"Apa Maradamuwath" - Rohana Wijeweera documentary film

"අප මරාදැමුවත්" - රෝහණ විජේවීර වාර්තා චිත්‍රපටය
නිෂ්පාදනය පොල් පීරිස්
#SLShow #JVP #RohanaWijeweera
Facebook : / slshowtube
Twitter : / slshowtube
Google+ : plus.google.com/u/0/+SLShowTube

Пікірлер: 1 200

  • @X-Ray_93
    @X-Ray_932 жыл бұрын

    අලුතින් මේක බලන සෙට් එක ලයික් එකක් දාන් යන්න...

  • @Realeye66

    @Realeye66

    8 ай бұрын

    ඔහුගේ ඔලමොට්ටල ක්‍රියාකාරකම් හින්දා මේ රටට වටිනා කියන කෙල්ලො කොල්ලො ලක්ෂ කට වැඩිය බල්ලෝ බළල්ලු වගේ මියදුනත් එවැනි තත්ත්වයකට පත් කරපු මිනිහෙක් අපි අගය කරන එක මං හිතන්නේ ොලේ නැති වැඩක් කියලා මොලේ නැති එවුන් කරන දේවල් කියන එක තමයි මගේ අවංක අදහස ඕන කෙනෙක් මාත් එක්ක තරග කරන්ඩ තර්ක කරන්ඩ එන්ඩ අවශ්‍ය නම් ඕන කෙනෙකුට එන්ඩ කියන්ඩ

  • @MalWidhanage

    @MalWidhanage

    26 күн бұрын

    මමත් balnne 2024 Di

  • @Chunlani._4246
    @Chunlani._42467 ай бұрын

    2024 දී, රට සහ එහි අනාගතය වෙනුවෙන් දිවි පිදූ 60000 ක් ඉක්මවූ ජේෂ්ඨ සහෝදර සහෝදරියන්ගේ ආත්මයන්ට සාධාරණය ඉටු කරන වසර කරමු..😥❤🙏

  • @gajalanka95

    @gajalanka95

    7 ай бұрын

    හ ❤️❤️❤️🧭

  • @nisalhawendro7067

    @nisalhawendro7067

    7 ай бұрын

    Ekenma❤❤

  • @gayanianuruddhika1683

    @gayanianuruddhika1683

    7 ай бұрын

    🤝🤝🤝🤝💪💪

  • @user-rf8pz8uu9w

    @user-rf8pz8uu9w

    6 ай бұрын

    අනිවා ඔවුන් බලන් ඉන්නවා❤❤❤❤❤

  • @PasinduAkmal

    @PasinduAkmal

    6 ай бұрын

    ❤ 💐💐💐💐💐💐💐💐💐🌾

  • @hasithanuwan9186
    @hasithanuwan91868 ай бұрын

    මම අනූවෙ එකෙක්.අපි මේ රට වෙනස් කරනව.අපේ පෙර පරම්පරාවේ මරණවල බර අපි ගන්නවා.ජය වේවා.අපේ දරුවන්ට හොඳ රටක්.npp ජයවේවා.

  • @ishankavlogs1185

    @ishankavlogs1185

    7 ай бұрын

    නියමයි සහෝදරයා ❤

  • @nalinsameera260

    @nalinsameera260

    3 ай бұрын

    Pala huttooo ynna .......lpyata puka dipn gbbaya

  • @nuwanbuddika4896

    @nuwanbuddika4896

    2 ай бұрын

    Npp ය කියන්නේ මාලිමාවෝ. ජනතා විමුක්ති පෙරමුණේ නාමමාත්‍රයවත් එයාල වෙනුවෙන් පාවිච්චි කිරීම ඒ උදාර විරුවන්ට නිගරුවක්.

  • @baass4987
    @baass49872 жыл бұрын

    බහුතරයක් උන නිර්ධන පංතියේ ගොඩක් දෙනෙක්ට වීරයෝ උනේ අවුරුදු 72ක් රට කාපු උන් ඒත් නිර්ධන පංතියේ ඇත්තම වීරයා මේ ❤️‍🔥

  • @g.s.r.rathnayaka8639

    @g.s.r.rathnayaka8639

    2 жыл бұрын

    විජෙවීර නැවත උපදින්නේ නැත..එහෙත් ඔහු ඉටු කිරීමට වෙහෙසුන ජනතා මෙහෙය ඉටු කිරීමට වෙහෙසීම ඔබ විජේවීර සහෝදරයාට කරන උතුම්ම ක්‍රියාවයි

  • @RandunuKumara

    @RandunuKumara

    2 жыл бұрын

    එයා එහෙම කිව්වට දැන් ඉන්න අනුර කුමාර නම් ධනපති පන්තිය එක්ක හොඳට ඇහි හොඳයි කම් තියන් ඉන්නේ. විජේවීරව මරපු අය එක්ක සන්ධාන පවා හහුවා. එකට ආණ්ඩුත් කළා යහපාලානේ. පාස්කු බොම්බා ගහපු ජවිපෙ ඉබ්‍රහිම් නාන ඉහල ධනපතියෙක් . ජවිපෙ එදා හොඳයි. සෝමවංශ ත් හොඳයි. නමුත් අනුර? පෙරටු ගාමින් ඒකයි ජවිපෙ අත් හලේ

  • @rasindurish6043

    @rasindurish6043

    8 ай бұрын

    @ZILLEZ. නියමෙට කරකවනවා ඒත් අනුර කොහෙවත් කියන්නෙ නෑනේ එයා මොන කදවුරේද කියලා😂අනුර කියන්නෙ විමල්ටත් සර් කියපු එකෙක් රනිල් තමයි ඌව ජවිපෙ නායකයා කරේ😂😂

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    8 ай бұрын

    @@rasindurish6043 ඒක නම් ඇත්ත

  • @sampathmaduranga253

    @sampathmaduranga253

    6 ай бұрын

    පීඩිත පංතියෙ අපි එදත් අදත් ඒ විදියමයි

  • @danushbro2302
    @danushbro23022 жыл бұрын

    මට මේක බලන්න හිතුනේ රටේ දැන් තියෙන වියවුල් දේශපාලනය තත්වය නිසා.. අරගලයට ජය. ✊

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka5 ай бұрын

    ඔවුන්ගේ ආත්මයන් සුවපත් කිරීමට වසරයි මේ (2024)

  • @SanjanaMallwaththage

    @SanjanaMallwaththage

    2 ай бұрын

    😅😅😅

  • @pereraimesh5130
    @pereraimesh5130 Жыл бұрын

    මාරම දුකයි ඇස් වලට කදුලු එනවා.විජේවීර සහෝදරයා ♥️♥️♥️♥️♥️♥️

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    Pukata dun gahapan 😛😝

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    2 ай бұрын

    EYA MAKAGAE BALU HOTAE DAKKAMA TOTA KADULU AWA DA PONNAYA

  • @SanjanaMallwaththage

    @SanjanaMallwaththage

    2 ай бұрын

    පුක දීපන් එහෙනම් කදුලු යන්ට

  • @ARTYcanteen
    @ARTYcanteen3 жыл бұрын

    ආයෙත් රෝහණ විජේවීර කෙනෙක් එනවා මෙහෙම ගියොත් ..ඒක ස්තීරයි. 🇱🇰❤

  • @MadusankaKumara-zr5vk

    @MadusankaKumara-zr5vk

    2 ай бұрын

    දිශානායක ඉන්නව❤❤❤

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara2 жыл бұрын

    මමත් 2022 ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ මේක බැලුවේ .. අපි දන්නා සහ නොදන්නා ඉතිහාසය ලස්සනට පැහැදිලිව පෙළගස්වා තියෙනවා

  • @vimukthideshan8811

    @vimukthideshan8811

    2 жыл бұрын

    Aniwarenm godk aya aragalen passe methuma gena hoyanwa godk .

  • @maheshikalakmali4197

    @maheshikalakmali4197

    2 жыл бұрын

    Math

  • @dulajgunatilaka2565

    @dulajgunatilaka2565

    2 жыл бұрын

    Ou

  • @amanawanjali3134

    @amanawanjali3134

    2 жыл бұрын

    Man ada balanawa

  • @n80sr5

    @n80sr5

    2 жыл бұрын

    සහතික ඇත්ත!!! දෝලාව, හුචක්කු අරන්යන අය තවමත් මේ දේශපාලනයේ...

