Arun Sitharth Maithreyan | අරුලානන්දම් අරුන් - "ආවා" කල්ලි සාමාජික (Full Episode)

"ආවා" කල්ලියේ සාමාජිකයෙක් ලෙස හැදින්වෙන අරුන් සිද්ධාර්ත් සමග සිදුකල සාකච්ඡාවේ සම්පුර්ණ වැඩසටහන

Пікірлер: 1 500

  • @thidesatgr5780
    @thidesatgr57805 жыл бұрын

    මේකට like 1ක් දාලා මදි... සුපිරිම සාකච්ඡාවක්...

  • @tharakacwijesinghe8466

    @tharakacwijesinghe8466

    5 жыл бұрын

    thidesa TGR දේශපාලකයින්ට බැනීම නිසා දකුනේ සිංහලයන්ට මොහුව වීරයෙක් විය. නමුත් වැඩසටහන අවසන් වන තුරුවත් ඔහු ආවා නමින් සිදු කරපු ප්රචන්ඩ ක්රියා වලට පිළිතුරු දීම මගහැරියේය. සිංහලයා පහසුවෙන් ගොනාට ඇන්දවිය හැකි මෝඩයෙක් ⁣බව ඔහු නැවතත් තහවුරු කර පෙන්නුවේය.

  • @kesharajayawardana6055

    @kesharajayawardana6055

    4 жыл бұрын

    Tharaka C Wijesinghe eka nm atta bn.

  • @MrApple_3

    @MrApple_3

    2 жыл бұрын

    ඒ කවුද පුලුවන් නම් කියන්න

  • @zonaredgaming6059

    @zonaredgaming6059

    2 жыл бұрын

    @@tharakacwijesinghe8466 namuth miniha kiypu hmdema aththa..system eka wens wennama one..awa kalliye waraddk athi namuth mata peuna widiyta minihage ekama mind eka system wens krnna one kiyna eka

  • @danushkagithangana1327

    @danushkagithangana1327

    2 жыл бұрын

    OK

  • @supunchanaka7824
    @supunchanaka78242 жыл бұрын

    කියන දේ සුපිරියටම තේරෙන්න කියනවා ටැමිල් කියලා වෙනසක් නෑ ඌ ඇත්ත කතා කරන එකෙක් නම් ඌ අපේ එකෙක් ජය වේවා අරුන් අයියේ❤️❤️❤️

  • @sumedhashada6389
    @sumedhashada63892 жыл бұрын

    මම තාම කල්පනා කරනව අවුරුදු 2ක් යනකන් මේ කතාව මට මග ඇරුනේ කොහොමද කියලා.. පට්ට පොරක්.. මාරම කතා ටිකක් කිව්වෙ.සම්පූර්ණ ඇත්ත .

  • @dinankararathnayaka8502

    @dinankararathnayaka8502

    2 жыл бұрын

    Aniwa bn. Matath ehema hithuna.dhan 11:30ta wAge athi raa. Nidhimathakuth na

  • @methira

    @methira

    2 жыл бұрын

    Sira bn

  • @yashanrashmika2199

    @yashanrashmika2199

    2 жыл бұрын

    Sirwata mamath dan balanne 😪

  • @chamodpnimal909

    @chamodpnimal909

    2 жыл бұрын

    sirawtama

  • @charithmalshan7370

    @charithmalshan7370

    2 жыл бұрын

    😋

  • @vidupramod9535
    @vidupramod95352 жыл бұрын

    "අරුන්" උබලා වගේ ගටක් තියෙන කොල්ලො තමයි මේ රටට ඕනි, මේ රට ගොඩගන්න පුලුවන් උබලා වගේ ගැම්මක් තියන අයට විතරයි, ආදරෙයි කතාවට...💪❤

  • @thusithats5737
    @thusithats57375 жыл бұрын

    බුදුසරනයි අරුන්!!! ඔබ වන් නායකයින් ලක්ශගනනින් මෙ පුන්‍ය භුමියෙ පහලවෙව!!!

  • @manjuveera3732
    @manjuveera37325 жыл бұрын

    පට්ට bro උඔ හදවතටම කථාකරා bro. මම හොද සිංහල බෞද්ධයෙක්. අවංකවම අපේ හිතේ තිබුණු අනවබෝධය ඔබ අවබෝධයක් බවට පත් කරා අපිත් ආසයී ඔබ හිතන ලෝකය ගොඩනගන්න අවංකව bro.. උඹට බුදුසරණයී bro..

  • @thamarahathurusinghe5132

    @thamarahathurusinghe5132

    5 жыл бұрын

    Aniwarayenma උතුරේ ho දකුණේ ho asarana minissu thamay dukwidinne. Watina kathawak

  • @ABCDEFGH-ud1iv

    @ABCDEFGH-ud1iv

    5 жыл бұрын

    ළංකාවේ භාෂා ප්‍රශ්ණේ විසඳන්ඩ කරන්ඩ තියෙන එකම දේ තමයි ළංකාවේ එකම භාෂාවක් ඇති කිරීම​. සිංහළ ස්වදේශික භාෂාව​. දෙමළ සංක්‍රමණික වාර්ගික භාෂාවක් විතරයි. ලෝකයේ ඕනම රටක රාජ්‍ය භාෂාව ස්වදේශික භාෂාව​. සංක්‍රමණික දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය දීම නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.

  • @anojakoumari7303

    @anojakoumari7303

    5 жыл бұрын

    ඇත්තටම

  • @assult007

    @assult007

    5 жыл бұрын

    @@ABCDEFGH-ud1iv 🤣🤣🤣🤣 බොරු ලියද්දී බලන්න ඕනි මිනිස්සුන්ට දැන් ඇත්ත හොයා ගන්න ක්‍රම තියනවා කියලා...🤣🤣🤣

  • @ABCDEFGH-ud1iv

    @ABCDEFGH-ud1iv

    5 жыл бұрын

    YES, චතුර​, හරියට හරි. බුදු හාමුදුරුවන්ගේ නම සිංහළ බෞද්ධයන්ව රවට්ටන්ඩ පාවිච්චි කරලා ඒ ගැහුවේ සිංහළ බෞද්ධයන්ට අතුල් පහරක් තමයි. පිටුදූවේ පාරාජිකයා ගහපු අතුල් පාරට දෙවැනි නැහැ.

  • @sachinvithana7607
    @sachinvithana76075 жыл бұрын

    ඇත්තෙන්ම සතුටුයි ශ්‍රි ලාංකිකයෙක් වුනු ඔබ මෙවැනි පිට කොන්දක් ඇතිව කතා කිරිම සම්බන්ධයෙන්.... ඔබට ජය.

  • @nisansalasewwandi1492
    @nisansalasewwandi14925 жыл бұрын

    චතුරගෙ ප්‍රශ්නෙට චතුරගෙන්ම උත්තරේ ගන්නව 👍👍👍👍

  • @harishifernando2646
    @harishifernando26465 жыл бұрын

    "ඔයාට විතරක් නෙමෙයි මුලු සිංහල ජාතියටම තේරේනේ නැ " කියලා අරැන් හිනා වුනාම මට අපි ගැන කලකෙරැනා

  • @achalajayaindu6780

    @achalajayaindu6780

    2 жыл бұрын

    sirawatana

  • @gihanmadusanka5775

    @gihanmadusanka5775

    2 жыл бұрын

    Miss kathawa යථාර්ථය tharum gnna oyala wage podi dewal aragna jathi beda hadana aya nisa thma me ratata kelawila tiynna 🤬🤬

  • @himaliaberatna456

    @himaliaberatna456

    Жыл бұрын

    Athithe idanma sinhalaya modai thamai. Hodata andanna puluwan jathiyakne. Man mage jathiya sinhala kiyanna lejja wenawa eththatama

  • @ashenperera2672
    @ashenperera26725 жыл бұрын

    හරි සරලයි.දෙමළ මනුස්සය සිංහල දැනගත්තනම්,සිංහල මනුස්සය දෙමළ දැනගත්තනම් ප්‍රශ්නෙ ඉවරයි.ඇත්තටම ඕකනෙ ලංකාවෙ ප්‍රශ්නෙ

  • @vetrinichayam2607

    @vetrinichayam2607

    3 жыл бұрын

    Ape minussu koheda ,Hindi iganaganing , Chinese iganaganing ,Arabic iganaganing namuth themala vitharak moonta behe ,ape oonguth Gong aathal thamai thenne ,

