විජේවීර ඝාතනයේ අවසන් තීන්දුව ඉන්ද්‍රානන්ද ද සිල්වා හෙලිකරයි [Exclusive]

විජේවීර ඝාතනයේ අවසන් තීන්දුව ඉන්ද්‍රානන්ද ද සිල්වා හෙලිකරයි - 30 වැනි ඉල්මහ සමරුව අභියස අතීත සටන් සගයන් පිලිබද ප්‍රථම රූපමය හෙලිදරව්ව ඒෂියන් මිරර් මතවාද
#මතවාද #AsianMirror #RohanaWijeweera

Пікірлер: 404

  • @prabathranjitha6095
    @prabathranjitha60952 жыл бұрын

    ඉතාම වටිනා සන්වාදයක්..

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd7 ай бұрын

    මියගිය විරුවන් පැතූ ලොව ගොඩනගමු❤❤❤

  • @indeerasilva5814
    @indeerasilva58143 жыл бұрын

    සහෝදරයා ඔබගේ අගනා හෙළිදරව්වට ස්තුතියි. ඔබ පක්ෂය ජ.වි.පෙ. වැනි මානුෂික පක්ෂ අද අසරණව ඇති මහජනයාට අත්‍යවශ්‍යය. ඔවුන් එදත් අදත් හෙටත් මරා දමන්නේ අසරණයෝය. නැතිනම් ඔබ සහ අනුර කුමාරලා වැනි රටේ හිත හොද උගතුන්ය.මිනිස්සුන් සියල්ලම දෙවිවරැ නොවේ. සුලු දේ ගැන නොසිතා ඔබ සියල්ල එකතු නොවි රටේ මානව වර්ගයාට යහපතක් කළ නොහැකිය. ප්‍රේමදාස වැනි මිනිසුන්ගෙන් රාජපක්ෂලාගෙන් රට බේරා ගන්න ඔබ සමගිය අවශ්‍යය. නොබෙදි ,අන්ධවු පක්ෂග්‍රහි මිනිසුන්ට සත්‍ය වටහා දෙන ලෙස යහපත් ඔබට ආයාචනා කරන්නේ හුදෙක්ම රටට ආදරය කරන බැවිනි.

  • @dammikaranatunga9395

    @dammikaranatunga9395

    3 ай бұрын

    මහින්ද රාජපක්ෂ තමයි ප්‍රේමදාසව human rights council එකට ගෙනියන්න උත්සාහ කරේ. JVP එකවත් ඔය කියන තරම් තොත්ත බබාලා නෙමේ, 60,000 තරුන ජීවිත නැති වීමට JVP සන්නද්ධ අරගලය වග කිව යුතුයි හරියටම LTTE අහින්සක දෙමළ තරුන ජීවිත විනාශ කරා වගේ. අවි ගත්තෝ අවියෙන් නසී. වගකිවයුතු බොහෝ දෙනා බිහිසුණු විදිහට මැරිලා දැන්.

  • @user-pd2zv6xp3b
    @user-pd2zv6xp3b7 ай бұрын

    , අප මරා දැමුවද අප නැගුම හඩ සදා නොමැකෙනු ඇත සොයුර ඔබට සදා සුව

  • @namds4243
    @namds42434 жыл бұрын

    බොහොම කණගාටුයි වේදනීය යි...මෙලෙසින් අපේ ඒ තරුණ තරුණියන්ව මහපොළොවට දූවිලි කරපු ඒ අඳුර යුගය ගැන...ආයෙමත් නොවෙන්න වග බලා ගත යුතුයි. බල්ලෙක් රටේ ජනාධිපති වුණත් ලේ තැවරුණු අත් වලට එන්න දෙන්න එපා !!!!!

  • @sepalaamarasekara1938

    @sepalaamarasekara1938

    3 жыл бұрын

    අහිංසකයන් උසිගන්වා වලපල්ලට යවපු විමල් වීරවංශ ලා අනුරකුමාරලා අද ජයටම රජ සැපවිඳියි.අතුරු දන්වීම් පිළිබඳ මොවුන් මොන කෙංගෙඩියක් වත් කරල තියෙනවද

  • @pubudurajapaksa8254

    @pubudurajapaksa8254

    3 жыл бұрын

    මුන්ට එහෙම දෙයක් කරන්න බෑ... බොරුවට බව් බව් ගෑවට...විජිතයාට බාගයක් නැතුව ඇන්ජිම දුවන්නෙත් නෑ...

  • @nimaldissanayake4333

    @nimaldissanayake4333

    Ай бұрын

    අනුර කුමාර ගේ සැප ගැන කියන ගොන්නුත් තාම ඉන්නවා.

  • @kumudiniwikramarachchi7733
    @kumudiniwikramarachchi7733 Жыл бұрын

    අපි ඉල්ලන්නේ ආයාචනා කරන්නේ...ඔබ එතරම් කැපවීම් කළ උතුම් මිනිසෙකි..නැවත ජනතා සේවයට කැපවනමෙන් ආයාචනා කරමු... කරුණාකර මොහොතක් හිතන්න...එන්න ජනතාව අතරට...❤❤❤ ඔබ සදාදරනීය යි... රහස් රැකීම ම රජවීමට වඩා උත්කෘෂ්ට ක්‍රියාවක්... ඔබ යුතුකම් ඉටුකල පුද්ගලයෙක්... රෝහණ විජේවීර දුටුවා හා සමානයි.... ඔබ දිනේවා.🙏🙏💐❤️

  • @prasadmadhawa9946

    @prasadmadhawa9946

    2 ай бұрын

    පෙසප සමග ක්‍රියාකාරී දේශපාලනයේ

  • @pabodhakatuwandeniya3170
    @pabodhakatuwandeniya31702 жыл бұрын

    විජේවීර ❤️ ඒ තමයි මේ පොළොවේ නියම සහ එකම නායකයා

  • @user-ko2zy6rf9r
    @user-ko2zy6rf9r2 жыл бұрын

    ඒක තමයි ප්‍රේමදාසයගෙ කෑල්ලක් වත් අන්තිමට ඉතුරු උනේ නැත්තේ හෙණම ගහලා ගියා 😡😡

  • @harischandrabalage2712

    @harischandrabalage2712

    7 ай бұрын

    😊😅😮😢

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya39833 жыл бұрын

    රටට ජනතාවට ආදරෙ කල බුද්ධිතුන් මරලා අද බුරුවො ඉන්නෙ

  • @lesleydesilva8220

    @lesleydesilva8220

    3 жыл бұрын

    A unata PREMEGE putha janapathiwaranayedi Chanda 50000 gaththa.dekkada upahare.

  • @avenger3747
    @avenger37473 жыл бұрын

    රටේ තියෙන ප්‍රගතිශීලි බලවේග මේ විදිහට එකිනෙකා ට වෛර බැඳගෙන නම් කවදාවත් බලාපොරොත්තු වෙන සමාජය උදා කරගන්න හම්බ වෙන්නේ නැත. පොදු සතුරා පසෙක ලා එකිනෙකා කුලල් කා ගැනීම ඉතාමත් අවාසනාවන්ත, සෝචනීය තත්වයකි.😭

  • @jayantharajakarunanayaka9788

    @jayantharajakarunanayaka9788

    3 жыл бұрын

    0

  • @janithadevendra

    @janithadevendra

    2 жыл бұрын

    මටත් හිතුනේ ඒකකමයි. කට්ටියක් කියනවා වෙනස් වෙන්න ඕනේ කියලා, කට්ටියක් කියනවා විජේවීරගේ දේශපාලනයට JVP එකෙ නෑ කියලා. 70 ගනන් වල කෙරුන පන්ති 5 තාම කරනවා. ඒවා අදට ගැලපෙන්ස්වද? වෙනස් වෙලාද? දේවල් යාවත්කාලීන වෙන්න ඕනේ. කට්ටියක් ඒකට කැමති නෑ. අනේ මන්දා.

