LTTE 300ක් කම්මුතු කළ STF "රතුපිට මහත්තයා". "ප්‍රභාකරන්" කරුණාට හිසරදයක් වු STF ශාන්ත රත්තේපිටිය

Автокөліктер мен көлік құралдары

LTTE 300ක් කම්මුතු කළ STF "රතුපිටි මහත්තයා"
ප්‍රභාකරන් කරුණාට හිසරදයක් වු STF නියෝජ්‍ය අණදෙන නිළධාරී ශාන්ත රත්තේපිටිය.
Nalin Rajapaksha Sri Lankan Best Of KZread |
නලින් සමග කෙලින්
Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
Follow Us On
» Nalin Rajapaksha
FACEBOOK: profile.php?...
TWITTER: NalinBRajapaks1?t...
INSTAGRAM: nalinrajapaksha...
TIKTIK: www.tiktok.com/@nalinbrajapak...
#war #army #camando #fypシ #fypシ゚viral #trending #stf

Пікірлер: 124

  • @ChamindaYapa-sd7oc
    @ChamindaYapa-sd7oc4 ай бұрын

    ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත් දිර්ගයුෂ ලැබේවා බුදුන්වහන්සේගේ ආශීර්වාදය ඇතිව 🙏🙏🙏🙏🙏🙏

  • @kalindugoshita9429
    @kalindugoshita94294 ай бұрын

    රත්නපිටිය මහත්තයා . අපිත් එක්ක වැඩකරපු කෙනෙක් හොද මහත්තයෙක්

  • @samanmendis5994
    @samanmendis59944 ай бұрын

    අද ගොඩක් වටිනා විරැවෙක්ගේ රස කතාවක්..

  • @manjulabandara591
    @manjulabandara5914 ай бұрын

    පුළුවන් නම් SSP හජ්ජී සර් ගේ වීඩියෝ එකක් කරන්න . මෙතුමා වගේම යුද බිමේ වීරයයෙක්, නිහතමානී මනුස්සයෙක් ❤

  • @GimBruda
    @GimBruda4 ай бұрын

    ඇත්තටම කතා කරන විදිහ උනත් පිලිවෙලයි... වැඩිය දේවල් කියවන්නෙ නැහැ වර්ණනා කරන්නෙ නැහැ... ඇත්තටම නිහඩව වැඩ කරපු නිහතමානී මිනිස්සු ❤

  • @dilrukchanna8797
    @dilrukchanna87974 ай бұрын

    ආදරණීය රණවිරුවන්ට තෙරුවන් සරණයි

  • @saliyaniranjana1423
    @saliyaniranjana14234 ай бұрын

    බුදු සරණයි සර් මගෙ බැජා නියම වීරයෙක්

  • @simplebee2701
    @simplebee27014 ай бұрын

    හරිම ආසාවෙන් අහුව..❤❤❤.හැමදාම ආදරෙයි..

  • @user-yf7ze8we9b
    @user-yf7ze8we9b4 ай бұрын

    ඇත්තටම අද සමාජය STF ගැන දන්නව අඩුයි... STF එක 2011 කලින් ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකට ඇරෙන්න එලියට ආවෙ නැති කට්ටියක්... ක්‍රියාන්විත කාලෙ උනත් නිහඩව කටයුතු කරපු පිරිසක්... වැඩිය වර්ණනා කරන්නෙ නැහැ තමන් ගැන...හැම එකාම එකාවගෙ සලකන නිහතමානී අය... Small team , air assulet ,vip වල වගේ පුරෝගාමීන්... ඇත්තටම සතුටුයි මේවගෙ වීඩියෝ එකක් ගෙනාවට...❤

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa38144 ай бұрын

    රටට නය නැති තවත් වීර පුතෙක් ජයවේවා නලින් මල්ලි

  • @lbnadiranga5814
    @lbnadiranga58144 ай бұрын

    ජීවමාන දෙවිවරු 🙏❤

  • @manjulabandara591
    @manjulabandara5914 ай бұрын

    වීරයෙක්❤

  • @sankasampath5758
    @sankasampath57584 ай бұрын

    Respect sir. සර්ලා stf හදලා.නමක් හදපු නිසා තමා... අපිත් මේවට අවේ.. බුදුසරණයි සර්.

