Hiru TV Salakuna Live | Arjuna Ranatunga| Episode 412 | 2023-12-04 | Hiru News

Hiru TV Salakuna Live | Arjuna Ranatunga
| Episode 412 | 2023-12-04 | Hiru News
"සලකුණ"
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක
අර්ජුන රණතුංග
සමඟින්,
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial
#HiruTV #HiruTVSalakuna #Salakuna #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #ArjunaRanatunga

Пікірлер: 256

  • @kusalrangika
    @kusalrangika7 ай бұрын

    අර්ජුන කරපු දේම තමා ඉන්දියාවේ දෝනි කලෙත්, junior playes ලව seniors ලා මැද්දේ ගස්සන්න දැම්මා. දෝනි කොච්චර form එකේ හිටියත් අන්තිම අවුරුදු දෙකේ තුනේ ගැහුවෙම 6,7 place වල. තව අවුරුදු 10ට හරියන්න players ලව හදලා ගියෙ. Retire වෙලා අවුරුදු ගානක් උනත් දොනිට තියෙන respect එක තාම තියෙන්නේ ඒකයි. Leader කෙනෙක් නැති එක තමා අපිට වෙලා තියෙන්නේ

  • @ThushinDusa
    @ThushinDusa7 ай бұрын

    දැනට ඉන්න හොඳම නායකයා චන්දිමාල් පමනයි❤ කොන්ද පන තියන නායකයෙක්❤

  • @achintharuwan300
    @achintharuwan3007 ай бұрын

    පොනිලා ඉන්නකන් මේ ක්‍රිකට් හදන්න බෑ බන් 😁

  • @user-wm1tn7dw3w
    @user-wm1tn7dw3w7 ай бұрын

    බලන්න වටිනා වැඩ සටහනක්. අර්ජුණගේ පිළිතුරු අති විශිෂ්ටයි.

  • @lakshitharoshan882
    @lakshitharoshan8827 ай бұрын

    මේවගේ ලෙජන්ස් කෙනෙක් ගෙනත් කරපු වැඩ සටහන රටේ හැමෝටම සතුටක් ගෙනාවා........👌 දැනුයි අපි හැමොටම පෙනුනේ වැරදුන පොයින්ට් එක..... cricket හදනවනම් මෙන්න කාලේ ආය අල්ලන්න කාලයක් එන්නෑ 🏏❤

  • @inu6725
    @inu67257 ай бұрын

    Captain වෙන්න පුලුවන් වුනාට හැමෝටම leader කෙනෙක් වෙන්න බෑ..කොහොමද ඒක...❤❤❤

  • @user-sk3mx2gr8v
    @user-sk3mx2gr8v7 ай бұрын

    ඔබතුමාට ගොඩක් පිං කප් එකක් ලංකාව ගෙනාවාට ❤❤❤❤❤

  • @riziiiiiiii
    @riziiiiiiii7 ай бұрын

    ඔබ කියන දේ කෙටියෙන් කිව්වොත් හොඳ නායකයෙක් හම්බුනා නම් හැමදේම හරියට සිදුවන බව. ඔබ කියන දේ හරියට හරි. ඔය විනය පාසල් මට්ටමින් තිබිය යුතුයි දැන් ඉන්න teachers ල ලමයින්ට භයයි. පහළ මට්ටමේ ඉදන් විනය හෙදිය යුතුයි.

  • @dimuthupriyankara5544
    @dimuthupriyankara55447 ай бұрын

    තාමත් ලමයි කියලා කතා කරන්නෙ අර්ජුන ඒ ටීම් එකේ අයට❤

  • @dasuncharuka1910
    @dasuncharuka19107 ай бұрын

    ලංකාවෙන් ඈතට වෙලා මෙහෙට වෙලා රැයක් දවාලක් නැතිව පව් ගෙව ගෙව දුක් විදින අපිට ලංකාව දිහා බලල සතුටු වෙන්න තින්න එකම දේ .. ඉල්ලාහිටිනව.. පුලුවන් කෙනෙක් මේ සෙට් එක පන්නල ආයෙ ආසාවෙන් බලන්න පුලුවන් ක්‍රිකට් එකක් අපිට හදල දෙන්න.🙏🙏🥺

