මොන දේශපාලන කුමන්ත්‍රණයක්ද චමුදිත , රෑට Netflix බලනව - රනිල් වික්‍රමසිංහ - Truth with Chamuditha

Former Prime Minister Ranil Wickremesinghe On truth with chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #ranilwickremesinghe #unp

Пікірлер: 2 300

  • @lankaequity8944
    @lankaequity89448 ай бұрын

    " රනිල්ගේ නිශ්ෂබ්දතාවය එච්චර හොඳ නෑ.... " තේරුනේ දැං තමයි 😎😂

  • @Inside25

    @Inside25

    Ай бұрын

    මටත් තේරුනේ අදයි

  • @knotty239
    @knotty239 Жыл бұрын

    ජනාධිපති උනාට පස්සෙ බලන්නෙ කවුද 😂😂😂

  • @susilayupala2959

    @susilayupala2959

    Жыл бұрын

    Ranil mara kapatiyek 💥💥💥💥garvarment. Ranil thamudita 🦩🦩🦩🦩🦩pennanwa 🤑🤑🤑

  • @ranjithgunatilaka7311

    @ranjithgunatilaka7311

    8 ай бұрын

    Mara baduwak with great inteligence,

  • @balakrishnan-fe9ty

    @balakrishnan-fe9ty

    7 ай бұрын

    @@susilayupala2959 8

  • @SanjeewaKumara-xq7eq

    @SanjeewaKumara-xq7eq

    Ай бұрын

    Uuuuyuyg(Hz

  • @isharalakshan-hk1uq

    @isharalakshan-hk1uq

    Ай бұрын

    මාත් බන්

  • @navinduravishka4945
    @navinduravishka4945 Жыл бұрын

    "රනිල්ගෙ නිශ්ශබ්දතාවය එච්චර හොඳ නෑ" Understood now😂💪

  • @dineshchaminda2384

    @dineshchaminda2384

    Жыл бұрын

    🤣

  • @warunaperera9242

    @warunaperera9242

    Жыл бұрын

    11qq1

  • @RYAnvm200

    @RYAnvm200

    6 ай бұрын

    Now President 🙌

  • @pradeepsadaruvan5369
    @pradeepsadaruvan5369 Жыл бұрын

    Net flix බලනවා කිව්වාම කට්ටිය හිනා උනා..අද මේ මනුස්සය ජනාධිපති ..එදා කතාව අදට වලංගුයි..නිස්සබ්ද රනිල් බයානකයි

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe81703 жыл бұрын

    චමුදිත පුලුවන්නම් ඔය විදිහට නන්දසේනගෙන්,බැසිල්ගෙන්,මහින්දගෙන්,නාමල්ගෙන් ප්‍රශ්න අහපන්.

  • @viratkohli6179

    @viratkohli6179

    3 жыл бұрын

    උන්ට කට උත්තර නැති වෙයි තව ඊළග දවසේ සුදු වෑන් ඒ වි

  • @kumaransivan9688

    @kumaransivan9688

    3 жыл бұрын

    @@viratkohli6179 aniwa😂😂

  • @kumarisree6768

    @kumarisree6768

    3 жыл бұрын

    අන්න අපිත් බලාගෙන ඉන්නෙ

  • @Dineshkumar-gb5mb

    @Dineshkumar-gb5mb

    3 жыл бұрын

    Rajapaksalagen ප්‍රශ්න කළොත් පුකේ හරිnawa....

  • @mulukudaa3826

    @mulukudaa3826

    3 жыл бұрын

    @@Dineshkumar-gb5mb හුටා😜😜😜😜

  • @shamalkafdo9592
    @shamalkafdo95923 жыл бұрын

    රනිල් චමුදිතව බයිට් කරනවද කොහෙද 😂

  • @thilanthayalan6972

    @thilanthayalan6972

    3 жыл бұрын

    ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikjariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha moyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek

  • @livedon448

    @livedon448

    3 жыл бұрын

    Pastor malinda vavita

  • @piyumigayansha6873

    @piyumigayansha6873

    3 жыл бұрын

    ලෝකයටම එකයි

  • @rohinihettiarachchi2688

    @rohinihettiarachchi2688

    3 жыл бұрын

    රනිල් ව ජනතාව පැරැද්දුවත්,ඔහු ට ,ගරැකරන වා ,මහින්ද රාජපක්ෂ ට ඩැඩිය.

  • @tktk5578

    @tktk5578

    3 жыл бұрын

    sirawatama bn

  • @jand3319
    @jand33193 жыл бұрын

    චමුදිත රනිල්ට දඬු,මුගුරු,කඩු අතට දෙනවා මෛත්‍රීට ගහන්න.රනිල් ඒ සේරම පැත්තකින් තියලා සන්සුන්ව කතා කරනවා.දේශපාලනය කොහොම උනත් මේ කතාවෙන් ජීවිතයට ගන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා 👏🤝🙏

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    Ratata awashya nayakaya Ranil Wickremesinghe!

  • @ruwangallage1061

    @ruwangallage1061

    3 жыл бұрын

    Ow aniwa budimath budda darshanya niyamata danna kenek

  • @solomonperera9479

    @solomonperera9479

    2 жыл бұрын

    ඒකයි මහත්මා දේශපාලනය. කවදාවත් ජේ.ආර්. ජයවර්ධන මැතිඳුන් වුනත් කාටවත් බැන්නෙ දොස් කිව්වේ නැහැ .මොහුත් එහෙම තමා .

  • @birdsconerembilipitiya113
    @birdsconerembilipitiya113 Жыл бұрын

    එකදෙයක් පැහැදිලිවම කියනවා අවසානෙට එක්සත් ජාතික පක්ශය 2024 බලයට ගේනවා 🤔 එහි පුදානම පියවර විදියට ඔහු අද වනවිට රටේ සුක්කානම අතට අරන් තියෙනවා තනිවම පාර්ලිමේන්තුවට ගිහින් 👍 ඒ වගේම කාටවත් මඩ ගහලා පුද්ගලික චරිත ඝාතනයකට යන්නේ නෑ සාකච්චාව පුරාවටම....කවුරැන් කෙසේ කිවත් මොහු අමුතුම සැහැල්ලුවෙන් දිවිගෙවන සුන්දර මිනිසෙක් බවනම් පැහැදිලියි....👍

  • @DianaFernandoyttguvhgcgtv

    @DianaFernandoyttguvhgcgtv

    11 ай бұрын

    Aniwaryen 🎉

  • @ransithpahansara7620
    @ransithpahansara7620 Жыл бұрын

    මම මේක බලන කොට අවුරුද්දකට පස්සෙ ලංකාවෙ ජනාධිපති ඔය ඔතන ඉන්න රනිල් 😎

  • @sameerazoysa7996

    @sameerazoysa7996

    Жыл бұрын

    මාත් අද බලද්දී මෙතුමා රටේ ජනාධිපති

  • @lnam7770

    @lnam7770

    Жыл бұрын

    තව අවුරුදු 50කින් මේ වීඩියො එක බලන කෙනාට මේ කියන්නෙ..මේ මනුස්සයා හෙන භායනකයි අද දෙසැම්බර් 31 2022 . අද රනිල් ජනාධිපති

  • @thithi_44
    @thithi_443 жыл бұрын

    රනිල් යනු ප්‍රායෝගික බෞද්ධයෙකි 🙌🏻

  • @nandamadurapperuma4848

    @nandamadurapperuma4848

    3 жыл бұрын

    Pansil hariyatama rakina ekama naayakaya

  • @nalakadissanayake5535

    @nalakadissanayake5535

    3 жыл бұрын

    සහතික ඇත්ත

  • @thilinaperera6168

    @thilinaperera6168

    3 жыл бұрын

    Ranil loketa penna ,buddagama unata ohu"niragamikai"man nemei kiyanne, ohu lagin hitiya ohuwa dakapu, upul shantha sannasgala.

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    @@thilinaperera6168 ow Ranil lokkata agamak nalu. Atheist lu

  • @thilinaperera6168

    @thilinaperera6168

    3 жыл бұрын

    @@Bruh-ys3sx 👌👌👌

  • @asankanawarathna5470
    @asankanawarathna547011 ай бұрын

    මෙතුමා දැන් ජනාධිපති රට ගොඩ දානවා එක සුවර්........

  • @Fighter77o

    @Fighter77o

    4 ай бұрын

    ඔව් දැන් හොදට ගොඩ😂

  • @camiliasinensis2456

    @camiliasinensis2456

    3 ай бұрын

    අමු ගොනා

  • @SandeepaLakdinu

    @SandeepaLakdinu

    2 ай бұрын

    රනිලගෙ පුතාද මේ ගව පුතා 😅

  • @pasindudilshan-ug3qv

    @pasindudilshan-ug3qv

    Ай бұрын

    බොගෙ අම්මාට හුකනවා ශුවර්

  • @PreweenPehesara-bk3du

    @PreweenPehesara-bk3du

    24 күн бұрын

    අම්මට කරලා ඔයට පුරුදු y ද

  • @anjana.desilva07
    @anjana.desilva073 жыл бұрын

    ඒකට ඉන්න විට පාවා දෙන්නේත් නෑ! විරුද්ධ වූ පසු පාවා දෙන්නත් නෑ! ඒක සුපිරි👍👍👍👍 නැත්නම් ගොතයෝ වෙනවා.

