මම ආසයි මූණ පුක කරගෙන මැරෙන්නේ නැතුව විසිල් එකක් ගහලා මැරෙන්න | Upul shantha Sannasgala | Haritv

#lahirumudalige #upulshanthasannasgala #ranilwickremesinghe
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 300

  • @Haritv
    @Haritv Жыл бұрын

    Thangamale Diaries website link- www.thangamalediaries.com/ crowdfunding youtube video link- kzread.info/dash/bejne/pHyVpsiPqZqcqtI.html about film youtube video link- kzread.info/dash/bejne/YmyOxqOIfNmXoJM.html

  • @tharukapathirage6054

    @tharukapathirage6054

    Жыл бұрын

    dayaka una

  • @Ceylon727

    @Ceylon727

    Жыл бұрын

    So happy to contribute!!! As a biology student even I went to his class 🏅

  • @beruwalagenalikapriyangani3369

    @beruwalagenalikapriyangani3369

    Жыл бұрын

    000

  • @talkwithpubudu3313

    @talkwithpubudu3313

    Жыл бұрын

    සන්නස්ගල සර්ගෙ දුරකථන අංකයක් දෙන්න

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

  • @thushankavinda116
    @thushankavinda1169 ай бұрын

    බැහැර කළයුතු දේ ඇති නමුත් ආදර්ශමත් ජීවිතයක්.. "මම දකින විශිෂ්ටම විශ්‍රාමිකයා ඔහුය..❤"

  • @tikirimari1019
    @tikirimari1019 Жыл бұрын

    "මං පට්ට ටීචර් කෙනෙක්" ඒ වචන ටිකෙන්ම කියන්න පුලුවන් සර් සර් ගැන කොච්චර විශ්වාසෙකින්, කොච්චර අභිමානයකින්ද ඉන්නෙ කියලා. ❤️🌸

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 Жыл бұрын

    කවදාවත් ඔබේ පන්තියකට තියා ඔබව හැබැවින්වත් නොදුටු ඔබේම වයසේ සිටින මම ඔබේ මේ වෙනස් ච්න්තනයට, හදවතින්ම උපහාර දක්වම්. මෙවන් හදවත් ලොව සුවපත් කරයි.

  • @kalpanikuruppuarachchi184
    @kalpanikuruppuarachchi184 Жыл бұрын

    තමන් ගැන උපරිම ආත්මතෘප්තියක් ඇති මනුස්සයෙක්.මනුස්ස ජීවිතේ වෙන්න ඕනේ ඒකයි.ඒත් ගොඩක් අයට නැත්තෙත් තෘප්තියම තමයි.🔥🔥🔥

  • @prabhathjinadasa
    @prabhathjinadasa Жыл бұрын

    ජීවිතේ ලොකුම මානසික ශක්තිය දුන් මිනිසා❤️ සන්න සර්. ආදරෙයි. ඉගෙනගත්තු හැම අකුරටම ස්තුතියි .

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika Жыл бұрын

    සාර්තක වෙනවා කියන්නෙ හරි ඇරියස් කවර් කරන එක..හරි ලස්සන කතාව ❤️

  • @mahesharavinda4056
    @mahesharavinda4056 Жыл бұрын

    හම්බෙන්න වචනයක් කතා කරන්න ආස හිතෙන කෙනෙක්..සන්නස්ගල සර්..❤

  • @kumarakumara9050
    @kumarakumara9050 Жыл бұрын

    මම දන්නා තරමින් උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ ආදරය,දයාව මිනිසත්කම හොදින්ම හදුනන සොදුරු මිනිසෙක්.ඒ උතුම් මිනිසාට මම හදවතින්ම ආදරෙයි.තෙරුවන් සරණයි සර්ට.

  • @pubudusuranjala3680

    @pubudusuranjala3680

    Жыл бұрын

    මුලු කතාවම අහගෙන බලාගෙන ඉදලා එක තැනක් අල්ල ගත්තා. සන්නස්ගල සර් මෙතරම් ජනප්‍රියයි උනෙ පට්ට ගුරුවරයෙක් නිසාමමත් නෙවෙයි. ඔනෙම ජාතියක, ආගමක, හැමට එකසේ ආදරය කල නිසා. අපි හැමෝම එහෙම එකිනෙකාට ආදරය කරන්න ගරු කරන්න පුරුදු උනාම අපේ රට ලෝකයේම සුන්දර රටක් වෙයි. 🙏🙏

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 Жыл бұрын

    වටිනම කෑල්ල තමයි සන්නා කියනව ඔහු ජොයින්ට් එක ගහද්දි ළහිරු කවදාවත් බොන් නෑ නමුත් සංවාදයේ යෙදෙනව කියල...ඒ bubble එක මරු

  • @slcreations4
    @slcreations4 Жыл бұрын

    සර් කතා කරද්දි අපි බලන්නෙ හරියට ප්‍රවීන නළු ෂාරුක් ඛාන්ගෙ ඉතා ජනප්‍රිය ෆිල්ම් එකක් බලනවා වගේ ඒ තරම් හරිම සුන්දරයි, ජීවිතේ නව මං සොයා යන ආදරණීය ස(ර්)ට දීර්ඝායුෂ ලැබේවා 🙏🇱🇰❤️ ආදරණීය ලහිරු මහත්මයා ඔබතුමාටත් බෙහෙවින්ම ස්තූතියි 🙏🇱🇰❤️

