No video

Rohana Wijeweera - (1978 සැප්තැම්බර් - යාපනයේදී රෝහණ විජේවීර සහෝදරයාට එල්ල වූ ප්‍රහාරය)

Пікірлер: 1 400

  • @upulnishansonglane9238
    @upulnishansonglane92385 ай бұрын

    2024 දි බලන අය කෝ ❤

  • @ishanrusiru7714

    @ishanrusiru7714

    4 ай бұрын

    😁

  • @vasanthaKumari-kv2es

    @vasanthaKumari-kv2es

    3 ай бұрын

    ඉන්නවා

  • @Kukul_chaminda44

    @Kukul_chaminda44

    3 ай бұрын

    🎉

  • @chameemunasingheprasadika3944

    @chameemunasingheprasadika3944

    3 ай бұрын

    Inno

  • @pasindudilshan2715

    @pasindudilshan2715

    3 ай бұрын

    me kale inna tibba minissu❤️😢

  • @prabathcooray1164
    @prabathcooray11642 жыл бұрын

    නොදැකපු අපට ආදරය කල ආදරණීය මිනිස්සු

  • @kelumlasantha

    @kelumlasantha

    3 ай бұрын

    ❤Hmmm

  • @tharindupabeysingha409
    @tharindupabeysingha4093 жыл бұрын

    එදා බුද්ධිමතුන් මරා දමා,නූගතුන් හොරුන් රජකරපු කාලකන්නී ජනතාව නිසා අදටත් අපි දුක් විදිනවා😔

  • @mangalaw319

    @mangalaw319

    2 жыл бұрын

    Aththami mola karain mara dala horu thiyagena

  • @nowaygonehome841

    @nowaygonehome841

    2 жыл бұрын

    Mu mola karayek da? Mu sakiliyek. Asarana minissu maruwe.

  • @mangalaw319

    @mangalaw319

    2 жыл бұрын

    @@nowaygonehome841 aththada eda yugaya api danne na

  • @tharindupabeysingha409

    @tharindupabeysingha409

    2 жыл бұрын

    @fear ඒ කාලේ ජේ.ආර් ගේ ආන්ඩුව විජේවීරගේ පිරිස් බලයට බය වුනා ඒ හින්දා j.v.p.එක තහනම් කරා.ඒ වෙනකොටත් j.v.p.එක රටේ තුන්වන බලවේගේ වෙලා හිටියෙ.. ජේ.ආර්. ගෙන් පස්සේ ප්‍රේමදාස j.v.p.එක මර්ධනය කරන්න රටේ අහිංසක මිනිස්ඩු මරලා ඒ ඔක්කොම විජේවීර කරා කියලා ඒ මනුස්සයගේ පිට පැටෙව්වා.. අන්තිමට වුනේ මතයක් දරන්න පුලුවන් කෙල්ලෝ කොල්ලෝ ටික ප්‍රේමදාසගේ පටු දේශපාලන වාසියට බිලිගත්ත එක

  • @buddimayasara

    @buddimayasara

    2 жыл бұрын

    aniwa

  • @7seazero226
    @7seazero2263 жыл бұрын

    මේ වගේ මිනිස්සු එක්ක බලද්දි අද ඉන්නෙ දේශපාලන පඹයො විතරයි. විජේවීර ඔබ අමරණීයයි.❤️

  • @mangalaw319

    @mangalaw319

    2 жыл бұрын

    Aeththamaiii

  • @slgihanboy9588

    @slgihanboy9588

    2 жыл бұрын

    හිටිය මොළකාරයො සේරම ටයර් සෑයවල් වල පිච්චුනා බන්.😢

  • @7seazero226

    @7seazero226

    2 жыл бұрын

    @@slgihanboy9588 ඔව් බන් ලංකාවේ වැඩීම ලකුණු අරන් medicine ගිය කොල්ලවත් ටයර් දාලා පිච්චුව මුන්

  • @ChathuNethzMusic

    @ChathuNethzMusic

    5 ай бұрын

    එකඟයි🤍

  • @sflokka2836
    @sflokka28362 жыл бұрын

    සැබෑ දෙශප්‍රෙමි නායකත්වය.අමරණීය රොහණ විජෙවීර සහොදරයා.....

  • @JanithSandaruwan-jj4oj
    @JanithSandaruwan-jj4oj6 ай бұрын

    ඔබතුමා සෙවු ලෝකය නුදුරේදිම අපි හදනවා❤❤❤

  • @aristosmihail4737

    @aristosmihail4737

    4 ай бұрын

    😂😂😂😂😂😂😂

  • @ertg30

    @ertg30

    4 ай бұрын

    😂😂😂

  • @Krishan-tc6gc

    @Krishan-tc6gc

    3 ай бұрын

    Anurayada හදන්නේ. ඉට kalin උන්ගේ ge හදල Dipalla

  • @bamunua

    @bamunua

    3 ай бұрын

    ඌ සෙව්ව ලෝකෙට කට්ටියක් වැටවල් වල ඔළු තියලා ගියා.

  • @retalogic

    @retalogic

    3 ай бұрын

    අනුර කියන්නේ මූ නෙමේ. පට්ට හොරෙක්

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist2 жыл бұрын

    විජේවීර සහෝදරයගෙ බලාපොරොත්තුව ඉටුවෙන දවස දැං වැඩි ඈතක නෙමෙයි

  • @bfgpraboda8727

    @bfgpraboda8727

    2 жыл бұрын

    පොඩි ළමයෙක් ප්‍රාණ ඇපයට තියන් යින්නේ ඇයි..

  • @nimalrathnayake9762

    @nimalrathnayake9762

    2 жыл бұрын

    Puka thamai

  • @moodasiri3293

    @moodasiri3293

    2 жыл бұрын

    @@bfgpraboda8727 ublge thaththat kauruhri ghuwoth ub hinawewi ntnwd?

  • @bfgpraboda8727

    @bfgpraboda8727

    2 жыл бұрын

    @@moodasiri3293 අපේ තාත්තා එයාගේ දෙවල් වලට ප්‍රාණ ඇපෙට මව වත් වෙන ළමයෙක් ව වත් අරන් යන්නේ නෑ. මම යිතින් එතන දැක්ක දේ කිව්වේ

  • @vishmitha6370

    @vishmitha6370

    2 жыл бұрын

    Minimaru wijewira ge balaporoththuwa mokakda kiyala uba kohomada danne

  • @thisularashmika3343
    @thisularashmika33432 жыл бұрын

    අද මෙයා කියපුවා 100% ඇත්ත වෙලා තියනවා...අද කාලෙ ඉන්නම ඕන චරිතයක්...අරගලයට ජය....#GoHomeGota2022

  • @lankan0000

    @lankan0000

    2 жыл бұрын

    #GoHomeGota2022

  • @shashikodithuwakku5714

    @shashikodithuwakku5714

    2 жыл бұрын

    anura kumara balla nam epa, next leader uvindu wijeveera

  • @prasannadissanayake6960

    @prasannadissanayake6960

    2 жыл бұрын

    @@shashikodithuwakku5714 උවිඳු විජේවීර දන්න සමාජවාදයක් නෑ.. ඌ රාජපක්ෂ කුක්කෙක්.. 😏 පියාගෙ දර්ශනේ දැනගන්න උවිඳුට අවස්ථාවක් ලැබිලා නෑ.. අද jvp එකට බනින එවුන් වගේම තමයි ඒ කාලෙත් jvp එකට බැනලා ධනපතියන්ට කඩේ ගිහින් හිඟාකෑවෙ

  • @dinuxplay8003

    @dinuxplay8003

    2 жыл бұрын

    Moda katha kiyanna epa bn. Dn thiyana aragalaya ita wada wenas. Meya rata palanaya karannam, 2000 ta kalin rata winasai. Me wage motivational katha ahannne nathuwa, gihin egollange wada pailiwela saha prathipaththi kiyawanna. Samajawadaya wage fail wexhcha ideology ekak passe diwuna kukkek wenna epa.

