ඒ අයට මම කියන්නේ පැපොල්ඇටලෝන්තයෝ කියල - Upul shantha Sannasgala [Lahiru mudalige][Hari Tv]

Ойын-сауық

#Talk_show #srilanka #lka

Пікірлер: 2 100

  • @mithilamadusankha7381
    @mithilamadusankha73813 жыл бұрын

    අවුරුදු දෙකකට කලින් බලලා බැනපු උන්ට දැන් හික් ගෑවිලා ඇත්තේ 😂

  • @anukindeepa222

    @anukindeepa222

    3 жыл бұрын

    @@sadevjayasooriya8566 රටේ තියන එකම ප්‍රස්නෙ ලෙඩේ විතර්ක් නෙමෙයි උද්දික පුතෝ

  • @user-hv9tv4vq4q

    @user-hv9tv4vq4q

    3 жыл бұрын

    @@sadevjayasooriya8566 ambooo

  • @rukarox9106

    @rukarox9106

    3 жыл бұрын

    @@sadevjayasooriya8566 වහල් බයිය 🖕😹

  • @rukarox9106

    @rukarox9106

    3 жыл бұрын

    @@sadevjayasooriya8566 අනේ උබ අම්මට හුකාගනින් පොන්නයා තොගේ account එක ඇත්ත එකක්ද පැපොල් ඇට ලොන්තයා 🖕😹 මට fake කියන්න කලින් උබ photo එකක් දාගනින්

  • @gamingsounds5944

    @gamingsounds5944

    3 жыл бұрын

    @@anukindeepa222 උබ හරියට ම හරි ...මේ first class බයියෝ ඉන්නකම් රට වෙනස් කරන්න බෑ...පොන්නයෝ

  • @tharindumaduranga9901
    @tharindumaduranga99012 жыл бұрын

    පොර මාරම එකෙක්. අනිත් හැම එකාම ලහිරු ලගට එනව. හැබැයි ලහිරුට පොර ලගට එන්න උනා 😂

  • @malshadisanayaka3825
    @malshadisanayaka38253 жыл бұрын

    දැන් බලද්දි මේ කතා 100%ක් ඇත්ත...❤️‍🔥

  • @IamYS123

    @IamYS123

    3 жыл бұрын

    100 likes. I am the 100th...proud.

  • @crandy5947

    @crandy5947

    2 жыл бұрын

    Ow , mamath danui balanne , aththa kathwa

  • @grantsage1761

    @grantsage1761

    2 жыл бұрын

    sorry to be so offtopic but does someone know of a trick to get back into an Instagram account..? I somehow forgot the account password. I would love any tips you can offer me.

  • @funnyworld1472

    @funnyworld1472

    2 жыл бұрын

    ඉස්සර බොරුද කියලා තියෙන්නේ එතකොට ..

  • @nadeekanuwan6940
    @nadeekanuwan69403 жыл бұрын

    අව්රැද්දකට කලින් ඇහුවම නොතේරැනු ගොඩක් දෙවල් දැන් තෙරෙනවා සර් ස්තුතිය ❤❤❤🌷

  • @samanthibomaluwage1359
    @samanthibomaluwage13592 жыл бұрын

    කට කැපුවත් තිත්ත ඇත්ත කතා කරන නියම මිනිසෙක් . වැඩේ තියෙන්නේ මේ දේවල් තේරුම් ගන්න පුළුවන් පිරිස අඩුයි. 👍

  • @dewminranawaka1867
    @dewminranawaka18673 жыл бұрын

    අදට නොවටින හෙටට වටින, අදට බොරුවක් වන හෙටට ඇත්තක් වන වදන් දෙන සන්නා ස'❤️

  • @charundakalinga6143
    @charundakalinga61435 жыл бұрын

    මොහුගේ කියවීම තෙරුන් ගන්නා සාමාජයක අති බහුතරය බිහි වුනු දාක ලාංකිය සමාජය ප්‍රශස්ත වෙයි..

  • @ishanchamara2738

    @ishanchamara2738

    2 жыл бұрын

    Mmm ape un hari kamathi wahallu wenta enisa sanna kiyana de piliganta kamathi na

  • @anojaariryadasa774

    @anojaariryadasa774

    2 жыл бұрын

    💪💪💪🙏🙏🙏💐💐💐

  • @pandavideo4191
    @pandavideo41914 жыл бұрын

    මට දුකයි මේ කියන මතය කවදාවත් බහුතරයකට තේරුම් කරවන්න බැරි එක ගැන.. ඒ කියන සාමකාමි රට මම මැරෙන්න කලින් දකින්න වෙන්නෙ නෑ.. අන්තවාදීන් බහුතරයක් ඉන්න රටක් කවදාවත් දියුණූ කරන්න බෑ. මගේ හිතේ තියෙන අදහස් ටික මෙයා කතා ක‍රද්දී සතුටුයි. ඒ වගේම ලහිරු මැදින් පනින්නේ ලස්සනට මෙහෙයනවා

  • @pramodmadushanka5509

    @pramodmadushanka5509

    3 жыл бұрын

    මගෙත් මතය මේක තමයි

  • @dinethliyanage1839

    @dinethliyanage1839

    2 жыл бұрын

    මගේත් මතය මේක තමයි ❤️❤️❤️❤️❤️

  • @isurimalsha7803

    @isurimalsha7803

    2 жыл бұрын

    අපි දැන් ඉන්නෙ මේ අවස්තාවේ

  • @nadeeshanidilushika3069
    @nadeeshanidilushika30693 жыл бұрын

    මම නම් ආසා මනුස්සයෙක්.. අදරේ කරන මනුස්සයෙක්....... සන්නස්ගල සර්......

  • @thilinasampath8720
    @thilinasampath87205 жыл бұрын

    වැඩක් නෑ සර්. ලංකාවේ තාර්කිකව හිතන උන් නෑ.