  • @melanisilva8277
    @melanisilva8277 Жыл бұрын

    අදටත් හිතේ මුල් තැන ගත්ත එකම ගුරුවරයා..විෂය නිර්දේශය වගේම ජිවිතේ විඳින්න කියල දුන්න අපේ සර්....අදරෙයි සර්....තවමත් මතකයි එදා අපේ සිංහල පංතියේ කිවුව හැම කතාවක්ම වගේ...❤

  • @WISEMARTIAL
    @WISEMARTIAL Жыл бұрын

    මෙහෙම පට්ටම ටැලන්ටඩ් ගුරුවරයෙක් ලංකාවේ ආයෙත් කවදාවත් බිහිවෙන්නෙ නෑ! Thank you for your service Sir🙏🏻

  • @skipper2594

    @skipper2594

    Жыл бұрын

    අමො

  • @hirujohn373

    @hirujohn373

    Жыл бұрын

    කියලා වැඩක් නැහැ. කියන දේ අහන් ඉදලා A එකක් ගත්තා. 🎩 off Sir!!!

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    @@hirujohn373 පුකේ තියන අහවල් එක කෙලින් වෙන එක ගැනත් උත්තර ලියන්ඩ ඇති....😜😜😜 GOODBYE

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    @@hirujohn373 පුකේ තියන අහවල් එක කෙලින් වෙන එක ගැනත් උත්තර ලියන්ඩ ඇති....😜😜😜 GOODBYE

  • @sathyani001

    @sathyani001

    Жыл бұрын

    @@hirujohn373උඹලා ලියපු විභාග වල හැටි තමයි . 😄😄😂😂😂

  • @Nethu1378
    @Nethu1378 Жыл бұрын

    ලංකාවේ බිහි වුන විශිෂ්ඨ චරිතයක් ස,අපි අතරිනුත් මේ වගේ අය බිහිවෙයි කියලා හිතනවා ❤

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 Жыл бұрын

    සාහිත්‍යයේ දූරියන් ගෙඩිය...❤️

  • @anupamaslpa2945
    @anupamaslpa2945 Жыл бұрын

    ආදරේ කරන කියන්න තියෙන දේ කෙලින් කියන ඇත්ත කතා කරන කවදක හරි දවසක හම්බවෙලා කතා කර කර ඉන්න ආස කරන පට්ට සුපිරි චරිතයක්❤

  • @roshanbandara7856
    @roshanbandara7856 Жыл бұрын

    බොරු සෝබන නැති කියන්න ඕන දේ කට කෑවත් කියන නියම පිරිමියෙක් සන්නා sir

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 Жыл бұрын

    අමු අමුවෙන්ම දීලා ඇද්දා නේද respect මහල්ලා...❤️👊

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 Жыл бұрын

    සුපිරිම මනුස්සයෙක් අපේ සන්නා සර් 🙏🙏🙏 thank ලහිරු අයියේ ගෙන්නුවට 🤚🤚🤚

  • @rehanaperera9037
    @rehanaperera9037 Жыл бұрын

    ජීවිතේ දැක්ක හොඳම ගුරුවරයා♥️💯ආදරෙයි සර්🥰

  • @swarnamalee7227
    @swarnamalee7227 Жыл бұрын

    සන්නස්ගල කියල කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ලෝකෙටම එක්කෙනයි ...එයාට මම ත් ආදරෙයි 💞🙏

  • @gayankumara7821

    @gayankumara7821

    Жыл бұрын

    🤮🤮🤮

  • @sasikanamal5245
    @sasikanamal5245 Жыл бұрын

    සිලබස් එකෙන් / රාමුවෙන් පිට සාර්ථකව උගන්නපු / උගන්නන එකම සර් , අපේ සර් 💪🌹🙏

  • @dinishidewmini2060
    @dinishidewmini2060 Жыл бұрын

    මෙච්චර කාලේකට මේ වැඩසටහනට ගෙන්නපු වැදගත්ම සුපිරිම මනුස්සයා ... සන්නස්ගලගේ උපුල ශාන්ත සන්නස්ගල ❤️❤️❤️

  • @samithagayashan9437

    @samithagayashan9437

    Жыл бұрын

    සිරාවටම අම්මි 🙂

  • @judekrishantha4287

    @judekrishantha4287

    Жыл бұрын

    අගම් වලට නිගරු කරලා අපායේ යන්න ඉන්න පරයෙකුට වැදගත් ලු ....තොපේ comment අදාලම නෑ ඕකා කොහොමත් අපායේ.

  • @mallicreations1146

    @mallicreations1146

    Жыл бұрын

    මට නම් පේන්නේ මෙතුමා පිස්සු කියෝනව කියලා ගුරුභවතෙකු ගේ වචන භාවිතා කරන විලාශයක් තියෙනවා මෙතුමාගේ එහෙම නෑ අනිත් අතට මෙතුමා වැඩිහිටියෙක් මෙයාල කියන ඒවා එච්චර ගණන් ගන්න ඕනේ නැහැ

  • @dinishidewmini2060

    @dinishidewmini2060

    Жыл бұрын

    @@judekrishantha4287 මට වැදගත් හින්දයි මං වැදගත් කිව්වේ, ඇත්තව්කෙලින් කතා කරලා අපායේ යන එක හොදයි සුදු ඇදගෙන බොරු කියනවට වඩා.. අපායක්, දිවියලෝකයක් තියෙන්නේ කොහේද කියලවත් දන්නේ නැති මිනිස්සු මුලු ජීවිත කාලේම කරන්නේ විදවන එක

