Hiru TV Salakuna | Gotabaya Rajapaksa | EP 213 | 2019-11-13

Ойын-сауық

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Subscribe Now :- goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 780

  • @pasindusandaruwan1919
    @pasindusandaruwan19192 жыл бұрын

    මේකට එකල බයියො දාපු කමෙන්ට් කියවලා ආතල් ගන්න ආපු මම වගේ තව උන් ඉන්නවද

  • @aselasanjeewa9454

    @aselasanjeewa9454

    2 жыл бұрын

    අනිවා😀😀😀❤️❤️

  • @rashmitharukamulti-talente6834

    @rashmitharukamulti-talente6834

    2 жыл бұрын

    Me too

  • @H.sharon

    @H.sharon

    Жыл бұрын

    😂😂 maru habai

  • @divergent947
    @divergent9472 жыл бұрын

    ලංකාවේ අපි හැමෝම ඕනෑම කෙනෙකුට ඡන්දය දෙන්නේ රට හදයි කියලා ඵත් ඵ් ඔක්කොම අපිව හැමදාම රවටිටනවා😣😣😣😢😢😢😢😢

  • @jayasekaravir7084
    @jayasekaravir70845 ай бұрын

    2024/01/30න් පස්සෙ මේක බලන අය දෙන්න බලන්න comment

  • @sahiru_paranavithana

    @sahiru_paranavithana

    Ай бұрын

    😂😂😂

  • @chathuradesilva8726
    @chathuradesilva87262 жыл бұрын

    ඔයා තමයි හොදටම කරලා තියෙන්නේ අවුරුද්දක් යනකොට

  • @babyhoney1235
    @babyhoney12354 жыл бұрын

    Mr ගෝඨාභය සමග mr සජිත් සංසංදනය කරනකොට mr ගෝඨාභයගේ තියෙන දැක්ම දැනුම ඒ ඒ අංශ ගැන තියෙන දැනීම එක්ක mr සජිත් කියන්නේ පෙරපාසල් දරුවෙක් වගේ

  • @pristleyweerasinghe3805

    @pristleyweerasinghe3805

    4 жыл бұрын

    හූ හූ හූ!!!

  • @charithalakshan3531

    @charithalakshan3531

    4 жыл бұрын

    mr sajith but prasident ගෝඨාභය .....

  • @AusiAusi2024

    @AusiAusi2024

    4 жыл бұрын

    prabudda perera ponna patiyata ridila wage

  • @ghamith

    @ghamith

    4 жыл бұрын

    BABY HONEY 123 athada pako ? Gota mona uneducated huthek da ... mu kola balagena kiyanne

  • @babyhoney1235

    @babyhoney1235

    4 жыл бұрын

    @@ghamith කොල බලාගෙන උබලගේ එකා කියන්නේ ගම් වල නම් උබත් නිකන් පිස්සු හුත්තෙක් නිකන් පුකන්නොදීවැඩක් බලාගනින්

  • @nuwanwadanambi1860
    @nuwanwadanambi18604 жыл бұрын

    පලාත් 9න් 7යි ආසන 120 චන්ද ලක්ශ 65 ක් නියත ජනපති..ගෝඨාභය රාජපක්ෂ ❤️🙏

  • @sritha9738

    @sritha9738

    4 жыл бұрын

    HINEN THAMA

  • @soniyaperera1182

    @soniyaperera1182

    4 жыл бұрын

    Oba thumage pahadili dakma gana godak sathutui Ape niyatha janapathi obai Jaya wewa oba thumata budusaranai

  • @user-dy7ug3nx1q

    @user-dy7ug3nx1q

    2 жыл бұрын

    මෙ මම අනාගතයෙ එකෙක්... මූ දින්නා.. හැබයි කියපූ එකවත් කලේ නම් නෑ.. ඔය කාලේ ගෑස් කීයද? දැන් නම් පුදුම විදිහට ගණං, අනික පාස්කු ප්‍රහාරය.😁එක්කෝ ඔනේ නෑ.. කියන්න හිටියේ පුළුහන් නම් ඕකට නොදී හිටපන්...🤗

  • @umeshjayawardena9419

    @umeshjayawardena9419

    2 жыл бұрын

    @@user-dy7ug3nx1q 😳😯 Ado machn uba komada 6 months klin kiwwe ada wena deee. Ubaanm deiyek🥺🥺

  • @albiologysinhala8625

    @albiologysinhala8625

    2 жыл бұрын

    niyatha janapathi gotabaya ❤

  • @liontvlk3926
    @liontvlk39264 жыл бұрын

    යුගයේ අවශ්‍යතාවය මෙවන් දක්‍ෂ බුද්ධිමත් පරිපාලකයෙකි. ගෝඨාභය දිනවා රට දිනවමු 🌷❌

  • @pasindusandaruwan1919

    @pasindusandaruwan1919

    2 жыл бұрын

    අම්මෝ ඒක 😂

  • @deshabnicko4537
    @deshabnicko45373 жыл бұрын

    GOTABAYA RAJAPAKSA WILL BE KNOWN AS KILLER OF THE GREAT HERO LASANTHA WICKREMATUNGE 😡

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage35204 жыл бұрын

    ඒක නම් ඇත්ත තමයි මේ කුවේට් වලට මුරුංගා කොළ මිටි කංකුන් නිවිති ඔලිව් තෙල් නොයෙක් අැට වර්ග මේවා මැදපෙරදිග රටවල් සුපර්මාර්කට් වලට ගිහින් බලා මේදේවල් මැද පෙරදිග රටවල ට යවන්න පුළුවන්

