Hiru TV Salakuna | M.K. Shivajilingam / Arun Siddharth | EP 172 | 2019-02-11

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Google+ Page :- plus.google.com/+HirutvLkOffi...
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 1 500

  • @weudadhammarama1321
    @weudadhammarama13213 жыл бұрын

    මගේ like එක හිරු එකටවත්, සිවාජිලිංගමම්ටවත් නෙවෙයි.කොන්දක් තියන අරුන් සහෝදරයා නුඹටයි.

  • @anandaananda8907

    @anandaananda8907

    2 жыл бұрын

    🐂ඒ

  • @jagathperera4933

    @jagathperera4933

    9 ай бұрын

    රෙණ ද සිල්වා ගෙ ගෑණිගෙ කිමීබෙ මයිල් ආආආආආඋඋඋ😅😅😅😅😅😅

  • @shamanbuddhi8794
    @shamanbuddhi87944 жыл бұрын

    Talk with chathura program එකෙන් පස්සෙ මේක බලපු අය

  • @tironfernando9485

    @tironfernando9485

    4 жыл бұрын

    අනේ සෝමාවතී ඒ ම්නිස්සුන්ට හරියටම සිංහල හසුරවන්න බෑ යාපනේ ඉදලා කොලබ ඇවිත්තියෙන්නේ එක පාරද ඒ මිනිස්සු ඔයා මන්ද බුද්දික සුදා

  • @KYKalanaMadhusanka

    @KYKalanaMadhusanka

    3 жыл бұрын

    Math

  • @AK_Rhythm_music

    @AK_Rhythm_music

    3 жыл бұрын

    @shani Thilini ඒකෙන් තමා ආවේ

  • @pathumjayasanka3318

    @pathumjayasanka3318

    3 жыл бұрын

    අපි 🤪

  • @nisalmethmadu851

    @nisalmethmadu851

    2 жыл бұрын

    ow bn

  • @SPsithukacom
    @SPsithukacom2 жыл бұрын

    අපේ ජාතිය නොවුනත්.. චන්දයක් දෙන්න දෙපාරක් හිතන්නේ නෑ සහෝදරයා 🙏🏻💯🤍

  • @shaneperera298

    @shaneperera298

    Жыл бұрын

    BOKKA BOKKA SAHODARAYA

  • @jayaranganandasiri535
    @jayaranganandasiri5355 жыл бұрын

    දෙවියන් වහන්සේ විසින් අරැන් ආරක්ෂා කල යුතුමයි

  • @sl60tv40

    @sl60tv40

    5 жыл бұрын

    ඌ දෙවියන් විශ්වාස කරන්නෙ නෑ බං ඌ නියම මනුස්සයෙක් ඌ මවාපු එකෙක් නෙමේ ..😃

  • @note3files799

    @note3files799

    2 жыл бұрын

    Arun do not believe in god 😅❤

  • @ricardoperera9880

    @ricardoperera9880

    2 жыл бұрын

    අපේ රටේ ගොන්නු මීහරක් කියන කතා විස්වාස කරන්න එපා මුස්ලිම් අය දෙවියන් වහන්සේව විස්වාස කරනවා ඒ ඇති.

  • @danusandaruwan6660
    @danusandaruwan66605 жыл бұрын

    දෙමලා වුවත් සුදනෙකු නම් පුටුව දෙනූ

  • @lahirunuwan8215
    @lahirunuwan82155 жыл бұрын

    අරුන් සිද්ධාර්ථ් උබ සුපිරි ❤❤👏👏

  • @shamalirathnayaka6268
    @shamalirathnayaka62685 жыл бұрын

    නැවත නැවත මේ වගේ වැඩසටහන් වලට අරුන් මහතා සහබාගී කර ගන්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි..මොකද මේ තරුනයා හොද පනිවිඩයක් දෙනව සමස්ත ලංකාවාසී ජනයාටම

  • @nimalbalasuriya3717

    @nimalbalasuriya3717

    5 жыл бұрын

    සත්තකින්ම

  • @nilinisaranga2127

    @nilinisaranga2127

    5 жыл бұрын

    Ou aniwa

  • @asals2420

    @asals2420

    5 жыл бұрын

    Attha aniwaryanma

  • @BudsaraPasindu

    @BudsaraPasindu

    5 жыл бұрын

    මෙන්න මෙහෙම සිංහල මිනිස්සු තමන්ගැන හිතව ගන්න තමයි අරුන්ට ඕන වුනේ

  • @user-sd2mx4yp2i

    @user-sd2mx4yp2i

    3 жыл бұрын

    Me sahodaraya bokken qyna kata ahala sapak gattata wadak na uta haiyak wenna ona.... U api hamoma asarana wela thaniyen prashna walata hoyana pilithuru mulu samajayak issaraha denawa watinawa elama♥

  • @susanthaliyanage7961
    @susanthaliyanage79613 жыл бұрын

    අරැන් මම ඔරිජිනල් සින්හල බවුද්ද ඔයා වගේ සිතුම් පැතුම් තියන ඔනම කෙනෙකුට මගේ දොර ජාති බෙද ආගම් බේදයකින් තොරව විවුර්තයි ජයෙන් ජයම වෙවා අරැන්.

  • @chathuskavlog6217
    @chathuskavlog62175 жыл бұрын

    දේශපාලන යේ නිරුවත නියම ආකාරයට එලි උනා , අපි කැමති උනත් අකමැති උනත් සදාතනික සත්‍ය අරුන් උබ නියම ජනතා හිතවාදී යෙක්

  • @sosofoufou7225

    @sosofoufou7225

    5 жыл бұрын

    Nuvan mamat ekagai obage adahasata.

  • @wijebraghmana3016

    @wijebraghmana3016

    5 жыл бұрын

    Aththamai.

  • @tayasooriyadc8929

    @tayasooriyadc8929

    4 жыл бұрын

    Me..minisaa..Hadee..thiyenne..Gindara.uda...Mehema..kataawak.karana..ekata.magen..malmitak....

  • @anilsanjeewa8724

    @anilsanjeewa8724

    4 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @favoritekaraoke7460

    @favoritekaraoke7460

    4 жыл бұрын

    💜💜💛

  • @thisanka7091
    @thisanka70912 жыл бұрын

    2022 අවුරුද්දෙත් මම බලනවා... නියමයි අරුන් සහෝදරයා..✋💢🤘

  • @krisfernando1284

    @krisfernando1284

    2 жыл бұрын

    Mamat

  • @buddimathathsara6602

    @buddimathathsara6602

    2 жыл бұрын

    Maath

  • @randinawarathne1005
    @randinawarathne10055 жыл бұрын

    ලංකාවේ ඊළඟ සිංහල චිත්‍රපටය "අරැන්"

  • @user-sd2mx4yp2i

    @user-sd2mx4yp2i

    3 жыл бұрын

    Ade..... mewage charithayak ragapanna ba mu real porak ♡

  • @dilshanmadushanka6402
    @dilshanmadushanka64025 жыл бұрын

    දැනුමක් නැති මේ වගේ උන් ඔක්කොම පන්නලා අරුන් වගේ 10ක් පාර්ලිමේන්තු ගියානම් ලංකාව ගොඩ එකෙන්ම.. එඩිතරකම , දැනුම , උබනම් නියම පොරක් සහෝ.

