රනිල් හමුවන්න අරලියගහ මන්දිරයට සුදු වෑන් එකෙන් ආ අමුත්තා... | Sarath Fonseka | 10 Questions

Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SarathFonseka #10Questions #News1st

Пікірлер: 936

  • @dilumdamayantha879
    @dilumdamayantha8792 жыл бұрын

    ඔබතුමා උතුම් මිනිසෙක් .

  • @kalpamadushantha5587
    @kalpamadushantha55872 жыл бұрын

    ඔබතුමා තමයි අපේ බලාපොරොත්තුව ❤️💪💪

  • @chithrasadamali7105

    @chithrasadamali7105

    2 жыл бұрын

    රට රැකුව උතුම් මිනිසා ඉදිරියේ ද ඵසේම වේවා ජයවේවා

  • @chithrajayakodi8404
    @chithrajayakodi84042 жыл бұрын

    වැදගත් අදහස් තිබෙන ආත්මගරුත්ව ඇති රටට අවශ්‍යම නායකයෙක්.

  • @C424c424
    @C424c4242 жыл бұрын

    10 question program එකට අද තමයි නියම පුද්ගලය අරන් ඇවිත් තියන්නෙ ..👍👍👍..thanks සිරස tv ..🙏🙏🙏

  • @indikalakruwan2791

    @indikalakruwan2791

    2 жыл бұрын

    True

  • @malkidayarathne4586

    @malkidayarathne4586

    2 жыл бұрын

    මමත් මුල ඉදන්ම සරත් ෆොන්සේකා මහත්මයගෙ වැඩසටහන එනකල් හරි ආසාවෙන් හිටියෙ. thank you sirasa tv.

  • @jayanthirodrigo7266

    @jayanthirodrigo7266

    2 жыл бұрын

    ❤🙏🙏🙏🙏

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara2 жыл бұрын

    මෙන්න පොරක් බැස්ස.සුපිරි ආදරෙයි

  • @usa2502
    @usa25022 жыл бұрын

    අදත් හෙටත් මතුවටත් ඔබතුමා තමයි අපේ වීරයා..දීර්ගායුෂ ලැබේවා sir ඔබ‍ට 🙏🙏🙏🙏🇱🇰,🙋

  • @user-jo7lg1gg7q
    @user-jo7lg1gg7q2 жыл бұрын

    මේ කතාවෙන් අපිට හොඳටම පැහැදිලියි යුද්ධය තනිකර මෙහෙයවූවේ මෙතුමා කියලා

  • @dinesharanasinghe5275

    @dinesharanasinghe5275

    2 жыл бұрын

    Oka kalin tharuna nadda

  • @wasanthadisanayaka3789

    @wasanthadisanayaka3789

    2 жыл бұрын

    ජනාධිපති කමට ඉල්ලපු වෙලාවේ මිනිස්සුන්ට කළගුණ සලකනන අමතක උනා,

  • @charithpanagoda
    @charithpanagoda2 жыл бұрын

    පැහැදිලි නායකයෙක් අයේ දකින්න ආසයී.

  • @upulkumara2339
    @upulkumara23392 жыл бұрын

    අපේ රටේ වීරයා සරත් ෆොන්සේකා මහතා

  • @89guy11
    @89guy112 жыл бұрын

    We salute mr. S F 🙋‍♂️.... අපේ බලාපොරොත්තුව ඔබයි ❤️

  • @lakshanbope5679
    @lakshanbope56792 жыл бұрын

    වීර සෙන්පති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා දීර්ඝායුෂ පතමි 🙏❤👌

  • @alhamazain6707
    @alhamazain67072 жыл бұрын

    බැගෑපත්ව ඔබට ගරු කරමි 🙏❤

  • @Abeysinghe5934
    @Abeysinghe59342 жыл бұрын

    ගෞරවනීය චරිතයක්..🙏🙏🙏....ස්තුතියි සිරස.....❤️❤️❤️❤️

  • @hmadokdh3606
    @hmadokdh36062 жыл бұрын

    ❤❤❤❤❤වසන්ත ඔබ තුමාට මම ආදරේ ඔබ හොද නිහතමානී මාද්‍ය වේදියෙක් sf ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @faheemdeen6463
    @faheemdeen64632 жыл бұрын

    Our real hero 💐

  • @upulkumara6070
    @upulkumara60702 жыл бұрын

    යුද්ධය අවසන් කරපු සෙන්පතියා ඔබතුමා පමණයි දීර්ඝායුෂ ලැබේවා සර්

  • @shenalcolonne7427

    @shenalcolonne7427

    2 жыл бұрын

    Q

  • @ranjanidisanayaka5913

    @ranjanidisanayaka5913

    2 жыл бұрын

    සරත් පොන්සේකා මැතිතුමා ඔබට budusaranai සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා ජයවේවා ජයවේවා