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc4 ай бұрын

    දෙ දෙනාටම බුදු සරනයි!!

  • @abayasinghabandara1791
    @abayasinghabandara17914 ай бұрын

    theruwan saranai

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe10204 ай бұрын

    මගේ රට ආරක්ෂා කල සර්ට මගෙන් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek90064 ай бұрын

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @amarajeewapattagama8096
    @amarajeewapattagama80964 ай бұрын

    සුපිරි.තවත් මේ වගේ විරුවන් ශ්‍රී ලංකා පොලීසියේ ඉන්නවා.අවස්ථාවක් දීලා බලන්න.

  • @user-nh5ie2km4h
    @user-nh5ie2km4h4 ай бұрын

    නියමයි සර්

  • @harshaweerakoon2803
    @harshaweerakoon28034 ай бұрын

    ❤❤❤❤❤❤ ආදරෙයි

  • @nasthiya
    @nasthiya4 ай бұрын

    මිහිපිට දෙවියන් ❤❤❤❤

  • @gihaadikari8242
    @gihaadikari82424 ай бұрын

    ගොඩක් වටින interview එකක් නලීන්. මෙතුමන්ල වගේ නිහඩ වීරයන්ගැන විස්තර රැගෙන ඒම පිළිබඳ ස්තූතියි . මෙතුමන්ටත් සුවදායක නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනව 🙏. ඒවගේම ASP රේණුක කරුණාරත්න මහත්තය නැතිවෙද්දි එතුමගෙ පුතා අත දරුවෙක්. මම එයාගෙ fb එකේ දැකල තියෙබව තාත්ත ගැන ලියන ලිපි . හරිම සංවේදීයි ඒ දරුවො ගැන ඒ නැතිවුන වීරයො ගැන මතක්වෙද්දි. ආපහු හැරිල බලද්දි ඒ නැතිවුන හැමෝම අවුරුදු 25-30 තරුණයො. සසරෙන් සසරට රට බේරගන්න බිහිවන වීරයො 🙏. උතුම් වූ නිවන්සුව අත්වේවා කියල ප්‍රාර්ථනා කරනව 🙏

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe10244 ай бұрын

    E karapu missions tika wena wenama digata program karanna..patta rawasawath❤

  • @user-dx8px4vx7o
    @user-dx8px4vx7o4 ай бұрын

    බුදු සරණ ලැබේවා!!!sir

  • @vidyapathirana3811
    @vidyapathirana38114 ай бұрын

    ආඩම්බරයි මේ වගේ නිලධාරීන් ගැන ❤

  • @janakimunasinghe8384
    @janakimunasinghe83844 ай бұрын

    දීර්ඝායු වේවා! විරුවාණනි .

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e4 ай бұрын

    අපේ රටේ ආදරනීය විරුවන් ❤❤❤

  • @dilumamarasinghe1237
    @dilumamarasinghe12374 ай бұрын

    නියම නිලධාරියෙක් නැගෙනහිර ජනතාව වෙනුවෙන් හොඳ සේවයක්‌ කරපු කෙනෙක්

  • @anuradajayamanna6332
    @anuradajayamanna63324 ай бұрын

    සුපිරියි.සර්

  • @chanaplace2891
    @chanaplace28914 ай бұрын

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏සදා අමරණීයයි ඔබ අප හදවත් තුල 🎉

  • @chandanawickramanayaka1144
    @chandanawickramanayaka11444 ай бұрын

    තෙරුවන් සරණයි සර්!

