ලංකාවේ ලොකු නිධානයක් තියනවා - ආවා කල්ලි නායක අරුන් සිද්ධාර්ත් | Nalin Rajapaksha

ලංකාවේ ලොකු නිධානයක් තියනවා - ආවා කල්ලි නායක අරුන් සිද්ධාර්ත් | නලින් සමග කෙලින් කතාවක්

Пікірлер: 341

  • @malithwiduranga4146
    @malithwiduranga41463 жыл бұрын

    නිදහස් දිනේ යාපනේ සිංහ කොඩිය අරන් සමරනවා කියන්නෙ මූ වැඩ්ඩෙක් තමයි. ඒ වගේම හොද මිනිහෙක්🤚🏼

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam49523 жыл бұрын

    අරුන් මල්ලි මහත් වෙලා, හිත ඇති හොඳ කොල්ලෙක්. ලංකාවටම ආඩම්බරයක්. මුලු උතුරු කරේම බාරගෙන සහයෝගයෙන් කරුනාවෙන් වැඩ කරන්න ඉන්න එකම බුද්ධිමත් තරුණ කොල්ලෙක්, ඔබතුමාට විතරයි උතුරේ අහිංසක මිනිසුන් ගේ ජීවිත නගා සිටුවීමට පුලුවන්.

  • @shantinim274
    @shantinim2743 жыл бұрын

    හොද වැඩසටහනක්. අරුන් සමග මීට කලින් කීප දෙනෙක්ම සාකච්ඡා කරා. අරුන් කෙලින් කතා කරන අසාධාරණය හෙලා දකින උගත් තරුණයෙක්. ඔහුගේ එම ගතිගුන අගේ කළ යුතුයි.

  • @AselaattatamahodaWadasatahanak

    @AselaattatamahodaWadasatahanak

    3 жыл бұрын

    ...

  • @shermilafernando875

    @shermilafernando875

    3 жыл бұрын

    kzread.info/dash/bejne/Y2h-preEZsK8fcY.html

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka88453 жыл бұрын

    හරි අපුරැවට පැහැදිලි කරනවා ස්තුතියි තෙරැවන්සරණයි

  • @chandimaherath2907
    @chandimaherath29073 жыл бұрын

    මම ඉතාමත් කැමති චරිතයක් තමා අරුන් සිද්ධාර්ථන්.

  • @samadhiwihara4600

    @samadhiwihara4600

    3 жыл бұрын

    Math kemathi charithayak

  • @gsdgdd7049

    @gsdgdd7049

    3 жыл бұрын

    Atthenma arun oba wani pudgalin apage ratata sampathak.desapalanayen ihalama thanata paminennata waram labewa.theruwan saranai obata

  • @roninronin6405

    @roninronin6405

    3 жыл бұрын

    Good Charithayak! but need sangkalpa & Akurithuiya to have and ideology to empower all Sri Lankans ,not only Tamils! What Arun is missing is 1958 to 1977 history, If he was born in in that era, for sure he would have joined the militant group. He need to polish-up his approach to the enter the political arena. Sri Lanka had 2 revolutions, one JVP and the Tamil up-rise dominated by LTTE , never to forget the other groups, EPRLF, EPDP,TELO EROS. Not to forget DouglasD shooting activity in India with VP. peace out! No one is born a terrorist....

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha63723 жыл бұрын

    හරිම විවෘත කෙනෙක්. අරුන්ගේ වැඩසටහන් කීපයක්ම බැලුවා. පාර්ලිමේන්තුවේ ඉන්න ඕන පුද්ගලයෙක් දමිළ ජනතාව වෙනුවෙන් ..ඉන්න පරගැති නාකි එවුන් ජාති ආගම් බේද ඇති කරමින් බලය රැක ගන්න උත්සාහ කරනවා විතරයි.

  • @padmadahanayake7342

    @padmadahanayake7342

    3 жыл бұрын

    Great. Arun has very good ideas.

  • @lotustv6271
    @lotustv62713 жыл бұрын

    Respect Arun you are real Sri Lankan son.

  • @shandiwilliam5015
    @shandiwilliam50153 жыл бұрын

    රජය විසින් අරුන්ව අාරක්ෂා කළ යුතුයි.ජාති දොා්හීන්ට මෙයා මහා හිසරදයක් වෙයි වටිනා තරුණයෙක්.පරිස්සමෙන් අරුන්..බුදු සරණයි .

