No video

රෝහණ විජේවීර.. | The Big Boss Show Legends Of Politics | Rohana Wijeweera 30.08.2021

රෝහණ විජේවීර.. | The Big Boss Show Legends Of Politics | Rohana Wijeweera 30.08.2021
#RohanaWijeweera #JVP #BigBossShow
Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 707

  • @MultiWimal
    @MultiWimal2 жыл бұрын

    "අප කලින් අවදි වුවද හිරු පාරන්නට ප්‍රමාදය, එහෙත් අප කලින් අවදි වී සිටීම කොයි මොහොතක හෝ හිරු පායන විට අපගේ කටයුතු අරඹන්නට පහසු වනු ඇත." - රෝහණ විජේවීර -

  • @waves545

    @waves545

    2 жыл бұрын

    සහෝදරයා 🙏🙏🙏

  • @sankajayashan6469

    @sankajayashan6469

    2 жыл бұрын

    සහෝදරයා 🚩❤🙏🏻

  • @sahanuddeepanacovers5995

    @sahanuddeepanacovers5995

    2 жыл бұрын

    සහෝදරයා ❤

  • @thejustice7102

    @thejustice7102

    2 жыл бұрын

    සහෝදරයා ❤❤❤88/89

  • @banurahettiarachchi2834

    @banurahettiarachchi2834

    Жыл бұрын

    ♥️

  • @naturecreature2127
    @naturecreature21272 жыл бұрын

    'අප මරා දැමුවද අප නැගූ හඬ සදා නොමියෙනු ඇත'

  • @j.p.d.bandulasisirakumaraj8798
    @j.p.d.bandulasisirakumaraj87982 жыл бұрын

    අනේ මේ වැඩසටහන මම සිරස TV එකෙනන් බැලුවා. KZread එකෙනුත් බැලුවා.හරිම ලස්සනයි.සිරසට ගොඩාක් ස්තුතියි.මෙවැනි මිනිසෙකු නොමැති විමෙ වෙදනාව අද ජාතියට දැනි අවසන්.

  • @vimukthideshan8811

    @vimukthideshan8811

    2 жыл бұрын

    Oya fhilm eka beluwda eka blnna

  • @artbydinuka5864
    @artbydinuka58642 жыл бұрын

    මරනය උනත් බාරගන්න වෙනවා කියලා දැන දැන සටන් කරන්නෙ රට ගැන කැක්කුම තියෙන මිනිස්සු💪❤️ නැතුව රට කන්න කොමිස් ගහන්න බලයට එන මිනිස්සු වගේ නෙවෙයි😒

  • @sooriyasenaambawattha2797

    @sooriyasenaambawattha2797

    2 жыл бұрын

    B

  • @manawasinghebandara7221

    @manawasinghebandara7221

    4 ай бұрын

    සැබෑ වීරයෙක් විජේවීර මහතා

  • @slkanchana6047
    @slkanchana6047 Жыл бұрын

    උබ මේ කාලකන්නි දේශයට හඩ නැගුවෙ නැත්තං තාමත් ජීවතුන් අතර සහොදරයා නිවන් සුව ලැබෙවා ❤️🙏

  • @androidgamer3731
    @androidgamer37312 жыл бұрын

    ඔබ මරා දැමුවද ඔබ නැගූ හඩ සදා නොමියෙනු ඇත.❤

  • @tharangagalabada8017
    @tharangagalabada80172 жыл бұрын

    මාද්‍යක් විදිහට මේ වගේ වැඩසටහනක් කිරීම ගැන සිරසට ප්‍රණාමය...

  • @sankajayashan6469

    @sankajayashan6469

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම එකඟයි සහෝදරයා මාත් 💪❤🚩❤🇱🇰

  • @niroshandesilva3127
    @niroshandesilva31272 жыл бұрын

    මම පංති වලට සහභාගි උනේ කන්තලේ අග්බෝපුර කියන ග්‍රාමයේදී.මගේ පියා කන්තලේ සීනි කම්හලේ වැඩකරන කාලසීමාවෙිදී.මට එදා ඉගැන්වුයේ උපතිස්ස ගමනායක මාමා එතුමාගේ බිරිද කරැනාවතී හා අමරපාල අංකල් යන තිදෙනාය.ඒ මගේ අතීතය.මගේ පියාගේ හා මවගේ ආශිර්වාදය ඇතිව.පංති පැවැත්වූයේ මුදියන්සේ අංකල් හා කල්්‍යානි ඇන්ටිලාගේ ගෙදර හා අපේ ගෙදරයි.ඒ මාගේ අතීතයයි. පසුව මා මාගේ අධ්‍යාපන කටුයුතු නිමාකරීමෙන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදී අධිකාරීලත් නිළධාරියෙකු ලෙස කලේය.මෙිවන විට මා විශ්‍රාම ගන්නා ලදී. අපි එදා රෝහණ විජේවීර මහත්තයට මාමා කියපු කුඩා ළමයි ඒකාලේ.මට කුඩා අවධියේදී එතුමන්ලාගේ අදහස් තේරැනානම් ඇයි අද ඉන්න උගත් බුද්ධිමත් මහතුන්ට නොතේරෙන්නේ කියන එක මට මහත් කුතුහලයකි. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් ජනතාව මෙි සෑමදේම තේරැම් ගන්නා අවධියක් මෙික.මම හදවතින් ඉල්ලා සිටිනවා සියලුම ජනතාවගෙන් එකතුවෙමු අපි සැම,අපේ රට අපි හදාගමු.දේශපාලණික වශයෙන් හා සෑම අතකින්ම උසස්ම ගණයේ අකාරයෙන්.මගේ රටෙි වෙසෙන සියලුම ජනතාවට දීර්ඝායුශ පතමි. අවසාන වශයෙන් දුකයි එදා අතීතය මතක් වෙනකොට.රෝහණ විජේවීර මාමාට නිවන් සුව ප්‍රාර්තනා කරන මා මෙිජර් සිල්වා.

