Lankadeepa Rathu Katta with Ashanthi Warunasuriya | An Exclusive Interview Uvindu Wijeweera

දෙවන පරපුර සංවිධානයේ නායක උවිඳු විජේවීර, මැතිවරණයට මුහුණ දීමට සූදානම්...
නව පක්‍ෂයකින් ඊළඟ මැතිවරණයෙදී !
පළමු වරට හෙළිකරයි
ලංකාදීප රතු කට්ට
(අදහස් - 0778068883 / 0117479953 / ashanthi@hi.lk)
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 738

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie53542 жыл бұрын

    සියලු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..රට වෙනුවෙන් හැකි ඉක්මනටම ඉදිරියට එන්න.

  • @dharamsrilanka8290
    @dharamsrilanka82902 жыл бұрын

    බොහොම වැදගත් කතාවක් රටෙි ජනතාව බලන් ඉන්නේ මෙිරට ගොඩ නැගිය හැකි හොද නායකයෙක් ඔබට සුභ ගමන්.

  • @chandanimadu5745

    @chandanimadu5745

    2 жыл бұрын

    අති සුන්දරයි ⁣ෙඔබෙ කතාව ඔබට ජයෙන් ජය

  • @dhammikapadmasiri619

    @dhammikapadmasiri619

    2 жыл бұрын

    ගොන් comment ගහල දියසේන කුමාරයාගේ මොලේ කචල් කරන්න එපා 🤣🤣🤣

  • @dineshjayasekara8373
    @dineshjayasekara83732 жыл бұрын

    රටේ අනාගතය වෙනුවෙන් ඉදිරියට එන්න ජයවේවා 💐👍

  • @amarasinhaamarasiri595
    @amarasinhaamarasiri5952 жыл бұрын

    ඔබගේ දැක්ම පැහැදිලියි අපි හැමෝම එකතු වෙලා ඔබට ශක්තියක් වෙන්න කැමතියි ඔබගේ දැක්ම දකින්න පුලුවන් මිනිසුන් පහල වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා

  • @user-mf4qo8pt1g
    @user-mf4qo8pt1g2 жыл бұрын

    විශිෂ්ට ගමනක් යන්න සුභ පැතුම්!! ඔබට උදව් අවශ්‍ය වෙලාවට උදව් දෙන්න අපි සුදානම්... රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක්... ඔබට ජය...🤝🖐️

  • @mohamedshakir6259

    @mohamedshakir6259

    2 жыл бұрын

    Aye meayata sahabagi wendabari gota gamata

  • @mahindawickramasooriya1467

    @mahindawickramasooriya1467

    2 жыл бұрын

    Ganataava,lagata,obata,uanna,polovan,obaa,piuaa,kala,savaua,keuaa,nima,karanna,baa,dana,aua,dannavaa,api,kamatee,obata,api,samaga,akato,vanna

  • @piyalgunasinghe3958

    @piyalgunasinghe3958

    2 жыл бұрын

    Piyal Tami

  • @h.m.gunarathne6786

    @h.m.gunarathne6786

    2 жыл бұрын

    Hhhhhhhhhhh

  • @jayanthamendis5595
    @jayanthamendis55952 жыл бұрын

    රටට සෙවයක් කරන්න අපිත් ඔබසමග ජය වෙවා

  • @roharakumara390
    @roharakumara3902 жыл бұрын

    රටේ වාසනාව දෙවි පිහිටයි

  • @satathweerasinghe1862
    @satathweerasinghe18622 жыл бұрын

    ඔබේ කතාව ඉතාමත් පැහැදිලියි ගමනත් අැත්තටම පැහැදිලියි අපි ඔබව බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔබේ ගමනට අපේ රටට ජයවේවා..

  • @Siphala
    @Siphala2 жыл бұрын

    සත්පුරුෂ රටට ආදරය කරන නායකත්වයක් අරගෙන එන්න.. අපි ඔබ සමගයි..

  • @wijesekarashantha7601
    @wijesekarashantha76012 жыл бұрын

    හරිම ආඩම්බරයි පුතා. අඳුරු වලාකුළු මතින් රිදී රේකාවක් පේනවා.

  • @prabathsamankulakahawitage6801
    @prabathsamankulakahawitage68012 жыл бұрын

    ජයවේවා..ඔබට උදව් කරන්න අපි ඉන්නවා...

  • @upulsenevirathne

    @upulsenevirathne

    Жыл бұрын

    රටම ඔබට බාරයි ඔබ යන මග හොදයි මගේ දරුවනුත්රට හදන දෙවනි පෙලට

  • @samanwaduge67
    @samanwaduge672 жыл бұрын

    "ජයවේවා...උවිඳු සොයුර... ඔබ යන මඟ නිවැරදියි...ජාතික චින්තනය සහිත මැද මාවත...."

