දන්ත ධාතුන් වහන්සේ අයිති මට | Nalin Rajapaksha

හේමමාලා - දන්ත කුමරු මගේ මුත්තලා | නලින් රාජපක්ෂ සමග කීරවැල්ලේ අනුරුද්ධ

Пікірлер: 1 200

  • @sumudubalasooriya5211
    @sumudubalasooriya52119 ай бұрын

    මෙතුමා වෙනුවෙන් අපි සැවොම නැගී සිටිමු. බුදු සරණයි.

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 Жыл бұрын

    සිරි දළදා වහන්සේගේ පිහිටෙන් ඔබගේ පරපුරේ උරුමය ඔබටම ලැබේවා.

  • @kw...chamani9162

    @kw...chamani9162

    Жыл бұрын

    මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, මෙයාට රැවටෙන්න එපා.

  • @jaysundrabanda9178

    @jaysundrabanda9178

    Жыл бұрын

    ​@@kw...chamani9162,x.

  • @subharmaweerasinghe1814
    @subharmaweerasinghe18142 жыл бұрын

    සියලු දෙනා එකතු වී මෙතුමා වෙනුවෙන් හඬනගමු...

  • @UpaliWimalarathna-ci1nn

    @UpaliWimalarathna-ci1nn

    11 ай бұрын

    Qu9

  • @user-cn6pm7ur7e

    @user-cn6pm7ur7e

    10 ай бұрын

    Aniwaryen

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Жыл бұрын

    ලොව්තුරා දහම් මග පෙන්වා දෙන බෝසත් ගුණැති ඔබතුමාට ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @dggffvxc5570
    @dggffvxc55702 жыл бұрын

    හරිම සතුටක් සිතට දැනෙනවා ....ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් මෙතුමාව ආරක්ෂාව සැල⁣සේවා..

  • @raniheen281
    @raniheen2813 жыл бұрын

    අපේ රට සිංහල ජාතිය සන්ග රත්නය රැක ගැනිමටත් ඔබ තුමාට ස්‍යත්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු ඉතා වැදගත් වැඩසටහන් තව තවත් ලැබේවා

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera46376 ай бұрын

    ☸️☸️☸️🙏🙏🙏🔱🙏🙏🙏🛕🙏🙏🙏🪔🪔🪔"ශාකය පරපුරෙන් එන පින්වත් කුමරු හට සත්‍ය වශයෙන්ම ඒ භාග්‍ය හිමි වේවා!👑👑👑 සම්බුදු ධර්මයේ අනුහසින් එය එසේම වේ වා!

  • @hanocell7809
    @hanocell78092 жыл бұрын

    පාර්ථනා කරනව ඳළඳා සමිඳුන් ගෙ ආෂීර් වාදයෙන් ඳන්ත දාතු වහන්සේගෙ උරුමය ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i3 жыл бұрын

    අපි හරිම සතුටුයි... මේ සාකච්ඡාවට....හරිම ආසාවෙන් ඇහුම්කන් දුන්නේ ...

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    3 жыл бұрын

    Nawatah mathuma samaga video wak karanna

  • @anulajayakody4482

    @anulajayakody4482

    3 жыл бұрын

    Me ape mathu rajama thamai athumata rajavimata warm labewa oya danuma kisima ithihasgnayekuta na methumata deviyange alarshanayen thamai mehema danuma galagena Anne deviyoth balan inne methuma anakammai budu saranai digital jiwath weewa

  • @e.k.m.kumari7029
    @e.k.m.kumari70293 жыл бұрын

    මෙතුමාව ආරක්ෂා කරන්න මෙතුමාට ඉදිරියේ ජිවිතයට තර්ජනයක් වෙයි... සියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවා ...!!!

  • @araliusa

    @araliusa

    3 жыл бұрын

    මොහුට දික්කාසද නඩුවක් තියනවලු කැකිරාව උසාවියේ, අනේ පොඩ්ඩක් ගිහින් ආරක්ෂා කරන්න. තවත් එකක් මේ යක සුනේත්‍රා විජේකෝන් කියලා අබ්ධිත රණවිරුවෙකුගේ පවුලක් කඩලා එතනත් අවුල්, මේ ලෙඩෙක්.

  • @Max78902

    @Max78902

    3 жыл бұрын

    @@araliusa මටත් හිතුනා මේ බොරු කයිවාරු කාරයෙක් කියලනන් .

  • @ruwangunawardana9829

    @ruwangunawardana9829

    2 жыл бұрын

    @@araliusa අපි හොයලා බලන්න ඕනෑ බොරුවට මඩ ගහන අයත් ඉන්නවා හොයලා බලමු

  • @arunamax5039

    @arunamax5039

    2 жыл бұрын

    බුදුදහම සුරැකේවා🙏🙏🙏

  • @nilanifernando1187

    @nilanifernando1187

    Жыл бұрын

    උඩ ඉන්න දෙවියෝ ආරක්ශා කරනවා ලන්කාවේ ඉන්න සුනකයෝ විනාස වෙනව

  • @sagarikamadanganithirimann468
    @sagarikamadanganithirimann4683 жыл бұрын

    සාදු ! සාදු ! පුතේ ! එ සිංහල අභිමානය ගැන මට සතුටුයි . එ උතුම් ජීවමාන දලදා වහන්සේ උදෙසා පැවැත්වෙන පෙරහර මංගල්ලය උදෙසා රන් වියන පුරා අවුරුදු 7ක් මා විසින් සාදා නිමකර පුජා කරන්නේ සිහල අපේ කම අපේ සභ්‍යත්වය ගරු කරමින් . පුතේ මා මෙම අවුරුද්ද පුජා කරන්නේ හේතු එල දහම අනුවම මට පැවරී ඇති අවසන් වියනයී. මා එය වියමන් කරන අවස්ථාවේ දී හා අති උතුම් දලදා වහන්සේ උදෙසා පූජා කරන අවස්ථාවේ පුතාට සහභාගි වීමට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරන්නේ හෙල සිහල මවුතුමියක් ලෙසයී. මම පානදුර සාගරිකා තිරිමාන්න . සියලු දේ අත් හරිමින් දැනට ශ්‍රි සද්ධර්මය හැසිරේමින් එහි පලයන් බුක්ති විදිමින් භාවනා යෝගීව අනුරාධපුර අග නගරයේ වෙසෙන්නේ අනාගත සිහල රජුගේ අනසකීන් පෝෂණය වන මේ හෙල දීපයේ ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය රකිමින් ගෞරවනීය භික්ෂුණිය සතු සීලය ආරක්ෂා කිරීමත් , ඒ තුළින් මගේ බුදු සසුන රැකීමටයී.එනිසාම තමයි මේ වියන ලෞකික ජීවිතය තුළ පූජා කරන අවසාන වියන ලෙස මා සදහන් කලේ. සම්‍යයක් දෘෂ්ටිකත දෙවියන්ගේ රැකවරණය ලැබී අරි අට මග අනුවම ඔබ දිව්ය සුරක්ෂිත වේවා ! හෙල දීපය පුරාවටම "ඛන්තී ච සොවචස්සතා , සමණානංච දස්සනං, කාලේන ධම්ම සාකච්ඡා , ඒතං මංගල මුත්තමං "

