Derana 360 | කේ.ඩී. ලාල්කාන්ත | With K. D. Lalkantha

Derana 360 | කේ.ඩී. ලාල්කාන්ත | With K. D. Lalkantha
This video was uploaded for news reporting purposes...
Watch More Video - goo.gl/2QWjSA
#adaderana #derananews #360 #news #srilanka #live

Пікірлер: 796

  • @harsha7483
    @harsha74832 жыл бұрын

    අද තමයි මම මුලින්ම ලාල් කාන්ත කියන පුද්ගලයගේ පරිණත බව, බුද්ධිමත් බව,පුලුල් දැනුම ගැන දැනගත්තේ

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna33532 жыл бұрын

    සහොදරයා ඔබගෙ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි.

  • @indeerasilva5814
    @indeerasilva58142 жыл бұрын

    කවුරැ කිවත් අද ලාල් තමයි හරියටම දේවල් පැහැදිලි කළේ. මිනිස්සු අද වෙන්නැති සුනාමි සහන මංඩල්ලය කියන එක හරියට දැනගන්න ඇත්තේ. මේ වෙච්ච දේවල් තවත් හොදට පැහදිලි කරන්න.ජයවේවා!

  • @mahindajayasinghe7583

    @mahindajayasinghe7583

    2 жыл бұрын

    ඔව් ඇත්ත වශයෙන්ම!

  • @turneyindrajith8967

    @turneyindrajith8967

    2 жыл бұрын

    ඔබ කියන එක හරි ගොඩාක් අයට පැහැදිලි මදි ජේව්ට ✗ගහන්න ඉන්න අය (ඇතැම්)

  • @simplelifewithDilkiandSangeeth

    @simplelifewithDilkiandSangeeth

    2 жыл бұрын

    කක්කා බුදින සංකයා පවු යකෝ... 😂😂

  • @dimuthuroshan9563
    @dimuthuroshan95632 жыл бұрын

    ශූර බුද්ධිය මෙවැනි මිනිසුන්ගෙන් රටට සේවයක් ගන්න තරම් මේ රට අවාසනාවන්තද

  • @chandanadenawaka807
    @chandanadenawaka8072 жыл бұрын

    අනුන්ගේ ළිං වලින් වතුර අැදගෙන නානා මාධ්‍යවෙිිිදින්.ජයවෙිිවා අර්ථවත් දෙසුමක්.ස්තුතියි ලාල්කාන්ත සහෝදරයා.

  • @sf9714
    @sf97142 жыл бұрын

    ශ්‍රී ලංකාවෙ මාධ්‍යවේදීන් අතරට රිංගල ඉන්න මාධ්‍ය කාරයෙක් වගේම අතිශයින්ම තකතීරු කොන්ත්‍රාත් කාරයෙක් සමඟ කරන සාකච්ඡාව. ලාල් කාන්ත සහෝදරයාට සුභ පැතුම්.

  • @sunilpremadasa3599
    @sunilpremadasa35992 жыл бұрын

    සංඛ මාද්‍ය ඉස්රහට කටිටිය ගෙනැල්ලා පච කරලා යවන තුප්පැහි මද්‍ය කරැවෙක් මුවගේ බලු ගැත්තන්ට ලාල් ගෙන් නියම පිළිතුරැ ලැබුණා ස්තුති ලාල් සහොදරයා........

  • @mdmohmmed6232

    @mdmohmmed6232

    2 жыл бұрын

    සත්‍ය දේවල් අල කරන්න බැහැ.

  • @hiranyaperera7809
    @hiranyaperera78092 жыл бұрын

    පලවෙනි වතාවට JVP එකට ඡන්ද දෙන අය like එකක් දාන්න.

  • @c.h.liyanage9703

    @c.h.liyanage9703

    2 жыл бұрын

    O a

  • @c.h.liyanage9703

    @c.h.liyanage9703

    2 жыл бұрын

    🏳

  • @upaligamakumara2448
    @upaligamakumara24482 жыл бұрын

    සංඛට බොහොම ස්තුතියි ලාල්කාන්ත ගේ දේශපාලන පරිණත බව ප්‍රදර්ශනය කිරීමට උදව් කලාට. ලාල්කාන්ත මහත්තයාට බොහොම ස්තුතියි සුනාමි සහන මණ්ඩලය වැනි මිනිසුන් හරියට නොදත් බොහෝ දේ ඉතා සංයමයෙන් පහදා දීම ගැන. සංඛ ජේවීපීයේ කන්‍යා භාවය ගැන බලන්න ඇඳුම් උස්සා බැලීම ගැන ලැජ්ජා වෙන්න එපා. මොකද ඔබ ඔහු නිරුවත් කර, මමත් ඇතුළු ලෝකයටම පෙන්වූවා ඔවුන් ගේ කන්‍යා භාවය සුරක්ෂිත බව. (අවංකවම මට මෙතෙක් ජේවීපී පක්‍ෂය කෙරෙහි තිබුණේ හොඳ ආකල්පයක් නොවේ. විශේෂයෙන් එහි පෙරමුණේ සිටින අනුර, විජිත, ලාල් සහ තවත් කිහිප දෙනෙකු පෙන්වූයේ 'ඇඬියාව සහ විවේචනය' හැර බුද්ධිමත් හා පරිනත බවක් නොවේ.) ලාල්කාන්ත මහත්තයා ඇතුළු ඔබ සියළු දෙනාම මේ කරුණු තුන පෙරමුණට ගන්න නරකයි. 1. ජේවීපීය 2. නායකත්වය අනුර බව කීම 3. රතු පාට මේ කරුණු තුන බොහෝ ජනතාව තුල ජනිත කරන්නේ ඝෘණාත්මක ආකල්පයක්, චිත්‍රයක්. අවංක නමුත් මම ගෞරව කරන නාගානන්ද මහත්තයාට, ලාල්කාන්ත මහතාගේ මෙම සාකච්ඡාව ආදර්ශයක්. නාගානන්ද මහත්තයා ගේ සාකච්ඡාවෙන් සංඛ පැරදුනා. ලාල්කාන්ත මහත්තයා ගේ මේ සාකච්ඡාවෙන් සංඛගේ කොඳු ඇට පෙලම බිඳී ගියා.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90802 жыл бұрын

    ලාල්කාන්ත ඔබ ඉතාමත් දක්ශ ලෙස සංක පරාජය ට පත්කලේය . අසන ප්‍රශ්නවලට ඉතාමත් සාර්තකව පිලිතුරු දී ඇත. රටවෙනුවෙන් ඉතාමත් තද තීරන ගත්තේ ඔබතුමන් ලාගේ පක්ෂය පමනි. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @nayanakantasangasinha8592

    @nayanakantasangasinha8592

    2 жыл бұрын

    Well-done Lalkanta

  • @mujithamadu
    @mujithamadu2 жыл бұрын

    ලාල් මම හිතුවට වඩා බොහොම පරිනත පුද්ගලයෙක්. තැන්ක්ස් දෙරණ අපිව පොහොට්ටුවේන් ගලවල ජා ජ බල වේගෙට අරන් එන්න දෙන ට්‍රයි එකට

  • @bandusena7444

    @bandusena7444

    2 жыл бұрын

    ජෙප්පෝ ඔක්කොම ඔයවගේ පරිනතයි. එක උන්ගේ පක්ෂෙන් දෙන අධ්‍යාපනය නිසා වෙන දෙයක් . ඕව නිකන් කටට අවට කියන දේවල් නෙවේ. පක්ෂේ ඇතුලේ උන් සති ගණන් මාස ගණන් සාකච්චා කරපුවාලු.