  • @jhr3450

    @jhr3450

    Жыл бұрын

    @@judekrishantha4287 😂😂😂

  • @dilankafernando5629
    @dilankafernando5629 Жыл бұрын

    ඇත්ත තිත්තයි සර්❤️ අපේ මිනිස්සු කැමති බොරුවට 👊 God bless you sir❤️✌️

  • @rajithaivanjaleenrodrigo27
    @rajithaivanjaleenrodrigo27 Жыл бұрын

    අපේ සර්❤️.අමු සි‍ංහල කතා කරන්නේ ඔබතුමා පමනයි.👏👏👏

  • @sagarika7036
    @sagarika7036 Жыл бұрын

    හිතන පතන සියලු ප්‍රර්ථනාවන් සිතුම් පැතුම් එලෙසින්ම සඵළ වේවා සර් තුරුණුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @thilinasampath8720
    @thilinasampath8720 Жыл бұрын

    ඉවසීමෙන් Program එක කරනවා... ප්‍රශ්න අහනවා, ප්‍රශ්න වලට උත්තර ගන්නවා. උඹේ කතාව නෙවෙයි ආපු කෙනාගෙ කතාවට ඉඩක් දෙනවා. මරු... ලහිරුගේ ප්‍රශ්න ටික මරු. සන්නගේ පිළිතුරු මරු ❤️

  • @sumedasamankumari7107

    @sumedasamankumari7107

    Жыл бұрын

    චමුදිත ඔතන උන්නනම්,

  • @UK-rw8ll
    @UK-rw8ll Жыл бұрын

    වෙනම රාමුවක් හදාගන ඒකට කොටුවෙලා life එක maintain කරන්න දඟලන මිනිස්සු අතර බොහොම ස්වාධීන නිදහස් නිවහල් චරිතයක් සන්නා සර්........! 🙏

  • @deepzguruge5854
    @deepzguruge5854 Жыл бұрын

    මගේ life එකට positive thinking and confident හදාගන්න ලස්සනට ජීවිතේ වෙනස් කරන්න help කරපු මනුෂ්‍යන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙක්..සන්නා ❤️

  • @hansikumarasinghe1517
    @hansikumarasinghe1517 Жыл бұрын

    ආසාවෙන් බලපු වැඩසටහනක්. Thank u Lahiru සන්නව ගෙන්නුවට. ආදරෙයි සන්නා

  • @riswanshaheed
    @riswanshaheed Жыл бұрын

    A living library or encyclopedia Sanna! අපිට කොච්චරනම් දේවල් ඉගෙන ගන්න තියෙනවාද? Sanna, truly an inspiration

  • @upulsamantha1752
    @upulsamantha1752 Жыл бұрын

    මම බලපු වැඩසටහන් වලින් සුපරිම එක මේක අපේ සිංහල පුස්තකාලයත් එක්ක, දීර්ඝායු ලැබේවා ලෙජන්ඩ් සන්නා සර්....🙏

  • @judekrishantha4287

    @judekrishantha4287

    Жыл бұрын

    උපුල් කියලා නම තියෙන හැම පොන්නයම අපායේ තමා.අගම් වලට නිගරු කරලා අපායේ යන්න ඉන්න පරයෙකුට වැදගත් ලු ....තොපේ comment අදාලම නෑ ඕකා කොහොමත් අපායේ

  • @chamikasandaruwanofficial5415
    @chamikasandaruwanofficial5415 Жыл бұрын

    මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක් #සන්නස්ගල සර් ❤ දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ❤️🙏

  • @1club931
    @1club931 Жыл бұрын

    අමුවෙන් වැනීම👌

  • @aneeseetes6956
    @aneeseetes6956 Жыл бұрын

    ඔබ තුමාගෙ දරුවො දෙන්න මම දැකල නෑ.දකින්න ආසයි..

  • @disanirajapaksha1266
    @disanirajapaksha1266 Жыл бұрын

    අපේ තරැණ පරම්පරාව ඇසිය යුතුම සංවාදයක් ❤ දිර්ඝායු වේවා උපුල් සර්.

  • @AkilaDananajaya-tc5gb

    @AkilaDananajaya-tc5gb

    Жыл бұрын

    ඕ ගංජා ගහන එකද ශෝක් 😹

  • @sacreations8168
    @sacreations8168 Жыл бұрын

    ආදරෙයි සන්නස්ගල සර්.කවදාවත් අමතක නොවෙන " අපේ සිංහල පන්තිය"

  • @walisundara69
    @walisundara69 Жыл бұрын

    මෙහෙම මිනිස්සු ආයේ ඉපදෙන්නෑ දැන් ඉන්න සුප්‍රසිද්ද ගුරුවරු එක්ක ලගින්වත් තියන්න බැරි සුපිරි මනුස්සයෙක් ආදරෙයි සර් ❤

  • @gayankumara7821

    @gayankumara7821

    Жыл бұрын

    ආච්චිගෙ රෙද්ද....🤣🤣🤣

  • @walisundara69

    @walisundara69

    Жыл бұрын

    @@gayankumara7821 කවුද බන් දැන් ඉන්න ගුරුවරු

  • @gayankumara7821

    @gayankumara7821

    Жыл бұрын

    @@walisundara69 ඒක තමයි සන්නස්ගල කියන්නේ තවත් එක සල්ලාල සක්කිලි දේශපාලන චරිතයක් උන්ට සැලියුට් ගහන්නේ උන්ට කඩේ යන අමන හරක්....🤮🤮🤮

  • @walisundara69

    @walisundara69

    Жыл бұрын

    @@gayankumara7821 😅👍

  • @pmmadhusankha4054
    @pmmadhusankha4054 Жыл бұрын

    ඔව් මේ චැනල් එක ඩයරියක් තමයි, චරිත වලට, නැත්නම් සන්නා කීයටවත් එන්නෑ මේකට, චතූ ඔයා හරි!❤️