  • @SSumedha

    @SSumedha

    3 ай бұрын

    ඒ වචන 🥰

  • @anuradhasugathadasa9072

    @anuradhasugathadasa9072

    3 ай бұрын

    ඔබ‍ට බොහොම ස්තුතියි, ඔබව මුන ගැසීම ට ආසයි. කවදා හෝ ඒ අවස්ථාව උදාවේවි

  • @kennethwarnarathna3286

    @kennethwarnarathna3286

    Ай бұрын

    ඔබට ස්තුතියි සහෝදරයා ඔයාල එදා පැතූ රට ඉදිරියේදී බිහි වෙනව. ඒක ස්ථීරයි. 💪✌

  • @mirandilshan8614
    @mirandilshan86142 жыл бұрын

    පිළිම තනා නැති විරුවන් ❤️

  • @isurusandamina

    @isurusandamina

    2 жыл бұрын

    හදවතේ රටේ විරුවෙක් ❤️

  • @ranjithhettiarachchi2853

    @ranjithhettiarachchi2853

    6 ай бұрын

    Lagadema.hadanava....OK..

  • @user-kw1lr9xm4n

    @user-kw1lr9xm4n

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම පිලිමයක් තනමු! මාලිමාව දිනවමු !!!

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak112 жыл бұрын

    වීජවීර මහතා ඉතා දැණුම්‍ සම්භාරයක් තිබුණු නායකයෙක්!

  • @nuwanrasijayalath9667
    @nuwanrasijayalath9667 Жыл бұрын

    අද රටට එකම විසදුම නිර්මාණය කල ඒ උදාර නායකයාට ශ්‍රී ලාංකික අප සදා නය ගැතියි 🙏

  • @ramisha3270
    @ramisha32702 жыл бұрын

    සදා සමරමු සොහොයුරානන් 💐💐

  • @nsdsimplelife3137
    @nsdsimplelife31372 жыл бұрын

    රටට ජාතියට ආදරේ කරන මෙවැනි නායකයෝ දහස් ගණනක් මේ රටේ බිහි වේවා,,,,,

  • @harshanabandara2565
    @harshanabandara25652 жыл бұрын

    රෝහණ විජේවීරයන් යනු ලාංකීය දේශපාලනයේ තවත් එක් පරිච්ඡේදයකි...

  • @nisalajayasuriya7909

    @nisalajayasuriya7909

    5 ай бұрын

    Ek nowe ekama

  • @naturetv1030
    @naturetv10302 жыл бұрын

    අපිට ඕන සමාජවාදී පෙරලියක්.ඒකට සැවොම එක්වෙමු.

  • @shashinibhagya1507

    @shashinibhagya1507

    2 жыл бұрын

    💯💓

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    2 жыл бұрын

    71 89 wageda ...

  • @tst8926

    @tst8926

    2 жыл бұрын

    නෑ....ඒක ඒ විදිහටම වැරදියි සහෝදරයා..සමාජවාදී ප්‍රතිපත්ති සමග සංකලනය වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකුයි ලංකාවට අවශ්‍ය.

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    2 жыл бұрын

    @@tst8926 ae kiwwe depaththatama nathi jathiyada ...😆😄😅😃

  • @tst8926

    @tst8926

    2 жыл бұрын

    @@ruwanchinthaka9483 නැණ පමණින් තේරුම් ගන්න.👍

  • @hasininirosha9352
    @hasininirosha9352 Жыл бұрын

    සහෝදරයා ❤ 88 89 කාලෙ කිසිම අත්දැකීමක් නැතත් මන් ආසයි අතීතය කියවන්න... රටට එදා අහිමි උනේ උතුම් මිනිසෙක්

  • @SumuduSewwandi-se2xm

    @SumuduSewwandi-se2xm

    3 ай бұрын

    😊😊😊😊😊

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe79582 жыл бұрын

    89 දී නොමැරැනා නම් ස්තිරවම 2000 වෙනකොට රටේ නායකය විජේවීර F A L L E N C O M R A D E🖤😓

  • @banurahettiarachchi2834

    @banurahettiarachchi2834

    Жыл бұрын

    ♥️

  • @banurahettiarachchi2834

    @banurahettiarachchi2834

    Жыл бұрын

    FALLEN COMRADE it's so like a film title

  • @volexengineering4627
    @volexengineering46272 жыл бұрын

    රටකට හිත අැති මෙවැනි චරිත ඔවුන් ඡීවතුන් අතර සිටියදී නිවැරදිව හදුනාගැනීමට නොහැකි වීමේ පාපකර්මයට අදාල විදීම් තමයි මේ වෙලාවේ අපි සියලුදෙනාම පොදුවේ අත්විදින්නේ. මේ අදටත් සත්‍යයි.

  • @tarubaba6655

    @tarubaba6655

    2 жыл бұрын

    මෙවෙනි ව්රයෙක් මෙි ලෝක තලේ මතු බවයේ නැගි සිටි අප ඒ සැබැදිව පෙල ගැසෙමු අපේ විජේවිර සහෝදයා වගේ හොද ගති ගුන ඇති යහපත් දැක්මක් ඇති සිංහලයක් ඉපදේවා දෙවියනේ

  • @kalyaniadikari203

    @kalyaniadikari203

    2 жыл бұрын

    👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pubudunimadushani915
    @pubudunimadushani9152 жыл бұрын

    ඇත්තටම රටට ආදරේ කරන sirasa tv හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️

  • @amazingworld5500

    @amazingworld5500

    2 жыл бұрын

    😂

  • @themiyakawmantha1986
    @themiyakawmantha19862 жыл бұрын

    රෝහන විජේවීර සහෝදරයා අදත් හිටියනම් අද ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ රෝහන විජේවීර නොමැකෙන මතකයකි

  • @dilruk6853

    @dilruk6853

    2 жыл бұрын

    Eya enawa aya api ready wemu guys❤️🤘🌎

  • @samjewellery3336

    @samjewellery3336

    2 жыл бұрын

    Mehema wenne ne, meeta wada laksa ganan minissu maranawa.

