යුද ජයග්‍රහණයට හේතු වුණු අලුත් යුද උපක්‍රම | Sarath Fonseka | ඉලක්කය | Ilakkaya | 19.05.2021

Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 215

  • @ranasinghabandara38
    @ranasinghabandara383 жыл бұрын

    ඉතාම කෙටියෙන් සටහනක් තබමි. මමත් විශ්‍රාමික සොල්දාදුවෙක්. "සර්, ඔබතුමා හමුදාපති වූ නිසාම මම අදටත් ජීවත්වෙනවා. ඔබතුමාට බෙහෙවින්ම පිං හිමිවෙනවා. මතුවටත් අපේ දේශයේ සියලු මිනිසුන් වෙනුවෙන් පෙරමුණ ගන්න".

  • @hiranyamjjayasekera7907

    @hiranyamjjayasekera7907

    3 жыл бұрын

    අනේ සාදු

  • @mytooo9392

    @mytooo9392

    3 жыл бұрын

    uda upakrama , 4 man team , SF daksha hamudapathi kenek

  • @mohamedrizshard3659
    @mohamedrizshard36593 жыл бұрын

    ගරු ෆීල්ඩ් මාෂල් S. F. ට මගේ ආචර.... ඔබතුමා ලෝක අබිමාන පුද්ගලිකයකි..

  • @dakshinanadeeshan8842
    @dakshinanadeeshan88423 жыл бұрын

    ඔබ තුමාට බුදු සරණයි .12වෙනි සැමරැම බැලූවා ඔබ තුමා නැති ලොකු අඞුව තදින්ම දැනුනා.

  • @indikapriyankara5295

    @indikapriyankara5295

    3 жыл бұрын

    Ape obatumata adari. Matanata anna puluwannam ai aneth awata sahabage wanna bare. Boata degau

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala31623 жыл бұрын

    ජාතියේ සදාතනික වීරයා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා ට තෙරුවන් සරණයි ...!

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka3 жыл бұрын

    රාජපස්ස පොකුර ආණ්ඩු කරපු හැම අවුරුද්දෙම ෆීල්ඩ් මාර්ෂල් ව මතක් උනේ සිරසට විතරයි

  • @indikapriyankara5295

    @indikapriyankara5295

    3 жыл бұрын

    Anna atanai warada. Atuma aneth canal walata yanna waga. Ai ahama Ape asa daspalkayata namai hetapu hamuda pate tumata. Atumata degau

  • @dumindawijesingha9130
    @dumindawijesingha91303 жыл бұрын

    ඔබට පාලකයෝ මොකා කෙනෙහිලී කම් කලත් ඔබ ඵදා කල සේවය මිනිසූන්ගේ හදවතේ තියනව ඵය සදා අමරනියයි sf❤❤👍👍🙏🙏💪💪💪💪💪

  • @lakshithaananda1772
    @lakshithaananda17723 жыл бұрын

    හදවතින්ම ආදරෙයි දීර්ගායුශ ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @imeshchamara7341
    @imeshchamara73413 жыл бұрын

    සදාතනික ශ්‍රී ලාංකිය සලකුණ sf 💛

  • @lonaal2941

    @lonaal2941

    3 жыл бұрын

    Obatuma apiratata sampatak Manikak obatumatasambudu saranai

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka3 жыл бұрын

    Thanks a lot Sirasa 🔺

  • @rodrigoanomaambalawana3727
    @rodrigoanomaambalawana37273 жыл бұрын

    සුදුස්සකුට තැන නොදෙන එකම රට 🇱🇰 .👍👍👍

  • @srimalranepura
    @srimalranepura3 жыл бұрын

    No two words absolutely one of the best war hero in the world. Salute you respect Sir. Wish you healthy and long life.

