Hiru TV Salakuna Live | Maithreepala Sirisena| Episode 402 | 2023-09-25 | Hiru News

Hiru TV Salakuna Live | Maithreepala Sirisena
| Episode 402 | 2023-09-25 | Hiru News
"සලකුණ"
හිටපු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන
සමඟින්,
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial
#HiruTV #HiruTVSalakuna #Salakuna #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #MaithreepalaSirisena #SLFP

Пікірлер: 1 100

  • @Rick_T
    @Rick_T10 ай бұрын

    පැය 2ක් හරකෙක් සිංහලෙන් කථා කරනව අහන්න ඕන නම් මේක බලහං 😂😂😂

  • @kithmini100
    @kithmini10010 ай бұрын

    ගොඩාක් කාලෙකින් හොද comedy film එකක් බැලුවා. Thanks bokka.

  • @HashiNima-tk4uo

    @HashiNima-tk4uo

    9 ай бұрын

    Aththa😂

  • @MadawaRathnayaka-hj9ze

    @MadawaRathnayaka-hj9ze

    5 ай бұрын

    Chamuditha loku වැරැද්දක් karagaththe😂😂😂😂😂😅

  • @ceylontub
    @ceylontub10 ай бұрын

    කිසිම දෙයක වගකීමක් ගන්නේ නැති එකෙක් තමා😂

  • @lyncolnfernando4107

    @lyncolnfernando4107

    10 ай бұрын

    සිංගප්පුරු විවේකයක් ගත්තේ ඉස්පිරිතාලේ ලු 🤣🤣

  • @cyrilsamarakoon

    @cyrilsamarakoon

    5 ай бұрын

    0 Dr no no Kno week 1​@@lyncolnfernando4107

  • @sudathathukorala9954
    @sudathathukorala995410 ай бұрын

    මොක උනත් මෙදාපාර නං "සළකුණ" ට පිං.... අපේ ලේ පිරිසිදු කලාට....😂😂😂😂😂😂😂😂😂

  • @ranjaniemayadunna2452
    @ranjaniemayadunna245210 ай бұрын

    මෙහෙම විහිලුකාරයෙක් රටෙි නායකයෙක් වුනාානෙ ඉතින් හරිම සන්තෝෂයි

  • @shanikafernando5909

    @shanikafernando5909

    10 ай бұрын

    නැතිව .....අපිත් මූට ජන්දෙත් දුන්නනේ.... මේ වගේ programs 2015 තිබ්බානම් මූ දිනයි.

  • @kumarilakshmi5132

    @kumarilakshmi5132

    10 ай бұрын

    ​@@shanikafernando5909😅😅😅😅

  • @JBandara-ny1xq

    @JBandara-ny1xq

    10 ай бұрын

    මේ මනුස්සයා මේ ආකාරයෙන් හරි දේශපාලන ප්රශ්ණ කිරීම් වැඩ සටහනක කථා කරනවා... ගෝඨා කියන එකාට ජීවිතේට මේ වගේ ප්රශ්න කිරීම් කරන දේශපාලන වැඩසටහනකට සහභාගි වෙලා අහන එක ප්‍රශ්නයකට වත් උත්තරයක් දී ගන්න බෑ...එහෙම එකෙක් ජාතිවාදේ නිසා රටේ කරුමෙට ජනාධිපති වුනානේ... ඒ නිසාම කිසිම දේශපාලන වැඩ සටහනකට ඔහු සහභාගි වුනේ නෑ....

  • @kumarilakshmi5132

    @kumarilakshmi5132

    10 ай бұрын

    @@JBandara-ny1xq 😡😡😡අනේ ගොබ්බයා ගොබ්බයෝ කතා කරන්න ඉගෙන ගනින් උඹ අද ජීවත් වෙලා ඉන්න ඔය මනුස්සයො නිසා මොකද ආරක්ෂක ලේකම් වෙලා යුද්දෙ ඉවර කළේ නැත්තං තෝ මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා කාලකන්නියා😡😡😡 කී දාහක් දෙමවුපියන්ගේ ඇස්වලින් කඳුළු හඬා වැළපුනා ද ඔය කිසිම නායකයෙක් යුද්දෙ ඉවර කරන්න බය උනා ජාතියන්තරයට😡😡😡තෝ බලපිය අවුරුදු තිහක් තිස්සේ ජනාධිපතිවරු කීදෙනෙක් හිටියද කොච්චර ගම්මාන වලට පැනලා දරුවන් කපලා කොටලා මිනිස්සු මැරුවද කියලා😡😡😡 අවුරුදු තිහක් තිස්සේ වගේ වගක් නැතුව නායකයෝ ආවා ගියා අර උඹලගෙ මාලිමාවෙ සෙට් එක යුද්දෙට හපන් දෙවැනි නොවෙන්න මිනිස්සුන්ට වද දුන්නා😡😡 යකෝ දෙපා සත්තු වගේ හැසිරෙන්න එපා😡😡😡නොදන්න මගුල් කියන බූරු හැත්ත😡😡😡

  • @sunilherath4360

    @sunilherath4360

    10 ай бұрын

    rata bankoloth kara. kamak nethida?@@kumarilakshmi5132

  • @user-du8mx7fu3z
    @user-du8mx7fu3z10 ай бұрын

    මෙහෙමත් එකෙක්ව ජනාධිපති කරානේ කියලා හිතද්දි පට්ට දුකයි... ආයේනම් මුන්ට ජිවිතෙට චන්දයක්නම් denne ne..... මුන් නිසයි රටට කේල උනේ... බල තන්හාව

