрын

    සුපිරි පැහැදිලි කිරිමක්෴❤❤❤❤❤❤❤❤❤

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku56804 ай бұрын

    ඇත්තටම...... මේ පාර බහුතරය ඈත්තේ මාලිමාවටයි...🎉💯👍🇱🇰💐

  • @upaliheenkenda9894
    @upaliheenkenda98944 ай бұрын

    මාලිමාවේ හදවත.ජයවේවා

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe80904 ай бұрын

    කලාව මෙන්ම දේශපාලන විග්‍රහයක් අතිවිශිටයි.සරලයි නිර්මාණශිලියි. මාලිමාවට ජයවේවා !!

  • @prasadkumara343
    @prasadkumara3434 ай бұрын

    niyamai lalkantha jajawewa

  • @lahirusamaranayaka6685
    @lahirusamaranayaka66854 ай бұрын

    ඔලුව තියෙන මුනුස්සයෙක් ❤

  • @anandakularathna6030

    @anandakularathna6030

    4 ай бұрын

    ❤❤❤❤

  • @jayshn-n9575

    @jayshn-n9575

    3 күн бұрын

    සහතිකවම .❤❤❤

  • @user-ut8su2ji7w
    @user-ut8su2ji7w4 ай бұрын

    Npp jayawewa

  • @dumindafernando7161
    @dumindafernando71614 ай бұрын

    ජය ජය ජයම වේවා

  • @indikagunarathna3552
    @indikagunarathna35524 ай бұрын

    ❤❤

  • @JayanthiWithanachchi
    @JayanthiWithanachchi4 ай бұрын

    හරියටම හරි...👍👍👍👍👍♥️

  • @MaLaxmanMapalagama
    @MaLaxmanMapalagama4 ай бұрын

    නියම පැහැදිලි කිරීම ස්තුතියි

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna86644 ай бұрын

    ආදරනිය ලාල් සහෝදරයා එන ඕනෑම කෙනෙක් අපි ගන්න ඕනෑ හැබැයි ඒ ගොල්ලන් ජ.වි.පෙ.වැඩ පිලිවෙලට් එකග වියයුතුයි පොදු වැඩ පිලිවෙලක් යෝජනා කරමින් ඒ වැඩ පිලිවෙල දිනවන්න ජනතාවට ජයග්‍රහණ ගෙන එන්න බාවිතාවයෙන් වැඩ කලයුතුයි 😢 25:00 😅😅😅😮😮😮😮

  • @kumarasirijayasundara2492

    @kumarasirijayasundara2492

    4 ай бұрын

    ලාල්කාන්ත කියන්නේ දැනට පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ වලින් කැඩී මාලිමාවට එන කිසිවෙකුටත් මාලිමාව තුල ඉඩක් නෑ කියලා. ඒක නිවැරැදි යි.පැන පැන එන ගෙම්බන් ඒ ආකාරයෙන්ම වේලාවක් ආපුවම වෙනත් උන්ගේ පරන තැනට යනවාමයි.(ඒකට උන් කියන්නේ නැවත මහගෙදර ට ආවා කියලා )

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p4 ай бұрын

    නෙත් fm ලාල්කාන්ත මහතා බෙහෙවින් ස්ථූතියි

  • @Pasidyguhbfhka6438
    @Pasidyguhbfhka64384 ай бұрын

    Npp❤❤❤

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd4 ай бұрын

    නියමයි මාලිමාවට ජය වේවා❤❤❤

  • @thilakbandara8646
    @thilakbandara86464 ай бұрын

    පැහැදිලි කිරීම නම් සුපිරි ❤❤❤❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake6413 ай бұрын

    සහෝදරයා හරිම වටිනවා පැහැදිලි කිරිම වෙනුවෙන් . මොකද ආරංචියක් ලැබුනා ඔබලා පොහොට්ටුවෙි ප්‍රබලයෝ දෙන්නෙක් මාලිමාවට ගන්න ලැස්තියි කියලා. පුදුමත් හිතුනා ඇහුවම මොකෝ පොහොටිටුවෙි ප්‍රබලයෝ කියලා ජාතියක් නැනේ පටිට හොරැනේ ඉන්නේ ඉතින් මෙි සංවාදයෙන් තහවුරැ වුනා පොහොටිටුව ගලි බව්සර් වද්දගන්නෙ නැතිබව. ජය වෙිවා ! මාලිමාවට ජයම වෙිවා !