  • @dulanimannada9079
    @dulanimannada90797 ай бұрын

    හිරු 🙏 වටිනා වැඩසටහනක් අපි වාසනාවන්ත උනා අර්ජුන ලාගේ කාලේ cricket බලන්න ඒ ඇඛිඛැහි වීම නිසා තමයි අදටත් cricket වලට ආදරේ . .... ඒත් දැන් match ඛලනකොට ඔලුව රිදෙනවා😢😢 උත්සාහය අතහරින්න එපා පුළුවන් cricket🇱🇰 ගොඩගන්න ශමිමී යාගේ මූණ දැක්කත් අප්පිරියයි මුලින්ම ඒ පිලිලේ අයින් කරන්න

  • @vimalbogahawatta
    @vimalbogahawatta7 ай бұрын

    අර්ජුන රණතුංග ශ්‍රීමතාණන් ට මගේ ගව්රව්නීය ආචාරය ❤️❤️❤️

  • @malinthafernando2252
    @malinthafernando22527 ай бұрын

    අර්ජුන අයියා කියන්නෙ සම්පූර්ණ ඇත්ත..ඉතිහාසයේ කිසිම වෙලද දැන්වීමකට ඉදපු නැති ක්‍රීඩකයෙක් තමා අර්ජුන අයියා කියන්නෙ..!ඔච්චර කියලත් රජයකට තේරෙන්නෙ නැත්නම් හොරු සමග හෙලුවෙන් කියල තමා කියන්න තියෙන්නෙ..!මෙතන ජවිපෙ හැසිරීමත් පුදුමසහගතයි..

  • @kumaridaluwathumullagamage8908

    @kumaridaluwathumullagamage8908

    7 ай бұрын

    Mu ehenam power plant Business ekak karanne kohomada ewata salli kohenda kiyala ahala kiyapan😅😅🤣

  • @ramanikumari3144
    @ramanikumari31447 ай бұрын

    අර්ජුන සර් ඔබේ කතාව හරිම අර්ථවත් .ක්‍රිකට් ගොඩ ගන්න පුලුවන් ඔබතුමාට ..තවද අද චමුදිත ඇතුලු අනික් දෙන්නා අර්ජුන ට කතා කරන්න ඉඩ දුන්න ..වෙනදට වගේ පිලිතුරු පැත්තට බාධා කලේ නැහැ .ඒගැන සතුටුයි

  • @xpamiiix6821
    @xpamiiix68217 ай бұрын

    ඔබ හැමදාමත් අපේ legend .

  • @mystroy78
    @mystroy787 ай бұрын

    අර්ජුන කියන කතාව 100% ඇත්ත..❤❤

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana2267 ай бұрын

    ❤ අර්ජුන ❤

  • @dasathamadagammana7723
    @dasathamadagammana77237 ай бұрын

    අර්ජුන මහත්තයා ❤

  • @tharangaperera5179
    @tharangaperera51797 ай бұрын

    Arjuna ayya supiri. Shammiya elawanda kohomahari

  • @janukshanravindra1732
    @janukshanravindra17323 ай бұрын

    ඔයා තමයි legend ...sir ❤ ඔයා විතරයි legend

  • @surangadilu9295
    @surangadilu92957 ай бұрын

    මේකට චමුදිත විතරක් හිටියනම් ඇතී මොකද අනිත් දෙන්නට ප්‍රශ්නයක් අහන්න තියා කට අරින්න දෙන්නේ නෑ 😂 ඇවිල්ලා වාඩි වෙලා යනවා විතරයී 😂 මේක දැනුනේ මට විතරද

  • @islander_kool_kat
    @islander_kool_kat7 ай бұрын

    Arjuna was a good captain no doubt but if you got on his wrong side that would have meant you would not have gotten a look in to the National Team. Exmaples of such individuals who never got a chance thank to him are Sajith Fernando, Mario Velavarayen ( one of the quickest fast bowlers in the 90s and had a similar action to Rumesh Ratnayake), Russell Arnold ( only given a chance latterly when Arjuna retired), Rangana Herath and many more cricketers of that by gone era. Arjuna is also from a different time where cricket was played in a semi proffesional era and yes back then you could use the fear factor and then perhaps rule with a iron fist but nowadays times have changed and respect is far more important,however i believe what lacks in these cricketers now is dicipline and the lack of mental toughness. How do you build that? you build that from the younger days by letting them play 2 day cricket on a mixture of green fast bowler friendly wickets and spining tracks. Cricketers these days have nothing of that. so a national coach has very little to work with. perhaps concentrate on grass roots cricket and stop one day cricket and T20 cricket for kids and have only 2 day cricket games where bowling a minimum of 10 overs by a fast bowler is mandatory.