  • @ranilfernando3860
    @ranilfernando38604 жыл бұрын

    උපුල් ශාන්ත මම දකින විදියට කෙලින් කථා කරන, තමා විශ්වාස කරන දේ නොබියව ප්‍රකාශ කරන කෙනෙක්.

  • @jayanthapadmine5452
    @jayanthapadmine54524 жыл бұрын

    සැහැල්ලුවක් දැනෙනවා .මෙවා අහන්න වටිනාකමක් තියෙන දෙවල් .මාස ගානකට පසු බැලුවොත් මෙයා කියාපු දෙවල් හරි .

  • @maleeshadulaj597

    @maleeshadulaj597

    2 жыл бұрын

    මේවා ඇහුවම සැහැල්ලුවක් දැනෙනවාද ඔයාට. අම්මෝ ඉතින් 😅😅

  • @lakshan7970

    @lakshan7970

    2 жыл бұрын

    @@maleeshadulaj597 දැන් සැපද??????????? හික්ස්

  • @maleeshadulaj597

    @maleeshadulaj597

    2 жыл бұрын

    @@lakshan7970 comment එකෙන් කියපු දේ තේරුනේ නැත්තම් නිකන් හිටහන් බන් 🙂

  • @lakshan7970

    @lakshan7970

    2 жыл бұрын

    @@maleeshadulaj597 😂😂😂😂 දැන් සැපද බයියෝ

  • @chamikasahan290
    @chamikasahan2905 жыл бұрын

    උපුල් මහත්මයා මම පුද්ගලිකව කැමති කෙනෙක් නෙමෙයි .ඒත් මේ කතාව මනසින් ඇහුවොත් ,ඇත්ත කතාවක් !

  • @nandulhissella9466

    @nandulhissella9466

    2 жыл бұрын

    😂💦

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w3 жыл бұрын

    මේ මනුස්සයා කියන දේවල් ඔප්පු වේගෙන යන්නෙ..

  • @didulajeewada6761

    @didulajeewada6761

    3 жыл бұрын

    Ekagai

  • @ashenmenuka6281
    @ashenmenuka62815 жыл бұрын

    එක දෙයයි කියන්න තියෙන්නෙ. බනිනවනම් වීඩියෝ එක ඉවර වෙනකන් බලලා බැනපල්ලා

  • @Topithecorgi123

    @Topithecorgi123

    3 жыл бұрын

    😂😂😂👍👍👍👍

  • @nilukanawarathna1693

    @nilukanawarathna1693

    3 жыл бұрын

    Aniwaryen 😊😊😊😊

  • @Buddikanirosh
    @Buddikanirosh3 жыл бұрын

    මේක මුලින්ම බලල comment නොකර ගියා. අද ආපහු බලනව. මේ මනුස්සය කියවන්නෙ පට්ට පල් ඇත්ත යකෝ. අවුරුදු 1 1/2කට පස්සෙ බලද්දි අනාවැකි කියනව වගේ එදා කියපුව අද වෙද්දි ඔප්පු වෙලා තියෙනවා. මේ වගෙ මිනිස්සුන්ව රාජ්‍ය උපදේශකයො කරගන්න ඕනි 🙏 🙏 🙏

  • @relaxingsl1413

    @relaxingsl1413

    3 жыл бұрын

    Aniwa

  • @kamalprasanna3968

    @kamalprasanna3968

    3 жыл бұрын

    අද 2021මැයි..එදා කියපු දේවල් අද ඇත්ත වේගෙන එනවා..මාරයි..

  • @threelankan4705

    @threelankan4705

    3 жыл бұрын

    @Gayan Thisaru 😂 බලපන් අද වෙද්දි මේක ඇත්ත😂

  • @mihisurumihisuru9911

    @mihisurumihisuru9911

    3 жыл бұрын

    @Freddy Krueger තෝ සින්හලයෙක්ද

  • @shanaka5734

    @shanaka5734

    3 жыл бұрын

    @Freddy Krueger pamkak nathi pomnayek🤣

  • @Expedition92416
    @Expedition924165 жыл бұрын

    සන්නා කියන්නේ ඔටුන්න අහිමි රජෙක්

  • @damiththaranga9821

    @damiththaranga9821

    3 жыл бұрын

    ප්‍රභාකරන් මැරුනනෙ.

  • @ishanchamara2738

    @ishanchamara2738

    2 жыл бұрын

    @N.imantha de silva wiyangayen kiwuwe rajek wenna sudusu minihek kiyala

  • @lakshan7970

    @lakshan7970

    2 жыл бұрын

    @@damiththaranga9821 දැන් සැපද??????????? හික්ස්

  • @dillru8854
    @dillru88543 жыл бұрын

    අවුරුද්දකට පස්සෙ බැලුවාම කතාව ඇත්ත මෙකෙ cmnt දාපු අය් කෝ .... ද්දැන් බලන්න ආයෙත් මේක

  • @sadevjayasooriya8566

    @sadevjayasooriya8566

    3 жыл бұрын

    Ha innawa 😂mokkda wenna oni obathumanta

  • @lakshan7970

    @lakshan7970

    2 жыл бұрын

    @@sadevjayasooriya8566 දැන් සැපද??????????? හික්ස්

  • @BAIsuru-if5vm
    @BAIsuru-if5vm3 жыл бұрын

    "ලස්සන වචනයක් ගුගාලා අයිසින් කලා". ඇත්ත කතාවක් ❤️

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w3 жыл бұрын

    හෙන ගහනවා වගේ කියද්දි රිදෙයි ගොඩක් උන්ට. උන් දාපු කමෙන්ට් ඇති පහළින්.. 👇

  • @nadeekanuwan6940

    @nadeekanuwan6940

    3 жыл бұрын

    😁😁😁

  • @vadagathlatapata
    @vadagathlatapata5 жыл бұрын

    ඉතාමත් වටිනා සාකච්ඡාවක්, බොහොම ස්තුතියී !