  • @wijebraghmana3016

    @wijebraghmana3016

    5 жыл бұрын

    Aththamai.

  • @nishanthathilaksiri1815

    @nishanthathilaksiri1815

    5 жыл бұрын

    The young people like you should come forward to destroy all the corruption of the srilanka

  • @dimuthuara1556

    @dimuthuara1556

    5 жыл бұрын

    Aniwaryenma

  • @nirmalalokuge8703

    @nirmalalokuge8703

    5 жыл бұрын

    Aniwarenma

  • @senarathsenarath5742

    @senarathsenarath5742

    3 жыл бұрын

    අරුන්ව තේරුම් ගන්ඩ මොලයක් තියෙන්ඩම ඕනේ සුපිරි මිනිසා අරුන්!!!

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna45275 жыл бұрын

    වැරදි නොකරපු කවුරුත් නැහැ. අරුන්ගෙත් වැරදි ඇති. ඒත් , මේ කොල්ලා කියන සමාජ ප්‍රශ්ණ අපිත් අත්විදින මේ දේශපාලුවො ඇතිකරපු සැබෑම ප්‍රශ්ණ. එතන ජාතිබේදයක් නැහැ.

  • @maxboy8100

    @maxboy8100

    5 жыл бұрын

    අන්නේකයි ප්‍රශ්නෙ. මිනිස්සු හිතන්නෙ දේශපාලනයයි ජාතිවාදයයි පටලවගෙන. ඕකයි සිස්ටම් එකේ අව්ල. මේක රව්මට යන එකක්. මේක වෙනස් කරන්න බෑ මිනිහ කියන එකා හිතන විදිය තමා වෙනස් වෙන්නෝනි. 🔥

  • @senarathsenarath5742

    @senarathsenarath5742

    3 жыл бұрын

    @@maxboy8100 මු රියල් බුලට් එකක් දමිල ජනයාට වැඩකරන්ඩ හොදම නායකයා ජනාධිපති තුමනි මොහුව දමිලයන්ට වැඩ කිරීමට ඉදිරියට ගන්ඩ මොහු නිර්බීතයි නැතිවෙන්ඩ දෙයක් නැති නිදහස් මනසක් ඇති හොද නායකයෙක්

  • @shamanbuddhi8794
    @shamanbuddhi87944 жыл бұрын

    අරුන්, නියම ශ්‍රී ලංකා ලේ තියෙනෙ පොළොවෙ පය ගහල ඉන්න මිනිහෙක්

  • @Maheshdimuthu
    @Maheshdimuthu5 жыл бұрын

    මේ තරුනයා හොද පනිවිඩයක් දෙනව සමස්ත ලංකාවාසී ජනයාටම

  • @sandarudesilva8985
    @sandarudesilva89855 жыл бұрын

    Respect අරුන්....😘 සිංහල අපි උබ එක්ක ඉන්නවා. ජාතිය නෙවෙයි. උබේ මනුස්සකමයි වැදගත්. කෙලින් කතාකරන උබ නම් සුපිරි 😘😘😘😘😘😘😘

  • @chathurangasampath
    @chathurangasampath5 жыл бұрын

    නියම උතුරේ හඩක්, උතුරේ නියම ප්‍රශ්න එළියට ගේනවා අරැන්

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale85915 жыл бұрын

    අරූන්ගේ පිටිපස්සේ ඉන්නේ කව්ද කියන එක නම් හරියටම කියන්න බැහැ ...හැබැයි අරූන් කියන්නේ ඇත්ත...රට හදනවා හදනවා කියන උන් නොකියන නොකරන ඇත්ත...

  • @meganahiruni6054
    @meganahiruni60542 жыл бұрын

    මගේ like එක හිරු එකටවත්, සිවාජිලිංගමම්ටවත් නෙවෙයි.කොන්දක් තියන අරුන් සහෝදරයා නුඹටයි

  • @prasadlakmal7357
    @prasadlakmal73572 жыл бұрын

    අරූන් සුපිරි පොරක් මාත් එකතු වෙනවා ..අරූන්ලගෙ කන්ඩායමට

  • @geemathaka4233
    @geemathaka42335 жыл бұрын

    අරුන් සිද්ධාර්ත් උබ දෙමල උනත් සිරාවටම සුපිරි පොරක් සිංහල මිනිස්සු දැනගත්තා.ස සිවාජිලිංගම් කියන එකාගේ රෙදි ගැලෙව්වා.ජය වේවා ...

  • @notiboy2334

    @notiboy2334

    2 жыл бұрын

    Arun malli auda yanna ona parlimant jayawhewa

  • @sahandevinda6004
    @sahandevinda60045 жыл бұрын

    අරුන් උබ Respect බන් ...මේ බත් කන සිවාජි වගේ හරක්ට හෙන ගහන්ඩ ඕනෙ👌👌👌

  • @chandimafernando4551
    @chandimafernando45515 жыл бұрын

    අරුත් ඔයා නිතරම.. කතාකරන්න .. ජ්නතාව වේනුවේන් . ඔබට කිසිම කරදරයක් නැති .ඉදිරියටම .යන්න...සක්තිය....ලැබේවා

  • @sandamalisadamali9978
    @sandamalisadamali99785 жыл бұрын

    අරුත් අයියෙ ඔයාගේ කතාව සුපර් 👍👍👍👍👍👍👍👍

  • @Geththa
    @Geththa5 жыл бұрын

    මට විතරද හිතුනෙ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 ට වැඩිය අරැන් එඩියුකේටඩ් සහ ටැලන්ටඩ් කියලා... 🤔🤔🤔

  • @shamaljayawardana968
    @shamaljayawardana9684 жыл бұрын

    අරුන් මහතාව ගෙනල්ලා නැවතත් සලකුණ වැඩසටහනක් කරන්න පුළුවන්නම් හොඳයි. මොකද එයා හැමතැනම කියන්නේ එකම කතාවක් විතරයි. එයා ලොකු දෙයක් සඟවනවා, මගහරිනවා...

  • @suthagarsubramaniam3366

    @suthagarsubramaniam3366

    2 жыл бұрын

    Only a few intelligent have identified this narcos arun in the past. Now only he is coming out with the dirty politics!

