රට ගැන නැතුව තමන්ගේ Records ගැන හිතපු උන් අපේ ක්‍රිකට් කෑව.- අර්ජුන රණතුංග- Truth with Chamuditha

Arjuna Ranatunga On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #srilankacricket #arjunaranathunga

Пікірлер: 1 600

  • @awanthaudayaprasadfernando9415
    @awanthaudayaprasadfernando94153 жыл бұрын

    අර්ජුන රණතුංග ,අසහාය ක්‍රිකට් නායකයා 💜💜️️🙏👍

  • @ruwansl622

    @ruwansl622

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @buddikamapa3118
    @buddikamapa31183 жыл бұрын

    Matches බලනවට වඩා මෙයාලගේ කතා අහන්ඩ ආසයි

  • @thiliniariyawansha6276

    @thiliniariyawansha6276

    3 жыл бұрын

    Aththatama aththa

  • @chinthakamahesh9062

    @chinthakamahesh9062

    3 жыл бұрын

    Sirawatama...

  • @mohamedizzadeen6214

    @mohamedizzadeen6214

    3 жыл бұрын

    Aniwa 👍

  • @Sameera_Danushka

    @Sameera_Danushka

    3 жыл бұрын

    Ekanm sira oiii

  • @asithamalinda6258

    @asithamalinda6258

    3 жыл бұрын

    Sirawata aththa 😍

  • @taitaspremakumara3825
    @taitaspremakumara38253 жыл бұрын

    මෙතුමා තමයි ක්‍රිකට්වල ගැලවුම්කාරයා .අනිවාර්ය ක්‍රිකට් හදනවා.බුදු සරනයි ඔබ තුමාට!

  • @nilupulfernando3279

    @nilupulfernando3279

    3 жыл бұрын

    Methumage vatinakama danne pitarata minissu. Appe rate avun ta Mole harithena thibbanam Adda World ekke hondama thinna appe rata👑

  • @nandasirinandasiri2849
    @nandasirinandasiri28493 жыл бұрын

    විෂය දාන්න කිසිදු කෙනෙකුට අවස්ථාව දෙන්නේ නැහැ මේ කුහක දේශපාල කයන් ..

  • @dayanhamine7533

    @dayanhamine7533

    3 жыл бұрын

    අර්ජුන අයියාට . .. .. කෘෂිකර්ම පිලිබද උපාදියක් තිබුනනමි සලකලා බලනවා.. . වාසගමත් අවුලක්

  • @r.pisuru3982
    @r.pisuru39823 жыл бұрын

    අර්ජුන රණතුංගට එන්න දෙන්නෙ නැත්තන් අපි සමාජ් මාධ්‍ය හරහා හරි campaign එකක් හරි කරන්න ඕන........... සමාජ මාධ්‍ය තුල ඉන්න හොද දැනුමැති අය මේක පටන් ගත්ත නම් හරි✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️

  • @merilfernando7242

    @merilfernando7242

    3 жыл бұрын

    🙏💕

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    3 жыл бұрын

    🤗🇱🇰💕💕💕

  • @tkegunathilake9940

    @tkegunathilake9940

    3 жыл бұрын

    ow bn

  • @mistermp1212

    @mistermp1212

    3 жыл бұрын

    Ow

  • @asrilankanwee482

    @asrilankanwee482

    3 жыл бұрын

    අර නාමල් පකා අර්ජුන එනවට කැමති නෑ එතකොට අර්ජුන ඌට නැමෙන්නේ නෑනේ

  • @janakak.a470
    @janakak.a4703 жыл бұрын

    Chamuditha මහත්තයෝ ඔබතුමන්හට ගොඩක් ස්තුති අපෙ cricket ගෙන කැක්කුමක් තියෙන එක ගෙන

  • @ajithboc3249
    @ajithboc32493 жыл бұрын

    මරු කතාව .. දැන් ලංකාවේ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් බලනවට වැඩිය හොඳයි අපේ මේ ක්‍රීඩකයන්ගේ කතා අහන එක....

  • @rameshlashan3979
    @rameshlashan39793 жыл бұрын

    ක්‍රිකට් ගැන කථාකරන්න සුදුසුම පුද්ගලයා "අර්ජුන රණතුංග" ❤️❤️❤️

  • @nilukshadinal4175
    @nilukshadinal41753 жыл бұрын

    මේ වෙලාවෙ මේ මාතෘකාව තෝරගත්ත එක නියමයි චමුදිත. ඔක්කොම එකතුවෙලා ක්‍රිකට් ගොඩගමු❤️

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    3 жыл бұрын

    අර්ජුන එක්ක ගනු 🗡 එනු සටනට

  • @nilukshadinal4175

    @nilukshadinal4175

    3 жыл бұрын

    @@vinithadesilva4333 ඔව් අර්ජුන රණතුංග මහත්මයා තමා ගැලපෙන්නෙ හැබැයි එහෙන් මෙහෙන් නෙමෙයි කෙලින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිටම.

  • @MD-wm5yx

    @MD-wm5yx

    3 жыл бұрын

    බය වෙන්න දෙයක් නැ අර්ජුන සර්ට අවස්ථාව ඉක්මනින් ලැබේවී දැන් යන cricket එකත් එක්ක. ඉන්දියාවේ දෙවන පෙළ කණ්ඩායමට ශ්‍රීලංකාව තරගාවලිය පැරදුනාම එය තවත් ඉක්මන් කරාවි. ශම්මි සිල්වට බායි කියන දවස වැඩි ඇතක නෙමෙයි.

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    ක්‍රිකට් ගොඩ ගන්න පුලුවන් සුපිරි තරැව අර්ජුන තමයි.👍👌❤

  • @herathmudieyansalagamillaw8406

    @herathmudieyansalagamillaw8406

    3 жыл бұрын

    good news

  • @slkolla7294
    @slkolla72943 жыл бұрын

    අර්ජුන අවශ්‍යමයි....!❤️🙏🇱🇰

  • @sethsrilanka
    @sethsrilanka3 жыл бұрын

    රටට ආදරණීය නායකත්වය,, අපේ ක්‍රිකට් ඇගට විදපු මේ කණ්ඩායම තාමත් රට වෙනුවෙන් සටන් කරන්න සූදානම්. ශ්‍රී ලාංකීය අපගේ එකම බලාපොරොත්තුව අර්ජුන රණතුංග මහතාට ඉක්මනින්ම භාරදෙන්න,💐🙏💐