  • @kumaranissanka6021

    @kumaranissanka6021

    2 жыл бұрын

    Hhhh

  • @dulcywickramarachchi1138

    @dulcywickramarachchi1138

    2 жыл бұрын

    Q

  • @shaniperera1877
    @shaniperera18772 жыл бұрын

    Respect you 🙏 බොහෝම ඉවසිල්ලෙන් ගමනේ ගිය කෙනෙක් , අදහස් බොහෝ හොඳයි ,,,ඇත්ත කතා කරනවා ,,,,කියන්න තියෙන දෙ අනිවාර්යයෙන් කෙළින් කතා කරනවා ,,

  • @anurabandara4215
    @anurabandara42152 жыл бұрын

    ජනතාවට දැන්නම් හොදටම තේරෙනවා යුද්ධය කලේ ඔබම තමයි කියලා ජයවේවා !!! නඩු නිවරදිව ගෙනුකිරීමට නොහැකිවු දුෂිත නිලධාරීන්ට නීත්‍යානුකූලව දඩුවම් ලබාදීම අනිවාර්යයි

  • @rasinthasamith3092

    @rasinthasamith3092

    2 жыл бұрын

    @@sankapriyankar7495 llllq

  • @desilvanandasena4448

    @desilvanandasena4448

    2 жыл бұрын

    0

  • @palithasiyambalapitiya716
    @palithasiyambalapitiya7162 жыл бұрын

    කිසිම hirigathayak nathuwa kata pura sir කියන්න පුළුවන් සදාකාලික ගරු කරන චරිතයක් ඔබතුමා..theruwan saranai ජයවේවා..

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya28322 жыл бұрын

    අනිවාර්‍යෙන්ම ඔබතුමා දේශපාලනයට සාර්තකව අනුවර්තනය වී තිබෙනවා.most of the officers cannot get adapted to civilian life.hope you will get another chance to serve our motherland.our only hope for the betterment of the country.we salute you!

  • @dissanayakeherath3510
    @dissanayakeherath35102 жыл бұрын

    හරිම කැමති එඩිතර ගරුගාම්භීර විශිෂ්ඨ චරිතයක්. මෙතුමාට රට භාර දුන්නා නම් චීන්නුන්ගෙ වහල්ලු වෙන්න ඕනි නෑ. එහෙනම් අපේ රට තවත් සින්ගප්පූරුවක්. ජනතාව වගේම පක්ෂේ ප්‍රධානීන් ඔලුව පාවිච්චි කරලා මෙතුමාට නායකත්වය ලබා දෙන්න. අහිංසක මිනිස්සුන්ට බියක් සැකක් නැතුව කාළා බීලා නිදහසේ ජීවත් වෙන්න හැකි වෙනවා ස්ථීරයි. ඔබතුමාට ජයවේවා. සියලු දෙනාගේ ඇස් ඇරේවා.

  • @kalyanipremalata2827

    @kalyanipremalata2827

    2 жыл бұрын

    Ekenma mewani danumak thiyena kenekta vitharai ratak jathiyak goda naganna puluwan mokada ratata jathiyata hadawathinma adare karana nirbitha miniseki mathuma🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jiffryjaufer7097
    @jiffryjaufer70972 жыл бұрын

    Right defence minister for ever in srilanka.

  • @chameerawijayaveera2466
    @chameerawijayaveera24662 жыл бұрын

    විස්වාසය තැබිය හැකි එකම නායකත්වය ජයවේවා තුමනි

  • @roshanphilip6624
    @roshanphilip66242 жыл бұрын

    Great , One of the best to handle the security of mother Lanka. and to clear Corruption.

  • @omilamediatech1907
    @omilamediatech19072 жыл бұрын

    හදවතින්ම කැමති නායකයෙක්. මේ වගේ අය එකතුවෙලා අලුත් පක්ෂයක්‌ සමග ආව නම් රටට අපට හොඳයි වගේ.

  • @prabhaweerasingha4932

    @prabhaweerasingha4932

    2 жыл бұрын

    ඇත්තටම ඒකයි වෙන්න ඕනා .

  • @sumithhettiarachchi9135

    @sumithhettiarachchi9135

    2 жыл бұрын

    Real tork

  • @tingtong8792

    @tingtong8792

    2 жыл бұрын

    අපේ පැතුම එයයි SF මෙ අභියෝගයත් භාරගන්න අපි වෙනුවෙන් මෙරට වෙනුවෙන්

  • @dhanushkanirwaan4110
    @dhanushkanirwaan41102 жыл бұрын

    මෙතුමා රටේ නායකයා උනොත් මේ රටේ ලොකු පෙරලියක් වෙනවා නිසැකයි....හොර රාජපක්ෂලා ඔක්කොම ඇතුලේ ජය ෆීල්ඩ්මාර්ෂල් තුමනි..🙏

  • @sltiktok4507
    @sltiktok45072 жыл бұрын

    පක්ෂ පාට අදාලම නැහැ ගරු කරන විශිෂ්ඨතම චරිතයක් 😍😍

  • @mallikajayasingha1520

    @mallikajayasingha1520

    2 жыл бұрын

    රට රකින විරුවා මෙතුමාට ජයවේවා

  • @yohandesilva6075
    @yohandesilva60752 жыл бұрын

    He speaks with intelligence,sense and integrity. Has the strength and competence to do the right the best for the contry.

