කොරෝනාවෙන් පසු ව්‍යාපාර | Dhammika Perera | Talk With Chatura

#COVID-19 වෛරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලාංකීය ව්‍යාපාර වල තත්ත්වය පිළිබඳ පමණක් මෙම වැඩසටහනේදී සාකච්ඡා කළ අතර ධම්මික පෙරේරා සහ ඔහුගේ ව්‍යාපාර පිළිබඳ මීට පෙර කරන ලද සාකච්ඡාව පහත 👇 ලින්ක් එකෙන් නරඹන්න.'
( • Dhammika Perera | ධම්ම... )
#TalkwithChatura #DhammikaPerera #COVID-19

Пікірлер: 1 500

  • @nimeshasugandi9921
    @nimeshasugandi99214 жыл бұрын

    👌සරලවම කිව්වොත් ඇවිදින බුද්දි ගබඩාවක් සරල, නිදහස් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්,ආදර්ශමත් චරිතයක්. රටේ ගන්න තීරන වලින් 1/2 ක්වත් මේ වගේ මිනිස්සුන්ගෙ අදහස් ප්‍රයෝජනයට ගන්න ඕනි. A/L student කෙනෙක් විදියට මේ video එකෙන් ගොඩක් තොරතුරු ගන්න පුලුවන් උනා.🙏👍👍👍👍

  • @dumindakumara92
    @dumindakumara924 жыл бұрын

    ධම්මික පෙරෙරා මොනා උනත් හැම වචනයකම දනාත්මක ලෙස කථා කරනවා.

  • @wijesinghe2529

    @wijesinghe2529

    4 жыл бұрын

    බලහන්...kzread.info/dash/bejne/ipejx6t6itfSkcY.html

  • @SuraanjFilmsFactory

    @SuraanjFilmsFactory

    4 жыл бұрын

    බැලුවෙ නැත්නම් මේක බලන්න 👉kzread.info/dash/bejne/Zp6NsNqNirKZpps.html ඉවර වෙනකං බැලුවාහම තෙරුම් ගනී කොල්ලොන්ගෙ වැඩේ කොච්චර සුපිරි ද කියලා

  • @kasunwanninayake3110

    @kasunwanninayake3110

    4 жыл бұрын

    @@SuraanjFilmsFactory wedagath programme akak asse me wage gon link noda hitapan

  • @kas19932

    @kas19932

    4 жыл бұрын

    එයාට මේ කාලේ පට්ට ලාබ අැති. මේ කාලේ තමා මිනිස්සු සූදු වලට ගොඩක් යන්නේ. මොකද job නැතිවෙලා, බැංකු ගෙවීම් හිර වෙලා අනාත වෙලා ඉන්න කොට තමා get rich quick scheme වලට මිනිස්සු පෙලබෙන්නේ. දම්මික පෙරේරාගේ වැඩි හරිය තියෙන්නේ සූදූ බිසිනස්නේ.

  • @madhurapriyankara9388

    @madhurapriyankara9388

    3 жыл бұрын

    @@kas19932 දන්න තරම තමයි

  • @nipunaprabashana4803
    @nipunaprabashana48034 жыл бұрын

    හැමදාම ධම්මික මහත්තයා ගෙනාවත් අපි බලනවා. ඒතරම් වටින වැඩසටහනක් . 👌

  • @professorgimsara2180

    @professorgimsara2180

    4 жыл бұрын

    Talk with dammika

  • @pureworld9524

    @pureworld9524

    4 жыл бұрын

    ඇත්ත

  • @allmyfriendsareheathens5071

    @allmyfriendsareheathens5071

    4 жыл бұрын

    nipuna prabashana ඔහු ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ට ව්‍යාපාරිකයෙකු විය හැකි නමුත් ඔහු හොඳ මනුෂ්‍යයෙක් නොවේ. ඔහුගේ නීතිවිරෝධී වැඩ සහ ඔහුගේ ක්‍රියාවන් වසන් කිරීමේ දේශපාලන නායකයින්ගේ බලය භාවිතා කිරීම ගැන ජනතාව දනී. මේ රටේ නීතිය, පොලීසිය, දේශපාලකයන් සියල්ලම දූෂිත ය. ඔහු හුදෙක් මාධ්‍යයේ ඉදිරියේ පූර්ව පිටපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ ඔහු පසිද්ධ සිටින බවට වග බලා ගැනීම සඳහා ය. ඔහු කලින් වරක් කියු පරිදී බොහෝ විට දේශපාලනයට පිවිසීමට උත්සාහ කරනවා ඇති , අපි නොදනිමු. මේ රටේ බොහෝ ඥනවන්ත, ධනවත්, අවස්ථාවාදී පුද්ගලයන් සිටිති. මේ මිනිහා ඔවුන්ගෙන් කෙනෙක්. නමුත් අපේ රට දියුණු වුනාද? පිළිතුර නැත. නායකයෙකුගේ ප්‍රධාන සුදුසුකම විය යුත්තේ රටට යහපත් මිනිසෙක් ලෙස වගකීම් සහ යුතුකම් ඉටු කිරිමය්.. ඵමනිස ඔහු රට නිවැරදි කිරීමට හොඳ පුද්ගලයෙක්ද? පිළිතුර නැත. එබැවින් ඔබේ අදහස ගැන නැවත වරක් සිතන්න

  • @madhurapriyankara9388

    @madhurapriyankara9388

    3 жыл бұрын

    @@allmyfriendsareheathens5071 rich dad pure dad story එක කියවන්න, ඔයා ඉන්න මානසික මට්ටම ඔයාටම හිතාගන්න පුළුවන්

  • @theresameegodage2088

    @theresameegodage2088

    2 жыл бұрын

    @@allmyfriendsareheathens5071 lolyes you

  • @Rane1557
    @Rane15574 жыл бұрын

    දේශපාළණ කණ්නාඩි ගලවලා විවෘත මනසකින් බැලුවොත්,ජීවිතේට පොසිටිව් දේවල් ගොඩක් එකතු කරගන්න පුලුවන් වැඩසටහනක්. ධම්මික = විකිපිඩියා 💪🏿

  • @djsaminda.

    @djsaminda.

    4 жыл бұрын

    leo messi It’s so true 😍😎👍

  • @spawspaw7494

    @spawspaw7494

    4 жыл бұрын

    ඔව්!!!

  • @BestYear2016

    @BestYear2016

    4 жыл бұрын

    leo messi Wikipedia wala data niwaradi na

  • @Rane1557

    @Rane1557

    4 жыл бұрын

    #piarate Ghost ඔව් ඔබ හරි 👍

  • @chira-2487

    @chira-2487

    4 жыл бұрын

    අනිවා

  • @miracletv4019
    @miracletv40194 жыл бұрын

    චතුර අය්යේ...මේ progarme.වගේ ඒවා...Derana TV.. එකේ උදේ දාන්න...හදහන් කාරයෝ නලු නිලියො ගෙනල්ලා Fantsy world මවන්න එපා..මේවා තමයි මිනිස්සුන්ගේ ඔලුවට වදින්න ඕනේ....උදේ පාන්දර...හදහන් කාරයෝ ගෙනල්ලා....දෙයියන්ට..පූජා වට්ටි දෙන්න හුරු කරන්නේ නැතුව..

