BIG FOCUS | විදුලි ගාස්තු සංශෝධනය සහ මෙරට බලශක්ති උත්පාදනය

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#bigfocus #livestream
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.net/@adaderana_si...
WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va93...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.net/@adaderana_en...
WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029VaE3...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.net/@adaderana_tamil
WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va94...
» Telegram Channel: t.me/AdaDeranaNews
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZreadLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews #ViralNews

Пікірлер: 492

  • @rishaya5649
    @rishaya56495 ай бұрын

    හිගන්නෙක් කොහොමහරි ඉගෙනගන තැනකට ඇවිත් මුල අමතක වෙලා.... නැත්නම් ඔහොම අර තාත්තා කරපු දේ අකාරුණික විදියට විවේචනය කරන්නෑ.

  • @singhaderana6861

    @singhaderana6861

    5 ай бұрын

    Aniwaryen

  • @DinujaRashmika

    @DinujaRashmika

    4 ай бұрын

    Ow 😢

  • @ranjithkumarathilaka2934

    @ranjithkumarathilaka2934

    4 ай бұрын

    හරියටම හරි

  • @desilva7219
    @desilva72194 ай бұрын

    Me කතාවේ 75% k hari ... 25% k waradi... Eka thamai ඇත්ත....... Hariyata nikan මේක උසස් pela Wishyan montisory lmayinta phadili karano wage .....

  • @kingshashi2769

    @kingshashi2769

    4 ай бұрын

    ඇත්ත

  • @rienzievivo3783
    @rienzievivo37834 ай бұрын

    ම වගෙ කාලකන්නියෙක් බිහිවිම මු ජාතක කරපු අමිිමා මට මතක් වෙනවා

  • @sura7694
    @sura76944 ай бұрын

    මූව චමුදිතයට හරි සන්නස්ගලට හරි හසාට හරි මුලිච්චි කරන්න බැරිද..?

  • @PerumbuliGroup

    @PerumbuliGroup

    4 ай бұрын

    Niyamai ehema set kalanam puka hapagena merenne me balla

  • @user-xf6hn9pw5o

    @user-xf6hn9pw5o

    4 ай бұрын

    මුට හරියන්නේ සුදා තමයි හොදට අහගන්න තිබ්බ

  • @PerumbuliGroup

    @PerumbuliGroup

    4 ай бұрын

    @@user-xf6hn9pw5o ow ow aniwa

  • @chamodddeshann4796

    @chamodddeshann4796

    4 ай бұрын

    Ehenam ahagannawa un tika mugen..

  • @bnirathnagoda
    @bnirathnagoda5 ай бұрын

    මේ සාකච්ඡාවේ, පිටපත, සැලසුම හා අධ්‍යක්ෂණය නියමෙටම තියෙනවා. තව සති කීපයකට, මිනිස්සුන්ට අනෙක් ප්‍රශ්න අමතක කරන්න නියමෙටම සැලසුම් කරලා තියෙනවා.

  • @sdvlog69

    @sdvlog69

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම tie coat හොරු ටික ලස්සනට script එක කරලා 😂

  • @achilles1541

    @achilles1541

    4 ай бұрын

    ලෝකෙ වෙන හැම දෙයක්ම කුමන්ත්‍රනයක්, හැමදෙයක්ම කුබීයෝ කතාවේ ජෙහාන්ගේ ප්ලෑන් එකක් වගේ හිතන එකත් මානසික ලෙඩක් බන්. උඹ හිතන්නේ මූ දැන් ප්ලෑන් එකකට මෙහම බලු කතා කියලා රටක් ඉස්සරහා ලැජ්ජා වෙලා උගේ තනතුරත් නැති කරන් විනය පරික්ශන වලටත් මූන දෙනවා කියලද? පිස්සුද බන්.. මේක මුගේ බලු ගතිය. දේශපාලුවෝ රජයේ ලොක්කෝ සාමන්‍ය මිනිස්සු ගැන හිතන කැත විදිය මිසක් අම්මගේ රෙද්දෙ ප්ලෑන් එකක් නේමේ.

  • @Lambakarna

    @Lambakarna

    4 ай бұрын

    ​@@achilles1541 අපේ රටේ ගොබ්බ සෙට් එක කූඹියෝ බලලා උන්ගෙ track පැනලා තියන්නෙ, ගනන් ගන්න එපා එයාලගේ චූන් එක එයාලට ගන්න දෙන්න. හොද නරක, ඇත්ත බොරුව තේරුම් ගන්න උන්ට බුද්ධියක් නෑ. තල් අත්තට බෙලි ගෙඩිය වැටුනම අහස කඩාගෙන වැටුණා කියලා දුවපු හාවගෙ ජාතියෙ බඩු, 😂 මෙහෙම ජාතියක් පාළනය කරන්න හරි ලේසියි. කපලා මහලා උන්ම ඇද ගන්නවා.

  • @HLANGL

    @HLANGL

    4 ай бұрын

    අනේ අනිච්චන් තමයි කියන්න වෙන්නෙ .... ඔක්කොම කතා අස්සෙ English හෙමත් නිතරම දානව බොරු ඇඟවිල්ලට, ඒකත් කැඩිච්ච English .... කියන කතාවක් පදනමක් ඇතිව පැහැදිලිව එක භාෂාවකින් නොකිය තමුන්ගෙ ලොකුකම විතරක් අඟවන්න යනව .... ඕව ඔහොම නම් මේ ඝර්ම කලාපීය රටේ මේ වගේ රස්නෙ කාළගුණයක් පවතින කාලෙකත් මු ටයිකෝට් business suit දාන් ඇවිල්ල තියෙන්නෙ මොකද .... තමුන් ගැන ලොකුවට හිතන් අනිකාව පමණක් අතපල්ලෙ දමල කතා කරන අර වෛද්‍ය බෙල්ලනගෙ කෙරුවාව වගේ තමයි ....

  • @imeshik

    @imeshik

    4 ай бұрын

    Etthada... umbawa nam සැලැසුම් කරලා nemei හදලා තියෙන්නේ 😂😂 hema magulama සැලසුම් කියලා හිතන gon pakek uba😅

  • @rkproduction5032
    @rkproduction50325 ай бұрын

    සෑහෙන්න බුද්ධිමත් මනුස්සෙයෙක් විදුලි බල මණ්ඩලයට වැඩක් ගන්න තිබ්බා තණකොල ටිකකුත් කැව්වනම් .😅

  • @DevikaDhimuthu

    @DevikaDhimuthu

    4 ай бұрын

    Manussayo athara ipaduna nariyek

  • @narayanapadmini7591

    @narayanapadmini7591

    4 ай бұрын

    punnakku baldiyakuth ane denda muuta

  • @s.isuranga7543
    @s.isuranga75435 ай бұрын

    මේ ලොකු පුටු වල ඉන්න උන් හැම එකෙක්ටම දැනෙන්නේ මෙහෙම තමයි. මුන්ට මිනිස්සුගේ දුක තේරෙන් නෑ.

