No video

ජ.වි.පෙ ගැන හෙළිදරව්වක් l Talk with Chatura

Пікірлер: 1 300

  • @vloggingwithvishwa
    @vloggingwithvishwa3 жыл бұрын

    අවු 19 තරැණයෙක් විදිහට රට තුල බොහො දේ සිදු වි ඇති බව හැගෙනවා💔

  • @sahanrukmal818

    @sahanrukmal818

    3 жыл бұрын

    kzread.info/dash/bejne/mpuY2pilc8aTYtY.html

  • @srilankanshorts

    @srilankanshorts

    3 жыл бұрын

    ඉතිහාසය නැවත නැවත සිද්දවෙනවා යාලුවා👌🏻

  • @sahanrukmal818

    @sahanrukmal818

    3 жыл бұрын

    @@srilankanshorts රෝහන විජේවීරයන් එදා කී අදටත් ගැලපෙන කතාවක් kzread.info/dash/bejne/q4x4lZOPernaZrA.html

  • @dimuthbhanuka1027

    @dimuthbhanuka1027

    3 жыл бұрын

    habai lankawe inna godak tharunayo western liberal capitalism hoya gena yanawa samajawadayata wada

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    3 жыл бұрын

    ඔව්. ඔබ නම් අධ්‍යාපනය හොඳින් කරගෙන, තමන් තෝරා ගත් වෘත්තියේ ඉහළටම යන්න...ඔය අනවශ්‍ය දේවලට යන්න එපා...දෙමාපියන්ගේ මහන්සිය අපරාදේ වෙනවා..

  • @sumithpriyantha9699
    @sumithpriyantha96992 жыл бұрын

    1989 දී මෙවැනි වටිනා මිනිසුන් දහස් ගනනක් මරා දැමුවා, නැවතත් ජවිපෙ දිනේවා

  • @kaveeshadeyshan16

    @kaveeshadeyshan16

    2 жыл бұрын

    අනිවාර්යෙන්

  • @wwkkwwkk4447

    @wwkkwwkk4447

    4 ай бұрын

  • @sandiya-7895
    @sandiya-78953 жыл бұрын

    මට ජවිපෙ ගැන තියෙන්නෙ හිරිකිතකුත් නෙමේ ආඩම්බරයක් නැතුවමත් නෙමේ.මට දැනුනෙ එක දෙයයි.ඔබ තුම මේ වැඩසටහනේ කමෙන්ට් කියෙව්වොත් මට හිතෙනවා මේ කමෙන්ට් එක ඔබ තුමාට මානසික සතුටක් ඇතිවෙයි.මට 95 ඉපදුන එකෙක් විදියට දැනුනා ඔබ තුමා ඒ කර කැපකිරීම.මෙච්චර කාලයක් හිතේ හිර කරන් හිටපු ඒ අතීතයෙන් ඉතාම අල්පෙන්නතක තරම් කරුනු ටිකක් කියලා ලබා දුන්න ඔබතුමාලගෙ නිර්ව්‍යාජත්වය.සහෝදරයා ජයම..🖖❤️මැරුනත් මහපොලවට දුකක් නෑ බරක් නෑ.

  • @tharinduabhimana8476

    @tharinduabhimana8476

    6 ай бұрын

    P5555o5555555⁵55555😊⁵555

  • @nilminimadhushanishani6190

    @nilminimadhushanishani6190

    2 ай бұрын

    ඔයට ජෙවිපෙ ගැන හිරිකිතයක් නැලු ඔයට හිරිකිතයක් වෙන්න තරම් හිරිකිත වැඩ කරලා නැහැ කිරිකිතයි කියන්න ඕනෙ අවුරුදු 76ක් රට බාර අරන් රට විනාශ කරපු උන් ගැන

  • @harshajayathunga3942
    @harshajayathunga39422 жыл бұрын

    විජේවරගේ.. ❤️ ඔබ ව .. නැති උ සියලු සහඔදර්යෝ .. ආදරයෙන් සිහිපත් කරනවා. හිවල්ලුන්ගේ පිරිනු රටක .. සිංහයෙක් හා.. සිංහ රලක්. ජේවීපී❤️... මගේ ඡන්දය ජේවීපී .. එකට ..

  • @tissaahangama-vithanage9112

    @tissaahangama-vithanage9112

    2 жыл бұрын

    B AZ,

  • @tissaahangama-vithanage9112

    @tissaahangama-vithanage9112

    2 жыл бұрын

    ❤️

  • @thilinahemasiri6244

    @thilinahemasiri6244

    2 жыл бұрын

    n@@tissaahangama-vithanage9112t qqqwqwqwwwqwqwwqqwqqww22wwwwwwwwwwww2w2wwyy

  • @thilinahemasiri6244

    @thilinahemasiri6244

    2 жыл бұрын

    @@tissaahangama-vithanage9112 y

  • @wijithkumara5122

    @wijithkumara5122

    Ай бұрын

    ප්‍රදාන දේශපාලනයට.පැමින .ල0කාවේ පරනම දේශපාලන පක්ෂය.ගොඩනගන්න.

  • @tharuneewimalaweera978
    @tharuneewimalaweera9782 жыл бұрын

    දැන් වත් ලංකාවේ මිනිස්සුන්ට යථාර්ථය අවබෝධ වේවා!!!🙏 ජය වේවා විජේවීර සහෝදරයා ✊

  • @rameigap

    @rameigap

    2 жыл бұрын

    ජාතික ජනබල වේගයට ජය වේවා

  • @cdeux3059

    @cdeux3059

    Жыл бұрын

    අනේ උඹලා දන්න දේශපාලනේ. පලයන් ගිහින් බත් ටිකක් තම්බපන්.

  • @sriyanikorale3587

    @sriyanikorale3587

    Жыл бұрын

    @@cdeux3059 mathaka thiyaganin uba oya pahathkota katha kale ube ammatath ekkama kiyala. Palayan eka dawasakata hari loke kohe hari ratakata. Ubata theerei ethakota bath thambanna vitharamada ganu inne kiyala (diunu ratakata palayan nethuwa me ape wage ekakata nemei)

  • @cdeux3059

    @cdeux3059

    Жыл бұрын

    @@sriyanikorale3587 gihin thamayi kalu ketha gandayo inne. Aussie(4years), Singapore(1year), Hong Kong(2 years), Brunei(6months) den Malaysia wala weda karanne. Umba mona rateada wanduro kakkusi hodanne?? Hena ujaruwata ratakata palayan qwe???? Moda genu kussiyata nogihin wena kohe yannada modern day feminist kalu mitto???? Mama hitanne echchara deyak terenne natuwa eti umbata. Mop bucket eka aran kakkusiyata yana tika witarai ne umba danne. Wijeweera kiyanne mokekda kiyalawat dannawada umbala? Socialism kiyana wachane definition eka dannawada? Totalitarianism kiyanne mokakda kiyala dannawada? Democracy gena ahala tiyenawa da? Me video eke inna thattaya monawada kiyanne kiyala ehuwada? Boru emotional talk ekak dunnama wet welaa tipper wena umbalata koinda bola apita wage denumak. Nodanna dewal katha nokara western culture eken allagattu podi podi keli walin posh kiyala pennanne netuwa kakkusiya hariyata hodapan kunu kaallakwat ituru nokara.

  • @sriyanikorale3587

    @sriyanikorale3587

    Жыл бұрын

    @@cdeux3059 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣gihin thiyena bawa peanawa

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe802 жыл бұрын

    කොහොම මොනව කිවත් දන් බහුතරේ jvp සමගයි

  • @anuruddaanu1674
    @anuruddaanu16742 жыл бұрын

    නියමයි jvp එකට අදටත් මෙතුමා ගරු කරනව නේද ඒ කියන්නෙ අපි ගත්ත තීරණය ඉතාම සාඩාරනයි අපි පවුල් පිටින් චන්දෙ දෙන්නෙ jvp එකට විතරයි ❤️❤️❤️👍

  • @TenSrilanka2684

    @TenSrilanka2684

    2 жыл бұрын

    Hodata ahanna

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    Жыл бұрын

    @@TenSrilanka2684 අහන්න දෙයක් ne හොරු nethi එකම පක්ශය jvp තමයි ☝

  • @lordvoldemort2524

    @lordvoldemort2524

    Жыл бұрын

    @@anuruddaanu1674 අනිවාර්යයෙන්

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    Жыл бұрын

    @@lordvoldemort2524 👍👍❤️

  • @PriyawansaHewathuduwawaththage

    @PriyawansaHewathuduwawaththage

    7 ай бұрын

    අපි ජෙ.වි.පි.තමා 52:27

  • @kasunpramodya2000
    @kasunpramodya20003 жыл бұрын

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු. තව තවත් ශක්තිය ලැබේවා...!!! 🙏🏻🙏🏻🙏🏻 දෙරණ ආයතනයට බෙහෙවින්ම ස්තුතියි...!!! අපේ ජීවිතයට මේ දෙවල් ගොඩක් වටිනවා....🙏🏻🙏🏻🙏🏻

  • @anuruddadasanayaka8232

    @anuruddadasanayaka8232

    2 жыл бұрын

    J

  • @anuradaradhika1768

    @anuradaradhika1768

    2 жыл бұрын

    Oiioo

  • @accacc8993
    @accacc89933 жыл бұрын

    ඔබ මෙතෙක් කරපු හොදම අර්ථවත් ම වැඩසටහන චතුර......❤❤❤❤❤❤

  • @YasarathnaWijesooriy

    @YasarathnaWijesooriy

    7 ай бұрын

    Doctar catc karanna

  • @helanimayum2859
    @helanimayum28593 жыл бұрын

    මට දැන් වයස 38යි... ජවිපේ ගැන හරියට යමක් දැනගත්තේ අද.. රට හදන්න යන ගමනේ ජාතියක් විදිහට රටක් විදිහට නැගිටින්න මමත් දායකත්වය දෙනවා... මටත් හිතෙන්නේ මමත් ජවිපේ ගැන හිතන චන්දය නොදෙන කෙනෙක් නේද කියලා... සිරිසේනට චන්දේ දුන්නාට පස්ස් තවම චන්දේ බාවිතා කරලා නෑ... ඇතුලේ තව කොච්චර අය ඔය වගේ ජීවිතවලින් වන්දි ගෙවලා ඇතිද... ඔවුගේ පවුල් වල අය තවමත් වන්දි ගෙවනවා ඇද්ද...

