ඥාණසාර හිමි ලක්ෂ 300 V8 අරන් කට වහගත්ත කියන්නේ ඇත්තද . හඩපට සහිත සාකච්ඡාව - Truth with Chamuditha

Venerable Galagoda Aththe Gnanasara Thero On Truth with Chamuditha
ගලගොඩ අත්තේ ඥාණසාර හිමි චමුදිත සමරවික්‍රම සමග.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #GnanasaraThero

Пікірлер: 3 800

  • @sudeshpriyanth9191
    @sudeshpriyanth91913 жыл бұрын

    වමුදිත ඔයා නියමට පුශ්න අහනවා👍දුප්පත් මිනිසුන්ගේ දුක දන්නා අපේ මද්දවෙිදියා ඔබට බුදු සරණයි🙏🙏👍👍👍🇱🇰

  • @roshanrm5158

    @roshanrm5158

    3 жыл бұрын

    34:36

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni30683 жыл бұрын

    හරවත් වු සංවාදත්මක විඩියෝ ගෙන ඔබට ස්තුතියි චමුදිත මහත්තයා . ඔබට ජය👍👍

  • @chittranigethakumari229
    @chittranigethakumari2293 жыл бұрын

    අපට හරි ආඩම්බරයක් ඔබ වගේ මාධ්‍යවේදීයෙක් අහිංසක ජනතාවට සිටින නිසා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේටත් චමුදිත මාධ්‍යය තුමාටත් තුනුරුවන් සරණයි

  • @nicewalgama8872
    @nicewalgama88723 жыл бұрын

    ****අපි අසරණ වෙලාවගෙ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනෙ..****

  • @isharalokugamage
    @isharalokugamage3 жыл бұрын

    අර උදව් උපකාර කරන මහත්තයට රත්නත්තරෙ පිහිටයි❤️🙏

  • @pushpakumara-qg7tg

    @pushpakumara-qg7tg

    3 жыл бұрын

    e pinwatha...basilge hithawathekda danne naha neda?

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka693 жыл бұрын

    චමූදිත මහත්තයො ඔබ තුමා තමයි බය නැතිව හැම දේම ප්‍රශ්න කරනව ඔබගේ දැනුම තව තවත් වැඩි දියුණු වේවා 🙏 තෙරුවන් සරණයි

  • @nisharajapaksha8978

    @nisharajapaksha8978

    3 жыл бұрын

    Oyata labenne neha

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    3 жыл бұрын

    චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද? බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣 දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා. Modayo innakang Modayon karanna kattiya bihi venava *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

  • @lauravenus7949

    @lauravenus7949

    3 жыл бұрын

    උබ හම්බයො උබ හිතන් ඉන්නෙ ඔය බොලාගෙ අන්තවාදී ආගමට ඇවිල්ල ගෝනිය පොරවන් බොලාගෙ හිර ගෙට වෙලා ඉන්න ගෑනු ආසාවෙන් ඉන්නව කියලද? අනේ පල, තොපි අන්තවාදින්ට විරුද්ධව මේ හාමුදුරුවෝ කථා කරන්නෙ, උබත් ගොටු අල්ල අල්ල ඉදපන්, දවසක අයි එස් අයි එස්, අල්කයිඩා වගේ එකක් ආවම ඉස්සෙල්ලම අරින්නෙ බොලාට, ඊලග මිනිස් පලිහ බොලා, ගෙරි මෝඩ හම්බයො.

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    3 жыл бұрын

    @@lauravenus7949 nehe bang umbala poravaganna epa. Umbalage amma, Akka , nanginalava belli 🐩 wage paare endum nethuva yavala athal ganing. E wage karana jaathiya ne umbala.

  • @roshanrm5158

    @roshanrm5158

    3 жыл бұрын

    34:36

  • @azharhassim
    @azharhassim3 жыл бұрын

    I started liking this gentleman.... Be careful chamuditha..you have a long way to go.our sincere support.

  • @slgee6544
    @slgee65443 жыл бұрын

    මෙච්චර දුප්පත් මිනිස්සු රටේ ඉන්නව, කෝටි තුන හතර දීල මුං V8 අරගෙන සසර කෙටිකරගන්න,මිනිස්සුන්ට මගපෙන්වනව.අපි පවු

  • @timefocus5086
    @timefocus50863 жыл бұрын

    chamuditha අපේ කාලේ වීරයා තෙරුවන් සරණයි

  • @telesongssl9285
    @telesongssl92853 жыл бұрын

    හදවතේ මාධ්‍යවේදියා ඔබයි චමුදිත... බුදුසරණයි ඔබ‍ට

  • @malkimalki7360

    @malkimalki7360

    3 жыл бұрын

    Ammooo dennama super

  • @premakusumd3544

    @premakusumd3544

    3 жыл бұрын

    Budhu sasune vinasaya abhimua obavahasege parliament wadamaveema gaurawayen apeksa karamu

  • @kanthemahatelge2126

    @kanthemahatelge2126

    3 жыл бұрын

    Sathika aththa

  • @shaenbernad115

    @shaenbernad115

    3 жыл бұрын

    @@premakusumd3544 ube genivath aevapan hamuduruwoth aekka

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije Жыл бұрын

    මුග්ඨ අධම මහනුන් උපනුපන් හැම භවයකම සුනඛයන් වේවා !!!

  • @damian95222
    @damian952222 жыл бұрын

    ශ්‍රී ලංකාවට දෙයියන්ගේ ම පිහිටයි.

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole20303 жыл бұрын

    චමුදිත ඔයා නියමයි අනෙ,,, ජය ජය ජය් ආදරෙයි ,,,,,,හැමදාමත් මෙ විදිහටම සිංහයෙක්ගෙ වගෙ මෙ එඩිතරකම තියාගන්න ,,,,ඒ වගෙම බුදු සරනයි ඔයාට පවුලෙ සියලුම දෙනාට විසෙසයෙන් ඔබෙ දෙමාපියන්ට ස්තුති ඔබවැනි කොන්දක් ඇති දරුවෙකු බිහිකළට

  • @saundraferndo7592

    @saundraferndo7592

    3 жыл бұрын

    WEL DONE CHAMUDITHA. BE BRAVE AND STAND AGAINST JUSTICE .

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    3 жыл бұрын

    චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද? බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣 දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා. Modayo innakang Modayon karanna kattiya bihi venava *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

  • @danushasenawirathna3690

    @danushasenawirathna3690

    2 жыл бұрын

    @@VoiceSriLanka ponnaya nawathath.munta palliyen hamadama ekamadene kiyala denne a wage muth hama thanama ekama comments eka forward karagena yanawa.balla Yana Yana thana hujja karanawa wage.