  • @sunilfernando6623
    @sunilfernando66237 ай бұрын

    උත්තරයක් ඉවර කරන්න දෙන්නේ නැතුව චමුදිත මැද්දෙන් පැනලා තවත් ප්‍රශ්නයක් අහනවානෙ. ඒක චමුදිතගෙ අසනීපයක් වෙන්න ඇති😅😅

  • @user-jn5qc1fx8o
    @user-jn5qc1fx8o7 ай бұрын

    ජයවේවා අර්ජුන රණතුංග

  • @ashanmendis5326
    @ashanmendis53267 ай бұрын

    Arjuna 💖💪💪

  • @meswic
    @meswic7 ай бұрын

    This is a one of vluable discussion in SL media after so long times. Vision and mission of Mr. Arjuna Ranathunga suitable not only for SL cricket but also to entire SL management. Wish you all the best Sir.

  • @mahindamendis613
    @mahindamendis6137 ай бұрын

    Arjuna ranathunga ...you are great....

  • @mahindamendis613
    @mahindamendis6137 ай бұрын

    Great man..arjuna ranathunga

  • @Wasantha.Dissanayake
    @Wasantha.Dissanayake7 ай бұрын

    Supiri ❤

  • @kalyanirohini1738
    @kalyanirohini17387 ай бұрын

    හොද බලාපොරොත්තුවක් ලැබුනා. රටට සෙතක් ක්‍රිකට්වලට සෙතක් වෙයි කියලා හිතනවා . අර්ජුන හොද නායකයෙක් වේවා රටටත් !! ජයම ලැබේවා!!❤❤❤❤❤

  • @dalcyperera8151
    @dalcyperera81517 ай бұрын

    God bless you Arjuna.sar. Good luck.

  • @harshaeranga9200
    @harshaeranga92007 ай бұрын

    96 කතාව හරි.ඒත් ඇයි මේ එකෙක්ටවත් 2014 t20 world cup එකක් දිනුවා කියලා මතක නැත්තේ

  • @rivinduwanniachchi1126

    @rivinduwanniachchi1126

    7 ай бұрын

    Politics bro politics

  • @akvlogs479

    @akvlogs479

    7 ай бұрын

    T20 over 20 1996 overs 50 අරකට සාපෙක්ශව බලද්දි ඒකයි ඒ ❤

  • @ryannewado1356
    @ryannewado13567 ай бұрын

    Great personality, what're leadership, ❤. after long time one and only golden talk shows time. We do trust you Mr Arajuna Ranathungha. We are with you!!! Do it, make it. Truth will be there to make it

  • @cjfernando82
    @cjfernando827 ай бұрын

    අර්ජුන කියලා ඉවර වෙන්න කලින් මැද්දට පැනල වෙන ප්‍රශ්න අහන එකෙන් සෑහෙන්න හොඳ උත්තර මගහැරුණ

  • @bianabey385
    @bianabey3857 ай бұрын

    very good discussion. Samuditha keeep fighting for our cricket, don't give up till we get rid of the corrupted cricket board.

  • @allans5586
    @allans55867 ай бұрын

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නේ නම් කරුණාකර ෂම්මි ක්‍රිකට් තරඟ නැරඹීම නවත්වන්න. TV eken ක්‍රිකට් මැච් බලන්නවත් එපා. untill these blood suckers get lost .අපේ බලය පෙන්වන්න හැමෝම එකතු වෙන්න !

  • @user-qe8zn5ld9o
    @user-qe8zn5ld9o7 ай бұрын

    වැඩ සටහන හොදයි චමුදිතයා පිස්සෙක් වගෙ මැදට පනිනවනෙ අහන්න දෙන්නෙ නැනෙ

  • @Shiran-zl4nj
    @Shiran-zl4nj7 ай бұрын

    Arjuna ayya, ur wonderful talking....from Malaysia

  • @umandaoshadie6147
    @umandaoshadie61477 ай бұрын

    රනිල් ,සාගල ක්‍රිකට් කෑවා

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    7 ай бұрын

    Born Again religious dollar clan destroyed Sri Lankan cricket ................they are converting Buddhists and Catholics FAST ......Ask Julie Chung the US ambassador about the depth of myth believing...........