  • @nawoddilan1766
    @nawoddilan17663 жыл бұрын

    අර්ජුන මහත්මයා මේ කියන කතාව මේ අද ඊයේ කියන කතාවක් නෙවෙයි ගොඩක් ඉස්සර ඉදන් කිව්ව කතා , මොනවහරි සිදුවීමක් උනාම සැරින් සැරේ අර්ජුන මහත්තයා ගාවට ඇවිල්ලා සම්මුඛ සාකච්චා තියෙන එක නෙවෙයි කරන්න ඕනේ . අර්ජුන මහත්තයා කලිනුත් කියලා තිබ්බනේ මේක හදන්න දෙනවනම් හදලා දෙන්නම් කියලා. අපි බලන්න ඕනේ ඇයි මේ අර්ජුන මහත්මයගේ යෝජනාව පිලිගන්නේ නැත්තේ ඇයි කියලා ඔයා ඒකට ආයේ ලxකාවේ ක්‍රිකට් හදන්න අර්ජුන මහත්තයා ගාවට ගිහිල්ලා ප්‍රශ්න කරාට වැඩක් නෑ නිසැකවම දන්නවා මෙතුමට බලයක් තියෙනවනම් කරන්න ඕනේ වැඩ පිලිවෙල කරලා කියලා . ඔයා ප්‍රශ්න කරන්න යන්න ඕනේ ක්‍රීඩා ඇමතිගෙන් හා දැන් සිටින පරිපාලනෙන්

  • @ranilperera6888
    @ranilperera68883 жыл бұрын

    අර්ජුන ඔබ මෙම ක්‍රිකට් ගැටලුව විසඳිය හැකි එකම මිනිසා, කරුණාකර එය අත් නොහරින්න, රට වෙනුවෙන් එය කරන්න, ඔබට සෙත් වේවා.

  • @samithsamiya7491
    @samithsamiya74913 жыл бұрын

    මම මේ වීඩියෝ එක ඇහුවෙ 0.57යි....උත්තරය මට වාර්තා නෑ නමුත් මම මැච් දිනවලා තියෙනවා😎😍❤️

  • @asokafernando6177

    @asokafernando6177

    3 жыл бұрын

    Eka patta

  • @annerobertdas2415
    @annerobertdas24153 жыл бұрын

    මුදලට පමණක් වහල් පෙරේතයෝ ඉන්න නිසා අපේ රට හැමදාම ෆේල්. සුදුසුකම් තිබෙන, විනයෙන් පිරිපුන් සුපිරි නායකයෝ බිහිවේවා ❤.

  • @lahirukodi4493
    @lahirukodi44933 жыл бұрын

    නියම වෙලාවට නියම කෙනා ගෙනත් නියමයි චමුදිත

  • @shingaanaa3989
    @shingaanaa39893 жыл бұрын

    ඇත්තටම පරන ක්‍රීඩකයො රත්තරන් මහත්වරු.අපි ඔවුන්ගෙ ස්ටිකර් එකතු කලේ පිස්සුවෙන්.දැන් ඉන්න ක්‍රීඩකයන්ගෙ නම්වත් මම දන්නෙ නෑ.ඒ තරම් අද ක්‍රිකට් අරහන්

  • @veekitemple9482

    @veekitemple9482

    3 жыл бұрын

    අෙන් ඔව් බං ඉස්සර උබට මතකට කැන්ෙඩාස් එඩ්නා ෙචාකලට් එකක් ගන්න ෙකාට ෙචාක්ලට් එක ඇතුෙල් ක්‍රීඩකයන්ෙග් ඉස්ටිකර්ස් තිබුනා පිස්සුෙවන් වෙග් ඒවා එකතු කෙල් එ්කට දැන් හරිම දුකයි මචං 😌

  • @chanduim8501

    @chanduim8501

    3 жыл бұрын

    මාත් එකතු කලා චොක්ලට් වල 🙂.ඒ උනාට අවුරුදු ගානකින් දැන් නම් මැච් එකක් බලලා නෑ .ක්‍රිකට් කියන්නේ මතකයක් විතරයි

  • @rav4setup113

    @rav4setup113

    3 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත... 🤷

  • @malawarasenaka3894

    @malawarasenaka3894

    3 жыл бұрын

    @@veekitemple9482 අපි අළුත් අවුරුද්දට ඉස්කෝලෙ යන්නෙ,පොත්වල පිටකවර කිුකටි කුිඩකයින්ගෙ පොටො එකක් අලවගෙන.ඒ තරම් අපි අපේ කිුඩකයින්ට ආදරය කලා.

  • @shaniperera1877

    @shaniperera1877

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ,,,👍👍👍

  • @upulchaminda7584
    @upulchaminda75843 жыл бұрын

    චමුදිත නාමල්ව ගෙනල්ලා අහන්න අර්ජුනට ක්‍රිකට් බාරදීමට නොසුදුසුකම් ????

  • @asrilankanwee482

    @asrilankanwee482

    3 жыл бұрын

    අර්ජුන හිටියම නාමලයට ඕන ඕන විදිහට ක්‍රිකට් වලට ඇහිලි ගහන්න බෑනේ අනික අර්ජුන නාමලයට නැවෙන්නේ නෑනේ එක හින්දා තමයි නාමල් අර ෂම්මි වගේ පට්ට හොරුන්ට කැමති මොකද ඌ නාමල්ට නැමෙනවනේ

  • @MD-wm5yx

    @MD-wm5yx

    3 жыл бұрын

    ඔවා නාමල්ගෙන් අහන්න දෙයක් නැ නාමල්ට අර්ජුන සර් ලගට එන්නම එනවා ඉන්දියාවේ දෙවන පෙළ කණ්ඩායමට ශ්‍රීලංකාව පැරදුනාම දැන් කව්රුත් බලාගෙන ඉන්නේ නාමල් ගන්න තීරණය ගැන නාමල්ට තියෙන එකම option එක අර්ජුන සර්

  • @asokafernando6177

    @asokafernando6177

    3 жыл бұрын

    Yes

  • @shehanwijesinghe12

    @shehanwijesinghe12

    3 жыл бұрын

    @@asrilankanwee482 cricket ආයතනයේ සභාපතිව අයින් කරන්න ක්‍රීඩා ඇමතිට බලයක් නෑ බං ඒකයි මෙතන තියන ලොකුම කරුමෙ

  • @amilachathuranga3886

    @amilachathuranga3886

    3 жыл бұрын

    aaaanna hari.. ehema ahanna. namal hambunu welawaka hari

  • @sujeewahewa9838
    @sujeewahewa98383 жыл бұрын

    Really fantastic Interview many thanks Mr. Chamuditha, Thanks a lot, Sir Arjuna Ranatunga.

  • @ishankarazi8762
    @ishankarazi87623 жыл бұрын

    රැල්ලක් හදමු අර්ජුණට ක්‍රීකට් බාරදෙන්න කියලා මේ ලංකාවේම උත්ගොෂණයක් පටන් ගමු එකතුවේමු

  • @hasindubandara8874

    @hasindubandara8874

    3 жыл бұрын

    si4rwtm bn

  • @mohamedsabith3675

    @mohamedsabith3675

    3 жыл бұрын

    Aniwaryai bro Korona magula balannethuwa paarata bessuth thamaa hariyanne

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    3 жыл бұрын

    ඒ ඔවු බන් මාත් එනවා

  • @sameerabandara962

    @sameerabandara962

    3 жыл бұрын

    ඒකෙන් ම.