  • @prasadvlog6754
    @prasadvlog67543 жыл бұрын

    රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක චමුදිත නෙවෙයි CNN, BBC, Al jazeera ඇවිත් ප්‍රශ්න කළත් හරි උත්තර ගන්නවනම් බොරු 😊😉😋

  • @imranmohomed3436

    @imranmohomed3436

    3 жыл бұрын

    Aniwaryen

  • @imranmohomed3436

    @imranmohomed3436

    3 жыл бұрын

    Ranil political legender

  • @nethmi.249

    @nethmi.249

    3 жыл бұрын

    👍👍👍👍🤣🤣

  • @NK_ONLINE

    @NK_ONLINE

    3 жыл бұрын

    ආන්න ඒක නිසාමයි කියන්නේ විශ්වාස කරන්න නම් එපා වැරදිලාවත්😅😅

  • @NK_ONLINE

    @NK_ONLINE

    3 жыл бұрын

    @@imranmohomed3436 not politics legend.he is politricks legend😁😁

  • @yohanw4233
    @yohanw42333 жыл бұрын

    අච්චර කෙනහෙලිකන් කරපු මෛත්‍රීයට එක වචනෙකින්වත් දොස් කියන්නේ නෑ. මොනා උනත් පට්ට Gentlemen

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    Ratata awashya nayakaya Ranil Wickremesinghe!

  • @rajivruparatne3355

    @rajivruparatne3355

    3 жыл бұрын

    akenang aththa

  • @redjet9211

    @redjet9211

    3 жыл бұрын

    @@janindugalagama3283 ahun na aye kiyahan 🤣🤣🤣

  • @qr6995

    @qr6995

    3 жыл бұрын

    මෛත්‍රීපාල මොන හිවලෙක්ද? මෙතුමාගෙ පරම්පරාව,පවුල් පසුබිම,සමාජ මට්ටම,උගත්කම ,ලෝකයේ ජාත්‍යන්තර පිලිගැනීම,දේශපාලන පලපුරුද්ද, එක්ක ගත්‍තාම මෛත්‍රීපාල මෙතුමාගේ මයිලක් තරම්වත් වටින එකෙක් නෙවෙයි ,ඌ සක්කිලියෙක්,ඌ හොදයි මෙතුමාගේ වැසිකිලිය හෝදන්න ,

  • @beingdone.1901

    @beingdone.1901

    3 жыл бұрын

    kzread.info/dash/bejne/hGx-2c2Kmtm6orw.html

  • @isurukuruppu9985
    @isurukuruppu99853 жыл бұрын

    update වෙන චරිතයක්..!! විහිළුවක් වගේ පෙනුනත්, රෑට Netflix බලනවා කියන්නෙත් 70 පැන්න මනුස්සයෙක් ගෙන් බලාපොරොත්තුවෙන්න බැරි උත්තරයක්..!!

  • @sahanwijebandara5704

    @sahanwijebandara5704

    3 жыл бұрын

    Sirama machn

  • @ranganaisuru3408

    @ranganaisuru3408

    3 жыл бұрын

    සිරාවටම රනිල් update

  • @g.m.s.l.7304

    @g.m.s.l.7304

    3 жыл бұрын

    Porta gemk na

  • @manojfernando1028

    @manojfernando1028

    3 жыл бұрын

    ha...ha...joker

  • @beingdone.1901

    @beingdone.1901

    3 жыл бұрын

    kzread.info/dash/bejne/hGx-2c2Kmtm6orw.html

  • @srilankanmemesgossips1012
    @srilankanmemesgossips10123 жыл бұрын

    "පිරුනු කලේ දිය නොසැලේ" එක වතුර බිංදුවක් වැටෙනවා මම නම් දැක්කේ නෑ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු මහත්මයෙක්..

  • @solomonperera9479

    @solomonperera9479

    2 жыл бұрын

    ඒකයි අනර්ඝත්වය. කිසිම දේකින් නොසැලෙන ඉන්ද්‍රඛීලය ඔහුයි.

  • @youngsvb
    @youngsvb3 жыл бұрын

    රාජපක්ෂ වගේ බලය අල්ලන්න පෝය ගනන් කලේ නෑ චන්දෙ දීපු අයගෙන් දැන් සැපද ඇහුවෙ නෑ පැරදුනා කියලා ගානක්වත් නෑ ආන්ඩු පෙරලන්න කතා කලේ නෑ. කවුරු මොනව කිව්වත් රනිල් කියන්නෙ නියම දේශපාලඥයෙක්. 💕❤️

  • @yu12769

    @yu12769

    3 жыл бұрын

    👌👌👌

  • @artxartx6498

    @artxartx6498

    3 жыл бұрын

    Aniwaryen. Cheeththa adina .piriminta thamai ranilwe penna beri

  • @ajithprasanna5440

    @ajithprasanna5440

    3 жыл бұрын

    ඔබ හරි....නියම කතාව

  • @srilanka8797

    @srilanka8797

    3 жыл бұрын

    I totally agree

  • @kuramoos
    @kuramoos3 жыл бұрын

    චමුදිත උබ මෝරලා මදියි රනිල්ව තම්බන්න 😂

  • @sltv1819

    @sltv1819

    3 жыл бұрын

    Ekanam aththa Ranil hodata themparadu wela thiyenne

  • @vlixstudio2758

    @vlixstudio2758

    3 жыл бұрын

    Eee sira kathaawa ooi eeka 🤣

  • @yasirugamage2354

    @yasirugamage2354

    3 жыл бұрын

    😂😂

  • @buddikanuwan1906

    @buddikanuwan1906

    3 жыл бұрын

    😂😂

  • @florentinecruze4853

    @florentinecruze4853

    3 жыл бұрын

    See the plight of Sri Lanka and the leadership no wonder why this wonderful country is in this state!!! One says I didn’t have the power!!! The other ones says I don’t know!! The other one says we were not in the power at that time!!! And we saw how the adi wasi leaders take the responsibility on behalf of his people!!! All these guys are political crooks!!!!!

  • @clasiclovers6947
    @clasiclovers69473 жыл бұрын

    කූඹියෝ මල්දෙණියයි රනිලුයි නියමෙටම ගැලපෙනවා...♥️🔥

  • @chamithdharmasena8159

    @chamithdharmasena8159

    Ай бұрын

    මල්දෙණිය නෙවෙයි බන් රනිල් = ජෙහාන් 😂

  • @samapath2086
    @samapath20863 жыл бұрын

    FBI එක ආවත් ඔච්චරයි තමයි .. පාට පක්ෂ අදාල නෑ හරිම වැදගත් විදියට අපුරුවට වචන සංවර විදියට වචන පාවිච්චි කරනවා.. අපුරු මිනිසෙක්

  • @NATUREBYNAMITA1963

    @NATUREBYNAMITA1963

    3 жыл бұрын

    සත්‍යයක්‌

  • @commenter3957
    @commenter39573 жыл бұрын

    රනිල් වික්‍රමසිංහ මහත්මයගෙ භාශා භාවිතාව නම් අනර්ඝයි ❤️

  • @personalinstinct6818

    @personalinstinct6818

    3 жыл бұрын

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    2005 Ranil janadipathi wenawa Prabhakaran nohitinna!

  • @risvirisvi5966

    @risvirisvi5966

    3 жыл бұрын

    රනිල්නේ බන්

  • @upulmanavadu5057

    @upulmanavadu5057

    3 жыл бұрын

    @@janindugalagama3283 rate waasanawata ewele prabaa hitiye

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    @@upulmanavadu5057 Rate awasanawa 2005 Ranil janadipathi wechcha nathi eka!

  • @saliyadidula8748
    @saliyadidula87483 жыл бұрын

    හරි ලස්සනට ලිස්සල යනවා.චමුදිත නෙවෙයි මොකෙකුටවත් මෙයාව හිරකරන්න බෑ.

  • @sltv1819

    @sltv1819

    3 жыл бұрын

    Ranil tit tok karanam Patta vidiyahata manapa Hari gannawa neda?