  • @manabandiru3885

    @manabandiru3885

    7 ай бұрын

    සාලග කියන පෙ$&!සිව හෙලිවෙන් දුවවන්න ඕන ඊලග ආණ්ඩුව ආවාම,,,,

  • @PulasthiDananjaya
    @PulasthiDananjaya7 ай бұрын

  • @lakshmanku
    @lakshmanku7 ай бұрын

    Very good 👍

  • @yashasshriealwis9328
    @yashasshriealwis93287 ай бұрын

    2014 දීත් අපි ICC ලෝක කුසලානයක් දින්නා කියන එක වැඩසටහන මෙහෙයවන චමුදිත ඇතුළු පිරිස සහ ඔවුන් ලෝක කුසලානයක් දීනාගත් එකම නායකයා ලෙස ඔටුන්න පැළදු වැඩසටහන ට සහභාගී වූ හිටපු කිකට් නායකයා ද නිහතමානීව මතක් නොකිරීම ගැන හරිම කනගාටුවට කරුණක්. එය කුමක් අරමුණු කරගෙන හිතාමතා කරන දෙයක් ද?? එය සිතීම අසන්නන්ට නරඹන්නන්ට භාරයි.

  • @sarathgunarathna2172

    @sarathgunarathna2172

    7 ай бұрын

    ලොක කුසලාන 50/50; 2014 20/20 එක වෙනසක් තියෙනවා

  • @vasanthakottage2357
    @vasanthakottage23577 ай бұрын

    Yes you are right Arjuna. We know him even since school time in Nalanda. I was in your mother's class Ranatunga teacher. You are exactly correct. go and ask people from Dematagoda or Punchi Borella.

  • @gunasiriabeywardhna8369
    @gunasiriabeywardhna83697 ай бұрын

    අර්ජුනව කියන කතාව සියයට සියයක්ම හරි

  • @chathuraramanayka5403
    @chathuraramanayka54037 ай бұрын

    ❤ arjuna sir

  • @fredrickmoses9901
    @fredrickmoses99017 ай бұрын

    Mr Arjuna your right sanga & mayalajayawardena didn't make the team properly

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    7 ай бұрын

    Born Again religious dollar clan destroyed Sri Lankan cricket ................they are converting Buddhists and Catholics FAST ......Ask Julie Chung the US ambassador about the depth of myth believing...........

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon22047 ай бұрын

    මේ මාධ්‍යවේදියො පිස්සු බල්ලෝ වගේ...ප්‍රශ්නයක් අහල උත්තරයක් දෙනකන් ඉන්න ඉන්නඑපැයි...පිස්සුවෙන් වගේ කෑගහනවනෙ...ටිකක් වැදගත් විදිහට කරන්න..

  • @Niroshana508
    @Niroshana5087 ай бұрын

    කොහොම හරි අපට රට හදලා දේන්න ගොඩාක් පින් මම ඉන්නේ රටට නමුත් රට ගැන කැක්කුමක් වේදනාවක් තියනනිසායි කියන්නේ සදානයගැති ඔබලාට මේ ජිවත්වේන පුන්චි ටික කාලේට වසර දහස්ගානක් ජිවත්වේන්න සැලසුම් හැදුවාට ජිවත්වේන්න වේන්නේ වසර 70 80 90 ඉවරයි ඒ නිසා සත්‍ය අවබොද කරගේන ගමනක් යන්න එච්චරයි

  • @manindrasandanayake5735
    @manindrasandanayake57357 ай бұрын

    Excellent

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa36717 ай бұрын

    බලන්න අර්ජුන අයියා හොදට සිංහල කතා කරනවා great ❤❤

  • @mnawaratna174
    @mnawaratna1747 ай бұрын

    ජය වේවා ❤❤❤ 🙏🙏🙏

  • @DviewTech
    @DviewTech7 ай бұрын

    ප්‍රශ්න වලට පිළිතුරු දෙනකන් ඉවසගෙන ඉන්න බැරි ඇයි ? බාගෙට කියන් යද්දි වෙන වෙන ඒවා කියවනවා වාචාලයො වගේ. කොච්චර වටින පිළිතුරු මග ඇරුනද. අපරාදේ. ජය අර්ජුන මහත්මා ❤

  • @priyankaperera5010
    @priyankaperera50107 ай бұрын

    😮😮😮

  • @pradeepaweerasekara-cm9ic
    @pradeepaweerasekara-cm9ic7 ай бұрын

    65 to 75 percent of Sri Lankan cricket is great Arjuna . Country was very unluckily not have him as sports marmite minister .