  • @liyonmalinda2606

    @liyonmalinda2606

    2 жыл бұрын

    කමෙන්ට් කියවගෙන එනකොට මට තේරුනේ අපේ මිනිස්සු තාමත් මොකෙක් හරි එකෙක් නායකයා කරගෙන වහල් මානසිකත්වෙන් රට දියුණු කරන්න පුළුවන් කියන මෝඩ මානසිකත්වෙක ඉන්නවා කියන එකයි. ඇයි බං බැරි තනි තනියෙන් මහන්සි වෙලා දියුණු වෙලා මේ රටටත් යමක් කරන්න.

  • @themiyakawmantha1986

    @themiyakawmantha1986

    2 жыл бұрын

    @@liyonmalinda2606 ඔව් බන්

  • @sampathjayathilaka8558

    @sampathjayathilaka8558

    2 жыл бұрын

    Ada methuma sitiyanam me rate naayakaya ohui ape rata ada diunu lokaye ratak

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka86392 жыл бұрын

    එදා මේ සහෝදරයා රටේ නායකයා උනානම් අද අපි දියුණු ජාතියක්

  • @liyanagegunapala7585
    @liyanagegunapala75852 жыл бұрын

    මෙවැනි විශිෂ්ට දේශපාලන නායකයෙක් පිළිබඳව මතකය අවදි කිරීම ගැන සිරස නාලිකාවට බොහොමත් ස්තූතියි

  • @sirivoice5192
    @sirivoice51922 жыл бұрын

    කවුරු මොන අදහස් දැරුවත් රෝහණ විජේවීර කියන්නෙ සෑබෑනායකයෙක්. මේ පක්ෂයේ ආරම්භය ගැන, ජීවිත බේරා ගත් අය, සුන්දර වගේම කටුක විස්තර ගොඩක් අසමින් තමයි පෞද්ගලිකව මම නම් හැදී වැඩුනෙ . අදවන විට එතුමා පැවසු බොහෝ දේ සතය වෙමින් පවතී. ඒ නිසා රටේ සිටින අනෙකුත් කිසිම රාජය නායකයෙකුට නැති ගෞරවක් මෙතුමාට තිබෙනවා කුඩා කල සිටම.

  • @D.S.N833

    @D.S.N833

    2 жыл бұрын

    Thank අදහස ට

  • @D.S.N833

    @D.S.N833

    2 жыл бұрын

    කොල බලං කතා කරන නායකයෙක් නෙමෙයි ,

  • @m.r.5389

    @m.r.5389

    2 жыл бұрын

    අනිවාරෙන් රටට හදවතින්ම ආදරය කරන රට ගොඩගන්න නිවැරදි දැක්මක් තියෙන නායකයෝ jvp

  • @thejustice7102

    @thejustice7102

    2 жыл бұрын

    Me too

  • @balasooriyasudath9885
    @balasooriyasudath98852 жыл бұрын

    ජේ ආර් මූසලයා කරපු වැඩ නිසා උතුමි විරුවන් අපට අහිමි උනා

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    @@kingsleynis7942 ekane mehema wela thiyenne neda 😂😂 and nikan palayan penawa apita visionary eke tharama

  • @chavidu2240

    @chavidu2240

    2 жыл бұрын

    @@kingsleynis7942 😂😂😂

  • @sudamindika5037

    @sudamindika5037

    2 жыл бұрын

    රෝහන විජේවීර ගොදුරු උනේ ජාතිවාදයට ඒක තාම ඉවර නෑ....ජේ ර් අපහසුතාවයට පතුනෙත් ජාතිවාදයට....රෝහන මහතා මරන්නෙ...ප්‍ර්‍ර්මදාස ජනපතිව සිටියදී....

  • @tharindulakmal9912

    @tharindulakmal9912

    2 жыл бұрын

    @@kingsleynis7942 tho wage moda musala pol buru harakek yako 💩💩💩💩💩💩💩💩💩💩💩💩💩🚽🚽🚽🚽🚽🚽🚽😄😄😄🤣🤣🤣💩💩💩💩💩

  • @imankabhagya1367

    @imankabhagya1367

    2 жыл бұрын

    Jr ge paka hoday wesige putho

  • @sankajayashan6469
    @sankajayashan64692 жыл бұрын

    රෝහණ විජේවීර සහෝදරයා මරපු උන්ගේ පවුල් වල උන්ට හොඳක් නම් වෙන්න එපා 😢

  • @Madaraonline

    @Madaraonline

    Жыл бұрын

    ආර්.ප්‍රේමදාස බල්ලෙක් වගේ මැරිලා ගියේ

  • @wajirakanthi5263

    @wajirakanthi5263

    Жыл бұрын

    Obalawage ratate uwamana buddimathun ratata ahimikala papetharayo hanagahanawa j v p jaya wava❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajathilakarathna6910
    @rajathilakarathna69102 жыл бұрын

    විජේවීර යනු ලොව බිහි වූ ශ්‍රේෂ්ඨයෙකි, විශිෂ්ඨබුද්ධ්මතෙකි, මානවසංහතියටත් සොබාදහමටත් එකසේ ආදරය කල මිනිසෙකි. ආදරනීය මිනිසෙකි, ඔහු මේ රටේ නායකයා වුයේනම් අද මේ රට ආසියාවේ සංවර්ධ්තම රට වෙන බව නොඅනු මානය.

  • @umangaudaya

    @umangaudaya

    2 жыл бұрын

    ලොකයේ ඉහල තැනකට අද වෙනකොට. අවාසනාවක තරම.