  • @shehanshehanishu353

    @shehanshehanishu353

    2 жыл бұрын

    Ube paka

  • @udanthasampath7195

    @udanthasampath7195

    2 жыл бұрын

    Yes

  • @Alone-bv2qs

    @Alone-bv2qs

    2 жыл бұрын

    @@shehanshehanishu353 කවුද බන් උබ

  • @asankabalasubramaniyam4147

    @asankabalasubramaniyam4147

    2 жыл бұрын

    හරියටම තෙරුන් ගත්තා යලුව

  • @rajithasampath1525
    @rajithasampath15252 жыл бұрын

    මෙයගෙ ජාතිය අාගම මොකක් උනත් කොන්දක් තියෙන ලංකාවේ ඉන්න සුපිරි කොල්ලෙක් 👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔭🔭🔭🔭🔭🔭

  • @udarajayawardena8282
    @udarajayawardena82822 жыл бұрын

    කියන්න වචන නෑ 😢ජිවිත කාලෙදිම දැක්ක සුපිරිම චරිතයක්.... Respect bro 🙏

  • @RajaRaja-sx1zw

    @RajaRaja-sx1zw

    Жыл бұрын

    Charta supirinam umbe geniva depan Keri vesige puta

  • @SmokingOz-nd4ew

    @SmokingOz-nd4ew

    9 ай бұрын

    Monada uttho katha karanne pagooo@namalierajapakshe1064

  • @manojthilakshana9879
    @manojthilakshana98795 жыл бұрын

    ජය වේවා මගේ රටට අරුලානන්දම් අරුන් උබ මුළු රටේම ඇස් ඇරියා බන් තව ඔය සමාජය තව දැනුවත් කරන වැඩේ දිකටම කරන් පලයන් අපි හැමොමෝම ලක් මැනියින්ගේ පුත්තු චතුර අයියා උබත් ලක් මෑණියන්ගේ පිනට ඉපදුනු පුතෙක් බන්

  • @ABCDEFGH-ud1iv

    @ABCDEFGH-ud1iv

    5 жыл бұрын

    ළංකාවේ භාෂා ප්‍රශ්ණේ විසඳන්ඩ කරන්ඩ තියෙන එකම දේ තමයි ළංකාවේ එකම භාෂාවක් ඇති කිරීම​. සිංහළ ස්වදේශික භාෂාව​. දෙමළ සංක්‍රමණික වාර්ගික භාෂාවක් විතරයි. ලෝකයේ ඕනම රටක රාජ්‍ය භාෂාව ස්වදේශික භාෂාව​. සංක්‍රමණික දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය දීම නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.

  • @domlaw675

    @domlaw675

    5 жыл бұрын

    @@ABCDEFGH-ud1iv Reply to @ABCD EFGH In theory you may be making a point here(by repeating yourself in multiple threads as well, just to get your point across). However, ask yourself few of below questions(the list is not exhaustive). 1)Why did some of the so called "Sinhala" chieftan's of Kandyan king(last king who was a descendant of Nayakkar dynasty) sign the "Kandyan Convention"(the agreement to handover the Sinhala kingdom to English invaders) in Tamil? 2)Have you seen what Sinhala scripts and Tamil scripts look like around 2000 years ago and how it changed over time? 3)Where did you get the Sinhala terms for mother, older brother, father(Kandyan), "come" etc etc? Was it from Sinhala to Tamil or the other way around influence? 4)How would suggest you enforce Sinhala on Tamils in Jaffna who can't speak or read a word of Sinhala, who has been like that for many many generations? 5)How do suggest you turn the clock around and reverse the division of Sinhala and Tamil that was intentionally invented by the colonial administration to divide and rule the Sinhala & Tamil communities(it has been few hundred years. It didn't start in 1815, it actually started in 1505 with the landing of Portuguese) 6)Why can't the genome sequencing techniques can't find a single genetic marker separating the Sri Lankan ethnic Tamils from ethnic Sinhalese? (Yes, such ethnic genetic markers do exist between different ethnic groups due to isolation and inbreeding due to culture creating habits as well as geographic isolation, either due to true geographic barriers like the sea in Sri Lanka or induced barriers through cultural boundaries like language and other cultural memes). 7)Has it crossed your mind the unique culture in Sri Lanak(SInhala) is bound to happen due to geographical isolation alone, regardless of thousands of years of different ethnic group migration into the island from south and north India and other parts of the world? 8)Has it crossed your mind the north and east Tamil culture is bound to end up gradually transform into the mainstream Sinhala culture regardless of your attempts to enforce it, purely due to geographical isolation? (does not need to keep any close ties with north Indian culture). 9)Have you ever performed a thought experiment of taking 100000 Tamils from Tamilnadu and place them in ancient Sri Lanka where no Sinhala or Tamil culture existed(native Veddah tribes only prior to Sinhala or Tamil culture)???!! What would happen to those 100000 Tamils from Tamilnadu who are placed in Sri Lanka and severed any ties with Tamilnadu? Here is the answer. Within 100 years they would form a unique culture developing their own version of Tamils which would transform into something that doesn't sound or written like Tamils if given few more hundred years. As a matter of fact, this is what Sinhala culture is. It is basically an island specific unique version of north and south Indian culture that turned into it's own identity mainly due to geographical isolation. Now understand the anthropological reality of the above and avoid forcing the Sinhala culture on Tamils in north and east who have been strengthening their own Tamil identity in last few hundred years purely due to isolation, western invasions and internal issues of Sinhala kingdom(s). Let the Tamils to absorb Sinhala culture and language voluntarily through time. If it happens, it happens, otherwise it won't. Avoid enforcing it on Tamils in north and east. That would create nothing but destruction and downfall for the Sinhala dominant culture. Change happens with times according to the laws of nature. Avoid enforcing human fabricated laws on nature and your lives will be lot better in terms of Sinhala and Tamil coexistence. El Endo

  • @dumindalakmal5664

    @dumindalakmal5664

    2 жыл бұрын

    God

  • @manojtattoos5192
    @manojtattoos51922 жыл бұрын

    මගේ ජිවිතෙට මෙච්චර වෙලවක් අරන් වැඩ සටහනක් බැලුවමයි. පට්ට කතාවක් ❤️

  • @gayanpathirana9416
    @gayanpathirana94165 жыл бұрын

    ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් සිංහල දෙමළ අපි හැමෝම වැඩ කරමු එකාවන්ව, එවිට ස්වභාවදහම විසින් අපිව එකතු කරාවි සහෝදරයා........ ඔබ දෙපලටම ජය...!

  • @buddhimalramanayaka
    @buddhimalramanayaka5 жыл бұрын

    චතුර අරුන්ව ඉන්ටෙව් කරාද එහෙමත් නැත්තං අරුන් චතුරව ඉන්ටෙව් කරාද .... ලංකාවෙ බලමු හොඳම ටෝක් ෂෝ වලින් එකක් මේක 🤝👌

  • @Paragatha

    @Paragatha

    3 жыл бұрын

    😯😯😯😄😄😄😄

  • @warunithil4582

    @warunithil4582

    3 жыл бұрын

    Modachun Danna EPA meka umba dakina tik tok show magulak newei meka yako me thamai desha palane eththa peththa

  • @nuwanmadhushanka494

    @nuwanmadhushanka494

    2 жыл бұрын

    Chathura baya wela wage innne

  • @chathurinavoda6662

    @chathurinavoda6662

    2 жыл бұрын

    ඔව් සිරාවට ..😂🤟පට්ටයි චතුර අය්යෙ ❤️

  • @lahirusampath1915

    @lahirusampath1915

    2 жыл бұрын

    මචං චතුර හරියටම දන්නවද ඔය ආවෙ ආවා කල්ලිය කියලා....😠😠 කතාව හොද වුනාට වැඩක් නෑ මහත්තයෝ.. මිනි මරණ උන් බං මෙහෙම සාකච්ඡා වලට එනවද බං....😂😂

  • @user-du2it4bb7m
    @user-du2it4bb7m5 жыл бұрын

    මහපොළොවෙ පය ගහලා ඉන්න එකෙක් රත්තරං උබ උබලා වගේ උන්ට ආදරෙයි පැලෙන්න ❤️👌

  • @kenathwarnarathne6703

    @kenathwarnarathne6703

    3 жыл бұрын

    ඇත්තෙන්ම ඔව්

  • @nissankabandara2349

    @nissankabandara2349

    3 жыл бұрын

    godak watina adahas athi manussayek. me wage hamoma hituwoth lankawa lokenma sundara rata wewi