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura11107 ай бұрын

    Upul Tharangata subhapethum. Ape Nuwan Kulasekarath gamu.🎉🎉🎉

  • @marline9445
    @marline94457 ай бұрын

    අර්ජුන කියපු එක දේකට විරුද්ධයි, ලහිරු තිරිමාන්න,දිනේෂ් චන්දිමාල්,ඇන්ජලෝ මැතිව්ස්,තිසර පෙරේරා,ඉසුරු උදාන,කුසල් ජනිත් වගේ තව කී දෙනෙක් හිටියා ද සංග මහේල retire වෙන කොට, උන් තමන්ගේ cricket ඉහළ දාගන්නේ නැති එකට සංග මහේල මොනවා කරන්න ද

  • @ThushinDusa

    @ThushinDusa

    7 ай бұрын

    අසන්නද මෙල් මේකට වගකියන්න ඕනි

  • @user-ri9wh2pp3c
    @user-ri9wh2pp3c7 ай бұрын

    Mr Arjuna I'm with you. You don't know,when wos playing world cup. We really enjoyed,after that nothing at all. I'm Rtd. I.G.P. Son

  • @pathumprasanna3194
    @pathumprasanna31947 ай бұрын

    1996 සහ 2014

  • @justinjustin1167
    @justinjustin11677 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara38967 ай бұрын

    පොලිසියෙන් පුුශ්න කරනවා වගේ .පැහැදිලිව කතා කරන්න දෙන් නැ .

  • @ahmednasheeth1988

    @ahmednasheeth1988

    7 ай бұрын

    ගෙම්බෝ හොදයි බන්😂_

  • @harshakosalaharshakosala8600
    @harshakosalaharshakosala86007 ай бұрын

    Cool captain ❤❤❤❤

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage89087 ай бұрын

    Mu godak karala thiyenne Zoom meeting thiyana eka 😅😅🤣🤣🤣

  • @kelumwijayathilaka6619
    @kelumwijayathilaka66197 ай бұрын

    👍

  • @samanA380
    @samanA3807 ай бұрын

    Thirimanna, Chandimalge monawa hadannada bung , un gahala nethi nisa fail una😮

  • @ThushinDusa

    @ThushinDusa

    7 ай бұрын

    උන්ට චාන්ස් දුන්නෙ නෑ කාලකන්නි අසන්ත ද මෙල්. නැත්ත්න් අද චන්දි, තිරිමාන්න ලෝකේ හොඳම ක්‍රීඩකයන් 😢😢

  • @prasadwicramasooriya2901
    @prasadwicramasooriya29017 ай бұрын

    මාලිමා රජයක ඔබ chairman

  • @mhmnaafeel
    @mhmnaafeel7 ай бұрын

    Muralidaran will be the good selection for Chief selector

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon22047 ай бұрын

    ඇමතියි ජනාධිපතියි මෝඩයි නෙහ්...මිනිස්සුන්ගෙ පැත්ත ගත්ත නං ලබන ඡන්දෙ දිනන්න පුලුවන් කියලා හිතන්න මොළය ක් නැ...

  • @asokaanton
    @asokaanton7 ай бұрын

    Well done dear former cap

  • @sarathgunarathna2172
    @sarathgunarathna21727 ай бұрын

    ඔබ අපේ විරයා දෙශපාලනය ඔබේ මට වැඩක් නැ හරි නම් ජනතාව ශම්මිව හම ගහන්න

  • @asokahewapathirana7919
    @asokahewapathirana79197 ай бұрын

    Dear friends, First of all in modern world , sports is another business. Its not a game further. But we all must understand that even in that business it should be run in a reasonable way. Specially in srilanka. But in sri lanka cricket runs in a corrupted manner. Even in a good business there are ethics to be maintained which is totally ignored by the current cricket administration. Actually wastage , corruption and all unethical doings are now part and partial of admintration of srilanka in every level and every corner. Nobody can expect only cricket can run clean. We all have to get together and clean this entire system. If srilanka cricket can selects the selection committee, it means they can control the committee and then it's not neutral. It's crystal clear now the system has been established in order to suit for corruption or some corrupted crowd is misusing the prevailing system for their own benefits. Even the media is also now corrupted.... that's what we know.....

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw7 ай бұрын

    ම්න් ශාම්මි ඉන්නකන් ක්‍රීකට් ක්‍රීඩාව බලන්නේ නෑත 😥🙏

  • @I.m.ravindu
    @I.m.ravindu7 ай бұрын

    Captain cool ❤

  • @badfellas7986
    @badfellas79867 ай бұрын

    Good programme to watch.

  • @alawagedagoa
    @alawagedagoa7 ай бұрын

    Mun okkoma pannala daana oni ☝️☝️☝️ Kisima cricket porak, board ekata ganna oni…..