  • @NeroPlanet
    @NeroPlanet5 ай бұрын

    නොයෙල් ප්‍රියන්ත කියන්නෙ කව්ද කියල හොයලා බලල comments දාපන්,ඕකත් රාජපක්ෂල එක්ක එදා ඉදල හිටපු දූෂිතයෙක්

  • @dilshanjeff9137

    @dilshanjeff9137

    5 ай бұрын

    Ow rajapaksalata puka didi idala dam minissunata waradda patawanawa

  • @Game_space777
    @Game_space7775 ай бұрын

    19:32 තව දීපල්ලා රාජපක්ෂ ලාට චන්දෙ

  • @padmika1
    @padmika14 ай бұрын

    මේ මනුස්සය කියන 100% ක් හරි. මෙතන වැටිච්ච කමෙන්ට් බැලුවම එකක් කිය හැකි. මේ රට ලොවෙත් ගොඩ දාන්න බෑ. ඒ තරම් නරුම මෝඩ ආකල්ප අතින් දුප්පත් ජනතාවක් ඉන්නෙ .........💩

  • @unkwonhelper7477

    @unkwonhelper7477

    2 ай бұрын

    100%

  • @madharaanjel7513
    @madharaanjel75134 ай бұрын

    කුප්පිලාම්පුවෙන් උන් ඉගෙන ගත්තා කියලා අපි කුප්පිලාම්පුවෙන් පාඩම් කරන්න ඕනේ. එහෙනම් ඉස්සර ගොන් කරත්තෙන් ගියා කියලා දැනුත් ගොන් කරත්තෙන්ම යන්න ඔනෙද? කවුද බම් මුන්

  • @hasithmadushan8542
    @hasithmadushan85424 ай бұрын

    අප මෙම සංවාදය තුළින් ගත යුත්තේ නීරස උනත් අමාරු උනත් ලංකාවේ අත්ත තත්ත්වය

  • @knowledgehub4562
    @knowledgehub45624 ай бұрын

    මේ මිනිහට job එකට ගිය මුල් කාලෙම කරන්ට් එක වැදිලා මොලේ අවුල් වෙලා තියෙන්නේ පව්.ගොඩාක් කලින් විශ්‍රාම යවන්න තිබ්බේ.😂😂😂

  • @asankapriyalal2349

    @asankapriyalal2349

    4 ай бұрын

    කියන දේවල් තේරුම් ගන්න හරක්ට බෑ බං..

  • @HotnspicySL
    @HotnspicySL4 ай бұрын

    ගත යුත්තයි විසි කල යුත්තයි දෙකම ඇත.

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage77524 ай бұрын

    ඉතාමත් හොද සංවාදයක් සතියකින් විතර ප්‍රතිඵල ලැබේවි....😀

  • @daisy-pb8qj

    @daisy-pb8qj

    4 ай бұрын

    Yes yes Noel go home,

  • @thumpanekolla2661
    @thumpanekolla26614 ай бұрын

    මේ හුම්කන්නලාගේ බෝනස් එක බැලුවනම් බලාගන්න පුලුවන් රට ගැන තියෙන ආදරේ.. 😢 ඕකෙ ඉන්න ඔක්කොම හුම්තියෙකොල්ලො ඔක්කොටම ගහල එලවලා ජපානෙන් ටීම් එකකට මේ වගේ සියගුනයක් පඩි දීල කලත් අපිට ලාබයි

  • @roshansampath8513
    @roshansampath85134 ай бұрын

    මෙතුමා කියනදේ සහතික ඇත්ත ධනාත්මකව හිතන මිනිහෙක් 😏 හැමදාම සමෘද්ධිය ජනසවිය අස්වැසුම කන්න බලන් ඉන්න හිගන්නන්ටයි කම්මැලියන්ටයි නිකමුන්ටයි බේබද්දන්ටයි ගොඩක් රිදිලා😂

  • @hasithaekanayaka2665

    @hasithaekanayaka2665

    4 ай бұрын

    Ube ammawa ewapan ridenna hukala ewanam😂😂

  • @Cmbeats446

    @Cmbeats446

    4 ай бұрын

    මොඩයා තෝ දන්නවද ලංකවේ එක පුද්ගල ආදායම කියද කිය්ල මු වගෙ පහර බල්ලෙක් තො

  • @10_xXx_01
    @10_xXx_014 ай бұрын

    මෙයාගෙ කතාවෙ එක තැනකට එකග වෙන්න පුළුවන්..👇 😻*කම්මැලි නැතුව වැඩ කරන්න*😻

  • @weneedpeace92

    @weneedpeace92

    4 ай бұрын

    yesh

  • @lanefast747
    @lanefast7474 ай бұрын

    මූ හොදයි අපි නොදන්න Live වලට 😂😂

  • @SsMediaVisionlk
    @SsMediaVisionlk4 ай бұрын

    නොයෙල් පරයා ඉක්මනට මැරියන්...උගෙ පවුලම හැදිගෑවිලා පලයං 🙏🙏🙏

  • @dashiniseneviratne5030
    @dashiniseneviratne50305 ай бұрын

    "පාං නැත්තං කේක් කාපං" - අමුතු ඇටේ වර්ෂන්

  • @nayoshiniwedasinghe1252
    @nayoshiniwedasinghe12525 ай бұрын

    කලකීරිමක්, දුකක්, තරහක්, දරා ගන්න බැරි දුකක් දැනෙනවා. කොහොම මෙහෙම කතා කරන්න පුලුවන්ද කියලා හිතා ගන්න බැ. මේ මිනිස්සුන්ට දරුවෝ නැද්ද? විදුලියෙන් ආලෝකය විතරයි මිනිස්සු ලබා ගන්නේ කියලා මේ වගේ මිනිස්සු හිතා ගන ඉන්නේ. ඉගනගැනීමට අවශ්‍ය ලැප් ටොප්, ෆොන් චාජ් කර ගන්න කියන්නෙත් කුප්පි ලම්පු වලින්ද? මේ වගේ නිලදාරින්ගෙන් මොන වගේ සෙවයක් බලපොරොත්තු වෙන්නද? කැමති නැ මෙහෙම වචන කියන්න. එත් මේ මනුස්සයා නම් දුශ්ට කාලම කන්නි මනුස්සයෙක්.

  • @asankaeroshanppp7268

    @asankaeroshanppp7268

    4 ай бұрын

    ඇත්තටම ඔවු...මනුස්සයෙක් නෙමෙයි තිරිසනෙක්...... අර යූටියුබි කරන සුදා නමි මෙි ටයිකොටි කාරයට විඩියො එකක් දැමිම රෙදිගැලවෙන්නම..👍😁🤭

  • @sgeeth
    @sgeeth5 ай бұрын

    මූ කියද්දි අපිට තරහා ගියාට මූ කියන කතාව ඇත්ත බන්..