  • @susantharajapaksha3467

    @susantharajapaksha3467

    4 жыл бұрын

    susantha dikkumbura අනේ ඔව් හදහන් කරයෝ එකෙක් හිටියනම් ඇති දම්මික පෙරෙරා මහත්මයා වගේ 100 කට වල කපන්න ඔකුන්ව එලවලා මෙතුමගෙ කතාව උදෙට දාන්න එහෙම උනොත් මෙතුමා වගේ තව 1000 රටෙ බිහිවෙයි 🙏🙏🙏🙏

  • @danushkadione2924

    @danushkadione2924

    4 жыл бұрын

    සිරාවටම

  • @amodyasilva9442

    @amodyasilva9442

    4 жыл бұрын

    ඇත්ත කතාව 👍

  • @chefjournal3092

    @chefjournal3092

    4 жыл бұрын

    Sirawata⚠️️⚠️️⚠️️⚠️️

  • @prasadlakmal3584

    @prasadlakmal3584

    4 жыл бұрын

    ඒක නම් ඇත්ත.. ඒත් දම්මික පේරේරා රාහු කාලේ විශ්වාස කරනවා.. . ✌️😊🤞👍

  • @musicdragonofficial
    @musicdragonofficial4 жыл бұрын

    තනිකර මේ බඩ බෝල කන්න මොලයක් නෙමෙයි ඇවිදින කම්පියුටර් එකක්... ආදරෙයි ධම්මික මහතා... ඔබ වැනි උගතුන් තවමත් අප මහ පොලොවේ සිටිනවාට...

  • @danukamadhukumara6803

    @danukamadhukumara6803

    4 жыл бұрын

    Owata mukuth kiyanna hodane thawa wasangathayak maga enawa ...ekenuth berenna epeyi

  • @allmyfriendsareheathens5071

    @allmyfriendsareheathens5071

    4 жыл бұрын

    music dragon ඔහු ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ට ව්‍යාපාරිකයෙකු විය හැකි නමුත් ඔහු හොඳ මනුෂ්‍යයෙක් නොවේ. ඔහුගේ නීතිවිරෝධී වැඩ සහ ඔහුගේ ක්‍රියාවන් වසන් කිරීමේ දේශපාලන නායකයින්ගේ බලය භාවිතා කිරීම ගැන ජනතාව දනී. මේ රටේ නීතිය, පොලීසිය, දේශපාලකයන් සියල්ලම දූෂිත ය. ඔහු හුදෙක් මාධ්‍යයේ ඉදිරියේ පූර්ව පිටපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ ඔහු පසිද්ධ සිටින බවට වග බලා ගැනීම සඳහා ය. ඔහු කලින් වරක් කියු පරිදී බොහෝ විට දේශපාලනයට පිවිසීමට උත්සාහ කරනවා ඇති , අපි නොදනිමු. මේ රටේ බොහෝ ඥනවන්ත, ධනවත්, අවස්ථාවාදී පුද්ගලයන් සිටිති. මේ මිනිහා ඔවුන්ගෙන් කෙනෙක්. නමුත් අපේ රට දියුණු වුනාද? පිළිතුර නැත. නායකයෙකුගේ ප්‍රධාන සුදුසුකම විය යුත්තේ තම රටට සහ තම ජීවිතය පූජා කිරීමට තරම් මිනිසුන්ට ඇති ආදරයයි. (උදාහරණයක් ලෙස අපේ රණවිරැවන් etc..) . ඵමනිස ඔහු රට නිවැරදි කිරීමට හොඳ පුද්ගලයෙක්ද? පිළිතුර නැත. එබැවින් ඔබේ අදහස ගැන නැවත වරක් සිතන්න

  • @cryptotommy1008

    @cryptotommy1008

    4 жыл бұрын

    @@allmyfriendsareheathens5071 ඔව් උබ හොද මනුස්සකම් දන්න එකානෙ.පලයන් බන් යන්න. තනි තනියෙන් වැඩ කරහන් රට දියුනු කරන්න.වෙන එව්න් කරල දෙනකන් බලන් ඉන්නෙ නැතුව කුහකයා

  • @allmyfriendsareheathens5071

    @allmyfriendsareheathens5071

    4 жыл бұрын

    Under Ground මම හොඳද නැද්ද යන්න විනිශ්චය කිරීමට ඔබ මාව දන්නවාද? ඔබට කටක් ඇති නිසා කතා නොකරන්න. මිනිසුන්ට විනිශ්චය කළ හැක්කේ ඔවුන්ගේ හැසිරීමෙන් පමණි. මෙම පුද්ගලයා ඔහුගේ අතීත ව්‍යාපාරික ක්‍රියාවන් පදනම් කරගෙන විනිශ්චය කර ඇත්තේ ඇත්ත කරුණු මත පදනම් කරගෙන. verification; 1)Garbage without- garbage within- Daily ft 2)Lanka stock regulator's ex chief held over fraud- gulf news 3)Political appointments to the Boi (Board of investment)- daily ft මොහු ආදර්ශයට සුදුසු බවට තර්ක කිමට ඔබට ඇති කරුණු මොනවාද? දූෂිත පුද්ගලයින් පිරිසිදු කිරීම වෙනුවට, අප සැමට උදව්වක් වශෙයන් තමන්ට වැදගත් කරැනක් කිමට නැත්නම් විකාරයක් නොවි සත්‍යාපනය (verifications) අවම වශයෙන් කියවන්න.

  • @cryptotommy1008

    @cryptotommy1008

    4 жыл бұрын

    @@allmyfriendsareheathens5071 ඔව් මිනිස්සුන්ගෙ මොලේ පාදන්න වෙන්න ඇති හැම කොමෙන්ට් එකකම එකම දේ ලියන්නෙ.

  • @tharushapeduruarachchi4212
    @tharushapeduruarachchi42124 жыл бұрын

    කවදාහරි වැඩ කරපන් ධම්මික පෙරේරා වගේ නිදහසේ ඉන්න! #Life_goals

  • @azmilkais

    @azmilkais

    3 жыл бұрын

    Sira. Mr. Perera day to day operations karane na ne. Research and development witharai. Eya free eke inawa athal eke 😁

  • @lasanthakumara7944
    @lasanthakumara79444 жыл бұрын

    ඔබ වැනි පුද්ගලයෙක්.. ( ධම්මික පෙරේරා) මේ වගේ වැඩසටහනක් සතියට එකපාරක්වත් කරනවා නම් රට යහමගට හැරේ 💪🇱🇰.(දේශපාලනය ගාවගන්න නැතුව )

  • @SuraanjFilmsFactory

    @SuraanjFilmsFactory

    4 жыл бұрын

    බැලුවෙ නැත්නම් මේක බලන්න 👉kzread.info/dash/bejne/Zp6NsNqNirKZpps.html ඉවර වෙනකං බැලුවාහම තෙරුම් ගනී කොල්ලොන්ගෙ වැඩේ කොච්චර සුපිරි ද කියලා

  • @brusjajamey7603
    @brusjajamey76034 жыл бұрын

    රුපියල් 20ක සුයිප් එකක් අරගෙන කෝටි 20ක හීන දකින අයට දම්මික පෙරේරා ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ..