  • @kumeeperera1898
    @kumeeperera18982 жыл бұрын

    මුළු මහත් ජනතාවගේම හදවතේ ඉන්න නිර්භීත සිංහයා.. SF.. ❤

  • @susilayupala2959

    @susilayupala2959

    2 жыл бұрын

    Well don sir original great gentleman office field marshal sarth fonseka. We’re allwes with you. 👍🙏❤️👍🙏❤️

  • @dhammikakumarixceqvevrv5551

    @dhammikakumarixceqvevrv5551

    2 жыл бұрын

    ෆෆ එජ රජු ඉන් ඊට බෑ

  • @amiladanushka2931

    @amiladanushka2931

    2 жыл бұрын

    Atta

  • @randewbandara752
    @randewbandara7522 жыл бұрын

    රටට ම මඟහැරුණු සැබෑ නායකයා... RESPECT SIR. S.F. මේ,රටට ඔබව අවශ්‍යම කාලය යි🎉⌚...

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka71042 жыл бұрын

    මීලඟ ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකත්වය මෙතුමාට ලැබුනොත් ...නියත ජය ...මේ කෙලින් කතාව නිසා තමයි මෙතුමාට ගොඩාක් දේශපාලුවෝ බය .ජය වේවා විරුවානෙනි .

  • @lasantharanasingh6999
    @lasantharanasingh69992 жыл бұрын

    Ape janapathi sarath fonseka SIR 💓💕

  • @supunwijekoon3780

    @supunwijekoon3780

    2 жыл бұрын

    Ubala ohoma ewwa kotapuwama sajithata mala penala kelala dai bola

  • @sinhadeepa1840
    @sinhadeepa18402 жыл бұрын

    අප රට හදන්න පුලුවන් ඵක් නායකයෙක් .

  • @anupushpakumara36
    @anupushpakumara362 жыл бұрын

    පිස්සෙක් ආරක්ෂක ලේකම් තනතුරේ සිටියෙදී රටක යුද්ධයක් දිනූ ලොව එකම සහ හොඳම හමුදාපති ඔබයි.👮️👮️🙋

  • @niroshavijesingha2251

    @niroshavijesingha2251

    2 жыл бұрын

    😂😂😂😍🤣🤣🤣🤔🤔🤔🤔🤭🤭🤭🤭🙄🙄🙄🙄🙄udde dinapu aka pudumai neda?

  • @HuaweiYpro-ro6kv

    @HuaweiYpro-ro6kv

    2 жыл бұрын

    @@niroshavijesingha2251 😀😀😀😀😁

  • @sltiktok4507

    @sltiktok4507

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම 👍

  • @anupushpakumara36

    @anupushpakumara36

    2 жыл бұрын

    @@niroshavijesingha2251 ඒක මේ මනුෂ්‍යගෙ තිබුණු නායකත්ව හැකියාව සහ රණවිරුවන්ගේ කැපවීම නිසා මිසක් Ac කාමරවල ඉදල බලාගෙන හිටපු රාජපක්ෂලගෙ නෙමෙයි

  • @anuruddhikapanwattage9598

    @anuruddhikapanwattage9598

    2 жыл бұрын

    ඔබ කිව්වා හරියටම හරි සහෝදරයා

  • @tarichamu123456789
    @tarichamu1234567892 жыл бұрын

    A great leader❤👍

  • @manoribiyagama6059
    @manoribiyagama60592 жыл бұрын

    මගේ පෞද්ගලික මතයනම් සඡිත් එක්ක යන්න එපා ඔබතුමා ,ඔබතුමාටම අනන්‍යතාවයක් තියනවා අපි කැමති ඒකටයි.

  • @MenuAdhikari317
    @MenuAdhikari3172 жыл бұрын

    මෙතුමන්ලා තමයි ඇත්තටම අපේ රට බේර ගත්තෙ... බොරුවට වෙන අය ලකුණු දාගත්තට..🙏

  • @chinthakagamunu8978

    @chinthakagamunu8978

    2 жыл бұрын

    ඔබේ කතාව ඇත්තම සත්‍යයි

  • @user-jo7lg1gg7q

    @user-jo7lg1gg7q

    2 жыл бұрын

    ඔබ හරි

  • @MenuAdhikari317

    @MenuAdhikari317

    2 жыл бұрын

    @@chinthakagamunu8978 😊

  • @MenuAdhikari317

    @MenuAdhikari317

    2 жыл бұрын

    @@user-jo7lg1gg7q 😌

  • @sampathabekoon6810

    @sampathabekoon6810

    2 жыл бұрын

    Aniwa bro

  • @user-jo7lg1gg7q
    @user-jo7lg1gg7q2 жыл бұрын

    මෙච්චර හොඳ නායකයෙක් ඉඳලත් අපේ රට වලපල්ලට ගිහිල්ලා

  • @TheAyomini
    @TheAyomini2 жыл бұрын

    පක්ශයේ නායකයාට යුතුකමක් තියෙන්න ඕනෙ මෙතුමාට ජනාදිපති අපේක්ශකත්වය දෙන්න.එහෙම උනොත් උඩින්ම දිනනව.එයාට උවමනා නැහැ මෙතුමාව දිනවන්න.දන්නවනෙ දින්නොත් පක්ශ විපක්ශ හුගක් අය ගස් කියල

  • @skystar6933

    @skystar6933

    2 жыл бұрын

    Sajith dei balann inna

  • @shyamakariyawasm3762

    @shyamakariyawasm3762

    2 жыл бұрын

    සජිත්ලටත් දඩුවම් දෙයිද?