  • @anuradhasugathadasa9072
    @anuradhasugathadasa90723 ай бұрын

    ඔවුන් ජීවිතේ පුජා කලේ අපේ අනාගතේ ශිෂ්ට සම්පන්න සුබ අනාගතේ වෙනුවෙන් ය. අපේ වගකීමක් එය නිවැරදිව මේ වතාවෙ දී සාර්ථක ලෙස ඉෂ්ට කිරීමයි. 🥰🥰❤️

  • @arangaaranga4176
    @arangaaranga4176 Жыл бұрын

    අපිට හිටිය හොද නායකයා 😭අද

  • @SSumedha
    @SSumedha7 ай бұрын

    මේ ප්‍රශ්න අහන මනුස්සයා පිස්සෙක් ද උත්තර දෙන්න දෙන්නෙ නෑනෙ.

  • @turneyindrajith8967
    @turneyindrajith89672 жыл бұрын

    ජිවත් කරන්න ඔනැ ම්නිසුන් මාරා දැමුවා ..මරාදමන්න ඔනැ ම්නිසුන් ජිවත් කෙරුවා 2021 .9 වෙනකොට මට හිතෙනවා

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya39833 жыл бұрын

    ව්ජෙවීර ජීවතුන් අතර හිටියනම් නිර්දන පංන්තිය ක් නැ කුසගින්නෙ මැරෙන්නැ

  • @rachelperaud1945

    @rachelperaud1945

    3 жыл бұрын

    බුදුන්ටවත් කල නොහැකි දෙයක් විජේවීරට කරන්න පුලුවන්නම් අපි දනියි. ප්‍රබාකරන්ට වඩා වෙනසක් තිබුනෙ නෑ. ඌට තිබුනෙ ලෝකල් චේ වෙන්න . තුක් විතරක් .

  • @rangikaweeraman9515

    @rangikaweeraman9515

    Ай бұрын

    Nirdhana panthiyak thiyenne kohomada ,thiyana minissungen marsala Hari egollo kewa biwwane.thuwakkuwa oluwata titala maspadi karayonge padiya aragena giye e kale.hbakarapu minihata tgamai kanna nethi une.

  • @athulaperera3025
    @athulaperera30253 жыл бұрын

    වටිනාම කතාවක් බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන

  • @pramodpriyankara286
    @pramodpriyankara2863 жыл бұрын

    සුපිරිම මනුස්සයෙක්❤️

  • @Bandaranayaka9
    @Bandaranayaka93 ай бұрын

    අපෙ ලොකු මාමවයි තාත්තවයි මරන්න අරන් ගිහින් ලොකු මාමා අදටත් නෑ තාත්තා ඇවිත් තියෙන්නෙත් අවුරුදු දෙකකට පස්සෙ තුවාල කැලැල් අදටත් තියෙනව " එකෙක් මරද්දි 100 උපදිනවා " නමුත් එවන් නිර්බීත , දැක්මක් තිබෙන අවන්ක නායකත්වයක් නැවත් උපදින්නෙ නැත... අපෙ කරුමෙට ඔහු නැති උනෙ

  • @sumithpriyantha9699
    @sumithpriyantha96998 ай бұрын

    ආදරනීය රෝහන ව්ජේවීරයන් ආසියාවෙ බුද්දිමතා සැබාමිනිසා ...අපේ රටට අසීමිතව ආදරය කරපු සැබා මිනිසෙක් උදාර ස්‍රේශ්ට මානවහිතවාදියා

  • @user-mw7wt6me1k
    @user-mw7wt6me1k4 ай бұрын

    ඇත්තටම රෝහන විජේවීර අවීනිතික ගාතනයට සාදාරනයක් ඉටුවිය යුතුයි.. ඒකට NNP ආන්ඩුවක් යටතේ සාදාරනයක් ඉටුවිය යුතුයි

  • @ranjaniedabare

    @ranjaniedabare

    Ай бұрын

    😂

  • @ranjaniedabare

    @ranjaniedabare

    Ай бұрын

    ලබන ආත්මයේ තමයි

  • @ranjaniedabare

    @ranjaniedabare

    Ай бұрын

    3% ගනිපු එවුන් කවදා ආන්ඩු කරන්නද බන්

  • @ManjipukaBakkapaka

    @ManjipukaBakkapaka

    Ай бұрын

    ​@@ranjaniedabareThoge ammata hikuwe bllekd

  • @ranukamperera2500

    @ranukamperera2500

    22 күн бұрын

    කවදාවත් ඒක වෙන් නෑ

  • @breebizsingla1077
    @breebizsingla10776 ай бұрын

    මේ පාරත් ඕක කරන්න ඉඩ තියෙනවා මුන්. අනුර සහෝදරයා පරිස්සමින්. ❤

  • @prasadmadhawa9946

    @prasadmadhawa9946

    2 ай бұрын

    බය වෙන්න එපා..විජේවීරට වෙඩි තියපු තෝරදෙනිය ඉන්නෙ අනුරත් එක්ක..දැන් එයාල යාලුයි..බය වෙන්න එපා.

  • @nimaldissanayake4333

    @nimaldissanayake4333

    Ай бұрын

    තෝරදෙනියත් ඉන්නේ අනුර සමග නම් වඩා පරිස්සම් විය යුතුයි .

  • @n.w.goonewardena6147

    @n.w.goonewardena6147

    Ай бұрын

    Edaa kakillay rajjurjvo (Wijeweera). Ada Andare (Anura)

  • @n.w.goonewardena6147

    @n.w.goonewardena6147

    Ай бұрын

    May vagay booruwo innakan (comment daapu yavun) rata agaadiyata yana eka ahannath deyakda?

  • @ranukamperera2500

    @ranukamperera2500

    22 күн бұрын

    යකෝ විජේවීර වගේ වැඩ්ඩෙක් කියලා හිතුවද මෝඩ ලපයා 😂

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena1283 жыл бұрын

    89 මමත් යුද හමුදාවට ගියා ඊඊලාම් යුද්දය නිසා ඒත් කවදාවත් යුක්තිය වෙනුවෙන් සටන් කරපු රෝහණ සහෝදරයාගේ අරගලයට අත තිබ්බේ නැහැ

  • @sampathjayathilaka8558

    @sampathjayathilaka8558

    2 жыл бұрын

    Kari uduhampola wesige balla maruna sakkili police ballage kahuthi amuwen kanna ona

  • @prabuddhamanoj2728

    @prabuddhamanoj2728

    2 ай бұрын

    ඇත්තටම ඔබ තුමා වැදගත් හමුදා නිලධාරියෙක්..