  • @kumarikanchana708
    @kumarikanchana7083 жыл бұрын

    අරුන් එක්ක තව වීඩියෝස් බලන්න ආසයි, හරිම පැහැදි ලිව හිතට දැනෙන්න අදහස් ප්‍රකාශ කරනවා අරුන් එක්ක කතා කරපු වීඩියෝස් වල මම දැකපු දෙයක් තමා වැඩ සටහන කරන කෙනා නිරුත්තර වෙනවා, මොනවා උනත් රටට අවශ්‍ය තරුණයෙක් අරුන්

  • @surakalum2226
    @surakalum22263 жыл бұрын

    Nalin රාජපක්ෂ ටැමිල් කොල්ලව විනාස කරන්න හදන්නේ නලින් තේරුමක් නැති පිස්සෙක් අරුන් අරුන් ඔය නියම කොල්ලෙක් ජයවේවා

  • @dammia5993

    @dammia5993

    3 жыл бұрын

    අරැන් නොන් non stop.

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage26163 жыл бұрын

    අරූන් ඔබගැන තොරතුරක් ලැබුනෙ සෑහෙන කාලෙකින් නලීන් ඔබට තුති මේ වැඩ සටහනට !

  • @ganushipiyari4789
    @ganushipiyari47893 жыл бұрын

    අරුන් දැක්ක ගමන් කියන්නේ මොනාද කියලා බලන්න එනවා.අලුත් අදහස් දක්වමින් ඇත්ත කියන හොඳ කොල්ලෙක්.

  • @subajaynthi2744
    @subajaynthi27443 жыл бұрын

    ඔයා හරියටම හරි අරැන්.ආදරෙයි ගොඩක් මී හරක් එක්ක කතාවට යන්න එපා. මී හරක් එක්ක කතා කරාට වැඩක් නැහැ මීඩියා කාරයො කියන්නෙ සල්ලි හොයන්න ගූ උනත් කන ජාතියක්.

  • @kumarikanchana708
    @kumarikanchana7083 жыл бұрын

    බොහොම ස්තුතියි අරුන් 🇱, ඔබ හරි

  • @lotustv6271
    @lotustv62713 жыл бұрын

    නීවෙදකයාට මේලෝ දැනුමක් නැතිව කොහොමද සාර්තක සාකච්චාවක් කරන්නේ.

  • @kadiragamarale8906

    @kadiragamarale8906

    3 жыл бұрын

    සහතික ඇත්ත

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    3 жыл бұрын

    ඒක ඇත්ත..

  • @user-us5rr7pp9l

    @user-us5rr7pp9l

    3 жыл бұрын

    ඔව් බන් අහන ප්‍රශ්න පැහැදිලි මදි

  • @pathumrajapaksha4537

    @pathumrajapaksha4537

    3 жыл бұрын

    Sira kathawa

  • @thanujdsilva1042

    @thanujdsilva1042

    3 жыл бұрын

    අනිවා නිකන් ඔහේ ප්‍රශ්න අහනවා

  • @chandip8219
    @chandip82193 жыл бұрын

    Very good gye , bless him

  • @theonewithme8978
    @theonewithme89783 жыл бұрын

    හොද කතාබහක්

  • @lakmalchamith4674
    @lakmalchamith46743 жыл бұрын

    නිවේදකයා පට්ට මෝඩයෙක් අරුන් වගේ කෙනෙක්ගෙන් අහන්න ඕන වැදගත් ප්‍රශ්න...

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    නියම කතිකාවතක් 👍👌

  • @asithakumara9743
    @asithakumara97433 жыл бұрын

    Excellent 3

  • @udithaegodage370
    @udithaegodage3703 жыл бұрын

    Very proud man

  • @142samantha
    @142samantha3 жыл бұрын

    හොඳ වැඩසටහනක් ජ⁣යෙන් ජය

  • @ruchikameegolla3627
    @ruchikameegolla36273 жыл бұрын

    අරුන් වගේ කොල්ලෝ රට පූරාම බිහිවේවා

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram54773 жыл бұрын

    Your correct Arun,first problem is language,everyone should have to learn Tamil and Sinhala,

  • @zero2863
    @zero28633 жыл бұрын

    නලින් හෝම් වර්ක් කරල මදි.අරුන් ගැන කතා කරන්න.තරහට නෙවෙ කියන්නෙ.ඇත්තටම අරුන් කියන්නෙ සුපිරි චරිතයක්.අපරාධෙ මේ කොල්ල දකුණෙන් ඉල්ලුවනම් ලැබෙනව.පාර්ලිමේන්තුවේ ඉන්න ඔනි චරිතයක්.