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara530010 ай бұрын

    උද්දච්ච මනුස්සයෙක්, සිරිසේන ඇත්තටම දන්නව, ගොඩක් දේවල යටගියතැන්, මහමොළකාරයො, හැමදේම 🧐 බේරිලා ඉන්න ඕන කමට ඒව හංගන් දේශපාලන වාසි ලබන් ජීවත් වෙනව, ඇත්තටම දේශද්‍රෝහියෙක් මූ 🧐🧐🧐🧐💔💔💔💔

  • @NobertAnisiusPieters

    @NobertAnisiusPieters

    10 ай бұрын

    Mi

  • @ranjaniegunawardena9664

    @ranjaniegunawardena9664

    10 ай бұрын

    Ubage abimanaya ballata dapan aluguth theruwa.

  • @ranjaniegunawardena9664

    @ranjaniegunawardena9664

    10 ай бұрын

    Thopi wage ballo innskam ape rata evarai .

  • @upulfonseka7417
    @upulfonseka741710 ай бұрын

    මෙවැනි විකටයෙක් ජනාධිපති තනතුරට පත්කරගත් රටක් , මේ තරමට වත් ඉතුරු වෙලා තියෙන එක ගැන සතුටු වෙයල්ලා 😅😅😅

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe375410 ай бұрын

    හුටං දයාසිරිට හොඳටම බයවෙලා කියහංකො හිටං😂😂😂

  • @kamalwijayantha
    @kamalwijayantha10 ай бұрын

    චමුදිතය.. පුළුවන් නම් මෙයාට කලින් හිටං හිටපු ජානාධිපති කෙනෙක් අරගෙන එන්න.. ජෝෂර් 😂😂😂

  • @virajrajapakshe2532
    @virajrajapakshe253210 ай бұрын

    කාලකන්නියා රටේ රණවිරුවෙක් ට තුවාල උනාම හිනාවෙනවා..

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan792810 ай бұрын

    2019 මෙහෙ පාස්කු ඉරිදා බොම්බ පිපුරුවම මේ ජනාධිපතියා හිටං කිව්වා මට කිව්වෙ නෑ මම දන්නෙ නෑ කියලා , එතකොට මතකද රුසියාවෙ ජනාධිපති පුටින් කිව්ව දෙ.. ?? " මගේ රට ඇතුලෙ එක බෝම්බයක් හරි පිපුරුවොත් පැය බාගයක් ඇතුලට මුලු ලෝකෙන්ම මුස්ලිම් අන්තවාදය අතුගාදමනවා කියලා මම පොරොන්දු වෙනවා "

  • @user-gi5gk7gu3z

    @user-gi5gk7gu3z

    10 ай бұрын

    neus 16:15

  • @ranjithanura520

    @ranjithanura520

    10 ай бұрын

    එතකොට මේ වැඩේ කලේ මුස්ලිම් ත්‍රස්තවාදියෝද?

  • @shanikafernando5909
    @shanikafernando590910 ай бұрын

    මොනවා උනත් අද නම් චමුදිත මරු .... අද මූව ගෙනල්ලා චමුදිතලා මේ පරයව නැතිකරලම දැම්මා.

  • @ranjaniegunawardena9664

    @ranjaniegunawardena9664

    10 ай бұрын

    Muta laja naha .

  • @denithdunusinghe293
    @denithdunusinghe29310 ай бұрын

    ජීවිතේ පළවෙනි වතාවට චමුදිතව ඉන්ටර්විව් වුණා.පළවෙනි වතාවට චමුදිත මට කතා කරන්න දෙන්නකෝ කියලා ඉල්ලුවා😂😂

  • @lasanthajayarathna6919

    @lasanthajayarathna6919

    10 ай бұрын

    Ammo ha mekanam athal hode 😂😂😂

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi783310 ай бұрын

    රට කාපු තක්කඩියෙක්. 2015 වුණු විනාශෙ තමයි මේ ගෙවන්නෙ.

  • @allmylife8

    @allmylife8

    10 ай бұрын

    1989,1994 99 2005 2010 2015 2019 2022 වෙනකම් හිටපු ඔක්කොම විනාශ කරා

  • @sunethsamal3985

    @sunethsamal3985

    10 ай бұрын

    Mahindyage betta leva kana ekek cmnt krala

  • @JBandara-ny1xq

    @JBandara-ny1xq

    10 ай бұрын

    ඒ කියන්නේ ජනතා ධනයෙන් හතරෙන් තුනක් හොරාකාපු රාජපස්ස හොර පවුල එලවපු එකද? ඒක නරකද? මුන් ඔක්කොම එකම බෝට්ටුවේ... එදා 2015 න් පස්සේ රාජපස්සලා බේරුවල මූයි රනිලුයි....

  • @KuwenisFather

    @KuwenisFather

    10 ай бұрын

    හාමුල හොදයි..උබලට පොඩි මිනිහ විතරයි පේන්නෙ..