  • @pathirana90

    @pathirana90

    2 жыл бұрын

    💖💖💖💖

  • @cpgraphichelp1754
    @cpgraphichelp17542 жыл бұрын

    ඇඩෙනවා මේ වගෙ නායකයෝ අයේ පහල වෙන්නෙ නැ ❤️

  • @r.t2226

    @r.t2226

    2 жыл бұрын

    Ou😭

  • @harshaudhaya9106

    @harshaudhaya9106

    Жыл бұрын

    Ani warayai

  • @SkySportupdates18

    @SkySportupdates18

    6 ай бұрын

    😂

  • @screen833

    @screen833

    4 ай бұрын

    😂😂අඩපං ඉතින්

  • @jasonreplays6879

    @jasonreplays6879

    3 ай бұрын

    paka ahinsaka kollanwa iassarahata dagena mun hanguna unwa billata dila niwata ballek mu

  • @Dogprism
    @Dogprism3 жыл бұрын

    ඔබ තමා මිහිපිට අපට තිබූ එකම විකල්පය.ඔබේ අහිමි වීම අපට විශාල පාඩුවක් සහෝදරයා 😔

  • @nadeekasubhashini4680
    @nadeekasubhashini46802 жыл бұрын

    ඔහු වෙනුවෙන් තාමත් ඇස් වල කදුලු පිරෙනවා ❤️❤️

  • @chandanapushpakumara5588

    @chandanapushpakumara5588

    2 жыл бұрын

    Ow හදවතින්ම

  • @shashikodithuwakku5714

    @shashikodithuwakku5714

    2 жыл бұрын

    uvindu wijeveera next leader

  • @subashiniedussooriya3276

    @subashiniedussooriya3276

    2 жыл бұрын

    ඔව් අදටත් හදවතේ නායකයෙක්

  • @ctv9786

    @ctv9786

    2 жыл бұрын

    සමාජ වාදයේ පියා.... ඔහු සිටියානම් අද අපිත් සමාජවාදය මත දියුණු රටක්

  • @nonymous7488

    @nonymous7488

    2 жыл бұрын

    අම්මෝහ් ඇයි ඒ😥

  • @siyumsithum6295
    @siyumsithum62952 жыл бұрын

    විජේවීර කියන්නෙ මටනම් වීරයෙක්, විප්ලවයෙන් මියගිය රටට ආදරය කරපු සහෝදරයොත් එහෙමයි. අදටත් ජවිපෙ කියපු ගමන් 88,89 මතක් කරල වුන් මිනීමරුවො කියන නිවට යටත්වැසියො හින්දමයි රටට කෙල වුනේ.

  • @GARUDA047

    @GARUDA047

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sithum405

    @sithum405

    11 ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @user-hi6xl6tx8q

    @user-hi6xl6tx8q

    6 ай бұрын

    ❤❤❤

  • @nelnaheadoffice4625

    @nelnaheadoffice4625

    6 ай бұрын

    ❤❤

  • @tharanganigunasekara6629

    @tharanganigunasekara6629

    5 ай бұрын

    Thama gana nositha rata gana hithapu durlaba uthum weera minisek Wijeeweera kiyanne.

  • @tharangaudaya483
    @tharangaudaya4833 жыл бұрын

    රටට අාදරය කරපු අය මරල කාලක්නි රට කරවන හැටි යහපත් දැයක් දැකිමම හිනයක් වෙද අපට නිවන් සුව ලැබෙවා සහේදරයා

  • @mirandilshan8614
    @mirandilshan86142 жыл бұрын

    මෙවන් වීරයන් නැවතත් මේ මාතෘ භූමිය තුල බිහි වේවා ❤️

  • @anushaperera2967

    @anushaperera2967

    8 ай бұрын

    ඇයි පුතා ඉන්නේ

  • @nuwanthushara6967
    @nuwanthushara6967 Жыл бұрын

    අවුරුදු 19 මගෙත් ආසම නායකය රෝහණ විජේවීර❤ඇත්ත වෙනුවට කතා කරපු රෝහණ සහෝදරයගෙ බලාපොරොත්තු අපි ඉටු කරනව

  • @user-ri9tr9pz3d

    @user-ri9tr9pz3d

    6 ай бұрын

    දැන් අවුරුදු 18 උන මගෙත් වීර චරිතය මොහුයි, මගෙ පලවෙනි චන්දෙ JVP එකට 🧭 🧭 🧭 ❤❤

  • @mashijayarathna-5939
    @mashijayarathna-593911 ай бұрын

    එදා විජේවීර සහෝදරයා ජනාධිපති උනානම් අද අපි මෙහෙම රටවල් ගානෙ දුක් විදින්නැති වෙන්න තිබ්බා 🙏 ඔබ මියගියත් කැකෑරෙන තරුන ලේ බිංදු තුල ඔබ ජීවමානයි ❤️

  • @kelumlasantha

    @kelumlasantha

    3 ай бұрын

    අත්‍ත❤

  • @warushadev7420

    @warushadev7420

    3 ай бұрын

    Hu kapana huththi

  • @captaingalway8005
    @captaingalway80053 жыл бұрын

    ඔබ අද ජිවත්ව සිටියා නමි අපෙ රටෙ තත්ත්වය වෙනස් වන්නට තිබුණි .....👍👍👍👍👍👍👍👍👍👍

  • @kavindyanishadini3979

    @kavindyanishadini3979

    3 жыл бұрын

    Aniwarenma 🥺

  • @kavindudisanayaka3660

    @kavindudisanayaka3660

    3 жыл бұрын

    💯❤️

  • @oneheart1322

    @oneheart1322

    3 жыл бұрын

    Innawa wimal 🤣🤣🤣

  • @dishmaprabod2448

    @dishmaprabod2448

    2 жыл бұрын

    Pare behelwath ynn beri widiyt ned 😅

  • @baass4987

    @baass4987

    2 жыл бұрын

    @@dishmaprabod2448 සීනී ,කිරිපිටි,ඩොලරයක අගය,මරණ අනුපාතය කරට කර තරගයක්.හොදටම කරලා 🤣

  • @wishwa1234
    @wishwa12342 жыл бұрын

    ❤️💯🌷 අදරෙයි මගේ ලෝකෙ වීරයා

  • @KDSMW
    @KDSMW2 жыл бұрын

    අපි වෙනුවෙන් දිව්.දුන් විරුවන්ට උත්තමාචාරය ....💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pgpremathilaka78
    @pgpremathilaka783 жыл бұрын

    හිසින් ලේ වගරුවමින් සියලු ජන වර්ගවල අයිතීන් වෙනුවෙන් තම වේදනාව නොතකා යුක්තිය වෙනුවෙන් දිවිපිදූ සැබෑ දේශප්‍රේමීයාට ජාතියම සදා ණයගැති

  • @VerrokArt

    @VerrokArt

    3 жыл бұрын

    Me manussaya ada hitiyanam apita mehema wen na

  • @renukawickramasinghe872

    @renukawickramasinghe872

    3 жыл бұрын

    ❤️❤️❤️❤️👍

  • @kavindyanishadini3979

    @kavindyanishadini3979

    3 жыл бұрын

    Apema karumekta nathi una විජේවීර සහොදරයත් 🥺

  • @mangalaw319

    @mangalaw319

    2 жыл бұрын

    Oww niwan suwama lebewaa

  • @upulnisanthamanagama7313
    @upulnisanthamanagama73132 жыл бұрын

    ඔබට නිවන් සුව සදාදරණීය නායකයානණි , මෙම විඩ්යොව දකිනවිට අපි නොමෑරීමැරෙ,

  • @DMFutureWorld-5417
    @DMFutureWorld-54172 жыл бұрын

    අදටත් ඉන්නවද මේක බලල ගැම්මක් එන අය...

  • @M.D.P.1111

    @M.D.P.1111

    3 ай бұрын

    එහෙම කිසිම ගැම්මක් තිබ්බෙ නෑ. මේ වීඩියෝව බැලුවට පස්සෙ ලොකු ගැම්මක් ආවා 👍

  • @bluesky-rc4461
    @bluesky-rc44614 жыл бұрын

    සිරාවටම දුක හිතුනා, එදා වගේමයි අදත් මේ රටේ ඉන්නේ මහ මූසල කාලකන්නි ජනතාවක්!!