  • @waves545

    @waves545

    3 жыл бұрын

    ජවිපෙ තමයි එකම විකල්පය සහෝදරය

  • @nissankasenanayaka7050

    @nissankasenanayaka7050

    2 жыл бұрын

    රෝහණ විජේවීර මහත්මමයා ගෙ ප්‍රතිපත්ති වර්තමාන ජවිපෙ තුල නෑ

  • @sunilsenevirathna4002

    @sunilsenevirathna4002

    Жыл бұрын

    @@nissankasenanayaka7050 ,රොහන විජේවිර මහතා හිටිය කාලයට වඩා අද ගොඩක් අනුරකුමාර ඉදිරියට ගෙනගොස් ඇත රෝහන විජේවීර පැතු ලංකාව අනුර කුමාර නිර්මානය කරඇත ඒනිසා ඊලග ජනාධිවෙන අනුර කුමාර වීම වලක්වන්න කිසිවෙකුටවත් නොහැක.

  • @mudaligemudali2944
    @mudaligemudali29443 жыл бұрын

    71, 88 , 89 ගැන යථාර්ථය නොදැන JVP නමට අනින්නට පනිනා බහුතරයක් ගොංනුන්ට මෙි කතාව අහන්නට ලැබෙිවා.....ඒ වගේම චතුර ලොක්කටත් වල්ගය කපාගන්නට දැන්වත් හැකිවෙිවා....

  • @mithumdissanayake7813

    @mithumdissanayake7813

    3 жыл бұрын

    ඒක ඇත්ත ඒත් දැන් නායකයන් සැබෑ ජේවීපී ස්භාවය ගැන කියන්නේ නෑ. ඒ දවස් වල අරක කලා මේක කලා කියලා මැති ඇමතිවරුන් කිව්වට කිසිම නිවැරදිකිරීමක් නෑ. ඒකයි මිනිස්සු තවම ජේවීපී එපා කියන්නේ.

  • @rxwsy1132

    @rxwsy1132

    3 жыл бұрын

    Jvp ..nikan balanna kzread.info/dash/bejne/imlhktWDZpjKopM.html

  • @sameeralakmal6663

    @sameeralakmal6663

    3 жыл бұрын

    ජනතා විප්ලවේ. කියල පටන් අරන් තමතනගේ වැඩ කර ගත්තා... එක තමයි ඇත්ත කතාව..

  • @nipundhananjaya-6537

    @nipundhananjaya-6537

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත

  • @nissankapush

    @nissankapush

    3 жыл бұрын

    2000න්.පස්සෙ ඉරාජ් ප්‍රක්ෂන්ල එහෙම නැත්තම් ඒ කාලෙ ඇදන් අස්සෙ හිටපු උන්නෙ මචන් ඔය කතාව කියන්නෙ.උන් දේසපාලනිකව ලොඳයො

  • @maheshnilanka4617
    @maheshnilanka46173 жыл бұрын

    වැඩසටහන කරද්දී පෝන් එක බැලිල්ල නතරකරානම් හොදයි , එය ආරාධිතයා අවතක්සේරුවට ලක් කිරීමක්..

  • @siriyalathaponnamperuma1938

    @siriyalathaponnamperuma1938

    3 жыл бұрын

    හරියට හරි.. වැඩ සටහන ට අදාළ කරුණු ෆෝන් එකේ දමාගෙන ඔබ ඔබ බලනවා . කොලයක සටහන් කරගෙන ගේන්න බැරි අලස කම... හරිම අසෝබනයි චතුර මහත්තයෝ ..

  • @umeshmadushanka5476

    @umeshmadushanka5476

    3 жыл бұрын

    ඔබට හිතන්න චතුර දුරකතනය මගින් සිදු කරන්නේ මෙම පුද්ගලයාගෙන් ඇසිය යුතු ගැටළු පිටස්තර පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකු මගින් චතුරට යොමු කරන බව නොවේද? එය එසේ වීනම් තනි පුද්ගයකු සජීවී ලෙස ප්‍රශ්න කරන විට පිටත ඇති අය මගින් එවන ගැටළු ඔහුට යොමු කිරීම යම්තාක දුරකට මෙහි ඇති සමබරතාව බිදීයාමක් බවට ඔබට සිතෙන්නේ නැද්ද? මෙහි වැඩසටහන වැදගත් වගේම අගයකලයුතු වගේම මෙම වැඩසටහන් මගින් ඉතා සිහින් ප්‍රහාර දියත් කිරීම සහ ඔවුන්ගේ මතය වැරදි ලෙස සමාජ ගත කිරීමත් සිදුවිය හැකි බව පරීක්ෂාකාරී සහ සාධාරණ ලෙස නිරීක්ෂනය කරන ඔබට පෙනෙනු ඇත. නුමත් ඔබ එසේ නොවන්නේ නම් ඔබට එය නොපෙනෙනු ඇත.

  • @siritours3285

    @siritours3285

    3 жыл бұрын

    Wat da pak!..😆 kolayaka liyagena enna bari eka asobanailu chathura mahaththayo...wat.. da..pak..😁😁😁

  • @janakasamarasekara5151

    @janakasamarasekara5151

    3 жыл бұрын

    චතුර අහගෙන ඉන්නෙ නෑ. Phn එකෙන් කවුරු හරි ප්‍රශ්න එවනවා ඇති. ඒත් හරි අශෝභනයි. see at mint 22.25

  • @with1931

    @with1931

    3 жыл бұрын

    Aka athata

  • @vimukthirajapakshe9767
    @vimukthirajapakshe97673 жыл бұрын

    නියම පැහැදිලි කිරීමක්.. ස්තූතියි සර්..

  • @rameigap

    @rameigap

    2 жыл бұрын

    ජාතික ජනබල වේගයට ජය වේවා සැමට ජය වේවා ✌

  • @jagathperera4608

    @jagathperera4608

    2 жыл бұрын

    1111

  • @skyethegolden4005

    @skyethegolden4005

    2 жыл бұрын

    ñeþoday nws Iþod ñewstoday

  • @salindankumarasena5612
    @salindankumarasena56123 жыл бұрын

    අකමැති මාධ්‍ය ආයතනයක, කැමති මාධ්‍යවේදියෙක් කරපු වටින වැඩසටහනක්..❤️

  • @tharukahiran

    @tharukahiran

    3 жыл бұрын

    Do you see this journalist stand always in the right side ?? Or maintaining a political contract ??we should look wisely 🧐

  • @araliusa

    @araliusa

    3 жыл бұрын

    උබලට බළලා මැටියෙන් වුනත් කමක් නැහැ මියෝ අල්ලනවානම්,අවුරුදු ගනනාවක් කතාකරලා ඒ මනුස්සය පොඩි ලකුණු කීපයක් අරන්දෙන්න ගේමක් ගැහුවුව ගමන් උබලට දිලිපුත් හොද වුනා,එය් අනුරගෙන් අහ්පන්කෝ උත කියක් හම්බවුනාද කියලා.

  • @Sudarshikulathunga

    @Sudarshikulathunga

    Жыл бұрын

    සහතික ඇත්ත ❤️❤️❤️

  • @kumudujithananda

    @kumudujithananda

    5 ай бұрын

    A😊​@@Sudarshikulathunga

  • @AJs-VTV
    @AJs-VTV3 жыл бұрын

    අන්තිමට Rapid Antigen Test එක අඩුවට කරන විදිහක් කීව විතරයි 😆🙏🏻 ටක් ගාලා දිලිත් ජයවීරගෙ දෙරණ නිෂ්පාදකතුමාගෙන් හරස් ප්‍රශ්නයක් ආව ⚠️

  • @sampathjayathilaka8558

    @sampathjayathilaka8558

    2 жыл бұрын

    Okun meeni kakko

  • @sisialahakoon542
    @sisialahakoon5422 жыл бұрын

    හොද පැහැදිලි කිරිමක්, දෙදෙනාටම ට බොහොම ස්තුතියි.ඹය එන්නත් කුමයෙන් අද අතුරුආභාද හැදිල මම දුක්විදිනව.එන්නත් 2 යි ගත්තේ.අනෙක පුතික්ෂේපකලා බු ස.

  • @nevergiveup2734
    @nevergiveup27343 жыл бұрын

    සාඩම්බර විජේවීර සහෝදරයාගේ ලගින් ඇසුරු කරපු ජ.වි.ප පවුලක් විදියට මට දැනෙන අභිමානය, කවදක හරි මේ රට හොඩනගන්නේ ජවිපේ ප්‍රතිපත්ති තමයි✌️✌

  • @sameeralakmal6663

    @sameeralakmal6663

    3 жыл бұрын

    හැබැයි කලක් යයි... දැන් ඉන්න උන්. මැරිලා අලුත් උන් මුල් පුටුවලට එන්න ඔනී අන්න එදාට දෙයක් වෙයි...

  • @ambanagesudhrmika1864

    @ambanagesudhrmika1864

    3 жыл бұрын

    Sahatika atta

  • @user-us5rr7pp9l

    @user-us5rr7pp9l

    3 жыл бұрын

    අපි දැනන් හිටියෙ නෑනෙ ඇමරිකන් ජනාදිපතිවරුත් ජේවීපී කියල 🤣🤣🤣🤣🤣🤣

  • @maheshedirisinghe9225

    @maheshedirisinghe9225

    3 жыл бұрын

    👌

  • @Ravishgaming110

    @Ravishgaming110

    3 жыл бұрын

    අනිවාරෙන් සහෝදරයා...

  • @wijeldanush3987
    @wijeldanush39872 жыл бұрын

    දැන් මිනිස්සුන්ට සත්‍ය වැටහෙනවා. 2024 බලය ජවිපෙට.