  • @dilshanjeff9137

    @dilshanjeff9137

    5 ай бұрын

    Ehnam muge katata ganin

  • @Andy-Dan

    @Andy-Dan

    5 ай бұрын

    උබලා වගේ මෝඩයන්ට මේ වගේ කිව්වමද තේරෙන්නේ. මේකාගේ රස්සාව මිනිස්සුන්ට ජීවත් වෙන්න කියලා දෙන එක නෙමෙයි

  • @sgeeth

    @sgeeth

    5 ай бұрын

    @@Andy-Dan මම දාපු කමෙන්ට් එක වත් කියවලා තේරුම් ගන්න බැරි මානසික ලෙඩෙක් මූනම් 🤦.. ආය කියවලා බලන්න මම දාපු එක.. තේරුම් ගන්න.. ඔබගේ වටිනා මෝඩ අදහස් දැමීමෙන් හානි වන්නේ ඔබටමය 😊. ස්තූතියි

  • @sadeepadinuranga5255

    @sadeepadinuranga5255

    5 ай бұрын

    ​@@sgeethattta oya hithana widiha Hari

  • @Andy-Dan

    @Andy-Dan

    5 ай бұрын

    @@sgeeth හැමදේටම හුරේ දාන, ගැම්මක් තමයි කියන , සරල සත්‍ය තව මිනිහෙක් තේරුම් කරලා දෙනකන් අවබෝධ වෙන්නේ නැති මෝඩ ජෝකියෝ ටික ඉන්නකන් මේ රටට ගොඩ ඒමක් නෑ , ස්තුතියි

  • @Travellwarrior
    @Travellwarrior4 ай бұрын

    කුප්පි ලාම්පුවෙන් කරපු ප්‍රතිපල තමා මෙයත් 😂

  • @HLANGL
    @HLANGL4 ай бұрын

    අනේ අනිච්චන් තමයි කියන්න වෙන්නෙ .... ඔක්කොම කතා අස්සෙ English හෙමත් නිතරම දානව බොරු ඇඟවිල්ලට, ඒකත් කැඩිච්ච English .... කියන කතාවක් පදනමක් ඇතිව පැහැදිලිව එක භාෂාවකින් නොකිය තමුන්ගෙ ලොකුකම විතරක් අඟවන්න යනව .... ඕව ඔහොම නම් මේ ඝර්ම කලාපීය රටේ මේ වගේ රස්නෙ කාළගුණයක් පවතින කාලෙකත් මු ටයිකෝට් business suit දාන් ඇවිල්ල තියෙන්නෙ මොකද .... තමුන් ගැන ලොකුවට හිතන් අනිකාව පමණක් අතපල්ලෙ දමල කතා කරන අර වෛද්‍ය බෙල්ලනගෙ කෙරුවාව වගේ තමයි ....

  • @6z999
    @6z9994 ай бұрын

    කියන කතාව හරි. මෙතන අවුල පොඩි මිනිහට මේ වගේ ටෝක් දීලා ඇමතිලගෙ ලක්ෂ ගනන් හිඟ ලයිට්, වතුර බිල් වල තියෙද්දි ඒවට මීක් නෑ

  • @thathsara7021
    @thathsara70215 ай бұрын

    This conversation have two sides. 1. Now Global is developed than this duo's era. 2. But, this time development achieved with foreign countries that things effect our lifestyle but we all as srilankan not achieve anything to this time. Let's do something for our country and our life ❤❤ Please comment your thoughts

  • @barneycasting8331

    @barneycasting8331

    4 ай бұрын

    සහන මිලට ඉල්ලන එකයි වෙන රටවලින් පිනට සහනාධාර ගන්න එකයි නැවත්තල අදායම් බදු ගෙවල දෙපයින් නගිටහල්ල!

  • @weneedpeace92

    @weneedpeace92

    4 ай бұрын

    yes definitely. but most of people can't understand this truth. they want everything from government. even the government workers are burden like these people are so burden to this country . they get vehicles, free mobitel connections for whole family, huge salary, and lot of unnecessary facilities. those should be banned because the country can't do all of this

  • @kavindraroshan6805
    @kavindraroshan68054 ай бұрын

    පවුල් පසුබිම තමයි හැසිරීම මගින් පිලිබිබු වන්නේ, අඩුතැනින් ආපු උන්ම තමයි මුල අමතක කරන්නේ.උද්දච්ච කමයි කට කියවිල්ලයි නිසා කෙලව ගත්ත, මුන්ට හොරා කාල පුරුදු වෙලා ලක්ෂ 7,8 පඩි අරගෙන නිසයි ණය උනේ,දැන් අමාරුව TAX ගහන නිසා, මුන් රටින් එලවන්න ඕනේ බැන බැන මෙහෙ ඉන්නෙ

  • @Saveenagamage
    @Saveenagamage4 ай бұрын

    බල්ලෙක් ට ජාතක වෙන්න පහර බල්ලෝ මේ වගේ පුටුවල ඉඳගෙන ඉන්න හොඳ නැ.. රට ජනතාවගේ සපෙන් හේන ගහලා අකුලෝල පල.. පහර බලලා

  • @techwithsanjoo
    @techwithsanjoo4 ай бұрын

    ඇඟ නලියනවා මුගේ කතාව ඇහුවම.... විදුලිබල මන්ඩලේ ඩයල් එකක් කියන කතාවක්ද මූ කිව්වේ

  • @islam_makhachev_00

    @islam_makhachev_00

    4 ай бұрын

    ඒ කතාව උඹේ පුක හරහා මොළේට වැදුන හින්දද 😂

  • @techwithsanjoo

    @techwithsanjoo

    4 ай бұрын

    @@islam_makhachev_00 උබ කවුද මචන්? 😂 අම්මා රෙනකොටද උබ මෙලොව එලිය දැක්කේ...😂😂 ගොනා.... 21 වන සියවසේ දරුවෙක්ට කුප්පිලාම්පු වලින් පාඩම් කරන්න කියලා විදුලිබල මන්ඩලේ මාධ්‍ය ප්‍රකාශක කියන කතාව, වතුකරේ උන්ගේ ජනජීවිතය ගැන කිව්ව පහත් කතාව උබට ආතල් ද? "එක එක පක්ශ වලට *$*# දෙන්න එපා හු&&#&# තෝහ්"

  • @Ruwan1357
    @Ruwan13574 ай бұрын

    එකඟයි.ඇත්ත කතාව

  • @s.isuranga7543
    @s.isuranga75435 ай бұрын

    හැබැයි තරුණ උන් ගැන කියපු කතාවනම් ඇත්ත තමයි අමුම අමු කාලකන්නි ඉන්නේ රස්තියාදු ගගහා. උනුත් හේතුවක් තමයි මේ රට බංකොලොත් වෙන්න

  • @warunaakalanka2680

    @warunaakalanka2680

    4 ай бұрын

    පලයන් නාකියෝ යන්න

  • @user-zz3mj2gc8u

    @user-zz3mj2gc8u

    4 ай бұрын

    ubala chande dunnu palakayo thamayi me wage tharuna paramparaawak athi kale..eka therum ganin issella...ewata wagakiyanna ona ubala wage horunta,thamange wasiyata,job ekata ,arakku kalata chande dunnu padaththa nakiyo.