  • @nilmitnp

    @nilmitnp

    4 жыл бұрын

    මටත් පුදුම දුකක් දැනුනේ .ඒ ගල් පාර මට ගැහුවාවගේ දැනුනේ. 😔

  • @thilakaratne6810

    @thilakaratne6810

    3 жыл бұрын

    අන්තිමට දෙමල ලමයෙක්ව ඉස්සරහ තියන් කතා කරපු එකෙන් පේනව දෙමල මිනිස්සු විජේවීරට ගරැ කරපු විදිහ,දැන් ජවිපෙ නායකයො පුක හපාගෙන මැරෙන්ඩ ඕනි මේව දැකල.

  • @warworld1508

    @warworld1508

    3 жыл бұрын

    පොන්නයො 🖕

  • @kavindyanishadini3979

    @kavindyanishadini3979

    3 жыл бұрын

    🥺🥺

  • @pasindupamuditha6002

    @pasindupamuditha6002

    3 жыл бұрын

    @@thilakaratne6810 ow bn dn eka wedak ne

  • @vidurangabasnayake368
    @vidurangabasnayake3682 жыл бұрын

    88 ,89 කාලෙ හිටපු කොල්ලො කෙල්ලො ටික අද උන්නනම් මේ රට මීට වඩා හුගක් වෙනස් වෙලා.. වීරය මරපු රටක් මේක 💔

  • @vijayafernando1

    @vijayafernando1

    2 жыл бұрын

    ඔබ 100% නිවැරදියි. රෝහණ හොඳ මනුස්සයෙක්. ඔහු සමාජවාදියෙකු වූ අතර ප්‍රචණ්ඩත්වය සිදුකළේ පොලිසිය විසිනි

  • @cnshoeschamika9687

    @cnshoeschamika9687

    2 жыл бұрын

    ඔව් දැන් තමයි තේරෙන්නෙ එදත් උනේ අද වෙන දේමයි කියල...

  • @alankarasrilanka9997

    @alankarasrilanka9997

    2 жыл бұрын

    දැන් අරගලය කරන්නෙ 90 න් පස්සෙ ඉපදුන දරුවෝ තමා✌

  • @amashianjalika4834

    @amashianjalika4834

    2 жыл бұрын

    Aththak

  • @thanksjesus153

    @thanksjesus153

    2 жыл бұрын

    මම එතකොට පොඩි මට අවුරුදු 11ක්. මට මතකයි අපේ තාත්තලා මේ තරුණයන්ට සිදුවුන අපරාධ ගැන කතා කරනවා... ඒ දවස්වල අපි හිටියේ හරි බයෙන්. 😥😥😥

  • @tharakaviraj2076
    @tharakaviraj20763 жыл бұрын

    රෝහණ විජේවීර කියන්නෙ මේ රටේ හිටපු විශිෂ්ඨම මානව සම්පතක්.. අවාසනාවකට ඒ සම්පත අහිමි උනා..😢😢😢 වර්තමානයේ j.v.p එක තුලින් දකින්න නෑ ඔහුගේ දර්ශනය....සම්පූර්ණම විකෘති කරල

  • @udithaindusara4402

    @udithaindusara4402

    3 жыл бұрын

    Edaa ee anugamanaya kala darsanaya adath tynw nm hodai.eeth ee darshanaya thula siyalu dena eka samana අයිතිවාසිකම් yatathe jiwath wenna oona.eeth eeka පෞද්ගලිකව මම නම් ආසයි....eeth වර්තමානයේ eya godak ayata arahan.md anikaawa pagala negitinna hadana ayane inne...ee nisa ee darsanaya poddk wenas wela tynw.eeth adath owun weredhdha idiriyee sathya kathaa karanawa....ewa media wala danne nee.md media ekatath oona thamange nchanels wala diyunuwa ne.....mokak unath ada unath owun awoth ratata yahapathak wen nedda.....?

  • @nokianokia473

    @nokianokia473

    3 жыл бұрын

    ඔහු අද සිටියා නම් අපිත් අද රටක් විදියට හොඳ ගමනක් ගිහින්

  • @gymbodymotivational7855

    @gymbodymotivational7855

    3 жыл бұрын

    Na dn thiyena jvp ekatath eka karanna පුළුවන් ape මිනිස්සු eka therum ganne na mn nam kiyanne eka parak ජනාධිපති karamu rajapakshla monada kare me ratata

  • @turneyindrajith8967

    @turneyindrajith8967

    3 жыл бұрын

    කාලයත්ම වෙනස් ව්යතුය මුලික හරයන් jvp දැනට හොදින් පාවත්වාගෙන යනවානේ

  • @moriartyofmatrix7109

    @moriartyofmatrix7109

    2 жыл бұрын

    මොහුගේ විප්ලවය පිටුපස සිටියේ cia එක. අද වෙනකොට හැම පක්ශෙම පාලනය කරන්නේ පිටරටවල් වලින් එයයි ඇත්ත. මිනිස්සු මරලා හරි උන්ට ඕන විදිහටයි අපේ රට පාලනය වෙන්නේ. මොහුත් සමානාත්මතාවය කතා කලාට මොහුගෙත් තිබ්බේ බලයට කෑදරකම ඒකයි ඇත්ත.

  • @user-ym2hq1bn1o
    @user-ym2hq1bn1o3 жыл бұрын

    අද මුළු රටම වන්දි ගෙවනවා සහෝදරයා, නුඹ නැති අඩුව තවමත් පුරවන්න බැරි උන නිසා 😢

  • @john_____

    @john_____

    3 жыл бұрын

    බිජ්ජ තමා 🐄🐕🐄🤬🤔😈

  • @kumarapathirana4042

    @kumarapathirana4042

    3 жыл бұрын

    @@john_____ තොගෙ මහ එකාගේ බිජ්ජද පකෝ

  • @thisumaproduction2404

    @thisumaproduction2404

    3 жыл бұрын

    Pissuda huththo

  • @kumarapathirana4042

    @kumarapathirana4042

    3 жыл бұрын

    @@thisumaproduction2404 තොගෙ මහ එකීගේ වට්ටක්කා බාය තියෙන කිම්බෙන් තෝ වදලා නොවෙයි තියෙන්නේ රීලා

  • @john_____

    @john_____

    3 жыл бұрын

    @@kumarapathirana4042විජේවීරයා ඉඩකඩං උගස් තියලා රුසියාවට මෙඩිසිං කරන්න ගිහින් , Semistors fail වෙලා ,චොරවෙලා ආපහු ලංකාවට ආපු එකෙක්නෙ ඔය, බය්යන්ට වීරයෙක් වෙලා තියෙන්නෙ🤣🐕🐄😈

  • @mirandilshan8614
    @mirandilshan86143 жыл бұрын

    බුද්ධිමතුන් නිහඩ වූ දාට මෝඩයෝ පැටව් ගහනවා 😥

  • @thilinajayathunga8574
    @thilinajayathunga85743 жыл бұрын

    මම නම් අමු බය්යෙක් හැබැයි මේ වගේ මනුස්සයෙක් jvp එකෙන් ආය් බිහි උනොත් එකෙන් ම මගේ චන්දෙ දෙනවා

  • @hairbeauty943

    @hairbeauty943

    3 жыл бұрын

    Ane wahala...

  • @thilakaratne6810

    @thilakaratne6810

    3 жыл бұрын

    @@hairbeauty943 උබේ පුක සුදුයි කියල හැම එකාම පුකේ ඇරියට තෝ පොන්නයෙක් බං.