  • @seanvictor736
    @seanvictor7364 ай бұрын

    නියම වීර පොලිස් නිලධාරියෙක්, මුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටම සහ රටටම ආඩම්බරයක්, මගේ මඩකලපුවේ පැත්තේ යාළුවෙක් කියපු කතාවක් තමයි, නැගෙනහිර කොටි යුද හමුදාවට බය නැති උනත් STF එකටනම් බයයි කියලා, ඒකට හේතුව STF එක ප්‍රහාර එල්ල කරන්නේ ඉතා සූක්ෂමව හිතාගන්න බැරි විදියට කියලා, පාරෙන් ඇවිත් ගහනවා කියලා හිතන ප්‍රහාරය එන්නේ කැලේ අස්සෙන් වට රවුමෙන් ඇවිල්ලා පිටිපස්සෙන් ගහනකම්ම කොටි දන්නැති විදියට, කියල තමයි මගේ යාලුවා කිව්වේ, ඒකට හේතුව, ඒ කාලේ STF එක පුහුණු කළේ බ්‍රිතාන්‍ය විශේෂ commando බලකායක් වන SAS එකේ පුහුණුකරුවන් විසින් නිසා. STF එක බිහි කලේ ඒ කාලේ නැගෙනහිර අනාරක්ෂිත පොලිස ස්ථානවලට කොටි ගහලා අහිංසක පොලිස් නිලධාරීන් ඝාතනය කරපු නිසා, ඒකට පිළියමක් හැටියට පොලිස් නිලධාරීන්ව ආරක්ෂා කරන්නට යුද හමුදාවට වගේ පුහුණුවක් දීලා පොලිස් නිලධාරීන් අතරින් එඩිතර භය නැති දක්ෂ නිලධාරීන් තෝරගෙන තමයි. මගේ පාසැලෙ මිතුරෙක් උප පොලිස් පරීක්ෂකයෙක් හැටියට ගිහිල්ලා පස්සේ යුද්ධ කාලේ STF එකට බැඳිලා ගිය අවුරුද්දේ විශ්‍රාම ගියේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් හැටියට, ඔහු නියෝජ්‍ය පොලිස්පති ජයම්පති පෙරේරා, මෙතුමා සමහරවිට දන්නවත් ඇති.

  • @aparnaaparnarajini-nn2sb

    @aparnaaparnarajini-nn2sb

    4 ай бұрын

    දන්නවා වාගෙ බොරැ මවන්න එපා විකාබ ඇති කලෙ රවි ජයවර්ධන විසින් යූඑන්පි තාත්තගෙයි ,පක්ෂ ආරක්ෂවයි වෙනූවෙන් උ/නෑ කොටි මිනි මරණ විට දකූණෙ සමහර විකාබ වැඩ නිසා ඔවුන් කොළ කොටි බවට නාමිකව දකූණෙ මිනිසුන් අතර ප්‍රචලිත විය තවත් මිනිසුන් යුඑන්පි බත් බැලයන් බවට හදුන්වන ලදි යූද්ධය ආරමිභයෙ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයට විකාබ මූලින්ම යූද්ධයට අවතිරණ කලත් ltte ප්‍රහාර වලට ලක් වී පසුබැසීම හමුවෙ අමිපාර මොණරාගල මයිමි ගමිමාණ ආරක්ෂාව සඳහා යෙදවිමට කටයූතූ කර ඇති බැවි විකාබ සත්‍යය සොයා බැලීමෙදි පෙනි යයි

  • @user-ym2cf9qw5s
    @user-ym2cf9qw5s4 ай бұрын

    Oyawa dakkath satutui sir

  • @user-sj8to1oh4c
    @user-sj8to1oh4c4 ай бұрын

    වයස අවරුදු 60ටත් වැඩී කොහොමද වචන වල ගැම්ම තාමත් අදටත් ගේම ම තමා ඉල්ලන්නේ 👍 කොල්ලා කාලේ කොහොම ඇද්ද 👌පලවෙනි මේ වගේ වැඩ සටහන් අතරේ මම දැක්කමයි පල වෙනි පාරට තාමත් ජීවත් වෙන "කරුණා" ට සොච්චමා කියලා කෙලින් කියපු චරිතයක් LTTE එකට රිදෙන්න නෙවෙයි රෙවෙන්න ගහපු චරිත STF