  • @chathurikamuthumali9243

    @chathurikamuthumali9243

    4 ай бұрын

    අපිත් එහෙමයි machan අනිවාර්යයෙන්

  • @billyantony8812
    @billyantony88122 жыл бұрын

    සංඛ වැඩේ පටන් ගන්නෙම "ඔබ තුමා මොන ඇමතිද?" කියල කින්ඩියක් දාගෙනමයි. අන්තිම වෙනකොට සංඛට හිනා වෙන්නත් අමතක වෙනව.

  • @apidennalive
    @apidennalive2 жыл бұрын

    කොන්දේසි විරහිතව ජවිපෙට දැඩි බලයක් ලබාදිය යුතුය්. එය අවසන් විසදුමය්.

  • @user-ep1yy7sr9d
    @user-ep1yy7sr9d2 жыл бұрын

    ජය වේවා මගෙ සහෝදරයා .අපි ජවිපෙට.

  • @sathyani001
    @sathyani0012 жыл бұрын

    අපේ කාලයේ සුපිරි ම විප්ලවවාදි දේශපාලන චරිතය ලාල්කාන්ත

  • @sarathwejesinha8083

    @sarathwejesinha8083

    2 жыл бұрын

    මහ දවල් හීන දකින මානසික රෝගියෙක් තොපේ කෙරුවාවල් නොදන්නෙ 90 මෙහා ඉපදිච්ච කජුකිරි සුකිරිබටිල්ලන් මිසක් ඉතිහාසය දන්න මිනිස්සු නෙමේ මේ රටේ විනාශයන්ට මුල ජෙවිපෙ උබල ප්‍රභාකරන්ට වඩා මේ රට විනාශ කලා

  • @isurusampath11

    @isurusampath11

    2 жыл бұрын

    @@sarathwejesinha8083 puran appulath deshadrohiyo una.rajya depala winasa kara

  • @calistafernando1713

    @calistafernando1713

    2 жыл бұрын

    ලාල් කාන්ත යනු ඇත්ත එලියෙ කථා කරන කොන්ද පණ තියන සහෝදරයෙක් ඔහු සමග සන්වාද කරන මේ සංඛ කියන බූරුවා නාන තරමක් ලාල්ගේ වචන හරබය මූව කරකෝල අතහැරියා වගේ මූ දැන් සද්දෙ වහල හූමිටි දෙනවා අනේ තොපේ බඩ පිනුම් දැන්වත් නවතාපියව් තොපේ කාලකන්නී සිතුම්

  • @calistafernando1713

    @calistafernando1713

    2 жыл бұрын

    මූ ඉල්ලන් කන කෑම හා නාන නෑම මූගේ මූණේ හිනාවත් නැතිව ගියා සංඛයාට කවදාවත් මෙහෙම කෑමක් ලැබුනේ ම නෑ මම නම් ආයේ ජේ වී පී කාරයො ගේන්නෙම නෑ කියල අද්යක්ෂකට කියනවා

  • @a.p.cmaleeabey5570

    @a.p.cmaleeabey5570

    2 жыл бұрын

    @@sarathwejesinha8083 දැන් සල්ලි අච්චු ගහන්නේ, සිනි වංචා කලේ ,මුදල් වංචා කලේ ,පාස්කු ප්‍රහාරය කලේ, එක්නැලිගොඩ .ලසන්ත භාරත ලක්ෂ්මන්, තජුඩීන් ලව නැති කලේ, බොරු ව්‍යපෘති හද හද කොමිස් පැන්ඩෝරා වල දාගත්තේ, කාබනික පොහොර දීල ගොවියන්ට කෙලෙව්වේ, එන්නත්කරණයෙන් කොමිස් ගැහුවේ, අසුචි නැව් වලින් කොමිස් ගැහුවේ,ඇන්ටිජන් වලින් කොමිස් ගැහුවේ, එක්ස්ප්රෙස් පර්ල් නැවෙන් මුහුද විනාශ කරලා දැම්මේ, බැදුන්කර මංකොල්ල කෑවේ, බොරු ඇත බෝම්බ තියල අහිංසක මිනිස්සුන්ව අල්ලාගෙන ගිහින් ගෝනියක දාලා නොකරපු වරදක් පිළිගන්න කම් ගහල බොරු කටඋත්තර වලට අත්සන් ගත්තේ රතු පස්වල වෙඩි තිබ්බේ. කොතලාවල විශ්ව විද්‍යාලය හමුදාකරණය කරන්න හැදුවේ බටහිර ජැටිය විකිණුවේ, තෙල් ටැංකි ටික විකුණුවේ, පුපුරන ගෑස් ගෙන්නුවේ , යුගදනවී බලගාරේ විකුණුවේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් අම්මගේ තාත්තගේ සොහොන හදල ජනාධිපති මුක්තියෙන් ඒවා ඉල්ලා අස්කර ගත්තේ ජවිපෙන් ද පොල් කවයියෝ ?

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep59322 жыл бұрын

    අනිවාර්යෙන්ම අපි NPP එකට(ජවිපෙට) සහය / ඡන්දය දෙන්නේ ආණ්ඩු බලය ලබාදීමටයි. විපක්ෂය හෝ තුන්වන බලවේගය කිරීමට නෙමෙයි. අනිවා ඔයාල දිනනවාම තමයි.

  • @peiris451
    @peiris4512 жыл бұрын

    ඔබගෙ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි හරවත්ම සංවාදයක්.ජය වේවා

  • @prabathsusantha1685
    @prabathsusantha16852 жыл бұрын

    හරිම සතුටුයි, අපේ මහන්සිය එළදරණ දවස ළඟයි,

  • @shanwishwajith1562
    @shanwishwajith15622 жыл бұрын

    සංඛ නාගානන්දට කරපු දේ ලාල්කාන්තට කරන්න හැදුවට මෙදා පාරනම් ඒකේ අනිත් පැත්ත උනේ.ලාල්කාන්ත අදනම් සංඛලවාම ආන්ඩුවේ රෙද්ද ගැලෙව්වා කියලා මට විතරද හිතෙන්නේ ආ.😂😂😂

  • @sarathwejesinha8083

    @sarathwejesinha8083

    2 жыл бұрын

    මහ දවල් හීන දකින මානසික රෝගියෙක් තොපේ කෙරුවාවල් නොදන්නෙ 90 මෙහා ඉපදිච්ච කජුකිරි සුකිරිබටිල්ලන් මිසක් ඉතිහාසය දන්න මිනිස්සු නෙමේ මේ රටේ විනාශයන්ට මුල ජෙවිපෙ උබල ප්‍රභාකරන්ට වඩා මේ රට විනාශ කලා

  • @techtbe

    @techtbe

    2 жыл бұрын

    @@sarathwejesinha8083 වැඩි දුර යන්න ඕන නෑ. අවුරුදු 15ක් පස්සට බලන්න, ඔය රජාණන් හොරා කාලා තියෙන ඒවා බලාගන්න පුළුවන්. පරණ දේවල් වල එල්බගෙන හිටියට වැඩක් නෑ. ආයේ චන්දේ දීලා උන්ටම බනින තත්ත්වයක් ඇති නොවෙන්න වැඩ කරමු. දැක්කනෙ කෝටි තුනක් අමතක වුන ගිණුම. කොහොමද එහෙම සල්ලි ආවේ

  • @adharmawardhana7328

    @adharmawardhana7328

    2 жыл бұрын

    ලාල් සහෝ උන්දැ අල නෙනෙවෙයි බලුම උනා.