  • @AM-be7ck

    @AM-be7ck

    3 жыл бұрын

    උවිදු විජේවිර හොදයි අපි උවිදුට සපොට් කරමු මමත් හොද බයියෙක් තමයි

  • @Explorer15SL

    @Explorer15SL

    3 жыл бұрын

    Thilina meyage putha lagadima enawa

  • @Nimarlls

    @Nimarlls

    3 жыл бұрын

    @@hairbeauty943 අම්මට හුකපන්

  • @tharindukodithuwakku9925
    @tharindukodithuwakku99253 жыл бұрын

    පෞද්ගලීකරණය උනේ නැත්නම් ඒ විප්ලවයෙන් අපේ රටට ලොකු වෙනසක් අත්වෙන්න තිබ්බා 😔💔

  • @slchinthaka6465
    @slchinthaka64652 жыл бұрын

    ඔබ තමයි අපේ රටට අවශ්‍ය එකම පුද්ගලයා මහතානණී... ස්තුතිය රට හරි මඟට ගන්නා හැදු උත්සාහයට... නැවතත් ඔබ අප අතරෙම ඉපදී ඇතැයි සිතමි....🙏 🙏 🙏 🙏

  • @sangeethdilshan2155
    @sangeethdilshan21552 жыл бұрын

    රෝහන විජේවීරතුමනි 🙏🥺 දැන් ඉන්න ගොබ්බ හැත්තට වඩා ඔබ තුමා උතුම් කෙනෙක් 🥺🙏 නිවන් සුව ලැබේවා ඔබ තුමන් හට 🥺🥺🙏🙏

  • @tragaryen3036
    @tragaryen30362 жыл бұрын

    *2022 බලන උන් ඉන්නවාද ? 😍😍*

  • @mihirangadissanayake9099

    @mihirangadissanayake9099

    Жыл бұрын

    🖐️

  • @danumr.9789

    @danumr.9789

    Жыл бұрын

    2023

  • @chathumal2002

    @chathumal2002

    Жыл бұрын

    2023 දී බලන්නේ brother

  • @ruchimadu5066

    @ruchimadu5066

    Жыл бұрын

    2023

  • @xv.9173

    @xv.9173

    Жыл бұрын

    මේ බලන කිවෙනිපාරද දන්නේ නැ

  • @amilaarabayalage4313
    @amilaarabayalage43132 жыл бұрын

    සුන්දර මිනිසෙක් එවක පාලකයන් විසින් සමාජය තුල වරදවා වටහ ගැනිමට ලක් කෙරු .

  • @sltiktok4507
    @sltiktok45073 жыл бұрын

    පක්ෂය,රට වෙනුවෙන් ලේ දහඩිය ජීවිතය කැප කරපු මිනිස්සු ❤️❤️🙏

  • @chavijaweerasinghe2737

    @chavijaweerasinghe2737

    2 жыл бұрын

    @@omindumunasinghe8974 Tho podi ekekne yko🤣

  • @hacking9077

    @hacking9077

    2 жыл бұрын

    Anivarenma. Habei thrasthawadi lebalayak wadune rate minissunge thiyena moda kamata.

  • @srilanka1679

    @srilanka1679

    2 жыл бұрын

    @@omindumunasinghe8974 kzread.info/dash/bejne/pmdmtrScp7zKiMY.html

  • @nadiumetta2152

    @nadiumetta2152

    2 жыл бұрын

    @@omindumunasinghe8974 ane pakaya puluwannm jvp panthi 5 kiyapn...liberalism kiypn,samajawadaya,communistwadaya gana kiypn....adhirajwada ya hodaida kiyapn..😅 deyak dangena katha krpn,gon ammkuai appekutai jathaka unata

  • @prince_bharath1595

    @prince_bharath1595

    2 жыл бұрын

    @@nadiumetta2152 Dan oya kynn hadanne capitalism walata wada communism hoday kylane😂😂🔫 Kypn blnn eka ratak socialism economy eka 21st century ekt enkm hariyata maintain krpu😂 Gobbaya😂 enne anith unta politics kynn Ubt geo politics gena 0.1℅ wath therenawanam ubama dannawa kage amma, thaththada harak kyl😂🤡

  • @lasindup5
    @lasindup53 жыл бұрын

    රටට අවැසි මොහොතක්.❤️

  • @tharinduthaaru2502
    @tharinduthaaru25023 жыл бұрын

    මේ කියන දේවල් අදටත් අපේ එව්න්ට තේරුම් ගන්න බැරි එකයි දුක.. තාමත් අපිට පන්තිය තොරගන්න බැරි උනා....😐

  • @lalithfernando5151

    @lalithfernando5151

    2 жыл бұрын

    Pdr. O

  • @bandara3356
    @bandara3356 Жыл бұрын

    ආදරනීය විජේවීර සහෝදරයා ❤️නුබ සිටියානම් මේ රට අද ලෝකයේ දියුනුම රටක් ජනතාවට අසීමිමාන්තිකව ප්‍රේම කල මිනිසා .නුබ අමරනීයි සහෝදරයා ❤️❤️

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage42732 жыл бұрын

    බය කියන දේ ගැවිලවත් නෑ.. නියම වීරත්වය 🙏

  • @nonymous7488

    @nonymous7488

    2 жыл бұрын

    මොකක් අහිංසක මිනිස්සුංව මරපු එකද වීරත්වය😁😁😁

  • @lahiruchandrarathne3590

    @lahiruchandrarathne3590

    10 ай бұрын

    මටහිතෙන විදියට ඒකාලෙ අහින්සක මිනිස්සු මරල තියෙන්නෙ ආන්ඩුවෙන්.

  • @madhushankaishara5247

    @madhushankaishara5247

    10 ай бұрын

    ​@@nonymous7488දෙයක් දැනගෙන කතා කරන්න. ඒ කලේ මිනිස්සු මරල පිච්චුවේ unp ආන්ඩුවෙන්. උන් මිනිස්සු මරුවෙ 25 % ප්‍රතිපත්තියට. මිනිස්සු 100යක් ඉන්න තැන ඔක්කොම මරනව 25හක් හරි jvp කියල හිතල.

  • @LakshanTharuka-mr4fh

    @LakshanTharuka-mr4fh

    10 ай бұрын

    Dorhin kiyanne dorhinta

  • @ChthurangaBuddhika

    @ChthurangaBuddhika

    8 ай бұрын

    අනිවාර්යයෙන්

  • @sankajayashan6469
    @sankajayashan64692 жыл бұрын

    අරගලයට ජය වේවා💪💪💪💪💪❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 රෝහණ විජේවීර සහෝදරයා ඔබට නිවන් සුව ලැබේවා😢🙏🏻🙏🏻🙏🏻

  • @GARUDA047
    @GARUDA047 Жыл бұрын

    කවදාවත් අමතක නොවන චරිතයක් සහෝදරයා

  • @dikshan1150
    @dikshan11502 жыл бұрын

    මම ගොඩක් ගරු කරන චරිත දෙකක් තමයි මෙතුමා සහ විජය කුමාරණතුංග මහතා.

  • @travelingsrilanka1463

    @travelingsrilanka1463

    2 жыл бұрын

    විජය කුමාරතුංග සහ විජේවීර හිටියනම් අද ලංකාව හොද තැකන

  • @user-is9fe8xg2t
    @user-is9fe8xg2t2 жыл бұрын

    රෝහන ගැන සම්පුර්ණ ඇත්ත විස්තරයක් මම දන්නේ නැ නමුත් මිනිස්සු නොබෙදන ජාතිවාදී අදහස් ප්‍රතික්ෂේප කරන ඔහුගේ ප්‍රතිපත්තියට ගොඩාක් ගරු කරනව......

  • @wasanthajayalath2702
    @wasanthajayalath27023 жыл бұрын

    ගින්නෙන් උපන් සිතල movie eka balanna.

  • @vimukthideshan8811

    @vimukthideshan8811

    2 жыл бұрын

    Beluwa apinm

  • @sarasavi7898

    @sarasavi7898

    2 жыл бұрын

    ඒක බැලුවට මදි.

  • @Ishanbroooo

    @Ishanbroooo

    2 жыл бұрын

    khmda blnne

  • @Ishanbroooo

    @Ishanbroooo

    2 жыл бұрын

    mokenda blnne

  • @wasanthajayalath2702

    @wasanthajayalath2702

    2 жыл бұрын

    KZread thibba balanna

  • @techniqueawareness4514
    @techniqueawareness45143 жыл бұрын

    සිරා වටම දුකහිතුනා, අමරනීය නායකයෙක්.