  • @SoldierHouse

    @SoldierHouse

    4 ай бұрын

    💯👍

  • @mdchandana2233
    @mdchandana22334 ай бұрын

    රටට මොන තරන් සේවයක් කරල තියනවද මෙච්චර කැපකරල බේර ගත්තු රට . පර දේසපාලකයො විනාස කරා හෙන ගහාන්න උන්ට . ඔබ තුමාට බුදු සරනයි සර් ❤🙏🙏🙏

  • @ruwanichampica7887
    @ruwanichampica78874 ай бұрын

    රටදැය වෙනුවෙන් දහදිය වැගුරැ විර සෙබලානනි අප ඔබට සදානයගැති.තෙරැවන් සරනයි.නිවෙිදක මහතාට ජයවෙිවා.

  • @arunaarunarajanayaka6719
    @arunaarunarajanayaka67193 ай бұрын

    බුදුසරණයි සර්

  • @thusharaindunil595
    @thusharaindunil5954 ай бұрын

    ❤️❤️❤️

  • @shanakaliyanage819

    @shanakaliyanage819

    4 ай бұрын

    ❤❤

  • @samithadushmantha9617
    @samithadushmantha96174 ай бұрын

  • @rajithapathirana7855
    @rajithapathirana78554 ай бұрын

    අපෙ සර් .... මේ වීඩියෝ එක බලනකල් මම දන්නෙ නෑ සර් මේ වගේ වීරයෙක් කියලා ...

  • @manojgamapathiranage6341
    @manojgamapathiranage63414 ай бұрын

    It's a very nice conversation.

  • @shanikajayathilake9247
    @shanikajayathilake92474 ай бұрын

    👏 👍 ❤

  • @sivilima85
    @sivilima854 ай бұрын

    ❤❤❤❤

  • @roisharmon6134
    @roisharmon61344 ай бұрын

    Wow

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r4 ай бұрын

    Adath supiri wadasatahank.jaya wewa....digatama me programme eka karan yanna aiya..❤

  • @user-sj8to1oh4c
    @user-sj8to1oh4c4 ай бұрын

    ❤️👌👍

  • @ChamindaYapa-sd7oc
    @ChamindaYapa-sd7oc4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @user-oe9lw9qs7e
    @user-oe9lw9qs7e4 ай бұрын

    ❤❤❤❤ Good luck sir

  • @user-xw6mm1gx8w
    @user-xw6mm1gx8w4 ай бұрын

    ❤❤

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp4 ай бұрын

    කලකට පසු විශේෂ කර්ය බළකාය

  • @truthdamn
    @truthdamnАй бұрын

    Holla 🤠 Holla 👋🏽❤#Respaa sir Respaaa

  • @wasanabandara9856
    @wasanabandara98564 ай бұрын

    Stf❤

  • @janakaliyanage3297
    @janakaliyanage32974 ай бұрын

    ❤🙏🙏🙏🙏👍👏👏

  • @pm.kusuman6379
    @pm.kusuman63794 ай бұрын

    පෝතක් ලීයණ්න..

  • @ADAMABARALOKAYA-fu9go
    @ADAMABARALOKAYA-fu9go4 ай бұрын

    ❤❤❤❤❤

  • @upulshantha2025
    @upulshantha20254 ай бұрын

    ඕකට කියන්නෙ සිංහලකම කියල..............

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe11314 ай бұрын

    A worth Programme 💐💐

  • @user-dx8px4vx7o
    @user-dx8px4vx7o4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @chamindap6055
    @chamindap60554 ай бұрын

    🙏🙏❤️❤️

  • @wajiraajith5794
    @wajiraajith57943 ай бұрын

    Super

  • @shanshandisanayaka9172
    @shanshandisanayaka91723 ай бұрын

    Lassana wadasahana

  • @uduwevidanelagelakairiuduw6975
    @uduwevidanelagelakairiuduw69754 ай бұрын

    රේණුක කරුණාරත්න (මියගිය)මගේ පාසල් මිතුර සහ ඔහු සමග ගිය ගුලවිට සහ මියගිය විමලරත්න මහරගම මගේ නිවස ඉදිරිපිට .දැනට ඔස්‌ටේ්‍රලියාවේ සිටින l Pදුෂ්මන්ත, CI සමන්ත, I P අබේරත්න මගේ මිතුරන්.