  • @kavindurasanga5838

    @kavindurasanga5838

    2 жыл бұрын

    Aniwaaaa

  • @hacking9077

    @hacking9077

    2 жыл бұрын

    aniva

  • @udanisachiniperera9062

    @udanisachiniperera9062

    2 жыл бұрын

    dn ohoma qwata eda eka karanna dunne naththeth ape minissuma thamai.. hari theerane hari thanadi ganna oni kiyanne ekai

  • @maxinilnethu2004

    @maxinilnethu2004

    2 жыл бұрын

    Ape minissunge desapalanaya danima adui

  • @visnawijayagunawardana9577
    @visnawijayagunawardana95772 жыл бұрын

    අද ඉන්න තිබ්බ වටින යුග පුරුශයෙක්. අදටත් ඒ පන්ති පහ තිබිය යුතුයි. තරුණ පිරිසට ආදරයේ අරගලය දිනා ගැනීමට මේවා හොද පාඩම් වෙයි. පාලක පන්තියේ බල ලෝභී තීරණ නිසා අපට අහිමි වූ රටේ වීරයෝ. ❤️

  • @songshub5747
    @songshub57472 жыл бұрын

    ඔහු මරා දැමුවද ඔහු නැගූ හඩ සදා අමරණීයයි 💓🚩 අවශ්‍ය කලක සුදුස්සන් නොමැති වීමෙන් රටකට ලැබෙන්නට තියෙන නරකම කල දසාව උදා වී තිබෙන මොහොතක ඔබේ අඩුව දැනේ ලොකු සහෝදරයා ... රෝහණ විජේවීර සහෝදරයා ඔබ නැවත ආත්මයක ලක් පොළවේ ඉපදී ,යලි සහෝදරත්වයේ , සමානාත්මතාවයේ බැදීම් ගොඩනැගිය යුතුයි සහෝදරයා 🚩💓💓 සමාජවාදී විමුක්ති ව්‍යාපාරයේ උත්තමාචාරය 🚩🚩💓

  • @gihanpubudu2848
    @gihanpubudu28482 жыл бұрын

    පිලිම් හැදෙන්න ඕනෙ මිනිසෙක් ❤ මෙලෝ දෙයක් දන්නෙ නැතුව 88/89 ගැන කට මැත දොඩවන උන් හින්ද තමයි තවත් කෙලවිලා ඉන්නෙ.

  • @kumuduthushara3725

    @kumuduthushara3725

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @pramodhnuwan8463
    @pramodhnuwan84632 жыл бұрын

    මේක අනිවාර්යයෙන් බැලිය යුතු දෙයක් 👍👍විශිෂ්ටතම නාලිකාව සිරස

  • @chandanasamaranayake9919

    @chandanasamaranayake9919

    2 жыл бұрын

    කොටි සිරස

  • @pramodhnuwan8463

    @pramodhnuwan8463

    2 жыл бұрын

    @@chandanasamaranayake9919 කොටි සිරස නෙවෙයි බන්..දැන් ඉන්නෙ හිරු සහ දෙරණෙ බයියො ..උන්ගෙන් රට බේර ගන්න එක තමයි දැන් ලොකුම ගේම වෙලා තියෙන්නෙ..

  • @newside3999
    @newside39992 жыл бұрын

    මේ වගේ හඩක් ආයෙ නැගි සිටිනවට කැමති අය ඉන්නවද ?

  • @pubudunimadushani915
    @pubudunimadushani9152 жыл бұрын

    මේතරම් ලස්සන මිනිහෙක් රටට ආදරේ කරපු මීනිහටත් unlike කරපු උන් පට්ටම වහල්ලු අයේ කතා දෙකක් නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya49542 жыл бұрын

    මට දරාගන්න බෑ ඔහුගේ මරනය මොතරම් වේදනාකාරී වෙන්න ඇද්ද. අනේ,! එතුමා සමාධියක්වත් ලබා සිටියා නම් ..... . එතුමා ඉන්න තැනක සතුට ලැබේවා, 🙏🙏🙏

  • @sumithmalwatta6076
    @sumithmalwatta6076 Жыл бұрын

    මම මෙිවැනි බුද්දිමතුන් නැති විම දුප්පත් වන අපට තමයි බලවත් පාඩුව සිරසට බොහොම පිං පිලිම නෙලා නැති මහ විරයෙක් 🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @user-pz3yb9sl7u
    @user-pz3yb9sl7u2 жыл бұрын

    වැඩියෙන්ම හොරකම් කරන එකාට, වැඩියෙන්ම කුඩු ගේන එකාට, වැඩියෙන්ම අරක්කු විකුණන එකාට, ඡන්දය දෙන රටකට, ඔහු වැනි දැකීමක් ඇති මිනිසකු අවශ්‍යද??? අපේ බුද්ධිමත් ජනතාව ඉල්ලා සිටින්නේ, කෝච්චියේ චේන් කඩන , වඩේ විකුණන, කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති අමනයන් පමණි.. එහි ප්‍රතිඵල අපි අද භුක්ති විඳිමින් සිටිමු...

  • @dilupamanori637

    @dilupamanori637

    2 жыл бұрын

    90% සාක්ෂර මට්ටමක් ඇති රටක මිනිසුන් ගොනුන් ලෙස ඡන්දය පාවිච්චි කරති.

  • @mrneat5961

    @mrneat5961

    2 жыл бұрын

    සිරාවටම අපේ රටේ මිනිස්සු මහ වහල්ලු ..ගොන් හැත්ත.

  • @shringrassy

    @shringrassy

    2 жыл бұрын

    සහතික ඇත්ත

  • @ninuranuwanjith9150

    @ninuranuwanjith9150

    2 жыл бұрын

    රැල්ලට ඡන්දෙ දෙන් මිත්‍යාවාදින්ට වදින මිනිස්සුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි

  • @psenaweerasenaweera5357

    @psenaweerasenaweera5357

    2 жыл бұрын

    ඇත්ත කතාව සහෝදරයා

  • @user-ge1ds5mg3s
    @user-ge1ds5mg3s2 жыл бұрын

    හිරු පායන්න පෙර අවදි වූ මානව හිතවාදියා...