  • @bandusena8046
    @bandusena80468 ай бұрын

    රොහණ විජෙවීර සහොදරය. සමස්ත ශ්‍රී ලංකාවාසී සියලුම පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් ඔබ විසින් සිදු කල අති උතුම් කාර්ය භාරය වෙනුවෙන් ප්‍රණාමය පුද නවා.

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka86392 жыл бұрын

    විජේවීර ඔබට 89 දී අප රටේ පාලනය හිමි වූවානම් අද ලක්දිව ලොව ප්‍රබල රටකි...

  • @SanjanaMallwaththage

    @SanjanaMallwaththage

    2 ай бұрын

    සොබා ද හම කොහෙද ත්‍රස්තවාදී න් ට ඉඩ දෙන්නෙ රටවල් කරන්න

  • @Chamithmadushan-n6z

    @Chamithmadushan-n6z

    2 ай бұрын

    ​@@SanjanaMallwaththageoya dntamath krnne modayoo😓

  • @india10pak

    @india10pak

    2 ай бұрын

    එහෙනං ශුවර් එකටම හයිටියක් හරි කියුබාවක් හරි... අපේ රටේ මිනිස්සු එ තරමටම පව් කරල නෑ.....

  • @RmKumarasiri

    @RmKumarasiri

    Ай бұрын

    ❤❤❤❤😂😂😂❤❤❤❤❤

  • @sltopics3817
    @sltopics38172 жыл бұрын

    මමත් 2022 තමා මේ වැඩසටහන බැලුවෙ. ඇත්තටම එදා ඔහු කල දේ වටිනාකම අද තමා අපට තේරෙන්නෙ. තුන්වෙනි බලවේවගයක් ඉදිරියට එන එක රාජ්‍ය ත්‍රස්තවාදයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් විනාශ කලා.😥 ඔහු කියන දේ අදටත් සිදු වෙනව

  • @lankacool9116
    @lankacool91167 ай бұрын

    අපේ විරු සොයුර ඔබ දිවිපුදා සැදු ගමන් මග ලගදිම දිනක ඡයගනු ඇත ..

  • @user-wv3wb7kv4k
    @user-wv3wb7kv4k3 жыл бұрын

    මෙච්චර දවසක් මම ජවිපේ ගැන සහ රෝහන විජේවීර ගැන පුදුම වැරදි අදහසක ඉදලා තියෙන්නේ කියලා තේරුම් ගත්තා ,,, මේ ක්මෙන්ට් එක දාන වෙලාවේ මගේ ඇස්දෙකෙන් කදුලු වැටෙනවා ....ඇයි මේ රට මෙච්චර කාලකන්නි උනේ කියලා මට හිතාගන්න බෑ....

  • @vishaldhilhara766

    @vishaldhilhara766

    3 жыл бұрын

    රෝහණ විජේවීර අද හිටියනම් ජේ.වී.පී එකේ නායකයා වෙලා ඉන්න අනුරට පුකට පයින් ගහලා කනට ගගහා එලවන්නෙ 😂

  • @susanthakumarasingha8042

    @susanthakumarasingha8042

    2 жыл бұрын

    ඉතිහාසය විසින් අපව නිදොස් කොට නිදහස් කරනු ඇත රෝන විජේවීර අප අපගේ මුතුන් මිත්තන් පසුපස යන්නා සේම අප පසුපස ද තව බොහෝ කාලයක් අප වැනි මිනිසුන් එනු ඇත ඒ අප පසුපස ඒ මේ ඇති රුචිකත්වයක් නිසා නොව යුක්තිය සාධාරණත්වයyeth මග වැටී ඇත්තේ අප මත බැවිනි රෝහණ විජේවීර

  • @wishwa1234

    @wishwa1234

    2 жыл бұрын

    @@vishaldhilhara766 රෙද්ද

  • @wishwa1234

    @wishwa1234

    2 жыл бұрын

    @@vishaldhilhara766 දැන් මොකෝ කියන්නේ

  • @thejananalin4329

    @thejananalin4329

    2 жыл бұрын

    අනිවාර්යයෙන් 🙏🙏🙏

  • @thusharichandrathilaka8985
    @thusharichandrathilaka89858 ай бұрын

    මම හෘදයසාක්ෂියක්‌ තියෙන යු එන් පි කාරයෙක්.. සමාවෙයන් රෝහණ සහෝදරයා. අපි උඹ පැතු රට ගොඩ නගනවා.. සහතිකයි.. උඹ විශිෂ්ට දැක්මක් තිබුන මිනිසෙක්...

  • @sandharuperera1631
    @sandharuperera16313 жыл бұрын

    විජේවීරට කරේ සිංහල,දෙමල,මුස්ලිම් ජාතිවාදීන්ට සහ කාලකන්නි දේශපාලුවන්ට විරැද්ධව සටන් කරන එක...ඇත්තමයි එදා ඒ විප්ලවය ජයග්‍රහනය කරානම්..අපේ රට අද දියුණු රටක්...හැම ජාතියක්ම එකමුතුව ජීවත් වෙන රටක්..

  • @sithumthathsarakoswattage3678

    @sithumthathsarakoswattage3678

    3 жыл бұрын

    වියට්නාමෙට තිබ්බ වාසනාව වත් මොළය වත් අපේ මිනිස්සුන්ට නැති උනානේ

  • @wizkid3295

    @wizkid3295

    2 жыл бұрын

    Eda jvp dinnanun ada api singapore wage ratak

  • @cnshoeschamika9687

    @cnshoeschamika9687

    2 жыл бұрын

    ඔව් සහෝදරයා

  • @dinuxplay8003

    @dinuxplay8003

    2 жыл бұрын

    😂🤦. JVP eka awe Sinhala Buddhist sanvidanayak widihata. Egollo ee kale sinhala minissu ge hithe athi ජාතිවාදය wadi kara. Ekai යාපනය dee, eyata gahala elawaganna haduwe.

  • @ChandikaBeligetamulla

    @ChandikaBeligetamulla

    2 жыл бұрын

    @@dinuxplay8003 Study the history by correct sources. Not by politicians

  • @gayangayan4513
    @gayangayan45132 жыл бұрын

    එදා දැක්කා අද පීඩනය.. කණගාටුයි.. ලොකු සර්..❤❤ ..බල ෙලා්භි කාලකන්නි අපිට ගොඩාක් දේවල් නැති කලා..

  • @Chunlani._4246
    @Chunlani._42467 ай бұрын

    මාතර උපන් ජ.වි.පෙ.නායක රෝහණ විජේවීර සහෝදරයා තමයි සදාකාලික උත්තරීතර නායකයා..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ..❤✌🙏

  • @gochara4692

    @gochara4692

    7 ай бұрын

    මං මාතර . මං ගාල්ලේ කියන්නෙත් කුහක මානසික මට්ටමක් සහොදරයා.. විජේවිර කියන්නේ මේ පෘථිවියේ උපන් නායකයෙක් මිස රට ,පලාත . දිස්ත්‍රකය, නගරය. ගම. ගෙදරට. කොටු කරලා හං වඩු ගහන්න තරමේ කෙනෙක් වෙන්න අපි.. මම පෘථිවි වාසියෙක් මිස.. ලංකා වාසීයෙක් නෙමෙයී.. ඒක එහෙම නෝහිතන තාක් වර්ග වාදය, ජාති වාදය, කුල වාදය, නැති වෙන්නේ නෑ.. එතනදි නිර්ධන පංතිය සහ ධනේශවර පංතිය බිහි වෙනවාමයී...