  • @user-il8cs6hj9j
    @user-il8cs6hj9j4 ай бұрын

    😮😮

  • @dineshprasad4493
    @dineshprasad44934 ай бұрын

    Stf

  • @maheshchaminda3602
    @maheshchaminda36024 ай бұрын

    🙏🙏🙏❤️❤️❤️💯💯💯

  • @user-sj8to1oh4c
    @user-sj8to1oh4c4 ай бұрын

    ඔයා විතරයි නලින් අයියේ STF එකට chance දෙන්නේ ❤️😍

  • @wijebaragama4444
    @wijebaragama44444 ай бұрын

    නියම යක්ෂ ගෝත්‍රික යෙක්.

  • @ruwanjayasingha325
    @ruwanjayasingha3254 ай бұрын

    🎉🎉🎉🎉🎉

  • @kumarahtpp2353
    @kumarahtpp23534 ай бұрын

    😍❤❤💐

  • @anushka6094
    @anushka60944 ай бұрын

    පොලිස් විශේශ කාර්ය බලකාය ගැන දන්නෙ නැති වුන් තමා හැම තැනම කමෙන්ට් දාලා පොලිස් stf එකට බනින්නෙ 😂😂

  • @IsharaGunathilaka-yc8dz
    @IsharaGunathilaka-yc8dz4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-wm1iw2ex6c
    @user-wm1iw2ex6c4 ай бұрын

    🌟🌟🌟🌟🌟💖🙏🙏🙏👍

  • @RDCIroad
    @RDCIroad4 ай бұрын

    Oba thumata dalada samidu pihitayi, jeewamana jathika weerayek.

  • @shanakaliyanage819
    @shanakaliyanage8194 ай бұрын

    නිහඩ වීරුවෝ..

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😌

  • @sunandafernando52
    @sunandafernando524 ай бұрын

    රටක් හදන්න මිනිස්සු ඉන්නවා බන් තාම මගේරටේ

  • @roshanindika7287
    @roshanindika72874 ай бұрын

    Stf ake aka හදවතක් ape sir

  • @bathiyakarunarathna1178
    @bathiyakarunarathna11784 ай бұрын

    Mami❤

  • @user-ns9zs2dq6p
    @user-ns9zs2dq6p4 ай бұрын

    Stf ekea virayek thamai

  • @Ranapriya2
    @Ranapriya24 ай бұрын

    රටට නය නැති ජාතියේ සුජාත පුතෙක්, චිරං ජයතු.

  • @ffpamosha1310
    @ffpamosha13104 ай бұрын

    මායින් ගමක් ගැන දාන්න

  • @user-ns9zs2dq6p
    @user-ns9zs2dq6p4 ай бұрын

    22:07

  • @user-zz7kz3cs3l
    @user-zz7kz3cs3l4 ай бұрын

    🔥🔥🫡

  • @user-zp6ql1he2o
    @user-zp6ql1he2o3 ай бұрын

    පියානෝගෙ වැඩ තමයි.

  • @bandarabandara9659
    @bandarabandara96594 ай бұрын

    S.t.f.HERO

  • @madurangasiriwardana863
    @madurangasiriwardana8634 ай бұрын

    Ochara Loku wata wisthra danna apa sir .owa aliyata wadi ona.