  • @sandunrangana8437

    @sandunrangana8437

    4 жыл бұрын

    aniwa broo.. ape samahara kammaliyanta ela kathawa

  • @wijesinghe2529

    @wijesinghe2529

    4 жыл бұрын

    බලහන්...kzread.info/dash/bejne/ipejx6t6itfSkcY.html

  • @lakshmanperera944

    @lakshmanperera944

    4 жыл бұрын

    00 pp

  • @SuraanjFilmsFactory

    @SuraanjFilmsFactory

    4 жыл бұрын

    බැලුවෙ නැත්නම් මේක බලන්න 👉kzread.info/dash/bejne/Zp6NsNqNirKZpps.html ඉවර වෙනකං බැලුවාහම තෙරුම් ගනී කොල්ලොන්ගෙ වැඩේ කොච්චර සුපිරි ද කියලා

  • @wags3489

    @wags3489

    4 жыл бұрын

    A

  • @nipunshehan
    @nipunshehan4 жыл бұрын

    එක තත්පරයක්වත් skip නොකර බැලුවෙ. දන්නෙ නැති ඒවා ගොඩක් ඉගෙන ගත්තා 💝

  • @pureworld9524

    @pureworld9524

    4 жыл бұрын

    අන්න හරි

  • @SuraanjFilmsFactory

    @SuraanjFilmsFactory

    4 жыл бұрын

    බැලුවෙ නැත්නම් මේක බලන්න 👉kzread.info/dash/bejne/Zp6NsNqNirKZpps.html ඉවර වෙනකං බැලුවාහම තෙරුම් ගනී කොල්ලොන්ගෙ වැඩේ කොච්චර සුපිරි ද කියලා

  • @nipunlakshitha4482

    @nipunlakshitha4482

    3 жыл бұрын

    Aniwa balanna watinawa

  • @lifehackers4666

    @lifehackers4666

    3 жыл бұрын

    Watch this!!! kzread.info/dash/bejne/fIarzsWKaaqfeqQ.html

  • @DiDUWeer
    @DiDUWeer4 жыл бұрын

    මේ රටට ඕනේ තව පාලකයෙක් නෙමේ හොද කලමනාකාරුවෙක් ❤️🇱🇰

  • @dnsapc9639
    @dnsapc96394 жыл бұрын

    දේශපාලන මජරයන්ට වඩා මේ මිනිස්සු කොයිතරම් වටිනවාද? හැම වචනයක්ම ධනාත්මකයි. චතුර, මේ වගේ කතිකාවත් තමයි ලංකාවට ඔනි.

  • @allmyfriendsareheathens5071

    @allmyfriendsareheathens5071

    4 жыл бұрын

    Dns Apc ඔහු ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ට ව්‍යාපාරිකයෙකු විය හැකි නමුත් ඔහු හොඳ මනුෂ්‍යයෙක් නොවේ. ඔහුගේ නීතිවිරෝධී වැඩ සහ ඔහුගේ ක්‍රියාවන් වසන් කිරීමේ දේශපාලන නායකයින්ගේ බලය භාවිතා කිරීම ගැන ජනතාව දනී. මේ රටේ නීතිය, පොලීසිය, දේශපාලකයන් සියල්ලම දූෂිත ය. ඔහු හුදෙක් මාධ්‍යයේ ඉදිරියේ පූර්ව පිටපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ ඔහු පසිද්ධ සිටින බවට වග බලා ගැනීම සඳහා ය. ඔහු කලින් වරක් කියු පරිදී බොහෝ විට දේශපාලනයට පිවිසීමට උත්සාහ කරනවා ඇති , අපි නොදනිමු. මේ රටේ බොහෝ ඥනවන්ත, ධනවත්, අවස්ථාවාදී පුද්ගලයන් සිටිති. මේ මිනිහා ඔවුන්ගෙන් කෙනෙක්. නමුත් අපේ රට දියුණු වුනාද? පිළිතුර නැත. නායකයෙකුගේ ප්‍රධාන සුදුසුකම විය යුත්තේ තම රටට සහ තම ජීවිතය පූජා කිරීමට තරම් මිනිසුන්ට ඇති ආදරයයි. (උදාහරණයක් ලෙස අපේ රණවිරැවන් etc..) . ඵමනිස ඔහු රට නිවැරදි කිරීමට හොඳ පුද්ගලයෙක්ද? පිළිතුර නැත. එබැවින් ඔබේ අදහස ගැන නැවත වරක් සිතන්න

  • @wijesinghe2529

    @wijesinghe2529

    4 жыл бұрын

    බලහන්...kzread.info/dash/bejne/ipejx6t6itfSkcY.html

  • @agannabcpanthiyadilhancpat2759

    @agannabcpanthiyadilhancpat2759

    4 жыл бұрын

    Ra Ahase රෑ අහසේ Instrumental Remake original MP3 ඕනි අයට දෙනවා. kzread.info/dash/bejne/amScmJuAhJq0fpM.html

  • @kasunsameerasilva
    @kasunsameerasilva4 жыл бұрын

    දැනුම තිබ්බත් තව කෙනෙක්ට තේරුම් කරන්න හැකියාව නැති අය ඕන තරම් ඉන්නවා.ඒත් එහෙම බලද්දී ධම්මික පෙරේරා කියන්නේ සිරාම චරිතයක්..මේ වීඩියෝ එකේ කිසිම තැනක බෝරින් නොවෙන විදියට නියම විදියට හැමදෙයකටම උත්තර දෙනවා..මේවා තමයි හැම චැනල් එකකම උදේම මිනිසුන්ට බලන්න දාන්න ඕනේ

  • @agannabcpanthiyadilhancpat2759

    @agannabcpanthiyadilhancpat2759

    4 жыл бұрын

    Ra Ahase රෑ අහසේ Instrumental Remake original MP3 ඕනි අයට දෙනවා. kzread.info/dash/bejne/amScmJuAhJq0fpM.html

  • @thilinilahiru6291
    @thilinilahiru62914 жыл бұрын

    චතුරට අල්ලන් බනින්න එපා. එයා අහන්නේ රටේ සමානය මහජනතාව නියෝජනය වන ප්‍රශ්න...