  • @charithdesilva8682

    @charithdesilva8682

    3 жыл бұрын

    Kiyavima minisa sampurna karai wage ekak

  • @stardustindigo

    @stardustindigo

    3 жыл бұрын

    මූ... ලිස්සලා යනවනං මූගේ ඇට දෙකෙන් ඇදලා අරං පොළොවෙ ගහන්ඩ ඕන 😡

  • @upulmanavadu5057

    @upulmanavadu5057

    3 жыл бұрын

    @@stardustindigo dawase kiyamana

  • @upulmanavadu5057

    @upulmanavadu5057

    3 жыл бұрын

    Owu den lissala gedaratama hirawela inne

  • @vinz_music8116
    @vinz_music8116 Жыл бұрын

    Mr. Clean විරුදාවලිය ලත් ඔහු කවදාවත් හොරකම් නොකරපු චරිතයක්.., පක්ෂයේ අනිත් උන්ගේ මහ බැංකු හොරකම නිසා මෙතුමන්ටත් චෝදනා කරාට කවදාවත් හොරකම් නොකරන, නිහතමානී, නීතිගරුක, අවංක මනුස්සයෙක් රනිල් කියන්නේ..

  • @inomalankeshwara134
    @inomalankeshwara1343 жыл бұрын

    චමුදිතගෙ ප්‍රශ්නවලට සෑහැල්ලුවෙන් උත්තර දෙන අපූරුව .රටක් වටින ඔබට අපිට ගොඩක් වටියි.

  • @beatricekulathunga7876

    @beatricekulathunga7876

    2 жыл бұрын

    Good

  • @musicdragonofficial
    @musicdragonofficial3 жыл бұрын

    දේශපාලනයට ආවේ නැත්නම් මොහු මොළයන් නෙමෙයි මොළ ගෙනාපු නැවක්... මෙයාගේ අයියත් සුපිරි වැඩ්ඩා. ශාන් වික්‍රමසිංහ.

  • @nethmi.249

    @nethmi.249

    3 жыл бұрын

    චමුදිත ගේ උපන් ගෙදර..ශාන්ගේ tnl...👍👍🤩

  • @kudusilva9498

    @kudusilva9498

    3 жыл бұрын

    මූට ඇති මොලයක් නෑ. මූ ඒ ලෙවෙල් ෆේල්.

  • @kasunthiwanka3626

    @kasunthiwanka3626

    3 жыл бұрын

    @@kudusilva9498 A/L තියා O/L වත් පාස් නැති මිනිස්සු කොච්චර ඉන්නවද අද Top Class Businessman ලා වෙලා, ඒ මිනිස්සු ලග Master Degree තියෙන අය Job කරනවා, මොලේ ගැන මනින්න O/L , A/L පාස් වෙන්නම ඕනේ නෑ.,

  • @kudusilva9498

    @kudusilva9498

    3 жыл бұрын

    @@kasunthiwanka3626 ඇත්ත​. ඒත් මෙයාගෙ Top Class Business එකට වෙලා තියන දේ පේන්නෙ නැද්ද ? කොම්පැණිය බංකොලොත්. එක සීට් එකක්වත් නෑ. රටත් බංකොලොත් විතරක් නෙවෙයි රාජපක හොරුන්ව ආයිත් ගේන්න මෙයාගෙ වැඩ උදවු වුනා. පුදුම කාලකණ්නි මෝඩයෙක්. බුදුහාමුදුරුවොත් කිවුවා මෝඩය වුනත් තමන් ඒ තරමට තමාගෙ මෝඩ කම දන්න එකා ඒතරමට නුවනැත්තෙක් කියල​. ඒත් තමන් මහ නුවනැත්තෙක් කියල හිතන් ඉන්න මෝඩය අන්ත මෝඩයෙක් කියල​. මූත් එහෙම එකෙක් තමයි.

  • @nuwandhananjaya

    @nuwandhananjaya

    3 жыл бұрын

    @@kasunthiwanka3626 දැනට ලංකාවෙ ඉහලම ධනවත් අය හැමෝම වගේ ලංකාවෙ හා පිටරට උපාධිධාරීන්. ධම්මික පෙරේරා මොරටුවෙ. වෑගපිටිය ජයවර්ධනපුර, දිලිත් ජයවීර කොළඹ. අශෝක පතිරණගේ

  • @Rangahmail
    @Rangahmail3 жыл бұрын

    මොහු බලයට ආ සෑම විටම විපක්ෂය විසින් කකුලෙන් ඇද්දාමිස රට කරගෙන යාමට ඉඩ දුන්නේ නැත. එහෙත් ඔහු විපක්ෂයේ සිටින විට ආණ්ඩුව නිදහසේ කරගෙන යාමට අවශය නිදහස දී තිබියදීත් රට කරන පාටක් පෙනෙන්නට නම් නැත. රනිල් යනු රට ගොඩගත හැකි දැනට සිටින එකම නායකයාය. දේශපාලන අවලාද නොකියා ඔහුට රට කරගෙන යාමට නිදහස සහ බලය දිය යුතුය. එසේ නොවන තාක් කල් රට පස්සටත් පවුල ඉදිරියටත් යනු ඇත.

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    3 жыл бұрын

    අනිවාර්යෙන්

  • @ensys1000

    @ensys1000

    3 жыл бұрын

    100% true

  • @teachersview6231

    @teachersview6231

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @softosolutions8961

    @softosolutions8961

    2 жыл бұрын

    Real talk

  • @solomonperera9479

    @solomonperera9479

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ඒකයි වෙන්නේ .

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya73852 жыл бұрын

    අපි නම් තවමත් ඔබට ආදරෙයි!!!

  • @sharpmezz7699

    @sharpmezz7699

    Жыл бұрын

    Batalanda minimaruwata adre krnna ubalata pissuda hutto

  • @jeganathanjega9792

    @jeganathanjega9792

    Жыл бұрын

    Absurd....

  • @rhliyanage6552

    @rhliyanage6552

    11 ай бұрын

    ​@@sharpmezz7699don't spread fake news

  • @sharpmezz7699

    @sharpmezz7699

    11 ай бұрын

    @@rhliyanage6552 just gone through Ranil Wickremesinghe's political history 😂 don't behave as blind men 😂

  • @user-ze5dk6uy8r
    @user-ze5dk6uy8r3 жыл бұрын

    පරිණත දැක්මක් ඇති ,ලෝකේ පිළිගත් නායකයා ,ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා 🙏🙏👈

  • @user-ze5dk6uy8r

    @user-ze5dk6uy8r

    3 жыл бұрын

    ඔබගේ පුරුදු මට කියන්න එපා මෝඩයෝ 😡👈

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    @@user-ze5dk6uy8r 😂😂😂ammoh

  • @paullanka388

    @paullanka388

    3 жыл бұрын

    පාස්කු පහර දී ම සම්බන්ධ යෙන් වගකීම් විරහිත කටයුතු කරපු එවුන් වැහි නැති හෙන ලැබේවා. කාලකන්නි මැරිලම පල

  • @paullanka388

    @paullanka388

    3 жыл бұрын

    @VIDEO WORLD කාටද? මටද කියන්නේ

  • @paullanka388

    @paullanka388

    3 жыл бұрын

    @VIDEO WORLD අනිවාර්යයෙන්ම. එල එල 😎👈💪👊☝️🤘🤙🤟✌🇱🇰

  • @redapplemusicofficial
    @redapplemusicofficial3 жыл бұрын

    රනිල් වික්‍රමසිංහයන් යනු ලංකාවේ සිටින ශ්‍රෙස්ඨම දේශපාලන චරිතය. ප්‍රායෝගික බෞද්ධයෙක්. සරල, නිහතමානී මිනිසෙක්. ආදර්ශමත් පෞර්ෂයක් සහිත සොදුරු මිනිසෙක්. දීර්ඝායූ වේවා.!

  • @solomonperera9479

    @solomonperera9479

    2 жыл бұрын

    මේ චරිතය තරම් පිරිසිඳු දේශපාලකයෙක් මේ රට තුළ තවත් නැහැ .එතුමා වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්. කාටවත් බනින්නෙ නැති , දොස් කියන්නේ නැති ශ්‍රේෂ්ඨ මිනිසෙක් .

  • @sharpmezz7699

    @sharpmezz7699

    Жыл бұрын

    @@solomonperera9479 Ane nakiyo topi nisa tmay me ratata mehema une

  • @vinidugunasinghe1889

    @vinidugunasinghe1889

    Жыл бұрын

    @@sharpmezz7699 sirwtma mchn 😫

  • @sharpmezz7699

    @sharpmezz7699

    Жыл бұрын

    @@vinidugunasinghe1889 unge mewa ganak na bn winasa wenne ape jivitawala hodama kale. Unta hitiyath ekai malath ekaidn 😢

  • @vinidugunasinghe1889

    @vinidugunasinghe1889

    Жыл бұрын

    @@sharpmezz7699 sahatika atta mchn . Me bayiyoi , toiyoi innkn meka hadenne nee 🥲😪

  • @nuwaravlog6095
    @nuwaravlog60953 жыл бұрын

    රනිල්ගේ දේශපාලන භාවිතාවට මම අකමැති වුනත් මිනිහාගේ පෞද්ගලික ආකල්ප වලට ටිකක් කැමති

  • @sltv1819

    @sltv1819

    3 жыл бұрын

    Ranil tit tok karanam Patta vidiyahata manapa Hari gannawa neda?