  • @sumithpriyantha9699
    @sumithpriyantha969910 ай бұрын

    මැරෙනකම් හිනා ගියා ....ඔහොම නාන්න ඕන නෑ විශ්‍රාම සුවයෙන් ගෙදර ගියා නම්

  • @shanikafernando5909

    @shanikafernando5909

    10 ай бұрын

    ඔයාට එහෙම කියන්න බෑ😊... මනුස්සයෙක්ගේ ඉරනම වෙනස් කරන්න අපිට බෑ... ලැජ්ජා වෙන්න තියෙනවානම් , ගැරහුම් ලබන්න තියෙනවා නම් ඒවා පව් පිං අනුව ගානට වෙනවා.... මේ වෙන්නෙත් ඒ ටික... මොනවා උනත් මේ video එක කන වෙලාවක බලන්න එපා කියලා අනිත් අයට දන්වන්න ඕනේ.. කෑම හිරවෙලා මැරෙන්නේ.... 😃

  • @chandrasiriwimalarathna2649

    @chandrasiriwimalarathna2649

    10 ай бұрын

    චමුදිත මෙයාට පිලිතුරු දෙන්න ජාතික විරයා SF සලකුණට ගෙන්වන්න

  • @hansanaAyash

    @hansanaAyash

    10 ай бұрын

    Pissuda ehema leesiyen atha arinne na

  • @robotjayawardana-hp1sf

    @robotjayawardana-hp1sf

    10 ай бұрын

    ​ 17:21 @@chandrasiriwimalarathna2649

  • @wmrfwmrf5123

    @wmrfwmrf5123

    10 ай бұрын

    මුන් ගෙදර ගියොත් මුන්ට පැවැත්මක් නැහැ .හොර ජඩ කාලකණ්නි හැත්ත.

  • @raniheen281
    @raniheen28110 ай бұрын

    අයියො සිරිසේන 😂😂😂😂

  • @hansikamaduranga843
    @hansikamaduranga84310 ай бұрын

    ටික් ටොක් එකේ ආතල් දැකලා හොයන් ආවේ මම විතරද...😅❤

  • @nilanthinigunatilake4798

    @nilanthinigunatilake4798

    10 ай бұрын

    නැ මමත්, මගේ උඩ comment එක බලන්න

  • @deepakkarunarathna3863

    @deepakkarunarathna3863

    10 ай бұрын

    උඹ වගේම තමයි මමත්

  • @ruwandk3904

    @ruwandk3904

    10 ай бұрын

    මමත් මේක බලන්නෙම මේ ගොබ්බයගෙ ආතල් ටික බලන්න..😂

  • @hansikamaduranga843

    @hansikamaduranga843

    10 ай бұрын

    @@ruwandk3904 ekane..🥲

  • @hansikamaduranga843

    @hansikamaduranga843

    10 ай бұрын

    @@deepakkarunarathna3863 🩵🥲

  • @Chamod_imalka
    @Chamod_imalka10 ай бұрын

    1:34:55 හොදම ටික මෙතන ඉදන් බලන්න 😂😂

  • @hasithadilshan687
    @hasithadilshan68710 ай бұрын

    රට මේ විදියට වත් තියන එක ලොකු දෙයක්....

  • @cloudnine3454
    @cloudnine345410 ай бұрын

    කවුරුත් කතා කරන්නේ නෑ නේද යන්න ඔන්න මෙන්න තියලා ස්ත්‍රි දුෂකයෙක් ජනාදිපති සමාව දීලා නිදහස් කරලා පොරව රටිනුත් පන්නපු එක 😂

  • @upendraindunil6122

    @upendraindunil6122

    10 ай бұрын

    Sirawata ballek muu nam koti 700 kata karapu jada wedak oka

  • @neetaguruge2865
    @neetaguruge286510 ай бұрын

    ජනාධිපති තාත්ත පිස්සා වගේ හිනාවෙනවා😂

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe375410 ай бұрын

    අන්දරේ නැවත ඉපදිලා හිටං හුටං ලෙල්ලහුටං නමින් පොලොන්නරුව පැත්තෙන්😂😂😂

  • @Camlaz

    @Camlaz

    10 ай бұрын

    අන්දරේ මිනිමරන්න දායක උනේ නෑ මු මිනිමරුවෙක්

  • @sanathpalitha7921
    @sanathpalitha792110 ай бұрын

    මු අයෙත් ඡන්දෙ ඉල්ලන්න යනවලු ලැජ්ජ නැතුව කාලකන්නිය .

  • @wildmart4793
    @wildmart479310 ай бұрын

    මෙහෙම හරකෙකුත් මේ රටේ ජනාධ්පති වෙලා හිටියනෙ අම්මපා 🐃🖕😂

  • @rohanfernando9146
    @rohanfernando914610 ай бұрын

    අනේ නොදකින් මේ වගේ අපතයින්නේ රටක ජනාධිපතිකම් කලේ එහෙව් රටක් මෙහෙමවත් තියෙන එක ගැන අම්මපා සතුටූයි නොදකින් අපි මොනතරම් කාලකන්නි අවාසනාවන්ත මිනිස්සුද ? අවාසනාවන්ත ජාතියක්ද? අපි උඹලගේ දරුවොත් මේ සාපේ කරතියන් යායුතුද ?දැන් වත් මේ කාලකන්නින්ව දේශපාලනයෙන් අතුගා දැමියයුතු නැද්ද? බත් කන ගවයිනි හිතපියව්

  • @sunilweeraman9789
    @sunilweeraman978910 ай бұрын

    අපිට නම් අදාළම.නැහැ.වරෙල්ලකො චන්දෙට හැදිගෑවිල යවන්න.තොපි ඔක්කොම හොරු කාලකන්නි ආපසු එනව ජනතාව රවට්ටන්න.ඒවා මින් ඉදිරියට වලන්ගු නැති බව දැනගන්න.ජාතික ජන බල වේගයට ජයවේවා .

