මූ මාර ජෙප්පෙක්නෙ | පෑහෙන අක්ෂර | ලාල් කාන්ත |Lal Kantha

Ойын-сауық

කිසියම් පාර්ශ්වයක් විසින් ප්‍රකම්පන යූ ටියුබ් නාලිකාව හැක් කර තිබීම හේතුවෙන් මෙම වීඩියෝව අපගේ Meet And Meal නාලිකාවේ පළ කර ඇති බව කරුණාවෙන් සලකන්න.
එම පළ කිරීම සිදු කළේ රුවන් ලියනාරච්චිගේ ඉල්ලීම මතයි.
Subscribe : / @meetandmeal-sepal
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
- Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
/ sepalamarasinghe
#sepalamarasinghe
#Georgesamuel
#SunethChithrananda
#GamindaPriyaviraj
#chutimalli
#podimalli
#Georgedebara
#GiraggaSamajjaProduction
#2023
#funny
#event
#evening
#talkshow
#entertainment

Пікірлер: 204

  • @indu3992
    @indu39926 ай бұрын

    අපි දකුණේ ,අනිවාර්යයෙන් මාලිමාව තමයි .ජයවේවා ❤❤❤❤ආදරෙයි ලාල් අයියා respect

  • @JoyfulRetroCamera-zj8dh
    @JoyfulRetroCamera-zj8dh5 ай бұрын

    මේ වගේ විශිෂ්ට මිනිසුන් කී දෙනෙක් අපේ පොලොවේ වැලලුනාද

  • @travelwithlanka3200
    @travelwithlanka32005 ай бұрын

    යුද්ධය නිමාකරා හරිම වචනය තමයි යුද්ධය නිසා දිනුව කවුරුත් ලොවේ නැත❤ ගැම්මක් තමයි ලාල් කාන්ත සහෝදරයා 😍💪

  • @ashokabandara4628
    @ashokabandara46286 ай бұрын

    දේශපාලකයකු ගෙන් අසපු පැහැදිලි ආදර්‍ශමත් සාකච්ඡාවක් මනුස්ස කමින් පිරුණු අවංක කතාවක් ජය වේවා.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm6 ай бұрын

    ආදරණීය සටන් සගයා ලාල්කාන්ත සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️🧭🧭

  • @prabathjayakodi237
    @prabathjayakodi2376 ай бұрын

    මොනතරම් සංවේදී චරිතයක්ද කියල අද තමයි හරියටම දැනගත්තෙ. ඇත්තම කිව්වොත් K D ලාල් කාන්ත කියන්නෙ පොරක් තමයි.. 💯👍❤️ NPP/JVP එකේ ඉන්නෙ කෙලින් කතාකරන, කෙලින් වැඩකරන Real පොරවල් ම තමයි. 🤗 අපිත් ඔබ සමගයි. ජයවේවා...!

  • @gunasekara1671
    @gunasekara16716 ай бұрын

    බලන ගමන් හොඳට අහන්න මේක මරු..!..තව පැයක් දෙකක් තිබ්බත් අහන් ඉන්න ආසයි...❤️

  • @chandanapathirage206
    @chandanapathirage2066 ай бұрын

    ඉතාමත් වටිනා සාකච්චාවක්...මම. අපේ සඟ යා.වත් කියන්නෙ නැති දේවල් සුන්දර නිවහල් නිදහස්. මිනිස්සු. නිවන.... ලස්සනයි ආදරෙයි..ආතල් ආශික් පා ගල්. ආදරෙයි මං ආදරෙයි. ❤