  • @user-lw7xu9oj2o
    @user-lw7xu9oj2o4 ай бұрын

    Great explanation from great person Mr Lal ❤

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do4 ай бұрын

    මාලිමාවට ජයවේවා.මේවර ජාතික ජන බලවේගය එන එක ස්ඵීරයි.අනුර කුමාර සහෝදරයා ජනාධිපතී වනවාම ඉර හඳ මෙන් ස්ඵීරයි.මාලිමාවට ජයවේවා.❤❤

  • @dummaroshan3350
    @dummaroshan33504 ай бұрын

    NPP 👍👍👍🇨🇦

  • @devuminfernando9252
    @devuminfernando92524 ай бұрын

    ජාතික ජනබල වේගය ට එකතු විය හැක්කේ රටට ජනතාවට ආදරය කරන තමන්ට නොව අන්අයට සේවය කිරීමට කැමති දූෂණයට වංචාවට එරෙහිව අයුක්තිය අසාධාරණය ට එරෙහිව පෙරට එන ඕනෑම කෙනෙකුට පොදු ජනතාව ට හා රට ට සේවය කරන අයට 👍

  • @kumarasirijayasundara2492

    @kumarasirijayasundara2492

    4 ай бұрын

    👍

  • @jayshn-n9575

    @jayshn-n9575

    3 күн бұрын

    හරියටම හරි .

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi61664 ай бұрын

    අද මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවට සදා ආදරෙයි,,, කාලකන්නි මජර තක්කඩි ජඩ රාජපක්ෂ සංකුතිය තුළ රනිල් සමග සංකලනය වු නරි රැහැනට එරෙහිව ,,ජනතාව රොද බැදලා ඉවරයි ,,,අනිවාර්යයෙන් අපි ට සතුටුයි ජය මාවත සකස් කරන්න

  • @nihalperera2578
    @nihalperera25784 күн бұрын

    ජනතාව තුළ තිබුණු දේශපාලනික කුතුහලයකට.අති සාර්ථක සත්‍ය විග්‍රහයක්..ස්තුතියි ලාල්කාන්ත සහෝදරයා.නෙත් FM මාධ්‍යවේදී ඔබටද.ජය වේවා මාලිමාවට ✌

  • @samanthilaka1963
    @samanthilaka19634 ай бұрын

    අපිට ඡන්ද දායකයන් එකතු උනාම ඇති හොරකම වංචාව බෙදීමට අත ushsapu මන්ත්‍රීවරුන් නැතුව ට කමක් නෑ ප්‍රීති, මාතලේ

  • @user-ze2ej2lk1m
    @user-ze2ej2lk1m4 ай бұрын

    NPP යට ජයමවේවා..

  • @SLPathU
    @SLPathU4 ай бұрын

    ජාතික ජන බලවේගයට ජයවේවා ජනතා බලවේගයට ජයවේවා ❤❤❤❤🧭🧭

  • @mahindaguruge9926
    @mahindaguruge99264 ай бұрын

    Niyamai. Jayaweewa! 👏👏👏❤️❤️❤️

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera96954 ай бұрын

    ජනතාවාදි පාලනයකට ජය වේවා❤❤

  • @sunilwickramarathna388
    @sunilwickramarathna3884 ай бұрын

    අපි ලෑස්ති වෙලා ඉන්නේන් ජනතා ආන්ඩුවක් හදන්න හොරාකාපු එවුන් ට නැවත රට ගොඩගන්න පුලුවන්ද ?

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara43864 ай бұрын

    ජය වේවා මාලිමාවට... ❤❤❤

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri6194 ай бұрын

    අනුරගෙ නායකත්වයෙන් සියලු අනෙකුත් අය සහ ජනතාවගේ සහයෝගයෙන් හැර මේ රට ගොඩ ගන්න බැහැ. තනි පුද්ගලයෙකුට මෙය කල නොහැකිය. හැර ඔහු විශ්වකර්මයෙක් විය යුතුයි

  • @rashmikavisha

    @rashmikavisha

    4 ай бұрын

    Ane basillnam ganna eaa paradunath kamak na.

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    4 ай бұрын

    කවුද කියන්නෙ අනුර තනිවම කරනවා කියලා ? ඔයා හරි බොළඳයි නෙ.