  • @ashelkariyawasam

    @ashelkariyawasam

    7 ай бұрын

    විජේවීරම තමයි තමන්ගෙ නමට ඉදිරියෙන් තියෙන දොන් අනම් මනම් කෑලි අයින් කරල රෝහණ කියල දාගෙන තියෙන්නෙ👍 මං ගාල්ලෙ🎉​@@gochara4692

  • @SanjanaMallwaththage

    @SanjanaMallwaththage

    2 ай бұрын

    😂😂

  • @KumaWeradu-uy1jo

    @KumaWeradu-uy1jo

    Ай бұрын

    ​@@gochara4692 ගාල්ලේ මාතර ඉන්නේ අඩුකුලේ නිර්ධන පන්තියේ අයයි, කොළඹ නුවර ඉන්නේ ධනපති කුලවත් අයයි කියලා නේද එදා ඉදන් මතය තියෙන්නේ ..රෝහණ විජේවීර කරාවේ මනුස්සයෙක් කියලා නේද ඒ කාලේ මිනිස්සු චන්දේ දෙන්න මැලි උනා කියන්නේ ..ඒ ගැන මොනාද කියන්න තියෙන්නේ ? තාමත් කුලය,නිලය,බලය,ප්‍රදේශය අනුව නෙවිද බලය ලැබෙන්නේ ..අවුරුදු 76 ක් ගිහිනුත්...😮😮

  • @NIMSARAWEERAKOON
    @NIMSARAWEERAKOON Жыл бұрын

    රෝහණ සහෝදරයා ඔබ පැතූ අනාගතය අප ගොඩනගන්නෙමු❤️එක් වෙමු සැවොම එහු පැතු ලෙස සියල්ල අප ගොඩනගමු❤️

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    Rata kapu kalakanniyaa 🤪

  • @ravindrakumara8252

    @ravindrakumara8252

    8 ай бұрын

    ​@@RuwanChinthaka723තනි ඇටේ පොන්නයා 😅

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@ravindrakumara8252 kalakanniya ateth natuwa panapitin bake une 😛😝🤪🤑😜

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@ravindrakumara8252 ulapane aththanayaka thani aten lamai 5i 😛😝🤪🤑😜

  • @thusharichandrathilaka8985

    @thusharichandrathilaka8985

    8 ай бұрын

    ජේ ආර් ඇතුළු යු එන් පි පරයෝ

  • @sisiraherath2820
    @sisiraherath28202 жыл бұрын

    විජේවීර සහෝදරයා ඔයාගේ සටන අපේ ක්‍රමේකට අපි දිනනවා 2022 ගෝල්ෆේස් එකේදී.අපි යුග දෙකක් පරම්පරා දෙකක් හැබැයි එක සටනක් මේක අරගලය ඔබට උපහාරයක් වේවා

  • @KeerthiKulasekara

    @KeerthiKulasekara

    2 жыл бұрын

    මමත් 2022 ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ මේක බැලුවේ .. අපි දන්නා සහ නොදන්නා ඉතිහාසය ලස්සනට පැහැදිලිව පෙළගස්වා තියෙනවා

  • @ruwanbandara594

    @ruwanbandara594

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @dinuxplay8003

    @dinuxplay8003

    2 жыл бұрын

    Me galle face satana Rohana Wijeweera ge ekak neme. Eyawa follow karana minissuth athi habai, ethana ehema no wana ayath innawa.

  • @sisiraherath2820

    @sisiraherath2820

    2 жыл бұрын

    @@dinuxplay8003 එතන කාගෙවත් මිනිස්සු නෙවෙයි ඉන්නෙ එතන ඉන්නෙ ලංකාවේ පුරවැසියෝ රෝහණ විජේවීරගෙ සටන උනෙත් වහල්ලු පුරවැසියො කරන එක තමයි

  • @dinuxplay8003

    @dinuxplay8003

    2 жыл бұрын

    @@sisiraherath2820 ethana inne lankawe පුරවැසියන් kiyala thama math kiyanne. Meka rohana wijeweera ge සටනට wada wenas. Rohana wijeweera satan kare eyage ideology ekata. Methana wena deyak wenne.

  • @srilanka5819
    @srilanka58192 жыл бұрын

    1988 , 1989 කාලයේදී මොබයිල් දුරකථන තිබුනා නමි අදවන විට ලංකාවෙි තත්වය මීට ගොඩක් වෙනස්!

  • @udayapathmasiri3735

    @udayapathmasiri3735

    8 ай бұрын

    අනිවාර්යෙන් 😢😢😢

  • @swarnagammanpila3812

    @swarnagammanpila3812

    7 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @imalkathilakarathna9450

    @imalkathilakarathna9450

    7 ай бұрын

    Aniwa❤

  • @danushagunsekra1859
    @danushagunsekra18598 ай бұрын

    රෝහන සහෝදරයා ..අපි obe බලාපොරොත්තු ඉටු කරනවා ...anuRA සහෝදරයා ඉන්නවා ...අපි ජය ගන්නවා ...ජයවේවා ජයවේවා ජයවේවා ...

  • @SkySportupdates18

    @SkySportupdates18

    8 ай бұрын

    😂

  • @gajalanka95

    @gajalanka95

    7 ай бұрын

    🌹👍❤️❤️💐💐🧭🧭 අනිවාර්යයෙන්

  • @sumanachandraratnasekara8169

    @sumanachandraratnasekara8169

    7 ай бұрын

    ජයවෙිවා

  • @heshanmaduranga986

    @heshanmaduranga986

    6 ай бұрын

    😅😅

  • @MadushaRashmika

    @MadushaRashmika

    6 ай бұрын

    ❤❤❤❤

  • @thilakshanamaduwantha5959
    @thilakshanamaduwantha59592 жыл бұрын

    88/89 අපි හිටියනම් අපිත් jvp කාරයෝ තමා

  • @meemanagerajitha3984

    @meemanagerajitha3984

    2 жыл бұрын

    එකෙන්ම

  • @hasinijewellers6412

    @hasinijewellers6412

    2 жыл бұрын

    yes

  • @wihangasihilel2318

    @wihangasihilel2318

    2 жыл бұрын

    ඒ කාලෙ මැරිච්ච උන් තමා 90න් පස්සෙ ඉපදුනෙ

  • @hardinsciver5930

    @hardinsciver5930

    2 жыл бұрын

    Aniwaryen ma!

  • @user-xf2tj3te3i

    @user-xf2tj3te3i

    2 жыл бұрын

    @@wihangasihilel2318 👊👊😌

  • @chathurika3714
    @chathurika3714 Жыл бұрын

    අපිත් 91එකේ..... රෝහන විජේවීර නම් මහා නුග රුකේ අගේ අද දැනෙනවා. ඒ අදහස් අද කාලෙට වටිනවා.....රට හදන්න මේ වගේ නායකයෙක් oni

  • @lionelfernando7162
    @lionelfernando71628 ай бұрын

    දිවිපිදූ රතුවිරුවනි ඔබලාට නව පරපුරේ උත්තමාචාරය .

  • @SanjanaMallwaththage

    @SanjanaMallwaththage

    2 ай бұрын

    මොක්කුද බන් ඒ රතු විරුවො ලංකාවෙ එහෙම උන් නැ

  • @ravindukumara4232
    @ravindukumara42322 жыл бұрын

    ඔබ ගිය මාවතේ ගමන් කිරීමට නැවත පිරිසක් බිහි වෙමින් පවතී

  • @srilanka5819
    @srilanka58192 жыл бұрын

    තොප අප මරා දැමුවද, අප නගන හඩ සදා නොමියෙනු ඇත. සොයුර ඔබ සදා අමරණීයයි! අද ඔබගේ කථාව සත්‍යවී ඇත.