  • @nalindownanout3052

    @nalindownanout3052

    3 жыл бұрын

    Unfortunately he decided to sit with undercover Agents of Tamil Diaspora, NGOs and enemies of Sinhalayo! He is sitting with the only dog in the world who accused his own military of war crimes in Geneva. He is sitting with Sumandirum, Assad Sali, wickramabahu and many other traitors!! All his fans are sitting overseas like you’re self

  • @tharindukumara7831
    @tharindukumara78313 жыл бұрын

    ජෙනරාල් සරත් ෆොන්සේකා ගැන කවද හරි ලෝකේ කොහේ හරි ෆිල්ම් එකෙක් හැදේවි ...!

  • @maheshpriyadarshana2295

    @maheshpriyadarshana2295

    3 жыл бұрын

    Not general Field marshal

  • @premukatheekshana5963

    @premukatheekshana5963

    3 жыл бұрын

    @@maheshpriyadarshana2295 5 star jenarel

  • @umeshawijekoon6325

    @umeshawijekoon6325

    3 жыл бұрын

    Aniwa.Hadennath one.🙏👍

  • @lokubrosrilanka6071
    @lokubrosrilanka60713 жыл бұрын

    ඔබ තුමා 2010 ජනාධිපති උනානම් අද මේරට ..විනය ගරුක සිංගප්පූරුක් කරලා....රටෙ අවාසනාවකට එදා මිනිස්සු මෝඩ උනා නැත්තම් ඔබ අදටත් අපෙ රටෙ ජනාධිපති..ජයවේවා!! ඔබතුමාට තුනුරුවන්සරනයි!! දීර්ඝායු වේවා ඔබට ..

  • @dananjapriyalal1299
    @dananjapriyalal12993 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට ....

  • @roshangunarathna6777
    @roshangunarathna67773 жыл бұрын

    මගේ කැමැත්ත නම් සරත් ෆොන්සේකා මහත්තයා මේ රටේ ජනාධිපති වෙන එක. හේතුව කොන්ද පණ තියෙන, කෙලින් තීරණ ගන්න පුළුවන්, හොදින් හරි නරකින් හරි 😁 මේ රට ගමන් කරන දිශාව වෙනස් කරන්න පුළුවන් එකම මනුස්සයා සරත් ෆොන්සේකා මහත්මයා විතරයි. එහෙම මිනිහෙක් ඕන මේ රටට. දැනට ඉන්න එකම මනුස්සයාත් සරත් ෆොන්සේකා මහත්මයා විතරයි.

  • @nissankanavaratne123

    @nissankanavaratne123

    3 жыл бұрын

    ඒ හීනෙ කවදාවත් හැබෑ වෙන්න නැහැ මචන්.. මේ වගේ මහත්මයෙක්ව ජනාධිපති කරන්න පුළුවන් කොන්ද පන තියෙන ජාතියක් නෙමේ අපි. බෝතලේට, බත් packet එකට, රුපියල් 5000ට ජන්දෙ දෙන ජාතියක් අපි.

  • @delaniranasinghe6759

    @delaniranasinghe6759

    2 жыл бұрын

    ඔබ හරියට ම හරි

  • @wasanthalianaarachchi8882
    @wasanthalianaarachchi88823 жыл бұрын

    අපිට හරි කනගාටුයි ඔබ තුමා මෙතරම් කැපකිරීම් කරලත් ඔබ වැනි වීර සෙන්පති තුමෙක් අපේ ජාතියට අමතක වීම ගැන අද වැනි රනවිරු සැමරුම් දිනෙක ඔබව අමතක වීම අපේ ජාතියේ කඩා වැටීමක්

  • @wadugeank3556

    @wadugeank3556

    3 жыл бұрын

    කලගුණ දත් මිනිසුන් එය අමතක කරන්න කටයුතු නොකරයි.

  • @mangaladarmasena9360

    @mangaladarmasena9360

    3 жыл бұрын

    @@wadugeank3556 qààààà

  • @user-fc2hw2dq5j

    @user-fc2hw2dq5j

    3 жыл бұрын

    !