  • @chamarabasnayaka6490
    @chamarabasnayaka64904 ай бұрын

    කියපු සෑම බිමකම මම පය තබා තිබෙ

  • @user-bj9bx9ry3j
    @user-bj9bx9ry3j4 ай бұрын

    නලින් දැන් ටිකක් කතාකරනවා වැඩී ඈ

  • @Max78902
    @Max789024 ай бұрын

    "කරුනා කියන්නේ මට වීරයෙක් නෙමෙයි" කරුනා කියන්නේ "මොකෙද්ද නිකන් සොච්චමෙක් " අපි ගහද්දි ගුටි කාගෙන දිව්වේ " අන්න වචනය 👍 Respect sir 👍

  • @HappyCricketSport-pc8su

    @HappyCricketSport-pc8su

    4 ай бұрын

    Karuna 😂😂😂😂😂

  • @channaviraj2527
    @channaviraj25274 ай бұрын

    Mage palaweni asp mahaththaya dirgayuwewa sri ta

  • @bravcyclebase
    @bravcyclebase4 ай бұрын

    අද වැඩසටහන හොදයි... නැගෙනහිර මෙහෙයුමේ STF විරුවන්ගේ .. දායකත්වය ගැන හුගක් අඩුයි කතාකරනව.. ඔවුනුත් යුද්දයට දායක උනා.. ඔවුනුත් දිවි පිදුවා .. තුවාල උනා.. ❤❤❤

  • @warsil3735
    @warsil37354 ай бұрын

    Ekale hitqpubStF niyqma wadfo bullet

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe10244 ай бұрын

    Lajjai 200k maranakal moko kale..yatath wuna neh???

  • @user-gx5vq3ny9t
    @user-gx5vq3ny9t4 ай бұрын

    Nalin Malli , Oyage me kaththawa okkoma balanakkoda - LTTE 100 000 Wththarak marala thiyanne... 😂

  • @GimBruda

    @GimBruda

    4 ай бұрын

    Oya wanesa balanawad ?

  • @user-gx5vq3ny9t

    @user-gx5vq3ny9t

    4 ай бұрын

    @@GimBruda Hamadama balanawa

  • @GimBruda

    @GimBruda

    4 ай бұрын

    @@user-gx5vq3ny9t Brother Oyata wanesa eke CR Ramboge thumbnail eka hodata purududa...e wagema kill gana dala thiyena serama thumbnail poddak mathak karaganna... Ethakota therei brother 👆

  • @9MM732
    @9MM7324 ай бұрын

    යකෝ දැන් මුන් කියන විදියට යුද්දෙ රඟල තියෙන්නෙ මුන් විතරයි....යූ ටියුබ දාගෙන දෙකයි පනහක් හම්බකරගෙන ⁣කන්න උඹල මේ එක එක පඩ ෂෝ කාරයො ගෙන්නල යුද්දෙ උන් නිසා දිනුව කියල පඩ කතා සමාජ ගත කරනවා...අනේ වාහෙ යුද්දෙ දිනුවෙ මේ එක පඩෂෝ කාරයෙක් නිසා නොවෙයි

  • @SoldierHouse

    @SoldierHouse

    4 ай бұрын

    WANESA බලලා තියෙයිද ඔබ තුමා ?

  • @GimBruda

    @GimBruda

    4 ай бұрын

    මං දැනගෙන හිටියා Army එකෙ එකෙක්ගෙ හරි ඔය වගෙ comment එකක් ඇති කියල.. ඔයා කියල තියෙන කතාව කිසි තේරුමක් නැහැ KZread program වලට වැඩියෙන්ම army එකෙ අය ඇවිත් කියන කතා තමා වැඩිම.. Cr වගෙ හිටපු අය උන් සේරම කලා වගෙ රැගුවෙ... භාගෙට භාගයක් program වලට එන්නෙ sf & cr අය.. එයාලා ඇවිත් එයාලගෙම අනිත් unit වලට වඩා එයාල තම බර ඇද්දෙ කියල ගොඩක් ඒවගෙ තියෙයි... Stf එකෙ මේ වගෙ program හොයන්නත් නැතිම තරම්.. ඒත් ඒ කලාතුරකින් හරි දාන වීඩියෝ එකට ඔය වගෙ අදාල නැති දේවල්ම තම ගොඩක් අය කිව්වෙ... මං forces නම් නෙවෙයි ඉන්නෙ ඒත් අපෙ ගෙවලුත් නැගෙනහිර තිබ්බ නිසා දන්නව මෙයාල ගැන හොදට... මං Army ,navy ,air forces ,police එකකට නිග්‍රහ කරන්නෙ නැහැ හැබැයි යතාර්තය දකින්න පුරුදු වෙන්න ඒකාලෙ හිටපු කෙනෙක් නම් අනිවාර්යයෙන් stf එක ගැන දැනගන්න ඕනෙ මේක ස්තාපිත කරෑයෙන් පස්සෙ වෙච්ච දේවල් Army එකෙ අය දන්නව...ඒකයි stf එකත් එක්ක aries අනිත් අය... කොහොමත් army එකේ අය ගොඩක් කැමති නැහැ stf එකට ඒක අපි බුත්තලදිත් දැක්ක හොදටම... සමහරක් විට dp එකට army picture එකක් දාන් හිටියට ඔය තාම පාසල් යන ලදරුවෙක් වෙන්න ඇති අනිවාර්යයෙන් 💯👍