  • @EarlESilva-fz5eu
    @EarlESilva-fz5eu10 ай бұрын

    ඔය මනුෂ්‍යාව තියන් තලන්නේ නැතිව ගෙදර යවන්න චමුදිත, එයා ඔය මොකට ආවද කියා එයාවත් දන්නේ නැතිව ඇති, කියන්න දෙයක් ඉතුරු කරගෙන අවබෝධයක් ඇතිව දේශපාලනයක් කරන අයෙක් නොවන බව තේරෙන්නේ නැද්ද?

  • @dilanilanka7011
    @dilanilanka701110 ай бұрын

    අපෙ ජනාධිපති වරුන්ගේ ප්‍රශ්නය හා පිලිතුරු? (මම =හිටියේ නැහැ )(මම =දැක්කෙ නැහැ )(මට =ඇහුණේ නැහැ )(මම =පිලිතුරු දිමට බැඳී නැහැ

  • @traveldiarysrilanka184

    @traveldiarysrilanka184

    10 ай бұрын

    ඇයි අපේ ඇමතිලා: මං කියන්නෑ

  • @gunasekara1671
    @gunasekara167110 ай бұрын

    කාලකණ්නි මිණීමරු තිරිසනා !...අපාගත වේවා!

  • @JayalankaSandamal-xp2sd

    @JayalankaSandamal-xp2sd

    10 ай бұрын

    A kathawa ma.. isthira karame.😂

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    10 ай бұрын

    ඇත්ත කතාව මුසිලයෝ.

  • @swordrun2670

    @swordrun2670

    10 ай бұрын

    කාදිනල් බේරුනේ කොහොමද

  • @saliyagamage6009
    @saliyagamage600910 ай бұрын

    තවපුටුවක් ටිකක් දුරින් දාල කොහොමහරි මෙයයි පෝන්සේකයි දවසක් ගෙන්වන්නකො 90% බලාවි

  • @wasanthadisanayaka3789

    @wasanthadisanayaka3789

    10 ай бұрын

    ඇයි පුටුව ඈතින් තියෙන්නේ 😂😂මේ යකා කුන්පු දන්නේ නැති හින්දද 🤣

  • @sandunkulathunga5643

    @sandunkulathunga5643

    10 ай бұрын

    මූට ඇනොත් sf මැරිල වැටෙන්න

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    10 ай бұрын

    🤣😂😂😂 හම්මෝ 😛😛😛

  • @aneeseetes6956
    @aneeseetes695610 ай бұрын

    ආතල් ගන්නමයි බැලුවෙ😂😂😂

  • @SumiethSumieth
    @SumiethSumieth10 ай бұрын

    මේ වගේ ගොංහරකුට අපි රැවටුනානෙ ....

  • @jagathchamindalankaneka8378

    @jagathchamindalankaneka8378

    10 ай бұрын

    ehenam mathana rennathuwa idpan

  • @shanikafernando5909

    @shanikafernando5909

    10 ай бұрын

    නැතිව ....අපිත් මූට ජන්දෙත් දුන්නනේ.... මේ වගේ programs 2015 තිබ්බානම් මූ දිනයි.

  • @dila3149
    @dila314910 ай бұрын

    ඔය එක නාකියෙක්වත් ආයෙ ඔන නෑ...මාලිමාව මේ වතාවෙ ගෙන්න ඕන..ජනපති අනුර කුමාර දිසානායක විය යුතුයි..

  • @user-ed5qk2fq5d

    @user-ed5qk2fq5d

    10 ай бұрын

    Malimawe patta nakiyek gemu

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    10 ай бұрын

    අනිවාර්යයෙන්ම අනුර ❤️❤️❤️❤️🧭

  • @pasinduvr
    @pasinduvr10 ай бұрын

    ලංකාවෙ දේශපාලන වැඩසටහන් උනත් හරි විනෝදයි අප්පා 😂❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha179310 ай бұрын

    බලන්න ඉස්සෙල්ලා ...හිතල ඉවරයි හිටං අපිව හිනස්සන හැකි සලකුණෙ න්,,

  • @srilankasecret247
    @srilankasecret24710 ай бұрын

    අම්මෝ නාන නෑම... රෙදි නැතිව නානවා....😂😂😂😂

  • @sanjeewanidilrukshika4514
    @sanjeewanidilrukshika451410 ай бұрын

    කිසිම ගානක් නැතුව ඉන්න ලස්සන 😁😁😁😁 සෝක් . අහන අහන පස්නෙට ⁣ශොක් උත්තර🤣🤣

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka10 ай бұрын

    අනේ චමුදිත මාසෙට එක ගානෙ සිරීව ගෙන්නනවකො. ඔලුව විකාර වෙලා ඉන්න වෙලෙ හිනා ගිහින් පණ ගියා

  • @indikakumara379

    @indikakumara379

    10 ай бұрын

    Oluwa wikara kareth munma neda?

