Hiru TV Salakuna Live | Ajith Rohana & Upul Rohana | EP 289 | 2021-05-31

Hiru TV Salakuna Live |2021-05-31
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ,
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ
Web: www.hirutv.lk
#aselagunawardana #anandawijewickrama #HiruTV #HiruTVSalakuna #Salakuna #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

Пікірлер: 5 300

  • @beproud2937
    @beproud29373 жыл бұрын

    පියුමි vs චමුදිත battle එකෙන් පස්සෙ මේක බලන්න ආපු සෙට් එක කෝ

  • @MenakaProductions

    @MenakaProductions

    3 жыл бұрын

    කොතනද ඒ අමතන තැන

  • @Vachintha

    @Vachintha

    3 жыл бұрын

    🙋🏾‍♂️

  • @sewwandibhagya6678

    @sewwandibhagya6678

    3 жыл бұрын

    🙋

  • @jenulithihansa1908

    @jenulithihansa1908

    3 жыл бұрын

    API...

  • @priyankachopra3696

    @priyankachopra3696

    3 жыл бұрын

    🙌🙌🙌🙌🙋 mokadda aula kiyala hariyatama dana ganna epai.😷😆😆😆😆

  • @dilanvlogs8898
    @dilanvlogs88983 жыл бұрын

    මොනවා උනත් නිහතමානිව සන්වරව සෑම දේටම පිලිතුරු දුන්න එක ගැන අජිත් රෝහන මැති තුමා 👍RESPECT 👍

  • @emashiyashodara2667

    @emashiyashodara2667

    3 жыл бұрын

    respect ❤️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    3 жыл бұрын

    Anee ou pau neda

  • @kaveenmantha4937

    @kaveenmantha4937

    3 жыл бұрын

    🥳

  • @dilrukshirajapksha3570

    @dilrukshirajapksha3570

    3 жыл бұрын

    Respect sir

  • @indiniomali1034

    @indiniomali1034

    3 жыл бұрын

    of course

  • @indikalakmal2383
    @indikalakmal23833 жыл бұрын

    උත්තර නැති ප්‍රශ්ණ - 21:10 - 29:06 - 31:08 - චාපගේ නියම ප්‍රශ්නය - 1:02:50 - චමුදිතගේ කෙලින් ප්‍රශ්නය1:50:34

  • @dushyanharshana3379
    @dushyanharshana33793 жыл бұрын

    මාධ්‍යවේදීන් කතා කරන්නෙ ඇත්ත පැතිකඩ ....නිහතමානී නිලදාරි අතින් අජිත් මැතිතුමාට කැමති නමුත් මාධ්‍ය වේදීන් ඇත්ත කතාකලාට ගොඩක් පින්..

  • @chamilasampath

    @chamilasampath

    3 жыл бұрын

    දේශපාලකයනගෙනුත් ඔය විදිහට ප්‍රශ්න අහයිද? මේ කොන්ද පණ නැති ජඩ මාධ්‍යවේදීන් වගේ නෙවෙයි අජිත් රෝහණ මහත්තයා.

  • @Volt_9726
    @Volt_97263 жыл бұрын

    පියුමි හංසමාලි සහ සගයන් ගැන සාකච්චාව 44 min වලදී ආරම්භ වේ 😋😎

  • @udaradilrukshigunawardhana4759

    @udaradilrukshigunawardhana4759

    3 жыл бұрын

    තැන්ක්ස්🤭🤭

  • @butterflykidsenglishcampus9096

    @butterflykidsenglishcampus9096

    3 жыл бұрын

    Thanks

  • @ashanthusarindu2983

    @ashanthusarindu2983

    3 жыл бұрын

    Thankx bokkh

  • @annedezoysa6692

    @annedezoysa6692

    3 жыл бұрын

    Thanks

  • @hansana1034

    @hansana1034

    3 жыл бұрын

    Thanks

  • @royaleproduction396
    @royaleproduction3963 жыл бұрын

    පියුමිගේ ලයිව් එකෙන් පස්සේ මේක බලන උන් කෝ..😂😂😂😂😂

  • @mohammedizzath2687

    @mohammedizzath2687

    3 жыл бұрын

    😂😂👌

  • @user-xh4le5jr8b

    @user-xh4le5jr8b

    3 жыл бұрын

    🤭🤭🤭

  • @lavathmiansofficial4455

    @lavathmiansofficial4455

    3 жыл бұрын

    Yup💪💪💪

  • @DiaryDo_by_SL

    @DiaryDo_by_SL

    3 жыл бұрын

    😂✋

  • @vimethkageenadi151

    @vimethkageenadi151

    3 жыл бұрын

    😂

  • @achalakanishka115
    @achalakanishka1153 жыл бұрын

    රාජ්‍ය සේවයේ හික්මීම ප්‍රගුණ කල රාජ්‍ය නිලධාරින් දෙපලක් ආඩම්බරයි.❤️

  • @lahiruwijesinghe5319

    @lahiruwijesinghe5319

    3 жыл бұрын

    Sirama❤️🙏

  • @achalakanishka115

    @achalakanishka115

    3 жыл бұрын

    @@lahiruwijesinghe5319 ඇත්ත.මෙවන් නිලධාරින් රටට ආඩම්බරයක්.❤️

  • @nadeewijethunga2841

    @nadeewijethunga2841

    3 жыл бұрын

    චමුදිත ගේ හැසිරීම අප්‍රසන්නයි...😡😡😡😡

  • @lahiruwijesinghe5319

    @lahiruwijesinghe5319

    3 жыл бұрын

    @@achalakanishka115 උගත් මෝඩයෝ තුන්දෙනෙක් හිරු tv😅🖕

  • @samanthawijanayaka3171

    @samanthawijanayaka3171

    3 жыл бұрын

    Respect sir

  • @wanniofficial3714
    @wanniofficial37143 жыл бұрын

    ඔය වගේ ප්‍රශ්න ටිකක් උඹ ඇමති කෙනෙක්ගෙන් ඇහුවා නම්... උඹව තරම් අගය කරන මනුස්සයෙක්, එදාට ලංකාවේ නැති වෙයි...♥️

  • @ajithdissanayake6756

    @ajithdissanayake6756

    3 жыл бұрын

    මරන්ටත් බැරි නෑ

  • @vijayakumaraya1866

    @vijayakumaraya1866

    3 жыл бұрын

    සිරාවට. පහුගිය ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා නිශ්ශංක සේනාධිපතිත් එක්ක කරපු සංවාදය බලන්න. එතනදි චමුදිත උස්ස උස්ස දුන්නා සේනාධිපතිට ගහන්න. එතනයි මෙතනයි ප්‍රශ්න කිරීම් අහසට පොලව වගේ.

  • @positive7506
    @positive75063 жыл бұрын

    කිසිම දවසක මේ program ඒක මෙච්චර උනන්දුවෙන් KZread එකෙත් බලයි කියලා හිතුවේ නැහැ 😂💔

  • @diaryoflife3819

    @diaryoflife3819

    3 жыл бұрын

    👻

  • @gaganinipunsala9033

    @gaganinipunsala9033

    3 жыл бұрын

    Ou ane 🤣

  • @chathu.perera

    @chathu.perera

    3 жыл бұрын

    Damn true😂💯

  • @rasikasamanwelgama1408

    @rasikasamanwelgama1408

    3 жыл бұрын

    ඔව්නෙ

  • @wmwm4949

    @wmwm4949

    3 жыл бұрын

    සිරවට 😋

  • @hashanshamal8547
    @hashanshamal85473 жыл бұрын

    පියුමිගේ Live එකෙන් පස්සේ බලන්න ආපු අය කෝ?? 😂😂

  • @ireshairesha667

    @ireshairesha667

    3 жыл бұрын

    😀😀😀

  • @ireshairesha667

    @ireshairesha667

    3 жыл бұрын

    Aka dakala tama math me balanna awe mokadda kiyala😀

  • @jeyabro9553

    @jeyabro9553

    3 жыл бұрын

    සිරා බන්

  • @chandrakanthi3162

    @chandrakanthi3162

    3 жыл бұрын

    මමත් mama cyprus budu saranai .

  • @alanwithvlogs1028

    @alanwithvlogs1028

    3 жыл бұрын

    Man inno

  • @saralagamage7504
    @saralagamage75043 жыл бұрын

    අජිත් රෝහන මහතා මීට වඩා උසස් තැනකට යන්න ඕන කියලා හිතුනා මේ සංවාදෙ අහගෙන හිටියම.හරිම ඉවසීමෙන්,සංවරයෙන් උත්තර දුන්නා,මේ මාධ්‍යයක් ඉස්සරහා ඉන්නෙ කියලා තේරුම් අරගෙන ..respect sir...🙂🙂🙂🙂

  • @chandurashintha8187

    @chandurashintha8187

    3 жыл бұрын

    අනිවා සර්

  • @nisansaladilrikshi1254
    @nisansaladilrikshi12543 жыл бұрын

    සර්...ඔය තරම් බලතල තිබියදි මේ වගේ කිසිම විදිහක සන්වරයක් නොමැතිව කතා කරන පුද්ගලයන් ඉදිරියේ ඔබතුමාගේ නිවුනු සන්වර කතා විලාශය සැමටම ආදර්ශයක් ගෙනදෙනවා.respect you always sir..you’re the big hero.. නිවේදනයක තුමනි ඔබ තුමා අසන ප්‍රශ්න සාදාරන හරි ප්‍රශ්න වුවද මීට වඩා සංවරයකින් මේ විවාදය මෙහෙය වුවා නම් ඉතා අගනේය.වචනයේ පරිසාමාප්තාර්තයෙන්ම මහත්මයෙක් ඉදිරි සිටිම ගැන එතුමා හට ස්තුතිවන්ත වන්න.