  • @laskithypradeep5585
    @laskithypradeep55853 жыл бұрын

    ඇත්ත කොන්දක් තියේන එක මාධ්‍යවේදීයේක් හරි අප රටට ඉන්න එක ගැන අපිට ආඩම්බරයක් . පරිසමෙන් හැමදාම ගැන ඔබට තෙරැවන් සරණයි

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    3 жыл бұрын

    චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද? බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣 දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා. Modayo innakang Modayon karanna kattiya bihi venava *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

  • @lauravenus7949

    @lauravenus7949

    3 жыл бұрын

    උබ ඕක කියල මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ හම්බයො, දුන්න ගාන වියදම් කරල ඒ දායකය බලාපොරොත්තු උන ප්‍රමානෙන් වාහනේ ගත්ත, තව ඉතුරු කරගන්න ,ඒවයෙන් හාමුදුරුවෝ කෑව බිව්ව කියයි පොඩි වාහනයක් අරන් අර දුන්න සල්ලි වලින්, උබ නිකන් දෙන්න එන්නෙ නැතුව හිටපන්,

  • @sumedhaperera3021

    @sumedhaperera3021

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥

  • @roshanrm5158

    @roshanrm5158

    3 жыл бұрын

    34:36😬

  • @Caminago

    @Caminago

    3 жыл бұрын

    අල්පේච්ඡ ජීවිතයක් ගත කරන Mr.හාමුදුරුවන්ට තෙරුවන් සරණයි....😂😂😂😂

  • @shalani.....
    @shalani.....3 жыл бұрын

    නියමයි චමුදිත......ඇත්ත කතාකරන්න බය නැති ඔබ..මටන්ම් හරි ආඩම්බරයක්....

  • @mithumdissanayake8949
    @mithumdissanayake89493 жыл бұрын

    චමුදිත සහෝ රන්ජා ගැන සිහිකරන්න සහ පරිසමෙන් . ඔබට ජය ❤

  • @traveltectours6561
    @traveltectours65613 жыл бұрын

    *ගොන් ආතල් දීලා මිනිස්සුන්ගේ කාලය මුදල් කාදමන නාලිකා අතරේ මිනිස්සුන්ට වැදගත් යමක් දෙන සුපිරිම නාලිකාවක් සහ මාධ්‍යවේදියෙක්.* *තෙරුවන් සරණයි ! චමුදිත සමරවික්‍රමට* 🙏🌺💐

  • @jlb396

    @jlb396

    3 жыл бұрын

    Mekth ekthara gon aathal version ekak thamai.. Therei kal yai 🤣🤣🤣

  • @slglobalfacts3312

    @slglobalfacts3312

    3 жыл бұрын

    Alexander Ruban pita rata gathikan karana ponnek kiyala therenawa අවජාතක balliyekta jathaka una ponnayage namenma

  • @SL-ml8do

    @SL-ml8do

    3 жыл бұрын

    හමූදූරූවන්ට යන්න හම්බ උනොත්. සිංහලයන්ට මොනවා හරි කර ගන්න පූළුවන් වෙයි.එච්චරයි මටනන් විශ්වාස..... සිංහල යන්ට ජය..

  • @ncnuwan5895

    @ncnuwan5895

    3 жыл бұрын

    @@jlb396 තොගේ ආගමේ වැඩක් බලාගනින්කෝ මේවයි හැමිනෙන් නැතුව😏

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    3 жыл бұрын

    චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද? බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣 දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා. Modayo innakang Modayon karanna kattiya bihi venava *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

  • @shakimadushani7600
    @shakimadushani76003 жыл бұрын

    ලoකාවේ ඉන්න දක්ෂතම නීවේදකයා හරි දේ හරි වේලාවට කෙලින් කතාව නියම කොන්ද පන තියෙන ලoකාවට අවශ්‍යම පුරුෂයෙක්....🙏💪💪

  • @roshanrm5158

    @roshanrm5158

    3 жыл бұрын

    34:36

  • @LahiruSurangaBandara
    @LahiruSurangaBandara3 жыл бұрын

    සත්‍ය නිවැරදිව ජනතාවට ලබාදීමට කරන නිරන්තර උත්සාහය අගය කරමි...

  • @dfdofdo9029

    @dfdofdo9029

    2 жыл бұрын

    Rata unne na

  • @dewmikachamod2279
    @dewmikachamod22792 жыл бұрын

    ජනතාව වෙනුවෙන් හඩ නගන අපේ මාධ්‍ය වේදියා ❤️‍

  • @arunapriyalal8876
    @arunapriyalal88763 жыл бұрын

    ලංකාවේ ඉන්න හොදම මාධ්‍යවෙදිය චමුදිත ඔබතුමා ජය

  • @lonaal2941

    @lonaal2941

    3 жыл бұрын

    Cambhita samma sambudu saranai

  • @chin613

    @chin613

    3 жыл бұрын

    Puka tami

  • @chin613

    @chin613

    3 жыл бұрын

    69 lax ponyoooo

  • @edirisinghekumar7349
    @edirisinghekumar73493 жыл бұрын

    හොදම හිතවතා ඔබයි චමුදිත අහිංසක මිනිස්සු ගැන කතා කරන ඔබටත් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් පර්ලි මන්තැ ඒන අපේ සදු ටත් දේව් පිහිට යි

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6643 жыл бұрын

    බලන් යද්දි ඔක්කොම මේක බලලා තියෙන්නේ ඥානසාර හාමුදුරුවෝ හින්දා නෙමේ චමුදිත හින්දනේ ❤️

  • @nilanthimanel4882

    @nilanthimanel4882

    3 жыл бұрын

    A.manussayata.hoda.kiyanakota.ogollannta.visa..unada

  • @rasinikathilakarantne4954

    @rasinikathilakarantne4954

    2 ай бұрын

    gnasara venuven balanna monada thiyenne?. jaathi wadaya awussala rata vinaasa karapu eka hera??

  • @piumithakshila524
    @piumithakshila5243 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස.

  • @gihansjay106
    @gihansjay1063 жыл бұрын

    නාට්ටාමියක්ම තමයි.. ජනතාවග්ගේ බර අදින. . ♥️ ආදරෙයි චමුදිත අයියා ♥️♥️♥️♥️♥️

  • @ammaherath6488

    @ammaherath6488

    3 жыл бұрын

    👍👍👍👍👍❤️

  • @ajithajith4505

    @ajithajith4505

    3 жыл бұрын

    Mr.natame i love u.

  • @mohamedhafeelJPN

    @mohamedhafeelJPN

    3 жыл бұрын

    👍👍👍❤️❤️👅

  • @roshanrm5158

    @roshanrm5158

    3 жыл бұрын

    34:36

  • @roshidafernando6880

    @roshidafernando6880

    3 жыл бұрын

    අසව්! අසව්! මේ දැන් ලැබුනු විශේෂ පුවතක්. පිටරට සිට දිවයිනට ගෙන්වන කාලකණ්ණි ගණිකාවන් ඇතුලු සන්චාරකයන්ට නෝ හොටෙල් කොරන්ටයින්. ලස්සන ගණිකාවන් කෙලින්ම දේශපාලුවන්ගේ ඇදන් උඩට. මැදපෙරදිග සිට මෙරටට පැමිණෙන පර දේශපාලුවන්ගේ බර අදින දුප්පත් මිනිසුන්ට ලක්ෂ ගනණ් ගෙවා හොටෙල් කොරන්ටයින්. තොපිට හෙන හතම ගහපියව්! තොපිට හෙන හතම ගහපියව්! තොපිට හෙන හතම ගහපියව්!

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe3 жыл бұрын

    චමොදිතගේ වැඩසටහනක් බලන්නේ හරිම කැමැත්තෙන්.හරිම තර්කානුකූලයි.ඔබට ශක්තිය ලැබෙවා.

