SL Show

SL Show

Пікірлер

  • @WhimsyToonVerse
    @WhimsyToonVerse2 сағат бұрын

    මේද සැරේ අවුරුදු 75හේ හොරු කණ්ඩායම සදහටම පන්නනවා-මාලිමාවට ජය වේවා

  • @dileepasadaruwan1001
    @dileepasadaruwan100112 сағат бұрын

    50 days more for the election. choose wisely. don’t let waste the Rohana Wijewira effort.

  • @successstoriesforyou
    @successstoriesforyou22 сағат бұрын

    දැන් අවු.76 ක් 😢

  • @dineshjayasinghe6739
    @dineshjayasinghe6739Күн бұрын

    දෙවනි පාරට අද බලන්නේ..රෝහණ විජේවීරට බැරි උනා ඒත් තබුත්තේගම දුප්පත් කොල්ලෙක් ඒක කරන්ඩ ඔන්න මෙන්න..ජනතා විමුක්ති පෙරමුනට ජයවේවා ❤❤ මව්බිම දිනේවා

  • @Amithamunethanna
    @AmithamunethannaКүн бұрын

    එතකොට බලංගොඩ මානවය ?

  • @faridaaskani4583
    @faridaaskani4583Күн бұрын

    Good luck Anura

  • @anomamanel6360
    @anomamanel63602 күн бұрын

    ❤❤ මාලිමාවට ජයෙන් ජය ලැබේවා!!!! ❤❤

  • @udawaththakasun3030
    @udawaththakasun30302 күн бұрын

    ❤❤❤🙏🙏🙏🙏🙏 Janathaawage pranaamaya.

  • @user-zd9jg8xt6g
    @user-zd9jg8xt6g2 күн бұрын

    රෝහණ විජේවීර නියම චරිතයක්

  • @dinushalakmal5628
    @dinushalakmal56283 күн бұрын

    60,000 ක ලෙයින් තෙත්වුන මේ බිම. නුබේ ලේ සුවදින් මේ බිමේ අනාගතය අපි වෙනස් කරන්නෙමු.

  • @chandraalwis3874
    @chandraalwis38743 күн бұрын

    මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා

  • @umrathnayaka2516
    @umrathnayaka25163 күн бұрын

  • @NadeekaNuwan-ph4le
    @NadeekaNuwan-ph4le4 күн бұрын

    Horu nana

  • @yousefalshatti5745
    @yousefalshatti57454 күн бұрын

    අනුරයාගේසමුපාකාරවලවැඩකරන්නේකෝටීපතීයෝ..උන්රජයෙන්වීස්ෂාමීකපඩීයක්ගන්නවා.අනුරයත්පඩීයක්ගෙවනවා.දුප්පත්කොල්ලෝවැඩේමාලුකීලෝඵකක්අල්ලාගනදරැමල්ලන්ටහාල්කීලෝඵකඅරගනකන්නේ

  • @chaparathnapala
    @chaparathnapala4 күн бұрын

    😂❤

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm4 күн бұрын

    එ ජාපය. මුදල්. කෝට්. තුනනම්. රට බාර දෙන්න. බෑමයි. පොදු. පෙරමුනෙ. කෝට්. එකහමාරනමි. ඒත්. දෙන්න. බැහැ. මොකද. ඒ පක්ෂ. දෙකේ අයව. බලාගන්නත්. මදිනිසා. අපි. හොද කලමනාකරනයක්. තිබෙන. මාලිමාවටම. දිලා. බලනවා