  • @mudaligemudali2944

    @mudaligemudali2944

    4 жыл бұрын

    වරා හොද නැද්ද 🤣🤣🤣🤣🤣

  • @heylinyevirujayawardena2244

    @heylinyevirujayawardena2244

    4 жыл бұрын

    @@mudaligemudali2944 නපුන්සකයින්ට ආතල්. හැබැයි 16 වෙනකම් විතරයි !

  • @stiflardevonz1130

    @stiflardevonz1130

    3 жыл бұрын

    @@heylinyevirujayawardena2244 දුමින්දලට ඉරාජ්ලට කඩේ යන හුත්තිගෙ බයි පැටියා මෙතනත් ඉන්නවා

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    Dan sapada ? Murunga kanawada 😂😂😂?

  • @lankashama124

    @lankashama124

    2 жыл бұрын

    @@heylinyevirujayawardena2244 ආ කොහොමද දැන් අරින ඇරිල්ල දැන් ශෙපද ඔයාට

  • @akashff1823
    @akashff18232 жыл бұрын

    මුල් ටික අහද්දි හිනා ගියේ නැත්තන් උබලා තිරිසන්නූ 😅😅😅😅😅

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage35204 жыл бұрын

    ගෝඨාභය රාජපක්ෂ මහතා ට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඒවාගේම විදේශ ගතවන කාන්තාවන් ගැන සැලකිලිමත් විය යුතුය ඒවාගේම උතුරු නැගෙනහිර පළාත් වල පාසල් වලට සිංහල අනිවාර්ය කලොත් මම හිතන්නෙ ඉදිරි පරපුර ත් සෑම ජාතියක් ම සමගියෙන් ජීවත් වන්න භාෂාව රුකුලක් වේයයි මා විශ්වාස කරනවා

  • @jagathaugustas7403
    @jagathaugustas74034 жыл бұрын

    චන්ද ලක්ශ 65 ක්...ආසන 120....පලාත් 9න් 7යි..අනිවාරයෙන්ම ලැබෙිනවා නියතයි

  • @lovelife2165

    @lovelife2165

    4 жыл бұрын

    jagath augustas yako menna anawaki

  • @sithumranasinghe5396

    @sithumranasinghe5396

    4 жыл бұрын

    jagath augustas උබ කිවා හරි අනාවැකි කියන්න පලයන් බ්‍රො 😉😉😉

  • @holmesaiya

    @holmesaiya

    4 жыл бұрын

    65 ට 69ක් 😍

  • @asankanawarathne1577

    @asankanawarathne1577

    3 жыл бұрын

    ලක්ෂ 69

  • @dineshperera7726

    @dineshperera7726

    2 жыл бұрын

    දැන් කාපල්ලා පිදුරු ... කාලකන්නි !

  • @malalachernobyl5594
    @malalachernobyl55944 жыл бұрын

    අවලස්සන පරිසරය දූෂය කරන පෝස්ටර් නොමැති ජනාධිපතිවරණයකට මග පෙන්නූ ගෝඨාභය මැතිතුමාට ජය වේවා.

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    Gobbayata honda Gotabaya 😂😂

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    🤣🤣🤣

  • @chamikathisara

    @chamikathisara

    2 жыл бұрын

    ගෑස් නැද්ද

  • @lankashama124

    @lankashama124

    2 жыл бұрын

    පෝලිමේ ද ඉන්නේ ,,කොහොමද වෙනස 🖕🖕🖕

  • @pasanbandara5126

    @pasanbandara5126

    2 жыл бұрын

    Api thamay hondata kare

  • @prabathjb
    @prabathjb4 жыл бұрын

    බො‌හෝ‌ ඇ‌සූ පිරෑ තැන් ඇ‌ති කිවිට දැකල නෑ නේද? මෙන්න ඒ‌කට ජීවමාන සාක්කි❤️🌷🙏

  • @stiflardevonz1130

    @stiflardevonz1130

    3 жыл бұрын

    රට හරක්

  • @Ras1ndu

    @Ras1ndu

    2 жыл бұрын

    Jaya wewa😂😂😂

  • @divergent947

    @divergent947

    2 жыл бұрын

    Ammo ammo

  • @powerbutton6305

    @powerbutton6305

    2 жыл бұрын

    @@divergent947 😂😂 ඇ‌සූ පිරෑ තැන් වැඩියි

  • @Caldeira198

    @Caldeira198

    2 жыл бұрын

    අනේ පලයන් මහත්තයෝ යන්න

  • @user-mn9yv6xg3n
    @user-mn9yv6xg3n Жыл бұрын

    මීට වැඩිය හොඳයි 😂😂😂

  • @gvggfggg4432
    @gvggfggg44324 жыл бұрын

    ගෝටාබය මහත්තයාට ජයෙන්ජයම වෙිවා උතුමි දළදාාසමිදුන්ගේ පිහිට ආරකෂාව නිබදවලැබෙිවා

  • @iranganieparghawattege8970

    @iranganieparghawattege8970

    4 жыл бұрын

    He must win gotabe

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    @@iranganieparghawattege8970 Gotabaya gobbaya 😂😂😂😂