  • @ruchiniwijesekara454
    @ruchiniwijesekara4542 жыл бұрын

    ඔබ වැනි දෑ හිතකාමී නයකයකු නතිකර ගනීම අපගේත් රටේත් අවාසානාවක් සහෝදරයා ....

  • @upulabeysuriya2706
    @upulabeysuriya27062 жыл бұрын

    විජේවීර සහෝදරයාගේ දැක්ම ,ඉලක්කය, අපේක්ෂාව, කරා යාමට සුදුසුම කාලය උදාවී ඇති නිසා සියලු පැතිකඩ ඔස්සේ සංවිධානයන් කාලීනව බිම් මට්ටමින් නිර්මාණය කිරීමට පුළුල් එකගතාව දේශපාලන බලමන්ඩලයට යොමුකර ඔහුව සදාකාලික අනුස්මරණ කරමු .

  • @sirisenamalaya8634
    @sirisenamalaya86342 жыл бұрын

    මෙ දෙ තෙරෙන්නැ මිනිස්සුන්ට 😢දැන්නම් ටිකක් තෙරිලා 🙏💚💲

  • @saranichamathka7586
    @saranichamathka75862 жыл бұрын

    සදාදරණීය නායකත්වය ❤

  • @okandathilakarathne573
    @okandathilakarathne5732 жыл бұрын

    මේක සාමාන්‍ය මහජනතාව අතරට අරන් යන්න පුලුවන් විදියක් බලන්න... JVP කිව්වම මිනිස්සුන්ට තියන අදහස වෙනස් කරන්න ඕන. අපිට ඕන අපිගැන හිතන තැනක්... දුක් විඳින මිනුස්සු වෙනුවෙන් කතා කරන ඒ වෙනුවෙන් පෙනී හිටින දේශපාලන යාන්ත්‍රණයක්.

  • @kamalrohita2085
    @kamalrohita20852 жыл бұрын

    ඇත්ත.සදාකාලිකයි.බොරැව තාවකාලිකයි මේ.ඇත්ත.ධනපති. පන්තිය විසින්.බලහත්කාරයෙන්. යටපත් කලද.එය. සදාකාලික. නොවේ එය.කොයි.මොහොතක.හෝ! පුපුරා.එලියට.එනු.ඇත. එය.කිසිවෙකුට. නැවතිය.නොහැක ඒ.දිනය.වැඩි.ඈත.නොවේ ඒ.අසිරිමත්. දිනය.උදාවනතුරැ අප.දෑස්.දල්වා.බලාසිටිමු

  • @vijecompanyt6767

    @vijecompanyt6767

    2 жыл бұрын

    අපි පනස් වසරක් දුටු සිහිනය දැන් ඔබත් ද්කිනවා ?

  • @etubelk3012

    @etubelk3012

    2 жыл бұрын

    මාස 08 ,ට පෙර ඔබ කියු අදහස දැන් සිදුවෙමින් පවති..🙏🙏🙏🌹🌹

  • @shehanrathnayaka000
    @shehanrathnayaka0002 жыл бұрын

    පිලිම නෙලා නැති මහා විරුවෙක්

  • @travagomelbourneandsrilank2869

    @travagomelbourneandsrilank2869

    Жыл бұрын

    Thanks 🙏 ❤❤❤❤

  • @ranjithhettiarachchi2853

    @ranjithhettiarachchi2853

    6 ай бұрын

    HadanavaaaA.....

  • @ninuranuwanjith9150
    @ninuranuwanjith91502 жыл бұрын

    ස්තූතියි සිරසට මේ වගේ වටින වැඩසටහනක් සංවිධානය විකාශය කලාට ජනතාව මේ පාරවත් හරි මග තෝරයි කියල හිතනවා

  • @NalinduDJayawardana.megha1
    @NalinduDJayawardana.megha12 жыл бұрын

    සිරසට ජාති ජාතිත් පිං ප්‍රධාන පක්ෂ දෙකට පමණක් තැන හදන මාධ්‍ය අතරේ මේ වගේ හොඳ මිනිස්සු ගැන කතා කළාට ❤❤❤

  • @sachinthaindunuwan5531
    @sachinthaindunuwan5531 Жыл бұрын

    සදා අමරණීයයි රෝහණ විරුවාණෙනි❤️

  • @Funzonedose99
    @Funzonedose992 жыл бұрын

    දුප්පත් මිනිසුන්ගේ පොහොසත් පක්ෂය ❤️ කාලකන්නි පක්ෂය දෙකක් මරුවෙන් මාරුවට අපේ රට කෑවා දැන්වත් මොළේ කල්පනා කරලා මේ ජනහිතකාමි පක්ෂය දිනවමු.

  • @changesrilanka3946
    @changesrilanka39462 жыл бұрын

    ඔබ පැතූ ලෝකය අප ගොඩනගන්නෙමු. ජයවේවා JVP ❤️❤️❤️❤️💪💪💪💪

  • @anandawickter5299
    @anandawickter52992 жыл бұрын

    සිරස රාජා මහේන්ද්‍ර මහත්මයාට පින් ජනතාව වෙනුවෙන් ජීවිතය පිදු විජේවීර සහොදරයාගේ "ඊලමට විසඳුම''' ගැනත් විග්‍රහයක් කරන්න. වසන්ත බණ්ඩාර සහෝදරයා නැවත වැඩකරල අවසාන අපේ කාලේ ඉවර වෙන්න පෙර රට හදල අනාගතයට බාරදෙමු.👏👏👏👏👍👍👍

  • @maaleeyasantha5512
    @maaleeyasantha55122 жыл бұрын

    අනේ රෝහණ විජේවීර සහෝදරයා අද හිටියා නම් ... ඔබ පැතූ ලෝකය ගොඩ නගන්නට ඉන්නවා යැයි සිතූ පිරිස ඔබම පවසන පරිදි ධනපති පංතියේ ඔත්තුකරුවන් වෙලා අද...😢😢

  • @prasadmadhawa9946

    @prasadmadhawa9946

    2 жыл бұрын

    එකගයි ඔබේ කතාවට

  • @changesrilanka3946

    @changesrilanka3946

    2 жыл бұрын

    බයිලා ගහන්නැතුව හිටපල්ලා දන්නැති ලබ්බවල් කතා නොකර.