  • @awimala24apura71
    @awimala24apura714 күн бұрын

    මාලිමාවේ සිංහල බෞද්ධ වෛරය කවරේද?: අතීතයේ මුතුන්මිත්තෝ ගමක නගරක, පලාතක හෝ වේවා සැමදෙනා එකම පවුලක උදවිය මෙන් සමගිසමාදානයෙන් ජීවත් විය. එකටඑක්ව බෙදාහදාගෙන කමින්බොමින් ගොවිතැන් කරමින් එක්ව පන්සල් යමින් බණ දහම් පුහුණු වෙමින් ඔවුනොවුන්ට ගරුබුහුමන් කරමින්ද ශීලයෙන් ගුණයෙන් වැඩිහිටි, උගත්කමින් වැඩිහිටි, තනතුරෙන් වැඩිහිටි, වයසෙන් වැඩිහිටි යනාදී වැඩිහිටි කම්වලට කීකරුව,යටහත්පහත්ව ගරුබුහුමන් කරමින්ද, ශාසනය කෙරෙහි ඉමහත් ගෞරව භක්තියෙන් යුක්ත වී සසුනෙන් ලොකු දෙයක් තබා බීමට වතුර ටිකක් පවා බලාපොරොත්තු නොමැතිව ධර්මලාභය අපෙක්ෂා කරමින් ම සැබැ බොදුනුවන් වෙමින් වත්පිළිවෙත් පංසිල් රකිමින් ආගමානුකූලව සමගිසමාදානයෙන් සතුටින් ජීවත්වූහ. ඒ පැවත ආ සාධු සම්මත සමාජයට හෙනහුරා වූ jvp සංවිධානය බිහිවී ඒ පැවැත ගෙන ආ සසුන්ලැදි ගුණගරුක අවිහිංසාවාදී සමගි ජනසමාජය පළමු වතාවට බේදභින්න කරවමින් රජය සමග අරගල, වැඩවර්ජන කරවමින් කුපිතකරවම්න් මෙන්ම සමාන්‍ය මිනිසුන් අතර ඔවුනොවුන් බේදභින්න කරවා, පවට ලජ්ජාබය නැතිකරවා මිලෙච්ඡත්වය වපුරා ජාතික දේපල විනාස කරවමින් සිංහල බොදු නිර්දෝෂී උගත් මිනිසුන් භික්ෂූන්වහන්සේලා ඇතුලුව හැටදහසක් තරුණතරුණියන් ජාතියට අහිමිකරවමින් තැන තැන බල්ලොබළල්ලු මෙන් මරා දැමීමට කටයුතු කළහ. එදා දුන් jvp ක්‍රමවේදය ආදර්ශයට ගත් උතුරේ දකුණේ පවට ලැජ්ජාබය නැති මිනිසුන් පාතාලයන් බිහිවී අද විරුද්ධවාදීයාව බල්ලොබළල්ලු මෙන් තැන තැන මරාදමයි. ඉහත පරිදි එකල රටපුරා භීෂණය වපුරා අහිංසක ජීවිත දේපල වැනසූ jvpවහන්සේලා අද ජාතික මහා වීරයො වශයෙන් සමරති. අතීතයේ සිටි අමිල සේවයක් කළ ගිහිපැවැදි උතුමෝ ඔවුන්ට සමරන්නට වීරයෝ නොවෙති. අඩුම වශයෙන් පොහොදිනකවත් බුදුන්වහන්සේට මලක් තබා වදින්න තරම් අවබෝධයක් වාසනාවක් තිබෙන්නේද? අදත් මාලිමාවෙහි නිරාගමික මිත්‍යාදෘෂ්ටික ලෙනින්මාක්ස්වාදී බෞද්ධ විරොධිකම් දක්නට ලැබෙති. ශාසනයට ජාතිය ලැදිව කටයුතුකරන ගිහිපැවැදි පිරිසට නා නා විධාකාරයෙන් චෝදනා අපහස කරමින් ශාසනය කෙරෙන් බොදු සමාජය භේදභින්න කරවා සසුන වනසා භෞතිකවාදී මිත්‍යාදෘෂ්ටික රටක් කරන්නට වෙර දරති. එදා භික්ෂුවගේ ජීවිත ඝාතනය කල නමුදු ඒ වෙනුවට අද භික්ෂුවගේ චරිත ඝාතන කොට සසුන වනසන්නට වෙර