  • @exslider4547
    @exslider45473 жыл бұрын

    ඊලග programme එකට රෝහිත අබේගුණවර්ධන ව ගෙන්නලා නැව ගැන ඇහුව නම් හරි😅

  • @charimapa2430

    @charimapa2430

    3 жыл бұрын

    😂😂👆

  • @danushkadilshan1907

    @danushkadilshan1907

    3 жыл бұрын

    එහෙනම් අරුට ගහනව කන පැලෙන්න

  • @dilansampath5213

    @dilansampath5213

    3 жыл бұрын

    Ou bn

  • @kalum2158

    @kalum2158

    3 жыл бұрын

    Pissuda mcn mun gennanne naha...ajith rohana mahathmaya wage buddimath mahathwaru balu wenawa me rajaya nisa mata danena widiya.

  • @exslider4547

    @exslider4547

    3 жыл бұрын

    @@kalum2158 sirwta

  • @gimhanproduction9517
    @gimhanproduction95173 жыл бұрын

    චමුදිත අපි බලාගෙන ඉන්නෙ ඔබතුමා දේශපාලකයින් ගෙන්වා ඔය විලාසයෙන්ම ප්‍රශ්න විමසන ආකරය

  • @prasadwijenayake7245

    @prasadwijenayake7245

    3 жыл бұрын

    අන්න වටිනවා

  • @piyumiandmore

    @piyumiandmore

    3 жыл бұрын

    Aniwa

  • @lolitashalani8373

    @lolitashalani8373

    3 жыл бұрын

    A kathawanam sampurna aththa

  • @rumeshamadushani4812

    @rumeshamadushani4812

    3 жыл бұрын

    Aniwa .ungen mehema ahnne na

  • @chathu.perera

    @chathu.perera

    3 жыл бұрын

    Ow mechchr winayak thiyna mr.ajith rohana genapu nisa thmi oya. Politicians la genawa nm oya kata wahenw😂💔

  • @slravindu7725
    @slravindu77253 жыл бұрын

    ගරු නියෝජ්‍ය පොලිස්පති තුමනි ඇත්තටම ඉවසීමකම නිහතමානී කම හරිම අගෙයි ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏❤🙏ජෙසු පිහිටයි

  • @malshachathurangi2575

    @malshachathurangi2575

    3 жыл бұрын

    Api hemadamath obata respect karanawa police pathithumani.madyawediyek unath niladarinta Katha karanna igana ganna ona.

  • @teclashiromi7668

    @teclashiromi7668

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම oba thumata garu karanawa

  • @thilakpinto2888

    @thilakpinto2888

    3 жыл бұрын

    කපටියා

  • @ishuonline8295
    @ishuonline82953 жыл бұрын

    සාමන්‍ය මිනිස්සුන්ට අහන්න බැරි ප්‍රශ්න තමා චමුදිත මහත්තයා අහලා තියෙන්නේ ඒවාට උත්තර දෙද්දි අජිත් මහතා අපහසුතාවයට පත් උනා.ඒත් ඒවට එතුමා පලි නෑ රටේ හැමෝටම නීතිය එකයි කියලා මතක් කරපු එක හොදයි මෙච්චර මේ වසංගතයක් නිසා මිනිස්සු මැරෙන වෙලවක උපන්දින පාටි ද හොටෙල් බුක් කරලා ගන්න ඕන ගෙදර ක වගේ නම් කමක් නෑ ගෙදර අය එක්කවත් පියුම් ට ත් ලමයි ඉන්නවා කියලා මතක් වෙලා තියෙන්නේ නීරෝධායනයට අරන් යද්දි ඇයි පාටී වලට එද්දි ලමයි ඉන්නවා කියලා මතක් උනේ නැද්ද

  • @prabuddha8583

    @prabuddha8583

    3 жыл бұрын

    Sirkathava

  • @chamilasampath

    @chamilasampath

    3 жыл бұрын

    දේශපාලකයනගෙනුත් ඔය විදිහට ප්‍රශ්න අහයිද? මේ කොන්ද පණ නැති ජඩ මාධ්‍යවේදීන් වගේ නෙවෙයි අජිත් රෝහණ මහත්තයා.

  • @danushkalakshan5636
    @danushkalakshan56363 жыл бұрын

    රොහන මහත්වරුන් දෙදෙනට අපගේ ආචාරය❤️❤️

  • @mahindawelikanna4848

    @mahindawelikanna4848

    3 жыл бұрын

    👍👍👍👍🙏🙏🙏❤❤❤

  • @indiniomali1034

    @indiniomali1034

    3 жыл бұрын

    absolutely

  • @nim...9463
    @nim...94633 жыл бұрын

    කටට එන දේ ඔහේ කියනා තැනක් නොතනක් නොබලනා නිලියන්,නිවේදයයන් පිරිසක් මැද නියම මහත්මා ගුනයෙන් යුතු මිනිසුන් දෙදෙනක් දුටුවෙමි♥️

  • @tharudish5882
    @tharudish58823 жыл бұрын

    ඇත්තටම අජිත් රෝහන මහතා හරිම නිහතමානී පුද්ගලයෙක් .....ඒ වගේම ගොඩක් ඉවසීම තියෙන මනුස්සයෙක්.

  • @lalanisamarasinghe3630

    @lalanisamarasinghe3630

    3 жыл бұрын

    Oya වගේ මිනිස්සුන් අපහසු තාවයට පත් කරන්න epa.chamuditha mahaththya

  • @vishwajithnelundeniya2396

    @vishwajithnelundeniya2396

    2 жыл бұрын

    True or else even i feel of running imto hiru studio to meet chamu 🤮🤮🤮

  • @rangalakshan691
    @rangalakshan6913 жыл бұрын

    44:00 මේක නේද බලන්න ආවේ.

  • @user-qb1uj2tg9p

    @user-qb1uj2tg9p

    3 жыл бұрын

    නැග්ගා

  • @ranaya640
    @ranaya6403 жыл бұрын

    චමුදිතගෙයි පියුමිගෙයි වලිය බලන්ඩ ආපු සෙට් එක මේ කොනට...😂😂😂

  • @shashikachandimal9452
    @shashikachandimal94523 жыл бұрын

    පාදඩ දේශපාලනෙ නිසා අන්තිමට රාජ්‍ය සේවකයො අසරණයි

  • @vipmop7114
    @vipmop71143 жыл бұрын

    නියමයි අජිත් සර් උත්තර දෙන විදිය ඔබතුමාගේ නිහතමානී ගුණයට අපි ආදරෙයි 🥰🥰🙏🙏❤️❤️❤️

  • @shiwanthamahesh76
    @shiwanthamahesh763 жыл бұрын

    මේකේ ගොඩක් කට්ටිය චමුදිත බයිනවා..ඒත් චුට්ටක් හිතපන් අපි සාමන්‍ය මිනිස්සු..අපිට ඩිරෙක්ට් ඔහොම කතා කරන්න බෑ..හැබැයි උබලට හිතෙන්නේ නැද්ද අපිට අහන්න ඕන ප්‍රශ්න ඌ ඇහුවා කියලා..අජිත් රෝහන මහත්තයට අපි ගරු කරනවා.ඒකට saluete.එතකොට චමුදිත ට බලයක් තියනවා...ඌ ඇහුවා.ඒකෙන් පාටි දාපු එවුන් අල්ලගත්තා..

  • @theektheebu2918

    @theektheebu2918

    3 жыл бұрын

    U raguwa api ahu una apita nawa amathkai hiru nwei horu channel ekama අප්පිරියයි salli walata gu lewa kana channel eka

  • @shiwanthamahesh76

    @shiwanthamahesh76

    3 жыл бұрын

    හරි ඒක හරි.චැනල් එක ගැන කතා කරන්න එපා.චමුදිතත් ඒ වගේ ඩයල් එකක් හිතපමුකෝ.ඒකත් අවුලක් නෑ.අහපු ප්‍රශ්න ටික නම් අපිට අහන්න හිතෙන ප්‍රශ්න නෙමේද ඇහුවේ කියලා හිතින් අහලා බලපන්

  • @kavindugimhana5075
    @kavindugimhana50753 жыл бұрын

    පේනවද තියෙන සන්‍යමය ,ඉවසීම ඒක තමා උගත් පොලිස් නිලදාරියෙක් ලග තිබිය යුතුම දේ ,respect ajith rohana 💥💥💥

  • @indiniomali1034

    @indiniomali1034

    3 жыл бұрын

    yes he was like a king

  • @sportsmotivator5603

    @sportsmotivator5603

    3 жыл бұрын

    🐍

  • @indhufdo4870
    @indhufdo48703 жыл бұрын

    මොනවා උනත් පොලිස්පති තුමාගේ ඉවසිම නම් පුදුමයි 🙏

  • @kasunwanniarachchi9325

    @kasunwanniarachchi9325

    3 жыл бұрын

    ow wena kenek awnm arun thun dena atule 🤣

  • @lolitashalani8373

    @lolitashalani8373

    3 жыл бұрын

    Ou aka aththa chamoditha mahaththaya kiyapu sarama aththa ath dashapalakayoth ganath ohoma sakachcha thibbanam ma lankawa kochchara lassanada

  • @anuradhidinushika8941

    @anuradhidinushika8941

    3 жыл бұрын

    🙏🥺

  • @dineshpieris291

    @dineshpieris291

    3 жыл бұрын

    Ane hukaapan, lejja weyalla

  • @sumithuro4852

    @sumithuro4852

    3 жыл бұрын

    පොලිස්පති නෙවෙයි මේ යින්නේ...

