Uvindu Wijeweera | විජේවීරගේ කොඩිය සෝමවංශගෙන් අරගෙන මහින්ද රජවුණා

Ойын-сауық

පවතින දේශපාලන තත්ත්වය හා, ජවිපේ, පෙරටුගාමී ආදී දේශපාලන පක්ෂ පිළිබඳව උවිඳු විජේවීර සමග divaina online සිදුකළ විශේෂ සාකච්ඡාව .
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divaina #divainaonline #UvinduWijeweera

Пікірлер: 284

  • @janithfarnando600
    @janithfarnando6004 ай бұрын

    අනිවාර්යයෙන් හදවතින්ම ඔබ සමගයි.......❤❤❤❤

  • @nilukshikasandeepani-dj3pu
    @nilukshikasandeepani-dj3pu8 ай бұрын

    Good job ...❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru2 ай бұрын

    උවිඳු ලස්සන නමක්,වගෙම උවිඳු කරන්නට බලාපොරොත්තු වෙන වැඩ කොටසක්, තිබේ නම් ඒ සියලු වැඩකටයුතු සාර්ථක කරගැනීමට සියලු ශක්තිය නොඅඩුවම ලැබේ වා...අපි ඔබ සමගයි.. හරිම වැදගත්,රටට සමාජයට උචිත වූ කතාවක්.. සියලු දෙනාටම අසන්නට ලැබෙවා අසා... අවබෝධ කරගැනීම ට, මොලේ පෑදේ වා.. උවිඳු මහත්මයාට සම් බුදු සරණයි..ඔබ කෙසෙ හො..ලක් දෙරනෙ බැබලෙන එඩිතර මිනිසෙකු වී, මිනිසාගේ දුක් හඳුනන...ජවයක් ඇති..මහත්මා ගති..ඇතිව, හොඳ නායකයෙක් වේ වා.. තෙරුවන් සරණයි.🙏💕🌹💯

  • @stuntclub8943
    @stuntclub89438 ай бұрын

    මේවගෙ අය තමා දේසපාලනයෙ ඉන්න ඕනැ

  • @waruniwarnakulasooriya973
    @waruniwarnakulasooriya9738 ай бұрын

    Good vision jayawewa

  • @methmaduattanayaka2567
    @methmaduattanayaka25678 ай бұрын

    පෙර අකුශලයක් නිසා අවුරුදු70ක් තිස්සේ මේරටට නායකත්වය දුන්න දේශපාලකයන් නිසා ඉපදුනදා ඉදල අපි දුක් විදිනවා.මේ කාලය පුරාවටම සතුටක් නැහැ.දැන් මේ රටේ තියන හැම පක්ෂයකම නායකයෝ මොනම හෝ තනතුරක් දරල මේ රටේ පාලනයට හවුල්වෙලා තියනවා.ඒ නිසා දැනට මේ රටේ තියන පරිහානියට ඔවුන් වගකිවයුතුය.උවිදු විජේවීර PhD උපාධ්‍ ධාරියෙක්.තරුණ නායකයෙක්.ඔහු ජනතාවට කරන ආමන්ත්‍රනය ඉතා පැහැදිළියි.ඔහු කාටවත්ම දොෂ් නොකීම විශේෂයි.කාටවත් කප කපා ඉදිරියට එන්න බලන පොදු දේශපාලන කියවීම ඔහුට නැත.රට ගැන හිතල ඉදිරි මැතිවරණ වලදී "දෙවැනි පරපුර" ගැන බලමු.