  • @alcraft7322

    @alcraft7322

    4 ай бұрын

    පල 😂ගොන් ලබ්බා යන්න අපිට මෙක දාලා යන්න වෙලා තියෙන්නෙ තොපි වගේ උන් නිසා😂

  • @warunaakalanka2680

    @warunaakalanka2680

    4 ай бұрын

    මේ ඉසුරංග කියන නාකි පකාලා වගේ පොන්නයෝ තමයි සංස්කෘතිය හිගන්නෝ පොන්න හුත්තලා මේ ඉසුරංග වගේ නාකි පොන්නයෝ ස්වාභාවිකව වදවෙලා යනකන් රට මෙහෙමමයි

  • @updasanayaka5602
    @updasanayaka56024 ай бұрын

    ලොකුපුටුවල මෙවගේ මිනිසුන්ගේ දුක දන්නේ නැති හාල්පාරැවො ඉන්නකමි ඡනතාවට බුදු සරනයි

  • @lahirufernando638

    @lahirufernando638

    4 ай бұрын

    Sahanadara demu. SAMURDI DEMU. WIDULIYA NIKAN DEMU. HAAL KILO 20K NIKAN DEMU. INDIYAWEN NAYA ARAN PARIPPU ALA LOONU LAABETA INDIYAWENMA PAKISTANENMA CHINANEMA GENNAMU😂🐴🐴🐴🐴🐴🐴🦌🐂🐂🐂🐂

  • @AkashThilankaJayawardena
    @AkashThilankaJayawardena5 ай бұрын

    කට හින්දා කෙලාවගත්ත එකෙක්ට හොඳම උදාහරණය. ඉගෙනගත්තු මෝඩයෙක් ටත් හොඳම උදාහරණය... Update 22nd February. CEB spokesman tenders his resignation as media spokesman and also issues a public apology for his statement on students studying in oil lamp light -Energy Minister Kanchana Wijesekara

  • @psamarajiva

    @psamarajiva

    5 ай бұрын

    What this guy spurted out has to be the collective attitudes of the minister, top officials, and other politicians towards the deprived. Now that their true natures are exposed, they are on damage control.@@Dissanayake462

  • @achilles1541

    @achilles1541

    4 ай бұрын

    @@Dissanayake462 ලෝකෙ වෙන හැම දෙයක්ම කුමන්ත්‍රනයක්, හැමදෙයක්ම කුබීයෝ කතාවේ ජෙහාන්ගේ ප්ලෑන් එකක් වගේ හිතන එකත් මානසික ලෙඩක් බන්. උඹ හිතන්නේ මූ දැන් ප්ලෑන් එකකට මෙහම බලු කතා කියලා රටක් ඉස්සරහා ලැජ්ජා වෙලා උගේ තනතුරත් නැති කරන් විනය පරික්ශන වලටත් මූන දෙනවා කියලද? පිස්සුද බන්.. මේක මුගේ බලු ගතිය. දේශපාලුවෝ රජයේ ලොක්කෝ සාමන්‍ය මිනිස්සු ගැන හිතන කැත විදිය මිසක් අම්මගේ රෙද්දෙ ප්ලෑන් එකක් නේමේ.

  • @asankarajakaruna95
    @asankarajakaruna954 ай бұрын

    මිනිස්සු වැඩ කරයි ටැක්ස් අඩු කරලා,වැව් ටික හදලා,තෙල්,පොහොර වලට සහනයක් දෙන්න ආණ්ඩුවක් නෑ...බඩට ගහලා මිනිස්සුන්ට ගොඩ යන්න බෑ..ගස් කපලා හුස්ම ගනිල්ලා කියනවා වගේ....

  • @malshanfernando1857
    @malshanfernando18574 ай бұрын

    යකො 225 උන් හොදයිනෙ,මුව ජාතක කල මව ට පියාට පින්.මුගෙ ගැනිට දරුවන්ට දෙවිපිහිටයි බුදු සරණයි!

  • @navodadesilva5493
    @navodadesilva54934 ай бұрын

    අවාසනාවකට ඇත්ත කතා කරනා මනුස්සයෙක්

  • @ND.Munasinghe
    @ND.Munasinghe5 ай бұрын

    උබ තණ කොලත් කාපන් 😅ගොනා මෙවගෙ හරකෙක් ගිහින් කාපන් තණ කොල මුන් ඉගෙනගත්තෙ ත් අපරදෙ 😅ගිහින් කුඹුරු හාන්න හොදයි මුන් වගෙ උන්

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again5 ай бұрын

    Remember, there is a great saying: "Do not correct fools, or they will hate you; correct wise men, and they will appreciate you."!!!

  • @lahirufernando638

    @lahirufernando638

    4 ай бұрын

    SOMEONE WHO APPRICIATE J.R BASTARD THAT PEOPLE WILL ONLY CRITICISE THIS MAN. WE WERE DEPENDING ON SUBSIDIARY😂😢 AND PEOPLE ARE IMBECILES

  • @lahirufernando638

    @lahirufernando638

    4 ай бұрын

    SL RAWANA PEOPLE CAN NOT UNDERSTAND THIS VALUABLE PRECIOUS SPEECH. OUR SL RAWANA PEOPLE NEED EVERYTHING FREE THAT IS WHY WE ARE IN THIS SITUATION

  • @rroxz1

    @rroxz1

    4 ай бұрын

    @@lahirufernando638 STOP SCREAMING! NOT SURE WHY I'M SAYING THAT? PICK UP YOUR GRADE 8 ENGLISH BOOK AND SEE WHAT ALL CAPS MEAN.