  • @priyanthipieris633
    @priyanthipieris6332 жыл бұрын

    තෙරුවන් සරණයි පුතා , අවුරුදු 70 කට වැඩි කාලයක් ලoකාවේ අගමැති වරු, ජනාධිපතිවරු, කලේ තමන්ගේ මඩිය තරකරගත්තා ,උවිදු ඔබ ගැන ලොකු විස්වාසය ක් තියෙනවා , එහෙම වුනොත් ඔබේ නම රන් අකුරෙන් ලියවේවි,

  • @nasaumya9564
    @nasaumya95642 жыл бұрын

    අපි සූදානම් 🙋🙋🙋 උවිදු විජේවීර ඔබට සුබ ගමන්..විශිෂ්ට දේශපාලන දැක්මක් දකිමු.. මගෙ පලමු ඡන්දය නිවැරදි දැක්මක් වෙනුවෙන් සූදානමින්...🙋🙋🙋

  • @ventnarada5896
    @ventnarada58962 жыл бұрын

    ඔබට සුබ ගමනක් යන්න ලැබේවා ජය වේවා

  • @beruwalagepriyangani2416
    @beruwalagepriyangani24162 жыл бұрын

    විශිෂ්ඨ යි උවිදු ඔබේ සාකච්ඡාව ඉතාම සරල පැහැදිලි කිරිමක්.

  • @sampaththilakarathna182

    @sampaththilakarathna182

    2 жыл бұрын

    Amaru wedak. Bohoma pahadiliy. Namuth mama Danna tharamin jathika balawegayata thiyenneth ma aramunumai. Ehama Nam oba jathika balawegaya samaga ekathu uwahoth appramadawa yam deyak Kala Haji wevi. Aththenma den ratata awasya wela thiyenne ikmaninma Awanka daksa nopasubsta magapenwannekuge awasyathawak kiyalai Mata hithenne.

  • @laxmankumara8645

    @laxmankumara8645

    2 жыл бұрын

    සිංහල ෆ්‍රොන්‍ට් එකක් දාගන්න .SINHALA HELAKURU DAAGANNA

  • @ravindumanawa6143

    @ravindumanawa6143

    2 жыл бұрын

    @@sampaththilakarathna182 jathila jana balawege wdk na eketh inne mee harak thamai me dan inna un wage wenask na bale witharai one

  • @kamanidesilva1916

    @kamanidesilva1916

    2 жыл бұрын

    @@sampaththilakarathna182 Jvp නායකයො උවිඳු ට එන්න දෙන්නෙ නෑ. කොහොම වුණත් උවිඳු වෙනම ගමනක් යයි

  • @ajithgunawardhana5279
    @ajithgunawardhana52792 жыл бұрын

    පුතේ ඔයා ඉපදෙනකොට මට වයස 16යි.මෙතෙක් දැකපු හොදම දේශපාලන මතය ඔබ සතුයි.මධ්‍යස්ථ මතයක් ඔබ සතුයි.මම හිතනවා ඔබට අපි තැනක් ලබා දිය යුතුයි ඔබ තුල දකින විශේෂය ඔබ කිසිවෙක් විවෙචනය නොකර ඔබේ දර්ශනය අපට ලබා දෙනවා මාත්‍රා මම බැලුවා යුද හමුදා රෝහලේ වෙෙද්‍යවරියගේ ප්‍රතිචාර අැසුවා ..ඔබට කටුක අතිතය තුලින් නැගිටින්න පුලුවන් පුතේ

  • @hasindinethudahara6034

    @hasindinethudahara6034

    2 жыл бұрын

    පිස්සු මූ ඉරිසියාකාර ඔලුව පූල් යකෙක්

  • @nimalranasinghe2782

    @nimalranasinghe2782

    2 жыл бұрын

    @@hasindinethudahara6034 obathumiya ඔබගේ මෝඩ කම ,ඔබlagama තබා ගත්තා nam හොඳ බවයි මගේ අදහස . මොකද අදහස් දක්වන්න යාමේදී සිදුවන්නේ ,මෝඩ කම මුළු ලෝකය ma,දැනුවත් කිරීමyi .

  • @nalinileelaratne8652

    @nalinileelaratne8652

    2 жыл бұрын

    @@hasindinethudahara6034 oyada

  • @dineshjayasekara8373

    @dineshjayasekara8373

    2 жыл бұрын

    @@hasindinethudahara6034 අලුතෙන් එන කෙනෙකුට ගරහන්න එපා ඔයාට හොඳ අනුර කුමාර නම් එයාට ඡන්දෙ දෙන්න මෙයාට ද්වේශයෙන් තරහාකින් නොයෙක් දේවල් කියන්න එපා රටේ අනාගතයට මේ වගේ නායකයින් ඉන්න ඕනි .