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 Жыл бұрын

    අමුවෙන් ඇත්ත කතා කරන අපේ සර් සන්නා respect සර් 🙏💐

  • @lakpriyanihan3072

    @lakpriyanihan3072

    Жыл бұрын

    ඇට පිටින් ගංජා ගහන්න ඔයාගේ සන්නා🤣🤣🤣🤣🤣

  • @roshanbandara7856

    @roshanbandara7856

    Жыл бұрын

    @@lakpriyanihan3072 එහෙම කියන්නෙ උඹලා වගේ නුගත් මෝඩ හරක්

  • @lakpriyanihan3072

    @lakpriyanihan3072

    Жыл бұрын

    @@roshanbandara7856 උබේ මොලේ උගේ වගේම පුපේ නේ

  • @roshanbandara7856

    @roshanbandara7856

    Жыл бұрын

    @@lakpriyanihan3072 නුගත් අමන හරක්ට කොච්චර කිව්වත් වැඩක් නෑ උඹ හිස් අමනයෙක් බන්

  • @judekrishantha4287

    @judekrishantha4287

    Жыл бұрын

    නිරාගමික බල්ලෝ ටික ඇවිත්..සන්නස්ගල බල්ලට හුරේ දානවා. අගම් වලට නිගරු කරලා අපායේ යන්න ඉන්න පරයෙකුට වැදගත් ලු ....තොපේ comment අදාලම නෑ ඕකා කොහොමත් අපායේ

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 Жыл бұрын

    ඇත්තටම ඩොලර් 10 කට වාඩා එහි අර්ථය වැදගත්.ඔහුගේ වැඩ සටහන් උනත් හරිම තාත්විකයි..අපිට ජැක්සන් අැන්තනි මහතාට වාගේම ඔබටත් ඇවිදින පුස්තකාලය ක් කිව හැකියි.ජිවිතයේ යාතාර්ථය අදුනගෙන ජිවිතය ට මුහුණ දෙන්න නම් ඔබ වැනි අයගෙන් ගත යුතු දෑ ගත යුතුයි ..ඔබ සිතුවාටත් වඩා ඉක්මනින් ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා.ලහිරැ ඔබත් වාසානාවන්ත යි ඔහුව ඇසුරැ කිරිමට ලැබිම ..ජයවේවා

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    අමුවෙන් කියන එකට respect ඒකට ❤👍

  • @bestsewingmethod6833
    @bestsewingmethod6833 Жыл бұрын

    අමුවෙන්ම කියන්නං. මං උඹට පට්ටම කැමති. කවදා හරි මූනට මුලිච්චි වුනොත් මං ආසයි උඹව වැළද ගන්ට. කොච්චර වයසට ගියත් උඹ තාමත් තරුනයි. මේ තමයි ජීවිතේ විඳින ගමන් අනිත් උන්ටත් මේක විඳවන් නැතුව විඳපියව් කියලා උගන්නන මිනිස්සු. ආදරෙයි සන්නා... 💖💖💖

  • @rumeshraj1801
    @rumeshraj1801 Жыл бұрын

    An ideal teacher forever.... an incredible person with a backbone... you will succeed ur dream. Attractive look... still handsome gentleman. May you live long sir. Wish u a healthy life... Thank u Lahiru for giving a chance for this personality.

  • @kirindiwelatown449
    @kirindiwelatown449 Жыл бұрын

    අනිවාර්යයෙන්ම අපි රටේ අනාගතය වෙනුවෙන් අරගල කරේ එ අරගලය අපි මැරෙනකන් අපේ හිතෙ තියෙනවා...

  • @ruwanthikaseuwandi7878
    @ruwanthikaseuwandi7878 Жыл бұрын

    අපේ සිංහල සර් අපි හැමදාම ආදරෙයි. 🙏🙏

  • @sdvlog69
    @sdvlog69 Жыл бұрын

    අපේ කාලයේ නාකි ඉලන්දාරිය හැමදාම තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන අපේ ආදරනීය ගුරුවරය.

  • @ruwanjayasinghe1160

    @ruwanjayasinghe1160

    Жыл бұрын

    😂නාකි හිගන්න බන්

  • @wasabro391
    @wasabro391 Жыл бұрын

    මම පටිට පොරක් ලහිරු...කවුරැ මොනා කිව්වත් තමන්ට තමන් ගැන අභිමානය තමයි වැදගත්...ඡයවේවා සර්

  • @user-gy6ip6sp3m
    @user-gy6ip6sp3m Жыл бұрын

    පට්ට ටීචර්.... thanks ලහිරු අයියා 💐💐❤️❤️

  • @sachinjayawardhana2062
    @sachinjayawardhana2062 Жыл бұрын

    කතාව කොහෙන් පටන් ගත්තත් දේශපාලනෙන් ඉවර කරනවනම් එ සන්න.....❤️

  • @devikairrigation506
    @devikairrigation506 Жыл бұрын

    රාමුවෙන් එළියට ඇවිත් ජීවිතය දකින්න,විදින්න උගන්වපු ගුරුතුමා.ආදරෙයි සන්නා.