  • @BRAIN_the_BRAIN
    @BRAIN_the_BRAIN5 жыл бұрын

    ඉතා හොද පැහැදිලි කිරීමක්... මධ්‍යස්ථ බවක් පේනවා...කතාව අහන්න ඉවරවෙනකල්

  • @chandimalnelumdeniya8621
    @chandimalnelumdeniya86214 жыл бұрын

    මං මේක බලන්නේ අවුරුද්දකට පස්සේ... දැන් බලද්දී සන්නා සර් කියලා තියෙන හැමදේම මේ වෙද්දී ඇත්ත වෙලා...

  • @maazinahamed4317
    @maazinahamed43173 жыл бұрын

    As a Sri Lankan Muslim I totally agree with him. Not bias and straight up spitting the truth. Mad props 🔥🔥

  • @sukiashi5447
    @sukiashi54474 жыл бұрын

    මෝඩයන්ට නොතෙරෙන එක එකාට කඩේ යන තනි මතයක් දරන එඋන්ට මේවා වහ කදුරු සත්‍ය කතාවක් respect sir🙏🙏🙏

  • @AberathnaDhanuja
    @AberathnaDhanuja5 жыл бұрын

    කමෙන්ට් බැලුවම හිතෙනවා මේ රට මෙහෙම හරි තියන එක පුදුමයි නේද කියලා 😂

  • @slfreedomvideo3088

    @slfreedomvideo3088

    5 жыл бұрын

    Aththa😀

  • @pasindugeethamadhu169

    @pasindugeethamadhu169

    4 жыл бұрын

    ❤️

  • @thememories2376

    @thememories2376

    4 жыл бұрын

    😥😥😥😥

  • @user-jl3wt7ub7w

    @user-jl3wt7ub7w

    3 жыл бұрын

    අනිවා .

  • @ddms169

    @ddms169

    3 жыл бұрын

    දැන් තේරෙනව මේ මගුලෙ රටේ ඉදලනන් වැඩක් නෑ කියල .මෝඩ හැත්තක් ඉන්නෙ . කියන දෙයක් මනසින් දැකල තේරුම් ගන්න බෑ මුන්ට.

  • @Anupachathurangamathsland
    @Anupachathurangamathsland3 жыл бұрын

    2021 ට හරියනම කතාව....

  • @sukitharandika6305

    @sukitharandika6305

    2 жыл бұрын

    bro 2022 ta hariyatama hri neda

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb3 жыл бұрын

    ඔබේ ශිශ්‍යයෙක් වීම ආඩම්බරයක් සර් ❤️💫

  • @anuruddaperera5496

    @anuruddaperera5496

    2 жыл бұрын

    ශිෂ්‍යයෙක්

  • @disnakarunarathna3487
    @disnakarunarathna34875 жыл бұрын

    👍. . මගේ රටේ මිනිසුන්ට නිවැරැදිව ඇහුම්කන් දීමට , නිවැරැදිව බැලීමට, කල්පනාකාරීව ක්‍රියා කිරීමට යහපත් මානසිකත්වයක් ලැබේවා ....🙏

  • @chamarah.m1422

    @chamarah.m1422

    5 жыл бұрын

    me rate minissunta kelawela thiyenne oka nethi nisa... api balanna oni minihawa newe kiyana de mokakda kiyala

  • @hasitha__

    @hasitha__

    5 жыл бұрын

    සිරාවට බන්

  • @disnakarunarathna3487

    @disnakarunarathna3487

    5 жыл бұрын

    @@hasitha__ 😲 🤔

  • @swarnalkdk

    @swarnalkdk

    5 жыл бұрын

    Ekagai obe adahasata

  • @kelumse2354

    @kelumse2354

    5 жыл бұрын

    මුට කඩෙ ගිහින් තියෙන්නේ තෙරෙනවා කියලා උගතුන් පිරිසක් නෙ උඔලත් මු වගේම මී හරකෙක් 🐃🐃🐃🐃🐃🐃🐃

  • @dahamsathsara1594
    @dahamsathsara15944 жыл бұрын

    2020 Balapu Aya Mee Paththat🔙♥️💛💚

  • @qforyou1110
    @qforyou11104 жыл бұрын

    හිතපං මූ කාටද කඩේ යන්නෙ කියලා. මනුෂ්‍යත්වයට ..👌🇱🇰

  • @chathuragayan2754

    @chathuragayan2754

    4 жыл бұрын

    Jvp එකට ය්කෝ😂 මනුශ්සත්වය පක🖕

  • @sushanvlogs4755

    @sushanvlogs4755

    4 жыл бұрын

    සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) kzread.info/dash/bejne/iIKg18qnj9TbXaw.html

  • @thilinaudaraperera8944

    @thilinaudaraperera8944

    3 жыл бұрын

    @@chathuragayan2754 ගොං පකයෙක් උඹනම්... කතාවෙම තියෙනවා යකෝ🤣😂 ඌ එහෙම නෑ කියන්ඩ හේතු.

  • @chathuragayan2754

    @chathuragayan2754

    3 жыл бұрын

    @@thilinaudaraperera8944 පල හුත්ති#ගෙ පුතා 🤣🤣

  • @ashen5821

    @ashen5821

    3 жыл бұрын

    @@chathuragayan2754 මෝඩ වේසිගේ පුතේක් මු

  • @chamaljeewantha7159
    @chamaljeewantha71595 жыл бұрын

    වැඩිපුර තියෙන්නෙ සුපිරි අදහස්

  • @viralonevideo
    @viralonevideo4 жыл бұрын

    සන්නා කියන්නේ icon එකක් ❤️

  • @amilapriyankara2669
    @amilapriyankara26693 жыл бұрын

    "මේ රටේ 2020 වෙනකොට පහලවෙන පාලකයා ඇමරිකන්, චීන ව්‍යාපාරික බේස් එක මැනේජ්කරන්න මැනේජර් කෙනෙක්" ලියලා තියාගන්න ඕන ප්‍රකාශයක් 👏👏

  • @Jayanddeelk

    @Jayanddeelk

    3 жыл бұрын

    Basil👀

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    2 жыл бұрын

    2020 නෙවෙයි 2025 නේද...කිව්වේ....????

