Voice of leadership -- JVP leader Rohana wijeweera

#SLShow #JVP #RohanaWijeweera
Facebook : / slshowtube
Twitter : / slshowtube
Google+ : plus.google.com/u/0/+SLShowTube

Пікірлер: 455

  • @tharinduliyanage8954
    @tharinduliyanage89542 ай бұрын

    2024 ත් මේක අහනවා යකෝ අපි. ආදරෙයි මගෙ සහෝදරයා....🚩🔔❤

  • @user-ej2iz8cz4t
    @user-ej2iz8cz4t5 ай бұрын

    This is 2024, still listening 🙏

  • @sankarajapaksha7555
    @sankarajapaksha75552 жыл бұрын

    මේ මනුස්සයා එදා ජනාධිපති උනානම් ,අද ලංකාව ලෝකේ බලවත් රටක්..

  • @cheemstechgaming3306

    @cheemstechgaming3306

    11 ай бұрын

    Ekenm❤️

  • @dharmasriharangala8876

    @dharmasriharangala8876

    10 ай бұрын

    අපේ යුතුකම ඉටුකලොත් ඔහු නැවත උපදීවි.🗳️❤🇱🇰

  • @user-se1se7ei1n

    @user-se1se7ei1n

    5 ай бұрын

    අපි නැවත ඔහුට ජීවය දෙමු

  • @tharinduliyanage8954

    @tharinduliyanage8954

    2 ай бұрын

    ​​@@user-se1se7ei1n ඒක කරන්නම ඕනෙ වැඩක් සහෝදරයා...🚩🔔

  • @lasindup5
    @lasindup53 жыл бұрын

    50 වෙනි පාරටත් අහන්නෙ කැක්කුමට❤️ ජ.වි.පෙ.🤟❤️

  • @pathirana90

    @pathirana90

    2 жыл бұрын

    💖🥺

  • @LyricLegacy629

    @LyricLegacy629

    Жыл бұрын

    wara gana danne ne eth sehena wathawak ahuwa

  • @Hasithahishan

    @Hasithahishan

    5 ай бұрын

    ඔය කැක්කුමට බෙහෙත් ටිකක් ගන්න .

  • @user-el7kw8sg2p

    @user-el7kw8sg2p

    5 ай бұрын

    ​@@Hasithahishanපල යකෝ යන්න

  • @user-se1se7ei1n

    @user-se1se7ei1n

    5 ай бұрын

    ​@@Hasithahishanරට ජාතිය ගැන කැක්කුමක් නැති මීහරකෙක්

  • @chinthanawimukthi1765
    @chinthanawimukthi17654 жыл бұрын

    උදාරතර නායකයෙක් මෙතුමා මරාදැමූ අයට සාපවේවා!

  • @dmsdissa8682

    @dmsdissa8682

    3 жыл бұрын

    Aniwaryenma sapawewa

  • @takuyamisaki8394

    @takuyamisaki8394

    Жыл бұрын

    රනිල්

  • @user-se1se7ei1n

    @user-se1se7ei1n

    5 ай бұрын

    අනිවාර්ය යෙන් ම හෙන හතම වැදියන්

  • @nevergiveup2734
    @nevergiveup27343 жыл бұрын

    මගේ එකම දේශපාලන නායකයා... ඔබේ ප්‍රතිපත්ති අරන් යන්න ඒ වෙනුවෙන් මැරෙන්න අපි ඉන්නවා..

  • @ishanthishiromala

    @ishanthishiromala

    Жыл бұрын

    Keep

  • @KapilaWimalasena

    @KapilaWimalasena

    11 ай бұрын

    සහෝදරයා ඔබ ජනතාවගේ සිත් තුල සදා ජීවමානයි

  • @wathsalamadushani4740
    @wathsalamadushani47404 жыл бұрын

    😥😥අනාගත වීප්ලවයට ජය,ජය,ජය

  • @affordbay6700
    @affordbay67002 жыл бұрын

    ඔබ මැරැනේ නැ... ඔබ ජිවමානයි අපේ සිත්තුල. ඔබෙි අරමුණ දිනවිමට අපි කැපවෙමු.

  • @Hasithahishan

    @Hasithahishan

    5 ай бұрын

    හීන හීනම තමයි සැමදා

  • @wasthu6696
    @wasthu66962 жыл бұрын

    මොහු ඉතාම නිර්භීත නායකයෙක් මොහුගේ කතා විලාශය සිත් ඇද ගන්නා සුළු තියුණු ලෙස හදවත සිප ගන්නවා ❤

  • @NIMSARAWEERAKOON
    @NIMSARAWEERAKOON3 жыл бұрын

    2020 අහන අය

  • @anandadissanayaka5329

    @anandadissanayaka5329

    3 жыл бұрын

    2021

  • @sajithlakshan7969

    @sajithlakshan7969

    3 жыл бұрын

    @@anandadissanayaka5329 api pin kale nha me wage hela weerayo inna kale jivath wenna e gana adatath pasu thawenawa mama :'(

  • @hirushanmavinda5424

    @hirushanmavinda5424

    2 жыл бұрын

    2022..❤️

  • @OG-ss4pu

    @OG-ss4pu

    2 жыл бұрын

    22

  • @dilshansuramya4750
    @dilshansuramya47502 жыл бұрын

    නිර්ධන පන්තියේ විමුක්තිය වෙනුවෙන් සටන් කල ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සදාදරණීය නායක රෝහණ විජේවීර සහෝදරයා ආදරයෙන් සිහිපත් කරමු...