  • @priyankaguruge8346

    @priyankaguruge8346

    3 жыл бұрын

    Defa aye katha 2kak ne ratama ekathuwenawa ekatanam

  • @samithmadusanka1383
    @samithmadusanka13833 жыл бұрын

    අර්ජුන සර්ට ක්‍රිකට් බාර දෙන්න ඕනෙ කාලෙ කියලා හිතන අය කො බලන්න ....😍

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    3 жыл бұрын

    ඔවු

  • @nilupulfernando3279

    @nilupulfernando3279

    3 жыл бұрын

    Cricket nemei? Janadhipathi thanathurata unath sudusui👑

  • @SiltaKaruna-ir1kp

    @SiltaKaruna-ir1kp

    5 ай бұрын

    Big D'accord pour critiquer Arjuna fiesta Best commandant yes second we'll play isn't it???????Go ahead.....sir.....tanks.

  • @shaniperera1877
    @shaniperera18773 жыл бұрын

    අනිවාර්යයෙන් අර්ජූන ආවොතින් විතරයි ආයෙත් රටට ආඩම්බරයක් වෙන්නේ ,,, 🙏🙏🙏🙏👍👍👍

  • @surangaputha
    @surangaputha3 жыл бұрын

    මේ රටේ සුමදුර සිහිනවලට හා උසස් දැනුමට ලැබී තිබෙන හොඳ අවස්ථා අල්පයි, එ විරල බව තුල ආපු දුර වගේ දෙගුණයක් සිහිනය දිගේ හා දැනුම ඔස්සේ දිගටම යන්න. ❤ ඔබ, මා,අප සැම සියළුම දෙනාට හැමදාමත් ශක්තිය දහිරිය වාසනාව පින ලැබේවා ❤️🙏

  • @osiduthejan5603
    @osiduthejan56033 жыл бұрын

    අර්ජුන මහත්තයලා වගේ සුදුසු මිනිස්සු සුදුසු තැංවල නැතිඑකේ විනාශය තමයි මේ

  • @indikapriyantha6646
    @indikapriyantha66463 жыл бұрын

    චමුදිත නියමයි. වෙලාවට ගැලපෙන කෙනා ඕනෙ අපි ගේන්න. ඔයා ඒක නියමෙට කරනවා. අර්ජුන අයිය නියමයි, ඔයා ඉන්න ඕනෙ ක්‍රිකට්වල. කොන්ද පන තියන ඔයාට මිසක් ඕක කරන්න බෑ. දැන් වත් ඔයා එන්න.

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe313 жыл бұрын

    මට හරිම සතුටුයි මේ වගේ මිනිස්සු කාලෙ මන් ක්‍රිකට් බැලුව එක ගැන. අදටත් ආඩම්බරෙන් කතාවෙන්න පුලුවන්. ලැබුන වැටුපට , ක්‍රිකට් නරඹන අපි වෙනුවෙන් රටකට ගිහින් පිටියට බැහැලා අපිට වටිනාකමක් දුන්නට🌸🌸❤️❤️🌸🌸 දිනුවත් , ඒවගේම පැරදුනත් නම්බුකාර විදියට ආපහු හැරිලා එන්න පුලුවන් තරමට නිහතමානී උනා❤️ ආයෙමත් ඒ තත්වෙ ඇති කරන්න ඔබම එන්න.

  • @chathumjayalath9409
    @chathumjayalath94093 жыл бұрын

    දේශපාලනය පැත්තකින් තියන්න , මේක ක්‍රිකට් පැත්තෙන් බලන්න... - අර්ජුන රණතුංග ❤️

  • @lankanpianist2923
    @lankanpianist29233 жыл бұрын

    පරිපාලන කමිටුව කණපිට හරවල, දූෂිතයන්ව ඉවත් කරල, ක්‍රිකට් ගැන කැක්කුමක් තියන සෙට් එකක් දාන්න ඕන. Hope Arjuna will get the chance soon

  • @snawarathne4393
    @snawarathne43933 жыл бұрын

    ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ බිස්නස් කාරයෝ මේ වගේ මනුස්සයෙක්ට දුන්න නම් හොදට හදලා ගයි ✊

  • @sadanubamage7527
    @sadanubamage75273 жыл бұрын

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි අර්ජුන අයියට

  • @chalanakavishka5026
    @chalanakavishka50263 жыл бұрын

    ක්‍රිකට් ගොඩ ගන්න එකම විසදුම අර්ජුන මේකට නැතිවෙන්න දෙන්න එපා කොහොම හරි හදන්න කොච්චර පැරදුනත් බලනවා අපේ උන්ව අතඅරින්න බෑ 🙏❤️🇱🇰🏏

  • @mahindaranasingha8284
    @mahindaranasingha82843 жыл бұрын

    අර්ජුන මහත්තයෝ කංඩායම බාර අරගෙන ගොඩ දාමු අායෙත් අපිට දිනන කංඩායමක් ෙදන්ඩ

  • @pasandeepal1426

    @pasandeepal1426

    3 жыл бұрын

    Baraganda baradenna epai ban dennena ne arjunata

  • @kalpacaldera4533
    @kalpacaldera45333 жыл бұрын

    චමුදිත ක්‍රිකට් සම්බන්ධව කතාකල හැමෝගෙම අදහස් චෝදනා සියල්ල සමග ක්‍රීඩා ඇමති සමග සාකච්ඡාවක් කරන්න පුලුවන්ද.මොකද ඔහුට ප්‍රශ්නවලින් පලායන්න බෑ උත්තර දෙනවා හැරෙන්නට .එම videoඑක එනකම් අපි බලාගෙන ඉන්නවා.

  • @dinukakasun8151
    @dinukakasun81513 жыл бұрын

    ඇගේ හිරිගඩු එනවා කියන කතා වලට , පින් ඔබතුමට ක්‍රික්කෙට් හැදුවට

  • @kreedalokaya
    @kreedalokaya3 жыл бұрын

    ක්‍රිකට් හදන්න පුලුවන් එකම එක්කෙනා අර්ජුණ විතරයි.❤

  • @history-sanjeewapanvilage5446
    @history-sanjeewapanvilage54463 жыл бұрын

    අපේ එකම සහ අවසාන බලාපොරොත්තුව.

  • @nanayakkarakarunarathna4274
    @nanayakkarakarunarathna42743 жыл бұрын

    අර්ජුන අයියා තමයි නියම කෙනා. ඒයාඑන්න ඕනේ ...💖😍💖😍 ඔය දැන් ලෙජන් කියන අය ලංකා ක්‍රිකට් වලට වඩා දේයක් අර්ජුන අයියා කරලා තියෙනවා.

