IRA || ඉර || 2021-12-20 || Sarath Fonseka || ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

Ойын-сауық

🔴 IRA || ඉර || 2021-12-20 || Sarath Fonseka || ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, පාර්ලිම්න්තු මන්ත්‍රී සමඟි ජනබලවේගය
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමඟින්...
#SarathFonseka

Пікірлер: 282

  • @hahaahihiehohoohea5752
    @hahaahihiehohoohea57522 жыл бұрын

    ඉතා පැහැදිලි කතා කරන හොඳ නායකයෙක් 💪ජයවේවා

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna45272 жыл бұрын

    ගෝඨාභය ට ස්තූතියි .. අවුරුදු දෙකෙන් යුද්ධය කරේ සරත් ෆොන්සේකා බවට ක්‍රියාවෙන් ඔප්පු කලා...

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    2 жыл бұрын

    thaniyamada🤣🤣🤣🤣

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90802 жыл бұрын

    පලමුව ඉර බොහෝම ස්තුතිය මෙතුමාව සාකච්චාව සදහා ගෙන්වූවාට. යුදය අවසන් කිරීමේදී එඩිතරව වතුර අවුන්ස 2 කක් දවසට අරගෙන යුදය අවසන්කල යුදවිරුවානන් ගැන අපගේ සමහර සිංහල ජනතාවට අමතක වීමවම සිංහල ජාතියේ පිරිහීමමවේ. වීරසේකර පොලිස් ඇමති ඇමතිකමේ ලොකුකම අරගෙන මෙතුමාට පාර්ලිමේන්තු වේදි කතාකරන විදිය ඉතාමත් අශික්ශිතවේ. බුදුන් දේශනා කල ආකාරයට ගරුකල යුත්තන්ට ගරුකීමය. නමුත් බවුද්ද යැයි කියාගන්න අප මජර දේශපාලුවන් උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තු වේ ඇතිකර ඇති ජරා විනය නිසා ලංකාවාසී ජනතාව ද හැසිරෙන්න බලන්නේ ඒ අයුරින්මය. මෙතුමා හා එවකට සිටි ත්‍රිවිද හමුදාවට පොලීසීයටද අපගේ එදත් අදත් ඉදිරියට ද වන්දනීය පුජනීයත්වයෙන් පිදිය යුතුව ඇත. අදටත් ඉදිරියටත් අපරටේ ජනාධිපති හෝ නීතිය හා ආරක්ශා ඇමතිවියයුතුය. අප රටේ නාගානන්ද මහතාගේ වියවස්ථා සංශෝධනය රටට ජන්මතවිචාරනයකින් සම්මත කලයුතුමය.යුතුමය. නීතිය නීතිය නීතිය නීතිය නීතිය නීතිය නීතිය නීතිය නීතිය ස්තාපිත කලයුතුය. යුතුමය. එම නීතිය දෙශපාලුවන් ගේ වාසියට නොව ජනතාවගේ සෙවකයන් වියයුය. මහජනතාවගේ චන්දයයෙන් පත්වන දේශපාලකයා මහජන සේවකයෙක් වියයුතුය . නාගානන්ද මහතා නාගානන්ද මහතා නාගානන්ද මහතා ගේ වියවස්ථා සංශෝධනය රටට ඈදරය කරන ජනාදිපතිවරයෙක් ගෙන ආයුතුමයි. අප රට කාලකන්නි යුගයක්කරා ගෙන ගොස් අවසානය. රටට ආදරයක් ඇති දේශපාලනය කරන ජනාධිපති කෙනෙක්ගෙන් වියයුතුය . රටට ප්‍රතිපත්ති මාලාවක් තිබිය යුතුය. මොන පක්ශයක් ආවත් රටේ ඒ ප්‍රතිපත්ති මාලාවන් ඇමරිකාව වැනි දියුනු රටවල් වාසි තකා වෙනස් නොකරයි. ඒ රට ලෝකයේ ප්‍රබල රටක් වී ඇත්තේ ප්‍රතිපත්ති ගරුක නිසා ජනතාව රට ගැන ජනතා නායකයින් ජීවිතය පරදුවට තබා කටයුතු කරන බැවිනි. කාටවත් නොනැමෙන වීර. ෆීල්ඩ්මාශල් සරත්ෆොන්සේකා මැතිතුමනී ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ඉර ඔබතුමන් ලාත් බොහොම විනයගරුකව කතාකිරීම වෙනුවෙන් බොහොම ස්තුතිය . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @sanjunarendra6764

