88/89 ගැන කතා කරන අය වෙනුවෙන්..නැරඹීය යුතුම වීඩියෝවක්

Subscribe today for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
#Anura #JVP #voicetube
Janatha Vimukthi Peramuna
Follow on:
Official website - www.voicetube.lk
Official Facebook Page - / voicetube.lk
Official KZread Channel - / voicetubelk

Пікірлер: 1 000

  • @ashokvlog6163
    @ashokvlog61633 жыл бұрын

    අනිවාර්යෙන්ම මගේ චන්දය දෙන්නේ JVP .මට නමි වහල් භාවයක් නැහැ. පාට බේදයක් නෑ.....දැන් හොඳටම ඇති කියලා හිතනවා. මේ අයටත් දීලා බලමු. ..

  • @kamalkarunasena594

    @kamalkarunasena594

    2 жыл бұрын

    Siyaluma dena JVP ekata ,x demu ratata wedak karai anura allda best

  • @tarangavithanage7445

    @tarangavithanage7445

    2 жыл бұрын

    දිලා අපි බලමු යලු

  • @kskssilva7667

    @kskssilva7667

    2 жыл бұрын

    Ani wa

  • @dhanushkasandaruwan7783

    @dhanushkasandaruwan7783

    2 жыл бұрын

    මමත් එක එකාට දීල බැලුව. කවුරුවත් අපිට කරපු දේකුත් නෑ රටට කරපු දේකුත් නෑ. අනිවාර්යයෙන් මෙදා ජ,වි,පෙ දෙනවමයි. ඕන පුකක් වෙද්දෙන් ඉතුරු උනොත් එහෙමයි මැරුනොත් එහෙමයි

  • @t.g.s.pkumara8118

    @t.g.s.pkumara8118

    2 жыл бұрын

    අපිත් එහෙමයි..

  • @thimirasadaruwan4209
    @thimirasadaruwan42093 жыл бұрын

    කතාව ඇත්ත නිසා එක බල්ලෙක් වත් කෑ ගහන්නේ නෑ... හොදට අහගෙන ඉන්නවා....

  • @mp1569

    @mp1569

    2 жыл бұрын

    👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥇

  • @adoobyabokhalad2448

    @adoobyabokhalad2448

    Жыл бұрын

    E ban ubalai peththe ballo ke gahanawada?🙄🙄🙄 ape peththe bello buranawa dekkada eke wenasa😁😁😁

  • @lahirubandara9756

    @lahirubandara9756

    Жыл бұрын

    @@adoobyabokhalad2448 මෙච්චර kal wal ballo thama ratat kala apiwat kewe..රාජපක්ෂලට kade yana wal ballo thamat innawa😂

  • @maryammahal9799

    @maryammahal9799

    Жыл бұрын

    Sahathika Ettha...Nettham Mun Pissu Balla wage kegahine..ekinma Penawa ANURA sahodarayage prakasaye awankathwaya

  • @sumithpriyantha9699
    @sumithpriyantha96992 жыл бұрын

    1989 ගැන මම හොදට දන්න කෙනෙක් ,මම army එකෙත් සිටියා ,ජවිපෙ 89 අය මේ රටට අසීමිත ලෙස ආදරය කරපු මිනිස්සු මොහු කියන්නේ සම්පූර්ණ ඇත්ත ඔවුන් ගේ 89 වීරත්වය ගැන මම හොඳ ට දැකපු කෙනෙක් ඔවුන් ස්‍රේශ්ට මිනිස්සු ඔවුන් ගැන පොත් දහසක් ලියන්න පුලුවන්

  • @nimmisara1572

    @nimmisara1572

    2 жыл бұрын

    ස්තූතියි ඇත්ත උනත් කියන්නේ නෑ ඔබ වගේ ගොඩක් අය

  • @diehard8615

    @diehard8615

    2 жыл бұрын

    Salute for this great man 😍😍😍

  • @kamalkarunasena594

    @kamalkarunasena594

    2 жыл бұрын

    Ela ela mamath 89,SLA. Thamai JVP ela dinawamu aniwa

  • @anuruddhadissanayake889

    @anuruddhadissanayake889

    2 жыл бұрын

    Ane ame isala uba uba muna hariyata panla hitapan uba dana 89 -uba aiyagan ahapan 88 gana…jvp un thatan ratata kalawapu un lovath nha

  • @amiladilshan8629

    @amiladilshan8629

    2 жыл бұрын

    @@anuruddhadissanayake889 ane pala hutto yanna

  • @user-ro1oj9kq6w
    @user-ro1oj9kq6w2 жыл бұрын

    පොහොට්ටුවට දීලා කෙලව ගත්තා ඇති රටෙ ඉදිරි අනාගතය ගැන හිතලා මේ සැරේ J.V.P යට තාමා අනිවාර්යෙන් ඡන්දෙ දෙන්නෙ.

  • @tharindulakmal3947

    @tharindulakmal3947

    2 жыл бұрын

    Aniwa

  • @dakshik2706

    @dakshik2706

    2 жыл бұрын

    👍

  • @rasindulakmal372

    @rasindulakmal372

    2 жыл бұрын

    0p0

  • @ireshanamali3142

    @ireshanamali3142

    2 жыл бұрын

    Oyala.punchi.athi.ammoooooo

  • @chinthakajayaweera1676

    @chinthakajayaweera1676

    2 жыл бұрын

    @@ireshanamali3142 thooo maha ponnayek

  • @roshanabeysinghe685
    @roshanabeysinghe6852 жыл бұрын

    සුපිරි කතාව, අදටත් ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ඇඩ්රස් නැ, එදා රෝහන සහෝදරයා ජනපති උනානම් අපි ජපානයටත් එහාගිය රටක්,

  • @matheeshadilshan7762

    @matheeshadilshan7762

    2 жыл бұрын

    අනිවා රටේ අවසන් බලාපොත්තුව අනුර තමා දැන්නම්.❤️

  • @kumararohan6087

    @kumararohan6087

    2 жыл бұрын

    @@matheeshadilshan7762 පක තමයි

  • @Noone_carez

    @Noone_carez

    2 жыл бұрын

    @@kumararohan6087 රිදිල වගේ

  • @kumararohan6087

    @kumararohan6087

    2 жыл бұрын

    @@Noone_carez තමන්ගෙ නායකයගෙ අසරන දරු පවුලට වංචා කරපු සක්කිලිය රටට වැඩකරයිද රෝහන විජේවීර වලෙන් නැගිටල ආවොත් අනුරකුමාරට පයින් ගහල එලවන්නෙ

  • @kumararohan6087

    @kumararohan6087

    2 жыл бұрын

    @@Noone_carez සිරිකොතේ ඩීල් දාන අනුරකුමාර ඩොලර් සක්කිලය

  • @tharindurupasingha362
    @tharindurupasingha3623 жыл бұрын

    88,89 ගැන කියවන උන්ට අවුරුදු හැත්ත දෙකක් තිස්සේ අනික් දේශපාලුවො රටට කරපු විනාසෙ පේන්නේ නෑ 😕

  • @priyanthammm9983

    @priyanthammm9983

    3 жыл бұрын

    J..V..P...APEKSAKA..BHAYANAKA MAHA TRSTAWADI ...EBRAHIM .NANA😂😂😂😂🐃🐃3%3%🐃

  • @tharindurupasingha362

    @tharindurupasingha362

    3 жыл бұрын

    @@priyanthammm9983 අනේ ගොනෝ තොපිට සුනාමි හොරා සහරාන්ට පඩි ගෙවපු ඒවා පේන්නේ නෑ, ත්‍රස්තවාදීන් නිදැල්ලේ ඉන්න ඒවා පේන්නේ නෑ, පාස්කු ප්‍රහාරය ගෝඨාභය කළා කියලා එල්ලවෙන චෝදනා පේන්නේ නෑ ඕක විතරක් පේනවා. නොදකින් තොපි වගේ කාලකණ්ණි 😡

  • @priyanthammm9983

    @priyanthammm9983

    3 жыл бұрын

    @@tharindurupasingha362 awajataka.nanattara..j..v..p..karayek..athin..HORA.SHOT.AKAKIN..PUKEN.ALIYATA.APU...3%AMU HIGANNA😂😂😂💀🐃

  • @ishanmadushanka3709

    @ishanmadushanka3709

    3 жыл бұрын

    @@priyanthammm9983 ඕකට චෝදන එල්ල වෙච්ච ගමන් ජේ වී පී එකෙන් ඌව අයින් කරා බං....හැබැයි මහින්දල ඌට සම්මානත් දීල නේ බං ..ඒව පේන්නෙ නැද්ද උබට.