  • @ashandissanayake6073
    @ashandissanayake60732 жыл бұрын

    අරූන් සහෝදරයා හොදම හදවතක් තියන එකේක්

  • @muralidaranmurali8603
    @muralidaranmurali86032 жыл бұрын

    අරුන් සහොදරයා ඔබගේ තර්කය 100% නයතමානි ඔබට තෙරුවන් සරණයි

  • @samsanfernando9516
    @samsanfernando95165 жыл бұрын

    අරැන් කියන දෙමළට කොන්දක් තිබ්බා වසර ගානක් පාර්ලිමේන්තුවේ පලාත් සභාවේ ඉන්න සිවාජිලිංගම් වගේ දේශපාලුවෙක්ට මුං සේරම එකයි කියලා මූනටම කියන්න... අරැනගේ මේ එඩිතර කමට තමා සිංහල සමාජයත් අරැන්ට කැමති... ඒත් කරැමෙකට සිංහල අපි සිංහල දේශපාලුවෝ ලග මෙහෙම එඩිතර වෙන්නේ නෑ... අපිත් මේ වගේ එකට හිටියනම් අපේ දේශපාලුවෝත් මෙච්චර බලු වැඩ කරන්නේ නෑ...

  • @Realeye66

    @Realeye66

    5 жыл бұрын

    Samsan Fernando Very true

  • @gayan759

    @gayan759

    5 жыл бұрын

    සිංහල මිනිස්සුන්ට එන්න දෙන්නේ නෑනේ මචං..

  • @sachinfernando5915

    @sachinfernando5915

    5 жыл бұрын

    වැඩේ කියන්නෙ අපිට කතා කරන්න අවස්ථාවක් දෙන්නෙ නෑනෙ දේශපාලකයොත් එක්ක මේ වගේ වැඩසටහනකින්.එහෙම දුන්නනම් අපිත් මුන්ගෙ පලු අරිනවා...

  • @slfxclubgreenpip4693

    @slfxclubgreenpip4693

    5 жыл бұрын

    Samsan Fernando oka thamayi matath hithune

  • @samsanfernando9516

    @samsanfernando9516

    5 жыл бұрын

    @@gayan759 අරැන් උනත් මෙතනට එන්න කලිං එළියේ හඩක් නැගුවා.ඒකෙන් අරැන් සමාජේ කතා කරන චරිතයක් උනා..කිසිම දෙයක් අපි ලගට එන්නේ නෑ සහෝ. හැබැයි ඒ දේ ලබාගන්න අපි උත්සහ කරන්න ඕනා..

  • @user-pl9rw2mt8p
    @user-pl9rw2mt8p5 жыл бұрын

    අරුන් උබ කරගෙන යන දේ උබ කරගෙන යමන්.සිංහල මම නම් එකෙන්ම උබේ පැත්තේ.මට සිංහල දෙමල මුස්ලිම් කියලා දෙයක් නෑ.පොඩි මනුෂ්‍යයට දෙයක් වෙනවනම් එච්චරයි

  • @nimalbalasuriya3717

    @nimalbalasuriya3717

    5 жыл бұрын

    එකෙම්ම

  • @wijethungamageimeshepramud7787

    @wijethungamageimeshepramud7787

    5 жыл бұрын

    මාත් උබත් එක්ක මචන්...

  • @nalakanalaka9903

    @nalakanalaka9903

    5 жыл бұрын

    අනිවා .

  • @maxdaruna4070

    @maxdaruna4070

    5 жыл бұрын

    Krishantha Pradeep ඇත්ත හරි විදියට දැකලා බොරුවෙන් ජීවත් වෙන උන්ගේ රෙදි ගලවන උබ grate මචං අපිත් උබ එක්ක

  • @samee929

    @samee929

    5 жыл бұрын

    Machanla.. mu kiyanne uthure janathawage asaranakama..kawruhari idiripath wela ownge pawl walata pihitak wena wadapiliwelak hadanna..ehema karoth aniwaren mama eka toilat hadanna hari bara gannawa.....mokada kiyanne bro....

  • @Alone-bv2qs
    @Alone-bv2qs2 жыл бұрын

    අරුන් කියන්නෙ නියම මනුස්සයෙක් ❤️❤️

  • @gayaniherath4484
    @gayaniherath44845 жыл бұрын

    අරුන් කීව දේවල් අවංකවම කීව දේවල් නම් උබ එල කොල්ලෙක් අරුන්. ඉදිරි ගමන සුභ වෙන්න ඕනේ. පරිස්සමින් ගමනක් ගිහින් අපි අපේ රට ගොඩ ගමු

  • @user-fq7zm6jw7w
    @user-fq7zm6jw7w5 жыл бұрын

    සුදෙර්ශ්ටත් අන්තිමට අරුං ටොක්ක ඇන්නා නේද.. අරුන් කියන්නෙ කෙලින් කතා කරන බුද්ධිමත් තරුණයෙක්.. සුභ පතනවා.. ඔය වගේ කතා කරන සිංහලයො නැති එක ගැන දුකයි...

  • @chamikajaya

    @chamikajaya

    5 жыл бұрын

    ඔයා වැරදි ... කෙලින් කතා කරන වැඩ කරන සිංහල කොල්ලො දේස පාලුවො විසින් මර්දනය කරනවා.සාක්ෂි සහිතව පේනවනේ රටේ සමහර සිදුවීම්.any way අරුන් පට්ට පොරක් ඩබල් ගේම් නැත්නම්....

  • @butterandcrumbshomemadecak4146

    @butterandcrumbshomemadecak4146

    5 жыл бұрын

    Ea kathawanam eththa pahugiya dawas wala kelin katha kara sinhala kollanta wechcha de ekkane..

  • @TheFamilydoctor2

    @TheFamilydoctor2

    5 жыл бұрын

    තිලින විරාජ් අරුන් වගේම හොදට සිංහලෙන් අපේ දේශපාලකයින්ගේ වැරදි ගැන කතාකරන කෙනෙක් ගැන තමයි අරුන් සදහන් කලේ. Mr. නගානන්ද කොඩිතුවක්කු. කරුණාකර ඔහු ගැන youtube එකෙන්ම හොයල බලන්න. ස්තුතියි

  • @bluemoon2625

    @bluemoon2625

    5 жыл бұрын

    තිළිණ

  • @user-fq7zm6jw7w

    @user-fq7zm6jw7w

    5 жыл бұрын

    @@bluemoon2625 හායි

  • @user-zc8ly1vs4n
    @user-zc8ly1vs4n3 жыл бұрын

    මම තාමත් ආදරේ අරැන්ට...