  • @dilhanihe763
    @dilhanihe7632 жыл бұрын

    Respect සන්නස්ගල sir❤️🙌ඇත්ත කතාව ✊️👀

  • @sashikadulaj5209
    @sashikadulaj52095 жыл бұрын

    හැමෝම කියන්නෙ වැරදුනා කියලා විතරය් වැරදිච්ච තැන හොයන්නවත් විසදුමක් හොයන්නවත් කල්පනාවක් නෑ.

  • @TripPisso
    @TripPisso5 жыл бұрын

    උපුල් සර් මේ ලඟඳි අපි ඔබ හමු වෙන්න ගිය වෙලාවේ ඔබ කිව්වෙ " මේ වෙලාවෙ මිනිස්සුන්ට කතා කරන්න ඕන භාෂාව ඔබ නොදන්නා බවයි " ඔබ හරි. බලන්න තව ටිකකින් එම ප්‍රකාශය සත්‍ය වන අපූරුව කොමෙන්ට් සෙක්ශන් එකේදිම 😄😄👇👇

  • @hiranindusara5883

    @hiranindusara5883

    5 жыл бұрын

    Trip Pisso ට්‍රිප් පිස්සො උබල හරි මචන් පාඩුවෙ බලන් ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ☺️

  • @kushiperera7085

    @kushiperera7085

    5 жыл бұрын

    ekenma

  • @lifeindu-sl4588
    @lifeindu-sl45885 жыл бұрын

    කොමෙන්ට් බලපුවාම හිතෙන්නෙ 80% ක්ම ඉන්නෙ මී හරක් කියල. ඌ කියන සින්හල තේරෙන්නෙ නැති ගොබ්බ හැත්‍තක් ඉන්න සුන්දර රටක් මේක.

  • @kal869

    @kal869

    4 жыл бұрын

    ඔව් උඹට හැමදේම තේරෙන එකානේ ,

  • @fourbyfourrox

    @fourbyfourrox

    4 жыл бұрын

    Ow uba Hari ugatha ne

  • @geemathaka4233

    @geemathaka4233

    4 жыл бұрын

    අනේ පලයං පකෝ යන්න මහරගම මේ පකයගේ ගෙවල් අවට ඉන්න උන් දන්නවා මේකා කවුද කියලා..මොකෙද්ද බං මු.උබලට වීරයෙක් උනාට අපිටනම් මේකා හිවලෙක්.උබලා මොනාද බං දන්නේ හුජජ කොලුවෝ.වරෙන් මහරගමට දවසක එක්කන් ගිහින්ම උබට තේරුම් කරලා දෙන්නම්..

  • @mangalabandara3800

    @mangalabandara3800

    4 жыл бұрын

    muwage ratak jathiyak nathi eunnta kade yanna epa...mokada muth ekthara manasika ledek.maharagama minisungen ahanako.muge wadawala tharama...mukiyana ewa muge ganiwath ahanawada danna. 🐂🐂🐂

  • @geemathaka4233

    @geemathaka4233

    4 жыл бұрын

    @@mangalabandara3800 aniwaren.wadak na ban kiyala

  • @inshafahmed8656
    @inshafahmed86565 жыл бұрын

    Ur a great person. Respect ✊

  • @chamilalariyawansa1132
    @chamilalariyawansa11325 жыл бұрын

    පට්ට. වෙනම එකක්. වෙලාවකට හිතෙනවා අපි හරි කියල හිතන දේ කොච්චර වැරදිද කියල .🙄

  • @susithasonnadara4265
    @susithasonnadara42655 жыл бұрын

    U r right Mr. Open ur mind

  • @nerumsam2604

    @nerumsam2604

    5 жыл бұрын

    😆😆

  • @kosalaabc
    @kosalaabc5 жыл бұрын

    පහල තියන comment කියවපුවම ගොඩක් කලකිරුණා තමන් දරන මතයම හරි කියල පෙන්නන්න දඟලන පිරිසක් මිසක් අවබෝධයෙන් දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන අය බොහොම අඩුයි ,

  • @visalmadushabamunuwitagama6353

    @visalmadushabamunuwitagama6353

    5 жыл бұрын

    Perata yamak gana hitannawat ba me wage jathiyak ekka

  • @heshanariyawansa1548

    @heshanariyawansa1548

    5 жыл бұрын

    👐

  • @MASHSanZz
    @MASHSanZz3 жыл бұрын

    මෙතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත වගේම මම මේ කතාවට සීයට සීයක් එකගයි. මේ වගේ චින්තන රටාවක් රටේ බහුතරේට තුබුනනම් ලංකාව මීට වඩා සුන්දර තැනක් වෙන්න තිබූනා.🍂

  • @dinukaudanadisanayaka790
    @dinukaudanadisanayaka7905 жыл бұрын

    අමුවෙන් ෂොට් එකක් ගැහුව වගෙ.ලංකාවෙ ඉන්න ගොඩක් ඡාතිවාදි හැත්තට මෙක තෙරෙන්නෙ නැතුව ඇති.අමුවෙන් කිවිවා උනත් මෙවා තාමා යකො නියම සිංහල. පට්ට video එකක් සියළු දෙනාම නැරඹීය යුතු.

  • @maheshrupasingheify

    @maheshrupasingheify

    4 жыл бұрын

    උඹේ මූන බැලුවම පේනව 90’s ඉපදුන එකෙක් කියල 😂

  • @harshidoloswala5646

    @harshidoloswala5646

    4 жыл бұрын

    Salute to you sir!