  • @akilaathukoralaphysics2497
    @akilaathukoralaphysics24973 жыл бұрын

    චමුදිතගෙ වැරැද්දක් නෑ.සංචරණ සීමා දැමීම තනිකර ඇග බේර ගන්න දාපු එකක් මිසක් මිනිස්සු ගැන හිතල දාපු එකක් නෙවෙ

  • @sachinthachamika5107

    @sachinthachamika5107

    3 жыл бұрын

    Ehema oyane hithanne

  • @kavindathamal5556

    @kavindathamal5556

    3 жыл бұрын

    Aniwa broo

  • @unexpected9270
    @unexpected92703 жыл бұрын

    ඉටියෙන් හරි මැටියෙන් හරි දෙන්නම දෙන්නගෙ යුතුකම් කරා. ප්‍රශ්න අහන එකත් උත්තර දෙන එකත් දෙන්නගෙ රාජකාරි. නියමයි. පියුමිට හොද වැඩේ.

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe47233 жыл бұрын

    මම දකින විදියට සුපිරි නියොජ්ය පොලිස්පති මොකද ඔනම බොලෙකට ගහන්න පුළුවන් .සුපිරි බැට්මන් කෙනෙක් .ජයවෙවා ඔබට

  • @sahanguruge5665

    @sahanguruge5665

    3 жыл бұрын

    gon wasu huththo. Thota therenne ndda. Bola walata bat karala wadak ne.anduwa rakina ekada eyage wade? Guuda kanne ub

  • @redbanana8374

    @redbanana8374

    3 жыл бұрын

    @@sahanguruge5665 supiri math e kathawamai ahanna idiye ara comment eka dapu kenagen

  • @ishii7614

    @ishii7614

    3 жыл бұрын

    🙄 boola gahannada eei policeyata madya prakashakayek path karala thynneh..? Ane mnd ithim..🙈 Eka athakin blddi ganna dekuth thynw thamai meken.. 🤔 oonima pissuwk kelala bole pass krnn ugannana pttm kathabahak mekah..🌝🤘

  • @prashanprinters3060
    @prashanprinters30603 жыл бұрын

    අජිත් රෝහණ sir යනු සැබෑම නිහතමානී මිනිසෙක් බව program aken පේනවා bs

  • @ruwaninikeshala326

    @ruwaninikeshala326

    3 жыл бұрын

    Ow atthtama godak hoda mahathmayek

  • @bathiyadharmarathna7252

    @bathiyadharmarathna7252

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @thilinalive157
    @thilinalive1573 жыл бұрын

    අජිත් සර්ට ඇගිල්ල දික් කරද්දිත් මාර දුකයි මාර ඉවසීමක් තියන මනුස්සයෙක් ⁣රෙස්පෙක්ට් සර්❤️

  • @cssun6453

    @cssun6453

    3 жыл бұрын

    😁😁😁😁😁😁😁🤦🤦🤦🤦

  • @ishii7614

    @ishii7614

    3 жыл бұрын

    @@cssun6453 😁👉💣

  • @avindinethmininawanjna8139
    @avindinethmininawanjna81393 жыл бұрын

    ඔය වගේ දේශපාලකඉන්ගෙනුත් ප්‍රශ්න අහන්නකො.රට වෙනුවෙන් වැඩකරන්න මිනිස්සු අමාරුවෙ දාන්නැතුව.

  • @dikageadaviya5092

    @dikageadaviya5092

    3 жыл бұрын

    රිෂාඩ් සහ ආනන්ද සාගර හිමි එක්ක තිබුන වැඩසටහන බලන්න සහෛා්... ඒකත් ඔහොම තමයි

  • @vinushasilva9179

    @vinushasilva9179

    3 жыл бұрын

    බැසිල් එක්ක කලේ එක බලන්න. චමුදිත හිටියේ කොහොමද කියලා 😂😂😂

  • @teczonehub5495

    @teczonehub5495

    3 жыл бұрын

    පාට කොල ඇස් වලට දාගෙන නොපිරුන හිස් කල වලට වමුදිත ගැන තෙරුම් ගන්න අමාරුයි.

  • @bplcufilms
    @bplcufilms3 жыл бұрын

    බලපන් කොච්චර ප්‍රශ්න ඇහුවත් නිහතමානීව උත්තර දුන්නා අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා....දේශපාලුවෝ මේ වෙනකොට කුනුහාරප කියාගෙන කෑ ගහන්නේ ,ඒ අතින් මෙන්න නියම නිළදාරීන්.......Respect

  • @yulia9589

    @yulia9589

    3 жыл бұрын

    that's how educated ppl act

  • @chamilajayamangala224

    @chamilajayamangala224

    3 жыл бұрын

    අනිවා

  • @chamilajayamangala224

    @chamilajayamangala224

    3 жыл бұрын

    මොනවාද මේ මාධ්‍යවේදීන් කරන්නෙ. කතා කරන්න දන්නෙත් නෑනෙ. ඔහොම අවේගශීලි වෙනවද. පිස්සො

  • @chamoddissanayake7053

    @chamoddissanayake7053

    3 жыл бұрын

    Kochchra darunu prashna ahuwth e munen thrhak nthiw hina wela uththra denw ✊️✊️ respect dig sir

  • @vishwapremarathna9286

    @vishwapremarathna9286

    3 жыл бұрын

    වැරදි සාධාරණීකරණය වරදක් ඇයි උබලට ඒක නොතේරෙන්නේ...අරුන්ගෙන් රැකියාව බේරගන්න ඕනෙ කතාව වෙන එකක්...

  • @thilinimanamperi255
    @thilinimanamperi2553 жыл бұрын

    ඉවසීම කියන්නේ මොකද්ද ඉගෙන ගන්න හොඳම තැන...

  • @redbanana8374

    @redbanana8374

    3 жыл бұрын

    Iwasimada naththan denna uththara nadda 🙄 ane manda mata therenne na Nikan hode kiwwe 😁

  • @chamikarabandara1598

    @chamikarabandara1598

    3 жыл бұрын

    ඔව් බන් ..😅

  • @sanjesri328

    @sanjesri328

    3 жыл бұрын

    monawa kiynnda ban kata wahan innawa arnna

  • @dhavithvlog2747

    @dhavithvlog2747

    3 жыл бұрын

    Aniwa

  • @sasinduavishka8924
    @sasinduavishka89243 жыл бұрын

    Thanks for your Service Chamuditha. Great job for speaking up against the unacceptable behavior of Police, Law and order of Sri Lanka.

  • @sihinayasoya
    @sihinayasoya3 жыл бұрын

    අජිත් රෝහණ අසරණ කලා.......ඒක ඇත්ත.......හැබැයි මේ රටේ නීතිය හරියට තිබුනා නම් ඔහොම වෙන් නෑ.......

  • @walkukula5115

    @walkukula5115

    3 жыл бұрын

    Ela supiri

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna21733 жыл бұрын

    මොනවා කව්රු කොහොම කිව්වත් මේ නිලධාරීන් දෙපලට මගේ තියෙන්නේ ලොකු ප්‍රසාදයක්.

  • @virajperera6851

    @virajperera6851

    3 жыл бұрын

    අනිවා..සංයමයෙන් උත්තර දෙනව..අරුන් මාලු කඩේ වගේ..

  • @mariiboy68

    @mariiboy68

    3 жыл бұрын

    මාලු කඩේ වගේ ගිය හින්දා තමා මේක කරේ නැත්නම් අපිට විතරයි නීතී

  • @desharadulnith8432

    @desharadulnith8432

    3 жыл бұрын

    අනිවා

  • @shashikahettiarachchi6964

    @shashikahettiarachchi6964

    3 жыл бұрын

    Mamath garu karanwa ekata aththama nihathamani officer kenek..hebei api kemathi neththe policiya karana hema balu wede kalamath justify karana eka ...policiya inne Janathawa rakinna..hebei ahinsaka minissunta salakana widiya nam apita dekala dekala thiththa wela inne..