  • @KinzlyDhanushka

    @KinzlyDhanushka

    10 ай бұрын

    @@indikakumara379 නෑ මයිනා

  • @ChamaraDinesh-ok9md
    @ChamaraDinesh-ok9md10 ай бұрын

    පිස්සෙක් සමඟ වරැවක් කියලා නම දාපන්.

  • @sanjeewa2509
    @sanjeewa250910 ай бұрын

    සිරිසේන ජනාධිපති කාලේ චමුදිතයා මිනිහගේ මීඩියා සකට්‍රිරි 😂 කැත වැඩේ කියන්නේ චමුදිතයා අද සලකුණ තේ මේසේ දී ආප්ප දීලා තියෙන්නේ 😂

  • @shanikafernando5909

    @shanikafernando5909

    10 ай бұрын

    මොනවා වුනත් අද චමුදිතයා මූව නැතිකරලම දැම්මා.... ඕක ඉවරවෙලා යද්දී මූ චමුදිතට කුණුහරුප පලපල යන්න ඇති... එච්චරටම මූ අද කිච උනා.

  • @d.n.k.rajapaksha8787

    @d.n.k.rajapaksha8787

    10 ай бұрын

    😂😂😂😂😂😂

  • @sanjeewa2509

    @sanjeewa2509

    10 ай бұрын

    @@shanikafernando5909 ඇයි පොර කීවේ චමුදිතයට කටුඉබුලේ නගින්ඩ වෙනවා කියලා 😂

  • @shanikafernando5909

    @shanikafernando5909

    10 ай бұрын

    @@sanjeewa2509 ... චමුදිතට කටු ඉඹුලේ නගින්න වෙනවා කියමුකෝ.... මේ පෙරේතයාට වෙන එක ඌ හොයාගෙන නැති එකයි වැඩේ.... ඌට දෙන්න තියෙන දඩුවම් ටික අලුතින්ම අපායේ තාම update කරලත් නෑලූ... දැන් කාලෙත් හරි හිංදා system update කරන ගමන්ලූ ඉන්නේ.😊

  • @jbsaumya7876

    @jbsaumya7876

    10 ай бұрын

    ජයවේවා ජයවේවා ජනතවට ජයවේවා ජනතවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා රටට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @DilshanPanapitiya-iw2df
    @DilshanPanapitiya-iw2df10 ай бұрын

    හිරුත් කරන්නේ රට කාපු එකෙක්ව ආයෙත් ෆෝම් කරනවා . මෛත්‍රී වගේ හරකෙක් ආයේ ගෙන්න එපා යකු 😂😂😂

  • @lalithfernado476
    @lalithfernado47610 ай бұрын

    මි් හරක් ඉන්න කම් පොලෙන්නරුවෙ මු දිනුම්

  • @bganura2501

    @bganura2501

    10 ай бұрын

    yes yes 😅😅😆

  • @rjjewellers8570
    @rjjewellers857010 ай бұрын

    මයිත්‍රී යගෙ අතල් බලන්න අවා උන් මේ කොනට..😂😂😂මෙකා තමයි පස්කුවට වග කියන්න ඔනේ මුලිකයා.. නාමල් කුමාරගෙ කෙලම් අහලා ඇරගත්ත ගොන් නරියා😂😂

  • @pohodhikabopage1400
    @pohodhikabopage140010 ай бұрын

    නොදෝකින් සිරිසේන. ගෙදරටම වෙලා හිටු, මෙන්න වැන්ද 🙏

  • @rohanfernando9146

    @rohanfernando9146

    10 ай бұрын

    අනේ නොදකින් මේ වගේ අපතයින්නේ රටක ජනාධිපතිකම් කලේ එහෙව් රටක් මෙහෙමවත් තියෙන එක ගැන අම්මපා සතුටූයි නොදකින් අපි මොනතරම් කාලකන්නි අවාසනාවන්ත මිනිස්සුද ? අවාසනාවන්ත ජාතියක්ද? අපි උඹලගේ දරුවොත් මේ සාපේ කරතියන් යායුතුද ?දැන් වත් මේ කාලකන්නින්ව දේශපාලනයෙන් අතුගා දැමියයුතු නැද්ද? බත් කන ගවයිනි හිතපියව්

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama988110 ай бұрын

    රට ගල් කපටියෙක්.. සතපහකට විශ්වාස කරන්න බෑ ...

  • @anjurashi2778
    @anjurashi277810 ай бұрын

    අන්තිමට සිරිට කක්කා ගියා වගේ...😅😅😅😅

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi766510 ай бұрын

    හිනාවෙලා වාතෙකුත් ගියා පුතා .......තව ටිකෙන් බඩත් යනව

  • @shanikafernando5909

    @shanikafernando5909

    10 ай бұрын

    😂😂😂

  • @asangaaananda4418

    @asangaaananda4418

    10 ай бұрын

    ඔයා කාගම සිරිනන්ද ගෙ බන අහනව නේද 😂

  • @erroloorloff971

    @erroloorloff971

    10 ай бұрын

    😂

  • @chamara_99

    @chamara_99

    9 ай бұрын

    මට හිනා ගියපු පාර ගූ බෙටි ඉස්බුරුත්තාවට ආව😓

  • @spacecave5043
    @spacecave504310 ай бұрын

    😂😂 යකෝ මූටත් චන්දෙ දුන්නනෙ අපේරටේ එවුන් 😂

  • @gayankarunasinghe5780

    @gayankarunasinghe5780

    10 ай бұрын

    Ehema kiyanna epa, jvp apith methumata thama vada kere.