  • @sisirakumara-dn3kj

    @sisirakumara-dn3kj

    3 жыл бұрын

    daesa palanayanta giuaeat oahama tamai boro.

  • @kanchanaperera1584
    @kanchanaperera15843 жыл бұрын

    පඩික්කමි රාජපක්ෂලාට මුල අමතක නරියො සිරසට කවදාවත්් අමතක වෙන්නේ නෑ සරත්පොසේකා සර් බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @HM-uc8xn

    @HM-uc8xn

    3 жыл бұрын

    මෙතුමාගේ යුද උපක්‍රම වගේම මහින්දගේ දේශපාලන නායකත්වයත් ගොටගේ සහයෝගයත් ඔක්කොම එකතුවෙන් තමයි යුද්දේ දින්නේ බන් මුන් ඔක්කොම එක එක පැති වලට ගිහින් දැන් මරා ගත්තට ,පක්ෂෙක කන්නාඩියක් දාගත්ත එකෙක්ට පෙන්නේ යුද්දේ දින්නේ මහින්ද විතරයි වගේ තව පක්ෂෙක කන්නාඩියක් දාගත්ත එකෙක්ට පෙන්නේ යුද්දේ දින්නේ සරත් ෆොන්සේකා විතරයි වගේ ,මමනම් අවුරුදු 30 යුද්දේ වින්ද ඇත්ත දැක්ක

  • @chamodsheshan225

    @chamodsheshan225

    3 жыл бұрын

    රටේම මිනිස්සුන්ගෙන් වැදුම්,පිදුම් ලබන්න ඕනැ වටිනා මනුස්සයෙක් ගූNP කාලකණ්ණි ටිකයි,සීයට තුනේ අවස්තාවාදියෝ ටිකයි විනාශ කරල දැම්ම

  • @ashokaa3031
    @ashokaa30313 жыл бұрын

    ,ඔබ වැනි වීර සෙන්පතියෙක් යටතේ හමුදා සොල්දාදුවෙක් වශයෙන් රාජකාරි කිරීමට ලැබීම ගැන මා ඉතාමත් ආඩම්බරවෙනව ඉදිරියේදි මාගෙ එකම බලාපොරොත්තුව මාගෙ මාත්‍ර බුමියේ නායකයා ලෙස ඔබ පත්වෙවා ඔබට තෙරුවන් සරණයි

  • @surangadesilva6589
    @surangadesilva65893 жыл бұрын

    Real hero… Salute🙏

  • @madushankanuwan4066
    @madushankanuwan40663 жыл бұрын

    Respect sir ❤️

  • @user-qt2bb8un6p
    @user-qt2bb8un6p3 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @wadugeank3556
    @wadugeank35563 жыл бұрын

    දිවිහිමියෙන් මෙරට රැකගත් අභිත සෙන්පති ඹබට අප සදා ණයගැති .

  • @wadugeank3556
    @wadugeank35563 жыл бұрын

    ඹබතූමා දැන් දේශපාලනයේදි පරිණත නායකයෙක් .ඹබතූමන්ගේ සෙවය තවදුරටත් අවැසි සෙන්පති තුමනි.

  • @ranukamperera2500
    @ranukamperera25003 жыл бұрын

    සුපිරි වීරයා ..💪💪💪 උතුරු නැගෙනහිර බිම් අගලෙන් අගලෙන් දන්නවා.

  • @jayasuriyafamily
    @jayasuriyafamily3 жыл бұрын

    Real hero. God bless you.!!!!!!!

  • @kalpamadushantha5587
    @kalpamadushantha55873 жыл бұрын

    තෙරුවන්සරණායි ඔබ තුමාට !!