    @sanjunarendra6764

    2 жыл бұрын

    නියමයි.👍👍👍

  • @kamaninawagamuwa2136

    @kamaninawagamuwa2136

    2 жыл бұрын

    ඇත්තටම මෙතුමාව මෙහෙම අගය කිරීමක් වෙන්න ඕනෙ .මමනම් කැමති මෙතුමා ආරක්ෂක ඇමති හරි ජනාධිපති හරි වෙන්නම ඕනෙ .

  • @rohinirohini9118
    @rohinirohini91182 жыл бұрын

    යුද්ධය දිනා රට බේරාගත් ඔබ තුමන්ට දිර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @upibtheguide1943
    @upibtheguide19432 жыл бұрын

    නියම යුධ වීරයා 👍👍😘😘 රජවරුන්ගේ පාලනය යටතේ අසාධාරණයට පත් වූ sf වැනි නායකයෙක් රටට හිටියානම් හොරුන්ට sorry ම තමයි 👍👍😘😘

  • @neomalfernandofernando4054
    @neomalfernandofernando40542 жыл бұрын

    Good discussion with full of discipline.....👍👍👍

  • @susanthakarunarathne5316
    @susanthakarunarathne53162 жыл бұрын

    ජන සම්මත විවස්ථාව්ක් තුලින් ජනදිපති වෙන්න.ජය වේවා.

  • @PlaTO94
    @PlaTO942 жыл бұрын

    චමුදිත වගේද බලපන්කො මේ තුන්දෙනා. ❤

  • @musicmakers114

    @musicmakers114

    2 жыл бұрын

    Chamuditha buruwaaaaaaaa

  • @chandrapearl8663
    @chandrapearl86632 жыл бұрын

    මම ස්වර්ණවාහිනී මෑතක ඉදන් බලන් නැතිව අත් හැරියා, නමුත් මේකෙන් පස්සේ බලනවා, චිරන්ජයතු ශ්‍රි ලාන්කික යුද වීරයාණනී,

  • @chandimalakmal8433
    @chandimalakmal84332 жыл бұрын

    වැඩ්ඩෙක් තමයි සුපිරි .පඩ නෑ වැඩ විතරයි

  • @nilankamadushi5169
    @nilankamadushi51692 жыл бұрын

    අපේ අනාගත නායකයාණෙනි ඔබට අපගේ ආදරණිය උණුසුම් සුබපැතුම්.

  • @anupushpakumara36

    @anupushpakumara36

    2 жыл бұрын

    ලස්සන සහ වටිනම සුභ පැතුමක් ඔයා කලේ.මේ තමයි අපේ රට ආයෙත් බේරගන්න ඉන්න එකම නායකය එහෙමනේද ?

  • @gayannusanga43

    @gayannusanga43

    2 жыл бұрын

    aniwa

  • @r.t2226

    @r.t2226

    2 жыл бұрын

    මේ පාර JVP එකට දෙමු චන්දේ අනිත් උන් අඋරුදු 70 රට කෑව අපි එක පාරක් JVP ආණ්ඩුවක් ගේමු ❤❤❤

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣

  • @ashenweragala11
    @ashenweragala112 жыл бұрын

    ජාතියේ පිනට පහළ වූ සිංහයා ❤️❤️❤️ ජයවේවා!!!

  • @wimalasenagamage8406
    @wimalasenagamage84062 жыл бұрын

    මෙතුමාට තමයි අතිගරු සරත් පොන්සේකා මහතා කියල කියන්න ඕනෙ

  • @senakaaluthgama1665

    @senakaaluthgama1665

    2 жыл бұрын

    ඔබගේ තීරණය අති විශිෂ්ටයි මහත්මයා

  • @charithsenanayake8416
    @charithsenanayake84162 жыл бұрын

    හදවතේ වීරයා . ඔබේ වීරත්වය අමරනීයයි. ඔබට කෙලෙහිනි කම් කරපු සාටකේ උන්ට සහ උන් ගෙ මතු පරපුරට සාපවෙවා..