  • @chanukalakshan4578
    @chanukalakshan457810 ай бұрын

    හිත රිදුනාම ලේ එනවලූ 😂😂😂😂😂

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera750410 ай бұрын

    චාමුදිත👏👏👏🤪🤪❤️අයිෙයා් හිනා කලා පනයනවා මු නම් නලුෙවා් පරාදයි 🤣🤣🤣

  • @rohanfernando9146

    @rohanfernando9146

    10 ай бұрын

    අනේ නොදකින් මේ වගේ අපතයින්නේ රටක ජනාධිපතිකම් කලේ එහෙව් රටක් මෙහෙමවත් තියෙන එක ගැන අම්මපා සතුටූයි නොදකින් අපි මොනතරම් කාලකන්නි අවාසනාවන්ත මිනිස්සුද ? අවාසනාවන්ත ජාතියක්ද? අපි උඹලගේ දරුවොත් මේ සාපේ කරතියන් යායුතුද ?දැන් වත් මේ කාලකන්නින්ව දේශපාලනයෙන් අතුගා දැමියයුතු නැද්ද? බත් කන ගවයිනි හිතපියව්

  • @volgs8681
    @volgs868110 ай бұрын

    අම්මො..බඩ අල්ලන් හිනයි..😁😁😁

  • @isharapeiris8658
    @isharapeiris865810 ай бұрын

    හරිම විනෝදයි 😂

  • @rohanagunawardhana39
    @rohanagunawardhana3910 ай бұрын

    සිනා බෝ වේවා😂😂😂😂😂😂 හයියෝ සිරිසේන 😅😅😅

  • @randinu123
    @randinu12310 ай бұрын

    අපොයී සිරිසේන.....මෙහෙම නෑමක්😂😂මූටත් අපි රැවටුනානී

  • @English64768

    @English64768

    10 ай бұрын

    මු වගෙ එකෙක්ට රැවටුන උබලාගෙ මොලෙ තරම හිතපන්කො 😂

  • @lyncolnfernando4107

    @lyncolnfernando4107

    10 ай бұрын

    ​@@English64768ඒ කාලේ මේ තරම්ම මැට්ටෙක් කියලා මිනිස්සු දැනන් හිටියේ නෑ 😂

  • @dilshandesilva2128

    @dilshandesilva2128

    10 ай бұрын

    App moo wagea ekkek mea RATEA janadipathi wela hitiyanea Api..OKKOMA modai KIYALA. Dan theareanawa. NEADA?

  • @GloballySrilankan

    @GloballySrilankan

    10 ай бұрын

    ​@photoedits3882 😅😅😅😅😅😅😅😅

  • @sarasavi7898

    @sarasavi7898

    10 ай бұрын

    සිරාවටම . රැවටුණාමත් නෙවේ. ඒ වෙලාවෙ කරන්න තිබ්බ දේ. හොරෙක්ට මජරයෙක්ට වඩා මේ වගේ එකෙක් හොඳයි

  • @Cryptoand-airdrops
    @Cryptoand-airdrops10 ай бұрын

    "ලේ රත් වෙලා කෑගහනව" එච්චරයි.. 😂

  • @sherikacader7859
    @sherikacader785910 ай бұрын

    ජනාධිපති අන්දරේ, පාස්කුවේ චුදිතයා. හිඑේ ඉන්න ඔිනා එකෙක්👊💀💩👹

  • @RealJhony-hv2rx

    @RealJhony-hv2rx

    9 ай бұрын

    💋💋

  • @english1minutes
    @english1minutes10 ай бұрын

    මෙකව ගේන්න චන්දේ දුන්නේ නැති එක ගැන නම් හරිම සතුටුයි.....

  • @sachitradw

    @sachitradw

    10 ай бұрын

    ඒ කියන්නෙ මහින්දටද දුන්නේ 😂😂

  • @english1minutes

    @english1minutes

    10 ай бұрын

    @@sachitradwඅනේ අම්මෝ නෑ ඔකා හොරා කියලා දන්නේ 2005 ඉදන්

  • @ajithkumara5841

    @ajithkumara5841

    10 ай бұрын

    Sirawatama

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage189910 ай бұрын

    බෝම්බ ගැන අහන්න එපා... 😂😂😂😂😂😂😂😂😂

  • @sulaimanmm

    @sulaimanmm

    10 ай бұрын

    Please, i can understand, but ???????