  • @kavindudisanayaka3660

    @kavindudisanayaka3660

    2 жыл бұрын

    ඇත්ත කතාව 🇷🇺❤❤❤

  • @danushkadias7161
    @danushkadias71614 жыл бұрын

    හැම කෙනෙක් ඇතුලෙම හොඳ වගේම දුර්වලකම් තියෙනවා. විජේවීර සහොදරයටත් ඒක පොදු දෙයක්, නමුත් මේ රට දියුණු කරන්න ඔහුට තිබ්බ උවමනාව, දැනුම වෙන කිසිම දේශපාලකයෙක් තුල තිබුනේ නැහැ. විශේෂයෙන්ම ඔහුට තිබ්බ දැනුම වෙන කිසිම අයෙක් තුල තිබුනේ නැහැ. 71 අරගලයෙන් පසුව 78 නිදහස් වීමත් සමග නැවත සන්නද්ධ අරගලයකට යෑමට ඔහුට අවශ‍යතාවයක් තිබූ බව මම ව්ශ්වාස කරන්නේ නැහැ නමුත් ජේ ආර් ජයවර්ධන එහෙම නැත්නම් ජූනියස් රිචඩ් ජයවර්ධනට විජේවීර ප්‍රජාත්‍රන්තවාදි ප්‍රවාහය තුල කටයුතු කරනවා දකින්න කැමැත්තක් නොතිබු බව විශ්වාසයි. ඔහුගේම ආණ්ඩුවේ ඇමතිවරයකු වූ සිරිල් මැතිව් වැනි අය විසින් ආරම්භ කරපු කලු ජූලිය භාවිතා කරමින් ජේවීපී එක තහනම් කිරීම හොඳම උදාහරණයක්. පසු කලෙක සිරිල් මැතිව්ව පක්ෂයෙන් ඉවත් කලත් ඒ ජේ ආර් ජයවර්ධනව විවේචනය කිරිම නිසා මිසක කලු ජූලිය නිර්මාණය කිරීම වෙනුවෙන් නොවේ. විජේවීර ඇතුලු ජේවීපී එක ස්න්නද්ධ ක්‍රියාවලියකට තල්ලු කිරීම එමගින් සිදු වුවත් ඒ තුල ජේවීපි එක විසින් ගත් බොහො තීරණ නිවැරැදි නොවන බව මාගේ විශ්වාෂයයි. 1989 වර්ෂය වන විට ජේවීපි පාලනය විජේවීරගෙන් ගිලිහී අතිධාවනකාරි කොටසක් අතට පත් වීම විජේවීර, ගමනායක ඇතුලු රටට අවශ්‍ය ඉතා විශාල පිරිසක් අහිමි වුනා. එහි ප්‍රතිඵල පසු කාලීනව අප බුක්ති වින්දා

  • @ambanagesudhrmika1864

    @ambanagesudhrmika1864

    3 жыл бұрын

    Aka atta

  • @highmaniyamax5546

    @highmaniyamax5546

    3 жыл бұрын

    ඕක තමා ඇත්ත..💛

  • @hansikaerandhi4544

    @hansikaerandhi4544

    2 жыл бұрын

    Aye kawadawath e wge manussyek me wge hithana minissu inn rataka ipdennwth epa..attha e vidiht dnn tika denek innw ..vijevirage ප්‍රජාතන්ත්‍රවාදයට එයාට ඉඩක් ලැබුනෙ නෑ..එයාව සන්නද්ධ ක්‍රියාමාර්ග ගන්න තැනට පත් කලේ ජේ. ආර් කියන ඒකාධිපතියා.. කවදහරි මන් කියන දේ උබලට තේරෙයි කියපු විජේවීරගෙ කථාව අද අපි ප්‍රෙට්‍රෝල්,ගෑස්,කිරිපිටි පෝලිම් වල අමු අමුවෙ අත් විදින්ව .විපක්ෂයේ ඉන්න අය ලොකුවට කෑ ගැහුවට එයාල බලයෙ හිටිය කාලෙ අපිට කිසිම සහනයක් තිබ්බෙත් නෑ

  • @chathurapasindu4776
    @chathurapasindu47762 жыл бұрын

    ඔබ දැන් ඉදියානම් මෙක සුරපුරයක්.අපේ මිනිස්සු මාර ගොන් මෙ වගෙ මිනිස්සු මාරා ගෙන මුසල හොරැ බලේ ගෙනල්ලා.😭 දුකයි

  • @kelumlasantha

    @kelumlasantha

    3 ай бұрын

    මේ පොස්ස්ට් අත්ර ඒ වගෙ බත් කන කකුල් 2 මිනිස්සු කොච්චර ඉන්නවාද බලන්න , දුකයි අපෙ රටෙ ගෝත්‍රික මිනිස්සු ගැන

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe36392 жыл бұрын

    "අනාගතේ යම් දිනක මේ පාලකයෝ උඹලට පාන් ගෙඩිය පාරේ ගෙනියන්න බැරි තැනට පත් කරනවා.අන්න එදාට තේරෙයි උගුරට ලේ එනකම් කෑගහලා මන් කිව්ව දේ....." (රෝහණ විජේවීර)

  • @r.v8640

    @r.v8640

    2 жыл бұрын

    එක ඇත්ත

  • @sureshsenavirathne545
    @sureshsenavirathne5454 жыл бұрын

    සහෝදරය ඔබ සදා අමරණීයයි

  • @user-yx5pe4oi7i
    @user-yx5pe4oi7i2 жыл бұрын

    ඒ කාලෙ හිටපු මිනිස්සුන්ට සමාව ගන්න බැරි වැරද්දක් වෙලා තියෙනවා.🥺 මෙතුමා ජනාධිපති වෙලා තිබ්බනම් ලංකාව අද ලෝකෙ දියුණු ම රට.🥺😭

  • @nethmikawya8429

    @nethmikawya8429

    2 жыл бұрын

    ඕක තේරෙන්නෑ මිනිස්සුන්ට...අරගලයක් දැකපු ගමන් 88/89 ගගා වැලලෙන්ඩ හදනව දැන් ඉන්න නුගත් වයසක මිනිස්සු ..රජයේ මාධ්‍ය විතරක් තිබුණු ඒ කාලෙ පාලකයො ඒ මිනිස්සුන්ගෙ මොල හෝදලා තියන විදියට ලංකාව නම් ගොඩගන්නව බොරු..🙏

  • @shashikanjaleedeumini8397

    @shashikanjaleedeumini8397

    2 жыл бұрын

    @@nethmikawya8429 එකනම් ඇත්ත අපෙ අම්මලත් එමයි වැලලෙනව ඉතිම් උබල දන් නැනෙ අපිනෙ එ කාලෙ හිටියෙ උබලට මහින්ද මහත්තයගෙ අගෙ තෙරෙන් නැ...88/89 කලබල කාලෙ ආයෙත් ආවොත් තෙරෙයි ගගා අප්පෙ මටනම් මහ ඉස විකාරයක් හැමදාම ප්‍රව්ත්ති බලන්න ඉදග්ත්තම එ දෙන්න උද්ගොශන කරන් අයට බයිනව මහින්ද ට හොද කියනව

  • @nethmikawya8429

    @nethmikawya8429

    2 жыл бұрын

    @@shashikanjaleedeumini8397 ape ammalath issara ehema thamai dan nam wenas...😃

  • @sasarakaimaniwanainiwanata4577

    @sasarakaimaniwanainiwanata4577

    2 жыл бұрын

    Horakanna behene ethakota ekai maruwe ikmanatama.kalakanni desapaluwo sebe wirayan amu amuwe meruwa. Paw

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi3 жыл бұрын

    මේ වගේ උගත් එවුන් තමා ඕනි රටට.. නැතිව රාජපක්ෂ පවුල නෙවෙයි. කැම්පස් එකෙන් බිහි උන, සමාජෙන් හැදුන සහෝදරයෝ ටික හිටියම් රට ණය නෑ

  • @upulnishansonglane9238
    @upulnishansonglane92382 жыл бұрын

    ඒ කාලෙත් අද වගේ තාක්ෂණය, වීඩියෝ තිබුනානම් පාලකයන්ට, මිලිටරිකාරයන්ට ඕනෙ විදියට නටන්න බෑ. එහෙනම් දිවිදුන් ජීවිත 60000ක් අද මේ රට බබලවනවා ❤️👊

  • @tishankavishka283
    @tishankavishka2834 жыл бұрын

    එදා මෙතුමාගේ විප්ලවය සාර්ථක උනානම් අද අපේ රට ලොකු තැනක තියෙන්න තිබ්බා.