  • @slhermit

    @slhermit

    3 жыл бұрын

    රනිල් හොද බුද්ධිමතෙක්

  • @nuwaravlog6095

    @nuwaravlog6095

    3 жыл бұрын

    @@slhermit මිනිහා උගතෙක් ප්‍රයෝගික දේශපාලන බුද්ධිමතෙක් නෙවේ..මං කැමති මිනිහගේ පෞද්ගලික life style එකට..!..

  • @slhermit

    @slhermit

    3 жыл бұрын

    @@nuwaravlog6095 ලංකාවේ ප්‍රායෝගික දේශපාලානේ කියන්නේ මොකද්ද? නුගත් කීප දෙනෙක් එකතු වෙලා කරන මැරකම්. රාජපක්ෂ කරන්නේ ඕක තාම. අපේ මිනිස්සු ප්‍රජාත්‍රවාදය ගැන දැනුවත් කම අඩු නිසා, ඔය IRC දේශපාලකයෝ දේශය කනවා. එහෙව් රටේ රනිල් වගේ බුද්ධිමතුන් විසි වෙනවා

  • @RD-xg2zd

    @RD-xg2zd

    3 жыл бұрын

    @@nuwaravlog6095 i don't know if ranil is good or bad. But what's practical politics in sri lanka ? The politicians that are famous in sri lanka are all uneducated, no class, steal from people and are thugs..

  • @niyomalranasinghe2493
    @niyomalranasinghe24933 жыл бұрын

    අනා පුංචිහේවා මහත්තයාට පස්සේ දැකපු දෙවෙනි වැදගත් පිලිතුරු දුන් මනුස්සයෙක්.මඩ නෑ ගැරහිලි නෑ කාටවත් බනින්නේ නෑ.දේශපාලන පක්ශෙට ආස නැතිවුනාට පුද්ගලයගෙ උගත්කමට හා මහත්මා ගති වලට රෙස්පෙක්ට්.✊✊

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems Жыл бұрын

    කල් ගතවී හෝ දැන් එතුමාගේ වාරය පැමිණ තිබේ. දෙවි පිහිටෙන් රටම හරියට මෙහෙයවන ලෙසට බලාපොරොත්තු තියාගමු.

  • @jagathja4451

    @jagathja4451

    Ай бұрын

    ලංකවෙඉන්නාසීයලුරටෙජන්තවසහාකතෝලීකාජන්තවදැන්ගන්නාපාස්කුපාහරයගැන්රතීල්සහාසීරීසේන්සාමපුර්ණයේන්මවගකීයායුතුයී

  • @nirupikananayakkara5644
    @nirupikananayakkara56443 жыл бұрын

    ඇත්තටම හරිම ප්‍රියමනාපයි. කිසිම කෙනෙක්ට දෝෂාරෝපණය කරන නායකයෙක් නෙමෙයි. දේශපාලන වේදිකාවේ ඉන්න බුද්ධිමත්ම නායකයා. ඔබ තුමා මේ රටට අවශ්‍ය නායකයෙක්. පාස්කු ප්‍රහාරය මෙහෙය වූ පුද්ගලයන් සොයා ගැනීමට ජාත්‍යන්තර පරීක්ෂණයකට යන්න ඒක තමයි වටිනාම දේ. මෙතුමා හැමදාම ඇත්ත කතා කරපු පුද්ගලයා. මෙතුමාට විතරයි මේ දේශපාලනය වෙනස් කරන්න පුළුවන්. ඔබ ජනාධිපති විය යුතුයි මේ රටේ.

  • @janakasampath73
    @janakasampath73 Жыл бұрын

    නිහැඩියාවේ ප්‍රතිපලේ දැන් හම්බුනා නේද 😊

  • @maliyacafe909
    @maliyacafe9093 жыл бұрын

    වැඩ්ඩෙක්... රට හදන්න වෙන එකෙක් නෑ විසදුම රනිල් විතරයි

  • @TheMaru71

    @TheMaru71

    Ай бұрын

    මහා පොළවේ යථාර්ථය එයයි

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya39263 жыл бұрын

    දේශපාලනය කෙසේ වෙතත් බුද්ධිමත් කමින්, පරිනත බවින් ඉතාමත් ඉහල මට්ටමක ඉන්නේ. මට හිතෙන විධියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ හැකියාවට තරඟයක් දෙන්න කිසි කෙනෙක් නැහැ මේ රටේ......

  • @kapilakapila9665

    @kapilakapila9665

    Жыл бұрын

    ඇයි උබලගෙ අම්ම

  • @sheranviks7457
    @sheranviks74573 жыл бұрын

    බුද්දිමතුන් බොහෝම නිස්කලංකයි. දේසපාලන කියවීම කෙසේ වෙතත් විශිශ්ට චරිතයක්.

  • @thilanthayalan6972

    @thilanthayalan6972

    3 жыл бұрын

    ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikjariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha moyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek

  • @nayanadharmarathna6816
    @nayanadharmarathna68163 жыл бұрын

    මැණික් ගල් යට යනවා තිරවාන මතු වෙනවා කියලා කොසොල් රජතුමා දැකපු හීනය තමයි අද ලංකාවට වෙලා තියෙන්නෙ.

  • @gayansamarasekara
    @gayansamarasekara2 жыл бұрын

    සාකච්ඡාවෙන් මාස 11යි ගියෙ රනිල් අගමැති..!

  • @nawasromiyochipmunksnawas6734
    @nawasromiyochipmunksnawas67342 жыл бұрын

    රටගොඩගන්න ආයෙත් එන්න.මැතිදුනි.නොදියුනු මිනිසුන්ගේ මොල පෑදේවා

  • @iroshanaperera4671
    @iroshanaperera46713 жыл бұрын

    කොල්ලා ලස්සන වෙලා

  • @Realeye66

    @Realeye66

    3 жыл бұрын

    Yes , he looks great shape

  • @dhananjayapriyashantha9571

    @dhananjayapriyashantha9571

    3 жыл бұрын

    ඔව් බන් සිරාවටම. තවත් පාට වැටිල.😎😎😎😎

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    @VIDEO WORLD 😂😂🙏

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    @VIDEO WORLD Ranil bosa mukuth kiyanna epa 😏😌😠😠

  • @lionman1761
    @lionman17613 жыл бұрын

    මෙතුමාව ඊලග සැරෙ ජනාධිපති කරල බලමු. තවත් අපිට නැතිවෙන්න දෙයක් නෑ.

  • @melodysheron1633

    @melodysheron1633

    3 жыл бұрын

    😂😂

  • @sachinthageethanjana3558

    @sachinthageethanjana3558

    3 жыл бұрын

    sirawatama

  • @kumarapathirana4042

    @kumarapathirana4042

    3 жыл бұрын

    නියමයි..........නියමයී.......නියමයි..... topee. ..top

  • @menuhansika3905

    @menuhansika3905

    Жыл бұрын

    DUNNA NME HAMBUNAA🤣

  • @Terin94

    @Terin94

    Жыл бұрын

    Ada eya rate janadhipathi! Let's hope

  • @upulnishansonglane9238
    @upulnishansonglane92383 жыл бұрын

    දකුණු ආසියාවේ බුද්ධිමත්ම දේශපාලකයා ❤

  • @LyricLegacy629

    @LyricLegacy629

    Жыл бұрын

    කපටිම

  • @user-yi7hy3zn3s

    @user-yi7hy3zn3s

    8 ай бұрын

    ​@@LyricLegacy629කපටි කියන්නෙ බුද්ධිමත් තමයි 😊

  • @ashanchamikakarunarathna4856

    @ashanchamikakarunarathna4856

    6 ай бұрын

    හරිම වචනේ එයා ස්මාට් 😊.. ස්මාට් හරි කපටි හරි බුද්ධිමත් කියන හරි මොන වචනේ දේශපාලකයෙක්ට දැම්මත් ඒකට ඉස්සරහින් ආත්මාර්ථකාමී හා පරාර්ථකාමී කියන විශේෂණ දෙකත් යොදන්න ඕනී.. විශේෂයෙන් යහපත් දේශපාලකයා කියන්නේ පරාර්ථකාමී චරිතයකට.. අපේ රටේ අවාසනාවකට රනිල් ඇතුළු මේ සියලු නායකයෝ ආත්මාර්ථකාමීයි... ආත්මාර්ථකාමී බුද්ධිමතුන් , ආත්මාර්ථකාමී ස්මාට් අය.. රනිලුත් හැමදාම ඔය මොළේ පාවිච්චි කලේ තමන්ගේ පක්ෂය, යාලුවෝ, හිතවතුන් රකින්න ආරක්ෂා කරන්න.. ඉතින් කොච්චර බුද්ධිමත් උනත් රටට ඇති ඵලය කුමක්ද.. 😊 ඒක තවමත් මේ මිනිස්සුන්ට තේරෙන් නැති එකයි දුක..