  • @Wikums1
    @Wikums12 жыл бұрын

    We are proud of you

  • @dammikadias
    @dammikadias2 жыл бұрын

    මෙතුමා හරි වැරැද්ද කෙලින් කථා කරන චරිතයක්. මේ දේශපාලන ඔහුට ගැළපේද? ඔබ‍ට ජයවේවා 🙏

  • @shimalkagrushinghe3029
    @shimalkagrushinghe30292 жыл бұрын

    සිංහ රෙජිමේන්තුවේ නියම සිංහයෙක් 😌❤️ ජය වේවා SIR 💪🏻 යුද හමුදාව කාටවත් නෝන්ඩි කලේ නෑ SF SIR ඉන්නකොට 🖤💪🏻

  • @thuanakbar7398
    @thuanakbar73982 жыл бұрын

    සජිත්ගෙ නායකයා ඔබ තුමා උනා නම් තමා හරි, ඔබේ නායක සජිත් නොවී 🌹

  • @kadleisure
    @kadleisure2 жыл бұрын

    The true living hero in Srilanka...great discussion.

  • @slff8660
    @slff86602 жыл бұрын

    සර් යුද්ධය දීනුවා වගේම දැන්තීයන යුද්ධයන් අපිව බේරගන්න බුදු සරණයි සර්

  • @nehamathews611

    @nehamathews611

    2 жыл бұрын

    අන්න හරි

  • @msindrniindrni6300

    @msindrniindrni6300

    2 жыл бұрын

    පව් මේ මිනිස්සු ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා තෙරුවන් සරණයි

  • @ranjaniegunawardena9664

    @ranjaniegunawardena9664

    2 жыл бұрын

    You have a great ideas . Our country needs your help .surely you can change the system and you are against the corruption and bribe .I know younger generations will trust you . I wish you all the best 👍

  • @rameshmeewalaarachchi5607
    @rameshmeewalaarachchi56072 жыл бұрын

    රට හදන්න පුළුවන් නායකයෙකි... ..

  • @kapilasanjeewa6288
    @kapilasanjeewa62882 жыл бұрын

    හදවතිම්ම ගරුකරන චරිතයක් ඔබතුමාට සුබපතනව

  • @SWSCABU
    @SWSCABU2 жыл бұрын

    ඔබතුමා අප රටේ ආරක්ෂක ඇමති විය යුතුමය,,

  • @ruwinimendis4731

    @ruwinimendis4731

    2 жыл бұрын

    Mona pakshayak awath arakshaka amathi sf viya uthui

  • @ruwinimendis4731

    @ruwinimendis4731

    2 жыл бұрын

    Pudgalikawa deshapalanayata methuma awa ekata nam kamathi na

  • @ruwinimendis4731

    @ruwinimendis4731

    2 жыл бұрын

    Methuma itha garu kala uthu pudgalayek

  • @SWSCABU

    @SWSCABU

    2 жыл бұрын

    බොරළු කැට අතර නිල් මැණිකකි මෙතුමා

  • @shasshas4593

    @shasshas4593

    2 жыл бұрын

    Vote to China 🇨🇳

  • @lionelweerasinghe9882
    @lionelweerasinghe98822 жыл бұрын

    මම ඉතාමත් ගරු කරන චරිතයක්. රටට වැඩක් කරපු නීති ගරුක මහත්මයෙක්.

  • @kakchandana
    @kakchandana2 жыл бұрын

    ඉතාමත්ම වටිනා වැඩසටහනක් ජය වේවා

  • @ranithakannangara5782
    @ranithakannangara57822 жыл бұрын

    අපේ රටේ ජනාධිපති කෙනෙක් වීමට පුදුසුම චරිතය. පක්ෂ පාට භේදය තොරව,

  • @nehamathews611

    @nehamathews611

    2 жыл бұрын

    සහතික ඇත්ත පුතා

  • @priyankabalapuwaduge1261

    @priyankabalapuwaduge1261

    2 жыл бұрын

    👍👍👍

  • @uditha3637

    @uditha3637

    2 жыл бұрын

    👍👍👍

  • @rafeeknoor84

    @rafeeknoor84

    2 жыл бұрын

    Metumaata hondama staanaya aaraksaka emathikamak thamai

  • @xavierterence2998

    @xavierterence2998

    2 жыл бұрын

    @@nehamathews611 q

  • @charikadeepani1417
    @charikadeepani14172 жыл бұрын

    තෙරුවන් සරණයි "sir" !!! ඔබ තුමන්ගේ වැඩ කටයුතු සර්වපකාර්යෙන් සාර්ථක වේවා!!