  • @bweera

    @bweera

    2 жыл бұрын

    උන්ට සාපෙ පටන් අරගන තියෙන්නේ. ඒ නිසා තමයි පන බයේ තිරුපතියි, දේවාල වලටයි නිතරම යන්නේ.

  • @fasteddy-fd3kr

    @fasteddy-fd3kr

    2 жыл бұрын

    Moha hari karrada? Neha Puduma awanka kamak

  • @gayanthanuwan752
    @gayanthanuwan7522 жыл бұрын

    හදවතේ නායකයා🙏🙏😘😘

  • @chathurangadasanayaka1502
    @chathurangadasanayaka15022 жыл бұрын

    මෙතුමා තමයි රටේ නායකයා විය යුත්තේ

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe76602 жыл бұрын

    Oba kelin katha karana niyama naayakayek. Jayaweewa sir.....

  • @vineethaperera1566
    @vineethaperera15662 жыл бұрын

    Excellent interview . Learnt a lot. Good leadership . Blessed him with a long life .

  • @ruwangallage1061
    @ruwangallage10612 жыл бұрын

    Budusaranai supiri leader

  • @sudeshpriyanth9191
    @sudeshpriyanth91912 жыл бұрын

    අපේ යුද සෙන්පති 🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nihalperera6325
    @nihalperera63252 жыл бұрын

    ව්ශාලයුද්දයකින් රට බේරාගත් ඔබ මේමූසල දේශපාලුවන් සමගම තවත් යුද්දයක්කර දෙවෙනිවරටත් බඩගින්නන් රට බේරාගැනීමට දරන උත්සාහය සාර්තකවේවා ජයවේවා. ✌ තෙරුවන්සරනයි 🙏

  • @nilukdharmawansha9300
    @nilukdharmawansha93002 жыл бұрын

    මගේ ජීවිතේ මම කැමතිම කෙනා🙏🙏🙏🙏

  • @lasantharanasingh6999
    @lasantharanasingh69992 жыл бұрын

    Ape janapathi sarath fonseka SIR 💕👍🤝🙏

  • @newthing1939
    @newthing19392 жыл бұрын

    මම හදවතින්ම ගරු කරන නායකයෙක්....බොරුවට කටින් විතරක් කියවන පලකයො අතරෙ ඇත්තටම රටට වැඩක් කරපු මහත්තයෙක්💪

  • @Katuwablog

    @Katuwablog

    2 жыл бұрын

    අනාගතේ රට හදන්න පුලුවන් ඔබට විතරයි සර්

  • @kasyapajayathilaka1088

    @kasyapajayathilaka1088

    2 жыл бұрын

    @@Katuwablog 🤣🤣

  • @jayaweera9360
    @jayaweera93602 жыл бұрын

    ඔබ මේ රටේ නායකයා විය යුතුය

  • @nimalediri
    @nimalediri2 жыл бұрын

    මැණිකක් වගේ සුපිරිසුදු, නිර්භීත, අවංක නායකයෙක්. අපේ රටේ උන්ට වාසනාවක් නෑ මේ වගේ වටිනා නායකයෙක්ව පත් කර ගන්න.

  • @pemahendrek5140
    @pemahendrek51402 жыл бұрын

    අපේ රට බේරා ගත් වීර යානන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයාණෙනි ඔබතුමා ට අපේ ගෞරවය ,,,,,,,,රටේ අනාගත ආරක්ෂක ඇමැති ඔබතුමා ණන්ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා බුදුසරණයි දෙවි පිහිටයි

  • @manoranjaniadhikari3161

    @manoranjaniadhikari3161

    2 жыл бұрын

    ඇත්ත...👍🏻 මේක දෙවියෝ බුදුන් වැඩිය රටක්... 🙏එහෙව් රටේම දේවල් හොරා කාල රට විනාස කරලා යනකොට 😡ඒ අය ඊටත් වඩා පරිස්සම් වෙන්න වෙයි නේද...🤣