  • @shanwishwajith1562

    @shanwishwajith1562

    2 жыл бұрын

    @@sarathwejesinha8083 ඕවා අපි ඉපදෙන්නත් කලින් උණ දේවල්නේ.හරි අපි පිලිගමුකෝ jvp එක නිසා 2000 වෙනකම් දියුණු වෙන්න බැරි උනා කියලා ඒත් ඊට 2000න් පස්සේ අද දක්වා අවුරුදු 22ක් රට දියුණු කරන්න බැරි උනේ ඇයි ආ.යුද්දේ ඉවර වෙලත් අවුරුදු 13ක් විතර වෙනවා රටක් දියුණු වෙනවද නැද්ද කියලා අවුරුදු 5ක් යනකොට තේරුම් ගන්න පුළුවන් බම්.දියුණු වෙනවා නෙමෙයි අගාදෙටම යනවා කියලා දවසින් දවස වෙන දේවල් එක්ක හොඳටම පැහැදිලි.අනික jvp එක 89යෙන් පස්සේ කරපු එක වරදක් කියහං බලන්න.ඒත් මේ අනිත් පක්ෂ දෙකේ උන් කරන වැරදි ගැන අද ඉදලා ඒ පක්ෂවල ආරම්භ කරපු දවස වෙනකම් කියන්න පුළුවන්.ඉතින් jvp එක එහෙම අවුරුදු 32ක් කිසිම වරක් නොකරපු නිසා jvp එක ගැන අවුරුදු පහකට විශ්වාස කරන්න බැරිද උබට ආ.දැන් අපි වැටෙන්න තැනක් නෑනේ පැදුරෙන් බිමට වැටුණා කියලා වෙසක් වෙන්නේ නෑ.jvp එක අපිව පැදුරෙනුත් බිමට දැම්මොත් අපි අපිට ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම ගෙදර යවමු.මටනම් ෂුවර් jvp එක අවුරුදු පහක් ආණ්ඩු කරොත් හැමෝම ඊගාව පාර jvp එකටම ඡන්දේ දෙනවා කියන්න නම්.jvp එක එක දිගට අවුරුදු 50ක් වත් ආණ්ඩු කරනවා අනිවා එක පාරක් බලය දුන්නොත්.

  • @tharushaya

    @tharushaya

    2 жыл бұрын

    @@sarathwejesinha8083 අඩේ හම්පඩ සරත් ....ඉතිහාසය දැනගෙන සුනාමි හොරාට චන්දෙ දුන්න ගොරකයෙක් නේද උඹ ?. දේශපාලනය කියන බෙට්ටට වහන නිල මැස්සෝ පට්ට බයයි බෙට්ට නැති වෙයි කියල. තව්සේගෙනුත් එන්නේ අන්න ඒ නිල මැසි ලයින් එක. මහා එකා හොරා කන තරමට තමා තමුසෙටත් බඩ වියත රැක ගන්න පුළුවන්. මරු විකල්ලෙන් උඩුබුරලන සුණක පෝතකයෙක් උඹ.

  • @vishwak4287
    @vishwak42872 жыл бұрын

    අද වෙනදටත් වඩා හොද සංයමයෙන් පිලිතුරු දුන්නා....2024 ජය වේවා

  • @kapilasanjeewa6288
    @kapilasanjeewa62882 жыл бұрын

    නියමයි සහෝදරයා නියම පැහැදිලිකිරීමක්

  • @turneyindrajith8967
    @turneyindrajith89672 жыл бұрын

    බලන්න ලාල් උත්තර දෙන ආකාරය ඉගෙනගන්න අය බැලිය යුතු කතිකාවක් මේ රටේ බලය එවැනි අය පාලකයන් ව්යයුතුමය

  • @thilinaedirisinghe6155
    @thilinaedirisinghe61552 жыл бұрын

    මේ රට ගොඩනැගිය හැකි එකම විකල්ප විසඳුම JVP - NPP පමණි..!

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo2 жыл бұрын

    අපිත් වෙනස් උනා...හිගන රාජපක්සලාට චන්දේදිදි කාලේ නාස්තිකරපු අපිත්

  • @bandusena7444

    @bandusena7444

    2 жыл бұрын

    අපිත් එහෙමයි , අනුරට 2019 සැහෙන්න මඩ ගහපු අපි .

  • @SL-rw2th

    @SL-rw2th

    Жыл бұрын

    Apime rata goda gamu

  • @dhanushkachamee68

    @dhanushkachamee68

    Жыл бұрын

    අපි මේක හොද විදිහට වෙනස් කරමු

  • @volexengineering4627
    @volexengineering46272 жыл бұрын

    ලාල් සහෝදරයා ඔබ තුමාට මේ ගුවන් කාලය ලැබෙන්නේම සමාජයේ මතුවී ඇති ප්‍රවණතාවය නිසාමයි.

  • @adharmawardhana7328

    @adharmawardhana7328

    2 жыл бұрын

    සම්පූණ ඇත්ත එයයි.ප්‍රගතිශිලි බලවේග වලට කපන්නෙක් තමයි ඔය.

  • @sandaruwnpradeep5932

    @sandaruwnpradeep5932

    2 жыл бұрын

    මුන්ගේ නාලිකාව පට්ට පජාති වෙන නිසා තමයි ජවිපෙට කාලය දෙන්නේ. එයින් උපරිම ප්‍රයෝජන ගත් ලාල්කාන්ත සහෝදරයට ජය...

  • @suriyabandara2880

    @suriyabandara2880

    2 жыл бұрын

    Na na mooo(shankayaa) ahana vachana set eka balandako moo loyer ekeklu thuuoo

  • @senarathududeniya6781
    @senarathududeniya67812 жыл бұрын

    JVP එකට ගැරහීමේ ප්‍රතිපල අපි සියඵමදෙනා දැන් විඳින්නෙමු.

  • @deemanthanayanajith9323
    @deemanthanayanajith93232 жыл бұрын

    අපෙ පවුලෙ චන්ද200 පමන තියනවා මෙ සියලුම චන්ද ජාතික ජනබල වෙගයදෙන්නෙමි ජය වෙවා🇱🇰🇱🇰🇱🇰💯💯💯

  • @world7450

    @world7450

    2 жыл бұрын

    90%ක් වත් එහෙනම් ජවිපි ගනි අම්මෝ 😁😁😁

  • @Chunlani._4246

    @Chunlani._4246

    Жыл бұрын

    අපේ පවුලේ මගේ චන්දය පමණයි...😥😥 මට ලොකු පවුලක් නැ නේ...

  • @piyumali1234

    @piyumali1234

    11 ай бұрын

    මගේ පවුලෙත් ඡන්ද 5ම මාලිමාවට ❤❤🎉🎉

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe19232 жыл бұрын

    ලාල්කාන්ත හරි ම දක්ෂ කථිකයෙක් 👍

  • @bandusena7444

    @bandusena7444

    2 жыл бұрын

    ජෙප්පෝ ඔක්කොම ඔයවගේ පරිනතයි. එක උන්ගේ පක්ෂෙන් දෙන අධ්‍යාපනය නිසා වෙන දෙයක්

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake46672 жыл бұрын

    අද තමයි ලාල් කාන්ත මහතාගේ කතාවක් සම්පූර්ණයෙන් ඇහැව්වෙ .ඉතාමත් පැහැදිලි විග්‍රහ යක්.ජයවේවා JVP යට.