  • @prabodhananayakkara6167
    @prabodhananayakkara61674 ай бұрын

    ජාතික ජනබලවේගයට ජයවේවා ❤️❤️

  • @tharangavideolk8173
    @tharangavideolk81734 ай бұрын

    අපිට අනාගතයක් නැති වෙලා ඉවරයි දැන්..අපෙ පොඩි උන්ටවත් හොද අනාගතයක් හැදුවොත් එ ඇති

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana87044 ай бұрын

    ❤❤❤❤❤

  • @user-jx9on8lt6i
    @user-jx9on8lt6i4 ай бұрын

    කොහොමද පැහැදිලි කිරීම....ඔය ආචාර්ය...මහාචාර්ය....මෝන්ගල්චාර්යවරයෙක් නෙමෙයි...... කේ. ඩී . ලාල් කාන්ත.... ඓතිහාසික වීරයෙක්...දන්න අය පමණයි ඒ ගැන දන්නේ...

  • @anandakularathna6030

    @anandakularathna6030

    4 ай бұрын

    ❤❤❤❤

  • @jayshn-n9575

    @jayshn-n9575

    4 күн бұрын

    සහතිකවම ඔබේ අදහස කතාව හරි . ස්තුතියි සහෝදරයා .

  • @user-ri7vr6wp9z
    @user-ri7vr6wp9z4 ай бұрын

    Npp යනු,අනාතවූ,යන එන මං නැති දේශපාලන අනාතයන්,එහාට මෙහාට පනින අම්බලන් කුක්කන්ට නවාතැන් දෙන තැනක් නොවේ.මාලිමාවට ජය සිකුරුයි මාලදිවයිනෙ අපි

  • @jayshn-n9575

    @jayshn-n9575

    3 күн бұрын

    Absolutely correct ❤ ❤ ❤

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s4 ай бұрын

    රටේ ඉන්නේ බහුතරයක් ඉතා අහිංක දුප්පත් ජනතාව මම කියනිනේ මොවුන්ට යම් විසියකට හොදින් කාලා ඉන්න අත්‍යවශ භාන්ඩ 10 කවත් ජනතාවට දරා ගන්න පුලුවන් විදියට මිල අඩු කරන්න එයයි ජනතාවගේ අරමුන..විශේෂයෙන් කුඩා දරුවන්ට දෙන කිරිපිටි එක වර්ගයක්වත් රජය විසින් ආනයනය කරලා දිමට සලස්වන්න ❤❤

  • @princijayatunga6201

    @princijayatunga6201

    10 күн бұрын

    කුමන දේ කිරීමට ත් පෙර ගම්බද යටත් වැසියන් ට තමන්ගේ ම පාලනයක් පිහිටුවා ගැනීමට උපරිමයෙන් චන්දයෙන් දායක වීමට දැනුවත් කල යුතුයි . 75%වත් ඉලක්කයක් තබා ගත යුතුයි .

  • @jayshn-n9575

    @jayshn-n9575

    3 күн бұрын

    හොද අදහසක් . ඒත් විශ්වාස කරන්න . ඒ අපේම සහෝදර සහෝදරියන් . හොදම දේවල් හෑකි ඉක්මනින්ම ක්‍රියාත්මක කරනව . ඒක සහතිකයි .

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v4 ай бұрын

    NPP සැලුන් දොරවල් නැත, ජනතා විශ්වාසය atha ... බූරුවන් කරුණාකර පහතින් පිළිතුරු දෙන්න❤❤❤😊😊😊😊

  • @lukefernando330
    @lukefernando3304 ай бұрын

    Well briefed.

  • @user-db4er7sq3n
    @user-db4er7sq3n4 ай бұрын

    We do not want any politician who has put the country and the people under this pressure without raising a voice in the parliament for the injustice that has been unable to build the country for so long. They are joining the compass from our village.

  • @user-xo1cw3gy8z
    @user-xo1cw3gy8z4 ай бұрын

    Jaya wewa NPP 🎉🎉🎉

  • @upalirajapaksha7357
    @upalirajapaksha73576 күн бұрын

    අත්දැකීම් සම්භාරයක් කෙටි වේලාවකි දිගහැරිය ලාල් සහෝදරය ඔබ සුපිරිම සුපිරිම විග්‍රහයක් ඉදිරිපත් කළා. බොහොමත්ම ස්තූතියි .

  • @jayshn-n9575

    @jayshn-n9575

    3 күн бұрын

    Sweet and short . ❤😂😂

Келесі