  • @baumikadesanjana9628
    @baumikadesanjana96282 жыл бұрын

    Ape udasenpathi Sarath fonsekha mathithuma...❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @diltv5079
    @diltv50792 жыл бұрын

    ජනතාවගේ යුද වීරයා ❤❤❤❤👌👌👌

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZd6tbupfb3TfLw.html ප්‍රභාකරන්ගේ අවසන් පැය 72 සිදු වූ දේවල්

  • @thaaruveeproductions6171

    @thaaruveeproductions6171

    2 жыл бұрын

    P2

  • @sujathathero4136

    @sujathathero4136

    2 жыл бұрын

    Cd

  • @sisirapathum9286
    @sisirapathum92862 жыл бұрын

    ඔබතුමා තාමත් අපේ වීරයා .. කුරිරු යුද්ධය නිම කරන්න මූලික උන ඔබතුමා කාලකන්නි දේශපාලනයේ ගොදුරක් වීම දුකක්

  • @rukiechamie6502
    @rukiechamie65022 жыл бұрын

    Still he’s great ! Great speech! Great lion ! Country still need him! Whole nation’s love ❤️ him

  • @themiyadesilva7836
    @themiyadesilva78362 жыл бұрын

    Person who deserve title ''Sir'' ❤️

  • @wskperera9720

    @wskperera9720

    2 жыл бұрын

    nila ,senpati nubai !dirgayuwe ,wa ?

  • @IamNotDestiny

    @IamNotDestiny

    2 жыл бұрын

    @@wskperera9720 volevo balanna

  • @IamNotDestiny

    @IamNotDestiny

    2 жыл бұрын

    @@wskperera9720 hb

  • @IamNotDestiny

    @IamNotDestiny

    2 жыл бұрын

    @@wskperera9720 hb balanna gbhb

  • @IamNotDestiny

    @IamNotDestiny

    2 жыл бұрын

    @@wskperera9720 hinda h

  • @amalideepthika1089
    @amalideepthika10892 жыл бұрын

    Great Man...........,

  • @mmgunawardana8668
    @mmgunawardana86682 жыл бұрын

    Excellent Programm.

  • @dealwisdroym6645
    @dealwisdroym66452 жыл бұрын

    තාමත් ආදරෙයි, කෙලින් චරිතයක්, කාඩ් බෝඩ් නෙවෙයි නියම වීරයෙක් ....... එදා කෑගහපු උන්ට අද, ඇපත් නැති වේගෙන යනවා ...... බොරු ගොතලා කෑ ගැහුවා මම දිගටම ගිනි සිලුවට චන්දෙ දුන්නා, වෙච්ච අසාදාරනේට... අද ඔබ තුමාගේ දේසපාලන දැනුම හොදයි, ඉන්න තැනයි ප්‍රශ්නෙ, කමක් නෑ ඔහොම යමු

  • @samone8584
    @samone85842 жыл бұрын

    හොඳටම කලේ SF තමයි නිකන් HALPARUWO ලකුණු දා ගත්තට

  • @shanabeykoon1674
    @shanabeykoon16742 жыл бұрын

    Love you sir..🙏🙏🙏

  • @anupushpakumara36
    @anupushpakumara362 жыл бұрын

    මේ තමයි ආයෙත් පාරක් අපේ රට බේරගන්න ඉන්න එකම පුද්ගලයා.

  • @milindadilshan9747

    @milindadilshan9747

    2 жыл бұрын

    Aniwaren saho.. E ohumai

  • @dillbro7422

    @dillbro7422

    2 жыл бұрын

    අනිවාරෙන් සහෝදරයා ❤️❤️

  • @user-jv7zr3ih7b

    @user-jv7zr3ih7b

    2 жыл бұрын

    අනිවාර්යෙන්

  • @kampana1
    @kampana12 жыл бұрын

    ශ්‍රී ලංකාව වැනි රටකට ගැළපෙන නිර්මල, අපක්‍ෂපාතී, නීතිගරුක නායකයකු බිහිවන දිනය තව බොහෝ දුරින් තිබෙන දවස උදාවන තෙක් අපි බලා සිටිමු. ස්තුතියි අපේ ජාතියේ නායකයාට

  • @sj197919
    @sj1979192 жыл бұрын

    I have been waiting to read a book written by SF. Finally it is happening. This will give us a good perspective. So far I have read about 5 books.