  • @DIYcreations.744

    @DIYcreations.744

    4 ай бұрын

    Ane yoko manusayek weyai issarawela

  • @DevikaDhimuthu

    @DevikaDhimuthu

    4 ай бұрын

    There is nothing to correct wisemen

  • @Kavinduabey
    @Kavinduabey5 ай бұрын

    දඩාර පොයියක් නේ මූ කෙලින්නේ..😂

  • @JayanthaNawarathna-lf1jd
    @JayanthaNawarathna-lf1jd4 ай бұрын

    නොයෙල් උබ ලංකාවේ ද රටනැති කල පටිට හොරෙක්ද කොහෙද

  • @indikamendis2895
    @indikamendis28955 ай бұрын

    දේශපාලුවන්ගෙයි මේ මහ ලොකු ලොක්කන්ගෙයි කට විතරයි. ලෝකේ දියුණුවෙනවා කියන්නේ මොකද්ද දන්නේ නැද්ද කොහෙද. රටේ දේවල් ගසා කාලා රට බංකොළොත් කරපු එකට වග කියන්න ඕන මේ රටේ දුප්පත් මිනිස්සු වගේ මෙයාගේ කතාව.

  • @psamarajiva
    @psamarajiva5 ай бұрын

    මේ අන්තර්ජාතික බූරුවා හිතන්නේ නාගරිකව ජීවත්වන මිනිස්සුන්ට කැලෑවේ දඩයමේ ගිහිල්ලා කොලපලා එකතු කරගෙන පහසුවෙන් ජීවත්වෙන් පුලුවන් කියලා වගේ. මේවගේ හදවත්නැති අමනයින් මේ පොලවමත හුස්ම ගන්නවා කියලා හිතාගන්නත් අමාරුයි.

  • @LayanMaduka

    @LayanMaduka

    5 ай бұрын

    නගරේ ඉන්න බුරුවො, ඔයා පිට කොටුවෙන් බඩු ටිකක් අරගෙන බස් එකේ පාරේ ඇවිදල මිනිසුන්ට විකුනල බලන්න බුරු පැන්චො.

  • @psamarajiva

    @psamarajiva

    4 ай бұрын

    @@LayanMaduka පාහර බල්ලෝ, මේ වගේ රුපියල් පන්සීයේ සටහන් දමමින් රට පාහර දේශපාලකයන්ට පාවලා දෙන්න තොපට ලැජ්ජාවක් නැද්ද?

  • @English111able
    @English111able4 ай бұрын

    ඔහුගේ දැක්ම හරියට හරි කියලා මම කියන්නේ නැහැ , නමුත් ඒ කතාවේ ගතයුත්තක් තියෙනවා

  • @chiranlankara8858
    @chiranlankara88585 ай бұрын

    It is disappointing to hear professionals speaking in such a manner

  • @DevikaDhimuthu

    @DevikaDhimuthu

    4 ай бұрын

    He is not a professional. Rilawek

  • @barneycasting8331

    @barneycasting8331

    4 ай бұрын

    He was unprofessional in disgracing that deceased father. Other than that everything he said about our country and people is true. It is bitter but that is the reality.

  • @user-xf2gd6ms5w
    @user-xf2gd6ms5w4 ай бұрын

    ලංකාවෙ ලොකු. පුටුවල. ඉන්න උන්. සේරටම පොඩි මිනිහගෙ. දුක. දැනෙන්නෙ නෑ ඕක තමයි රටේ වෙනස

  • @Ticktopapi
    @Ticktopapi5 ай бұрын

    මම දැන් එංගලන්තෙට ඇවිල්ලා වසර 20කටත් වැඩි ආපු දවස ඉඳලා වැඩ කරා ඇට ගෙවෙනකන් වැඩ කරලා තියෙන්නේ. එහෙම කරලා සල්ලි හම්බ කරලා ලංකාවට යවලා දරුවෝ උස්මහත් කරා. නමුත් දරුවන්ගෙන් ඇති දේකුත් නැහැ. උන් ඉගෙන ගත්තත් රස්සාවක් කරන්න කම්මැලි තත්ත්වයක ඉන්නේ. පුදුම කාලකන්නි හැත්තක් ඉන්න රටක් 19:52

  • @v.s.suriyabandara6072

    @v.s.suriyabandara6072

    4 ай бұрын

    ඒක උබේ වැරද්ද තො ඔහෙට වෙලාම හිටපිය.

  • @manushahansaka9998

    @manushahansaka9998

    4 ай бұрын

    💯💯💯

  • @DonaAnnesenikanilusnaniw-lb4wt
    @DonaAnnesenikanilusnaniw-lb4wt4 ай бұрын

    ඇයි බත් කන්නෙ තනකොල කාපන්කො 😳

  • @ilsara
    @ilsara4 ай бұрын

    වැරදිත් නෑ හරිත් නෑ අනේ මන්දා එක අතකට අපි කම්මැලි ජාතියක් තමයි

  • @podda3015
    @podda30154 ай бұрын

    බොහෝම තිත්ත ඇත්ත කට්ට කල්කදුරු විදිහට..... අර තාත්තගැන කියපු බලු කතාව නොවෙන්න අනිත් සේරම යථාර්ථය. බඩට නැතිවුනත් ලුණුකැඳ ඇගට ඕනමයි විල්ලුද එහෙමයි ලෝකෙට පරකාසේ...⁣😢

  • @manushahansaka9998

    @manushahansaka9998

    4 ай бұрын

    💯💯💯

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha4 ай бұрын

    මේකෙ පොඩි ගතයුතු දෙයකුත් තියනවා දේශපාලුවන් ජන්ද අල්ලස් දීල සංස්ථා පාඩු ලබන තත්වයට පත් කරලා නිවරැදි නව උත්පාදන වලට ගියේ නෑ අවශ්‍ය කාල වලදී විදුලි බිල සහ ජනගාස්තු වසරක් පාසා සංශෝධනය විය යුතුව තිබුනා එක පාර 6 ගුණයක් වුනාම දරන්න බැහැ තමයි

  • @Ticktopapi
    @Ticktopapi5 ай бұрын

    මගේ එක්තරා සහෝදරයෙක් මිනිහා මගෙන් සල්ලි ඉල්ලනවා මම කිව්වා උඹ ඔය බොන කන එව්වා අඩු කරා නං තමන්ගේ පවුලට වැඩි ගාණක් දෙන්ඩ පුළුවන් නේද කියල ඌ කියනවා මට මට බොන්ඩ මාසෙට පනස්දාහක් විතර යනවාලු. ඔන්න ඌ පනස්දහක බීලා මගෙන් සල්ලි ඉල්ලනවා. ඒ වගේ පකයො ජාතියක් ඉන්න

  • @taleehub5141

    @taleehub5141

    4 ай бұрын

    අනේ පලයන් යන්න. උබ කියන්නෙ මේ මිනිස්සු බොන හින්ද සල්ලි නෑ කියලද?

  • @islam_makhachev_00

    @islam_makhachev_00

    4 ай бұрын

    ​@@taleehub5141ow ponnayo puka nodi plyn pkya

  • @weneedpeace92

    @weneedpeace92

    4 ай бұрын

    ​@tayeleehub5141 if someone don't have money he should try to cut unnecessary expenses. drinking alcohol is not essential ne.