  • @maduraenterprises8262

    @maduraenterprises8262

    3 жыл бұрын

    100 % aniwaryenma

  • @damithdharmawardena7368

    @damithdharmawardena7368

    3 жыл бұрын

    puka thamai..🤣🤣

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka4 ай бұрын

    ඒ මිනිසුන් කතාකලේ මිනිස්සු වෙනුවෙන් එහෙම නැතුව පවුල් වෙනුවෙන් නෙවෙයිනේ 😢❤❤❤❤❤❤❤❤❤❤

  • @tharukaxavier6025
    @tharukaxavier60253 жыл бұрын

    විප්ලවයක් කරන්නේ නැතුව මේ රට ආයෙ යහ මගට ගන්න බැහැ...නමුත් රෝහන විජේවීර වගේ විප්ලවයක් කරන්න තරම් එකෙක් අද රටේ බිහි වන්නේද නැත..එනම් බයියන් තව දුරටත් සුපුරුදු පරිදි පවුල් පොහොසත් කරගෙන ඔවුන් පමණක් ශක්තිමත් වන බවයි..🎗️💔🚩💪❤️

  • @sagarikajayalathpremadasa5771

    @sagarikajayalathpremadasa5771

    3 жыл бұрын

    බයියො නෙවෙයි ngo පස්සෙ යන නූතන රැඩිකල් ගොබ්බයො නිසා

  • @tharukaxavier6025

    @tharukaxavier6025

    3 жыл бұрын

    ලක්ශ 69ක් ඉන්නවා ඔය කියන ජාතියේ ගොබ්බයෝ 🚫💔😎

  • @sagarikajayalathpremadasa5771

    @sagarikajayalathpremadasa5771

    3 жыл бұрын

    ගොබ්බයො තමා පින් පව් අදුන්නන්නෙ නැති ගූ සූඩ ජෙප්පො කුරුට්ටෝ .අම්මා තාත්තා අඳුනන්නෙ නැති අවලං හැත්ත

  • @janakaweerasinghe3153

    @janakaweerasinghe3153

    2 жыл бұрын

    විප්ලවයක් තුලින්මයි ජනතාව නැගිටිය යුතු. ලංකාවේ දේශපාලුවා ප්‍රසිද්ධියේ මහපාරේ සමූල ඝාතනය කළ යුතුය.

  • @user-vk1qk5gw1k
    @user-vk1qk5gw1k3 ай бұрын

    ඔබ තුමා මතු ආත්මෙක ඔබ තුමා ❤ උතුම් ර්ව්හත් පලයන් ලබනවා❤

  • @sandunabenayaka4732
    @sandunabenayaka4732 Жыл бұрын

    මැරුම්කන්න වෙනව කියල දැන දැන දේශපාලන කරපු හා කරන මිනිස්සු ඉන්නවනම් ඒ ජවිපෙ විතරයි. කරන හැම වචනයක්ම ඇත්ත උනාම ඔහොම වෙනව. මිනිස්සු ඇත්ත තේරුම් ගනිමින් ඉන්නව.ජයවේවා.

  • @sahanudara9419
    @sahanudara94192 жыл бұрын

    යකඩ මිනිසුන් නොව ඔවුන් දියමන්ති මිනිසුන් ලෙස වෙනස්විය යුතුය.❤

  • @hasanyasandasi768
    @hasanyasandasi7682 жыл бұрын

    ඔබතුමන් නැති අඩුව දැන් රටට දැනෙනවා...

  • @rosemaryjayaneththige2964
    @rosemaryjayaneththige2964 Жыл бұрын

    One of the Real heroes of Nation🙏🏻🇱🇰❤️

  • @kaviya2532
    @kaviya25322 жыл бұрын

    අපේ රටට මෙහෙම වෙන්න හේතුව තමයි මේවගේ අපරාද එදා ඉදන්ම සිද්ද වීම අපරාදෙ රටේ ජාතික වීරයෝ ❤️❤️❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana22383 жыл бұрын

    ඇත්ත කියන එකාට තැනක් නෑ..එක්කො මරණය එක්කො හිර ගෙය

  • @AchinthaG

    @AchinthaG

    2 жыл бұрын

    ඔබ නිවැරදි මහත්මයා

  • @nevillefonseka9040
    @nevillefonseka90402 жыл бұрын

    මේ රටට ඔබ අවශ්‍යම මොහොතක ඔබ නොමැතිවීම අපේ අභාග්‍යයක් එහෙත් ඔබ නිර්මානයකල ජනතා විමුක්ති පෙරමුන සහ අනුරකුමාර මහතා ප්‍රමුක ඔබේ සගයන් ඔබේ බලාපොරොත්තු සියල්ල ඉටුකරන බව අපට විශ්වාසය්

  • @nuwanbuddika4896

    @nuwanbuddika4896

    2 жыл бұрын

    නෙවිල් පොන්සේකා ජනතා විමක්ති පෙරමුණ කියන නාමයවත් ඔබ කියන පුද්ගලයන්ට භාවිතා කරන්න යෝජනා කරන්න එපා

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha82154 жыл бұрын

    අහලා තිබ්බාට පොටොස් දැක්කාට අද තමා විඩියෝ එකෙන් දැක්කෙ

  • @michaeldesanta424

    @michaeldesanta424

    4 жыл бұрын

    Sirawata 😶

  • @sameerasandaruwansameerasa7777

    @sameerasandaruwansameerasa7777

    3 жыл бұрын

    හායි නංගියො කොහොමද ඉතින් පබලු ඔයා සිරාවට ද කිව්වෙ මං කැමති ඔයා එක්ක කතා කරන්න මොකද කියන්නෙ බුදු සරනයි දෙවි පිහිටයි

  • @wasanthajayalath2702

    @wasanthajayalath2702

    3 жыл бұрын

    ගින්නෙන් උපන් සීතල movie eka balanna.eyage jivitha kathawa.

  • @dumindu2488

    @dumindu2488

    3 жыл бұрын

    @@sameerasandaruwansameerasa7777 mokekda bn uba.

  • @sameerasandaruwansameerasa7777

    @sameerasandaruwansameerasa7777

    3 жыл бұрын

    @@agentx963 උබලා පොන්නයො දැකලා නැද්ද පලයන් කොලොබ ගුනසිංහපුර බලාගන්න පුලුවන් හුකන්නො පොන්නයො නම් කෙල්ලොන්‍ට කතා කරන්න ඕන කියනවාද අනික උබලා කලබල වෙන්න එපා උබලට කැහිල්ලද මල්ලිලා මේ උබලා උබලගෙ වැඩක් බලාගෙන ඉදපල්ලා අනුන්ගේ හුත්තවල් හොයන්නෙ නැතුව චීත්ත වෙන්නෙ නැතුව ඉදපන්

  • @samiya3357
    @samiya3357 Жыл бұрын

    හරි කාලෙදි හරි උත්තර ගත්තෙ නැති උනම මෙහෙම වෙනවා ජය jvp🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Anurakumaradisanayaka914
    @Anurakumaradisanayaka9145 ай бұрын