  • @tharindurupasingha362

    @tharindurupasingha362

    3 жыл бұрын

    @@omindumunasinghe8974 බහුකාපන් බං 😂🖕

  • @heshanwickramanayake6907
    @heshanwickramanayake69072 жыл бұрын

    මමත් ගෝටට චන්දෙ දුන්න කෙනෙක්. හැබැයි මේ වතාවෙනම් ජවිපෙට ❤️❤️❤️

  • @lakiyacs2072

    @lakiyacs2072

    2 жыл бұрын

    මාත්

  • @diehard8615

    @diehard8615

    2 жыл бұрын

    Elama. ❤️❤️

  • @suranimala3867

    @suranimala3867

    2 жыл бұрын

    Math uta dunna chanday

  • @sugathpredeep4704

    @sugathpredeep4704

    2 жыл бұрын

    👍👍👍

  • @cgeneration1962

    @cgeneration1962

    Жыл бұрын

    I gave to JVP last time, this time I am still analysing. What I wanted to say was, Don't just get into bandwagons, also don't promote anything wildly. Study what people are saying intelligently, think of what you want for the country, think whether things being said are practical and moral. Then decide on your vote. If they win, keep them accountable for what they promised. But if someone else wins stil keep those winners accountable for what they had promised and support any good thing done for the sake of the country. Who are we to vouch for anyone?

  • @anthoniskitchen7642
    @anthoniskitchen76422 жыл бұрын

    88,89 ගැන දොඩවන උන්ට 94 සිට මතක නැ. බත් ගිලින හරක් රැවටුනාට අපිටනමි අදාලම නැ. ජාතික ජන බලවෙිගය සමග අලුත් ගමනකට අපි සුදානමි.....ජය වෙිවා !!! පොලවෙි පය ගසා සිටින ඇත්ත මිනිසා නුබයි.

  • @shehandilinishehandilini9793

    @shehandilinishehandilini9793

    2 жыл бұрын

    Ekenma sahodaraya

  • @elisabethsilva6045

    @elisabethsilva6045

    Жыл бұрын

    Oba semat jayaveve

  • @maryammahal9799

    @maryammahal9799

    Жыл бұрын

    Jayawewa...yukthiya wenuwen kata arinawata

  • @user-wv6ok8sd2d

    @user-wv6ok8sd2d

    5 ай бұрын

    ඇල්පිටියේ අපි එකෙන්ම😊

  • @NaduniLansakara
    @NaduniLansakara6 ай бұрын

    එදා ජවිපෙ ගොඩනගපු සමාජවාදය වෙනුවෙන් දිවි පුදපු රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු සියලු විප්ලවවාදීන්ට ප්‍රණාමය ❤

  • @sarathlakshman9862
    @sarathlakshman98622 жыл бұрын

    වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්

  • @diehard8615

    @diehard8615

    2 жыл бұрын

    ❤️❤️

  • @douglasperera2841

    @douglasperera2841

    2 жыл бұрын

    💞

  • @m.d.t.s8628

    @m.d.t.s8628

    2 жыл бұрын

    👍❤️

  • @abhimanidiunugala8169

    @abhimanidiunugala8169

    2 жыл бұрын

    ❤️

  • @menakasuranga2900
    @menakasuranga29002 жыл бұрын

    බය නැතුව කියනවා 88/89විවාදෙකට එන්න කියලා එකෙක්වත් ඒක බාර ගත්තෙ නෑ..respect JVP ❤️

  • @maryammahal9799

    @maryammahal9799

    Жыл бұрын

    Sahathika Ettha

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne14274 жыл бұрын

    විකල්ප නැත ජාතික ජනබලවේගය වෙනුවෙන් පෙළගැසෙමූ 💝💝ජාතික ජන බලවේග ට💝💝 ජයවේවා ජයවේවා ජයවේවා👍👍👍👌👌👏👏👏

  • @kumarasinha7614

    @kumarasinha7614

    3 жыл бұрын

    Karapidaval amataka ne j v p ya

  • @upulliyanage5648

    @upulliyanage5648

    2 жыл бұрын

    👍👍👍🔥🔥🔥

  • @sandarudamsara6175

    @sandarudamsara6175

    2 жыл бұрын

    @Assassinse people campus ekak dakala tienwada umba moda balla🤣

  • @lakiyacs2072

    @lakiyacs2072

    2 жыл бұрын

    @Assassinse people අපේ කැම්පස් වල නම් ඕවට විරුද්දව ඉන්නෙ jvp . මන් දන්න හැම එකකම. මොකක්ද ඔයාගේ කැම්පස් එක කියන්න බලන්න. ඉන්දියාවෙ එකක්ද

  • @diehard8615

    @diehard8615

    2 жыл бұрын

    @@lakiyacs2072 lol 🤣🤣🤣🤣 campus gye nathi un thma campus gana anith unta kyla denna ynne. Campus eke lamainwa JVP eka rape krnw nan ublai lamai ywnna epa moktd ywnne 😂😂😂 mokek hari desapaluwekta kade ghn rassawk hoyla deepan ethota hri

  • @sampath758
    @sampath7583 жыл бұрын

    සුපිරිම .......අතිතයේ නොදැන JVP එකට බනින උන්ට දැනෙන්න කියපු කතාව........

  • @upulliyanage5648

    @upulliyanage5648

    2 жыл бұрын

    👍👍👍

  • @csstudio8705

    @csstudio8705

    2 жыл бұрын

    boru kiyanna epa ykoo kalu juliya unp eken haduwe dan nattan wayasaka minissungen ahapan😂😂😂 ohoma pacha kiyanna epa ykoo demala minissu yuddekata giye unp nisa un ahinsaka demala minissu maruwa kellonwa dushanaya kara yapanaya pusthakalayata gini thibba unp eun dan nattan gihin pothak pathak kiyawala hoyala balapn

  • @tharindulakmal9912

    @tharindulakmal9912

    2 жыл бұрын

    @@heatseeker2627 ane nikan bila kiyannathuwa hitapan 83 army police body kolabata genalla adahanaya karanawa kiyala jr niwedanaya kara minissu awissimata anthima mohothe body tika genawe na minissu kupitha una ewa damma jvp account ekata dala pakshe thahanam kara uba kiyana gon kataha api piligani kiyala hithuwada bn

  • @tharindulakmal9912

    @tharindulakmal9912

    2 жыл бұрын

    @@heatseeker2627 pothak pathak kiyawapan uba kiyana baila walata ahuwei mokuth dannathi ewun

  • @tharindulakmal9912

    @tharindulakmal9912

    2 жыл бұрын

    @@heatseeker2627 yako abitha ranawiruwo 27000k dila ltte eken nidahas karapu rata mun nikanma kali kali walata kadala wikunanawa ewa penne nadda bn ubata ba ban dan samaje mola hodanna gon boru kiya kiya

  • @nimanthiariyadasa7187
    @nimanthiariyadasa71872 жыл бұрын

    දෙපාරක් හිතන්නෙ නෑ....ඊලග චන්දය jvp එකට👍👍👍👍👍👍

  • @sampathkumara3658
    @sampathkumara36583 жыл бұрын

    ශ්‍රී ලාංකිකයන් හැටියට 88/89 කාලය ගැන මතක් කරදුන්නාට සහෝදරයාට ජයවෙිවා..