  • @manushachathuranga1969

    @manushachathuranga1969

    2 жыл бұрын

    Gota ariyada ubata... Dan sapada pago

  • @chandranigamage4393
    @chandranigamage43934 жыл бұрын

    ඔබ තුමා කිසිම දිනක මේ දුක්විඳින ජනතාව අමතක කරන්න එපා.අව්වේ වැස්සේ ජීවිතය ගැටගහගන්න වියකන මේ අහිංසක ජනීජනයාට හිසට වහලක්වන්න.තෙරුවන් සරණයි ,ඔබතුමාට.

  • @chandanadadli8624

    @chandanadadli8624

    4 жыл бұрын

    Balagena hitapan kudayak aragena ei

  • @chandranigamage4393

    @chandranigamage4393

    4 жыл бұрын

    මොනදේත් දෙන්න පුලුවන් .ඒත්.....මොලේ දෙන්න බෑනේ...ඩඩ්ලි.

  • @ct8304

    @ct8304

    4 жыл бұрын

    Chandrani Gamage සජිත් ප්‍රේමදාස මහත්මයගෙ interview එකකටත් සවන් දීලා මොලේ ගැන තීරනය කරා නම් හොදයි නේද මහත්මිය

  • @chandranigamage4393

    @chandranigamage4393

    4 жыл бұрын

    @@ct8304 හපෝ....ඒ...කතාත් අපි අහනව

  • @ct8304

    @ct8304

    4 жыл бұрын

    Chandrani Gamage ඇහුවට මදි ඉතින් තේරුම්ගන්නත් එපැයි🤣

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara62024 жыл бұрын

    Bohoma thiyunu buddiyak thibena mahathmayek...may wage kenek janadi pathi wenawa kiyanne srilankika api labapu mahagu dayasayak...diriya shakthiya leabewa obata...theruwan saranai

  • @stiflardevonz1130

    @stiflardevonz1130

    3 жыл бұрын

    කොච්චර තියුණුද කියනවනම් යුද්ධෙකුයි වෛරස් එකකුයි එකට සංසන්දනය කර කර මිනිස්සුන්ගෙ ජීවිත ආතල් එකට ගත්තනෙ

  • @hukanahuththa7121
    @hukanahuththa71214 жыл бұрын

    Yayy😊 I'm the 400 th liker...Love u Gotabhaya Rajapaksha....You are defenetely OUR NEXT PRESIDENT AND THE MASTERMIND BEHIND SRI LANKA'S DEVELOPMENT😚😚😚

  • @fariamishy7409

    @fariamishy7409

    4 жыл бұрын

  • @pesalalaknath9300

    @pesalalaknath9300

    4 жыл бұрын

    👍😄🎉️💖💖💖

  • @user-maduranga_maduwa
    @user-maduranga_maduwa2 жыл бұрын

    වැඩ කරන වෙලාවෙ ජෙනරේටර් එක ගෙදර ඇවිත් සැනසිල්ලෙ ඉන්න ගියාම ඒකත් ඉන්නෙ ඕනෙ කලුවරේ හදිස්සියකට ෆෝන් එකක් චාජ් කරන්න විදියන් නැහැ ගෙදරක වැඩක් කරන්න විදියක් නැහැ මොන බල්ලෙක්ද යකෝ තෝ

  • @kudabanda823
    @kudabanda8234 жыл бұрын

    සවුදිවල නැ එ තේ නැ ඉස්සර තිබුණා සිලෝන් තේ දැන් ගන්නේ නැ මේතුමා කියන කතාව හරිම හරි මේතුමාගේ වැඩපිලේවේල දැක්ම ..මගේ රටට ඉදිරිරයේ සියලුම දේවිවරු මේතුමා දිනන්න මහ ජනකැමත්ත දේන්න දළදා සමිබුදුුසරණයි ඔබ තුමාට

  • @solamanbupathi

    @solamanbupathi

    2 жыл бұрын

    කුඩා බන්ඩා වහල්ලා

  • @fiestfirst4635
    @fiestfirst46353 жыл бұрын

    දුප්පත් මිනිස්සුන්ට ෙගවල් හදලා දිලා බඩු මිල අඩු කරපල්ලා මිනිස්සුන්ට කන්ඩ ෙන ෙම ෙලව කන්ඩයි ෙවන් ෙන

  • @ahmadkhaled2547
    @ahmadkhaled25474 жыл бұрын

    Gotabaya.yanu me lakbime was anawa ta apata labuna kenek Obata Jaya niyathai 👍👍✌✌🌷🌷🌷