  • @dhanushkabandara1338
    @dhanushkabandara13383 жыл бұрын

    යන යන තැන පදක්කම් එල්ලගෙන යන්නෙ නැති සුපිරි වැඩකරයා❤

  • @sanjubandara305
    @sanjubandara3053 жыл бұрын

    ඔබතුමාට මගේ හිතේ තියෙන ගෞරවය කියන්න වචන නෑ ,, ඔබතුමා දැන්වත් රට බේරාගන්න,,,ඔබතුමා වැනි නායකයෙක් ආයේ කවදාවත් ලංකාවේ බිහිවෙන්නේ නෑ ,,,,ලක්මව බේරාගත් අභීත සෙන්පතිතුමනි අපි ඔබතුමාට සදා ණයගැතියි,,,,💪💪👏👏

  • @hdakgunaratne5643
    @hdakgunaratne56433 жыл бұрын

    කිසිම කෙනෙකකුට දෙන්නේ නැති ගොරවයක් මම ඔබ තුමාට දෙනවා . මගේ පුත්ගලයෙක් වෙනුවෙන් දෙන ඉහේලම ගොරවය. අද අපි ඉන්නේ ඔබ තුමාට පින්සිද්දවෙන්ද

  • @chamodsheshan225

    @chamodsheshan225

    3 жыл бұрын

    උබ මහ මැතිවරණයේදී චන්දෙ දුන්නෙ කාටද බං.පෑඩ් මෑන්ටද,ෆෝන්සේකා මහත්තයාටද

  • @lahirubandara9642
    @lahirubandara96423 жыл бұрын

    දේශපාලනය කොහොම වුනත් අපේ රටෙි විශිෂ්ට නායකයෙක්. කවරැ කොහොම කිවුවත් ඇත්තටම යුද්දෙ කරේ මෙතුමා. SF 👍👍👍

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi21453 жыл бұрын

    ඔබතුමාට දීර්ඝයු ලැබේවා ....❤👍🙏 God bless you ...

  • @cherylmunirathna42
    @cherylmunirathna423 жыл бұрын

    U did a great job with confidence general for sri lanka thanks sir

  • @harithak.dabarera7038
    @harithak.dabarera70383 жыл бұрын

    විවාදයකින් තොරව, ශ්‍රී ලංකාවේ හොඳම හමුදාපති. 🖤

  • @letsseenow6379
    @letsseenow63793 жыл бұрын

    ඔබගේ යුතුකම මේ රටට විශීෂ්ට ලෙස සිදු කර හමාරයි, මැතිදුනි

  • @chameerawijayaveera2466
    @chameerawijayaveera24663 жыл бұрын

    තවමත් ඇග කිළිපොලා යනවා මේතුමා යුද්ධ ගැන කියන කතාවලට. ජයවේවා තුමනි.

  • @nuwanr7179
    @nuwanr71793 жыл бұрын

    රටට යමක් කරපු මිනිස්සු දෙන්නෙක්...මහින්ද රාජපස්ස රජාට අදින්න ගිහින් තමන් බලු උනා..සරත් ෆොන්සේක නොදන්න දේශපාලනයක් කරන්න ගිහින් බලු උනා...අනේ මන්ද...සියලු පරිහානියට මුල තන්හාව...බලය හෝ මුදල්...කෙසේවෙතත් යුද්ධය නිමකිරීමෙදි මහින්ද රාජපක්ශට සහ සරත් ෆොන්සේක මහත්වරුන්ට ජාතියේ ප්‍රණාමය පුදන්න ඕන..ඒ වගේම එදා කොටි සිරසෙ අද හැසිරීම...මිනිස්සු මානසික ගැතිභාවයෙන් මිදිල මේ හැමදේම ස්වාදීන මනසකින් දකින්න ඕන..

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90803 жыл бұрын

    රට බේරාගත් ඔබතුමන් ට හා රනවිරුවන්ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sathnada9898
    @sathnada98983 жыл бұрын

    Yes Sir !

