මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera

Ойын-сауық

Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZread: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZread.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#මාත්‍රා #MATHRA #uvinduwijeweera

Пікірлер: 1 200

  • @teshini8
    @teshini82 жыл бұрын

    බලන අතරතුර comment එකක් නොදා ඉන්නම බැරි උනා. රවීන්ගෙ කටහඩ නම් තනිකරම ඇබ්බැහියක් 🔥

  • @cpk9026
    @cpk90262 жыл бұрын

    06:58 බෝ මලුවේ මල් සුවඳක පැටලී..... 19:39 පිහිටක් නැති සරණක් නැති..... 30:26 කටු අකුලෙ මල් ඇහැරේ.... 37:54 පටු අදහස් නම් පවුරින් නම් ලෝකය....44:42 ගල්ලෙන බිඳලා.... 50:25 පිළිම නෙලා නැති 58:56 බිම්බරක් සෙනඟ ගැවසුණු.... 1:15:38 උයිරේ.... 1:29:53 දියවන්නා කුමාරියේ.... 1:39:14 ඉපදුණු අපි හැම ලක් පොලොවේ....

  • @cuteshortclub156

    @cuteshortclub156

    2 жыл бұрын

    🙏 thank

  • @ramanikumari3144
    @ramanikumari31442 жыл бұрын

    මෙතෙක් බලපු හොදම මාත්‍රා වැඩ සටහන උවිදු ඔබට ජය පුතා .

  • @nimalkumara9133

    @nimalkumara9133

    2 жыл бұрын

    Good

  • @tarichamu123456789
    @tarichamu1234567892 жыл бұрын

    උවිඳු රටට අවශ්‍ය වෙනස කරයි කියලා විස්වාසයි. Good Luck ❤

  • @lolalalan8269
    @lolalalan82692 жыл бұрын

    රවීන් කනිෂ්ක අය්යා ගේ කට හඩින් ගායන ඇසීම ආසා නිසාම තමා මේ වැඩ සටහන බලන්නේ.

  • @hashijayawardane2389
    @hashijayawardane23892 жыл бұрын

    හරවත් කතාවක්..ඒ වගේම රවීන් නම් අති දක්ශයෙක්..සිංහල දෙමළ ගීත සියල්ලම උපරිම රහට ගැයුවා..👌👌👌

  • @thiyasha844
    @thiyasha8442 жыл бұрын

    රවීන්ගෙ හතරවෙනි මාත්‍රා වැඩසටහනත් අනික් තුන වගේම සුපිරියි. රසිකයන්ගෙ හිත් නිවන්න ජාතියෙ පිනට පහළට වෙච්ච පුදුම ලස්සනක් කටහඩක් රවීන්ට තියෙන්නෙ. රවීන්, හංසිනි, උවිදු තුන්දෙනාටම සුභ පතනවා අනාගතයට ❤️

  • @mtnmtn67968
    @mtnmtn679682 жыл бұрын

    උවිදු විජේවීර මහතාගේ ජීවන අත්දැකීම් සමඟ මුසු වූ රසබර හරබර ගී අරුත් ගැන්වීම ගැඹුරු වූත් ලයාන්විත වූත් සිත සුවපත් කරන්නා වූත් සවනට ද සිතට ගතට ද අමා ඔසුවක් බදු වූ රවීන් අයියගෙ හඩ මුසුව වෙනස්ම වූ අමුතුම හැඩයක් සහිත මිහිරි වූ හංසනී අක්කිගෙ හඩ මුසුව මැවූ මිහිර අතිඅනර්ඝයි...තවත් එක් සොඳුරුම මාත්‍රා වැඩසටහනක් ..දැහැනකට සම වැදුණා සේ රස වින්දා.. දවසක ගී තේරීමේ ආරාධිතයා බවට රවීන් අයියා පත්වන දිනක් එළබේන තුරා බලා සිටිමු...

  • @D.S.N833
    @D.S.N8332 жыл бұрын

    අහංකාර නැති නිහඬ සැබැ තරුණ ඒ හඩ පෞවුර්ශය රවීන් , මම මෙික බැලුවෙත් උවිදු එනව කියපු නිසා ඇත්තටම මෙි ගායක ගායිකාවට ආදරෙයි, 👍

  • @maheshperera2686
    @maheshperera26862 жыл бұрын

    පිඩිත පන්තියෙ එකකු වන මා පිඩිත පන්තියෙ දුක දන්න උවිදු වගෙ සහොදරයන්ව පාර්ලිමේන්තුවට යවන්න කැමතියි ජයවේවා .

  • @dinarawijesinghe2498
    @dinarawijesinghe24982 жыл бұрын

    රවීන් මාත්‍රා වැඩසටහන් හතරකටම ආරාධිත ගායන ශිල්පියා විදිහට පැමිණියා. ඉදිරියටත් ඔහුව ආරාධිත ගායන ශිල්පියා වගේම ගීත තේරීමට ආරාධනා කරන ආරාධිතයා ලෙසත් දකින්න ආසයි 😊

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola50222 жыл бұрын

    උවිදු විජේවීර, ඔබට සුභ අනාගතයක් වේවා!!.ඔබගේ කතාව හරිම සිත් ඇදගන්නා සුඵයි. එවගේම රවීන් ඔබගේ ගායනය හැමදාම වගේම අතිවිශිෂ්ටයි.

  • @leenafernando7276
    @leenafernando72762 жыл бұрын

    👍❤️උවිඳු පුතා, ඔබගේ සෑම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාත්තනා කරනව. ඔබගේ අදහස් වලට ගරු කරනව. තේරූ ගී මිහිරිව ගායනා කෙරූ රවීන් පුතා සහ හංශනී දූ හරීම අගෙයි😘සහභාගිවූ ඕගොල්ල සියළුම දෙනාට තෙරුවන් සරණයි!!! ජේසු පිහිටයි 🙏

  • @sankalpani5045
    @sankalpani50452 жыл бұрын

    බලපු හොඳම මාත්‍රා වැඩසටහනක් . රවීන් ,හංසනී ගායනාවන් ඉතා මිහිරි ❤️❤️👌.උවිදු ඔබට ජය !!!❤️❤️❤️

  • @sunethramdewage1675
    @sunethramdewage16752 жыл бұрын

    අපූරු ගැලපීමක් ගීත තේරීම සහ ඔබේ විග්‍රහය දැක්ම , උවිඳු විජේවීර ඇත්තටම දැන් කාලය එලබ ඇත, මේ අපේ රටේ සම්පත් නේද කියලා දැනෙද්දී මාර මොරාල් එකක් එන්නේ, ඔබ කියන්නාක් මෙන් අරමුණ යහපත් නම් ඔව් ඔබ මේ රටේ මිනිස්සුනව දිනවාවී, ජය ඔබේ දැක්මට, ඒ වගේම නිහතමානී හඩ රවීන් කනිෂ්ක මල්ලි ආදරෙයි ❤️❤️

  • @prabathsisiliencare5991

    @prabathsisiliencare5991

    2 жыл бұрын

    YES HE IS THE NEXT LEADER _ DIYASEN (PURE HEART)

  • @sihasdewjadesilva1949

    @sihasdewjadesilva1949

    2 жыл бұрын

    I'm

  • @neethaperera1537

    @neethaperera1537

    2 жыл бұрын

    aadarey aadaraneeyayi theruwan saranai puthe nubata!!

  • @rkdon3880
    @rkdon38802 жыл бұрын

    රවීන්, ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ ඇත්තෙන්ම ඔබගේ රටටත්, කලා ක්ෂේත්‍රයටත්, ඔබ වටා සිටින ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ටත් ආඩම්බරයක්. ඔබට ජය!