  • @lankacricket2928
    @lankacricket29282 жыл бұрын

    එදා එකපාරක් ජානදිපති උනානම් අද අපි සතුටින් එහෙම උන්නති නිසා තාමත් අපි දුක් විදිනවා

  • @SkySportupdates18

    @SkySportupdates18

    5 ай бұрын

    😂

  • @theanimal186

    @theanimal186

    5 ай бұрын

    ​@@SkySportupdates18naki mainage wahalek detetched😂😂😂

  • @SkySportupdates18

    @SkySportupdates18

    5 ай бұрын

    @@theanimal186 naa

  • @user-wm3xw1vz6m

    @user-wm3xw1vz6m

    2 ай бұрын

    උතුරු කොරියාවෙ වගෙ ඉන්න තිබ්බ. චන්ද එහෙම මොකුත් නෑ

  • @sunilwickramarathna388
    @sunilwickramarathna38811 ай бұрын

    අනාගතය දුටු මහා වියතානෙනි ඔබ සදා අමරණීයයි ඔබගේ දර්ශනය වැඩ පිලිවෙල සුපිරි ම සුපිරයි

  • @deshanbandara5005
    @deshanbandara500511 ай бұрын

    කොච්චර මැරුවත් කවදාවත් මිනිස්සුන්ගෙ හදවත් වලින් මරන්න බැරි චරිත ❤🙏

  • @mrs.67
    @mrs.672 жыл бұрын

    ඔබ සදා අමරණීයයි...

  • @vasanthakolongahapitiya7056
    @vasanthakolongahapitiya70569 жыл бұрын

    ශ්‍රේෂ්ඨ නායකයෙක්.......! A Great Leader ...!!!!!

  • @powerbeats876

    @powerbeats876

    4 жыл бұрын

    Akatu vanna sahodara akamutuva Pahath dashapalanayata viruddava janata balaveegaya chat.whatsapp.com/LyN65fp8jwQ67fVwWNTXns

  • @oshinfernando3378
    @oshinfernando33782 жыл бұрын

    ඒදා ඔහු ඇතුලු උගතුන් මේ රටේ පැවති ආණ්ඩුව විසින් මරා නොමැදුවනම් අද අපේ රට කොච්චර ලස්සන් වෙයිද 😥❤ ඔබ සදාඅමරනීයයි 🙏 ස්තූතයී ලක් වැසියන් වෙනුවෙන් නැගූ හඩට ස්තූතියී ලක්මව වෙනුවෙන් නොපැකිලිව දිවි පීදූ ඔබ ඇතුලු සියලුම උගතුන්ට ❤ ඔබ නැති අඩුව අද රටට දැනෙනවා අදත් තරැණයෝ අරගලේ. අරගලේට ජය !!!

  • @hannalee2773
    @hannalee27733 жыл бұрын

    විප්ලවීය නායකයානනී අපගේ උත්තමාචාරය 👈👈👈👌👌👌🌹🌹🌹🚩🚩🚩

  • @rathsarakofficial
    @rathsarakofficial3 жыл бұрын

    ශ්‍රේෂ්ඨ නායකයෙක් ⭐❤

  • @udararathnayaka6464
    @udararathnayaka64643 жыл бұрын

    ඔබ සාද අමරනියයි සහොදරයා

  • @Hasithahishan

    @Hasithahishan

    4 ай бұрын

    දැන් අපායෙ අැති .

  • @dila0615
    @dila06156 жыл бұрын

    පසුබිමින් ඇසෙන මහා අත්පොලසන් නාද එකල ජවිපෙ ජනප්‍රියතාවට හොඳම උදාහරනයක්..පාලකයො බය වුනේ ඒ දේට

  • @d.s.nd.s9172

    @d.s.nd.s9172

    5 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @chathunibalasooriya3364

    @chathunibalasooriya3364

    2 жыл бұрын

    අද අනුර සහෝදරයන් වෙත ජනයා රැස් වෙනවට බය වෙලා බිත්තර ගහන්නෙත් ඒකයි

  • @user-lo1th2br7h

    @user-lo1th2br7h

    19 күн бұрын

    ​@@chathunibalasooriya3364විජේවීර සම කරෑකිද බ්න් අනුර පරයව 😂😂😂

  • @chathunibalasooriya3364

    @chathunibalasooriya3364

    18 күн бұрын

    @@user-lo1th2br7h ඔයාගේ කතා විලාශයෙන් තේරෙනවා ඔයාගේ මානසික මට්ටම, අධ්‍යාපන මට්ටම, පවුල් පසුබිම 😌💜️

  • @chathunibalasooriya3364

    @chathunibalasooriya3364

    18 күн бұрын

    @@user-lo1th2br7h ඔයාගේ කතා විලාශයෙන් ඔයාගේ මානසික මට්ටම, අධ්‍යාපන මට්ටම, පවුල් පසුබිම පේනවා 😌💜️

  • @kusaljayasooriya4036
    @kusaljayasooriya40362 жыл бұрын

    ඒ කාලේ මිනිස්සු මේවා සිහි බුද්ධියෙන් මේවා ඇහුවා නම අද මෙහෙම වෙන් නෑ. 🙁

  • @ajithnisantha7820
    @ajithnisantha78205 жыл бұрын

    යලිත් අපි අතර ඉපදිවා සහොදරයා

  • @pasindulakshan9860

    @pasindulakshan9860

    4 жыл бұрын

    මාක්ස්වාදයේ නැවත ඉපදීම විස්වාස කරනවද 😂

  • @wekandawalathero8872
    @wekandawalathero8872 Жыл бұрын

    ආදරනීය සහෝදරය ආදරෙයි ඔබේ දර්ශනයට ආදරෙයි ඔබ තිස්සමහාරාමෙ මුට්ට කරගහල අපට හදල දුන්න පක්ෂයට ජීවිතය ගියත් මමනම් ජ වි පෙ ඔබට අපගේ විප්ලවීය උපහාරය