  • @mariyanfernando8719
    @mariyanfernando87193 жыл бұрын

    Adarei obathumata ape veraya Obai.anagatha agamethi.jaya wewa

  • @lotustv6271
    @lotustv62713 жыл бұрын

    මේ නිවේදකයො වැදගත් දෙයක් කියලා අවසන් කරන්න දෙන්නේ නෑ. අතරමැදින් පනිනවා. හමුදාවේ සුභසාධනයට එතුමාගේ තිබුණු සැලසුම කියන්න දුන්නේ නෑ

  • @paranagurugewimalatissa4956
    @paranagurugewimalatissa49563 жыл бұрын

    ඔබ තුමා රට බේරගත්ත නම ගියේ කොහේ වත් හිට් කෙනෙක්

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi21453 жыл бұрын

    ඇයි රනවිරු සැමරුමේ ඔබතුමා නොසිටියේ...ඔබතුමා නොමැති රනවිරු සැමරුම සැමරුමක්ද...රොශාන්,කරන්නාගොඩ මහත්වරු අතර ඔබතුමා නොමැති එක විශාල අඩුවක්....

  • @pradeepnamal8178
    @pradeepnamal81783 жыл бұрын

    අනාගත අගමැති තුමා

  • @indifashion6919

    @indifashion6919

    3 жыл бұрын

    Heenen thamai....

  • @upulkumara2339

    @upulkumara2339

    3 жыл бұрын

    අනාගත ජනාධිපති 🌷🌷🌷🌷🌷🌷

  • @blackkali9217

    @blackkali9217

    3 жыл бұрын

    @@upulkumara2339 aniwa 🙏

  • @chamodsheshan225

    @chamodsheshan225

    3 жыл бұрын

    ජනාධිපති කවුද කියලා හිතාගන්න පුලුවන්.

  • @gaweshakaya8329

    @gaweshakaya8329

    2 жыл бұрын

    ජනාදිපති වෙන්න සුදුසු කම තියෙන මනුස්සයෙක්.

  • @anurakumara6172
    @anurakumara61723 жыл бұрын

    පාට පක්ශ නැතුව රටට සේවය කරපු රටට අවශ්‍ය් හොද මනුස්සයෙක්

  • @rusirukavishanka8080
    @rusirukavishanka80803 жыл бұрын

    Respect sir

  • @rohinichandralatha871
    @rohinichandralatha8713 жыл бұрын

    Respect Sir and thanks sirasa

  • @indranirani2801
    @indranirani28013 жыл бұрын

    සිරස හැමදාමත් යුම්ක්තිය වෙනුවෙන්❣️

  • @kameshchathuranga9723
    @kameshchathuranga97233 жыл бұрын

    Sir field marshal sarath fonseka is a great hero in the world.we should respect to him as humans.

  • @JK-km6fx
    @JK-km6fx3 жыл бұрын

    Respect Respect Respect SF Sir.....

  • @athuladeshapriya4456
    @athuladeshapriya44563 жыл бұрын

    නායකත්වය ජයග්‍රහණයක් දක්වා මෙහෙයපු නායකින් දෙපල....අර්ජුන - සරත් ෆොන්සේකා.

  • @chanakabandara2358
    @chanakabandara23583 жыл бұрын

    More Important discussion all of Us. Highly Appreciate

  • @samodhaa
    @samodhaa3 жыл бұрын

    අවාසනාවට විශිෂ්ට වැඩසටහන මිනිත්තු 33.00 ට වැරදි දිශාවට වෙනස් වේ. එතෙක් වසන්ත ඉවසිලිවන්තව වැඩසටහන හසුරුවයි. කරුණාකර අපේ රණවිරුවා සහ දේශපාලනය එකට මිශ්‍ර නොකරන්න.

  • @tharangarat1257
    @tharangarat12573 жыл бұрын

    Niyama sinhaya

  • @kasunhandungoda5204
    @kasunhandungoda52043 жыл бұрын

    Our Hero.. God bless you!