  • @SLBARISTA
    @SLBARISTA3 жыл бұрын

    මම 6 ට ඇවිල්ලා මහේලව 5 ට එවුවා. ඒක නම් බොක්කටම වැදුන.

  • @ciao4942
    @ciao49423 жыл бұрын

    සංගා මහේල ක්‍රිකට් අනාගතේට ක්‍රීඩකයන් හැදුවේ නෑ කියන දේට එකග වෙන්න බැ. මොකද ඒ අය ඉන්නේ ශ්‍රීලංකා ක්‍රිකට් අනාගතේ හෝ ක්‍රීඩකයන් හදන්න නෙමේ ඒ අයගේ job එක රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක සහා තරග දිනන එක.. ක්‍රීඩකයන් නිර්මාණය කරන එක හා ක්‍රිකට් අනාගතේ හදන වැඩ පිළිවෙලවල් කරන්න ඕනි. ශ්‍රීලංකා ක්‍රිකට් බ්‍රෝඩ් එක. එක නිසා තමා එයාට ලොකු මුදුලක් ගෙවල ඒ අයව ක්‍රිකට් බ්‍රෝඩ් එකට අරන් තියෙන්නේ..ක්‍රිකට් ක්‍රීඩකයන් පාලනය වෙන්නේ ක්‍රිකට් ආයතනයෙන්.

  • @asankajayaneththi509
    @asankajayaneththi5093 жыл бұрын

    නියමයි.කෙලින් කතා කරන රටට ආදරේ මිනිස්සු මේ

  • @itsmystyless
    @itsmystyless3 жыл бұрын

    Was waiting for this. Hope he gets an opportunity.

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    අවස්තාවක් දෙන් නැති එකනේ Sis ප්‍රශ්නේ..දෙනවා නම් ක්‍රිකට් හදයි..

  • @achinthajaneesha3010
    @achinthajaneesha30103 жыл бұрын

    මේ වචන ඇහෙද්දි ඇස් වලට කඳුලු එනව....ඇඟ හිරිවැටෙනව...අද තමයි දැනුනෙ ලේ වලටම ක්‍රිකට් වැදිල තියෙන්නෙ කියල❤️

  • @mohammedaladwani7437
    @mohammedaladwani74373 жыл бұрын

    හරිම ආසාවෙන් අර්ජුන අයියගෙ කතාව ඇහුවා අනේ ක්‍රිකට්ක්‍රීඩාව දියුණු කරන්න පුලුවන් මෙයාට විතරයි ආවරෙයි හැමදාම 👌

  • @mangalakarunarathna7498
    @mangalakarunarathna74983 жыл бұрын

    චමුදිත, ප්‍රමොද්‍යව සලකුණ වැඩසටහනට ගෙන්නන්න පුලුවන් ද! එහෙමත් නැත්නම් මේ වැඩසටහනට හරී!

  • @nirodharupasinghe2288

    @nirodharupasinghe2288

    3 жыл бұрын

    ප්‍රමොද්‍ය කවටයෙක් දැන්...

  • @hsnw9895
    @hsnw98953 жыл бұрын

    මේ වීඩියෝව එනකං තමා බලන් හිටියේ . කලින් හශාන් තිලකරත්න ආව නිසා අර්ජුන වත් ලගදිම ගෙන්නයි කියලා හිතුනා

  • @akilatharinda1207
    @akilatharinda12073 жыл бұрын

    සන්ගා මහේල යද්දි චන්දිමාල්,ඇන්ජි ,තිරී captain විදිහට හදලා ගියේ.තව මාලිංගලත් හිටියා.😍😍ඒත් කාලකණ්ණි පරිපාලනය උන්ට හරි විදිහට team එක හදන් යන්න දුන්නෑ. තිසර, කුසල්, කුලේ, හේරත්, අසේල💪💪 වගෙ කොච්චර දක්ෂ උන් හිටපු team එකක්ද දීල ගියේ.තරංගව කෑව 🤬🤬 ඔය ක්‍රිකට් විනාස කරපු ලොක්කො ටිකට හෙන ගහන්න ඕන.😡😡😡 සක්කිලි 🤮🤮

  • @janakakarunarathne1494

    @janakakarunarathne1494

    3 жыл бұрын

    true

  • @warnakulasooriyamarionruwa5054
    @warnakulasooriyamarionruwa50543 жыл бұрын

    Well done Chamuditha, Well said Arjuna.

  • @supundilankarodrigo
    @supundilankarodrigo3 жыл бұрын

    කෙලම වෙලා තියෙන නිසා අර්ජුන අයියා ට දිලා බැලුවා නම් හරි... තව දුරටත් කෙල වෙන්න දෙයක් නෑ බං 😂😂💐🙏

  • @manjulasenavirathna4527

    @manjulasenavirathna4527

    3 жыл бұрын

    අනිවා...