  • @ruwanchinthaka2677

    @ruwanchinthaka2677

    5 ай бұрын

    kzread.info/dash/bejne/hYKAuJdvdZC_iqg.htmlsi=y7dvHQCm4NbZhcIM

  • @thalaremixedproduction
    @thalaremixedproduction3 жыл бұрын

    මේ පිලිබදව දැනුමක් නැතුව මෙක බලපු මට ගොඩක් දෙවල් ගන්න තිබ්බ #චතුර Tanks

  • @weerabandara5935
    @weerabandara59353 жыл бұрын

    එතුමාට කියන්න මේ ඉතිහාසය වැලලෙන්න නොදී අන්තර්ජාලයේ තැනක ඉස්තඅනගත කරන්න කියල.මේවා සාමන්නිය ජනතාව විශේෂයෙන්ම බිහිෂණයෙන් බැට කාපු පරම්පරාව දැනගත යුථුඉ . මේවා වලින් ඉගෙනගත යුතු ද ගොඩඉ

  • @tharanganiliyanage6925

    @tharanganiliyanage6925

    3 жыл бұрын

    ඔබේ අදහසට මාද යමක් එකතු කරන්නට ඉහත comment eka යොමු කලේ.

  • @maths1st-srilanka402
    @maths1st-srilanka4023 жыл бұрын

    චතුර උඹ කරපු ලස්සනම වැඩ සටහන

  • @3rdeye149

    @3rdeye149

    3 жыл бұрын

    තව interview නැත්තන් මේක තමයි

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    3 жыл бұрын

    @@3rdeye149 fhawa na meka witarai

  • @indikasiriwardhana3010

    @indikasiriwardhana3010

    3 жыл бұрын

    මුන් කරන්නෙ මැදමුලනෙ මිදුල අතු ගාන එකනෙ.

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    3 жыл бұрын

    @@indikasiriwardhana3010 oya ethakota koi midulada athuganne . sirikotheda . Jeppi house . Ita wada hoda nadda puk parak gahaganna eka

  • @3rdeye149

    @3rdeye149

    3 жыл бұрын

    @@ruwanchinthaka9483 ආගමක් ජාතියක් නැති ගොන් ජෙප්පන්ටනම් මේක විතරයි😂

  • @dananjayadasun4093
    @dananjayadasun40933 жыл бұрын

    මෙවැනි වටිනා මිනිසුන් රට පාලනය කරානම් මම හිතනවා මෙවැනි හරක් ඉන්න රටක් නැති සුන්දර රටක් උදා වෙන්න තිබුනා නේද කියලා

  • @sharminiabayaratna1624

    @sharminiabayaratna1624

    Жыл бұрын

    💪

  • @dmsamarakkodysamarakkody1444

    @dmsamarakkodysamarakkody1444

    Жыл бұрын

    ĺLoz

  • @sugathapalaperera7170

    @sugathapalaperera7170

    Жыл бұрын

    @@sharminiabayaratna1624 àa1

  • @sugathapalaperera7170

    @sugathapalaperera7170

    Жыл бұрын

    @@sharminiabayaratna1624 àa1

  • @sugathapalaperera7170

    @sugathapalaperera7170

    Жыл бұрын

    @@sharminiabayaratna1624 àa1

  • @malalachernobyl5594
    @malalachernobyl55943 жыл бұрын

    එංගලන්තයේ බටහිර වෛද්‍ය විශේෂඥයෙක් සහ පර්යේෂකයෙක් වන මෙතුමාට හෙල වෙදකම සහ ආයුර්වේදය ගැන තිබෙන පුලුල් අවබෝධය ගැන සතුටු වෙනවා. ඒ ගැන ලංකාවෙ බටහිර වෙදුන්ට තියන අනවබෝධය ගැන කනගාටු වෙනවා. ඒ කාලෙ එංගලන්තෙ ඉගෙන ගත් නිසා මෙතුමා කියන විජේවීර ගෙ දක්ෂකම් නොදැකීම සහ ජවිපෙ සංස්කෘතියට නොවැටීම ගැන මම නම් සතුටු වෙනවා.

  • @TNOM128
    @TNOM128 Жыл бұрын

    එකම විසඳුම සදා දිනේවා JVP ❤️❤️❤️ තාම 17යි.හැම පක්ෂයම. අධ්‍යනය කරා.නැවතූනේ JVP ලග. ඡන්දෙ දෙන්න පුලුවන් උන ගමන් දෙනව. කතාව දැනගත්තෙ අද.කරුණු නොදැන කරන අයට හොඳ පාඩමක්.ජයවේවා NPP❤️❤️🔥🔥

  • @cdeux3059

    @cdeux3059

    Жыл бұрын

    අනේ පලයන් ත්‍රීවීල් කාරයා

  • @sugathgamage

    @sugathgamage

    Жыл бұрын

    Chatura ballo tho tawama රාජපක්ෂ lata කඩේ yanawada තොග අම්මාට .hu....nna ona වහල් ballo

  • @samanrathnakumar7597

    @samanrathnakumar7597

    Жыл бұрын

    rajapaksalata kade yana ponna haththa innakan ratak hadanna ba

  • @dismissuranga

    @dismissuranga

    Жыл бұрын

    @@cdeux3059 thoge අම්මාගේ weradda. hari ජාතකයk නැති kama නිසයි oyavage hamaekatama gon camment දමන්නේ wal balla

  • @japanbass7390

    @japanbass7390

    Жыл бұрын

    ජේවීපී එක පුතා බාහිරින් බලනකොට විප්ලවකාරී වැඩේ හරි කුතුහලය දනවන වගේ පෙනුනාට වර්තමාන තරුණයෝ වශයෙන් ඔයාලා හඳුනා ගන්න ඕනේ ඇත්තටම අපි අද පත්වෙලා ඉන්න තැන ඉතිහාසයේ ඒ කියන්නේ ජේවීපී එක්ක ඔය කරපු විශ්ව කර්ම විප්ලව කරන අවධියේ මේ තරම්ම එකට වටිනාකමක් අගයක් දැනෙන පරිදි නෙවෙයි අපේ දෛනික අවශ්‍යතාවයන් ගොඩනැගිලා තිබුණේ නමුත් දැන් ලෝකෙ ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා ඒ නිසා පුතාලා ඔය වයසෙදි ඇහැට පෙනෙන දකින අතපත ගාන තාක්ෂණික මෙවලම් wewa දැනුම ලබාගන්නා ක්‍රමවේද වේවා හැකියාවන් දක්ෂතාවයන් ඔප්නංවා ගන්නා ක්‍රමවේද වේවා ඒ සියල්ල ලෝකයේ බලවතුන් කිහිපදෙනෙක් මත තමා නිෂ්පාදනයේ වෙන්නේ ඒ කිසි දෙයක් නැතිව අපට අද වන විට සමන් ගෙස් උත්සාහයෙන් සහජ බුද්ධියෙන් ලොවටම වටිනා දෙයක් අපි නිර්මාණය කලත් ඒක ලෝකෙට හඳුන්වා දෙන්න ලෝකයේ ප්‍රබල හුවමාරු ඒකකයක් උන ඩොලර් කියන එක අත්‍යවශ්‍ය දෙයක් බවට පත් කරලා තියෙනවා ඒ නිසා ඒවා අපේ රටේ අපිට නිපදවාගත හැකි කාල වකවානුවේදී ඔය ජේවීපී එක වගේම ඒ කට්ටිය අනුකරනය කරපු බෙදුම්වාදී ත්‍රස්තවාදය කරපු සියලුම ක්‍රියාවල ප්‍රතිඵල ලෙස අද වන විට රට බංකොලොත් වෙලා ලෝකයේ රටවල් ගණනාවකට විශාල ණය බරක් මත ඉන්නේ ඒ නිසාම විනාශයන් සිදු කරන කාලවකවානුවේ ඒ දෙස ගොඩක් පසුතැවීමෙන් තමන්ගෙ ඉච්ඡාභංගත්වය ඇතිකර ගනිමින් හැදුණු වැඩුණු පිරිස තමයි රටේ බහුතරය ඒ නිසාම තමයි පුතා ජේවීපී එක වෙනස් වුණත් සන්නද්ධ අරගලවලට යොමු නොවුනත් ඔහුට සාධනීය දේශපාලන බලයක් රටේ ලබාදෙන්න සූදානම් වන පිරිස සියයට තුනක මට්ටමට වැටිලා තියෙන්නේ ඕක වෙනස් කරන්න බැරි තරමට රටේ සාතිශය බහුතරය ගේ එකල තරුණ පරම්පරාව අද මැදිවියේ එදා වැඩිහිටි පරම්පරාව ඔවුන්ගේ දරුවන් මුණුබුරන් විශාල පීඩනයකට පත් කළ නිසාම ඔවුන් පුදුමාකාර වෛරයකින් පසුවෙන්නේ එනිසාම තව අවුරුදු 50 ක් ගියත් සාධනීය රාජ්‍ය බලයක් ගොඩනගන්න ජේවීපී කියන පක්ෂයට බෑ වර්තමාන සමාජ මාධ්‍ය කියන එක තුළ සැරි සරන්නේ සමස්ත පුරවැසියන්ගෙන් සියයට දහයක් වගේ ප්‍රමාණයක් ඒ අය අතර ගැවසෙන වයස් කාණ්ඩයේ පිරිසට මෙදා පාර නම් ජේවීපී එකට jaya niyathai වගේ පෙනුනට ඒ අය පමණක් තම මතය කිරීමකින් රාජ්‍ය බලය ලැබෙන්නේ නැහැ ඒ නිසා ජීවිතේ එකට කරන්න තිබුණු හොඳම දේ තමයි එදා 2005 දී හතළිස් එකක් වැනි පාර්ලිමේන්තු නියෝජනයක් ලැබුණු අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඔවුන්ගේ සිතැඟි පරිදි රට මෙහෙයවන කටයුතු කිරීම නමුත් ඔවුන් අභියෝගය භාරගත්තේ නැහැ අන්න එතනින් තමයි විජේවීරගෙන් පසු දෙවෙනි පෙළ අනුර කුමාර ඇතුළු පිරිසට විශාල අප්‍රසාදයක් සාම්ප්‍රදායික ජේවීපී මතධාරීන්ගේ පවා එල්ල වෙලා ඔහු කෑලි වලට කැඩිලා ගියා ඒ නිසාම එය නැවත ගොඩ නඟන්නට තමයි තෝරගන්න උනේ පදනම් විරහිත බොරුව සමාජගත කිරීම එතනදී පිළිගත්තත් නැතත් හෘද සාක්ෂියක් ඇති රටේ පුරවැසියන් ලෙස ජේවීපී එක විශාල සම්පත් ප්‍රමාණයක් රටට අහිමි කරමින් නූතන ලෝකය කාලයට පුදුමාකාර දෙමින් තමා සීඝ්‍ර දියුණුවක් ලබමින් පවතින නමුත් තවමත් ජේවීපී එක ගෝත්‍රිකයි කිසිම time management එකක් නැහැ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ඉඳලා පොඩිදේටත් පෝස්ට් එක බැනර් එල්ලගෙන කරන්නේ මහා විනාසයක් දැවැන්ත ආර්ථික පරිහානියත් වෙන වැඩ ඒවා එයින් රටේ ඇතිවෙන ණය බර ජේවීපී සාමාජිකයන්ට මෙන්ම මුළු රටටම තමා දැඩි පීඩනයක් ඇති කරන්නේ වර්තමාන තත්වය තව අවුරුදු පහක් ගියොත් ලෝක සිතියමේ ඉතිරි නොවන තැනට අනිවාර්යෙන් පත්වෙනවා ඒ නිසා ඔයාල කල්පනා කරන්න ඕනෑ ජේවීපී එක මේ තරම් දුර ආපු ගමන් මගයි දැනටත් ඔවුන් සිදු කරමින් කරන අතට අසුවන දෙ නොවුනත් වටිනා කාලය නාස්ති කිරීම තුලින් ඇතිවන ඔය පුතාගෙත් තවත් රටේ අනාගතය බාරගන්න ඉන්න විශාල අරුණ දුවා දරුවන්ගේත් හිස මතට පටවන්න හදන දැවැන්ත ආර්ථික පරිහානිය ඒවා පියව නේ නැතිව කටින් වචන වලින් විතරක් හුදකලා වූ රටක චින්තනයන් හුදකලා තාර්කික විද්‍යාත්මක ක්‍රමවේද දැනුම බුද්ධිය පමණක් දියුණු කරගෙන අපිට ගනුදෙනු කරන්නට ලෝකයක් නැතිකරගෙන ඔය කියන කිසිම දෙයක් කරලා වැඩක් නැහැ එදා ඉන්දියාව තරහ කරගත්තේ එකේ පන්ති පහේ ඉගැන්වූ ඉන්දියන් ව්‍යාප්තවාදය තුළින් කුපිත වූ තරුණ කොටස් පාරවල් වල තාප්ප වල ඉන්දියන් බඩු වර්ජනය කරව් ඉන්දියන් ආක්‍රමණිකයෝ වගේ දේවල් ලිව්ව එක එකල යම් ආර්ථික අර්බුදයක සිටි ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රජාව තුළ දැඩි අපකීර්තියකට මෙන්ම අපහසුතාවයකට පත් වෙන්න සිදු වුණා එකේ දඬුවම ඉන්දියාව අද වෙන විට අපට දීලා ඉවරයි