  • @RosenGraphic
    @RosenGraphic4 жыл бұрын

    කැමති කෙනෙක් ඉන්නව නම් බලන්න. ගන්න දෙයක් තියනව නම් ඉගෙන ගන්න. ජෝක් වලටයි ගේම් වලටයි කාලෙ අපරාදෙ කරන්නෙපා. මේක හිස් අවකාශෙ ගහන්න ඕනිම ගේමක්

  • @PawanID123

    @PawanID123

    4 жыл бұрын

    මමත් ඔයාව Subscribe කරල Join උනා

  • @relaxinmind8636

    @relaxinmind8636

    4 жыл бұрын

    kzread.info/dron/AE2VGD3Ng6rkaUqc7QHS-Q.html

  • @mahelaweerakoon948
    @mahelaweerakoon9484 жыл бұрын

    When all world with negative mind, this man always in positive, thats why who is he 😍

  • @agrabhashinee9084

    @agrabhashinee9084

    4 жыл бұрын

    Mahela Weerakoon actually yes i also pointed out that in this video💪

  • @wijesinghe2529

    @wijesinghe2529

    4 жыл бұрын

    බලහන්...kzread.info/dash/bejne/ipejx6t6itfSkcY.html

  • @nimashinisansala2192
    @nimashinisansala21924 жыл бұрын

    What ever is said & done, my husband got his last two months salary without any deduction from a company that Mr. Perera owns.. Thank you very much sir..

  • @wimal2751

    @wimal2751

    4 жыл бұрын

    Csino money lajjai

  • @thushanthaperera3983

    @thushanthaperera3983

    4 жыл бұрын

    @@wimal2751 පින් බතා උබ මේ රටට මොනවාද කරලා තියෙන්නේ......

  • @favorite8538

    @favorite8538

    4 жыл бұрын

    @@wimal2751 😂 palei Irisiyawe Marila oyawa

  • @RK-qj3fp
    @RK-qj3fp4 жыл бұрын

    Tv එකේ morning programme වලට මේවා දාන්න ඕනෙ. අර ජෝතිශ්‍ය කාරයොන්ගෙ බොරු දාන්නැතුව.

  • @power-zq5km

    @power-zq5km

    4 жыл бұрын

    Yes

  • @thilakasiriparagahawattege7061

    @thilakasiriparagahawattege7061

    4 жыл бұрын

    ඔබ 👍 හරි

  • @SuraanjFilmsFactory

    @SuraanjFilmsFactory

    4 жыл бұрын

    බැලුවෙ නැත්නම් මේක බලන්න 👉kzread.info/dash/bejne/Zp6NsNqNirKZpps.html ඉවර වෙනකං බැලුවාහම තෙරුම් ගනී කොල්ලොන්ගෙ වැඩේ කොච්චර සුපිරි ද කියලා

  • @chandanaruwan4775
    @chandanaruwan47754 жыл бұрын

    නියම සාකච්ඡාවක්.ධම්මික මහත්තයා කතා කරනවා අහන් ඉන්න ආසා හිතෙනවා. ලොකු දැනුමක් තියෙනවා. ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබ්බා ❤️👍🤔👍❤️

  • @wijesinghe2529

    @wijesinghe2529

    4 жыл бұрын

    බලහන්...kzread.info/dash/bejne/ipejx6t6itfSkcY.html

  • @jazzlanka3364
    @jazzlanka33644 жыл бұрын

    චතුර ඔයා ගොඩක් මදි ...... ඔය ටීටර් කාරයෝ නෙමේ. ගොඩක් ලැහැස්තිවෙන්න. ප්‍රශ්න ගොඩක් දුර්වලයි.

  • @sisaranelumdeniya
    @sisaranelumdeniya4 жыл бұрын

    Good insights. හැබැයි වැඩිය COVID-19 වෛරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලාංකීය ව්‍යාපාර වල තත්ත්වය පිළිබඳ කතා උනා මදි කියලා හිතෙන්නේ!

  • @masterstubborn9947
    @masterstubborn99474 жыл бұрын

    චතුරට මැද හරියෙදි එපා වුනා කට උත්තරත් නැ දෙන උත්තර වලට අහන්න ප්‍රශ්න මතක් වෙන්නෙත් නැ.

  • @bantyjz

    @bantyjz

    4 жыл бұрын

    Yasiru Liyanage padiri unaa bn chathura..

  • @amilakarunarathna6223

    @amilakarunarathna6223

    4 жыл бұрын

    Unp කාරයෙක් 🤣🤣🤣🖕

  • @masterstubborn9947

    @masterstubborn9947

    4 жыл бұрын

    යකෝ මේකේ අස්සෙත් දේශපාලනේ ගාගන්න එපා මන් දැම්මේ මට හිතුන එක උබලගේ දේශපාලනයක් ගාව ගත්තේ නැ 😂🙏

  • @kavingadias8806

    @kavingadias8806

    4 жыл бұрын

    Sirwatama

  • @isharagayankarunarathne1610

    @isharagayankarunarathne1610

    4 жыл бұрын

    චතුරට මේ මනුස්සය කියන දේ තෙරෙන්නෑ.. හිතන් ආපු උත්තර ආවෙ නැති නිසා ශොක්

  • @chamindakumara130
    @chamindakumara1304 жыл бұрын

    මේ වගේ අය ගන්න තීරණ නිසා තමයි economy එක මේ තරමින් grow වෙලා තියෙන්නෙ, නැත්නම් මේ දේශපාලුවෝ රට ඉවර කරලා මේ වගේ program උදේට දාන්න පුළුවන්නම් ගොඩක් වටිනවා ඒත් කරැමෙට උදේපාන්ඳර නක්ෂත්‍ර කාරයොයි වැඩකට නැති ලග්න ගැනයි , මේ දේවල් ගැන නොදන්න ගොඩක් අය දැනුවත් වෙනවා. I respect renowned Mr Dhammika perera.

  • @vishwarathnayaka7361
    @vishwarathnayaka73614 жыл бұрын

    නියම econ. AL කොමස් කරපු එකෙක්ට දසමෙට තෙරෙනව. පට්ට කතාව.

  • @sankamoremadafilms

    @sankamoremadafilms

    4 жыл бұрын

    ඇත්තටම

  • @sahantharuka9835

    @sahantharuka9835

    10 ай бұрын

    සිරාවටම බං . ගන්න දේවල් ගොඩක් තියනවා. ගේමක් ගහන කොල්ලෙක්ට මේ වචන ටිකත් ඇති මං හිතන්නෙ

  • @ashanbhagya5224
    @ashanbhagya52244 жыл бұрын

    මිනිසුන්ට ඕනේ ඇත්ත...බොරු මවාපෑම් නෙවේ.හොද වැඩ සටහනක්.MR perera කියන්නේ සුපිරි වැඩ්ඩෙක්.කතාවෙන්ම එක තෙරේනවා.❤️❤️

  • @navoddyaperera1332
    @navoddyaperera13324 жыл бұрын

    අශෝක් පතිරගේ මහත්මයාවත් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න තවත් දවසක.එතුමාගේත් ව්‍යාපාරික අදහස් වැදගත් වෙයි රටට.