  • @sandarudilhara712

    @sandarudilhara712

    Ай бұрын

    ​@@sampathjayathilaka8558budu ammo..ube comment eka.. 😂😂😂😂. Mara dukay Rohana gana nam

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya39833 жыл бұрын

    🙏🙏🙏ව්ජෙවිර මහතාට නිත්‍යා ආලෝකය ලැබේවා 🙏🙏🙏

  • @maheshedirisinghe9225

    @maheshedirisinghe9225

    3 жыл бұрын

    👌

  • @ranjithgunatilaka7311

    @ranjithgunatilaka7311

    Жыл бұрын

    Death of terrorist, he has no salvation, he created so much of kaos includin assinations who did not agree with him, no more revlution in sri lanka only EVELUTION .

  • @k.klakmal7486
    @k.klakmal74863 жыл бұрын

    දැන් තත්වය වෙනස් මහාපරිමාණ මුදල් තමයි දැන් එවා රටට ඔරොත්තු දෙන්නෑ සහෝදරයා පුකදෙන්නැතුව ඉදන් අපි රෝහන සහෝදරයාට හදවතින් ආදරෙයි

  • @anomayapa8517
    @anomayapa85173 жыл бұрын

    රටේ හොඳ දැක්මක් තිබූන සහෝදරවරු වීනාශ කල සියලු මීනී මදුරුවන්ට ස්වභාවධර්මයේන් ම කෑලීවත් නැතිව දඩුවම් ලැබුනා

  • @janakakasthuri3850

    @janakakasthuri3850

    2 жыл бұрын

    උදාහරණයක් ජානක පෙරේරා.....මුතාලිෆ් තිරිසනා

  • @WikasithaWeerasinghe

    @WikasithaWeerasinghe

    2 жыл бұрын

    @@janakakasthuri3850 රණසිංහ ප්‍රේමදාස, රංජන් විජේරත්න වැන්නවුන්ටත් ඒ ආනිසංසෙම අත් වූවා (සිරුරු කෑලි කෑලි වලට විසිරී ගියා මහ මග). තවමත් දේශපාලනයේ ඉහළම තනතුරුවල වැජඹෙන කීප දෙනෙක් ඉන්නවා ඒ අකුසල කර්ම ඵල දීමට නියමිතව. Sri Lanka is a land of cursed by many who had to face unjustice and that is why we are paying it on this way. This counrty will never be flourished or have rectified in system. Pathetic! 🙁

  • @kushansameera1909

    @kushansameera1909

    7 ай бұрын

    මුතාලිෆ්..????

  • @dupawo1229

    @dupawo1229

    3 ай бұрын

    මිනී මදුරුවො??😅

  • @pushparani6825

    @pushparani6825

    Ай бұрын

    තව ඉන්නවා.වදකයො.ඉතිරිවෙලා.මාලිමාව රජයක්.යටතේ සාදරනයක් ඉස්ට කරනන්.ඔිිනා.අනිවාර්යෙන්.

  • @wsfernando9878
    @wsfernando98785 ай бұрын

    ලොකු දුකක් දැනෙනවා අනේ මරන්නේ නැතිව හිරේවත් තිබ්බානන් ඉවසගන්න බැරි දුකක්

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u3 жыл бұрын

    අපේම රටේ මිනිසුන් නේද?මේ පාපතරයො මෙවැනි කූරවිදියට මරා දැම්මේ....ඇරත් බුද්ධිමත් මිනිසුන් .නූගතුන්ට උගත්කම බුද්ධිමත් කමේ තියා මනුෂ්‍යත්වය කියන එකවත් හදුනනවද? අධමයො..ශාප වේවා ශාප වේවා !නඩු අහලා හිරේවත් දාලා තිබුන නම් දේශපාලුවන් ට වුනත් පයෝජන අදහස් ගන්න තිබුනා ....ඒ වගේ නායකයො නැති වීම රටේ. අවාසනාවක් ලෙස මමනම් සිතන්නේ. .

  • @lalitharuna9416

    @lalitharuna9416

    3 жыл бұрын

    Akane

  • @godaya5272

    @godaya5272

    3 жыл бұрын

    අනිවාර්යයෙන් සහෝදරයා

  • @vampireranger1552
    @vampireranger15523 жыл бұрын

    සැමරුම් දින නැති විරුවන් පිරිසක් ....

  • @sudanapoli6016
    @sudanapoli60165 ай бұрын

    Good news sir budusaranai ❤❤❤❤❤❤

  • @DRDMUSICSL
    @DRDMUSICSL Жыл бұрын

    ඇත්ත මිනිහෙක්..හැබෑවටම තමන්ගෙ ශ්‍රමය මුදල් විවේකය පවා අසීමිත ලෙස පක්ෂ වෙනුවෙන් කැප කළ කෙනෙක්.මට මතකයි ගිරිහිස කියලා පක්ෂය වෙනුවෙන් කරපු පොළොන්නරුවෙ කලා මංගල්‍යය.ඒක තිබුනේ පරාක්‍රමසමුද්‍රය ලඟ.මියුසික් කළේ මම.එතකොට මම ඉස්කෝලේ යනවා.අන්තිමට වැඩේ ඉවර වුණහම කවුරුත් එතැන හිටියේ නෑ,ඒත් මම එතන හිටියා.එයා එතන තනියෙන් ඉන්න නිසා.පුළුවන් තරම් ඉඳල පාන්දර තාත්තා එක්ක ගියා.එතන තියෙන වේදිකාව අස් කරන්නවත් ,තැන තැන දාල තියන කුණුරොඩු අස්කරන්නවත්,කවුරුත් හිටියේ නැහැ.මම ප්‍රසංගය කතා කතා පවත්වලා උපරිම වශයෙන් ලකුණු දාගෙන ඒ අය වෙලාවට කාල බීල ගෙදර ගියා.ඒ බොහෝ අයත් අද ජවිපෙ නැහැ.ඒ ගොඩක් අය අද ධනවාදී කඳවුරුවල.ඉතින් එදා ඒ තාක්ෂණික උපකරණ වලට සල්ලි දෙන්න පොරොන්දු වෙච්ච අයත් මාරු.අන්තිමට එයාගේ අතින් පහුවදා ඒ මුදල් ගෙව්ව හැටි මම දන්නවා. ණය වෙලා අරගෙන.එදා එලිවෙනකන් එතන තිබුණ පොල් ගහක් ළඟ තමයි indrananda අයියා එළිවෙනකම් ඒ වැඩේ ඉවර වෙලා නිදාගෙන හිටියේ.මොකද මම පහුවදා උදේම එතැනට ගියා.යනකොටත් අයියා එතන ඉන්නවා.කලින්දා ඇඳගත් ඇඳුම පිටින්ම පහුවෙදා දවස මත් එහෙ මෙහෙ දිව්වා.මුදල් ඔක්කොම කොහොම හරි හොයාගෙන ඇවිල්ලා ගෙවලා ඉවර වෙලා වැඩේ clear කරාට පස්සේ එතනින් ලකුණු දාගත්ත පොරවල් ටික ආවා, ඔන්න නින්ද ගියා,වැඩ තිබුනා,රෑම යන්න වුණා,ආදී ගොඩක් දේවල් කියාගෙන.ඉතින් ඒ විදිහට පෞද්ගලිකව ද මා ඔහු හඳුන්වන්නේ මගේ පාසලේ අපට වඩා බොහෝ ජේෂ්ඨ ආදි ශිෂ්‍යයෙකු නිසා.ඔහුගේ අයියා මගේ ගුරුවරයෙක්.හැබැයි ඔහු ජවිපෙ අදත් ප්‍රබල සාමාජිකයෙක්.මමත් ඉන්ද්‍රානන්ද සහෝදරයගෙ ඒ පක්ෂය හා ඒ දේශපාලන ක්‍රියාකාරකම් ගැන මම එකඟ නැහැ විශේෂයෙන් අරගලය සම්බන්ධව.නමුත් මම දන්නවා ඔහුගේ දැනුමට එතන ඉඩක් නොතිබුණු බව.ඒ වගේම මම දන්නවා මොහුට තියෙන දැනුම දේශපාලනය ගැන ලෝකය ගැන අපරාදේ මෙහෙම මිනිස්සු හුදෙකලා වීම දේශපාලනයෙන්.ඔය පක්ෂය තුළත් මම දකින්නේ ඔහු ව හුදෙකලා කරපු කෙනෙක් හැටියටයි.කලිනුත් එහෙමයි.❤️