  • @niroshandesilva3127
    @niroshandesilva31272 жыл бұрын

    මම පංති වලට සහභාගි උනේ කන්තලේ අග්බෝපුර කියන ග්‍රාමයේදී.මගේ පියා කන්තලේ සීනි කම්හලේ වැඩකරන කාලසීමාවෙිදී.මට එදා ඉගැන්වුයේ උපතිස්ස ගමනායක මාමා එතුමාගේ බිරිද කරැනාවතී හා අමරපාල අංකල් යන තිදෙනාය.ඒ මගේ අතීතය.මගේ පියාගේ හා මවගේ ආශිර්වාදය ඇතිව.පංති පැවැත්වූයේ මුදියන්සේ අංකල් හා කල්්‍යානි ඇන්ටිලාගේ ගෙදර හා අපේ ගෙදරයි.ඒ මාගේ අතීතයයි. පසුව මා මාගේ අධ්‍යාපන කටුයුතු නිමාකරීමෙන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදී අධිකාරීලත් නිළධාරියෙකු ලෙස කලේය.මෙිවන විට මා විශ්‍රාම ගන්නා ලදී. අපි එදා රෝහණ විජේවීර මහත්තයට මාමා කියපු කුඩා ළමයි ඒකාලේ.මට කුඩා අවධියේදී එතුමන්ලාගේ අදහස් තේරැනානම් ඇයි අද ඉන්න උගත් බුද්ධිමත් මහතුන්ට නොතේරෙන්නේ කියන එක මට මහත් කුතුහලයකි. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් ජනතාව මෙි සෑමදේම තේරැම් ගන්නා අවධියක් මෙික.මම හදවතින් ඉල්ලා සිටිනවා සියලුම ජනතාවගෙන් එකතුවෙමු අපි සැම,අපේ රට අපි හදාගමු.දේශපාලණික වශයෙන් හා සෑම අතකින්ම උසස්ම ගණයේ අකාරයෙන්.මගේ රටෙි වෙසෙන සියලුම ජනතාවට දීර්ඝායුශ පතමි. අවසාන වශයෙන් දුකයි එදා අතීතය මතක් වෙනකොට.රෝහණ විජේවීර මාමාට නිවන් සුව ප්‍රාර්තනා කරන මා මෙිජර් සිල්වා.

  • @dinuxplay8003

    @dinuxplay8003

    2 жыл бұрын

    උගතුන් රොහන විජේවීරව ප්‍රතිකේෂ්ප කරන්නෙ යල් පැනපු ආර්ථික ප්‍රතිපත්ති නිසා.. JVP eka ආවොත්, අතිශයින්ම පාලිත, හෝ විධාන ආර්ථිකයක්. ඊට අදාළ ජාත්‍යන්තර ගිවිසුම් නොමැති ප්‍රතිපත්ති. රජයක් වෙනත් රටවල් සමඟ නිසි ලෙස ගනුදෙනු කිරීමට අකමැති වූ විට ජාත්‍යන්තර වෙළෙඳපොළ ගිලා බසී. ජවිපෙ ගෝඨාගෙන් එතරම් වෙනස් නොවේ. ඒවා වෙළඳපල හුදකලා කිරීම මත ද පදනම් වේ.

  • @lakshanchathuranga5487

    @lakshanchathuranga5487

    Жыл бұрын

    It's very important for my life brother .❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @deepalperera1908

    @deepalperera1908

    7 ай бұрын

    ❤❤❤❤❤

  • @Indrajithdasanayaka

    @Indrajithdasanayaka

    5 ай бұрын

    ❤❤

  • @ruwanka18

    @ruwanka18

    26 күн бұрын

    සහෝදරයා ඔබ සමග කතා කරන්නට කැමතියි. ඔබ අදිටන ව්ශ්‍රාමික ත්‍රිවිධ හමුදා එකමුතුවේ ඉන්නවද?

  • @srilanka5819
    @srilanka58192 жыл бұрын

    සොයුර, ඔබ එදා අපට කියාදුන් ඉන්දියානු ව්‍යාප්ත වාදය අදවන විට සත්‍යවී ඇත. ඔබ සදා අමඑණීයයි.

  • @LukyBoy-hu4bl

    @LukyBoy-hu4bl

    2 ай бұрын

    පුම්ක තමයි . ඒක අනුර අමූල් කිරි බ්ව්වට පස්සෙ අත්හැරිය.දැන් පන්ති 4යි.5ක් නෑ..😂😂

  • @thusithaabeyratne1470
    @thusithaabeyratne14706 ай бұрын

    ලොකු වේදනාවක් දැනුණා ...😢අපිත් මෙදා පාර JVP ..❤ ඒක කියන්නේ ලොකු ආඩම්බරයකින්..

  • @nuwanbuddika4896

    @nuwanbuddika4896

    2 ай бұрын

    තුෂිත වැරදීමක්, පටලවා ගැනීමක්... ජවිපෙ තවම මහපොළොවේ ක්‍රියාකාරීයි. ඒ අනුර ඇතුළු ගෙවලයෝ නෙවෙයි.

  • @isururangana7443

    @isururangana7443

    2 ай бұрын

    Dan thiyenne wenama JVP ekak

  • @Hillalcricket27
    @Hillalcricket275 ай бұрын

    පිඩිත පංතියේ හෙළ නායකයා 🙏රෝහණ විජේවීර🥰 lets begun together

  • @nuwanjayawardhana2802
    @nuwanjayawardhana28022 жыл бұрын

    කවදාවත් ජේ වී පී එකට චන්දයක් දීලා නෑ. මින් මතුවට නොදී ඉන්නෙත් නෑ. රෝහන විජේවීර සර් ඔබතුමා ජාතික වීරයෙක් මට❤️🙏🔥

  • @Sithijaonline

    @Sithijaonline

    8 ай бұрын

    නිර්ධන පන්ති දේශපාලන ව්‍යාපාරය තුළ sir ලා නොමැත.. සිටින්නේ සහෝදර සහෝදරියෝ පමණි❤🌹

  • @MadushaRashmika

    @MadushaRashmika

    6 ай бұрын

    ❤❤❤

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    2 ай бұрын

    TU NODAKIN PONNAYA

  • @tst8926
    @tst89267 ай бұрын

    ඔව්.....ආදරණීය විජේවීර සහෝදරයා....ඔබ මරා දැමුවත් ඔබ පැතූ ලෝකය අනිවාර්යයෙන්ම මේ භූමිය තුළ නිර්මාණය වනු ඇත.❤️ 2024 ❤️

  • @gajalanka95

    @gajalanka95

    7 ай бұрын

    👍🌹🌹

  • @asiyaabroo5047
    @asiyaabroo50472 жыл бұрын

    ආදරෙයි අපේ සැබෑ නිදහස් අරගලයට ❤️

  • @amilovinga7057
    @amilovinga70574 ай бұрын

    ඔබතුමන් නැවත අප අතරම ඉපැද මේ දිවයින ඔබ පක්ෂය පාලනය දකිත්වා....ඒ 2024 අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලබන බැවිනි....උපහාරය😪

  • @lankasubasingha2778
    @lankasubasingha27784 жыл бұрын

    මේ අබීත වීරයා ඇතුළු දිවි පිදුවන් සැබවින්ම වීරයන් නිර්දන පන්තිය වෙනුවෙන් දිවි පිදු ඔබට ජාතියේ උපහාරය ලැබේවා

  • @umayastudio9540
    @umayastudio95404 ай бұрын

    මිය ගිය අපෙ සහොදරයින් සතුටු වන දවස ඉතාම ලඳයි❤

  • @ashentharinda7020
    @ashentharinda70202 жыл бұрын

    අදට වඩා දැක්කේ හෙට . ආදරෙයි හැමදාටම විප්ලවයේ රතු තරුව ⭐

  • @kumaraperera5963

    @kumaraperera5963

    2 жыл бұрын

    විජෙවීර ගෙ කතාව පටන් ගන්නෙ පෙරෙමදාස ගෙ චරිත සහතිකයකින් . තූක් නොදකිං රතු අලි පැටව්

  • @slkanchana6047

    @slkanchana6047

    Жыл бұрын

    @@kumaraperera5963 කුනම්මඩු ඇත්තො දැන් මොකද කියන්නේ 🐃 සැපද සැප කනෙද

  • @swarnagammanpila3812

    @swarnagammanpila3812

    7 ай бұрын

    ​@@kumaraperera5963අවුරුදු 75 ක් නිල් කොල පක්ෂ දෙකක් එකතුවෙලා හදපු රට දැන් හොඳයිද ..