  • @isumaduwanthi7093

    @isumaduwanthi7093

    4 жыл бұрын

    Our group chairman. Mr.ashok pathirage

  • @bapadmasri1873
    @bapadmasri18734 жыл бұрын

    දම්මික පෙරේරා මහතා හරිම විවෘත මනසකින් තමයි මේ ගැන කියවීමක සිටින්නෙ හරිම සතුටුයි වැටෙන එක ගැන කතා කරන්නෙ නැහැ නැගිටින ක්‍රමයක් ගැන තමයි සිතන්නෙ ඇත්තටම දුක් නොවී ඉන්නඑක තමයි මේවගේ වෙලාවට කලයුත්තෙ මා ඉන්නෙ ලෙබනන් වල

  • @kavindumax4763
    @kavindumax47634 жыл бұрын

    38.38 අපේ රටේ අධ්‍යාපනයේ වටීනාකම හොඳටම දැනෙන මොහොතක්. AL කරලා මාසේ පඩියට ජොබ් කර කර විතරක් ඉන්න එපා. මේක බලලාවත් අඩුම තරමේ Undergraduate එකක්වත් කරන්න. Service economy එක අපිට හීන ප්‍රතිශතයක් තියෙන්නේ. හැමෝම qualified වෙන තරමට අපේ දැනුම පිටට දීලා ලොකු ලාභ ගන්න පුලුවන් රටට. නැත්තන් ඒ දැනුමම යොදවලා ව්‍යාපාර පුළුල් කරන්න පුලුවන්

  • @amilarandeni554
    @amilarandeni5544 жыл бұрын

    විශේෂයෙන් ඔබ තුමාගේ බිරිඳට සහ ඔබ තුමාට ගෞරවයෙන් ස්තුතියි ...රටේ දරුවන් වෙනුවෙන් ඒ තිබෙන යහපත් හැඟීමට සහ ඒ වෙනුවෙන් දියත් කර ඇති DP Education Schoolඑකට.🙏 ඒ වගේ ම මේ අපට මේ බෙදා දෙන කියා දෙන නව දැනුමටත් ඔබතුමාට ගොඩක් ස්තුතියි !😍ඔබතුමාට ජයෙන් ජය . 🕯️

  • @rameshdewapriya9406
    @rameshdewapriya94064 жыл бұрын

    ධම්මික අද ඉන්න තැන ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඔහු වැඩ්ඩෙක්.බලන්න පරිපූර්ණ දැනුම. ඒ වගේම මම ආසම කොටස 48:40-49:50. රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනගත්ත අයෙක්,පෞද්ගලික විශ්ව විද්‍යාලයීය දේශකවරයෙක් විදිහට මම එදා ඉඳන්ම දැක්ක වැරැද්දක් ඔබ ලස්සනට සමාජයට කිව්වා. ස්තූතියි.

  • @Demi-ne3qe
    @Demi-ne3qe4 жыл бұрын

    ශ්‍රී ලංකාවට වටිනම මනුස්සයෙක්...ධම්මික පෙරේරා කියන්නේ..❤️❤️❤️

  • @Hexaifx
    @Hexaifx3 жыл бұрын

    දියුනු වෙන මිනිහෙක්ගෙ තියෙන්න ඔනෙ දෙයක් දැක්කා. හැම දේම positive විදියට දකින එක😍

  • @priyankabandara1586
    @priyankabandara15864 жыл бұрын

    ආදරෙයි රත්තරං මහත්තයෝ.ඔබ තුමා මාර possitive.ඔබතුමා දියුණු උන එක පුදුමයක් නෙවේ.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.ඔබතුමා අහසේ නම් මම ඉන්නේ පොලොවේ.ඒත් මම අහස පැත්තට ටිකක් හරි එන්න පෙරුම් පුරනවා.මගෙ උත්සහයෙන්.ධනාත්මක සිතුවිලි වලින්.ඔබතුමාට ජය වේවා.

  • @achirahansaja4313
    @achirahansaja43134 жыл бұрын

    ව්‍යාපාරික දැනුම ඉතා ඉහළ මට්ටමක තිබෙනවා උනත් බල්ලො මරල හරි සල්ලි හම්බ කරන එකට නම් විරුද්ධයි. දැනුමින් සන්නද්ධ මනුස්සයෙක්, ගුණ ධර්ම වලින් සන්නද්ධ උනා නම් තවත් සතුටුයි.

  • @ayeshumayanga1942

    @ayeshumayanga1942

    4 жыл бұрын

    Sira kathaw.

  • @wasantiqwerty4019
    @wasantiqwerty40194 жыл бұрын

    මේ වැඩ සටහනේ තමයි දැනගන්නේ නිහතමානී මිනිස්සු ඉන්නවා නේද අපේ රටේ ආඩම්බරයි අපට අවශ්‍ය වන්නේ මේ වගේ මිනිස්සුන් ඉන්නේ අපේ රටේ එතුමා තෙරුවන් සරණයි රටට ලොකු සේවයක් කරන්නේ 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shashikavlogs9919
    @shashikavlogs99194 жыл бұрын

    He is a very intelligent and talanted businessmen.. Well said sir

  • @rap7145
    @rap71454 жыл бұрын

    ලාංකිකයකන් නැරඹිය යුතුම වැඩසටහනක් ස්තුතියි දෙරණ❤️

  • @eesaradesilva2056

    @eesaradesilva2056

    4 жыл бұрын

    👍

  • @yehanvidusha4205

    @yehanvidusha4205

    4 жыл бұрын

    👍

  • @chathuramadusanka7309
    @chathuramadusanka73094 жыл бұрын

    11:20 මම එත් බැලුවා රටේ පොහොසත්ම මිනිසා වන දම්මික පෙරේරා මහතාගේන් කොවිඩ් 19 වලට කිසිම උදව්වක් නැහැනෙ කියලා බලන් ගියාම මිනිහා හොරෙන්ම ගොඩක් දේවල් කරලා. රු. කෝටි 7ක් මුදල් වලින් , ICU VENTILATOR 6ක්, ICU BEDS 169 normal beds 485ක් සහ තවත් ICU VENTILATOR 20ක් ගෙනල්ලා 🌷

  • @pasan.tharuka7141
    @pasan.tharuka71413 жыл бұрын

    මාස 9කට පස්සේ බලන්නේ...කියන්න තියෙන දේ මූනටම කියන සුපිරිම චරිතයක් .රට හදන්න මේ වගේ මිනිස්සූන්ට දෙන්න ඕන respect

  • @channaihalagedara7720
    @channaihalagedara77204 жыл бұрын

    තිලක් කන්දෙගම මහත්තයාව ගෙනල්ලා වැඩසටහනක් කරන්න .ඒක ගොඩක් වටී.

  • @dtattoodilhan7740

    @dtattoodilhan7740

    3 жыл бұрын

    ekemma

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya31304 жыл бұрын

    මේ වැඩසටහනට ඩ්ල්කා හිටියනම් අහන්නෙ හම්බන්තොට වරාය ලාභද පාඩුද කියල.... චතුර හොඳයි...