  • @lahirugammanpila7979
    @lahirugammanpila79795 жыл бұрын

    චතුරත් අසරණ උනා වගේ බන් ටෝක් වලට💜️

  • @shyamaniroshani31

    @shyamaniroshani31

    5 жыл бұрын

    උගේ ටෝක් එකෙන් මහින්ද, ගෝඨා වගේ අයටත් වදිනව. ඉතින් චතුර ත් ඇඹරෙනවා

  • @lahirugammanpila7979

    @lahirugammanpila7979

    5 жыл бұрын

    @@shyamaniroshani31 😉😉😉 එකනම් ඇත්තම තමයි

  • @sheronnipun8838

    @sheronnipun8838

    5 жыл бұрын

    U arunta uththara denna ida deela ona prashna ahanawa misak uwa hira karanna nemei gennanne.. uba wage modayanta mewwa magic.. oluwa arala balahan me kiyana ewwa.. aru hira una mu asarana una eka balanne.. thota me peya 1 1/2tama okada dakke.. modaya

  • @lahirugammanpila7979

    @lahirugammanpila7979

    5 жыл бұрын

    @@sheronnipun8838 samawenna mahaththayo 🍗

  • @shyamaniroshani31

    @shyamaniroshani31

    5 жыл бұрын

    @@sheronnipun8838 onna oka wath balala ahana prashna wala wenasa dena uththara wala wenasa wataha ganna, molayak thiyenawa nam. kzread.info/dash/bejne/gImE1bGGj9q5aMY.html

  • @oshanmadhuranga9311
    @oshanmadhuranga93112 жыл бұрын

    අරුන් අයියගෙ හිනාව ලස්සනයි ...සුපිරිම කොල්ලෙක්..අපි නම් කවදාවත් දෙමල කියලා කොනට කරන්නේ නෑ ...අපි සේරම මනුස්සයො.....ආදරෙයි අයියෙ ❤️✨️✨️❤️

  • @mgljayathilaka1853
    @mgljayathilaka18534 жыл бұрын

    අරැන් උබලා වගේ අයට තමයි රටක් හදන්න පුලුවන් උබට ආදෙරෙයි අයියේ

  • @criticism9192
    @criticism91925 жыл бұрын

    මාර දැනුමක් තියෙන්නෙ,ඕක මෙහෙයවගන්න ඕනා රටට වැඩක් වෙන විදියට

  • @suddisuddi34
    @suddisuddi344 жыл бұрын

    මෙ කොල්ලගෙ කතාව පැය 10.තිබුනත් මදි කියලා හිතුනෙ මට විතරද..

  • @shehanshehanishu353

    @shehanshehanishu353

    2 жыл бұрын

    Ow ne.....apita ehema ne.....

  • @dhanushkarangana6547

    @dhanushkarangana6547

    2 жыл бұрын

    ow ekannam atta man okkom baluwa

  • @maheshkumara3786

    @maheshkumara3786

    2 жыл бұрын

    Hmmmm

  • @Tv-nt3zc

    @Tv-nt3zc

    2 жыл бұрын

    Aniva

  • @samansenanayaka7616

    @samansenanayaka7616

    2 жыл бұрын

    අනිවා..😍😍

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90455 жыл бұрын

    නියම යහාපාලනයක ප්‍රතිමුර්තියක්...Salute to you Arun!! Lets build up a United Nation....!!!

  • @thilankadilshan8568
    @thilankadilshan85682 жыл бұрын

    මේ කොල්ලා වගේ හැමෝම හිතන්නේ නැතත් ඇයි. එල පොරක් කියලා වැඩක් නෑ අපි කොල්ලෝ සේරම මේවගේ හිතමු. රට හදමු ♥️

  • @OshadiJayawardhana
    @OshadiJayawardhana5 жыл бұрын

    ලංකාවට ඕනිම කතාවක්... හරි පාරට හැමෝම ආවොත් මේ හැම දේම ටික ටික වෙනස් වෙයි.... ගැලපෙනම අය වැඩසටහනට අරන් එනවට චතුර අයියේ ඔයාට ස්තූතියී ...

  • @user-ks6bj6dk6d

    @user-ks6bj6dk6d

    2 жыл бұрын

    🙏

  • @JontyChandrasena
    @JontyChandrasena5 жыл бұрын

    We need this in Tamil and English! Thank you for speaking the truth sir 🙏🏾❤🇱🇰🇨🇦

  • @kaveenpasindu2756
    @kaveenpasindu27562 жыл бұрын

    මුකෙ කතාවනම් ..කියන්න වචන නෑ...පැහැදිලිව කෙලින් කතා කරන එකෙක් ❤️

  • @ruwansanjeewa221
    @ruwansanjeewa2215 жыл бұрын

    හරිම සරල දේයකින් මේ අව්ල විසදා ගන්න පුළුවන් ....පොල්බුරුවෝ 225ක් එකතු වේලා මේ රට කනවා

  • @praveensankalpa6190
    @praveensankalpa61905 жыл бұрын

    රට කන දේශපාලුවන්ට රෙදි ගැලවෙන්න,තාමත් කඩේ යන උන්ගේ ඇස් ඇරෙන්න දෙමල කොල්ලෙක් සුද්ද සිංහලෙන් කියාදීම

  • @sheronnipun8838

    @sheronnipun8838

    5 жыл бұрын

    Demala kollek nemei uthure manussayek.. uthure jeewath wena sri laankikayek..

  • @itzpradiya

    @itzpradiya

    5 жыл бұрын

    ape unta barida bn mema katha karana

  • @praveensankalpa6190

    @praveensankalpa6190

    5 жыл бұрын

    demala kollek kiyla kiwe uwa pahath krnne nemei wade kiynne demala katha krna kollo inne uthure withrakuth nemeine , uba pare yaddi kollek awith demalen katha kloth ube oluwtath isssela enne demala ne anne ekai, apita sinhala kiyla katha krnw wagema tma

  • @praveensankalpa6190

    @praveensankalpa6190

    5 жыл бұрын

    ItzPradeeP puluwan ubatath puluwan matath puluwan habi prashnya ape nowana thakkal uththre daaarshanikai pradeep apitath prashnyak apu dwseta apitath hama dema nathi unama apith katha karai

  • @pipenakusum5468

    @pipenakusum5468

    4 жыл бұрын

    එකෙන්ම

  • @ishujayasekara6863
    @ishujayasekara68635 жыл бұрын

    අරුන් සුපිරි දක්ශයෙක්♥️😘 දෙපාරක් study කරා ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chethana.1
    @Chethana.12 жыл бұрын

    මේ කොල්ලගෙ මතකයනන් ෆට්ට. පට්ටම දැනුම් සම්භාරයක් තියෙන්නෙ.

  • @crew9215
    @crew92154 жыл бұрын

    ජාතිය මනුස්ස ආගම හොයනවා 🙏❤️

  • @yasminmohi2137
    @yasminmohi21375 жыл бұрын

    අහගෙන ඉන්න ආසම කතාවක් ....ගොඩාක් හොද කතාවත් චතුර මල්ලි...

  • @lololo5212

    @lololo5212

    5 жыл бұрын

    අහගෙන ඉන්න ආසම කතාවක්.

  • @cityboys328

    @cityboys328

    5 жыл бұрын

    එක උන්ගේ කතාව නෙවෙයි බ්න් එ උන්ගේ ජිවිතේ

  • @SamanKumara-gs2dg

    @SamanKumara-gs2dg

    2 жыл бұрын

    නියමයි කොල්ලො ප්‍රීඩම් කියන්නෙ මොකද්ද මරු බන් අපිට මොනවද නැත්තෙ කියල හිතුන අපි විදින දුක් මොනවද මේකොල්ලො විදින ඒවයි හැටියට රෙස්පෙක්ට් මචන් 💪💪💪💪

  • @prageeth715
    @prageeth7155 жыл бұрын

    නියමයි සහෝදරයා, අපි හැමෝටම ඕනේ හොර දේශපාළුවෝ පන්නලා හොඳ රටක් හදන්න.චතුර ඔබටත් දෙරණ මාධ්‍යටත් බෙහෙවින්ම ස්තූතියි.

  • @ginuravinvath9453
    @ginuravinvath94532 жыл бұрын

    "අන්ගුලිමාලට පුළුවන්නම් බුදුහාමුදුරුවොත් එක්ක සෙට් වෙන්න ඇයි ආවා කල්ලි සාමාජිකයෙක්ට බැරි" සුපිරිම වැඩක් කරල දීපු සුපිරිම උත්තරයක්........🤟💪💪 Respect.