දරති. ඒ බව සමාජ විද්‍යුත් මාධ්‍ය තුලින් ද එවාගේ වීඩියෝ කොමෙන්තුලින් දැකගත හැක. එහි ඉතා කැත ගෝත්‍රික වචනයෙන් බොදුවන්ට පමණක් නොවෙයි භික්ෂූන්වහන්සේලාට පවා ආමන්ත්‍රරණය කරති නව නින්දා කරති. මාලිමාකාරයෝ හොරු හොරු කියා චෝදනා නගන්නේ තමන්ට විරුද්ධ පාක්ෂිකයන් නිසා මිස ගුණගරුකයෝ හොරකමට පාපයට අකැමැත්තෝ නිසා නොවෙති. ආචාර දහමක් මනුස්සකමක් නැත්තේ පංචදුෂ්චරිතයම කරති. "පිංපව් පරලොව විශ්වාස නැති නියත මිත්‍යාදෘෂ්ටිකයාට හා බොරු කියන්නාට කරන්න නොහැකි පාපයක් නැති බව ද, දසඅකුසල් අතරින් ඒ මිත්‍යාදෘෂ්ටියම ලොකුම අකුසලය බවද දහමෙහි සදහන් වෙයි" ඔවුහු වදර නිවැරැදි ලෙස ද නිවැරැදි දෙය වැරිදිලෙස දැකීමද,තමන්ට පක්ෂපාතිනොවෙන කෙතරම් ගුණවතෙක් දක්ෂයෙක් වුවත් පාපියෙක් අදක්ෂයෙක් ලෙසද දකිති අනිකාට ගරුකිරීම, ඇපඋපස්ථාන කිරීම කීකරුවීම, වෙනුවට අහංකාර උඩඟු අකීකරු අතිපණ්ඩිකම ඔවුන්ගේ ආවෙනික ලක්ෂණ වෙති. තවද සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර තැනීම වත්පිළිවෙත් වන්දනමානාදී ආගමික කටයුතු විවෙචන කරති. පුද්ගලිකව හෝ සසුනට ලැබෙන ලාභප්‍රයෝජන වන්දනමාන පුදපූජාසත්කාර කීර්තිප්‍රශංසා දැකීම ඇස්වල කටුඅනින්නාක් මෙන් වේදනාවට පත්ව ඊර්ෂියාවෙන් නිර්ලජ්ජිතව ඒවා විවෙචන කරති. දැනට සිදුවෙමින් පවතින උතුරනැගනහිර පුරාවිද්‍යා භූමී විනාශය වෙහෙරවිහාර විනාශය වන හා දැව විනාශය ගැන ද, අන්‍යජාතිකයන් පිළිබඳ දේවල් ගැන මිසක් එහි බොදුනුවන්ට අහිමි වූ ගම්බිම් ගැන කවරදාකවත් ඔවුහු කථාකලේ නැත. ඒවා ගැන කථාකල සිංහලයා ජාතිවාදීයා යැයි හංවඩු ගැසීම නම් නොවරදාම කළහ. මුස්ලිම් දෙමළ අන්තවාදී ආරක්ෂා කරමින් සුදුහුනු ගාති. අත්තවාදී බෝනඅගේන් කල්ලි දුප්පත් බොදුනුවන් රවටා ඔවුන්ගේ ආගමට බදවාගනිති, අද ඒවාගේ සාමාජිකයන්ට හා බෞද්ධ විරෝධි කුණුගොඩවල්වලට ආරක්ෂිත තෝතැන්නක් බවට මාලිමාව පත් වී ඇත. එහි ඇතැමුන්ට තනතුරු ද ලැබෙති. Jvp සංවිධානය නිසා මේ සමාජය මනුස්සකම් නොහදුනන දරුණු බවට පත්වීමට බලපෑ ඒ ඉහත සටහන් කල හේතුසාධකය ගැන නිරාගමික භෞතිකවාදී තරුණතරුණියන්ට වැටහීමක් නැත්තේ මෙන් ම jvp වහල් වැඩිහිටියන්ට ද වැටහීමක් නැත. නිදහසින් පසු රටපාලනයකල ඇතැම් බොදුපාලකයෝ දුර්වලයෝය. නමුත් බෞද්ධ වීරෝධී නිරාගමිකයන්ට ‍ද රටබාර දීම නපුරකි. ඔබ කැමැති කෙනෙකුට ඡන්දය දෙන්න!.....