  • @vinodahewasampath3239

    @vinodahewasampath3239

    3 жыл бұрын

    ඔබතුමිය කොපමණ පින්වන්තද!උතුම් බුද්ධ සාසනයට ඇතුළත්ව වහ වහා නිර්වාණාවබෝධය ලබා ගැනීමට හැකිවේවායි පතනවා ! ඔබතුමියට තිසරණ සරණයි .!

  • @renukamadumadu6490
    @renukamadumadu64903 жыл бұрын

    හරිම සතුටක් ඇති උනා බොහෝම පින් ලැබේවා

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x3 жыл бұрын

    ඔබ තුමාට මේ රට ජාතිය ආගම රැක ගැනීමට හේතු වාසනා වේවා චිරං ජයතු

  • @mallawarachchirajewa7950

    @mallawarachchirajewa7950

    3 жыл бұрын

    පරංපරා 58හැමිනුනාද යුද්දෙ කාලේ කොහෙදහිටියේ

  • @user-bm6hn2co5x

    @user-bm6hn2co5x

    3 жыл бұрын

    @@mallawarachchirajewa7950 උබේ අම්මා තමයි ඒක හරියටම දන්නේ බුදු බණ නොදන්න සක්කිලි

  • @thamarakumarihandakumbure1791

    @thamarakumarihandakumbure1791

    3 жыл бұрын

    @@mallawarachchirajewa7950 හිටියෙ හමුදාවෙනෙ. ඒ යුතුකමත් කරලා ඉවර කරලයි උරුමය ඉල්ලා සිටියෙ.

  • @sinhasinha6706
    @sinhasinha67063 жыл бұрын

    නියම කතාව. තෙරුවන් සරණයි 🙏 බුදු දහම ලොවෙහි බැබලේවා!

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna40133 жыл бұрын

    වැඩසටහන සම්පූර්ණයෙන්ම බැලුවා . සිංහලයෙක් වීම ගැන හදවතින්ම ආඩම්බරයි💪💪.මෙතුමාගේ කතා විලාශය අදහස් දැක්වීමේ විලාසය ඒ හැම දෙයක්ම දෙයක්ම බලද්දි සත්‍යයක් මිස අසත්‍යක් නොවන බව ගොඩක් පැහැදිලියි .මගේ රටට යළි හිරු පායාවි..🙏🙏🙏🙏 විශ්වාසයක් ඇති වුණා .ඔබතුමාට තෙරුවන් සරණයි.!! සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා !!

  • @shani199

    @shani199

    2 жыл бұрын

    Satthakinma dan aya mewa ahala wat natuwa ate puduma taram etihasayak kata velashaya ...

  • @sadeeviews1644

    @sadeeviews1644

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithrohan6785
    @ajithrohan67852 ай бұрын

    Attamai මෙ දැනුම කොහොම කෙනෙක් කාටවත් මෙහෙම පුදුමාකාර කියන්න පුළුවන් ලංකාවට ජීවමාන ජය බුදුරජාණන් වහන්සේලා ජීවමාන සිටින ඔබ තුමා

  • @antana3360
    @antana33602 жыл бұрын

    අපේ පරමිපරා 3 ක ඉතිහාසයවත් අපි දන් නැ , අනේ මෙතුමා ආරක්ෂාව රැකවරනය ලැබෙවා. ⁣මෙි අමන රැලගෙන් මවි බිම රැකගෙන බුද්ධ ශාසනය රැකගෙන සෙත සැලසේවා ඉක්මනින්ම. අපේ ඇස් පියවෙන්නට කලින් මෙය දැක ගන්න වාසනාව ලැබෙිවා.

  • @kw...chamani9162

    @kw...chamani9162

    Жыл бұрын

    මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

  • @rukmanthilakaratna8663
    @rukmanthilakaratna86633 жыл бұрын

    මෙතුමාව අනාගත උරුමයක් එතුමාව රැකගැනීම වගකිමක් තෙරුවන්සරනයි

  • @user-cn6pm7ur7e

    @user-cn6pm7ur7e

    10 ай бұрын

    Aeththami

  • @dayawathi8395
    @dayawathi839511 ай бұрын

    ඇත්තෙන්ම ඔබතුමා ගැන අපට හරි ආඩම්බරයක් දැනෙනවා මොකද අපේ දරුවන්ට රටක් නැතිවෙයි කියලා දැන්නම් සතුටින් මියගියහැකියි කුමරුනි ඔබතුමාට ජය දළදා වහන්සේ ගේත් දෙවියන්ගෙ රැකවරණයත් ලැබෙවවා

  • @enokaperera1232
    @enokaperera12323 жыл бұрын

    දියසෙන් කුමරුඔබයි අනාගතයේ රට ජාතිය ,බුද්ධ ධර්මය අාරක්ෂා කරන.ඔබට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @gangaadhikar6244

    @gangaadhikar6244

    3 жыл бұрын

    Utum dalada wahansa nata dan ahi wada wasana

  • @anomaakmeemamana5840

    @anomaakmeemamana5840

    3 жыл бұрын

    I am favinated by your Discloser, I truly believe everything What you have mentioned in this Interview, NALIN Kept on asking about why your family did not become Diyawadana Nnilame? Why didn't you say that it was the job if a low level Servant of the King to wash his feet, hands supply water to wash his face etc, The recent Diyawadana Nilanes Including Udurawana, Nussanka Wijerathna, his Father or Son and also Dala Diksons son are All unsuitable characters to become any important position at the Dalada Maligawa, Hope you will be able to Rectify the real issues and Save the Daladawa and the Maligawa from all imposters

  • @Max78902

    @Max78902

    3 жыл бұрын

    හෙට උදේටවත් පෙත්ත ගන්න අමතක කරන්න එපා

  • @aselaudugama9939
    @aselaudugama99392 жыл бұрын

    මර සතුටුයි. අපේ නියම සිංහල ජාතිය. ...සතුටුයි

  • @lasanthaprabathkumara3475
    @lasanthaprabathkumara34753 жыл бұрын

    ඔබතුමාට ශ්‍රී දළදා සමිදුන්ගේ ආරක්ෂාව ලැබේවා .....! 🙏

  • @queenpatricia8445
    @queenpatricia84452 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට දෙවියන් රැකගන්නව

  • @cpak174
    @cpak1743 жыл бұрын

    වැසී වැලලී ගිය හෙලබොදු සත්‍ය ඉතිහාසය විවර වේවා...🙏 සත්‍ය විවර වේවා.....🙏 ඔබතුමාට ජයවේවා....!!! 🙏🙏🙏

  • @dileepakulathunga3704

    @dileepakulathunga3704

    3 жыл бұрын

    මොංගල්ද?