  • @newsrilanka7996
    @newsrilanka79966 ай бұрын

    රැ දෙක හමාර වෙනකම් අහුවා..ආදරෙයි ලාල් අයියා...!!❤️❤️❤️

  • @pkds1983
    @pkds19836 ай бұрын

    ලාල් කොහොමත් ලල් පොරක්❤❤❤

  • @rosemaryperez3994
    @rosemaryperez39943 ай бұрын

    ආදරෙයි ලාල් සහෝදරයා .... අයියා...... මචං මේ යුගයේ සැබෑ දේශපාලකයෙක් . වීරයෙක්.. ආදර්ශමත් පුරෝගාමි චරිතයක්. ඔබ කොහේද? අපි කොහෙද? ඔබේ ලෝකය කොච්චර ලොකුද? අපි ඉන්න ලෝකය කොච්චර පොඩිද? අපී කොහොම හරි ඔබ පතන ලෝකයක් හදමු.ඔබ නොමියෙන මිනිසෙක් වේවා! කටාර් සිට.

  • @shaniidesilva453
    @shaniidesilva4536 ай бұрын

    දේශපාලනික තලය තුල දුටු සැබෑ කලාකාමී,සාංස්කෘතික ආදරණීය චරිතය අද පැහැදිලි ලෙස දුටුවෙමි විශිෂ්ටයි සහෝදරයා 👌❤️✌️👍❤️👏මාලිමාවට ජය වේවා 🤗❤️💪❤️👊❤️👏❤️🙏

  • @dhanushkachamee68
    @dhanushkachamee686 ай бұрын

    ආදරෙයි ලාල් අයියේ ❤❤❤❤❤❤❤

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl6 ай бұрын

    ධනාත්මක චින්තනයෙන් ලෝකය දකින ආදරනීය චරිතයක් . ජයවේවා 🙏 ❤

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze6 ай бұрын

    ජීවිතය අලුතින් පටන්ගන්න හැකි පට්ට කතාවක්.

  • @adeeshadakshina9433
    @adeeshadakshina94336 ай бұрын

    අපී නෙවෙයි තරුණ ලාල් කොච්චර අප්ඩේට් මනුස්සයෙක් ද 🥰🥰🥰🥰

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara63316 ай бұрын

    පට්ට කතාව ආදරණිය චරිතයක් කලාතුරකින් හමුවන චරිතයක් ❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90456 ай бұрын

    බොහොමත්ම සාරගර්භ කතාවක් ....ජීවිතය පිළිබඳව හා ලෝක ධර්මතාවන් පිළිබඳව කෙරුණු විෂිශ්ඨ විෂ්ලේෂණාත්මක හා කලාත්මක විග්‍රහයක් ....ස්තූතිය ලාල් සහෝදරයාට හා ප්‍රකම්පන නාලිකාවට....❤

  • @Anurabsatharasinghe

    @Anurabsatharasinghe

    5 ай бұрын

    මම ප්‍රකම්පන 6 වන වතාවට බලන්නේ තව බැලුවත් මදි 🎉 ශ්‍රේෂ්ඨ යි ✋❤ ලාල් කාන්ත සහෝදරයා 🎉 නියම වචන සහිත අදහස් 🎉. 🧭🚩✋🇱🇰🌹🛶🌻

  • @madusankakumara815
    @madusankakumara8156 ай бұрын

    ලාල් කියන්නේ ජවිපෙ විසින් රටට දුන්න සන්නාමගත මිනිහෙක්. ආදරය හිතෙන මිනිහෙක්. ❤❤❤

  • @hasithajayawardena3553
    @hasithajayawardena35536 ай бұрын

    සුපිරියක් ❤❤❤❤

  • @MrMike70000
    @MrMike700005 ай бұрын

    මාර ජෙප්පෙක් ...... ඒක මරු...❤

  • @dammikumarasingha8938
    @dammikumarasingha89386 ай бұрын

    වැදගත් සාකච්චාවක් 👍ලාල් සහෝදරයාගේ අදහස් හරිම ලස්සනයි ♥️🧭❌❌❌

  • @manelmallika9810
    @manelmallika98106 ай бұрын

    ලාල් අයියා කොතනද එතන සතුටු සාගරයක් ❤

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala90296 ай бұрын

    මම නම් ලාල් සහෝදරයට ආස නිදහස් අදහස් නිසයි.