  • @JayanthaSamarajeewa
    @JayanthaSamarajeewa6 күн бұрын

    Oy ngo salli

  • @sadpabian4843
    @sadpabian48436 күн бұрын

    Malima npp hara anek okkama maha hora paksa . Danapathi paksa adhayam adaysm pennala . Duppath npp adhayam vadyen pennala ? Deepiyau malimavata chande .

  • @kasunjayathilake
    @kasunjayathilake7 күн бұрын

    ඔබ නම් අමරනීය මනුස් ගුන පිරිපුන් දැවැන්තයෙක්.දුකට හෙතුව ඔබ අමට අහිමී කරපූ එක.සහොදරයා

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara51327 күн бұрын

    දැන් හොදටම ඇති සහෝදරයා පාදඩයන් පලවාහැරියයුතුමයි මාලිමාවට ජයවේවා

  • @user-tp6ek6sw6v
    @user-tp6ek6sw6v7 күн бұрын

    රට කාලකන්නි කලේ ම්ලේච්ඡ පාලකයින් බව නොදන්නවාද? අධිකරණය පවා තීන්දු කරලා තිබෙනවා නේද ? නිවැරදිව තේරුම් ගන්න .

  • @jbsaumya7876
    @jbsaumya78768 күн бұрын

    Theruvan saranay devipihitay malimawata jayaweva malimawata jayaweva hadawathinma api malimawata

  • @awanthakoushan3111
    @awanthakoushan31118 күн бұрын

    ඔයාල කැම්පස් ලමයින්ට බලෙන් කැට දීල එවා පාරවල් ගානෙ යවලා ඒ සල්ලි වලින්නේ ජිවත් වෙන්නෙ ඒක කියන්න බයිලා නැතුව😂😂

  • @binsthoughts96
    @binsthoughts968 күн бұрын

    😢😢😢

  • @santhanamal5204
    @santhanamal52048 күн бұрын

    Chmudtha kudu vikunala thpath karapu sali halo

  • @sirikanthigodawela
    @sirikanthigodawela8 күн бұрын

    Kohenho salli hambakaran chande dinanna api uthsaha kalayuthui Niyamai anura kumaruni Niyamai ❤

  • @JinappriyaGanganath.A.-cp5uk
    @JinappriyaGanganath.A.-cp5uk9 күн бұрын

    මහින්ද, රනිල් හවුලේ හොර සල්ලි එලියට දාපල්ලා.දැන් වැටහෙනවා නේද රනිල් රාජපක්‍ෂලා එලවා දැමිය යුතු බව.

  • @bimalweerathungha6484
    @bimalweerathungha64849 күн бұрын

    Rohana wijeweera kiyanne nirdana panthi wiplawa wadiyek witharak nemei..dharsanikayek...💜

  • @priyanthahiththatiyage9501
    @priyanthahiththatiyage95019 күн бұрын

    Niwan suws labawa

  • @lakmijayasundara571
    @lakmijayasundara5719 күн бұрын

    2024

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna621011 күн бұрын

    yako Ahapiyako sajithta bas edanna salli kohenda kiyala malimawata jayawewa.❤❤❤

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu11 күн бұрын

    Ko dan wasantha mahathmaa

  • @gnanadhaja5848
    @gnanadhaja584812 күн бұрын

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara609012 күн бұрын

    මේ පක්ෂ වලට චන්දෙ දෙන අය තමන්ගේ දරැවන්ටවත් ආදරේ නැහැ .