  • @vajirapriya3485

    @vajirapriya3485

    3 жыл бұрын

    Found the president

  • @champasirimanne6253

    @champasirimanne6253

    3 жыл бұрын

    හෙලබිමේ දන්ත ධාතූන්වහන්සේලා එකකට වැඩියි. තවත් ධාතූන්වහන්සේලා බොහෝය. මෙහිදී එකක් ගැන පමණක් කතා කිරීම ප්‍රශ්නයකි.

  • @kw...chamani9162

    @kw...chamani9162

    Жыл бұрын

    මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා, මෙ ඉන්දියාවේ රජ පවුල.

  • @shiroma6673
    @shiroma66733 жыл бұрын

    ආසයි මේවා ඇහෙනකොට.. තෙරුවන් සරනයි .

  • @Vinulya5337
    @Vinulya53372 жыл бұрын

    අති විසිස්ටයි අනුරුද්ධ මැතිතුමනි, ඔබ සමග මමද එක්වෙනවා.

  • @manelperera9759
    @manelperera97593 жыл бұрын

    පුතේ ඔබගෙ කතාව අහගෙන ඉන්න ආසයි දලදාසමිදු පිහිටෙන් ඔබගේ පැතුමත් ඉටුවේව්

  • @ayanigunasinh7106
    @ayanigunasinh71063 жыл бұрын

    හරිම සතුටක් දැනෙනවා අතිතය ආවර්ජනය කරනවිට මේ විශ්වයෙ ඔබට හිමිතැන එකාන්ත ලැබෙනවා ඒකාන්තයි සත්‍යම කෙදිනක හො ජයගන්නවා ඒකාන්තයි

  • @anomeliskumara2603

    @anomeliskumara2603

    3 жыл бұрын

    Oba tumange balaa porottuva ituvewa 0bata jaya

  • @warshaekanayaka5024

    @warshaekanayaka5024

    2 жыл бұрын

    තවත් පිස්සු පුසෙක්. මුට අංගොඩ වත් බෙහෙත් නැතුව ඇති. ඉතිහාසය හොදට හදාරලා ඇවිත් මෙතන අයතිය ගැන කතා කරනවා. අනේ මෙහෙමත් ආසාවල් පස්සේ යන නරුමයෝ. කෙලින්න හදන්නේ දළදා වහන්සේ ටත්. රටටම ශාපයක් මේ පිස්සෝ

  • @samanthakumara8768
    @samanthakumara87683 жыл бұрын

    අපේ රටට දළදා සමිදු පහිට ලැබි මෙි උතුමන්ගේ සියලු පැතුමි එලෙසම ඉටු වෙිවා

  • @chithranigunawardana9415

    @chithranigunawardana9415

    2 жыл бұрын

    Baya wanna apaa putha oyaga gadarata dalada wahansa wadivi

  • @malindusrilanka5792
    @malindusrilanka57923 жыл бұрын

    අම්මෝ.. මේ ඉන්නෙ අපේ දියසෙන් කුමාරයා අපේ දරුවන්ගේ අනාගතේ.. මේ දැනුම මේ ඉතිහාසය මේ රටේ ලොකු හාමුදුරුවෝ වත් දන්නේ නැතුව ඇති අනේ ඉක්මනට අපිට බුදු පිහිට ලබා දෙන්න අපේ මහත්තයෝ බුදුසරණයි

  • @upulmanavadu5057

    @upulmanavadu5057

    3 жыл бұрын

    Beheth .. beheth. Wahaama

  • @sadathraka9472

    @sadathraka9472

    3 жыл бұрын

    අදටත් ඉන්නාවා මොල්ලිගොඩලාගේ එවුන් උන්ට මෙවා ඇලජික්

  • @user-bm6hn2co5x

    @user-bm6hn2co5x

    3 жыл бұрын

    ඔයා පන්සිල් රැකලා පින්කම් කරන්න කාගෙවත් කතා වැඩක් ණෑ බෙහෙත් ඕන අය ගනීවි

  • @user-bm6hn2co5x

    @user-bm6hn2co5x

    3 жыл бұрын

    @@upulmanavadu5057 උබලට බෙහෙත් අරන් කොරෝනා ආවේ

  • @chandip8219

    @chandip8219

    3 жыл бұрын

    ඇත්ත ටම දියසේන කුමාරයාද කියලා හිතෙනවා

  • @sadathraka9472
    @sadathraka94723 жыл бұрын

    #දියසෙන්"කුමරුගේ#පැමිනිම #අතලගයි මේ කවුද මේද#දියසෙන් #කුමාරයා ඉතාම පුන්‍යවන්ත" පෙනුමක් සත්පුරුෂයකුගේ"දේහලක්ෂන" කතා විලාශය ප්‍රිය උපදවයි අහාගෙන ඉන්න අශායි #උතුම්දලදා"හාමුදුරුවනේ ඔබවහාන්සෙගේ උතුම් අනුභාවයෙන් මෙතුමාගේ පැතුම ඉටුවේවා"එය අපේද පැතුමයි #තිස්කෝටියක් #දෙවියනේ ඔබවහාන්සේලාගේ ආනුභාවයෙන් මතුපරපුර වෙනුවෙන් #සම්බුද්ධ"ශාසනයේ පැවැත්ම මේ වෙනුවෙන් මෙතුමාගේ පැතුම් ඉටුවේවා"මෙතුමා අරාක්ෂා කර දෙත්වා"මේ තමයී අපේ රටේ උරුමයන් ඔබතුමාට"#උතුම්ජයශ්‍රිමහා"#බෝසමිදු"සරණයි අපි ඔබතුමා සමගයි ඔබතුමාට"චිරජිවනය"ලැබේවා