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe70962 жыл бұрын

    ඒ කාලෙ ඉගෙන ගත්ත කොල්ලො කෙල්ලො නැති වෙලා මැටි මෝල්ලු ඉතුරු උන එකේ ප්‍රතිඵල තමයී මේ, කුඩ්ඩෙක් හොරෙක් මිනීමරුවෝ ඕන එකෙක් පාර්ලිමේන්තු යන්නේ ඒකයි. දැන්වත් වෙනස් කරමු එකතු වෙයල්ලා. 💪❤🙂

  • @ruwanranganathpathirana514

    @ruwanranganathpathirana514

    2 жыл бұрын

    Oka godak unta kiiwata pili ganne na machn.... E kale rate ugath, rata gana unaka, kakkumak thibba, konda pana thiyana tharuna kello kello godak rata ta nathi una.. Eken une konda pana nathi niwata, thamage wasiyta kata puka digena inna paramparawk rate ithuru una... Ekai ape ratata wela thiyanne,, hodata baluwoth terei ape rate tharan niwata niyalu jathiyak me loke a na.. Me anduwe inne noogath pamku kochchara ariyath kata piyan pati thada kara ganna niwata jathiyak wela 🤔🤔🤔🤔

  • @mihirajmunasinghe7096

    @mihirajmunasinghe7096

    2 жыл бұрын

    @@ruwanranganathpathirana514 නිකම් නෙමෙයි ඒ කාලෙ මිනී මැරුවෙ රාජ්‍ය අනුග්‍රහයෙන්

  • @akashkavishka9098

    @akashkavishka9098

    2 жыл бұрын

    @@ruwanranganathpathirana514 ඔව් ඒක ඇත්ත.. මම හිතන විදිහට අවුරුදු 40කට විතර පස්සෙ ඉන්න පරම්පරාව වෙනස් වෙමින් තියනව. දැං ඉන්න පරම්පරාවට ඔව්න් තරම් කොන්දක් නැති උනාට මේ දේශපාලනයට විරුද්ධව ඉන්නව ✊

  • @ireshanamali3142

    @ireshanamali3142

    2 жыл бұрын

    Ane.a.kale Rata.mini Pitiyak.dan Punchi.un.rawwataganna Yanawa

  • @mihirajmunasinghe7096

    @mihirajmunasinghe7096

    2 жыл бұрын

    @@ireshanamali3142 ඔයාලා වගේ වැඩිහිටි අය රැවටුනාට අලුත් පරම්පරාව ලෝකෙ දකිනවා. හැමදාම වහල්ලු වගේ ඉන්නෙ නෑ දැන් කාලෙ පොඩි උන්

  • @tulybinon557
    @tulybinon5572 жыл бұрын

    J.V.P 👍👍👍මෙදා ඡන්දය අනිවාර්යයෙන් අනුර කුමාර මහත්තයෝ ඔබතුමන්ට.මේ පර හැත්තට තවත් වැඩ කරල අපේ දරුවන්ට අපි වගේ පව් ගෙවන්න දෙන්න බැහැ.මම කවදාවත් J.V.P පක්ෂයට ඡන්දය දීල නැහැ.ඒත් දැන් මගේ ඡන්දය J.V.P එකට.

  • @dakshik2706

    @dakshik2706

    2 жыл бұрын

    මගෙත් 2වෙනි චන්දෙ jvp..පොහොට්ටුවට දිලා වෙන්න ඕන සේරම වෙලා තියෙන්නෙ..

  • @marcusfernando1127
    @marcusfernando11272 жыл бұрын

    මහලු දේශපාලනඥයන්ට නිවෙස් වලට හරිමු

  • @kavindunanayakkara6386
    @kavindunanayakkara63863 жыл бұрын

    මේක තමයි සැබෑ සත්‍ය හැමෝම හරියට අවබෝධ කරගන්න ඕනි බයියෝ ටික

  • @donariyaratthna5948

    @donariyaratthna5948

    Жыл бұрын

    Mananam dannawa j v p desapale aththa katawa padada palakayo 88 89 apita gedarata inba dunnena taruna kollek kellrk dakkama unta nikan lulata kanaya dakkawage ape taruna mas okun tayarwsla dala rasakarakara k a we nama adatat jiwath wennne Pera pinakata beruwaladi beruwaladi bills prnnala busse Kanda u re indala magasin bandanwgare indala rohana sawodarayo upatissa gamanayaka sawodarayala ghatne karala iwaray unama apiwa eliyata Damme 90 ganawala oemadasage Kolkata lamy na uge dura anngawikala lamy inne ranjanwijerthnaya p udugampalaya tirisannu Dan kala aparadaealwta apaye okun dukwindinawa batalannde ranil Dan rajawela unge passe giya umbala apita uthiri tijat karala oka apaye yanawa AnurA sawodaraya api hadamu ithi rata

  • @sampathfernando4543
    @sampathfernando45432 жыл бұрын

    ආඩම්බරයි 3% එකෙක් මම.

  • @sithija_dashan
    @sithija_dashan2 жыл бұрын

    මෙච්චර කාලයක් අපිට මේ සත්‍ය තෙරුම් ගන්න බැරි වුනා 😥.නමුත් මේ වෙනකොට කාලය විසින් ගොඩාක් දේවල් නිවැරදි කරලා තියෙන්නේ 💐💐සහොදරවරුනි,ඔබලා හිරු පායන්න කලින්ම අවදි වුනා 🙏දැන් හිරු පායන්න පටන් අරගෙන තියෙන්නේ .❤️

  • @niroshalakmali4326

    @niroshalakmali4326

    5 ай бұрын

    කියවපු කොල්ලෙක්❤

  • @supunjayakody9767
    @supunjayakody97672 жыл бұрын

    ඒකනම් ගොඩක් වටිනවා අපිත් මෙච්චර කල් හිතන් ඉදල තියෙන්නෙ වැරදි අදහසක් ❤️ ගොඩක් වටිනව ඇත්ත පෙන්නල දුන්නට

  • @dhyanayodhya3653
    @dhyanayodhya36532 жыл бұрын

    ජය වේවා සහොදරයා 👍 මේ පාර අනිවාරෙන්ම JVP තමයි ❤️

  • @lankeshjayamaha3681

    @lankeshjayamaha3681

    2 жыл бұрын

    Aniwaren bokka demu

  • @letsseenow6379
    @letsseenow63792 жыл бұрын

    විශිෂ්ඨ කතාව ක් ජනතාව ට තේරෙනවද මන්දා

  • @amindukoushalya7365

    @amindukoushalya7365

    2 жыл бұрын

    Molayak thiyana un therun ganiwi bn

  • @akithamaduwantha7724
    @akithamaduwantha77242 жыл бұрын

    ඔබ තුමා හෝ සුනිල් හදුන්නෙත්ති සහෝදරයා මේ රට බාර ගත යුතුමයි...ජනතාවනි තව තව රැවටුනා ඇති..බුද්ධිමත් ව සිතා..දුප්පතාට හිතවත් ආණ්ඩුවක් පිහිටවමු..මම මෙතෙක් ජන්දය දුනේ ඔබලා ට නොවේ..එහෙත් මගේ මින් පසු එන සියලුම මැතිවරණ වලදී..ඔබලාට ජන්දය දෙන්නට මම දෙපාරක් නොසිතමි..කවදාහරි ඔබලාට බලයක් එනවා...එක ස්ථිරයි...❤️

  • @dumindasrilalpalihawadana2512
    @dumindasrilalpalihawadana25122 жыл бұрын

    හරිම සතුටුයි මගෙ එකම හීනය මගෙ පක්ශය..ජනතා විමුක්ති පෙරමුනෙ ජයයි..එය සුවහසක් අසරන මිනිසුන්ගෙ පීඩිත පංතියෙ ජය වනු ඇත..