  • @heardmyhard3568

    @heardmyhard3568

    3 жыл бұрын

    Boru kiyanna apa hamuduruwanea siurata apahasa karannea natuwa oka dehigahaka dhala kamsapa widinna ai boruwake

  • @user-vh9hy6sb3j

    @user-vh9hy6sb3j

    3 жыл бұрын

    @@heardmyhard3568 බොරු නෙවෙයි බම් මේ හාමුදුරුවන් තමයි සිංහල ජාතිය රැක ගත්තෙ . පොඩ්ඩක් හොයලා බලපන්

  • @heardmyhard3568

    @heardmyhard3568

    3 жыл бұрын

    Attha machan hamuduruwonta mama godake garu karana nisai aheama danenne machan mata apea kollo paradina match balanna baa magea aga wewlanawa kiyanna bari dukak danenawa magea ratata wela tiyana deta wiruddawa hamuduruwo godake satan karanawa akai ahema kiwwea natuwa hamuduruwonta apahasa karanna neamai machan mama sl frose kenek aki magea jathiya gana aga hiriwatennea asadaranea dakiddi broder

  • @heardmyhard3568

    @heardmyhard3568

    3 жыл бұрын

    Anika jathiya wenuwen giwithaya hari denna mama godake thana minissu essaraha happila tiyanawa ban ubala mama dannea naa magea gamea minisu mata garu karanawa bro mata aka nidanayake wagea satutake mokada a minissu duppathi govithan karana minissu a minissu a minissungea duka dakala unta pihita wenna bonna pirisidu watura tikake ganna mama taniyama yudda kala ban aka rata dakkea naa magea gamea minissu dakka a gana mata adambari magea biridata ammalata adambari mokada a minissunta parake hadala denna akeke awea naa jathita wenuwen hitapu akeake mama anuradapure horowpothana uba dannawada ahea naa nea yana parea kesel gase hadanna puluwan magea padiyen salli dila thel gahala traktarekata tell gassala kollo akka pas adda parata do aki mata duka magea jatiya gana hiwea hadanawa magea gamea minissu alinta bayea raa ali karannea aki mea tarame aweagayake ban kiyawapan winadiyake aran aka desapalakayek awea naa sinhalayo innawada balanna awa chandea ganna attama attha hoyala balapalla sonhalayekgea hadawatea saba jowithe kathawake aki lea gana hagimake mea tarame

  • @heardmyhard3568

    @heardmyhard3568

    3 жыл бұрын

    Anika uba dannwada gamea waweta watura tika ganna 12km dura wotter lewal aken ale kapala vimitiya ganea akatu karala macine akata teal gahuwea gamea bodiyata vimitiya gamea akatu karala bodiyata ran wata hadannea dan laksa 15 witara gamea minissungea salli salli naa a minissunta mama hitapu janadi pathi tumagea kalea liume liuwa pansala gana udauwake ganna ganu akka sapa hoyana high wea walata dalli dhana aka amathi mantri kenek baluwe naa para hadaganna a minissu gowithan karanawa akkara 1000 1500 witara waweta watura ganna widihake naa ai aki duka sapa hoyana kotipati enna apea lankawea aitihasika pansalak pruda etihasayake tiyana pansalakea kaleata wahela aki magea duka wachana waline kiyannea ado mama mahana wenna hitiya arakku nobona mthadauwa nobona sonhalayek mama aki magea gamea asarana minissu gana kiyannea kiyawanna puluwan akeke daki mehema sinhalayo ennawa kiyala aki mea tarame aweagayake amathi waru awa chandea ellala mantri awa chandea gatthata passea patta baluwe naa mata udauwake karapalla magea yaluwamea mata chamudhitha aiyagea cantact namber akake ganna magea papuwea tiyana wedanawa ratatama kiyanna puluwan name marunathi kamake naa broder

  • @sandakelum1148
    @sandakelum11483 жыл бұрын

    චැනල් එකට රිපොට් කීයක් වැදිලා ඇතිද මේ වෙනකොට ,ඒ හින්දා හැමෝම ලයික් කමෙන්ට් කරන්න ❤

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena30263 жыл бұрын

    චමුදිත උඹත් හරිම වැඩ්ඩා. මම උඹට ආදරෙයි. මේ රටේ සිංහලයා වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ මේ ඥාණසාර ස්වාමීන්වහන්සේ විතරයි. තෙරුවන් සරණයි .

  • @takuyamisaki8394

    @takuyamisaki8394

    2 жыл бұрын

    🤣🤣🤣

  • @pathmakumari2385
    @pathmakumari23853 жыл бұрын

    ස්තුතියි චමුදිත ඔබට නිහඬ සිංහ නාදය. අවදි කලාට..ඔබ වහන්සේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවටා.ආයුතුමයි අපේ.හාමුදුරුවනේ .

  • @kanthirajani4843

    @kanthirajani4843

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @mohankarunathilake6121

    @mohankarunathilake6121

    3 жыл бұрын

    අන්න ඒකත් හොඳා. චමූව වනනවට වඩා වෙන්න ඕන සිංහලය වෙනුවෙන් හඬක් නගන එක. උන්වහන්සේට ගැම්මක් එන්න කොමෙන්ට් කරන්නෙ කොන්ද හයිය උන්. චමූව විතරක් වනන්නෙ පතෝලයො.

  • @chathurakapuge

    @chathurakapuge

    3 жыл бұрын

    Rathana hamuduruwo kale Baudha chanda valin parliament gihilla thamange matha vaadaya wenas kara gatta eka...pohora saha anekuth batahira program valata yata wechcha eka. Sinhala bauddhaya venuwen peni hitiye ne ... Eya Marxism piliganna parana JVP karayek...

  • @danushasenawirathna3690

    @danushasenawirathna3690

    2 жыл бұрын

    @@chathurakapuge jvp eka piligannawanam eya Hari.thopi piligaththa eka 72kma ubata puka dunnane neda?

  • @dilsam1476
    @dilsam14763 жыл бұрын

    සුපිරි.... නියම විදියට මාදයවේදී වගකීම කරනවා... අනික් මාදයවේදියන්ටත් උදාහරණයක් ......

  • @malidelana8396
    @malidelana83962 жыл бұрын

    චමුදිත ආදරෙයි අපි හැමදාමත් ඔයාට.. පරිස්සමෙන් ගමන යන්න තෙරුවන් සරණයි ඔබතුමාට... නොකියම බෑ වචනයක් අපේ ස්වාමීන්වහන්සේ වෙනුවෙන්.. ස්වාමින්වහන්ස ඔබ වහන්සේ සිංහල බෞද්දයො වෙනුවෙන් ඇත්ත කතා කරල හිරේ ගියා රන්ජන් රාමනායකට ඒ වගේම ඒ දේ උනා.. අද රටේ හැමදෙයක්ම.. නීතිය ආගම පාර්ලිමේන්තුවේ හැමතැනම පවතින ආන්ඩුවට යටයි යටත් නොවුනොත් ඔබ වහන්සේට රන්ජන් රාමනායක වගේ අයට හිරේ යන්න තමයි වෙන්නෙ.. රතන හාමුදුරුවෝ කියන්නෙ රැල්ල යන පැත්තට පාවෙන සල්ලිවලට වහල්බාවය කරන ස්වාමීන්වහන්සේ නමක්.. අපිට දුකයි අපි ගැනම ..