  • @prasadmadhawa9946

    @prasadmadhawa9946

    2 ай бұрын

    පෙසප ගැන කියවන්න..අරගලය ගැන පෙසප වැඩපිලිවෙල විප්ලවීය බහුජන ව්‍යාපාරය පොත කියවන්න වෙලාවක් වෙන් කර ගන්න

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 Жыл бұрын

    🙏🙏🙏🇱🇰❤️✌️ ඔබලාට ප්‍රනාමය 🙏🙏🙏 කල්පනා කළ යුතුයි අපුරු මිනිසුන් අතරින් …. අසරණ ජනතාව සසර ගත නොවීම මිදෙන මග ඔබ අප සියල්ල සියලු ලොව සියලු සත්වයෝ ම බුදු මග යමින් සියලු පල ලබන්නට සියලු සත්වයෝම සිවව් පසය ලබා සෝවාන් පලයෙන් නිදුක් වෙත්වා ( සතර අප්පායෙන් මිදෙත්වා ) සකුදාගාමි පලයෙන් නිරොගි ( රාග දොෂ මොහ යෙන් මිදෙත්වා ) අනාගාමී පලයෙන් සුවපත් වෙත්වා අති උතුම් අරිහත්පලයෙන් සියලු දුකින් මිදෙත්වා සාදු සාදු සාදූ🙏🙏🙏

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda2 жыл бұрын

    ලොකු ප්‍රේමදාාස දරැණු මිනිමරැවෙික් ලලිත් ඇතුලත්මුදලි වගේ උගත්තු මැරැවා පොඩි ප්‍රේමදාාසත් බලය දුන්නෝත් මෙි වගේම තමයි

  • @kumarikuwait2359

    @kumarikuwait2359

    Жыл бұрын

    ඔව් පියානෝ වගේම වෙයි පුතානෝ

  • @shaggadulan9713
    @shaggadulan97132 жыл бұрын

    මොනව උනත් වර්ථමානයේ ආණ්ඩුව ගැන කලකිරීමකින් වෙනසක් ගැන හොයන අය jvp එක ගැන ලොකු උනන්දුවකින් ඉන්නවා. ඒ අලුත් මිනිස්සුන්ට මේ පක්ෂයේ අභ්‍යන්ත ප්‍රශ්න ගැනවත්, ඒ කාලෙ මැරුනු මිනිස්සුන්ට ඉටු කරන සාධාරණයක් ගැනවත් වැඩක් නෑ. මිනිස්සු එකතු වෙන්නෙ රට හදාගන්න ඕනි කියන අරමුණ ඇතිව විතරයි. මේ මහත්මය අනුර කුමාරල දාපු ඩීල් ගැන කියනවා.මට දැනෙන දේ නම් එහෙම ඩීල් දැම්මත් ඒව පෞද්ගලික වාසි ගන්න දාපු ඩීල් නෙවේ කියලා. දේෂපාලන පක්ෂයක මූලිකම අරමුණ වෙන්න ඕනි රටක් හදන එක. අනුරල එතන ඇති කියන විශ්වාසය අපි වගේ අලුත් මිනිස්සුන්ට තියනවා.

  • @sarathgunarathna2172
    @sarathgunarathna21723 жыл бұрын

    එ් වැඩේ කරපු උනු කුනුවෙලා මැරෙන්න අැති එ් වගේම ලොකුම එකා බල්ලේක් වගේ පරේ කැලි කැලිවට මැරැනා නෙද

  • @rohanawellage5965

    @rohanawellage5965

    3 жыл бұрын

    Aniwa.

  • @rachelperaud1945

    @rachelperaud1945

    3 жыл бұрын

    තාම රනිල් යහතින් ඉන්නව

  • @AM-be7ck

    @AM-be7ck

    3 жыл бұрын

    පිස්සුද ඒ වැඩෙ කරේ මහිංද හොරා 😃😃

  • @hanikayaman

    @hanikayaman

    3 жыл бұрын

    @@AM-be7ck mahinda mokada kaley. miniha UNP aanduwe hitiye naene neda? Oba danna deya kiyanna apeth daena ganeemata

  • @AM-be7ck

    @AM-be7ck

    3 жыл бұрын

    @@hanikayaman මහිංද unp අන්ඩුවක හිටියද බන් මම දන්නේ නෑ උබේ Reply එක පැහැදිලි නෑ කියවන්ඩත් බෑ නැවත ලියපන්

  • @acmq8895
    @acmq88953 жыл бұрын

    විරුද්ධවාදීන්ගෙන් ඝාතනය කරපු උන්ගෙන් නිවැරදි කොමිෂම වාර්තාවක් ලබාගන්න පුලුවන්ද

  • @AllinOne-rd2ld
    @AllinOne-rd2ld2 жыл бұрын

    පක්ෂ පාට කණ්නාඩි වලින් මේ දෙස බලන්න එපා.රටට දැයට ආදරේ කරන සැබෑ මනුස්සයෙක් විදියට මෙය දකින්න.මේ විදියට මරලා ටයර් සෑයට දාපු මළමිනී එදා අපි අනන්තවත් දැක්කා. මේක බොරුවක් නෙවෙයි.

  • @manekawijesuriya1730
    @manekawijesuriya17303 жыл бұрын

    ප්‍රේමදාස ජනාධිපතිවරයා කෙතරම් ම්ලේච්ඡ හා දෙබිඩි චරිතයක්ද කියලා හිතාගන්න පුළුවන් !

  • @kumarijm6266
    @kumarijm62663 жыл бұрын

    අනේ දෙවියනේ මොන අපරාදයක්ද මේ කරලා තියෙන්නේ පන පිටින් පුච්චන්න තරම් මේ දේවල් අහනකොට හිතාගන්නවත් බැහැ දැනෙන වේදනාව

  • @niroshandavid

    @niroshandavid

    3 жыл бұрын

    Ai.... amaruda?

  • @jayanthasenawirathna1202

    @jayanthasenawirathna1202

    3 жыл бұрын

    @@niroshandavid NETHNAM BURUWO KE GAHANAKOTATH UMBA WAGEMAI.

  • @jayanthaam2075

    @jayanthaam2075

    3 жыл бұрын

    Anaruthamay p.... year hattha dekak mun keruwe pa......

  • @rachelperaud1945

    @rachelperaud1945

    3 жыл бұрын

    ඔය රනිලුත් ඕවලට හිටිය .