  • @upulnishansonglane9238

    @upulnishansonglane9238

    6 ай бұрын

    @@ashanchamikakarunarathna4856 මම මේක අවුරුදු 2ක කලින් දාපු comment එකක්. දැන් ඒ මතයේ මම නෑ 😥😭

  • @niroshfernando7508
    @niroshfernando75083 жыл бұрын

    රනිල්මහතමයාට කවදාවත් රටේ ජනාධිපති වෙන්න පිනනැහැ. රටේ ජනතාවට දියුනු රටක් දකින්නට පිනනැහැ. ඒකයි ඇත්ත.

  • @niroshanamanjula1236

    @niroshanamanjula1236

    3 жыл бұрын

    Aniwaryen

  • @ravindrasenanayake9901

    @ravindrasenanayake9901

    3 жыл бұрын

    eeka nam aththamaaththa...

  • @chandikahettiarachchi2791

    @chandikahettiarachchi2791

    3 жыл бұрын

    ow eka thamai aththa. ..rate minissunta therenne ne methuma karana project walata watinakam danenne 10 years withara gihin...apita dura dakinna be dakina Kena karddi bale denne boru kiyana kenata ...European ratawal ekka baladdi therenewa dakma hari apitatai therenne neththe. .rate awasanawa. .

  • @dilanlakmal2988

    @dilanlakmal2988

    3 жыл бұрын

    aka nm aetta brother

  • @hottaentertainment6804

    @hottaentertainment6804

    3 жыл бұрын

    අම්මෝ 😂 ඒක නම් ඇත්ත

  • @sarathchandra7337
    @sarathchandra7337 Жыл бұрын

    මම යු එන් පී කාරයෙක් නෙමෙයි ඒත් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව නම් අමතක වෙන්නෑ හොද මොලයක් මෙයාට තමයි රටක් හරි විදියට පාලනය කරන්න පුලුවන් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !!

  • @LyricLegacy629

    @LyricLegacy629

    Жыл бұрын

    😅

  • @sala3377
    @sala33773 жыл бұрын

    ඇත්තම කථාව තමයි unp එකේ මේ මනුස්සයගේ මොලය නිසා ලංකාවේ පසු ගිය ආණ්ඩු ක්‍රියාව මත ආර්ථීකය පහළටම වැටුන අවස්ථා වලදීllගොඩ ගත්තා ඒ වෙලාවේදී පාක්ෂ පාට පාක්ෂිකයන් ද අමතක කර රට ගැන සිතා හොඳ වැඩත් කරා.

  • @callofdutymobilelegend1325

    @callofdutymobilelegend1325

    3 жыл бұрын

    ඔබ් බන් ඒක ඇත්ත.

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    Gsp+ eka ehema aye gtte Ranil bosa hinda

  • @heshanpathmasiri3333
    @heshanpathmasiri33333 жыл бұрын

    "අද හරි එක හෙට වරදින්න පුළුවන්......අද වැරදි එක හෙට හරි වෙන්න පුලුවන්...."-රනිල් ව්ක්‍රමසිංහ

  • @achinthagodapola2480
    @achinthagodapola24803 жыл бұрын

    රට භාරගන්න මේ මනුස්සයට පින නෑ නෙවෙයි රටට පින නෑ මෙවැනි නායකකමක් ලබන්න.

  • @zongmobile5521

    @zongmobile5521

    2 жыл бұрын

    Ranil pawa denna Sajithta udaw kala nam munda adath pin agamathi paradilath agamathi Ranai Sirai rata kawe nathnan thamath ape rata lassanai.

  • @menuhansika3905

    @menuhansika3905

    Жыл бұрын

    PINA PEDUNAA

  • @thusharakumara3765
    @thusharakumara37653 жыл бұрын

    225 බුද්දිමත්ම ඩයල් එක චමුදිත ඔයා නෙවෙයි youtube chanel කරන ඔක්කොම ආවත් වචනයක් ගන්නව බොරු පාට පක්ෂයකින් තොරව ගත්තොත් රටේ සුපිරි පොරක්

  • @thilanthayalan6972

    @thilanthayalan6972

    3 жыл бұрын

    ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikjariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha moyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek

  • @jayathikabackja9727

    @jayathikabackja9727

    3 жыл бұрын

    @@thilanthayalan6972' TACH new engli iyhn ceen ME yyyy love jayathilakà ' h

  • @harshasenanayaka242
    @harshasenanayaka2423 жыл бұрын

    අයිසේ චදිස්ත🤣... මේ වගේ කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න තව ගොඩාක් මාද්‍යකරනය ඉගෙනගන්න වෙනවා😜🤪

  • @krishperera5050

    @krishperera5050

    3 жыл бұрын

    හබැයි චමුදීත් නීකන් පොර වගේ බොරු වට මුණ හදනවා රනීල් ට වඩා එයා තමයි වැඩ කාරයා කියලා 😃😃😃😃😃😃😃😃.

  • @kasunfernando916

    @kasunfernando916

    3 жыл бұрын

    ඇයි රනියා කියන්නේ අලි පුකෙන් ආපු එකෙක්ද හිරේ ඉන්න ඕනා වේසිගේ බල්ලෙක් රනිල් කියන්නේ

  • @harshasenanayaka242

    @harshasenanayaka242

    3 жыл бұрын

    @@kasunfernando916 මචන් .හිරේ දාහන්කෝ බන්..සිරාවට අපිත් ආසයි පොරව හිරේ දාන්න පුලුවන් කෙනෙක් දානවා නම්😜😜

  • @harshasenanayaka242

    @harshasenanayaka242

    3 жыл бұрын

    @@krishperera5050 ඔවු මචන්.චමුදිත සෑහෙන්ඩ ට්‍රයි කරනවා

  • @mohamednusair6155

    @mohamednusair6155

    3 жыл бұрын

    රනිල්ව තම්බන්න චමුදිත තාම තෙම්බුනා මදි

  • @Shiha37
    @Shiha37 Жыл бұрын

    දේශපාලනය පැත්තකින් තිබ්බා වුණත් ...ලංකාවේ දේශපාලකයකු දුන්න සුපිරි උත්තර ටිකක් ❤

  • @athapattuudara140
    @athapattuudara1403 жыл бұрын

    පොලිටික්ස් වැඩක් නෑ... ජීවතේ වැටීම් එද්දි රනිල් ඒවට මූහුන දෙන විදිහ පට්ට

  • @sharpmezz7699

    @sharpmezz7699

    Жыл бұрын

    Ow ow patta tmai. playn hutto yanna

  • @ransithpahansara7620

    @ransithpahansara7620

    Жыл бұрын

    මචං අද බලපන් පොර ජනාධිපති

  • @athapattuudara140

    @athapattuudara140

    Жыл бұрын

    @@sharpmezz7699 පටල ගන්න එපා යාලු මන් කීවෙ පොලිටික්ස් වැඩක් නෑ කියලා.පොලිටික්ස් අතින් මිනිහ නරුමයෙක්. වචනයක් දෙන්න කලින් හිතපන්. මටත්,,,,,,,, අනේ උබෙ අම්මට හුකන්න,,,,,,,,කියල reply කරන්න පුලුවන් මොකටද බන් නිකන් ලේ පුච්චගන්නෙ

  • @athapattuudara140

    @athapattuudara140

    Жыл бұрын

    @@ransithpahansara7620 කියල වැඩක් නෑ යාලු. උගෙ life එකේ උගෙ ටාගට් එකට ඌ ගියා. අපිට මොනව කරයිද දන්නෙ නෑ ඌ success

  • @sharpmezz7699

    @sharpmezz7699

    Жыл бұрын

    @@athapattuudara140 ratak duk widina eka gana katha krpn bn game ghla parayek raja una ekk kiyawan natuwa. Mun nati krnne ape hina

  • @paramimadhukalpani418
    @paramimadhukalpani4183 жыл бұрын

    ලංකාවෙ හැමෝටම වඩා මේ මනුස්සයට මොලේ තියෙනවා... ඒත් අල්ලගත්ත කෙනා වැරදී 😌 ඒකයි හැමෝම බනින්නෙ .. නමුත් තව ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙ තරම් කාලෙ තියෙනව මේ මනුස්සයව තේරුන් අරන් අලුත් විදියටම ජීවිතේ පටන් ගන්න 😌🖐️

  • @janithc
    @janithc2 жыл бұрын

    අද වෙනකොට ලොක්කා game එක ගහලා... ලොක්ක ජනාධිපතිත් වෙලයි නවතින්නේ මේ සැරේ

  • @asankajayamal769

    @asankajayamal769

    Жыл бұрын

    මේවනෙ අනාවැකි

  • @dinethgimhana4389

    @dinethgimhana4389

    Жыл бұрын

    දේවාලයක් දාගනින් බන්

  • @homediytricks2250
    @homediytricks22503 жыл бұрын

    එකදෙයක් පැහැදිලියි, ලගදිම සජිත්ට හම්බවෙනව කෑමක් බඩයන්න 😂😂😂

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    Sajith Buru Puthanoge ladaru walippuwata apinan rawatune naha!