  • @lakshanpriyamantha1458
    @lakshanpriyamantha14582 жыл бұрын

    %3 ට 2/3 ගත්ත උන් බයයි සහෝදරයා ❤️🤘

  • @inokajayalath9464
    @inokajayalath94642 жыл бұрын

    88 89 ගැන මතක් කරන අයට නියම කදිම පිලිතුර .අගෙයි සහෝදරයා. අනිත් හොර දේශපාලුවන් මෙන් බොරැ නොකියා කීව ලෙසම රට ගොඩ නගමු. බුදු සරණයි . ජයෙන් ජයම වේවා

  • @dinushabro6682
    @dinushabro66822 жыл бұрын

    දුන් චන්දයට උපරිම සාදාරනය කරනවා 👏🇱🇰

  • @winger1146
    @winger11464 жыл бұрын

    88,89 විවාදයක් ඇති උනොත් රෙදි නැති වෙන්නේ j,v,p එකට නෙමේ unp එකට, එ කාලේ ගෙන නොදන්න ගොඩක් අය j,v,p, එකට කැමති නැ මොකද ඇත්තක් නොදන්න නිසා , හොයන්නේත් නැති නිසා, මමත් ඉපදුනේ 99 එ උනාට මන් ඉපදෙන්න කලින් නැති වෙච්චි විජේ විර කියන්නේ නොදැකපු විරයෙක් මට , අදටත් කවුරු මොනා කිවුවත් ආදරෙ කරන චරිතයක්, කවදා හරි කාලයක් එයි එ නැති වෙච්චි දෙශපාලනය අයේ එන👑

  • @malithmadushanka136

    @malithmadushanka136

    4 жыл бұрын

    මාත් 99. මාත් එකගයි

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    👍💯👊

  • @a.nimesh3388

    @a.nimesh3388

    3 жыл бұрын

    Ow

  • @panchanadushan1797

    @panchanadushan1797

    3 жыл бұрын

    Hariyata hari shaodaraya vije vira mahathtaya wa maruwe ponna sajithbge thathta math ipadune 94 e unath mn ahala tiyanawa unp ballon ge wada gana unp dinuwath ponna pohotthuwa dinuwath ekai degolloma horu jvp vitarai niyama minissu inne

  • @champaperera8487

    @champaperera8487

    3 жыл бұрын

    All the dirty things done by others gone to jvp account.

  • @itsmeik4337
    @itsmeik43374 жыл бұрын

    චෝදනා නැති නිසාම නගන චෝදනාව 88/89, ජනතාව බුද්ධිමත් , ජා.ජ.බ. ජය නියතයි !!!

  • @damiththaranga9821

    @damiththaranga9821

    3 жыл бұрын

    කෝ දිනුවද 🤣🤣🤣🤣🤣.

  • @athulajayamaal3092

    @athulajayamaal3092

    3 жыл бұрын

    J. V. P. Hondai A Akaale. Ada inne horu. Omkoma newei!

  • @priyanthammm9983

    @priyanthammm9983

    3 жыл бұрын

    😜😜HUKKA HUKANA.HUKARIS...MiMb. bm..miharak.ponnayo..THOPEGE.YASA.AGETA.THIBUNU...7%.....3% .WANAKAM..ADU .KARALA.KUJETA.KARALA .DAPU...ANURA.DISANAYAKA.KIYANA..NILA.HIGANNATA..KAKKUSSEYAK..GODA.DALA.ALAWA.ALAWA.GAHAPALLA.😫😫😂😂😂🐃🐃

  • @rajeewkrish8360

    @rajeewkrish8360

    3 жыл бұрын

    Ane ow machan ,methumanlage thakkadi wada nah meyalata kiyanna,eka nisa kiyannema 88,89 gana,namuth .mewa ape rate minissu terum ganne nah,ai thamath methumanlawa balayata genne naththe,ape yahapatha wenuwen

  • @duleeshahettiarachchi7959

    @duleeshahettiarachchi7959

    2 жыл бұрын

    @@damiththaranga9821 දැන් සැපද

  • @jimunidesilva1846
    @jimunidesilva18464 жыл бұрын

    ජාතික ජන බලවේගයට අපේ චන්දය දී රටත් පොදුජනතාවත් දිනවමු .

  • @indraniwagodapathirage9344

    @indraniwagodapathirage9344

    4 жыл бұрын

    Jayaveva j v p

  • @chandradissanayake8693

    @chandradissanayake8693

    4 жыл бұрын

    Jayawewa NPP

  • @samanthapushpa2986

    @samanthapushpa2986

    3 жыл бұрын

    Kalakanni ballo okkoma ekai.minissunwa meruwa.keri ballo tope ammagen ahala balapan pakayo unp,jvp un kauda kiyala.

  • @kaluexpress5268

    @kaluexpress5268

    3 жыл бұрын

    @@samanthapushpa2986 එතකොට pohottuwa

  • @ashanpramuditha9930

    @ashanpramuditha9930

    3 жыл бұрын

    ❤️❤️

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva85712 жыл бұрын

    මම නැවතත් ලියන්නෙත් ජනතා විමුක්ති පෙරමුණටත් ජාතික ජනබල වේගයටත් ජයවේවා ජයවේවා කියලා

  • @nimeshherath2259
    @nimeshherath22593 жыл бұрын

    ජන්දෙ දුන්න එක ගැන සතුටු වෙනවා

  • @upulliyanage5648

    @upulliyanage5648

    2 жыл бұрын

    මෙතෙක් දුන්නෑ. දැන් දෙනවා.👍👍👍

  • @lakiyacs2072

    @lakiyacs2072

    2 жыл бұрын

    @@upulliyanage5648 මාත්

  • @dakshik2706

    @dakshik2706

    2 жыл бұрын

    👍

  • @sarni_pencil_art_

    @sarni_pencil_art_

    2 жыл бұрын

    එදා 3%ක්‌ වෙන්න කතිරේ ගැහුවා... අනෙක් උන් හැමෝම 3% කිය කිය හෑල්ලු කළා 🤭.. එදත් ආඩම්බර උනා රටට ද්‍රෝහී නොවී පරාද උනත් චන්දය පිරිසිදු නිසා අදටත් දුකක් නෑ එ නිසා

  • @mohamedyassenudumanlebbe5933
    @mohamedyassenudumanlebbe59334 жыл бұрын

    අනුර කුමාර සහොදරයා ඔබ හරි සහ සාදාරනය් මීට සමාන තත්වයක් තමා අද අපේ මුස්ලිම් සමාජයටත් ඈතිවෙලා තිබෙන්නේ යුද්දය තිබෙන කාලේවත් රට බෙදන්න සහයොගය නොදුන් මිනිස්සු අපිවත් ඔබලාගේ තත්වයට පත්කරන්න තමා මේ අය හදන්නේ

  • @SunShine-yd6pz

    @SunShine-yd6pz

    4 жыл бұрын

    Iwasimen weda karanna, kisima deshapalakayekuge atha koluwak wenna yanna epa. These are tensions create by political leaders to secure their vote base. Meh jara polical games nawattala ratak widiyata ekata issarahata yanna ekathu wenne nette ai meh dushitha deshapaluwo. Unta hora kanna beri wena nisane. Awrudu 71 gihinuth me podi rata thama hada ganna beri una apita , dukai e gena 😓

  • @ajithdayananda3925
    @ajithdayananda39252 жыл бұрын

    අපේම සහෝදරයා ට බලය ගේමු...