  • @supunchristopher8426
    @supunchristopher84263 жыл бұрын

    2021 අහන අය

  • @manojpansilu8811
    @manojpansilu88115 жыл бұрын

    ඔබයි හදවතේ නායකයා

  • @sithuminipriyadarshani5687
    @sithuminipriyadarshani568711 ай бұрын

    ඔබේ කතාව අදටත් වලංගුයි... නිර්ධන පන්තියට බලය එන කාලය වැඩි ඈතක නෙමෙයි...jvp/npp ජය

  • @Hasithahishan

    @Hasithahishan

    4 ай бұрын

    මොකක්ද බන් උඹ ඔය කියන නිර්ධන පන්තිය .කිසිම කෙනෙකුට අත නොපා අවංකව කර්මාන්තයක් හෝ රැකියාවක් කරගෙන ජීවත් වෙනවා නන් එයාලා පොහොසතුන් තමයි .කෙනෙක් යහපත් කර්මාන්තයක් කරලාහරි රැකියාවක් කරලා හරි අාර්ථික අතින් ඉහල තැනක ඉන්නවානන් එ්වා භුක්ති විදින්න එ් අයට අයිතියක් තියෙනවා .jvp1980 1990 සමාජවාදය කියලා වසංගයක් මේ රටේ පතුරවලා කරපු විනාසය මොන තරන් නින්දිත ක්‍රියාවක්ද .jvpඑකේ උන් බලයට කෑදරකමෙන් රටෙහි බලය තමන්ට අෑදා ගන්න මොනතරම් දැගලුවද කියලා එ් කාලෙ ජීවත් උන අද ජීවත් වන මනුස්සයො දන්නවා .අයිඩින්ටි කාඩ් එකතු කෙරුවා .රෑට ගෙවල් වලට ලිහින් කිව්වා ලාම්පු නිවා පල්ලා කියලා.අවුරුද්දට වට්ටක්කයි බතුන් කන්න කිව්වා .ඔය jvpඑකෙන් කරපු කිසිම දෙයක් නෑ .

  • @naturewithkamal6515
    @naturewithkamal65152 жыл бұрын

    ආදරනීය සහෝ ඔබ අමරනීය නායකයෙක්,,,,,,,,

  • @saranichamathka7586
    @saranichamathka75862 жыл бұрын

    සදාදරණීය නායකයා

  • @madhushamali2009
    @madhushamali20095 жыл бұрын

    උතුම් නායකයෙක්..

  • @ravindulakmal7954
    @ravindulakmal79546 жыл бұрын

    "සදා කලීක වහල් භවය නෙත් නම් ජිවිත පිදීම......."

  • @AsankaL
    @AsankaL5 жыл бұрын

    මේ වගේ ශ්‍රෙශ්ඨ නායකයෙක් අපට අහිමි කල කාලකන්නි unp ය සුන්නද්දුවිලි වෙලා යා යුතුයි...

  • @powerbeats876

    @powerbeats876

    4 жыл бұрын

    Akatu vanna sahodara akamutuva Pahath dashapalanayata viruddava janata balaveegaya chat.whatsapp.com/LyN65fp8jwQ67fVwWNTXns

  • @Tresure41

    @Tresure41

    3 жыл бұрын

    බලාපොරොත්තුව ඉෂ්ට වෙලා තියෙන්නේ සහෝදරයා

  • @user-ts5tb7qe7q

    @user-ts5tb7qe7q

    3 жыл бұрын

    @@Tresure41 අනිවාර්යයෙන්ම ඔබ හරි

  • @umeshdissanayake2030

    @umeshdissanayake2030

    3 жыл бұрын

    Aniwa sahodaraya

  • @epitagamaliyanaarachchiged1693

    @epitagamaliyanaarachchiged1693

    3 жыл бұрын

    ඉවරයි ඊලග ඒවත් ඉවර වේගෙන එන්නෙ

  • @sachinthaindunuwan8420
    @sachinthaindunuwan84203 жыл бұрын

    නොමැකෙන අමරණීය මතකයක්.😢😢

  • @dhewage8311

    @dhewage8311

    10 ай бұрын

    Adat...api..oba..samag

  • @kasunmadusanka3045
    @kasunmadusanka30452 жыл бұрын

    තවමත් රටේ සිටින දේශපාලන වහලුන් මේ උතුම් මිනිසාගේ නුගුනම ගයයි.වරදක් නැත.දේශපාලකයන් විසින් ඔවුනට අවැසි වහල්භාවය මෙහි ඉතා හොදින් පැල කර ඇත.එයින් මුදවා ගැනීම නම් ඉතා අපහසු කාර්යකි.මෙතුමා එවකට ගත් ක්‍රියාමාර්ග වල යම් යම් අඩුපාඩි වැරදි සහගත ⁣තත්වයන් තිබුනද එතුමාගේ දර්ශනය ඉතාමත් ශ්‍රේෂ්ඨය. විප්ලවවාදියාණනි.ඔබට නිවන් සුව.....💜️

  • @wsfernando9878
    @wsfernando98785 ай бұрын

    දැන් මේ කතා ආහනොකට දුකක් දැනෙන්නේ අපේ වැඩිහිටියෝ මොහු කියපු දේවල් ඇහැහුවනම් අද අපිට මේ වගේ රටක් නෙමේ එහෙනම් අපේ පවුකාරකමට මොහුව මරා දැම්මා මව් බිම වෙනුවෙන් දිවි පුදන වීරයෝ ජීවමානයි මාලිමාවට ජය රටට සුබ වේවා .