  • @sararanaweera9063

    @sararanaweera9063

    3 жыл бұрын

    Of course bro...🙏

  • @himinlk
    @himinlk3 жыл бұрын

    00:00 හැදින්වීම 01:50 අද කොවිඩ් තත්ත්වය 05:10 PCR අඩු වෙලාද ? 06:00 අහබු PCR නවත්තලාද? 05:20 මොකක්ද සංචරන සීමා කියන්නෙ ? 13:30 අද මගතොට තත්ත්වය. මේකද සංචරන සීමාව කියන්නෙ? 15:40 අපිනම් දැක්කෙ නෑ මාර්ග බාදක වලින් චෙක් කරනව 19:00 ඕක ප්‍රායෝගිකව ඇත්තක්ද? (සංචරන සීමා ) 21:30 විද්‍යාත්මක පදනමක් නැති තීන්දු කොහොමද ගන්නෙ? 27:10 ආසාදිතයින්ගේ වර්ධනය මේ වෙද්දි පාලනය කරලද? 42:40 පියුමි 🔥 චන්දිමාල් උපන්දින පාටිය ❤️ ❤️❤️ 55:40 25 දෙනෙක් රැස් උනේනම් ඔවුන්ව නිරෝදානය කල යුතු නැද්ද ? 59:20 තරු පහේ හෝටල් වල සාද සංවිදානය වෙද්දි බුද්දි ජාලය නැද්ද? 01:04:40 පොලිසිය කවද ඉදන්ද කේක් ඩිලිවරි කරන්න ගත්තෙ?

  • @rashir4737

    @rashir4737

    3 жыл бұрын

    තැන්කූ භොක්ක😁❤️

  • @closerfood1935

    @closerfood1935

    3 жыл бұрын

    Tanks

  • @RED-lm5lk

    @RED-lm5lk

    3 жыл бұрын

    😂😁😁

  • @mariiboy68

    @mariiboy68

    3 жыл бұрын

    යකෝ ඒකහ් 😂😂

  • @SLBROSAMAA
    @SLBROSAMAA3 жыл бұрын

    නියෝජ්‍ය පොලිස්පති තුමා අපිට ගොඩක් වටිනවා. උපරිමයෙන් සේවය ඉටු කරනවට ගොඩක් පින්

  • @srst8028
    @srst80283 жыл бұрын

    මගේ..නංගිගේ දුවට කොරෝනා හැදුනා..නමුත් නංගිවත්...නංගිගේ පුතාවත්..Pcr කරෙනැ..දුවව පමනක් නිරෝධායනයට පොලොන්නරුවේ අරගෙන ගියා..ඉතිං..ගමේ කවරුත් pcr කලෙත් නැ..ඔන්න ඒකයි තත්වය...

  • @DilshVideo

    @DilshVideo

    3 жыл бұрын

    anith ayata dan thathwe mokada?

  • @indikanirosh1794

    @indikanirosh1794

    3 жыл бұрын

    අනික් අයව නිරෝධායනේ කරනවා විතරයි

  • @damithnarayana8685
    @damithnarayana86853 жыл бұрын

    කාලකන්නි දේශපාලකයො නිසා වැදගත් නිලධාරීන් හැමදාමත් අසරණ වෙනවා.ඔවුන්ට කරන්න දේයක් නැ.නිතිය ඇමැතිලට යටයි.බයයි.😞

  • @viduradeshan2472

    @viduradeshan2472

    3 жыл бұрын

    oka thami math hithuwe

  • @sasindu7843

    @sasindu7843

    3 жыл бұрын

    ඕක තමා ඇත්ත

  • @dilhanikumari3954

    @dilhanikumari3954

    3 жыл бұрын

    Kiyala wedak na harima kanagatui.

  • @junglestory7664

    @junglestory7664

    3 жыл бұрын

    කන ගාටු නෑ මුන් ඔක්කොම එකයි

  • @selanichathuranganee743

    @selanichathuranganee743

    3 жыл бұрын

    Madya wedinta siyalu kovid palanaya bara dila oba tuma ain unanam eyala korala pennai wade lassanatama oya prashna ahana lassanatama

  • @Travel_of_Stunning
    @Travel_of_Stunning3 жыл бұрын

    සර් ව ගෙනල්ලා ඔහොම පුම්බගෙන ප්‍රශ්න අහන්නකො චමුදිත..එහෙනන් ඔයා තමයි අතුරුදන් වෙන්නේ..අහන දේ කොච්චර හරි උනත් ගරු සරු ඇතුව මාධ්‍ය සදාචාරයක් ඇතුව වැඩසටහන් හසුරවන්න..හැකරව කියවන්න එපා ඔය අනික් ගොන්නු දෙන්නෙක් එකතු කරන්

  • @hssathsarani441

    @hssathsarani441

    3 жыл бұрын

    Ekanam aththa

  • @chathurikagunawardana6495

    @chathurikagunawardana6495

    3 жыл бұрын

    Cannot agree more

  • @kasunchathuranga3411

    @kasunchathuranga3411

    3 жыл бұрын

    True machan

  • @anu.r_official

    @anu.r_official

    3 жыл бұрын

    Meh wage wadasatan walata Awith meh wage aya ekka wadi wela uththara denna watinne na. Nindak nathuwa minisunwa beraganna hadana minisunwa amaruwe Dana prashna ahala waddo wenna hadanawa. Pisso thundenek. Puluwan nam deshapalakayo genalla ahanna bari da. Mata thawa rachana liyanna hithanawa chamudathaya gana

  • @nimmidreamz1506

    @nimmidreamz1506

    3 жыл бұрын

    Ekanam aeththa , garu karann igena gann oni tharka karann kalin

  • @syamalidamayanti2963
    @syamalidamayanti29633 жыл бұрын

    ඉවසීම කියන්නෙ මොකක්ද කියලා දැනගන්න හොදම කෙනා නයෝජ්‍ය පොලිස්පතිතුමා.

  • @mallikajayasooriya4935

    @mallikajayasooriya4935

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sasinichamika5365
    @sasinichamika53653 жыл бұрын

    හරිම ආඩම්බයි ajith sir ඔබගේ තියෙන නිහතමානීත්වය අගය කරනවා, අපේ රටට ඔබ සම්පතක් ❤

  • @truthworld8970

    @truthworld8970

    3 жыл бұрын

    උබ වගේ අජිත් රෝහන ගැන ඕම හිතන එකෙක් ඉන්න එක ගැන රටේ අවාසනාව😪

  • @thushararanasinghe5236
    @thushararanasinghe52363 жыл бұрын

    නියමයි අජිත් සර් බොහොම ඉවසීමෙන් උත්තර දුන්නා . Really proud of you.

  • @ranaya640
    @ranaya6403 жыл бұрын

    අජිත් රෝහන මහත්මයගෙ ඉවසීම නම් පුදුම ඉවසීමක්...👍👍👍

  • @tharindumadusanka3119

    @tharindumadusanka3119

    3 жыл бұрын

    Manussakama thamai

  • @DSNara

    @DSNara

    3 жыл бұрын

    පූසා වගේ ඉන්නව උ වැරදි වහනවනෙ

  • @jayanthalakmal5396

    @jayanthalakmal5396

    3 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍

  • @indiniomali1034

    @indiniomali1034

    3 жыл бұрын

    yes absolutely

  • @erikashanthi236

    @erikashanthi236

    3 жыл бұрын

    Monabiwasimakda ban anduwatabkade yanawa ape salli walin padi arañ duppath manussayanwa ussagenai yanne

  • @gamingapex141
    @gamingapex1413 жыл бұрын

    චමුදිත ඔයා පියුමිට දුන්න ගේම් එක නියමයි. ඒත් මේ පොලිස්පතිවරයා හරිම වැදගත් මහත්මයෙක්. එයාට ගරු කරන්න ඉගෙන ගන්න.

  • @skdevil795

    @skdevil795

    3 жыл бұрын

    චමුදිතට කවුරුත් එකයි එයාගෙ කලින් සංවාද ඔක්කොම බලන්න...

  • @teczonehub5495

    @teczonehub5495

    3 жыл бұрын

    @@skdevil795 aniwaren bn mama dewani parata ayet ona than balanawa

  • @teclashiromi7668

    @teclashiromi7668

    3 жыл бұрын

    Eyata kawru unath ekai kiyala hithuwata eya ajith mahathata wada phath minihek

  • @psy-rocky1939

    @psy-rocky1939

    3 жыл бұрын

    Eka athtga

  • @chethanavicknarajah552
    @chethanavicknarajah5523 жыл бұрын

    මේ මනුස්සයා හරි හොඳ මනුස්සයෙක් අනිත් අය කරන වැරදි නිසා මේ හොඳ මනුස්සයා අසරණ වෙනවා

  • @walkukula5115

    @walkukula5115

    3 жыл бұрын

    Uba eyawa dakala thiyenawa nane nikan hukana katha epa

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.24313 жыл бұрын

    අජිත් රෝහණ පොලිස්පති තුමාගේ ඉවසීම වෙනුවෙන් මගේ උත්තමාචාරය.

  • @sportsmotivator5603

    @sportsmotivator5603

    3 жыл бұрын

    🐃

  • @munaalblushi8551

    @munaalblushi8551

    3 жыл бұрын

    Harima sanwedepiliturak mamat obata ekagae. Me 3 dena ballowage elleddi e depala monataram hikmemen uttara denawada. Saliyut oba depalata.