    2024 බලන මම

  • @SanjeewaLiyanage-gt9wi

    @SanjeewaLiyanage-gt9wi

    5 ай бұрын

    🍃😌

  • @danumr.9789
    @danumr.9789 Жыл бұрын

    අපේ දිනුම අත ළග තියෙන්නේ සහෝදරයා,ඔබ අද නොසිටියත් ඔබේ ජයග්‍රහණය අත ළග තියෙන්නේ,

  • @LakshanTharuka-mr4fh

    @LakshanTharuka-mr4fh

    10 ай бұрын

    Aniwaryen sahodaraya

  • @SkySportupdates18

    @SkySportupdates18

    6 ай бұрын

    😂

  • @bluecaptraining9889
    @bluecaptraining98892 жыл бұрын

    රඹුක්කන සිද්දියෙන් පස්සේ තමයී ඇත්තටම තේරුනේ කවුද වැරදි කවුද හරි කියලා ඇත්තටම දුකයී රෝහන මහතා ගැන

  • @Max78902
    @Max789025 жыл бұрын

    ඔබතුමා මෙලොවින් ගියේ අපගේ අවාසනාවකටදෝ කියා මට සිතේ

  • @malalachernobyl5594

    @malalachernobyl5594

    4 жыл бұрын

    විජේවීරගෙ ක්‍රියාන්විතයන් නිසා කී දෙනෙක් ගෙ ජීවිත අහිමි උනා කියලද හිතන්නෙ? මම බේරැනේ නූලට. ලපයල මැරිල ඉපදිලා වගේ. විජේවීර කිව්ව ත්‍රමයට හැදිච්ච රටක් ලෝකෙ තියනවද?

  • @k4lee_adi

    @k4lee_adi

    4 жыл бұрын

    Malala Chernobyl එතකොට චීනය කියන්නෙ රටක් නෙවෙයිද සහෝදරයා ..

  • @malalachernobyl5594

    @malalachernobyl5594

    4 жыл бұрын

    Kalindu Adikari රෝහන විජේවීර ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කලේ නැහැ. සන්නද්ධ අරගලයකින් දෙවරක්ම බලය අල්ලන්න හැදුවා. බොරැ කතා කියල කොල්ලො උසි ගන්නල මොල හෝදල 60,000 වඩා මරා ගත්තා. රටේ ආර්ථිකය විනාස කලා. විජේවීර ජීවත් උනා නම් බලය පැහැර ගැනීමේ තුන්වන උත්සාහය ඔහු කරන්නෙ ඉතාම දරැනු ව්දිහටය්. විජේවීරගෙය් ප්‍රබාකරන්ගෙය් ක්‍රම වේදයෙ වෙනසක් මට පෙනෙන්නෙ නැහැ. දෙන්නම තම අරමුණ මිසක් මනුෂ්‍ය ජීවත ගැන තැකීමක් තලේ නැහැ. දෙන්නම cold blooded මිනීමරැවෝ. ඒ නිසා දෙන්නටම අත් උන ඉරනම පුදුමයක් නෙවෙය්. බැරිවෙලාවත් විජේවීරගෙ විප්ලවය සාර්ථක උනා නම් ලංකාව අමු කැම්බෝදියාවක් වෙනවා නියතය්. ඒ අතින් බලනකොට අද ජවිපෙ කාඩරයන් අන්දන අනුරලගෙ රනිල් හාමුට කඩේ යන භූමිකාව හොඳය් කියල හිතෙනවා.

  • @manvsworld9301

    @manvsworld9301

    4 жыл бұрын

    aniware

  • @nipunchamaramuthugala335

    @nipunchamaramuthugala335

    4 жыл бұрын

    මගුල තමයි. එහෙනම් මෙලහට ලංකාවේ ඉන්න jvp එවුං ඇරෙන්න අනිත් ඔක්කොම මිනිස්සුන්ව මුං ඇවිත් මරලා දාලා. මූ රටේ මිනිස්සු කී දාහක් මරලා දැම්මාද? මේකා මැරිච්ච එකනම් ලොකු දෙයක්.

  • @dananjayamaduwantha9253
    @dananjayamaduwantha92533 жыл бұрын

    අද ජීවත් වෙලා හිටියනම් 😥😥 ඒ නැගිටීම දරාගත නොහැකි කුහක බඩගෝස්තරවාදී දනපති පාලකයො සහ මෝඩ වහල් ජනතාව එතුමාට එරෙහි උනා

  • @rasikasubhashini9197
    @rasikasubhashini91973 ай бұрын

    ඇත්තටම මං අදතමයි මේ වීඩියෝ එක බැලුවෙ..😥.. කොයිතරම් වේදනාවෙන් ඉන්න ගමන්ද මේ කතාව තවත් කරගෙන යන්නෙ...

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya24804 жыл бұрын

    අදරෙයි ❤️

  • @zonebag5326
    @zonebag53263 жыл бұрын

    කොන්ද කෙලින් සැබෑ දේශප්ප්‍රේමීයා... රටේ අවාසනාවට නැති උනා

  • @omindumunasinghe8974

    @omindumunasinghe8974

    3 жыл бұрын

    Konda nn kelin habai uta janatha chanden enna bari unama minissu kapala kotala thama enna haduwe 🖕🏻💩🙄 mu nathi une rate pera pinakata 🤬

  • @udithaindusara4402

    @udithaindusara4402

    3 жыл бұрын

    Moka mnw kiiwath jvp eke kollo amu amuwe marala daddi ounge arakshawata kriyaamaargayak gatta...eeth ee vidiyata anduwe una kare ha gewal bidakma ,aparaadayakma jvp eka udin yana widiyata weda karala samajayata weradi ආකල්පයk huwa dekwiimaki...ee nisa mee rata kalakanni wenawa .... thawamath janathaawata molayak nee mee ratata wenna yana winashayen goda enna eda idan ada wenakal depeththata maru karapu paatawal makala aluth jiiwayak ratata aran denna. බුද්ධිමත් widiyata hithana janathawa tikai.anith un karanne thamange වාසියට kauru hari henchaiyek yata danin nemila wasi labaganna......ratak gea hitanna bee...mnw karannada.lankawata eliyak kawada hari awanam....😥😥

  • @karokehubsl1136

    @karokehubsl1136

    3 жыл бұрын

    නැති කලා

  • @zonebag5326

    @zonebag5326

    3 жыл бұрын

    @@omindumunasinghe8974 umbla wge wahllu bihi una eta passe😀🤣🤣...umba lowethne athkota..1😅😂

  • @zonebag5326

    @zonebag5326

    3 жыл бұрын

    @@omindumunasinghe8974 pita kondu bindagath ola mola niwathun..😅😂

  • @hasindusankalpa5915
    @hasindusankalpa59152 жыл бұрын

    ශ්‍රේෂ්ඨ චරිතයක් 🔥❤️

  • @janidubandaranayake4429
    @janidubandaranayake44294 ай бұрын

    පිලිම නෙලා නැති අපේ විරුවන්ට උත්තමාචාරය පුද කරමූ.........

  • @nuwanbuddika4896
    @nuwanbuddika48962 жыл бұрын

    සහෝදරයා ඔබ අපේ හදවත් තුල එදා මෙන් අදටත් ජීවත් වෙනවා ඔබ අප හා ජීවත්වන තුරාවට ඔබ පැතලොව බිහිකරවීමට දිවි පරදුවට තබා යෙදෙන ගමනක අප වන බව සපථ කරන්නෙමු.නිර්ධන පංතියට ජයවේවා!

  • @nandunirathnayaka9121
    @nandunirathnayaka91212 жыл бұрын

    යාපනයෙන් ඇහෙන විසිල් එක 🥺❤

  • @ugunarathanaugunarathana1931
    @ugunarathanaugunarathana19312 жыл бұрын

    ඔබ ඉදියා නම් අද අපි මෙතන නෑ අපි හිගාකන රටක් වෙලා අද උවිදු විජේවීර ඔබ අපට දී ඇත

  • @nuwanbuddika4896

    @nuwanbuddika4896

    2 жыл бұрын

    Barapathala weradeemak uvindu Milawela ewarai cap ekai kannadi Kuttamai rupey vitharai...dos kiyanna behe eyala hedune niwasa adassiye. Jvp eka eyalawenuwen kala deakuth Nehe.ayalta wiplaweeya mawatha amthaka wela .parlimeanthuwe wedibalayak kiyana thenata wetila Argalathula miyagiya e uthum sahodarathwaye aramuna eyalla athaherala.

