#Motivation

Пікірлер: 318

  • @learnwithma932
    @learnwithma9322 жыл бұрын

    kzread.info/dash/bejne/oXydrs2Flq68dNY.html How to download Need for speed mobile Free

  • @ayeshaherath5797
    @ayeshaherath57972 жыл бұрын

    ඔබ පොහොසත් උනු ඇත්ත විදිහ අපේ රටේ ගොඩාක් මිනිස්සු දන්නවා. සූදුවෙන්. හොරජාවාරම් වලින්, අසාධාරණව මිනිසුන්ගේ ශ්‍රමය සූරාකෑමෙන්, ලොකුම පොහොසතා උනා. රතුපස්වල මිනිස්සු මැරුවෙත් ඔබේ පැක්ට්‍රියෙ විශ අපද්‍රව්‍ය ගමට මුදාහැරලා. සල්ලි බලේට ඔබ දිනුවා. ඔව්වා ගෙවන්න කාලෙකුත් එයි

  • @testemoney1325

    @testemoney1325

    2 жыл бұрын

    ඔබට හොර ජාවාරම් පිලිබද තොරතුරු ලබා දිය හැකිද?

  • @hemadissanayaka8259

    @hemadissanayaka8259

    2 жыл бұрын

    උඹල පෝසත් වුණේ යම් විදියකට ද ඒකෙ බලපෑමෙන් තමයි රටේ බහුතරය දුප්පත් වුණේ. අහන්න දෙයක් ද මේ !😂😂😂

  • @testemoney1325

    @testemoney1325

    2 жыл бұрын

    @@hemadissanayaka8259 පුක තමා....!

  • @raveendrarupasinghe7520

    @raveendrarupasinghe7520

    Жыл бұрын

    ඒක ලංකාවේ රාජ්‍ය යේ,සහ රාජ්‍ය නිලධාරීන් ගේ වරද

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    4 ай бұрын

    ​@@hemadissanayaka8259well said.

  • @lahirusanka8424
    @lahirusanka84242 жыл бұрын

    මේ දනවාදී ආර්තික ක්‍රමය වෙනස් නොකර පරිස්සමෙන් බල කියා ගන්න ඔයා හොදට මහන්සි වෙනවනෙ ඉතින් ඒ අස්සෙ රටේ මිනිස්සු කොහොමත් දුප්පත්...

  • @amalipridarshani9340
    @amalipridarshani93402 жыл бұрын

    දම්මික බදු පැහැර අයෙක් Rs කෝටි 5750 සතූටුයි

  • @raveendrarupasinghe7520

    @raveendrarupasinghe7520

    Жыл бұрын

    ලංකාවේ ආදායම් බදු එකතු කරන ආයතන තියෙනවා . නිලධාරීන් ඉන්නවා. පොලිසි, අදිකරණ තියෙනවා . ධම්මික බදු ගෙවලා නැත්නම් අර ආයතන නිලධාරීන් හරියට ඩියුටිය රට වෙනුවෙන් කරල නෑ

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    4 ай бұрын

    ​@@raveendrarupasinghe7520no. Dammika is political boy. So he doesn't pay tax. It's ok. Benefits when you are political.

  • @vimukthisankalpa3893
    @vimukthisankalpa3893 Жыл бұрын

    ඔබතුමා වගේ අය අපේ රටට ආදර්ශයක්

  • @gayanimenaka4358
    @gayanimenaka43582 жыл бұрын

    මෙයාත් මේ රටේ ප්‍රශ්න වලට වක්‍රව සම්බන්ධයි. ලංකා ටයිල් වලට කරපු දේ දැක්කනෙ.

  • @dewanadutugamunuu.

    @dewanadutugamunuu.

    11 ай бұрын

    Mokadd krpu de

  • @motivationalch2701
    @motivationalch2701 Жыл бұрын

    තමන් හිතන ව්දිහයි කැපව්මයි තමයි හැමදේකම සාර්ථකත්වය

  • @jacintasilva1371
    @jacintasilva13712 жыл бұрын

    ඔයාලා වගේ බැංකු වලේන් ගන්න කොටිගනන් ණය නොගවා හිටියානමි අපිත් අද හොද වියාපාරිකවෝ තමයි අයියෝ

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    4 ай бұрын

    😂

  • @YoutubeSewy

    @YoutubeSewy

    Ай бұрын

    සායනික අපද්‍රව්‍ය එන්ගලන්තයෙන් ආනයනය කලාව ඩංමික පෙර්රාගේ ලාබ උපයන බිස්නස් එකක්.