  • @KusalVlogs
    @KusalVlogs2 жыл бұрын

    අම්මො පට්ට මොලයක්..පට්ට මොරාල් එකක් .අරූ ප්‍රශ්න වලින් පනින විදිහ..අරුන් දුන්න ඇඩෙන්න Proud of you arun.❤🖤

  • @manjuveera3732
    @manjuveera37325 жыл бұрын

    අරූන් උඔ එල බන්... ආදරෙයී සහෝදරයා.. සිවාජිලා ඉන්නකම් උතුරට සෙතක්නම් වෙන්නේ නැහැ....

  • @somapalawijalath621

    @somapalawijalath621

    5 жыл бұрын

    J

  • @chamodhrathnayaka7909

    @chamodhrathnayaka7909

    5 жыл бұрын

    Machan kanen ahala oluwen hithapan.. Hadawathin hithanna epa..

  • @Realeye66
    @Realeye665 жыл бұрын

    එම වැඩසටහන නරබීමේදී මහා බොහෝවිට නිරීක්ෂණය කලා අරුන්ගේ ක්‍රියාකලාපය ඒ වගේම ඔහුගේ අදහස ඒ දේ මට තේරෙන දෙයක් තමයි අපගේ දකුණේ වගේම සමහර දේශපාල පන්තියට අයත් දේශපාලඥයන් විසින් එම පලාත් වල බොහෝ අකටයුතුකම් සිදු කරන බව තමයි පැහැදිලිව එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි youths නැගී සිටින්න උත්සාහ කරන්නේ මේ තත්ත්වය අපට දකුණේ ඉතාමත් පැහැදිලිව දැකගන්න ලැබෙනවා බලන්න දකුණේ දේශපාලනය ගැන දේශපාලන paluwen පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔහුගේ පුතා ඔහුගේ දියණිය නගර සභාවේඔහුගේ wife සමහර වෙලාවට අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් කටයුතු මේ විදිහට මේ සමාජය එක්තරා කොටසක් එක්තරා පන්තියට අයත් පිරිසක් විසින් මේ සමාජය මහා ඛේදවාචකය දක්වා අරගෙන ගිහිල්ලා මෙහි ප්‍රතිඵල වශයෙන් තමයි තරුණයන් අද m මේක iwasanna bari tharam බැරි තත්වයක් යටතේ මේ පන්තියට මේ දේශපාලනයේ ක්‍රියාකාරීව විදිහට ප්‍රහාරය එල්ල කරන්නේ ,මේක හරි තැනකට අපි lock block කරන්න එහෙම නැත්නම් අපගේ විරෝධය පමණක් මමත් ඒ විරෝධය හරි හරි දැන් අපි එකතු කරගත්තොත් තමයි අපිට යම්කිසි ජයග්‍රහණයක් ලබන්නට හැකියාව ලැබේ

  • @dilshanmadushanka6402
    @dilshanmadushanka64025 жыл бұрын

    මං නම් කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම ඇමැතිලව ගෙන්නන්න ඔනී එකා එකා... කට උත්තර නැති වෙනවා අහන ඒවට.පත්විමි දාලා දුවන්න වෙන්නේ කට්ටියට

  • @shanlanka3630
    @shanlanka36305 жыл бұрын

    අරුන් උබ ශ්‍රී ලාංකික නම් මමත් ශ්‍රී ලාංකික #RIP politicians.../ අපි අපිම හැදෙමු ,කාලයක් ගතවෙයි නමුත් කවද හරි අවස්ථාවක් එයි. We are all srilanken ❤️👌..

  • @lashanmadushanka6832
    @lashanmadushanka68325 жыл бұрын

    හැම තානාපති කාර්‍යාලයක්ම කොළඹ තියෙනවා.but indian තානාපති කාර්‍යාලයක් විතරක් ඇයි උතුරේ තියෙන්නේ..? අරැන් අන්න point එක මචං

  • @rajeewa1618

    @rajeewa1618

    5 жыл бұрын

    Kandy walath tiyenawa neda?Indian High commission

  • @videohora2892

    @videohora2892

    4 жыл бұрын

    Rajeewa කොහෙද

  • @dhanushanarumugam9731

    @dhanushanarumugam9731

    4 жыл бұрын

    @@videohora2892 Kandy, Rajaphilla Mw. Near the Lake

  • @antonyvijayan1935

    @antonyvijayan1935

    3 жыл бұрын

    That is government programs not Tamil people

  • @dabin_aiya
    @dabin_aiya2 жыл бұрын

    අරුන්....තාරුණ්‍යයට ගෞරවයක්.විශිෂ්ඨයි ❤️

  • @thusanthimanel9104
    @thusanthimanel91043 жыл бұрын

    නියමයි සහෝදරයා නියමයි සුභ ගමන් 👍👍👍♥️♥️

  • @niranjana4699
    @niranjana46995 жыл бұрын

    Arun, You are great with flowing ethics. Better all work together to build a better nation

  • @megalink4934
    @megalink49345 жыл бұрын

    සිවාජිගේ ජීවිතයේ ප්‍රභාකරන්ගේ ආත්මය ජීවත් වෙනවා

  • @samadhiwihara4600

    @samadhiwihara4600

    3 жыл бұрын

    Hmmm eka nam matath theruna

  • @tharidubandara9321
    @tharidubandara93215 жыл бұрын

    අරුන් කාගේ හරි බලල් අතක් කියලා හිතමු. එත් ඔහුගේ තර්ක සහ විනය, උදාහරණ සුළුකොට තකන්න බැ. සමාජවාදය හැරුනු කොට අනික් විදිහට බැලුවොත් ඔහුට පුළුල් දෘෂ්ටියක් තියෙනවා. සිවජිලිංගම්ට දිහා බලලා අරුන් දිහා බැලුවාම, අරුන් දෙවියෙක් වාගේ මනුස්සයෙක්. (රගපානවාද දන්නෑ) සිවාජිලිංගම් පේරේතයෙක්. අරුන්ගේ දෙමළකම නැති කරන්න බැනේ. ඒක ලේවල තියෙනවා. එත් මේ මධ්‍යස්ත බව නම් දේවත්වයෙන් පිළිගන්න වටිනවා. (ඔවුන්ගේ හරිම අදහස කියන්න සිංහල හරියට බැරි එක නිසා වැරදි වැටහැගීමක් එන්න පුළුවන්)

  • @anojakoumari7303

    @anojakoumari7303

    5 жыл бұрын

    සහතික ඇත්ත..මම එකඟ වෙනවා ඔබ සමඟ

  • @rumeshniroshan7489

    @rumeshniroshan7489

    5 жыл бұрын

    Araun oyage kata ahanna mara asai supiri oyala wage aya tanai ma rataata ona

  • @rkumara3577

    @rkumara3577

    5 жыл бұрын

    Paka tamai. Mun okkoma ekai

  • @darshisilva194

    @darshisilva194

    5 жыл бұрын

    ඔයා හරියටම හරි යාලුවා ..සමහර වචන වල උච්චාරනයේ වැරදීම් නිසා වටහා ගන්නා විදිහ වෙනස් වෙන්නත් පුලුවන්