  • @srinathsupunjayawardena9466

    @srinathsupunjayawardena9466

    4 жыл бұрын

    Lassanata terum karanawa bn✌

  • @hemastudio924

    @hemastudio924

    4 жыл бұрын

    @@maheshrupasingheify the

  • @sushanvlogs4755

    @sushanvlogs4755

    4 жыл бұрын

    සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) kzread.info/dash/bejne/iIKg18qnj9TbXaw.html

  • @ravik2242
    @ravik22425 жыл бұрын

    His words hold my mind for a while

  • @pawindukumara3805
    @pawindukumara38055 жыл бұрын

    සර් මම නම් කවදාවත් ඔබ තුමාගෙන ඉගෙන ගෙන නෑ.ඒත් ඔබතුමා කියන සිංහල මට නම් තේරෙනවා.රටේ කරුමෙට ගොඩාක් කාලකන්නින්ට ඔබ තුමා කියනදේ තේරෙන්නේ නෑ.comments බැලුවාහම හිතාගන්න පුලුවන්.මොකද ගොඩාක් එවුන් දේශපාලන බත් බැලයෝ උන්ගේ දේශපාලන දැක්මට විරුද්ද හැමෝම උන්ට දේශ ද්‍රෝහීන්

  • @shalinka5923
    @shalinka59234 жыл бұрын

    ඇත්ත කතාව.. අපේ රටේ කාලකන්නි මිනිස්සුන්ගේ ඔළුවල තියෙන්නේ ගූ... යුද්දයෙන් පසු රට කොහොමද ගොඩගන්න කියන කතිකාවතක් රටේ කිසිම එකෙක් හදන්නේ නෑ.. කොහෙන් ගියත් අන්තිමට ඉතුරු වෙන්නේ මිනිස්සු දෙපිල බෙදිලා බැනගන්න එක.. මී හරක් වගේ එවුන් මෙහෙම රණ්ඩු වෙද්දී ගොටාබය නෙමේ දුටුගැමුණු රජ්ජුරුවෝ ආවත් රට ගොඩගන්න බෑ...

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad89732 жыл бұрын

    මේ කතාව අද 100% ඇත්ත වෙලා තියෙන්නෙ.... බුරැතු පිටින් කඩේ ගියපු එවුන් අද රෙද්දෙ රෙවිලා ඉන්නෙ, සන්නා අනාගතය දැක්කා, මන්ද අතීතයෙන් එක්ක තිබුන අත්දැකීම් නිසා...

  • @lahiru6384
    @lahiru63842 жыл бұрын

    අවුරුදු දෙකකට කලිනුත් මම මේක කිවුවා දැන්වත් තේරේනවද

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne13524 жыл бұрын

    Best hari tv interview ever! 🔥

  • @diwankachalitha1733
    @diwankachalitha17333 жыл бұрын

    උපුල් සර් කියන්නෙ මම ගොඩක් ආස චරිතයක්.මම ඉගෙන ගෙන නෑ සර්ගෙන්.ඒත් සර්ගේ හැම අදහසටම කැමති.සර්ගේ නම්බර් එක හොයලා දෙන්නකෝ

  • @sesco297

    @sesco297

    2 жыл бұрын

    077739 1766

  • @devilwriter2658
    @devilwriter26585 жыл бұрын

    බහුතරයක් මොඩ යක්කු සම්පූර්ණ අපන් පට්ට ඇත්ත .. සිංහල මදි ඉගෙන ගනින් සිංහල සංස්කෘතිය

  • @sameerachathuranga9093
    @sameerachathuranga90935 жыл бұрын

    මාර කතාව 12:51

  • @kanishka__
    @kanishka__5 жыл бұрын

    මට අවු.19 යි...මං එකඟයි ඔබේ අදහසට

  • @amithabmalan7434
    @amithabmalan74344 жыл бұрын

    ජාතිවාදී පකයෝ කමෙන්ට් දාලා තියනවා දැක්කා.මේක ටිකක් තේරුම් ගනින් පකයෝ

  • @nimsdiary_
    @nimsdiary_5 жыл бұрын

    Respect u upul sir ☝👏

  • @nycalien
    @nycalien5 жыл бұрын

    මේ වීඩියෝ එකට දාලා තියෙන ගොන් කුනුහරුප comments දැක්කාම තේරෙනවා මේ මනුස්සයා කියන දේවල් හරි කියලා.

  • @muthuthanthrigecooray9313

    @muthuthanthrigecooray9313

    5 жыл бұрын

    Upul hari Sihalayo kareyo tama Gon harak Bath kana mee harak Rata inna sinhala apita aka danaynawaa

  • @nycalien

    @nycalien

    5 жыл бұрын

    @@muthuthanthrigecooray9313 සින්හල මිනිස්සු ගොන් හරක් නෙමෙයි. අපි හරි උනුවෙන හිත් ඇති මිනිස්සු. සින්හලයො තමන් බඩගින්නේ ඉන්දලා හරි තව මනුස්සයකුගෙ බඩගින්න නිවන්ඩ ලෑස්ති මිනිස්සු. නමුත් අපි හරි ආවෙගශිලී මිනිස්සු.

  • @manikerenuka6015

    @manikerenuka6015

    5 жыл бұрын

    සහතික ඇත්ත මලිත්

  • @dumindasudarshana1281

    @dumindasudarshana1281

    5 жыл бұрын

    Sinhalayage hitha unuwena nisai me hama prashnayakma..hamadaama sinhalayatama thamai pahara wadinne,hethuwa ape sinhalayo sama harak wena jaathinta kade yanawa,meketh innawa e wge ewun..thambinta puka dena un..un innakan me rata goda daanna baha..

  • @0382236222

    @0382236222

    5 жыл бұрын

    vediya inne gonnu kiyala therum ganna.