  • @roshanbandara3177
    @roshanbandara31773 жыл бұрын

    එදා පක්ශේ මිනීමරුවො කියලා හංවඩු ගැහුවා.. අද ඩීල් කාරයො කියලා හංවඩු ගහනවා..... එදා මිනිස්සුත් රැවටුනා... අද මිනිස්සුත් රැවටෙනවා... රට ආපස්සට යනවා හොරු හැමදාම දින්නා

  • @vijithajayawardana5618

    @vijithajayawardana5618

    3 жыл бұрын

    පක්ෂෙ හොරු ටික කරපු ගු වැඩ නිසා විජේවීරට සහ පක්සේට කෙල වෙල දැන් පක්ෂෙ තියන තත්වේ ගැන තමයි මේ step එකෙන් step එකට කියඋනේ..... බැලුවේ නැද්ද video එක හරියට....

  • @araliusa

    @araliusa

    3 жыл бұрын

    ලෝකකා, පට්ට ගොන් කතා කියන්න එපා, වර්තමානේ කතාකලොත් ඔබලගේ රෙදිවල්ත් එක්ක ගන්නේ, දැන් ජේ.වී.පි එක පුවත් පතට මුදල් ආයෝජනය කරන්නේ කවුද? ඒ ධම්මික පෙරේරා,කවුද ධම්මික පෙරේරා කියන්නේ ලංකවේ ලොකුම සල්ලි කාරයා,එසේ වුනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ විනිමය් කොමිසමේ ඉදලා දීපු ගේම් වලින්,ඉතින් ඔහු නේද එංගලන්තේ රෝහල් අප්ද්ර්වුයය ලංකාවට කොන්ටෙනර් වලින් ගෙන්වූයේ,එකට මේ දොස්තරද එංගලන්තේ පාර්ශය., ඈ බන් උබලගේ මිනීමරු සංවිදානයේ එවුන් කොල්ලෝ කෙල්ලෝ 60,000ක් මාරුව එකට දොස් නගන්නේ එක්සත් ජාතික පක්ෂයට නේද/ එතකොට යහපලනේ ජයම්පති ජයවික්‍රම හදපු 20වෙනි වියවස්තා සංශ්දනය පාර්ලිමේන්තුවට,ශේෂ්ටධ්කරණයට ගෙනගියේ ජේ.වී.පි කාරයෝ නේද,යකෝ මුදලට උබලගේ පක්ෂ නයකොයෝ එහම කරාම අර 60,000මැරුණ දෙමවුපියන් ටොපිලට් ඉල්ලන්නේ හෙන නේද? එහෙම කරලා උමලා රට වැසියන් අන්දවලා අපිට කියනවා චන්දෙට යනවා කියලා,උසාවි ගිහින් කියනවා එහෙම ඕන නැහැ කියලා. කොහෙද බන් නිතිය උබලට කියල තියෙන්නේ පාර්ලිමේන්තු කාර් පර්මිට් විකුනන්න පුළුවන් කියලා. කවුද අවසර දුන්නේ මහජන බදු මුදල් උබලට ඕන ඒවා කරන්න.අනිත් පක්ෂ කරා කියලා උබල රටේ මිනිසුන්ට කියන්නේ දිවිය ලෝකෙන් අව්වගේ විශ්වාස කරන්න කියලා නේද? එහම පට්ට හොරු ගැනද අර එංගලන්තේ ඉදලා අපේ රටේ ධනයේ ඉගනගත්තු දොස්තර කියන්නේ.අනේ යන්න හලෝ.

  • @gamageviraj7696

    @gamageviraj7696

    3 жыл бұрын

    විජෙවීරත් කිව්වලු මේ රටේ මිනිස්සු මෝඩ නෑ කියලා අද ඉන්න අය ඒකම කියකිය කෑ ගහනවා. අද උන ඒ පරිවර්තනය දතමයි මේ පැහැදිලිව කියන්නෙ

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Жыл бұрын

    @@heatseeker2627 🤣🤣

  • @sumanasamarasinghe860

    @sumanasamarasinghe860

    2 ай бұрын

    ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.E

  • @sadunnilanka9302
    @sadunnilanka93023 жыл бұрын

    ඔබට ආරාධනා කරනවා ITN සහෝදරයා drama එක youtube බලන්න කියලා ...ලස්සන කියවීමක්...( මෙක දැක්කාම එක මතක් උනා ...) ඒක set වගේ නම් free වේලාවක namal jayadinha ගේ drama බලන්න ... ජීවිතය අලුත් කියැවීමක් ...!!

  • @indeerasilva5814
    @indeerasilva58143 жыл бұрын

    නව නින්දා අසත්‍ය පුවත් රජයන සමයක ඔබ මේ සත්‍යය පැවසිමට ස්තුතියි. චතුර කාට කඩේ ගියත් අපට කමක් නැත. ඔහු සත්‍යයට සංවේදි වුවහො‌ත් ඔහගේ රැකියාව වැනසේ.නුඹලා ජන්දය දි පත්කර ගන්නා කපටි දේශපාලුවෝ‌ රට හදා තියෙන්නේ ඒ‌ විදියටයි. ජවිපෙ එදත් අදත් රට වෙනුවෙන් කිසිවෙකු නො‌කරන කැපකිරිමක් කරයි. එය ඉතා අවංක ය. මේ මරා දැමුවේ රටේ ඉතා උගත් පරාර්ථකාමිත්වයෙන් අගතැන්පත් හිත හො‌ඳ මිනිසුන්වය. ජවිපෙ කියන නමටත් මඩ ගහන තුප්පහි සංස්කෘතියකට නෑකම් කියන ඉරාජ් වැනි මිනිසුන්ගේ හදවත් ඉරී තැලි ලේ පිටාර ගලන තත්වයකට ඔවුන් ජනතා වි.පෙ. ශ්‍රේෂ්ඨත්වය හරියට හදුනා ගතහො‌ත් පත්වේ. මේතාක් කල් අපේ සුන්දර රට ලෝ‌කයේ දුප්පත්ම රට බවට පත්කර අතලො‌ස්සක් සුර සැප විදින සමාජයක් ගො‌ඩනැගු දේශපාලකයින්ට ශාප නො‌කර නුඹලා තවත් අනුරලාට දො‌ස් කියන්නේ ඇ‌යිද මටනම් අදහගත නො‌හැක. අනේ මිනිසුනේ චීන කො‌ළනියක් වී නරදුක් විදිමට වඩා එකතුවි රට බේරා ගැනිමට එකාවන්ව නැගිටිමු.

  • @sadunnilanka9302

    @sadunnilanka9302

    3 жыл бұрын

    සමාජයේ උගතුන් හිඟවීම තුළ මීට වඩා වෙනසක් දකින්න අමාරුයි සහෝදරයා ... ඒ අහිමිකරන ලද මොල ලංකාවේ අදත් තිබුණා නම්....