  • @kavishka5752

    @kavishka5752

    2 жыл бұрын

    @@hasindinethudahara6034 obathumiya anurage iththek neda😂😂

  • @ratna1958
    @ratna19582 жыл бұрын

    ශුභදායක ගමනකට ශුභ පැතුම්,. පැහැදිලි දැක්මකට තරැන ඔබේඅතහිත දෙන්න යහපත් ගුනගරැක සමාජයක් කරා.ජයවේවා

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha49322 жыл бұрын

    ඔබේ පැහැදිලි කිරීමට කියන්න වචන නැහැ විශිෂ්ටයි විදේශීය රටක ජීවත් උනත් අපි ඔබ සමගයි ඔබ යන ගමනට අපිත් දායක වෙන්නෙමු.ලංකාව ගොඩ ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!.

  • @nevilleamarathunga6237

    @nevilleamarathunga6237

    2 жыл бұрын

    Good luck .....

  • @chandikalakmal9358

    @chandikalakmal9358

    2 жыл бұрын

    Oi taram ikman wenna epa.

  • @somalatha3761
    @somalatha37612 жыл бұрын

    ඔබගේ දැක්ම හරිම පැහැ දිළියි ඔබ වැනි උගත් බුද්ධිමත් කෙනෙකුට තමයි මේරට ගොඩගන්න පුළුවන් ඔබට බොහෝ බාධක කම්කටොලු පැමිනෙයි පරිස්සමින් කටයුතු කරන්න ඔබට ජය

  • @pushpameegammana5221
    @pushpameegammana52212 жыл бұрын

    උවිදු විශිෂ්ඨය් අපි ඔබ සමගය් 👍👍👍👍

  • @djisuranga4041
    @djisuranga40412 жыл бұрын

    Uvidu දෙවන පරපුර සමග එක්විමට ඉතාමත් කැමැත්තෙමු. අවස්තාවක් අවශ්‍යයි

  • @thusharinilmini1619
    @thusharinilmini16192 жыл бұрын

    විශිෂ්ට අරමුණු සාක්ෂාත් කරගැනීමට ...රට විජයග්‍රහණය කරා ගෙන යාමට ඔබට ශක්තිය ලැබේවා....අප ඔබ සමගයි🙏🙏👌👌👌

  • @thusithamusic8977

    @thusithamusic8977

    2 жыл бұрын

    Niyamai jaya veva

  • @donnandasiri8674

    @donnandasiri8674

    2 жыл бұрын

    Obata jayen jayama vevha

  • @nishantharohana8692
    @nishantharohana86922 жыл бұрын

    සුභ ගමන්. තරුණ අපි එකතු වෙමු. මමත් කැමතියි ඔබ සමග වැඩ කරන්න. අපේ ගමටත් එන්න කුරුවිටට අපිත් වැඩ කරමු.

  • @samanthushara6991
    @samanthushara69912 жыл бұрын

    ඔබගේ ජාතික වැඩසටහනට අපගේ සහයෝගය සුබපැතුම්

  • @ivanthiperera8307
    @ivanthiperera83072 жыл бұрын

    මට ඔබේ system එක ඉතාම් පැහැදිලියි. I will definitly give my vote for you ..

  • @themalgunasinghe395
    @themalgunasinghe3952 жыл бұрын

    ඔබගේ ගමන්මගට හදවතින්ම ආශිර්වාද කරනව.පෘතුගීසින්ටත් පෙර ඉඳලම මේ පුන්‍යවන්ත රට පාළනය කරපු නායකයන් මේ රටත් රටේ ජනතාවත් විනාශ මුඛයට ඇද දමල තියෙන්නෙ.මේ පවුල් වාදයෙන් මිදුන උගතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් ගොඩනැගෙන මේ රටත් ජනතාවත් බේරාගෙන නිදහස් රාජ්‍යයක් බවට පත්කල හැකි කණ්ඩායමක් එනතුරු ජනාතාව බලන් ඉන්නව.

  • @chamindamillagahathennefun1190

    @chamindamillagahathennefun1190

    2 жыл бұрын

    රටට අවැසි නායකයෙක්. අප ඔබගේ දේශපාලනය දැක්ම සමඟ සම්බන්ධ වී රට ගොඩනගමු. වහල් දේශපාලනයට තිත තබමු.

  • @jagathkuruppu9556
    @jagathkuruppu95562 жыл бұрын

    හොඳ ගමනක් යන්න පරිස්සමෙන්. එක එකාට කඩේ යන්න හෝ අතකොලුවක් නොවන්න. ඔබ සහ ඔබේ පියාණන්ගේ ආත්ම ගරුත්වය ගැන හැම මොහොතකම කල්පනා කාරීව කටයුතු කරන්න. Good luck putha .