  • @vimukthimadushan2773
    @vimukthimadushan27735 жыл бұрын

    Great ideology but I don’t think people are wise enough to understand it

  • @RogueLegend999

    @RogueLegend999

    5 жыл бұрын

    People are not mature enough to understand it

  • @RogueLegend999

    @RogueLegend999

    5 жыл бұрын

    @layaback all you hear is words. There is a timeline of incidents that you fail to see. Give it some years

  • @isuruudayanga5933
    @isuruudayanga59334 жыл бұрын

    එදා කියපුව අද අහන එකෙක්ට හොදට තේරෙයි. මනසින් බලන්න ඕනි🖤

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake20193 жыл бұрын

    මූ කියන ඇත්ත තෙරෙයි මූ මැරුණම ඒක තමයි ලෝකේ හැටි

  • @royanthony4646
    @royanthony46465 жыл бұрын

    back ground music එක super ....පට්ට balance ..... සන්නස්ගල ඔබව , ඔබගේ කියවීම තේරුම් ගන්න හැමෝටම පුළුවන් උනානම්.....

  • @hirujohn373

    @hirujohn373

    5 жыл бұрын

    Respect you sir Upul!!

  • @premathileke

    @premathileke

    5 жыл бұрын

    Maybe ....they ll understand you years after you pass away...just maybe

  • @sharmilavithanage2880

    @sharmilavithanage2880

    5 жыл бұрын

    ඔව් එ කියවිම අැතුලේ අන්තර්ගතය අපුරැයි.

  • @VindulaP

    @VindulaP

    5 жыл бұрын

    Ow ow umba wage maha praknayanta witharai ne me gobbaya kiyana ewa therenne.

  • @himathweerapana8362
    @himathweerapana83623 жыл бұрын

    සන්නා සර්ගේ class ගියපු අය මේ කොණට👉

  • @damiththaranga9821

    @damiththaranga9821

    3 жыл бұрын

    25යී 🤭🤭🤭

  • @hyroproto4364

    @hyroproto4364

    3 жыл бұрын

    ඇයි උබේ කොන කපලද?

  • @lankanathwickramaratne410
    @lankanathwickramaratne4105 жыл бұрын

    Sannasgala is a "freee thinking"- man !!- -(only few people undestand !--)--

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera89443 жыл бұрын

    2020 ආයෙත් බලනවා... ❤

  • @amandafernando8043
    @amandafernando80433 жыл бұрын

    Respect sir!

  • @chathuridinushika8185
    @chathuridinushika81853 жыл бұрын

    අපි වාසනාවන්ත වුණා සර්ගෙන් ඉගෙනගන්න ❤❤❤ එදා වගේම අදත් ඇස් වහන් අහගෙන ඉන්න පුලුවන්... තිත්ත ඇත්ත අමුවෙන් අහද්දි කනට ගහනවා වගෙයි .... ඒකයි ගොඩක් උන් ඇවිලිලා ඉන්නේ... 🙏

  • @anuruddhapushpakumra285
    @anuruddhapushpakumra2855 жыл бұрын

    මේ මනුෂ්‍යගෙ උගත්කමයි බුද්ධියයි දෙකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තැනට මෙතුමාව ගේන්න තරම් අපේ රටේ මිනිස්සු අපොහොසත් වෙලා.ඒක රටේ අවාසනාව.

  • @dilushidhunyaprabodhanee2825
    @dilushidhunyaprabodhanee28253 жыл бұрын

    අවුරුදු දෙකකට කලින් උනාට ඔහුගේ ඒ හැම වචනයක් ම කාලීනයි. මරු. අයිකන් එකක් සන්නස්ගල කියන්නේ 💟

  • @bhanukaranadewa4382

    @bhanukaranadewa4382

    2 жыл бұрын

    adarei manike..!

  • @C424c424
    @C424c4245 жыл бұрын

    එක එක මනුස්සයාගෙ බුද්ධි මට්ටම් අනුව මෙතුමා කියන දේවල් තේරුම් ගනියි .. කවුරු කොහොම කිව්වත් මෙතුමා කියන..සමහර දේවල් සම්පූර්ණ ඇත්ත ..සමහර දේවල් වලට නම් කොහෙත්ම එකඟ වෙන්න බැහැ...ලහිරු ඔබ ඔබේ රාජකාරිය හරියටම කරනව ..හැම මනුස්සයාම..සතුටු කරන්න පුළුවන් program එකක් ලෝකෙ කොහෙවත් තවම කරල නැහැ....good job ලහිරු keep it up ..👍👍👍👍

  • @vijaya5805

    @vijaya5805

    5 жыл бұрын

    thota terenney nattae thoth moooo vaga ammata ballo hukapu pakek

  • @C424c424

    @C424c424

    5 жыл бұрын

    @@vijaya5805 සේරටම කලින් මනුස්සයෙක්ට කතා කරන්න ඉගනගන්න තමුන්ගෙ අම්ම තමුන් ජාතය කරල තියන්නෙ තමුන් කියන විදිහට වෙන්න ඇති කියල..තමුන්ගෙ comment එක කියවන..ඕනි කෙනෙක්ට හොඳින් තේරුම් ගන්න පුළුවන්...මම මෙතන..කාටවත් කුණුහරුප කියල..නැහැ මගේ කැමැත්තට..හොඳ නරක..කියල..comment..කරාම ඒකට තමුන්ට ඇති..කැක්කුම..මොකක්ද.. so please dont send any bad comments again and again i.am warning to you...

  • @jeewandaragedharmasiripere7082

    @jeewandaragedharmasiripere7082

    5 жыл бұрын

    Dakka nada..?minissunga upakshsva. Ganna onahariya ganna danna nathiays..0039 3890187137

  • @janathlakshitha2387
    @janathlakshitha23873 жыл бұрын

    සන්නස්ගල සර් වෙනස් විදියට හිතන වෙනස් අදහස් තියන සුපිරි චරියක් ❤️

  • @naguleswaran7844
    @naguleswaran78444 жыл бұрын

    Sir I nove see I like you in this island any one sir. next generation need you sir. God bless you sir.