  • @anuradhasugathadasa9072

    @anuradhasugathadasa9072

    2 жыл бұрын

    @@sadunnilanka9302 aniwaryen ma e nisa adha api hamoma asarana wela neda? Habai mama hithanawa e ithihasaya wuna waradi niwaradiwa anagathaya thula ape ratata labewi. Apagamanaya wuna de anagathaya de agamanaya karawawi

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 Жыл бұрын

    වැරදි මතයක් සහ අදහසක් රටට දෙනවා ප්‍රේමදාස සමග සාම කතාවකට ගොස් විනාශය වලක ගන්නට අවස්ථාව තිබුන කියල. ප්‍රේමදාස සමග කතා කරන්නට කපුකම් කල කෙනෙකි දොස්තර විජේසේකරත්. මමත් තව නාහිමිවරු දෙදෙනකුත් සමගින් එතුමා හමුවී කතා කලා පක්ෂයේ දැනුම්දීම මත. විජේසේකර මරණ ලද්දේද ජවිපෙ නොව ප්‍රේමදසයන්ය. අපි අසපු ඇතැම් ප්‍රශ්නවලට සාකච්චාවට යන අයගේ ආරක්ෂාවට සහතිකයක් නොදෙනබව පැහැදිලිවුන. මම පසුව D.M. ආනන්ද සහ හේරත් සහෝදරයාටත්, ගමනායක සහෝදරයටත් කීව සාකච්චාවට යන්නට එපා කියල. මෙම සාකච්චාවට පෙර CTB එකේ වුර්තිය අංශයෙන් සාකච්චාවට ගිය රත්මලාන ඩිපෝවේ සහෝදරයව ඊට පසු දිනම ගාතනය කල. එම සහෝදරයා දින දෙකකට පෙර මා හමුවී කිව මොහොතේදීත් මම කීව කිසිදු ආකාරයෙන් විස්වාසකරන්නට එපා කියල. මගේ වහනයකුත් සහ ආධාරද කල. එම අවමගුල් කටයුතු තර්ජන මැද කල. දින කීපයකට පසුව මගේ වහනය ගෙන ගොසේ අවමගුලේ කැපවී වැඩකළ සහෝදරයාවත් ගාතනය කල. මගේ රථය එවක මගේ නමින් ලිය පදිංචි නොකර තිබුන නමුත් වහාම මම සගවා තබනු ලැබුවා. ප්‍රේමදස සමග සක්ච්ච්වට ගිය ආනන්ද සහෝදරයාගේ රියදුරවුන දියතලාවේ ලාල් මල්ලිව පසු පසින් හමා ගොස් අත්අඩන්ගුවට ගත්ත. ලාල් මල්ලිට වදදී පසුව ආනන්දව අත්අඩංගුවට ගත්ත. ලාල් මල්ලි එවක මගෙන් රටින් යාමට passport මමම හදල දීල තිබුනේ. මම පක්ෂයේ දේශපලන මණ්ඩලයේ කීප දෙනකුටම කීව වහාම රටින් යන්න කියල. දෙමල ජාතික නාවික කැප්ටන් සහෝදරයකු කැමතිවුව පක්ෂයේ අයව නැවෙන් රටින් පැන්නීමට. සාන්ත බන්ඩාර, ගමනායක සහ ආනන්ද සහෝදර්යටත් රහසිගතව රත්මලානේදී හමුවී කතා කල. මම පොරොන්දුවුව නැවට රහසිගතව නාවික හමුදාවේ ඉහලම නිලදාරී සහෝදරයන් දෙදෙනකුගේ සහය ඇතුව නැවට ගෙන යාමටත්. D.M.ආනන්ද සහෝදරයව මවිසින් නැවට ගෙන ගොස්පැය කීපයක්ම කතා කලා රටින් පලායාම ගැන. එවක මම ආගමන විගමන සේවයේ සහකාර පාලකවරයෙක් වශයෙන් ඕනෑම මොහොතක කොලබ වරායට පරික්ෂ කිරීමකින් තොරව රැගෙන යාමට තිබුන හැකියාව. මගේ වහනය යනවිට කිසිදිනක ඔවුන් පරික්ෂ කරන්නේ නැත. මටත් වැඩ විශේෂ සැලකිල්ලක් එම නිලදාරී සහෝදරයන්ට තිබුන. එක සහෝදරයෙක් සරසවියේ මත සමගින් ජවිපෙට ලැදිව සිටිය සහෝ දරයෙක්ය.

  • @kanthikanthi6082
    @kanthikanthi6082 Жыл бұрын

    ඔබතුමා බොහේම ස්තූතියි වලලීගිය අතීතයේ JVP ජනතාව දැනුවත් කිරීම

  • @upulchandana8434
    @upulchandana84343 жыл бұрын

    සමස්ථ ජනතාවෙන් බහුතරය නොදන්නා යතාර්ථය.

  • @upalirajapaksha7357
    @upalirajapaksha73572 жыл бұрын

    චතුර මහත්මාටත් වෛද්‍යතුමාටත් බොහොමත්ම ස්තූතියි සත්‍ය ඉතිහාසය වැළලෙන්න ඉඩ නොදීම සම්බන්ධයෙන් වගේම සත්‍ය සමාජ ගත කිරීමට කටයුතු කිරීම වෙනුවෙන් කළ මෙහෙවරට නැවත නැවතත් ස්තූති කරමි

  • @piuemalwickramasinghe7768
    @piuemalwickramasinghe77683 жыл бұрын

    පුලුවන් නම් පොතක් ලියන්න අත්දැකීම ගැන

  • @h.m.k.chandrasumana6871
    @h.m.k.chandrasumana68712 жыл бұрын

    වෙෙද්‍ය තූමාටත් චතූර මහතාටත් බොහොම ස්තූතියි හොදම පැහැදිලි කිරිමක්

  • @rajidu5268
    @rajidu52683 жыл бұрын

    ඉවරවෙනකම්ම බැලුව. Thanks

  • @navz2299
    @navz22993 жыл бұрын

    මේ වගෙ මොළ කීයක් රටට නැති උනාද💔

  • @araliusa

    @araliusa

    3 жыл бұрын

    මේ දොස්තර අදටත් කෙලින්නේ පිස්සු.

  • @navz2299

    @navz2299

    3 жыл бұрын

    @@araliusa ඔබතුමා වෛද්‍යවරයෙක්ද?

  • @hardinsciver5930

    @hardinsciver5930

    2 жыл бұрын

    Oka mahindage ambattayek dan

  • @araliusa

    @araliusa

    2 жыл бұрын

    @SRI LANKAN 🇱🇰 මෝඩයා, මගේ digree බලන්නම ඕන නම් එන්න ඇමරිකාවට නිකන් බුරුවෙක් වගේ කෙනෙක් හද පෙන්නුවහම හද දිහා බලපන්,ඇගිල්ලේ අස්සේ ඔබ මොකද කරන්නේ, මේ අමුණන වීඩියෝවේ කතා කරන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති උබ එයා එක්ක මද්‍යය සාකච්චාවක් තියපන්, මෙතන බොරුවට ඩෙගා නටන්නේ.

  • @sriyanikorale3587

    @sriyanikorale3587

    Жыл бұрын

    Mola thibboth modayonta rate balaya ganna beriwena danna nisa thamai vinasa karala damme methuwak ithuruwela inna tikath bimadaala pagagena hitiyeth

  • @malanichandrikaserasinghe4653
    @malanichandrikaserasinghe46532 жыл бұрын

    මෙතුමාව නිදහසේ කථා කිරීමට ,(මැදින් පනිමින් බාධා නොකර) අවස්ථාව ලබාදුන්නට චතුරට ස්තුතියි . විජේවීරට බෙහෙත් කලයි කියා මෙතුමාව අරන් ගිහින් තොරතුරක් නැතිව සිටියා. එතුමාගේ බ්රිද සොයා ගැනීමට ලොකු කැප කීරීමක්,ඉමහත් මහන්සියක් දැරැවා. තාමත් මට මතකයි එදා පුවත් පතේ පළවු පින්තූර සමග ⁣විස්තරය. ඇය මගේ පාසලේ .8 පන්තියේ එකට ඉගෙනගත් මිතුරියක්. අද jvp හුගාක් අය ඒ විස්තර දන්නැහැ. ස්තුතියි මෙි ව්ස්තර කිරීමට.

  • @gayanlasantha1754
    @gayanlasantha17543 жыл бұрын

    චතුර phone eka බලන එක නවත්තන්න..ඒක අවුල්.🧐🧐🧐🧐🧐🧐

  • @dharmasiri4548

    @dharmasiri4548

    3 жыл бұрын

    උනුත් එකයි මුනුත් එකයි කියපු අය දැන් මොකද කරන්නෙ

  • @siritours3285

    @siritours3285

    3 жыл бұрын

    Ee ahanna thiyana prashna balanne oooii

  • @vijithajayawardana5618

    @vijithajayawardana5618

    3 жыл бұрын

    phone එකේ තමයි අහන්න තියන් ප්‍රශ්න ඔක්කොම ලියල තියෙන්නේ..

  • @renukapriyanthi233

    @renukapriyanthi233

    5 ай бұрын

    ඒකෙන්නෙ බං ප්‍රශ්න හදාගෙන ආණ්ඩුව බලන්නේ

  • @renukapriyanthi233

    @renukapriyanthi233

    5 ай бұрын

    ආපුව

  • @senanikavisekara7579
    @senanikavisekara75792 жыл бұрын

    චතුර ..ඔයා දක්ශයෙක්...දැන්වත් රට ආගදෙට දාන අයට කඩේ නොයා මෙහෙම දේ කරන්න...අවදිවන්න

  • @sriyanikorale3587

    @sriyanikorale3587

    Жыл бұрын

    Sahathika ettha

  • @noelbocks8886
    @noelbocks88863 жыл бұрын

    Very interesting discussion 👍🏻 it was really interesting professor. Thanks for your valuable thoughts Sir

  • @gayanindika5298
    @gayanindika52983 жыл бұрын

    සුපිරි කතාව... හැමදෙයක්ම හොදින් මතක තියාගෙන ....ඇත්ත . විස්තරය..සමාජ ගත කරාට ඔබ තුමාට ...ස්තූතියි .... චතුරයට ..කවුරුවත් මුකුත් කියන එකකුත් නෑ... මේවගේ ..වැඩ සටහන් ..එක දිගට කරගෙන ..ගියොත් ...