  • @kumarikuwait2359

    @kumarikuwait2359

    Жыл бұрын

    ඒකාලේ රනිල් පේමදාස තමයි ඕවා කලේ ඒකනේ ලේන්සුව වන වනා පාරේ බල්ලෙක් වගේ මැරැනේ රනිල්ට කවදා හරි බල්ලෙක් වගේ මැරෙන්න වෙයි

  • @chamilaprabath5073
    @chamilaprabath50732 жыл бұрын

    ජවිපෙ අරගලය දියාරු කිරීමේ මාධ්‍ය වැඩසටහන....

  • @rohanawellage5965
    @rohanawellage59653 жыл бұрын

    ප්‍රශ්න අහන පුද්ගලයා ට පුදුම හදිස්සියක් තියෙන්නේ. පිලිතුර ඉවර කරන්න දෙන්නේ නැහැ.

  • @joeanthonys75

    @joeanthonys75

    2 жыл бұрын

    ඔව්... කරදරකාරි බාධා කිරීම් නිසා අසන්නාට හුගාක් අසාධාරණයක් වෙනවා ...

  • @balasoo8464

    @balasoo8464

    4 ай бұрын

    😊😊😊😊😊

  • @TheMaru71
    @TheMaru71 Жыл бұрын

    Pirabhakaran and Wijeweera are huge turning points in Sri Lanka political history.

  • @nihalpussewala8643
    @nihalpussewala86432 жыл бұрын

    ඔබ ජිවිතය බේරාගත් නායකයෙක් කියා හැදින්වුවාට කිසිදු වරදක් නැහැ. අද ජනතා විමුක්ති පෙරමුන පසුබෑමක් වුයෙද ඔය නිසයි. ජනතාව ගෙ විස්වාසය පලුදු වුයෙ එහෙමයි ඔබට උතුම් ජය ස්‍රි මහ බෝසමිදු පිහිටයි උතුම් දලදා සමිදු පිහිටයි . වැඩ සටහන මෙහෙයුම් කල ඔබ ටද.

  • @raveendrarupasinghe4790
    @raveendrarupasinghe47903 жыл бұрын

    ලංකාවේ ලොකු වැරදීමක් සිදුවුනේ 88,89 අවදියේ.ලංකාවේ සිංහල බෞද්ධ තරුණ,තරුණියන් අති විශාල ගනනක් අකාලයේ රටට අහිමි වුනා.එදවස රටේ පාලකයන්ගේ සහ වැරදි පාරක් තෝරාගත් උගතුන්ගේ වැරදි තීරණ නිසා අපරාදේ ලොකු ගනනක් මිය ගියා.අරමුණ හොදයි, තෝරාගත් ක්‍රමය අපේ රටට ගැලපුනේ නෑ. ඒකයි ලොකු විනාශය ක් සිදුවුනේ

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya39833 жыл бұрын

    නිර්ධන පංන්තිය වෙනුවෙන් ව්ජෙවීර පෙනිසිටියෙ ඉල්ලිම් ඉල්ලුවෙ ධනෙෂ්වර පාලකයො කලෙ මරදැම්මා

  • @jayarathnevijekoon1075
    @jayarathnevijekoon10753 жыл бұрын

    පත්තරවල මේ විස්තර දුටුවා, නමුත් අද තමා මේ විස්තරය සජීවිව ඇහුවේ, දැක්කේ

  • @nalinconsultant11
    @nalinconsultant112 жыл бұрын

    වැඩසටහන මෙහෙයවීම ඉතා දුර්වලයි.ඔහුගෙ කතාව කරගෙන යන්න දෙන්නෙ නැහැ.මැදින් කතාවට බාධා කරනව.

  • @WikasithaWeerasinghe

    @WikasithaWeerasinghe

    2 жыл бұрын

    ඔව් මාත් ඒක දැක්කා. කතාවෙ flow එකට ලොකු බාධාවක් ඒක. වැඩ සටහන ඉදිරිපත් කරන්නා මීට වඩා කථා නායකයාගෙ කතාවට ලස්සනට ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕන. ඔහුට වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන මීට වඩා ඉගෙන ගන්න වෙනවා. මේකෙම aggressive version එකක් තමයි චමුදිත සමරවික්‍රම කියන්නෙ.

  • @shanepui
    @shanepui Жыл бұрын

    JVP jayawewa

  • @learningenglish9316
    @learningenglish93163 жыл бұрын

    මම හිතුව ප්රේමදාස මහත්තයෙක් කියලා තිරිසන්නු පෙරටුගාමී මහත්වරු සමග කථා කරන කැමතියි

  • @lalitharuna9416

    @lalitharuna9416

    3 жыл бұрын

    Hahuwen

  • @prasadmadhawa9946

    @prasadmadhawa9946

    2 ай бұрын

    පෙසප සමග එක්වන්න..frontline socialistparty

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans79373 жыл бұрын

    සැබවින්ම ඉන්ද්‍රානන්ද සහෝදරය....ඔබගේ වටිනා ස්වයංවිවේචනය සමාජවාදී සමාජයක් බලා පොරොත්තුවෙන් ජීවිත දස දහස් ගනනින් පූජා කරන ලද ඒ දේශයේ දරුවන්ට පිදෙන ලද උපහාරයක් වේවා. ලාංකික සමාජය තුල සමාජවාදී සහ ප්‍රගතිශීලී කදවුර අද තරම් අසරණ වූ යුගයක් ඉතිහාසය පුරාම තිබී නැත. එම විනාශය සම්පූර්න වගකීම ජ.වි.පෙ. බාරගතයුතුය.රාජ්ජිය බලය ලබාගැනීම කෙසේ වෙතත් විපක්ශයේ කාර්‍යියභාරය වත් කිරීමට අවස්තාව නොලැබුනේ ජ.වි.පෙ.මෙම ප්‍රතිගාමී ක්‍රියා නිසා ප්‍රගතීශීලී ජනතාවගේ හදවත් වල පවතින මෙම දැඩි පිලිකුල නිසා බව ජ.වි.පෙ. සාමාජිකයන් තාම තේරුම් නොගැනීම වාමාංශික වියාපාරයක් ගොඩ නැගීමට බලවත් හානියක් සිදුකිරීමය.

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 Жыл бұрын

    අදත් රනිල් පේමදාස කරන්නේ ඒ ටිකමයි කරැමෙි කියන්නේ මෙිව ජනතාවට අමතක එකයි😢😢

  • @sriyanidesilva7115
    @sriyanidesilva71152 жыл бұрын

    Obala tàmai niyamai weerayoo

  • @sumithpriyantha9699
    @sumithpriyantha96998 ай бұрын

    අපි මෙවර npp දිනවනවා අනිවාර්යයෙන්ම ජව්පෙ සමග එකතුවෙන්න

  • @pujitharanawaka6521
    @pujitharanawaka65216 ай бұрын

    “ඒ ජීවිත වලට අංශූ මාත්‍රයක වටිනාකමක් දුන්නෙ නෑ…” සත්‍ය කතාවක්

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    🙏🙏🙏ව්ජෙවිර මහතාට නිත්‍යා ආලෝකය ලැබේවා

  • @nalakanilantha8869
    @nalakanilantha88699 ай бұрын

    Wijeweera and Gamanayaka gave a yomen service to the country

  • @kcberty7791
    @kcberty779111 ай бұрын

    ටිල්වින් මෙයට පිලිතුරක් දීය යුතුයි අර තිරීසන්නු ඔක්කොටම බල්ලො වගේ මැරෙන්න වුනානෙ ඒකට සතුටුයි