  • @IndraIndra-jl3qy

    @IndraIndra-jl3qy

    3 жыл бұрын

    ✅🙏🙏🙏

  • @sunethrakusum8189

    @sunethrakusum8189

    3 жыл бұрын

    Oba hari, mata nam mahath adambarayak denenawa, ape prauda ithihase newatha ismathu una

  • @IndraIndra-jl3qy

    @IndraIndra-jl3qy

    3 жыл бұрын

    @Dinesh Lakshan පුතා කීරවැල්ල. පරපුර. තව. සොයා. බලන්න. ඇත්තක්. 🙏🙏🙏

  • @dilsri8091
    @dilsri8091 Жыл бұрын

    මං හරිම ආසාවෙන් මෙතුමාගේ වැඩසටහන් බලන්නේ හේතුව මොහු අපිට උරුම කෙනෙක් මටනං ඇග හිරි වැටෙනවා මගේ බුදු රජාණන් වහන්සේ අපිට ශක්තියක් වේවා,මගේ රටට යහපතක් වේවා

  • @kw...chamani9162

    @kw...chamani9162

    Жыл бұрын

    මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

  • @sadunihimansha9193
    @sadunihimansha91933 жыл бұрын

    සත්‍යය ජය ගනී ඔබ‍ට ජයවේවා මෙතුමාට හරි ප්‍රෞඩ අභිමානවත් පෙනුමක් තියෙනවා මෙතුමා ගේ මේ දැනුම පුස් කොල පොතක් වගේ

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    3 жыл бұрын

    Ape anka

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    3 жыл бұрын

    Ape lankawe diyasan kumarayada

  • @dileepakulathunga3704

    @dileepakulathunga3704

    3 жыл бұрын

    රජකමට පත් කරලා ප්‍රවේනි දාසයෝ වෙමුද?

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    3 жыл бұрын

    @@dileepakulathunga3704 ey anthah purayata..

  • @iroshakumari5710
    @iroshakumari57103 жыл бұрын

    මුලු ලෝකයටම ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂා ව ආශිර්වාදය ලැබිමට 🙏සම්බුද්ධ ශාසනය ලොව බබලවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏අධිෂ්ඨානයක් වී නිවන් අවබෝධය පිණිස ම හේතු වාසනා වේවා 🙏 පිනෙන් කුසලයෙන් පිරි සිත් නිවාලීමට සත්‍ය වූ ත්‍රිවිධ රත්නයේ බැබලීමට හේතු වාසනා වේවා🙏 අකුසල සිත් වලින් යටපත් වූ බුද්ධ ශාසනය කුසල් සිත් පහල වූ බුද්ධ ශාසනය ට අයිති නියම සිව්වනක් පිරිසක් ම බිහි වේවා🙏 බෞද්ධ ලේ ඇති පින් වත් ඔබට තෙරුවන්ගේ අනන්ත වූ ගුණ බලයෙන් යහපතක්ම වේවා 🙏

  • @thilak.kumaraperara2034
    @thilak.kumaraperara20343 жыл бұрын

    ඔබතුමා ජයග්‍රහණය කරන්නේ

  • @udayanthakulathunga265
    @udayanthakulathunga2652 жыл бұрын

    මේ නම් නැවත රට පුබුදුවාලිය හැකි කාලයක් සාදු සාදු

  • @raniheen281
    @raniheen2813 жыл бұрын

    මෙ දැනුමත් එක්ක බලනකොට ඇත්ත බව පේනවා ඉක්මනින් මෙතුමාගේ අයිතිය හිමිවෙවා

  • @nevilmatharage1068

    @nevilmatharage1068

    11 ай бұрын

    Ghghh

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x3 жыл бұрын

    ඒ ඔබනම් අපේ පිනයි

  • @kw...chamani9162

    @kw...chamani9162

    Жыл бұрын

    මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

  • @daraaslk3870
    @daraaslk38703 жыл бұрын

    ඔබ තුමාගේ ප්‍රාර්ථනය ඉෂ්ට සිද්ධවේවා.උතුම් බුදුගුණ රජකරන ධාර්මික පාලනයක් උතුම් මානුෂීය සමාජයක් උදාවේවා.තෙරුවන් සරණයි

  • @renukamadumadu6490
    @renukamadumadu64903 жыл бұрын

    සම්පුර්ණ වැඩ සටහන ඇසුවා ඇත්තමයි හරිම දුකයි අපෙ දර්මයක්දිපය යලි මුදුම්පත් වී බැබලෙවා සසර පුවුරාවට මෙවැනි දෙ සවනට ඇසෙවා .සාදු සාදු සාදු 👏👏👏🌼🌼🌼👏👏👏 👏👏👏

  • @chathuninimaha.4658
    @chathuninimaha.46583 жыл бұрын

    එකදිගට බලපු දිගම සාකච්ඡාව...පරපුරක් නසනු බෑ..

  • @VinalGamage

    @VinalGamage

    3 жыл бұрын

    Ow bn okkoma tika skip nokara baluwa

  • @deviranasinghe8629
    @deviranasinghe86293 жыл бұрын

    ඔබගේ පිබිදීම ශ්‍රීලංකාවේ වාසනාවක්. බුදුසරණායි !

  • @chathuranga1010

    @chathuranga1010

    3 жыл бұрын

    Paka

  • @sadathraka9472

    @sadathraka9472

    3 жыл бұрын

    #සත්තකින්ම

  • @sadathraka9472

    @sadathraka9472

    3 жыл бұрын

    @@chathuranga1010 ඇයි දුකද

  • @jagathkuruppu9556
    @jagathkuruppu95563 жыл бұрын

    නලින් අති විශිෂ්ටයි. ඔබ ඉතාමත් ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක් .මේ පුද්ගලයා අසාමාන්‍ය පුද්ගලයෙක් ඔබතුමා මේ පුද්ගලයව ප්‍රවේශමෙන් අධ්යයනය කරලා මෙතුමා කියන දේවල් හොඳින් ගවේෂණය කරල අපිට ඉදිරියට වැඩ සටහන් වලදී සියලුම දේවල් පහදලා දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටින්නෙමු .නලින් මෙයා අර අනාවැකි කියන අය කතා කරන දියසෙන් කුමාරයා වෙන්න බැරිද ? ඔබට ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල 🙏 ප්‍රාර්ථනා කරනවා .නලින් ඔබට බුදු සරණයි .