  • @induwaraprabodya9848
    @induwaraprabodya98482 жыл бұрын

    නොමැරෙන මිනිසා❤️💫

  • @pabodhakatuwandeniya3170
    @pabodhakatuwandeniya31702 жыл бұрын

    ලංකාවට ඒවගේ නායකයෙක් ඒවගේ මානව හිතවාදියෙක් ආයි කවම කවමදාකවත් හමුවෙන්නෑ.. ❤️❤️❤️❤️

  • @gayanvlogs5361

    @gayanvlogs5361

    2 жыл бұрын

    ඔහුගේ පුතා උවිදු විජේවිර

  • @harshajayathunga3942

    @harshajayathunga3942

    2 жыл бұрын

    @@gayanvlogs5361 එයා .. බැසිල් මාමාගේ පුතෙක් වෙලා.. 😭.. අනික . විජේවීර .. පුතාට . නයක්තව දෙන්න අරමුණෙන් .. මනුසෙයෙක් නෙමේ. .. ඔහු පොදු මානව හිතවදියෙක්

  • @ThilakaRandeniChannel

    @ThilakaRandeniChannel

    2 жыл бұрын

    මානව හිතවාදයේ මිණුම් දණ්ඩ මොකක්ද?

  • @soba.dahama6977

    @soba.dahama6977

    2 жыл бұрын

    Mona 🦌🦌🦌🦌🦌🦌.uuuuuu

  • @kingroyal9331

    @kingroyal9331

    2 жыл бұрын

    @@gayanvlogs5361 උවිදු විජේවීරට තාත්තගේ තැන ගන්න බෑ පුතා කවදාවත්...ජේ.වී.පී කියන්නේ මේ රටේ අනිත් පක්ෂ වගේ පිය පුතු උරුමය නිසා එන එකක් නෙවෙයි..

  • @gihanmadushanka2269
    @gihanmadushanka2269 Жыл бұрын

    වීරයා මරපු රටක් මේක🥺💔

  • @umangaudaya
    @umangaudaya2 жыл бұрын

    නුතන ලොකයේ යතාරූපය දත් පෙරගම්න් කරු., බලාපොරොත්තුවේ පුශ්පය ලක් මවට අහිමු වූ. පාලකයෙකු තුල ඇතී දූර දර්ශී අදහස් ඇති මනා සංවිධානමය හැකියාව සහ මනස හැසිරවීම. විශිෂ්ටතම පුදගලයෙක් ලංකාවේ බිහු උනු.

  • @kasunviraj99
    @kasunviraj992 жыл бұрын

    මගේ ලෝකේ වීරයා

  • @pabodhakatuwandeniya3170

    @pabodhakatuwandeniya3170

    2 жыл бұрын

    මගෙත්.. ❤️

  • @muniwaraarana6426

    @muniwaraarana6426

    2 жыл бұрын

    සදාඅමරනීයයි

  • @joskafalsetto2701

    @joskafalsetto2701

    2 жыл бұрын

    mage sahodaraya

  • @kavindupramod3733

    @kavindupramod3733

    2 жыл бұрын

    ❤️

  • @nimeshchathuranga1998

    @nimeshchathuranga1998

    2 жыл бұрын

    🖤🖤🖤

  • @sumithpriyantha9699
    @sumithpriyantha96992 жыл бұрын

    ආදරනීය විරුවානනි නුබේ කතාව අහන්න බෑ හොදටම ඇඩෙනවා

  • @heinrichhimmler3781
    @heinrichhimmler37812 жыл бұрын

    විජේවීර සහෝදරයා❗❗

  • @ovinsacreations3988
    @ovinsacreations39882 жыл бұрын

    ජයවේවා රෝහන විජේවීර සහෝදරයා ♥️♥️ 🚩

  • @maheshgunawardana9599
    @maheshgunawardana95992 жыл бұрын

    ස්තුතියි සිරස

  • @upalirajapaksha7357
    @upalirajapaksha73572 жыл бұрын

    ශ්‍රී ලංකාවට ඇති එකම විසදුම ජනතා විමුක්ති පෙරමුණ පමණ්මයි .

  • @thilininuwanthika3976

    @thilininuwanthika3976

    2 жыл бұрын

    👍

  • @shashinibhagya1507

    @shashinibhagya1507

    2 жыл бұрын

    💯✌️

  • @muthubandawickramasinghe3405

    @muthubandawickramasinghe3405

    2 жыл бұрын

    ඔහු මරා දැමුවද ඔහු නැගූ හඩ සදා නොමියනු ඇත.

  • @muthubandawickramasinghe3405

    @muthubandawickramasinghe3405

    2 жыл бұрын

    අවලාද වලින්, මඩ වලින් සහ පච වලින් jvp විනාශ කළ නොහැක..