  • @asankaperera8093
    @asankaperera80937 ай бұрын

    Next president arjuna ranathunga ❤️

  • @rachindajayawardane491
    @rachindajayawardane4917 ай бұрын

    ඔබට ජය

  • @user-zb4sp5gr7r
    @user-zb4sp5gr7r7 ай бұрын

    Well said Arjuna. Lot of people don’t understand how Indian effects to cricket in the world. That all for money. Srilanka cricket board joined them. Any body think why only 2023 World Cup only play in India not happen any World Cup so far.

  • @user-rh8uk9mt9x
    @user-rh8uk9mt9x7 ай бұрын

    ❤❤❤❤❤❤

  • @mystroy78
    @mystroy787 ай бұрын

    චාටර් නේ හරින්😂😂

  • @menwjayasekera
    @menwjayasekera7 ай бұрын

    රට වෙනස් කරගෙන ක්‍රිකට් ඉදිරියට ගෙන එමු.

  • @dummaroshan3350
    @dummaroshan33507 ай бұрын

    Huththoo genapu minihata katha karnna ida dipn ko bn tikak 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j7 ай бұрын

    අර්ජුන ❤❤❤❤❤❤ මහේලයා දැන් අප්‍රිය යි ,දැනුම විකුණන විදිහ ,වටිනාකම කියන ලස්සන

  • @ruwandarshana5464
    @ruwandarshana54647 ай бұрын

    අර්ජුන අයියා ටයි රොෂාන් අයියා ටයි ජය වේවා

  • @alexaalex2434
    @alexaalex24347 ай бұрын

    Ajuna bortha, Hadanna puluwan ratak nam, welahakata hadila neda. Thiyenne Canada Cricket Academy ekak hadanna thamai. Eheth mehewage Cricket board ekak athikaloth, mehei ehei wenasak naha. Cricket walata wada minissu salli passe gihin thamai pirihenne!

  • @harshadulanjana1297
    @harshadulanjana12976 ай бұрын

    32:10 32:10 😊

  • @CNS90
    @CNS907 ай бұрын

    Arajuna is a one and only leader ❤❤❤❤

  • @andaramanagegunasinghe2158
    @andaramanagegunasinghe21587 ай бұрын

    Arjuna very clearly pointed out who Mahela and Sangakkara were. Actually they have played cricket to establish records not to promote cricket. In the recent world cup Mahela ' s determination had been to remain in the positions of six or seven but not to think of the cup. Will a captain like Arjuna be born again in our country.

  • @sanjeewamadhusanka8227
    @sanjeewamadhusanka82277 ай бұрын

    වැඩක් කරන්න පුළුවන් මහත්මයා.❤

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage89087 ай бұрын

    Sanjeewa ekka muge ayiyala mallila gassanna mu thamai gema gahuwe 🤣🤣😅😅😅

  • @user-gf4cd3sd2q
    @user-gf4cd3sd2q7 ай бұрын

    Captain Cool legend 👏

  • @user-vd4jj6fc9c
    @user-vd4jj6fc9c7 ай бұрын

    Why's the presenter so angry?

  • @sumithpali3684
    @sumithpali36847 ай бұрын

    Cricket board eke inna para ballanta nelanna owne nathiwenna

  • @user-oy7be1yr4c
    @user-oy7be1yr4c7 ай бұрын

    Parsanna Ranathungage gatgiguna ubata nadda ban

  • @asokasomatillake4921
    @asokasomatillake49217 ай бұрын

    please allow Arjuna to speak we are here to listen what Arjuna says not Chamuditha or any others ,

  • @user-dj2rd9ir9y
    @user-dj2rd9ir9y7 ай бұрын

    99 mun kewa ban...palamu watayenma Out. Api nodanna itihase

  • @gayanpeiris4227
    @gayanpeiris42277 ай бұрын

    Thieves are everywhere. They can survive as long as the system remains corrupted.

  • @warsil3735
    @warsil37357 ай бұрын

    Dilith jayaweera wage ekekda

  • @niroshansilva
    @niroshansilva7 ай бұрын

    අර්ජුන මහත්තයාට ප්‍රස්නෙ ට උත්තර දෙන්න ඉඩදෙනවා අඩුයි වගේ 😢😢😢

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha26957 ай бұрын

    ❤❤❤

  • @user-fl3xy9df6w
    @user-fl3xy9df6w7 ай бұрын

    Jaya wewa arjuna

Келесі