  • @sagarasenanayake9361
    @sagarasenanayake93612 жыл бұрын

    රවීන් අනර්ගයි ❤ පෙර පිනකට ලැබුණු රුවක් හඩක්.. ආරක්ෂා කරගන්න ඔබේ චරිතය නම.. සුචරිත දිවියක් තුලින් ජයගන්න... කිසිදිනක මතට ගොදුරු නොවී ඉදිරියටම යන්න ජයවේවා

  • @user-wi8ux4uf8j
    @user-wi8ux4uf8j2 жыл бұрын

    උවිඳු විජේවීර ඔබ තුමාගේ කතාව සහ තෝරාගත් ගීත අතිවිශිෂ්ටයි .... ඒ වගේම ඒ ගීත වලට නව පනක් දුන් රවීන් කණිෂ්ක උබනම් වෙනනම ගැම්මක් මචං.... හංසිණි විමල්සිරි රවීන් කණිෂ්ක ඔබ දෙපල මේ වැඩසටහනේ ගීත වලට දුන්න සාධාරණය කියන්න වචන නැ 🔥 ඉතාමත් ලස්සන වැඩසටහනක් ... ස්වර්ණවාහිනීය ඔබට ස්තූතිය 🙏🇱🇰

  • @UvinduWijeweera

    @UvinduWijeweera

    2 жыл бұрын

    ස්තුතියි

  • @user-wi8ux4uf8j

    @user-wi8ux4uf8j

    2 жыл бұрын

    @@UvinduWijeweera 🙏

  • @savindifonseka2255
    @savindifonseka22552 жыл бұрын

    රවීන කණිෂ්ක brand එකක්! හඩ පෞරුෂය තනිකරම වශියක්. This multitalented boy is truly an icon 🔥 හැම අතින්ම අංග සම්පූර්ණ ලස්සන මාත්‍රා වැඩසටහනක්.

  • @ppm5036
    @ppm50362 жыл бұрын

    සුපිරි මාත්‍රාවක්.. ගී විචාරය, ගායනය... උපරිමයි.. රහයි

  • @teshini8
    @teshini82 жыл бұрын

    රවීන් කණිෂ්ක, උවිදු විජේවීර, හංසිනි සුසංයෝගයෙන් සුපිරිම වැඩසටහනක්. තුන් දෙනාටම අනාගතයට සුභ පතනවා. රවීන්ගෙ ගායනය ගැන නම් කියන්න වචන නෑ පුදුම විදිහට ඒ හඩ හදවතට දැනෙන්නේ. මාරම දක්ශ කොල්ලෙක්. රවීන්ගෙ භාවනාවක් වගේ කටහඩ තනිකරම ඇබ්බැහියක් ❤️🔥

  • @achalajayalath8887
    @achalajayalath88872 жыл бұрын

    හොදම මාත්‍රරා වැඩසටහන මම අද නැරඹුවෙමි.ආඩරම්බරයි උවිදු විජේවිර අපට ඔබ ගැන

  • @deepanikumarasiri4424
    @deepanikumarasiri44242 жыл бұрын

    උවිඳුගෙ කතාවත් රවීන්ගෙ ගීතත් තුන් පාරක් ඇහුවා පියෝ ට්වී එකේ ඒත් මදි.හංසනීත් සාධාරණයක් ඉශ්ඨ කලා.උවිඳුගෙ තැන්පත් කටහඬ... රවීන්ගෙ ගායනය අම්මෝ කොච්චර ඇහුවත් මදි.තරුණ හඬ.සුපිරි

  • @UvinduWijeweera

    @UvinduWijeweera

    2 жыл бұрын

    ස්තුතියි

  • @sumithnandana4265
    @sumithnandana42652 жыл бұрын

    ස්තුතියි ස්වර්ණවාහිනී යට... උවිඳූ නැමති දක්ශ තරුණයාගෙ හදවත තේරුම් ගැනීමට.. ලංකාවේ ආදරණීය මිනිසුන් ට අවස්ථාව ලබා දුන්නට. ස්තූතියි රවින් කනිශ්ක සහ හංසිකා දෙපලට උවිදු ගෙ අදහස් රසට ගැයුවට... උවිදු.. දෙවන පරපුර ලෙස නායකත්වය දෙමු මිනිස්සු නිවහල් කර ගැනීමට.. ඔබට සවියක් වෙන්නට අපි හැමෝම එකතුවෙනවා....

  • @champapriyanganie9840

    @champapriyanganie9840

    2 жыл бұрын

    Aniwaryenma

  • @asankalanka7460

    @asankalanka7460

    2 жыл бұрын

    උවිදු හමුවන්නට තැනක් වෙතොත් මටත් දන්වන්න.

  • @nishanthiwijethilaka3306

    @nishanthiwijethilaka3306

    2 жыл бұрын

    anivaren rallak hadanna puluvan vei.best of luck Mr.Uvidu.amma vagema adahas darana puthek venna.ratata adare karana politicians la dan na lankave.oya ratata adare karana politician kenek venna.oyage ammage prathipaththi valata asa hitenava.api asai oyage amma me program 1ta enavanam.eyage adahas ahanna

  • @ramalikulasinghe2915

    @ramalikulasinghe2915

    2 жыл бұрын

    @@asankalanka7460 උවිඳු සෑබෑ සාහිත්‍යය ධරයෙක් ගවේෂකයෙක් සුබ පැතුමි එලෙසම ඔහු ඉතාමත් කාරැණික හදවතක් ඇත්තෙක්

  • @luckyrupasinghe4994

    @luckyrupasinghe4994

    2 жыл бұрын

    @@champapriyanganie9840 mage diyasen oya uvidu jayawewa

  • @devikadesilva1089
    @devikadesilva10892 жыл бұрын

    ඔබේ අදහස් පිළිබඳව ඉතාමත් සතුටට පත් විය. දේශපාලන ඉඩෝරයට වැටුණු පොදු වැස්සක් ලෙස දකිමි. සැමදා දුක් විදින පීඩිත මහජනතාව වෙනුවෙන් පෙනී සිටීමටහා ඔබට ධෛර්යය ලැබේවා !!! මෙවැනි වැඩසටහනක් පැවැත්වීම පිළිබඳව ස්වර්ණවාහිනිය ට ස්තුතියි... රවීන් හා සහාය ගායන ශිල්පී දියණියගේ ගායනය විශිෂ්ට ය. සියලුම දෙනා ට සුබ පැතුම්❤🌷🌷🌷🌷

  • @jayasomaelvitigala350
    @jayasomaelvitigala3502 жыл бұрын

    උවිදු විජේවීර ,මට හිතන්නේ ඔබ අපේ අනාගතය කියල .වෙනස් මගක දැහැමෙන් සෙමෙන් යන ඔබට මගේ ආශිර්වාදය පුතා .මුලු වැඩසටහනම ඉතා උසස් අන්දමින් ඉදිරිපත් කරල තිබුණ.රවීන් කනිෂ්ක පුතාගෙත්,හන්සනී දුවගෙත් දිව්‍යමය හඩවල් ගැන නොකියාම බැහැ .උවිදු විජේවීරට ආරාධනා කරල මෙවැනි වැඩ සටහනක් කිරීම ගැන ස්වර්නවාහිනියට ස්තුති

  • @NUSHIYAENTERTAINMENT

    @NUSHIYAENTERTAINMENT

    2 жыл бұрын

    kzread.info/dash/bejne/o4eOrtVqqry1m8o.html

  • @janith007

    @janith007

    2 жыл бұрын

    😂😂😂

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe61952 жыл бұрын

    හරිම සංවේදි කතාවක් පුතේ මම සම්පුුර්න වඩසටහන බැලුවෙ කදුලු පුරෝගෙන.මයෙ පුතාට රත්නත්තරේ පිහිටෙන් ඉදිරි ජිිවිතය යහපත් වේවි.