  • @dineshkumar-dd1rk
    @dineshkumar-dd1rk4 ай бұрын

    kawda bn me katha karana awajathaka balla?

  • @DammikaHerath
    @DammikaHerath4 ай бұрын

    මෙම සාකච්ඡාවේ මූලික හරය, පදනම.. හරියට ම හරි... ප්‍රකාශ කරන ක්‍රමය ආකර්ෂණීය නැ, නමුත් අමූලික ඇත්ත.. බහුතර හැසිරීම, හරියටම නිරීක්ෂණය කරලා ඇති... 225 ට ම බැන බැන හිටියා ට.. කතාව ඕක ම තමයි... මොනවා කරන්න ගියත් බිල්ලො. රට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ.. ගොඩක් අයගේ පුද්ගලික ඇජෙන්ඩා තමයි... කුප්පි ලාම්පු කථාව ට හිත රිදුනට ගොඩක් දේවල් අමු ම අමු ඇත්ත...

  • @ruwanchamara85
    @ruwanchamara854 ай бұрын

    නිසි අවසරයකින් තොරව පාරිභෝගිකයන්ට තාවකාලික විදුලි දිගු ලබාගැනීම ල0විම විසින් තහනම් කර ඇත්තේ විදුලි අනතුරු වළක්වා ගැනීම උදෙසා වේ.ඒත් ඒ දේ කරන්නම ගිහින් විදුලි අනතුරක් වෙලා.කනගාටුයි.

  • @MJ-tv6uf
    @MJ-tv6uf4 ай бұрын

    මොහු හරි. ඇත්ත තිත්තයි.🔥

  • @lahirufernando638
    @lahirufernando6384 ай бұрын

    WE MUST PROTECT HIM IF HE IS TALKING HONESTLY. HE IS NOT HUMBLE OR KIND BUT PRECISELY ACCURATE. OUR PEOPLE CAN NOT UNDERSTAND THE VALUABLE OF THIS HATEFULL CRITICISE SPEECH.

  • @rehanmendis6345

    @rehanmendis6345

    4 ай бұрын

    Precisely accurate? How do you know that? 😂😂😂

  • @lalithamanda2430

    @lalithamanda2430

    4 ай бұрын

    idiot

  • @barneycasting8331

    @barneycasting8331

    4 ай бұрын

    @@rehanmendis6345 He disgraced that deceased father, other than that he spoke the truth about our country and its people.

  • @lahirufernando638

    @lahirufernando638

    4 ай бұрын

    @@barneycasting8331 OUR COUNTRY PEOPLE ALWAYS ASK FOR ONLY THINGS. THEY DID NOT WANT TO KNOW HOW WE ARE GETTING THINGS. NO ONE NEED TO MAKE ANYTHING IN OUR COUNTRTY. GREEDY PEOPLE ALWAYS ASK EVERYTHING FOR CHEAP AND HAVING JOBS TO HAVE SALLARY. POLITICIAN GAVE US WHAT WE WANT MOST EVEN WE GO TO HELL BECAUSE THEN ONLY POLITICIAN CAN GET THE POWER. SUBSIDIARY🤣🐴. I HATE IMPORT. SELFISH STUPID GREEDY PEOPLE NEED ALWAYS ONLY CONSUMING NOT PRODUCTION. INCOME ONLY 1000 😂🐴EXPENSES 1500. NEXT YEAR INCOME 800 EXPENSES 1800😂🐴. NEXT YEAER INCOME 600 EXPENSES 2000😂🐴. IMPORTING MAKING PROFITS AND COMMIS FOR ANIMAL POLITICIANS. PEOPLE NEED IMPORT POLITICIAN MAKE IMPORT. NO ONE PROTEST TO IMPROVE PRODUCTION IN OUR COUNTRY BUT THEY PROTEST FOR GETTING JOBS WITHOUT MAKING ANY FACTORIES. RAJAPAKSE PAY SALLARY FOR GOVERNMENT WOEKERS BY INTERNATIONAL LOAN😂🐴 PEOPLE WERE VERY HAPPY😂🐴. RAJAPAKSE OR ANY STUPID POLITICIANS DID NOT WANT TO MAKE ANY PRODUCT INDOOE EXCEPT IMPORTING. IMPORTING IMPORTING IMPORTING IMPORTING THIS IS THE BIGGEST CORRUPTION IN SRILANKA.

  • @lahirufernando638

    @lahirufernando638

    4 ай бұрын

    @@rehanmendis6345 😂🙄🐴🐽🐏 FIRSTLY GO TO THE KINDERGARTEN. SAJITH PREMADASA ONLY CAN DEVELOP THIS COUNTRY BY DISTRIBUTING MONEY TO THE PEOPLE RIGHT. HE HAS POWER TO SUPPLY ELECTRIC POWER FREE OF CHARGE😂🐴. HE WILL GIVE RICE HOUSES GOLD FRUITS MILK EVERYTHING FREE OF CHARGE. YOU CAN SLEEP EAT WALK FU K EVERYDAY😂🤗🐽🐴

  • @sarathw5740
    @sarathw57404 ай бұрын

    19:00 ඇයි එයා අඹුඩේ එක්ක මේ සම්මුඛ සාකච්ඡාවට ආවේ නැත්තේ? 19:00 Why didn't he come to this interview with Ambude?

  • @Ticktopapi
    @Ticktopapi5 ай бұрын

    පැනලා හරි පොල් ගෙඩියක් කුරුඹ ගෙඩියක් තැඹිලි ගෙඩියක් එහෙමත් නැත්නම් වෙනත් පලතුරක් හරි පේර ගෙඩියක් හරි කඩාගෙන කන්ඩ ලංකාවේ අවස්ථාව තියෙනවා

  • @strangertlk
    @strangertlk5 ай бұрын

    සරල කතාව CEB එකේ engineersla කී දෙනෙක්ට බලාගාර තියනවා ද...නොයෙල් ට කීයක් තියද...ඉතින් අඩු කරල පුලුවන් ද😊

  • @AsnaaIshek
    @AsnaaIshek5 ай бұрын

    😢😢😢 අර සිද්ධිය වුණු දරුවාගේ තාත්තා තමන්ගේ ජීවිතේ දරුවෝ වෙනුවෙන්ම දිය කරපූ කෙනෙක් නම් කොහොමද දෙවියනේ ඒ පවුල් වල අය මේ මහත්මයාගේ වචන දරාගන්නේ ??? මේ වචන ඇහුණු , ඇහෙන මොන තරම් වේදනාවක් ද මේ වෙලාවේ දැනෙන්නේ අසරණ කුලී දෙමව්පියන්ටත් ඒ දරුවන්ටත් .🥺🥺🥺 ක්‍රියාමාර්ගයක් ගන්න මේ කාලය දුෂ්කර වෙන්න පුලුවන් විදුලි බිල සම්බන්ධව. ඒත් ඇයි සානුකම්පිත වෙන්න බැරි වචන වලින් වත්...??? 🥺🥺🥺 අකාරුණික විදියට ඇයි ඔහොම කතා කරන්නේ .???? 🥺🥺🥺

  • @chinthavidyasekera346

    @chinthavidyasekera346

    5 ай бұрын

    Yes true very very unkind words,

  • @yesproudtobeasrilankan-jo4vm

    @yesproudtobeasrilankan-jo4vm

    5 ай бұрын

    එක ඇත්තනමුත් තමාගෙ වියදමට සරිලන්න පවුල සහ අනෙක් වියදම් සරිලන්න ඕන. එකෙක් හම්බුකරල 10 කන්න දෙන්න බෑ දැන්.