  • @sarathw5740
    @sarathw57402 жыл бұрын

    This is a great interview. It was civilised and handled very Profesional. It is great if all these talented people can work as a team.

  • @chamiya1031
    @chamiya10312 жыл бұрын

    සතුටුයි ඔබතුමන්ගේ වැඩසටහන ගොඩක් අය ප්‍රශංසා කිරීමට කටයුතු කර තියෙනවා

  • @lotuspathirana2380

    @lotuspathirana2380

    2 жыл бұрын

    හරිම දක්ෂ පැහැදිලිව සැබෑ විනයකින් හා විවෘත මනසකින් යුතු ව පිලිතුරු දීම කදිමයි. රටට හොඳ අනාගතයක් ම වේවා අපේ අනාගත දරු පරපුර වෙනුවෙන්.

  • @MrMckh
    @MrMckh2 жыл бұрын

    A true real heroic Warrior!!!❤

  • @rienziefern
    @rienziefern2 жыл бұрын

    Good display of political maturity. Practical vision for present decay; not the ‘rice from the moon’ type. The best choice for next President.

  • @rwnfernando
    @rwnfernando2 жыл бұрын

    you are too honest (and disciplined) to be a SL Politician

  • @sureshpereira6114
    @sureshpereira61142 жыл бұрын

    Next president of srilanka 👍

  • @sampathabekoon6810
    @sampathabekoon68102 жыл бұрын

    Jayawewa

  • @lankaputhra4825
    @lankaputhra48252 жыл бұрын

    excellent responses - salute to SF!

  • @kumarapradeep2422
    @kumarapradeep24222 жыл бұрын

    මේ මනුස්සය කියන දේ තේරුම් ගන්න තරම් මේ රටේ මිනිස්සුන්ට මොලයක් නැති හැටි. වහල්ලු වගේ හැමදාම ජීවත් වෙන්නෙපා දෙයියනේ

  • @sajithyasawardana439
    @sajithyasawardana4392 жыл бұрын

    සර් අපි යුද්දෙ කරනකොට..ඔබගෙ උපදෙස් අනුව මේ69 බහුතරේ news බලන්න ඇති නේද ..ඒකත් මාරම අත්දැකීමක් තාම සිහිවෙනවා...2007.ත්.2009 අතර කාල වකවානුව

  • @chandrapearl8663

    @chandrapearl8663

    2 жыл бұрын

    කිසිසේත්ම බියයුතු නැහැ ,පුතා, ඇත්ත කතා කරන්නයි බිම ඉදගන්නයි බිය නොවිය යුතුයි කියනවනේ, අපි බයවෙන්නේ නැහැ,ඔය බලුපාට් වලට අපි ඔබ සමගෛ ,මැරෙන්නෙ උනත් රට වෙනුවෙන්,

  • @sl8379
    @sl83792 жыл бұрын

    සැබෑ විරුවා..අනාගත ආරක්ශක ඇමති

  • @gishandealwis9931
    @gishandealwis99312 жыл бұрын

    A true war hero with a passion for the truth.

  • @maheshsamanala903
    @maheshsamanala9032 жыл бұрын

    God bless you and yor family sir🙏👍👊✌💐

  • @volexengineering4627
    @volexengineering46272 жыл бұрын

    රට ගැන හොද කැක්කුමක් තියෙන වටින නායකයෙක්. නමුත් "පුතානෝ" සමග මේ ගමන යන එක දවල් හීනයක්.

  • @HM-ou3ke
    @HM-ou3ke2 жыл бұрын

    Our hero I love to watch his interview make sense

  • @oshikarunarathne9707
    @oshikarunarathne97072 жыл бұрын

    Great ,,seliut . ,,,,oba den den ma rate hoda tanakata anawa.....