  • @HaneezHaroon
    @HaneezHaroon5 жыл бұрын

    Best teacher explaining stuff. Listen till the end. You can draw your own conclusion :-)

  • @kusumsadaruwan7966
    @kusumsadaruwan79663 жыл бұрын

    පට්ටම කතාවක් කියන්න වචන නෑ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amiladayanjana2916
    @amiladayanjana29165 жыл бұрын

    සරලව කියන්නේ ආගම මොනවා උනත් හොඳ මිනිහෙක් වෙන්න කියල

  • @editinglab6021
    @editinglab60212 жыл бұрын

    2022 බලන්නේ කවුද😂

  • @WISEMARTIAL
    @WISEMARTIAL3 жыл бұрын

    ගොඩාක් අය තේරුම් නොගත්ත ඉතාමත්ම ගැඹුරු චරිතයක්! මෙතුමාව තේරුම ගත්ත අය අතලොස්සයි. නොගත්ත අය ගැන දුකයි. කොහොමත් තිත්ත ඇත්ත සෘජුව කතාකරන අයට වැඩිය කට්ටිය කැමති නෑ, උන් ගැන දුකයි. ගරු කරනවා සර්ට! සර්ව හදුනා ගැනීම බාග්‍යක්. (ටයිප් කරපු කීබෝඩ් එක අවුල්, අකුරු වැරදී- සමාවෙන්න සර්)

  • @mettanandajayasingha4642
    @mettanandajayasingha46425 жыл бұрын

    මනුශ්‍ය ජාතියේ කෙනෙක් වශයෙන් සිතන ඔබගේ සත්‍යම කතාව ,දර්ශනය කාගේ හරි උවමනාවකට තමන්ගේ ඔලුවට දාන ජාති, ආගමකට රැවටිලා ඉන්න වැඩි හරියකට තේරෙන්නෑ.ඒකයි මේ රටේ විනාසයට මුල.

  • @tribelife7650

    @tribelife7650

    5 жыл бұрын

    yes, ou, shari: born to be non religen- learning a life to be live -we all are human -Lankawe sanasgala veradilu honda kenekk hoyala denna ,Salman rusdy ,Richerd souysa,Eknelgoda,Rohan vijayavira,Vijaya kumaranthunga,Julian Assange,Edward Snowden, Khashoggi- therum ganna danne neththam hoyala balanna* demaupiyo saranay *

  • @blackmicsplus2792
    @blackmicsplus27925 жыл бұрын

    මේ කතාවෙදී තවත් වීඩියෝ කිහිපයක් ගැනම කියවෙනවා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝස් වල ලින්ක් දාන්න ✌️✌️

  • @rathsarakofficial
    @rathsarakofficial3 жыл бұрын

    මෙන්න නියම පොරවල්💪💪

  • @anushadisna8005
    @anushadisna80055 жыл бұрын

    තමන්ගේ මතයෙන් බැහැරව සවන් දෙන්න.ගොඩාක් දේ ලස්සනට තේරේවි

  • @Nasaraniya131

    @Nasaraniya131

    3 жыл бұрын

    Ehemei

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage1805 жыл бұрын

    මොනවා කවුරු කොහොම කිව්වත් ඔහු කාටත් නැතිව කෙලින් කතා කරන කෙනෙක්... කියන ටිකත් හරියට කෙලින් කිව්වා!!!

  • @dylansyakkaggalaravanalage180

    @dylansyakkaggalaravanalage180

    5 жыл бұрын

    @layaback නරි රනියගෙ පුකවල් ලෙව කන්නෙ මේ යකා කොහෙද, උගෙ ගේම් වලට උදව් දෙන එවුන් ඌත් එක්කම එකට ඉන්නෙ පාර්ලිමේන්තුවෙනෙ!!! උන්ව එතනට යැව්වෙ කව්ද අපේම මිනිස්සුනෙ???

  • @bunchi1000
    @bunchi10005 жыл бұрын

    Respect sir

  • @Pubudumusic
    @Pubudumusic5 жыл бұрын

    මේ සර් කියන දේ වීඩිඕ එක දෙපාරක් විතර බලල තුන් පාරක් විතර හිතන්න ඕනා ... කියන හැම වචනෙකම ලොකු දෙයක් ගැබ් වෙලා තියනවා ...ඇත්තටම ආඩම්බර වෙන්න පුලුවන් මොලයක් ❤️🙏 Respect

  • @ashanidafra5053
    @ashanidafra50533 жыл бұрын

    BITTER TRUTH GAVE ME goosebumps

  • @DILUSHAMALITH
    @DILUSHAMALITH5 жыл бұрын

    හොදට අහං ඉන්න. ගොඩක් දෙවල් තෙරෙවි.

  • @DILUSHAMALITH

    @DILUSHAMALITH

    5 жыл бұрын

    Nadeeshani hettigoda oyata hodai kiyla hithna ona dayk🤭🤭

  • @pabloescobarlite1740

    @pabloescobarlite1740

    5 жыл бұрын

    Dilusha Malith ඌ කියන්නේ ඇත්ත

  • @kasunprabath8579
    @kasunprabath85795 жыл бұрын

    දවසක මේ රටේ මිනිස්සු වෙනස්වෙයි විද්‍යාත්මක වෙයි එදාට සන්නස්ගල, ඔයාට ඔයාව පෙනෙයි.එතකල් මේ දේවල් කොයි කාටත් තිත්තයි.

  • @vidam9067

    @vidam9067

    5 жыл бұрын

    Edata muta address nati wei

  • @ddms169

    @ddms169

    3 жыл бұрын

    දැන් කාටත් තේරිලා තියෙන්නෙ brother ❤️

  • @jajeeasb7758
    @jajeeasb77583 жыл бұрын

    එදා මෙයා කියපු දේවල් අද ඇත්ත වෙලා තියනවා ...