  • @shiranthi116

    @shiranthi116

    2 жыл бұрын

    Not the current JVP

  • @wishwa1234
    @wishwa12342 жыл бұрын

    අපේ වීරයා ❤❤❤❤❤

  • @arunaashan7499
    @arunaashan74992 жыл бұрын

    විප්ලවයට ජය✌ ස්තූතියි සිරස ❤

  • @indeerasilva5814
    @indeerasilva58142 жыл бұрын

    This the greatest discussion I have heard. Love for it.මේ අපි දන්න මෑත ඉතිහාසයේ උදාරතම ජන නායකයාය. ඒ දැනුම මානව භක්තිය සහෝදරත්වය කිසිවිටෙක අන් දේශපාලකයෙකුට සමකළ නොහැක. ඔහු එදා කිව්දේ අද සිදුවි ඇත. අදත් මෙතුමාට නින්දා කරන රට කා දැමු පිරිස ඇත. එහෙත් ඒ නින්දා වලින් යටපත් කළ සත්‍යය කෙදිනක හෝ වටහාගත් බුද්ධිමතුන් ඔහු මරා දැමු කෘරතර පාලකයින්ට ශාප කරනු ඇත. ඔහු පිළිබදව සත්‍ය පෙන්වා දුන් ඔබ සැමට පිං.මෙය හැකිතාක් බෙදාහරිමු.

  • @thiviruchenitha9013
    @thiviruchenitha90132 жыл бұрын

    මට දැන් ඔහු වීරයෙක්...අද හිටියාන්ම්..😢

  • @ruwanchamara556
    @ruwanchamara5562 жыл бұрын

    ස්තුතියි සිරසට

  • @tmjayathilakabandara4539
    @tmjayathilakabandara45392 жыл бұрын

    සිරස ගොඩාක් ස්තුතියි රටේ හැරවුම් ලක්ෂය ඔබයි.

  • @pitipanageleonard4527
    @pitipanageleonard45272 жыл бұрын

    එතුමා එදා ප්‍රකාශ කලේ පරම සත්‍යයක් එය අද දිනයේත් එලෙසින්ම සිදුවෙමින් පවතිනවා

  • @pashi1886
    @pashi18862 жыл бұрын

    විජේවීර නැත්නම් ජ.විපෙ. නැහැ ජ.වි.පෙ. නැතිනම් අද රටකුත් නැත...

  • @Realeye66

    @Realeye66

    2 жыл бұрын

    Bull shit

  • @kinkinirandeni9323

    @kinkinirandeni9323

    2 жыл бұрын

    @@Realeye66 රාජපක්සලා කියලා කියුවා නම් ඔයා ජය වේවා කියනවා නේද

  • @dimuthbhanuka1027

    @dimuthbhanuka1027

    2 жыл бұрын

    එදා තිබ්බ ජවිපෙයි අද ලපයගේ ජවිපෙ හරියට අහසයි පොලවයි වගේ

  • @mihindudep1

    @mihindudep1

    2 жыл бұрын

    @@dimuthbhanuka1027 පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද හේතු සාධක එක්ක? 🤔

  • @menakasuranga2900

    @menakasuranga2900

    2 жыл бұрын

    @@dimuthbhanuka1027 ඒත් රෝහන විජේවීරගෙ විප්ලවය නැවත් කරන්න උවමනාව තියෙන්නෙ උන්ට විතරයි බං

  • @amithnandana4348
    @amithnandana43482 жыл бұрын

    ජවිපෙට ජය .....

  • @sajeewarathnaweera7863
    @sajeewarathnaweera78632 жыл бұрын

    මෙතෙක් පහළ වූ විශිෂ්ටතම දේශපාලන චරිතය. අදට ද ඔහුගේ මතය ඝාතනය වී නොමැත.

  • @surenratnayaka380
    @surenratnayaka3802 жыл бұрын

    ඇස්වලට කඳුලක් ආවා ඇත්තටම

  • @sailingtime9149
    @sailingtime91492 жыл бұрын

    සිරස බොහොම ස්තූතියි මෙවැනි සදානුස්මරනීය වීරයන් ඉතිහාස කඩතුරාවෙන් සැඟවී යාමට නොදී නැවත මතු කිරීම සම්බන්දව..නැවත මෙතුමා ගැන වැඩසටහන් සම්පාදනය කරන මෙන් ඉල්ලමි.ගමනායක ඩී එම් ආනන්ද එච් බී හේරත් සුමිත් පියදාස වැනි දේශපාලන මණ්ඩල සභිකයන් ගැනද වෙනමම වැඩසටහනක් කරන මෙන් ඉල්ලමි.

  • @sithuminipriyadarshani5687
    @sithuminipriyadarshani5687 Жыл бұрын

    දැන් තමයි ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ... JVP ජය

  • @user-oq4ry1ws3e
    @user-oq4ry1ws3e2 жыл бұрын

    තුන්කල් දුටු මානව වාදියෙක් ඔහු අද වන තුරු සිටියානමි මෙ අධමයින්ගේන් ශ්‍රි ලංකා මැණියන් දුෂණය නෙවෙනු ඇත

  • @yasirukaweesha7024
    @yasirukaweesha70242 жыл бұрын

    ඔබයි හොදම විකල්පය අදටත් හුස්ම වැටුනානම් මේ දෙරණ මත

  • @janakawathugedara5979
    @janakawathugedara59792 жыл бұрын

    බඩගෝස්තරවාදි නොවන සමාජයට යහපතක්ම පැතු..අවංක බුද්ධිමත් මිනිසෙක්.🌷

  • @waniduhasranga
    @waniduhasranga Жыл бұрын

    JVP 🖤

  • @tharindusampath4932
    @tharindusampath49322 жыл бұрын

    මරණය ඒනවා කියලා දැන දැනත්...මිනිස්සු වෙනුවෙන් සටන් කිරීම ගැන සතුටුයි......