  • @AsnaaIshek

    @AsnaaIshek

    5 ай бұрын

    @@chinthavidyasekera346 ❤️😪

  • @G_MaxX

    @G_MaxX

    5 ай бұрын

    munt mahaththuru kiwwakid bn

  • @Alex_uv

    @Alex_uv

    5 ай бұрын

    kiyala wedak na e thathta bona athi kiyala choodanaath kala . mu dannwd e thaththa bonawd nadda kiyl ai ehema minissunt apahasa karanne

  • @Life.Ed-joy3s
    @Life.Ed-joy3s5 ай бұрын

    ලංකාවේ මරං කන්න ඕන මේ වගේ හරක්ව ... shit ... It's a shame 😮😮😮😮

  • @pathumsenarathna5294
    @pathumsenarathna52944 ай бұрын

    සතියක්ට දෙකකකට මිනිසසුන්ට හැමදේම අමතක වෙයි........සාර්ථක පිටපතක්

  • @harithyapa217
    @harithyapa2175 ай бұрын

    අකාර්යක්ෂම ආයතනයක එකෙක් මිනිස්සුන්ට කියනවා උන්ගේ අකාර්යක්ෂම කම් වලටත් එක්ක ගෙවපල්ල කියලා. මුන් ලංකාවේ බලශක්තිය කාර්මික විප්ලවේ මුල් කාලේ හිර කරන් ඉන්න ගමන් ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිතත් අතීත කාලෙට ඇදන් යන්න හදනවා. අඩු ගානේ region එකේ efficiency level එකේවත් තියෙනවද ලංකාවේ විදුලි බල මණ්ඩලය?

  • @sewwandi-tm2pk
    @sewwandi-tm2pk5 ай бұрын

    Vri good focus❤

  • @oasdkashj
    @oasdkashj4 ай бұрын

    23:26 කටින් පැන්න, කැලේ අස්සේ maintenance කරන්න යවල සත්තුන්ට කෙලින්න යන්නේ. නිකන් හම්බුනාට අනිත් උන්ට නීති තියනවා. කෙල වෙන්න හදන්නේ කියල දැනගත්තම පලා මුරුංග talk එකක් දැම්ම

  • @stevvic
    @stevvic4 ай бұрын

    80% of what he said is correct. Get the government servants including the Diyawanna Oya pretending to sleep to wake from their sleep.

  • @barneycasting8331

    @barneycasting8331

    4 ай бұрын

    100% true!

  • @Just1Click278
    @Just1Click2784 ай бұрын

    මෑන්ගේ කතාවේ සමහරක් දේවල් ගන්න තියේ නිකන් දෙනකම් දිව දික් කරන් ඉක්න ජාතියක්..ගහක් කොලක් හිටව ගන්නෑ වත්තක...ලැට් පොච්චියට ජන්දෙ දෙන උන් නේ ඉන්නෙ...මේ යකාගේ සමහර ටෝක් නම් වැරදි😂

  • @sacprasanna
    @sacprasanna4 ай бұрын

    Brutal truth

  • @JoeWantstobeTrue
    @JoeWantstobeTrue4 ай бұрын

    English "I am fight for the future"??? at 17:34

  • @navindrathennakoon
    @navindrathennakoon5 ай бұрын

    අන්තිම අවුරුදු දෙකේ තමා ඔක්කොම බුද්දිය පහල වෙලා තියෙන්නෙ

  • @nalindissanayake1586
    @nalindissanayake15864 ай бұрын

    අපේ රටේ ඇත්ත කතාව

  • @user-kn4xz2nu7c
    @user-kn4xz2nu7c4 ай бұрын

    මාධ්‍ය ඉතා නින්දිත ලෙස යොදා ගෙන තියෙනවා

  • @UtterAnonymous
    @UtterAnonymous4 ай бұрын

    I used to be there with him to talk about this matter. මේ මනුස්සයාව මට interview කරන්න තිබුනනම් එක පැයක්. හැබැයි මූ තව ටිකක් එතනම හිටියනම් "තනකොලත් කන්න" කියනවමයි මලවගෙන හරි තෙල් දාගෙන හරි!

  • @PP-td2sq
    @PP-td2sq4 ай бұрын

    Wesige putha

  • @user-um8wn2bu6w
    @user-um8wn2bu6w5 ай бұрын

    කියපු කතාවනම් ඇත්ත අපේ මිනිස්සු බහුතරයක් ලන්කාව ඇතුලෙදි පට්ට කම්මලි මමත් ඇතුළුව. අපිත් කම්මලි නැතුව වැඩකරන්න පුරුදු උනේ වේන රටකට ගිහින් එ රටවල ලන්කාවේ වගෙ නිකන් ඉන්න බැ කරට කර වැඩ කරන්න ඔන නැත්නම් ජොබ් එක ඉවරයි.

  • @nuwansameera6796
    @nuwansameera67964 ай бұрын

    Habai hariyana sounds eka awey 18:05 ekey

  • @PP-td2sq
    @PP-td2sq4 ай бұрын

    Keriyo bankoloth kare apida

  • @damithrathnayake5165
    @damithrathnayake51654 ай бұрын

    පුනර්ජනනීය බලශක්තියෙන් වැඩක් ගන්න මෙලෝ උවමනාවක් නෑ.මොකද ඩීසල් මිලදී ගන්නකොට වගේ කොමිස් නෑනේ.දවස් 365ම කරවෙන්න අව්ව වැටෙන රටක, රට වටේම මුහුද, හුලං වලින්,සෝලර් වලින්, වැඩක් ගන්න බැරි මරුමෝල් ඉංජිනීයර්ස් ලා

  • @Ruwan1357
    @Ruwan13574 ай бұрын

    කම්මැලියන්ට හොදලම රිදිල

  • @sanathanuradha
    @sanathanuradha5 ай бұрын

    ඉහලට යනකොට පහල පොඩියට පේන්නෙ මචං , හරි මහත්තයා ඔයා ඔහොම යන්නකො සක්විති රජවරුන් වගෙ ඉන්න අයත් පාරට වැටෙන තැම් තියනවා.. මහන්සි වෙලා අපිත් රටවල් වල ඉදන් ලංකාවට සල්ලි කබුරනවා දවසට පැය 13 14 වැඩකලා මම , බැරිම තැන ආවෙ. කොච්චර හම්බකලත් බයික් එකක් ගන්න බැ කොල්ලෙක්ට බැ උන් දුක් විදිනවා ඔබලා වගෙ මහත්තුරු නිසා , ඔයාගෙ වචන වලින්ම පේනවා ඔයාගෙ ඇතුලාන්තය 👍

  • @WasanthaKumara-du3rm
    @WasanthaKumara-du3rm4 ай бұрын

    ඉගෙනගෙන රාජපක්ෂලට පුක දීල මොලේ කුරැැවල් කරගත්ත එකෙක් .