  • @user-hd1cn9zs2g
    @user-hd1cn9zs2g5 ай бұрын

    එදා ඔබ තුමා මැරැවේ් නැත්තන් අපේ දරැවෝ අපි මෙහෙම දුක් විදින් නෑ මෙයාව මරන්න උදවි උන සෑම කෙනාටම හෙනම වැදියන්

  • @gayanrathnasiri1781
    @gayanrathnasiri17812 жыл бұрын

    1974/12/01 මැගසින් C කුටිය. සිරකරු:- නෙක ගරු බුහුමන් විදිම්න් සිටින එම්බා කැප්පෙටිපොල හිස් කබල තා කුමක් පිණිස මෙහි සිටීද? හිස්කබල :- අයුක්තියට එරෙහිව, පීඩනයට එරෙහිව, අසාධාරණයට එරෙහිව, අන්තනෝමතිකත්වයට එරෙහිව මිනිසාට සටන් වදින්නට අයිතියක් ඇති බව රටට ලොවට කියා පාන්නට මා මෙහි සිටිම්. සදා නොමියන හඞ ❤️❤️❤️❤️

  • @dcfilmcut1367
    @dcfilmcut13672 жыл бұрын

    අද වෙන දේවල් ගැන විජේවීර එදා කොහොම අනාවැකි කිව්වාද මන්දා💔

  • @Hasithahishan

    @Hasithahishan

    4 ай бұрын

    Jvpජේවිපි කාලකණි හැත්ත 1980 1990 හිටියෙ නැත්තන් අද මේ රට ලෝකයෙ දියුණු රටක්

  • @DhanushkaGunarathna

    @DhanushkaGunarathna

    3 ай бұрын

    @@HasithahishanGu NP hitiye naththam thamai ada diunu ratak wenne

  • @indukagnanasena6577
    @indukagnanasena65772 жыл бұрын

    පැළ කරන්නට අවැසි නම්, කාලයද රිසි නම් තවත් කුමකට ඉසිඹුලම්ද අපි?, වගුරුවා දහඩිය කඳුළු කැටි ගැසුනු රුධිරය , හෙලා දෙරණත අවසන් සුසුම් පොද, අපේ අතීත සොහොයුරන් නිමවා ඇත්නම් රන්වන් මිහි මඩල ඔවුනගේ භෂ්මාවශේෂයෙන් , ඉතින් අපි පැළ කරමු , විසුරුවමු දෙරණත සිසාරා , දලු දමා වැඩෙන්නට පලා පැහැයෙන් , සමජවාදයේ රන් බිජු , ලෝකයම එකලු කරන සමජවාදයේ රන් බිජු !!

  • @mudaligemudali2944
    @mudaligemudali29442 жыл бұрын

    JVP එදා සිට කියාගෙන එන කතාව ඉදිරි මැතිවරණයකදීවත් පිලිගන්නට ජනතාව රටෙි ඇත්ත පුරවැසියන් වෙිනම්........හිගමන් යදින රටට සාධාරණය ඉටුවෙිවි.

  • @nihalranabahu615
    @nihalranabahu6158 жыл бұрын

    සදා අමරණීයයි.......

  • @evilesprite9822
    @evilesprite98222 жыл бұрын

    මේ දේවල් බලන්න අහන්න හිතුනේ නෑනේ මීට කලින් රාජපක්ශලාට කඩේ ගිය මම වගේ මෝඩ මීහරකෙක්

  • @damithnamaldissanayake7798

    @damithnamaldissanayake7798

    2 жыл бұрын

    👍

  • @chathunibalasooriya3364

    @chathunibalasooriya3364

    2 жыл бұрын

    හරි මඟට එන්න සහෝදරයා. අපිට පුළුවන් එකතු වෙලා ජනතාව දිනවන්න.

  • @NishaniManjula-pu4yw

    @NishaniManjula-pu4yw

    3 ай бұрын

    මේ මනුෂ්‍යයා කියන දෙවල් එදා therum gaththe නෑ ගොඩක් ජනතාව ..

  • @chethiyalakshan5797

    @chethiyalakshan5797

    3 ай бұрын

    කවදාහෝ අපි පතන ලෝකය ගොඩනැගෙයි

  • @rocarshort5248
    @rocarshort5248 Жыл бұрын

    මෙක අහනවා දැකලා මට ඇඩුනා .. ගෙදර අය අහනවා ඇයි අඩන්නෙ කියලා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @SkySportupdates18

    @SkySportupdates18

    5 ай бұрын

    😅

  • @viranchanura3834
    @viranchanura38342 жыл бұрын

    සහෝදරයන් දිවි පිදුවද තවත් සහෝදරයන් දහස් ගාණක් උපදීවී💐🙏🏽🇱🇰🇯🇵

  • @allchannel3669
    @allchannel366910 жыл бұрын

    රටක පරිවර්තනයක් කල නායකයාගේ කතා තරුණ අපට අහන්න තවත් කතා පල කරන මෙන් අපි ඉල්ලාසිටීමු.ජෙ.වි.පි ඔබට ජය!

  • @roshanperera2391

    @roshanperera2391

    5 жыл бұрын

    l Like good idea

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs56652 жыл бұрын

    නැවතත් මේ බිමේ ඉපදේවා 🙏🙏🙏 නායකයාණනි

  • @shehansl2602
    @shehansl26024 жыл бұрын

    ඔබ හිටියානම් ❤️❤️❤️

  • @tharakaprageethjayasiri1061
    @tharakaprageethjayasiri10612 жыл бұрын

    උඹ තමයි හොඳම විසදුම මේ මහපොලව මත අදත් හිටිය නම්.