  • @keshimanga
    @keshimanga2 жыл бұрын

    අතිශයින් වැදගත් වැඩසටහනක්. උව්දු විජේවීරගේ සිංදු තේරිම ඉතාමත් අර්ථවත් සේම සාහිත්‍ය, සමාජීය හා සංස්කෘතික දැනුම ඉතාමත් ප්‍රබලයි. රට ගැන ඔහුට හොඳ දැක්මක් ඇත. ඉදිරි ගමනට සුභාශිංසන. රවීන් සහ හංසිණි ඉතාමත් විශිෂ්ඨ ලෙස ගායනා කලා. ස්වර්ණවාහිනී නාලිකාවට ස්තූතියි.

  • @snowy6954
    @snowy69542 жыл бұрын

    මේ ලෝකේ මන් අහන්න ආස හැම ගීතයක් ම රවීන් ගේ හඬින් අහන්න ආස කෙනෙක් මම. ඔතරම් ගැඹුරු ලයාන්විත හිත නිවන හඬක් තවත් නැ රවීන්.😍😭👌

  • @teshini8
    @teshini82 жыл бұрын

    අපේ රටේ සමාජයේ අමුතු මිනිස්සුන්ගෙ අමුතු comments කිහිපයක් දැකලා මේක දාන්න හිතුනෙ. මේ වැඩසටහනේ අද ආරාධිත ගායන ශිල්පීන් දෙදෙනෙක් සහ ගීත තෝරන්න පැමිණි ආරාධිතයෙක් ඉන්නවා. ඉරිසියාව කුහකකම ප්‍රදර්ශනය නොකර තමන්‍ ඒ තුන්දෙනාගෙන් අද වැඩසටහන බලන්න හේතුව උන පුද්ගලයා ගැන පාඩුවේ වැදගත් විදිහට comment එකක් දාන්නත් දක්ශයන්ගෙ දක්ශතාවය අගය කරන්නත් පුරුදු වෙන්න.

  • @Malshi2002
    @Malshi20022 жыл бұрын

    RK is the main reason to watch this program 😌❤

  • @hasindubandara1663
    @hasindubandara16632 жыл бұрын

    රවීන් ඉක්මනින් ම ගායකයා ගේ පුටුවේ නොව ආරාධිත පුද්ගලයා ගේ පුටුවේ වාඩි වෙලා ලස්සන ගීත විචාර කරනවා අහන්න ආසයි,මේ අවුරුද්දේ මේ යන විදිහට ඒකත් බලන්න පුලුවන් වෙයි,🔥🔥❤️❤️

  • @donidoni2348

    @donidoni2348

    2 жыл бұрын

    Anewaryen Ape Balaporothu Vamu... 👌

  • @user-wi8ux4uf8j

    @user-wi8ux4uf8j

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ඔහුගේ ගායනය වගේම ඒ කතාවත් ගීත තේරීමත් විග්‍රහයත් අති විශිෂ්ඨ වෙනවා නොඅනුමානයි .... 😁🤞

  • @rkdon3880
    @rkdon38802 жыл бұрын

    One of the best Mathra episodes. Perfect combination, Raween Kanishka, Uvindu Vijeweera and Hansini Wimalsiri. Well done.

  • @dilanthakavisara8632
    @dilanthakavisara86322 жыл бұрын

    මල්ටි ටැලන්ට් කියන එකට හොඳම උදාහරණය "RAWEEN KANISHKA "❤️ * ගායනය 👌 * රංගනය 👌 * නර්ථනය 👌 * නිවේදනය 👌 * විවිද කුසලතාවන්..👌 ❤️💚❤️💚❤️💚❤️💚

  • @isharadulanthi6320
    @isharadulanthi63202 жыл бұрын

    උවිඳු එන නිසා අමතක නොකර බලනව කියල හිතාගෙන ඉඳියා. ඒ වගේම ඒක තිබ්බ ලස්සනම මාත්‍රා වැඩසටහන වුනා.🤗 ඇත්තටම අන්තිම වෙනකල් එක දිගටම TV එකෙනුයි KZread එකෙනුත් බලපු එකම මාත්‍රා වැඩසටහන.👌 රවීන් - හංසනී දෙන්නගෙ ගායනාවලුත් මාර ලස්සනයි. ♥️

  • @pasindugamage3454
    @pasindugamage34542 жыл бұрын

    රවීන් කණිෂ්ක ආයෙත් පාරක් ඇවිල්ල ගොඩක් ස්තූතියි ස්වර්ණවාහිනී තරුණ පරපුරේ ඉන්න ගායකයන්ගෙන් ඕනම ගීතයක් රහට ගායනා කරන්න පුළුවන් කෙනෙක් ඉතාම දක්ෂයෙක් ඔහු

  • @nadeekumari9937
    @nadeekumari99372 жыл бұрын

    අද රවීන් අයියා එනවා නේ මාර ආසාවෙන් ඉන්නේ👌

  • @Hash_Tee
    @Hash_Tee2 жыл бұрын

    රවීන් කනිශ්ක සම්බන්ධ වූ සිව්වැනි මාත්‍රා වැඩසටහන.. ඉතා අලංකාර ගීත තේරීමෙන්, විචාරයෙන් මෙන්ම රවීන් කනිශ්ක සහ හංසිනී විමල්සිරිගේ අතිශයින්ම අලංකාර ලෙස ගීත ගායනයෙන් සපිරි වැඩසටහනක්. හැමදාමත් වගේ රවීන්, ඔබ ඒ ගීත උපරිම රහට හිතට දැනෙන්න ගායනා කළා, ඒ හඬ නම් භාවනාවක්. ඔබේ හඬ හා අලංකාර මගින් ඒ ගීත වලට දුන්නු වර්ණය ප්‍රශංසනීයයි. ඒ හඬට අපි බහුතරයක් පිරිස ඇබ්බැහි වෙලා. හැමදාමත් කියනවා වගේ රවීන් ඔබ දක්ෂයින් අතර අති දක්ෂයෙක්. ඔබට ජය!

  • @himethfernando4842
    @himethfernando48422 жыл бұрын

    රවීන්ගෙ කටහඩ. ඒකනං පිස්සු හැදෙනවා එයා ඉදපු නිසා තමයි මුළු වැඩසටහනම බැලුවෙ ✨❤️👌

  • @avishifonseka4009
    @avishifonseka40092 жыл бұрын

    සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියනවා වගේ රවීන් කණිෂ්ක සුභාවිත සංගීතයේ අනාගත තරු සළකුණ. මේ හඩ එකපාරක් හරි ඇහුණොත් වශි නොවෙන පුද්ගලයෙක් නම් ඉන්න විදිහක් නෑ. ඔයාට වගේම ඔයාගේ කටහඩට ගොඩක් දෙනා ආදරෙයි රවීන් ඒක පරිස්සම් කරගන්න.

  • @kumudunisomawansha2227

    @kumudunisomawansha2227

    2 жыл бұрын

    උව්දුපුතා,ඔයා ගේ අරමුණ ඉතා.පැහැදිලි යි.එයජය..ගන්න මා...ඇතුළු අවබෝධයක් ඇති වැඩිහිටියන් ගේ..සුභාශිoසන!!! රවීන්..කවදත්..මා..කැමති..ගායකයෙක්. හන්සනී..සමග ඔබ ගේ..ගායනාත් විශිෂ්ට යි.