  • @user-py2jx9vq9r

    @user-py2jx9vq9r

    3 жыл бұрын

    පිස්සු.යක්කු මොකක් හරි මගුලක් හොයාගෙන එනවා ආතල්.දෙන්න

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x3 жыл бұрын

    මං දැන සිටියේ දෙදහස් දහනවයෙන් පසු පන්සිල් රකින මිනිසුන් උදෙසා යහපත් කාලයක් උදා වන බවයි එය එසේම වේවා අදටත් මේ රට ආරක්ෂා කරන්නේ මාර්ගපලලාභී උත්තමයන් හා යක්‍ෂ සේනාධිපතින් ඇතුළු සම්‍යක් දුෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing41163 жыл бұрын

    මෙතුමා විශ්වය විසින් එවනලද බුද්දෝත්පාද කාලය අවසන් වෙන්න කලින් එවපු කෙනෙක් වෙන්න ඕන .🙏🙏🙏

  • @user-cn6pm7ur7e

    @user-cn6pm7ur7e

    10 ай бұрын

    Aethmai

  • @anjulamax
    @anjulamax3 жыл бұрын

    අයිති කෙනා ලගට වඩිවී ලගදීම .🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ .

  • @srishivashakthimahabaddrak2411
    @srishivashakthimahabaddrak24113 жыл бұрын

    Theruwan saranai obathumata..බුදු සසුන බැබලේවා!!! 🙏🙏🙏

  • @kumarikanchana708
    @kumarikanchana7083 жыл бұрын

    අම්මෝ පපුව කීරී ගැහීලා ගියා, හිතට දැනෙන සතුට කියන්න බැ. මොනවා නැතත්, සම්බුදු සසුන, ආරක්ෂා උනොත් මුළු රටම සු රක්සිතයි,🙏🙏

  • @kw...chamani9162

    @kw...chamani9162

    Жыл бұрын

    මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා,මෙ ඉන්දියාවේ රජ පවුල.

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert38553 жыл бұрын

    සියලුම දේවල් සාර්ථක වේවා ..! සම්මා සම්බුදු සරණයි ....!!!

  • @bhadrakanthi8223
    @bhadrakanthi82232 жыл бұрын

    දෙයියනෙ මෙි අහනවිට ඇ⁣ග හිරි වැටීටගන යනවා මම හිතන්නේ අපේ ඇගේ දුවන්නෙත් සිංහල ලේ නිසා මෙි කියන දෙවල් ගොනු කර අප සිංහලයන්ට බලන්ට ටෙලිනාට්‍යක් හදන්න පුළුවන්නම් ඒ තමයි කරන ලොකුම උතුම් දෙයක් ( කුවෙට් මම )

  • @anusharanaweera6859
    @anusharanaweera68593 жыл бұрын

    ඔබ‍ට දීර්ගායු වේවා මැතිතුමනි 🙏

  • @anuruddhikaalagiyawanna4782

    @anuruddhikaalagiyawanna4782

    3 жыл бұрын

    Darmaya rakinna' darmaya visinma rakinu labe.

  • @sadathraka9472
    @sadathraka94723 жыл бұрын

    #ඉතිහාසයක්"නෙමෙයි #ඉතිහාසය ගෙනාපු නැවක් #බුදුසරණයි"ඔබතුමාට

  • @ashokarathnayake6794

    @ashokarathnayake6794

    3 жыл бұрын

    Senhala apata. Harima. Adambari. Budu. Sarani

  • @sadathraka9472

    @sadathraka9472

    3 жыл бұрын

    @@ashokarathnayake6794 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @daisysunflower4462
    @daisysunflower44623 жыл бұрын

    මටනම් හීනයක් වගේ 🙏🙏 මාව පාවෙනව වගේ මේ වචන ඇහෙද්දි 🙏🙏

  • @vijithadissanayake1919
    @vijithadissanayake19192 жыл бұрын

    Puthe oyage aarakshawa aththyawashyay.Daladawahansege aashirwadayath aarakshawath JESU Samindunge PIHITATH Lebewa!!!!!

  • @kaushalyahiroshani4559
    @kaushalyahiroshani45593 жыл бұрын

    oba thuma sithana pathana aurinma isra wewa. apinodanna dewal bohoi. katha ahagena innath asai. nawathat kiyanawa dalada wahan sege anubawayen siyalu pathuman ituwewa. theruwansaranai.devipihitai.

  • @daisysunflower4462
    @daisysunflower44623 жыл бұрын

    මටනම් බලන්න බලන්න හරිම කැමැත්තක් එනවා මේ වීඩියෝ එක බලන්න හරිම ප්‍රබෝදයකින් මේ උත්තමයාගේ කතාව මුහුන නැවත නැවත අහන්න බලන්න හැම විටම හිතෙනවා මේ වීඩියෝ එක මන් කීප වතාවක්ම බැලුව ඒ හැම අවස්තාවකම ඉවරවෙනකම් බැලුව ඒත් තවත් බලනවා ඒත් එපා වෙන්නෙ නෑ තව තවත් බලන්න හිතෙනවා

  • @chamindachaminda5748
    @chamindachaminda57482 жыл бұрын

    ආඩමිබරයි ඔබයි මම සෙවුවෙි ඔබ මෙ රට බාර ගන්න එය ඔබට උරුම යි බුද්ධ සාශනය රැකගන්න ඔබට මාගෙ නමස්කාරය සියලුම මහජනතාවට ඔබගෙ ආශිර්වදය ලාබා දෙන්න

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x3 жыл бұрын

    රටේ උරුමය කියන්නේ සම්මා සම්බුද්ධ සාසනයේ ආරක්ෂාව හා පැවැත්ම පිළිබද අයිති යයි

  • @Malani.Rathnayaka
    @Malani.RathnayakaАй бұрын

    oba thumata tharuwan saranai .mamath hamadama dalada wahansata namaskara karanawa.

  • @deviranasinghe8629
    @deviranasinghe86293 жыл бұрын

    මෙය සත්‍යයක් ළෙස සැළකිය හැකිය. ඉදිරියටත් තව, තවත් විස්තර දැකගන්න හැකිවේවා. හරිම සතුටුයි .