  • @chamilagnperera7410
    @chamilagnperera74102 жыл бұрын

    Katha karana wachana harima sundaraaaaaai namuth hakke budu ras bokke dada mas

  • @samanrathnayake5969
    @samanrathnayake59692 жыл бұрын

    This man is world class robber.

  • @dddttt2519

    @dddttt2519

    2 жыл бұрын

    Mun wage un nisa thama rate salli natte....ballo

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 Жыл бұрын

    හොද විඩියෝ එකක් සර් තෙරුවන් සරණයි.👏👏

  • @samudrawijewardana1834
    @samudrawijewardana1834 Жыл бұрын

    පාර්ලිමේන්තුවට ඇවිත්,ඔබට සේවය කරගත්තම මිනිස්සු දුප්පත් තමයි,ඇත්ත

  • @lasanthakarunanayake190
    @lasanthakarunanayake1902 жыл бұрын

    හැමදාම මහින්ද වගේ උන් ඇවිල්ල කාලා විනාශ කරලා උන්ගේ වටේ උන්ටත් කන්න දුන්නහම හැමදාම අපි දුප්පත්

  • @chryshan2405
    @chryshan24052 жыл бұрын

    බිලියන 50 ක් ටැක්ස් ගෙවන් නැතුව ආණ්ඩුවට ගෙම දෙන්ඩ හැමොටම බෑ. හොරුන්ට විතරයි මෙහෙම ගෙම දෙන්ඩ පුලුවන්.

  • @deepaniwijethilaka1426
    @deepaniwijethilaka14262 жыл бұрын

    කොමිස් පප්පා

  • @ruwansampath5699
    @ruwansampath56992 жыл бұрын

    ඔය සල්ලි වලට නොමැරී ඉන්න බෙහෙතක් හොයා ගත්තනම් හොඳයි.මැරෙන කොට දාල යන්නෙ කොහොමද.දූප්පත් සේවකයගෙ මහන්සිය තුට්ටුවකට අරගෙන මෙයා පොර ටෝක් දෙනව.

  • @nandanaliyanage7805
    @nandanaliyanage78052 жыл бұрын

    ඔයාලා වගෙ හොරකම් කරන්නෙ නැති නිසා.

  • @nadeeharsha3381
    @nadeeharsha33812 жыл бұрын

    Mahattaya mage kiri patiyatai matai podi geyak hada ganna udauwwak karanna mathu budu wei

  • @dinushkumara4741
    @dinushkumara47412 жыл бұрын

    මේ වගේ උන් ඉන්නකන් මිනිස්සු දුප්පත් තමා බන්...බලපන් කෝ ටයිල් කැටයක් කියද කියලා...

  • @testemoney1325

    @testemoney1325

    2 жыл бұрын

    ඇයි උඹට පිස්තෝලයක් ඔලුවට තියලා කිව්වද ටයිල් ගන්න කියලා....! නැත්තම් ටයිල් නැති වුනොත් උඹට ජිවත් වෙන්න විදියක් නැද්ද?

  • @vimukthisankalpa3893

    @vimukthisankalpa3893

    Жыл бұрын

    තෝ වගේ පොන්නයෙක්

  • @msamarakoon7209
    @msamarakoon72092 жыл бұрын

    මහින්ද රාජපක්ෂ ඔයාගේ මිත්‍රයා නිසා එයාට කියන්න රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්න එපා කියලා ඔයා දන්නවා ඇති එයාලගේ ගිණුම්වල මුදල් ප්‍රමාණයක් ශිරන්තිගෙන් පුතාලා තුන් දෙනාගේ වත්කම් ගැන ඔබ දන්නවා ඇති ඉතින් එහෙම වෙනකොට රට දුප්පත් වෙන එක ගැන ඔයා අපෙන් ප්‍රශ්න කරන්න ඕන නෑ ඕන්නෑ ඔයා හොඳටම දන්නවා