  • @dimuthunilanka7264

    @dimuthunilanka7264

    3 жыл бұрын

    😂

  • @ajithsuranga3430

    @ajithsuranga3430

    3 жыл бұрын

    matath hithenawa

  • @adithyachandil1481

    @adithyachandil1481

    2 жыл бұрын

    😲😲😲

  • @navinduravishka4945

    @navinduravishka4945

    Жыл бұрын

    සජිත්ට විතරක් නෙවෙයි ආන්ඩුවටම හම්බුනා හොද කෑමක්😂

  • @thilan606
    @thilan6063 жыл бұрын

    පිස්ස කලබල උනාට ඩොස්තර කලබල වෙන්නෙ නෑ 🤣🤣🤣

  • @chanukawarnakulasooriya454
    @chanukawarnakulasooriya4543 жыл бұрын

    මා දු⁣ටු අති විශිෂ්ඨතම දේශපාලනඥයා මොහුයි....

  • @nazeemdeendeen2900
    @nazeemdeendeen29003 жыл бұрын

    MR..Clean...රටට අහිම වුණා චමුදිත...ඉන්න ඕන නායකයෙක්...

  • @chamalsuranga6059
    @chamalsuranga60593 жыл бұрын

    මොනවා උනත් මේ මොලයෙන් ලංකාව වැඩක් ගත්තේ නෑ....

  • @teshanbhanuka5489

    @teshanbhanuka5489

    Жыл бұрын

    මේ දවස් වල නම් ලංකාවට හොදට වැඩ දෙනව

  • @chathuraLaksitha-vb2ok

    @chathuraLaksitha-vb2ok

    Ай бұрын

    අපේ ලංකාවෙ මිනිස්සු සුදුස්සාට සුදුසු තැන දෙන්නෑ

  • @gayanliyana972
    @gayanliyana9723 жыл бұрын

    පට්ට මොලයක් ,නිහතමානි මනුස්සයෙක්

  • @damayanthikumarasingha3115

    @damayanthikumarasingha3115

    3 жыл бұрын

    Puka

  • @nishanthakumara2192
    @nishanthakumara21923 жыл бұрын

    රනිල්ගෙන් හරි උත්තරයක් ගන්නව කියන්නෙ ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ වැඩක්

  • @mohamedfahim3618

    @mohamedfahim3618

    3 жыл бұрын

    💯💯

  • @fareenafatima4161

    @fareenafatima4161

    3 жыл бұрын

    Jkķ66oo⁹

  • @MRoshanPeiris
    @MRoshanPeiris3 жыл бұрын

    😎 සංවර මනුස්සයා ඉස්සරහ අසංවර මාධ්‍ය වාර්තාකරු.. 🥵

  • @uvatoday

    @uvatoday

    3 жыл бұрын

    ඔබ නොදන්නා දේ.ලෝකයේ සම්මුඛ සාකඡචා මෙහෙය වීමෙන් ජනප්‍රිය ක්‍රමයකුයි චමුදිත මෙම වැඩ සටහනේ ගෙන එන්නේ.ඒකේ ඇති වැරැද්දක් නැහැ

  • @milindadabare5987

    @milindadabare5987

    3 жыл бұрын

    සංවර manussya සංවර part eka daala thama unp මිනිස්සුන්ට ගේම දුන්නේ 😂

  • @dihenperera99

    @dihenperera99

    3 жыл бұрын

    🤣

  • @vishmx1852
    @vishmx18523 жыл бұрын

    ගොටා හරි මහින්ද හරි ගෙන්නලා මෙ විදියට ප්‍රශ්න ඇහුවොත් ගොටලා බක් බක් ගා ගා ඉදි... 😂

  • @nethmi.249

    @nethmi.249

    3 жыл бұрын

    🤣🤣

  • @surajranga8170

    @surajranga8170

    3 жыл бұрын

    😳😂🤩🤩🤣

  • @Nipuna_Tee

    @Nipuna_Tee

    3 жыл бұрын

    😂

  • @angelswithyou3715

    @angelswithyou3715

    3 жыл бұрын

    🤣🤣🤣

  • @nuwanillukwaththa9161

    @nuwanillukwaththa9161

    3 жыл бұрын

    😆😆😆😆

  • @anurahettigoda1242
    @anurahettigoda1242 Жыл бұрын

    හොද කතිකාවක් දේශපාලන වශයෙන් හරිම වැදගත්

  • @ArunaKrishantha
    @ArunaKrishantha3 жыл бұрын

    විශිෂ්ටතම නායකත්වය රනිල් !!!!!

  • @thilanthayalan6972

    @thilanthayalan6972

    3 жыл бұрын

    ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha meyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    3 жыл бұрын

    PUKA thamaa......!!!

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna7993 жыл бұрын

    වටිනා කම වැඩිනම් සද්දෙත් ගොඩක් අඩුයි.. සල්ලී.. වාහන... මැනීක්... දියමන්ති... එවගේම තමයි මේ රටට රනිල්.. රටේ කරුමෙට රටේ හරක්ට මිනිහව තේරෙන්නැ...

  • @techbro3034

    @techbro3034

    3 жыл бұрын

    Therum karala denna balanna.

  • @sandayakumari8445

    @sandayakumari8445

    3 жыл бұрын

    මොනාද මහ බැංකුව හොරා කාපු එකද දේසපාලුවෝ ඔක්කොම එකයි මුන් අරුන් හොදයි කියලා නෑ ඔක්කොම එකයි තේරුම් ගන්න

  • @prasannarathnayakeprasanna799

    @prasannarathnayakeprasanna799

    3 жыл бұрын

    @@sandayakumari8445 ඔක්කොම එකවගේ නැ.. නිවැරදි කෙනා තොරගන්න අපි දැනගන්න ඔනී..

  • @techbro3034

    @techbro3034

    3 жыл бұрын

    @@sandayakumari8445 agreed. Sri Lankan politics is currupted. Mun okkoma ekai.

  • @prasannarathnayakeprasanna799

    @prasannarathnayakeprasanna799

    3 жыл бұрын

    @@sandayakumari8445 මහ බැංකුව කවුරුවත් කොල්ල කාලා නැ සහොදරයා.. බැදුංකර සංචිත එ විදිහටම තියනවා.. ඇත්ත දන්න කෙනේකුගෙන් අහන්න.. අහලවත් ඉගන ගන්න.. දේශපාලුවො පුක උඩදාගන කියන එවා එ විදිහටම ගන්න එපා.. රවි කරුණානායක ඔහෝම තියයිද ඔප්පු කරගන්න පුලුවන්නම්.. ටිකක් හිතන්න.. එකත් වද කොත්තු.. ඩෝක්ට සාෆී... ඡාතිවාදේ ඇවුස්සුවේ අන්න එවගේ තමා මහ බැංකු කේස් එකත්.. දැන්වත් පැහැදිලිද යාලු... බලය ගන්න කැදර කමේ බොරුව වපුරනවා රටේ බහුතරයක් ඉන්නේ මෝඩයෝ නිසා රාජපක්ෂලාට විමල්ලගේ ලනු කනවා..

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya8434 Жыл бұрын

    ඔබතුමා ඉතාම බුද්ධිමත් කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නේ නෑ කිසිවෙක් දෝෂාරෝපණය නොකර ප්‍රශ්න වලට උත්තර දෙනවා

  • @somadasasomadsa6886

    @somadasasomadsa6886

    9 ай бұрын

    Ar

  • @favoritekaraoke7460
    @favoritekaraoke74603 жыл бұрын

    ඊළඟ ජනපති රනිල් .

  • @ashanirathnayake3674

    @ashanirathnayake3674

    Жыл бұрын

    Oya hariyatama kiuwa😆

  • @kushanhansika4778

    @kushanhansika4778

    Жыл бұрын

    Oya hariyatama kiuwa ahenam

  • @menuhansika3905

    @menuhansika3905

    Жыл бұрын

    MENNA ANAWEKI👍

  • @sameerazoysa7996

    @sameerazoysa7996

    Жыл бұрын

    අඩේ සාත්තර කියන්න පටන් ගන්න..

  • @mohamedriswan1802

    @mohamedriswan1802

    11 ай бұрын

    Oba hariyatama kiyalane bn

  • @nilanthasilva8734
    @nilanthasilva87343 жыл бұрын

    මොනව උනත් නියම මහත්මයෙක් ,

  • @konarawijeyapala8288
    @konarawijeyapala82883 жыл бұрын

    මෙය කාගෙවත් හිත් රිදවන්න කැමති නැහැ ඒකයි වැදගත්

  • @diltv5079
    @diltv50793 жыл бұрын

    මාරම චරිතයක් Mr. Ranil පුදුම සරල විදියට හිතන බුද්ධිමත් නායකයෙක්

  • @RANTHARUSOYSA250

    @RANTHARUSOYSA250

    Жыл бұрын

    එහෙමද බං 😂

  • @RYAnvm200

    @RYAnvm200

    6 ай бұрын

    ​@@RANTHARUSOYSA250 Dan therenawada 😂

  • @keerthibandara4421
    @keerthibandara44213 жыл бұрын

    හොඳ දේශපාලන චරිතයක් ........දැක්මක් තියෙන නයකයෙක්.........පක්ශ පාට මොකක් උනත් ...