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka83527 ай бұрын

    ඔන්න නායකයෝ .අනාගතයේ ලක්බිමේ ජනාධිපති වෙනවාමයි එතුමා 🥰🥰🥰🥰💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺

  • @thimiradeshan3876
    @thimiradeshan38768 ай бұрын

    දෙවෙනි පරපුරට ජයවේවා

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne58602 ай бұрын

    අම්මෝ .කවදාවත් අහල නැති කතාවක් තරුණයන් ගේ ඇස් ඇරේවා.ඔබට ජයවේවා .🌹🌹🌹🌹🌹

  • @lasanthageeth4796
    @lasanthageeth47968 ай бұрын

    දෙවන පරපුරට ජය වේවා

  • @danaramallawarachchi961
    @danaramallawarachchi9618 ай бұрын

    අපේ දරුවෝ ඔයාත් එක්ක. 2030... අපේ දරුවන්ගේ ජනාධිපති... 2030...අපේ ජනාදීපති

  • @arunawijesuriya5317

    @arunawijesuriya5317

    17 күн бұрын

    Na bn.2024 janapathi. Anura left😂

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu59113 ай бұрын

    උවිදු ඔබ කරුණාකරල දේශපාලනයට එන්න.අප ඔබ සමගයි

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn8 ай бұрын

    ජයවේවා 🇱🇰🇱🇰

  • @updasanayaka5602
    @updasanayaka56026 ай бұрын

    ඔයාට හොද ආනාගතයක් තියෙනවා එක ඒකාට මුක්කු ගහන්නේ නැතිව කුඡිත පොරවල් ඇතුලට දාගන්නේ නැතිව තනියම උගතුන් බුද්දිමුතුන් සමග නැගිටින්න හොද ආනාගතයක් තියෙනවා හොද දැක්මක් තියෙනවා

  • @sepaliambagasthanne5860

    @sepaliambagasthanne5860

    2 ай бұрын

    ඒක ඇත්ත .පරිස්සමෙන් පුතේ

  • @thimiradeshan3876
    @thimiradeshan38768 ай бұрын

    🌹🌹🌹

  • @renukapriyadarshani4895
    @renukapriyadarshani48958 ай бұрын

    ජයෙන් ජයවේවා! දෙවන පරපුර

  • @lakilahiru9903
    @lakilahiru99038 ай бұрын

    Niyamai දිවයින

  • @gamage2007
    @gamage20078 ай бұрын

    Good vision.

  • @inokasenewiratna3425
    @inokasenewiratna34258 ай бұрын

  • @judyferdinando1222
    @judyferdinando12228 ай бұрын

    උවිඳු විජේවීර 👍

  • @D.S.N833
    @D.S.N8338 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @sanjeewa787
    @sanjeewa7878 ай бұрын

    ජයවේවා

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika7 ай бұрын

    බුදු සරණයි සහෝදරයා

  • @user-dz3bz5nw3m
    @user-dz3bz5nw3m8 ай бұрын

    දෙවෙනි පරපුරෙන් ශ්‍රී ලංකාවට ජයවේවා

  • @SajeewaKumarawadu
    @SajeewaKumarawadu13 күн бұрын

    තරුණ ජාතිකවාදී ශ්‍රේෂ්ඨ හෙළ උරුමයේ අනාගත පරපුරේ අනාගතය ඔබයි ❤❤❤

  • @chandabadolawatta6073
    @chandabadolawatta60738 ай бұрын

    Taruwansaranai

  • @anuraperera1375
    @anuraperera13758 ай бұрын

    Good luck Uvidu

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl8 ай бұрын

    ජයවේවා ❤❤❤❤

  • @nimalgurusinge74
    @nimalgurusinge7412 күн бұрын

    පක්සයක් උනාම ඒකෙ තියෙන හැම දෙයක්ම හැමදාම පවතින්න ඕනේ නැ නොගෙලපෙන දේවල් අයින් කරලා අලුත් දේවල් එකතු විය යුතුයි විජේවිර මහත්මයා දැක්ම ඒ කාලෙට ගැලපෙන විදිය දැ සමහර දේවල් දැනට කෝහොමටත් ගැලපෙන්නෙ නැ දැන් මැරු විජෙ වීරගෙ දර්සනෙට වඩා මිහිපිට ඉන්න අනුරගෙ දර්සනෙත් එක්ක ඉදිරියට යමු