  • @kumaridaluwathumullagamage5703

    @kumaridaluwathumullagamage5703

    3 жыл бұрын

    පලවෙනී පාර කෙලෝලා ගියා වගේ ආයේ කරන්නද?😆🤔🤔🤔🤔🤣🤣😂😂😅😅🐒

  • @dayanhamine7533

    @dayanhamine7533

    3 жыл бұрын

    බෑ වාසගම වෙනස්

  • @Thivankavp
    @Thivankavp3 жыл бұрын

    මේ සංග, මහේලට කරන චෝදනා ගැන මට තේරෙන විදියට මගේ අදහස සංග, මහේල,ඩිල්ෂාන්,සනත්,වාස් මුරලි,අරවින්ද ඔය ක්‍රීඩකයො කවුරුත් තමන්ගේ talent එකෙන් සහ උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක වුන ක්‍රීඩකයො මිසක් කවුරුත් හැදුව අය නෙවෙයි. ඒක නිසා සංග, මහේලට කරන මේ චෝදනා මට නම් පිළිගන්න බෑ. 96 අර්ජුනගේ නායකත්වයෙන් ලෝක කුසලානය දින්න ලංකාව 99 ලෝක කුසලානයේදි පළමු වටයෙන්ම එලියට ගියේ කාගේ නයකත්වයෙන්ද?ඒ ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? 99 දි world cup එකේදි උප නායකය උනේ අරවින්ද නේද? එතකොට 99 දි නායකයා උන සනත් මේ ගොල්ලෝ හදපු නායකයෙක් වෙන්නේ කොහොමද? 99 world cup එකෙන් පස්සේ කන්ඩායම වෙනස් කරන්න උනේ ඇයි? 99 වෙනකොට මහේල ලංකාවට odi match කීයක් ගහල තිබුනද? ඩිල්ෂාන්,සංග debut කරලවත් තිබුනද ?එතකොට 2015 වෙනකොට මැතිව්ස්,චන්දිමාල් ,තිරිමාන්න odi කීයක් ගහල තිබුනද? වෙනස තේරෙනවද?එතකොට මොකක්ද මේ මහේලට තැන දීල පස්සට ගියා කියන එකේ තේරුම? අඩුම ගානේ මේ comment කරන අය මේව ගැන පොඩ්ඩක් වත් හොයල බලන්නේ නැද්ද? ලාර, ෆ්ලෙමිං,කාලිස්,පොන්ටින්,ඩ්‍රාවිඩ් මේ වගේ no 3 සෙල්ලම් කර හැමෝම විශ්‍රාම ගන්නකම් සෙල්ලම් කරේ no 3 කියන තමන්ට හුරු තැන තමයි. ඒ විතරක් නෙවෙයි හේඩ්න් ,අන්වර්,ස්මිත්, ගිල්ක්‍රිස්ට් සචින්,ශෙවැග් ඔය කවුරුත් විශ්‍රාම යනකන් ගැහුවේ තමට හුරු opening batsman විදියට නෙවෙයිද? සංග,මහේල විශ්‍රාම ගිය 2015 world cup එකෙදි නායකත්වය දැරුවේ මැතිව්ස් නෙවෙයිද? චන්දිමාල්, මැතිව්ස් දෙන්නම සංග, මහේල team එකේ ඉන්න කාලෙම team එකේ නායකත්වය දැරුවේ නැද්ද? හැබැයි 99 නායකයා උන සනත්ට එහෙම අවස්තාවක් ලැබුනද? ලංකාවේ cricket පසු බෑමට හේතුව අපේ අසාර්ථක domestic structure එක සහ t20 එක්ක ආපු වේගවත් ක්‍රිකට් ක්‍රීඩාවට අපිට හුරු වෙන්න තියෙන නොහැකියාව නෙවෙයිද?domestic playerslaට අත්දැකීම් ගන්න තියෙන t20 league එකත් අපි පටන් ගත්තේ ගිය අවුරුද්දෙනේ.(2012 එක තිබ්බට පස්සේ)

  • @kasunneththasinghe9991

    @kasunneththasinghe9991

    3 жыл бұрын

    Sangatai mahelatai tiyena jealous akata meya hamadama baninawa..

  • @thindarodilakshan3133

    @thindarodilakshan3133

    3 жыл бұрын

    Sira Kathawa, Sanga,Mayya, Dila lankawe playerlsla wa haduwa. Chandi no.3 Thiri no.4 anji no.5 Thisara no.6/7 gahanna hitapu playersla. Captainsla thun denek wa haduwa (Anji,Chandi, Mali). Apita waradune sangala mayyala hadapu playerslawa 2016n passe replace karanna giyapu nisa

  • @pierofernando4016

    @pierofernando4016

    3 жыл бұрын

    @Danny Sen Mahelata mumbai indians wala head coach hatiyata decision ganna freedom eka thiyenawa, e freedom eka lankawe head coach unama thiyeida? Methana prashne thiyenne mahelagewath sanga gewath neme. Bangladesh team eke coach karapu Hathurusinghe wa genawa, e manussayata baninna gatta. Me aurudu 6 ta team eke changes kiyak nm karanna aethida? Adatath hariyata 11k hoyaganna ba, Sanga mahela ain weddi Chandi, kusal janith, thirimanne, mathews, thisara perera, Dilshan wage players honda position ekaka unna. Eth e players lata dn Kusal mendis lata hambena chances hambunada?

  • @cricket4635

    @cricket4635

    3 жыл бұрын

    සිරාවටම 100% ක් හරි මන් ඕක කියන්න හැදුවෙ ❤❤❤

  • @surajsumanaweera9938

    @surajsumanaweera9938

    3 жыл бұрын

    Aniwaa

  • @nuwanpradeep317
    @nuwanpradeep3173 жыл бұрын

    මහේල සංගා එක්ක තියන ඉරිසියාවට බොහෝ දේ ගොඩක් අය කියනවා ඒත් එයාල යන්න හේතුව කව්රුත් දකින්නෙ නෑ. අනික අර්ජුනගෙන් පස්සෙත් කාලයක් ක්‍රිකට් වැටුනා. ඒක උඩට ගත්තෙ මහේල සංගා මාවන් දිල්ශාන් ආනල්ඩ් වගේ අය. දැන් ඉන්න අයට වෙලා තියෙන්නෙ මොරාල් එක හදන්න කෙනෙක් නැති එක වගේම හොද නායකත්වයක් නැති එක. අර්ජුනගෙ කාලෙ මහේලගෙ කාලෙ ක්‍රිකට් ගැන කතා කලාට අනෙක් නායකයො ගැන වැඩි කතාවක් නැහැ. මාවන් සනත් අරවින්ද හෂාන් දිල්ශාන් මැතිව්ස් හොද නායකයො නෙවෙයි.

  • @danusandaruwan6473

    @danusandaruwan6473

    8 ай бұрын

    ඇයි හොද නායකයො නෙවෙයි

  • @kavishangamage3607
    @kavishangamage36073 жыл бұрын

    රටත් ක්‍රිකටුත් දෙකම මෙතුමා ට දෙන්න කැමති අය කෝ,.👌👌

  • @imalshaumayangana865

    @imalshaumayangana865

    3 жыл бұрын

    රට 😂😂

  • @jonyjoker.7573

    @jonyjoker.7573

    3 жыл бұрын

    Muta rata demu.😁😁😁muge malli kudu prasannayava agamathi karamu. Ane tho vage ponnayek,😂🤣😅🤣

  • @kavishangamage3607

    @kavishangamage3607

    3 жыл бұрын

    @@jonyjoker.7573 sajiya hodaida😂

  • @westpark2992
    @westpark29923 жыл бұрын

    නාමල් ගෙනල්ලා වැඩසටහනක් කරන්නකෝ එතනදී අහන්න අර්ජුන ගැන

  • @dinushkamahawedage3186

    @dinushkamahawedage3186

    3 жыл бұрын

    එකඟයි ☝

  • @asokafernando6177

    @asokafernando6177

    3 жыл бұрын

    Ane niyamai

  • @anushayapa1889
    @anushayapa18893 жыл бұрын

    අර්ජුන සර් කියන එක 100% ඇත්ත. Personal records වලට වඩා රටයි වැදගත්. අර්ජුන සර්ලා 98,99 කරපු දේම මිස්බා උල් හක්, දෝනි මෑතකදි කරා.ඕන තරම් චාන්ස් තිබ්බා නො 3 ගහන්න ඒත් ගැහුවෙම 5,6. අලුත් ක්‍රීඩකයොන්ට නො 3,4 දුන්නා.