  • @anomagunasekara8364
    @anomagunasekara83642 жыл бұрын

    ලයාන්විත ගැඹුරු හඞක් තියෙන ගායකයෙක් රවීන්. අදත් ලස්සනටම ගායනා කලා. මේවගේ දක්ෂ ගායකයෙක් විදිහට හැමදාම දකින්න කැමතියි

  • @nisha4754
    @nisha47542 жыл бұрын

    හරිම අපූරු වැඩසටහනක් කිව්වොත් නිවැරදියි. උවිඳු වගේ දැනුමෙන් පෝෂිත තරුණයෙක්. යම් යම් හේතු මත හිර වෙලා ඉන්න වුනු ළමා කාලේ දුක, සතුටු මතක , ඉතාමත් ලස්සනට හරවත්ව ගලපමනින් ඊටම ගැලපෙන අපුරු ගීත ගොන්නක් එක්ක සන්වේදිව , හරවත්ව බෙදා ගත්ත. සුදු අප්පු ලෙස කොළඹදී හමුවෙන මිතුරා ගැන අඹ යාළුවො ඇසුරු කර ගෙන හියපු විදිය හරිම සංවේදියි. දේශපාලනය ගැන කතා කරන්න අකමැති උනත්, යම් හොඳ ප්‍රවනතාවයක් ඔබට සමාජයට ඔබ ලබපු අත්දැකීම් වලින්, උගත් කමින්, ඔය අදහස් වලින් දෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. වේ වැඩසටහන බොහෝ දෙනෙක් බලාවී. හැමදාමත් වගේ රවීන් හැම ගීයටම 100% කටත් එහා දෙමින් මේ වැඩසහනට එකතු කරපු අපුරු අලංකාරය ගැන කියන්න මෙතන තැන නොවුනත්, ඇත්තටම "දියවන්නා " ගීතය මාව පුදුමයට පත් කරා. මොකද මම හිතුවේ එය ඔහුගේ හඬ පාරසයෙන් එහා කියා. විශිෂ්ටයි. හංසිකා ගායිකාවගේ කටහඬත් වෙනස් අමුතුම හඬක් . විප්ලව ගීත වලට හොඳටම ගැලපෙනවා. ලොවම දන්නා විප්ලවවාදියෙකුගේ දරුවෙක්ගේ කතාව , අපුරුවට අපට ගෙනාපු උවින්දුටත්, ස්වර්වාහිනියටත්, නිවේදක මහතාටත් මගේ ස්තුතිය. මෙය මාගේ මෙන්ම බොහෝ දෙනෙකුගේ ප්‍රියතම, ජනප්‍රියතම සමහරවිට ආන්දෝලනාත්මකම මාත්‍රා වැඩසහටහන වෙනු ඇති.

  • @sumithnandana4265

    @sumithnandana4265

    2 жыл бұрын

    ස්තූතියි ඔහුව තේරුම් ගත්තාට

  • @UvinduWijeweera

    @UvinduWijeweera

    2 жыл бұрын

    ස්තුතියි

  • @user-en2re7mf9n

    @user-en2re7mf9n

    2 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත,👌👌👌රවීන් කනිස්කගෙ හැකියාවත් විශිෂ්ඨයි

  • @yasarathnewilarachchi9295

    @yasarathnewilarachchi9295

    2 жыл бұрын

    Nc

  • @nilanialwis3825

    @nilanialwis3825

    2 жыл бұрын

    👌

  • @sasiruvishmina1711
    @sasiruvishmina17112 жыл бұрын

    ඉතාමත් සංවේදී වගේම මෙතෙක් බලපු ලස්සනම මාත්‍රා වැඩසටහන 😍 උවිඳු කියන්නෙ දැනුම සාගරයක් වගේ ❤️ උවිඳු විජේවීර වගේ නායකයෙක් රටට අවශ්‍යම මොහොතක් තමයි මේ ❤️ ඒ වගේම මේ වැඩසටහනේ ගීත ගායනා කරපු රවීන් සහ හන්සනිත් ගීතවලට උපරිම සාධාරණයක් ඉටු කලා ❤️❤ ඉතාමත් ලස්සන වැඩසටහනක් 😍 ️

  • @udanisachiniperera9062

    @udanisachiniperera9062

    2 жыл бұрын

    comments daala thiyena ekasiya gaanak Sri lankikayo atharin hamoma Raveen ge sindu rasawindala misak ekekwath Wijeweera kiyapuwa hithala na.. eken penawa thaamath api koheda kiyala..

  • @chathurangeabeyrathne9298

    @chathurangeabeyrathne9298

    2 жыл бұрын

    @@udanisachiniperera9062 ලංකාවේ එඋන් දන්නෙ ගායකයොයි නලුවොයි නිලියොයි ගැන විතරයි.

  • @udanisachiniperera9062

    @udanisachiniperera9062

    2 жыл бұрын

    @@chathurangeabeyrathne9298 🙂🖐 ekai kiyanne api nidahasa labuwata ape athulanthaya marala kiyala... jolly karaama athi.. ratata moka unath kamak na.. lesiyata kiyanne deshapalane wadak na.. okkoma ekai kiyala

  • @kawmiathapatthu3070

    @kawmiathapatthu3070

    2 жыл бұрын

    @@udanisachiniperera9062 ekanam aththa. ekata thamai kiyanne api asarana wela wage hithata danenawa budu hamuduruwane kiyala

  • @Sandunudara2020

    @Sandunudara2020

    2 жыл бұрын

    @@udanisachiniperera9062 ekanm aththa... mamanm me wadasatahana balannama aawe uvindu wijeweera nisa... sinduwa ahanwatath wada a wicharayata hitha yanne... honda dakmak thiyenawa kiyala hithenawa

  • @hashanirajika9741
    @hashanirajika97412 жыл бұрын

    බලපු ලස්සනම හොදම මාත්‍රා වැඩසටහන මේක තමයි . උවිඳු විජේවීරගේ ගීපද විග්‍රහය අතිවිශ්ඨයි✌️. රවීන්ගේ හඬ හදවතට දැනුනා. සමහර සිංදු වල තේරුම මේක බැලුවම තමයි හරියටම තේරුම් ගියේ. Thank you swaranawahini ❤️

  • @UvinduWijeweera

    @UvinduWijeweera

    2 жыл бұрын

    ස්තුතියි

  • @sarathweeramannachandrasek9006

    @sarathweeramannachandrasek9006

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම 👍

  • @positivevibes8638
    @positivevibes86382 жыл бұрын

    රවීන් ඔබේ හඬ, ඒ වර්ණ නම් විශ්මයජනකයි.. ඔබ සතු ගායකයා තව තවත් එලියට ලබාදීම අති අත්‍යවශ්‍යතාවයක් ලෙස දැනුනා.. රවීන් ඔබනම් මේ ලක් පොළොවේ ඉපදුනු දස්කම්, විස්කම්, ලත්කම් වලින් අනූන විස් මවමින් පෙරටම යන තරුණයෙක්.. මේ දුන් රසාස්වාදයට බෙහෙවින්ම ස්තූතියි..