  • @rajitha7493
    @rajitha74933 жыл бұрын

    නලින් ඊලඟ පාර කතා කරන දේ ගැන පොඩි research එකක් කරල එමු නේද.. අරුන් ඉස්සරහ ටිකක් චොර වුණා වගේ තොරතුරු දන් නැතුව කතා කරන්න ගිහින්.😂

  • @sasindunimsharajhd2410

    @sasindunimsharajhd2410

    3 жыл бұрын

    ටික නෙවේ චොරම උනා

  • @avrockydevesser6957

    @avrockydevesser6957

    3 жыл бұрын

    sira

  • @user-xs8hb9ne2r

    @user-xs8hb9ne2r

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත..අරුන් එක්ක මීට වඩා හොද සාකච්ඡාවක් කරන්න තිබ්බ ඔයා මේකට කලින් සූදානම් උනානම්..

  • @priyasana7791

    @priyasana7791

    3 жыл бұрын

    ටිකක් නෙවෙයිනේ .🤣🤣🤣🤣

  • @ymarshazz5268
    @ymarshazz52683 жыл бұрын

    ජාතික කොඩිය අරන් නිදහස් දිනේ සැමැරුවා මෙයා...උබ වැඩ්ඩෙක් අරුන්💓

  • @sisithaperera9170
    @sisithaperera91703 жыл бұрын

    අරුන් අච්චර කියලා ආවා කල්ලියක් නැහැ , ඒක brand name eka විදියට ගන්න එපා , used කරන්න එපා kiyala කියද්දි interview කරන එකා headline දාලා තියෙන්නේ ඒකමයි. Munge wives වැඩි කරන්න ඕනි දෙයක් කරන , ඕනි දෙයක් ලියන un innakam මේක හදන්න බැහැ. Munta ඕනි සල්ලි විතරයි .

  • @amalchamika8570
    @amalchamika85703 жыл бұрын

    අරුන් එක්ක මෙ වැඩසටහන කරන කෙනා මෝඩ හිවලෙක්

  • @jpSL
    @jpSL3 жыл бұрын

    Arul I appreciate your opinion... what a great character...

  • @sumanapalagardihewage2883
    @sumanapalagardihewage28833 жыл бұрын

    Very good "ARUN"you are a riyal Sri lankan.I wish you all the best. .

  • @chandimaherath2907
    @chandimaherath29073 жыл бұрын

    අරුන් සිද්ධාර්ථන් හැමදාම කතා කරන්නේ උතුරේ,දකුනේ පවතින පොදු ප්‍රශ්නයක් වන භාෂා ගැටලුව ගැන.ඔහු බුද්ධිමත් පුද්ගලයෙක්. ජාතීන් කීපයක් ජීවත් වෙන රටක් විදිහට විසදා ගැනිමට ඉතාම සුලු ගැටලුවක් වන භාෂා ගැටලුව විසදා නොගෙන සංහිඳියාව ගැන සිතීමවත් පලක් නැහැ.තම ජනතාව බිලිදෙමින් ජාතිවාදය මතින් යැපෙන උතුරේ දේශපාලුවන් අතු ගා දමා මෙවන් උගත්,බුද්ධිමත්, දැක්මක් ඇති තරුණයෙක් තෝරාගැනීම ජනතාවගේ වගකීමක්.

  • @lankanhawk7153
    @lankanhawk71533 жыл бұрын

    Looks like this man should be a leader ,, good vision and thinking!

  • @sksk-lh6vf
    @sksk-lh6vf3 жыл бұрын

    Arun Uba patta Nalin modaya

  • @sribandara8278

    @sribandara8278

    3 жыл бұрын

    😂😂

  • @chamindakuruwita1819
    @chamindakuruwita18193 жыл бұрын

    ගරු කරනවා .අරුන් ඔබට.