  • @lasindueshan3710
    @lasindueshan37108 ай бұрын

    විරයා මියගියද වීරත්වය කිසි දා මිය නොයයි ❤

  • @sandayakumari8445
    @sandayakumari84456 жыл бұрын

    ආදරනීය නායකයෙක් ඔබ වැනි අබීත නායකයෙන් නොමැති සියලු ජනතාව අද අසරනයි ඔබේ නොව අපගේ අවාසනාවයි ඔබ සදා අමරනීයයි

  • @pathirana90
    @pathirana902 жыл бұрын

    අපෙ කාලකන්නියන්ට මෙවා තෙරෙන්නෙ නැ .💖🥺😟

  • @chamidumadusha4976
    @chamidumadusha49762 жыл бұрын

    විජේවීර ආගමක් නම් , මම එහි බැතිමතෙක් මේතරම් ඈත්තක් වෙනනෑ සහෝදරයිනි!

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 Жыл бұрын

    npp jvp ජාතික ජන බලවේගය ජයවේවා අනුර kumara දීසානායක sahodaraya ජනාධිපති කරමු එම කන්ඩායම සමග ඉදිරියට යmu ජයවේවා බුදු සරනයි dewi pihitai good luck2017/2022 2024💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @rushanweerasinghe639
    @rushanweerasinghe6392 жыл бұрын

    ඔබේ හඬ සදා අමරණියයි නියමුවානෙනි... ❤️❤️❤️❤️

  • @migidadesilva6104
    @migidadesilva61045 жыл бұрын

    අපේම අවාසනාවට නැති වූ පරිනත මානව හිත වාදියා. මම රොහන සහූදරයා සමග හිටියෙ.අන්තිමෙදි 69දි මම අයින් උන මත වාදී ප්‍රශ්න උඩ. නමුත් රොහන සහොදරයාගෙ වියපාරය මම අගය කරමි. අපට ඇති එකම විකල්පට ඔහුගෙ මග පෙන් වීමය.

  • @prabuddhamanoj2728

    @prabuddhamanoj2728

    Ай бұрын

    ඔබතුමා දැන් කොහෙද ඉන්නෙ?

  • @Tharun_Manusha
    @Tharun_Manusha2 жыл бұрын

    රෝහණ සහෝදරයා ❤🇱🇰

  • @d.s.nd.s9172
    @d.s.nd.s91726 жыл бұрын

    ඔබට සම්බුදු සරණයි , ඔබට ratama nayagethi,

  • @shainipeiris3763
    @shainipeiris37632 жыл бұрын

    සදා ජීවමාන නායකයෙක්❤

  • @GARUDA047
    @GARUDA0472 жыл бұрын

    සහෝදරයා ඔබ සදා අමරනීය......යයි

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u3 жыл бұрын

    හරීම. දුකයි..වෙදනාවයි..රොහන විජේවීර මහතාගාතනය කල එක හිරෙ තියලා ඒ මොළයෙන් වැඩ ගන්න තිබුණා. රටට. අවංකව ආදරය කල නායකයෙක් විදියට මම. දකින්නෙ. තවම ...වරක් හො මෙරට තුල රජකලානම් (මිනිසුන් පීඩාවට පත්කරන...පාලන ක්‍රමයක් දැන් තියෙන්නේ.).මෙ රටෙ පාලනය...මෙහෙම වෙන්නේ...නැහැ ගොඩාක් වෙනස් වෙනව. සිරිමාවො ඔහූගෙන් හොඳ. අදහස්. උකහා ගෙන... ගොඩාක් දෙ කරලා...තියෙනව...ඒ..එදා..ඇත්ත වශයෙන්ම මෙවැනි. බුද්ධි මත් මිනිසුන්. රටට. ප්‍රයොජනවත්...හිරෙම. තියන්න තිබුණා.

  • @nuwanasanka-vt2sh
    @nuwanasanka-vt2sh Жыл бұрын

    සුපිරි මිනිහෙක් ❤

  • @emmanuelsilva9389
    @emmanuelsilva93892 жыл бұрын

    හිටපු පළකයො හැමදාම ගියේ එකම පීල්ලෙ.පීල්ල ගලවා ඕකුන් එලවා සමාජවාදී රටක් බිහිවේවා .

  • @calistafernando1713
    @calistafernando17134 жыл бұрын

    එදා අපට ජේ වී පී කියන්කෙ ඉතාම අමානුෂික සන්නද්ද මැරකල්ලියක් බවයි 1964 65 ඒකාලෙ අපේ දෙමාපියනුත් එතරමි උගත් නොවන බැවින් අපිද ඉතාම භයකින් තමයි හිටියෙ එතකොට අපි අවු 12 14 යන වයස්වල අපට තේරුමි යන කාලය එනවිට රටෙ වෙන්න ඕන හැමදෙයක් සිදුවෙමින් තිබුනත් යටිහිතේ හිබුන මෙ සන්නද්ද තරුනයො නීතිගරුක අයබව එදා රටෙ මිනිස් ගාතනවලට වගකිය යුත්තෙ පැවති පාලකයෝමතමයි මුන් දෙගොල්ලම එදත් අදත් කරන්නෙ එකමදේ ඒකයි ඇත්ත රෝහන විජේවීර එදා කල කතාව අදටත් ගැලපෙනවා ඔහුට ඈත අවුරුරුදු 40 50 වෙනදේ පෙනිල තිබුන හරියටම හරි

  • @chathurapasindu4776
    @chathurapasindu47762 жыл бұрын

    දේශපාලන බිහි වු උත්තරිතටම මිනිසා.හරිනම් මේවා පේල පොත්වල ලියවෙන්න ඔනේ

  • @sisirakumburegedara8058
    @sisirakumburegedara80584 жыл бұрын

    ඔහු ද ජේසු තුමා මෙන් කුරැසියේ ඇන ගසා හමාරයි දැන් අපවිසින් කල යුත්තේ ඔහු වසින් නැගු නිර්ධන පන්තියේ හඞ මරාදැමීම ට නොදී මයි එහෙත් අද ඔහු ට එරෙහි වී ඇත්තේ දමේ නිර්ධන පන්තියයි අද ධනපතියන් ගේ මුදලට යටවී බත්බැලයන් වී ඇත අ⁣පේ පැතුම ඔබ පැතු ඒ ලෝකයයි