  • @luckybonanza6582
    @luckybonanza65822 жыл бұрын

    Real වැඩ්ඩෙක් වගෙම එඩිතරව ඇත්ත කතා කරනවා ඒ ඇස් වල බය කියන එක ගැවිලා වත් නෑ ඇත්තටම පට්ට දැනුමක් තියෙන කෙනෙක් ඒ දැනුමට නම් හදවතින්ම ගරු කරනවා ❤️ හොද ගමනක් යන්න කියලා සුබ පතනවා ❤️🙏

  • @nirmanagraphics9756
    @nirmanagraphics97565 жыл бұрын

    උඹේ ඇස්වල බය ගෑවිලාවත් නෑ... උඹ වගේ වුන් ඕනෙ මේ රට හදන්න අපි ආගම් ජාති ආගම් පැත්තක දාලා මේ රට ගොඩනගමු

  • @nihalrangith5251

    @nihalrangith5251

    5 жыл бұрын

    සිංහල දෙමළ අපි හැමෝම මනුස්සයෝ. අපි එකතු වෙමු රට හදමු

  • @anojakoumari7303

    @anojakoumari7303

    5 жыл бұрын

    Oww niyama pudgalayrk

  • @indaranidhasanayaka5850

    @indaranidhasanayaka5850

    5 жыл бұрын

    Ok pela gesemu oba dakune bodu balasena wage sanvidana ekathuvi yapaneta yanna gihin sanya janatawata udau karanna ape rata lokayata pennana me kollawa araksha karanna

  • @sarangawidanage9646

    @sarangawidanage9646

    5 жыл бұрын

    Meke inna aya godaak ikman wela loku loku talk dila thiyenawa... Mata nam hithenne me thawath eka namal kumara kenek kiyala... mokada derane Chathurala Namal kumara genallath oya widiyata thama wada satahan kare... me siyalla pre shooting tiyala tama karanne... OYA KATHAWA DEMALA BASAWEN DEMALA CHANNEL EKAKA GIYA DAWASATA MAMA ARUN KIYANA HADAYA SAHA CHATHURAWA WISWASA KARANAWA... DAKUNE SINHALAYANGE WAIRAYA WADI KIRIMA PAMANAEE WENNE... DEMALA SANDANAYA JATHIWADINAM EYA DEMALA BASAWEN UTHURE DEMALA JATHINTA DANENNA TAMA KIYANNA ONE... dERANA HIRU SIRASA KAWADAWATH DUPPATH APAGE RATA HA JIWITHA GODA DANNE NAHA... APE JIWITHA MATHIN OWN OWNGE MALIGA HADAGANNAWA...

  • @krudesh9337

    @krudesh9337

    3 жыл бұрын

    Yako yapanaye ohunta aswala kohedha baya..?

  • @chamed5277
    @chamed52775 жыл бұрын

    දැනට ලංකාවෙ අවංකවම රටට සහ එහි සියලුම ජනතාවට එකසේ ආදරය කරන සත්‍යවාදියො දෙන්නයි දැක්කෙ. ඒ අරැන් සහ නාගානන්ද.

  • @thilinas97

    @thilinas97

    5 жыл бұрын

    Thumbs up 👆

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    5 жыл бұрын

    අරුන්..චතුර ..ඔයාලා මේ රට බාර ගන්න ...

  • @ABCDEFGH-ud1iv

    @ABCDEFGH-ud1iv

    5 жыл бұрын

    ළංකාවේ භාෂා ප්‍රශ්ණේ විසඳන්ඩ කරන්ඩ තියෙන එකම දේ තමයි ළංකාවේ එකම භාෂාවක් ඇති කිරීම​. සිංහළ ස්වදේශික භාෂාව​. දෙමළ සංක්‍රමණික වාර්ගික භාෂාවක් විතරයි. ලෝකයේ ඕනම රටක රාජ්‍ය භාෂාව ස්වදේශික භාෂාව​. සංක්‍රමණික දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය දීම නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.

  • @chamed5277

    @chamed5277

    5 жыл бұрын

    ABCD EFGH මෙන්න තවත් විකාරයක් පටන් ගත්ත. ජාතිවාදය ඔලුවෙ මුල්බැස ගත්තහම කියවන දේවල් තමයි මේ. ඔයාට එක බාසාවක්නම් ඕනෙ ඒක ඉංග්‍රීසි කරන්න.

  • @ABCDEFGH-ud1iv

    @ABCDEFGH-ud1iv

    5 жыл бұрын

    මේක එංගලන්තෙ නෙමෙයිනේ. ඉංග්‍රීසි කියන්නේ එංගලන්තෙ ස්වදේශික භාෂාව​. මේක සිංහළ රට​.

  • @nilakshacooray8674
    @nilakshacooray86745 жыл бұрын

    කියන්න වචන මදි ඔබට ...ඔබෙත් අපෙත් එකම ප්‍රාර්ථනයයට ජයෙන් ජය💚💚🙏🙏🙏

  • @shashenlaknath8937
    @shashenlaknath89372 жыл бұрын

    හදවතින් කතා කරන හිත හොද මනුස්සයක් ❤️

  • @user-iu2bh1wz7n
    @user-iu2bh1wz7n5 жыл бұрын

    ජාති වාදී ගෝථයන්ට හොඳ කතාවක් කෙරේ අරුන් ඔයා ඉතාම කාලෝචිතයි විශිෂ්ටයි ඛලන්න බලන්න ආසයි අවන්කවම.

  • @ABCDEFGH-ud1iv

    @ABCDEFGH-ud1iv

    5 жыл бұрын

    ළංකාවේ භාෂා ප්‍රශ්ණේ විසඳන්ඩ කරන්ඩ තියෙන එකම දේ තමයි ළංකාවේ එකම භාෂාවක් ඇති කිරීම​. සිංහළ ස්වදේශික භාෂාව​. දෙමළ සංක්‍රමණික වාර්ගික භාෂාවක් විතරයි. ලෝකයේ ඕනම රටක රාජ්‍ය භාෂාව ස්වදේශික භාෂාව​. සංක්‍රමණික දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය දීම නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.

  • @domlaw675

    @domlaw675

    5 жыл бұрын

    @@ABCDEFGH-ud1iv @@ABCDEFGH-ud1iv Reply to @ABCD EFGH In theory you may be making a point here(by repeating yourself in multiple threads as well, just to get your point across). However, ask yourself few of below questions(the list is not exhaustive). 1)Why did some of the so called "Sinhala" chieftan's of Kandyan king(last king who was a descendant of Nayakkar dynasty) sign the "Kandyan Convention"(the agreement to handover the Sinhala kingdom to English invaders) in Tamil? 2)Have you seen what Sinhala scripts and Tamil scripts look like around 2000 years ago and how it changed over time? 3)Where did you get the Sinhala terms for mother, older brother, father(Kandyan), "come" etc etc? Was it from Sinhala to Tamil or the other way around influence? 4)How would suggest you enforce Sinhala on Tamils in Jaffna who can't speak or read a word of Sinhala, who have been like that for many many generations? 5)How do you suggest you turn the clock back and reverse the division of Sinhala and Tamil that was intentionally invented by the colonial administration to divide and rule the Sinhala & Tamil communities(it has been few hundred years. It didn't start in 1815, it actually started in 1505 with the landing of Portuguese) 6)Why can't the genome sequencing techniques can't find a single genetic marker separating the Sri Lankan ethnic Tamils from ethnic Sinhalese? (Yes, such ethnic genetic markers do exist between different ethnic groups due to isolation and inbreeding due to culture creating habits as well as geographic isolation, either due to true geographic barriers like the sea in Sri Lanka or induced barriers through cultural boundaries like language and other cultural memes). 7)Has it crossed your mind the unique culture in Sri Lanak(SInhala) is bound to happen due to geographical isolation alone, regardless of thousands of years of different ethnic group migration into the island from south and north India and other parts of the world? 8)Has it crossed your mind the north and east Tamil culture is bound to end up gradually transform into the mainstream Sinhala culture regardless of your attempts to enforce it, purely due to geographical isolation? (does not need to keep any close ties with north Indian culture). 9)Have you ever performed a thought experiment of taking 100000 Tamils from Tamilnadu and place them in ancient Sri Lanka where no Sinhala or Tamil culture existed(native Veddah tribes only prior to Sinhala or Tamil culture)???!! What would happen to those 100000 Tamils from Tamilnadu who are placed in Sri Lanka and severed any ties with Tamilnadu? Here is the answer. Within 100 years they would form a unique culture developing their own version of Tamils which would transform into something that doesn't sound or written like Tamils if given few more hundred years. As a matter of fact, this is what Sinhala culture is. It is basically an island specific unique version of north and south Indian culture that turned into it's own identity mainly due to geographical isolation. Now understand the anthropological reality of the above and avoid forcing the Sinhala culture on Tamils in north and east who have been strengthening their own Tamil identity in last few hundred years purely due to isolation, western invasions and internal issues of Sinhala kingdom(s). Let the Tamils to absorb Sinhala culture and language voluntarily through time. If it happens, it happens, otherwise it won't. Avoid enforcing it on Tamils in north and east. That would create nothing but destruction and downfall for the Sinhala dominant culture. Change happens with times according to the laws of nature. Avoid enforcing human fabricated laws on nature and your lives will be lot better in terms of Sinhala and Tamil coexistence. El Endo

  • @spvlogs375
    @spvlogs3755 жыл бұрын

    අරුන් උබ පට්ට පොරක් රෙස්පෙක්ට් 👌👌👌

  • @tharakacwijesinghe8466

    @tharakacwijesinghe8466

    5 жыл бұрын

    Saliya Madush දේශපාලකයින්ට බැනීම නිසා දකුනේ සිංහලයන්ට මොහුව වීරයෙක් විය. නමුත් වැඩසටහන අවසන් වන තුරුවත් ඔහු ආවා නමින් සිදු කරපු ප්රචන්ඩ ක්රියා වලට පිළිතුරු දීම මගහැරියේය. සිංහලයා පහසුවෙන් ගොනාට ඇන්දවිය හැකි මෝඩයෙක් ⁣බව ඔහු නැවතත් තහවුරු කර පෙන්නුවේය.