  • @dammia5993

    @dammia5993

    3 жыл бұрын

    රංජනුත් ඔහොම කාලයක හිටියා

  • @asithakumara9743
    @asithakumara97433 жыл бұрын

    Excellent interview

  • @nadideshani5038
    @nadideshani50383 жыл бұрын

    GOD'S. BLESS.. You

  • @rotumbasaradahimi
    @rotumbasaradahimi3 жыл бұрын

    හරි වටිනාම කතාවක් .මේ වගේ මිනිස්සු තමයි අප සමාජයේ බලවත් කරගන්න ඔනෙ.මෙ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාව සලසා දෙන්න ඕන. රටට sampathaකි.මානව හිතවාදී .. පරහිතකාමී මිනිස්සු ...

  • @damindapriyankara7247
    @damindapriyankara72473 жыл бұрын

    Weary good speech arun and good explanation about history appreciated

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90803 жыл бұрын

    අරුන් ඔයා වගේ තව දරුවන් 10 ක් එකතුවී විලේගොඩ අරිය දේව සුවාමින් වහන්සේ ව හමුවී බුදු දහම අනුව දසරාජ දර්මය ‍යෙන් රට කරන ආකාරය අසා දැන ගන්න. සියලු ලෝක සියලු සත්වයන්ටම මෙන්තා මුදිතා කරුනා උපේක්ෂා පහලවේවා . 🙏🙏🙏

  • @upulindrajith6070

    @upulindrajith6070

    3 жыл бұрын

    😄😄😄😄

  • @moonstars5081
    @moonstars50813 жыл бұрын

    මේ presenter සබන් ගාගත්තෙ නැති එක විතරයි...

  • @thanujdsilva1042

    @thanujdsilva1042

    3 жыл бұрын

    😂😂

  • @amilathushani9853
    @amilathushani98533 жыл бұрын

    නිවේදකයාට තමන් අහපු ප්‍රශ්නෙවත් මතක නැ.... ඉට පස්සෙ අරුන් ට එක එක ඒවා කියෝ නව

  • @shiromidissanayake6646
    @shiromidissanayake66463 жыл бұрын

    අරැන් ඔයා තමයි එකම කෙනා එච්චර අවංකව කතා කරන කෙනා.ගොඩක්කල්.මෙි ලංකාවෙ.චෙිගුවෙරා ඔයා තමයි.

  • @renukamalknthi138
    @renukamalknthi1383 жыл бұрын

    අරුන් සහොදරයා ඔබ වැනි අය අනිවරෙන් පර්ලියි මේන්තුව යායුතු ඔබ වැනි බුද්ධිමත් උගත් අය ඔය වයසට ගිය මැන්ටල්ලා අයින් කරලා රට හදන්න ඔබතුමා ලා ඒකතූ වෙමු දෙමල උනත් හොද මනුස්සයෙක් මේ අයට ඉඩක් දෙන්න ඔනෙ ඔබට ජයවේවා

  • @arjwaidya2650
    @arjwaidya26503 жыл бұрын

    One of the best interviews I've ever watched. Best wishes Arun.

  • @thusharadilruksh2034
    @thusharadilruksh20343 жыл бұрын

    Arun 👍👍👍💖💖👍👍🏆️🏆️

  • @winslowfernando5583
    @winslowfernando55833 жыл бұрын

    අරුණ්....ඔබට ජය...

  • @indu3332
    @indu33322 жыл бұрын

    ජීවිතේ බැලුව ෆට්ටම කතාව..දෙමලෙක් වගෙම රට ගැන හිතන බුද්දිමත් මිනිහෙක්..මේවගේ මිනිස්සූ 10ක් හිටියනම් අද යුද්දයක් ඇති වෙන් නෑ 😍😍😍

  • @damianweerasinghe275
    @damianweerasinghe2753 жыл бұрын

    Thank you Sir for trying very hard to help the Srilankan People again thank you God Bless you

  • @anjalacy568
    @anjalacy5683 жыл бұрын

    Excelent speech i like him good frogram

  • @ajantharupesinghe6089
    @ajantharupesinghe60893 жыл бұрын

    Looks like a straightforward person. Thanks

  • @SS-of1eo
    @SS-of1eo3 жыл бұрын

    'සිංහල කොඩිය'......කොහෙද තියෙන්නේ??.....තමන් මොනවද කතා කරන්නේ කියලවත් දන්නේ නෑ...