  • @slpolitics4591

    @slpolitics4591

    2 жыл бұрын

    මෙයට දෙශපාලනේ කරන්න නිසංක මහත්තයා තමයි වියදමි කරන්නේ

  • @WalkUpWithAshan

    @WalkUpWithAshan

    2 жыл бұрын

    මිනිහට තාත්තගේ නම්බුව තියන්න ඕනිද නැද්ද ප්කියන එක තීරණය කරන්නෙත් නිශ්ශංක සේනාධිපති තමයි...මේ තව රූකඩයක් විතරයි හිටන් වාගේම....රාජපක්ෂවරු නටවන

  • @rajagurumdissanayake9382

    @rajagurumdissanayake9382

    2 жыл бұрын

    එදාවගේම උත්තර මන්ත්‍රීමණ්ඩලය හා නියෝජිත මන්ත්‍රීමණ්ඩලය වගේ ආයතන ජනරජ ව්‍යවස්ථා මගින් නැතිකොට පලාත්සභාවැනි දේවල් තුලින් දුගීදුප්පත්කම නැති කිරීමට හොරාකෑම උගන්වනලදී. ද්විත්ව පාලන තන්ත්‍රයට පත්වන සියල්ලන්ම වැටුප් රහිතවම දීමනාවකට යටත්ව සේවය කළයුතුයි කොරෝනා වැනි ස්වාභාවික විපත් වලදී ගමක සෙනග මාසයක් නඩත්තු කලහැකි ආර්ථිකයක් ඇත්තවුන්ට පමණක් සීමාකලයුතුය...............

  • @harshanibandara8296

    @harshanibandara8296

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @chanakasadu91

    @chanakasadu91

    2 жыл бұрын

    @@harshanibandara8296 oba sithana vidiha oba sathui budunge kaleth mama rahath kiya kiya kiyapu ayath hitiya

  • @nohimhimsara9456
    @nohimhimsara94562 жыл бұрын

    අපි අපේක්ෂා කරන මේ රටේ දියුණුව,නිදහස,අවංකත්වය සහ විශේෂයෙන්ම සාදාරනත්වය අපේ දරුවන්ට උදාකරන,අපේ මව්බිම අපේම යන හැගීමෙන් ජීවත් විය හැකි රටක් ගොඩනගන්නට ඔබලා දරන උත්සාහයට තුණුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර අවශ්‍ය විටක සහයෝගය ලබා දෙමි. ඔබලාට ජයෙන් ජයම වේවා!!!

  • @upulamarathunge8422
    @upulamarathunge84222 жыл бұрын

    අනිවාර්යයෙන්ම. ජාතික වැඩපිළිවෙළක් හදමු.අපි ඔබ සමගයි.

  • @samanrukmanhettiarachchige7648
    @samanrukmanhettiarachchige76482 жыл бұрын

    ඔබගේ වැඩපිළිවෙළ සාර්ථක වෙන්න කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි

  • @ranikanishanthi5379
    @ranikanishanthi53792 жыл бұрын

    උවිදු පුතේ අපි ඔයා සමග ඉන්න ව ඔයා හොද කෙනෙක් හොද අදහස් තිබෙන බව පේනවා අනිවාර්යෙන් ඊ ලග ච න්දේ ට.. එන්න

  • @koriyan758
    @koriyan7582 жыл бұрын

    ඔබ‍ට හොඳ ගමනක් ඇති බව පෙනෙනවා සුබ ගමන් සහෝදරයා

  • @dilaninushka7585
    @dilaninushka75852 жыл бұрын

    අදරෙයි උවිදු දෙවෙනි පරපුර හැටියට අපි.

  • @Prabath07
    @Prabath072 жыл бұрын

    නියමයි උවිදු...මාර ආසයි අහන් ඉන්නත්..

  • @hmananda6376
    @hmananda63762 жыл бұрын

    ගමන පැහැදීලීයි 🇱🇰🌹🙏අනීවාරයෙන්ම දෙවේ නී පරපූරට අගෙ සහායොග දෙනවාම බුදුසරණයි

  • @hmananda6376

    @hmananda6376

    2 жыл бұрын

  • @xoxo-rb8yz
    @xoxo-rb8yz2 жыл бұрын

    උවිදු ඔයා නියම නායකයෙක් වෙයි💜️

  • @janakaprint6031
    @janakaprint60312 жыл бұрын

    මේ බුදුන්ගේ දේශයයි. එය රැක ගැනීම ඔබතුමාට හැකි වේවා ..! මේ රටේ සතුටින් ජීවත් වෙන්න පසුබිම සාදා ගැනීමට හැකිවේවා. තෙරැවන් සරණයි !