  • @menikwelagedara1934
    @menikwelagedara19344 ай бұрын

    Good 👍👍👍

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413Ай бұрын

    රිසරයේ පළවෙනියෙන් හදන්න ඕනෙ මේ පරිසරයේ ජීවත් වන මිනිසාව හදන්න නම් පරිසරය හදන්න ඕන පරිසරය හදනවා කියන්නේ හයිවේ එකක් හදනවා කියන එක නෙමෙයි ඩොලර් ටිකක් ගෙනල්ලා පරිසරයේ පරිසරයත් එක්ක එකතු වෙච්ච මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ නිසාට පරිසරයේ ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕන

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413Ай бұрын

    පිට කවර එහෙම බල බලා ඉන්න එපා

  • @suniljayalath3439
    @suniljayalath34393 ай бұрын

    එහෙම දේශපාලනයක් ඉන්පිපී නැත

  • @shehanpigera8401
    @shehanpigera84018 ай бұрын

    දෙවන පරපුරට ඡයවේවා ! ❤️❤️

  • @prabuddikajayamal4950
    @prabuddikajayamal49508 ай бұрын

    නියම නායකයෙක්

  • @sriyalathamankottakankanam3670

    @sriyalathamankottakankanam3670

    4 ай бұрын

    ldeslLeader❤❤❤

  • @user-mj4ln9se9m
    @user-mj4ln9se9m4 ай бұрын

    දෙවන පරපුර සමග අප

  • @devikafernando5049
    @devikafernando50498 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya3938 ай бұрын

    😊😊😊

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413Ай бұрын

    මේ 25ට දුන්නු කාලසීමාව හොඳටම ඇති

  • @nuwanmadushanka9545
    @nuwanmadushanka95454 ай бұрын

    පාසල් විශය නිර්දේශයන්ට දේශපාලනය කියල සබ්ජෙක්ට් එකක් ඕන

  • @user-jn6fg9xi1t
    @user-jn6fg9xi1t6 ай бұрын

    Very good. I have not voted since 2o1o I will this time

  • @user-cr4di8qt1t
    @user-cr4di8qt1t6 ай бұрын

    🎉and patiyo thavama mana danmak athi daruvek oyaputune kapanaven deesha palanaya maranna puthunata samma sambudu saranai patiyo

  • @e.a.t.anuradha6563
    @e.a.t.anuradha65634 ай бұрын

    ❤❤❤

  • @SirimewanEgodage
    @SirimewanEgodage8 ай бұрын

    විජේවීර සහෝදරයා ගේ සුජාත පුත්‍ර රත්නය දමේ

  • @renukajayakody2343

    @renukajayakody2343

    8 ай бұрын

    ඔවු

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan76104 ай бұрын

    ❤❤❤❤

  • @susanthakumara2307
    @susanthakumara23075 ай бұрын

    Jayawewa

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413Ай бұрын

    අපි දෙන්නම් උත්තරේ ඇඟ බේරගන්නවත් බයකටවත් නෙමෙයි දේශපාලනය කරන්නේ වෛරයකින් තොරවයි එයා

  • @bindu492
    @bindu4927 ай бұрын

    යුනීක්

  • @OurHistoryT.C.W
    @OurHistoryT.C.W7 ай бұрын

    පටන් ගද්දිම අදහසක් අහන්න කැමති, ජාතික දේශපාලනය ඔබතුමා පැහැදිලි කරන්නෙ කොහොමද? ඔබතුමාගෙ ගොඩක් සාකච්ඡාවල ඔය කියන ජාතික කතාව කිව්වට ඒකේ අර්ථය ඒ හැටි පැහැදිලි නෑ.