  • @yapavillagetravel
    @yapavillagetravel2 ай бұрын

    Npp ජයවේවා

  • @metthalonly5064
    @metthalonly50646 ай бұрын

    නෑ...එක අතකින් අනුර එදා එලෙස නිහඬවුන එක හොඳයී..එහෙම නොවුනානම් අපට හෙට දවස ගැන තීරන ගන්න කෙනෙක් නෑ නේද? මැරුව විජේවීර සහෝදරයා වෙනුවෙන් මේ දූශිත පාලනය වෙනස් කර ඔහුගේ අරමුන මුදුන්පත් කර රට මුදා ගනිමු...ඔහුට ශාන්තිමය උපහාරයක් වේවා ආත්මීය සැනසීමට...ඔබ සැබෑවූ වීරයෙකි රෝහණ වීරයානෙනි.. අප ඔබගේ චින්තනය සමගින් මේ රට බේරා ගැනීමට කැපවෙමු.. NPP ජයම වේවා..🎉🎉🎉🎉❤

  • @prasadmadhawa9946

    @prasadmadhawa9946

    2 ай бұрын

    විජේවීරට වෙඩිතියපු තැන හිටපු තෝරදෙනිය සමග රට ගොඩනගමු Npp සමග එක්වන්න

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 Жыл бұрын

    ❤❤❤great 👍 ❤❤❤❤❤❤

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333Ай бұрын

    ප්‍රේමකීර්ති ද අල්විස්,විජය කුමාරනතුංග,තාඩුජීන් මරපු උන්ට මේව මතක්කර දිය යුතුයි .මාලිමාවට ජයවේවා !

  • @Expedition92416
    @Expedition924163 жыл бұрын

    මේක දිහා පක්ෂග්‍රාහීව බලන්නේ නැතුව මධ්‍යස්ථව දකින්න තරම් බුද්ධිමත් වෙන්න...

  • @rajithwickramasekera7224
    @rajithwickramasekera72243 ай бұрын

    Now its Democratic way to do politics Anura Dissanayake doing the correct way

  • @samnkumara7497
    @samnkumara74977 ай бұрын

    ඔව් ඔබ කියන කතව ඇත්ත නමුත් තවමත් මේ රටේ ගොඩාක් දෙනා විස්වාස කරන්නේ පේමදාසය රගදක්වපු ඩ්‍රාම එක ඉතින් රෝහන විජේවිර සහෝදරයට ඔහු සමගින් මිය ගිය සහෝදර සියලුම දෙනාට ඇති වී තිබෙන කලු පැල්ලම ටික ටික ඉවත්වෙමින් යන මේ මොහොතේ අනුර සහොදරයා ඇතුලු npp එක සමග අත්වැල් බැදගෙන ඉදිරියේ දි jvp රජයක් යටතේ රෝහන සහෝදරයා ඇතුලු සියලුම දෙනා වෙනුවෙන් සාදාරනයක් ඉටු කරමු අනිවාර්යයෙන් අපක්ෂපාතීව ඒක කරන්න ත් පුළුවන් .ජය වේවා මව් බිමට .දිනේවා ලක් මාතාව

  • @niroshadilanthi8628
    @niroshadilanthi86283 жыл бұрын

    Harima dukai kapati pema dasa minimaruwa

  • @pushparani6825
    @pushparani6825Ай бұрын

    අනුර.ජනාධිපති වෙනකමිි.මෙිවගේ.කමිටුවක්.පත් කරන්න බැ.එදා ඉදන් දේසපාලනෙ කලේ්මිනිමරැවො.අනුර ජනපති උනාම.අනිවාර්යෙන් එයට සාදරනය ඉස්ට වෙනවා ඒක ස්තිරයි රෝහන විජෙවිර ඇතුලු 60 දහකගේ් නැත්උනු.ජිවිත වලට සාදාරනයක්්ඉටුවෙනවා.අපට විස්වාසයි මාලිමාවට ජයවෙිිවා

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    Ай бұрын

    විජේවීර සහෝදරයා තව කලක් ජීවත් උනා නම් අනුර වගේ අය පක්ෂය තුල ඉස්මතු වෙන්නේ නෑ 😂😂😂😂

  • @ManjipukaBakkapaka

    @ManjipukaBakkapaka

    Ай бұрын

    ​@@mortzkizshikesh9375Tho wesa balla nathi thank nane pakaya

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg6 ай бұрын

    විජේවීර ඔබ තමා සැබෑව ම විප්ලවවාදියා

  • @shyamalyashodarasrikantha8589
    @shyamalyashodarasrikantha8589Ай бұрын

    මාලුමාව කිය කිය වැලලෙන මෝඩ තැරි දාර වහල්ලුන් ට මෙය අසන්නට ලැබේවා

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587Ай бұрын

    වීරසිංහ උන්නහැයි, බදුල්ලෙ උන්නැහැයි දෙන්නම ඒකපාක්ෂිකව මඩගහන්න නැතිව මෙිවත් හොදටබලල කටයුතුකරන්න කියල සිහිපත්කරමි .

  • @MixRepoter
    @MixRepoter5 ай бұрын

    මීළඟ ජනාධිපති අනුර,,,,, ඔගොල්ලො මේ කරුණ මත සංධානගත වන්න

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi79915 ай бұрын

    මහා ගොන් විදිහට මේ මනුස්සය පරශ්න අහන්නේ මේ වගේ උගත් මනුස්සයෙක් ගෙන් ගොන් මාද්‍ය විදින්ට මේ වගේ මිනිස්සු එක්ක හැරෙන්නවත් බැහැ

  • @herathilangasinghe6317
    @herathilangasinghe63172 жыл бұрын

    මේ කතාව දැන් ඉන්න නායකයින් බල⁣ා නිවැරදිවන්න.මමත් ඒපරිප්පුව කෑවා දැන් ඔබලා යන්නෙ.කොහෙද?.සැබෑ.ජ.වි.පෙ සාමාජිකයින්ට උත්තර දෙන්න

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna23122 күн бұрын

    විජේවීර මැතියිතුමා විජෙකුමාරනතුංග මහතා මිය යනකොට මම ඉපදිකාත් නෑ එත් මාර ම් විදිහට හිතට වදිනවා ඒ ජිවිත කතා අහනකොට කියනවන කොට මහපොලොවට වටින මිනිස්සු ලක්මෑනියිට ආදරය කරපු දරුවො මේ නරකාදියි අලුගොසුවො අමු අමුවේම මරලා දැම්මා ... ඒ ශාපය තමයි අද මේ ලක්මැණියන්ට වැදිලා තියෙන්නෙ

  • @indulad
    @indulad2 жыл бұрын

    ඒ කාලේ මේවා පෙන්නල ගෝඨාභයට කඩේ කියපු මේ යූ ටියුබ් චැනල් එකට දැන් සැපද?

  • @sujeewakumari3177
    @sujeewakumari3177Ай бұрын

    Dan කළ යුත්තේ දෙගොල්ල එකතු වීම සහ මිනීමරු පාලකයන් නිහඬ(ඝාතනය නොවේ ) කිරීම නොවේද ,

  • @kithsirifernando6968
    @kithsirifernando6968Ай бұрын

    කොහෙද දැන් සජබට. නීතිය ඉශ්ටවෙන්වද බලයෙ ආන්ඩු ප්‍රබලයි දැන්වත් පොදු හතුරා පරාජය කරමු සහෝදරයා මාලිමාව ආවම අරගලය ක්‍රියාත්මක කරමු එතකොට බලාගන්න පුලුවන් අනුර ගෙ හැට් හතුරට උඩගෙඩි දිමක් ඔබ කරන්නෙ

  • @user-mw7wt6me1k
    @user-mw7wt6me1k4 ай бұрын

    ප්‍රේමදාස එලෙසම කුඩු වී පාරේ මිය ගියේය.. එය එම නරුමයාගේ පරම් පරාවද වද වී ගියේය. රෝහන නුබ සදා අමරනීයයි...නුබ පැතී ඒ සුන්දර අතීතය අපි 2024දී ගොඩනගන්නෙමු....