  • @azmilkais

    @azmilkais

    3 жыл бұрын

    🤣😂🤪😜

  • @thilinavlogs
    @thilinavlogs4 жыл бұрын

    බලාගෙන හිටියෙ වීඩියෝ එක එනකන් ..සුපිරිම මොලයක්. ❤️✌️👌👌👌

  • @akilaperera1209

    @akilaperera1209

    4 жыл бұрын

    Molayak neme,,mola gena newak

  • @lahirukumarasinghe9419

    @lahirukumarasinghe9419

    4 жыл бұрын

    Lankawe anka eke danawatha ithin mole gana amthuwen hithnna deyk na❤️

  • @agannabcpanthiyadilhancpat2759

    @agannabcpanthiyadilhancpat2759

    4 жыл бұрын

    Ra Ahase රෑ අහසේ Instrumental Remake original MP3 ඕනි අයට දෙනවා. kzread.info/dash/bejne/amScmJuAhJq0fpM.html

  • @harshanikumbalathara1444

    @harshanikumbalathara1444

    4 жыл бұрын

    @@akilaperera1209 eé111n

  • @salithahirushan
    @salithahirushan4 жыл бұрын

    මොන බාධක කරදර ආවත් ධනාත්මකව හිතන ධෛර්යමත් පුද්ගලයන්ට විතරයි හැමදාම ජය.මේ එක උදාහරණයක් ❤️🇱🇰

  • @chanakabandara2358
    @chanakabandara23584 жыл бұрын

    Highly Valuable this discussion

  • @user-ng4kb8yl6q
    @user-ng4kb8yl6q4 жыл бұрын

    ආඩම්බරයි.ඔහු යටතේ අපි ,,සේවය කිරීම් ගැන 😍😍😍

  • @nimeshagayathri8698

    @nimeshagayathri8698

    4 жыл бұрын

    😂

  • @musicdude6939

    @musicdude6939

    4 жыл бұрын

    😂

  • @srimasenavirathna990
    @srimasenavirathna9904 жыл бұрын

    බලන් හිටියෙ විඩියෝ එක එනකන් 👌👌👌 ස්තුති මිස්ට චතුර 🙏🙏👍👍

  • @prasadjayawardana6442
    @prasadjayawardana64424 жыл бұрын

    මෙ වගේ වැඩ සටහන් දන්නවා නම් අද අපේ රටේ අනාගත දරුවෝ ව්‍යවසායකයෝ වෙන්නවා

  • @isharagayankarunarathne1610
    @isharagayankarunarathne16104 жыл бұрын

    ධම්මික පෙරේරා කියන දේ චතුර අල්විස්ට තෙරෙන්නෑ. එකමතැන කැරකෙනවා... ටිකක් ඔලුව තිබ්බ මනුස්සයෙක් මෙතන හිටියනම් තව වටින තොරතුරු ටිකක් ගන්න තිබ්බා

  • @Pereranorm

    @Pereranorm

    4 жыл бұрын

    Ishara Gayan Karunarathne Samaje samanya manussayata feel wena widiyata thamai handle kare. Oya buddimath kenekney? Eka therun ganna oni ithin 😁

  • @isharagayankarunarathne1610

    @isharagayankarunarathne1610

    4 жыл бұрын

    @@Pereranorm අප්පා බයියන්ටද මේක හදලා තියෙන්නෙ.. සොරි එහෙනම්

  • @Pereranorm

    @Pereranorm

    4 жыл бұрын

    Oyata set wenney oxford wage thamai

  • @nilakshacooray4467

    @nilakshacooray4467

    4 жыл бұрын

    @@isharagayankarunarathne1610 අයියේ ඔයා oxford එකේද 🤔?????

  • @virajgeekshow1000
    @virajgeekshow10004 жыл бұрын

    ගත්ත දැනුම කියල නිම කල නොහැක... මේ මහත්තය නැවත ගෙන්වා කතා කරමු...

  • @rachandana1

    @rachandana1

    4 жыл бұрын

    පොතක් කියෙව්ව වගේ.

  • @dmdzmmmdz5183

    @dmdzmmmdz5183

    4 жыл бұрын

    oba gaththa danuma gana poddak wisthara karanna mata

  • @manojhatharasinghe4912
    @manojhatharasinghe49124 жыл бұрын

    Visionary Thinking .always be positive

  • @thalaremixedproduction
    @thalaremixedproduction4 жыл бұрын

    ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා කියලා මට දැනේනවා😊❤️

  • @Lakitha805
    @Lakitha8054 жыл бұрын

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔක්කොම කොහොම හරි වාහන වල වාරිකේ දාපල්ලා. 😁😁😁

  • @sherwindinuka6984
    @sherwindinuka69844 жыл бұрын

    චතුර, මංජුල පීරිස් එක්කත් Talk with Chathura episode එකක් කරන්නකො 😅😅😅

  • @cityhubtv1798
    @cityhubtv17984 жыл бұрын

    මාරම වටිනවා හොඩක් තැන්ක්ස් දනාත්මක මොලයක් . ගොඩක් වටිනවා

  • @sanduntharanga1573
    @sanduntharanga15734 жыл бұрын

    කිව්වත් වගේ ඇත්‍තටම ධනාත්මක අදහස් තියෙන්නෙ හැමවෙලේම වගේ කතා කරද්දි.ඒක හොදටම තේරෙනව උත්තර දෙන විදියට.."තමන් සතුටු වෙන දේ තමයි එදිනෙදා කරන්න ඕන"...💪💪

  • @hirusin5240
    @hirusin52404 жыл бұрын

    Actually Respect to both of U..100%

  • @royanthony4646
    @royanthony46464 жыл бұрын

    Sound engineer ට කොරෝනා හැදිලද චතුර ???

  • @chira-2487

    @chira-2487

    4 жыл бұрын

    😁😁😁

  • @vihangakavinda377

    @vihangakavinda377

    4 жыл бұрын

    Sirawata

  • @dhanuka666

    @dhanuka666

    4 жыл бұрын

    Sirawata

  • @kapilsds7

    @kapilsds7

    4 жыл бұрын

    මම හිතන් හිටියේ කන් දෙක පෙන්නන්න ඉස්පිරිතාලේ යන්න.😁😁😁

  • @shirankodisinghe3017

    @shirankodisinghe3017

    4 жыл бұрын

    lol

  • @IJSLOfficial
    @IJSLOfficial4 жыл бұрын

    බලන්න කලින් වැදගත් වීඩියෝ එකක් කියලා ශුවර් ගුඩ් ලක් චතුර අයියේ ✌️👌👌👌

  • @stacademy6872
    @stacademy68724 жыл бұрын

    ඔබතුමන්ගේ කතාව අපෙ ජිවිත ව වලට හරිම උද්යෝගයක් එකතු කරනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @manukaprabhath6091
    @manukaprabhath60914 жыл бұрын

    නලුවෙක් නෙමෙයි මොලයක් ❤️

  • @agannabcpanthiyadilhancpat2759

    @agannabcpanthiyadilhancpat2759

    4 жыл бұрын

    Ra Ahase රෑ අහසේ Instrumental Remake Non - Copyright original MP3 Ra Ahase රෑ අහසේ, ඕනි අයට දෙනවා. kzread.info/dash/bejne/amScmJuAhJq0fpM.html