  • @sportsmotivator5603

    @sportsmotivator5603

    3 жыл бұрын

    @@munaalblushi8551 🐵🐎

  • @user-jw2lu2sb6c

    @user-jw2lu2sb6c

    3 жыл бұрын

    මගෙත් ආචාරය 🙏🙏🙏

  • @sportsmotivator5603

    @sportsmotivator5603

    3 жыл бұрын

    @@user-jw2lu2sb6c 🐮🐄🐃

  • @roshanshanaka6369
    @roshanshanaka63693 жыл бұрын

    ගරු කරන පුද්ගලයෙක් අජිත් රෝහණ සර් ❤️‍🔥 ස්වයං විනයක් නැති එවුන් හින්දා එතුමා අපහසුතාවයට පත්වෙනවා, කාලින සිදුවීම් සහ සිදු වියයුත්ත පිළිබඳ හරවත් සංවාදයක් චාපා චමුදිත ❤️‍🔥 ස්තුතියි 🌞 හැමදේම රටත් රටේ සියලු ජනතාවත් වෙනුවෙන් බව තේරුම් ගත යුතුමය රටින් කොවිඩ් වසංගතය තුරන් කිරීමට ස්වයංවිනයක් ඇතිව වගකීමකින් අපි කටයුතු කරමු! මව්බිමට ජයවේවා තෙරුවන් සරණයි..!

  • @lasinduchamathka914
    @lasinduchamathka9143 жыл бұрын

    නියෝජ්‍ය පොලිස්පතිතුමනි # respect .

  • @feel_2.041
    @feel_2.0413 жыл бұрын

    පැය 2ක් විඩියෝ එක ඉවර වෙනකන් කමෙන්ට් 4100යක් කියෙව්වා ඇ...කමෙන්ට් කියවද්දි මිනිස්සුන්ගේ හිතේ චමුදිත ඉන්න තැනයි පොලිස්පොති තුමා ඉන්න තැනයි....😏🌹

  • @nadeerajapaksha5708

    @nadeerajapaksha5708

    3 жыл бұрын

    එච්චර කියෙව්වට තෑගි දෙන්න වටිනවා

  • @shakilaimashi7894
    @shakilaimashi78943 жыл бұрын

    සිංහයා එන්නේ තනියම ❤️💪 අජිත් මහත්තයාගේ ඒ ඉවසීම ❤️

  • @anusharanhoti

    @anusharanhoti

    3 жыл бұрын

    👍🙏💪🏽❤️❤️

  • @diaryoflife3819

    @diaryoflife3819

    3 жыл бұрын

    Chamuditha ටක් ගාලා නිමෙයි...ද්ඟාලනවා බොහොම වැඩියි

  • @indiniomali1034

    @indiniomali1034

    3 жыл бұрын

    respect sir

  • @user-yh9sl2lq3m

    @user-yh9sl2lq3m

    3 жыл бұрын

    ඔන්න අපේ ගොන් ජනතාවගේ තත්වය මේ වැඩ සටහන කරන්නේ කවුරු වෙනුවෙන් ද රජයේ ආයතන වලින් පොඩි මිනිස්සුන්ට වෙන අසදරණය ගැන නේද

  • @mr.mariussilva3266
    @mr.mariussilva32663 жыл бұрын

    නිහතමානී පොලිස්පති තුමා .....🎖️️🕴️ කවුරු කැගැහුවත් විනිතව හැසිරෙන්න දන්න කෙනෙක් 🔥🔥🔥🔥🔥❣️🧠

  • @ruwaninikeshala326

    @ruwaninikeshala326

    3 жыл бұрын

    Ow aniwaren godak buddimath police nildreyek

  • @sakuva7819

    @sakuva7819

    3 жыл бұрын

    😅 ඇත්තටම කියන්න දෙයකුත් නැ නෙ 🙂👍

  • @sportsmotivator5603

    @sportsmotivator5603

    3 жыл бұрын

    🐃

  • @melvinwijenayake

    @melvinwijenayake

    3 жыл бұрын

    ප්‍රශ්න වලින් පැනල යන්න වචන හරබ කරන නිලදාරියෙක්, ඉතා නිහතමානී, උගත්, බුධිමත් කියන මෝඩ ජනතාවක් ඉන්න රටක්‌, මේ තත්වයෙන් හරි නිතිය තියෙන එක ගැන සතුටුයි

  • @sportsmotivator5603

    @sportsmotivator5603

    3 жыл бұрын

    @@melvinwijenayake 🐖🐃🐏

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya49353 жыл бұрын

    හැමදෙම නීලදාරින් ටයි, බලදාරින්ටයි ඇගිල්ල දිග්කරනවට වඩා මිනිස්සුත් දැන ගන්න ඔන හිතලම පරිස්සන් වෙන්න. එකම මොලෙ තියෙන්නෙ හැමොටම....

  • @sharaliyo2395

    @sharaliyo2395

    3 жыл бұрын

    ඇත්තමයි.මෙතන තියෙන්නෙ මිනිස්සු හින්නෙ නැති ගැටලුවක්

  • @walkukula5115

    @walkukula5115

    3 жыл бұрын

    Ehemada paw oya

  • @walkukula5115

    @walkukula5115

    3 жыл бұрын

    @@sharaliyo2395 yako minissunta thiyena prasnayak thama yako meka

  • @prolegend7814

    @prolegend7814

    3 жыл бұрын

    @@walkukula5115 minissu ai ithin yanne boruvata yanna epa kiyala nithiyak dala thiyeddi.nithi pili padinne nathi harak varadi moka unath.duppatha unath posatha unath moka unath varadi unta mole denna bane.

  • @sandarulakshan9194
    @sandarulakshan91943 жыл бұрын

    පොලිස්පතිතුමා වෙනුවට මෙතන දේශපාලඤයෙක් වාඩි වෙලා හිටිය නම් චමුදිත හොඳ කුණුහරුපෙන් අහගෙන සමහර විට වෙඩිත් කාල තියේවි. ඒ ඉවසීම,ඒ තැනට සුදුසු වචන හැසිරවීම,අවශ්‍ය දේ පැහැදිළි ව නිරවුල්ව ප්‍රකාශ කිරීම🔥🔥 Respect අජිත් sir💪

  • @diltv5079
    @diltv50793 жыл бұрын

    අපි තාමත් හදවතින්ම අජිත් රෝහණ මහත්තයා ට ගරු කරනවා ඔබතුමා මේ රටේ පොලිස්පතිවරයා වෙන්නම ඕන ❤️❤️❤️

  • @chandrakanthi3162

    @chandrakanthi3162

    3 жыл бұрын

    👍👍👍👍👍👍👍💖💖💖💖💖💕💕💕💕💕💕💕 mama cyprus budu saranai

  • @Amazingmachineworak6501
    @Amazingmachineworak65013 жыл бұрын

    අපි මේ ජඩ දේශපාලනයයි නැති කල යුත්තේ.., මෙවැනි රටට ආදරේ නිලදාරීන් නෙමේ..

  • @user-xg4wn2pc1j

    @user-xg4wn2pc1j

    3 жыл бұрын

    අනිවා

  • @user-ec1lg7gh6r

    @user-ec1lg7gh6r

    3 жыл бұрын

    ඒවට කොදු නෑ මුන්ට 👎

  • @user-sk3mx2gr8v
    @user-sk3mx2gr8v3 жыл бұрын

    ආඩම්බරයි අපේ නියෝජ පොලිස්පති තුමා ගැන 👌👌👌

  • @tharakabandara4449
    @tharakabandara44493 жыл бұрын

    අජිත් රෝහණ මහතාගේ ඉවසීමේ ගුනාංගය හා ඍජු බවට ගරු කරනවා. ඔබතුමා විශිෂ්ඨ නිලධාරියෙක් බව අමතක කරන්න එපා

  • @mariiboy68

    @mariiboy68

    3 жыл бұрын

    අනිවා

  • @dilrukshikanchana7023

    @dilrukshikanchana7023

    3 жыл бұрын

    e iwasemanm kiyala wadak na...man hityanm othana ??????

  • @mariiboy68

    @mariiboy68

    3 жыл бұрын

    @@dilrukshikanchana7023 හී හී මොනා කරන්නද මනික ?? 😂😂ඒ ඉවසීම් තිබ්බේ නැත්නම් ඒ මහත්මයට ගෙදර යන්න වෙනවා රස්සාව දාලා 😂😂

  • @saubhagyasewwandi1661

    @saubhagyasewwandi1661

    3 жыл бұрын

    අම්මොහ් ඉවසීම පුදුමාකාරයි 😍.මං ආසම චරිතයක්..

  • @jornsa6513
    @jornsa65133 жыл бұрын

    පියුමිට ස්තුත්යි මේ වැඩසටහනට අවධානය අරගෙනධුන්නට

  • @ishii7614

    @ishii7614

    3 жыл бұрын

    😂😂😂 siraah.....

  • @DeshithaLakshan2000
    @DeshithaLakshan20003 жыл бұрын

    චමුදිත මහත්තයා ප්‍රශ්න අහන හැටි ගොඩක් හොදයි ඒ උනාට මේ රටේ පොලිස් මාද්‍ය ප්‍රකාශක විදියට පෙනී ඉන්න පොලිස් පති තුමාය මීට වඩා respect. එකක් දීලා කතා කරන්න තිබුනා මොකද සිමාව ඉක්මවා පවා ගියත් පොලිස්පති තුම ගොඩක් ඉවසීමෙන් උත්තර දෙන්නේ

  • @premanandapalliyaguru5845
    @premanandapalliyaguru58453 жыл бұрын

    ඇත්තටම අජිත් රෝහණ මහතා ඉතාමත් නිහතමානීව කටයුත කරනව

  • @pramodasewwandi4583
    @pramodasewwandi45833 жыл бұрын

    අජිත් රෝහන මැතිතුමා හරිම නිහතමානීව පිලිතුරු දෙනවා...respect sir😇

  • @sanjeewathilakarathna4515

    @sanjeewathilakarathna4515

    3 жыл бұрын

    පිස්සෝ කලබල කලාට දොස්තර කලබල වෙන්නේ නෑනේ...