  • @maheshbandara2126
    @maheshbandara2126 Жыл бұрын

    ජාතික ජනබලවේගය රටේ අනාගතය ඔබට බාරයි...

  • @asankweerasinghe5200
    @asankweerasinghe52003 жыл бұрын

    දුන්න ඡන්දය ගැන ආඩම්බර වෙනවා

  • @lakjeewasandaruwan8731

    @lakjeewasandaruwan8731

    3 жыл бұрын

    Aniwaryen bn

  • @lakiyacs2072

    @lakiyacs2072

    2 жыл бұрын

    @Assassinse people අපේ කැම්පස් වල නම් ඕවට විරුද්දව ඉන්නෙ jvp . මන් දන්න හැම එකකම. මොකක්ද ඔයාගේ කැම්පස් එක කියන්න බලන්න. ඉන්දියාවෙ එකක්ද

  • @sharmainewarnakulasuriya4526

    @sharmainewarnakulasuriya4526

    2 жыл бұрын

    Me too

  • @amindukoushalya7365

    @amindukoushalya7365

    2 жыл бұрын

    @Assassinse people uba daan inna pp ekatawath galapenawada ube wahal manasikathwaya..

  • @diehard8615

    @diehard8615

    2 жыл бұрын

    @Assassinse people campus ekk ahatawath dkla thyenwd dnna 😂😂😂😂😂

  • @srijaya8769
    @srijaya87692 жыл бұрын

    අපි. කැමති කතාව වගේම .වැඩත්.. හොදයි ඒ. උනත් ඇයි .මේ .අය. පත් කර. නොගන්නේ. අපේ .රටට . වෙලා තියෙන. විපත්. එකම. තමා ඔබට. බුදු සරණයි

  • @art4you925
    @art4you925 Жыл бұрын

    මුලු දකුනු පාලතම මාමට ජන්දෙ ද්‍ර්නවා බුදුසරණයි මාමේ ..නිදහස් ජිවත් වෙන්න පුලුවන් රටක් හදහලා .දෙන්න මාම්‍රෙ........

  • @soonapaana5423
    @soonapaana54232 жыл бұрын

    ජේ වී පී එකටයි චන්දේ 😍😍 කොමෙන්ට් එකට විතරක් සීමා නොවී ස්ථීරයි... ස්ථීරයි.. ස්ථීරයි..

  • @ABC-xg4vj
    @ABC-xg4vj2 жыл бұрын

    මේ කතාව කිව්ව එක හොදයි නියමයි හැම වෙලේම ඕකෙන් තමා ගහන්නෙ

  • @percywick7005

    @percywick7005

    2 жыл бұрын

    දැන් ඉන්න තරුණ පරපුර මේ ගැන දන්නේ නෑ එක එක හොරු කියන බොරු අහනවා

  • @MrApple_3
    @MrApple_32 жыл бұрын

    ෆට්ට හඩක්.හැමදාමත් .❤️

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara89903 жыл бұрын

    මම විජේවීර නායකයගෙන් පස්සේ දෑකපූ නියම නායකයා . බලන්න කතා කරන විලාශය කොල බලාගෙන ?, ගොත ගහනවද? එහෙම තමයි කාටවත් බය නැතුව ඇත්ත කතා කරන අය ඒ වගේම ඔහුගේ දැනුම බලන්න මේ වගේ නායකයෝ තමා රටට අවශ්‍ය ඒත් ඉතින් ????????????

  • @anomakirsahnthi1682

    @anomakirsahnthi1682

    2 жыл бұрын

    අනිවාර්යයෙන් meyawath ape rsta බේරගන්න jantawa jvp yata ඡන්දයක් denna ජයවේවා satanata ජයවේවා budusaranai

  • @bhanukasooryabandara8990

    @bhanukasooryabandara8990

    2 жыл бұрын

    @@anomakirsahnthi1682 meka ape rate minissunta teren na bn un inne vahallu vela . Satutue oya meka terum gattata .🟥🚩🚩🚩

  • @nilukathulashana4727

    @nilukathulashana4727

    2 жыл бұрын

    මමත් ජන්දය දෙන්නෙ මෙයලාට.හැබැයි විජෙවිර ගැන මම අහලා කියවලා බලලා තියන දෙවල් වලින් නම් මට දැනෙන්නේ .මෙයාලාට එතරම් කොන්දක් නැ.මට හිතේනේ විජේ විර ලැජ්ජ කරාද කියලා ඔයා

  • @lasithathilina3959
    @lasithathilina39593 жыл бұрын

    ජය වේවා අපි ඉන්නවා

  • @lorddebate
    @lorddebate3 жыл бұрын

    My next vote is to JVP

  • @sriyanisinhabahu8122
    @sriyanisinhabahu81222 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත සහෝදරයා. ඔබට එක සිතින් සුබ පැතුම්!

  • @pusdiwulwewa9356
    @pusdiwulwewa93562 жыл бұрын

    100% විශ්වාසයි ඔබ රට හදනවා

  • @madhurachamal8391
    @madhurachamal83912 жыл бұрын

    අප මරා දැමුද අප නැගු හඩ සදා නොමියෙනු ඇතයි ඒ පැවසු ප්‍රකාශයේ නොමියෙනු හඩක් මෙන්න

  • @kumarapathirana4042

    @kumarapathirana4042

    2 жыл бұрын

    ඒ හඩ සදා කාලිකයි,නිර්මලයි අනභිභවනීයයි,

  • @sbolagedara
    @sbolagedara3 жыл бұрын

    අනිවාර්යෙන් ඊලග චන්දෙ දෙනවාමයි.

  • @virajweerasingha6734

    @virajweerasingha6734

    3 жыл бұрын

    Good

  • @mohamedsiras447

    @mohamedsiras447

    3 жыл бұрын

    Akemma

  • @chandradissanayake8693

    @chandradissanayake8693

    2 жыл бұрын

    👍

  • @malshaskumarasinghe4836

    @malshaskumarasinghe4836

    2 жыл бұрын

    මමත් ♥️♥️♥️.තේරුම් ගන්න පරක්කු උනා

  • @volexengineering4627
    @volexengineering46273 жыл бұрын

    88 - 89 ට දැනට අවුරැදු 30 කට වඩා වැඩියි . එදා එ් ප්‍රශ්නය තේරැම් අරගෙන, මේ කාලය තුල මුන් රැල හොරා කාපු මුදල් යොදවල බස් හැදුවනම් ඉංදියාවෙත් දුවන්නෙ අපේ බස් . වසර 32 ක් මෙහෙම කාලය කාපු රැලට කාලකන්නි කියල කියනව හැර වෙන මොනවා කියන්නද? වැඩි අෑතක් නෑ සහෝදරයා විඡේවීර කී අයුරින් බන්දේසියක තියල මේ රට ඔබතුමන්ලට ලගදීම භාර දෙනවා. ඡයවේවා !!!!

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe79583 жыл бұрын

    මුල්‍ය වංචා,ආර්තික ඝාතන,පොදු දේපල වංචා නැති නිසා 88,89 බ්ලා බ්ලා.හැමදාම එකම අවලාදේ JVP එකට.මේ මඩ දැන් පරණයි 😁

  • @kamalpiyathilaka7691

    @kamalpiyathilaka7691

    2 жыл бұрын

    ජවිපෙට එච්චරම දේවල් කරලත්, ආයෙම යු එන් පි ආන්ඩුවක් බලයට ගේන්නත්,ජවිපෙ සමුල ඝාතනය කරපු ප්‍රේමදාසගෙ පුතාට දෙවන මනාපය දෙන්නත් හේතුව මොකක්ද?