  • @Udumbara568
    @Udumbara5682 жыл бұрын

    බිම් මට්ටමින් වැඩ කරන එක තව ශක්තිමත්ව සිදු කරමින් හැම පුද්ගලයෙකුගේම අදහස්වලට ලංවෙලා ඉදිරියට කටයුතු කරන්න. වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් බුද්ධිමත් හැම කෙනාගේම සහයෝගය ලැබේවි. තෙරුවන් සරණයි

  • @preiyanthasamansiri6256
    @preiyanthasamansiri62562 жыл бұрын

    නියමයි මල්ලි හරස් සරලයි.. ඔහොම ලංකාවේම ජනතාව දැනුවත් කරන්න.බුදු සරණයි..අපි ඊශ්‍රායෙලයෙ.. ගොඩාක් දේවල් කියන්න තියෙනවා.. අමතන්න..

  • @renukajayakody2343

    @renukajayakody2343

    2 ай бұрын

    මම දෙවන පරපුර සමඟ ගැට ගැසී වැඩකරමින් ඉන්නවා ඊශ්‍රායල් සිට.කරුනාකර මා අමතන්න 🙏

  • @h.a.wijayaveera2739
    @h.a.wijayaveera27392 жыл бұрын

    නුඹ දකිනා හැම මොහොතක හදවතින්ම නැගෙන කදුලු මගෙ මව් බිම රැක ගන්නට ජවයක් වෙයි නුඹට පුතේ.

  • @kasunthilina2161
    @kasunthilina21612 жыл бұрын

    පැහැදිලී ඉතාම සරල සාකච්ඡාවක් ..තෙරුවන් සරණයි ඔබතුමාන්ට..

  • @edwinkumburegedara3228

    @edwinkumburegedara3228

    2 жыл бұрын

    Peraharagihintiyei

  • @dulshanmaduranga5745
    @dulshanmaduranga57452 жыл бұрын

    අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔලමොට්ටල මේ රට කන කාලකන්නි පෙරේතයන්ව එලවා දමා ඔබ වාගේ බුද්දිමත් රටට ආදරේ අපි වාගේ දුප්පත් මිනිසුන් ගැන හිතන නිහතමානී නායකයෙක් අපේ රටේ ජනාධිපති වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏

  • @padmagunawardana433
    @padmagunawardana4332 жыл бұрын

    අනේ පුතේ අපේ රට කොහොම හරි බේරගන්න. තෙරුවන් සරණයි!

  • @krishanthakumara1531
    @krishanthakumara15312 жыл бұрын

    ඔබට සහාය දෙන්න අප සූදානම් ඔබගේ දැක්ම අති විශිෂ්ටයි එය තමා අපේ රටට අවශ්‍ය කරන්නේ

  • @sooriyaarachchigeanne4903
    @sooriyaarachchigeanne49032 жыл бұрын

    නියමයි අපි කැමති ඒ වගේ බුද්ධිමත් තරුණයන් රට බරගන්නවානමි මම සමිපුර්ණ කතාවම ඇහුවා ඔබට ජය අපි ඔබ සමගයි

  • @menukamadhuranga9268
    @menukamadhuranga92682 жыл бұрын

    Aluth පරපුර api hamoma 2nd generation ekath ekka ekenma innawa පැහැදිලි දැක්මක් තියෙනවනම් අනිවාර්යයෙන්ම 🤜👊🤛🇱🇰🙏😊👍

  • @sadram4084
    @sadram40842 жыл бұрын

    බොහොම බලාපොරොත්තු සහගතව නිවී සැනසිල්ලෙ අහන් හිටිය බොහොම හරවත් සහ සංන්සුන්කමකින් දිගහැරුන බොහොම නිවැරදියි ඔබේ ගමන් මාර්ය පරෙස්සමින් කරගෙන යන්න මම බෙහෙවින්ම ආසිර්වාද කරනව ,වයිරීකමකින් තොරව ඔබේ හැසිරීම ගැන සතුටුයි ,අපේ වටිනා රටට ධර්මානු කූල පාලන ක්‍රමයක් බිහිකරන්නට සක්තිය වාසනාව උදාවේවා.

  • @asankalanka7460
    @asankalanka74602 жыл бұрын

    මම ඔබ සමග එකගයි, ආරම්බයක් ගන්නට ඔබ්ගේ වැඩ කටයුත්තකට,එකතුවන දිනය උදා වේවා.

  • @gamikajayawardhana4164
    @gamikajayawardhana41642 жыл бұрын

    ඔබගෙ ජනතාව වෙනුවෙන් කරන කැප කිරිම මත සියළුම දේවි දේවථාවන් ඔබව අරක්ෂා කරනු ඇත එ වගෙම මිනිස්සු ආදරය කලෝත් ඔබ අනිවර්‍යයෙනම අරක්ෂා කරනු ඇත 🌹😘

  • @keerthikeerthi5775
    @keerthikeerthi57752 жыл бұрын

    සුබ ගමන්....රට හදමු... තරුණ අපි ඔබ සමග යි......