  • @deepikakahandawala883
    @deepikakahandawala8833 жыл бұрын

    අරූන් ඔයාගේ කතාව අහන් ඉන්න ආසයි..අරූන් ටැමිල් වෙලත් තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා නලින්ට වඩා...👍👍👍

  • @kalyanirohini1738
    @kalyanirohini17383 жыл бұрын

    අවංක චරිතයක්. සුභ ගමනක් යන්න සුභ පතනවා අරූන්...

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv50043 жыл бұрын

    Niyamai kathawa aththa saththiya lesa idiripath karana awanka manussayek thanks u

  • @shameeleisure5570
    @shameeleisure55703 жыл бұрын

    Great. Last point excellent.🙏🙏🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini12263 жыл бұрын

    budusaranai lassana wada malli budusaranai

  • @amaluduwaraarachchi3085
    @amaluduwaraarachchi30853 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mkmkpereraperera2775
    @mkmkpereraperera27753 жыл бұрын

    Arun.oba.honda.kelinmenihek

  • @Raj-lz3vk
    @Raj-lz3vk3 жыл бұрын

    Arun great kollek.

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram54773 жыл бұрын

    Your the great man 👨

  • @gjk2605
    @gjk26053 жыл бұрын

    a good conversation

  • @somabpower5341
    @somabpower53413 жыл бұрын

    Keep it Mr Arun we proud of u god bless u

  • @jamesdosher5412
    @jamesdosher54123 жыл бұрын

    Mr. Aroon I greatly appreciate you.

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi13703 жыл бұрын

    Really very nice tolk with Arun.he is a hero.❤❤

  • @hemah6906
    @hemah69063 жыл бұрын

    අරෑන් ඔබ අපිට වටිනවා

  • @eardleyjuriansz2767
    @eardleyjuriansz27673 жыл бұрын

    Do not give up I all so Sri Lanka working in dubai u are sup man 👏👏👏👏👏👏👏👏👏

  • @srimathgebrial1018
    @srimathgebrial10183 жыл бұрын

    Your passion is inspiration to me indeed. Thank you for both. God bless you !

  • @chandanawaravitage3997
    @chandanawaravitage39973 жыл бұрын

    Jaya wewa malli fntstc

  • @djdreams6697
    @djdreams66973 жыл бұрын

    well done Arun keep it up

  • @dayagamage1643
    @dayagamage16433 жыл бұрын

    Kawada hari me satanin oya jaya ganawamai.

  • @nishani035
    @nishani0353 жыл бұрын

    ❤❤❤❤💪💪👏

  • @hfhggjhg7700
    @hfhggjhg77003 жыл бұрын

    Super super arun malliyo

  • @naturalplanet.
    @naturalplanet.3 жыл бұрын

    My respect brother....salute

  • @ajithpushpakumara7191
    @ajithpushpakumara71913 жыл бұрын

    Atta katha karana hoda kollek arun,arunge adahas godak watinawa

  • @samadhiwihara4600
    @samadhiwihara46003 жыл бұрын

    Nalinta samahara welawata arun kiyana ewata uttara th nethiwa giya neda.

  • @vimalayapa2211
    @vimalayapa22113 жыл бұрын

    නියම කොල්ලෙක්

  • @oshendesilva556
    @oshendesilva5563 жыл бұрын

    Me kolla aththa kiyanne

  • @janakadissanayaka5379
    @janakadissanayaka53793 жыл бұрын

    Great arun actually we like you because you can change the mind we salute you however make a Jaffna .i am sure you will win elections next time..