  • @slalvin8925
    @slalvin89253 жыл бұрын

    ඔබ වහන්සෙට ජය වෙිවා.අපිත් ඉදිරියෙදි ඔබ වහන්සෙ සමග සිංහලයාට ජය

  • @seethakumariseetha4657
    @seethakumariseetha46573 жыл бұрын

    පරිස්සමින් මහත්තයෝ ඇත්ත කතාකරන අයට අපේ රටේ ඉඩක් නෑ එකයි ඇත්ත

  • @samasiri3242

    @samasiri3242

    3 жыл бұрын

    58y85t5yt6tu5⁶65e54e4⁶6555tyis

  • @samasiri3242

    @samasiri3242

    3 жыл бұрын

    6miles 75is 665858568ti 6765

  • @samasiri3242

    @samasiri3242

    3 жыл бұрын

    6miles 75is 665858568ti 67655y

  • @seethakumariseetha4657

    @seethakumariseetha4657

    3 жыл бұрын

    @@samasiri3242 ❤

  • @mohankarunathilake6121

    @mohankarunathilake6121

    3 жыл бұрын

    යකෝ ඇත්ත කතා කලේ හාමුදුරුවො. මාද්‍යවේදියා අහන්නෙ ජනතාවගෙ ප්‍රශ්ණ. එතකොට හාමුදුරුවො කලේ ඔහේ උඩුබුරන එකක්ද.....පන නැති සිංහලයැයි කියාගන්නා වසලයො. කතා කරපල්ලකො උන්වහන්සේගෙ උතාහය ගැන. උන්වහන්සේගෙ ජීවිතේට තර්ජනයක් නැද්ද මේ කියන ඇත්ත නිසා. මන්දබුද්ධිකයො මේ රටේ ඉන්නෙ. ක්‍රෙඩිට් එක දෙන්න ඕන කෙනාට ඒක යන්නෙ නෑ. ජාන්වල වරදක්.

  • @sithumgamage3643
    @sithumgamage36433 жыл бұрын

    අපේ වීරයා .හදවතේ මාද්‍ය වේදියා .චමුදිත ඔබට ජයවේවා .බුදු සරණයි

  • @rasicreation5081

    @rasicreation5081

    3 жыл бұрын

    බුදුසරණයි

  • @panchalishalloma8251
    @panchalishalloma82513 жыл бұрын

    Chamuditha We are with you❤️🙏🏼

  • @senavisenavi3881
    @senavisenavi38813 жыл бұрын

    අපේ හාමුදුරුවො අන්තිමට කිවුව වචනටික හදවත කකියන්නම දැනුන.ඔබ වහන්සේට ඉස්සර වගේම අනාගතයේත් අපි ඉන්නව.රට වෙනුවෙන්.චමුදිත අදත් වැඩසටහන මරු

  • @saraththilakarathna7788
    @saraththilakarathna77883 жыл бұрын

    චුමුදිත පරිස්සමින් රත්තරන් මල්ලි යේ. උබ විතරයි අපිට ඉන්නේ

  • @dilanmadanayake1486

    @dilanmadanayake1486

    3 жыл бұрын

    Machan mta ganin

  • @hashendrasenith9608

    @hashendrasenith9608

    3 жыл бұрын

    Ow

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    3 жыл бұрын

    චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද? බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣 දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා. Modayo innakang Modayon karanna kattiya bihi venava *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

  • @laksithwensas5000

    @laksithwensas5000

    3 жыл бұрын

    Renoge kukka

  • @wwf.58

    @wwf.58

    3 жыл бұрын

    @@laksithwensas5000 එ් ඉස්සර දැං හොඳයි..

  • @renamalkati8641
    @renamalkati86413 жыл бұрын

    අැත්තටම චමුත නියමයි.ඔයා වගෙ කෙනෙක් බිහිකල දෙමවිපියන්ට දිර්ශායු වෙිවා

  • @user-pt3rl2dr5u

    @user-pt3rl2dr5u

    3 жыл бұрын

    අද මෙතන. හෙට අතන. තක්කඩි මල පෙරේත රතන.

  • @sachds3333

    @sachds3333

    3 жыл бұрын

    අලුත්ම u tube account හදාගෙන comment දැමීමට , උඹලා ගේ සමාජ මාධ්‍යයේ project ගැන දන්නවා පන්සල් එපා කරවන. මරක්කලයන්..

  • @user-pt3rl2dr5u

    @user-pt3rl2dr5u

    3 жыл бұрын

    @@sachds3333 වහල් තැරි දාර ගව බයි කොමෙන්ට්🤣🤣🤣. වහල් තැරි දාර ගව බයි වත, පන්සල් එපා කරවන්නේ මරක්කලයින් නොව. තක්කඩි මල පෙරේත රතන සාදු වගේ ගන්ධබ්බ ගණ බෝල🤣🤣🤣.

  • @sachds3333

    @sachds3333

    3 жыл бұрын

    @@user-pt3rl2dr5u උඩ බලාගෙන කෙල ගහන්න , සිහලුන්ට මොඩයො නෙවෙයි . තමිබි දායක සභාවේ ඉන්නෙ . කුරණය හා හාඩිත් එක කියවපන් එකේ තියෙන game තෙරෙවි අනිත් ආගම් වලට දීපුවා

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    3 жыл бұрын

    @@sachds3333 චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද? බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣 දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා. Modayo innakang Modayon karanna kattiya bihi venava *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

  • @kolithakasun1817
    @kolithakasun18173 жыл бұрын

    ඇත්ත කථාව, අපි බෞද්ධ වේවා, මුස්ලිම් වේවා, දෙමළ වේවා, අපි හැමෝවම රවට්ටලා, ඉවරයි.

  • @kdkabaranka2364

    @kdkabaranka2364

    3 жыл бұрын

    දවල් වැටුන වලේ රෑත් වැටෙන එක උගේ මෝඩ කම බං,..

  • @mohamadazard4153

    @mohamadazard4153

    3 жыл бұрын

    න්‍යානසාර හිමි : හොරු තක්කඩි හැන්ගෙන්න හොඳම තැන මේ සිව්ර චමුදිත : ඉතින් ඒකනෙ හාමුදුරුවනෙ වෙන්නෙ Doler ලක්ශ ගණණ් සල්ලි ඩීල් පාවිච්චිකරන්නෙ සිව්ර

  • @mhdismat1248

    @mhdismat1248

    3 жыл бұрын

    Hariyata hari

  • @dhanushkaranathunga5033

    @dhanushkaranathunga5033

    3 жыл бұрын

    @@mohamadazard4153 උබල ඉතින් බනින්නෙ උබලගෙ අන්තවාදීන්ට විරුද්දව කත කරපු නිසානෙ . ඒක අපි දන්නව

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    2 жыл бұрын

    @@dhanushkaranathunga5033 බුඩ්දිය වෙඩිකරගන්න කෙව්ම් කමුද?

  • @user-mt2kv3zy7n
    @user-mt2kv3zy7n3 жыл бұрын

    පරෙස්සමෙන් ඉදපන් චමුදිත මාමෙ ඔයාලා වගේ මාද්‍යවේදීන්ට අගුන කාලයක් මේක😌♥️

  • @asithalakmal8024
    @asithalakmal80243 жыл бұрын

    චමුදිත මාමෙ ඔබට දීර්ඝායුශ 🙏

  • @dmf621
    @dmf6213 жыл бұрын

    හදවතේ මාධ්‍යවේදීයා චමුදිත තෙරැවන් සරණයි ,, සිවුරු පොරව ගත් රතන හිමි බලතන්හාවෙන් ඉන්නේ

  • @roshanrm5158

    @roshanrm5158

    3 жыл бұрын

    34:36

  • @asmallawarachchi
    @asmallawarachchi3 жыл бұрын

    ආන්ඩුවෙ උදව්වෙන් රතන හාමුදුරුවෝ කරන බොහොම පහත් වැඩක් මේක ..අනිවාර්යයෙන්ම අපේ ජනබල පක්ශයට චන්දය දුන්න සියලු දෙනා ඥාණසාර හාමුදුරුවෝ වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි

  • @arthurmall4688
    @arthurmall46883 жыл бұрын

    This is the best interview Chamuditha has ever done. Good on you. Ape hamuduruwanta theruwan saranai kelin kathakalata.