  • @acommonman7950

    @acommonman7950

    Жыл бұрын

    Hikiz

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

  • @Suranga.Sandaruwan

    @Suranga.Sandaruwan

    Жыл бұрын

    දැන් උබ රාමුවෙන් එලියෙද ඉන්නෙ ඉතින් 🤣🤣

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    විසිල් ගහන්ඩ වෙන්නේ නෑ , බොල. මූ තවත් නාකි වෙනකං හිටියොත් මතු දවසක වල කජ්ජ ගහන්නේ සිහිය විකල් වෙලා GOODBYE

  • @aperera3537

    @aperera3537

    Жыл бұрын

    pala gaaani

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d Жыл бұрын

    අය්යා ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලලා තියනවා ඒකෙදි මම දකින අපූරුම දේ තමයි,,ඔබ අහන්නෙ කෙටි ප්‍රශ්න, සවන්දෙනවා මහ ගොඩක්. සමහර නිවේදකයෝ ගෙන්නනෙ තමන්ගේ භාෂා පරිණත බව පෙන්නන, දේශපාලනික අරමුණු කරා මෙහෙය වන බක පණ්ඩිත වෙනවා,ඒත් ඔයාට තියෙන්නේ වෙනම දිශානතියක්, මම ආසයි අංකුර මාධය වේදිනියක් වෙන්න..ඔබ වගේ

  • @Haritv

    @Haritv

    Жыл бұрын

    🙏🙏🙏

  • @hasichathuranga2135

    @hasichathuranga2135

    Жыл бұрын

    Patta

  • @levindulasith5954
    @levindulasith5954 Жыл бұрын

    සන්නා කියන්නේ නමක් නෙවේ ඒක බ්‍රෑන්ඩ් එකක් 💗💫🍃

  • @mashi6382
    @mashi6382 Жыл бұрын

    කැමතිම චරිතයක් .සන්නා ❤️🔥👍

  • @gihanfernando9607
    @gihanfernando9607 Жыл бұрын

    ගුරු වෘත්තීයේ අයම අපහස කරන අපේ කාලයේ ගුරුවරයා.. Teaching නම් සන්නා තමයි..❤

  • @gayankumara7821

    @gayankumara7821

    Жыл бұрын

    මූ තමයි අනිත් ගුරුවරුන්ගෙ වැරදි කියන්නේ කාලකන්නි බල්ලා 🤮🤮

  • @123sudda

    @123sudda

    Жыл бұрын

    😂😂😂

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 Жыл бұрын

    තැන්ක්ස් ලහිරු සන්නස්ගල හරි සොබාදහම එක්ක ජිවත් වෙන මනුස්සයෙක් ඇත්ත ජයවේවා ජයවේවා 😍😍🌹

  • @SusanthaSriEkanayaka
    @SusanthaSriEkanayaka Жыл бұрын

    ඉස්සර සන්නා කිවුවම,ඇඟේ මාලු නටනවා. ඒත් දැන් සන්නාට පට්ට ලව් ❤️

  • @rachelperaud1945

    @rachelperaud1945

    Жыл бұрын

    මටනම් තාම මාලු නටනවා. 🤣🤣🤣🤣

  • @kaveeshanavod1567

    @kaveeshanavod1567

    Жыл бұрын

    @@rachelperaud1945 ඕකව මට පේන්න බැ

  • @r.m.ravinduashan6974
    @r.m.ravinduashan6974 Жыл бұрын

    මමත්වය විසි කරන ලෝකෙට බම්බු ගහන්න කියල ජීවිතේ විඳින මනුස්සයෙක්. ප්‍රණාමය!

  • @pradeepsri5851
    @pradeepsri5851 Жыл бұрын

    ජයවේවා සන්නා සර්. ආසම චරිතයක් ..❤

  • @saloonwarangana
    @saloonwarangana Жыл бұрын

    ඔව් .අපිත් හරි ආදරෙයි සර්.අපි සර් එක්ක ප්‍රින්ස්ටන් එකෙන් ප්‍රශ්න එද්දි පොත් උස්සන් අවන්හලට ආවේ. ජීවිතේ තේරෙන පටන් ගද්දි බේස් එක ආවේ සර් ගෙන්.ඒ ගැන මම සතුටින් ..සද්ධර්මරත්නාවලියෙන් ජීවිතේ ,කෙටි කතාවෙන් ඇත්ත ලෝකේ ,යුගාන්තයෙන් දේශපාලනය කියා දුන්නා .ඒ බේස් එක නොවැටුනා නම් ගොන්කම ඉහවහ ගිය කෙනෙක් වෙන්න තිබ්බා .

  • @chatwithchatz432
    @chatwithchatz432 Жыл бұрын

    අදටත් සර්ට මම පට්ටම ආදරෙයි ❤

  • @harinifernando2210
    @harinifernando2210 Жыл бұрын

    ජීවිතයේ මා දුටු හොදම ගුරුවරයා.සන්නා සර්❤️

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Жыл бұрын

    හදවතින්ම කතා කරන මගේ සිංහල ගුරැවරයා..❤️👏👏👏.

  • @dayanpeiris3139
    @dayanpeiris3139 Жыл бұрын

    ඒ සරලකමට කෙලින් කතාවට දැනුමට පිස්සු වැටුනු එවුන් අපි..film එක එනකල් දැන් ඇගිලි ගනින්නෙ..

  • @samkandy2574

    @samkandy2574

    Жыл бұрын

    ඇගිල්ල ගනිණ්ට කලින් දායකත්වයක් දෙන්න..