  • @shahoodarayaa
    @shahoodarayaa12 күн бұрын

  • @anomamapa8718
    @anomamapa871812 күн бұрын

    NPP 👍👍👍🧭👍👍👍

  • @preethimansir712
    @preethimansir71212 күн бұрын

    එන සල්ලි පිල්ලි ගහන්නේ නෑ

  • @asankapriyalal2349
    @asankapriyalal234912 күн бұрын

    එතකොට අනුර අයියෙ එක වරක් අපි අතේ මාට්ටු වෙච්ච එකක් විතරයි අහල තියෙන්නෙ.. අර එක් පුද්ගලයෙක් පක්ෂයට ආධාර කරන්න අහපුවහම acout එකට දාන්න අහපුවහම නලින්ඳ ජයතිස්ස කියන්නෙ cash වලින් ගේන්න කියන්නෙ ඒ game එක මොකක්ද දන්නෑ...?? අපි දන්නෙ මෙච්චරයි ඔය හැම එකාලම මොන බයිල කිව්වත් බලයට ආව ගමන් කරන්නෙ එයාලට උදව් කරන එකාල හරහා හම්බ කරගන්න එකයි.... මෙයාල වැඩිපුරම ගත්තෙ පෞද්ගලික ආයතනවල වැඩ වර්ජන කොන්ත්‍රාත් කරවල.... වනිඳි අරන් ගෙදර යන්න ඉන්න මිනිස්සුන්ට ඇල් වතුරත් නැතුව ගෙද යන තැනට ඇදල දාපු එකයි.... ඔය වර්ජනවලට මුල පුරපු වුර්තිය සමිති කාරයො අර මිනිස්සු දන්නෙ නැතුව හොර පාරෙන් වැඩට ආව... ඇවිල්ල කොම්පැණි කාරයින්ගෙන් කුට්ටිය ගත්ත... ඇයි කොම්පැණි කාරයො මුන්ට ලක්ෂ කෝටි ගනන් ගෙව්වෙ ඇයි කියල දන්නවද....??? වන්දි දීල අයින් කරන්න වුනා නම් කෝට් ගානක් සේවකයින්ට ගෙවන්න වෙනව.... උන් කලේ වුර්තිය සමිති කාරයො ලවා වැඩ වර්ජන කරවල අවසානයෙදි සේවය අත හැර ගියා සේ සලකල මුකුත්ම නැතුව අද ගෙදර... Game එක පත්තු කරපු එකාල වරප්‍රසාද එක්ක ඇතුලෙ...... ඕක තමා මම දැකපු කුහකයින්ගෙ නිරුවත..... උදාහරණ හොයල බලපල්ල ( බියගම ANSALL LANKA ආයතනය ) පරිප්පුව කාපු එකාල මේකට සාක්ෂි දීපල්ල..

  • @prashanfernando8809
    @prashanfernando880913 күн бұрын

    මේ වීඩියෝ එක කොරියාවෙ කොයි හරියෙද වීඩියෝ කරේ?

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d13 күн бұрын

    මාලිමාවට නියත ජය

  • @amilaneranjan1849
    @amilaneranjan184913 күн бұрын

    😢

  • @mfmfazz933
    @mfmfazz93314 күн бұрын

    මයින හොර

  • @amilaamarasinghe13
    @amilaamarasinghe1314 күн бұрын

    puduma kalakanniyekne.. nugath kama ega puraama

  • @Aabbc306
    @Aabbc3067 күн бұрын

    yako degree 5k tiyenawa basha 12k puluwan russia we ige gena lankata awe

  • @incrediblephysics999
    @incrediblephysics9995 күн бұрын

    Ube gon kama thma pradarshana krnne😂

  • @user-et4fc9rt2v
    @user-et4fc9rt2v14 күн бұрын

    උබෙ අම්මගෙ හොර මිනිහ දීපුව තෝ කියපියකො සජිය කොහෙන්ද ඔය හැමදෑම ස්කෝල වලට බස් දෙන්නෙ කොහෙන්ද කියල පොන්නය.

  • @roshanpercy6854
    @roshanpercy685414 күн бұрын

    ❤AKD

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x16 күн бұрын

    ඔබ සෙව්ව ඒලස්සන රට ලගදිම දිනා ගන්නවා මට මේවා අහද්දි ඇඩෙනවා ඔබ විනාස කරපු නිසා තමයි අදඅපේ රටට මෙහෙම උනේ වෙඩි කාගෙනත් කතා කරනවා නුබ වැනි වීර පුතුන් විනාස කලේ මොනහිතකින්ද🎉

  • @user-iq5kp2rv9i
    @user-iq5kp2rv9i16 күн бұрын

    ඒ දත් අනුර සහො ඔබෙ කතාව සුපිරි nppya රජයක් ඉක්මනට ගෙමු

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom17 күн бұрын

    ado 1:29:08 idan balko ☹

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom17 күн бұрын

    2024