  • @danumlokaya8010
    @danumlokaya80103 жыл бұрын

    එංගලන්තයේ රජ පවුල අදටත් වැජඹෙනව, අන් රටවල රජවරුන් මරා දමල. උන් අපේ රජ පවුල් විනාශ නොකරනම්, මෙතුමා කියන ආකාරයට මෙතුමාගේ පරම්පරාවට දලදා වහන්සේ ආරක්ෂා කරගෙන අදටත් ඉන්න තිබුන..😔 අපේ රාජවංශය 😢

  • @user-py2jx9vq9r

    @user-py2jx9vq9r

    3 жыл бұрын

    මේ වෙනකන් එයලා කොහෙද හිටියෙ අප්පා

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    3 жыл бұрын

    Ape raja pawlak winaasha kale ne...sri wikrama raja Sinha Kiyanñe apa rate rajakama himii karu nowey ..

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    3 жыл бұрын

    Brithaanyan wisin indiyaaeata pituwahal kala sri wikrama rajasinha Kiyanñe rajakamata sudussek nowey..himikaruth nowey....ohu rajadirajasinhage hora ambuwa sriyammage putha...

  • @ajantharupesinghe6089
    @ajantharupesinghe60893 жыл бұрын

    We are very proud of this gentleman as his explanation about our history is exactly true. He is a very straight forward person . Thanks.

  • @chandanidevika4260
    @chandanidevika42603 жыл бұрын

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දුකින් මිදෙත්වා.සාදු සාදු සාදු සාදු දු සියළු දෙනාටම සත්‍යය ධර්මය අවබෝධ වේවා.. තෙරුවන් සරණයි 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @ranilbuddika1940
    @ranilbuddika19403 жыл бұрын

    බුදු සසුන බැබලේවා.....අපි ඔබ තුමන් සමගයි

  • @clashergimhan8354
    @clashergimhan83543 жыл бұрын

    ඔබතුමාට බොහෝ pin.. තෙරුවන් සරණයි ...

  • @padminikyriakou6359
    @padminikyriakou63593 жыл бұрын

    Budusaranai putha nubata Obawa Thesthun kooteyak deweyo rakadewe .❤🌹❤🌹❤🌹

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera89453 жыл бұрын

    සාදු සාදු සාදූ ..බුදු ගුන සත්‍යයි ....අනන්ත වු බුදු ගුන බලයෙන් මේ ලොව සත්‍ය දිනේවා ....බුදු ගුන යි පරම එකම සත්‍ය .....එ සත්‍ය බලයෙන් ලොව ට. යහපත උදාවේවා ......

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula83663 жыл бұрын

    ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏

  • @nimalpadmasiri153
    @nimalpadmasiri1533 жыл бұрын

    මේවට විරුද්ද වන්නේ ඉන්දියාවට geti කම් කරන උන් ව්‍යාපාර කරන උන්

  • @hettinachchilageanura2546
    @hettinachchilageanura25463 жыл бұрын

    Bohoma hodai.oba tuma sammaaga mama innawa.pai satya helidarw kara ganimu..meya satya prakasayak.

  • @dimmadima3707
    @dimmadima37073 жыл бұрын

    ඇත්තෙන්ම හරිම සන්තෝෂයි . හැකි ඉක්මනින් අපේ දියසෙන් කමරු අපේ රටට වඩිනකන් ඉවසිලිලක් නෑ.. ගොඩක් සන්තෝෂයි....අපේ දියසෙන් කමරු ට දීර්ඝායුෂ ලැබේවා... ජේසු පිහිටයි

  • @niranalwis7132
    @niranalwis71323 жыл бұрын

    Sadu sadu kere muwaru dahasak oba samagai puthe.🌻🌻🌻🙏😌

  • @prasadidamgodage2889
    @prasadidamgodage28893 жыл бұрын

    හොඳ සාකච්ඡාවක් .හෙළබිමේ අයිතිය හෙළයන්ට ...එය කවදාවත් උදුරාගන්න කාටවත් බැහැ.

  • @sanathachalanka2452
    @sanathachalanka24522 жыл бұрын

    ඇත්තටම හදවතින්ම සුබ පතනවා ඔබතුමාන්ට හරිම ආඩම්බරයක් සිංහල බෞද්ධයන් හැටියට මටනම් .අවශ්‍ය වෙලාවට අවශ්‍ය මොහොතට හඩනංවන්න ශක්තිය ධෛර්ය ලැබේවා.තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @kw...chamani9162

    @kw...chamani9162

    Жыл бұрын

    මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

  • @deepthimanampery3681
    @deepthimanampery36813 жыл бұрын

    Obathuma sathayai eya jranna ehema karoth lankawasi janayadhrmayata nemburu jrnnda ithaikmanin anuruddha mahaththyo ape daruwsnge jivitha arakshakaralauthum bududahama rekagannda .mma ammek mt obathuma gena sathutui adambarai .meka illimak mn merenndajalin mta asai e dewal kekala rata agama arakshitha bawa dekala mewa thalayata mge husma musu karanna.mn merenndankalin e de ishta karala dennda mahaththayo

  • @udawattagedonpreethima1146
    @udawattagedonpreethima11463 жыл бұрын

    කීරවැල්ල මහතානෙනි, ඔබට ශ්‍රී දලදා වහන්සේට ඇති උරුමය පැවත එන්නේ දන්ත කුමරු හා හේමමාලා කුමරියගේ හිට බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පවා සනාත කර ඇති බව අප දනිමු ඒ පිලිබදව රටවැසි බෞදයෙක් ලෙස මගේ චන්දය ඔබට ලබාදීමට කැමැත්තිමි, ශ්‍රී ලංකාවට දලදාව වැඩමවූ දන්ත හේම මාලා රාජකීය යුවලගේ උරුමය ඇති මී මුනුබුරෙකු වන ඔබට දලදාවේ ගිහි භාරකාරත්වය ලැබුනොත් ඊට ආවේනික පුරාන තේවාවන් තුලින් දලදා වහන්සේගේ ආශීර්වාදය හා ප්‍රාතිහාර්‍යය නැවත මේ ලක්දෙරනට නොවඩුව ලැබෙනු ඇතිබව මගේ ඒකායන විශ්වාසයයි

  • @sadathraka9472

    @sadathraka9472

    3 жыл бұрын

    ඔබතුමාට"ගොඩාක් තුති

  • @IndraIndra-jl3qy

    @IndraIndra-jl3qy

    3 жыл бұрын

    ✅🙏🙏🙏

  • @linarahhi448
    @linarahhi4483 жыл бұрын

    අනිවාරෙන්ම ඔබතුමා රජු වේවා රජයේ වේවා

  • @palithasubasinghe4026
    @palithasubasinghe40263 жыл бұрын

    සියල්ල වැටහිනි තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏

  • @manelchandrika4330
    @manelchandrika43303 жыл бұрын

    ඔන්න කරලියට අවා....අපේ හෙලයෙක් .....ජනතාව හැටියට අපට හිතන්න යමක් ඉතිරි කරලා තියෙන්නේ .......ඔබට වැටහෙනවද හෙලයනි........ඔහුව සියලු දෙවියන් ..ආරක්ෂා කරත්වා .......සුද්දට බය නැති ...කාටවත් නය නැති කෙනෙක් ...රටෙ රජවිය යුතුයි ....