  • @dayanpeiris3139

    @dayanpeiris3139

    Жыл бұрын

    @@samkandy2574 අනිවාර්යයෙන්

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Жыл бұрын

    සර්ගේ ආදරණීය වස්සානය ❤️ නව කථාව කිහිප සැරයක්ම කියෙව්වා ... ඒ පත්තර පිටු එකතුකරලා... සිනමා පටයකින් බලන්න හරි ආසයි... Sir.... 👍👍

  • @pavijinadasa3383
    @pavijinadasa3383 Жыл бұрын

    Superb talkshow ever with a legend in Sri lankan literature &many other fields Sannasgala sir❤❤

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 Жыл бұрын

    බනින හැම එකාම චරිතේ follow කරනවා . උඩින්ම ගරු කරන චරිතයක් සන්නා සර් ❤️❤️

  • @ravishewage897

    @ravishewage897

    Жыл бұрын

    Follow කරනව පකක්

  • @judekrishantha4287

    @judekrishantha4287

    Жыл бұрын

    අඩේ නිරාගමික එකෙක් නේද තෝ.. අගම් වලට නිගරු කරලා අපායේ යන්න ඉන්න පරයෙකුට වැදගත් ලු ....තොපේ comment අදාලම නෑ ඕකා කොහොමත් අපායේ

  • @TuTu___boii___44___xx

    @TuTu___boii___44___xx

    Жыл бұрын

    @@judekrishantha4287 හැම කොමෙන්ට් එකෙම පුක දෙන්න එපා පින්නයෙක් වගෙ👍සර්ගෙ මයිලක් තරම්වත් උබව වටින්නෙ නැහැ ලංසි පැටියා🤢මහින්දගෙ ගු කාපන් ගිහිල්ලා

  • @user-wv1ku4ts6b

    @user-wv1ku4ts6b

    Жыл бұрын

    @@judekrishantha4287 මොන අපායටද යන්නේ?

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    විසිල් ගහන්ඩ වෙන්නේ නෑ , බොල. මූ තවත් නාකි වෙනකං හිටියොත් මතු දවසක වල කජ්ජ ගහන්නේ සිහිය විකල් වෙලා 💯😜😜😜 GOODBYE .

  • @kodikara9864
    @kodikara9864 Жыл бұрын

    කවුරු මොනා කිව්වත් මම කැමති චරිතයක් ❤️

  • @etv_life7321
    @etv_life7321 Жыл бұрын

    සන්නස්ගල , රන්ජන් රාමනායක, රෝහන විජේවිර සැබෑ ලෙසම මවුබිමට පෙම්කෙරූවො වෙති..❤️

  • @Ganga173
    @Ganga173 Жыл бұрын

    සදා අමරණිය ආදරණිය මිනිසෙක් .......ඔබට ජයෙන් ජය ! දීර්ඝායු !

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 Жыл бұрын

    පට්ට ආදරෙයි සන්නා සර්❤️

  • @dilanpramothleelasena3572
    @dilanpramothleelasena3572 Жыл бұрын

    ඇත්ත තිත්තයි කියන්නේ මොකද්ද කියලා අහලා තිබුනාට දැකලා තිබුනේ නැද්ද දැන් බලාගන්න . සර් ඔබට ජය වේවා.

  • @shanthidev1277
    @shanthidev1277 Жыл бұрын

    සන්නා උදව් කරපු බහුතරයක් සන්නාට පෙරලා නිර්මාණයක් කරන්න උදව් කරයි කියලා හිතලා සිනමාවට ආවනම් සන්නාට හොඳ ටම වැරදිලා.එහෙම බලාපොරොත්තු වෙන එකත් පරාජිත හැඟීමක්.ඔයාට කොහොම හරි මේ නිර්මාණ ය සාර්ථක ලෙස නිමා කරන්න සුභ පතනවා සන්නා.

  • @vehiclesj
    @vehiclesj Жыл бұрын

    උපුල් සාන්ත් සන්නස්ගල සර් 👍💪❤️

  • @samindajayasena1192
    @samindajayasena1192 Жыл бұрын

    යුගයේ විශිෂ්ටතම සමාජ ශෝධකයන් අතර විශිෂ්ටතම ගුරුවරයෙක් ❤️❤️❤️

  • @judekrishantha4287

    @judekrishantha4287

    Жыл бұрын

    මේකා කොහෙද ගුරුවරයෙක් වෙන්නේ.අගම් වලට නිගරු කරලා අපායේ යන්න ඉන්න පරයෙකුට වැදගත් ලු ....තොපේ comment අදාලම නෑ ඕකා කොහොමත් අපායේ

  • @user-pc1in2om9h

    @user-pc1in2om9h

    2 ай бұрын

    ​@@judekrishantha4287 උඹල වගේ ගොන් බයියොන්ට මේ sir කියන ඒවා කොහොමත් තේරෙන් නෑ බන් 👍

  • @Oshada-colo
    @Oshada-colo Жыл бұрын

    ඇත්ත අතට අරන් දීපු එක කටට දාගන්න බැරි උනා ජේවීපී එකට. දැන් මගුල් කියවනවා.

  • @shanthidev1277

    @shanthidev1277

    Жыл бұрын

    @Nishadari. ජේවීපී එක කියන්නේ තනිකරම බොරුවක් . ඒකෙ සාමාජිකයන් පව් .