  • @pramodrathnasuriya3758

    @pramodrathnasuriya3758

    3 жыл бұрын

    ප්‍රමෝදා මම ප්‍රමෝද්

  • @dhanushkaabeveera2431

    @dhanushkaabeveera2431

    3 жыл бұрын

    නිහතමානීව උත්තර දෙනවද?..😂😂😂 ඇත්ත අහනකොට කියන්න දෙයක් නෑනෙ..😂😂😂

  • @pramodasewwandi4583

    @pramodasewwandi4583

    3 жыл бұрын

    @@dhanushkaabeveera2431 kiyanna deyak nathi unath awineetha naha...wineethai

  • @pramodasewwandi4583

    @pramodasewwandi4583

    3 жыл бұрын

    @@pramodrathnasuriya3758 🤗🤗🤗

  • @kasunchamindasuraweera4307
    @kasunchamindasuraweera43073 жыл бұрын

    පොලිස්පති තුමා විශිෂ්ඨ නිලධාරියෙක්....අනික් හල් පරුවොයි,දෙශපාලු වොයි නිසා එතුමා අපහසුතාවට පත් වෙනවා ..

  • @kalum2158

    @kalum2158

    3 жыл бұрын

    Ow me mahathwaru dedenage hadiyawa balanna....me parashna walata uththara dena piliwela balannako...me madyen ara 225 kenek genalla me wage prashna keruwanam kana pala gannai wenne...ithin me mahathwaru nikan hal wenawa me rate palakayo karana wada nisa

  • @fxniki8143

    @fxniki8143

    3 жыл бұрын

    ඌත් රජයේ අතකොලුවක් 😂

  • @msmfernando8272

    @msmfernando8272

    3 жыл бұрын

    Sira kathawa

  • @sandunipunsari6480

    @sandunipunsari6480

    3 жыл бұрын

    එ්ක අැත්ත.

  • @premakulathilaka950

    @premakulathilaka950

    3 жыл бұрын

    එහෙමමනම් නෑනේ නේද.

  • @nimeshawidukshi6497
    @nimeshawidukshi64973 жыл бұрын

    ඇත්තටම චමුදිත අහන දේ වරදක් නෑ. එයා අහන්නේ ඇත්ත. ඕනම ආයතනයක, දෙපාර්තමේන්තුවක මාද්‍ය ප්‍රකාශකයෙක් ඉන්නවා. පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සර්. ඉතින් මුලු පොලිස් සංහතියම වෙනුවෙන් උත්තර බදින්න ඕන එයා. නැත්නම් ඉතින් අදාල පොලිස් නිලධාරින් මෙතනට ගෙනත් ප්‍රශ්න කරන්න ඕන. චමුදිත අහපු දේට මේ මිනිස්සු ඇයි මෙච්චර උඩ පනින්නේ. පොලිසියට ඕන උනත් පියුමිලා හිර කරන්න උසාවියෙන් එයාලා නිදහස් කරලා. සමහරවිට පොලිසියටත් උවමනාව තියෙන්න ඇති මේ ටික කියාගන්න. අනික චමුදිත අහපු ප්‍රශ්නෙට අජිත් රෝහණ මහත්තයා ලියකියවිලි පවා ඉදිරිපත් කරනවා. ඇයි අනේ මේක ස්ක්‍රිප්ට් එකක් කියලා මිනිස්සුන්ට තේරෙන් නැත්තෙ. අන්තිමට කාටත් ඕන දේ උනා.

  • @gayansanjayagayan689
    @gayansanjayagayan6893 жыл бұрын

    අජිත් සර් ඔබ වැනි නිහතමානි පොලිස් නිලධාරීන් සිටිම රටට වාසනාවක්.

  • @sehanbro9412

    @sehanbro9412

    3 жыл бұрын

    Chamuditha loku wadak kara kiyala.hithanawa athi paththara wadasatahana eyage balannath epa una pissu ballek wage meya hiru ekatath henayak me cament balapuwahma eyata tiyana danaganna puluwan

  • @rajithadissanayake7318
    @rajithadissanayake73183 жыл бұрын

    අජිත් මහත්මයාගෙ ඉවසීම මාරයි

  • @aselachamindha686

    @aselachamindha686

    3 жыл бұрын

    *රෙද්දේ රෙවිලා ඉන්නේ අජිත්ට*

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    3 жыл бұрын

    Ane ou.chamudithaya nam maha

  • @fightingjoker7776

    @fightingjoker7776

    3 жыл бұрын

    Iwassanna wenwa okkoma goo unama kiya gnna deyak na

  • @mahindawelikanna4848

    @mahindawelikanna4848

    3 жыл бұрын

    ආණ්ඩුවේ පාහරයෝ හොරු කරන බලු වැඩ ඔක්කොම පහලින් ගලා.. Yai..

  • @anushahemamaliwijesinghewi5198
    @anushahemamaliwijesinghewi51983 жыл бұрын

    අනේ අජිත් රෝහන මහතා පවු අනේ පුදුම නිහත මානිකමක් ඒක මේ වගේ අය තමා රටට ව්ටින්නෙ

  • @buddikayamuna3209

    @buddikayamuna3209

    3 жыл бұрын

    අපරාදේ.. මුන් 3දෙනවා යවන්න තිබ්බේ covid බලකායට.,,හරක් 3දෙනා. උබලා 3ට අබ සරණයි ප්‍රේමදාස මහතා හිටිය නම්. බෝක්කු වක් අස්සෙන් පහුවදා දකින්න හම්බ වෙයි. කථා කරන හැටි දකින කොට කැතම කැතයි.. ඉගෙන ගනින් ඔය රාජ්‍ය සේවකයෝ දෙන්න කථා කරන විදිහට.

  • @indiniomali1034

    @indiniomali1034

    3 жыл бұрын

    eka nama atha

  • @karona..8265

    @karona..8265

    3 жыл бұрын

    අනේ ආජ්ත් රෝහන මහත පව් අනේ පුදුම නිහිත මානීකමක් එක මේ වගේ අය තමා අපේ රටට ගොඩක් වටීන්නෙ පොලිසීයෙ දෙන්නෙක් තුන් දෙනෙක් කරන වැරදි වෙලට සර් කොච්චර උත්තර දෙන්න ඔනීද මෙ පොලිස් පතිතූමා හමුදා පතිතූමා නීසා තමා මෙ රට මෙච්චර දොස්තරලා කොච්චර කැප වීම් කරනවාද බූදුසරණයි දීර්ඝායු වේවා තෙරැවන් සරණයි

  • @amindaprabath1427
    @amindaprabath14273 жыл бұрын

    අජිත් සර් හික්මීමෙන් කටයුතු කරනව දැක්කම පුරවැසියකු ලෙස සතුටුයි☺️

  • @jayasinghe6570
    @jayasinghe65703 жыл бұрын

    හික්මීම විනය හෝ දේශානුරාගය ජාතිකානුරාගය තුළ ඕනෑම වරදක් යටපත් කළ හැකි බව මේ රටේ මිනිස්සුන්ට තෙරෙන්න ගොඩක් කල් යය් ප්‍රතිරූපවලට නොරැවටෙන්න

  • @user-jd2mu5kw1j
    @user-jd2mu5kw1j3 жыл бұрын

    චමුදිත කියන නීතිය හිරුටත් ක්‍රියාත්මක වෙන්න ඔනේ

  • @user-xg4wn2pc1j

    @user-xg4wn2pc1j

    3 жыл бұрын

    අන්න කතාව බන්

  • @saubhagyasewwandi1661

    @saubhagyasewwandi1661

    3 жыл бұрын

    අනිවාරෙන්ම

  • @Jagathkandy

    @Jagathkandy

    3 жыл бұрын

    Aniwa, awa gena katha krnna kenek ne

  • @imeshlakshan701

    @imeshlakshan701

    3 жыл бұрын

    @@user-xg4wn2pc1j අනිවාර්යයෙන්ම

  • @pererapoornima6068

    @pererapoornima6068

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @rashmianuththara7810
    @rashmianuththara78103 жыл бұрын

    ඇත්තටම අජිත් රෝහණ මහත්මයා මන් ඇත්තටම ගරු කරන කෙනෙක්.. ඒත් මෙතනදී මෝඩ ඉවසීමක් නැති මාධ්‍යවේදීන් අනවශ්‍ය ලෙස එයාලව ප්‍රශ්යට ලක් කරනවා .. සියලුම වැරදි වලට පොලීසිය වගකිවයුතුයි කියන්න බෑ

  • @rumanadu8550

    @rumanadu8550

    3 жыл бұрын

    අජිත් රෝහන මහතා ප්‍රසන්න මනුස්සයෙක් ඒකේ විවාදයක් නෑ. එයා මෙතනට ඇවිල්ල තියෙන්නෙ උත්තර බදින්න පොලිසිය හා රජය වෙනුවෙන්, කෙටියෙන් කිව්වොත් රජයේ හෙලුව වහන්න.මාධ්‍යවේදීන් කතාකරන්නෙ අපි වෙනුවෙන් ඒක මතක තියාගන්න

  • @Lgo-d6g

    @Lgo-d6g

    3 жыл бұрын

    @@rumanadu8550 ඔව් ඔබ හරි.