  • @marpushpakumara8895
    @marpushpakumara88953 жыл бұрын

    චමුදිත මහත්තයො නියමයි අපි ආසාවෙන් බලනවා බොරුව නැ කෙලි එක මරු

  • @hiruni6082
    @hiruni60823 жыл бұрын

    Harendrage interview එක බලලා චමුදිත හොද මනුස්සයෙක් කියලා හිතට දැනිලා වෙනදට බැනලා comment දාලා අද හොද comments දැම්ම අය කෝ 😂😂😂😂

  • @rash3008

    @rash3008

    3 жыл бұрын

    😁

  • @k.d.k6208
    @k.d.k62083 жыл бұрын

    සත්‍ය ජය ගනී ❤️❤️❤️🇱🇰 ඔබ වහ්සේට බුදු සරණයි.....🇱🇰🇱🇰❤️

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi24063 жыл бұрын

    හොඳ සංවාදාත්මක වැඩසටහනක්.... තෙරුවන් සරණයි

  • @ashokakanugala8913
    @ashokakanugala89133 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ රට ජාතිය වෙනුවෙන් කතා කිරීමට පාර්ලිමේන්තු යා යුතුමය එය එසේම වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @dijidmaddumakumara5877
    @dijidmaddumakumara58773 жыл бұрын

    චමුදිත කියන්නෙ පට්ටම මාධය්‍යවේදියෙක්. මොහුව අප මීට වඩා අගය කළ යුතුමයි!

  • @Slboy90

    @Slboy90

    3 жыл бұрын

    Aniwa

  • @dilsam1476

    @dilsam1476

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ma....

  • @gaminirajapaksha4766

    @gaminirajapaksha4766

    3 жыл бұрын

    චමුදිතගෙ අගය වැඩියි " ලොට තනේ" ගෙ කේස් එකෙන් පස්සෙ..

  • @favoritekaraoke7460

    @favoritekaraoke7460

    3 жыл бұрын

    ප්ලෑන් මල්ලි ප්ලෑන්.

  • @dushmanthalankachandra7754

    @dushmanthalankachandra7754

    2 жыл бұрын

    @@Slboy90good

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m5 ай бұрын

    උදැසන ඔබෙි පත්තරේ විස්තරය මා නොවරදවාම බලනවා. ඔබගැන ආඩමිබරයි, තෙරැවන් සරනයි ඔබට,

  • @thissaperera9664
    @thissaperera96643 жыл бұрын

    ගංගොඩවිල සෝම හමුදුරුවො ඉන්නම ඕන කාලයක් මේක... උන්වහන්සේව අපවත් නොකෙරුවනම්... 😥😥😥😪

  • @sherikacader3556
    @sherikacader35563 жыл бұрын

    ජනතාව වෙනුවෙන් බර කරට ගත් අපේ කාලයේ ජනතාවගේ නාට්ටාමියා ♥️♥️♥️

  • @roshidafernando6880

    @roshidafernando6880

    3 жыл бұрын

    අසව්! අසව්! මේ දැන් ලැබුනු විශේෂ පුවතක්. පිටරට සිට දිවයිනට ගෙන්වන කාලකණ්ණි ගණිකාවන් ඇතුලු සන්චාරකයන්ට නෝ හොටෙල් කොරන්ටයින්. ලස්සන ගණිකාවන් කෙලින්ම දේශපාලුවන්ගේ ඇදන් උඩට. මැදපෙරදිග සිට මෙරටට පැමිණෙන පර දේශපාලුවන්ගේ බර අදින දුප්පත් මිනිසුන්ට ලක්ෂ ගනණ් ගෙවා හොටෙල් කොරන්ටයින්. තොපිට හෙන හතම ගහපියව්! තොපිට හෙන හතම ගහපියව්! තොපිට හෙන හතම ගහපියව්!

  • @logics342

    @logics342

    2 жыл бұрын

    mmm ow ow

  • @mihirisauwandi2104
    @mihirisauwandi21043 жыл бұрын

    චමුදිත සහොදරයා වගේ තව තවත් අය බිහි වේවා බද්දිය වැඩි වේවා .තෙරුවන් සරණයි

  • @nishandushyantha6249
    @nishandushyantha62493 жыл бұрын

    ආඩම්බරයි හාමුදුරුවනේ... අතාරින්න එපා මොන ප්‍රශ්නෙ ආවත් අපෙ හාමුදුරුවනේ..අපි ඉන්නව ඔබවහන්සේ සමග.. චුමුදිත අයියත් අපේ හිතේ තියෙන ප්‍රශ්න ඒ විදියටම අහනව...❤

  • @sfsf7312

    @sfsf7312

    3 жыл бұрын

    😱😱😱😱😲😲😲😲😱😱😱😲😲😲😲😲😱

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani53433 жыл бұрын

    ලෝකෙටම ආදර්ශමත් මාධ්‍යවේදියෙක් චමුදිත මහත්මයා ඔබ.ඔබට තෙරුවන් සරනයි .

  • @chanikavijayangani4016
    @chanikavijayangani40163 жыл бұрын

    ඔබ වහන්සේට thiruwan සරණයි 🙏🙏🙏🙏 chamuditha සර් ජය wawa

  • @premanandapalliyaguru5845
    @premanandapalliyaguru58453 жыл бұрын

    චමුදිත ඔබ ඔබේ යුතුකම හරියාකාරව ඉටු කරන බවට අපගේ විශ්වාසයයි.

  • @mohankarunathilake6121

    @mohankarunathilake6121

    3 жыл бұрын

    ඔහොම කිවුව කියල කුදලං යන්න ඔන උනොත් අනේ ප්‍රේමනන්ද මෙහෙම කියලත් තිබ්බනෙ කියල චමුව තියලම යයි. ඌට සහයෝගෙට කතාකරපියකො සිංහලය ගැන. පතෝල කොමෙන්ට් නොදා.

  • @kkkk9057
    @kkkk90573 жыл бұрын

    You are a great journalist Mr. Chamuditha...Patta Interview.

  • @ashanisurukumara6145
    @ashanisurukumara61453 жыл бұрын

    මට ඔබවම හමුවෙන්න අවශ්‍යයි ඔබව මුනගැහෙන විදිහක් කියන්න බොහොම වැදගත් දෙයක්

  • @nalikadayananda8380
    @nalikadayananda83803 жыл бұрын

    අවුරුදු ගානක් ඥාණසාර ස්වාමින්වහන්සේ උගුරෙ ලේ රහ වෙනකම් කෑ ගහලා කියපු දේවල් තේරෙයි දවසක... අපි ඔබ වහන්සේ සමගයි....සඝ රජුනි ...🙏🙏

  • @sriyanikumarasinghe6083

    @sriyanikumarasinghe6083

    3 жыл бұрын

    Aniwaryenma. Ath minisunta theyrenakota perahara gihin.

  • @lasantharar8665

    @lasantharar8665

    3 жыл бұрын

    Siura dagane bale ganna dagalana sasane vinasa karana cheewara Dari Hora thakkadiyek

  • @nalikadayananda8380

    @nalikadayananda8380

    3 жыл бұрын

    @@lasantharar8665 paw karaya..

  • @mallikajayasooriya4935

    @mallikajayasooriya4935

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @lasantharar8665

    @lasantharar8665

    3 жыл бұрын

    @@nalikadayananda8380 mage Pau Kara kama Mata oyala ganasara wage sasanaya vinasa karana siura dagena Bala thannawen dagalana hora cheewara darinta wada wada pin Kara ganna.