  • @ranjimendle299
    @ranjimendle2992 жыл бұрын

    Sri Lankan Hero

  • @vishwak4287
    @vishwak42872 жыл бұрын

    ෆොන්සේකා මහතාගේ අදහස්වලට ලගම පක්ශය ජ.වි.පෙ. ...ඔබතුමා ඔවුන් සමග එකතුවන්න

  • @world7450

    @world7450

    2 жыл бұрын

    ඔබතුමා හරි j.v.p ආන්ඩුවක් ගේන්නනම් අනිත් පක්ෂවල හොර බොරැ වංචා දූෂන නැති ජනතාව කැමති අය තමන්ගේ පැත්තට ගන්න ඕන නැතුව ආන්ඩු හදන්න jvp එකට අමාරැයි බැරිනෑ අමාරැයි මොකද පොහොට්ටුවට සජිත්ට චන්ද ලක්ෂ ගණන් තාමත් තියෙනවා අනික jvp කියන්නේ චන්ද 3% ක් තියෙන පක්ෂයක් එහෙම පක්ෂයක් 51% ක් කරන්න යන්නේ ඒක තේරැම් ගන්න ඕන jvp යාලුවෝ ගොඩක් තරැණ තරැණියන් අලුත් චන්ද වැඩියෙන් jvp එකට ඉදිරි මැතිවරණ වල ලැබෙයි වැඩි හිටි චන්ද jvp එකට බොහොම සුලුවෙන් ලැබෙන්නේ සුලුජාතින්ගේ චන්දත් j.vp එකටනෑ සෝෂල් මීඩියා වල ඉන්නේ බහුතරයක් තරැණ තරැණියන් ඒ නිසාම jvp එකට රැල්ලක් තියෙනවා වගේ පෙනුනට මහපොළොවෙ යතාර්තය එය නොවේ එය දිනාගන්න jvp එක උත්සාහ ගන්න ඕන ඒ තමයි චන්ද තියෙන ජනතාව කැමති අනිකුත් පක්ෂවල අය තමන් දිනාගැනීමෙන් 2024 jvp ආන්ඩුවක් ගේන්න පුලුවන් වේවි නැත්තන් තනිවම පුලුවන් කියල හිතනවානම් ඒක ගොඩක් අමාරැයි

  • @swgsamara1329

    @swgsamara1329

    2 жыл бұрын

    🎡🎡🎡🎡🎢🎡🎡

  • @rienziefern
    @rienziefern2 жыл бұрын

    I am looking forward to your book. Please ensure that it is well illustrated with maps and illustrations, to better perceive locations and situations. Media reports during the war is an example. May I also suggest speech recording the story and use of stenos to expedite th

  • @mmdmudiya492
    @mmdmudiya4922 жыл бұрын

    Godspeed.

  • @dgankumariasha5752
    @dgankumariasha57522 жыл бұрын

    Sarath ponseka amathi thumani oba jevithaya paraduwata thaba rataberagattha oba thuma wage nayakayek api balaporoththu wemi jayawewa god blass you ♥ 🙏

  • @mrknown1405
    @mrknown14052 жыл бұрын

    වීරයා🔥🔥

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana26782 жыл бұрын

    දීර්ඝායුස sf මැතිතුමනි යුද්දයේ සැබෑ විරුවා ඔබයි යුද්දෙ විකුනන් කාපු විරුවෝ අපි පිලිගන්නැ

  • @dillbro7422

    @dillbro7422

    2 жыл бұрын

    අනිවාරෙන් සහෝදරයා ❤️

  • @santhakumarpriyaranjanhora394
    @santhakumarpriyaranjanhora3942 жыл бұрын

    Best in my mother land

  • @MyLifeMyWorld786
    @MyLifeMyWorld7862 жыл бұрын

    Very rare to find a politician like this. All the very best for you and please join with JVP....👍👍👍

  • @wasanthikumari544
    @wasanthikumari5442 жыл бұрын

    පොන්සේක.මහත්තයට.බුදුසරනයි

  • @ashenbetty1514
    @ashenbetty15142 жыл бұрын

    Must be the next president

  • @milindadilshan9747

    @milindadilshan9747

    2 жыл бұрын

    Definitely he is bro 👍👍👍🔥🔥🔥

  • @ashenbetty1514

    @ashenbetty1514

    2 жыл бұрын

    @@milindadilshan9747 yeah bro ❤️✊

  • @itscricketmemesdude46

    @itscricketmemesdude46

    2 жыл бұрын

    why him?