  • @kanthigodage5348
    @kanthigodage53482 жыл бұрын

    රවීන් සහ හංසිනි දෙදෙනාම වාසනාවන්ත උනා එතරම් අර්තවත් සෘන්ගාරාත්මක රසයක් සමග සමාජයට වටිනා පනිවිඩ රැසක් ගෙන දෙන සිංදු කිහිපයක් ඔබ දෙපලගෙ මනරම් ස්වරයෙන් ගායනා කරන්න .බොහොම ස්තුති . උව්දුගෙ මේ තේරිමම ඔහුව තේරුම් ගැනීමට මුලු මහත් සමාජයටම ප්‍රමානවත් කියලා මා කල්පනා කරනවා . උවිදුගෙ වයස ගැන හිතනකොට මේ තරම් පරිපූර්ණ කෙනෙක් මේ තාක් මා නොදුටු තරම්‍ ය. ශ්‍රී ලාංකික යෙක් හැටියට ඔහු ගැන මට තියෙන්නේත් ඉමහත් ආඩම්බරයක් . ඔහු අපේ රටට ජාතියට මෙන්ම මේ ලෝකයටත් මුලු මහත් විශ්වයට ත් ආශිර්වාද යක්ම වේවි .

  • @thennakoonjanakanimalsiri5321
    @thennakoonjanakanimalsiri53212 жыл бұрын

    මෙතෙක් මා රස විදි මාත්‍රා වැඩසටහන් අතරින් හොඳම සහ අර්ථවත් වැඩසටහන මෙයයි. ඔබට සුභ ආනාගතයක් උවිදු විජේවීර සහෝදරයා.

  • @UvinduWijeweera

    @UvinduWijeweera

    2 жыл бұрын

    ස්තුතියි

  • @sarathweeramannachandrasek9006

    @sarathweeramannachandrasek9006

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම 👍

  • @sandamali7829
    @sandamali78292 жыл бұрын

    උවිඳු.... රෝහන විජේවීරට මගහැරුනු,වැරදුනු තැන් ගැන ජවිපෙ ට නොමැති කියවීමක් ,අවබෝධයක් ඔබ සතු වීම ගැන සතුටුයි. ඔබේ ගමන පැහැදිලියි. ඔබට ජය...❤❤❤

  • @sarathweeramannachandrasek9006

    @sarathweeramannachandrasek9006

    2 жыл бұрын

    අනිවාර්යෙන්

  • @gayanipradeepika3808

    @gayanipradeepika3808

    2 жыл бұрын

    Ape puthe ova dan rattaran ona

  • @rswwirathunga5708

    @rswwirathunga5708

    4 ай бұрын

    Kika

  • @zonebag5326
    @zonebag53262 жыл бұрын

    අනිවාර්යයෙන් ඔබ ලංකාවෙ අනාගත වැදගත් දේශපාලනයට අවශ්‍ය තරැණයෙක්..... හරි මග යන්න හරිදේ වෙනුවෙන්.... විජේවීර මහත්තයා තමා ලංකාවෙ අද හිටියනම් රට ගොඩ නගන්න ඉන්න එකම විකල්පය.... රටේ අවසනාවට ඔහු නැති උනා.... තාත්තාගෙ සිහිනය සැබැ කරන්න.... ප්‍රජාතන්ත්‍රවාදීව.... ❤️👍

  • @senarathdelpitiya1279
    @senarathdelpitiya12792 жыл бұрын

    අතිශයින් ම වටිනා වැඩ සටහනක් අද.රවීන්ගේ ගායනය සහ උවිඳුගේ අර්ථ දැක්වීම ,අනර්ඝයි ස්තුතියි චන්දන.

  • @quintusfernando7396

    @quintusfernando7396

    2 жыл бұрын

    This is the best 👌 evaluation. Thanks everyone ☺. See my comments separately.

  • @nilminimali1775

    @nilminimali1775

    2 жыл бұрын

    Uvindu athi vishishtaie

  • @Bro23837
    @Bro238372 жыл бұрын

    රවින් ගේ කටහඩ නම් පිස්සුවක් බං .

  • @kasunpeiris1186
    @kasunpeiris11862 жыл бұрын

    උවිදු විජේවීර සහෝදරයා ඒ ගීත තේරීම ඒ කතාව අනර්ගයි...රවීන් කණිෂ්ක සහෝදරයා අති විශිෂ්ඨ ගායනයක්..පුදුම රහට ගැයුවා..අවිවාදයෙන්ම තරුණ පරම්පරාවෙ දක්ශතම ගායකයා..

  • @UvinduWijeweera

    @UvinduWijeweera

    2 жыл бұрын

    ස්තුතියි

  • @anurameemanage306

    @anurameemanage306

    2 жыл бұрын

    විශිෂ්ඨ යි

  • @piyumilakshikadasanayaka3739

    @piyumilakshikadasanayaka3739

    2 жыл бұрын

    @@UvinduWijeweera P

  • @dinishimaheshika2098

    @dinishimaheshika2098

    2 жыл бұрын

    @@UvinduWijeweera s

  • @dinishimaheshika2098

    @dinishimaheshika2098

    2 жыл бұрын

    @@anurameemanage306 j

  • @ruwansrilal5567
    @ruwansrilal55672 жыл бұрын

    උවිදු සහෝදරයා ඔබ මාත්‍රා වැඩසටහන පෙළ ගස්වා තිබූ පිළිවෙල ඇති විශිෂ්ටයි, සියලු දේ පිළිවෙලින් මතක්කර දි අතීතය වර්තමානය අනාගතය පිළිබඳව සිතන්නට බොහෝදේ මෙන්ම අනාගත තීරණ ගැනීමට තරුණයන්ට ලබාදුන් පණිවිඩයට ස්තුතියි.....

  • @dilinikalankeshwara6979

    @dilinikalankeshwara6979

    2 жыл бұрын

    හොඳ පණිවිඩයක්... හිතන්න යමක් ඇත👌

  • @Basuxditzcricket
    @Basuxditzcricket2 жыл бұрын

    Thanks ස්වර්ණවාහිනී Uvidu ta අවස්ථාව දුන්නාට පිපාසයෙන් පෙළෙන මිනිසාට දිය පොදක් .

  • @hasindubandara1663
    @hasindubandara16632 жыл бұрын

    රවීන් ගේ voice range එකේ නෙමෙයි හින්දා දියවන්නා මොනවා කරයි ද කියලා හිතුනා ,මිනිහා ඒකත් ලෙසටම කිව්වා ,🔥🔥,අද පිළිගන්නම වෙනවා මිනිහට ඕනේ 1ක් ඔට්ටුයි කියලා,එක පාරක් අහන එකෙක්ව අල්ලාගෙන ඉන්න පුලුවන් හඩක් තියෙන්නේ කොල්ලො උබට,අපි ජෙෂ්ඨයි කියලා කියන වයසට එනකොට උබව අනිවාම මේ සුභාවිත ගීත අහන එවුන් ගේ හිතේ brand 1ක් වෙනවා ,🔥🔥❤️❤️❤️❤️

  • @thiyasha844

    @thiyasha844

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ඒකත් සුපිරියටම ගායනා කලා. මේ පොඩි වයසට දැනටමත් රවීන් සුභාවිත ගීත අහන අය අතර brand එකක් වෙලා ඉවරයි. ඉදිරියටත් තවත් ඒ ස්ථානය තහවුරු කරමින් ඔහු ඉදිරියටම යයි ❤️

  • @fairy3560

    @fairy3560

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    Aniwaryen 😊😍👍👍👍

  • @dawasanews-srilanka9720
    @dawasanews-srilanka97202 жыл бұрын

    උවිදුගේ ගීක තේරීම අති විශිෂ්ටයි....ඔබේ සිතුවිලි පැහැදිලියි...අප අපේක්ෂා කළ දියසෙන් කුමරු පහළ වී ඇත..ඔබ ආගමට ගරහන්නේ නැත..සංස්කෘතිය ඉහළින් අගයයි....ගමන ඉතාම පැහැදිලියි.....රවීන් ඔබ සැබෑ දක්ෂකයෙක්....හංසනීගේ දායකත්වයත් විශ්ෂ්ටයි..