  • @etopmega
    @etopmega4 жыл бұрын

    මේ වගෙ වැඩසටහන් ඇත්ත්ටම වටිනව.මෙතුමා කිවුව වගේ රටක දියුණුවට වැදගත්ම දේ තමයි අධ්‍යාපනය.ඒ වගේම පුහුණුව. ඇත්තටම මේ රටේ තියෙන විශ්ව විද්‍යාල ටිකට ඇයි බැරි උගන්වන්න ඔන්ල්යින් ක්‍රමයක් ගේන්න.අඩුම තරමේ ලෙක්චර් රූම් එකේ උගන්වන ටික වීඩියෝ කරල You Tube එකට හරි දැම්මනම් විශ්ව විද්යාල වලට යන්න බැරි උණ අය ඉගෙන ගන්න අශාව තියෙන අය කී දෙනෙක් නම් ඒ ටික බලළ ඉගෙන ගනීද? උපාධියක් ලැබෙන්නෙ නෑ තමයි.නමුත් ඒකෙන් එක්කෙනෙක් හරි ප්‍රයෝජනයට ගනනව නම් ඒ පුද්ගලයට වගේම රටේ ආර්ථිකයටත් ඒකෙන් අන්තිමට බලපෑමක් වෙනව නේද?

  • @mytunes3134
    @mytunes31344 жыл бұрын

    වීඩියෝ එක එනකන් බලාගෙන හිටියේ 😂😂😂

  • @agannabcpanthiyadilhancpat2759

    @agannabcpanthiyadilhancpat2759

    4 жыл бұрын

    Ra Ahase රෑ අහසේ Instrumental Remake Non - Copyright original MP3 Ra Ahase රෑ අහසේ, ඕනි අයට දෙනවා. kzread.info/dash/bejne/amScmJuAhJq0fpM.html

  • @sureshdesilva1344
    @sureshdesilva13444 жыл бұрын

    Thanks Mr Perera for being positive !! Great Attitude !! Giving all of us nothing but hope 👍👍 !! Thanks Chathura for getting him for the 2nd time 👍👍👍

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife16374 жыл бұрын

    Chathura is doing his best, according to his capacity. Thank you Chathura. (For the critiques who judge him)

  • @manomano2653
    @manomano26534 жыл бұрын

    ඩම්මික පෙරෙරා කියන්නෙ දක්ෂ පුද්ගලයෙක්

  • @mrperera6905
    @mrperera69054 жыл бұрын

    Man meka tv eke baluwa! Niyamai. Practically answered by Mr Dhammika Perera!

  • @sahantharuka9835
    @sahantharuka983510 ай бұрын

    ව්‍යාපාරිකයෙක් . හැබැයි ඩොක්ට කෙනෙක්ට වඩා කොරෝනා ගැන කියනවා ❤️සුපිරී අහන් ඉන්න ආසයි sir

  • @umayangarajamanthri995
    @umayangarajamanthri9954 жыл бұрын

    My role model

  • @kasunchameera9332
    @kasunchameera93324 жыл бұрын

    මොලයක් නෙමෙයි මොල ගෙනාපු නැවක්..! බලාගෙන හිටියෙ වීඩියෝ එක එනකන් ..සුපිරිම මොලයක්. ❤️ චතුර කරන වැඩසටහන මම බලන කෙනෙක්.මම හිතන්නේ චතුර අහපු ප්‍රශ්නවලට ධමිමික පෙරේරා මහත්තයා සරලව පිළිතුරු ලබා දුන්නේ.ඔහු අපේ රටට වටිනා සමිපතක්. මෙි වගේ 10 අපට නිර්මාණය වුණා නමි,අපේ රට ඉහලම තැනක තියනවා. මෙි වගේ වෙන්න මම උත්සහ කරනවා...චතුරට සුභ දවසක් වෙිවා.

  • @samanthaniroshan3449
    @samanthaniroshan34494 жыл бұрын

    මිනිහෙක්ට ඉගෙන ගැනීමට ඇති දෑ බෝහොයි 👏👏👏❤️

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne1564 жыл бұрын

    It is the paramount duty and responsibility of the government to protect this kind of BUSINESSMEN. Long live Mr. Dammika Perera! I am very proud of you.

  • @senthuranbenildus1491
    @senthuranbenildus14914 жыл бұрын

    I learn lot of things from this interview.excellent dhammikka perera....

  • @neviltec4687
    @neviltec46874 жыл бұрын

    නියෙම සාකච්ඡාව..ඇත්තටම මේ රට කෑවා යහපාලුවන්

  • @gayathindeepa8555
    @gayathindeepa85554 жыл бұрын

    කාලෙකින් වටිනා දෙයක් trending ආවා ❤️

  • @rukshala917
    @rukshala9174 жыл бұрын

    Thank u.මෙතුමා ගෙ දැනුම පිළිබඳව mata ගොඩක් සතුටුයි .

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros60534 жыл бұрын

    හරිම වටිනා කථාවක් මුළු ලෝකයම කොරෝනා කියන නම නිසා වටද්දී මනුස්සයා ඉන්න තැනින් නැගිටින්න දනාත්මක හිතන්න කියලා දුන්නු වටිනාම කථාවක් කියන්න වචන නැ කොහොම ස්තුතියි කරන්නද කියලා හරිම වටිනවා මෙවැනි වැඩසටහන් පෙන්නන්න බොරු දේවල් නොදා ස්තුතියි මං මේ වැඩසටහන දවස් තුනක් බැලුවා. චතුර ඔයා නියම දෙයක් කලා ස්තුතියි දෙන්නාටම ජේසු පිහිටයි 🙏👍👏👏👏

  • @kasunudara9256
    @kasunudara92564 жыл бұрын

    දම්මික පෙරේරා මහතා හබායන කෙනෙක් තමා මාත්. මම ටෝක් විත් චතුර ඉවර වෙනකල්ම බැලුවේ දම්මික පෙරේරා මහතා ආපු දවස් දෙක විතරයි

  • @MrPrasad12
    @MrPrasad124 жыл бұрын

    ස්තූතියි චතුර මේ වගේ අයගෙ දැනුම රටෙ මිනිස්සුත් එක්ක බෙදා ගැනීමට කටයුතු කරනවට

  • @kirindiwelatown449
    @kirindiwelatown4494 жыл бұрын

    Dammika මහත්මයා කියන්නෙ මොළ නැවක්🙏❤️👌

  • @subashkarunaratna2581
    @subashkarunaratna25814 жыл бұрын

    So much of learnings and inspirations.Thank you both..