  • @darmalatadarmalata5629

    @darmalatadarmalata5629

    2 жыл бұрын

    නියම නායකයෙක් හරිම හොදයි

  • @akiladenuwan625
    @akiladenuwan6252 жыл бұрын

    නියමයි ජයවේවා මේක තමා විසදුම උවිදු.

  • @chandrasiriwijerathna6010
    @chandrasiriwijerathna60102 жыл бұрын

    අපි ඔබ සමඟයි.ජය වේවා

  • @ajithchandana7758
    @ajithchandana7758 Жыл бұрын

    මටත් අවශ්‍යයි දෙවන පරපුරේ සාමාජිකත්වය මම කුරුණෑගල මහව යාපහුව ජන්ද බලප්‍රදේශයේ මබට ජය ශ්‍රී සුභ ගමන්

  • @k.dsriyani6154
    @k.dsriyani61542 жыл бұрын

    මේ රට ඔබටයි ඔබේ යහළු වන්ට යි පුතේ ජය වේවා 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ රැක වරණ ය වේවා

  • @anandasuraweera5403
    @anandasuraweera54032 жыл бұрын

    දෙවන පරපුර වෙනුවෙන් සූදානම් වෙන්න අපිට සම්බන්ධතාවයන් දෙන්න,දෙවන පරපුරට ජය වේවා.

  • @mihirisauwandi2104
    @mihirisauwandi21042 жыл бұрын

    ජය වේවා පලමුව නිදුක් නිරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා. ඔබ හි සොයුර මේ රට ගොඩ ගන්න උත්සාහ කරන්න තරුණ ජවය ගන්න .ඔබට තරුපරපුර එකතු වේවි ඒඅතර බුද්ධිමත්ව අය කටයුතු කරාවී

  • @janakawathugedara5979
    @janakawathugedara59792 жыл бұрын

    රාජපක්ෂලා සමග කිසිසේත්ම නොපැහිය යුතුය..මුලදි රැවටුනා ඔබත්...පොහොට්ටුව තමයි ගැලපෙන කදවුර කියා ..කාගෙවත් අතකොළුවක් වි කිසියම් පක්ෂයක ඡන්ද නොකැඩිය යුතුය . රෝහණ විජේවීරයන්ට අපි අදත් ගරුකරනවා..ඔහුගෙන් මේ රටට වැඩක් ගතයුතුව තිබුනා..ඔබේ දැනුම අවංක කමෙන් රටට යමක් කරන්න.

  • @lckperera1331
    @lckperera13312 жыл бұрын

    ඔබේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. දේශීය කෘෂිකර්මය , කර්මාන්ත ප්‍රමුඛ ජාතික ව්‍යාපාරයකට අපේ සහයෝගය. අපිට සම්බන්ධ වෙන්න අවස්තාව ලැබෙන්නෙ කොහොමද?

  • @RoshanRoshan-ej6gw
    @RoshanRoshan-ej6gw2 жыл бұрын

    මල්ලියේ අපි තාම හිතින් අඬනවා ඔබේ පියා මේ රටට නැති වීම ගැන නැති උනා නෙවෙයි නැති කරා කාලකන්නි දේසපාලුවෝ ඔබේ පියාව කුරිරු ලෙස මරලා දැම්මා ඒ සාපෙ තමයි මේ රටට පල දීලා තියෙන්නේ තෙරුවන් සරණයි

  • @smartenglish5610
    @smartenglish56102 жыл бұрын

    උවිඳු අපි ඔබ ලඟමයි...අපිටත් ඔබව හමුවන්න දෙන්න. රට ගොඩගනිමු. අපේ ශක්තිය.

  • @samarasekara4288

    @samarasekara4288

    2 жыл бұрын

    Uwedu wejeweera

  • @thasinduguruge2307
    @thasinduguruge23072 жыл бұрын

    උවිදුට ජය.........✨️✨️✨️✨️✨️🎯

  • @thusharajayathissa4756
    @thusharajayathissa47562 жыл бұрын

    හොඳ ගමනක් යන්න ශක්තිය ලැබෙිවා .මම ඔබට ආශිර්වාද කරන්නවා.

  • @pgpremathilaka78
    @pgpremathilaka782 жыл бұрын

    පිහිටුවන්න හොදම පක්ෂය!!! අපි ඔබ සමග සිටගන්නවා!!!