  • @Ras1ndu
    @Ras1ndu2 жыл бұрын

    අහ්හ්හ් මේ මේ අහ්හ් මේ මේ අහ්හ් ඒ කියන්නේ මේ මේ මේ මේ මේ🤣

  • @tharuknimsara7639
    @tharuknimsara76392 жыл бұрын

    යේ,ඔබ තුමාට ජය,ඊලග පාර ජන්දෙ ඉල්ලලා බලපන්,තොගෙ කිහිල්ලේ තියෙන මයිල් ගානට වඩාවත් ජන්දෙ හම්බවෙයිද කියලා

  • @dineshjayasinghe717
    @dineshjayasinghe7174 жыл бұрын

    I HATE COLOUR POLITICS NO MATTER WHOM ! YET BEST PRACTICAL AND RELIABLE VISION I EVER HEARD AND HOPE THESE WILL BE IMPLEMENTED SUCCESSFULLY !

  • @hamocell8040
    @hamocell80404 жыл бұрын

    ගෝඨාභය කියන්නේ විශ්වයේ නිර්මාණයක් අපේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මැතිදුන්ට ජයවෙිවා ජයවෙිවා 🌷🌷🌷🌷🌷🌷🌷

  • @srilankapoliticians1959

    @srilankapoliticians1959

    2 жыл бұрын

    Hello.. are u serious

  • @pasindusandaruwan1919

    @pasindusandaruwan1919

    2 жыл бұрын

    අම්මෝ ඒක 😂

  • @aishcharyajayasundara2513
    @aishcharyajayasundara25134 жыл бұрын

    සර් අපේ එකම බලාපොරොත්තුව දැන් ඔබතුමා විතරයි.අපේ රට,ජාතිය,සම්බුද්ධ ශාසනය රැකගන්න, ඔබතුමාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා. සතර වරම් දෙවි පිහිට ලැබේවා .ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා .

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    Modaya 😂🤣😂😣

  • @chamathkawimukthini7994

    @chamathkawimukthini7994

    2 жыл бұрын

    එකම බලාපොරොත්තුව jvp panai

  • @adithyadissanayaka3785

    @adithyadissanayaka3785

    Жыл бұрын

    ඔය කලේ 😂😂😂

  • @nisajakethmin3319

    @nisajakethmin3319

    Жыл бұрын

    Ane yako

  • @sudukumarisudukumari405
    @sudukumarisudukumari4054 жыл бұрын

    Api pita rata inne api ganat hitanna

  • @srilnkakuwait3674
    @srilnkakuwait36744 жыл бұрын

    මම රට ගේදරක වැඩ කරන්නේ ගන්න වැටුප දරැවන්ගේ වියදමට එවනවා ඉතිරි කරන්න බැ මගේ මහත්තයත් අවුරැදු 7 ක පමන කාලයක් හමුදා සේවයේ හිටියේ නිතියේන් අයින් වුනාට පස්සේයි බයිසිකලය බස් එකක හැපිලා කකුල කැඩුනේ මම අවුරැදු 5 හාමාරක්ම රට පුතාලගේ වියදම මහත්තයාගේ බේහේත්වලට කැමට මම ගන්න පඩිය මදි මට පුලුවන්නම වුදවු කරන්න

  • @indikakamburugamuwa2873
    @indikakamburugamuwa28734 жыл бұрын

    අපි ඔබ වෙනුවෙන් කිරිබත් උයනවා 17 උදේ

  • @user-mn2ug2hh4g

    @user-mn2ug2hh4g

    4 жыл бұрын

    Rata wenuwaen kiri ithirewa

  • @stiflardevonz1130

    @stiflardevonz1130

    3 жыл бұрын

    බැසිල්ලා දුමින්දල්ද ආවමත් ඉව්වද😂

  • @kaween372

    @kaween372

    2 жыл бұрын

    හාල් කොහොමද? ගෑශ් කීයද පොල් කීයද? දැං ශැපද? තමුසෙලා රැවටුනා රටම රැවැට්ටුවා 😪

  • @aravindadaulagala3020

    @aravindadaulagala3020

    2 жыл бұрын

    ඔ්යි ඉන්දික ගෝටාබේ ගේ ගු හැලියක් අරන් කාපං දැං 😐

  • @AbcdAbcd-oi1gy
    @AbcdAbcd-oi1gy4 жыл бұрын

    ඔබ තුමා නිදුක් වේවා නිරෝගි වේවා දිර්ඝ ආයුශ වේවා .මගෙ උතුම් ලක් මාතාව ආරක්ෂා කරන්නට ඔබයි නියත ජනාධිපති