  • @yapakumara4929
    @yapakumara49293 жыл бұрын

    නලින් මහත්තය ඇත්තටම ස්තුතිය් ⁣නොදන්න දේවල් දැනගන්නව

  • @Wihagi_Samara
    @Wihagi_Samara5 ай бұрын

    අරූන් 💐👍🙏

  • @aparnasilva9979
    @aparnasilva99793 жыл бұрын

    The journalist who is interviewing should do his homework before he interview this man cause he is so well informed and speaks even in limited sinhala with so accurately.underneath with all wht he says he limelight the oppressed caste and class struggle of the people of Jaffna

  • @brijetfernando9833
    @brijetfernando98333 жыл бұрын

    Niyamai atta kattawa ape polisiya ahema tamai jayawewa❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @subajaynthi2744
    @subajaynthi27443 жыл бұрын

    අරැන් කියන ජාතිවලට අරෑට කට උත්තර නෑ😭😭😭

  • @ronalwarnakulasuriya8000

    @ronalwarnakulasuriya8000

    3 жыл бұрын

    කියලා වැඩක් නෑ සුදුවට ලස්සනට ඇදලා පැලදලා හිටියට කිසිම දෙයක් ගැන කිසිම හැගිමක් නැති එකෙක් වගේ හැම එකටම ඔලුව වනනවා අනේ ඉතින් මේ දකුණේ මාධ්‍ය වේදීයෝනේ.ඇඩෙනවා යකෝ..🤣😂🤣😂

  • @dammia5993

    @dammia5993

    3 жыл бұрын

    අරැන් නොන් stop.කොහෙද යන්නෙ මල්ලෙ පොල්.පස්සෙ අනාගයි.

  • @jayasiri3806
    @jayasiri38063 жыл бұрын

    Great

  • @ranjithjayamanna8515
    @ranjithjayamanna85153 жыл бұрын

    ජිනීවා. Human rights එකට මේ කොල්ලව රජයේ වියදමින් ගෙනියන්න ඔනා .. එක එක ගන්කබරයෝ ගෙනියන වෙලේ

  • @kmfernando5155
    @kmfernando51553 жыл бұрын

    Nalin, you have to research more when u interview a person like Arun.

  • @gihansubodha395
    @gihansubodha3953 жыл бұрын

    පට්ට තරුණයෙක් ❤️❤️❤️

  • @latalata9952
    @latalata99523 жыл бұрын

    ජාති බේද අපට අදාලම නැහැ කෙලින් කතා කරන කෙනෙක් ඔබ තූමා බොහොම ස්තුති

  • @isHhedirisooriya
    @isHhedirisooriya3 жыл бұрын

    Well politically awaken personality ❤

  • @chanrathnayaka3551
    @chanrathnayaka35513 жыл бұрын

    උතුර දකුණ යා කරන්න තියෙන හොදම අවිය තමයි මේ..ඇත්ත කතාව හරියටම කීවා..නලීන් ඇහුවේ නැති දේවලුත් එක්කම කියලා දුන්නා..දක්ෂයෙක් හොද වැඩක් කරන්න පුළුවන්..

  • @indi15
    @indi153 жыл бұрын

    තෙරුවන් සරණයි සුබ අනාගතයක්

  • @nashdapistolshrimp8641
    @nashdapistolshrimp86413 жыл бұрын

    The host has no goddamn idea what the hell he's talking about. 🤦 He just got schooled 😂😂👍 When we talk about national issues, your personal opinion amounts to pretty much nothing. This guy ain't no journalist 🤮. Arun bro, we appreciate everything you do, building bridges and mending fences to heal this nation 🙏🇱🇰✌️

  • @manikkodikara988
    @manikkodikara9883 жыл бұрын

    Good luck putha

  • @ralla7282
    @ralla72823 жыл бұрын

    අරුන් උබ කොහොමත් සුපිරි . රාජපක්ෂ හොරු එක්ක එකතුවෙලා හොරෙක් වෙන්නෙපා. හිද පක්ශෙකට එකතුවෙලා හොද නායකයෙක් වෙන්න.

  • @kumarathungaupali8098
    @kumarathungaupali80983 жыл бұрын

    Arun oyage danima nam supuri nalin oya thawama. Bolada niwedakayek. Arun oya nam niyamai.oyage kathawa ahagena inna asai.great u.very best. Congratulation.i m Sinhalese.

  • @kingofsrilanka5444
    @kingofsrilanka54443 жыл бұрын

    🇱🇰👏

  • @harshanasamith8003
    @harshanasamith80032 жыл бұрын

    සුපිරි පොරක්..

  • @gossiplankafirst8205
    @gossiplankafirst82053 жыл бұрын

    Patta bro 🖤🖤🖤

  • @tharudil277
    @tharudil2773 жыл бұрын

    👌💪👍👌

Келесі