  • @rajithafernando6711
    @rajithafernando67112 жыл бұрын

    Oba ape viraya

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka80872 жыл бұрын

    Our Hero... Sf..

  • @amilaamila3794

    @amilaamila3794

    2 жыл бұрын

    Hero Sf

  • @sumithpriyantha9699
    @sumithpriyantha96992 жыл бұрын

    මොහු යුද ව්ීීරයාතමයි ඒකට අපේ උපරිම ගවුරවය හැබයි අද කරන්නේ තුච්ච දේසපාලනයක් මන්ද ඉන්නෙ වැරදි තැන රටේම සම්පත් විකුනන තැන දුප්පත් පන්තිය සූරාගෙන කන තැන හොර තක්කඩි දන්පති නායකත්වය දෙන තැන මෑන්පවර් ආරක්ෂා කරන තැන නිලදාරිවාදය ආරක්ෂා කරන තැන ලැජ්ජයි මහත්තයා

  • @Deuwdinashah4946
    @Deuwdinashah49462 жыл бұрын

    24:50 ජර්මන් ආමී එකේ 1933-1945 වෙනකම් ෆීල්ඩ්මාර්ශල්ස්ලා 20ක් හිටියා, ඊට අමතරව ජර්මන් ගුවන් හමුදාව ( ලුෆ්ට්වැෆේ ) එකේ ෆ්‍රීල්ඩ්මාර්ශල්ස්ලා 6ක් හිටියා සම්පූර්ණ දෙවන ලෝක යුද්දේ ඇතුලත නාසි රජය විදින් යුද හා ගුවන් හමුදාවට අදාලව ෆ්‍රීල්ඩ්මාර්ශල්ස්ලා 26ක් ඉදාලා තියනවා❤️

  • @Dilshan-92
    @Dilshan-922 жыл бұрын

    me para mage manapaya obata

  • @senakaaluthgama1665

    @senakaaluthgama1665

    2 жыл бұрын

    ඔබට මාගේ ප්‍රණාමය .

  • @chandarachadara8540
    @chandarachadara85402 жыл бұрын

    ඔබ තුමා ඉක්මනට අැවිදින් මගෙ රට විනස කරපු පටිට හොරැ සෙටි එක හිරෙට දාන්න

  • @bianabey385
    @bianabey3852 жыл бұрын

    What a great leader!!!! We want our president to show this leadership. 🙏

  • @talesofjapan1109
    @talesofjapan11092 жыл бұрын

    May triple gem bless you always 🙏🙏

  • @kampana1
    @kampana12 жыл бұрын

    We look forward to the day when the day of the birth of a pure, impartial and law-abiding leader suitable for a country like Sri Lanka is still a long way off. Thanks to , the leader of our nation

  • @tumindagonaduwa4171
    @tumindagonaduwa41712 жыл бұрын

    One of the best leader ❤️

  • @prasannakumar842
    @prasannakumar8422 жыл бұрын

    Your great sir

  • @shanaka2473
    @shanaka24732 жыл бұрын

    නියම කෙලින් කථාව

  • @shiyamshi1056
    @shiyamshi10562 жыл бұрын

    We need him for next defence minister......

  • @sampathabekoon6810
    @sampathabekoon68102 жыл бұрын

    Supiri

  • @hewageperera8857
    @hewageperera88572 жыл бұрын

    නිතිය කොහෙත් නැහැ .මේක තමයි මුලික ප්‍රශ්නය

  • @manjulafranandu8618
    @manjulafranandu86182 жыл бұрын

    Great

  • @r.t2226
    @r.t22262 жыл бұрын

    මේ පාර JVP එකට දෙමු චන්දේ අනිත් උන් අඋරුදු 70 රට කෑව අපි එක පාරක් JVP ආණ්ඩුවක් ගේමු ❤❤❤