  • @binarasampathliyanage9139
    @binarasampathliyanage91396 ай бұрын

    බිම්‍ මට්‍ටමේ‍ ගද සුවද හදුනන නියම පොරක් ලාල් සහෝදරයා❤

  • @nishanthasampathgamage5376
    @nishanthasampathgamage53766 ай бұрын

    දේශපාලනයේ මගෙ ආසම පුද්ගලයෙක් ..ලාල් සහෝදරයා ❤

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv6 ай бұрын

    හරිම රසවත් අහන් ඉන්න පුලුවන් එක දිගටම ආදරෙයි සහෝදරයා මාලිමාව ට ජය ප්‍රාර්ථනා කරනවා ජය ♥️❤️💜💜💜💜💜💜💜💜💜💜💜💜❤️♥️ ♥️❤️💜💜💜💜💜💜💜💜💜💜💜💜❤️♥️ ජ ය ජය

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne20906 ай бұрын

    ඇත්තටම හරිම රසවත් සුන්දර කතා බහක් ,, මන් අවසන් වෙනකල්ම ඇහුව ,හිතට දැනුනා සහ රසයක් වින්දා ,,

  • @user-dg7hi4qv6b

    @user-dg7hi4qv6b

    16 күн бұрын

    ඇත්තටම හරිම සුන්දර මිනිසෙක්.මම ඔහු⁣ගෙන් යමක් ඉගෙන ගත්ත.ආදරයේ මිනුමි දණ්ඩ කුමක්ද?කියල ඔහු පැමිණ සිටි පිරිස ගෙන් පුශ්ණ කළා.කිසිවෙකුටත් පිළිතුරැ දෙන්න බැරි වුනා.ආදරයේ මිනුමිදණ්ඩ "භාවිතාව"කියල ඔහු අපිට කියල දුන්න.ඉතිං ඔහු හරිම සුන්දර මිනිසෙක් කියල මට හිතෙනව.ලාල් ඔබට ජය! රටට ජය!!!NPP ට ජය!!!

  • @geethadebritto4251
    @geethadebritto42516 ай бұрын

    මේ තරම් සුන්දර මනුස්සයෙක්....... ❤

  • @nisaljayawardena
    @nisaljayawardena6 ай бұрын

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe31374 ай бұрын

    හිත මාර බරකින් නිදහස් උනා වගේ මේක අහලා.විඳින්න ඕන ජීවිතේ විඳවන හැමෝගෙම සිත් පහන් වේවා🙏 ලාල් ඔබට දීර්ඝායුෂ පතනවා 🙏

  • @elondare8990
    @elondare89906 ай бұрын

    මල්ලිගේ වැඩේ නියමයි. ෂයිලිය සුපිරි. දිවයිනේ වැඩේ කරන කොටත් නියමෙට ගේම දුන්න. දිගටම කරන්න. ජයවේව.

  • @nandadesilva4998
    @nandadesilva49986 ай бұрын

    හැමෝම අහන්න ඕන ඉතාම වටිනා කතාවක්. .හරිම වෙනස් විදියට හිතන්න පුලුවන් .ස්තූතියි ලාල් සහෝදරයා .❤️

  • @freeminds6365
    @freeminds63656 ай бұрын

    ❤❤❤ අනුරවත් නොදකින ඇහැකින් දකින මරු පොරක් ❤

  • @keerthi12345100

    @keerthi12345100

    5 ай бұрын

    ඇගිලි පහාම එක වගේ නැහැ නේද?❤️🧭❌👏👏👏

  • @sujeeudayakumar4453
    @sujeeudayakumar44536 ай бұрын

    නැවත සැරයන් සාකච්චාවක් ගන්න ලාල් කාන්ත එක්ක

  • @ashokasamalatha3401
    @ashokasamalatha34016 ай бұрын

    ❤රසවත් සත්‍යවාදී සාකච්ඡාවක්.ස්තූතියි ලාල් පුතා.