  • @hasithdasanayake3066
    @hasithdasanayake30663 жыл бұрын

    චමූදිතට බෑ වෙන අයව වගේ කපටිකමින් මෙයාගෙන් උත්තර ගන්න....පට්ටම මීටරයක් හැසිරීම මොකක් උනත්..ගානට ලිස්ස්නව. . උත්තර දීල ප්‍රශ්නෙ ඇහුවත් ඒකෙනුත් ලිස්ස්නව

  • @shammikaperera6636
    @shammikaperera66363 жыл бұрын

    He is excellent leader

  • @smokii927

    @smokii927

    3 жыл бұрын

    Are you drunk????

  • @dausondale6444

    @dausondale6444

    3 жыл бұрын

    If SL as a country has gone to dogs ... It's Ranil, his crafty insecurity and selfishness... For the entire country's distraction this fkr is responsible. Conscious-less low life asshole.

  • @flevienify
    @flevienify3 жыл бұрын

    දේශපාලනයෙන් තොරව බලනවා නම් මේ මනුස්සයත් එක්ක කත කරන්නත් චමුදිතගෙ පරිචය මදි. වාචාල කම විතරයි.

  • @yeswecandoit1504
    @yeswecandoit15043 жыл бұрын

    මට ඕකව දේශපාලික වශයෙන් පේන්න බැහැ, ඒත් පාවා නොදිමේ යහ ගුණය සුපිරියි...🥰

  • @thilanthayalan6972

    @thilanthayalan6972

    3 жыл бұрын

    ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha meyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek

  • @maheshkumara6422

    @maheshkumara6422

    2 жыл бұрын

    Ane huka

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10673 жыл бұрын

    හොද දැනුමක් තිබෙන පරිනත මනුස්සයෙක් 👌මොහුගේ දැනුම පරිනතකම රට දියුණුව සදහා යොදා ගත්තනම් අද රට මෙහෙම තැනක නැහැ 👍👆👈

  • @lahirukodi4493

    @lahirukodi4493

    3 жыл бұрын

    Ow aka aththa

  • @helaya8937

    @helaya8937

    3 жыл бұрын

    Api dakkane aurudu ganak ratata mokada kale kiyala.me wage patta kapati deshadrohiyek me rate aye ipadenna epa.naya aragena monada kiwwe owa anagatha parapura balaganie kiwwa.ekenma therenawa mun apiwa naththtama nathi karala paduwe marila yanna balan inne.oka mahindatath rajapakshawaruntath podue.me tka therum ganna 3 welatama punnakku kana gonnunta ba.

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    3 жыл бұрын

    ඇත්ත

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    3 жыл бұрын

    ඇත්ත

  • @ishanmadushanka3709

    @ishanmadushanka3709

    3 жыл бұрын

    @@helaya8937 රනිල්ගෙ මොලේ ගැන දන්නෙ නෑතුව ඔය කතා කරන්නෙ.

  • @sltiktok4507
    @sltiktok45073 жыл бұрын

    නිහඩතාවය , බුද්දිමත් , දැනුම , කොහොම කව්රුත් කිව්වත් රනිල් හිටිය නම් අපෙ ජොබ් ටක හරි බේරිලා

  • @vishwapremarathna9286

    @vishwapremarathna9286

    3 жыл бұрын

    දැන් තියෙන එක නැතුව අරක තිබ්බ නම් හොදයි කියල හිතෙන එක අපේ රටේ දේශපාලනයෙදී සැරටම තියනව..ඒක හින්දම නේද සර්කාරයත් ආවෙ...මතක නැද්ද 2015-2019.. මුන් ඔක්කොම එකයි

  • @SuperNimanka

    @SuperNimanka

    3 жыл бұрын

    Puka thamayi

  • @sltiktok4507

    @sltiktok4507

    3 жыл бұрын

    @@SuperNimanka අනේ යකෝ මෙහෙම ගියොත් උඹටත් පුක තමයි දෙන්න වෙන්නෙ. මාත් චන්දෙ දුන්නෙ ගෝඨාභය තමයි ඒත් අද අපිටම කෙලවිලා... පක්ෂ බේදයක් නැතිව පේන දේ පිලිගනින්...ජොබ් එකවත් තිබ්බනම් තුන් වේල කාලා හරි ඉන්නවා....

  • @chamathperera6163

    @chamathperera6163

    3 жыл бұрын

    ආ sl ටික් ටොක් නේද, එහෙනම් කතාකරන්න දෙයක් නෑ කොහොමත් 😂😂😂😂

  • @nashdapistolshrimp8641

    @nashdapistolshrimp8641

    3 жыл бұрын

    @@sltiktok4507 උඹලා වගේ tik tok ගහන උන්ට කව්ද ඕයි රස්සාවල් දෙන්නේ? 🤔 උඹලා වගේ එවුන්ගෙන් උඹලට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ. 🤦

  • @sugathbandara3624
    @sugathbandara36243 жыл бұрын

    කවුරු මොනව කිව්වත් රනිල් පුදුම ඉවසීමක් තියෙන සංවර ව කතා කරන මිනිසෙක්

  • @ensys1000

    @ensys1000

    3 жыл бұрын

    Dhammapada Brahmana Wagga: If an individual is well guarded in body, in speech, and in mind, and has done no wrong in these three areas, and who is well restrained, I call that person a true Brahmana - the noble saint....(Buddha)

  • @kaushalyamgk8945
    @kaushalyamgk89453 жыл бұрын

    Great sir.. ඒ පිලිතුරු වල තියන සරල බව.. පැහැදිලි කම සහ සැහල්ලුව.. වෙන කෙනෙක් නම් කලින් ආන්ඩුවටත් බැනල, මේ ආන්ඩුවටත් බනිනව. මෙයාලට රට කරන්න දුන්නෙ නැත්තෙන් දැන් ඉන්න අයම තමයි. කලින් ආණ්ඩුව කරපු හැම දේටම වැරදි කියල මිනිස්සු කුලප්පු කරල එපා කරපු එක විතරයි කලේ. එකත් කමක් නෑ කියමුකො, එච්චර දගලල රට ගත්ත කියල තවම කරපු දෙයක් වත් නෑ. බොරු ශෝ එක විතරයි. රටේ මිනිස්සුත් බලන්නෙ ඒව නිසා අවුලක් නෑ ඉතින්.. මේක මගේ අදහසක් විතරයි. කවුරුත් තරහ ගන්න එපා🤗

  • @solomonperera9479

    @solomonperera9479

    2 жыл бұрын

    එතුමා කොච්චර තැන්පත්ව ඉන්නවද ? ඒකයි නොසැලෙන ගුණය .අටලෝ දහමෙන් කම්පා නොවන ශ්‍රේෂ්ඨ මිනිසෙක් !!!

  • @dineshlakmalmdushnka6757

    @dineshlakmalmdushnka6757

    Жыл бұрын

    අනිවාර්යයෙන් ❤

  • @pathirana90

    @pathirana90

    Жыл бұрын

    @@solomonperera9479 පකක් කියනවා මු 🤣🖕 ඔකාට කම්පා වෙන්න දෙයක් නැ . මොකද උට එදා ඉදලා මිනිස්සු අදාලම නැ 🤣🖕මිනිමරුවා . වදකාගාරයා

  • @slhermit
    @slhermit3 жыл бұрын

    චමුදිත කතා කරනවද බුරනවද ? රනිල් හොද බුද්ධිමතෙක්

  • @chathuanushki6331

    @chathuanushki6331

    2 жыл бұрын

    😂

  • @rukmansl7747
    @rukmansl77473 жыл бұрын

    මුන් මාධ්‍යවේදීන් නෙමෙයි ත්‍රස්තවාදීන් වගේ ප්‍රශ්න අහන්නෙ

  • @nadundeemantha8982

    @nadundeemantha8982

    3 жыл бұрын

    Me ahanawidiya hariyatama hari

  • @pradeepmadushanka7017

    @pradeepmadushanka7017

    3 жыл бұрын

    මේ අහන විදිය හොද වැඩියි.. වෙන රටක වෙන්න මිනිස්සු මුන්ගෙ බෙල්ලෙන් අල්ලන් ප්‍රශ්න අහන්නෙ.. ජීවිත විනාශවෙනකන් බලන් උන්නා බල්ලො වගේ.. ප්‍රශ්න අහන එකා නෙමේ ගහනකන් බලන් උන්න මුනුයි ත්‍රස්තවාදීයෝ

  • @NATUREBYNAMITA1963

    @NATUREBYNAMITA1963

    3 жыл бұрын

    චමුදිත පුළුවන් නම් දැන් ආණ්ඩුවේ ජනාධිපති, අගමැති ගෙන් ප්‍රශ්න ටිකක් අහන්න ඔය වගේ. එදාට අපි කියන්නම් පිරිමියෙක්ද කියලා 😂🤣

  • @samzshan4451
    @samzshan44513 жыл бұрын

    චමුදි ත හොද උත්සහයක් ගත්තා .. මම හිතන්නෙ අමාරුම interview එක වෙන්න ඇති. පාස්කු ප්‍රහාර ඉතා ස0කීර්ණයි. මේ වෙලාවෙ මොන නායකයත් කට පරිස්සමින් ඉන්න වෙනවා . එක වචනයකින් රටක් විනාශයට යන්න පුලුවන් . රනිල් කියන්නෙ කවුද කියලා ඇහුවොත් කන පැලෙන්න දීලා මේ වීඩියෝ එක පෙන්නලා දාන්න.. J.R. ට පස්සේ ල0කාවෙ මොල කාරයා..