  • @shiromihemalatha999

    @shiromihemalatha999

    2 жыл бұрын

    Chathura ada mda tika hoda gaththa

  • @pavijinadasa3383
    @pavijinadasa33833 жыл бұрын

    Thank you for bringing him to your programme🙏

  • @deep-783
    @deep-7832 жыл бұрын

    23:10 මම හිතන්නෙ ඒ වදකාගාරය ගොඩනැගිල්ල තාම තියනවා.. අපේ ගෙවල් වල වැඩිහිටි උදවිය පෙන්නපු විදියට නම්.. ගම්පහ නගරයේ ඉන්න අයනම් දන්නව...

  • @munasinghe825
    @munasinghe8252 жыл бұрын

    චතුර කියන්නෙ හොඳ චරිතයක් නොවෙයි. ජවිපෙ විනශය දකින්න ප්‍රාර්ථනා කරන කුමන්ත්‍රණ කාරී අති භයානක පුද්ගලයෙක්. මොහුගේ යටි අරමුණු වලින් හැමෝම ප්‍රවේශම් වන්න. මේ ලියන මම, වෛද්‍ය තුමා සමගයද යම් යම් වැඩ කටයුතු වලට ද සම්බන්ධ වූ අතර ඔබගේ නිවසට ද ආපු ගමන් වාර අපමණයි.රෝහණ විජේවීර සහෝදරයා,ගමනායක සහෝදරයා මුණගැසුණු බව ඔබට මතක ඇත.ඔබතුමා මට අවසාන වරට මුණගැසුණේ ජයවර්ධන රෝහලේදී මා පොඩි ඔපරේෂන් එකකට ආපු අමස්ථාවකදී . එදිනම කිතුලගොඩ සහෝදරයා ද එම රෝහලේ දීම උපරේෂන් එකකට ආව. චතුරට අවශ්‍ය දේ තමයි ඔහු ඉන්න පැලැන්තිය ආරක්ෂා කිරීම.එනිසා ඔහු ඔබතුමා පාවිච්චි කරනවා.හාර හාරා අවුස්සා ප්‍රශ්න කරනව. මේ ලියන මම ද ඔබතුමා වගේම 71 න් පසුව පක්ෂයේ වැඩ ආරම්භ කරන විට නැවත පක්ෂය ගොඩනැගීමට යම්කිසි මට්ටමක වැඩකටයුතු වලට සම්බන්ධ උනා.89 න් පසුව ද ඒ ආකාරයෙන්ම නැවත පක්ෂය ගොඩනැගීමට කැපඋනා. බිදවැටුණු හැම විටකම අඩුපාඩු මැද නැවත නැවතත් පක්ෂය ගොඩනගා ඇත.ඒ ගැන කිතුලගොඩ සහෝදරයා කැපකරමින් වැඩ කටයුතුවල ට දේශපාලන නායකත්වයට සහයෝගය ලබා දුන්න.එතුමා ආපු ගමන්මග වෙනස් කළේ නැත. චතුර ඔබ ට පුලුවන් නම් කිතුලගොඩ සහෝදරයා කැදවා මෙවැනිම සාකච්ඡාවක් කරනවානම් හොඳයි...

  • @anjanarankoth4382
    @anjanarankoth43823 жыл бұрын

    තිරසාර පුද්ගලයෙක්❤️

  • @saranichamathka7586
    @saranichamathka75862 жыл бұрын

    සදාදරණීය නායකත්වය රෝහන විජේවීර 💔

  • @dinukasadaruwan4589

    @dinukasadaruwan4589

    2 жыл бұрын

    හි

  • @sanathpeiris6942
    @sanathpeiris69422 жыл бұрын

    2024 රටේ බාරකරු වසයෙන් ජාතික ජනබලවේගය වටා රොක්වෙන්න 69 ලක්සයේ අපි සූදානම්

  • @melodyroom4918
    @melodyroom49183 жыл бұрын

    වටින සාකච්ඡාවක්👌❤

  • @araliusa

    @araliusa

    3 жыл бұрын

    මිනීමරු පක්ෂයකට අයෙත් සුදු හුණු ගානවා, කෝ මෙය කියන්නේ හ්නහනේ අර ගිනිතියපු,මිනිමරපුවා , වලින් පැහැරගෙන ගිය අපේ ලය්සන් තුවක්කු, ඒවත් හොදට දන්නා වා ඇතිනේ,ඇයි මේ තටමන්නේ, කියන්න කරපු අපරාද ?

  • @thusharakodikara5755

    @thusharakodikara5755

    2 жыл бұрын

    මෙන්න comment වල දැකපු එකම ගොන් ගොබ්බයා..

  • @hemamalani1381

    @hemamalani1381

    2 жыл бұрын

    කරුනා, පිල්ලෙයාන්, K p ලට පමණමයි හොද මිනිසුන් වෙන්න පුලුවන් .පොඩ් අපරාධනෙ කලේ. අද J VP එකට උන්ට බෑ අතීතයෙ වැරදි හදාගන්න.අනේ තවමත් වහල්බවින් අපට මිදෙන්න බැරි හැටි අපි හරි පවුනේ..හ්....????

  • @anomajayathilaka7357
    @anomajayathilaka73572 жыл бұрын

    මෙරට හදන්ඩ තිබුනේ අවස්ථා 2යි එකක් සිරිමාවෝ බණ්ඩාරනයක මැතිනිගේ කාලය හා රෝහණ විජේවීර මහාත්තා රටේ ජිවතුන් අතර හිටියනම්.

  • @ruwansugardaddy5595

    @ruwansugardaddy5595

    Жыл бұрын

    ඒක නම් සහතික ඇත්ත.දැන් නම් කොච්චර ලොරි ටෝක් දුන්නත් මේ රට හදන්න එකෙක් පේනතෙක් මානයක නෑ

  • @nv3389

    @nv3389

    Жыл бұрын

    තවමත් රට හදන්න පුලුවන් මේ නරි ටික එලවල අලුත් පාලනයක් ගෙනාවොත්. හැබැයි මූ මේ මුලු රටම විකුනල දාන්න කලින් ඒක කරන්න වෙනව. නැත්තම් හදන්න රටක් ඉතුරු වෙන්නෙ නෑ

  • @champikaalvis4340

    @champikaalvis4340

    5 ай бұрын

    😅

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel66983 жыл бұрын

    Oba vani avanka aya sathya heli kala uthui thanks God bless you.

  • @npp-4883
    @npp-48832 жыл бұрын

    ජේවීපී කියන්නේ ගරුකටයුතු පක්ෂයක්.

  • @dumindaarunakumarakumara329
    @dumindaarunakumarakumara3292 жыл бұрын

    වටිනා සාකච්ඡාවක්..,

  • @ThilakNihal-gj1pj
    @ThilakNihal-gj1pjАй бұрын

    මහත්තයා ඔබ රටට අවශ්‍ය මනුස්සයෙක.් මම ලොකු මනුස්සයෙක් නෙවෙයි .මම විශුාමික නාවික හමුදා සෙබලෙක්.ජීවිත කාලයටම ආරක්ෂාව මම දෙන්නම් අපේ රටට එන්න.

  • @asinthanuwan6790
    @asinthanuwan67903 жыл бұрын

    තිත්ත ඇත්ත ❤

  • @araliusa

    @araliusa

    3 жыл бұрын

    මේ ඩොකාට කියන්න අපේ CTB බස් 553ක් ගිනි තිබ්බා,TRAINS 16ක් ,POST OFFICES 680,TEA FACTORIES 741,TRANSFORMAERS 132, බලාගාර 09, කෘෂි මද්යස්ඨාන 103ක්, දුම්රිය මාර්ග 12ක්,ලංගම ඩිපෝ 15ක් වැඩපොලවල් 11 දුම්රිය ස්ථාන 24,වතු බංගලා 38, සමනය මිනිස්සුන්ගේ ජිවිත් ගණනය කල නොහැකිය,හාමුදුරුවරු ගණනය කල නොහැකියි,මේවා කරපු පක්ෂයකට මේ දොස්තරයා තවම් කඩේ යන්නේ.

  • @dimuthbhanuka1027

    @dimuthbhanuka1027

    3 жыл бұрын

    @@araliusa ekata thama modayo aragalayak kiyanne kohoma unath hamuduruwo marapu eka mn anumatha karanne na habai me rate panthi bedaya nathi karanna apita oni samajawadaya

  • @dimuthbhanuka1027

    @dimuthbhanuka1027

    3 жыл бұрын

    @@araliusa me ratata hariyanne hitler ge jathika samajawadaya

  • @araliusa

    @araliusa

    3 жыл бұрын

    @@dimuthbhanuka1027 හලෝ පිළිතුරු ලියන්න කලින් ගූගල් ගිහින් බගනින්කෝ සිංහල අකුරු, ඔබේ කුණුහරප කියවන්න සෙනරත් පරණ විතාන එක්කන් එන්න වෙනවා.

  • @harshajayathunga3942

    @harshajayathunga3942

    2 жыл бұрын

    @@araliusa මේ වගේ හිවල්කු .. කාලකන්නි . කියන්නේ ඉබ්ලාට.. උබ.. දැකලා .. නැති උඩින් පෙන දේ පිළිගන්නේ.. අද වෙන දේ සද්දයක් වත් නෑ.. වාලෙක් කියන්නේ එකට.. එකට කියන්නේ වහල් කම කියලා

  • @gamageviraj7696
    @gamageviraj76963 жыл бұрын

    අද ජෙප්පොන්ට වෙලා තියෙනෙත් ඒකම තමයි. වැඩ කරන මිනිස්සුන්ගෙ පක්ශෙ විදියට තිබුන පක්ශයක් උගත් බුද්දිමත් අයගේ පක්ශේ විදියට ලඝු උනා .

  • @freecitizen4600

    @freecitizen4600

    Жыл бұрын

    ජවිපෙ, ජවිපෙ විදිහට තියෙද්දිවත් ඔබ තුමා චන්දෙ දීල තියෙනවද ජවිපෙ ට. වැඩ කරන මිනිස්සු ගැන කතා කටන්න ඕන ජවිපෙ විතරද ? උගත් බුද්ධිමත් සමාජයක් හැදීම තමයි කම්කරු ජනතාවට, දුක් විඳින මනුස්සයට කරන්න පුලුවන් ලොකුම උපකාරය. කුහක සිංහලයෙක් වෙන්න එපා මචං.