  • @lalivith508
    @lalivith50810 ай бұрын

    ජනාධිපතිවෙලා ඉන්දද්දි රටෙ ප්‍රශ්න මෙයාට තේරැනේ නැද්ද පුස් මන්ත්‍රිවෙලාද රටෙ ප්‍රශ්න විසදන්න යන්නේ කරට අත දැම්‍මට මොකක්ද කෝපි කෝපි මෙයා පාස්කු චෝදනාවෙන් බෙරෙන්න තමයි ආපහු සමනලයා එක්ක එකතු වෙන්න යන්නේ

  • @rohanfernando9146

    @rohanfernando9146

    10 ай бұрын

    අනේ නොදකින් මේ වගේ අපතයින්නේ රටක ජනාධිපතිකම් කලේ එහෙව් රටක් මෙහෙමවත් තියෙන එක ගැන අම්මපා සතුටූයි නොදකින් අපි මොනතරම් කාලකන්නි අවාසනාවන්ත මිනිස්සුද ? අවාසනාවන්ත ජාතියක්ද? අපි උඹලගේ දරුවොත් මේ සාපේ කරතියන් යායුතුද ?දැන් වත් මේ කාලකන්නින්ව දේශපාලනයෙන් අතුගා දැමියයුතු නැද්ද? බත් කන ගවයිනි හිතපියව්

  • @kaviduprasad
    @kaviduprasad9 ай бұрын

    ආතල් මිනිසෙකුගෙ නොමැකෙන මතකය 😌

  • @krishakrisha510
    @krishakrisha51010 ай бұрын

    පොලොන්නරුවේ යටිකූට්ටුවට වෙච්ච දෙයක් මෙහෙම නෑමක් 😂😂😂

  • @RNbeatz15
    @RNbeatz1510 ай бұрын

    ඉතින් කතන්දර සීයේ තවත් කථාවක් කියන්නකො 😊

  • @lasanthaperera9525
    @lasanthaperera952510 ай бұрын

    අර්මාර්ථකාමී බව ඉතා පැහැදිලියි එත් මටනම් මේ උන්නැහේ අහිංසකයෙක් 😅😅😅😂😂😂

  • @kamalwijayantha
    @kamalwijayantha10 ай бұрын

    යකෝ ඉන්ටර්වීව් කරන්න තරම් සුදුසු මිනිහෙක්ද මේ..

  • @nadeeshapathirana9450
    @nadeeshapathirana945010 ай бұрын

    ශ්‍රිලනිපය පාලනය කරන්න අධිකරණයටම භාර දුන්නා නම් ඉවරයිනෙ....!

  • @Roex_19
    @Roex_1910 ай бұрын

    *1:34:30** ආතල් එක එකපාරටම බලන්න සහෘදයනි.....🥲*

  • @Dilukshan_A

    @Dilukshan_A

    10 ай бұрын

    😂😂

  • @amilaprabath4950
    @amilaprabath495010 ай бұрын

    මුන් වගේ ගෝත හිපයියෝ නිසා මේ රටේ මිනිස්සු කීදාහක් නම් කදුලු වට්ටන්න ඇද්ද, මේ ගස් බල්ලගේ ඇතුලු ඕකේ ඉන්න හැම එකාටම සාප වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanfernando9146

    @rohanfernando9146

    10 ай бұрын

    අනේ නොදකින් මේ වගේ අපතයින්නේ රටක ජනාධිපතිකම් කලේ එහෙව් රටක් මෙහෙමවත් තියෙන එක ගැන අම්මපා සතුටූයි නොදකින් අපි මොනතරම් කාලකන්නි අවාසනාවන්ත මිනිස්සුද ? අවාසනාවන්ත ජාතියක්ද? අපි උඹලගේ දරුවොත් මේ සාපේ කරතියන් යායුතුද ?දැන් වත් මේ කාලකන්නින්ව දේශපාලනයෙන් අතුගා දැමියයුතු නැද්ද? බත් කන ගවයිනි හිතපියව්

  • @mudaligemudali2944
    @mudaligemudali294410 ай бұрын

    හිරු TV කුණ බලනවා 🐕

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe87510 ай бұрын

    සුපිරි ජෝකරයෙක්. මෙවුන් රකින්නේ පක්ෂ රට නෙවෙයි

  • @shanithdinusha
    @shanithdinusha10 ай бұрын

    ලංකාවට බයියන් බිහි කරපු මුල්ම කාලකණ්ණි පක්ෂය ශ්‍රිලනිප

  • @kusumdisanayake5284
    @kusumdisanayake528410 ай бұрын

    සිරිසේන වගේ හොර තක්කඩියෙක් නෙවෙයි චමුදිත කියන්නේ ඇත්ත ඇති සැටියෙන් කියන මාධ්‍යවේදියෙක්

  • @deshapriyakodithuwakku1047
    @deshapriyakodithuwakku104710 ай бұрын

    මු කියන ඒවට හිනා වෙල හිනා වෙල චූ පොඩ්ඩකුත් ගියා.

  • @mahindajayaweera7506

    @mahindajayaweera7506

    10 ай бұрын

    Rewun nadda ban

  • @TaraG673
    @TaraG67310 ай бұрын

    තව තවත් මුන් කාගන්නව නම් නියමයි අප්පා

  • @risinimarasinghe3016

    @risinimarasinghe3016

    10 ай бұрын

    👍👍👍

  • @Athapaththu88
    @Athapaththu8810 ай бұрын

    ලස්සන රෝස පාට සූට් එකක්...ලස්සනයි ඔබතුමා...🤗🤗ආයෙත් ජනාධිපති උනා නම් හොඳ නැද්ද මිත්‍රවරුණි?

  • @nimalranasinghe1726

    @nimalranasinghe1726

    10 ай бұрын

    මරු, තවත් පාස්කු වක්.???