  • @kw...chamani9162

    @kw...chamani9162

    Жыл бұрын

    මූ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි නැගිටියව් මූ කපටියෙක්.

  • @Sameeramadushanka2000Perera

    @Sameeramadushanka2000Perera

    11 ай бұрын

    මතකනේ බන් මාගම්පත්තුවෙන් ආපු දියසෙන් කුමාරයා කරපු හරිය දැන් තව කුමාරයෙක් ඇවිත් සාටකෙ පාට විතරයි වෙනස්

  • @kw...chamani9162

    @kw...chamani9162

    11 ай бұрын

    @@Sameeramadushanka2000Perera ඉන්දියාවේ රජ පවුල, සිංහල රජ පවුල විදියට රගපානවා, රැවටෙන්න එපා.

  • @kusumalathajayasekara

    @kusumalathajayasekara

    10 ай бұрын

    @@kw...chamani9162 no to

  • @leezakrisha5415
    @leezakrisha54153 жыл бұрын

    ජය වේවා.. මෙය සත්‍යයක් vya හැක. එතුමා vya හැකි අනාගත අධ්‍යත්මික නායකයා ඉදිරියේදි අපේ රටේ

  • @renukaliyanage7042

    @renukaliyanage7042

    3 жыл бұрын

    රට ජාතිය බුදු ධර්මය මතු අනාගත රැක ගැනිමට මොහුට රට භාර දිය යුතුය .

  • @user-mh9od5kn4d

    @user-mh9od5kn4d

    3 жыл бұрын

    Ow metuma ape rata palanaya kala yutui

  • @prarthanasewwandimytiktok3995
    @prarthanasewwandimytiktok39953 жыл бұрын

    ඇත්තටම මතුයම් දිනක මේ රටේ නියම නායකයින් තමයි මේ ගෙඩොක් ආඩම්බරයි සිංහලයන් විදිහට යම් දිනක මෙතුමා රටේ නායකයෙක් වන්නේද මෙ රටම නැවතත් සිංහලයන් නැගිටලා මගේ ආගම දේශය රැකේවා බුදුසරණයි

  • @shamalimudiyanse3632
    @shamalimudiyanse36323 жыл бұрын

    Obage aramuna ituwewa, budusaranai.

  • @kanteal_masroori7002
    @kanteal_masroori70023 жыл бұрын

    .උ තුමි ෙදවිපිහිටයිඅැත්තටම මම එ ටික අහලා සිතඅරමුනක් කරගත්තා

  • @IndraIndra-jl3qy
    @IndraIndra-jl3qy3 жыл бұрын

    දරැවනි. මුහු. තමයි. දියසෙන්. 🌏🇱🇰🌞🤴

  • @e.k.m.kumari7029

    @e.k.m.kumari7029

    3 жыл бұрын

    මාත් කියනවා

  • @IndraIndra-jl3qy

    @IndraIndra-jl3qy

    3 жыл бұрын

    🌹❤️

  • @alcatelu5134

    @alcatelu5134

    3 жыл бұрын

    Saththakinma mageth wishwasaya methumamai. Ane saadu. 🙏🙏🌺🌻🌺

  • @palithawijekoon588

    @palithawijekoon588

    3 жыл бұрын

    අැත්තටම එ් දියසෙන් කුමරුමද කියන්න අමාරුයි.හැබැයි යම් යම් අාධ්යාත්මික ශක්තීන් මත අතීතයේ සිට එන හෙළ පරපුරේ මුල් අයිතිකරුවෙක් වෙන්න පුළුවන්.මොකද අපිත් සැබෑ සූර්ය වංශික එ් හෙළ පරපුරේම තමයි.එවැනි ජාතියකටම තමයි තම අභිමානවත් ඉතිහාසය හොයන්න පවා අාසාවක් අැතිවෙන්නේ.එය හැමෝටම කරන්න බෑ වගේම අැත්ත යට ගහන්නත් බෑ.

  • @sudharmarathnayaka6421

    @sudharmarathnayaka6421

    3 жыл бұрын

    matath hituna

  • @user-ph6wc7vz7w
    @user-ph6wc7vz7w3 жыл бұрын

    මෙය සත්‍යයක් නම් මේ උත්තමයාට බාර දිය යුතුය ,සැමට බුදු සරණයි ...

  • @professorr.g.d.jayawardena7852

    @professorr.g.d.jayawardena7852

    3 жыл бұрын

    Unless truth win Covid 19 will continue

  • @singha6372

    @singha6372

    3 жыл бұрын

    සොබාදහම ඒ සඳහා සුදුසු මාර්ගයක් නිර්මාණය කරාවී. මමත් ඌව වෙල්ලස්සේන්..ජය හෙළ මාතා.

  • @chandip8219

    @chandip8219

    3 жыл бұрын

    මොනවා හෝ හොද දෙයක් රටට වෙනවානම් කොච්චර හොඳ දෙයක් ද

  • @kumarijayawickrema5489
    @kumarijayawickrema54893 жыл бұрын

    හරිම සතුටුයි හිතට .. මගේ පිං බිම සුරක්ෂිතයි. ඔබට තෙරුවන් සරණයි

  • @mangalaw319
    @mangalaw3193 жыл бұрын

    Aniwaryen oba thumata Ape urumaya Araksaha karanna Lebewaa.... Oba thuma illanna janadi pathi waranaya illanna

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w3 жыл бұрын

    පාලකයෝ පාලකයො කිව්වට අපේ රටේ නියම සිව්හෙලේ නායකයෙක් තවම පහල වෙලා නෑ. සුද්දන්ට පරගැති කරන වහල්ලු තමයි තවමත් අපේ රටේ පාලනය කරන්නෙ.

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x3 жыл бұрын

    හෙළ අයිතීන් හෙළි වේවා නියම හෙළයන් පැමිණේවා සිව් හෙළයම රැකේවා

  • @asokajayasinghe2198

    @asokajayasinghe2198

    3 жыл бұрын

    Eyaa helayek noweyilune.Indhiyaawenlune eyaage muththun miththo wana heymamaalaa Dhanththa kumaru pamina ththibenne.Theruwan saranai! .