  • @heshanlahiru3732

    @heshanlahiru3732

    3 жыл бұрын

    💯

  • @dushan1996
    @dushan19963 жыл бұрын

    අර්ජුන රනතුංග මහත්තයෝ අපේ ක්‍රිකට් අපිට අයෙත් හදලා දෙන්න...🙏

  • @nalakasanjeewa2029
    @nalakasanjeewa20293 жыл бұрын

    දේශපාලනය අදාලම නෑ.ආදරෙයි අර්ජුන අයියේ

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe79583 жыл бұрын

    මේ කාලකණ්ණි ඉන්නකම් වගතුගක් නෑ.ශම්මි වෙනුවට අර්ජුන ඉන්න ඕන..

  • @witharanadarmadasasilva4459
    @witharanadarmadasasilva44593 жыл бұрын

    අර්ජුන රණතුංග, දැන් ඔබම පමණයි ඉන්නේ ක්‍රිකට් යළි නගා සිටුවන්නට.. එම නිසා ඔහුට මෙය භාර දෙන්න.. ඔහුගේ අභියෝගයට මුහුණ දෙන්න කරුණාකරලා.. දැන් ඇති හොඳටම ක්‍රිකට් එක්ක විහිලු කලා...

  • @neharaadikarie4052
    @neharaadikarie40523 жыл бұрын

    It made me cry. Let’s bring him back❤️

  • @yasasediriweera8281
    @yasasediriweera82813 жыл бұрын

    එදා අර්ජුන කෙලින් කතා කලේ නැත්තන් මුරලි කියන ලෝක පූජිත අපේ ක්‍රීඩකයා එතනින්ම ඉවරයි.. කෙලින් කතා කරන කෙලින් වැඩ කරන්න පුලුවන් ,කියන්න තියෙන දේ කෙලින් කියන නියම නායකයෙක්... මහත්වරැන්ගේ ක්‍රීඩවේ නියම මහත්තයෙක්....💙💙💙💪👍

  • @lahirukodi4493
    @lahirukodi44933 жыл бұрын

    මාලින්ගව ගන්නෙ නැ team එකට වයස ගියාට පස්සෙ ගන්න ඉන්නවද මන්දා පිස්සු යක්කු ඉන්නේ ලංකාවේ

  • @LA-hx5kk
    @LA-hx5kk3 жыл бұрын

    ඔහුගෙ දැනුම අනිවාර්යයෙන් ම ගත යුත්තකි .Man whit a plan

  • @ahmedazwar2646
    @ahmedazwar26463 жыл бұрын

    Chamudita sir thanks for you also as per our all request that you bought Arjuna sir for your valuable conversation.

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima62703 жыл бұрын

    අර්ජුන රණතුංග ආදරණීය නායකයාණෙනි,ඔබ නියම වීරයෙක් .ඔබ අපිට ඉම්‍ රාන් කාන් කෙනෙක් තමයි.

  • @chamod2003
    @chamod20033 жыл бұрын

    මේ රටේ ක්‍රිකට් ගොඩනැන්විය හැක්කේ රටට ක්‍රිකට් වලට ආදරේ ඇති පුද්ගලයොන්ට පමනයි...නැත්නම් සූදුකාරයන්ටවත්,වොයිස්කට් කාරයන්ටවත් නෙවෙයි....🏏❤🇱🇰

  • @truthvadan9324
    @truthvadan93243 жыл бұрын

    ඔබ‍ට කවුරු මොනවා කීවත් චමුදිත ඔයා කල් යල් බලා යමක් කරන කෙනෙක් අපි ඔබ පට්ට ❤❤❤🙏🙏🙏❤❤❤

  • @iszagamingzone
    @iszagamingzone3 жыл бұрын

    ප්‍රමෝදය කියන්නේ එයාගේ ගෝලයෙක්. එයා මේ කරන දේවලුත් වැරදිනේ... සමහර විට අසන්ත ද මේල් කිව්වා වගේ එයා සභාපති ඉන්නකොට පරිපාලනේ බලෙන් තීරණ ගත්තා වගේ. මෙදාපාරත් වෙන්නේ ඒ සිද්දීයමද??? අපිට ප්‍රේක්ෂකයන් විදිහට මොනාද මේ වෙනුවෙන් කරන්න පුළුවන්??? අපිට පුළුවන් දේ කරන්න මම නම් ලෑස්තියි...

  • @udaraabeydeera6502
    @udaraabeydeera65023 жыл бұрын

    Create a trend in social media. Tag the president, prime minister and the sports minister. Request to appoint Arjuna as the head of cricket management committee. Please all create this trend…🙏

  • @TAESOOYA_LOVER

    @TAESOOYA_LOVER

    2 жыл бұрын

    Arujunage bila

  • @angelosradiatorH
    @angelosradiatorH3 жыл бұрын

    අර්ජුන රණතුංග මහතා හැමදාම මේ කතා කියනවා..... ගොඩක් උනන්දුවකින්. ආදරයකින්. දේශපාලකයින් කඩේ යන් නැති කෙලින් ඉන්න කෙනෙක් නිසා අවස්ථාවක් දෙන්නෙම නෑ. ඉංදිය/ එංගලන්ත/ ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් වෙලා හිටියනම් බලන්න් තිබ්බා, එයාලා මෙයාගෙන් ගන්න ප්‍රයෝජන.

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    3 жыл бұрын

    අපේ මූසල ආණ්ඩු දෙකම කලේ මේක විනාශ කල එක .දුකම ඒකයි.දැන් වත් අර්ජුන එන්න ඕන නැත්නම් අපි පාරට බැහැලා ගෙන්වන තැනට පත් කරන්න ඕන .මේක නැතිවෙන්න දෙන්න ඹෑ

  • @worldmusicvideos4646
    @worldmusicvideos46463 жыл бұрын

    රටට 3ව පාර්ශ්වයක් ඕනෙ ඔබතුමා තනියම එන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    3 жыл бұрын

    🇱🇰💕🇱🇰💕🇱🇰💕

  • @jdssaxophone
    @jdssaxophone3 жыл бұрын

    නියම කතාවක්.ඇත්තටම ඔබතුමාට අවස්තාවක් ලැබේවා මේ කාලකන්නි ටික හදන්න

  • @plkanandarajah9157
    @plkanandarajah91573 жыл бұрын

    අපිටත් බනිනවානේ පිස්සු කියලා, හිත රිදෙනවා නේද බන් ගොඩක් 😢😢 පපුව පැලෙන්න වගේ ආව බලද්දී.😢😢 දුකේ බෑ ක්‍රිව්වලට වෙන දේ දකිනකොට.