  • @mahenkumara9682

    @mahenkumara9682

    2 жыл бұрын

    Ekagai..

  • @maxinilnethu2004

    @maxinilnethu2004

    2 жыл бұрын

    Diyasen.avakiyala ekaparata ravatenna epa viparamen sitinna api hamada amaruve vatune me anisi avis vasaya nisa

  • @UvinduWijeweera

    @UvinduWijeweera

    2 жыл бұрын

    ස්තුතියි

  • @hemakaluarachchi9549

    @hemakaluarachchi9549

    2 жыл бұрын

    Sha..sha..akarshaneeya..a..handakiyanna wachana naha puthe.....

  • @chamikerajapakshe6099

    @chamikerajapakshe6099

    2 жыл бұрын

    එක් දියසෙන් කෙනෙක් මදි. හැම තරුණයෙක්ම දියසෙන් කෙනෙක් විය යුතුයි.

  • @anushadesilva2041
    @anushadesilva20412 жыл бұрын

    උවිදු ඔබ යන ගමන් මාර්ගය පැහැදිලි.එහෙත් ඔබ ගැන පමණක් විශ්වාස කරන්න.අමිමා ගැන කියු ඒ සංවේදී කතා සියල්ල හරි වටිනවා. ආඩම්බරයි ඔබ ලද ජයග්‍රහණ ගැන.හැබැයි දේශපාලන මඩ ගොහොරුවේ නෙළුමක් ව පිපෙන්න.🙏 රවින්, හංසි ඔබලා ගේ ගැයුම් අතිවිශිෂ්ටයි.🌺

  • @w.n.t.g.pdayakeerthi9057
    @w.n.t.g.pdayakeerthi90572 жыл бұрын

    මම හිතන්නේ අපේ රටේ "තුන්වන බලවේගයේ නායකත්වට" ප්‍රයෝගිකව සුදුසුම කෙනා ඔබයි. දැනට රටේ පවතින තුන්වන බලවේගයේ "නායක පිරිස" හැර ඒ සාමාජික පිරිස ඔබ වටා රොක්වුවානම්.....ඔබට මුළු රටම දිනාගන්නට හැකි බුද්ධියක් තිබෙනවා. තෝරාගත් ගීත පොකුර, ගායකයා සහ ගායිකාව, සංගීත කණ්ඩායම. වැඩ සටහන මෙහයවූ නිවේදකතුමා, ස්වරනවාහිනිය. ඒ සියල්ලටමත් ස්තුතියි! 🙏

  • @chathuraniedirisinghe7396

    @chathuraniedirisinghe7396

    2 жыл бұрын

    ඒ අදහසට මමත් එකඟයි. වර්තමානයේ තියෙන්නෙ වෛරය වපුරන තුන්වන බලවේගයක්. එයට replace කිරීමට හොඳම කෙනා උවිඳු

  • @MrJaga2010
    @MrJaga20102 жыл бұрын

    මාත්‍රා පෙලහරේ විශිෂ්ඨම මාත්‍රා වැඩ සටහන යයි මට හිතයයි.මේ උවිඳු සහොදරයගේම අත්දැකීම් මටත් එකල විඳගන්න ලැබුන නිසා විය හැකියි.ඔහු ප්‍රකාශ කල දහසක් අතර මාත් එක් අයෙක්.ගීත තේරුම් හා රවීන්ගේ ගායනය අති විශිෂ්ඨයි.

  • @shevinid7652
    @shevinid76522 жыл бұрын

    සුපිරි වැඩසටහනක්. රවීන්ගෙ කටහඩින් අහන්න ආසාවෙන් ඉන්න සින්දු මේ විදිහට එකින් එක අහන්න ලැබෙද්දි පුදුම සතුටක් දැනෙන්නෙ. ඕනෑම හඩ පරාසයක ගීත හරිම රහට ගායනා කරන අති දක්ශයෙක් රවීන් කණිෂ්ක ❤️❤️❤️

  • @cutedream9925
    @cutedream99252 жыл бұрын

    ..♥️♥️🥰 අම්මෝ RK දියවන්නා කුමාරියෙ සින්දුව🥺🥺🥺🔥🔥🔥🔥🔥❤️❤️හදවතට දැනෙන්න ගයන්න 🥰 තදින්ම හද පතුලටම කතා කරන්න පුළුවන් 🥺♥️ තාරුණ්‍යයේ දක්ෂතම ගායකයා රවීන් කිව්වොත් ඒකෙ වැරැද්දක් නැහැ කියලා හිතනවා.සුභාවිත ගීතයේ අනාගත ය රැදිල තියෙන්නේ ඉතාමත් සුළු පිරිසක් අතරේ..😭😭🌼ඒ අතරේ අපේ බලාපොරොත්තුව ක් ඔයයි RK 🥺♥️.. හදවතේ ගායකයා ❤️

  • @chamiherath3871

    @chamiherath3871

    2 жыл бұрын

    සූකිරි පූතෙක්. හදපූ විජෙවීර යුවලට ස්තූතියි අලූතින් හිතන්න අපෙ තරූනයන්ට කියා දින ගැන ස්තූතියි උවි,

  • @chandrikagamage901
    @chandrikagamage9012 жыл бұрын

    සහෝදරයාගේ හද බැඳ ගත් ගීත පෙල රස කරන්නට රවීන් කනිෂ්ක නැමති මේ දිව්‍ය ඖෂධය තෝරා ගැනීම ගැන හරිම සන්තෝසයි .මේ හඩ අපේ හදවත් සනසන සුවපත්කරන දිව්‍ය ඔසුවකී ❤❤

  • @SN-ug4qe
    @SN-ug4qe2 жыл бұрын

    නැවත මේ ගීත අපිට අහන්න සැලැස්වීම ගැන උවිදු සහෝදරයට හදවතින්ම ස්තූතිවන්න වෙනවා. ගීත වල අර්ථයට රවීන්ගේ ලයාන්විත, ගැඹුරු, පැහැදිලි කටහඬ මැනවින් ගැලපුනා කිව්වොත් මං නිවැරදි ❤

  • @nethalipeiris2485
    @nethalipeiris24852 жыл бұрын

    රවීන් තරුණ පරපුරේ වැඩ්ඩෙක්. මාරම දක්ශ කොල්ලෙක් 🔥

  • @hasindubandara1663
    @hasindubandara16632 жыл бұрын

    රවීන් දැන් නම් tamil song 1ක් කරන්නම වෙනවා ,❤️🔥🔥

  • @dayahettiarachcho4255
    @dayahettiarachcho42552 жыл бұрын

    උවිදූ රවීන්. හන්සනී. ත්‍රිමූර්තිය. මාත්‍රා ඉතිහාසයේ සුපිරි ම අති සුවිශේෂී මාත්‍රාවයි .චිරන් ජයතු.