  • @proposalrequest7066
    @proposalrequest70662 жыл бұрын

    මෙි වගේ කෙනෙක් එනවට ඇමෙරිකා චිිනය ඉන්දියාව ඉඩ දේ්ද. අපේ රට වැසියාාගේ අතේ යුතුකම තියෙන්නේ. දිනවන්න

  • @ruwanjayasinghe6332
    @ruwanjayasinghe63322 жыл бұрын

    Mama wena desapalakayo කතා කරනවා බලන්නේ නැහැ . නමුත් මෙම වැඩසටහන බැලුවේ ඔබතුමා නිසා . Me රට හදන්න හදන්න පුලුවන් ඔබ thumata විතරයි

  • @alyo4237
    @alyo42372 жыл бұрын

    විශිෂ්ටතම චරිතයක් අපෙ රටෙ ජනාධිපති වෙන්නම ඔනෙ කෙනෙක්

  • @sadunsanjeewa182
    @sadunsanjeewa1822 жыл бұрын

    හංසයා දින්නා. යටින් කැපුවේ නැත්තම් මේ මනුස්සයා එදා රට හදලා සුපිරියටම එහෙනම්.

  • @lasithananda8290
    @lasithananda82902 жыл бұрын

    මටනම් 100% සුවර් වත්තක පොල්ගෙඩියක් හොරකන් කරන එකත් ටිකක් අඩුවෙයි මෙතුමා ආවොත් දෙශපාලනයෙන් තොරව කැමතිම යුගපුරුශයෙක් දිර්ගායුශ සෙන්පතියනි 🙏🙏🙏🙏

  • @MusicWorld-ox4nq
    @MusicWorld-ox4nq2 жыл бұрын

    ඔබ තුමා තමයි අපේ බලා පොරොත්තුව .. සුරසිංහ

  • @travelexpertlk8269
    @travelexpertlk82692 жыл бұрын

    සුපිරි නායකයෙක්

  • @banupeiris4431
    @banupeiris44312 жыл бұрын

    යුද්ධය අවසන් කර සේම .මේ රටේ නායකත්වයකට පැමිණ රට බේරා ගන්න හැකි නායකයෙක් යැයි මා සිතමි

  • @tingtong8792
    @tingtong87922 жыл бұрын

    මේ රට හදන්න ඔබ වැනි ශ්‍රේෂ්ඨ නායකයෙකු සිටිය යුතුමයි. ඔබ හැර වෙන කිසිවෙකු නැත ඔබ ඉදිරියට ආවොත් අපි නැවතත් චන්දය පාවිච්චි කරනවා නැතිව අපි හොරුන්ට චන්දේ දෙන්නෙත් නෑ අපි උන්ට කඩෙ යන්නේත් නෑ

  • @warnchan7060
    @warnchan70602 жыл бұрын

    සජිත් දිනුවත් මහින්ද අංකල් කියනවිදිහට ඉන්න බලයි, මහින්ද අංකලුත් සජිත් පුතාට රටකරවනහැටි කියලදෙන්න බලයි, නමුත් ඔබතුමා මේවා ඉතානිවරදිව එඩිතරව කලමනාකරනය කරන බව අපගේ මහත් විශ්වාසයයි. ඔබට ජය.

  • @lalithfernado476
    @lalithfernado4762 жыл бұрын

    දැනට ඉන්න හොඳම නායක Obai ජනාධිපති විය යුතුයි Dusanayata thithak පොන්සේකා විතරයි

  • @nuwanfernandopulle3992

    @nuwanfernandopulle3992

    2 жыл бұрын

    එකෙන්ම

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi62642 жыл бұрын

    අපේ රටේ මොන රජයක් තිබුන ඉන්නම ඕන අවන්ක කෙනෙක් තමා සරත්ෆොන්සෙකා මහතයා.ඔබ තුමට දීර්ඝ ආයුස ලැබී මේ අපේ රටට සේවය කරන්නත් රට ගොඩ ගන්නත් ලැබේවා.

  • @dharmasirunda2611
    @dharmasirunda26112 жыл бұрын

    රටටම ආදරය කරන කෘතහස්ත අභීත නිවැරදි දැක්මක් ඇති නායකත්වය අගයමු

  • @bandararathnayake3211

    @bandararathnayake3211

    2 жыл бұрын

    Great sir

  • @namalbandara3076
    @namalbandara30762 жыл бұрын

    සජබෙන් ඉල්ලනව නම් ඉල්ලන්න ඕන මෙතුමා..නැතුව සජිතා නෙවෙයි.සජිත් රට වෙන්ස් කරන්න පුලුවන් නායකයෙක් කියලා හිතන්න බෑ..ඕන් නම් සජිත් අගමැති කර ගන්න..