  • @tharukajayasinghe7958

    @tharukajayasinghe7958

    2 жыл бұрын

    @@kamalpiyathilaka7691ඒකනේ..තවත් මඩක්😂සජිත් ලා,මහින්ද,ගොටා,රනිල් ලා නම් ඔක්කොම පවුලේ යාලුවො හැබැයි..jvp එක දෙවෙනි මනපයක් ගැන කියවෙන news එකක් ඒවන්න බලන්න..සමහර විට ලංකාවේ නෙවෙයි වෙන්නැති😂මොකද සමහර පිටරට ජිවත් වෙන ලංකාවේ පොරවල් fb,youtube එකෙන් තමයි ලංකාවේ දේශපාලනය දකින්නේ..බොරැවත් ඇත්ත විදිහට දකින අසරණ පොරවල් ඉන්නවා 😂

  • @tharukajayasinghe7958

    @tharukajayasinghe7958

    2 жыл бұрын

    @@projectmajestic9531 ලංකාවේ වැඩිපුර ම ගියේ 88/89 දි නෙවෙයි 83 ජුලි කලබල වලදී😂

  • @sandarudamsara6175

    @sandarudamsara6175

    2 жыл бұрын

    dan mada gahnnah aneh pandora papers walinma atta unane😁

  • @maheshchinthaka6193
    @maheshchinthaka61932 жыл бұрын

    මේකෙ ලයික් ප්‍රමාණය බැලුවම මෙතනම මන්ත්‍රී වරු 3ක් පාර්ලිමේන්තු යවන්න චන්ද තියෙනව.. කමෙන්ට් බැලුවම කවුරුත් jvp එකට කැමතියි,,, ඇයි උබල චන්දෙකදි ඒ මිනිස්සුන්ට කතිරෙ ගහන් නැත්තෙ....

  • @WorldDeck

    @WorldDeck

    2 жыл бұрын

    ඇත්තම කතාව..මේ චැනල් එක jvp එකේ කාගෙ හරි.මේක බලන්නේ එයාලට කැමති ලංකාවේ ඉන්න උගත් අය විතරයි..ඉතින් වෙනසක් වෙන්නේ නෑ..

  • @lewiferado9393

    @lewiferado9393

    2 жыл бұрын

    එහෙම කියන්නත් එපා. මම මෙච්චරකල් දුන්නෙ යූ ඇන් පී එකට. මම ජ වී පී ට කවදාවත් ජන්දෙ දීල නෑ. හැබැයි, අම්මපල්ලා , මම ලබන සැරේ මැරුවත් කතිරෙ ගහනව අනුර කුමාර මහත්තයව ජනාධිපති කරවන්න. මට වැඩක් නෑ පොහොට්ටු කාලකන්නියි උන් එක්ක ඩීල් දාන යූ ඇන් පී අපේ පක්ෂෙ උනුයි ,මෙච්චරකල් රට කෑව. අපිට වැදගත් රට ගොඩදාන නායකයෙක්ව. එ නිසා මම ලබන සැරේ ජිවිතේ පලමු වතාවට ජ වී පී එකට දෙනව ජන්දෙ. ගෝටට ජන්දෙ දීපු,සජිත්ට දීපු තව ගොඩක් මගේ යාලුවො දැන් තදබල තීරණයකට බැහැල ඉන්නෙ ලබන සැරේ අනුර කුමාරව ජනපති කරවන්න. එ නිසා ලබන සැරේ තත්වෙ ගොඩක් වෙනස්.

  • @donsilva3131
    @donsilva31312 жыл бұрын

    දූෂිත පාලනය පරදා jvp දිනේවා

  • @dilusha8719
    @dilusha87193 жыл бұрын

    ලංකාවේ ජනපති ඔබතුමා වූවානම්💖👌

  • @omindumunasinghe8974

    @omindumunasinghe8974

    3 жыл бұрын

    Ykw khmd bn muta Janadipathi kiyanne reddak adagena kota aduma tharame penuma wath na 🤣🤣💩

  • @commentbyme613

    @commentbyme613

    3 жыл бұрын

    මෙලහට දීලා අපිට

  • @bhanukasooryabandara8990

    @bhanukasooryabandara8990

    3 жыл бұрын

    @@omindumunasinghe8974 නායකයෙක් වෙන්න ඒවා සුදුසුකම් නෙමේ මතක තියාගන්න

  • @omindumunasinghe8974

    @omindumunasinghe8974

    3 жыл бұрын

    @@bhanukasooryabandara8990 🤣🤣🤣 ykw ubata plwnd hoda ugath daksha sudusukan thiyana , habai ath kakul nathi katha karanna bari manussayekta janadi pathi wenawata???

  • @omindumunasinghe8974

    @omindumunasinghe8974

    3 жыл бұрын

    @@bhanukasooryabandara8990 anika ykw nayakayek wenna hoda පෟර්ෂයක් , wadagath wachana walin katha kireeme hakiyawak, hoda iwaseemak thiyana kenek wenna one 😎 Ubala wage jepponge anduwak heenen balana unta oka therenne na🙄🖕🏻

  • @dmseelectronics7231
    @dmseelectronics7231 Жыл бұрын

    88,89 ගැන කියන අය සිහිබුද්දියෙන් සිතන්න එවකට අණ්ඩුව වගකිව යුතුය.එවකට එම අණ්ඩුව තරුණ පරපුර 60000ක් මරනවා.රට තවත් වසර ගන්නාවක් අපස්සට හැරුණා..

  • @neelsenevirathna7732
    @neelsenevirathna77322 жыл бұрын

    ඔබලා සමගයි අපි.ඔබලා අපි සමගනම්. බය නැතිව වහල්ලු ඉදිරියේ නිවට නොවී ආත්මවිශ්වාසය පෙරදැරිව ඉදිරියට ම යමු. 88.89අපිට වැඩක් නෑ. දැන් ඕනෙ අනාගතය.බන්කොලොත් කාලකන්නි රඡයට වෙන කියන්න දෙයක් නෑ. සියලු ප්‍රගති ශීලි ජනතාව jvpය සමගයි.ආපසු හරවන්න සක්රදෙවියන්ටවත් බැහැ.විපක්ෂ නායකයාගේ කොන්ද පන නැහැ.

  • @ruwandissanayaka372
    @ruwandissanayaka3722 жыл бұрын

    නියම විරයේක්.💪💪💪💪💪💪

  • @user-hz4gl8lw5h

    @user-hz4gl8lw5h

    2 жыл бұрын

    Ape kaale iwarai lamainta jiwath wannata ratak hadamu

  • @matheeshadilshan7762
    @matheeshadilshan77622 жыл бұрын

    මට තාම 17යි.ලබන අව්රුද්දෙ තමයි.මගේ පළමු චන්දය ආරම්භ වෙන්නෙ,2024 දි අනිවාර්යයෙන්ම මගේ පළමු චන්දය දෙන්නෙ ❤️JVP❤️යට.අපි එකතු වෙලා රට හදමු.❤️‍🔥👉🇱🇰👈😘

  • @lpssp7523

    @lpssp7523

    2 жыл бұрын

    Mamath bro

  • @takuyamisaki8394

    @takuyamisaki8394

    2 жыл бұрын

    මාත් සගෝ.❤️🟥

  • @San_da_nie

    @San_da_nie

    4 ай бұрын

    Me too ❤

  • @NushanNushan-kt1se

    @NushanNushan-kt1se

    2 ай бұрын

    Aniwaren kollo ubalata thamai oya rata hadanna merenne.a nisa ubalage yuthu kamak hri weradda mokakda kiyana eka therum eragena ratata hari nayakayek path karaganilla...naki un wage kepuwath kola kepuwath nil kiyanne nethuwa.