  • @athularathnayaka9002
    @athularathnayaka90022 жыл бұрын

    ජයවේවා සහෝදරයා

  • @mangalanishantha5451
    @mangalanishantha54512 жыл бұрын

    වෙෙරස් එකකට පැණි බීපු ජනතාවක් ඉන්න . පෝට් සිටිය බලල රට සංවර්ධනය වෙලා කියපු. පබා පර්ලිමේන්තු ගිය ජනතාවක් ඉන්න රටකට ඔබතුමාගෙ කථාව කොයිතරම් පැහැදිලිවෙයිද

  • @bandusena7444

    @bandusena7444

    2 жыл бұрын

    අන්න එකයි ප්‍රශ්නේ බන්, බහුතරයක් දෙනාට JVP එක දිරවන්නේ නැත්තේ එකයි . තේරෙන්නේ නැ . ලංකාව මේවා තේරෙන මිනිස්සු ඉන්නවා නම් ගොඩක් දියුණු රටක්

  • @jagathattanayaka5798
    @jagathattanayaka57982 жыл бұрын

    අතින් අරන් තියාගන්නවා කියලා අහල තිබුනට සන්කයා අතින් අරන් තියාගන්නවා දැක්කේ අදයි...🤣🤣🤣🤣🤣

  • @pradeeppathiraja5374
    @pradeeppathiraja53742 жыл бұрын

    අගෙයි අගෙයි Ithaතාමත් Ageගේi ලාල්කාන්ත මැතිතුමනි ඔබගේ වචන හැසිරීම මට ආඩම්බරයි ලාංකිකයෙක්,විදියට,හරි නිහතමානි විදිහට උපහාසාත්මක ඔබගේ අදහස් දැක්වීම ඉතාමත් වටිනවා,සංක Aලa කරන්න ඇවිල්ලා නාගත්ත කියලා මට කියන්න පුළුවන්,ඔය විදියට ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රශ්න කළාට,PHoට්ටුවේ උන්ට වීණා වයන එකයි කරන්න හැමදාමත්,අනේ දෙරණ හිරු දැන්වත් වෙනස් weමු උඹලා රටට ආදරෙයි නම් මේ රට වෙනස් කරන්ඩ,නැතිනම් ආයෙමත් ජාතිවාදය වපුරමින් මිනිසුන් අතර මතභේද හදමින් කරනා මේ කටයුත්ත නතර Karamu,ජාතික ජන බලය වේගය වෙත අපි එකතු වෙමු,වෙනස් කරමු මේ රට අප සඳහා නොව හෙට දවසේ අපේ දරුවන් වෙනුවෙන්

  • @dontalayaratne7512

    @dontalayaratne7512

    2 жыл бұрын

    Well said Lal you are the man I take off my hat. Menna minissu. Niyama miniha idiriye Derana kitcha una.

  • @channakumara8561
    @channakumara85612 жыл бұрын

    අද වෙනකම් දිලා නැ..ඡන්දය මේ පාර දෙනවා❤❤❤

  • @lahiruishara2710

    @lahiruishara2710

    2 жыл бұрын

    Ela

  • @roshananthony4610

    @roshananthony4610

    2 жыл бұрын

    දැන්හරි තේරැගත්ත එක ලොකු දෙයක් යාලු

  • @karunapathiranagepriyantha9643

    @karunapathiranagepriyantha9643

    2 жыл бұрын

    .

  • @chandrawansadeepaloka2552

    @chandrawansadeepaloka2552

    2 жыл бұрын

    71,89 gana nodanna aya 89 gana hariyata dana ganna. Darman wickramarathna university of jayawardanapura "89 karalla" balanna. 130000 sinhala bauddainda jeevitha biligath pirisak. Hamuduruwan 1namak wadiya amu amuwe gathnaya kala apradakarain.

  • @channakumara8561

    @channakumara8561

    2 жыл бұрын

    @@chandrawansadeepaloka255288.89 හැදිගාන්න ඔණි නැ.මිනිස්සු මැරුවා ප්‍රේමදාසත්..හාමුදුරුවන් 17ක් අරන්තලාවේ මරපු කරුණාට සභාපති කම දෙන්න පුලුවන් නම් මට පුලුවන් jvp ඡන්දය දෙන්න. තරුණ ජිවිත 30000ක් මැරුවා වගේ තමා දැන් මේ මිනිස්සු නොමරා මරණ විදියට.. සුනාමියෙනුත් හොරා කැවා,බිලුණු,සුදුලුණු හොරා කැවා,කොරෝනා වලිනුත් හොරා කැවා නම් ....ආයේ මම ඡන්දය දෙන්නේ නැ.. අතිතය වැඩක් නැ..අතිතය අමතක කරලා ප්‍රජාතන්ත්‍රවාදී ාවලා දැන්

  • @ruwansl622
    @ruwansl6222 жыл бұрын

    අපි කොහොමත් ජනතා විමුක්ති පෙරමුණ රජයක් බිහි කරනවාමයි.

  • @sisilwewelwala5221
    @sisilwewelwala52212 жыл бұрын

    සංඛ start එකේ ඉඳලම පරාද මූඩ් එකක දෙගිඩියාවෙන් නේද ඉන්නෙ.come or go chicago කියල ගහන game එකක්. ලාලත් නියමෙටම open forward එකක් ගහනව.නියමයි...ජයවේවා ...? cheers ..!!!!

  • @jashjayasingha1

    @jashjayasingha1

    2 жыл бұрын

    SIRAWATA

  • @shalikamadawala6533
    @shalikamadawala65332 жыл бұрын

    ලන්කාවේ ඉතා හරවත් දේශපාලන කතා බහක් නම් JVP පමණමයි. දශක ගනනාවක්ම රට මෙතනට ගෙන ඒමට තීන්දු තීරණ , තීරණාත්ම මොහොතවල් වලදී රට විතරක්ම ගැන සිතූ, ඔවුන්ව රටේ බහුතරය තේරුම් නොගැනීමම කණගාටුවට කාරණයක්..මේ රට වැටී ඇති අනතුරෙන් ගැල වීමටනම්, දැන්වත් ඔවුන් කෙරෙහි විශ්වාසය තබමු. හොරුන් හැදූ රටවල් නැත!

  • @wellingtonfredrick3351

    @wellingtonfredrick3351

    2 жыл бұрын

    Excellent We are very unlucky to not have a jvp government But this time we are sure they form a government

  • @sampawickramasinghe7507
    @sampawickramasinghe75072 жыл бұрын

    ඉතා වැදගත් කරුනු විස්තර කෙරුනු සාකච්චාවක්. Ratings වලින් එකට එන 360 වැඩසටහනක්. සූබ පැතුම් ජාතික ජන බලවේගයට. 🎉

  • @HoraGediya

    @HoraGediya

    2 жыл бұрын

    සන්ඛයා, ඉලක්කම් මට මතක නෑ. 🤣

  • @HoraGediya

    @HoraGediya

    2 жыл бұрын

    මීට පස්සේ අපි සන්කයට "අලයා" කියලා කතා කරමු. 🤣🤣

  • @nimalrliyanage8864

    @nimalrliyanage8864

    2 жыл бұрын

    මුං හොර සල්ලි ගහාල,ඒවායි බඩුයි ඉඩනුයි,රටට බෙදල වැඩේ අල කරන එකයි මොල හතේ සැලස්ම

  • @ajithhettiarachchi7212
    @ajithhettiarachchi72122 жыл бұрын

    I read most of these below comments, before writing mine. Below comments are a testament to the success of JVP/NPP. Lal's managed a shrewd presenter who had a vicious agenda to bring JVP/NPP to a different platform. Hats off to AKD, SH, BR, LALK and others to have held the most valuable principles of JVP for such a long time and taken steering wheel of changing the mandate at a crucial time of Sri Lankan politics. Dialogue is the most interesting, matured, logical and precise to the point. Understanding of the needs of the hour and developing the strategy required is the most important element. They are right to make sure that the execution of their agenda must be entrusted only with the people who had been with them in their journey. I wish JVP/NPP all the very best!

  • @samithchanaka8250
    @samithchanaka82502 жыл бұрын

    කාලෙකින් අහන්ඩ ලැබුණු හරවත්ම සංවාදයක්. ❤️❤️

  • @buddikachathuranga215
    @buddikachathuranga2152 жыл бұрын

    මේපාරනං ජවිපෙට බැහැලම වැඩකරනවා

  • @christotissera6924
    @christotissera69242 жыл бұрын

    අගනා පැහැදිලි කිරීමක් "ලාල් කාන්ත " මහතාණෙනි ඔබට නොවක් තුති . ජයවේවා !!