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda45542 жыл бұрын

    යාචක ආර්තිකයක් වෙනුවට සංවර්දන ආර්තිකයක් ජවිපෙ

  • @suniljayasiri8342
    @suniljayasiri83422 жыл бұрын

    ආදර සහෝදරයා ඔබගේ උතුම් පරමාර්ථය අද ව්නාශ කලා

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 Жыл бұрын

    ඔබ එදා හඩ නැගුවේ ලංකාවට අද මේ වෙලා තියෙන විනාසය කලින් දැකලද කියලා දැන් හිතෙනවා. Wepon එකක් අතට දෙන්න ඕනේ ඒකට සුදුසු පුද්ගලයෝන්ට විතරයි. උගත් නමුත් උඩගු මෝඩ මිනිස්සුන්ගේ අතට ආයුද ගිහින් උන් ඒවායින් පෞද්ගලික තරහ මරහ පිරිමහගන්න ගියා නිසා හෝ බිම් මට්ටමේ සාමාන්‍ය මිනිසුන්ගේ සහය අහිමි උන එක විප්ලවය අසාර්ථක වෙන්න එක හේතුවක්. ඔබ එදා නෙමේ අදයි ඉන්න තිබ්බේ. ජිවිතෙන්ම වන්දි ගෙවපු ශ්‍රේෂ්ට නායකයෙක් ❤️

  • @maduraenterprises8262
    @maduraenterprises82622 жыл бұрын

    2022/5 masa අහන අය

  • @dharmasriharangala8876
    @dharmasriharangala887610 ай бұрын

    එදා තේරුණේ නෑ! ඒත් අදතේරුම් ගත්තා!! අපට සමාව දෙන්න මැතිඳුනි, ඔබ අප වෙනුවෙන් තවමත් දිවි පුදා නෑ!!!♥️🇱🇰

  • @samankumara5756
    @samankumara57564 жыл бұрын

    නිහඩව තීරණය....

  • @nishanthalakpriya4525
    @nishanthalakpriya45256 жыл бұрын

    Great Leader! Though you were killed You are always in our heart!

  • @niroliongaming2165
    @niroliongaming21652 жыл бұрын

    Rohana Wijeweera 🔥❤

  • @tusithamakandura6987
    @tusithamakandura69872 жыл бұрын

    How we wish you were alive with us now sir.

  • @neilratnayake9815
    @neilratnayake98155 жыл бұрын

    රෝහණ සහෝදරයා . ඔබ ගොඩනැගු ඒ ශ්‍රේෂ්ට ව්‍යාපාරයේ මුලික සිද්ධාන්තයන් නුතන නායකයින් අද අමු අමුවේ ගණිකා වෘත්තියේ යොදවා අවසන් . ඔබව පණපිටින් පුළුස්සා දැමූ ඒ ඝාතකයින් සමග ඔබේ ව්‍යාපාරයේ නුතන නායකයන් අද ප්‍රසිද්ධියේ සංවාසයේ යෙදෙමින් සිටී .

  • @uuujayasinghe1831

    @uuujayasinghe1831

    5 жыл бұрын

    උඹට හරි අමාරු ඇති නේද?

  • @digitalmartpc441

    @digitalmartpc441

    4 жыл бұрын

    ඇත්තටම විජේවීර සහෝදරයාට මොකද කලෙ ජේ ආර්? අරගෙම ගිහින් මොකක් කලාද කියල අදටත් අපි දන්නෙ නැ.

  • @niroshalakmali4326

    @niroshalakmali4326

    4 ай бұрын

    මහින්දලට සජිත්ලට රනිල්ලට ගොට්ට අල්ලල ජීවත්වෙන අය කියන කතාව ඕක😂😂

  • @iresharuwanpathirana3014
    @iresharuwanpathirana30149 жыл бұрын

    the great leader in the sri Lankan history.we all love u forever and one day we will make your dream country.

  • @hacking9077
    @hacking90772 жыл бұрын

    True Hero

  • @susilperera5747
    @susilperera57477 ай бұрын

    අනුර දිසානායක ජය වේවා 👏👏🙏🙏👍👍

  • @sayeedaslam8070
    @sayeedaslam80703 жыл бұрын

    very nice speech. we need like this leadership

  • @achirakld
    @achirakld6 жыл бұрын

    කියවා අසා තේරුම් ගිය හැටියට මේ බුද්ධිමතා තරම් ලෝකයේම කරක් ගහල අත්දැකීම් එකතුකරගත් දේශපාලන උගතෙක් කතාවට දක්ශ අයෙක් මේ රටේ දැනටත්, ඒකාලෙත් ඉන්න නැතුව ඇති. අපි දන්නා වර්තමානයේ විවිධ වර්න වලට උඩින් රතු පොරවාගත් ලප ඇත්තෝ මේ මනුස්සය පීඩාවට ලක්වෙවී රටට දෙන්න හදපු රට ගේන්න හදපු මාර්ගය මොකක්ද කියලවත් තේරුම් නොදන්නවා ඇති. දනපති දෝලාව කරේ අරන් යන ඉත්තන් නිසා ඒ දේවල් තේරුම් ගන්න උවමනාවක් වත් නැතුව ඇති. වෙනත් පාක්ෂිකයෙක් උනත් මොහු කවුද කියා සෙවීමට තිබු උවමනාව නිසා මටනම් තේරුම් ගිය එකමදේ ඔහු එකවරක් මේ රටේ ජනාධිපති උනානම් අද ආසියාවේ ආදර්ශය අපි වෙන්නට තිබුනා. කිසිම පුරවැසියකු කිසිම රාජ්‍ය ආයතනයක රස්තියාදු නොවෙන්න තිබුන. රජය ඒ වනුවට ජනතාව දෙපතුල ලගට එන ජනතාව උසස් කරන ජනතාවගේ ආයතනය වීමට තිබුනා. නමුත් දන බල ලෝබ ආත්මාර්ථකාමී පවුකාරයි ඔහුත් සමග පනපිටින් රටේ ලස්සන අද දවස එදා අලු කලා. .