  • @geethaniweerakoon9427

    @geethaniweerakoon9427

    7 ай бұрын

    @@kumaraperera5963 😁😁😁😁

  • @indukagnanasena6577
    @indukagnanasena65772 жыл бұрын

    අපේ සොදුරු නායකයානන් අපෙන් උදුරා ගත් ජඩ ධනේශ්වරයින්ට ශාප වේවා!! ඔබේ නමින් , ඔබ දසුන් ඇස ගැටෙන මොහොතක් පාසා දෑස කදුලෙන් බර වෙයි නිර්ධන පන්තියේ මිනිසුන්ගේ විඩාබර දෑසෙන් ඉල්ලූ ඉල්ලීම් වෙනුවෙන් දිවි පිදූ ඔබේ අභිමානවත් පෞරුෂයට මෙය උපහාරයක් වේවා!! කෙදිනක හෝ ඔබ පැතූ ලොව අපි ගොඩ නගන්නෙමු .ඒවෙනුවෙන් දරුවන් බිහි කරන්නෙමු .මව් බිමේ මවුවරුනි මේ සොදුරු මිනිසාගේ සිහිනය වෙනුවෙන් විප්ලවවාදී දරුවන් බිහි කරන්න ..

  • @batta5557
    @batta55577 ай бұрын

    මෙවැනි දුස්කර ගමනක් ආ ජනතා විමුක්ති පෙරමුන නැමති වීරෝධාර පක්සයේ ජයග්‍රහණය ඉතා ලග ලග එන වග දැනම් පේනව (ජයෙන් ජය)

  • @SanjanaMallwaththage

    @SanjanaMallwaththage

    2 ай бұрын

    හීනෙන් තමා

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f8 ай бұрын

    අපි ඔබගේ සිහිනය ඉටුකරන්නෙමු ජාතික ජනබලය ට ජය වේවා 2023 12'' 07

  • @mashijayarathna-5939
    @mashijayarathna-593911 ай бұрын

    මියගියත් ජීවමාන හඩ පෞරුෂය ⭐

  • @sisirajayasinhge6526

    @sisirajayasinhge6526

    6 ай бұрын

    Marathon. U n p Dannam J vp Np. P maliemawa Qatar

  • @SanjanaMallwaththage

    @SanjanaMallwaththage

    2 ай бұрын

    ත්‍රස්තවාදී යා

  • @xtgemar5587
    @xtgemar5587 Жыл бұрын

    සදා නොමැකෙන විප්ලවවාදි නායකත්වය 🚩💪🥺

  • @imanthakaveen3366
    @imanthakaveen33662 жыл бұрын

    තුන්වන පන්තියේ වීරයා රෝහණ විජේවීර❤️

  • @gihanpubudu2848
    @gihanpubudu28482 жыл бұрын

    උඹ වහල් ජෙප්පෙක් බන් කිව්වොත්.. ඒකත් ආඩම්බරයි රට වෙනුවෙන් ජෙප්පෙක් වෙන එක.. හදවතේ වීරයෙ පොඩි කාලෙ ඉදන්..

  • @shashipabadasanayake2217
    @shashipabadasanayake22176 ай бұрын

    මේ කමෙන්ට්ස් දකිද්දි මිනිස්සුන්ගේ අදහස් මොන තරම් විප්ලවීය විදිහට ධනාත්මක වෙනසකට ඇවිත් තියනවද කියලා පේනවා. ඇත්තටම සතුටුයි.. මේ සංකල්පමය වෙනස ඡන්දය කියන තැනදිත් අපේ මිනිස්සු භාවිත කලොත් අපේ නිර්ධන පංතියේ නැගි සිටීම කවදාවත් නවත්තන්න බැරිවෙයි.. ✨️🤍 ජනතාවගේ දුක්ඛ දෝමනයන් සියැසින් දැක, විඳ තමන්ගේ දේශපාලන දර්ශනය ලාභ ප්‍රයෝජනයකින් තොරව වෙනස් කරගත් ආදරණීය එක ම පංතියේ සුවහසක් වූ ශ්‍රී ලාංකිකයනි.. ඔබලාට මාගේ විප්ලවීය ආචාරය ......⭐ -Shashipaba Dasanayake -

  • @SanjanaMallwaththage

    @SanjanaMallwaththage

    2 ай бұрын

    ජෙප්පො එන්නෙත් නැ ආව්ත් රට කරන්න දෙන්නෙත් නැ

  • @rajidu5268
    @rajidu52685 ай бұрын

    ජවිපෙ ගැන අද ඉගෙන ගත්තා.. 2024 ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය දිනවමු. ඔවුන් පැතූ දියුනු ලංකාව නිර්මාණය කරමු.

  • @asrs8786
    @asrs87867 ай бұрын

    එදා මේ මනුස්සයා කියපු ඒව මහ උන්දල තේරුම් ගත්ත නම් . අපිට මෙහෙම වෙන්නෙ නැති වෙන්න තිබ්බ. 👍

  • @sachigamage9324
    @sachigamage9324 Жыл бұрын

    එතුමා මේ රටට කා වැද්දීමට උත්සාහ කරපු ඇත්ත ම තත්වය තේරුම් ගන්න පුලුවන් තරමේ උසස් මානසික මට්ටමක් තිබුනු මිනිස්සු හිටියේ බොහොම අඩුවෙන් මේ රටේ බහුතරයක් මිනිස්සු ලොකු අද්‍යාපනික මට්ටමක් නොතිබුණු අය,ඒ මිනිස්සු දුප්පත් කමත් වහල් කමත් සිය උරුමය කරගත්ත මිනිස්සු,,දුප්පතාගේ හිතවතාට,,ටකරන් කොලේට ඒ මෝඩි මිනිස්සු රැවටිලා හිටියේ.අන්න ඒ නිසා මෙතුමා කියන මේ අලුත් කතාව තේරුම් ගන්න මිනිස්සුන්ට බැරි උනා...ඒක හොදටම තේරුනු පිරිස හිටියේ ව්ශ්ව විද්‍යාල වල,,ඒකයි උන් බුරුතු පිටින් මේ අලුත් දර්ශනය එක්ක එකතු උනේ,,අන්තිමට උන් සාමාන්‍ය මිනිස්සු අතර කොන් කරා මිනීමරුවෝ අරගලකාරයෝ කියලා,,හැබැයි උන් කියන කතාව මොකද්ද කියලා,මේ රටේ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා අහන්න කෙනෙක් හිට් යේ නෑ ඒ නිසා ජේආර්/පේමදාස දෙන්න ලස්සනට භීෂනයක් නිර්මාණය කරලා මේ කලකිරීමෙන් හිටපු තරුන කොටස් ඒකට ඇදල ගත්තා අරන් අන්තිමට උන් යක්කු කරලා මරල දැම්මා,,උනේ මොකක්ද කියලා ඇත්තටම දන්නේ නැති මෝඩ මිනිස්සු කියන්න පටන් ගත්තා ජේවීපී භීෂනයක් ඇති කලා කියලා හැබැයි එදා ඒ විදියට වෙඩි කාලා ටයර් ඇතුලේ පිච්චිලා ගියපු මිනිස්සු අතලොස්සකට මේ ඇත්ත තේරුනා,,අන්න ඒ නිසා උන් හිටියොත් දුප්පත් කම මාකට් කරන් කන දේසපාලුවොන්ට පැවැත්මක් නෑ කියලා තේරුන නිසා ආන්ඩුවෙන් උන්ව සාහසික ලෙස මරලා කිව්වා අන්න ජේවීපී එක මිනී මරනෝ කියල මෝඩ මෙලෝ හසරක් නොදන්න බහුතර මිනිස්සු ඕක පිලිගත්තා,,,ඔන්න ඕකයි අපිට සිද්ද වෙච්ච දේ...විජේවීරයන් තුල තිබුන ලොකුම දුර්වල කම තමයි එතුමාට බැරි උනා මේ රටේ මෙඩ්‍යුලය තේරුම් ගන්න/එතුමාගේ කතාව ටිකක් බරයි සාමාන්‍ය මිනිහෙකුට තේරුම් ගන්න අමාරු ගතියක් තිබුනා,,,අන්න ඒක එතුමා අවබෝධ කර ගත්තනම් ජේආර් ලගේ ගැටේට අහු වෙන්නේ නැතිව මිනිස්සු මතවාදීව වෙනස් කරලා මේ සමාජ ක්‍රමය තුල ලොකු වෙනසක් ඇති කරන්න පුලුවන් කම තිබ්බා ...හැබැයි අද තත්වය තුල ඒක අනුර කුමාර දිසානායක මහත්තයා තුලින් දකින්න පුලුවන් ඒක ලොකු දෙයක්...අව් ආයුධ අරන් සන්නද්ධ සටනක් හරහා මිනිස්සුවත් සමාජ ක්‍රමය වත් වෙනස් කරන්න් බැ මේ ලංකාව ඇතුලෙ..