  • @shamodindika8550

    @shamodindika8550

    3 жыл бұрын

    තාත්තා පොලීසියෙද....?

  • @newvideoclip7996

    @newvideoclip7996

    3 жыл бұрын

    @@rumanadu8550 aniwaryen methana Inna godak unta aka therenne

  • @newvideoclip7996

    @newvideoclip7996

    3 жыл бұрын

    @@rumanadu8550 methana godak unta oka therenne ne akai aththa

  • @wifecat859
    @wifecat8593 жыл бұрын

    ඒදා මෙදා තුර පොලිසිය පිලිබද තිබූ කලකිරුනු ස්වබාවය නැති කල අයෙක් වේ නම් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මාම පමණි

  • @koshalanirashmin5508
    @koshalanirashmin55083 жыл бұрын

    අජිත් රෝහන මහතා .රාජ්‍ය නිලධාරීන්ට ඔබ තුමා මහත් ආදර්ශයක් ..ඔබ තුමා නියම රාජ්‍ය නිලධාරීයෙක්.🙏🙏🙏

  • @sportsmotivator5603

    @sportsmotivator5603

    3 жыл бұрын

    🐍

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo653 жыл бұрын

    අපි අගය කරන්න ඕනෙ අපේ පොලිස්පතිතුමාගෙ ඉවසීම....

  • @iroshanwishmitha5311

    @iroshanwishmitha5311

    3 жыл бұрын

    Sira hodee

  • @sandeepani9tytwo65

    @sandeepani9tytwo65

    3 жыл бұрын

    @@iroshanwishmitha5311 👍

  • @pablokz5973

    @pablokz5973

    3 жыл бұрын

    ඉවසීමෙන් පුකදීම ලැබේ.

  • @mahindawelikanna4848

    @mahindawelikanna4848

    3 жыл бұрын

    Chamujitha බක පණ්ඩිතයා පොල් බූරුවෙක්,😄😜😄🐂

  • @dilupaprasadini1582

    @dilupaprasadini1582

    3 жыл бұрын

    ඔව්

  • @damith8594
    @damith85943 жыл бұрын

    පියුමි vs චමුදිත battle එකෙන් පස්සෙ මේක බලන්න ආපු සෙට් එක කෝ 🤣

  • @user-sp9jq3yu3j

    @user-sp9jq3yu3j

    3 жыл бұрын

    Podi eko

  • @schoolmate402
    @schoolmate4023 жыл бұрын

    පියුමි හන්සමාලි නිලිය හා සගයන් ගැන සාකච්චාව 42:36 දී ආරම්භ වේ. විරාමෙන් පසුව 43:37 දී ද ආරම්භ වේ. 😉

  • @MANOJ-pu8kb

    @MANOJ-pu8kb

    3 жыл бұрын

    එලකිරි ❤💫

  • @user-qb1uj2tg9p

    @user-qb1uj2tg9p

    3 жыл бұрын

    නැග්ගා

  • @bimsarayashodha5905
    @bimsarayashodha59053 жыл бұрын

    අමතක නොකරන්න හිරු යනු ආණ්ඩුවකට කඩෙ යන මාධ්‍යක් බව ..

  • @maduralakshitha9579

    @maduralakshitha9579

    3 жыл бұрын

    Oya kalu eka kohen hoya gaththa ekekda

  • @maduralakshitha9579

    @maduralakshitha9579

    3 жыл бұрын

    Uta prashnayak ahanna therenne nane. Buddi jaleta thorathuru enne nadda party eka gana. Ape gedara party ekak. Ubata avada panivide. Buuruva.

  • @bimsarayashodha5905

    @bimsarayashodha5905

    3 жыл бұрын

    @@maduralakshitha9579 නෑ ඔතන ප්‍රශ්නේ තියෙන්නෙ චමුදිත ගේ නෙමෙ , හිරු නාලිකාවේ , උන්ට ඔන විදියට තමා හැම දෙයක්ම වෙන්නෙ

  • @maduralakshitha9579

    @maduralakshitha9579

    3 жыл бұрын

    Meke gataluva chamuditata godak kenthi giya eka.

  • @bimsarayashodha5905

    @bimsarayashodha5905

    3 жыл бұрын

    @@maduralakshitha9579 එහෙම වෙන්න පුලුවන් බන් , එත් හැම දෙයක්ම කලින් පෑනකට අනුව සිද්ද වෙන දෙවල්

  • @mangalanishantha5451
    @mangalanishantha54513 жыл бұрын

    අජිත් රේාහණ මහත්මය හරි දක්ශයි කතාවට. හරිම කෙනාට එ්කනම් දීල තියෙනව පොලිස් දෙපාර්තමේන්තුව

  • @indiniomali1034

    @indiniomali1034

    3 жыл бұрын

    eka nam atha

  • @user-yh9sl2lq3m

    @user-yh9sl2lq3m

    3 жыл бұрын

    Ehema kenek balala thamayi me thana thuru denne jaame bera Ganna epayi

  • @gihananuradha6257

    @gihananuradha6257

    3 жыл бұрын

    👍

  • @nuwankumara2469

    @nuwankumara2469

    3 жыл бұрын

    Ekanm ඇත්ත

  • @chathurangakasun9608
    @chathurangakasun96083 жыл бұрын

    පැය එක හමාරක් පොලිස් පති තුමා අල්ලන් තලුවට ඔබ තුමාට දෙන්න තිබ්බේ එක උත්රයයි "චමුදිත ඔයාලා මෙගා ස්ටාර් කලේ අපෙන් අහලද "

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    3 жыл бұрын

    Ekani aiyeee.

  • @prasannaidunil5221

    @prasannaidunil5221

    3 жыл бұрын

    Yako chamudith ahana prasnay hary..un ahannay ratay duppath minihata wena neetiyakuth salli karayata wena neetiyak ai kiyala ahannay...ai ubath piumi wagay gon badu walata kaday yanna epa

  • @subashinipriyanwadaaponsu2266

    @subashinipriyanwadaaponsu2266

    3 жыл бұрын

    Matath hitune ekai

  • @indiniomali1034

    @indiniomali1034

    3 жыл бұрын

    anna ekai

  • @hareendraamaratunge4184

    @hareendraamaratunge4184

    3 жыл бұрын

    අජිත් මහත්තය එහෙම ඇහුවොත් චමුදිත මහත්තය කියයි "ඒක ගිහිල්ලා රෙනෝ ස' ගෙන් අහගන්න" කියල😅

  • @madubhashinisuraweera7572
    @madubhashinisuraweera75723 жыл бұрын

    Respect අජිත් රෝහණ sir 👑👑

  • @doraofficial3228
    @doraofficial32283 жыл бұрын

    අජිත් රෝහණ මහතාගේ ඉවසීම ට ගරු කරනවා

  • @swordrun2670
    @swordrun26703 жыл бұрын

    අජිත් රෝහන මහත්තයට ගරු කරනවා. මේ වගේ වැඩසටහන් ඔහුට ගැලපෙනනෙ නෑ.

  • @buddhika1804

    @buddhika1804

    3 жыл бұрын

    👍

  • @aselachamindha686

    @aselachamindha686

    3 жыл бұрын

    අජිත් රොමනගේ සැබැ හෙළුව සමාජ ගත වෙනවා*

  • @sltelereview959

    @sltelereview959

    3 жыл бұрын

    aniwa habai munge katwal wahpu eka hodai

  • @nayanidhammika6853

    @nayanidhammika6853

    3 жыл бұрын

    ඓ ගල්පෙන්න නාත්තෙ

  • @pablokz5973

    @pablokz5973

    3 жыл бұрын

    අජිත්ට කඩේ යන 🐕

  • @malinjanakaperera
    @malinjanakaperera3 жыл бұрын

    චාපා... ඔබටත් ඉන්න තැන අමතක වුණා..... "පිචං" යන වචනය ඔතනට සුදුසු නෑ....... මාද්‍ය වේදීන් හැටියට අපි වෙනුවෙන් කථා කලාට පොලිසිය සහ සෞක්‍ය සේවය මේ වෙලාවේ කරන්නේ උපරිම සේවයක්....... අජිත් රෝහණ මහත්මයාගේ පිරිපුන් උගත් බව පෙනුනා.......