  • @rukshanindika3592

    @rukshanindika3592

    4 жыл бұрын

    Pukka dipan hutto mecchara dewal kiyaddi

  • @narmadaperera917
    @narmadaperera9175 жыл бұрын

    දැන් ඉතින් බැනපල්ල අරුණ් ට.හැංගි හැංහි ෆේස් බුක් වල පොර වෙන එවුන්ට මොන ජාතියෙ හරි එකෙක් එලියට් ඇවිත් කෙලින් කතා කලාම හෙන අමාරුයි. අරූට සංයමයෙන් කතා කරන්න අමුතුවෙන් කියල දෙන්න ඕනද ? උන් අවුරුදු ගානක් දේශපාලනය කරපු කපටි එවුන්.තරහ පාලනය කරගෙන මහත්තුරු වගේ හැසිරෙන්න දන්නවා හොදට.අරුන් කොහෙවත් දෙමල මිනිස්සු පාවල දුන්නේ නෑ සිංහල මිනිහට බැන්නෙත් නෑ.දෙගොල්ලො කොටවන එවුන්ගෙ ඇත්ත එලිපිට කිව්ව මිසක්.අපෙත් මෙහෙම බය නැතුව කතා කරන එකෙක් ආපු දවසට උඩතියපල්ල ඌවත්.හැබැයි කුනුහරුප කියාගෙන ගරිල්ලා සංවිධාන හදාගෙන ජාතියත් පච කරවන විදිහට කතා කරන උන් නෙවේ ඔප්පු කරන්න පුලුවන් හේතු කාරනා එක්ක ඇවිත් පැහැදිලිව කතා කරන එකෙක් වෙන්න ඕන

  • @tubeexpress3818

    @tubeexpress3818

    5 жыл бұрын

    Uba fatta porakk bnn..meke inna ewungee olu hadala inna onii bnn

  • @nimalbalasuriya3717

    @nimalbalasuriya3717

    5 жыл бұрын

    @@tubeexpress3818 හරි

  • @hasinabegam6427

    @hasinabegam6427

    5 жыл бұрын

    Supiri

  • @user-sd2mx4yp2i

    @user-sd2mx4yp2i

    3 жыл бұрын

    Elama

  • @tvderana8270
    @tvderana82705 жыл бұрын

    ආවා කල්ලිය කියලා එකක් තියෙනවද නැද්ද කියලා කියන්න අඔඉ දන් නෑ. හැබැයි.. තිබ්බත්... ඒකේ හිමිකරු අරුන්නං.. ආවා කියන්නේ සාධාරණය වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමක් 🙏🙏🙏🙏🙏

  • @manthrisomarathne8663

    @manthrisomarathne8663

    5 жыл бұрын

    komaduwa Official ..

  • @samee929

    @samee929

    5 жыл бұрын

    Arun kawda kiyanna mama danneth na. habai u kiyana uthure demala janathawage asarana bawa nm atthai. mama eka as dekenma dakala thiye. puluwan nm ownta pilisaranak wenna puluwan wada piliwelak hadanna.. aduma gane toilat tikawath........Ape ekkenek ownge eka pawlakata udaw karath owun hamotama udawu karanna puluwan...

  • @user-gl3gp5kl3l
    @user-gl3gp5kl3l5 жыл бұрын

    දෙරනෙන් ගෙන්නුවාට පස්සෙද මෙයාලා මතක් උනේ..😂😂😂

  • @mindpalace8959

    @mindpalace8959

    5 жыл бұрын

    Derana thamyi mulinm gennpu tv chanel ek .. ita klin meyawa gennuwa youtube podi chanel ekk.. eken psse dern genwa

  • @user-nq6ue5fz2f

    @user-nq6ue5fz2f

    5 жыл бұрын

    @@mindpalace8959 ඒ යූටියුබ් වීඩියෝ ලින්ක් එක තියෙනවා නම් දාන්න පුළුවන් ද

  • @leeshang4926

    @leeshang4926

    5 жыл бұрын

    හොඳ ප්‍රශ්නයක්

  • @leeshang4926

    @leeshang4926

    5 жыл бұрын

    මේ දෙමළ කොල්ලා හොඳයි ප්‍රබාකරන් මෝඩයා කියනවා දෙමළ කෙනෙක් එහෙම කියපුඑකත් ලොකු දෙයක් සමහර සිංහල අයට තෙරෙන්නේ නෑ ආණ්ඩුවේ න් තනතුරු ගත්තු දෙමළ ලොක්කෝ එහෙම කිව්වේ නෑ

  • @geemathaka4233
    @geemathaka42335 жыл бұрын

    හිරු tv තොපිට මේ ඇඩ් 40 මදිනම් තවත් දාපල්ලකෝ..බලපල්ලකෝ දෙරනේ මේ වගේම චතුර කරන වැඩසටහන එක ඇඩ් එකක් වත් නෑ..හිරැ tv සල්ලි නැත්නම් ඔයිට වඩා හොදයි පාරේ චීත්තයක් එලාගෙන හිගාකාපියව්..

  • @unanduwa8353

    @unanduwa8353

    5 жыл бұрын

    😭😭සහෝ.නියම කතාව

  • @avanthaperera7945

    @avanthaperera7945

    5 жыл бұрын

    Ow ekanm aththa ads pirila

  • @wijethungamageimeshepramud7787

    @wijethungamageimeshepramud7787

    5 жыл бұрын

    Ammapa ow bng

  • @user-nq6ue5fz2f

    @user-nq6ue5fz2f

    5 жыл бұрын

    ඒක නම් ඇත්ත අපි ඩේටා කපා ගෙන මුන්ගේ ඇඩ් බලන්න ඕන

  • @Keerthidat

    @Keerthidat

    5 жыл бұрын

    Sirawata ban Mele yako add mai 😠😠

  • @nirashruwanda2537
    @nirashruwanda25375 жыл бұрын

    අරුන් කැරි ආතල් දෙන්නේ😂😂 මේ වාගේ දෙශපාලුවන්ට ඔහොම තමයි කරන්න ඔනේ. ඔකාට පෙෂර් හැදිලා මැරිලා යයි

  • @anjanakumarasingheofficial3801
    @anjanakumarasingheofficial38015 жыл бұрын

    මේ වගේ තරුණයන්ට meadia ලොකු තැනක් දීම අගය කරනවා

  • @ALLinONE-pc6dk
    @ALLinONE-pc6dk5 жыл бұрын

    ඉන්දියාව වගේ ලංකාව ප්‍රාන්ත වලට කඩන්නෙ කොහොමද බූරැවෝ. ඉස්සෙල්ලා උබ ලංකාවෙ භූමි වර්ගඵලය දැන ගෙන ඉදපන් පරයා සිවාජිලිංගම්

  • @NoobPcGamer666

    @NoobPcGamer666

    5 жыл бұрын

    🤣

  • @MatTrixByDhameesha

    @MatTrixByDhameesha

    5 жыл бұрын

    😂

  • @samranarana9610

    @samranarana9610

    5 жыл бұрын

    Oya seeduweda?