  • @kaveeshanavod1567

    @kaveeshanavod1567

    Жыл бұрын

    සිරාවටම

  • @sulakkanathirimannavithana4425
    @sulakkanathirimannavithana4425 Жыл бұрын

    මාත් අපේ සන්නස්ගල සර්ගෙ සිංහල පන්තියේ ගෝලයෙක්..සර්ට දීර්ග ආයුෂ ප්‍රාර්ථනා කරනව..❤

  • @diazbrother7188

    @diazbrother7188

    Жыл бұрын

    ගෝලයෙක් නෙමේ ශිශ්ශ්‍යයෙක් කිහාන් යකෝ

  • @hastabro3337
    @hastabro3337 Жыл бұрын

    හදවතින්ම ගරු කරන ආදරේ කරන චරිතයක්...❤ 💝

  • @lakshinidemel8856
    @lakshinidemel8856 Жыл бұрын

    ආදරෙයි සන්නස්ගල සර්...❤❤ සුබ පතනවා .... ඔයා තූලින් තව තව ලස්සන නිර්මාණ බිහිවෙන්න ඔනා... කරන්න ශක්තිය ලැබෙන්න ඔනා... ඔබගේ නිර්මාණයකට සහභාගි වෙන්නත් ආසයි...

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa Жыл бұрын

    A best teacher who I met him in my life 🤩 Thank you sir 🙏🏼

  • @madhushankadesilva4679
    @madhushankadesilva4679 Жыл бұрын

    ස්ර් කව්ද කියලා වචන වලින් හොයනවට වඩා ගන්න තියෙන දේ වැඩි. සාමාන්‍ය මිනිහෙකුට වඩා මිනිස්සු 3න් දෙනෙක් විතර උඩින් හිතන සුපිරි පොරක්...🥰❤😊😊👍

  • @ruwanjayasinghe1160

    @ruwanjayasinghe1160

    Жыл бұрын

    😂😂 නාකි හිගන්න දෙවි කෙනෙක් කියල නේද කියන්න හදන්නෙ ඇත්ත කියපන් ?

  • @stetus0
    @stetus0 Жыл бұрын

    ආසම චරිතයක්🙂❤️ කියන දේ සුද්ද සිංහලෙන්ම කියනවා අන්නේකයි ආසම 🥺❤️

  • @thibiri8607
    @thibiri8607 Жыл бұрын

    මම මේ මනුස්සයට සෑහෙන්න බැන්න..පස්සේ යූ ටියුබ් එකේ මනුස්සයගේ අදහස් බලන්න පටන් ගත්තා...මේ මනුස්සයා කියන්නෙත් අපේ අදහසම වඩාත් ගැබුරින් කියලා තෙරුම් ගත්තා..ආගම් මිනිස්සුන්ව කන හැටි මන් තෙරුම් ගත්තා..මට දැන් ඕන මේ ජිවිතේ සැප පහසුවට විදින්න...

  • @sonurasanjana7607

    @sonurasanjana7607

    Жыл бұрын

    thank you sirw terum gttat❤️

  • @mycraft4316

    @mycraft4316

    Жыл бұрын

    😹💔මිහිදු හිමි අරන් ආවෙ දුකලු💔😹 ඔව් බන් උබ තේරුන් අරන් 💔😹 ඇත්ත නෙවෙයි කොහෙවත් ඉන්න ගොන් බිජ්ජෙක් කියන වැල් බන

  • @user-hx1pk8ft1q

    @user-hx1pk8ft1q

    Жыл бұрын

    @@mycraft4316 ඌ කැමති විදියට ඌ ඉද්දි බුදු දහම තේරුම් ගත්ත උබට ඇයි වේදනා😮

  • @shehanmax6314

    @shehanmax6314

    Жыл бұрын

    @@mycraft4316 අමො අමො ආගම් වහල් පකෙක් නේද මේ උබල ඉතින් සැප විදිනවද බන් මේදවස්වල මහ ලොකු බෞජ්ජ රටේ කෝ බන් ලෝකෙ සතුටිනම් මිනිස්සු ඉන්න එක රටක් වත් බෞද්ධ නෙවෙයිනෙ බෞද්ධයො ඉන්න චීනෙ ජපානෙ වගෙ රටවල් වේගෙන් නිරාගමික වෙනව 😂😂💔💔 බෞද්ධයො වැඩිම රටයි කියන ජපානෙ දැන් ඉන්නෙ 30% ගානයි බෞද්ධයො 😂🤣🤣🤣💔💔💔 දවස තිස්සෙ සසර දුකයි ගග නාහෙන් අඩන උන් ඉන්න ගොබ්බ රටක් පඩයක් ගියත් ඒක කර්මයට බාර දෙන හරක් රැලක් ඒකනෙ හොරු හොදට හොරකන් කරන්නෙ මේ රටෙ

  • @mycraft4316

    @mycraft4316

    Жыл бұрын

    @@shehanmax6314 😹 ඔයත් එක්ක කතා කරන්න ඕන්නෑ 😹මිතුර 😹 සතුට කියන්නෙ ඔයාට අනුව වෙන දෙයක් මට අනුව වෙන දෙයක්😹 පව් කරන්න කොහොමත් ලේසිනෙ 😹

  • @lahiruumesh414
    @lahiruumesh414 Жыл бұрын

    හම්බෙලා හීනියට සෙට් වෙලා ජීවිතේ ගැන ඉගනගන්න ජීවිතේ ගැන අහගන්න ආසම පුද්ගලයෙක් 😊

  • @prazadrajarajesweran9304
    @prazadrajarajesweran9304 Жыл бұрын

    Respect ✊🏻 learn lot, this interview give me more morale

  • @malithdilshan4799
    @malithdilshan4799 Жыл бұрын

    සර්ගේ කතා දවසක් හරි අහගෙන ඉන්න පුලුවන් තෙරුවන් සරනයි සර්. ස්තුතියි ලහිරු අයියේ

  • @jaw1987sl
    @jaw1987sl Жыл бұрын

    The best episode ever ❤ Respect සන්නා සර් 🙏🏼

  • @nisharaekanayake7541
    @nisharaekanayake7541 Жыл бұрын

    ආදරෙයි...සර්....දැකපු හොදම ගුරුවරයෙක්......