  • @chathurapasindu4776
    @chathurapasindu47762 жыл бұрын

    ජෙවිපි කියන්නේ බොක්කෙන් රටට ආදරේ පක්ෂයක් ❤.ඔය කඩෙ ගියා කියන උන් මෙව බලන්න ඔනේ.මෙ මිනිස්සු එ මිනිස්සු උවමනා වලට ගිහින් නැ.ආදරෙයි.කොහොන හරි ඔයලව ගෙනො.මෙ මිනිස්සු ගෙනාවෙ නැත්තම් අපේ මල්ලි නංගිලාට රටක් නැතිවෙයි.එ පවු වැඩෙ කරන්න එපා හැමොටම කියන්නේ.හෙන ගහනවා 72 එහෙම කරලා අයෙ එක කරොත්.

  • @mdmohmmed6232

    @mdmohmmed6232

    2 жыл бұрын

    හරවත්ව වැදගත්ව අවංක කථා කරන එකම පක්ෂය. 👍

  • @kumarapathirana4042

    @kumarapathirana4042

    2 жыл бұрын

    හොර,බොරු, නොමති ලන්කාවේ එකම ජාතික එකමුතුව ජාතික ජනබල වේගය පමනී

  • @b.a.kavinduranushka7248

    @b.a.kavinduranushka7248

    2 жыл бұрын

    ට ඉකෙන අාදරයක් තියෙන්නේ😂😂😂😂

  • @chathurapasindu4776

    @chathurapasindu4776

    2 жыл бұрын

    @@b.a.kavinduranushka7248 රට හදන අවංක මිනිස්සු ඉන්නවන් බොක්කෙන්ම එ මිනිස්සු ආදරේයි තමා යකො.එ අපේ රටට අපි ආදරේ හින්දා .නැතම් වෙන ලබ්බකට නෙමෙ.පක්ෂ ආදරේ කරන්නෙ නැ රට හදන්න මිනිස්සු ඉන්න්වනම් එ මිනිස්සු ආදරේයි .මේ මිනිස්සු අවස්තා දෙන්නම ඔනේ කුහක කම් නොකර .72 රට කාපු හැතිකරෙට දෙන්න කියන්නේ උබ එක කියපන්කො.

  • @sunjayjay240

    @sunjayjay240

    2 жыл бұрын

    මෙ තියන කුනුවෙවිව ව්‍යවස්ථා වට අලුත් සංසෝදන ගෙනල්ලා , ජනතාවට ඉදිරිපත් පත් කරන්හ රටට අහිතකර කොටස් අයින් කරල ජනතාවට හිතකර අලුත් ව්‍යවස්ථා සංසෝංධන කෙටුම්පත් පත් ආකාරයෙන් ඉදිරිපත් කරන්න මෙකියන්නේ මොකක්ද කියන එක තේරෙන්නෙ නැතිනමි විමසාබලන්න JVP කරන වෙනස් කමි කෙටුම්පත් මාර්ගයෙන් ඉදිරිපත් පත්කරන්න එතකොට ජනතාව පැනල ජංදෙ දේවි 2/3 බලය සමග එවා නිතිගතකරන්න 0729276000 කතාකරන්න

  • @nspereralk
    @nspereralk2 жыл бұрын

    නියම පැහැදිලි කිරීමක්. අතිශයින්ම විශිෂ්ටයි

  • @nihal7986
    @nihal79862 жыл бұрын

    නියමයි සහෝදරයා!

  • @gaminimangalamangala8191

    @gaminimangalamangala8191

    2 жыл бұрын

    වටිනා පැදිළිකිරිම සහෝදයා ⁣ දෙරණෙ දන් කුඩ කන කුක්කාට අල⁣ දෙල් වෙන්න දුන්නා

  • @nishantha4129
    @nishantha41292 жыл бұрын

    කෙලින් කතා කරන ආසම චරිතයක්..🙏

  • @hasithajayawardena3553
    @hasithajayawardena35532 жыл бұрын

    පට්ට පජාත වුන සංක නම් නිලමැස්සාගෙ නිලමැසි උවමනාව පාච්චල් කර අල කර දැමූ ලාල් අයියාට ....සැලියුට් ආාාාා... ජයනියතයි ජාජබ✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌

  • @malalachernobyl5594

    @malalachernobyl5594

    2 жыл бұрын

    ජෙප්පො නම් කියන්නෙ අනුරලාගෙ පාලනය සුපුරිසුදු නිසා විදේශ ශ්‍රමිකයන් හැමෝම ලංකාවට $ එවනවා. ජවිපෙ රතු බලකාය ලවා අමුඩ මහලා කොන්ඩෙ බැදපු චීනුන්නට විකුනලා exports දෙගුන කරනවා. ධනපතින්ගෙ ඒකාධිකාරයන් නැති කල විට ක්ෂනිකව පෝලින් නැති වෙලා රට ගොඩ ගන්නවා. 🤣

  • @anandabro4135

    @anandabro4135

    2 жыл бұрын

    @@malalachernobyl5594 ඉතිං හොඳ නැද්ද ...

  • @zeenianizam2594

    @zeenianizam2594

    2 жыл бұрын

    Yes, you did your job Lalkantha, put the Nilamassa down!

  • @ambiliya

    @ambiliya

    2 жыл бұрын

    @@malalachernobyl5594 උබට පයිත්තියන් කියලා ජෙප්පෝ පලිද 🤣🤣

  • @ruwansl622

    @ruwansl622

    2 жыл бұрын

    හසිත සහෝදරයා ,,දෙරන ,හිරු කියන්නෙ ,රාජපක්ෂ පරපුරේ අසූචි කන කොට්ටාසයක් .🤣🤣 ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැ

  • @madushandesilva6053
    @madushandesilva60532 жыл бұрын

    හරිම සතුටුයි සහොදරයා🖤🖤💖

  • @prasadvlog6754
    @prasadvlog67542 жыл бұрын

    ජවිපෙ රජයක කෘෂිකර්ම හෝ කර්මාන්ත අමාත්‍යධූරය කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයාට ලැබිය යුතුයි .

  • @suriyabandara2880

    @suriyabandara2880

    2 жыл бұрын

    Che vage kiyalada kiyanne

  • @danushkakumara8314
    @danushkakumara83142 жыл бұрын

    දවසක් ලාල් අයිය කිවුව මාද්‍යට අපේ පංගුව වෙන්කරන්නම වෙනව කියල දැන් දෙරනෙ රෙටින් බැහැල නයිපෙන්නල පැණිපොවල කුඡීතවෙල ඉන්නෙ

  • @HoraGediya
    @HoraGediya2 жыл бұрын

    අම්මෝ ඒක, සන්කයව අල වෙලාම ගියා, මීට පස්සේ අපි සන්කයට "අලයා" කියලා කතා කරමු. 🤣🤣

  • @nalinimbulpitiya1873
    @nalinimbulpitiya18732 жыл бұрын

    Jvp එකට මේ පාර අපි දෙනවා

  • @shanthagodagama2308
    @shanthagodagama23082 жыл бұрын

    ජාතික ජන බලවේගයේ ආන්ඩුවක් රටට අවශ්‍යම මොහොතක් ...

  • @naseemshakf8794
    @naseemshakf87942 жыл бұрын

    දෙරණට ස්තුතිය ජවිපෙ ගැන පැහැදිලි අවබෝධයක් ලාල්කාන්ත මගින් ලබාගැනීමට අවස්ථාවක් දීම.අපිත් මින් ඉදිරියට ජවිපෙ සමගයි .