  • @jaydiaz6664

    @jaydiaz6664

    5 жыл бұрын

    ALL in ONE balaya thynne colombo wl withri ek sadaranaid??

  • @jaydiaz6664

    @jaydiaz6664

    5 жыл бұрын

    lankawe hemotama ek pahasukam thynwd??

  • @hasiWills1021
    @hasiWills10213 жыл бұрын

    අපිට තියෙන්නෙ සන්නිවෙදන ප්‍රශ්නයක්නම් ඒක විසදන්න මෙ මධ්‍ය වලට පුලුවන්නෙ අඩුමගානේ උපසිරැසි යොදන්න මේ වගෙ පොදු දෙයක් ගැන කථා කරද්දි.. නැත්නම් දැන් උතුරෙ දෙමල මිනිස්සු මෙ අරුන් කියන්නෙ මොකද්ද ද්න්නෙ නැතුව කොහොමද ඉතින් මෙ කථාවල් තෙරුම් ගන්නෙ, අඩුම ඉංග්‍රීසියෙන් වත් දැම්මනම් මුලු ලෝකෙටම උනත් තේරුම් ගන්න පුලුවන්නෙ.

  • @user-bc7ss3yr8i
    @user-bc7ss3yr8i5 жыл бұрын

    නිවේදනයක 3 දෙනා ඕන නෑනේ.අරූන් හිටියානම් ඇති .....

  • @SewwMedia
    @SewwMedia5 жыл бұрын

    සිවාජිලිංගම්ගේ හිනාවෙන්ම තෙරෙනවා මුං කොහොමද සිංහල දෙමල මිනිස්සුන්ට කෙලියෙ & දැන් අරුන් කියද්දි ඇටි කෙහෙල් කලා වගෙ ඉන්නව. නියමයි අරුන්.

  • @lashanmadushanka6832
    @lashanmadushanka68325 жыл бұрын

    ඔය නාකියගේ තනතුර අරැන්ට දීපන් වැඩ්ඩෙක් ඉන්නවනම්.උ සිංහලයත් බේරගෙන ⁣උගේ එකත් බේරගනියි. මුළු කතාවෙම සාරාංශය ඕක

  • @sandyfernando6391
    @sandyfernando63915 жыл бұрын

    හදවතින්ම නොවෙ මෙවා ඔලුවෙනුත් අහන්න ඕනා දේවල්

  • @sankabandara9771

    @sankabandara9771

    5 жыл бұрын

    Eke aththa

  • @K.Rangana

    @K.Rangana

    5 жыл бұрын

    Aniwa.

  • @rukshanbandara266

    @rukshanbandara266

    5 жыл бұрын

    Ou

  • @fffghj8039

    @fffghj8039

    5 жыл бұрын

    atta katawa

  • @dillru8854
    @dillru88542 жыл бұрын

    Well said arun

  • @chathuradineshrajapaksha3924
    @chathuradineshrajapaksha39245 жыл бұрын

    වැඩසටහනේ අවසානෙට ප්‍රශ්න වලට ඕනි ලොකුම පිලිතුර තියනව ...ඒක තමා භාශා ප්‍රශ්නෙ

  • @sumithsusantha4161

    @sumithsusantha4161

    5 жыл бұрын

    Ela kiri machan ubata theruna

  • @Keerthidat

    @Keerthidat

    5 жыл бұрын

    Sira kathawa

  • @malithdilshan4799
    @malithdilshan47995 жыл бұрын

    අනේ අරුන් අරය මේයා කියලා කියන්න එපා එතුමා කියලා කාතා කරන්න 😂😂 අනේ මුන්ව මොනවාට මන්ත්‍රීලා කරන්වාද මන්ද මුන්ට තියේන්නේ වේනම ප්‍රර්ශන අරුන් වගේ කෙලින් කතා කරන්න සිංහල කොල්ලෙක් ඉක්මනින් බිහිවේවා

  • @mohemadfasil6867

    @mohemadfasil6867

    5 жыл бұрын

    Malith dilshan yaluva oyaden nakiyekda

  • @sithumsanjaya8934

    @sithumsanjaya8934

    2 жыл бұрын

    අමිත් වීරසිංහ තමා

  • @ALLinONE-pc6dk
    @ALLinONE-pc6dk5 жыл бұрын

    සොරි සිවාජිලිංගම් බ්රෝ..ඔයා සතුටින් ඉන්නකෝ 🤭🤭🤭

  • @vishmalowa-1186
    @vishmalowa-11865 жыл бұрын

    Arun Siddharth, We need young people like you. Hats off bro!

  • @samithakandepola3326
    @samithakandepola33265 жыл бұрын

    අරැන් කතා කරන්නේ ඇත්තටම රට වෙනුවෙන් කියලා අපිට හරියටම කියන්න බැහැ. හොදට බලපල්ලා දැන් රටේ මිනිස්සු විශාල පිරිසක් අරැන් සම්බන්ධව පැහැදිලා ඉන්නේ. මේ විදිහට ඇවිල්ලා රටේ මිනිස්සුන්ගෙ හිත දිනා ගෙන යමක් කිරීමට කත් ඇදීමක් වෙන්ඩ පුලුවන් මේක. ඒ කරන්න හදන දේ හොඳ දෙයක්ද වැරදි දෙයක්ද කියන එක ගැන අපි හොඳට බුද්ධියෙන් බලන්න ඕනේ ඒ නිසා මේ හැම දෙයක්ම එකපාර පිළිගන්න එපා. ජාති කුල ආගම් ප්‍රශ්නයක් නැහැ ඔහු කරන්නේ හරි දෙයක් නම් අපි සියලු දෙනාම ඔහු සමග එකතු විය යුතුයි. වැරදි දෙයක් නම් අපි සියලු දෙනාම ඊට විරුද්ධ විය යුතු. ඕනම දේක මතු පිට බලලා අපි කවදාවත් තීරණ ගන්න හොඳ නෑ.