  • @sumanafernando7798
    @sumanafernando77982 жыл бұрын

    Uvindu ඔබට බුදු සරණයි ඔබේ පියා ඔබව ආරක්ෂා කරනවා සියළු දෙවි පිහිටයි ඔබටත් මාගෙ මව් රටටත් 🙏🙏🙏

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan2 жыл бұрын

    රවීන් අයියගේ voice එක කොහොමත් භාවනාවක් වගේ 💙🎶 ඇත්තටම රවීන් අයියාගේ එක මාත්‍රා program එකක් ඉවර වුනාම බලාගෙන ඉන්නේ අනිත් එක කවදද කියලා . ❤️

  • @thamalarodrigo4999
    @thamalarodrigo49992 жыл бұрын

    Thankyou mr. Uvindu. very good discussion. Great collection of songs. Raween I am speechless of your singing, 🔥❤without damage you gave more colour to all those songs. Excellent singing Raween & Hansinie. Job well done . Music 👌Thankyou Swarnawahini. 🙏👍

  • @TV-jd1rb
    @TV-jd1rb2 жыл бұрын

    නියමයි. මම තත්පරයක්වත් මග නොහැර බලපු පලවෙනි මාත්‍රා වැඩසටහන ඔබට ජය වේවා උවිඳු.. ගායන දෙපල සුපිරි😍❤

  • @dealwissepalika3587
    @dealwissepalika35872 жыл бұрын

    හරිම හරවත් වටිනා මාත්‍රාවක් . උවිදු තරුන මහතාගේ ගී තේරීම් හා දැනුම් සම්භාරය ඉස්තරම් 👍👏💖. ඒ වගේම රවීන්ගෙ විශිෂ්ට ගායන පෞර්ෂය වැඩසටහන පුරාවටම තිබුනා. රවීන් ගයපු හැම මාත්‍රාවක්ම ලස්සනයි . ගායිකාවත් ලස්සනට ගැයුවා. මෙහෙයවීමටත් ස්වර්ණ වාහිනියටත් ස්තුතියි. 🤗💖💐💐💐👑

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira35322 жыл бұрын

    උවිදුගේ සාහිත්‍යය හා දේශපාලන දැක්මත් ...රවීන්ගේ ගායන හැකියාවත් උසස් තත්වයේ තිබීම ...තාරුණ්‍යයේ සුභ ලක්ෂණයක් ..ජයශ්‍රී !

  • @mihiriabeywardena4729

    @mihiriabeywardena4729

    2 жыл бұрын

    0

  • @matildawicramatilaka5928

    @matildawicramatilaka5928

    2 жыл бұрын

    Obata honda dakmak thiyenava a gana sathutui jayaveva

  • @UvinduWijeweera

    @UvinduWijeweera

    2 жыл бұрын

    Thank you

  • @nadeegunarathne4907
    @nadeegunarathne49072 жыл бұрын

    දෙවෙනි පරපුරටත්.. උවිදු සහෝදරයාටත් ජය වේවා.. රවීන්,හංසිනි නියමයි.. ඇසට කදුලක් ඉනුවා උවිදුගෙ පුංච් කාලේ කතා ඇහුවම.. විජේවීර මහත්තයා අන්තිමට නෝනට කියලා ගිය දේවල් මගේනම් හිතට වැදුනා..

  • @sachde28485
    @sachde284852 жыл бұрын

    රවීන් කණිෂ්ක අවිවාදයෙන්ම තරුණ පරපුරේ ඉන්න දක්ශතම ගායකයා. වයසට එහා මුහුකුරා ගිය ප්‍රවීණත්වයක් ඔහුගෙන් දිස්වෙනවා 👏👏👏

  • @lasith6444
    @lasith64442 жыл бұрын

    උවිදුගේ හිතටම වදින වටිනා අදහස් , රවීන් ගේ ගින්දර ගායනය එක්ක ගිය නියම මාත්‍රාවක්. ගායිකාවත් ඊටම ගැලපෙනවා. බලපු හොඳම පොඩ්ඩක් වත් කම්මැලි හිතුනේ නැති වැඩසටහනක්.

  • @UvinduWijeweera

    @UvinduWijeweera

    2 жыл бұрын

    ස්තුතියි

  • @m.g.d.v.amarasinghe4877
    @m.g.d.v.amarasinghe48772 жыл бұрын

    බලන්න මේ කොල්ලා හමුදා කදවුරු වල ඉදලත් හොදට ඉගෙන ගෙනනෙ .තව රට රටවල් වල අත්දැකීම් තියෙනවා . බුදු දහමට ගරු කරනවා . අන් ජාතින්ට ගරු කරනවා .තව එඩිතරයි රටට ආදරෙයි . මේ වගේ තාරුණ උගත් බුද්දිමත් මිනිස්සු තමයි ලංකාවේ ජනාධිපති කමට ඕන 😓😓😓😓😓😓😓නැත්තන් හොර නාකි පවුල් නෙවෙයි . කිව්ව කතාව ඇත්ත රෝහන විජේවිරගේ අරමුණ හොදයි ඒත් ඒ විදිය හරි නෑ . පව් ඉතින් තාත්තාගේ ක්‍රියාමාර්ග වලට ළමයි වදවිදින්න ඕනේ නැනේ .

  • @ishani6495
    @ishani64952 жыл бұрын

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවෝ 😭😭😭😭😭

  • @sampathknightsrilanka1948
    @sampathknightsrilanka19482 жыл бұрын

    උවිදු විජේවීර ,මට හිතන්නේ ඔබ අපේ අනාගතය කියල .වෙනස් මගක දැහැමෙන් සෙමෙන් යන ඔබට මගේ ආශිර්වාදය...නියමයි. මම තත්පරයක්වත් මග නොහැර බලපු පලවෙනි මාත්‍රා වැඩසටහන ඔබට ජය වේවා උවිඳු..

  • @champikaanuradhini6042
    @champikaanuradhini60422 жыл бұрын

    මම නම් මෙක ඉවර වෙනකල් බැලුවා.මාරම අසා හිතෙනව.ඇත්තටම මට මාර ආඩම්ඹරයි උවිදු වගෙ උගත් තරුණයෙක් රට වෙනුවෙන් දේශපාලනයට එන එක ගැන.මම මෙක බලපු හැමෝටම කියන්නේ මේ video එක share කරන්න කියලා.අපි උවිදු සහෝදරයාගෙ දේශපාලන ගමනට එක හිතින් සුභ පතමු,ආශිර්වාද කරමු,ජය ප්‍රාර්ථනා කරමු.උවිදු ඔබට ජයම වේවා.🙏🙏🙏🙏🙏

  • @rxnweer1758
    @rxnweer17582 жыл бұрын

    විශිෂ්ට ගීත තේරීමක්, විශිෂ්ට ගීත විචාරයක්, දැනුම් සම්භාරයක්, අලුත් පරිකල්පනයකට මගක්, හිතන්නට යමක්, එකතු කල රවීන් කනිෂ්ක විශිෂ්ට ගායකයාගේ ගැඹුරු හරවත් හඩින් පුළුල් පරාසයක රස ගැන්වුනු, රවීන් හංසිනී සුසංයෝගයෙන් රසවත් වූ අවුරුද්දේ හොදම මාත්‍රාව❤️

  • @lakshmithenuwara3048
    @lakshmithenuwara30482 жыл бұрын

    උවිඳුගේ සම්ප්‍රාප්තිය අවැසිම කාලයයි මේ. අතකොලුවක් නොවී මැද මාවතේ ඉදිරියටම යමු.

  • @sasankapadma1661
    @sasankapadma16612 жыл бұрын

    ලංකාවෙ ගරු කරන චරිතයක්ගෙ පුතා.වැඩසටහන ලස්සනයි.වැඩසටහන ඉවරවෙනකම්ම ඇසේ කඳුළක් තිබූන.ඔබට ජය සහෝදරයා.❤️❤️

  • @d.m.wijetunga599

    @d.m.wijetunga599

    2 жыл бұрын

    Lankawa garu karanne na.