  • @asokaananda1811
    @asokaananda18112 жыл бұрын

    ඔබට ඉදිරියටයන්න ශක්තියධෛර්යය ලැබේවා

  • @testemoney1325
    @testemoney13252 жыл бұрын

    මන් ධම්මික පෙරේරා වුනානම් මන් අද හවසට ඔක්කොම කොම්පැණි ටික විකුණලා සියලු දෙනාට සමානව බේදා දීලා බලන් ඉන්නවා රටේ දුප්පත්කම නැති වෙන හැටි. මොකද මන් හින්දනෙ ලංකාව දුප්පත් වෙලා තියෙන්නෙ. මන් උන්ව හූරකන් කනවා කියනවනම් කෙලින්ම කියනවා එහෙම කියන උන් සහ උන්ගෙ නෑදැයගෙ ඉදලම අයින් කරලා දාන්න. ඊට පස්සෙ කමෙන්ට් දාපු උන්ගෙන් කන්න ඉල්ල ගන්න කියලා.

  • @craftidea1399

    @craftidea1399

    3 ай бұрын

    😂😂😂😂😂😂

  • @ranjith2120
    @ranjith21202 жыл бұрын

    අපි සැම දෙනටම ගැනු විකිනිමට බැ කාලු සල්ලි අපි ගාව නැ

  • @12nilantha78
    @12nilantha782 жыл бұрын

    මිනිස්සු දුප්පත් හැම එකාටම එංගලන්තයේ කුනු කන්ටේනර් මෙහේ ගෙනත් දාලා හම්බකරන්න බැහැ , කැසිනෝත් නැහැ නේ... ගොං කතානොකියා හිටිං ලොක්කෝ

  • @upulisamaraweera3774

    @upulisamaraweera3774

    2 жыл бұрын

    අපිට ත් හිටියා නම් ගෝඨා වගේ ගෝලයෙක් අපිත් ගොඩ, ලංකාවේ අද ටයිල් කෑල්ලක් නෑ,කොහොම ද දුන්න තෑගි තව එනවා අපිට කියන්න

  • @champjanlyn8740

    @champjanlyn8740

    2 жыл бұрын

    ඔව් ,මුන් වගේ මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනවා නම් පුලුවන් පෝසත් වෙන්න. Cope කමිටු වාර්තාවලින් පේනවනෙ හොරා කාලා තියෙන තරම.

  • @dddttt2519

    @dddttt2519

    2 жыл бұрын

    Munwa audi karanna,

  • @hemadissanayaka8259

    @hemadissanayaka8259

    2 жыл бұрын

    උඹල වගේ හොරු . ලැජ්ජ නැතිව කියවන්නත් එනව.

  • @testemoney1325

    @testemoney1325

    2 жыл бұрын

    යකෝ. කැසිනෝ එක මෙයා උපදින දෙයියො මවලා දුන්නෙ නෑ. එංගලන්තෙ කුණුවලිනුත් මිනිහට සල්ලි හොයන්න පුලුවන්. තොපි හිගන හැත්ත, අනිත් එකාට බැන බැන කවුරු හරි ඇවිල්ලා පෝසත් කරලා දෙනකන් ආන්ඩුවට බැන බැන හිටපල්ලා

  • @bandarajbandara7742
    @bandarajbandara77422 жыл бұрын

    ඔයාල කපටි නිසා අහිංසක මිනිස්සු දුප්පත් ..

  • @blaablaaa6565

    @blaablaaa6565

    2 жыл бұрын

    Ehema thama kauruwath awilla nikan salli deela yanne nhne....

  • @bandarajbandara7742

    @bandarajbandara7742

    2 жыл бұрын

    Ekathama කෝටි ගානක් බදු නොගෙව ඉන්නෙ.. ඉන්නෙ පූසො වාගෙ .. ඒත් රටේ සල්ලි හොරා කනව.. නිකම් සල්ලි ලැබෙන්නෑ .. ඒත් ගසා කන උන්ට මම කියන්නෙ.. බැංකුවලට කෝටි ගණන් පොලු තියපු හොරු..

  • @sawmyashiwantha3897
    @sawmyashiwantha38972 жыл бұрын

    වැදි බණ ටික නම් ලස්සනයි . හැම මිනිහට ම එංගලන්තෙන් කුණු කන්ටේනර් ගේන්න බෑනේ. බදු නොගෙවා ඉන්නත් බෑ.

  • @user-cp7cw5jg6l
    @user-cp7cw5jg6l2 жыл бұрын

    නියමයි සර් 😎

  • @renukaranathunga2307
    @renukaranathunga23074 ай бұрын

    Arrambayama bohomathma sanwediwa pubuduwalu obathumata behewinma sthuthi........ardaraniiyai....