  • @chamod2003
    @chamod20033 жыл бұрын

    අපි තාම ක්‍රිකට්වලට ආදරේ 2014 ට කලින් අපිව මේ මිනිස්සු ක්‍රිකට් පිස්සෝ කරපු හින්දා🇱🇰❤🔥

  • @hashankaveesha8346

    @hashankaveesha8346

    3 жыл бұрын

    ඒක ඇත්ත සහොදරය කවුද දැන් ටීම් එක ගොඩ ගන්නෙ ඔයාගෙ අදහස මොකක්ද

  • @chamod2003

    @chamod2003

    3 жыл бұрын

    @@hashankaveesha8346 SL cricket walata adare niladarin,puhunukaruwanta haa kridakayanta witarai goda danna puluwan

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    3 жыл бұрын

    @@hashankaveesha8346 ඒක ඇත්ත සහෝ

  • @kavindunethmikajayaweera8005

    @kavindunethmikajayaweera8005

    3 жыл бұрын

    Aniwa 2014 2015 wenkn pissuwen match baluwa dannm balannath dukai epa una

  • @isharafernando6121
    @isharafernando61213 жыл бұрын

    Chamuditha thank you so much for this interview and it is timely most needed one I'm 100% with Arjuna

  • @nalintharanga2305
    @nalintharanga23053 жыл бұрын

    අර්ජුන මහත්තයා හිටියා නම් ඉන්දීය ක්‍රකට් ටීම් එකට පුදුමාකර හිසරදයක් වේවි.🙏🙏🙏

  • @timdissanayake1502
    @timdissanayake15023 жыл бұрын

    අර්ජුන රණතුංග ජනාදිපති කරමු ❤️

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara3 жыл бұрын

    මේ මනුස්සයාට chance එකක් දීපන් මෝඩ නාමලයෝ

  • @dayanhamine7533

    @dayanhamine7533

    3 жыл бұрын

    අපෝ. එහෙම බෑ සුජියෝ. . එයාට හැකියාව තියෙනවා.. .. අනික මැදමුලන වාසගම නෑ... . දන්නේ නැත්නමි. දැනගනින්

  • @user-vl6wr8kr1x
    @user-vl6wr8kr1x3 жыл бұрын

    චමුදිත සර් තව ක්‍රිකටස්ලව ගෙන්නන්නකෝ....ගොඩක් වටිනවා.....මේක...මෙච්චරයි තියෙන්නෙ අපේ රටට....

  • @nuwanviduranga5443
    @nuwanviduranga54433 жыл бұрын

    නාමල් රාජපක්ෂට බාර දෙන්න ඕනෙ ගනිකා වෘර්තිය සම්බන්ද ඇමති කම

  • @4nky2oo2

    @4nky2oo2

    3 жыл бұрын

    11:21😂😂

  • @Surasa9
    @Surasa93 жыл бұрын

    ආදරෙයි කැප්ටන් කූල් සර් 💗💗🙏

  • @irunrashmika4366
    @irunrashmika43663 жыл бұрын

    Srilanka cricket එක ගොඩගන්නම ඕනේ.

  • @sdmmproduction2493

    @sdmmproduction2493

    3 жыл бұрын

    👍

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    3 жыл бұрын

    සනා හදපු ක්‍රිකට් පිස්සුව

  • @MD-wm5yx

    @MD-wm5yx

    3 жыл бұрын

    බය වෙන්න දෙයක් නැ අර්ජුන සර්ට අවස්ථාව ඉක්මනින් ලැබේවී දැන් යන cricket එකත් එක්ක. ඉන්දියාවේ දෙවන පෙළ කණ්ඩායමට ශ්‍රීලංකාව තරගාවලිය පැරදුනාම එය තවත් ඉක්මන් කරාවි. ශම්මි සිල්වට බායි කියන දවස වැඩි ඇතක නෙමෙයි.

  • @gihanchathuranga4259

    @gihanchathuranga4259

    3 жыл бұрын

    Captan cool

  • @harshananandimal7597

    @harshananandimal7597

    3 жыл бұрын

    ඩොල්කියක් නේද ඔය🤔🤔🤔

  • @chirathuumasara8149
    @chirathuumasara81493 жыл бұрын

    මොනව හරි කරල ක්‍රිකට් හදන්ඩ😔 එච්චරයි ඕනි❤️🥺

  • @Rangana87
    @Rangana873 жыл бұрын

    ක්‍රිඩා අමාත්‍ය තුමණි ! ඔබගේ අවධානය මේ කතාවට ඇහම් කන් දෙන්න මෙන්න ක්‍රිකට් හදනවා නම් දෙන්න අවස්ථාව 🙏

  • @chamarasandaruwan1778
    @chamarasandaruwan17783 жыл бұрын

    නාමල් උබත් මේක බලන්න ඇති අර්ජුනට අවුරුද්දක් දිපන් මේක හදන්න උබටත් ගොඩ යන්න පුලුවන් එකම චාන්ස් එක

  • @dayanhamine7533

    @dayanhamine7533

    3 жыл бұрын

    අනේ බෑ. . මෙයා ආවොත්. ක්‍රිකටි හැදෙයි.. එතකොට මෙයාට වැටෙන ලකුණු වලට. වග කියන්නේ උඹද?

  • @sameerabandara962
    @sameerabandara9623 жыл бұрын

    ඔබතුමා ආවොත් සුපිරි .😍🙏🙏🙏

  • @rajivruparatne3355
    @rajivruparatne33553 жыл бұрын

    I am a 90's Kid, In my thoughts, Arjuna is the Only captain , i love.

  • @tilankawithana1397
    @tilankawithana13973 жыл бұрын

    Give this man a chance.. he’s been begging to fix this for years

  • @kapip2167
    @kapip21673 жыл бұрын

    One of the best interviews!