  • @arunashantha2432

    @arunashantha2432

    5 жыл бұрын

    Uba ban ela satuti satuti nallam

  • @omshivogham2072

    @omshivogham2072

    5 жыл бұрын

    @@tharakacwijesinghe8466 ohu ei ehema kare ohuge mole awlak nehe kiyalai mama hithanne

  • @videohora2892

    @videohora2892

    4 жыл бұрын

    Tharaka C Wijesinghe උබ හරි මචන් මූ ගානට තෝරලා ලස්සනට උත්තර දෙනව අපේ උන් හෙන මෝඩයි

  • @isurufernandz4853

    @isurufernandz4853

    4 жыл бұрын

    Video Hora ආවා කල්ලිය නමින් ඉදලා තියෙන්නේ මුස්ලිම් සංවිධානයක් බව පහුගිය ටිකේ ඔප්පු වුනා ....හොදටම බන්

  • @salukachandira3261
    @salukachandira32613 жыл бұрын

    ජීවිත කාලෙට පපුවට වදින්න අහපු පට්ට් කතා ටිකක් ❤

  • @StudywithSadewli
    @StudywithSadewli5 жыл бұрын

    98% ඇත්තක් තිබ්බා. මිනිස්සුන්ට තේරුනත් පිළිගන්න අකමැති විදිහේ

  • @slfans3371

    @slfans3371

    5 жыл бұрын

    ඉතින් අපිට පුකද හුත්තො

  • @sigirisiga8805
    @sigirisiga88055 жыл бұрын

    මරු කියන්න වචන නැ .ඇත්තටම මෙ system එක වෙනස් කරන්න කාලේ ඇවිත් .

  • @music4ever437

    @music4ever437

    2 жыл бұрын

    Aurudu 2k giya wenas unada bn rata

  • @sujithpriyantha909
    @sujithpriyantha9092 жыл бұрын

    පුදුම දැනුමක්.. පට්ට කොල්ලෙක්..no words ,,,

  • @dulanja_01_
    @dulanja_01_3 жыл бұрын

    මේක අයේත් දාන්න දැන් ටිකක් ලංකාව හැදිගෙන එන්නේ අයියේ. හෙලුව trending උන කාලේ ඉවරයි 🇱🇰 ❤️

  • @traveler9374
    @traveler93742 жыл бұрын

    අවුරුදු දෙකක් ගිහින් අද තමයී බැලුවේ ෆට්ටම කතාවක් මේක ❤️

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya92615 жыл бұрын

    අම්මෝ ඇඩුනා බං ඒක නම් ආදරෙයි අරුනා..💯😌❤

  • @user-co3kc7mb5i

    @user-co3kc7mb5i

    2 жыл бұрын

    🇱🇰

  • @kalyanirohini1738
    @kalyanirohini17385 жыл бұрын

    එඩිතරව අත්ත කියන නිසා ආසාවෙන් බලුවා...ස්තුතියි චතුර ...

  • @sahaniresh8698
    @sahaniresh86984 жыл бұрын

    නියම පිරිමියෙක් ❤❤

  • @Lokuwaa
    @Lokuwaa2 жыл бұрын

    මගෙ ජීවිතේ Skip නොකර බලපු එකම පැය එකහමාරක KZread සංවාදය ❤

  • @GayanChinthana

    @GayanChinthana

    4 ай бұрын

    Aniwaa...👍👍👍

  • @mr.beanclassic3369
    @mr.beanclassic33692 жыл бұрын

    ලංකාවේ කොල්ලෙක් විදිහට නියමෙටම කිව්ව කියන්න ඔන ටික. Respect ❤

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN5 жыл бұрын

    ප්‍රශ්න වල මූල බීජ හොයන් නැතුව ප්‍රශ්න මුලින් උපුටා දාන්න හදන පාලකයොන්ට කණට ගැහුවා අරුන්... උඹ මාර කොල්ලෙක්

  • @tharakacwijesinghe8466

    @tharakacwijesinghe8466

    5 жыл бұрын

    Sameera Rathnayaka දේශපාලකයින්ට බැනීම නිසා දකුනේ සිංහලයන්ට මොහුව වීරයෙක් විය. නමුත් වැඩසටහන අවසන් වන තුරුවත් ඔහු ආවා නමින් සිදු කරපු ප්රචන්ඩ ක්රියා වලට පිළිතුරු දීම මගහැරියේය. සිංහලයා පහසුවෙන් ගොනාට ඇන්දවිය හැකි මෝඩයෙක් ⁣බව ඔහු නැවතත් තහවුරු කර පෙන්නුවේය.

  • @Sameera_NEXTGEN

    @Sameera_NEXTGEN

    5 жыл бұрын

    @@tharakacwijesinghe8466 ඔක්කොටම කලින් කල්පනා කරලා බලන්න ඇයි ආවා කියලා දෙයක් ආවෙ කියලා...මෝඩ කතා කියන් නැතුව

  • @sheronnipun8838

    @sheronnipun8838

    5 жыл бұрын

    @@tharakacwijesinghe8466 pilithurak dunna neda?? Awa kiyala organised criminal group ekak na.. et prachanda kriya yapaneta witharak seema wela tyana deyak nemei.. dakune minissuth kapa kotaa gannawa.. kollekta gahuwoth thawa set ekak aran ghn gahanawa.. neda?? Unta mehe awaa kalliyen karapu wadak kiyala kiyanne nane ne??yapane mehema deyak unath aka LTTE eka apahu awit kiyala kiyanna awasthaawadi deshapaaluwo yodaagannawa kiyala thamai kiwwe.. ubata me kiwwa tikawath grahanaya karaganna barinan comment nokara idapan.. ube moda kama thamai methanin penne.. me kolla deshapalakayanta banne nikan nemei.. karunu kaarana pennala dena gaman.. thopi wage buruwonta ona rata bedaagena maraganna witharai..

  • @tharakacwijesinghe8466

    @tharakacwijesinghe8466

    5 жыл бұрын

    #Sheron nipun එතකොට දකුණින් trip ගිය මිනිස්සුන්ගෙ අතවල් කකුල් කැපුවෙ යාලු ෆිට එකට ඇති උන වලි නිසාද. මාතර මගෙම ලගම මිතුරෙක්ගෙ බස් එකකට තමයි ඒම ගැහුවෙ . මම ඒක හොදටම දැනගෙන කතා කරන්නෙ මහත්තයෝ

  • @Sameera_NEXTGEN

    @Sameera_NEXTGEN

    5 жыл бұрын

    @@tharakacwijesinghe8466 ඔයා ඔයාගෙ කමන්ට් එක වෙන තැනක දාගන්නඩ..ලොකු උදව්වක්...මේක කන්වර්සේෂන් එකක් නෙමෙයිනෙ

  • @ragingwarrior8098
    @ragingwarrior80985 жыл бұрын

    නියමයි, මේක තමයි අපිට ඕනේ.. මේ විදියට අපි දෙගොල්ලන්ටම, හැමෝටම හිතන්න පුලුවන්නම් පට්ට...Respect brother 👌

  • @isurabro8814
    @isurabro88145 жыл бұрын

    මේ මනුස්සයා මිළිදු රජ පශ්ණයත් කියවලා.... ලැජ්ජයි වියල්ලා ඔබලා ගැනැ....මිලිදු රාජ පශ්ණය කියන එකදන්නේ නැති වුනොත් ගොඩක් ඇතී...