  • @bppktravelsrilanka2837
    @bppktravelsrilanka28372 жыл бұрын

    Bring him to perfect audit.

  • @rohithwarnakulasuriya1261
    @rohithwarnakulasuriya12612 жыл бұрын

    Duppath-pattahora-bankupolukaraya

  • @maheshnishan8582
    @maheshnishan85822 жыл бұрын

    Hodai. Athma shakthi ya wadi unwanted. Bro.. Bs

  • @dinuliamaya9519
    @dinuliamaya95192 жыл бұрын

    25000 comed aka 85000 y....එතකොට මිනිස්සු දුප්පත් වෙන්නැතුව තියෙයිද

  • @dharshananamal3598
    @dharshananamal35982 жыл бұрын

    Good

  • @binusandali3152
    @binusandali31522 жыл бұрын

    ඉන්දියාවේ පොඩි පොඩි කඩවල් කරන මිනිස්සුත් උදව් කරනවා ලංකාවට මේ වැටිලා ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්න. පොඩි ළමයිත් එහෙමයි, මෙච්චර සල්ලි තියාගෙන කවදාවත් දැනගන්න ලැබිල නැහැ අසරණ පවුලකට වත් උදව් කරනවා ඔයා ඔහොම කෝටිපති වෙලා වැඩක් නෑනේ .

  • @manuwan9102

    @manuwan9102

    Жыл бұрын

    Samahara minissu penna denna

  • @user-yi2m456
    @user-yi2m4562 жыл бұрын

    u aar butiful sar. I laik u. U have lot of mani.

  • @manojisamarakoon2889
    @manojisamarakoon28892 жыл бұрын

    මෙයා වාගේ බදු ගෙවන්නේ නැතිව හොටියානම් අපිත් පොහොසත් ,,,ගිනි පොලියට ෆිනැන්ස් ටයිල් පරන එවත් ,ගිනිගනන් ,,මෙම නෙවෙ කියන්න ඔන8නිසුන්ගෙන් ගසා කන විදිය ඉගෙන ගන්න ඔන මෙයාගෙන් ,

  • @testemoney1325

    @testemoney1325

    2 жыл бұрын

    ඉතින් නොගෙන ඉදින්කෝ. මාසෙන් කොම්පැනි සේරම බංකොලොත් වෙනවා.

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku27433 жыл бұрын

    ධම්මිකට පොලට ගිහින් වට්ටක්කා විකුනන්න වුනානම් තත්වය මීට වඩා වෙනස් වෙයි

  • @sujanibandara3568

    @sujanibandara3568

    2 жыл бұрын

    අපි දුප්පත් උඹලා අපිව හූරන් කනවා.ටයිල් වල ගණන් අඩු කරපන්

  • @tharushimalshani8238
    @tharushimalshani82382 жыл бұрын

    Hat's off ⭐

  • @indikagunathilake6495
    @indikagunathilake64954 жыл бұрын

    👍💛

  • @Shopiehh_Froncioss
    @Shopiehh_Froncioss2 жыл бұрын

    Excilant

  • @nimalkumara6632
    @nimalkumara66322 жыл бұрын

    225 hodai muuta wediya corona garana karagnna puluwanda bn manussayek nan wedak na katha karala uba gena dilith jayaweera dhammika perera maru badu advice dennama kiyapu badu. Kibula kanawa iwasanna puluwan kohila katu enena eka iwasanna beri kathawa matak wenawa. Sadaranawa minissu huuran kan nethuwa posath wena minissu ekka kisima prasnyak na sathutak ewage minissu gena twa loku prisakata jobs lebenawa ewage minissu nisa.Eekata mewage un nisa ratakatma karuma gewanna wenawa.Nodakin witharak

  • @thusharajayalal2061
    @thusharajayalal20612 жыл бұрын

    ලොකු එවුන් , ජාවාරම්කාරයෝ ගහපු ගැහිල්ලට

  • @wasanadevi4465
    @wasanadevi44652 жыл бұрын

    උබලා හරියට ‌බදූ මූදල් ගෙවිවනමි හරි එතකොට රට දූප්පත් වෙන්නහැ

  • @shevon.wickramasinghe7613
    @shevon.wickramasinghe76133 жыл бұрын

    FATTA...