  • @TravelwithBENJA
    @TravelwithBENJA3 жыл бұрын

    World Cup එක දිනන්න දුන්නු නායකත්වයට අරජුනට ලොකු Respect එකක් තියෙනවා. ක්‍රීඩා ඇමති හෝ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති වෙන්න ඕනෙ මේ වගේ කෙනෙක්. මම එක දේකට එකග නෑ. එයා නිතර චෝදනා කරනවා මහේල - සoගාට. එයාලා දෙවැනි පෙළක් හැදුවෙ නෑ කියලා. ඒක නම් මම හිතන්නෙ ඊර්ෂ්‍යාවට කියන කථාවක්. World Cup දිනවපු නායකයා උනාට අදටත් නිතර වර්ණනා වෙන්නෙ මහේල-සoගා වීම වෙන්න ඇති හේතුව. අරජුනගෙ කාලේ තමයි සනත්, මාවන්, ධර්මසේන, වාස්, මුරලි නවකයෝ වශයෙන් කණ්ඩායමට ආවෙ. එයාලව අරජුන හදපු නිසා නෙමේ ඒ තරම් දස්කම් අතරට ආවෙ. ඒ එයාලගෙ දක්ෂතාවය සහ පැවරුනු රාජකාරිය හරියට කරපු නිසා. ඊට පස්සෙ සනත්ගෙ නායකත්වය යටතේ තමයි මහේල-සoගා හරියට ක්‍රිකට් වලට අවතීර්ණ වෙන්නෙ. එහෙදී සනත් නෙමේ මහේලව සoගාව හැදුවෙ. සනත් කවදාවත් open ගහන්නෙ නැතිව එතන නවකයෙකු පුහුණු කරන්න ඕනෙ කියලා යටින් ගැහුවෙ නෑ. එහෙම උනා නම් ඔච්චර මැච් අපි දිනන්නෙත් නෑ. මහේල-සoගා ඉදිරියට ආවෙත් එයාලාගෙ දක්ෂතාවය සහ පැවරුනු රාජකාරිය හරියට කරපු නිසා. ඊට පස්සෙ මහේලගෙ නායකත්වය ගැන කිවුවොත් දිල්ෂාන්ව Open ගැස්සුවෙ කව්ද? ඒ මහේලගෙ තීරණයක්. එතනින් පස්සෙ දිල්ෂාන් උපරිම තැනට ගියා. ඔය වගේ අනෙක් ක්‍රීඩකයින්වත් බලා නොගත්තා කියන්න බෑ. සoගා-මහේල යද්දී හිටියා තිරිමාන්න-චන්දිමාල් ෆෝම් එකේ. අපිත් හිතුවෙ ඒ දෙන්නා නූතන මහේල-සoගා වෙයි කියලා. එයාලගෙ Performance බැස්ස එකට නෙමේ බස්සපු එකට වගකියන්න ඕනෙ පරිපාලනයයි. තව හිටියා ඇන්ජලෝ, කුසල් පෙරේරා, තිසර පෙරේරා. ජාතික කණ්ඩායමට ක්‍රීඩකයො select වෙන්නෙ උපරිම දක්ෂතා මත. බබ්බු නෙමේ නේ ? ඒ එන නවකයින් ස්ථාවර නොවුණු එකට ඇයි මහේල-සoගා වගකියන්න ඕනෙ?? ඕවා කුහකකමට කියන කථා. අරජුනගෙ නායකත්වය යටතේ Final ආවෙ World Cup එකක විතරයි. නමුත් මහේල-සoගා සුසන් යෝගයේ නායකත්වය යටතේ World Cup 4ක Final ආවා. අපි අරජුනට වගේම, අරවින්දට, රොෂාන් මහානාමට, සනත්ට, කලූට, වාස්ට, මුරලිට, ධර්මසේනට, රoගනට, මාලිoගට, දිල්ෂාන්ට වගේම මහේල - සoගාටත් ආදරෙයි. ඒ දෙන්නාගෙ කාලෙ තමයි ශ්‍රී ලoකා ක්‍රිකට් ස්වර්ණමය යුගය.

  • @truthvadan9324
    @truthvadan93243 жыл бұрын

    නාමල් ඔයා අර්ජුන මගේ මැණික උබ ඇමතිනේ දැන්???????? ක්‍රිකට් අනිවාර්යෙන් අපේ මැණිකට කරුණාකර බාර දෙන්න ජයවේවා අර්ජුන මල්ලි 🙏🙏🙏

  • @aakaashdias6646
    @aakaashdias66463 жыл бұрын

    2000න් පස්සේ උන්ද කොහෙද unlike කරලා 😂

  • @ibba89
    @ibba893 жыл бұрын

    කෝප් එකේ වැඩියෙන්ම දෝශදර්ශනයට ලක් උන ආයතනය ශ්‍රීලංකා cricket එක. බෝඩ් එකේ ඉදන්ම මුලු system එකම වෙනස් කරන්න ඕන. කෙලින් කතා කරන සුපිරිම පුද්ගලයෙක් තමයි අර්ජුන රනතුංග මහත්මයා. ජයවේවා

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n3 жыл бұрын

    අපිත් ඉතින් කොච්චර පැරදුනත් ආදරෙයි ක්‍රිකට් වලට තාමත් බලනවා ,වැඩියෙන්ම බලන්නෙ පරන ඒවා තමයි ,ක්‍රීඩා ඇමති වෙන්න ඕන ක්‍රීඩා ගැන හොදට දන්න කෙනෙක් ,,තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම 🙏❤️❤️🙏

  • @ThilinaRajapakse
    @ThilinaRajapakse3 жыл бұрын

    Arjuna the Great! He was THE best leader we ever had.

  • @subashinifernando9417
    @subashinifernando94173 жыл бұрын

    Thank you chamuditha waiting for this

  • @pavithhasaranga4155
    @pavithhasaranga41553 жыл бұрын

    අර්ජුන ජනාධිපති උනොත් ඇමති මණඩලය කීදෙනෙක් කණේ පාරවල් කයිද😁

  • @hijazahamed9298

    @hijazahamed9298

    3 жыл бұрын

    😂😂😂

  • @pasan2607
    @pasan26073 жыл бұрын

    සන්ගා,මයියා,ඩිලාලා අයින් වෙද්දි ඇන්ජි හොදට කැප්ටන්සිය කලා... ඇන්ජි,චන්දි,පැන්ඩා,තිරි,පොඩි සනාලා හොදටම සෙල්ලම් කලා...උන් සෙට් එක consistency දිගටම ගැහුවා නම් අද හොල්ලන්න බැරි team එකක් ලන්කාව...

  • @forgedreamlife

    @forgedreamlife

    3 жыл бұрын

    Aaka thamai Mayya sanga pasu pela haduwe na kiyala kiyana kathawa boru.

  • @pasan2607

    @pasan2607

    3 жыл бұрын

    @@forgedreamlife අනික උන් හැමෝටම වයස 30-33 යන්නේ,බැටෙක්ගේ හොදම කාලේ ඒක..ඇන්ජිලා,චන්දිලා,පැන්ඩලාට උන්ගේ වැරදි නිසා හරි ඇතුලෙන් කැපිලි නිසා හරි දිගටම performance කරන්න යන්න බැරි උන එකයි අවුල උනේ දැන් ඒක සන්ගා මයියා ඩිලාගේ පිට දානවා...

  • @sithuma1356

    @sithuma1356

    3 жыл бұрын

    අනිවා පරිපාලනය thamai kawe cricket

  • @mrknown1405

    @mrknown1405

    3 жыл бұрын

    අනිවා බන් සංගා මහේල කොච්චර ක්‍රීඩකයෝ හැදුවද තිසර මාලි ඇංජි kjp තිරි චන්දි .

  • @yvonnedesilva7908
    @yvonnedesilva79083 жыл бұрын

    Chamuditha....good conversation ...keep going .....lots gods blessings !

  • @NBNCF
    @NBNCF3 жыл бұрын

    Thanks chamu for the valuable meet .. ! Lak mawata arjuna sir ekka jaya niyathai...!

  • @TAESOOYA_LOVER

    @TAESOOYA_LOVER

    2 жыл бұрын

    Arjuna hadana criket bila.thamai

  • @deeveer1539
    @deeveer15393 жыл бұрын

    Legend Arjuna Ranatunga..❤❤ please hand over the current team to this legendary man.. thanks to players like this we had a childhood with amazing cricket to watch.. 🙏

Келесі