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    😂😂😂😂😂 gobbaya

  • @lasindup5

    @lasindup5

    2 жыл бұрын

    dan Sepada. Gas Laabai neh

  • @KL-gi1rq

    @KL-gi1rq

    2 жыл бұрын

    Me widiyta munta kade giya ublta gahanna one okkotma kalin

  • @chamikathisara

    @chamikathisara

    2 жыл бұрын

    සැපද

  • @TUTU82083

    @TUTU82083

    2 жыл бұрын

    pw hutto mu

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq4 жыл бұрын

    මේ කතාව අහන්න .කවුද රටට ඕනම නායකයා කියලා හිතන්න

  • @chamathkawimukthini7994

    @chamathkawimukthini7994

    2 жыл бұрын

    Ratata one අනුර කුමාර පමනි

  • @user-um7ej5xr9t
    @user-um7ej5xr9t4 жыл бұрын

    දළදා සමිඳුන්ගේ පිහිටයි ඔබතුමාට 🌷🌷🌷👈

  • @lakshmanjanaka5416

    @lakshmanjanaka5416

    3 жыл бұрын

    දළදා වහන්සේ ගාවගන්න එපා

  • @stiflardevonz1130

    @stiflardevonz1130

    3 жыл бұрын

    තොපෙ මෝඩකම්වලට දළදා වහන්සෙලා ගාවගන්න එපා

  • @lankashama124

    @lankashama124

    2 жыл бұрын

    ශෙප කොහොමද ආතල් නේ

  • @mrlawwa4205

    @mrlawwa4205

    2 жыл бұрын

    මොකද්ද කිව්වෙ 😂😂😂😂 ආයෙත් කියන්න බබා ඒක

  • @chathuramadusanka7309
    @chathuramadusanka73094 жыл бұрын

    මම චන්දේ දෙන්න හිටියේ සජිත්ට මේ programme එක බැලුවට පස්සේ ගෝඨාභය තමයි ආරක්ෂාව සංවර්ධනය අතින් ලංකාව දියුණු කරන්න පුළුවන් එකම නායකයා කියලා හිතුනා එක නිසා මම ගෝඨාභය මැතිතුමාට මගෙ චන්දය දෙනවා 🌷❎👍

  • @nirmalamadagedara7535

    @nirmalamadagedara7535

    4 жыл бұрын

    Chathura oya 🤔🤔

  • @chathuramadusanka7309

    @chathuramadusanka7309

    4 жыл бұрын

    @@nirmalamadagedara7535 nirmala oya දන්නවානෙ මම ඔයාල එක්කත් රණ්ඩු උනෙ කෑගැහුවේ සජිත්ට චන්දේ දෙන්න කියලනෙ සොරි මේක බැලුවට පස්සෙ මාත් හිතාගත්තා ගෝඨාභය ට චන්දේ දෙනවා කියලා වැඩි විස්තර news බලන්න ආවම කියන්නම් 🙏🌷❎👍

  • @nirmalamadagedara7535

    @nirmalamadagedara7535

    4 жыл бұрын

    @@chathuramadusanka7309 akene oyata Dan tearuna nede kohomede kiyala👏

  • @chathuramadusanka7309

    @chathuramadusanka7309

    4 жыл бұрын

    @@nirmalamadagedara7535 ඔව් ඇත්ත මම හිතුවේ මෙච්චරකල් සජිත් තමයි හරි කියලා මේක බැලුවට පස්සෙ තමයි තේරුම් ගත්තේ ගෝඨාභය කියන්නේ සුපිරි මොළයක් කියලා හරි අපි හම්බවෙමු එහන්ම් පස්සෙ ජයවේවා ❎🌷❎🌷

  • @nirmalamadagedara7535

    @nirmalamadagedara7535

    4 жыл бұрын

    @@chathuramadusanka7309 ko jaye wewa 🌷🌷🌷🌷👏👏👏

  • @lawanpansilu847
    @lawanpansilu8474 жыл бұрын

    ජනපති ගොඨාභයට ජය වේවා!!!🌷🌷🌷

  • @chitrakumarikumari888

    @chitrakumarikumari888

    4 жыл бұрын

    GR🌷🌷🌷🌷🌷🌷🌷jayawewa

  • @sllivinginitaly9855

    @sllivinginitaly9855

    4 жыл бұрын

    හැමෝම මොනව කරනව කිවුවත්.එ් හැම දෙයටම වඩා වටින්නෙ රටෙි අාරක්සාවයි.අපි පන පිටින් ඉන්න එපැ ඉස්සෙල්ලම.එ් ක කරන්න පුලුවන් මෙි දැවන්ත යුද පුරැසයට විතරයි. ඉට පස්සෙ මහින්ද අගමැති තුමා ඉතිරි ටික කරයි.ගෝටාබය මහතාට ජය නියතයි.

  • @Ben47x1

    @Ben47x1

    4 жыл бұрын

    ♥️♥️♥️

  • @lalithkuruwita8897

    @lalithkuruwita8897

    4 жыл бұрын

    Win for Gota, defeat for people.

  • @lowa-wata5102

    @lowa-wata5102

    3 жыл бұрын

    දැන් සැපද .😥😥

  • @nayanatharasamanakkody1069
    @nayanatharasamanakkody10694 жыл бұрын

    ජය වේවා! අපි නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා.ප්‍රායෝගිව රටක් පාලනය කරන විදිහ හොදින් දැන ගත්තා.ඔබතුමන්ට ජය! මාතෘ භූමියට ජය! 🇱🇰

  • @srilankapoliticians1959

    @srilankapoliticians1959

    2 жыл бұрын

    දැන් තේරෙනවද ප්‍රායෝගිකව රටක් පාලනය කරන හැටි.