  • @dila3149
    @dila314910 ай бұрын

    ඇයි චමූදිත ඔහොම කරන්නෙ..හිනා කාල මැරෙනව..😅😅😅😅😅

  • @DilshanPanapitiya-iw2df
    @DilshanPanapitiya-iw2df10 ай бұрын

    මෛත්‍රීපාල සිරිසේනට අදත් රෙවුනා 😂😂😂😂😂😂

  • @dilshandesilva2128

    @dilshandesilva2128

    10 ай бұрын

    Yes

  • @dilshandesilva2128

    @dilshandesilva2128

    10 ай бұрын

    MOOO HARAKEK.

  • @leoniedesilva9387

    @leoniedesilva9387

    10 ай бұрын

    🐖🐖🐂🐂🐂🐂🐂🐂🤮🤮🤮

  • @malanidiyagahage7182

    @malanidiyagahage7182

    10 ай бұрын

    ගද සුවද බැලුවාද

  • @rajaputrangemaheshpushpaku8985
    @rajaputrangemaheshpushpaku898510 ай бұрын

    දේශපාලන අල්ලස් දීපුව මුගෙ කටින්ම එලියට 😂

  • @hemanthadharmadasa1958
    @hemanthadharmadasa195810 ай бұрын

    අයියෝ සිරිසේන...අදත් හබක්.🤪

  • @a.wansapalabalangodapodijo8311
    @a.wansapalabalangodapodijo831110 ай бұрын

    චමුදිත ස්තුතියි මේ වගේ අයට මෙහෙම නියමයි place එක දෙනවාට

  • @ranjithanura520

    @ranjithanura520

    10 ай бұрын

    පුලුවන්නම් ගෝටයි මහින්දත් ගේන්න.😂😂😂😂😂😂

  • @nilanthithamari2258
    @nilanthithamari225810 ай бұрын

    හිටං හුටං😂😂

  • @asankaranasinghe813
    @asankaranasinghe81310 ай бұрын

    බලය වෙනුවෙන් ඕන බලු වැඩක් කරනවා

  • @ItalyAtiya
    @ItalyAtiya10 ай бұрын

    අයියෝ හිටං යෙනකා වේනා😅

  • @preradon593
    @preradon59310 ай бұрын

    කොන්දක් නැති ජුම්බල් ජනාධිපතිවරයා 😂😂😂

  • @nanakbandara7276
    @nanakbandara727610 ай бұрын

    iකිසිදු වගකීමක් නැති මිනිසෙක් .😥

  • @kdgimhank
    @kdgimhank10 ай бұрын

    කිසි දෙයක් කෙලින් කියන්න බැරි ගොබ්බයෙක්😂

  • @poornikawijenayake2695
    @poornikawijenayake269510 ай бұрын

    ලිඳ ලඟ සංගමේ වගේ. ලංකාවෙ මාධ්‍යයට ගිය කලක්!!!

  • @manthreenpunchihewa922
    @manthreenpunchihewa92210 ай бұрын

    හිරු මළකුණ ?

  • @minuramelaka4669
    @minuramelaka466910 ай бұрын

    Kalakanni sira

  • @volgs8681
    @volgs868110 ай бұрын

    රැ දහයයි යකො නිදාහන්න දියන් මෙ මැන්ටලෙට

  • @nishshankawijesinha8778
    @nishshankawijesinha877810 ай бұрын

    ඔය මුන ඇයි අපිට බලන්ට ලැබුනේ........මිට වඩා මම ආශයි wandurek බලන්ට

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga581310 ай бұрын

    We should feel very sad that we voted for this funny hittan hutan in 2015. Can Sri Lanka go forward at least an "Inch" with this kind of fools in administration...? Thank you Chamuditha for unveiling funny fellows cloths in front of 20 million people in our country...!

  • @chattamdance
    @chattamdance10 ай бұрын

    1:36:01 😅

  • @user-so1zk9qd5c
    @user-so1zk9qd5c10 ай бұрын

    ❤❤❤❤❤❤ N P P ❤❤❤❤ A K D JAYAWEWA❤❤❤❤❤❤❤

  • @surangaputhaify
    @surangaputhaify10 ай бұрын

    මාලිමාව ට ජයවේවා 🌹🌹🌹

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage189910 ай бұрын

    ආප්පයක් කාල 40 වසරක මිතුරාව පාවදීල ආසියාවේ සංවර්ධනය වෙමින් තිබුනු ලංකාව කාපු බෝම්බ දීල විදේශ විනිමය අහිමි කරපු 97 වතාවක් දන්වලත් සිංගප්පූරු සවාරි ගිහින් දැන් බෝම්බය අනුන්ගෙ ඇගේ තියල බේරෙන්න දගලන කුහක අවස්ථාවාදී පඹයෙක් ...

  • @samankumara9130

    @samankumara9130

    10 ай бұрын

    නාකි මයිනා

  • @toneperera2334
    @toneperera233410 ай бұрын

    නියම ජනපති ඔබ තමයි

  • @donwinjesinhga7358
    @donwinjesinhga735810 ай бұрын

    අපෝ මේ කාලකන්නි යව ගෙනාවා ද ඒ පාර

  • @ruwannishantha6889
    @ruwannishantha688910 ай бұрын

    විනෝද සමය 🤗🤗🤗🤗🤗

  • @grantanmarketing4970
    @grantanmarketing497010 ай бұрын

    My3 ෆෝම් වෙන්නේ 1.34 සිට, අනිත් ටික බලන්න එපා තේරුමක් නෑ මෙතැන් සිට අහන්න හිටං

Келесі