  • @dissanperera7537
    @dissanperera75373 жыл бұрын

    Premadasa ballek wage marune Karupa balu wadeta

  • @godaya5272

    @godaya5272

    3 жыл бұрын

    අනිවාර්යයෙන් සහෝදරයා

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587Ай бұрын

    පුතානෝත් මෙකතාව බලත්වා, සැමට සුවාභාවික වදඩුවම් ලැබීම සියළු දෙනට ලැබීම සිදුවනුඇත,අනිත් සමබන්ද අයත් පාපයේ පුතිළුල ලබනුඇත, කර්මයෙන් බෙිරිය හැකි තැනක් ගොඩබිම, අහසේ හෝ මුහුදේද නැත.

  • @anurashantha4488
    @anurashantha44883 жыл бұрын

    අද ඉන්න JVP නායකයන් අඩු තරමෙ විජේවිර සහෝදරය දැකලා වත් නැහැ ...

  • @nihaluduwara7848
    @nihaluduwara78484 жыл бұрын

    How was the atrocities committed by JVP taking innocent lives was missed out in the discussion?

  • @vihangaperera

    @vihangaperera

    3 жыл бұрын

    If you followed the discussion closely you won't ask this question.

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans79373 жыл бұрын

    ශක්තිමත් වාමාංශික වියපාරයක් මේ රට තුල ගොඩ නැගීමට ඔබගේ මෙම ස්වයංවිවේචනය හේතුවක් වී නැවතත් ප්‍රේමදාසලාගේ අලුගෝසු යුගයක් ඇතිවීම වැලැක්වීම වග බලාගත යුතුය. දැනටමත් මේරජය එ.ජ.ප. විරෝදී ප්‍රගති ශීලී සියලු බලවේගයන් ඉතාම නින්දා සහගත ලෙස රවටා ඇත.එම ජනතාව සමග වාමාංශික බලවේගයක් ගොඩ නැගීමට එකට එක්වී ක්‍රියා කිරීම මූලික සාදකය විය යුතුය.

  • @Rose-mw7nz
    @Rose-mw7nz3 жыл бұрын

    Pattaa kathawaa

  • @nadeenadee2310
    @nadeenadee2310 Жыл бұрын

    ජාතික ජනබලවෙගය ට මෙවර මෙ රටෙ බලය ලැබෙනවා ලැබෙනවා මයි❤

  • @malanipremasiri

    @malanipremasiri

    Жыл бұрын

    7Campid

  • @malanipremasiri

    @malanipremasiri

    Жыл бұрын

    He

  • @malanipremasiri

    @malanipremasiri

    Жыл бұрын

    Se

  • @hollynight7635
    @hollynight76353 жыл бұрын

    Pls pls Mr President pls don't allow this Killers to become power please, Thank you.

  • @thejustice7102

    @thejustice7102

    2 жыл бұрын

    Now you must have realised the different between president and the "killers".

  • @k.klakmal7486
    @k.klakmal74863 жыл бұрын

    අපි රෝහන විජේවිර සහෝදරයා අදහනවා තෝ රාජපක්ෂලාට කඩෙයන්න එපා 🤙🤙🤙

  • @pushparani6825
    @pushparani6825Ай бұрын

    සජිත් මිනිසරැවත් තාත්තා.කරපු.ටිකම තමයි.කරන්නෙ ඔය වගේ බල්ලන්ව දේසපාලනයෙන්ම අතුගාලා දාන්න ඔිිනා.මාලිමාවට රජයක්්බිහිකරමු.විජේවිර සහොදරයගෙ බලාපොරොත්තුව ජනතාවට ලබාදෙන්න ජෙ වි.පි.මාලිමාවට ජයවෙිිවා

  • @sudanthawanigatunga1390
    @sudanthawanigatunga1390 Жыл бұрын

    ඒකාලේ. කොල්ලෝ. ඝාතනය. කළ. පාහරයෝ. පසුව. පලදිලා. චුතවුනා. තව. එකෙක්. දෙන්නෙක්. විදව. විදව. ඉන්නව. පාහරයෝ.

  • @alphysicskuppiya800
    @alphysicskuppiya8002 жыл бұрын

    මේ කාලකන්නියා... දෝහියේක්.. කතාවෙන්ම පෙනවා.. මු ද්‍රෝහියෙක් කියලා...

  • @herathilangasinghe6317
    @herathilangasinghe63172 жыл бұрын

    මම අහනව⁣ා දැන් නායකයින් රෝහණ් විජේවිර ,ගමනායක,එච්.බිි හේරත් .ඩි.එමි.අ⁣ානන්ද,ශ⁣ාන්ත බංඩාර,සුමිත් අතුකෝරාල ,තිුමා විතාරණ,සේනමච්චාගම,මේ අය.දැන්.ඉන්න නායකයින් දන්නවා නම් මට දන්වන්න

  • @osaneth

    @osaneth

    2 жыл бұрын

    D M ආනන්දගේ පැහැදිලි ඡායාරූප තියෙනවද

  • @user-hr7tz1wp7j
    @user-hr7tz1wp7j7 ай бұрын

    Mamatha niyama lagin hitiya

  • @user-uc1vt8kg3z
    @user-uc1vt8kg3z2 ай бұрын

    We cant believe this gervement.wait till the power comes to the NPP

  • @chandanajayathilaka971
    @chandanajayathilaka971Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596Ай бұрын

    සොබාදහම නිසි දඞුවම් හැමෝටම දුන්නා

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek90062 жыл бұрын

    ඔබ තුමාගේ කතාව හරිම සංවේදී. නුවරඑළියේ අපිත් අව්‍ 35 jvp අතහැරියා අද මම කොන්දේ ආබාදයෙන් පෙළෙන්නේ කඳවුරේ අව්‍.3යි. විජේවීර සහෝදරයා මරපු ආණ්ඩුවට කඩේයන රතු අලි වෙලා. දැන් ඉන්න තරුණයෝ ඔවා දන්නේ නෑ. පරිස්සමින්