  • @rachithkeshanc.o.c2007
    @rachithkeshanc.o.c20072 жыл бұрын

    ලංකා දේශපාලනේ ගරු කරන එකම චරිතය රෝහණ විජේවීර ❤️‍🔥

  • @DayaWijenayaka-ru5so

    @DayaWijenayaka-ru5so

    6 ай бұрын

    ඔබ පැතූ දේශය ගොඩ නැගීමට නොමද සහයක් දෙනවා තවත්.

  • @udararathnayaka6464
    @udararathnayaka64642 жыл бұрын

    ඔබ සාදා අමරනියයි සහොදරයා අවාසනාවකට ඔබ කියපු දේවල් කාටවත් තේරුන් ගන්ට බැරි උනා

  • @swarnagammanpila3812

    @swarnagammanpila3812

    7 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @prasannadissanayake6960
    @prasannadissanayake69602 жыл бұрын

    අඩේහ් මේ මනුස්සයා ඒ කාලෙත් කියලා තියෙන්නෙ අදටත් සිද්ධ වෙන දේවල්නෙ.. 😞 ලංකාවෙ ඒ කාලේ ඉදන්ම ගොන්නු ඉදලා ඒකනෙ මේ මිනිහා මිනීමරුවෙක් කිය කියා පාලකයන්ට කඩේ ගියේ..

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara91006 ай бұрын

    රෝහණ විජය වීර සහෝදරයා මට නම් ජාතික වීරයෙක් ඔබ පතපු සැබෑ ජයග්‍රහණය ඉදිරි කාලයේ අත්වේවා❤

  • @techcare2834
    @techcare28347 ай бұрын

    දැං මිනිස්සුන්ට තේරෙනවා ඇති රෝහන සහොදරයා එදා හඩ නැගුවේ අද දුක්විදින අපි වෙනුවෙන් කියල, අද රටටවෙලා තියේන දේ එදා රෝහන සහොදරයා කියපු දේ ඒ කාලේ මින්ස්සු තෙරුම් ගත්තේ නැති නිසා , දුප්පත් ජනතාව අදටත් රඳල ධනවාදි දේශපාලකයන්ගේ වහසි බස් වලට රැවටිලා අදටත් දුප්පත් කමින් මිරිකෙමින් දුක් විදිනවා.

  • @swanalihansika2048
    @swanalihansika2048 Жыл бұрын

    රෝහණ විජේවිරයන් එදා කල සටන නිර්ධන පන්තිය වෙනුවෙන් සම්පූර්ණ කිරීම අද්ප අපේ යුතුකමයි 👊❤️‍🔥

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    Kanaththeda 😜🤑😛🤪😝

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    Koheda huththo nidana panthiyak 😛🤪😝

  • @ravindrakumara8252

    @ravindrakumara8252

    8 ай бұрын

    ​@@RuwanChinthaka723නෑ ලැට් එකේ

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@ravindrakumara8252 naa bola ammae kateee 😛😝🤪🤑😜

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@ravindrakumara8252 ulapane Aththanayaka 😝🤪🤑😜😛

  • @LionalFernando-ms8zh
    @LionalFernando-ms8zh8 ай бұрын

    පෝල් සහෝදරයා ඔබට මගේ විප්ලවීය ආචාරය" මම වජේවීර සහෝදරයා ගේ මධ්‍යම කමිටු සාමාජිකයෙක්

  • @pavithsenevirathna2319
    @pavithsenevirathna23192 жыл бұрын

    පුලුවන් නම් "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටය බලන්න පුලුවන් අය. JVP එක ගැනයි 88/89 ගැනයි හොඳට ඉගෙනගන්න පුළුවන්. ♥️🔥

  • @sachisew2746

    @sachisew2746

    2 жыл бұрын

    you tube eke full movie eka name puluwannm blnna widiyk kiynna

  • @lakshanchathuranga5487

    @lakshanchathuranga5487

    Жыл бұрын

    It's very important for my life .😂😂😂😂

  • @Indrajithdasanayaka

    @Indrajithdasanayaka

    5 ай бұрын

    ​@@sachisew2746 full film එකම තියෙනවා. මං මේ ඒක බලල ඉවරවුණා විතරයි

  • @Anuththara745

    @Anuththara745

    21 сағат бұрын

    ​@@lakshanchathuranga5487no.. Not for your life.. But for the country..😊

  • @NethuJayasundara
    @NethuJayasundara Жыл бұрын

    රටට ආදරේ කරපු මිනිස්සු හැත්ත ගණන් වල මරා දැම්ම 💔ඉතුරු උන රටට ආදරේ මිනිස්සු රට දාල ගියා දැන් ඉතුරු වෙලා ඉන්නේ ආත්මාර්ථකාමී වහල් අදහස් තියෙන වැඩිහිටි පරම්පරාවක් ☺️💔බත් පැකට් එකට අරක්කු බෝතලේට වහල්කම් කරන මේ වැඩිහිටි පරම්පරාව ඉන්නකම් ලංකාව යලි පිබිදීමක් නෑ 🙂

  • @nakedtruth23

    @nakedtruth23

    7 ай бұрын

    100% agreed. අර්තමර්තකමි, බියගුලු, වහල්ලු ටිකක් ඉතිරි උනෙ. උන්ගෙන් කලයක් පැවතගෙන අවෙත් එවගෙම වහල්ලු ටිකක්. අපෙ මරුන , එඩිතර කොල්ලො දැන් ඉපදිලා අයෙ. සතුටුයි.

  • @dilshannilupul1484
    @dilshannilupul14842 жыл бұрын

    අදුන්ගිර ITN යන කතාව බලපල්ලා. 88/89 වෙච්ච හැම දේම ලස්සනට පෙන්නනවා එ විප්ලවය ජය ගත්තනම් අද මේ රට පට්ට රටක්.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd7 ай бұрын

    නිර්දන පංතියට සේවය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදයෙන් උනත් කලහැක❤❤❤

  • @tikka1967
    @tikka19676 ай бұрын

    රට වෙනුවෙන් දිවි පිදුවන්ට ආයුධ එසවුවන් කිසිදා ආයෙ මෙ මහපොලවෙ නොයිපදේවා කාලකන්නි හැත්ත .....රට වෙනුවෙන් දිවි පිදු සියලු සහොදරයන් වෙනුවෙන් අපෙ ගව්‍රරවය 😢😢😢❤❤❤❤

  • @pawanimaneesha1653
    @pawanimaneesha16532 жыл бұрын

    මේ ෆිල්ම් එක බලනකොට දුකයි ඇත්‍තටම රෝහන විජේවිර හොද දැක්මක් තිබුන හොද නායකයෙක්

  • @SLPathU
    @SLPathU6 ай бұрын

    ඔබ පැතූ අනාගතය අද යතාර්තයක් වෙමින් පවතී, දැන් මිනිසුන් ඒ සදහා ඔළු සෝදගනිමින් සිටි❤

  • @sithuminipriyadarshani5687
    @sithuminipriyadarshani5687 Жыл бұрын

    දැන්වත් වහල් බවින් මිදෙමු... JVP/NPP දිනවමු...

  • @user-tm4fb1sv8u

    @user-tm4fb1sv8u

    5 ай бұрын

    I think bn ubalath thama wahallune

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    2 ай бұрын

    API DANNAH JVP NPP MINI MARUWONTA TU NODAKIN SAKKILI

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake87066 ай бұрын

    2024/02/04 නිදහස දවසේ බලන මම.. respect MR Rohana Wijeweera. ❤

  • @sumithpriyantha9699
    @sumithpriyantha96992 жыл бұрын

    ආදරනීය අමරනීය ලෝකයක් වටිනා මිනිසෙක්.....රෝහන විජේවීරයස්නනි නුබගේ ලෝකය ගොඩ නැගෙනවා....