  • @warsil3735
    @warsil37354 ай бұрын

    Issellama 8 man teqm giye Stf balanakota 😂

  • @user-xz8uo7ls8p

    @user-xz8uo7ls8p

    4 ай бұрын

    STG neme yko STF 😂

  • @SoldierHouse

    @SoldierHouse

    4 ай бұрын

    ලංකාවේ Small team concept එකේ පුරෝගාමීන් STF එක.....

  • @sampathedirisingha5479
    @sampathedirisingha54794 ай бұрын

    කතාව හොදයි මේ වැඩසටහන කරන එකාගේ කන්කෙදිරියාව අහන් ඉන්න ගියාම අප්පිරියයි . එ නිසා බලන්න හිතෙන් නැ. වැඩසටහනක් කරන්නේ කොහොමද කියලා වනස වැඩසටහන බලපං

  • @shanshandisanayaka9172

    @shanshandisanayaka9172

    3 ай бұрын

    Hema kiyanna epa kauruth Rana viruwo

  • @srilankanlibrary3263
    @srilankanlibrary32634 ай бұрын

    අපේම දරුවො නේද මේ Ltte කියන්නෙ රණවිරු ගාය ඉවරයි මේ පාර මාලිමාවට ✌❤️

  • @lakshmanjayasundara5267

    @lakshmanjayasundara5267

    4 ай бұрын

    ගාය නෙවෙයි දෙමල චන්ද ගැටයක්

  • @duminda1878

    @duminda1878

    4 ай бұрын

    අපේම දරුවො තමයි කැබිතිගොල්ලෑව බස් එකට ගැහුවෙ. ලමයි හම්බවෙන්න ඉන්න අම්මලගෙ බඩ කපල ලමයව එලියට ගත්තෙ..... තොපි වගේ කලකන්නි අවජාතක බල්ලොත් මාලිමාවට චන්දෙ දෙනව කිව්වාම අප්පිරියයි ....

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    4 ай бұрын

    @@duminda1878 ජාති බේද ආගම් බෙදා එපා රට ගොඩ ගන්නයි දැන් තියෙන්නෙ නැත්නම් හැමදාම රට එකම තැන

  • @lakshmanjayasundara5267

    @lakshmanjayasundara5267

    4 ай бұрын

    ජාති බෙදීම එපා මෙවා අවංක ප්‍රකාශ නෙවෙයි සුලු ජාතික ඡන්ද ගැට

  • @duminda1878

    @duminda1878

    4 ай бұрын

    @@srilankanlibrary3263 ජාති ආගම් එපා කියල හිතල ඊශ්‍රායලය "බ්ලැක් සැප්තැම්බර්" ල එක්ක එකතු වුනානම් අද ඊශ්‍රායලයක් නෑ . උබල හිතන විදියෙ අවුලක් ඕක . අම්මවයි, බිරිදවයි, දුවවයිත් දූශනය කලත් අවුලක් නෑ කියන ජාතියේ එවුන් උබල. අප්පිරියයි

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka46214 ай бұрын

    ❤❤❤

  • @adithya_Danduwelwatte2003
    @adithya_Danduwelwatte20034 ай бұрын

    ♥️♥️

Келесі