  • @tharakadewappriya408
    @tharakadewappriya4083 жыл бұрын

    අද තමඉ චමුදිත අඩුවෙන්ම ප්‍රශ්නය අහපු දවස .....

  • @shashikaprabhashwara5190
    @shashikaprabhashwara51903 жыл бұрын

    මේකෙ උන් කරන්නේ හාමුදුරුවො කියන දේ තේරුම් ගන්නවා වෙනුවට චමුදිත චමුදිත ඔයා මගේ වීරයා ගගා වැලපෙන එක. හාමුදුරුවෝ කියන දේ තේරුම් ගනිල්ලා චමුදිතයව වර්ණනා කරන්න කලින්.

  • @coronacovid2763

    @coronacovid2763

    3 жыл бұрын

    එකඟායි...❤️❤️

  • @kusaljay844

    @kusaljay844

    3 жыл бұрын

    ❤️

  • @naliniperera612

    @naliniperera612

    3 жыл бұрын

    Chamudita. obath eka ekaata kade yanawa. Obe asanwara wilasaya maadhyaweedinta apahasayak. Meeta wada sanyamayakin tiunu wiya utui. Ratana himit koi himit awastavaadi. Ratana himi tawamat inne ape rate inna mooda janatawa nisai.

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c2 жыл бұрын

    මේ සොරි පටලගන්න එපා ඔබ වහන්සේ දේවදත්ත පරම්පරාව බව අමතක කරන්න එපා මොකද මගේ ගවූතම බුදු පියානන් පාර්ලිමේන්තු හෙව්වේ ne නිවන පමනි සොයා ගියේ චමුදිත සර්ට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @kumariratnayke5725
    @kumariratnayke57253 жыл бұрын

    රතනහිමි යවන්ට ඔනේ ඤනසරහිමිට පර්ලිමේතූවට යවන්ට ඔනේ රටට හොද හිමි නමක් ඤනසර හමූදුරැවො යන්ට අපේ අශිරැවදය ලැබේවා

  • @roshanrm5158

    @roshanrm5158

    3 жыл бұрын

    34:36

  • @mohamedniswar7721
    @mohamedniswar77213 жыл бұрын

    චමුදිත මහත්තයා අපි ඉන්නවා ඔයත් එක්ක ❤

  • @beautifulkuwaitkuwait5014
    @beautifulkuwaitkuwait50143 жыл бұрын

    Thank you sir chamuditha 🙏❤️

  • @prasadedirisingha2179
    @prasadedirisingha21793 жыл бұрын

    ඇත්තම කතාව පාර්ලිමේන්තුවේ ගොඩාක් අය භයයි අපේ ගලබොඩඅත්තේ ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවට , මොකද ස්වාමීන් වහන්සේ කතා කරන්න ගියාම මුලු පාර්ලිමේන්තුවම දෙදරනවා එ වගේම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පැටිකිරියත් එලියට එනවා ,,,එ වගේම සුළු පක්ෂ නියෝජනය කරන අයත් අකමැතියි ගරු ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තු එනවට,,,,,

  • @asnakasenadeera
    @asnakasenadeera3 жыл бұрын

    රතන හාමුදුරුවෝ අයින් කරන්න මතයක් ගේන්න ඔනි ලොකු නැත්තන් ඇහුන් නැ වගේ ඉදි

  • @roshanrm5158

    @roshanrm5158

    3 жыл бұрын

    34:36

  • @backsidenotok

    @backsidenotok

    3 жыл бұрын

    ඔව්. අනිවාර්යයෙන්ම.

  • @priyanthialvia4384
    @priyanthialvia43843 жыл бұрын

    ඔබ වහන්සේට පාර්ලිමේන්තු වඩින්න සියලු මහේශාක්‍ය දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .

  • @anthonysanath7942
    @anthonysanath79422 жыл бұрын

    ♥️♥️♥️හිතවත් චමුදිත මහත්තයෝ ඇත්තටම ඔයා නියම මාධ්‍යවේදියෙක් ඔබ වගේ මාධ්‍යවේදීන්ට හොඳ කොන්දක් තියෙනවා ඒ ගැන ඒ ගැන කියන්නේ ඉමහත් හදපිරි සතුටින් ඔබ වැනි මාධ්‍යවේදීන් අපට සහ අප රටට විශාල විශාල වගකීමක් ඒ වගේම ලොකු ආඩම්බරයක් පරෙස්සමෙන් බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි අපි අපි ඔබ සමඟයි👍👍👍👍☸️☸️☸️☸️

  • @ajanthafernando1471
    @ajanthafernando14713 жыл бұрын

    Valuable speeches

  • @destinydevile4391
    @destinydevile43913 жыл бұрын

    Great interview MR. Chamuditha

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya29683 жыл бұрын

    දීර්ඝායුශ වේවා හිමියනි ....උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා .

  • @kasunkumara816
    @kasunkumara8163 жыл бұрын

    බුදුසරණයි

  • @sachi.087
    @sachi.0873 жыл бұрын

    මහා සංගරත්නයට නමස්කාර වේවා 🙏🙏🙏

  • @rajahgunasekera7748

    @rajahgunasekera7748

    2 жыл бұрын

    Moodayek - meaka hora, thakkadi THTIVARATHARIYEK - MUUVA SATHEYAKATA VISVASAKARANNE EPPA. Muu saha muge " BUTHU BALA-SENA SANVITHANAYA " RAJAYEN AHOSI KARALA THIYENNE. MOO THAKATHEERU MOODA BUTHAGAME MINISU THAMAI, MUNTA SAHAYOGAYA THENNE.

  • @danushasenawirathna3690

    @danushasenawirathna3690

    2 жыл бұрын

    @@rajahgunasekera7748 kauda lokko oya.ballo parlimenthu yawapu thawath ponnayek

  • @janakasampath7773
    @janakasampath77733 жыл бұрын

    ජනයා එකතු වී මතයක් ගොඩනගමු,අපේ හාමුදුරුවන්ට ඉඩ දෙන්න කියලා

  • @rohanthushitha353

    @rohanthushitha353

    3 жыл бұрын

    Anwaryayenma Janaka time for your idea

  • @sfsf7312

    @sfsf7312

    3 жыл бұрын

    😱😱😲😲😱😱😱😲😲😲😱😱😲😲😲

  • @snbike7150
    @snbike71503 жыл бұрын

    කරපු හොදම වැඩ සටහනක් . රටේම ආශිර්වාදය ඔබ වහන්සේට..!

  • @ajithsisira4754
    @ajithsisira47542 жыл бұрын

    ඔබ වගේ තව මාද්‍ය වේදියො මේ රටේ හිටියානම් කොච්චර වටිනවද තෙරුවන් සරණයි ඔබට

  • @sevenline196
    @sevenline1963 жыл бұрын

    Great job sir God bless you think you

  • @ctcreation6251
    @ctcreation62513 жыл бұрын

    රතන හාමුදුරුවනේ පින් සිද්දවෙයි පාර්ලිමේන්තුවෙන් ඉවතට වඩින්න. ඔබ වහන්සේ මෙතෙක් කල සේවයට බොහොම පින්...🙏🙏🙏

  • @ThilakaRandeniChannel

    @ThilakaRandeniChannel

    3 жыл бұрын

    මොකක්ද කරපු සේවය? දර්ගා ටවුමට බැස්ස එකද? මරක්කලයන් 75ක් නීති විද්‍යාලයට හොරෙන් විභාග ප්‍රශ්න පන්නාගෙන ලියලා පාස් උනා. උන්ව පන්නලා දාන්න ඕන එක මෙයා බොරු රඟපෑමක් කරලා උන්ව නිත්‍යානුකූල කළා. ඒකද මෙයාගේ සේවය?