  • @udayakulathunga7909
    @udayakulathunga79092 жыл бұрын

    ගින්නෙන් උපන් සීතල

  • @Oceanchild9
    @Oceanchild92 жыл бұрын

    වීරයෙක්! ♥️

  • @piyushanmalaka9585
    @piyushanmalaka95852 жыл бұрын

    ස්තූතියි සිරසට👍

  • @lakshithasandaruwan6900
    @lakshithasandaruwan69002 жыл бұрын

    එකම බලාපොරොත්තුව අරගලයට ජය 💪👌🤟

  • @dumindatharaka2606
    @dumindatharaka2606 Жыл бұрын

    ආදරණීය නායකයා.......... ❤️❤️❤️❤️❤️❤️❤️ රෝහන විජේවීරට ජය....... නිවන් සූව සහෝදරයා......

  • @dewumranasinghe6630
    @dewumranasinghe66302 жыл бұрын

    මම කවද හරි දවසක රටේ මිනිස්සුන්ගෙ ආශිර්වාදයෙන් රටේ ජනපති වෙනවා. එදාට මේ වගේ දක්ෂ නායකයන්ගේ හොඳ දේවල් මම අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයට ගන්නවා. මට තවම අවුරුදු 14ක් විතරයි. ඉදිරි අවුරුදු 20 තුළ හෙමින් හෙමින් රට ගොඩනගන මතවාදය යෞවනයන් තරුණයන් තුළ මා ගොඩනගනවා............ එදාට මේ රටට දේශපාලනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ වගේ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවකින් තොරවය!!!!!!!!

  • @hasidusahasmina2319

    @hasidusahasmina2319

    2 жыл бұрын

    meka hoda balaporottuwak yaluwa.eeth tamnge balaporottu minissunta kiyunna epa egollo karanne hina wena eka wetarai.

  • @nuwanlankarathne8608

    @nuwanlankarathne8608

    2 жыл бұрын

    Honda adahasak...parissamin.

  • @vajirayapa8691

    @vajirayapa8691

    2 жыл бұрын

    සුභ පැතුම්

  • @mrs.67

    @mrs.67

    2 жыл бұрын

    ජනතා විමුක්ති පෙරමුණ කවද්ද ලාභ ප්‍රයෝජන වලට වැඩ කලේ දරුවො

  • @vijithahettiarachchi2183
    @vijithahettiarachchi21832 жыл бұрын

    සැබෑ මිනිසුන් බිහිකරන සැබෑ මිනිසා නුබයි , රෝහණ විජේවීර,

  • @chandanapathirage206
    @chandanapathirage2062 жыл бұрын

    What great man and a leader....we Sri Lankans lost this grate man... NIWAN suwa labewa Rohan wijaya weera Ta

  • @manaharakulathilaka5020
    @manaharakulathilaka50202 жыл бұрын

    Thanks sirasa tv.....❤❤❤ jaya wewa .JVP, NPP......👌👌👌👌👏👏👏👏👊👊👊

  • @thimirasadaruwan4209
    @thimirasadaruwan42092 жыл бұрын

    ජාතියට අහිමි වූ වීරයෙක්.😥

  • @srikanthmutthulingam8792
    @srikanthmutthulingam87922 жыл бұрын

    Thanks sirasa 💞💞💞💞👍❤️

  • @thilabro2403
    @thilabro24032 жыл бұрын

    මේ පාර අපි හැමෝම ජවිපෙත් එක්ක එකතුවෙනව දැන් අපිට තේරෙනව එදා මොකද්ද උනේ කියල ආදරෙයි රෝහන සහෝදරය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @beyondthelens768
    @beyondthelens7682 жыл бұрын

    කීයෙන් කී දෙනෙක්ද මේක බලන්නෙ,මේවා මේ රටේ ගොං මිනිස්සු බලන්නනෙ නෑ,තේරෙන්නෙ නෑ ගොං හරක්මේ ලංකාවෙ ඉන්නෙ

  • @gaminijayasuriya1216

    @gaminijayasuriya1216

    2 жыл бұрын

    Jayàwewa

  • @WitlasLK

    @WitlasLK

    2 жыл бұрын

    100% ක් ඇත්ත අනිත් කුනුහරප ඔක්කොම බලනව වැදගත් දෙයක් බලන්න තරන් මොලයක් නෑ අමුතු ඇටේ අමුතු ඇට වාසින්ට

  • @wasalarajakaruna7996
    @wasalarajakaruna79962 жыл бұрын

    Excellent story his great person and his team Theruwan saranai 🙏🙏🙏

  • @bandarawanninayaka831
    @bandarawanninayaka8312 жыл бұрын

    දැන් තියන jvp ඒකේ එදා තත්වෙනම් නෑ.... ර්ලග විජේවීර වෙනම පක්ෂයක් හදාගෙන එන්න ඕන කාලය දැන් හරි...... මේ සිස්ටම් එක වෙනස් කරල අපට ඇත්තම නිදහස අරගෙන දෙන්න පුලුවන් 💪💪💪

  • @slvpv3628
    @slvpv3628 Жыл бұрын

    හෙන හතම ගහපන් මේ වගේ තිරිසන් විදිහට වැඩ කරපු එකෙක් වත් පවුල් වල ගෑවුන එකෙක්ටවත් අදටත් හොදක් වෙන්න එපා... වීජේවීර සොයුර ඔබට නිවන් සුව පතමු...!♥️

  • @Vimukthi_Perera
    @Vimukthi_Perera2 жыл бұрын

    ඉතා හොද වැඩසටහනක්

  • @GirlCookBook
    @GirlCookBook2 жыл бұрын

    super..................... siras

  • @nimeshchathuranga1998
    @nimeshchathuranga19982 жыл бұрын

    රෝහණ සහෝදරයා 🖤🖤🖤

  • @vishalpremarathne3792
    @vishalpremarathne37922 жыл бұрын

    Thank you sirasa 📺❤️

  • @thiviruchenitha9013
    @thiviruchenitha90132 жыл бұрын

    ඔහු පෑතු ලොව ගෙන එමු එකතු වී

  • @rashinipanchali3977
    @rashinipanchali39772 жыл бұрын

    rohana wijeweera sahodaraya oba sada amaraniyai

Келесі