  • @sasankathushan8999
    @sasankathushan89993 жыл бұрын

    කාලෙකින් වැදගත් දෙයක් ගියා... 👍

  • @learningenglish9316
    @learningenglish93163 жыл бұрын

    වෙච්ච දේවල් හරිම දුකයි මගේ අදහස නම් මේ අය යළි එකතුවී වඩාත් හොඳ පක්ෂය ක් හැදියයුතු බවයි

  • @kaveeshadeyshan16

    @kaveeshadeyshan16

    2 жыл бұрын

    ඔව් ඉසරහට එක වෙයි

  • @samanwijenayake4261
    @samanwijenayake42612 жыл бұрын

    චතුරට ස්තුතියි මෙතුමාව ගෙන්වූවාට.

  • @roshanamarasingha9586
    @roshanamarasingha95863 жыл бұрын

    චතුර travel with chathura නියෙමට කරා.එත් මේ වැඩ සටහන කරද්දි චතුර නිතරම කන්ෆියුස් වෙනවා.ඒ මේ වගේ වැඩ සටහන් චතුරට බර වැඩියි පුලුල් දැනුමක් ඕන නිසා.

  • @tsedpru1
    @tsedpru13 жыл бұрын

    කොල්ලෝ චතුර පුතේ ,අරමනුස්සයා කතාව කියනවා උබ ඔය පොන් එක කොට කොට බලනවා............................ඕක පැත්තකට දාලා සාකච්චාව කරහන්.........................නොබගේ ඔතන වෙන වැරැද්ද ඔකයි..............ඔබගේ හැම වීඩියෝ එකකම ඔය වැරැද්ද කරනවා...............දකිනකොට කැතයි කොල්ලෝ

  • @gamenoob92

    @gamenoob92

    3 жыл бұрын

    Ow eka nam ethta hari kethai Ena manussayatath karana agaurawayak

  • @user-gd4qp2ju4w

    @user-gd4qp2ju4w

    3 жыл бұрын

    කොලයක ලියාගෙන ප්‍රශ්න අසන එක වර්තමානයේ ස්මාට් පෝනයක් හරහා වෙනවා මට හිතෙන්නේ .කොහොම නමුත් දැන් ඉන්න ජ්විපාවුන් සැබෑ ජවිපෙ කොකද කියලා තේරුම් ගනීවි .

  • @yasasrathnayake

    @yasasrathnayake

    3 жыл бұрын

    @@user-gd4qp2ju4w phone eken prashne ahne eke hari. Namuth Chathure athulu media kattiye godak phone eke wene wadath kernewa. Mam one thran dakala thiynewa.

  • @hashankannangara8723

    @hashankannangara8723

    3 жыл бұрын

    mewai comment krn un pissu yakku. ubala hithuwd uw e welawe facebook ynwa kila, un 4n eken thama kthatawt adala points tika manage krgnne. issra wge kola wla liyagen newei. mole kalpna karapalla

  • @madushandesilva6053
    @madushandesilva60533 жыл бұрын

    රොහොන විජෙව්‍ර සහොදරයා..❤️❤️

  • @chaturangasubasinghe1105
    @chaturangasubasinghe11053 жыл бұрын

    චතුර සංවේදී වෙන විදිහට තව ටිකක් කරා නම් ඌ‌ අඬනවා.ජවිපේ ගැන සෑහෙන්න දුකකින් ඉන්නේ බුවා..😂

  • @user-rw9nl5ci4l
    @user-rw9nl5ci4l5 ай бұрын

    සෝමවංශ ගැන ඇත්ත දැන ගත්තේ අදයි

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 Жыл бұрын

    ඔබතුමා මේරටට ලැබි ඇති මාර්ග සම්පතක් බව හදුනා ගතිමි.එමෙන්ම 88!89 කාලය පිලිබද දුර්මතයද අත්හලෙමි.තව තවත් ජනතාව දැනුවත් කරන්⁣ෙන්නම් අගයමි. ඔබතුමාට දිඝායු පතමි.

  • @senavirathnapallemullage

    @senavirathnapallemullage

    Жыл бұрын

    ⅚45

  • @jagathroland219
    @jagathroland219 Жыл бұрын

    කාලකන්නින්ගේන් අපේ රට මුදවා ගන්න මැතීදූණී 🙏❤️

  • @cristiano7hd961
    @cristiano7hd9612 жыл бұрын

    We are with jvp ♥️

  • @cdeux3059

    @cdeux3059

    Жыл бұрын

    ගියපාර නම් ගෝටට බත්ගොට්ට අල්ලන් ගියා නේද?

  • @nv3389

    @nv3389

    Жыл бұрын

    Same here brother. JVP ❤️

  • @chanakabandara2358
    @chanakabandara23583 жыл бұрын

    You are a Real Hero Sir

  • @dharshanak4118
    @dharshanak41183 жыл бұрын

    මේකෙ ජවිපෙ ගැන කියන දේවලටත් වඩා මගෙ සිත් ගත්තෙ මේකෙ අන්තිම හරියෙ බටහිර නොවන වෙදකම් පරීක්ෂා කිරීම ගැන මෙතුමාගෙ අදහස්වලට. මේකට එක හේතුවක් බටහිර රටක වැඩ කිරීම විය හැකියි. බොහෝ විට බටහිර රටවල වැඩ කරන බටහිර වෛද්‍යවරුන්ට බටහිර වෛද්‍ය ක්‍රමය නොවන අනෙක් වෛද්‍ය ක්‍රම ගැන 'විවෘත මනසක්' තියෙනවා ලංකාව වැනි රටවල ඉන්න බටහිර වෛද්‍යවරුන්ට වඩා

  • @rameigap

    @rameigap

    2 жыл бұрын

    ජාතික ජනබල වේගයට ජය වේවා ✌

  • @lalithvikrama388
    @lalithvikrama3883 жыл бұрын

    good program thanks sir

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby29012 жыл бұрын

    It was a pleasure 🙏 listening to the programme. Sadly I realise now the version we have been made to believe is only a semblance of the truth. Many stories we read may not be the whole truth. More like fiction. Thank you for enlightening us Professor. May you be blessed with good health and happiness always. 🙏

  • @somaja7199
    @somaja71994 ай бұрын

    Hi sir professor you Don great explane from 1971 April I am veary you but sir professor as give all history that is veary honestlu really appreciate this great people this for our beautiful country thanks sir profesdor for our great country this coundly humans Budusarsni ❤❤❤❤❤❤

  • @demunidesilva8328
    @demunidesilva8328 Жыл бұрын

    An authentic exposition with clarifications and explanations !

  • @prasadchanarathna9652
    @prasadchanarathna96522 жыл бұрын

    එදා සිටි ප්‍රබල දේශපාලන චරිත අතලොස්ස අතර කියවෙන මානව හිතවාදී මිනිසා විජය කුමාරතුංග

  • @denethnimsara4626
    @denethnimsara46262 жыл бұрын

    මට මගේ ලස්සන රට ඕනෙ.

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe11463 жыл бұрын

    Preordering is happening for any product so common to vaccine. Some countries as governments as well as institutes has invested on it.So they get priority

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe79583 жыл бұрын

    නෑ නෑ jvp ඕන නෑ..fail උන දෙපිලටම චන්දේ දෙන්න..😂😂එතකොට තමයි රටට ගොඩ එන්නේ..😂මතක් කරන්න කැමති ඒ කාලේ විජෙවීරටත් කිව්වෙ unp පිල්ලිය,cia කාරයා කියලා..

  • @thilinaudaraperera8944

    @thilinaudaraperera8944

    3 жыл бұрын

    ඒක ඇත්ත.... දැන් අපිට රාජපක්ෂලා, වික්‍රමසිංහලා ඇරලා ඇරලා පුකේ බඩවැලුත් නෑ.

  • @deepthiemmanuel6698

    @deepthiemmanuel6698

    3 жыл бұрын

    Ow Ow apita rajavaru oni.

  • @tharukahiran

    @tharukahiran

    3 жыл бұрын

    Aniwa 😅 majority is always right...that’s why we are a first world country in 2020 🙁 thanks to the majority

  • @deepthiemmanuel6698

    @deepthiemmanuel6698

    3 жыл бұрын

    Me rate un hari kamathi oluva namagena inna me ekekvath danne naha un gevana tax valin thamai hama rajaye sevakayama jeevat venne kiyala 4ta namenava anduve thankata giyama loke gana danne naha mun balanna tick tok vitharai.

  • @xdcrystal4691

    @xdcrystal4691

    3 жыл бұрын

    Chathura ithin Mahinda mahathtayage gotuvak ne javepeta madak gahanna vathda hadanne ratata me vechcha deta chathuralath vagakiyanna oni jánathava nomaga yavana Madhya vediyek

  • @sandeepaadhikari786
    @sandeepaadhikari7863 жыл бұрын

    රෝහණ විජේවීර හිටියනම් ......

  • @araliusa

    @araliusa

    3 жыл бұрын

    හිටියා නම් හොදා,තව තරනයෝ ටිකක් රාජපක්ස්හාල කියලා යාම ලොව යව ගන්න තිබ්බා.

  • @jayanthasenawirathna1202

    @jayanthasenawirathna1202

    3 жыл бұрын

    @@araliusa MEKA GON PAKAYEK.

  • @dimuthbhanuka1027

    @dimuthbhanuka1027

    3 жыл бұрын

    @@araliusa unp modayek

  • @araliusa

    @araliusa

    3 жыл бұрын

    @@dimuthbhanuka1027 මේ දොස්තරයට උබලගේ මිනීමරු පක්ෂය ගැන පොර ටෝල්ක් දෙන්න හොදය් ,උබල මිනීමරුවෝ කියන්න ඒ වෙලාවේ හිටිය අපිට උන අස්දරණය කියන කොට රටේ ජනතාව මෝඩයෝ, හලෝ උබලා මෝ කොරෝනා කාලය වගේම අපේ ජිවිත 1971කේ කැවා 88/89යේ කෑවා ,අනික උබල දැන් කර පර්මිට් විකුනගෙනත් කනවා.