  • @rash2killr2kff37
    @rash2killr2kff372 жыл бұрын

    අරැලානන්දම් අරැන් ; රේක්ස්පේට් සුපිරි කතවක් අදරේයි

  • @slyaka4534
    @slyaka45344 жыл бұрын

    කතාව respect brother 🖤

  • @gaveshasegiesooriyaarachch624
    @gaveshasegiesooriyaarachch6242 жыл бұрын

    අවුරුදු දෙකකට පස්සෙත් ආසාවෙන් ඉවර වෙනකම් ප්‍රෝග්‍රෑම් එක ස්කිප් නොකර බැලුව❤️ඇත්තටම ආස හිතුන❤️මාර දැනුමක්🙏thank you derana🙏thank you soh much arun❤️

  • @rambaramba8446
    @rambaramba84462 жыл бұрын

    මුලු මහත් සිංහල ,දෙමළ ,මුස්ලිම් සියලුදෙනාට මේ විඩියෝව පෙනෙවා එච්චරයි පැතුම 🙏🙏🙏🙏🙏

  • @nishaliudeshika9424
    @nishaliudeshika94245 жыл бұрын

    අරැන් අයියෙ ඔයා සිංහල අපිටත් ආඩම්බරයි..ඔයාට ඉදිරියට ජය සතුට

  • @chamikahemakeerthi4106
    @chamikahemakeerthi41065 жыл бұрын

    Subtitles තිබුනනම් අනිත් රටවල්වල අයටත් බලන්න පුලුවන් 👌👌👌

  • @chamoddayan757
    @chamoddayan7572 жыл бұрын

    ජාති වාදේ අවුස්සන උන් අනිවාරෙන් බලන්න ඔන එකක් ❤️

  • @sithuminisawbhagya7735
    @sithuminisawbhagya77352 жыл бұрын

    මොනා උනත් අරුන්ගෙ හිනාව ලස්සනයි අනේ☺️❤️❤️❤️❤️❤️❤️😊

  • @diludilu3920
    @diludilu39205 жыл бұрын

    එනකල්ම බලන් හිටියේ.සුපිරිම සුපිරියි .ආඩම්බරයි සහෝ.❤❤

  • @chamed5277
    @chamed52775 жыл бұрын

    Interlactuality at its best. This guy's critical thinking skills are no match to anybody. Why we still don't find brave guys like this from the south. To youth in the south: Get up, join together with Arun, Naga and others who fight for our rights. Lets rescue our motherland from the thieves in the parliament.

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    5 жыл бұрын

    නාගනන්ද මහත්මයා ..අරුන් ..චතුර ඔබට අපේ ප්‍රනාමය ...

  • @mohamedmahroof8804

    @mohamedmahroof8804

    4 жыл бұрын

    One voice one nation 👍

  • @indkadinesh3590
    @indkadinesh35902 жыл бұрын

    tok with chathura..ගෙනාපු වැඩසටහන්වලින් ...හදවතට දැනෙන කතා කරපු එකම පුද්ගලයා..ආදරය තරුණයා ඔබට ..හදවතින්ම ආදරෙයි 💪👃

  • @chathuranirmal4314
    @chathuranirmal43142 жыл бұрын

    හදවතට කතාකරන මිනිස්සු ❤

  • @sapnaksworld4317
    @sapnaksworld43175 жыл бұрын

    පුදුම දැනුමක්නෙ මොහුට තියෙන්නේ . මම ඔබේ දැනුමට ගරුකරනවා සහෝදරයා .මේ මම මෙයාගේ බලන 3න් වෙනි වීඩියෝ එක. මීට පෙර "විශ්ව කර්ම " , "දෙරණ " වලින් KZread එකේ upload කරපු දෙකම බැලුව . හරිම ආශාවෙන් බැලුවේ. කාලය ගතවෙන දැනුනෙවත් නැ.ඔබ හිතන්න මේ දැනුම, මේ මොලය තමා ඔබට ඔබේ රට ගොඩනගන්ඩ අවශ්‍ය . මොහු කියන විදිහට අපි අපේ උප්පැන්නේ සටහන්වෙලා තියෙන ජාතිය අමතක කරමු. අපි ඔක්කොම ශ්‍රී ලංකා ජාතිය කියල හිතමු. මෙතරන් ගැඹුරු දර්ශනයක් , දැනුමක් තියෙන පුද්ගලයෙක්ව ඇඉ අහකට දාල තියෙන්නේ? USA වලට පුළුවන් උනානම් ඔබාමා වැනි කළු ජාතිකයෙක්ව ජනාදිපති කරන්න දිනක අපිටත් පුළුවන් වෙඉ මේවගේ දර්ශනයක් තියෙන කෙනෙක්ට රට බාර දෙන්ඩ. මම හිතනවා උතුරේ ඉන්න මිනිස්සු දැන් ඔඋන්ව පාලනය කරන රැවටිලිකාර පාලකයන්ව දිනක පන්නල මේවගේ සුන්දර ශ්‍රී ලංකා ජාතියට ආදරය කරන මිනිහෙක්ව ඔඋන්ගේ ප්‍රධානියා විදිහට පත්කර ගනී කියල. ඔබේ දැනුමට, ඔබේ සුන්දර කතා විලාසයට, ඔබේ තිබෙන නිර්වයාජ සරල බවට I RESPECT YOU SIR. මම බලන් ඉන්නේ ඔබේ මීලග upload එක එනකන්. චතුර මහත්මය ඔබටත් ස්තුති කරනවා මේවගේ වටිනා මිනිසුන්ව රටට පෙන්නලා දෙනවට.

  • @sachithradilshan5230

    @sachithradilshan5230

    5 жыл бұрын

    Ow ohu samanya pudgalek nevei meyata me denupa ave kohenda kiyala hoyanna ona.mn nam hitanne oun සංවිධානාත්මක i.

  • @umilaperera5122

    @umilaperera5122

    5 жыл бұрын

    @@sachithradilshan5230 yako unta dn ekath thahanamda.. unge ekek hodata igenagena samajaya pilibada loku danumakin inna ekath apita prashnayak... ubala ane mnda🤣🤣🤣

  • @HansanaGunaweera

    @HansanaGunaweera

    5 жыл бұрын

    @@sachithradilshan5230 හරකෙක් උඹ. කාපිය තණකොළ

  • @pradeepmadushanka7017

    @pradeepmadushanka7017

    5 жыл бұрын

    Api ratak widiyata echchara pin karala ne.. apita me wage eka nayakayek hadaganna sahena kalekata baruwa yai. Namuth me wage pulul widiyata hithana samajayak hadaganna puluwannam apita ethanin eha desapalanaya gena me wage kalakireemakin katha karanna wena ekk ne.

  • @sapnaksworld4317

    @sapnaksworld4317

    5 жыл бұрын

    Sachithra Dilshan Dilshan මට ලොකු තරහක් නෑ ඔයාගේ මේ Reply එකට. aeka ඔයාගේ මතය නමුත් මට හරි දුක ඔයා මම වගේම අපි හැමෝටම මේ විදිහට තමා හිතන්ඩ අපේ දේශපාලකයෝ අපේ මොළ තුලට රිංගල තියෙන්නේ. they all polluted our brain එය හරි ලස්සනට Arun Siththarth ඒයාගේ කතාවේ පැහදිලි කරනවා. හැමවෙලේම negative මානසිකත්වයෙන් අපි එලියට ඇවිත් බලමු. අමතක කරන්ඩ එපා dear Friend මේක අපිට ලැබෙන අවසාන අවස්ථාව වෙන්ඩත් පුළුවන්. අපි හැමෝටම ආයෙත් war එකක් එපා.Arun Siththarth සහෝදරයා සිතන විදිහට අපි ඔක්කොම හිතන්ඩ පුරුදු උනොත් ea ඉලක්කයට යන එක මහා ලොකු අමාරු දෙයකුත් නෙවෙ. sorry, ඔයාගේ හිත රිදුනනම් මට සමාවෙන්ඩ.