  • @hemachandani2477

    @hemachandani2477

    4 жыл бұрын

    it is true bro

  • @dinethnavoda7122

    @dinethnavoda7122

    4 жыл бұрын

    You is true

  • @sethiyaisuru6527

    @sethiyaisuru6527

    3 жыл бұрын

    එකගයී ❤️

  • @thilakerohan4978
    @thilakerohan49785 жыл бұрын

    ඔහු සියලුම ම්නිසුන් වෙනුවෙන් පෙනිසිට්න මහා දාර්ශනිකයෙක් වැනිය.ඔහු නිර්භයව සියලුම ජාතින් වෙනුවෙන් පෙනිසිට්.සිංහල අප ඔහු වටා එකතු ව් ය යුතුයි .

  • @rmsalmaan9379
    @rmsalmaan93792 жыл бұрын

    අරුන් ලංකාවෙ මේ පවතින සමාජය ක්‍රමය ගැන කියපු දේ සහතික ඇත්ත...පීඩතයා පීඩිතයමයි හැමදාම

  • @sureshnanthan6429
    @sureshnanthan64295 жыл бұрын

    As a human being, Tamils also have similar problems like Sinhalese, that is for daily existence or survival. But, they have many additional problems as a minority. Inequality and impurity are big issues. They are treated differently from the majority of people. Many of the Sinhala people know this very well and accept this (especially who have good Tamil friends). As I have seen, this media try to show Tamils have no other issues other than Sinhala people have. They want to generalize it. This again restricts their voice. The solution is possible only through approach the issues in pure mind to solve them rather than divert or try to dissolve them. But both Sinhala and Tamil politicians don't want to do so. They want this is to be excited for their survival.

  • @piratheepan9136

    @piratheepan9136

    5 жыл бұрын

    WELL SAID BRO . THIS IS THE REALITY.

  • @tamilpaadasaalai
    @tamilpaadasaalai4 жыл бұрын

    ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනාම තමන්ගේ සහෝදරයාගේ භාෂාව හරියට ඉගෙන ගත්ත නං මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ

  • @ALLinONE-pc6dk
    @ALLinONE-pc6dk5 жыл бұрын

    34:26 පව් ඒ අහිංසකයගෙන් ආතල් ගන්න එපා අරැන් 🤭🤭🤭

  • @shanitvhd5369
    @shanitvhd53693 жыл бұрын

    තාමත් මේක බලන උන් කෝ..2021.03.10 👇👇

  • @thilinasampath5029
    @thilinasampath50295 жыл бұрын

    Thank u very much Arun....Good luck..no words to say discribe ur effort.thanks again bro....

  • @quikflodex
    @quikflodex3 жыл бұрын

    මොකා මොනව කියුවත් අපි හම්බ කරොත් අපි කනවා 😂💔

  • @user-sd2mx4yp2i

    @user-sd2mx4yp2i

    3 жыл бұрын

    Aniwa

  • @pasindu1926

    @pasindu1926

    Жыл бұрын

    Sira

  • @ruchiraishan8456
    @ruchiraishan84565 жыл бұрын

    උතුරේ සන්නද්ධ කල්ලි ගැන අහන හැම පාරකම අරුන් කතාව වෙන අතකට මාරු කරන්න හදනවා කියලා තේරුනේ මට විතරද 🤔

  • @nalakadissanayake5535

    @nalakadissanayake5535

    5 жыл бұрын

    පැහැදිලිවම....අනික නියම විප්ලවය අවිහින්සාවෙන් කියලා කියපු එක හරිම බයානකයි....මොලේන් ගහන්නද හදන්නේ මේ

  • @charuckshy

    @charuckshy

    5 жыл бұрын

    Ruchira Ishan මූ කපටියෙක්. මුත්තයියා මුරලිධරන් වගේ නියම ශ්‍රිලාංකිකයෙක් නෙමේ. මූ නම් මහා කපටියෙක්. සිංහල කොල්ලො අම්බානට රැවටිලා මූව වර්ණනා කරල කමෙන්ට් දාන හැටි දැක්කම හිනාත් යනව. මුගෙ කපටි කතා අහන ගමන් මුගෙ අතීතයත් හොයල බලපල්ල. එතකොට තේරේවි මොනවගේ පොරක්ද කියල.

  • @Madhubash

    @Madhubash

    4 жыл бұрын

    උ පන පිටින් ඉන්නෙ ඒ කල්ලි නිසා. 2030 විතර එන්න තියන සමාජවාදී පක්ෂයේ උතුරෙ නියෝජනය වෙන්නත් පුලුවන්

  • @user-sd2mx4yp2i

    @user-sd2mx4yp2i

    3 жыл бұрын

    Aniwaren porage ayudaya uge oluwa pora loku gemak ghayi api siruwen inna ona.

  • @srilankanaccidents4120
    @srilankanaccidents41205 жыл бұрын

    Freedom is in your mind Faith is in your words Pride is in our souls Lets Salute the nation.

  • @Realeye66
    @Realeye665 жыл бұрын

    සිවලිංගම් බොහොම ඉවසීමෙන් සහ බොහොම හික්මීමෙන් වැඩසටහනට සහභාගි වුණ බව තමයි අපිට පේන්නේ ඔයා ඒකට බොහොම ස්තුතියි එතුමට

  • @u.s.kvithanage4255
    @u.s.kvithanage42555 жыл бұрын

    කවදත් අපේ පුශ්න කතා කරන්න අහන්න කවුරැත් නැ ඒ වුනත් 225 තියෙන පුශ්න හැමදාම අහන්නේ අපි අරැන් ජය වේවා මේ වගේ හඩක් නැගුවට.....

  • @lashanmadushanka6832
    @lashanmadushanka68325 жыл бұрын

    වැරැද්දක් අපි අවබෝදයෙන් නොකර ඉන්න ඕනි නැත්නම් සමාජය අපිට දඩුවම් කරනවා.අන්න කතාව අරැන් ජය කොල්ලෝ

  • @ashenupendra
    @ashenupendra5 жыл бұрын

    HiruTV, Please Translate this in to Tamil, Otherwise some Sri Lankans will not understand the full meaning🙏🙏

  • @jaydiaz6664

    @jaydiaz6664

    5 жыл бұрын

    Coming soon

  • @diasbassistkrm

    @diasbassistkrm

    5 жыл бұрын

    good request

  • @ChathuraJayalath

    @ChathuraJayalath

    5 жыл бұрын

    Agreed

  • @ZeusChaplin

    @ZeusChaplin

    5 жыл бұрын

    I think most minority are bilingual or trilingual, this is a new trend by media to bring what’s happening in Tamil politics to light. I am happy Sinhalese people are truly concerned and watching these episodes. Tamil politics need both guidance and knowledge from experienced politicians and open mindedness of youngsters like Arun. One without the other will be disastrous.