  • @osaneth
    @osaneth2 жыл бұрын

    ❤️❤️

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya43236 ай бұрын

    Jayawewa malimawa

  • @victormiguel5316
    @victormiguel5316 Жыл бұрын

    ශ්‍රී ලංකාව අප කලාපයේ “පසුගාමී” රටක් බවට පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් මූලික හේතුව නැතිකිරීම අරගලයේ අරමුන කර ගන්න🙏 ================== මිත්‍රවරුනි, අපිට සැබෑ වෙනසක් කරගැනීමට තිබුන මහඟු එක අවස්ථාවක් මගහැරුණා කිසිම පලයක් නැති ජනපති ඔලුගෙඩි තල්ලුවක් කරන්න කාලය ශ්‍රමය නිකරැනේ නාස්ති කරල. අද දක්වා කල අදූරදර්ශී අරගලයෙන් ලැබුනු ප්‍රතිපලය තමයි දුශ්ට මන්දබුද්ධික ගෝතයා එලවා ඊට නොදෙවනි ඇල්වතුරෙන් බෙල්ල කපන, විකුර්ති මනසක් ඇති කපටි රනිලා ජනපති පුටුවේ ඉඳවා පරන හොරැ රැලම පාර්ලිමේන්තුවේ ස්තාපිත කරීම. මිනිසුනේ, අරගල කරන්නං වාලේ නොකර මොහොතක් නැවතිල හිත්න මොකද්ද රටේ පරිහානියට මූලික හේතුව කියල. 225 යායුතුයි කියා කෑගැසසීමේ ප්‍රතිපලයක් ලෙස මේ කම්බ හොරැ හෙට දවසේ එලියට ගියත්, ඉදිරි මැතිවරනයකින් නැවත ඇතුලට එන්නේද ඔය රට උලාකෑ මීගවයන්මය. ඔබට සාමකිමීව අරගල කිරීමට අවශ්‍ය යම් ශක්තියක් තවම ඉතිරිව තිබේ නම්, කරුණාකර අපගේ දැනට පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී මහ මැතිවරණ ක්‍රමය (දුෂ්ට JRJ විසින් හඳුන්වා දී ඇත) වෙත අවධානය යොමු කරන්න. දැනට පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය අනුව, අපේක්ෂකයින් හට ඉතා විශාල දිස්ත්‍රික් මට්ටමකින් ඡන්ද ලබා ගත යුතු අතර, එය මුදල් ගසාකා පසුම්බි තරවූ ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ට අසාධාරණ වාසියක් ලබා දෙන අතර යහපත් දක්ෂ අපේක්ෂකයින් තේරී පත්වීම වළක්වයි. ප්‍රධාන දේශපාලන පක්ෂ, රට දියුනු කිරීමට හැකියාවක් නොමැති සදාචාරාත්මක බැවින් බංකොලොත්වූ චරිතවලින් පිරී තිබේ. වර්තමාන මහ මැතිවරණ ක්‍රමය යටතේ කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් හරහා යහපත් සදාචාරාත්මක, සාරධර්ම ඇති දක්ෂ පුද්ගලයින් පැමිණෙනු මට අවංකවම දැකිය නොහැක. එබැවින්, ජයග්‍රහනය සඳහා, ඉතා විශාල දිස්ත්‍රික් මට්ටමකින් ඡන්දය ලබා ගත යුතු වත්මන් ක්‍රමය වෙනුවට කුඩා මැතිවරණ කොට්ඨාශ (තනි-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ/ JRJට පෙර තිබු පරන චන්ද කොට්ටාස ක්‍රමය) ක්‍රමයක් නැවත ඇති කළ යුතුය - single-member electoral divisions. එහිදී මුදල් සම්බාරයක් නොමැතිව හොඳ අපේක්ෂකයින්ට සුලු මුදලකින් චන්ද ප්‍රචාරණ කටයුතු කර ජයග්‍රහණය කිරීමට අවස්තාවක් ලැබේ. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් සියල්ලකම පාහේ තනි මන්ත‍්‍රී මැතිවරණ කොට්ඨාශ (single-member electoral divisions) පදනම් කරගත් මැතිවරණ ක‍්‍රමයක් අනුගමනය කර ඇති බව අප දැන ගත යුතුය.. මෙම අර්බුදකාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුව සකස් කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා සපුරාලීම සඳහා කෙටි කාලීන මූල්‍ය අයවැයක් යෝජනා කිරීම මහ බැංකුවේ පුද්ගලයන් සතුය. IMF විසින් අප පාර්ලිමේන්තුව විසින් කරන මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව අධීක්ෂණය කරමින් අපට අත්යාවශය දෑ සඳහා පමනක්, කුඩා කොටස් බැගින් මුදල් නිකුත් කරනු ඇත. ඔවුන් ආදායම් නොලබන මහා පරිමානයේ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට ඉඩ නොදෙනු ඇත. බීමත් නැවියන් මෙන් ණයට ගත් මුදල් වියදම් කිරීමට පුරුදු වී සිටින වත්මන් පාර්ලිමේන්තුවේ ගව රැළ මෙයින් කම්පාවී දුබලව ඇත. ඔවුන් දුබලව සිටින වත්මන් තත්ත්වය ප්‍රයෝජනයට ගෙන සැබෑ වියවස්තා වෙනසක් සඳහා පහත සඳහන් බලපෑම් කිරීමට මෙය ඉතා අනගි දුර්ලභ අවස්ථාවක් ලෙස මම දකිමි. සමානුපාතික නියෝජන ක්‍රමය අහෝසි කර JRJ මැතිවරණ ක්‍රමයට පෙර තිබුන තනි මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ ක්‍රමය (single-member electoral divisions) වෙත ආපසු යාමට පනතක් වහාම සම්මත කර එම පනත් කෙටුම්පත අනුමත කිරගැනීම සඳහා ජනමත විචාරණයක් හැකි ඉක්මනින් පැවැත්වීමට පාර්ලිමේන්තුව එකඟ කරගැනීම. මෙය තමයි ඉතාම වැදගත් දැන් කරගතයුතුම දෙය. ඉදිරි උද්ඝෝෂණවලදී අප ඉල්ලා සිටිය යුත්තේ මෙයයි. එකම ඉල්ලීමක් සහිත පුවරු රැගෙන මිලියන සංඛ්‍යාත ජනතාවක් ඉතා සාමකාමීව එක හඬින් පෙල ගැසුනොත් එය දේශීය මෙන්ම විදේශීකයන්ගේද අවධානය දිනා ගනු ඇති අතර රජයට එය නොසලකා හැරීම දුෂ්කර වනු ඇත. "මේස යට ගනුදෙනු සංස්කෘතියක" දශක ගණනාවක් ජීවත් වෙමින්, ස්වාධීන අධිකරණය, පොලිසිය, හමුදාව සහ අනෙකුත් වැදගත් ආයතන අවභාවිතාකරන, අදක්ශ සදාචාරාත්මක බැවින් බංකොලොත් තක්කඩි රැළක් අප පාර්ලිමේන්තුවේ සිටින තාක් කල්, විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අපට නොහැකිවනු ඇත. අපි දුක්ඛිත ජීවිතයක් දිගටම ගත කරනු ඇත☹ IMF සහ අපට අනුකම්පා කරන විදේශික ජාතීන් අපව ජීවත් කරවීම සඳහා පමණක් ප්‍රමානවත් (දුගී යාචකයකුට මෙන්) සුලු අදාර පමනක් දෙනු ඇත. රනිල් කපටි නරියා අපව යළි සෞභාග්‍යයේ මාවතට ගෙන යනු ඇතැයි සිතන අය, කරුණාකර වහාම මානසික වෙදෙකුගෙන් උපදෙස් ලබාගන්න. මිත්‍රවරැනි කරුණාකර දැන්වත් අවදි වන්න.🙏

  • @k.klakmal7486
    @k.klakmal74863 жыл бұрын

    දැන් තත්වය වෙනස් සහොදරයා ඔයා රාජපක්ෂලාට කඩේද යන්නේ

  • @kalanapabasara4689
    @kalanapabasara4689 Жыл бұрын

  • @TheKamala2009
    @TheKamala20093 жыл бұрын

    Love to all heros who lost their lives for the betterment of motherland ❤

Келесі