  • @sonitadelani2619
    @sonitadelani26194 ай бұрын

    ඇත්ත ඒකයි

  • @rohanaalvitigala865
    @rohanaalvitigala8658 ай бұрын

    දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම, ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින් ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න. ජනතාව ආදරය කිරීම කියන්නේ, ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව, හොඳට මතක තියාගන්න. ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර, අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්, සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්, ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය. ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන, ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කරන සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත. ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත. ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත. ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත. මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව, හොඳට මතක තියාගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @neethawidyarathna5956
    @neethawidyarathna59564 ай бұрын

    Were .good ❤

  • @gerardnelson6683
    @gerardnelson66833 ай бұрын

    ගොලිය භු දෙෂපාලන දැනුමක් අැති ඹහු දෙශිය දැක්මකින් යුත් සමාජවාදි නව ගමනකට යාමට ගෙන අැති ප්‍රයත්නය සාර්තක වෙවා

  • @nugegodauththama6293
    @nugegodauththama62934 ай бұрын

    🎉ටෙරුවන් සරන යි ජය වේවා

  • @anuradharathnasooriya7207
    @anuradharathnasooriya72074 ай бұрын

    Please run for the presidential election

  • @user-pf8ww7hg5q
    @user-pf8ww7hg5q17 күн бұрын

    වැරදී උවිදු.. සුද්දට පුලුවන් උනේ නැ දුඩබලයෙන් මෙි රටගන්න උන් අපේ මානුශික බව පුයෝජනයට ගෙන කපටි ගිවිසුමි වලින් රට අැල්ලුව මිස. එදත් අපගේ නායකයන්ට බැරිඋනා සතුරා හරියට කියවගන්න මිනිස්සුන්ව පඤ්වන්තයින් කරන්න. අදටත් ඔබ උවත් මෙය හරියට කියවා අැති කියන එක හිතෙන්නැ..

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413Ай бұрын

    ඇත්තටම තාත්තා නිසා විජේවීර මේ දේශපාලනය එනවා නෙමෙයි. එයා ඉන්නේ හදවතින් දේශයට ආදරේ කරල දේශපාලනය කරන්නයි අය එන්නේ. එයාගේ දැනුමෙන් ඉගෙන ගත්ත දැනුමෙන්

  • @anuradharathnasooriya7207
    @anuradharathnasooriya72074 ай бұрын

    Great personality

  • @SumanaBandaara
    @SumanaBandaara8 ай бұрын

    GOOD lake uvidu

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn4 ай бұрын

    NPP jaya wewa! Maalimaawata api

  • @neethawidyarathna5956
    @neethawidyarathna59564 ай бұрын

    Were .good

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe65963 ай бұрын

    නමුත් අද මුළු රටේ හැමෝම දන්නවා දැනට සිටින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බල වේගය යන දේශපාලන පක්ෂය පමණයි අද අප රට බාරගන්න තියෙන හොඳම දේශපාලන පක්‍ෂය . එහි හොර වංචා දූෂණ කිසිම කෙනෙක් නැති හොඳ දැක්මක් තියෙන යමක් කිරීමට හැකියාවක් ඇති දක්ෂ උගත් බුද්ධිමත් හොඳ ජවයක් ඇති පිරිසක් සිටින බව . එම පක්ෂයට දැනට සිටින හොර දේශපාලුවන් හැමෝම මෙම පක්ෂයට බයයි . මෙම පක්ෂයට මොකෙක් හෝ මඩක් ගසනවා නම් ඒවා දැන් ඉන්න හොරුත් එක්ක සම්බන්ධවී මේවා කඩාකප්පල් කිරීමට හදන කසඩයන්ය .

  • @tissawijesooriya3322

    @tissawijesooriya3322

    Ай бұрын

    boge ammada keewe...