  • @kumarichampa5832
    @kumarichampa58324 жыл бұрын

    Gotabaya sirta jaya niyathai. Oba thumata budu saranai.

  • @kumarisenanayake8398
    @kumarisenanayake83984 жыл бұрын

    Methumage denumath ekka baladdi sajith mona moda gobbayekda?.....

  • @anusaanusa726

    @anusaanusa726

    4 жыл бұрын

    Superei anawekeya 👍👍👍👍💙💙❤❤❤❤🤝🤝👏👏❤❤❤🙏🙏

  • @janaaboy2897

    @janaaboy2897

    4 жыл бұрын

    එකෙන්ම බං...🤭😆😆😆 🤜🤛👍🤝🤝🤝🙋‍♂️🙏

  • @kaveeshacharith8299
    @kaveeshacharith82992 жыл бұрын

    මෙවා ආයේ ආයේ බලන්කොට පුකෙන් හිනා බන් ...කො 69 ලක්ශේ පොන්න පැටව් 🤣

  • @whenifukingtoyourmomandher6214

    @whenifukingtoyourmomandher6214

    2 жыл бұрын

    උබත් 69 එකෙක් බන්

  • @sudukumarisudukumari405
    @sudukumarisudukumari4054 жыл бұрын

    Jaya wewa api hamoma oba samagai

  • @sajithperera8511
    @sajithperera85114 жыл бұрын

    ඔබයි යුගයේ උතුම් මිනිසා ❤ තෙරුවන්සරණයි 🙏

  • @chamathkawimukthini7994

    @chamathkawimukthini7994

    2 жыл бұрын

    Hi komda😂

  • @pasindudilshan5421

    @pasindudilshan5421

    2 жыл бұрын

    උතුම් මිනිසා🤣🤣🤣🤣😂😂😂🖕🖕🖕👈👈👈

  • @manushachathuranga1969

    @manushachathuranga1969

    2 жыл бұрын

    Ane pala pago yanna... Ariyane ubalata mu

  • @mrlawwa4205

    @mrlawwa4205

    2 жыл бұрын

    පක තමා

  • @umeshjayawardena9419

    @umeshjayawardena9419

    2 жыл бұрын

    Hi uthum minisa😅😅😅

  • @kavimahanama3339
    @kavimahanama33394 жыл бұрын

    ඔබ තුමාට ජයෙන් ජයම වෙවා ..අපෙ ජනාධිපති ඔබයි..🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @chamikathisara

    @chamikathisara

    2 жыл бұрын

    සැපද?

  • @TUTU82083

    @TUTU82083

    2 жыл бұрын

    pw

  • @lankashama124

    @lankashama124

    2 жыл бұрын

    ශෙපද 🤣🤣🖕

  • @manushachathuranga1969

    @manushachathuranga1969

    2 жыл бұрын

    Dan shapada ballo... Ariyane gota.

  • @umeshjayawardena9419

    @umeshjayawardena9419

    2 жыл бұрын

    Dn sapadaa😅😅😅😅.

  • @kanthychandi7570
    @kanthychandi75704 жыл бұрын

    Oba tumata budu sarani anagata ape janadipati tumani jayawewa jayawewa ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹❌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏♥️🌹🙏🎁

  • @brijetfernando9833
    @brijetfernando98334 жыл бұрын

    Ape gotabaya mahatata jayawewa aniwarenm jayawewa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @mallikaranepura893
    @mallikaranepura8934 жыл бұрын

    Well done sir, you are the one we won't👌👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷🌷🌷🌷 Excellent All the best sir

  • @nimalshafernando51

    @nimalshafernando51

    2 жыл бұрын

    Ahh dn sapada 😅😂

  • @H.sharon

    @H.sharon

    Жыл бұрын

    😂😂

  • @vandanadisanaiaka6233
    @vandanadisanaiaka62334 жыл бұрын

    උබතුමාට උතුමි දළදා සමිදුගේ පිහිට ලැබෙවා

  • @chamathkawimukthini7994
    @chamathkawimukthini79942 жыл бұрын

    ඒ කාලේ මිනිස්සුන්ගේ කටේ තිබ්බෙම ගෝටයි සජිතුයි..comments walin hodatma penwa..ekata dan kothana giyath thiyenne jvp kiyla..සතුටුයි මිනිස්සුන්ට මොලේ පෑදෙන එකට✨️✨️✨️✨️❤️❤️❤️

  • @rassa2032

    @rassa2032

    2 жыл бұрын

    Eyatath dila balamuko 🤣💔nattan eyath porak kiyala hithagena inna un paw

  • @VlogAbhi3
    @VlogAbhi34 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kavindunanayakkara6386
    @kavindunanayakkara63863 жыл бұрын