  • @nasar195

    @nasar195

    4 жыл бұрын

    Singhla language need to teach jaffna side and all Tamil people's, if they know singhala they can communicate easy to understand, because those politicians give worng information about singhala people's.

  • @sudammasudamma4710
    @sudammasudamma47105 жыл бұрын

    මෙ අරැන් වගේ සින්හල මිනිහෙක් සිටියානම් අපිනත් ගොඩාක් වාසනා වන්‍තයී🙇🙇🙇🙏🙏🙏🙏

  • @amilasampath6332
    @amilasampath63322 жыл бұрын

    Again watched. Interesting

  • @lorddebate
    @lorddebate5 жыл бұрын

    We support you Arun!

  • @Realeye66
    @Realeye665 жыл бұрын

    Very interesting program , but I prefer if Sudesh handled Arun little bit better than he did . Anyway , I agree with Arun . Arun has be very careful now on , because his life is in real danger now . I have to write more but will do later .

  • @kothai123

    @kothai123

    5 жыл бұрын

    Arun will be used as a joker by sinhala media

  • @Realeye66

    @Realeye66

    5 жыл бұрын

    Jega Yo Yes, poor people are jokers to some people , I understand your opinion. But he is not .

  • @Realeye66

    @Realeye66

    5 жыл бұрын

    If a professor in a university said what he said then everyone will accept, this is the different in our world , crazy people

  • @Realeye66

    @Realeye66

    5 жыл бұрын

    Jega Yo You already divided and you see things as a Tamil Msn , but Arun speaks in a common sense , but you are too ignorant to understand him. You are blind and deaf

  • @deepakumari4929

    @deepakumari4929

    5 жыл бұрын

    Muwath onewata wada weswasa karanna epa ape sinhalune gundu denna hare hapannu demalu weswasa nokala utu jatiyak. Ekman wenna epa balamu

  • @chanonutube4209
    @chanonutube42095 жыл бұрын

    අරුන්ගේ අදහස් නම් මරු. හැසිරීම හා හැදියාව ටිකක් හදාගත්ත නම් වටිනවා..

  • @indkadinesh3590
    @indkadinesh35902 жыл бұрын

    අරැන් නියම තරැනයෙක්.ආදරෙයි අරැන් ඔබට අපි

  • @Artgenix_by_nimesh
    @Artgenix_by_nimesh2 жыл бұрын

    අරැන් තමයි හොදටම කරේ.රෙස්පෙක්ටි සහෝදරයා 💙💪

  • @sanjanamadhura
    @sanjanamadhura5 жыл бұрын

    1:35:17 🙌 අන්න ඒක තමා වෙලා තියෙන්නෙ

  • @saman0854
    @saman08545 жыл бұрын

    Great talk...great vision. Salute from south

  • @mohomednash2318
    @mohomednash23185 жыл бұрын

    Arun , yu speak the truth and yu have a strong vision plus logically it’s interesting to listen. Come up your ideas and do some better thing to innocent ppl who suffering from diz dirty politics. I mean doesn’t matter in north or south. We respect yu for the moment and keep going on till the victory.

  • @anojshiwantha4778
    @anojshiwantha47782 жыл бұрын

    කෙලින් කතා කරන. අපෙම එකෙක්. අරුන්. අයියා. වටිනවා. මෙහෙම. කට්ටිය ලංකාවෙ ඉන්න එක. 🤍. හැමොම මෙ වගෙ උනානම්. අද අපේ රට ඉහල තැනක🤍

  • @worldgottalents8967
    @worldgottalents89675 жыл бұрын

    We needed you mr Naga 2020 🇱🇰💪 We needed to change the system

  • @maduranga9563
    @maduranga95634 жыл бұрын

    අරුත් උබ නියම පොරක් උබ දෙසපාලණයට එන්නම ඔනි උබ වරෙන් මචං

  • @thushanthafernando3629
    @thushanthafernando36295 жыл бұрын

    i like this Arun fellow...... the way he speaks, the way he thinks, the way he reacts and most of all, the way he criticized.....

  • @sanjusanju3120
    @sanjusanju31205 жыл бұрын

    අරුන් මෙික ඉවරවෙලා යද්දි , මගදි සිවාජියට නෙලයිද,, 🤩😍😍😍🕵️🙏, දේශපාලනය කරන්න හැම පකයම එකයි,,,

  • @sasinsrilanka3835

    @sasinsrilanka3835

    5 жыл бұрын

    Sirawatama

  • @ronaldfernando1715

    @ronaldfernando1715

    5 жыл бұрын

    අඩෝ ඒක පට්ටාඇ...🤣😂😁😄😀😂🤣

  • @sl60tv40

    @sl60tv40

    5 жыл бұрын

    අරුන්ට ගහන්න 😂

  • @lashanmadushanka6832
    @lashanmadushanka68325 жыл бұрын

    නියම විප්ලවය හිංසාවෙන් තොරයි

  • @dasunabesingha1705
    @dasunabesingha17052 жыл бұрын

    ටික්‌ ටෝක් එකේ වීඩියෝ දැකල ආපු උන් කෝ 😌

  • @austintheplug7035
    @austintheplug70355 жыл бұрын

    young man demanding the most wanted practical solutions to problems ... great vision......

  • @pasindumithra5302
    @pasindumithra53024 жыл бұрын

    arun is a hero of all tamils and all sinhalese...we are with u,

  • @pirashanthan25

    @pirashanthan25

    3 жыл бұрын

    Not for tamils

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana37234 жыл бұрын

    Arun your explanation is an excellent ......shell we get together ......

  • @gunachandraedirisinghe948
    @gunachandraedirisinghe9483 жыл бұрын

    nice exchanges of arguments

  • @charudkofficial8115
    @charudkofficial81152 жыл бұрын

    ස්ටේටස් එකක් දැකලා ආවෙ..අරුන් නුබලා වගෙ කොන්දක් පනක්තියෙන උන් තමා මේ රටේ බිහි වෙන්න ඕන.ඇගෙ මයිල් නලියනවා මේ දේශපාලකයෝ කරන ජරා වැඩ ඇහුවාම රෙස් පෙක්ට් අරුන

  • @tajinkumara7950
    @tajinkumara79505 жыл бұрын

    සිවාජිලිංගම්ට බඩ බුරුල් වෙලා තියෙන්නේ 💩💩💩

  • @mariathasbruno8641

    @mariathasbruno8641

    5 жыл бұрын

    බුරුල් kiyana theuma mokkada ? mama yapanya inna demala

  • @tajinkumara7950

    @tajinkumara7950

    5 жыл бұрын

    @@mariathasbruno8641 like loose motion..

  • @mariathasbruno8641

    @mariathasbruno8641

    5 жыл бұрын

    @@tajinkumara7950 thanks bro

Келесі