  • @ranithuransen8343
    @ranithuransen83436 ай бұрын

    Ok

  • @kumarasirialahakon7696
    @kumarasirialahakon76964 ай бұрын

    ෴ෙගාටාභය ඝමග ගමනක් යන්න අාපු ෙක ෙනක් එදා චන්දය ඉල්ලන්න අවඝ්ථා දුන්නනමි අද ෙමයා

  • @anuradharathnasooriya7207

    @anuradharathnasooriya7207

    4 ай бұрын

    Mokakda Gotage thyena waradda

  • @user-pj1ux9vh7i
    @user-pj1ux9vh7i4 ай бұрын

    රටෙ එවුන් කවුරුහරි අන්දන්න බලන්නෙ

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx8 ай бұрын

    ❤❤❤❤❤❤😂

  • @HemaLatha-ox4xx

    @HemaLatha-ox4xx

    8 ай бұрын

    ❤👍👍👍👍👍👍👍👍

  • @user-mn8pu2ze5y
    @user-mn8pu2ze5y6 ай бұрын

    අනුරට එන එක ව්හිලුවක්

  • @user-jy3wq1dj2w
    @user-jy3wq1dj2w3 ай бұрын

    Uwiduta mama innawa bmb

  • @bindu492
    @bindu4927 ай бұрын

    මා ඕ ගේ දේශපාලනය ලෙවින්ගේ දේශපාලනය නෙවෙ .එහෙම වෙන්න ඕන නෑ .දේශපාලනය නායකයන්ගෙ නෙවෙයි . නිවැරදි දේශපාලනය වෙනස් වෙන ගැටලු සමග වෙනස් වෙන දෙයක් .මිනිසුන් දේශපාලනය සදහා කරන අරගල වල ඉතිහාසය ඉතිහාසයටත් වඩා පැරණි .1955 විතර කවුරු හරි කෙනෙක් හැදුව එකක් නෙවෙ ඒක .පුද්ගලයෙක් ඉස්මතු කරන්න හදන හැම වෙලාවකම ඒක පරාද වෙනවා .අනික් අය අයිස් එකේ ඉන්න හදන නිසා ..

  • @bindu492
    @bindu4927 ай бұрын

    පෙරලිය කියන්නෙ අලුත් හැගීමක්.... අලුත්ම නෑ .....නොදන්න කාලෙක තියෙන්න ඇති

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413Ай бұрын

    ඔබ ජනාධිපති පළාත් නමයට නම දෙනයි හොඳටම ඇති මේ රට ගොඩ ගන්න

  • @shamashudagama8194
    @shamashudagama81948 ай бұрын

    සෝමවංශ ගේ බමිබුව

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    7 ай бұрын

    අනුර පුංචි අම්මා එක්ක සෙක්ස්😂😂😂😂😂😂

  • @bindu492
    @bindu4927 ай бұрын

    කොඩිය විජේවීරගේ , පක්ෂය ත් විජේවීරගෙ ද ? එහෙමනම් අනිත් පක්ෂත් ඒ පක්ෂ වල නායකයන් ගෙ ,එයාලගේ පවුලෙ

  • @jaancreasion
    @jaancreasion7 ай бұрын

    වත්මන් ජනතා තීරණයට ගරු කරනවා යනු වත්මන් පාලන ක්‍රම වෙිදයට එරෙහි නොවන බවද ?

  • @perumbadagel957
    @perumbadagel9578 ай бұрын

    MONA WESAYEN AWATH MUTH RAJAPKSALGE PLLEYAK WETRAYI,

  • @thimiradeshan3876

    @thimiradeshan3876

    8 ай бұрын

    😂😂😂

  • @buddhiacademy3903
    @buddhiacademy39032 ай бұрын

    .මෙයා කොහොමද එක සැරේට රුසියන් ගිහිල්ලා එහෙ ඉගෙනීම් කරන්නේ .අපේ ගම වල ඉන්න දුප්පත් ළමයි ඉන්නවා හොදට උසස්පෙළ සමත් වෙලා ඒ අයට රුසියන් යන්න බැරිද මෙයාලට එහෙම යන්න හැකි වෙන්නේ කොහොමද ?ඇදුම් ගැනේ රුසියන් කේන්ද්‍රයේ ඉන්න අය කිසිම් උත්තරයක් දෙන්නේ නැහැ ඒ ගැන ,