  • @calistafernando1713

    @calistafernando1713

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම ජනතා විමුක්ති පෙරමුණට රට බාරදෙමු වසර 73 ක් රට පාලනය කල වුන් අද රට විනාශයට ම ගෙන හමාරය අද රට අවසන් හුස්ම හෙලනු ඇත

  • @lauraandmatthew4107
    @lauraandmatthew41072 жыл бұрын

    Sarath ponseka kiyanne ape kenek hoda nitiyak hadanna puluwan methuma awoth I love him so much

  • @priyankanalanienalanie613
    @priyankanalanienalanie6132 жыл бұрын

    Ape veeraya obai thumani

  • @ekanayakasiri3303
    @ekanayakasiri33032 жыл бұрын

    රටබෙරගන්න ඉන්නෙඔබතුමාවිතරයි අපේරටෙමිනිස්සුන්ට තේරෙන්නැ මිනිස්සුන්ට ඒකතාමාරටෙ අවාසනාව

  • @nishanth2920
    @nishanth29202 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @nethmi.249
    @nethmi.2492 жыл бұрын

    SF Our H E R O 💪❤️

  • @rslrajapaksha7448

    @rslrajapaksha7448

    2 жыл бұрын

    ❤❤

  • @sanduniherath5540
    @sanduniherath55402 жыл бұрын

    Jvp එකට එකතු වීමට සිත් පහල වේවා, අපගේ ජාතික සිංහයාට...🔥

  • @charithaamarasinghe2784
    @charithaamarasinghe27842 жыл бұрын

    තමුන්ගේ පොග්ලික උවමනාවම් පස්සට දාල , රට ගැන හිතල , පක්ෂෙ නායකයට ගරුකරලා, කතාකරන්න ඔබතුමාට හැකියාව ලැබුනේ හමුදාවෙන් ලැබුණු පන්නරයෙන් ... සජිත් ලොක්ක නායකයා වෙද්දී අගමැති වෙන්න ඔබතුමාට දහිරිය ලැබේව !

  • @MaheshKulasinghe
    @MaheshKulasinghe2 жыл бұрын

    🔥🔥🔥

  • @pasindusuranga191
    @pasindusuranga1912 жыл бұрын

    🇱🇰❤️🙏👌

  • @viranchanura3834
    @viranchanura38342 жыл бұрын

    සජිත්ට චන්දේ දෙන්නනම් ලංකාවටම එකෙක්ට ගුලි 5 ගානේවත් බෙදන්න වෙයි .. SF❤️

  • @shiransuranjith9491

    @shiransuranjith9491

    2 жыл бұрын

    පල හුත්තො යන්න උබ නොදි හිටපන් පරයා ගුලි කලා ඉන්නෙ තොනෙ පරයා

  • @ashansameera1992
    @ashansameera19922 жыл бұрын

    මාධ්‍යවේදීන් තුන්දෙනා මුලින්ම තේරුම් බේරුම් කරගන්න ප්‍රශ්ණ අහන පිළිවෙළ ගැන..තුන් දෙනාම එකවර ප්‍රශ්ණ ඉදිරිපත් කරනවා. මේක මේ වැඩසටහනේදි විතරක් දැක්ක දෙයක් නෙවෙයි පහුගිය බහුතරයක් වැඩසටහන් වල සිදුවෙච්ච දෙයක්. තනි පුද්ගලයෙක්ගෙන් සාකච්ඡාමය ප්‍රශ්ණ අසන වැඩසටහනක් මිසක් විවාදයක් කරන වැඩසටහනක් නෙවෙයිනෙ.

  • @amalimal8841
    @amalimal88412 жыл бұрын

    👍👍👍👍👍

  • @TECHHAMSTER.A
    @TECHHAMSTER.A2 жыл бұрын

    katin nihathamaaneewa Sir kiyanna hithena charithayak.hemadhamath adharei ''sir''

  • @chamrana2267
    @chamrana22672 жыл бұрын

    Hero ❤

  • @nycalien
    @nycalien2 жыл бұрын

    ආන්ඩුවේ වැරැද්දක් පෙන්නකොටම කෙටි විරාමයකට යනවා.

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v2 жыл бұрын

    👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤

Келесі