  • @charith634
    @charith6344 жыл бұрын

    චතුර කරන වැඩසටහන මම බලන කෙනෙක්.මම හිතන්නේ චතුර අහපු ප්‍රශ්නවලට ධමිමික පෙරේරා මහත්තයා සරලව පිළිතුරු ලබා දුන්නේ.ඔහු අපේ රටට වටිනා සමිපතක්. මෙි වගේ 10 අපට නිර්මාණය වුණා නමි,අපේ රට ඉහලම තැනක තියනවා. මෙි වගේ වෙන්න මම උත්සහ කරනවා...චතුරට සුභ දවසක් වෙිවා.

  • @himeshanadun6620
    @himeshanadun66204 жыл бұрын

    1.75X බැලුවෙි😂

  • @PraneethMadush
    @PraneethMadush4 жыл бұрын

    තප්පරයක් නෑර බැලුවා ❤ ගොඩක් දේවල් දැනගත්තා. ස්තූතියි.

  • @chathuramadusanka7309
    @chathuramadusanka73094 жыл бұрын

    මේ වගෙ මොළ වැඩි වැඩියෙන් මේ මාතු භූමියේ බිහිවේවා

  • @jeyaseelandharshanth5530
    @jeyaseelandharshanth55304 жыл бұрын

    He is the real hero, he is the strongest management person. We must need he's ideas to grow the our country. He's a great impression to all young generation. Please follow his advice, one day we win the world.

  • @handleofmm
    @handleofmm4 жыл бұрын

    Tip - give a more comfortable chair 🤦🏽‍♂️

  • @wijesinghe2529

    @wijesinghe2529

    4 жыл бұрын

    බලහන්...kzread.info/dash/bejne/ipejx6t6itfSkcY.html

  • @agannabcpanthiyadilhancpat2759

    @agannabcpanthiyadilhancpat2759

    4 жыл бұрын

    Ra Ahase රෑ අහසේ Instrumental Remake Non - Copyright original MP3 Ra Ahase රෑ අහසේ, ඕනි අයට දෙනවා. kzread.info/dash/bejne/amScmJuAhJq0fpM.html

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha61654 жыл бұрын

    ගොඩාක් වට්නා උපදෙස් ටිකක් බුදු සරණයි ජේසු පිහිටයි ඔබ දෙපලටම

  • @chamindakumara6608
    @chamindakumara66084 жыл бұрын

    මේ වගේ රටට වැඩක් කරන්න පුලුවන් අය එකතු කරලා මේ රට ගොඩ නගන්න පැලැන් එකක් හැදුවොත් ගොඩක් වටිනවා

  • @manojdevin5470
    @manojdevin54704 жыл бұрын

    ගිය ආණ්ඩුව හොදම වසංගතය 👇😂

  • @rapbattle1089

    @rapbattle1089

    4 жыл бұрын

    Eka ඉතින් අපි කවුරුත් danna sathya kathawane sahoodaraya...... corona hodai.... kalin ආණ්ඩුවට wada....

  • @thavishaabeygunasekara6503

    @thavishaabeygunasekara6503

    4 жыл бұрын

    @@rapbattle1089 ubala dennama corona hadila mariyan eka hondai okkotama wada

  • @liveshots7399

    @liveshots7399

    4 жыл бұрын

    @@thavishaabeygunasekara6503 Ubata thama mulin hadenna one..

  • @nadunsaranga4359

    @nadunsaranga4359

    4 жыл бұрын

    Sira

  • @nadunsaranga4359

    @nadunsaranga4359

    4 жыл бұрын

    @@rapbattle1089 sira kathawa bn

  • @brusjajamey7603
    @brusjajamey76034 жыл бұрын

    අනේ චතුර මහත්තයෝ ඔයාගෙ videos download කරන්න පුළුවන් විදිහට හදන්නකෝ....ඔයාට ගොඩක් පින්..🙏❤

  • @manjulakumaragamage648

    @manjulakumaragamage648

    4 жыл бұрын

    4K Video Downloader

  • @mahaweli7484
    @mahaweli74844 жыл бұрын

    Thanks for your program Chathura! learned lot of things from Mr. Dammika Perera.

  • @tharinduhettige8028
    @tharinduhettige80284 жыл бұрын

    කියන හැම වචනෙකින්ම ගන්න තියෙන දේ බොහොමයි.🙌🏻 අඩුම තරමෙ onece a week වත් TV එකේ මේ වගේ වටින වැඩසටහක් වත් යනව නම් මිනිස්සු motivate වෙනව

  • @isharasgayashan5698
    @isharasgayashan56984 жыл бұрын

    පෙන්ටගනයෙවත් නැතුව ඇති මෙහෙම දත්ත ගබඩාවක්😍

  • @gihanmahela413

    @gihanmahela413

    4 жыл бұрын

    ratta රැට්ටා ubata kela wenna yanne . Uba rattage videos dala channel ekak hdla neda

  • @isharasgayashan5698

    @isharasgayashan5698

    4 жыл бұрын

    මොකක්...උඹට වැරදිලා බන්

  • @gihanmahela413

    @gihanmahela413

    4 жыл бұрын

    ISHARA S GAYASHAN screenshots serama thiynwa ube channel eke . Copy rights aragenane

  • @tharindumathangadeerage5249
    @tharindumathangadeerage52494 жыл бұрын

    චතුර aitken spence owner ගෙන්වලා tourism ගැන වැඩිපුර සාකච්ඡා කරන්ඩ please

  • @PiJay-pl7pw

    @PiJay-pl7pw

    4 жыл бұрын

    Harry Jayawardena

  • @agannabcpanthiyadilhancpat2759

    @agannabcpanthiyadilhancpat2759

    4 жыл бұрын

    Ra Ahase රෑ අහසේ Instrumental Remake Non - Copyright original MP3 Ra Ahase රෑ අහසේ, ඕනි අයට දෙනවා. kzread.info/dash/bejne/amScmJuAhJq0fpM.html

  • @eyeimalshamalkidisanayakam1969
    @eyeimalshamalkidisanayakam19694 жыл бұрын

    Good luck sir Good speak Good business Good program

  • @bodutv
    @bodutv4 жыл бұрын

    good program...අපේ රට ගොඩ ගන්න පුළුවන් ඇත්තටම මේ වගේ හිතන මිනිස්සු ඉන්නවා නම්

  • @prabathsena5647
    @prabathsena56474 жыл бұрын

    After long waiting ..... thank you I been dying to watch this interview. Peace

  • @asithachathuranga4269
    @asithachathuranga42694 жыл бұрын

    සුපිරි දෙයක් ලබා ගත්තා❤️❤️දැනුම එක්ක චතුර හැරෙන්න වත් බැ

  • @MalakaRathnayaka
    @MalakaRathnayaka4 жыл бұрын

    Such a knowledgeable person.

  • @anurahettigoda6468
    @anurahettigoda64684 жыл бұрын

    ජිවිතයට ගොඩාක් ගොඩාක් දේවල් එකතු කරගත්තා 👍 නියමයි සාකච්ඡාව ඇත්ත වශයෙන්ම හරිම සංන්තෝෂයි චතුර (බුද්ධිමත් නිවරිදි මාවතක ගමනකින් නිමාකලා)

Келесі