  • @ctcreation6251

    @ctcreation6251

    3 жыл бұрын

    කරපු සේවයක් නම් නෑ. ඒකයි මම එහෙම කමෙන්ට් කලේ😂😂😂😂😂😂

  • @kusalviduranga6484
    @kusalviduranga64843 жыл бұрын

    නියම video එක..චමුදිත මරු..❤️🇱🇰

  • @pushpahonor983
    @pushpahonor9833 жыл бұрын

    රතන හාමුදුරුවනුත් මන්ත්‍රී තන්හාවෙන් ඉන්න හාමුදුරුවෝ කෙනෙක් සිවුර ගලවල ගෙදර යන්න කියන්න රතන හාමුදුරුවන් ට සිවුරට අගෞරව කරන අපරාධ කාරයෝ මුන්අපේ බුදු හාමුදුරුවන් ටත් අගෞරව කරනවා ඔබ වහන්සේ ගේ කතාව හරි හාමුදුරුවන් වහන්ස දිර්ඝ ආයු ලැබේවා !!!!!තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @hashansvlog
    @hashansvlog3 жыл бұрын

    Great work Chamuditha.Keep going

  • @anandathilakarathne9127
    @anandathilakarathne91273 жыл бұрын

    රතන රනිල් දෙන්නාම එකයි ලැබුණු දෙයක් ආයෙමත් දෙන පොරවල් නොවෙයි රනිල් දුන්නත් රතන දෙන්න නැහැ ඔබ වහන්සේට බුදු සරණයි 🙏

  • @amithsuranga5136

    @amithsuranga5136

    3 жыл бұрын

    Rathana ona paththakata namma ganna puluwan...okkoma ekai kauru awath ratata wena hodak nane

  • @mohankarunathilake6121

    @mohankarunathilake6121

    3 жыл бұрын

    සමාවෙන්න....සිවුර දාගෙන වස් 10ට වඩා තියෙන හිමි නමක් රතන හාමුදුරුවො. මොන දේ කලත් ඒවා උන්වහන්සේලාම බේරා ගනීවි. අපට අපේ මස්සිනාට කතා කරනව වගේ උන්වහන්සේලාට නම කියන්න අයිතියක් නෑ. භික්ශූන් වහන්සේත් කතා කර ගන්නෙ ආයුශ්මතුන් කියල. ඉතිං මේ කිනු ගඳ ගහන ගිහියන්ට නම කියල කතා කරන්න අයිතිය දුන්නෙ කවුද? උනහන්සේත් ගියේ එක අරමුනකට. ඒත් කර ගන්න බැරි වෙන ගිහි බලපෑම් තියෙනව. කාබනික පෝර වැඩෙත් හමස් පෙට්ටියට. අපේ ඤාණසාර හාමුරුරුවන් වහන්සේ යන්නෙ තව කාරනේකට. ඒ සිංහල ජාතිය වෙනුවෙන්. ඒ කතාව අරිට වඩා සැර විදියට උන් වහන්සේට පහර කන්න වෙන මාතෘකාවක්. ඔය මොන ස්වාමින්වහන්සේලාත් ගිහි අපට වඩා බුදුන්ගේ දහම දන්නා අය. හැබැයි ඉතිං සමහර ස්වාමින් වහන්සේ ඉන්නව ඒ අය පහල වෙලාම තියෙන්නෙ එක එක වැඩ රාජකාරී සහිතව. සමහර ස්වාමින්වහන්සේලා යන්නෙ නම් පුද්ගලික ඉලක්ක වෙනුවෙන්. ඒ කොහොම උනත් වස් වසන්නෙ බුද්ධ නීතියට. අපට අයිති නෑ උන්වහන්සේලාට නමින් අමතන්න. උන්වහන්සේලා වපුරන දේ උන්වහන්සේලාට ඵල ලබා දෙයි. අපි වපුරන දෙයින් අපට ඵල ලැබේවි. කල්පනාවෙන්.....

  • @kasunkumara5333
    @kasunkumara53333 жыл бұрын

    චමුදිත සර් . කට පුරා සර් කියන්න පුලුවන් චරිතයක්. ජයවේවා ජනතාව ඔබ සමගයි...🙏

  • @bratredhar8957

    @bratredhar8957

    3 жыл бұрын

    😂😂 තොපේ ජානවලම තියෙන වහල් ගතිය ඔය එක එකාට සර් ගාන එක. නෙදකින්!

  • @kasunkumara5333

    @kasunkumara5333

    3 жыл бұрын

    @@bratredhar8957 කාලකන්නියෝ තෝ මුලින්ම තොගෙ profile එකකින් වරෙන් කතාකරන්න දන්නෙ නැති මූසලය. Fake account වලින් අවිල්ලා හැමිනෙන්නෙ නැතුව. තොගෙ ජාන වල ප්‍රශ්නයක් තියෙනව කියල පේනවා තොගෙ profile එකෙන්...🤮

  • @HarshaHarsha-lb9og
    @HarshaHarsha-lb9og2 жыл бұрын

    චමුදිත මහත්තයෝ රෙස්පට් එකෙන්ම ,ඔබ අපේ ජනතා හඩයි,,,

  • @dineshchaminda2384
    @dineshchaminda23842 жыл бұрын

    චමුදිතට සියක් වාරයක් පින්....

  • @ramaniramani9289
    @ramaniramani92893 жыл бұрын

    චමුදිත කොන්දක් ඇති එකම මාධ්‍යවේදීයා බුදුසරණයි

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    3 жыл бұрын

    😄😃😃💘💋💯🤚👍🏾👏🏽🙏🏻💞💓💗💯💯🤚🤚🤚🤚🤚🤚👌🏿👌🏿👌🏿👌🏿👌🏿💛💛💛💛💛💛💛💛💛🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💛💛🧡🧡🧡🧡💫💫💫💫💫💫🤚🤚🤚🤚🤏🤏🤏🤏🤏👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🤝🤝🤝🤝🤝🤝🙏🏻🙏🏻🤝🤝🤝👱‍♂️👱‍♂️👱‍♂️👱‍♂️👱‍♂️👱‍♂️👱‍♂️👱‍♂️👱‍♂️👨‍🦲👨‍🦲👨‍🦲👨‍🦲👴👴👴👴👴🤚🤚🤚🤚🤚🤚🤚🤚🏖🏖🏖🏖🏖🏖🏖🏖🏖🏖🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🌹🌹🌹🏵🏵🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵

  • @TricksLanka
    @TricksLanka3 жыл бұрын

    මේ කතාව බලද්දි නාඩගම්කාරයෝ කතාවේ හාමුදුරුවොයි , ලේකම් මහත්තයයි මතක් උනා👍🏻

  • @indraacc108

    @indraacc108

    3 жыл бұрын

    චමුදිතගේ වැඩ සටහන් අගේකරනව කොන්ද කෙලින් කතාකරන චමුදිට සියල් දේව ආසිර්වාදය ලැබෙිවා ගොඩාක් ආදරය කරනව හැම දෙනාම

  • @sonitadelani2619
    @sonitadelani26193 жыл бұрын

    බුදුසරණයි තෙරුවන්සරණයි

  • @chamararodrigo.1841
    @chamararodrigo.18413 жыл бұрын

    " දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්‍තං නමා මහං !!! 🙏 "

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa82543 жыл бұрын

    ඔබවහන්සේගේ වේදනාව දැනෙනවා... කොහොමත් රතනයා... විස්වාස කරන්න පුලුවන්ද????