  • @ashokakarunasingha9209
    @ashokakarunasingha92092 жыл бұрын

    පුත ඔයගෙ අදහස්වලට මම ගරු කරමි.ජේසු පිහිටයි

  • @jackstumbsanod5643
    @jackstumbsanod56432 жыл бұрын

    උවිදු, අනාගතේ ඔබේ පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා. අන්තර්ජාතික වශයෙන් අත්දැකීම් බහුල ඔබ වැනි උගත් බුද්ධිමත් තරුණ පුද්ගලයෙක් තමයි මේ රටට ගැලපෙන්නේ. අපේ රටබාරදෙන්න සුදුසුම කෙනා ඔබයි✌

  • @sameeramadushan560
    @sameeramadushan5602 жыл бұрын

    අපිට වෙනසක් ඕනෙ එක එකා වගේ බොරු කියන කට්ටිය නෙවේ පම්පෝරි ගහන නායකයන් නෙවේ සෑබෑ වෙනසක් බලාපොරොත්තුව වෙනවා උවිදු . උවිදු පුලුවන්නම් ඒ වෙනස කරන්න ජනතාව හරි තිරණ ගනිවි උවිදුට ගොඩක් ස්තුති .ඇත්ත කතා කරණ,අවංකව සේවය කරන පුද්ගලයන්ට මේරටේ කාලකන්නි දේශපාලුවන් ජිවත් වෙන්න දෙන්නෑ උවිදු පරිස්සමෙන් වැඩකරන්න දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ඔබට ලෑබේවි.

  • @lakshithakaushlya2885
    @lakshithakaushlya28852 жыл бұрын

    Jaya veva uvidu

  • @floridabailey7117
    @floridabailey71172 жыл бұрын

    සුබ ගමන්

  • @samankumara167
    @samankumara1672 жыл бұрын

    ජයවේවා උවිදු විජේවීර 🙏✌💪👍

  • @pulasthikamalawipathirana3039
    @pulasthikamalawipathirana30392 жыл бұрын

    ලංකාවට ජය වෙවා

  • @nimalrathnayaka7174
    @nimalrathnayaka71742 жыл бұрын

    සුබ ගමන් අපි එකතුවෙමු අපේ රට ගෙඩගන්න ජයවෙිවා

  • @sheelarathnayaka8339
    @sheelarathnayaka83392 жыл бұрын

    වීර පුතුනේ පරෙස්සමින්,,, යා යුතු මග දුරයි,,,, උත්සාහය,, ඉතා හොඳින් සාර්ථක වේවා,,, රටට ජය අත් වේවා, ජනතාව,, සුවපත් වේවා,, ඔබ‍ට අපට ජය හිමි වේවා,,,

  • @u.lchandrasiri2657
    @u.lchandrasiri2657 Жыл бұрын

    ඔබට මේ ගමන යන්න ආශිර්වාද කරනවා.ඉක්මනට ඔබගේ දේශපාලන පක්ෂය හදාගෙන එන්න අපි සහය දෙනවා.

  • @ramaniajantha7312
    @ramaniajantha73122 жыл бұрын

    සුභ ගමන් අවුරුදු 40 කට විතර පස්සේ බලාපොරොත්තු වු දෙය අසන්නට ලැබුනා ගොඩක් අදහසක් තියනවා ලබාදීමට අවුරුදු 30ක් රාජකාරි කරද්දී ලැබුන අත්දකීම් නිදහස් සේවාවන් තුල තිබෙන අධික නාස්තිය පෙනෙන කොට බ්‍රහ්ම දත්ත රජතුමාට වත් පාලනය කරන්න බැහැ කියලා හිතෙන තරම් . මේ අදහසක් ටික මේ ජීවිතය ගෙවෙන්න පෙර අවංක රට හදන කෙනෙකුට දෙන්න පුළුවන් උනොත්

  • @surangalakshitha5018
    @surangalakshitha50182 жыл бұрын

    අලුත් ගමනක් යමු....

  • @leezakrisha5415
    @leezakrisha54152 жыл бұрын

    Uvdu ඔබට අපේ සහායත්. 🙏🙏🙏🙏

  • @chandanakumara8621
    @chandanakumara86212 жыл бұрын

    ඇත්තටම සතුටුයි ඔබගේ වැඩ පිළිවෙල ගැන හැකි සෑම විටම ජනතාව දැනුවත් කරන්න මාතෘභූමියට ජය වේවා ❤️

  • @srimathichandrika8107
    @srimathichandrika81072 жыл бұрын

    පක්ශ තුනෙන්ම එහා ගිහින් ඔබේ ගමනට ..රටට ආදරේ කරන ඔබ සමග එයි ..ඔබේ ගමනට සුබ පැතුම් ...

  • @kamalaranawaka9098

    @kamalaranawaka9098

    2 жыл бұрын

    Suba

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe60482 жыл бұрын

    ඔබට ජය!!! අපි ඔබ ගැන බලා සිටීමට සූදානම්!!!!