  • @sudarshifernando160
    @sudarshifernando1603 жыл бұрын

    Supiri sir

  • @embassyembassy8319
    @embassyembassy83192 жыл бұрын

    තක්කඩි DP

  • @heart_door
    @heart_door Жыл бұрын

    ✨️

  • @ravinduchathumal7304
    @ravinduchathumal73042 жыл бұрын

    😎

  • @roshanpadmakumara5333
    @roshanpadmakumara53332 жыл бұрын

    බදු ගෙවන්න එතකොට රටත් ජනතාවත් පොසත් වෙයි.

  • @alonechooty4326

    @alonechooty4326

    Жыл бұрын

    නිකන් කියවන්න එපා තමන්ට පුළුවන් දේ කරන්න

  • @raveendrarupasinghe7520

    @raveendrarupasinghe7520

    Жыл бұрын

    රජයට කියන්න බදු එකතුකරගන්න කියල...

  • @devilmonstersofficial

    @devilmonstersofficial

    Жыл бұрын

    Ai Rajaya entrepreneur kenek podi thane iddi udau kerala thiyrnvada. Success vunama badu gevanna

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha28522 жыл бұрын

    මේ රටේ තමුසෙ ලා වගේ ලොක්කො පොඩ් මිනිසුන් සූරන් කනවා

  • @ruwanchaturanga7792
    @ruwanchaturanga77922 жыл бұрын

    Ubala horakan karana widiyata ma rata minissu duppath wanna nadda?

  • @sawrnakw2024
    @sawrnakw20242 жыл бұрын

    Because of you people today our country poor

  • @devilsirangani7701
    @devilsirangani77012 жыл бұрын

    තොට හෙන ගහනව....දහදුක් විදල හම්බ කරපු සල්ලි දැම්මෙ( FD එකක්) දැං අවුරඅදු දෙකක් වෙනවා දෙන්නෙ නෑ.....LB එකේ නම් සල්ලි දාන්න එපා....කොරෝනා පිට දාල අපේ ලක්ෂ 60 ක් තාම දෙන්නෙ නෑ....2020 දෙසැම්බර් 15 අපි සල්ලි ගන්න ගියෙ....මේ වෙනටකාට ලක්ෂ 14 යි දුන්නෙ....

  • @vimukthisankalpa3893

    @vimukthisankalpa3893

    Жыл бұрын

    ඉතින් තොට කවුරුහරි කිව්වද බලෙන් සල්ලි දාන්න කියල

  • @dealwisdroym6645
    @dealwisdroym66452 жыл бұрын

    උන් දාර හරක් නිසා ....... තමන්ගෙ මාර්ගය හොයාගන්නෙ නැතුව දේසපාලුවන්ට කඩේ යන නිසා සහ හැම එකාලටම ඕනෙ ජනාධිපති වෙන්න....... ඒ නිසා මේක අච්චාරුවක් වෙලා ........ කැද හැලියක් වෙලා

  • @pqtiranagasarahkumara8650
    @pqtiranagasarahkumara86502 жыл бұрын

    Caina karayaga Casino horakala diunuuna mama Hor kawama goda mama

  • @dilshanpriyadarshana4993
    @dilshanpriyadarshana49934 жыл бұрын

    සුපිරි සර්

  • @teraaaa4505
    @teraaaa45052 жыл бұрын

    මිනිස්සු දුප්පත් ඔයා වගේ හොරකම් කරන්නෙ නැති හින්ද බදු ව්ංචා කරන්නෙ නැති හින්ද

  • @sanathfonseka2225
    @sanathfonseka22252 жыл бұрын

    ADA MERATE DUPPATH MINISSUNTA ADUWATA TILE KATAYAK GANNA BARIWELA THIYENNE ME MAHATHTHAYA NISA THAMAI. MIC EKA ISSARAHATA AAWAMA SATH GUNAWATH GAME THIYENNE PITIPASSE.

  • @ruwidilhanidesilva7750

    @ruwidilhanidesilva7750

    2 жыл бұрын

    Naththan et noterumak nati awunta me horawa sir. Rajapakshalata wadina rate mewa aruma pudumayak newe

  • @hewayelagehewawasam5829
    @hewayelagehewawasam58292 жыл бұрын

    Me wage minissu innakan anith minissu duppath tamai...