    Api thamai hodatama kare 🌷🤣🤣🤣

  • @vipulahapukotuwa3245
    @vipulahapukotuwa32454 жыл бұрын

    ඔබතුමා පැහැදිලිව කියනදේ වටිනකම නොදන්නෙක්වේ නම් හේ මන්දබුද්දිකයෙක් හෝ පිස්ස්සෙක් වියයුතුය

  • @Gihan111

    @Gihan111

    4 жыл бұрын

    UNP eke aya okkoma pisso ne,

  • @Gihan111

    @Gihan111

    4 жыл бұрын

    unta rata jathiya agama, ona naha, unta hodata kaala puka dila inna thibunoth athi,

  • @hiroshivijenayake7773

    @hiroshivijenayake7773

    4 жыл бұрын

    Unp hamoma manda buddikayo tamai

  • @divergent947

    @divergent947

    2 жыл бұрын

    Dan eyata oya kiyapu de wela wage nadda

  • @lankashama124

    @lankashama124

    2 жыл бұрын

    @@Gihan111 කොහොමද දැන් සනීපයි ද ,පුකේ අමාරුව සනීපයි ද?

  • @sameerasultan877
    @sameerasultan8774 жыл бұрын

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏👍gota mahtthaya uthum uthum uthum thruwan saranai digasiri nirwana suwaya jayawawa jayawawa jayawawa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🐕🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Mama nam godak adarai apa uthum nayakaya rata awurudu 30 yaka uddayak nimakara niyathamahnnawa parathipaththiyak respect pudgalayak 🌷🌷🌷🌷🌷🙏👍apa janadipathi obathumamai jayawawa jayawawa jayawawa

  • @sunayaperrera3469
    @sunayaperrera34694 жыл бұрын

    Wow මොළයක් නෙමේ මොළ ගෙනාපු නැවක්. හරි ආසයි මෙතුමාගේ වැඩපිළිවෙවල් ගැන අහගෙන ඉන්න. මෙතුමා අපේ රටේ ජනාධිපති වුනොත් ඒක අපේ වාසනාව. වැඩක් කරන්න පුලුවන් නායකයෙක්. ජය වේවා ඝෝටාභය මැතිතුමනි. 🌷❌

  • @user-dy7ug3nx1q

    @user-dy7ug3nx1q

    2 жыл бұрын

    මෙ මම අනාගතයෙ එකෙක්... මූ දින්නා.. හැබයි කියපූ එකවත් කලේ නම් නෑ.. ඔය කාලේ ගෑස් කීයද? දැන් නම් පුදුම විදිහට ගණං, අනික පාස්කු ප්‍රහාරය.😁එක්කෝ ඔනේ නෑ.. කියන්න හිටියේ පුළුහන් නම් ඕකට නොදී හිටපන්...🤗

  • @sunayaperrera3469

    @sunayaperrera3469

    2 жыл бұрын

    @@user-dy7ug3nx1qඇයි බං අවුරුද්දකට කලින් ඕක නොකිව්වේ. නොදකින් අපිත් හරක් වගේ කඩේ ගියානෙ මූට.🤣🤣🤣

  • @user-dy7ug3nx1q

    @user-dy7ug3nx1q

    2 жыл бұрын

    @@sunayaperrera3469 උබ විතරක් නෙවෙයි කොල්ලෝ...අපිත් පොහොර උර අරන් කඩේ ගියේ..😂😂😂😂

  • @sunayaperrera3469

    @sunayaperrera3469

    2 жыл бұрын

    @@user-dy7ug3nx1q 😅😅😅😅

  • @chamathkawimukthini7994

    @chamathkawimukthini7994

    2 жыл бұрын

    @@sunayaperrera3469 😁දැන් ඔයාලාගෙ මනාපෙ කාටද..වදින්නම් සජිත්ට කියන්න නම් එපෝ😒

  • @naleendayashanth4246
    @naleendayashanth42464 жыл бұрын

    Well done sir oba tamai sinhaya katawath mode nogha obage dekma witharak ratata kiyapu metha kaleye api dekapu nenawathma mnisa obe jaya sahathikai budu saranai obata!

  • @asithakumara9743
    @asithakumara97433 жыл бұрын

    Excellent

  • @pankikarunaratne7980
    @pankikarunaratne79804 жыл бұрын

    This is the leadership a Country should have , a leadership with a vision , an experience . A leader should not dwell in the past or blame others for blunders . A leader should have a proper vision like this . Best of luck president GOTABHAYA RAJAPAKSHA 🙌👏

  • @rw5202

    @rw5202

    3 жыл бұрын

    Now? 🤣🤣🤣🤣

  • @albiologysinhala8625

    @albiologysinhala8625

    2 жыл бұрын

    thank for votin him sahooo ❤❤❤

  • @mramra203

    @mramra203

    10 ай бұрын

    Dan sapede

  • @AshrafAli-888
    @AshrafAli-8882 жыл бұрын

    And Now.....? Hiru .., one day you also have to pay for this........ 😡😡😡😡

  • @rmpakumara
    @rmpakumara4 жыл бұрын

    jayawewa.