  • @sd2359
    @sd2359 Жыл бұрын

    මට නම් සර්ගේ කතාවක් පුස්තකාලයක්

  • @cecilabayasinghe8717
    @cecilabayasinghe8717 Жыл бұрын

    Attitude. meaning of Attitude. Positive Attitude. Personality. the way of talking. Perfection ❤❤❤❤❤❤ Long life SIR.

  • @prabathdias5553
    @prabathdias5553 Жыл бұрын

    Hadavatinma ආදරෙයි sir !!! දීර්ඝ ausha pathanava!!!!

  • @chandanasilva7473
    @chandanasilva7473 Жыл бұрын

    මම sir gen ඉගෙන ගෙන නැහැ නමුත් den ඉගෙනුම ලබනවා video ටික බලාගෙන thank you ලහිරු වටිනා කතා බහක්

  • @sonalifdo22
    @sonalifdo22 Жыл бұрын

    ආසාවෙන් කතාවට සවන් දුන්නා 😊🌺

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 Жыл бұрын

    සන්නස්ගල සර් 🌹සිංහල ඉගෙන ගත්ත අපේ ගුරැවරයා ගමිපහ❤️

  • @sumedasamankumari7107

    @sumedasamankumari7107

    Жыл бұрын

    සර්ගෙ 95 කෙනෙක් මම මීගමුව සයන්ස් කොලේජ්. සර්ට පිං.

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    විසිල් ගහන්ඩ වෙන්නේ නෑ , බොල. මූ තවත් නාකි වෙනකං හිටියොත් මතු දවසක වල කජ්ජ ගහන්නේ සිහිය විකල් වෙලා 💯😜😜😜 GOODBYE .

  • @KamalIndikaShan
    @KamalIndikaShan Жыл бұрын

    ඒක තමයි මේක😚 බලහංකො ඉන්න සනීපෙ....උඹට ජය වේවා! අයියෙ

  • @malikadissanayake1632
    @malikadissanayake1632 Жыл бұрын

    අපේ සිංහල පන්තියේ අපේ සර් ❤️ දීර්ඝායුෂ වේවා !!

  • @delightcreations7855
    @delightcreations7855 Жыл бұрын

    මේක බලපු ගොඩක් අය සනාට බැනලා කමෙන්ට් කරලා..මේක උබලා අපි බැලුවත් එකයි සනාට නැතත් එකයි ....මිනිහා මිනිහට ජීවිතේ යන්න ඕන දුර ගිහින් ඉවරයි ....ඔය කමෙන්ට් කරපු අය තවම කොතනද ඉන්නේ කියලා හිතුව නම් හොදයි තමන්ට.... කොහොමත් ඇත්ත කතා කරන ඇත්ත කියන මිනිස්සු පේන්න බෑ ලoකාවේ අති බහුතරයකට ...ඉස්සර රoජන් අයියටත් එහෙමයි.... මොනවා වුනත් ජීව්තේ විදින මිනිහෙක් ...❤️😘💪

  • @a.h.gallage367

    @a.h.gallage367

    Жыл бұрын

    මෙයාගේ දේශපාලනය මේකද.බුදුදහම එක්ක පුදුම වෛරයක් ඇයි මෙයාට.බටහිර ඊනියා දර්ශන විතරයිද සත්‍ය

  • @skipper2594

    @skipper2594

    Жыл бұрын

    Lol😂

  • @geethshan94

    @geethshan94

    Жыл бұрын

    මමත් ඌට බැනල කමෙන්ට් කරන එකෙක් තමයි. මම ඌ ගියාටත් වඩා ගොඩාක් දුර ගිහින් සැපට ආතල් එකේ ඉන්න කෙනෙක්. ඔයා මේ මිනිහ ඇත්ත කතා කරනව කියල හිතන්නෙ ඔයාගෙ ඔලුවෙ තියන දැනුමට සාපේක්ෂව කියල හොදට මතක තියාගන්න. කොහෙන් හරි ඇහිඳගත්ත වචන දෙක තුනක් කුනුහරප ටිකක් එක්ක කලවම් කරල ඔහේ කියල දැම්මම ඔයාට ඉතින් මේ අය හෙන පොරවල්... මොකක්ද ගන්න තියන දේ මොකක්ද හරය මොකක්ද වැදගත්කම මොකක්ද ආදර්ශය කියල හිතල බලන්න එපා. ඕන ගොං කතාවක් කුනුහරප එක්ක ප්‍රසිද්ධියේ කියනව නම් එයා තමයි එකම පොර කියල හිතන් හිටියම ඔක්කොම හරි. ඉතින් ඔයාල වගේ බහුතරයක් මේ රටේ ඉන්නකම් කොහොමද මේ වගේ රටක් දියුණු වෙන්නෙ කියලත් හිතල බලන්න. ඒක හිතන්නත් මොලේ තියෙන්නෙ එපැයි.

  • @HEWA-ed4uk

    @HEWA-ed4uk

    Жыл бұрын

    නිබ්බා on හෑලි fire😂

  • @t.m.1533

    @t.m.1533

    Жыл бұрын

    Anewaryen

  • @danushikanilukshi3356
    @danushikanilukshi3356 Жыл бұрын

    ආසම චරිතයක්❤️

  • @Indisphere
    @Indisphere Жыл бұрын

    The raw reality at its best! Lot of respect and love Sanna sir! ❤️ 🙏🏼

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 Жыл бұрын

    අපේ ආදරණීය ගුරුතුමා❤

Келесі