  • @dmsdissa8682

    @dmsdissa8682

    3 жыл бұрын

    piyaneni oba api dekala nethath ahinsaka api obage hada ahanawa api hadawathin hadanawa piyaneni obata niwan suwa

  • @kamalarangani1801

    @kamalarangani1801

    2 жыл бұрын

    👍👍👍👍🙏🙏🙏

  • @osaneth

    @osaneth

    2 жыл бұрын

    ඒකාලේ මිනිස්සුත් රෝහණට බැන්නේ අද අනුරට බනිනවා වගේ තමයි

  • @lahirufernando6253

    @lahirufernando6253

    11 ай бұрын

    @@osaneth Sirawata

  • @percywick7005
    @percywick70054 жыл бұрын

    මේ වගේ දැන් කෞද කතා කරන්නේ එකෙක් ඉන්නවද

  • @MbM_Records
    @MbM_Records9 жыл бұрын

    මේ මනුස්සය රටේ ජනාධිපති උනා නං අද මේ රට සුර පුරයක්.....කාලකන්නි හැත්ත මේ රත්තරං මිනිස්සුන්ව මරල දැම්ම.....

  • @darshanj89

    @darshanj89

    9 жыл бұрын

    nikan palayan pakayo yanna

  • @MbM_Records

    @MbM_Records

    9 жыл бұрын

    umbe jaathakee pennanne nathuwa hitapan haraka anawashya ewata kata noda...

  • @vasanthakolongahapitiya7056

    @vasanthakolongahapitiya7056

    9 жыл бұрын

    Darshan Rox මු වගේ ගොන් හරකෙක්

  • @ultrajn25

    @ultrajn25

    9 жыл бұрын

    yep a whole of southern sri lanka was a Surapurayak during 87-89.

  • @vasanthakolongahapitiya7056

    @vasanthakolongahapitiya7056

    9 жыл бұрын

    මොහු නියම නායකයෙක්. මෙවන් ශ්‍රේෂ්ඨ නායකයෙක් අයෙත් මෙරටේ කවදාවත් පහල වෙන්නේ නැහැ.....! මේ රටේ කාලකන්නි පාලක හැත්ත මේ ලෝකයක් වටිනා මනුස්සය, නායකයා විනාශ කළා .... එකේ පලවිපාක අද බුක්තිවින්දින්නේ නිර්ධන පාන්තික අසරණ සාමාන්‍ය රටවැසියෝ වන අපි ... ඔබ අපගේ මතකයෙන් ඇත් වෙන්නේ නැහැ කිසිම දිනක........!!!!!! නිල් , කොළ , රතු පාටින් අන්ද වෙලා ඉන්න මේ රටේ බත්බැලයන්ටනම් මේ වීරෝධාර නායකයා විහිළුවක් වගේ පේනවා ඇති..... එත් නිර්ධන පාන්තික අසරණ සාමාන්‍ය රටවැසියෝ වන අපිට මෙතුමා වීරයෙක්........! නියම , ශ්‍රේෂ්ඨ නායකයෙක්....

  • @dilshansuramya4750
    @dilshansuramya47502 жыл бұрын

    ධනේශ්වරයන්ට කඩේ යන නිර්ධන අයට ඔහු කිව්වෙ කුනම්මඩු ඇත්තෝ කියාය... 7:30

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x3 күн бұрын

    ඔබතුමා මැරුන්නැ සහොදරයා ඔබ ජ්වමානයි ඔබේ වියෝවෙන් රටට පාඩුවකි උනේ අසරණ මනුස්සයෝ මේතරම් කාලයක් නොමරා මැරුනා මුලාවට අන්දකාරෙටම වැටුනා ඔබවැනි වටිනා මිනිසෙකුට මරනය ලන්කරපු නරුමයාටනම් ආයේ ආත්මයක්නෑ මෙතුමා හිටියනම් අද මාතෘ බුමිය බබලනවා සහෝදරයා ඔබේ අරමුන ඉටුවනකාලය ඇවිත් ඔබ මැරෙද්දි අපි පොඩ් වයසෙ ලමයි අපිටතේරුමක්නෑ ඒත් අද ඔබමතක් වෙද්දී අඩනවා😢😢❤❤❤❤❤සහෝදරයා ඔබට නිවන්සුව ලැබේවා 🎉🎉

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman61784 жыл бұрын

    බලන්න මේ මිනිසා ගැන සමාජය අපට කියා දුන්නේ නපුරු මිනිසෙක් ලෙස.. ඒත් මේ මිනිසා කොතරම් උතුම් මිනිසෙක් ද.. මෙතුමා අද හිටියා නම් කොතරම් වටිද... කාලකන්නි unp හැත්ත මේ උතුම් මිනිසා ඇතුළු දරුවන් කී දාහක් මරා දාලාද.. ඔවුන්ට හෙන පිට හෙන ගහපන්

  • @chathunibalasooriya3364

    @chathunibalasooriya3364

    2 жыл бұрын

    ඒක ඇත්ත සහෝදරිය. ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරේ රජය කියන දේ. ඒ කාලේ සමාජ මාධ්‍ය (FB, Instagram, web, twitter, WhatsApp...) නෑනේ. එතකොට ජනමාධ්‍ය කියන දේ මිනිස්සුන් පිලිගන්නවා. ඒ මගින් පාදඩ රජය 'jvp උන් මිනීමරුවෝ' කියන ජන මතය හැදුවා. අදටත් ඒ මතයේ ශේෂයන් තරුණයන් අතරත් තියෙනවා.