  • @iroshakumudini4271
    @iroshakumudini42712 жыл бұрын

    Sir obat gaya. Sir minissu badaginne marenna asannai .ee nisa rta berganime saththk kriyawe pahanak dalwmu. Mee rate adarmishta palakain parat bassawa mankolla ka salli araganiemat a.sththkkriya pahanak ada dawase gethara dal wanna.wardi nathi minissu maranyen beranna. Kiyala

  • @channasamath3730
    @channasamath37302 жыл бұрын

    Thop waga horu miss Nadu gawapan

  • @upendrakumara7634
    @upendrakumara76342 жыл бұрын

    හොද වීඩීයෝ එකක්.

  • @pl9410
    @pl94103 жыл бұрын

    Day APTER YESTERDAY WE ARE STAY AT SRILANKA SIR

  • @ireshasenavirathna5776
    @ireshasenavirathna57762 жыл бұрын

    Munuth ballo thamai.loku talk nodi manussayek wage ratata udau karapan

  • @thakshisenani3075
    @thakshisenani30752 жыл бұрын

    Ubala wage badu gewanne nathi horu eddi duppath nowi thiyeda?

  • @khsenetsomahemachandra5806
    @khsenetsomahemachandra58062 жыл бұрын

    Obathuma mahindalata kade yana nisa hamadama minissu duppath.

  • @roshanfernando8874
    @roshanfernando88742 жыл бұрын

    Thamusela billian walin bankuwalata , inland revenue akata polu tiwwahama minissu kohomath duppath thamai.

  • @chandrikapathirana1521
    @chandrikapathirana15212 жыл бұрын

    oyala wage kairatika welendo innakam API hamadama duppath .tile walata karapu de ATI hodatama.

  • @tmupali1020
    @tmupali10202 жыл бұрын

    Oyahambakarapu dewal sadarananam kotaram satutuda

  • @razakhasan8879
    @razakhasan88792 жыл бұрын

    minissu hemadema duppth ey dannawada hemaminihekma benkuwlatath badhu walata polu thiyala nehene. nihathamni minissu hemadema duppath thamay

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi72992 жыл бұрын

    Apitath naya denawanam poluthiyanna api oya goraka pandithayanta wadiyen hondat innawa

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana72482 жыл бұрын

    soorakana wyaparikayo inna thuru janathawa dhuppath.

  • @ruwidilhanidesilva7750

    @ruwidilhanidesilva7750

    2 жыл бұрын

    True..... mu baila gahanawa. Nodanna miharak hurey danawa. Tawa sir kiya kiya anh ape minissu

  • @SL_Bike99
    @SL_Bike993 жыл бұрын

    👍👍👍👍👍

  • @mohamedMohamed-kn8um
    @mohamedMohamed-kn8um2 жыл бұрын

    Mung thamai Ratey minisungey salli kewey.

  • @abdulcareem7472
    @abdulcareem74722 жыл бұрын

    One to become rich next be come poor...resource in the country not evenly distributed

  • @chethanimalshani856
    @chethanimalshani8563 жыл бұрын

    ❤️💫

  • @basilperera2473
    @basilperera24732 жыл бұрын

    Mama oba nam,lankawata I.M.F.naya ganna eda thabanne naha.mama nayak denata.mata labena poliyath ratemai thiyenne.mage viyadamen pohora,deesal,patrol,gas genath denawa,haki ekmanin.avita polim nathivela janathawa vadata bahinawa,kalin wage.rata dan duwanawa kalin wage.a pina mata athi.minissu sathutin.mama oya parlimeenthuve inna comis karayanta yata venne naha.mama hamadama nihadai.mamath sadharanawa hambu karagena ratath goda daanawa. Dan janathawa mata kamathi.mama awankawa udaw karapu nisa.eelagata mama aniwaryenma janapathi venawa.janathawata salakapu nisa mata aya labenawa. Mata parlimeenthu Anna labune mama mahansiyen hambu karagena dhana pathiyek wuu nisai.aa warama hamootama labenne naha.pera pin nisa me labuu waramin mama mage sasara gamanath jaya gannawa ,theruwan saranai (kathikacharya, basil perera, Las Vegas)

  • @sandakathmini5371
    @sandakathmini53712 жыл бұрын

    මේ කමෙන්ට් ටික බලපං දම්මිකයෝ

  • @thusharasmpath2965
    @thusharasmpath29652 жыл бұрын

    Meyata gotabayala horakan krnna ida dunnata minissunta ahema tibbada nani ..maha padattala minihek lokukama kiywanwa koi welet..