  • @holden2966

    @holden2966

    2 жыл бұрын

    Apo Uvinduge interview beluwama appiriya hithenawa

  • @ruwidilhanidesilva7750

    @ruwidilhanidesilva7750

    2 жыл бұрын

    @@holden2966 true

  • @nilanthikalakmali2745
    @nilanthikalakmali2745 Жыл бұрын

    රටේ අවාසනාව මේ වගේ නායකයෙක් අපට නැති උන එක...

  • @danulahesara2798
    @danulahesara27982 жыл бұрын

    සහෝදරයා පටන් ගත්තු අරගලය තවමත් අවසන් නැත ❤️🥺

  • @chamikasewwandi4207
    @chamikasewwandi42073 жыл бұрын

    Congratulations 👏 👏 your channel.

  • @lankacool9116
    @lankacool91167 ай бұрын

    අපේ සහෝදරයා ඔබ පැතු ලොව නුදුරේදීම ඡයගන්නවා සැම එක්වෙමූ මාලිමාව දිනවමූ..❤❤❤❤❤

  • @user-ri9tr9pz3d

    @user-ri9tr9pz3d

    6 ай бұрын

    අනිවාරෙන් ❤❤

  • @cricketjoni

    @cricketjoni

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම මචන්. අපිට පේන්න බැරි උන JVP එකට අපේ එකම පැතුම JVP ආණ්ඩුවක්. නිකන් කන්න බොන්න එපා හම්බකරග්‍ර්න කන්න පුලුවන් රටක් තිබුණොත් ඒ ඇති

  • @samithkularathna1616
    @samithkularathna1616 Жыл бұрын

    ඇයි මම 91 දි ඉපදෙන්නේ නැතුව ඊට කලින් ඉපදිලා, 88 89 දි තරුණයෙක් වෙලා හිටියේ නැත්තේ.. 💔

  • @chanakyaambepitiya868

    @chanakyaambepitiya868

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම 88/89 තරුණයෙක් වෙලා ඉන්න ඇති.

  • @Amila644
    @Amila64424 күн бұрын

    ඔබ පැතූ දේශය තව පොහොය තුනකින් උදාවීම ආරම්භ වනු ඇත❤

  • @kandyanboy
    @kandyanboy4 жыл бұрын

    We are miss you

  • @raghusharma7054
    @raghusharma70544 жыл бұрын

    Rohana vijaya veera ........ very nice man & brilliant.

  • @yvonnefernando6504
    @yvonnefernando65042 жыл бұрын

    Your honesty,simplicity,bravery dedication n highly intelligence were the key to your leadership which we can never be able to see in politicians today,none can fill the gap you left behind,our nation was not fortunate enough to get your servicen as a result our younger generation has to pay back.our respect n gratitude for you forever .A true hero who will ever be missed but never be forgotten today amidst this struggle we breath life into your vision.

  • @muraliveliah8249
    @muraliveliah82493 жыл бұрын

    True and honest political personalities were never recognised in our countries history,it's a pity.

  • @madusankakumara815
    @madusankakumara8153 жыл бұрын

    සහෝදරයා ඔබ පැතූ සමාජය ඉතා ඉක්මණින් බිහිවෙනවා. තවත් වැඩි කාලයක් ගතවීමට මත්තෙන් මේ සමාජය විකල්ප දේශපාලන බලවේගයක් වටා ගොනුවෙනු ඇති. මීලගට එළැඹෙන මැතිවරණය ජවිපෙට විශේෂයි. බොහෝ විට එම මැතිවරණයෙන් ඔවුන් ඉතිහාසයේ ලැබූ වැඩිම චන්ද ප්‍රමාණය ලබා ගනු ඇති.

  • @user-kd1rw5rb4j
    @user-kd1rw5rb4j3 жыл бұрын

    දුක හිතුන රත්තරනේ

  • @PopLive-xl7ce
    @PopLive-xl7ceАй бұрын

    Thank you

  • @anuruddaanu1674
    @anuruddaanu16742 жыл бұрын

    ඔබ සිටිය කාලෙ අපිට ඔබ දැකගන්න තිබුන නම් ලොකු භාග්ගයක් ඒත් කුහක මිනිස්සු ඔබව ගාතනය කලා den අපි දුක් විදිනව ඒත් අපේ අනුර සහෝදරයා gena අපිට ලොකුම බලාපොරොත්තුවක් තියෙනව ඔබ ගෙන ආ දෙය අපි රකිනව රෝහන සහෝදරයා ☝❤️❤️❤️

  • @nagodavithanaamilalakmal662
    @nagodavithanaamilalakmal6622 жыл бұрын

    ලේ වැක්කිරි වැක්කිරි කතාකරනව . සතපහකට ගනන්ගන්නෙ නෙ ආයෙම ගහවි කියල වත් . දැන් නායකයෙක්ට පුලුවන්ද ඕක ?

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    2 жыл бұрын

    Mahinda appacchi Singapore yai plain eke beheth ganna😂

  • @slgihanboy9588
    @slgihanboy95882 жыл бұрын

    ඔබ අද හිටියනම්..😐😌😔

  • @r.t2226

    @r.t2226

    2 жыл бұрын

    Ou ban

  • @damithnamaldissanayake7798
    @damithnamaldissanayake77982 жыл бұрын

    ජීවිතේ පලමු වතාවට ලංකාවේ දේශපාලකයෙක් ගැන සංවේදී වෙලා ඇහැට කඳුළක් ආවනම් ඒ මේ සැබෑ ජනතාවාදී අවංක මනුස්සයා වෙනුවෙන් විතරයි.. මිනිසුනි දැන්වත් තොප තොපගේ දේශපාලන වහල් කම් පසෙක ලා ඇස් කන් ඇර බලපියව්..මොහු එදා කී දෑ සියල්ල අද සැබෑවක් වී ඇති බව පෙනෙනවා නේද.

  • @ramzanmohomed4955
    @ramzanmohomed49553 жыл бұрын

    You're my hero

  • @sisilsenarathna5219
    @sisilsenarathna52192 жыл бұрын

    රට වෙනස් කරන්න දෙන්නේ නෑ අපේ කැළෑ ආණ්ඩුව ඔබ තුමා අද හිටියනම් ශ්‍රී ලංකාවට මෙහෙම දෙයක් වෙන්නේ නෑ ලංකාව මීට වඩා ලස්සන තැනක් වේවි ඔබ තුමා අද කොහෙහරි ඉපදිලා ඉන්නවා ඇති ඉපදෙන තැන හරියන්න ඕනි ඔබ තුමාට.ඔබ තුමාට නිවන් සුව. 😢😢😢

  • @risaraautohouse3846
    @risaraautohouse38464 жыл бұрын

    දැන් ඉන්න නායකයෙකුට මේ වගේ ගල් පාරක් වැදුනනම් ගෙදර තමයි ඉතින්

  • @maharawana6687

    @maharawana6687

    3 жыл бұрын

    Hedara neme yakoo ekkoo uda loketa nettan yata loketa tama

  • @shanakaachintha2605

    @shanakaachintha2605

    2 жыл бұрын

    👍👍👍

  • @gossipbuwa1
    @gossipbuwa15 ай бұрын

    1000% ඇත්ත වෙලා තියනවා...අද කාලෙ ඉන්නම ඕන චරිතයක්...අරගලයට ජය...බුද්ධිමතුන් නිහඩ වූ දාට මෝඩයෝ පැටව් ගහනවා 😥

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa3632 жыл бұрын

    Come again my dear vijey. Look at Upatissa. What a friendship

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk2 жыл бұрын

    සැබෑ මානව හිතවාදීන් කිසිදා මිය නොයනු ඇත....අප හද පත්ළේ ඔබ සැමදා වැජඹෙනු ඇත.....🙏🧭

Келесі