  • @chalidelani9359
    @chalidelani93593 жыл бұрын

    J R පරය රටකට කරපු විනාසයක්.

  • @kinkinirandeni9323

    @kinkinirandeni9323

    3 жыл бұрын

    ඇයි නන්දසේන පරයා රටට කරනා දේ ඔහේට තේරෙන්නේ නැද්ද

  • @susajeegamini3803

    @susajeegamini3803

    3 жыл бұрын

    ANNA ATHTHA kathawa MUN hithage Inne JR Jayawardena buddimathk Kiyala JR thamai minisunta ratata Kodiwinayak UNA Paharaya AHO JR nodutu mokpura

  • @lakshithajayathilaka3210

    @lakshithajayathilaka3210

    2 жыл бұрын

    & premadasa

  • @shanthadias7764
    @shanthadias77646 ай бұрын

    විජේවීර සහෝදරයා කියන්නේ උගත් අනාගතය දැකපු සෘෂිවරයෙක් අද රටට එතුමා කියපුවා සියල්ල සිදුවෙලා ළඟදීම ජවිපෙ ආණ්ඩුවක් එනවා ❤❤❤

  • @dulanjanarandeera6647

    @dulanjanarandeera6647

    5 ай бұрын

    උඔලා එතුමා ගන කියන්නේ නැ සමහරැ හිතන් ඉන්නේ ජවිපේ හැදුවෙි අනුර කියලා

  • @samindamalshan8072
    @samindamalshan80722 жыл бұрын

    Respect sir 💯💯

  • @ratnykaparera8081
    @ratnykaparera8081 Жыл бұрын

    ඔබට අපේ ප්‍රනාමයාමි🙏🙏🙏🙏🙏🙏

  • @dineshalakmali8542
    @dineshalakmali8542Ай бұрын

    Jvp කලා කියල අපේ අප්පච්චි හමුදාවෙන් අරන් ගිහින් මාස තුනක් දස වද දුන්නා..පොසොන් පෝය හෙටයි කියල තමයි අරන් ගියේ..එහෙම අරන් යන්න කලින් හමුදාවෙන් අපේ වත්ත චෙක් කලා..හමුදාවෙන් ගමට ආවා..අම්මයි ගෙදර අම්මයි සෑහෙන්න දුක් වින්දා අප්පච්චි බේර ගන්න..මොකද්දෝ හෙතුවකට අප්පච්චි ගෙදර ආවා..දැන් අවුරුදු 76 ක්. හොදින් ඉන්නවා

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku56804 ай бұрын

    චතුරයා.... ප්‍රෝග්‍රෑම් එක නම් පට්ට....ඈ...👍💯👍

  • @sunilsilva8204
    @sunilsilva82042 жыл бұрын

    JVPට ජය.අපි මෙතෙක් චන්දේ දීලා නැ..නමුත් දැන් අපි මුලු පවුලම ජවිපේ

  • @rameigap

    @rameigap

    2 жыл бұрын

    එකින්ම ජාතික ජනබල වේගයට ජය වේවා ✌ රට පෙරට මාලිමාවෙන්

  • @shashmikasadaruwan1470

    @shashmikasadaruwan1470

    2 жыл бұрын

    👍

  • @Sudarshikulathunga

    @Sudarshikulathunga

    Жыл бұрын

    👍👍👍👍👍👍

  • @freecitizen4600

    @freecitizen4600

    Жыл бұрын

    🙏

  • @user-nv6jj1rl4l

    @user-nv6jj1rl4l

    6 ай бұрын

    ❤❤❤

  • @WatiWati-dv2uu
    @WatiWati-dv2uu2 жыл бұрын

    ජෙවිපි.යට.ජයෙන්.ජයලැබෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ddandrews6472
    @ddandrews64722 жыл бұрын

    The difference between 1971 government and the 1989 government is quite considerable to the point of having nothing much in common. In 1971, the government was just being elected and had to deal with an insurrection that they did not deserve directly due to their bad governing but the baggage that got carried over to them. Yet, Wijeweera and the leaders ended up in jail not brutally killed or burnt alive. The degeneration(cultural and otherwise) initiated by the 1977 onward government gave birth to the lowest form of politicians comparing to the ones prior to 1977. In many ways, Sri Lanka was an unfortunate country to end up with people like J R J and then the failure of 1970's socialistic government to win people's approval with their economic policies. Misfortune did play a part unless we can have good rational cause-effect theories to explain what has happened since the 'independence'.

  • @kaveeshadeyshan16
    @kaveeshadeyshan162 жыл бұрын

    Legend never die ❤

  • @kosalaamarasingha1243
    @kosalaamarasingha12432 жыл бұрын

    ඉස්සර ජවිපේ සහ දැන් ජවිපේ අතර වෙනස, ඉස්සර ජවිපෙ කොච්චර පිවිතුරුද.❤️, කරුමයක මහත යනු, පාවාදීම් එදාසිටම ලගම එකා මගින් සිදුවීමයි💔

  • @isampath6918

    @isampath6918

    2 жыл бұрын

    දැන් ජවිපෙ පිවිතුරු නැතිද?

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    Жыл бұрын

    හොරු nethi එකම පක්ශය jvp තමයි

  • @lordvoldemort2524

    @lordvoldemort2524

    Жыл бұрын

    උබලට පිවිතුරු ඉතින් මහින්දයගෙ ඇට දෙකනේ මෝඩ වහල් හැත්ත

  • @sksapuwinna3420

    @sksapuwinna3420

    Жыл бұрын

    @@isampath6918 ngo මුදල්.

  • @nv3389

    @nv3389

    Жыл бұрын

    @@sksapuwinna3420 කවුද කියන්නෙ???

  • @Dm83110
    @Dm831102 жыл бұрын

    කළු වරෙන් එළියට ❤️❤️❤️

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha33772 ай бұрын

    ප්‍රේමදාසගේ අළුගෝසු යුගය තමයි මේ රටේ සුපිරිම මිනිසුන් දවා අළුකර දැමූ කාලකණ්ණි යුගය .

  • @shirleybhanuka529
    @shirleybhanuka5292 жыл бұрын

    චතුර පුරවැසි භාවය ගැන කතාකරන්නේ දැං රට කරන මනුස්සයා ගැනත් මතක් කරගන්න 😂

  • @keshwa12345
    @keshwa123452 жыл бұрын

    '' 2024 අනා වැකිය '' මිත්‍රවරුනි , @ මනෝ වෛද්ය මහාචාර්ය අතුල සුමතිපාල මහතාගේ , මනෝ සමාජීය සංවර්ධන ආයතනයේ , පර්යේෂණ සහයක යේකු ලෙස , මම වසර දෙකක් සේවය කලෙමි . @ 2024 දී , පහල වන බව කියන '' දියසේන කුමාරයා'' පිලිබදව ඇති අනා වැකිය මම පිලි නොගනිමි . @ එනමුත් , 2024 දී , ''ජාතික ජන බලවේගය'' බලයට පත්වී , මනෝ වෛද්ය මහාචාර්ය අතුල සුමතිපාල මහතා මේ රටේ ජනාධිපති වූව වොත් පමණක් '' දියසේන කුමාරයා'' පිලිබදව අනා වැකිය සත්‍ය බව මම පිලි ගනිමි. @ නැතහොත් , නැවතත් බලයට , පත්වන්නේ , රාජපක්ස , රනිල්, ම්ය්ත්ත්රි , සජිත් වර්ගයේ තවත් ''......................'' [ ඔබ දන්නා නරකම වචනය මේ හිස් තැනට යොදන්න ] බව කියන්නට , අනා වැකි අවශ්‍ය නොවේ . - රුවන් ඇන්ටන් දියලගොඩ -

  • @navodyadilshan1317
    @navodyadilshan13172 жыл бұрын

    ජය වේවා සහොදරයා අපි ජෙවිපි එක සමග

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 Жыл бұрын

    ❤❤thankyou both you god bless

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69954 ай бұрын

    මේ ඔක්කොම මැරුවෙ සජිත්ගෙ තාත්තාගේ ආණ්ඩුවෙන් ඒක රටේ මිනිස්සුන්ට කවුද කළේ කියලා හොයන්න බැරි වෙන්න ඒකයි මිනිස්සු විස්වාසය නොකරන්නේ මෙතුමා මේවා හොඳින් දන්නා කෙනෙක් දේශපාලනය නිසා මිනිස්සු මඩ ගහන්න කියන දේවල් ඔබතුමාට දීර්ඝයුස ලැබේවා තෙරුවන් saranini

  • @ramyaarmstrong6284
    @ramyaarmstrong62842 жыл бұрын

    Thank you Sir 🙏❤️

  • @geraldperera3529
    @geraldperera35292 жыл бұрын

    මමත් හයික්පාක් රැස්වීමට ගියා මට අදවගෙ මතකයි විජෙවිර කතාකර අද්දි ඹහුකිවා සිඅයිඩී මහත්තුරු ඉන්නවාකියා ඹත්තුභලන්න JVP කෙල්ලො සිඅයිඩ්කාරයින්ගෙපිටෙ මමසිඅයිඩිකරයාකියාකෙලකෑලිගැහූවාපිටෙ JVP දක්ෂයො Cid හිමිට මරුවදම්මා අංනජෙවිපි කොළ්ල්ලො ගෙඩක් අදජිවතූන්අතරනැතූව ඇති මටත්දන්76 යි

  • @weththasingheliyanage6228
    @weththasingheliyanage62282 жыл бұрын

    Chathura very valubal discusson please make printed booklet -principal technical college.

  • @bawanthapathum606
    @bawanthapathum606Ай бұрын

    මේවගේ මොළ 60000ක් නේද කාලකන්නි ආණ්ඩු වංගු ගහල රටට නැති කලේ හෙණ ගහලත් මදි

  • @shehanmarasinghe4602
    @shehanmarasinghe4602 Жыл бұрын

    Npp එකට ජය වේවා. .

  • @nadunnawanjana4260
    @nadunnawanjana42603 жыл бұрын

    Good man

Келесі