  • @kalyanisilva2412
    @kalyanisilva24123 жыл бұрын

    Thanks Sirasa

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana22953 жыл бұрын

    Good interview

  • @roshininoah9352
    @roshininoah93522 жыл бұрын

    You being a war hero has become more wiser more matured and more respectful General. Proud to be a Sri Lankan having you as our general who saved our country. Yous opposes have become immature morans in the same period. Save our country again please.

  • @johnstanlykumar7328
    @johnstanlykumar73283 жыл бұрын

    MAJOR DENZIL KOBBEKADUWA TOO WON THE HEARTS OF SOMANY TAMILS OF JAFFNA....HE CALLED BY THE TAMILS OF JAFFNA....AS SIVAJI GANESAN.....HE HAD SUCH PERSONALITY AS ACTOR....I SALUTE HIM FOREVER...FROM INGIRIYA

  • @thusharasampath1340
    @thusharasampath13402 жыл бұрын

    ඔබ තුමා යම් දිනක මේ රටේ නියමුවා වෙනවා වෙනවාමයි... ඒකාන්තයි ... ජය වේවා....!

  • @thusharasampath1340

    @thusharasampath1340

    2 жыл бұрын

    මේ මහ පොලොවට ඔබ වැන්නවුන් අවශ්‍යම යුගයකි .

  • @ranjithdesilva7665
    @ranjithdesilva76653 жыл бұрын

    Your great

  • @sinhasinha6706
    @sinhasinha67063 жыл бұрын

    👍👏💐

  • @anusendanayake2308
    @anusendanayake23083 жыл бұрын

    මෙ වගේ මිනිස්සු ලංකාවේ වාසනාව ක් එත් ගම්බට්ටා වැසිකිලි සරත් කනු කටා විමල් කසිප්පු ජොන්සා මෙ මනුස්සයාට කතාකරන කැත

  • @chamodsheshan225

    @chamodsheshan225

    3 жыл бұрын

    මෙන්න නියම ගූNP පාරම්පරික වහලෙක්

  • @warunakumara7671
    @warunakumara76713 жыл бұрын

    may this great person live long

  • @fanyanimals7817
    @fanyanimals78173 жыл бұрын

    වීර සෙන්පතියානනි ඔබට චිරං ජයතු

  • @bandupriyaanura910
    @bandupriyaanura9103 жыл бұрын

    ❤️❤️❤️❤️👍👍👍👍👍

  • @dudleyrajaratne5475
    @dudleyrajaratne54753 жыл бұрын

    Battle hardened soldier who knew when to cross the bridge. And he crossed it in flying colors. Entire nation heaved a sigh of relief.

  • @CalculusProfessor
    @CalculusProfessor3 жыл бұрын

    Montgomery was in British army, not German army. I am not trying to correct a great General, just correcting a slip of tongue.

  • @ruwinigonathilaka3680
    @ruwinigonathilaka36803 жыл бұрын

    Jaya weva

  • @user-cq5yr4gr4n
    @user-cq5yr4gr4n3 жыл бұрын

    SF 🇱🇰 .........

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke47103 жыл бұрын

    Well said general

  • @achchaaruwa2623
    @achchaaruwa26232 жыл бұрын

    ❤️❤️❤️

  • @chinthakawanasinghe2013
    @chinthakawanasinghe20133 жыл бұрын

    ඔබට අප සදා නයගැතියි.