  • @liygacha8810

    @liygacha8810

    3 жыл бұрын

    Jayawawa

  • @kanthikanthi2885

    @kanthikanthi2885

    3 жыл бұрын

    හෙළ අයිතිය හෙළ වේවා පලයන් අපේ මේ පුංචි සී ලංකා දීපයේ රෝම වීඩියෝ එක ඇහුවා ගොඩක් කාලේ හෙළ වීරයෙක් බුදු සරණයි

  • @sisirakumara9821

    @sisirakumara9821

    3 жыл бұрын

    අනිවාරෙන් අපේ රටෙි සිටින මිනිසුන්ට ඔින 3න් වෙිල කාල කාගෙහරි අඩුපාඩුවක් හොයල ඉන්න මිසක් අපේ ඉතිහාසය වැඩක් නෑ කවදාහරි දවසක මෙි රටෙි අනාගතය භාර දියසෙන් කෙනෙකුන් බිහිවෙිවි

  • @user-bm6hn2co5x

    @user-bm6hn2co5x

    3 жыл бұрын

    @@sisirakumara9821 මේ කරුණු ගැන මං දැනුවත් වෙලා වසර දහ හතක් විතර වෙනවා කරුණු කිවුවේ භාවනා යෝගී හිමි නමක් දැන් වෙමින් පවතින සියලු කරුණු උන් වහන්සේ ප්‍රකාශ කළා උන් වහන්සේ කිවුව කෙටිම වචනය නම් දෙදහස් දහ නවය වසරෙන් පසු පන්සිල් ආරක්ෂා කරන බෞද්ධ යන්ට සුදුසු තැනක් ලැබෙන බවත් සියළුම පව් කාරයන් මේ ලෝකෙන් තුරන් කරන බවත් එය එසේ විය යුතුයි නැත්නම් අපේ වැළලුනු හෙළ ඉතිහාසයේ උරුමක්කාරයන්ට ලොකු අසාධාරණයක්

  • @ruwanbandara3219
    @ruwanbandara32193 жыл бұрын

    ඔබ තුමාට බුදුසරණයි .ඔබගෙ උරුමය ඇත්තනම් එය ඔබ සිතන පරිදිම ඔබට අයිතිය ලැබේවා කියලා මම ප්‍රර්තනා කරමි.ඔබට ජයවේවා බුදුසරණයි ☸️☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏.පැයක් හා විනාඩි 17 එක දිගටම එපා නොවී බලපු වැඩ සටහන .ඔබ තුමන් කතාකරන විදිය අහන්න ආසයි .

  • @prabhathnaranpanawa4497
    @prabhathnaranpanawa44973 жыл бұрын

    Obathuama hari budu saranai api obatrh akka

  • @kumarimallika6371
    @kumarimallika63713 жыл бұрын

    සත්තය ඉස්ස්මතු වෙවා!!!

  • @maladamayanthi7352
    @maladamayanthi73523 жыл бұрын

    Saththaya ජය ගන්නවා isthuthi isthuthi isthuthi

  • @mahindasenavirathna6486
    @mahindasenavirathna64862 жыл бұрын

    අපේ සිත් සතන් වලට විශාල සැනසුමක් දැනෙනවා. මගේ රට දිනවීමට ඔබතුමාට තුණුරුවනේ ආශිර්වාදයත් සියලු දෙවි රැකවරණත් ලැබේවා. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ සරණ ලැබේවා . ඔබතුමාටත් රටටත් ජය වේවා 🙏🙏🙏🙏

  • @rupajayanthi7655
    @rupajayanthi76553 жыл бұрын

    sadu sadu sadu Attatama Apeee Adyathmika nayaka tumaaa nada 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x3 жыл бұрын

    මේකේ ඉන්න පුරා විද්‍යඥයෝ ටිකට විශ්‍රාම දෙන්න කාලේ හරි වගේ

  • @e.k.m.kumari7029

    @e.k.m.kumari7029

    3 жыл бұрын

    ඒක ඇත්ත

  • @alcatelu5134

    @alcatelu5134

    3 жыл бұрын

    Attenma aniwarenma,

  • @singha6372

    @singha6372

    3 жыл бұрын

    සත්තකින්ම ..එයාල තමයි අපේ ඉතිහාසය විකෘති කරන්නේ ..

  • @user-py2jx9vq9r

    @user-py2jx9vq9r

    3 жыл бұрын

    නින්දෙ න් ඇහැරියා වගේ බම් ඔලුව මේක බලලා.....KG නැත්නම් මට වෙනකොට පිස්සු හැදිලා මට නම්

  • @gangagunasekara8811
    @gangagunasekara88113 жыл бұрын

    මේ තමා අපේ 2024 රට බාර දෙන්නඔනි උත්තමයා වෙන්න ඔනි.ආඩම්බරයි කොන්ද කෙලින් තියා ගෙන කතාරන ඔබව ආඩම්බරෙන් පිලිගන්නවා තුනුරැවන්ගෙ පිහිටයි🙏🙏🙏

  • @dileepakulathunga3704

    @dileepakulathunga3704

    3 жыл бұрын

    මොංගල්ද?

  • @mallawarachchirajewa7950

    @mallawarachchirajewa7950

    3 жыл бұрын

    ආයි කෙලෝගන්නද

  • @dileepakulathunga3704

    @dileepakulathunga3704

    3 жыл бұрын

    @LANKA SENEHASA රටට සේවයක් කරන්න අවශ්‍ය තාවයකට නොවේ. වැඩවසම් මානසිකත්වය නිසාත්, අහංකාර, උද්දච්ච කමට මෝඩ කමත් එකතු උනාම ඔහොම නන්දොඩවනවා.

  • @arunapriyantha7314

    @arunapriyantha7314

    2 жыл бұрын

    Para suddage d.n. a kathakarai

  • @GGbro0001

    @GGbro0001

    2 жыл бұрын

    😂

  • @sanikakumari6167
    @sanikakumari61672 жыл бұрын

    තෙරැවන් සරණයි

  • @ronibimba6349
    @ronibimba63493 жыл бұрын

    ඔබතුමාට ජය වේවා.බුදු සරනයි

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya99103 жыл бұрын

    ඔබට බුදු සරණයි ඔබතුමාව රාවණ දෙවියන් විසින් ආශිර්වාදය සමඟ ආරක්ෂා කරන්න විශේෂයෙන් පාර්ථතනා කරනවා මම ඔබතුමා සමඟයි

Келесі