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry80976 ай бұрын

    ලස්සන කතාවක් .ආදරෙයි ලාල් !

  • @dayasilva9685
    @dayasilva96856 ай бұрын

    ජීවිතය ගැන වෙනස් ම අර්ථ කථනයක්. ❤❤❤

  • @System-change-SL
    @System-change-SL6 ай бұрын

    හැමදාම සරලවම ඇත්ත කීමට ලාල්කාන්ත

  • @KanthiGunathunga-dh7mm
    @KanthiGunathunga-dh7mm5 ай бұрын

    ලාල් මල්ලි අපි ආදරෙයි ඔයාට.

  • @hemanthapradeep6130
    @hemanthapradeep61306 ай бұрын

    ලාල් කොහොමත් අර්තල්. අර්තල් එකයි දැනුමයි එකට ඕන නම් ලාල්ගේ කථා බලමු ❤❤❤

  • @item1268
    @item12686 ай бұрын

    මාරයි ලාල් අයියා❤❤❤❤❤

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm6 ай бұрын

    සුන්දර මිනිසේක්. ඹබට ජයෙන් ජය

  • @haresheranga
    @haresheranga6 ай бұрын

    නියමයි! අපි බොහොම සමීපයි කියල දැනෙනවා!

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake25726 ай бұрын

    ලාල් සහෝදරයා ..❤ නියම මානවහිතවාදීන්...❤❤❤❤

  • @chandimabandara1995
    @chandimabandara19956 ай бұрын

    NPP ❤❤❤ ජාතියේ ආර්ථික නිදහස් සටනේ නියමුවා ..

  • @erandarupasinghe7043
    @erandarupasinghe70436 ай бұрын

    🚫පැත්ත ගියත් ඇත්ත කියන ලාල් සහෝදරයා🚫

  • @erandarupasinghe7043

    @erandarupasinghe7043

    6 ай бұрын

    ❤❤❤

  • @HappyCave-bt8tu
    @HappyCave-bt8tu5 ай бұрын

    AdareiiLal Ayye❤❤❤❤❤❤❤

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so6 ай бұрын

    අයියෝ සින්දුවේ කොට සක් හරි දාන්නකෝ.... එතකොට කථාව තවත් පැහැදිලියි.Npp ❤❤❤❤

  • @sunilvithanage9997
    @sunilvithanage99975 ай бұрын

    යුද්ධය දිනුවෙනැ💕🌹ආදෙරෙයි ඔබ තුමාට

  • @n.cfernando8227
    @n.cfernando82276 ай бұрын

    ඉතාමත්ම වටිනා වැඩසටහන් 🎉🎉🎉

  • @luckyfernando8640
    @luckyfernando86406 ай бұрын

    සුපිරි කතාව

  • @shanthajayamaha7327
    @shanthajayamaha73276 ай бұрын

    Respect Brother Lal Kantha❤❤❤Jayawewa NPP❤❤❤

  • @sgunethilake780
    @sgunethilake7806 ай бұрын

    දුක කියන්නේ හිත රිදෙන දේවල් ලාල්

  • @thilakasirifernando1319
    @thilakasirifernando13196 ай бұрын

    ඔබ කරන මෙහෙය අගය කරමි. රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු.

  • @gaminiediri
    @gaminiediri6 ай бұрын

    An excellent interview with NPP's Lal Kantha. Very interesting and informative.

  • @maheshnuwan3266
    @maheshnuwan32666 ай бұрын

    Ape lall අයියා ජයවේවා ❤

  • @vajiragunaratne7334
    @vajiragunaratne73346 ай бұрын

    Excellent discussion. A down to earth person.👍

  • @user-vz5nr6em1v
    @user-vz5nr6em1v6 ай бұрын

    Ayye programme eka niyamai ජයවේවා

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara43865 ай бұрын

    මාලිමාවට ජය කියන්නේ... මේ මුලු රටටම ජය....