  • @sasankapadma1661

    @sasankapadma1661

    2 жыл бұрын

    @@d.m.wijetunga599 හරි බන් එල

  • @d.mchathuradarshana4452
    @d.mchathuradarshana44522 жыл бұрын

    අද වැඩසටහන ඉවර වෙනකන් බැලුවා❤ උවිදු සහෝදරයගේ, දේශපාලන ගමන සාර්ථක වේවා! රවීන්ගේ සුපිරි ගායනය💯

  • @janakagunaratne9607
    @janakagunaratne96072 жыл бұрын

    මම රවීන්ට ගොඩාක් ආසයි එයාට ලස්සන කටහඬක් තියෙනව..

  • @shenalifernando3973
    @shenalifernando39732 жыл бұрын

    Eagerly waiting to watch this program because of RK. So excited ❤️

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya49542 жыл бұрын

    මේ වැඩසටහන අගය කලේ උතුම් අය .ඒ අයට ලයික් කල අයත් ඒවගේ .පුදුම සතුටක් දැනෙනවා. ජය වේවා!!!❤️❤️❤️ තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!.

  • @theharavithana8324
    @theharavithana83242 жыл бұрын

    රවීන් කටහඩ ගැන නම් ඇත්තටම කියන්න වචනයක් නෑ එච්චරටම රහයි. නියම පිරිමි පෞරුෂයක් තියෙන අති ප්‍රබල කටහඩක්. භාවනාවක් වගේ ඇත්තටම 👌

  • @juniergm
    @juniergm2 жыл бұрын

    කාලෙකින් ඇහුව වින්ද හිතට වැදුණු සුපිරිම වැඩ සටහනක්..විචාරය, ගායනය,සංගීතය වගේම වැඩසටහන් ඉදිරිපත් කිරීම ඔක්කොම එකතු උනහම නියම වැඩ සටහනක් ..කොහොමත් මූ සින්දු කියද්දී ඕන වැඩසටහනක් විදින්න පුළුවන්...රවීන් කියන්නේ වෙනම brand එකක්...සුබ පැතුම් mr:uvindu..

  • @romeshdilshan7419
    @romeshdilshan74192 жыл бұрын

    හොද කාලෝචිත වැඩසටහනක් උව්දුගේ හෑගීම් වලට රවීන්ගේ ගායනය අතී විශිෂ්ඨයී...❤️❤️🙏🙏

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n2 жыл бұрын

    අපි අසරණ වෙලා වගේ ගීය හඳුන්වා දෙද්දි හිතේ පතුලටම දැනුනා,මේ රටේ අයගෙ ආකල්ප තමයි පලමුවෙන් හදන්න ඕන,වැරදි හදාගෙන හොඳ ගමනක් යන්න,මේ වැඩසටහන හොඳ උත්තේජනයක් වේවි උවිඳුට ,ඒ සඳහා සුබ පතනවා💐💐💐

  • @geethanigunasena7753
    @geethanigunasena77532 жыл бұрын

    බලාගෙන හිටිය ආයිත් රවීන් මාත්‍රා වලට එනකම්. එක හුස්මට බැලුව. හැම ගීතයක්ම ආසාවෙන් ඇහුව. My favorite singers Raveen and Hansini. Uyre නම් කියන්න වචන නෑ. Well done!

  • @thiyasha844
    @thiyasha8442 жыл бұрын

    රවීන්ගෙ හඩ කොහොමත් භාවනාවක්නෙ. සින්දු ඔක්කොම sing කරනකං මාර ආසාවෙන් බලන්නෙ 💖🔥

  • @senuri2255
    @senuri22552 жыл бұрын

    මාත්‍රා සංගීතමය වැඩසටහනක්. මෙතනට ගීත රස විසදින්න බොහෝ දෙනෙක් පැමිණෙනවා. ඒ නිසා දක්ශයෙක්ගෙ දක්ශතාවය අගයන්න තියා දක්ශයෙක්ගෙ දක්ශතාවයන් අගය කිරීම් දිහා බලලා ඒක දරාගන්න බැරි අඩු බුද්ධියක් තියෙන පුද්ගලයින් තමන්ගෙ බුද්ධි මට්ටම, ඉරිසියාව, කුහකකම ප්‍රදර්ශනය නොකර තමන් කැමති කෙනෙක් ගැන වැදගත් විදිහට සදහන් කලොත් ලස්සනයි.

  • @anuradhasugathadasa9072
    @anuradhasugathadasa90722 жыл бұрын

    උවිඳු විජේවීර ඔබ තුමාගේ කතාව සහ තෝරාගත් ගීත අතිවිශිෂ්ටයි. උවිදු විජේවීර ,මට හිතන්නේ ඔබ අපේ අනාගතය කියල. අරමුණ යහපත් නම් ඔව් ඔබ මේ රටේ මිනිස්සුනව දිනවාවී, ජය ඔබේ දැක්මට, ඒ වගේම නිහතමානී හඩ රවීන් කනිෂ්ක මල්ලි ආදරෙයි ❤

  • @UvinduWijeweera

    @UvinduWijeweera

    2 жыл бұрын

    ස්තුතියි 🙏

  • @Erandadasun
    @Erandadasun2 жыл бұрын

    උවිදු, අඩුපාඩු ක්‍රියාමාර්ග නිවැරදි කරගනිමින් පියා බලාපොරොත්තු වූ සමාජයක් වෙනුවෙන් පෙනිසිටීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා!!!❤️ රවීන්, ඔබේ හැගුම්බර ගායනයත් ලොකූ සාධාරණයක් ඉටුකරා සෑම ගීතයකටම...❤️

  • @krishanthamuthukumarana7675

    @krishanthamuthukumarana7675

    2 жыл бұрын

    පියා පියාට අපහාස කරන්න එපා මෙයා පොහොට්ටුවෙ පොරක්, හොරුන්ට ගෙ ගොඩට වැටුන ගිරවා මෙයා

  • @dinarawijesinghe2498
    @dinarawijesinghe24982 жыл бұрын

    ඇත්තටම ගීත තේරීම නම් හරිම අපුරුයි. වෙනදා වගේම රවීන් ඒ ගීතවලට කරපු සාදාරණය උපරිමයි. හරිම පැහැදිලි ගායනයක්. ඔහුගේ ඒ භාවනාවක් වගේ කටහඩ වෙනමම ලෝකයකට ගෙනියනවා. ස්වර්ණවාහිනී බොහෝම ස්තූතියි මේ අපුරු වැඩසටහනට. රවීන්ගෙ පස්වෙනි මාත්‍රාව එනකං මග බලාගෙන ඉන්නවා 🙇❤️

  • @ppm5036
    @ppm50362 жыл бұрын

    රවීන්ගේ හඬ.. භාවනාවක් ❤️

  • @tamararatnaweera5
    @tamararatnaweera52 жыл бұрын

    I'm a 60+ lold lady. Before we die, wish to see a prosperous Sri Lanka, under a intelligent young leadership. We love our precious Motherland. Budusarani !

  • @champifernando2138
    @champifernando21382 жыл бұрын

    ඔබ රැසියාවෙදි මෙන් සෙමින් ශක්තිමත් වී රූක්ෂ ගසක් බවට පත් වන්න , කිසිවකු ටවත් කපා බිම දැමිය නොහැකි තරම් ශක්තිමත්. නොඑසේනම් ඔබටත් ඔබේ පියා ට කල දේ කිරීම ට ඔවුන් නොපැකිලෙනු ඇත. ජයවේවා!!!!

  • @nuwanjayawardana5381
    @nuwanjayawardana53812 жыл бұрын

    උවිඳු ඔබගේ ගමනට සුභ පතනව.. ජය.❤❤

Келесі