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    3 жыл бұрын

    V8 vedanavada? චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද? බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣 දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා. Modayo innakang Modayon karanna kattiya bihi venava *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

  • @ThilakaRandeniChannel

    @ThilakaRandeniChannel

    3 жыл бұрын

    ඉතින් මෙයා විශ්වාස ද?

  • @asnakasenadeera

    @asnakasenadeera

    3 жыл бұрын

    @@VoiceSriLanka උබට පිස්සුද හරකෝ ඒකම comment ඒක හැම ඒකාටම replay ඒකක් විදියට දාන්නේ ගොන් හරකා

  • @marvingamarasinghe6151

    @marvingamarasinghe6151

    3 жыл бұрын

    මු හනුමා වගෙ මිනිහෙක් .ජාතින් ,ආගම් භේද කරන්න හදන්න .බෞද්ධ උඹල කොන්වේගෙන යන්නෙ .දෙමෙල්ලු කොහොමත් උඹල එක්ක තරහයි .මුස්ලිම් මිනිසුන්ට ගහලා උන්වත් තරහ කර ගත්තා.සිංහල කම නිසා උඹල එක්ක සහෝදරත්වයෙන් ඉන්නෙ සිංහල කතෝලික අපියි .දැන් මු උඹල අපිත් කොටවන්නයි යන්නෙ .ඒකයි කාදිනල් මාධ්‍ය සාකච්ඡා තියද්දි සැලසුම් සහගතව පහර දෙන්නෙ .අපිවත් තරහ කර ගත්තොත් උඹල යම් තැනක කොටු වෙනවා .කොන් වෙනවා .මෙයා සිවුර දාගෙන බොරු කරන්නේ .කාර් පර්මිට් එකට පාර්ලිමේන්තු එන්න හදන්නෙ .ඔබ දන්නවද මෙයාට නවසීලන්තයෙ සිංහල ගැනියෙක් ඉන්නවා .ඒ ගෑනිට දාව මෙයාට දුවක් ඉන්න්වා .

  • @sudeeshasankalpa1882
    @sudeeshasankalpa18823 жыл бұрын

    අපේ ජාතිය ආගම සුරකින්නට වෙරදරන ස්වමීන්වහන්සේට ඒ ශක්තිය වාසනාව ලැබේවා...

  • @donroshan1357

    @donroshan1357

    3 жыл бұрын

    Api adamuko groof ekak

  • @rafaideenahamed5628
    @rafaideenahamed56282 жыл бұрын

    The most honourable Gnasara Thera.You are kind- hearted although you show hatred towards other religious people.Dont forget that you a heavy responsibility to lead the country peacefully. Pls show mercy ..Sometimes it makes me think whether life is worth living when I happen to listen to you talking about muslim prople .

  • @lanka22222

    @lanka22222

    2 жыл бұрын

    These lies about Muslims are created by these westerners. Muslims are not our enemy ..not a threat to sri lanka or to the world. We as Christians do not have any problems with Muslims. We are attacked most of the time by radical Buddhists. The USA is behind the Easter attack, and it was sad to see how people attacked Muslim people after this. This is a punishment for sri lanka.

  • @thebigbass8720
    @thebigbass87202 жыл бұрын

    සියලු දේශපාලනඥයින්ගේ ගෙවල් වටලා සියලු දෙනා අත්අඩංගුවට ගමු. සමාජය විසින්ම කණ්ඩායමක් සාදා හොරකම් කරපු මුදල් ආපසු නැවත ලබාගමු.

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana71033 жыл бұрын

    සිංහල ජාතියේ පෙර වාසනාවකට පහල වූ විශිෂ්ට සංඝපීතෘවරයානෙනි ඔබ වහන්සේ පාර්ලිමේන්තුව ට වඩිනු මැන සිංහල තරැණ කැළ ඔබ සමගයි 🙏🙏🙏🙏🙏

  • @kanthirajani4843

    @kanthirajani4843

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම පාර්ලිමෙන්තු වැඩිය යුතුයි

  • @indikaudayakumara366

    @indikaudayakumara366

    3 жыл бұрын

    ජාතිය වෙනුවෙන් වැඩ කරන්න පාර්ලිමේන්තුවටම යන්න අවශ්‍ය නැහැ. ඉස්සර හිටපු හාමුදුරුවරු රට ජාතිය වෙනුවෙන් කරපු කැප කිරීම් එක්ක බලපුහාම මුන් කරන්නෙ ජාතිවාදය අවුස්සන එක විතරයි.. බොරුනෙ කියන්නෙ මේ.

  • @aishcharyajayasundara1345

    @aishcharyajayasundara1345

    3 жыл бұрын

    @Jayathma Rasanjana 🙏🙏🙏

  • @kamalawijeratne4816

    @kamalawijeratne4816

    2 жыл бұрын

    @@indikaudayakumara366 I

  • @binarathathsara9835
    @binarathathsara98353 жыл бұрын

    සෝම හාමුදුරුවෝ අද හිටියනම් ඔක්කොම එකතුවෙලා සෝම හාමුදුරුවන්ව ජාතිවාදියා කියල හංවඬු ගහනව නියතයි. මාර දාර්ශනිකයො ටිකක් ලංකාවෙ ඉන්නෙ. හෑලි ලියන්න ඕන නෑ ඥානසාර හාමුදුරුවන්ට අපි පන වුනත් දෙනව . 🙏

  • @theartist1699

    @theartist1699

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @traveltectours6561

    @traveltectours6561

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම ! අනගාරික ධර්මපාලතුමාටත් හොරා මංකොල්ලකාරයා තක්කඩියා කියලා හංවඩු ගහලා රටින් එළවගත්තෙත් ඔය වගේ කාලකන්නි තමයි !!!

  • @CharityDeA

    @CharityDeA

    3 жыл бұрын

    නිර්භීතව රට ජාතිය සහ අපේ උතුම් දහම ආරක්ශා කරන්න අනාගතයේ මනා පෞරුෂත්වයකින් යුත් හෙලයන් පෙල ගැහෙනවා නොඅනුමානයි! සoඝ රත්නය හෑල්ලු කරන පොශ් වෙන්න හදන සින්හල බෞද්ධ කියාගන්න එහෙත් මිත්‍යාදෘශ්ටික මති මතාන්තර තර්ක විතර්ක කරන කලු සුද්දන්ට වහ වහා මොලේ පෑදේවා.....🙏

  • @malindu9262

    @malindu9262

    3 жыл бұрын

    Api rallak hadala ilaga para monawa hari karamuko bn

  • @asithapathirana6811

    @asithapathirana6811

    3 жыл бұрын

    අනිවා මචෝ.අපිත් එහෙමයි 👍👍👍🇱🇰🇱🇰

  • @anjalinayapa492
    @anjalinayapa4923 жыл бұрын

    රට හදන්න කලින් හාමුදුරුවරුන් එකමුතු වෙන්න කරුණාකරල ,රට වෙනුවෙන් එකමුතු වෙන්න.අපේ රට රැකගන්න .

  • @joyjoy8461
    @joyjoy84613 жыл бұрын

    Mr chamuditha ur doing your best to bring out the political situation and facts for public awareness. Keep doing my hardiest best wishes to u and may god bless you with more strength and powers. Thnk you

Келесі