  • @harshanapradeep1116
    @harshanapradeep11162 жыл бұрын

    උබ හඩ නගපං උබෙ පස්සෙන් අපි එනවා සහොදරයා ...උබෙ නායකයා මං අදහන පහනක්...බැහැපං පාරට

  • @kaspkumarasinghe3675
    @kaspkumarasinghe36752 жыл бұрын

    ස්තුතියි! සහෝදරයා; ඔබේ පැහැදිලි කිරීම ගෑන. අතීතය අමතක කල සහ දැන් ඉන් ඉන්න දූ,දරැවන්ට. ඔය මේ රට කාපු දේශපාලන පක්ශ දෙක; 1971 සහ 1988-89 කාල වල රටට ආදරය කල අපේ සහෝදර,සහෝදරියන් ලක්ශයක් පමණ වද දීල මරල ගංගා වලට දැම්මා, ටයර් සෑය වල දාල පණ පිටින් පිච්චුවා! රෝහණ සහෝදරයට වද දීලා පණ පිටින් බොරැල්ලෙ කනත්තෙ ආදාහනාගරයට දාල පිච්චුව! අපට අතීතය අමතක නැහැ...

  • @chandiperera3255

    @chandiperera3255

    Жыл бұрын

    J.v.p.kiyane sinhala jatiya. Minissu kiyane wens jathi yak wage..j.v.p kareyo..pita ware dunne. ...

  • @samithahimi9315
    @samithahimi93152 жыл бұрын

    පිරිසක් හො පුද්ගලයෙක් කල වරදකට දඩුවම් නියමවන කාලයක් තිබෙනව වැරදි පිලිගෙන නිවැරදි දැක්මකින් ඉදිරියට අපු දෙසපලන පක්ෂයක් අද ජනතා විමුක්‍තිය වෙනුවෙන් කැපවෙනව අපිට සතුටුයි. ජය නියතයි.

  • @Ctedits89
    @Ctedits892 жыл бұрын

    මුන් අවු 73 ක් මාරැවෙන් මාරැවට රට කෑවා ඒවා ඵක වහලෙකුට පේනනෙ නැ....අනිවාර්යෙන් ම අපි ජනතා විමුක්ති පෙරමුණ බලය ට ගෙන්න ඔනැ....අපි ඒකට පෙල ගැහෙමු...

  • @srst8028
    @srst80282 жыл бұрын

    එදා 89 රෝහන විජේවිර මහතා ගාතනය නොකලානම් අද අදරටේ නායකයා ඔහු වෙන්න තිබුනා...එතුමාට නිවන් සුව පතමු...

  • @user-wh1ol5yi3w

    @user-wh1ol5yi3w

    2 жыл бұрын

    ඕක අපායෙ ඉන්නව ගිහින් බලපන්

  • @sudarshanawanasinghe4997
    @sudarshanawanasinghe49972 жыл бұрын

    නියමය සහොදරයා

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti22642 жыл бұрын

    රටේ යහපත වෙනුවෙන් අපි එකට හිට ගමු

  • @harshirajapaksha4533
    @harshirajapaksha45332 жыл бұрын

    එක ඇත්ත සහෝදරයා ඒ අවුරුද්දේ තමයි අපි ඉපදුනේ එත් ඇත්ත අපි දන්නවා ..

  • @kumarasamansaman6886
    @kumarasamansaman68862 жыл бұрын

    ඔක තමා අපි කීවෙ jvp ආන්ඩුවක් හදමු කියල 69 ලක්සයක් ජන්දෙ දීලා දැන් දුන්න එක පරයක් නෑ මෙදා පාරවත් මොලෙ කල්පනා කරල රටෙ ඉතුරුවෙලා තියන සම්පත් ටිකවත් බෙරගන්න මෙපාර jvp ආන්ඩුවක් හදමු ඔක්කොම එකතු වෙයල්ල ජය 👍👍

  • @likeme2266
    @likeme22662 жыл бұрын

    ඒකාලේ හිටපු ජෙප්පො හිටියා නම් රට ගොඩාක්ම වෙනස් වෙලා 😥 දැන් ඉන්න එව්වො ටික කොහොම හරි කරලා ගොඩ දානවා ❤️

  • @umeshashintha5718
    @umeshashintha57182 жыл бұрын

    අපි එදත් J.V.P අදත් J.V.P ( අනිවාර්යයෙන්ම ඔබලා මේ රට බාර ගත යුතුයි )

  • @user-hi4gt8xt8y
    @user-hi4gt8xt8y2 жыл бұрын

    අනුර මේ ජනගග ඔබ වටා එකතු වෙනවා . උනගෙ බයිලා අහලා අපිට එපා වෙලා .ආයෙත් බලය ගන්න මොනවා හරි ගොතයි. බලය ලබාගන්න කරපුවා ජනතාව දන්නවා. ඒ ගොන්නු අඩුයි. නියම සිංහලයෝ වගේ නිර්භීතව නැගිට සිටින්න. කාටවත් කඩේ නොගිහින්.

  • @perakumgemunu8889
    @perakumgemunu88892 жыл бұрын

    අනුර සහෝදරයා රට බේරා ගන්න jvp එකට පමනයි පුලුවන්.උගත්,අවන්ක,හොරකම් නෙති,ජාතික ජනබලවේගය බලයට පත් කරමු.ජයවේවා අපි ඔබ සමගයි

  • @w.d.j8053
    @w.d.j80532 жыл бұрын

    ලොකුම පුදුමය පහූගිය කාලෙ ෂොම් වෙලා හිටපු පොහොට්ටු කාරයොන්ගෙ සුද්දයක් නැති එක...🤔🤔🤣🤣🤣

  • @gamageanura5904
    @gamageanura59042 жыл бұрын

    1989 මට අවුරුදු 11යි .බිස්ටල් බෝඩිි එකක් මම චිත්‍රයක් අදින්න අර ගෙන එද්දි හමුදාවෙන් අල්ලගෙන ගෙනිහිල්ලා දස වද දිලා මාස3ක් තියාගෙන හිටියා.මම කරපු Jvp එකක් නැහැ .නමුත් ආමි එකෙන් මා කියපු දේ

  • @gamageanura5904

    @gamageanura5904

    2 жыл бұрын

    පිලි ගත්තේ නැහැ .දෙපැත්තේම වැරදි තිබුනා 😥😥

  • @wimalperese1845
    @wimalperese18452 жыл бұрын

    I voted to JVP every time.

  • @erangakelum5996
    @erangakelum59963 жыл бұрын

    ඇත්තටම ඇත්ත

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g3 ай бұрын

    විශිෂ්ට අදහස් දැක්වීමක් අනුර සහෝදරයාගෙ. 88/89 ගැන වැඩිහිටියො කියද්දි අපිට ආවෙත් jvp කියන්නේ භයානක පක්ෂක් කියලා. ඒත් දැනුවත් උනහම තේරුණා ඇත්ත මොකක්ද කියලා. ස්තුතියි ඔබතුමාට මේ ඇත්ත රටට ජනතාවට පැහැදිලිව වටහා දුන්නාට ❤👍👌

  • @sampathchandana8548
    @sampathchandana85482 жыл бұрын

    මේ පාර ජනතා විමුක්ති පෙරමුණ ට මගේ සහයෝගය.....

  • @mohammedsanoon2180
    @mohammedsanoon21803 жыл бұрын

    Well done Exalant jayawewa jayawewa jayawewa kamil from London ( Srilanka)

  • @smithcare9137
    @smithcare91374 жыл бұрын

    A real speech for those who can understand what it is in the poltical arena. People. should support this honourable leader to save the country. "CROOS"

  • @lesleydesilva8220

    @lesleydesilva8220

    3 жыл бұрын

    Anura is the one who have forget that killing of 60000 youths by ranil and help that cannible to become the prime minister again.a shameless politition who has closed the shits with a white clothes but he can cover them only,he cannot stop the smelling.