  • @sudathrohana8931
    @sudathrohana89316 ай бұрын

    ලාල් අයියට ජෙප්පන්ගෙත් ජෙප්පා කියන්නෙ ඒකයි.👍 සවුන්ඩ් ටිකක් පැහැදිලි වෙනවනම් හොඳයි

  • @sampathkotuwegoda5301
    @sampathkotuwegoda53016 ай бұрын

    He is person with depth knowledge of the life....❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky13616 ай бұрын

    Your great my brother. Well done..Lal kantha

  • @susanthagamini4900
    @susanthagamini49006 ай бұрын

    One of my favorite... Lal ayya❤️

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe90266 ай бұрын

    සුපිරියි ඈ

  • @akhilapathirana7251
    @akhilapathirana72516 ай бұрын

    ගැබුරක් තියෙන මිනිස්සු. රට මේ වගේ මිනිස්සුන්ව මැරෙන්න කලිං තෙරුම් ගත්ත එකම වටිනවා.

  • @amiladhanushka
    @amiladhanushka6 ай бұрын

    ගෙදර ගිහින් ඉවරයි සහෝ

  • @sugathhadunnetti418
    @sugathhadunnetti4186 ай бұрын

    ❤❤❤❤ආදරණීය චරිතයක් තමයි...

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm27076 ай бұрын

    සුන්දර චරිතයක් ❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm6 ай бұрын

    💖💖💖💖💖💖💖🧭 ආදරෙයි සහෝදරයා

  • @chandanaliyanage6656
    @chandanaliyanage66566 ай бұрын

    Down to earth guy..Lal

  • @user-bf2eq8ic7q
    @user-bf2eq8ic7q6 ай бұрын

    ඇත්ත්ටම. සිවුර. ඇදගෙන. කියන බන. මොනවද. කියලා හිතෙන්නේ මට. විතරෝමද

  • @Manjula-pq2tz
    @Manjula-pq2tz6 ай бұрын

    සොඳුරු මිනිසා ආදරෙයි ❤❤❤❤❤❤

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge66695 ай бұрын

    ❤❤❤🙏🙏👏Lal bro i love you Norman.

  • @System-change-SL
    @System-change-SL6 ай бұрын

    සිංදු සමගම අහන්න ලිනක් එකක් එවන්න කරුණාකර

  • @nisaljayawardena
    @nisaljayawardena6 ай бұрын

    JVP ✊💯 NPP 🧭❌ SYU 🤩💪

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi15006 ай бұрын

    බැදීම් සීමා මායිම් නැති නිදහස්ම චරිතයක්.

  • @maheshnuwan3266
    @maheshnuwan32666 ай бұрын

    Lall සහෝදරයා ජයවේවා ❤

  • @maheshnuwan3266
    @maheshnuwan32666 ай бұрын

    Ape ලොකු අයියා ❤

  • @anilperera5571
    @anilperera55715 ай бұрын

    මල පිපෙනව,ඈ ටික වෙලාවක් පැවතිලා පරවෙලා අනව ඒක දුක නෙමේ ඒක (එහෙම තමයි) ඇත්ත එයම තමා සැබෑ නිර්වචනය. එහෙත් වර්තමාණයේ ධර්ම දේශණා තුලින් විශාල ලෙස සිදුකරනුයේ මිනිසුන්ට ලැබුනු ජීවිතය විඳගන්න පාර පෙන්නනවා වෙනුවට ජිව්තය එපා වෙන්න දුක මන්තරය ජපකොට මින්සුන්ගේ මනස සෘණ අගයකට පහත හෙලීමමයි. එය බෞදධයාට සිඳුකරන ඛේදවාචකයකි.