  • @user-sf8ii8nb9h
    @user-sf8ii8nb9h2 жыл бұрын

    ඔබට ජය තෙරුවන්සරණයි

  • @renukapriyadarshani4895
    @renukapriyadarshani4895 Жыл бұрын

    දෙවන පරපුර ඉදිරි ගමන සාර්ථක වේවා!

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 Жыл бұрын

    Thank you putha for been so open and we love your concepts and your thoughts about Sri Lanka. We do not want any corruption and thefts any more. We want a pure honest nation and a prosperous Sri Lanka with your policies and concepts of system change. So grateful for coming forward and thankful.

  • @malaniamaratunga9672
    @malaniamaratunga96728 ай бұрын

    අපි ඉතා ගෞරවයෙන් පිළිගනිමු වර්තමාන තාරුණ්‍යය උවිදු විජේවීර සමග එකතුව සාර්ථක ගමනක ආරම්භය තෙරුවන් සරණයි ජේසු පිහිටයි වනක්කම් සලාමලයුකුම් ❤🌟🍀 🇱🇰 හෙළ ඉතිහාසය පනපොවමින් වර්තමාන තාරුණ්‍යය මැදිහත් වියයුතුය

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha43194 ай бұрын

    අතිතයේ සිදුවු වැරදිත් වර්තමානයේ සිදුවෙමින් පවතින වැරදි හා අනාගතයේ සිදුවිය හැකි වැරදි තේරුම් ගෙන පැලැස්තර දේශපාලනයෙන් තොරව ශක්තිමත් රටක් ආර්ථික යක් ගොඩ නැගීමට සුදුසු ආර්ථික සැලැස්මක් ඇතිව ඉදිරියට ඵන්න. හොද කථිකයෙක් ඔබට ජය.

  • @thusigaztafan1895
    @thusigaztafan18952 жыл бұрын

    අපි ඔබ සමග සිටගනිමි

  • @hkoasbnxjkakfg1151
    @hkoasbnxjkakfg11512 жыл бұрын

    උවිදු ඔබේ චින්තනය පැහැදිලියි දෙවන පරපුර පමනක් නොව වැඩිහිටි පරපුරද ඔබට ශක්තියක් දේවි ඔබ දෙවියන් රකිත්වා

  • @monicabuksh436
    @monicabuksh4362 жыл бұрын

    අපිත් ඔබ සමගයි සුබ ගමන්

  • @nalinroshan694
    @nalinroshan694 Жыл бұрын

    තුනුරුවන්ගෙ අසිර්වාදෙන් ඔබට මේ රට බර ගන්ඩ වාසනාව වේවා .සත්පුරුසඉන්ගෙ උපකාර වේවා තෙරුවන් සරනයි ඔබට .......

  • @johnchristie9119
    @johnchristie91192 жыл бұрын

    ඔබගේ අලුත් ගමනට මගේ අවංක ස්තුතිය පුදකරමි. මම ඉතාලියේ සිට john ක්‍රිස්ටි ජයකොඩි.

  • @renukajayakody2343

    @renukajayakody2343

    2 ай бұрын

    අපි දැන් දෙවන පරපුර වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා 🙏

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne58602 ай бұрын

    හරියට හරි.සිස්ටම් වෙනස් කල යුතුය .ජයවේවා

  • @agnasagnas8972
    @agnasagnas89722 жыл бұрын

    බුදු සරණයි ඔබට අපේ ගමන අපි යන් ඉදිරියට

  • @printaprinta380
    @printaprinta3802 жыл бұрын

    Supiri.kathawa.

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo98082 жыл бұрын

    අපි ඉන්නව සහොදරය … ඔබ සමග

  • @dimuthusilva8655

    @dimuthusilva8655

    2 жыл бұрын

    Jayagamu kepawenna rata wenuwen

  • @abeethawaththegama2617
    @abeethawaththegama26172 жыл бұрын

    EXCELLENT.

  • @padmifernando1659
    @padmifernando16592 жыл бұрын

    Great 👍

  • @serimaserima2019
    @serimaserima20192 жыл бұрын

    ජයවේවා පුතා ඔයාට මම කුවේට් පුතාගේ අදහස් වලට මම කෙමති ❤️👌

  • @ashokanandani699
    @ashokanandani6992 жыл бұрын

    ජයවෙිවා

  • @amarawanniarachchi677
    @amarawanniarachchi6772 жыл бұрын

    සුහ ගමනක් පුතා පුතා ෙග් ගමන් මග සර්ථක ෙවනවා ඉදිරියටම යමු ඔබ සමග අපි!!!!!!!!

  • @samankarunathilaka6673
    @samankarunathilaka66732 жыл бұрын

    ඔබට මම එකගයි සහොදරයා

Келесі