  • @malithdisala2341
    @malithdisala23412 жыл бұрын

    What a informative Analysis. I really enjoyed this. He ironically attacked Sanka as well. Well done to you Lal Katha.

  • @ruwansrilal5567
    @ruwansrilal55672 жыл бұрын

    සංඛ ට කට උත්තර නැති උතර දුන්නා අහපු හම ප්‍රශ්ණෙට, මුළු ලෝකෙටම තේරෙන්න ඉතාමත් සරල භාෂාවෙන් අපේ තේරීම එදා 3% උනාට ඊළඟට බිහිවන 53% තුළද මා සමග සංඛ ඇතුළු දෙරණ නාලිකාවේ සාමාජිකයන් විශාල පිරිසක් සිටිනු ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.... සැබැවින්ම ස්තුති අද දෙරණ ඔබට, අපට මෙම පැය 1 විනාඩි 34 තප්පර 43 ක ගුවන් කළාය වෙන්කලට.....🙏🙏🙏🙏

  • @pushpakumara3195

    @pushpakumara3195

    2 жыл бұрын

    👍👍👍👍

  • @dineshruwannammunidesoysa2576
    @dineshruwannammunidesoysa25762 жыл бұрын

    දේශප්‍රේමී ලාල්කාන්ත!!!👍👍

  • @siranjanarodrigo9808

    @siranjanarodrigo9808

    2 жыл бұрын

    🤣

  • @Newspaper986

    @Newspaper986

    2 жыл бұрын

    @@siranjanarodrigo9808 bayiekda

  • @oreovlogs7861
    @oreovlogs78612 жыл бұрын

    ලාල් කාන්ත,ප්‍රශ්න වලට ඇහුම්කම් දීම සහ ඒවට සිනහමුසු මුහුනෙන් උත්තර දීම සහ එහිදී පවත්වාගන්නා සංයමය, ජ්විපෙ අනිත් නායකය්න්ට වඩා ගොඩක් වෙනස් වගේම ඔහු අනිත් හැමෝටම වඩා ඉදිරියෙන්ම ඉන්නවා.

  • @grantanmarketing4970

    @grantanmarketing4970

    Жыл бұрын

    Tilvin silvath ehemai eyaghe program tikakuth balanna

  • @SujathaWaduge-fq9ls

    @SujathaWaduge-fq9ls

    3 ай бұрын

    Ujjjjjj🎉​@@grantanmarketing4970

  • @apexlover8691
    @apexlover86912 жыл бұрын

    සංක කියන්නේ අමූ ගූ හැලියක් කියලා දැනගත්තේ අද.අප්පිරියාවයි..මෙහෙම රාජපස්සලාගේ වන්දිබට්ටයන්ගේ රෙදි ගැලවීම ගැන ඔබට අපේ ආචාරය, උබල සෑමතැනකම අපි වෙනුවෙන් මෙසේ ප්‍රතිචාර දැක්වීම පිලිබද ගෞරවය 💪💪💐💐💐

  • @amawproduction4418
    @amawproduction44182 жыл бұрын

    ජව්පෙ ව්තරයි රටට අවංකව ආදරය කරන්නෙ.. දැන් තමයි තේරෙන්නේ

  • @b.a.kavinduranushka7248

    @b.a.kavinduranushka7248

    2 жыл бұрын

    ට ඉකෙන අදරයක් තියෙන්නාේ😂😂 යුනියන්ම තියනව ට ඉකෙන්නම😂😂

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac83332 жыл бұрын

    ජයවේවා ජේ වී පී එකට ජයවේවා ✌ JVP එකට ජයවේවා ✌ JVP

  • @dammithsuraweera6115
    @dammithsuraweera61152 жыл бұрын

    නියමටෙම උත්තර දුන්නා, විශිෂ්ඨයි,

  • @thusharakumara2362
    @thusharakumara23622 жыл бұрын

    අවුරුඋු 3නමිි ලොවෙත් බලන් ඉන්න බැ ඉක්මනින්ම බලය අත්කර ගනිමු ජයවේවා

  • @nimalfernando3362
    @nimalfernando33622 жыл бұрын

    මේ හරවත් කතාව සෑම පුරවැසියෙම ඇසිය යුතු වටිනා කතාවකි.

  • @mim3910
    @mim39102 жыл бұрын

    ඇත්තටම දෙරණට ගොඩාක් ස්තූතියි. මේ පාර කෝමත් මාලිමාවට තමයි දෙන්න හිටියේ. ඒ උනාට ලාල්කාන්ත ගේ දැනුම ගැන අද තමා හරියටම දැන ගත්තේ

  • @sunendramudunkotuwa5424
    @sunendramudunkotuwa54242 жыл бұрын

    ලාල් සහෝදරයාට ස්තුතියි ජනතාව දැනුවත් කලාට.

  • @mahengodamunna2510
    @mahengodamunna25102 жыл бұрын

    ඇත්තටම වටිනාකමක් දෙන්න සංක රටට...ඒකම තමා වෙන්න ඔින....ඇත්තටම අද ලාල් ආපු නිසයි දෙරණ බලන්නෙත් මෙි රටෙි ජනතාව

  • @aarachchiaponsu6395
    @aarachchiaponsu63952 жыл бұрын

    ජනාධිපති තනතුරේ ඉදන් සියලුම අමාත්‍ය තනතුරු වලට හොඳම සෙට් එක ඉන්නෙ NPP එකේ.ඒක අවිවාදිතයි.

  • @dontalayaratne7512

    @dontalayaratne7512

    2 жыл бұрын

    Well said Lal I take off my hat.

  • @malalachernobyl5594

    @malalachernobyl5594

    2 жыл бұрын

    කවුරැ බලයට ආවත් කොරෝනාවට මුහුන දී $ ණය වාරික ගෙවිය යුතුමය්. ප්‍රශ්ණය IMF ගිහින් රැකියා පැන්ෂන් කපාගෙන පටිතදකර ගෙන ණය ගෙවනවාද නැතිනම් දැන් වගේ පෝලිම් වල යමින් ණය ගෙවනවාද කියන එකය්. IMF ගියහම ණය කාරයො හිනා වෙලා වාරික ගෙවන්න කල් දෙනවා. දැන් අනුරලා ණය reschedule කරගන්න IMF යනවද? ජෙපි මහෞෂදලා නම් අනුරට උපදෙස් දීල තියෙන්නෙ ඒකපාක්ෂිකව ණය ගෙවීම කල් දමල ජනතාවටසහන දෙන්නලු. ජාතියන්තර ණය කාරයො ඔය බය්ලා කතා පිළිගත්තෙ නැත්නම් ජවිපෙ නායක අනුර මෙකද කරන්නෙ කියල අපට කියනවද?