  • @user-kw3tf4gz8g
    @user-kw3tf4gz8g8 ай бұрын

    මාලිමවේ ජයග්‍රහණය හොදටම විශ්වාසයි ❤❤❤

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    7 ай бұрын

    බම්බුව තමයි .උවිදු විජේවීර අනිවාර්යයෙන් අනාගතයේ ලක්බිමේ ජනාධිපති ❤❤❤❤❤❤

  • @digitalmedia7206

    @digitalmedia7206

    7 ай бұрын

    දවල්ද🙄🙄🙄🙄🙄🙄🙄

  • @RoshenElpitiya-qn5to

    @RoshenElpitiya-qn5to

    7 ай бұрын

    Eka eka gobilange nemei sri lankawe jaya pathanne kawadda?

  • @gaminirajapaksha4766

    @gaminirajapaksha4766

    6 ай бұрын

    ​@@gayanjayathilaka8352තාත්තවගේ මිනී මරන්නද....

  • @upasirik8199

    @upasirik8199

    4 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh93758 ай бұрын

    ඉරිසියා කාර කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව මාලිමාව 😂😂😂

  • @warnaprasanga
    @warnaprasanga5 ай бұрын

    මෙල හතාගෙ අවතාරයක්. ජනතාවනි ඔබ යන පාර හරි මෙ අවතාර වලට රෑවටෙන්න එපා.මුලු රටම මලීමාව තෙරගෙ අවසානයි ජයවෙවා❤❤❤❤🎉🎉🎉🎉🎉😅😅😅😅😅😅

  • @m.pnimalasena8984
    @m.pnimalasena89845 ай бұрын

    තීරණාත්මක අවස්තාවකදී මධ්‍යස්ථ භාවය යනු බියසුල්ලාට සැඟවීමට ඇති ස්තානයයි

  • @tissawijesooriya3322

    @tissawijesooriya3322

    Ай бұрын

    Ethakota maddayama prthipadawa boge ammage redda da parayo...kapiya thankola..

  • @bindu492
    @bindu4927 ай бұрын

    විජේවීරගේ දැක්ම වෙනස් නොවෙන එකක්ද ,වෙනස් වෙවී ඉදිරියට යන්න ඕන දෙයක්ද ?

  • @ravindrakumara5446
    @ravindrakumara54467 ай бұрын

    Damma patanganna Aluth paramparawak one meka hadamu jayawewa

  • @chathurarajapasha3876
    @chathurarajapasha38767 ай бұрын

    chathuraRajapakshamhowithawathaBOyagodatalakeagale

  • @bindu492
    @bindu4927 ай бұрын

    ව්‍යාපාරයක් කියන්නෙ හැගීමක්

  • @KA-hs5cs
    @KA-hs5cs8 ай бұрын

    I Uvindu is just a joker no impact on his talking.

  • @renukajayakody2343

    @renukajayakody2343

    8 ай бұрын

    R U????😂😂

  • @adariyasinghe127
    @adariyasinghe1278 ай бұрын

    තාත්ත වීරයෙක් උනාට පුතා එහෙම වෙන්නෙ නෑ.

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    7 ай бұрын

    බලපන් ඉස්සරහට .

  • @adariyasinghe127

    @adariyasinghe127

    7 ай бұрын

    @@gayanjayathilaka8352 මොනව බලන්නද බං උඹලගෙ වැඩක් බලාගෙන ඉදපල්ල. අපිට උඹලගෙ කුහක බයිල දේශපාලනය වැඩක් නෑ. ඕකත් හරියට මයිනගෙ දේශපාලනය වගේ.