  • @wsfernando9878

    @wsfernando9878

    5 ай бұрын

    ඇත්ත කතාව තාමත් මිනිස්සු හිතන් ඉන්නේ ජේවිපි එකෙන් මැරුවා කියලා ලොකු බිල්ලෙක් මවලා රටට මුදා හැරලා දැන් තමා තේරෙන්නේ කවුද මරලා තියෙන්නේ කියලා මේවා චැන්ල් වල දාන්නේ නෑ මිනිස්සුන්ට තේරුම් ගන්න

  • @ranjithsilva1928
    @ranjithsilva19287 ай бұрын

    දුෂිතයන්ගේ පැවැත්ම වෙනුවෙන් මාරා දැම්මා දෙශයේ නියමුවා නනි ඔබ නවතපු තැන සිට අරමිබය

  • @sumithekanayake7731
    @sumithekanayake773111 ай бұрын

    රටේ ජන නායකයෙක් විධියට මේ ශ්‍රේෂටතම නායකයා මරා දැමු දවසේ විතරයි මගේ ඇස්දෙකෙන් කඳුළු නායකයෙක් වෙනුවේ මේ දෙරණ මතට වැටුනේ.

  • @kaneru4163
    @kaneru41634 жыл бұрын

    කුසට සාගිනි හදට සෝ ගිනි ගතට වැරහැලි කැබලි එල්ලා සතුට සාමය අහිමි කරලූ අදුර දිනූ කාලය ගිහිල්ලා නොවැටි වැටි වැටි සතුරු පායට වකුටු වී අතපය අකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ කාලය ඇවිල්ලා... Unknow❤️ facebook.com/usaraaaa/

  • @indikasilva7442
    @indikasilva74426 жыл бұрын

    Respect sir,

  • @anandapiyarathna4386
    @anandapiyarathna43864 жыл бұрын

    Your are good leader.

  • @sanathwadasinghe7994
    @sanathwadasinghe7994 Жыл бұрын

    My Dear...Great Leader...your voice will never ever..fadeway...Great...Great...Leader...in Sri-lanka forever...

  • @bro9556
    @bro95562 жыл бұрын

    අැත්ත ටම දැන් අවශ්‍ය මේ වගේ නායකත්ව යක්

  • @deshanbandara5005
    @deshanbandara50059 ай бұрын

    ජනතා අරගලයට ජයවේවා අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැත 💪❤️🙏

  • @ChanakaSaman-gy5sz
    @ChanakaSaman-gy5sz4 ай бұрын

    ❤❤❤ හදවතේ නායකය

  • @Nimarlls
    @Nimarlls3 жыл бұрын

    අපිත් පටන් ගමු මේ රාජප්ක්ශලගේ ඔලු කටු කුඩු කරන්න

  • @nilukathulashana4727

    @nilukathulashana4727

    2 жыл бұрын

    ගොන් කතා නොකිය ඉදහන්.රොහන විජේ විර මිනිමැරුවා නේවෙයි මරන්න උන්නා .එ ජිවිත බේරා ගන්න.අනිඩුවට බලපැම් කරන්න මෙක නතර කරපන්.ප්‍රාජාතන්ත්‍රවාදට.jvp ekata ජන්දය ඉල්ලන්න දුන්නේ නැ.පස්සේ තමයි දුන්නේ.හැබැයි පලවෙනි ජන්දයේන් මන් හරි නම් ලක්ශ 2යි ගනක් ජන්ද ගත්තා.අරගලය රොහනට අනුව සාරතකයි.රොහන බලාපොරොත්තු උනා කියන්නේ 500ක් වගේ ජන්ද සංකයාවක්.එයා අරගල කරේ වෙන එකකට.අපි එහෙම කරන්න ඔනේ නැ

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x3 күн бұрын

    එදාඅපේ දෙමව්පියන්ට මෙතුමා කියපු දේ හොදින් වැට හුනානම් අද අපේ රටත් දියුණුවෙලා එදා ඉදන් අපේ වැඩිමල් දෙමව්පියෝ පරම්පරාවට ගෙනාපු දේශපාලන කඹ ඇදිල්ල නිසා තමයි මෙහෙම උනේ❤❤

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u3 жыл бұрын

    දැන්. මිනිමරන් නෙ... නැද්ද. ? අහිංසක. මිනිසුන් නෙ වටිනා මිනිසුන් නෙ. දැන්මරන්නෙ.. ප්‍රෙමදාස. .. අප්‍රමාණ මැරුවෙ...ඒවා.. මිනිස් ගාතන...නෙවෙයිද?

  • @Rickz159
    @Rickz15910 жыл бұрын

    Thanks to uploaded this video. Wijeweera sahodarayage katahada ahanna labimath loku sathutak... :) man ipadila auruddai wijeweera sahodarayawa maranakota.... mage upandine dawasemai ethumawa maruwe... :(

  • @kaviya2532
    @kaviya25322 жыл бұрын

    ලන්කාවෙ හිටිය තවත් ජාතික වීරයෙක් රෝහණ විජයවීර ❤️

  • @calistafernando1713
    @calistafernando17135 жыл бұрын

    රටට .සේවය ක්.කිරීමට.හිට්‍.ය.සෑම.කෙනෙක්ම.මරාදැමුවා.

Келесі