  • @anuruddaanu1674
    @anuruddaanu16742 жыл бұрын

    අපෝ ආය කෙලෝගෙන දගලන්න be අපිට ඕනි අදූශිත රටක් ඒ නිසා අපි මේ පාර jvp එකට විතරයි චන්දෙ දෙන්නෙ ජය වේවා අනුර සහෝදරයා 🙏🙏🙏🙏

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera8944 жыл бұрын

    Niymai anura obege pahadilikirima.

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa7172 жыл бұрын

    නියම වටිනා කතාව දැන්වත් තේරුම් අරන් 88/89 ගැන කට වාහ ගෙන හිට පල්ලා

  • @dammikawasantha7711
    @dammikawasantha77112 жыл бұрын

    මීළඟ ජනාධිපති obathumai.aettatama api obathumata denawa.pahugiya dewal apita wedak nehe.aevith rata hadamu.බුද්ධිමත් නායකයෙක් ලෙස .

  • @sframeesha7056
    @sframeesha70563 жыл бұрын

    Very good explanations Mr.Anura Dissanayaka about 88/89 iccidents

  • @ajithchandana9623
    @ajithchandana96232 жыл бұрын

    යන හැම තැනකදීම ඔන්න ඔය සැබෑ ඇත්ත මනිසුන්ට තේරුමි කර දෙන්න..

  • @prabathpriyanga6455
    @prabathpriyanga64554 жыл бұрын

    For bright of srilanka 🌞🌞🌞 We will vote for AKD & NPP 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @ruwanperera3968
    @ruwanperera39683 жыл бұрын

    ඇත්ත නොදන්න 80න් පස්සෙ උපන් කොල්ලො කෙල්ලො මේ කතාව අහන්න ඔන. යු එන් පිය කල මේ සහගහන අපරාදය .

  • @lesleydesilva8220

    @lesleydesilva8220

    3 жыл бұрын

    Ehema nisada appayaiy raniluiy Ekka anduwak hadala araliyagaha mandiray dooshana virodhi kiyala naattyayak dagena UNP ekata viruddawa parliment ekay meek nokiya karapu oana beluwedak anumatha karan hitiye oya anura.ochchara aparada karalat un Ekka lejja nahare kapalada.88/89 amathakaunay oya JVP ekay 3%ta bassapu nayakayata.meya merila ipadila wagay kathawa.

  • @malindudilesh8164

    @malindudilesh8164

    3 жыл бұрын

    @@lesleydesilva8220 unp ekata meek nokiya.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂.vihilu sapayanwne oya...😂

  • @omindumunasinghe8974

    @omindumunasinghe8974

    3 жыл бұрын

    Ykw oya thahanan karanna atte wena hethu hinda ehami kiyala ewata tharuna kollo minissu palida ponnayo!!!! 🤬 unta deshapalanama washayen deshapaluwo mara ganna thibba ai ahinsaka minissu tharunayo maruwe???🙄🖕🏻 Anura seealaya khmth hitha niwana katha kiyanna kamathi modaya 😅🤬🖕🏻 JVP , UNP, SJB thunama yudda iwara karanna ba kiuwa , rata goda ganna ba kiuwa kalakanni inna paksha 💩 SLPP 🌷🔥

  • @hiranmd7743

    @hiranmd7743

    2 жыл бұрын

    Jvp එවුන්නෙ බන් ඉස්සල්ල ම මිනිස්සුන් ට හිරිහැර වෙන විදියට හැසිරිල කලබල කරන්න ගත්තේ . ඒකට තමා unp එක ආන්ඩුව වශයෙන් පියවර ගත්තේ . Jvp නොකරපු අහිංසක කොල්ලො මරපු එකට නම් දුකයි. ඒත් jvp උන්ව පාලනය කරන එක කරන් නැතුව ඉන්න බැරිවෙන්න ඇති

  • @omindumunasinghe8974

    @omindumunasinghe8974

    2 жыл бұрын

    @@hiranmd7743 minissu marenne nathuwa kotingen manusheeya meheyumak karala nidahas kara gatta n ai meh T56 athata gatta jvp ballongen minissu wena karala aduraganna bari unad?

  • @sachindragamage4077
    @sachindragamage40775 ай бұрын

    1990 මම අම්මගෙ බඩෙ ඉද්දි තාත්ත JVP නිසා මරන්න අරන් ගිහින් මිරිහාන පොලිසියට. අම්මා අක්කව අතින් අල්ලන් මාව බඩෙ තියාගෙන පාරවල් ගානෙ ඇවිද්දලු හැමදාම තාත්තව බලන්න. අම්මගෙ පිනකට මගෙ වාසනවකට තාත්තා නොමැරි බෙරුනා, අම්මගෙ මල්ලිව වෙඩි තියල ටයර් දාල පුච්චලා.. මෙව කියද්දි මුන්ව මරාගෙන මැරෙන්න හිතෙනවා

  • @randikasamith8970
    @randikasamith89702 жыл бұрын

    කොන්දක් තියන නායකයෙක් ....👍❤️🤜🤛👌

  • @jayanthiwick57
    @jayanthiwick574 жыл бұрын

    Jayaweva

  • @harryherath1730
    @harryherath1730 Жыл бұрын

    මාලිමාවට ජයවේවා මහජනතාවට ජයවේවා

  • @deshandhananjaya2578
    @deshandhananjaya25782 жыл бұрын

    88/89නම් මතක නෑ පොඩියි.ඒත් 2010/2015 නම් හොදට මතකයි

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv5 ай бұрын

    අනිවාරයෙන්ම මොනවිදියට ජවිපෙට මඩ නාන්න ගැහුවත් මේපාරනම් ජන්දෙ ජව්පෙට ගෙදර හැමෝග දෙන එක දෙනවමයි ජය වේවා❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺❌❌❌❌❌❌❌❌❌❌❌❌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♦️♦️💜💜💜💜💜💜💜💜💜💜💜💜🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💜💜💜💜💜💜💜💜💜💜🩸🩸🩸🩸🩸🩸🩸

  • @NaveenGamage
    @NaveenGamage2 жыл бұрын

    ජවිපෙට ❤️❤️❤️

  • @pasindumallawaarachee3875
    @pasindumallawaarachee38752 жыл бұрын

    මගේ ජන්දය ගැන ඇත්තටම සතුටූයී..

  • @dbasnayake117
    @dbasnayake1172 жыл бұрын

    ජයවේවා අනුර සහෝදරයා ජයවේවා ජයවේවා ජයවේවා. අර පාට පාට ලේ තියෙනවා කියන බත් කන හරකුන් ට මෙහෙම කියල වත් තේරුනා දන්නෙ නෑ.

  • @AsianTechnic
    @AsianTechnic2 жыл бұрын

    ජයවේවා

  • @lakshamanwijetunga7424
    @lakshamanwijetunga74244 жыл бұрын

    ජනබල වෙිගය ට ජයවෙිවා

  • @niroshandavid

    @niroshandavid

    3 жыл бұрын

    Puka deepiya....

  • @lakiyacs2072

    @lakiyacs2072

    2 жыл бұрын

    @Assassinse people අපේ කැම්පස් වල නම් ඕවට විරුද්දව ඉන්නෙ jvp . මන් දන්න හැම එකකම. මොකක්ද ඔයාගේ කැම්පස් එක කියන්න බලන්න. ඉන්දියාවෙ එකක්ද

  • @shakilalakmini2543
    @shakilalakmini25432 жыл бұрын

    මෙි පාරවත් අපි J.v.p එක දිනවමු👍👍

Келесі