  • @aselapathmakumara7414

    @aselapathmakumara7414

    2 жыл бұрын

    ඔයාල දැන් බොරුවට කයිය ගහන්නෙ 2010 මෙතුමව ජනාදිපති කරන්න චන්දෙ දුන්නද.එදා මෙතුමව ජනාදිපති කරා නම් අද රට මෙතන නෙමෙයි තියෙන්නෙ.ඔයාල සජිත්ට අකමැති උනාට වැඩක් නෑ.ඉලගට රටේ නායකය සජිත්.මෙතුම සජිත්ගෙ රජයෙ අගමැති හෝ ආරක්ශක ඇමති අනිවාර්‍යෙන්ම.

  • @VenushkaR

    @VenushkaR

    2 жыл бұрын

    @@aselapathmakumara7414 මම ඕන දෙයක් ඔට්ටුවට දාලා කියනව සජිත්ට බලයට එන්න බෑ. සජිත් කියන්නෙ ලොකු හීනමානයකින් පෙලෙන චරිතයක්. සරත් ෆොන්සේකල, පාටලීලා වගේ දැවන්ත චරිත එක්සත් ජාතික පක්ශයෙන් ඝැලවිල සජබෙ වටෙ එකතුවෙනෙ එවෙල්ව් ගන්න තිබ්බ හොදම විසදුම ඒක නිසා මිසක් සජිත්ගෙ ඇති හොදකට නෙමේ. සජිත් කියන්නෙත් මේ ෆොන්ෆේකා මුලින්ම කියනව වගේ රටේ දේශපාලන සංස්ක්ෘතිය වෙනස් වෙද්දි මුලින්ම හැලෙන කෙනෙක්.

  • @gisinainduwara2692

    @gisinainduwara2692

    2 жыл бұрын

    @@VenushkaR 👍

  • @HuaweiYpro-ro6kv

    @HuaweiYpro-ro6kv

    2 жыл бұрын

    @@VenushkaR පොහොට්ටුවෙන් පිටට රටේ පාලනය දෙන්න අකමැති ස.ජ.බය දෙකට කඩන්න ගොතන කතා ගනන් ගන්න බෑ සජිත් තරං විපක්ෂයේ ඉදන් වැඩ කරපු වැඩ කරන කෙනෙක් වෙන නෑ ජෙප්පන්ට කොහොමත් අපි මේ රටේ පාලනය දෙන්නේ නෑ මොකද ජෙප්පෝ අපේ රට විනාශ කරා ඇරෙන්න රටට ජනතාවට කරපු කිසිම සේවයක් නෑ

  • @shashikaovien1262

    @shashikaovien1262

    2 жыл бұрын

    @@VenushkaR අනිවාර්යයෙන්ම මමත් දුන්නේ සජිතට නමුත් සජිත් ඉන්නේ හරිම හීනමානයකින්, අඩුමතරමින් ආණ්ඩුවට ගියපු ඩයනා එලවගන්න බැහැ. කොහේ රටේ ජනාධිපති වෙන්නද, ෆොන්සේකා ආවත් සජිත් එන්නේ නෑ..අද කිව්වා කියලා මතක තියාගන්න ..

  • @udayakumaraabayawickrama242
    @udayakumaraabayawickrama2422 жыл бұрын

    ඔබතුමට ජනාධිපතිවරණයට එන්න හොදම වෙලාව මේක කියලා හිතනවා. ජය වේවා.

  • @pererameegahagekithruwan7523
    @pererameegahagekithruwan75232 жыл бұрын

    රාජපක්ෂලා කොච්චර වලි කැවත් වීරයා මකා දැමීමට නොහැකි වී ඇත . දේශපාලනය වැඩක් නැත . ජනතාව එක පොදියට ආදරය කිරීම සතුටක්

  • @upulpriyantha4129
    @upulpriyantha41292 жыл бұрын

    එදත් වීරයා අදත් වීරයා. ✊✊ සජිත්ගෙ පස්සේ යන්න ඕන කෙනෙක් නෙවෙයි 🙄

  • @chrishanthiperera7797
    @chrishanthiperera77972 жыл бұрын

    අනිාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති වීමට සුදුසුම පුද්ගලයා

  • @warnchan7060
    @warnchan70602 жыл бұрын

    අද කෙරෙන්නේ හිල්කළයට වතුර පිරවීමට තැත්කිරීමයි. ඔබතුමා පලමුව මේ දූශනය නැමැති හිල වසා කළයට වතුර පිරවීමට පටන්ගන්නාබව අපට විශ්වාසයි . ඉදිරියට එන්න, ඔබතුමා අගමැති හෝ ආරක්ෂක ඇමති වියයුතුමයි. සජිත් මේගැන කිවයුතුමයි, අප ඔබ සමගයි.

  • @pkds1983
    @pkds19832 жыл бұрын

    හදවතේ❤️💖 රණවිරුවා ඔබයි, ඊලඟ පාර ජාතික ජනබලවේගය ට මගේ ඡන්දෙ දෙනවා, අවසන් මහමැතිවරණය වෙලාවෙ ඔබතුමාට මනාපයක් දුන්නා, හදවතින්ම ඔබට🙏🙏🙏🙏🙏සදා ආදරෙයි,ඔබට ජය වේවා විරුවාණනි.