  • @jayanthadesilva1640
    @jayanthadesilva16406 ай бұрын

    පොලොවේ පය ගහලා ඉන්න මිනිසුන් ,පාලකයන් ලග නැහැ ඔය ❤ ආදරය ,උන් කතා කරන කොට බිස්නස් ,හොරකම් ,දූෂණ ඔලුවේ තියාගෙන කතා කරන්නේ ,ලාල් සහෝදරයා බොක්කෙන්ම සරලයි

  • @hemamohotti7114
    @hemamohotti71146 ай бұрын

    ආදරෙයි ලාල් මල්ලි

  • @kathleenjensen4638
    @kathleenjensen46386 ай бұрын

    Thank u for ur honesty😘👍

  • @kumarapradeep8088
    @kumarapradeep80886 ай бұрын

    Excellent Brother

  • @user-lv9vz4ok3y
    @user-lv9vz4ok3y6 ай бұрын

    Api අනුරාධපුර ❤❤❤❤

  • @pushpakumar2057
    @pushpakumar20576 ай бұрын

    Very good jayawawa Bro jayawawa 💯💯💯💯💯💯💯👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🎈🎈🎈🎈🎈🎈🌹🌹🌹🌹🌹🌹

  • @kamalakasun-nk4ft
    @kamalakasun-nk4ft6 ай бұрын

    ලාල් ඇතුලේ සොඳුරු මිනිසෙක් දුටුවා රස රසකර විඳින

  • @senarathsiriwardanasiriwar3627
    @senarathsiriwardanasiriwar36276 ай бұрын

    ලාල් අයියා කන බොන මිනිහා මම ජේවීපී නෙමෙී මම ලාල් අයියට ආදරෙයි.

  • @sandyakumari4172

    @sandyakumari4172

    5 ай бұрын

    And me sundara minisunge deshapalanayath sundarai.enna ape malimawata

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi14445 ай бұрын

    තෙරැවන් සරණයි සහෝදරයා මේවගෙ හරවත් කතා සජබෙන් ඇහෙයිද පොහොට්ටුවෙන් ඇහෙයිද අලින්ගෙන් ඇහෙයිද. හරිම හරවත්.

  • @user-ix8dn7wt4l
    @user-ix8dn7wt4l6 ай бұрын

    Ape adaraniya loku aiya.jaya wewa lal aiye.💖💖💖💖💖💖

  • @anuradhamahawasala1489
    @anuradhamahawasala14896 ай бұрын

    Most practical person in the JVP . ❤

  • @maheshnuwan3266
    @maheshnuwan32666 ай бұрын

    Api meda para paull පිටින් malimawata vitaramai cande දෙන්නේ ❤

  • @arunanadun1461
    @arunanadun14616 ай бұрын

    මොනා උනත් ලාලා පට්ට පොරක්

  • @shammiabeyweera8010
    @shammiabeyweera80106 ай бұрын

    Sathyaye measurement eka bawithawa. Pissu kollek lal ayya ! Adarei.

  • @user-to7zv3jc8b
    @user-to7zv3jc8b6 ай бұрын

    පරිණත බුද්ධිය හා දැනුම

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v5 ай бұрын

    සුන්දර මනුෂ්‍ය යෙක්

  • @sachidusamaraweera4171
    @sachidusamaraweera41716 ай бұрын

    ❤❤

  • @smgsethunga3068
    @smgsethunga30686 ай бұрын

    Lalkantha,,, kiyannema supiriuak.....❤️👌💜️❤️💜️❤️👌💜️💜️❤️

  • @romwij
    @romwij4 ай бұрын

    ඒක එහෙම තමයි!🎉🎉🎉🎉❤❤❤.මම හිතන්නේ මේකට තමයි මේ මොහොතේ උපරිමයෙන් ඉන්නවා කියන්නේ.

  • @Justicetosrilanka
    @Justicetosrilanka6 ай бұрын

    A philosopher ❤

Келесі