  • @sethiyaisuru6527
    @sethiyaisuru65273 жыл бұрын

    🇱🇰❤️😈🔥

  • @thamilarchannel5119
    @thamilarchannel51193 жыл бұрын

    I have hope on FM SF 🙏 love you Sir

  • @patrickfernando8444
    @patrickfernando84443 жыл бұрын

    Ape nayakaya fonseka matteyo obai 👍🙏👌👌

  • @samera3191
    @samera31913 жыл бұрын

    👍👍👍

  • @mohomedmuzahir9968
    @mohomedmuzahir99683 жыл бұрын

    Very good program but please change the studio background

  • @udayapt880
    @udayapt8803 жыл бұрын

    🙏🙏🙏🙏🙏❤👍

  • @waltergunetilleke5344
    @waltergunetilleke53443 жыл бұрын

    ✌️

  • @dealwisdroym6645
    @dealwisdroym66452 жыл бұрын

    කරුමෙට ප්‍රභා රට ඇල්ලුවා නම්, අද පිකටින් නෑ, බොරු සද්ද නෑ, සිංහලයාගේ මලගම එහෙනම් ...... ඔබතුමා සමග වීරයෝ බිහි වුණා, දෙවියෝ පිහිට වුණා, මහින්ද මහත්තයත් කෙලින් හිටියා

  • @travelwithriz4559
    @travelwithriz45593 жыл бұрын

    Menna wiruwa. Methumata hira bath kanna dunne Maha Kaala kanni set eka

  • @pasidujayanath7760
    @pasidujayanath77603 жыл бұрын

    💪💪💪

  • @maheshdhananjaya6589
    @maheshdhananjaya65893 жыл бұрын

    Respect u sir

  • @kulasenagammeddahewa5041
    @kulasenagammeddahewa50413 жыл бұрын

    I was observed deeply how you were organize the war fieild against the anemies not like previous army commanders..that they used to predicted earlier what they will do against the anemies .though you were organised the war feild shrudly and effectively. That,s how you won the battle. I bless you live long and live well

  • @kumarisamarakkody461
    @kumarisamarakkody4613 жыл бұрын

    great field marshal our luck

  • @sanjanateshani2331
    @sanjanateshani23313 жыл бұрын

    Oba hari

  • @indikaprasad8931
    @indikaprasad89313 жыл бұрын

    21:56 field Marshall Sam Manekshaw ("Sam the brave") India (3 April 1914 - 27 June 2008)

  • @jiffryjaufer7097
    @jiffryjaufer70973 жыл бұрын

    Very suitable person to run the country

  • @tamarawijerathne1964
    @tamarawijerathne19643 жыл бұрын

    We love you Mr fonseka

  • @downinavaratne79
    @downinavaratne793 жыл бұрын

    💓💓💓👍🏾👍🏾👍🏾👍🏾

  • @buitenlandersgroef2861
    @buitenlandersgroef28613 жыл бұрын

    A great leader from every aspect!! however, it's amazing to see so many war heroes are there in the comment section criticizing everything, wonder where they were during the war just typical Sri Lankan keyboard heroes.

  • @thebatsup
    @thebatsup3 жыл бұрын

    37:05

  • @manuelfernando9729
    @manuelfernando97293 жыл бұрын

    Regardless of how the Govt backbenching dogs bark. We all know your a REAL Lion who we will never forget

  • @gayanjayaratne5306
    @gayanjayaratne53063 жыл бұрын

    Field marshal oba thumaata Jayen jaya labewa

  • @thevinillangakoon8822
    @thevinillangakoon88223 жыл бұрын

    Great Person as a war hero. Unfortunately Managal and UNP destroyed his position ,dragging into politics.

  • @MrHarrytennakoon
    @MrHarrytennakoon3 жыл бұрын

    How about Moshe Dayan?

  • @ujithhemantha6737
    @ujithhemantha67373 жыл бұрын

    Jaya wawa

  • @jeewatattoo6859
    @jeewatattoo68592 жыл бұрын

    33 වන විනාඩියෙන් පසු වීරයා මැරැණා ...ජෙනරාල්.මම ආසම චරිතයක්.දේශපාලක මුහුණුවර ඔබට සාපයක්

  • @kpfelixperera3686
    @kpfelixperera36863 жыл бұрын

    Politicians seems to be having no understanding what is port city.

  • @indifashion6919

    @indifashion6919

    3 жыл бұрын

    Very true.... especially the opposition...

  • @warunakumara7671
    @warunakumara76713 жыл бұрын

    we should design iron dome system for future wars ,

Келесі