  • @sarojikajayamini227
    @sarojikajayamini2272 жыл бұрын

    යුද්ධ ජයග්‍රහණයේ සමිමානය මම දෙන්නේ සරත් පොන්සේකා මහත්තයාට කවුරු මොනව කිව්වත්

  • @rajiv82gamage37
    @rajiv82gamage372 жыл бұрын

    කිසිම පක්ෂයක් නැතුව තනියම ජනාධිපතිවරනෙට ඉල්ලුවත් උඩින්ම දිනනවා මෙතුමා. ජය වේවා

  • @wasanthadisanayaka3789

    @wasanthadisanayaka3789

    2 жыл бұрын

    ඉල්ලුව වෙලාවේ දුන්නෙ නෑනෙ,

  • @pathmakodithuwakku5974

    @pathmakodithuwakku5974

    Жыл бұрын

    Harima niraulwa yamak wataha denna puluwan uthum minisek

  • @hirandodanwela7467
    @hirandodanwela74672 жыл бұрын

    ජනාදිපති වන්න ඕනි අනිවාර්යෙන්. රාජපක්ෂලාට දුවන්න පාර හොයාගන්න ඔනී. රාජපක්ෂලාට ගහන්න oni නම් anna ඕන sf

  • @wasalah.m.j2410
    @wasalah.m.j24102 жыл бұрын

    සර් ඇරෙන්න වෙන එකෙක්ටවත් මේ රට ගොඩදාන්න බෑ

  • @nishanthapradeeprockmusici2815

    @nishanthapradeeprockmusici2815

    2 жыл бұрын

    👍❤️💪

  • @panaduresarananda6455
    @panaduresarananda64552 жыл бұрын

    අද වනවිට ජනාධිපති වීමට සුදුසුම පුද්ගලයා ඔබතුමන් බව කාගේත් (හොරුන්ගේ හැර) පිළිගැනීමයි .

  • @volexengineering4627
    @volexengineering46272 жыл бұрын

    රට දැය ගැන ඇම්මක් තියෙන ගෞරවණීය ශ්‍රී ලංකා මාතාවගේම නිර්භීත දරැවෙක්.

  • @nilamprasadini6557
    @nilamprasadini65572 жыл бұрын

    God bless you Sir

  • @alchemistryrevision739
    @alchemistryrevision7392 жыл бұрын

    සරත් පොන්සේකා මැතිතුමනි ඔබට දිර්ඝායුෂ ඔබට කෘතගුන සලකන්න අවස්ථාවක් ලැබුනු විට අනිවාර්යෙන්ම අපි ඒක කරනවා

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe61952 жыл бұрын

    ඔබ වැනි අවංක නිිතිගරුක මිනිසෙක් මේ රට බාරගෙන කරනවනම් කවුරුත් අකමැති වෙන එකක් නෑ.අපි ඔබ සමගයි

  • @Peace44975
    @Peace449752 жыл бұрын

    Fantastic human being

  • @Chamathk14
    @Chamathk142 жыл бұрын

    ගරු කරනව සර්. යුද්ධය කලේ ඔබතුමා. එක එක ලෙඩ කිය කිය රට හිටපු මහින්ද ඔබතුමා කල සේවය තමන් කලා වගේ කියල රටේ මිනිස්සු රැවැට්ටුව. අදටත් යුද්ධය ජයග්‍රහණයේ ඇත්ත දන්නෙ ටික දෙනයි.❤️

  • @upulhemakeerthi1574
    @upulhemakeerthi15742 жыл бұрын

    ඔබතුමා තමා අපේ රට බේරා ගත් එකම නායකයා. ඔබගේ සේවය අපට තවත් අවශ්‍යයි.

  • @starmshow9154
    @starmshow91542 жыл бұрын

    My Salute to you General

  • @roshandesilva88
    @roshandesilva882 жыл бұрын

    ජාතික කොඩියේ සිංහයා 🌹🌹🌹🌹

  • @kampana1
    @kampana12 жыл бұрын

    ශ්‍රී ලංකාව වැනි රටකට ගැළපෙන නිර්මල, අපක්‍ෂපාතී, නීතිගරුක නායකයකු බිහිවන දිනය තව බොහෝ දුරින් තිබෙන දවස උදාවන තෙක් අපි බලා සිටිමු. ස්තුතියි අපේ ජාතියේ නායකයාට

  • @chuladilrukshi5764
    @chuladilrukshi57642 жыл бұрын

    We are proud of you 👏 our hero ❤

  • @nethmi.249
    @nethmi.2492 жыл бұрын

    ❤️......SF...❤️ ඔබයි අපේ විරුවා ❤️

  • @237-f1b
    @237-f1b2 жыл бұрын

    Please demand change in governance we need an Auditor General with teeth .Transparency is the key to good governance.