  • @freeminds6365
    @freeminds63655 жыл бұрын

    චතුර අයියේ ඔයා මේ හැමදේම වාදපිටියෙදි වගේම හැම ප්‍රෝග්‍රෑම් එකකදිම කියන්න ඕනේ .තුප්පහි දේශපාලකයෝ ඉස්සරහ අනිවාර්යයෙන් කියන්න

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan77832 жыл бұрын

    ලස්සන සාකච්ඡාවක් . අපේ හාමුදුරුවොත් මෙහෙම හිතන්නෙ නැහැ. මේ කොල්ලගෙ කතාව හරියටම හරි

  • @chathumibimasha9610
    @chathumibimasha96102 жыл бұрын

    බය කියන වචනේ ඇගේ ගෑවිලාවත් නැති කෙලින් කතා කරන සරල මනුස්සයෙක් ❤

  • @mohanlaljayaneththi1194
    @mohanlaljayaneththi11945 жыл бұрын

    🙏🙏🙏❤💕 ජිවිතේ අහපු වැදගත්ම පැහැදිලි කිරිමක් දෙරණට වගේම මස්ටර්ටත් ගොඩක් ස්තුතියි පැහැදිලි කිරිමට ඒ වගේම මස්ටර් ඒක්ක t.n.a පක්ෂයම ගෙන්නන්න වාදපිටියට

  • @mohammadnawas498
    @mohammadnawas4985 жыл бұрын

    Arun your talking absolutely correct brother hats off you

  • @sumithmadusanka2403
    @sumithmadusanka24035 жыл бұрын

    ඇත්තටම වටින කතාවක්

  • @slcrazyyoutuber413
    @slcrazyyoutuber4133 жыл бұрын

    මේක දහපාරක් විතර බැලුවා ❤️ ඇත්තටම මට හිතෙනවා අරුන් වගේ එක්කෙනෙක් එක්ක ඉන්න තිබ්බනම් කියලා 🌺❤️🌺 පට්ට වැඩ්ඩෙක් ❤️👈 ත්‍රස්තවාදියො එන්නෙ නෑ උන්ව ලොක්කො විසින් හදවනවා 😪😪😪

  • @life-xp1ps
    @life-xp1ps5 жыл бұрын

    අම්මෝ මෙච්චර කාලෙකට අහපු හොදම කතාව

  • @ruchiniudyama6144
    @ruchiniudyama61445 жыл бұрын

    Weldone arun we are with you all the sinhala people are with you.

  • @ishanik6240
    @ishanik62405 жыл бұрын

    මේක english වලට translate කරල subtitles දාන්න. ගොඩක් වටිනව. මොකද ජාත්‍යන්තරයට දැනගන්න

  • @krishankrishan6893
    @krishankrishan68932 жыл бұрын

    අහන්නම ඔන කතාවක් මුලු ලංකාවම 💜️ අරුන් 💜️💜️

  • @RM-xq2fj
    @RM-xq2fj5 жыл бұрын

    මෙයා පොලිසි වලට ගහන හේතුව මම කියන්නම්කො . මෙයාට හොඳ අධ්‍යාපනයක් ,බුද්ධියක්,තරුණ ජවයක් තියෙන බව පේනවා . ඒ හින්දම මෙයා වටේ එකතු වෙච්ච ලොකු පිරිසකුත් , නායකත්වය ගුණයත් , ඒ වගේම හොඳ හිතේ හයියකුත් ඇති . ඒ හින්ද මූත් එහේ එහේ හොඳ කකුලක්.මෙයා කාට උනත් හොඳින් නම් හොඳින් , නරකින් නම් නරකින් කියා දෙන්න හොඳට දන්න පාටයි .(ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් න්‍යාය ) මෙහෙන් යන 8 පාස් පොලිස් කාරයෝ අපිට දාන බලුපාට් ඩබල් කරලා එහේ ඉන්න අහිංසක දුප්පතුන්ට දානවා . එහෙම දාගෙන ගිහිං මේ වගේ තැනකට සෙට් උනාම පැල් බැඳගෙන කනවා . පොලිස් කාරයොත් ගුටි කලා කන කපාගෙන පොරෝ පාරක් එහෙමත් කාලා පොලිසියත් කුඩු කරගත්තම අපිට කියනවා අපි නිකන් ඉන්නකොට ගැහුවා කියලා . මුගේ කතාවේ හැටියට තේරෙනවනේ මූ හොඳ නරක නොහඳුනන මෝඩයෙක් නෙවෙයි කියලා . මුගෙන් හැම පොලිස් කාරයාම ගුටි කාලත් නෑ නේ . මෙච්චර මීඩියා කාරයෝ කැමරා අල්ලං ඉද්දි අපේ රජයේ නිලදාරීන් , දේශපාලුවෝ අපේ අහිංසක මිනිස්සුන්ට කොච්චර නම් බලු වැඩ කරනවද ? එහෙදි ඒ වගේ වැඩ කරාම මූ උන්ට තේරෙන බාසාවෙන් හොඳ නරක කියල දෙන පාටයි . කමක් නෑ අරුන් පුතේ , උඹ පාරක් දෙකක් ගහල අතක් , දෙකක් අයින් කරලා අපේ උන්ට රාජ්‍ය සේවය කරන හැටි කියාදුන්නා කියල අපි තරහ නැහැ . උඹට ගැන ආඩම්බරයි . උඹට සදා ජය !

  • @SachiraBhanu

    @SachiraBhanu

    5 жыл бұрын

    සිරා කතාව බං, අපි දකුණෙ උනත් පිළිගන්න ඕනෙ සමහර පොලිස් නිලදාරීන් ඔය වගේ ජරා වැඩ කරනව කියල. සමහරු ඒක පිළිගන්නත් කැමති නෑනෙ. අපි උනත් කොච්චර බනිනවද traffic Polic කාරයෙක් අපිව නවත්තල බොරුවට දඩ කොල ලියන්න හදන කොට. අරුන් කිව්ව හරි මෙ ඔක්කොම සිස්ටම් interdependence. Crime එකක් නැති තැන පොලීසියක් අවෂ්‍ය නෑනෙ. කියන්න තියෙන්නෙ ඉතින් "ඉල්ලන් කෑම බල්ලන්ට පමණයි සහ කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනව කියල තමයි".👍👍

  • @RM-xq2fj

    @RM-xq2fj

    5 жыл бұрын

    @@SachiraBhanu ela machan!

  • @luckeyrochel9326

    @luckeyrochel9326

    5 жыл бұрын

    Niyama kathawa👍

  • @amilaprasad9729

    @amilaprasad9729

    5 жыл бұрын

    8 pass තොපෙ අප්ප වෙන්න ඇති.පොලිසියේ වැරදි කරන එවුන් ඇති.තො මහ ලොකු මිනිහෙක් නම් වැරැද්දක් දැක්කොත් පොල්සියේ ඒ වෙලාවට කියලා වරෙන්.පොන්නයෙක් වගේ මේ වගේ තැන් වල කියවන්නෙ නැතුව ..

  • @RM-xq2fj

    @RM-xq2fj

    5 жыл бұрын

    @@amilaprasad9729 he heee . Ayia policiye neee. 8 paas job nee. Pagawa kana higanno neee. Eekane riduneee. he heee

  • @MrApple_3
    @MrApple_32 жыл бұрын

    නිරෝශන් ප්‍රේමරත්නත් අරුන් වගෙ ටිකක් 🌙👁️‍🗨️

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne98372 жыл бұрын

    හැමවචනෙම ඉගෙන ගන්න දෙයක් තියෙ .මිනිස්සුන්ගෙ ජීවිත වල නොදන්න පැත්ත හරි අසුන්දරයි.මෙ රට එකතු වෙන දාට මෙ වගෙ මිනිස්සු නිසා...එදාට රටක් හැදෙයි.නියම👍 රටත්.

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne67033 жыл бұрын

    Arun we are with you even for a word. පට්ට. .... උඹට සිංහල අපි ආදරෙයි.

  • @sandunrukshan45
    @sandunrukshan452 жыл бұрын

    හිතට වදින සුපිරිම කතාවක් ❤️💪

  • @ronalifernando7305
    @ronalifernando73055 жыл бұрын

    One of the best tv interviews ever. Respect to you dear Arun. If all the Sri Lankans can think like you. Then no one can stop us becoming the worlds best country to live.