  • @amaldias3769
    @amaldias37694 ай бұрын

    Chathura you are wrong do not talk bullshit. Salute to the Engineer. He talk sense..

  • @QuickCutTube-hu3eo
    @QuickCutTube-hu3eo4 ай бұрын

    මෙයාලා තාම තනතුරු වල ඉන්නවද

  • @asankapriyalal2349
    @asankapriyalal23494 ай бұрын

    සම්පූර්ණයෙන් කියන්නෙ ඇත්ත... අපේ කාලකන්ණි මිනිස්සු දේශපාලුවන්ට අහුවෙලා මොන හොඳ වැඩක් කරන්න ගියත් ඒකට බාල්දි පෙරලනව.. ඕක ඇතුලෙ ඉන්න සම්ති කාරයොත් ඕවට පහර ගහනව තෙල්වල comision ගන්න දඟලනව...

  • @singhaderana6861
    @singhaderana68615 ай бұрын

    News wala yanawa dakala meka balanna hithune..munam pattama parayek..ara rajinak keewalu paan kanna barinam cake kapalla keewa wage gon kathawak muu kiyanne..munge maha ekage indanma horu..loku lokkonge light bill millions ganan ewa penne na..

  • @hasithasampath7670
    @hasithasampath76705 ай бұрын

    Pump storage walata yanna berida

  • @Pissuda33
    @Pissuda335 ай бұрын

    එයා කියන දෙයත් හරි හැබැයි මම එයා අර පවුල විවේචනය කරපු විදියට කැමති නැහැ නමුත් ලංකාවේ මිනිසුන් කම්මැලි වැඩියි දියුනු වෙන්න නම් මහන්සි වෙන්න අවශ්‍යයි.හැමදාම පිනට ඉල්ලන්න බලන් ඉන්න මිනිස්සුන්ට දියුනු වෙන්න බෑ

  • @christinesumanasena9397
    @christinesumanasena93974 ай бұрын

    Well said sir.

  • @isuruudayanga8690
    @isuruudayanga86904 ай бұрын

    Kalakanni ballek.

  • @stillaliveinsomewhere_69
    @stillaliveinsomewhere_694 ай бұрын

    දැන් මෙ කාලකන්ණි අලුගෝසුවා ඇයිද ටයිකෝට් ඈදගෙන ආවෙ ලාමිපුවෙන් ඉගෙන ගත්තනම් අමුඩය නේද ගැලපෙන්නෙ ඔය ඇදුම තමුසෙට ගැලපෙනවද 💀💀💀💀

  • @chathuraariyathilaka
    @chathuraariyathilaka4 ай бұрын

    thankola one nam kiyanna. CEB eke unta

  • @worldwide3840
    @worldwide38404 ай бұрын

    Bitter truth.. educated anyone here can leave this country and live a better life. If anyone still stay and working foe the country we should appriciate them.

  • @sashikahimaruwan8443
    @sashikahimaruwan84434 ай бұрын

    Atta katawa kelin kata kara

  • @yasantha1985
    @yasantha19855 ай бұрын

    අපේ රට බොහෝ රටවල් වලට පරීක්ෂණාගාරයක් පමණයි. අපි ඒ පරීක්ෂණාගාර වල ඉන්න මීයො වගේ. සෑම ක්ෂේත්‍රයක්ම බංකලොත් කරන එක long term plan එකක්. කෘෂිකර්මෙ , අධ්‍යාපනය , සෞඛ්‍යය ක්ෂේත්‍ර දිහා බලපුවාම තේරෙනවා. යල් පැන ගිය නීති තියෙන තාක් කල් ඔහොම තමයි. කොමාවක් නිසා රටක් ආයතනයක් අවුරුදු හයක් එක තැන පල් වෙනව කියන්නෙ ඒ නීති වල හරය මොකක්ද ?

  • @lohithairugalbandara6008
    @lohithairugalbandara60085 ай бұрын

    එතකොට දැන් ගිය අවුරුද්දේ 400 ට තිබ්බ ගල් අන්ගුරු මිල 120 ට බැහැලම නැද්ද ? 😂😂😂😂😂

  • @lahirudilrukshi241
    @lahirudilrukshi2414 ай бұрын

    Super

  • @ashannayanajith5631
    @ashannayanajith56314 ай бұрын

    මේ විදුලිබල මන්ඩලේ මාද්‍ය ප්‍රකාශක නෙවෙයි ආන්ඩුවේ ප්‍රකාශකයෙක් වගේ

  • @YehshdHdhhd
    @YehshdHdhhd5 ай бұрын

    Thanikarama amanayek 😂 musalaya

  • @HeshanDasanayaka-ow7fw
    @HeshanDasanayaka-ow7fw4 ай бұрын

    හොද වැඩේ කාලකන්නිය ගෙදර ගිහින් ...මේකයි මිනිස්සු මහන්සිවෙලා තැනකට එන්න ඕනෙ තමා ඒත් දුප්පත් අහිංසක මිනිසුන්ත් try කරන්නෙ දියුනු වෙන්න ඒත් ඒ මිනිස්සුන්ට හම්බෙන පඩියෙන් කාල ඇදල ඉන්නත් බෑ..මේ අවලමා උදැල්ලක් අරන් සුද්ද කරල වත් නැතිව ඇති මුලු ජීවිත කාලෙම කූලි වැඩ කරන්න පුලුවන්ද ඒයාලත් ලේ ඇට නහර ඉන්න මිනිස්සු..මූට Ac කාබරේ ඉදන් ඉද්දි සල්ලි එනව හොදවැඩේ මූව ගෙදර යවපු එක දැන් තේරෙනව ඇති කාලකන්නියට මිනිස්සුන්ගෙ දුක දැන් තෝ කුලී වැඩ කරල මහන්සියෙන් සල්ලි හොයන් කාපං

Келесі