  • @eshanwickramasinghe5437

    @eshanwickramasinghe5437

    3 жыл бұрын

    ඇත්තක් සේවයට ගරු කරන්න තිබ්බා

  • @dhanuddaradharmarathne9069

    @dhanuddaradharmarathne9069

    3 жыл бұрын

    This is not media..media must be more disciplined..this is harassment and bullying using media rights

  • @Hi-xy5nn

    @Hi-xy5nn

    3 жыл бұрын

    ❤️

  • @yasodaraudugama6625

    @yasodaraudugama6625

    3 жыл бұрын

    ඔය විදියට ප්‍රශ්න කරන්න ඕන දේශපාලකයො ගෙනල්ලා

  • @pasinduweerasinghe3381

    @pasinduweerasinghe3381

    3 жыл бұрын

    අනිවා මන් එකගයී ඒ කතාවට ,😔😔😔,

  • @lahiruvlogs1810
    @lahiruvlogs18103 жыл бұрын

    නීතිය නැවුනට අව්ලක් නෑ අජිත් රෝහන මහතා ගෙ ඉවසීම respect 😂

  • @apimachinerysl
    @apimachinerysl3 жыл бұрын

    Mr.ajith rohana your a very talented guy in your seeking ability. Interesting 👍

  • @Pramil1
    @Pramil13 жыл бұрын

    අවුරුදු කාලේ පිස්සු කෙලලා.... දැන් නිකන් උඩ පනිනවා... රටට මෙචචර සේවයක් කරන රජයේ හොද නිලධාරීන් ගෙනල්ලා ඒ මිනිස්සුන්ව අපහසුතවයට පත් කරනවා... ඔතනට ගෙනෙල්ලා ඔව්වට වග කියන්න ඔනේ දේශපාලුවෝ... මේය සදාචාරාත්මක නැත.....

  • @user-qb1uj2tg9p

    @user-qb1uj2tg9p

    3 жыл бұрын

    නැග්ගා

  • @channakeshara8647
    @channakeshara86473 жыл бұрын

    Respect Mr.Ajith Rohana❤️

  • @sportsmotivator5603

    @sportsmotivator5603

    3 жыл бұрын

    🐃

  • @hattanayake
    @hattanayake3 жыл бұрын

    Hats off to the DIG Rohana for showing his patience and great answers, A true officer and a gentleman

  • @dancewithme4586
    @dancewithme45863 жыл бұрын

    පොලිසියෙ කියලා විශේෂයක් නෑ ඕනිම රැකියාවක ඒ රැකියාවේ හොද නම පලුදු කරන අය ඉන්නවා.එක් අයෙක් කරන වැරද්දක් නිසා ඒ රැකියාව කරන සෑම කෙනාටම දොස් නැගීම වැරදී.මොකද හරියට රැකියාව කරන අයත් ඉන්නවා.අජිත් රෝහණ සර්..ඔබතුමාගේ ඉවසීම ඉතා ඉහලයි.respect අජිත් සර්.රෑට නින්දක් නැතිව කරන මෙහෙය කවදාවත් අමතක වෙන් නෑ සර්

  • @chathurikadesilva5970
    @chathurikadesilva59703 жыл бұрын

    උපුල් රෝහණ අජිත් රෝහණ රෝහණලා දෙන්නෙක් කොවිඩ් සටනට අමතරව මාධ්‍ය සටනක👏👏 අජිත් රෝහණ මහත්මයගෙ ඉවසීම👌👌

  • @samithmadushan450

    @samithmadushan450

    3 жыл бұрын

    Miss ඔයා ගොඩක් ලස්සනයි

  • @danushkasanjeewa537

    @danushkasanjeewa537

    3 жыл бұрын

    Hi

  • @sukiyasl9539

    @sukiyasl9539

    3 жыл бұрын

    @@samithmadushan450 ayi oya me kenata mis kiyanne 😑

  • @ajithgamageajith7219

    @ajithgamageajith7219

    3 жыл бұрын

    @@samithmadushan450 😂😂

  • @lakshanlakshan4133
    @lakshanlakshan41333 жыл бұрын

    ප්‍රශ්නයක් අහල උත්තර දෙනකං හිටපංකො.

  • @user-rv1rm3ov5n

    @user-rv1rm3ov5n

    3 жыл бұрын

    ඔව් ඒක ඇත්ත

  • @user-ec1lg7gh6r

    @user-ec1lg7gh6r

    3 жыл бұрын

    පිස්සු බල්ලන්ට හදිස්සියන්‍ර් 😅

  • @gaganinipunsala9033

    @gaganinipunsala9033

    3 жыл бұрын

    ඔවු එක ඇත්ත ඔහෙ කියවනව 🤣

  • @r.m.d.rnayanajith1232
    @r.m.d.rnayanajith12323 жыл бұрын

    මේ කලිදුද කවිදුද කියන මාද්‍ය වේදියාගෙ පුටුවට එන හැම කෙනාම පුටුව රත් කරන්න විතරද කොහෙද එන්නෙ 😂😂😂😂

  • @darshanavimukthi3305

    @darshanavimukthi3305

    3 жыл бұрын

    අරැන් දෙන්නා කට ඇරියම අරැගේ ප්‍රශ්න ඇහෙන් නෑ

  • @teclashiromi7668

    @teclashiromi7668

    3 жыл бұрын

    Ekata thamai e denna enne chamudithage bayata

  • @sajithprasanna2802
    @sajithprasanna28023 жыл бұрын

    ඇත්තටම අජිත් රෝහණ සර් ඔහොම අසරණ කරන්න එපා මනුස්සයෝ ..

  • @geethikageethika9703

    @geethikageethika9703

    3 жыл бұрын

    උත්තර දෙන්න අවස්තාවක් දීලා ප්‍රශ්න අහන්න.. නැත්නම් මාලු කඩේ ගියා වගේ. වැරදිම දකින්නේ නැතුව හොදත් දකින්න බලන්න

  • @prolegend7814

    @prolegend7814

    3 жыл бұрын

    E manussaya kiyana eka chuttak ahagena idala prashna ahanna oni.buddimath madyavediyeknam ehemai.vanasa eke madyavediya balannako harima vadagath buddimath.chamuditha hodai kiyla aththatama hithan hitiye.methana tikak over acting vage.

  • @sajithprasanna2802

    @sajithprasanna2802

    3 жыл бұрын

    ඒකනමි ඇත්ත මොනවා උනත් ඉවසිම කියන එකේ උපරිමයෙන්ම හිටියේ අජිත් රෝහණ සර්.

  • @nishanthakumaranuwaraguru0102
    @nishanthakumaranuwaraguru01023 жыл бұрын

    අන්තිමට තැලෙන්නේ පොඩි වෙන්නේ පොඩි මනුස්සයා අජිත් රෝහණ මහතා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ishanimadushanka7584
    @ishanimadushanka75843 жыл бұрын

    මෙච්චර වටින අගය කල යුතු මිනිසුන් ⁣සම හරක්ගේ වැඩ නිසා අසරණ වෙන හැටි..කට උත්තර නෑ නෙමේ ..කවුරැ වැරදි කලත් මේ මිනිසුන් එහෙම කරන්නේ නෑනේ ...ඒ අය වෙනුවෙන් නෙී හිටියට මේ මිනිසුන් අසරණ කරන්න එපා

  • @dinushiudayangani6708

    @dinushiudayangani6708

    3 жыл бұрын

    Tmkk

  • @dtechsrilanka476

    @dtechsrilanka476

    3 жыл бұрын

    මාධ්‍යවේදීන් කියන්නේ මොඩයෝ වගේ කතා කරන අය නෙවෙයි ,මුන් පිස්සො,චමුදිතයි,අනිත් හරක් දෙන්නයි හිතන් ඉන්නේ උන් මාර බුද්ධිමත් මාධ්‍යවේදීන් කියලා.මුන් නිසා අනෙක් වැදගත් මාධ්‍යවේදීන් නින්දාවට පත්වෙනවා

  • @anushkawijesekara8686
    @anushkawijesekara86863 жыл бұрын

    මම නම් මෙක බලන 2 නි වතාව...එච්චර හොදයි මෙ සන්වාදය...එල චමුදිත 👍👍🤲

  • @iroshasanka1034
    @iroshasanka10343 жыл бұрын

    අපේ පොලිස්පති තුමා තුන් ඉරියව් ක්‍රිඩක යෙක්...චමුදිත ඔයා තව පැට්ට්ස් කරන්න...

  • @indiniomali1034

    @indiniomali1034

    3 жыл бұрын

    yes yes

  • @slraju3874

    @slraju3874

    3 жыл бұрын

    True ..චමුදිත නිකන් බබෙක් වගේ..

  • @nirvanmadush989

    @nirvanmadush989

    3 жыл бұрын

    😄😄😄😄😄😄😄😄😄

  • @user-ec1lg7gh6r

    @user-ec1lg7gh6r

    3 жыл бұрын

    ඌ බයියෙක් 😅😅

  • @lovelymusic..588

    @lovelymusic..588

    3 жыл бұрын

    😂😂

  • @poornimarasanjalee7698
    @poornimarasanjalee76983 жыл бұрын

    ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න චමුදිත. රටට මෙහෙවරක් කරන මෙවැනි පුද්ගලයන්ට. සෙල්ලමක් නෙමෙයි එතුමන්ලා කරන්නේ. රටට වටින පූද්ගලයන් විහිළුවට ගන්න තරම් පහත් වෙන්න එපා.

  • @harshathennakoon9420

    @harshathennakoon9420

    3 жыл бұрын

    Aniwaryen atta kataawa....👌👌

  • @maleeshathisuri3954

    @maleeshathisuri3954

    3 жыл бұрын

    @@harshathennakoon9420 OWOW GARU KARANNA ONI

  • @nadeeshcharika

    @nadeeshcharika

    3 жыл бұрын

    annekai.

  • @nuwankumara2469

    @nuwankumara2469

    3 жыл бұрын

    Ane karana සේවය. ගසා kana එක තමයි.

  • @isurushamika7746

    @isurushamika7746

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

Келесі