  • @Sanv123

    @Sanv123

    2 жыл бұрын

    @@malalachernobyl5594 IMF ගියාම පැන්ෂන්, රැකියා කැපෙනවා? ඕනම ආන්ඩුවක් බලයේ ඉන්නකොට කියන කතාම ඇයි ඔයත් කියන්නේ? ඔයා නියෝජනය කරන්නේ ජනතාවගේ පැත්තද නැත්තං තක්කඩි දේශපාලකයන්ගේ පැත්තද? පැන්ෂන් එකට දැනටම ගොඩක් කෙලවලා තියෙන්නේ, ඒ එතකොට IMF එක කියලද? දැං පොහොර සහනාධාරය කපන්න හේතු හොයං වටේ ගිහින්, කාබනික ගොවිතැන කියන තැනට ඇවිල්ලා දැං ඒකත් ඇනගෙන, නැවතිලා. ඒත් කාබනික පොහොර භාවිතා කරපු අයට විතරමයි සහනාධාරය දෙනවා කියන්නේත් IMF කියපු නිසාද? හැටහුටාමාරක් නගරසභා, ප්‍රාදේශීය සභා පලාත්සබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් කියල කෝටි ගනන් සල්ලි පුච්චන්නේ IMF එක කියලද? හැම රාජ්‍ය ආයතනයකට වගේම තමන්ගේ කූට කපටි තක්කඩි සගයන් ලොකු ලොකු තැන්වලට දාගෙන, අනවශ්‍ය විදිහට තමන්ගේ ජන්ද වැඩවලට උදව් කරපු අයට රස්සා දීලා සියලුම වගේ රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ IMF කියලද? IMF ඉල්ලන්නේ ගන්න සල්ලි වලින් කරන වැඩ කොටස් ඒව කරන ආකාරය මූල්‍ය විස්තර වගේම රාජ්‍ය වියදම් කප්පාදුව.. ඒකෙන් කියන්නේ නෑ ඔයා කියන දේවල්.. ඒක එහෙමමනං ඔය තක්කඩි දේශපාලකයන් මෙලහකටත් ගිහිල්ලා.. උංට ජනතාවගෙ කැපෙන ඒව වැඩක් නෑ.. IMF ගියොත් හිර වෙන්නේ තක්කඩි දේශපාලකයන්ම තමයි.. උං ඒකයි යන්නැත්තෙ.. ඔයා එක්කෝ උංගෙ පාරවල්, ගල් වැලි වලින් ගොඩ යන කෙනෙක් එහෙම නැත්නම් උංගෙං රස්සාවක් ගත්ත කෙනෙක් වෙන්න ඕන.. මම වැරදි වෙන්න පුලුවන්.. නමුත් ලංකාවේ මිනිස්සු මෙච්චර දේශපාලකයං ඇරලත් තව තවත් උංටම කබුරනවා කියන්නේ ඉතින් එක්කො පට්ටම රැවටෙන ඩයල් එකක් වෙන්න ඕන.. අපි ඉන්නෙ පිටරට.. මේ රටවල් දියුණු කරන හැටි දැක්කම ඉතින් වැඩක් නෑ කියලා... කියන්න දේවල්නං කප්පරක් තියේ........ 😊

  • @sameerakarunanayaka2709

    @sameerakarunanayaka2709

    2 жыл бұрын

    කොච්චර අගය කරන්න ඕන දේකටද මේ අය අල කරනවා කියලා කියන්නේ.එලියට ආපු කාරනය .සුනමි සහන මන්ඩලය ගැන දැනගත්තේ හරියටම දැනගත්තේ හරියටම අද.ස්ත්තුයි මහත්මයා❤️❤️❤️

  • @zoiumalcornagi3104

    @zoiumalcornagi3104

    2 жыл бұрын

    @@Sanv123 සුපිරි කතාව රාජපක්ෂ ල රනිල් ල සජිත් ල එක්ක එකට හොරකම් කරපු අයට රෙද්දේ රෙවිල ඉන්නේ හිතේ දුකට කියන කතා තමා ඔය 😊😊😊

  • @liveonstage2001
    @liveonstage20012 жыл бұрын

    දිගටම දුන්නේ පොහොට්ටුවට... මේපාර ජාතික ජන බලවේගයට ❤️🤟

  • @darmakirthijayasundara3886
    @darmakirthijayasundara38862 жыл бұрын

    අනිවාර්යෙන් සුපිරි කතාවක් කියන්නේ

  • @dharmasiriperera2028
    @dharmasiriperera20282 жыл бұрын

    මේ මිනිස්සුන්ට හොරු අල්ලන වැඩේ නෙමෙයි රට හදන වැඩේ බාරදෙමු. සම්පූර්න බලය දෙමු

  • @ratawenuwen2370
    @ratawenuwen23702 жыл бұрын

    Jvp එකට ජය වේවා

  • @nalindesilva8245
    @nalindesilva82452 жыл бұрын

    නියමයි සහෝදරයා, ❤️ අපි මේ රට ගොඩනගමු.

  • @kapip2167
    @kapip21672 жыл бұрын

    ජනතාවට ඇති තේරීම සරලයි. දැනට යම් දේශපාලන බලයක් ඇති දුෂිත ඉතිහාසයක් නැති, පක්ෂයකට සහය වෙන්න.

  • @sarathwejesinha8083

    @sarathwejesinha8083

    2 жыл бұрын

    මහ දවල් හීන දකින මානසික රෝගියෙක් තොපේ කෙරුවාවල් නොදන්නෙ 90 මෙහා ඉපදිච්ච කජුකිරි සුකිරිබටිල්ලන් මිසක් ඉතිහාසය දන්න මිනිස්සු නෙමේ මේ රටේ විනාශයන්ට මුල ජෙවිපෙ උබල ප්‍රභාකරන්ට වඩා මේ රට විනාශ කලා

  • @hafshara

    @hafshara

    2 жыл бұрын

    @@sarathwejesinha8083sabawe. Hjinnnna

  • @a.p.cmaleeabey5570

    @a.p.cmaleeabey5570

    2 жыл бұрын

    @@sarathwejesinha8083දැන් සල්ලි අච්චු ගහන්නේ, සිනි වංචා කලේ ,මුදල් වංචා කලේ ,පාස්කු ප්‍රහාරය කලේ, එක්නැලිගොඩ .ලසන්ත භාරත ලක්ෂ්මන්, තජුඩීන් ලව නැති කලේ, බොරු ව්‍යපෘති හද හද කොමිස් පැන්ඩෝරා වල දාගත්තේ, කාබනික පොහොර දීල ගොවියන්ට කෙලෙව්වේ, එන්නත්කරණයෙන් කොමිස් ගැහුවේ, අසුචි නැව් වලින් කොමිස් ගැහුවේ,ඇන්ටිජන් වලින් කොමිස් ගැහුවේ, එක්ස්ප්රෙස් පර්ල් නැවෙන් මුහුද විනාශ කරලා දැම්මේ, බැදුන්කර මංකොල්ල කෑවේ, බොරු ඇත බෝම්බ තියල අහිංසක මිනිස්සුන්ව අල්ලාගෙන ගිහින් ගෝනියක දාලා නොකරපු වරදක් පිළිගන්න කම් ගහල බොරු කටඋත්තර වලට අත්සන් ගත්තේ රතු පස්වල වෙඩි තිබ්බේ. කොතලාවල විශ්ව විද්‍යාලය හමුදාකරණය කරන්න හැදුවේ බටහිර ජැටිය විකිණුවේ, තෙල් ටැංකි ටික විකුණුවේ, පුපුරන ගෑස් ගෙන්නුවේ , යුගදනවී බලගාරේ විකුණුවේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් අම්මගේ තාත්තගේ සොහොන හදල ජනාධිපති මුක්තියෙන් ඒවා ඉල්ලා අස්කර ගත්තේ ජවිපෙන් ද පොල් කවයියෝ ?

  • @tikka1967
    @tikka19672 жыл бұрын

    දම්ම්ක පැනිය ..කියද්දි ..ටිකක් හිනා වෙන්නකො 🤣🤣🤣🤣ප්‍රොමොට් කරපු උන්ට කට උත්ත්‍රර නැ...ටිකක් හිනා වෙන්න සංක..🤣🤣🤣

  • @chandradissanayake8693

    @chandradissanayake8693

    2 жыл бұрын

    🤔🇱🇰🤷🏽‍♀️😂😂😂😂😂

  • @dammikumarasingha8938
    @dammikumarasingha89382 жыл бұрын

    හොරුන්ගේ ගුණකථන අපට එපා නේද සහෝදරයා, ජ වි පෙ ට ජයවේවා ♥️අපි ඔබලා සමගයි ♥️👍👍👍🌹

  • @prasadhimasakorala6661
    @prasadhimasakorala66612 жыл бұрын

    සංක නම් වහල් මානසික මාධ්‍ය වේදියා පරාජය විය සතුටුයි සතුටුයි

  • @Indisphere
    @Indisphere2 жыл бұрын

    Anthimata Sanka Ala unaa... However, I think in another point of view, I think it was better for Sanka to ask those questions so that Lalkantha could answer clearly. Congratulations Lalkantha! Very professionally answered with facts. All the best NPP!