  • @oshanmadhuranga9311
    @oshanmadhuranga93112 жыл бұрын

    චතුර ලොල් උනා 😂...පට්ට අරුන් අයියෙ ❤️✨️

  • @chathurinavoda6662
    @chathurinavoda66622 жыл бұрын

    ඇත්තට මේ මාමා ගැන කියල නිම කරන්න බෑ ඒ තරම් වටින මනුස්සයෙක් මාර චරිතයක්..❤️👌මට පුදුම මේ මනුස්සය මෙච්චර කල් ජීවත් වෙන එක ගැන ඇයි ඉතින් ඔච්චර දේවල් කරල තියෙන එකේ මිනිස්සු මැරුවෙ නැති එක පුරුදුයි 🥺😥....එක වචනයක් වත් වැඩකට නැති ඒවා නෙමෙයි සේරම වැදගත් දේවල් කිව්වෙ...දෙපාරක් ඇහුවත් තවත් අහන්න ආසයි ඔය වගේ කතාවක්...ඒ මාමගෙන් තව වීඩියෝ එකක් කරන්න බැරිද චතුර අය්යෙ 🥺🙏😥

  • @dilshanwithsmart
    @dilshanwithsmart5 жыл бұрын

    චතුර අයියෙ අපි මෙ දෙවල් පුංචිම තැනින් පටන් ගන්න ඕනි

  • @yasanthadeepika3242
    @yasanthadeepika32425 жыл бұрын

    ගොඩක් හිතට වැදුණා ❤❤❤❤

  • @sltiktok7531
    @sltiktok75312 жыл бұрын

    නියමයි මෙහෙම අය තමා ලංකාවට ඕන නියමයි බං ❤️🥰

  • @lasanthifernando7612
    @lasanthifernando76125 жыл бұрын

    Arun,you are open hearted.sensitive.interllectual.I have no words to appreciate.we,the people of south need a person like you.let's get together and make this country a peaceful place to all sri lankans.thanks derana.

  • @dumindaudayanga1882
    @dumindaudayanga18825 жыл бұрын

    එනකම් බලන් ඉදියෙ❤

  • @ABCDEFGH-ud1iv

    @ABCDEFGH-ud1iv

    5 жыл бұрын

    මේකෙ නියමෙටම වෙන්නේ අරූන් චතුරගෙන් ප්‍රශ්ණ ඇහීම. අරූන් නියමෙටම උත්තරේ ගන්නවා. අරූන් චතුර අහන ප්‍රශ්ණ වලින් පැනලා යනවා.

  • @anux7011

    @anux7011

    5 жыл бұрын

    එකෙන්ම 😍

  • @domlaw675

    @domlaw675

    5 жыл бұрын

    @@ABCDEFGH-ud1iv Reply to @ABCD EFGH In theory you may be making a point here(by repeating yourself in multiple threads as well, just to get your point across). However, ask yourself few of below questions(the list is not exhaustive). 1)Why did some of the so called "Sinhala" chieftan's of Kandyan king(last king who was a descendant of Nayakkar dynasty) sign the "Kandyan Convention"(the agreement to handover the Sinhala kingdom to English invaders) in Tamil? 2)Have you seen what Sinhala scripts and Tamil scripts look like around 2000 years ago and how it changed over time? 3)Where did you get the Sinhala terms for mother, older brother, father(Kandyan), "come" etc etc? Was it from Sinhala to Tamil or the other way around influence? 4)How would suggest you enforce Sinhala on Tamils in Jaffna who can't speak or read a word of Sinhala, who has been like that for many many generations? 5)How do suggest you turn the clock around and reverse the division of Sinhala and Tamil that was intentionally invented by the colonial administration to divide and rule the Sinhala & Tamil communities(it has been few hundred years. It didn't start in 1815, it actually started in 1505 with the landing of Portuguese) 6)Why can't the genome sequencing techniques can't find a single genetic marker separating the Sri Lankan ethnic Tamils from ethnic Sinhalese? (Yes, such ethnic genetic markers do exist between different ethnic groups due to isolation and inbreeding due to culture creating habits as well as geographic isolation, either due to true geographic barriers like the sea in Sri Lanka or induced barriers through cultural boundaries like language and other cultural memes). 7)Has it crossed your mind the unique culture in Sri Lanak(SInhala) is bound to happen due to geographical isolation alone, regardless of thousands of years of different ethnic group migration into the island from south and north India and other parts of the world? 8)Has it crossed your mind the north and east Tamil culture is bound to end up gradually transform into the mainstream Sinhala culture regardless of your attempts to enforce it, purely due to geographical isolation? (does not need to keep any close ties with north Indian culture). 9)Have you ever performed a thought experiment of taking 100000 Tamils from Tamilnadu and place them in ancient Sri Lanka where no Sinhala or Tamil culture existed(native Veddah tribes only prior to Sinhala or Tamil culture)???!! What would happen to those 100000 Tamils from Tamilnadu who are placed in Sri Lanka and severed any ties with Tamilnadu? Here is the answer. Within 100 years they would form a unique culture developing their own version of Tamils which would transform into something that doesn't sound or written like Tamils if given few more hundred years. As a matter of fact, this is what Sinhala culture is. It is basically an island specific unique version of north and south Indian culture that turned into it's own identity mainly due to geographical isolation. Now understand the anthropological reality of the above and avoid forcing the Sinhala culture on Tamils in north and east who have been strengthening their own Tamil identity in last few hundred years purely due to isolation, western invasions and internal issues of Sinhala kingdom(s). Let the Tamils to absorb Sinhala culture and language voluntarily through time. If it happens, it happens, otherwise it won't. Avoid enforcing it on Tamils in north and east. That would create nothing but destruction and downfall for the Sinhala dominant culture. Change happens with times according to the laws of nature. Avoid enforcing human fabricated laws on nature and your lives will be lot better in terms of Sinhala and Tamil coexistence. El Endo

  • @isuudantha

    @isuudantha

    5 жыл бұрын

    ඕ.k 😳🙄

  • @dumindaudayanga1882

    @dumindaudayanga1882

    5 жыл бұрын

    @@isuudantha 😏

  • @sathya2jith593
    @sathya2jith5934 жыл бұрын

    සිංහල අය දෙමළ ත් දෙමළ අය සිංහල ත් ඉගෙන ගමු.

  • @ashenperera2517
    @ashenperera25175 жыл бұрын

    අරුන් අයියේ මං උපතින්ම සිංහලයෙක් එත් දෙමළ අකුරක් බෑ එත් මාව අරන් හදලා ගනින් මං කැමති උබ එක්ක ඉන්න මං කැමති " ආවා කල්ලිය" උබලාත් එක්ක ඉන්න උබලාගෙ මතයට උබලාගේ අරමුණු වලට අවංකයෙන්ම කැමති.. මොකද සිංහල අපිට වඩා දෙමළ උබට කොන්ද හොදට පණ තියෙනවා මේ කොම්මෙන්ට් කියවන්න උබ වෙනුවෙනුත් මේ රටේ මිනිස්සු පෙලගැහෙනවා.. එත් ඔය ඉන්න අරුන්ම එ විදියට මැරුනත් ඉදහන් අනිත් වෙසිගෙ පුතාලා වගෙ අනුන්ගෙ වාසියට තමන්ගෙ මතය වෙනස් නොකර.. ගනින් මාව ආවා කල්ලියට ජෙසු පිහිටයි උබට 🙏🙏

  • @rohanawellage5965

    @rohanawellage5965

    4 жыл бұрын

    True Ashen.

  • @mithunpriyadarshana4112

    @mithunpriyadarshana4112

    4 жыл бұрын

    Yes

  • @deshaniseuwandi
    @deshaniseuwandi2 жыл бұрын

    පට්ට bro හදවතින්ම ආදරෙයි❤️💥 පැලෙන්න හදවතටම ලස්සනට කතා කරා ඇහැට කදුලක් ඉනුවා නොදැනිම🙏

  • @hollowshady
    @hollowshady5 жыл бұрын

    salute and respect to arun you are correct on every aspect..ekathuwela wada karanda one.. jaya

  • @AnjuIshanKarunarathna
    @AnjuIshanKarunarathna5 жыл бұрын

    *ජය වේවා මගේ රටට...* ✌

  • @ABCDEFGH-ud1iv

    @ABCDEFGH-ud1iv

    5 жыл бұрын

    ළංකාවේ භාෂා ප්‍රශ්ණේ විසඳන්ඩ කරන්ඩ තියෙන එකම දේ තමයි ළංකාවේ එකම භාෂාවක් ඇති කිරීම​. සිංහළ ස්වදේශික භාෂාව​. දෙමළ සංක්‍රමණික වාර්ගික භාෂාවක් විතරයි. ලෝකයේ ඕනම රටක රාජ්‍ය භාෂාව ස්වදේශික භාෂාව​. සංක්‍රමණික දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය දීම නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.

  • @suddisuddi34
    @suddisuddi344 жыл бұрын

    ෆට්ට කොල්ලෙක්..එවගෙම චතුර අයියෙ ස්තුතියි..

  • @sithuminisawbhagya7735

    @sithuminisawbhagya7735

    2 жыл бұрын

    කොච්චර ahuwath ep wennh

  • @nandanarodrigo4755
    @nandanarodrigo47555 жыл бұрын

    අරුන්, උතුරට තියන නියම ප්‍රස්නය තෙරුම් ගන්න උදවු කලට බොහොම පින්. පුතේ බොහොම පරිස්සමින් මේ ගමන යන්න.

Келесі