  • @rickyzayn261
    @rickyzayn2612 жыл бұрын

    දෙවියනේ අද උන සිද්ධි දාමයම තමා එදා වෙලා තියෙන්නෙත් 😞💔

  • @wsfernando9878

    @wsfernando9878

    5 ай бұрын

    ඇත්ත දැන් තේරුම් ගන්න පුළුවන් නේ කවුද මිනිස්සු මරලා තියෙන්නේ කියලා මිනිස්සුන්ට ලොකු බිල්ලෙක් මවලා ජේවීපි එකවුන්ට එකට දාලා සේරම මිනි මරලා තියෙන්නේ ජේයාර්ලා තමා මිනිස්සු තාමාත් හිතන් ඉන්නේ ජේවිපි අපරාද කරා කියලා දැන් ලොකු දුකක් දැනෙනවා

  • @ilsara

    @ilsara

    3 ай бұрын

    වෙනසකට තියෙන්නේ අද තාක්ශනය දියුණුව . එදා එහෙම තිබුනා නම් සහෝදරයා ජීවත් වෙන්නත් ඉඩ තිබුනා

  • @mrs.67
    @mrs.672 жыл бұрын

    මෙවන් ආදරණීය මානුෂවාදී මිනිසෙකුට කල අපරාධයේ සාපය තමයි මේ රටට අදටත් වැදිල තියෙන්නෙ..

  • @Lion_club22
    @Lion_club222 жыл бұрын

    Jvp එකට ජය වේවා..අපි ඔබත් සමගයි...දිනපු කවදා හරි...❤️🇱🇰 ඔබේ දර්ශනය අනිවා රජ කරමු....

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka5 ай бұрын

    ඉතා වටිනා දුර්ලභ වීඩියෝ පෙළක් තවමත් වර්තමානය, අනාගතය වෙනුවෙන් ඉතිරි වී තිබීම සතුටට කාරණයක්. විජේවීර සහෝදරයා බලාපොරොත්තු වූ දේශපාලනය නව මුහුණුවරින් රටට ඔබින ලෙස ඉදිරියට ගෙන යන අනුර සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගයකට සුබපැතුම්. ධනපති පක්ෂ කොයි තරම් නිර්ධන පක්ෂ එදා ඉඳන් තහනම් කරන්න හැදුවත් යටපත් කරන්න හැදුවත් ඒක වතුර යට ඔබන් ඉන්න රබර් බෝලයක් වගේ කොයි වෙලේ හරි මතු වෙනවා. ඒ බලාපොරොත්තුවේ වර්ෂයයි මේ උදා වී ඇත්තේ. රටට ජය. විජේවීර සහෝදරයා දිවි පුදා පැතූ දේශය උදාවේවා....

  • @Absandeshrathnayaka
    @Absandeshrathnayaka3 жыл бұрын

    විජේවීර වගේ නායකයෝ තමා ඕන.

  • @thilinadananjaya1606
    @thilinadananjaya16062 жыл бұрын

    ඒ නැතිවෙච්ච පරම්පරාව අද ගෝල් ෆේස් එකේ ඉන්නවා ❤️

  • @chandanashantha1685

    @chandanashantha1685

    2 жыл бұрын

    Sirawatamai unge baya kiyana ekak gavilathna😍😍😍😍

  • @SSumedha

    @SSumedha

    7 ай бұрын

    🤣🤣

  • @anjanaprabuddha
    @anjanaprabuddha3 жыл бұрын

    In 1989, it is not the 'JVP Violence'. It is to be renamed as 'UNP Violence'.

  • @anushkalakshan6797
    @anushkalakshan67972 жыл бұрын

    උතුම් මිනිසෙක් අපේ තාත්තත් ඉදල අන්තිම කාලේ ආණ්ඩුවෙන් අල්ලන් ගිහින් ගොඩක් වද දීල

  • @chamodyashalani3770

    @chamodyashalani3770

    Жыл бұрын

    අපෙ අත්තවත්🙂

  • @SLPathU

    @SLPathU

    6 ай бұрын

    අපේ මාමවත්😢

  • @SeminiDanthanarayana
    @SeminiDanthanarayana2 жыл бұрын

    රටට අහිමි වූ මැණිකක්.... රෝහණ සහෝදරයා

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    Rata kapu kalaknniya 🤪

  • @devikafernando5049

    @devikafernando5049

    7 ай бұрын

    Yes. He had a vast knowledge about everything. ❤❤

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    7 ай бұрын

    @@devikafernando5049 paka thamai ... mandabuddikaya ulapane Aththanayaka 🤪😛

  • @GatherGlam

    @GatherGlam

    5 ай бұрын

    අනිවාර්යයෙන්, ඒ මනුස්සයව විනාස කරේ මේ බල්ලන්ට රිසි සේ මේ රට උලාකන්ඩ බැරි වෙන හින්දයි 😡😡

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    5 ай бұрын

    @@GatherGlam Ulapane Athrhanayaka wattathta wela huka huka haduwa 5 k 🤪😄😝😛🤑

  • @gunarathana2172
    @gunarathana21722 жыл бұрын

    දුප්පතා වෙනුවෙන් මහා පෞර්ෂත්වයක් තිබ්බ මහා නායකයෙක් අද මයිනගෙ චායාරූප ගෙවල්වල ගහගෙන ඉන්න දුප්පත් මිනිසාගෙ ගෙදර ගහගන්න තිබ්බ සැබෑ මිනිසා අපේ අවාසනාවට නිහඩ උනා

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f8 ай бұрын

    ජාතික ජනබලය ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @MadushaRashmika

    @MadushaRashmika

    6 ай бұрын

    ❤❤❤

  • @wp.erandawijesuriya2753
    @wp.erandawijesuriya2753 Жыл бұрын

    90 ඉපදුනු අපි, ඔබසමගයි සහොදරයා, 🚩🚩🚩🚩🚩🚩

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    Kanaththata yanna full try 🤪😝

  • @ashelkariyawasam

    @ashelkariyawasam

    8 ай бұрын

    ​@@RuwanChinthaka723manda buddikayekda🤔

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@ashelkariyawasam mandabuddika kalakniyek neweinam kari huththo parampara dekak walata yawaida lollo 🤪🤑😛😜😝

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@ashelkariyawasam kauda Ulapane Aththanayakada pako ...😝😜😛🤑🤪

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara51992 жыл бұрын

    ලoකාවේ ජීවත් වෙන සියළුම තරුණ ප්‍රජාව මේ වීඩියෝ එක මැරෙන්න කලින් අනිවාර්යයෙන්ම නැරඹීය යුතුමයි 😢 රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ සියළුම දෙනා පිළිම නෙලා නැති විරුවන් තමයි.අරගලය කවදා හරි දවසක දිනේවා ✊

  • @Realeye66

    @Realeye66

    8 ай бұрын

    ඔහුගේ ඔලමොට්ටල ක්‍රියාකාරකම් හින්දා මේ රටට වටිනා කියන කෙල්ලො කොල්ලො ලක්ෂ කට වැඩිය බල්ලෝ බළල්ලු වගේ මියදුනත් එවැනි තත්ත්වයකට පත් කරපු මිනිහෙක් අපි අගය කරන එක මං හිතන්නේ ොලේ නැති වැඩක් කියලා මොලේ නැති එවුන් කරන දේවල් කියන එක තමයි මගේ අවංක අදහස ඕන කෙනෙක් මාත් එක්ක තරග කරන්ඩ තර්ක කරන්ඩ එන්ඩ අවශ්‍ය නම් ඕන කෙනෙකුට එන්ඩ කියන්ඩ

  • @GatherGlam

    @GatherGlam

    5 ай бұрын

    අනිවාර්‍යෙන් මේ ඇත්ත තරුණ අය දැනගත යුතුමයි තව දුරටත් මේ රට විනාස කරපු පාහරයන්ට ආවඩන මිනිසුන් මේ පොළවේ සිටිය යුතු නෑ. මේ චංදෙදි බලාගමු 🤨

  • @siriljoshap1801
    @siriljoshap18012 жыл бұрын

    මෙය චරිතය,ලක් බිමෙි විර පුරැශයෙක්මයි!!! විිර පුරන් අප්පු කෙනෙක්මයි!!!විරැවන්ට අදටත් ජයම වෙිිවා!!!