  • @sathyani001
    @sathyani0012 жыл бұрын

    ලාල් කාන්ත තමයි ජවිපෙ ඉන්න සුහදත්වය ඉහලින්ම තියෙන ආකර්ෂණීයම චරිතය ජනමාධ්‍ය හා සංස්කෘතික කටයුතු,අමාත්‍යාංශය හෝ ධීවර කටයුතු අමාත්‍යාංශය ඔහුට බාරදෙන්න

  • @sunjayjay240

    @sunjayjay240

    2 жыл бұрын

    මෙ තියන කුනුවෙවිව ව්‍යවස්ථා වට අලුත් සංසෝදන ගෙනල්ලා , ජනතාවට ඉදිරිපත් පත් කරන්හ රටට අහිතකර කොටස් අයින් කරල ජනතාවට හිතකර අලුත් ව්‍යවස්ථා සංසෝංධන කෙටුම්පත් පත් ආකාරයෙන් ඉදිරිපත් කරන්න මෙකියන්නේ මොකක්ද කියන එක තේරෙන්නෙ නැතිනමි විමසාබලන්න JVP කරන වෙනස් කමි කෙටුම්පත් මාර්ගයෙන් ඉදිරිපත් පත්කරන්න එතකොට ජනතාව පැනල ජංදෙ දේවි 2/3 බලය සමග එවා නිතිගතකරන්න 0729276000 කතාකරන්න

  • @appuhamisir
    @appuhamisir2 жыл бұрын

    මේ කතා නොඅසන කන් මක්කෙටැයි .... අහපල්ලා .... එකෙන්ම jvp ❤️ ජයවේවා

  • @hasithajayawardena3553

    @hasithajayawardena3553

    2 жыл бұрын

    අනිවා.....❤❤❤

  • @sunilshantha4114

    @sunilshantha4114

    2 жыл бұрын

    KathawA ahuwath Bada perenawa

  • @channapathirana7995
    @channapathirana79952 жыл бұрын

    හිනියට සංඛට ඇරියා

  • @sameerasameera3149
    @sameerasameera31492 жыл бұрын

    කොහොමද ඒකාලේ විනාඩි 1ක්‌ නුදුන්නු බල්ලෝ දැන් පැය ගණන් දෙන්නේ පර චැනල් දෙරණ හිරු එකතුවෙලා කපු රට තොපිත් මැදිහත් වෙලා ගොඩ දාපන්

  • @manjulathushantha3430
    @manjulathushantha34302 жыл бұрын

    Self confidence is soo stronger than everything

  • @kumaranathunga9857
    @kumaranathunga98572 жыл бұрын

    අද රටේ අතිවී එති අති රට විකුනන් කන දෙසපලුවන් ගෙන් රට බෙරා ගෙනිමට එති එකම විසදුම ජනතා විමුක්ති පෙරමුන තුනෙන් දෙකක බලයකින් පත් කර රට ඔව්න්ට බාර දිමයි.ජනතා විමුක්ති පෙරමුනට දලදා සමිදු පිහිටයි .🙏🙏.ජය වෙවා.

  • @sandyakumarasinghe9474
    @sandyakumarasinghe94742 жыл бұрын

    Very well spoken !!!

  • @priya9186
    @priya91862 жыл бұрын

    නියමයි ලාල්කාන්ත සහෝදරයා. ජයවේවා!!

  • @piyatissavidanarachchi4889
    @piyatissavidanarachchi48892 жыл бұрын

    හැමෝටම බලන්න වටිනා පැහැදිලි කිරිමක්.ලංකාවේ හැමෝම බැලිය යුතුයි

  • @doncosmic6946
    @doncosmic69462 жыл бұрын

    ඉල්ලන් කෑව නේද ලාල්කාන්ත සහෝදරයගෙන්. කනට සැරවෙන්න වදිනකොටම කෙටි විරාමයක් ඉල්ලනව. විදේශ විනිම ශන්චිතය අඩු උනේ ආන්ඩුවේ වරදකින්මද කියල අහනව. මොන මෝඩ තකතීරු ප්‍රස්නයක්ද. ආන්ඩුව නැතුව අපිද යකෝ වගකියන්න ඕනෙ.

  • @nadee53

    @nadee53

    2 жыл бұрын

    👍👍👍👍

  • @alankaraart183
    @alankaraart1832 жыл бұрын

    දුක් විඳින ජනතාවට කඩේ යන එකට සතුටුයි, ජය වෙවා

  • @lahiruishara2710
    @lahiruishara27102 жыл бұрын

    නියමයි... මේ පාර රට හදමු!!❤️❤️

  • @susilchandrasinghe3046
    @susilchandrasinghe30462 жыл бұрын

    Thank Lalkantha Brother, your description could defeat every attempts that you faced Very happy to N.P.P

  • @shamsameera1260
    @shamsameera12602 жыл бұрын

    දම්මික පැණිය ගැන අහලා සංකට හිනාවෙන්න කියලා ඔහොම ආතල් ගන්න එපා ලාල්කාන්ත .

  • @hasithadulanjana7474
    @hasithadulanjana74742 жыл бұрын

    ශංකගෙ කලිම ගැලවෙන ප්‍රස්න හදාලා දුන්න එකා කව්ද යකෝ.... පව් ශංකයියා....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @trishankaushalya3010
    @trishankaushalya30102 жыл бұрын

    සංඛයා අල උනා 😂. 😂 ලාල් කාන්ත සහොදරයා නියමයි...ජයවේවා ..

  • @adharmawardhana7328
    @adharmawardhana73282 жыл бұрын

    අල කරේ කව්ද?ජනතාව දන්නව.අල කරා නොවෙයි බල කලා ඇත්ත හෙලිකර ගන්න.ලාල්කාන්ත සහෝදරයාට ජය!

  • @asithae
    @asithae2 жыл бұрын

    ලාල්කාන්ත නිසාම දෙරණ වීඩියෝවක් බැලුවා කාලෙකට පස්සෙ. Views වැටෙන නිසා නොබලනම චැනල් එකක්.

  • @samantha7405

    @samantha7405

    2 жыл бұрын

    මමත්..

  • @supunudara3379

    @supunudara3379

    2 жыл бұрын

    මාත්

  • @rasanjaniedonesa1605

    @rasanjaniedonesa1605

    2 жыл бұрын

    Me too. Bcoz of npp I watched. Derana kade yai.

  • @palitha222
    @palitha2222 жыл бұрын

    ❤❤❤❤අපි මේපාර දෙනවාම තමයි ආයිත් දෙකක් නෑ ❤❤❤🙏🙏

  • @samantha7405
    @samantha74052 жыл бұрын

    දෙරනේ වැඩසටහනකටත් දාල තියෙන කමෙන්ට්ස් වලින් 100% ක්ම වගේ ජවිපෙට පක්ෂපාතී වගේ.. හොද විදියට මිනිසුන් වෙනස් වෙලා.. බොරැවට වත් වැරදි දෙයක් දාන්න මිනිසුන් නැතිවෙලා.

  • @chathujayarathna
    @chathujayarathna2 жыл бұрын

    අර ධම්ම්ක පැනිය අනේ පොඩ්ඩක් හිනා වෙනවෙන්නකෝ පොඩ්ඩක්...🤣🤣🤣

  • @chamindanamal9673
    @chamindanamal96732 жыл бұрын

    ජනතා විමුක්ති පෙරමුනට ජය

Келесі