  • @SirilSiril-tr7gp

    @SirilSiril-tr7gp

    7 ай бұрын

    තාත්තා වීරයෙක් වෙන්න කාලයක් ගියා. පුතත් එහෙම තමයි.🙏🙏

  • @donaldwekunagoda1363

    @donaldwekunagoda1363

    4 ай бұрын

    Jaya wewa Uvindu

  • @gaminirajapaksha4766

    @gaminirajapaksha4766

    4 ай бұрын

    උඹ ඔය රැවුල වවල කැප් එක දාගත්තටනම් කමක් නෑ..තාත්ත වගේ තුවක්කුව ගන්නවා එහෙම නෙවේයි...දැන් jvp යත් තාත්තගෙ තුවක්කුව අයින් කරල දර්ශනය විතරක් අරන් මාලිමාවට සම්බන්ධ වෙලා ඉන්නෙ. තේරුනාද.......

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413Ай бұрын

    රෝහණ විජේවීරගෙ පුතයි උවදුයි කියන්නේ දෙන්නෙක් විදියට හිතන්න පුරුදු වෙන්නේ. එතකොට අපිට මේ ගමන යන්න ලේසියි

  • @SirimewanEgodage
    @SirimewanEgodage6 ай бұрын

    7

  • @sunilpadmasiri6469
    @sunilpadmasiri64695 ай бұрын

    මලිමවට ජයවෙව

  • @salad-oo9to
    @salad-oo9to7 ай бұрын

    අනුර කියන්නෙ ඒකනේ ප්‍රවෘත්තිය කියවන්න ඉස්සෙල්ල නාලිකාව කියවන්න කියල . ලංකාදීප දිවයින තියෙන්නෙ ඉතිහාසයේ කුනු කූඩෙ

  • @user-xz8uo7ls8p
    @user-xz8uo7ls8p4 ай бұрын

    Gona hereddi therenwa pol paleta thamai kiyala 😂. Pohottuwtama galapen baiyek 😂

  • @chathurarajapasha3876
    @chathurarajapasha38767 ай бұрын

    chathura Rajapaksha

  • @user-nd1tx2nh2k
    @user-nd1tx2nh2k4 ай бұрын

    Ane palayan yanna..

  • @bindu492
    @bindu4927 ай бұрын

    රුසියාව උදව් කරන්නෙත් නෑ ...ඈතින් තියාගන ඉන්නව.... ඕන උනොත් ගන්න වෙන්න ඇති ...

  • @KA-hs5cs
    @KA-hs5cs8 ай бұрын

    Why is he wearing a hat like in tropical weather

  • @thimiradeshan3876

    @thimiradeshan3876

    8 ай бұрын

    ඇයි ඒක ඔයාට ප්‍රශ්නයක්ද ? ඇයි ඔයා ඇදුම් අදින්නේ.ඔයා අදින්නේ කාටවත් ඕනනිසාද.😂ගෑනුවගේ පිරිමි.

  • @KA-hs5cs

    @KA-hs5cs

    8 ай бұрын

    @@thimiradeshan3876 Looks like the young gentleman took up politics on his father’s heritage or Rajapakse guidance to brake NPP . Unfortunately he is too small for that. Why waist the young life?

  • @chathurarajapasha3876
    @chathurarajapasha38767 ай бұрын

    chathuraRajapaksha

  • @tissawijesooriya3322
    @tissawijesooriya3322Ай бұрын

    Npp olu hodapu gon jenaretion eke bath kana harak thapu lanawa...

  • @chathurarajapasha3876
    @chathurarajapasha38767 ай бұрын

    chathura Rajapaksha.

  • @user-sv9cl1tj6e
    @user-sv9cl1tj6e8 ай бұрын

    Adding vatila email paratama kala nohaki that have namata nigaru npkaran.

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx8 ай бұрын

    👍👍👍👍👍👍

Келесі