  • @msamarakoon7209
    @msamarakoon72092 жыл бұрын

    ඔයාලා වගේ කෝටිපති යන්ට ලංකාව මේ වැටිච්ච වෙලාවේ එකක් සල්ලි වියදම් කරන්න බැරි ඇයි

  • @akshanajayakody
    @akshanajayakody Жыл бұрын

    මනුස්සයෙක්ගෙන් අපිට ගන්න පුළුවන් දේ විතරක් අරගෙන ඉතුරු ඒවා ටික අතඇරලා දාන්න. ඔයාලා tax ගෙවනන කියල comment කරාට මේ මනුස්සයා comment බලන්න time waste කරන්නේ නෑ😂

  • @anilwijesinghe6145
    @anilwijesinghe61452 жыл бұрын

    See you later.

  • @renukawijewickrama4183
    @renukawijewickrama41832 жыл бұрын

    Sochan padiyak aran banku lone argena nokadawama ekagewamin lait bil wathua bil gewala layinta uganwana nisa oyala wage banku walata polu thyala htiyanam apitath diunuwenna thibuna eth apita sathutuyi api ratata nayana

  • @vijithavijitha1914
    @vijithavijitha19142 жыл бұрын

    ටයිල් මාපියාව

  • @amilasugathkumara5815
    @amilasugathkumara58152 жыл бұрын

    Haහා. බදු පැහැර එරපුව ගේවන්නකො

  • @sampathjayasena2373
    @sampathjayasena23732 жыл бұрын

    Loku businessman la bank walata polu thibbama ratawal bankoloth wenawa...minissu duppath wenawa...

  • @prasanthakumara1742
    @prasanthakumara17422 жыл бұрын

    Oya kochchara badhu gewaNna thiyenawada

  • @kbt3831
    @kbt38319 ай бұрын

    කුණු dhammika

  • @pradeeppriyankara5250
    @pradeeppriyankara52502 жыл бұрын

    මුන් හැමදාම පොඩි මනුස්සයා හූරන් කෑවා එකයි දැන් එනවා පොහොසත් වෙන්න කියලා දෙන්න.

  • @sandakathmini5371

    @sandakathmini5371

    2 жыл бұрын

    💪💪💪💪💪

  • @anurasampath8992
    @anurasampath89922 жыл бұрын

    Pala hora yanna....m

  • @srilalvijenayaka3783
    @srilalvijenayaka37832 жыл бұрын

    Rate budumudal gewala danawa oi.thopi pohosath badunogewana nisa militant 553 hiragana ubath 1ka horek

  • @sandayanisilva2637
    @sandayanisilva26372 жыл бұрын

    8

  • @priyankara6738
    @priyankara673811 ай бұрын

    Casino pappa

  • @sandunmarasinghe4013
    @sandunmarasinghe40132 жыл бұрын

    බැංකුවේ වාරිකය පැහැර නොහැරිය නිසා.

  • @travelparadiseofsrilanka4393
    @travelparadiseofsrilanka43932 жыл бұрын

    Meyla sramaya huran kanawa laba pamanai hithanne apu laba beduwanam minissu athare iwarane

  • @kanthiwijewardana1423
    @kanthiwijewardana14232 жыл бұрын

    දෙිශපාළුවෝ.හොර ජවාරමි.කාරයෝ

  • @pushpageethamali8212
    @pushpageethamali82122 жыл бұрын

    Ane. Mahaththayo. Gewanna. Thiyena. Koti. Gananaka. Badu. Gewapan

  • @jayarathnasilva6398
    @jayarathnasilva63982 жыл бұрын

    Mun horu.His qection. Is why we are poor. Rajapakse hora best friend.

  • @user-bo7sw9gv3p
    @user-bo7sw9gv3p2 жыл бұрын

    උබලා වගේ එවුන් ඉන්න කම් මිනිසුන් දුප්පත්

  • @sriniperera2472
    @sriniperera24722 жыл бұрын

    ඔහෙලා බදු නොගෙවා ඉන්නවා ඔහෙලා පොහොසත් වෙනවා අසරණ මිනිස්සු දුප්පත් වෙනවා බදු ගෙව ගෙව.

Келесі