  • @lakshithaprasad7802
    @lakshithaprasad78024 жыл бұрын

    සුපිරි මොළයක් ❤️🔥

  • @lahirubuddikainfo4477
    @lahirubuddikainfo44775 жыл бұрын

    කියන විදිහ වෙනස්.හුගක් දේවල් වලට එකග වෙන්න පුලිවන්.full video බැලුවොත් තේරෙයි.

  • @TheADD.

    @TheADD.

    5 жыл бұрын

    Ekagayi

  • @annharper4853

    @annharper4853

    5 жыл бұрын

    mama katolika habai matath hithenawa deken ekak fake kiyala habai dan inna kena thamai mama danna malcom ranjith piyathuma ethumata dan katawath kade yanda ona naha @@TheADD.

  • @filmdoctors1973

    @filmdoctors1973

    5 жыл бұрын

    subscribe UCouAFi17TICzO33FNhKteeQkzread.info/dron/ouAFi17TICzO33FNhKteeQ.html කොච්චර හොද මූවීස් තියෙනවද ඔයා මගඇරගත්තු, සබ්ස්ක්‍රයිබ් එකක් දීලා ෆලෝඅප් එකක් දෙන්න ඔයාගෙ සබ්ස්ක්‍රයිබ් එක මාර වටිනව, අමතක කරන්න එපා , ඉස්සරහට (මැයි 31 ) රිලීස් වෙන්න තියෙන ගොඩ්සිලා කින්ග් ඔෆ් මොන්ස්ටර් එක බලන්න කලින් මොන්ස්ටර් යුනිවර්ස් එක ගැන "මොනාර්ක් ප්‍රොජෙක්ට් " එක ගැන කරන පැහැදිලි කිරීමක් කරන වීඩියො එක බලාපොරොත්තුවෙන් ඉන්න . අපි තමයි ෆිල්ම් ඩොක්ටර්ස්, මෙන්න මේ ෆිල්ම්ස් 3න් එකක් හරි බලලා තියෙනවද? නැ නේද, මෙන්න ලින්ක් එක මෙ තුනෙන් එකක් ඩව්න්ලොඩ් කරන් මේ නිවාඩුවට බලන්න. kzread.info/dash/bejne/l5eIl7eppte_l7A.html

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai4 жыл бұрын

    නියම වචනේ නියම මිනිස්සුට "පැපොලැටලොන්තයො" ඒ අපේ සන්නා සර්🖤

  • @user-le8mt4ni5k
    @user-le8mt4ni5k5 жыл бұрын

    Proud of u sir

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL85 жыл бұрын

    කථාව දිගටම ඇහුවොත්, ලොකු ඇත්තක් මේක ඇතුළෙ තියෙනවා.පටන් ගන්නකොටම මෙන්න අහවල් කථාවක් දාල කියල ඇහුවොත් අවුල්...නියමයි සන්නස්ගල සර්...

  • @shavindadissanayake9345
    @shavindadissanayake93455 жыл бұрын

    A great speech. Intellectual and visionary. Full of insightful views. Unfortunately his "language" and "vision" cannot be "read" by the majority of Sri Lankans. Nevertheless, a minority of educated and intelligent community is with them.

  • @RasanSamarasinghe

    @RasanSamarasinghe

    5 жыл бұрын

    100% agree.

  • @ruwimedis8288

    @ruwimedis8288

    4 жыл бұрын

    Shavinda Dissanayake Well said.👍👍

  • @Don-jm9qm
    @Don-jm9qm5 жыл бұрын

    Lahiru this is not a legent, he's just business teacher, but he's idea is valuable,

  • @bushraameer6135
    @bushraameer61353 жыл бұрын

    සම්පූර්ණ සත්‍ය ගරු කරනවා සර්

  • @dposhz
    @dposhz4 жыл бұрын

    ඔබ දකින දැක්ම දැන් ඉන්න බහුතර ගොබ්බයොන්ට තෙරෙන්නෙ නැ සර්.. මන් එකගයි ඔබෙ තර්ක වලට, වෙනස්ව දකින එකට !

  • @ASHANonline
    @ASHANonline5 жыл бұрын

    බොහෝ පිරිසකට නොතේරෙන තේරුනත් නොතේරුම් ගන්න හදවතින් අපි ගැන මම ගැන ඔබ ගැන රට ගැන කතා කරන මං දැක්ක එකම සිංහල මිනිහා.ඔහුගේ කතාව බොහෝ සෙයින් සංකීර්ණයි.එහි හරය සෙවීමටනම් ඒ තුලට කිදා බැසිය යුතුයි. සීනි බනිසක් උවත් මතුපිටින් ලෙව කෑ විට දැන්නේ සීනි රස වුවත් ඇතුල රස ඊට හාත් පසින් වෙනස්ය. මතු පිටින් ලෙව කා , අපෝ තිත්ත යැයි නොකියා ඔහු තුලට කිඳා බැස බලන්න. වැටහෙයි ඔහුත් අපත් සිටින්නේ අන්ත දෙකකද එකකද කියා. සුනිල් සර් ඔබට දීර්ඝායුශ.

  • @dhampalparapura

    @dhampalparapura

    5 жыл бұрын

    තෝ වගේ හරක් රැවටුනාට හැමෝම මේ මන්ද බුද්ධිකයට රැවටෙන්නෙ නෑ

  • @ASHANonline

    @ASHANonline

    5 жыл бұрын

    @@dhampalparapura thankyou

  • @mccullumdamps5785
    @mccullumdamps57855 жыл бұрын

    Not a fan of lahiru but this episode is something can change people mentality.. share this

  • @maduwandilruk6264
    @maduwandilruk62644 жыл бұрын

    ඔලුවක් තමා බන් මු මර පොරක් මෙකෙ ඉන්න උන්ට ඔවා තෙරෙන් නැ

  • @nailahad8995
    @nailahad89954 жыл бұрын

    true legend

Келесі