  • @ricvibesinc1

    @ricvibesinc1

    2 жыл бұрын

    & balls...

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage53072 жыл бұрын

    සුපිරි මාධ්‍යවේදියෙක් 👍🙏❤️

  • @sameerakiri
    @sameerakiri2 жыл бұрын

    නිර්භීත සිංහයා, මෙතුමා රටේ නායකයා උනොත් මේ රටේ ලොකු පෙරලියක් වෙනවා නිසැකයි..

  • @arunamapa610
    @arunamapa6102 жыл бұрын

    Great

  • @rangalakmal2795
    @rangalakmal27952 жыл бұрын

    සිංහයෝ වගේ මෙහෙම මිනිස්සු ඉන්දැද්දී ලොන් හැලිච්චි බලු නකුටෝ සිංහයෝ කරගත්ත අපිට වැරදුනේ මේ මනුස්සයට 2010 රට දීපු නැති ඒක.. සෙනසුරාදාටවත් film එකක් ගියේ නැති ගොබ්බ chanel වල සතිගණන් ඉඩි අමින් ගේ film පෙන්නල මේ මනුස්සයගේ චන්ද ටික කැඩුව. ඒව උපක්‍රම නෙමෙයි ගෝත ගොබ්බ දෙකයි පනහේ වැඩ.

  • @malakajayakody9822
    @malakajayakody98222 жыл бұрын

    Congratulations

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90802 жыл бұрын

    1. බෝම්බ වැදී වතුර අවුන්ස. 2 කක් බී තමාගේ සවුක්‍ය ත් නොබලා අපට රට බේරාදුන් ජාතික වීරයෙක් ඔබතුමන් . 2. ඔබතුමන් ගේ ඇමරිකාව ට ගොස් දරුවන් බලන්න තිබු අවස්ථාව ද නොතකා රටවෙනුවෙන් යුද්ධය අවසන්කල ජාතික වීරයා ඔබතුමන්ය. 3. දුශනය භිශනයෙන් තොර නායකයකි. දේශපාලනයෙන් දූශිත නොවු අපි දකින විර චරිතය ඔබතුමන්ය 4. අප රටේ ජනාධිපතිවිය යුත්තේ ඔබතුමන්ය. 5. බෝම්බ වැදි ඔබතුමන් ගේ ජීවිතය රැකුනේ රටේ ජනතාව ගලවාගැනීමටමය. 6. ඔබතුමන් ගේ සෑම වචනක්ම අපට ස්තීරවම බාරගත හැක. ඔබතුමන් කියනදේ කරන කරන දේ කියන නිර්භීත නායකයා ඔබතුමන්ය. 7.2010 ඔබතුමන් ජනාධිපති වූවානම් අද අපේ රට දූශිතයෙන් තොර භීශනයෙන් තොර නයෙන් තොර රටකි 8.නීතිය නීතිය නීතිය ඔබතුමන් ගෙන් නීතිය ඉශ්ට වන බව අපට විශ්වාසය. 9.අපගේ ඊලග ජනාධිපති වේවා!! ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 .

  • @msindrniindrni6300

    @msindrniindrni6300

    2 жыл бұрын

    අපි නොදන්න කරුණු මතක් කිරීම ගැන ඔබට බෙහෙවින් ම ස්තූතියි ස්තූතියි

  • @uditha3637

    @uditha3637

    2 жыл бұрын

    👍👍👍 🙏🙏🙏

  • @user-ls2qi3tx3h

    @user-ls2qi3tx3h

    2 жыл бұрын

    2010 මෙතුමා තමයි ජනාධිපති රාජපක්ෂල හොරා ඒක මංකොල්ල කෑව එවකට හිටපු මැතිවරණ කොමසාරිස් ආගිය අතක් නැහැ රටේ අවාසනාවකට රාජපක්ෂලට ඕන විදියට හැමදේම උනා

  • @upulbaddegamage5037
    @upulbaddegamage50372 жыл бұрын

    Only few keep their words in action in politics. I believe he will act as his words. I can believe only him to implement law and order impartially. He is a well matured politician now to lead our country.

  • @nuwanpmaddegoda
    @nuwanpmaddegoda2 жыл бұрын

    JVP ආන්ඩුවක ෆීල්ඩ් මාර්ශල් ආරක්ෂක ඇමැති නම් අනිවා JVP එකට ඊලග චන්දේ දෙනවා..

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera46372 жыл бұрын

    යුද්ධය දිනා දුන්"වීරයාණෙනි'රට එක්සේසත් කර, සියලු භේද දුරු කර, ඉපදුනු , ඉපදෙන, අනාගත පරපුරට අත්වැලක් වන්න, ඔබතුමාට වීර්යය, ධෛර්යය, ශක්තිය ලැබේවා! නිදුකින් දීර්ඝායු වේවා! සියලු දෙවි පිහිටයි!!!

  • @fatinaz1191
    @fatinaz11912 жыл бұрын

    👍❤️ Can be a great honest leader to mother Lanka. Wish you all the best.

Келесі