  • @sunandawijerathna3358
    @sunandawijerathna33587 ай бұрын

    සාර්ථක හදුන්වා දීමක්. නව පරපුර සැබෑ කතාව මෙයින් ඉගෙන ගන්න.

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja81327 ай бұрын

    අනුර කුමාර මහත්තයා ද රෝහන විජේවිර කෙනෙක් තමා. මාලිමාවට ජයවෙිවා ❤😂

  • @cpgraphichelp1754
    @cpgraphichelp17542 жыл бұрын

    රට වෙනුවෙන් ජිවිත්‍ය පරිත්‍යාග කර ඔබලාට නිවන් සුව ලැබේවා.එදා වගෙම අදත් මෙහෙමයි හොරැන් හැමදාම ජය ගන්නවා.ඇත කතා කරන එකාව මරණවා.නැතම් හිරේ දානවා.මෙ පාරවත් අපෙ මිනිස්සු හරි තිරනයක් ගන්න මෙ ජිවිත පරිත්‍යාග කර මිනිස්සු වෙනුවෙන් .

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs5 ай бұрын

    අදුරෙන් ඵලියට යායුතුගමනේ වර්ථමානයේ(2024)ලංකා පුරවැසි අපගේ යුගමෙහෙවර අපිම ඉෂ්ට සිද්ධකරගනිමු, මලිමාවට ජය×කරමු❤

  • @ravinduthikshana341
    @ravinduthikshana3416 ай бұрын

    JVP එක බලයට ගේමු ජයවේව.....❤

  • @thawalamarewatha8329
    @thawalamarewatha83293 жыл бұрын

    මහා බුද්ධිමත් විද්වතානන් දැයට අහිමිවීම මහා පාඩුවක්.😥😥😥😥❤️❤️❤️❤️❤️

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    Ugebuddiya pukeda pako 🤪

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe47542 жыл бұрын

    විජේවීර මහත්මයා එදා දිනුවනම් අද රට සුර පුරයක් දුප්පතුන් වෙනුවෙන් මියදුනේ 😓

  • @Lion_club22

    @Lion_club22

    2 жыл бұрын

    ඔව්...

  • @nethmikawya8429

    @nethmikawya8429

    2 жыл бұрын

    lankawe hitapu moda minissu eyath ekka ekathu une naa ada wagema thamai tharunayo thamai anduwata wiruddawa pelagahune..

  • @pan-pctechnologies1223
    @pan-pctechnologies12234 жыл бұрын

    හොද දැක්මක් තිබුන වටිනා මිනිසෙක් මම ගරු කරනවා ඒ චරිතයට .

  • @sumudusarathchandra7471

    @sumudusarathchandra7471

    3 жыл бұрын

    Public vedio

  • @kavindudushan9640

    @kavindudushan9640

    3 жыл бұрын

    Mini maruwe naththam thawath hodai

  • @bandularanasinghe7491

    @bandularanasinghe7491

    3 жыл бұрын

    Ayi ? Monawada rata wenuwen kalay ?

  • @prabhathmadusanka2729

    @prabhathmadusanka2729

    3 жыл бұрын

    Ewan wiruwo yalith pahalaWewa

  • @rupawathi2622

    @rupawathi2622

    2 жыл бұрын

    @@kavindudushan9640 a L

  • @isuruprabath3326
    @isuruprabath33262 жыл бұрын

    සදා නොමැකෙන චරිතයක්..

  • @hashimudalige4975
    @hashimudalige49755 жыл бұрын

    රෝහණ මහත්තයා අද ජීවතුන් අතර හිටිය නම් අපේ රටට නරක කාලයක් උදාවෙන්නෙ නෑ.

  • @Gayan-Krishantha1984

    @Gayan-Krishantha1984

    2 жыл бұрын

    රෙද්ද තමයි

  • @momotaro8439

    @momotaro8439

    2 жыл бұрын

    @@Gayan-Krishantha1984 උබෙ අම්මගෙ රෙද්දද?

  • @nalinsameera260

    @nalinsameera260

    5 ай бұрын

    Tge hutta iwarai ehenm ........

  • @geesumithdharmapalaofficia6161
    @geesumithdharmapalaofficia61612 жыл бұрын

    වත්මන් දේශපාලන භූමිකාව මනාව පෙන්වා දෙන කැඩපතක් බඳු මෙම film එක සැම ලාංකිකයෙක්ම බැලිය යුතු යැයි විශ්වාසය කරනවා🙏🙏

  • @gajalanka95

    @gajalanka95

    7 ай бұрын

    මේක ෆිල්ම් එකක් නෙවෙයි මේක ඇත්තම සිද්ධිය රෝහණ සහෝදරයා යාපනයේදී මේ වගේම හරවත් කතාවක් කලා

  • @chamilakumara4261
    @chamilakumara42612 жыл бұрын

    රටටේ වටින ,රටට ආදරේ පිරිස් ,අපට අහිමි වීමේ පලවිපාක අද විදිමට සිදුවී ඇත.

  • @anusharahman7106

    @anusharahman7106

    Жыл бұрын

    ඒ කාලකන්නින්ගෙ ඒවුන් තමයි අද පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ

  • @lakvideo7726
    @lakvideo77264 жыл бұрын

    හොඳ ඔලු ගෙඩි හොඳ මිනිසුන් අපට අහිමි කර,එදා සිට අද තෙක් එකම ප්‍රශ්න සමුදායකට අපි විසඳුම් සොයනවා...සුවහසක් දුක් විඳින මිනුසුනේ ඔබේ අැස් අැරේවා......

  • @wajirasamaranayake1669
    @wajirasamaranayake166910 ай бұрын

    ඔබ පැතු සමාජය අපි ගොඩනගන්නෙමු

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq5 ай бұрын

    විජේ වීර සහොදර ඇතුලු 60000සක් අපේ වීරයන් මාරා දැමු මේ කෲර දේශපාලුවෝ අතූගාල දාමු. ඔව්න්ට අමාමහා නිවනම අත් වේවා....

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    2 ай бұрын

    TU NODAKIN

  • @damithfernendo1927
    @damithfernendo19277 ай бұрын

    ලස්සනයි වැඩසටහන් මමත් බලනගමන් ජයවේවා මාලිමාවට

  • @jinasenaa2716
    @jinasenaa27162 жыл бұрын

    මෙතරම් වීරත්වයක් දක්ෂතාවක් කැපවීමක් දැඩි හැගීමක් ඇති නායකයෙක් කවර කාලයකදී බිහිවේද මොහුගේ මෙම උත්සාහය ජයගන්නවා නියතයි.

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1joАй бұрын

    රෝහණ විජේවීර සහෝදරයා ඇතුලු 60000 තරුණ ප්‍රජාව දිවි පුදා ප්‍රාර්ථනා කල ජනතා රජය ඉන් වසර 35 කට පසු 2024 දී ඉටුවන බවයි ❤

  • @dumindavidanagamarachchige9631
    @dumindavidanagamarachchige96312 жыл бұрын

    අපේ කාලයේ වීරයෙක්...❤❤❤❤❤

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    75 wasaraka kalakanniyaaa ...🤪

  • @ravindrakumara8252

    @ravindrakumara8252

    8 ай бұрын

    ​@@RuwanChinthaka723උඹලා තාත්තා 😅

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    8 ай бұрын

    @@ravindrakumara8252 ulapane Aththanayaka 😜🤑🤪😝😛

  • @everything46156
    @everything461564 жыл бұрын

    පිලිම නෙලා නැති විරුවන් පිරිසක්, සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කදු යට රහසෙ.... මිහිකත කම්පා වී.... ගුගුරා දෙස් දෙවී...

  • @thisarikarathnayaka7966

    @thisarikarathnayaka7966

    2 жыл бұрын

    My favourite song

Келесі