  • @kadihingalapiyanandahamudu5450
    @kadihingalapiyanandahamudu54503 жыл бұрын

    දුර පේන ලගට ආවම නොපෙනෙන සුපිරි දක්ෂයෙක්

  • @thilanthayalan6972

    @thilanthayalan6972

    3 жыл бұрын

    ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha meyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek

  • @nelkaperera4045
    @nelkaperera4045 Жыл бұрын

    රනිල් කියන්නේ ලෝකයක්. සජිත් කියන්නේ කුස්සියක්

  • @PointofPavithra
    @PointofPavithra3 жыл бұрын

    රනිල් කියන්නෙම දර්ශනෙන් වගෙම හැසිරිමෙනුත් ලිබරල් පොරක්.. 👊😆

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    2005 Ranil janadipathi une naththe Prabhakaran nisa!

  • @ajithprasanna5440

    @ajithprasanna5440

    3 жыл бұрын

    ඔවි ඔබ හරි...වැඩකාරයො තැන තැන බුහු.බුහු ගගා යන්නැ

  • @ishankajayasinghe341
    @ishankajayasinghe3413 жыл бұрын

    රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ,චමුදිත යනු අත දරුවෙකි.....🤔🤔🤔

  • @thisaraedirisinghe-english9321
    @thisaraedirisinghe-english93212 жыл бұрын

    ජයග්‍රහණයේදී කෙසේ වෙතත් පරජයේදී දරාගැනීම සියල්ලටම ආදර්ශයක්.

  • @chameerasenanayaka715
    @chameerasenanayaka715 Жыл бұрын

    දේශපාලනය පසෙකලා මාරම සැහැල්ලුවෙන් උත්තර දෙන විදිහ නම් නියමයි. මේ කතාව ඔක්කොම බැලුවොත් ජීවිතයට මාරම දෙයක් ඉගෙන ගන්න පුලුවන්.

  • @starrynight43451

    @starrynight43451

    5 ай бұрын

    😄😄😄😄😄

  • @solomonperera9479
    @solomonperera94792 жыл бұрын

    අසහාය දේශපාලන ප්‍රතිරූපය ඔබයි මැතිඳුනි .!චිරං ජයතු !!!

  • @disakeerthirajaratne4869
    @disakeerthirajaratne48693 жыл бұрын

    රටක් වැඩක් නොගත් ශ්‍රී ලාංකික දේශපාලකයා

  • @PraveenDambawinne
    @PraveenDambawinne3 жыл бұрын

    චමුදීත Interview කරන හැටි ඉගෙන ගන්න Please පට්ට අසංවරයී ඔයාගේ කතාව ඉවසිමෙන් කියන දේ අහන්න ප්‍රශ්නයක් අහන්න කලින්

  • @naviya98
    @naviya983 жыл бұрын

    Ranil is a brand. No man has yet emerged who can bring him down. A mature politician.

  • @gayankarunasinghe5780

    @gayankarunasinghe5780

    3 жыл бұрын

    That's why he could take even one parliament space for his party.😂😂😂

  • @naviya98

    @naviya98

    3 жыл бұрын

    It is always a foolish act to expect only victory. And victory in politics is only one stage. 😀

  • @gayankarunasinghe5780

    @gayankarunasinghe5780

    3 жыл бұрын

    @@naviya98 In my opinion, because of his foolish behavior he got that results 😂😂😂

  • @manuelfernando9729

    @manuelfernando9729

    3 жыл бұрын

    Problem with him is that hes too liberal and forward thinking in a backward society, so he cant find common ground with the masses. Mahinda is the opposite of that.

  • @dausondale6444

    @dausondale6444

    3 жыл бұрын

    If SL as a country has gone to dogs ... It's Ranil, his crafty insecurity and selfishness... For the entire country's distraction this fkr is responsible. Conscious-less low life asshole.

  • @himayabalasuriya2511
    @himayabalasuriya25112 жыл бұрын

    දේශපාලන ජීවිතය කෙසේ වෙතත් හරිම සාමකාමීව ,හරිම බුද්ධිමත්ව හරිම සැහැල්ලුවෙන් කිසිම කෙනෙක් පාවා නොදී සංයමයකින් කතා කරන්නෙ ..මොනව උනත් බුද්ධිමත් පාලකයෙක්

  • @Dhilshathlon

    @Dhilshathlon

    2 жыл бұрын

    Now he is the prime minister.

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 Жыл бұрын

    මේ පුස්තකාලේ නේද විනාස කලේ

  • @swarnadissanayake5140
    @swarnadissanayake51403 жыл бұрын

    එතුමා හොරකම් කරපුවා පෙන්වන්න නිකම් horahora කියන්නේ නැතිව ! එතුමාට hora කන්න awashya නැහැ !උපතින්ම වැදගත් පවුලක !දේශපාලන yen hambakarapuwa නොවෙයි !

  • @beatricekulathunga7876

    @beatricekulathunga7876

    2 жыл бұрын

    Good

  • @Madhushani507

    @Madhushani507

    2 жыл бұрын

    ඔයා හරියටම හරි.

  • @user-ny4qg7du7f
    @user-ny4qg7du7f3 жыл бұрын

    රනිල් කියන්නෙ බ්‍රැන්ඩ් එකක්

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    3 жыл бұрын

    Wikramasinha. කීවොත් Danawa na

  • @buddikanuwan1906

    @buddikanuwan1906

    3 жыл бұрын

    මහ බැංකුව කැඩුවෙ නැත්නම්

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    3 жыл бұрын

    ai ban බැංකුව kaduwath A මුදල් Gadarada Ma Ratata viuadam karada paul Palanayak na na

  • @tharakaamarasinghe8170

    @tharakaamarasinghe8170

    3 жыл бұрын

    @@buddikanuwan1906 ඒ බැදුම්කරේ නිසා තමයි ජේශ්ට පුරවැසියන්ට 15% තැන්පතු වලට හම්බුනේ, ස්තාවර තැම්පතුවලට 12,13% හම්බුනේ, සාමාන්‍ය ගිනුමකට 6,7% පොලියක් ලැබුනෙ. දැන් තිබෙන තැන්පතුවල පොලී අනුපාත ගැන කවුරුත් කියන්නෙ නැහැනෙ.

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    @@tharakaamarasinghe8170 ETI එකේ තැන්පත්කරැවන් ට එතකොට මොකද උනේ, අවුරැදු තුනක් තිස්සෙ මහාපාරේ..

  • @sljanaka8536
    @sljanaka85363 жыл бұрын

    දේශපාලන පැත්තට කැමති නැතී උනාට 😒 පට්ට මොල කාරයෙක් දේශපාලන විද්ද්‍යාංංගයෙක් 😒😊

  • @rubymohamed712

    @rubymohamed712

    3 жыл бұрын

    Molekareyo wenuweta nikan ala gedi tikata chandhe dheelane apey rata may thatheeyeta wetune saho

  • @surangawelgamagedon6792

    @surangawelgamagedon6792

    3 жыл бұрын

    ඇත්ත

  • @banukadananjaya583
    @banukadananjaya583 Жыл бұрын

    රනිල්ගෙ නිශ්ශබ්දතාවය එතරම් හොද නැ 😂 අම්මො එක

  • @the-truth-only
    @the-truth-only3 жыл бұрын

    සහරාන්ට පඩි දුන්නෙ කව්ද කියල අහන්න කොන්දක් තිබෙනව නම් ගිහිල්ල නන්දසේනගෙන් අහන්න.

  • @sankhaprabhashwara4432

    @sankhaprabhashwara4432

    3 жыл бұрын

    ඔබ තුමාට ඒක ඔප්පු කරන්න පුලුවන්ද..සහරාන්ට පඩි දුන්න කියන එක

  • @samanranaweera6522

    @samanranaweera6522

    3 жыл бұрын

    @@sankhaprabhashwara4432 keheliya rambuk wella piligaththa padi dunna kiyala. .

  • @angelicarossi6842

    @angelicarossi6842

    2 жыл бұрын

    කියන්නෙ නැ අනුන්ගේ දෙවාල් .මයිනා නම් බොරු කියයි .

Келесі