  • @aabbccaabbcc1249
    @aabbccaabbcc12494 жыл бұрын

    ජයවේවා පියාණන් ...🌷🌷🌷🌷🌷mam kuwet

  • @pasindusandaruwan1919

    @pasindusandaruwan1919

    2 жыл бұрын

    අම්මෝ ඒක 😂

  • @nimethmanthila2817

    @nimethmanthila2817

    Ай бұрын

    Jaya wewa putha meta piya 😂😂😂😂😂

  • @niteeshiduvara6023
    @niteeshiduvara60234 жыл бұрын

    Paul palanayata tita.... Gotabayata jaya...

  • @shandesilva643
    @shandesilva6434 жыл бұрын

    Ape aadereniya janapathi obai ape shakthiya

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq4 жыл бұрын

    apita heta dawasak Gana hithanna puluwan nayakayek obathuma aniwa gotabaya mahathaya kiyana de karanawa kiyapu de karanawa oba thumata theruwan saranai jayama weva

  • @buddikaeranga7761
    @buddikaeranga77614 жыл бұрын

    ලංකාව හදනවා nam ඔච්චරයි අවසාන අවස්ථාව ..... #GR...

  • @stiflardevonz1130

    @stiflardevonz1130

    3 жыл бұрын

    😅2025 basil

  • @aravindadaulagala3020

    @aravindadaulagala3020

    2 жыл бұрын

    දැං හැදුවද 😐

  • @lankashama124

    @lankashama124

    2 жыл бұрын

    අනේ හුකපන්

  • @dilanidili2380
    @dilanidili23804 жыл бұрын

    Pita rata inna ayata niwasak hadaganna APITA bank long ekak Hadunwa denna.. Api Hamadama obala samagai

  • @Ben47x1
    @Ben47x14 жыл бұрын

    God bless you

  • @uvindusahan947
    @uvindusahan9472 жыл бұрын

    ක්ක්ක්ක් මේවා මට එච්චර වැඩ නෙවේ 😌😌😌😌 මං තමයි හොදටම කලේ 😌😌😌😌😂

  • @newupdatesofworld3374
    @newupdatesofworld33744 жыл бұрын

    Aniwareyenma gotabayata jaya vewa

  • @catnop1912
    @catnop19124 жыл бұрын

    පැහැදිලි දැක්මක්

  • @lankalankaputhra3003
    @lankalankaputhra30034 жыл бұрын

    ගෝටාභය මහත්මයාගේ හැම පොරොන්දුවකම එක්තරා ඉහල අරමුණක් තියනවා. ඒ අරමුණ රට වෙනුවෙන් ඇති වෙනවා පමණක් නොව, රට සංවර්ධනය කර දියුනු කිරීමටයි.

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    Modaya 😂🤣🤣

  • @solamanbupathi

    @solamanbupathi

    2 жыл бұрын

    වහල්ලෙක්

  • @amilalakmal9037

    @amilalakmal9037

    2 жыл бұрын

    ඔව් සනීපය්

  • @sachithramadhushan4935
    @sachithramadhushan49354 жыл бұрын

    සුදෙව ඔබ තුමලට බුදුසරණයි හරිදේ හරි විදිහට අපිට දෙනවට 👍

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    ,😂😂😂😂😂

  • @lankashama124

    @lankashama124

    2 жыл бұрын

    ඔව් හරි දේ හරියට ම දෙනවා,කෙල නොදා අරින්නේ

  • @dimuthu-uz8ns
    @dimuthu-uz8ns4 жыл бұрын

    niyama dekmak thiyana nayakayek .buddimath shukshamai niyamai obata jaya mathiduni dalada samidu pihitai!

  • @sanjayahettige2715
    @sanjayahettige27154 жыл бұрын

    මේ දැනුමත් එක්ක බලනකොට, අනේ සජියො උඹ නම් පයට පෑගෙන දූවිල්ලක්ම තමයි. ජයවේවා ඔබතුමාට

  • @rw5202

    @rw5202

    3 жыл бұрын

    Dan Nam sapa 😅😅😅😅

  • @dineshperera7726

    @dineshperera7726

    2 жыл бұрын

    @@rw5202 මුගේ දැනුම ලොකුද දන්නේ නෑ . ගොබ්බයා... නායකයෝ දැකලා නෑ මුං !

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    Gobbayata honda Gotabaya 😂😂

  • @Ras1ndu

    @Ras1ndu

    2 жыл бұрын

    වෙලාවට ගෝටාභය ජනාධිපති උනේ නැත්තම් අපි තාමත් හිතන් ඉන්නේ මූ හෙන පොර කියලා😂

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    Dan dapan comments Gotabaya gobbayek kiyala 😂

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe4 жыл бұрын

    jayawewa

  • @anusubha6205
    @anusubha62054 жыл бұрын

    අනිවාරයෙන්ම

  • @malaniwijayalatha9574
    @malaniwijayalatha95744 жыл бұрын

    Anee obathumata bohomath pin jayawewaa

  • @danushkaprabath7564
    @danushkaprabath75644 жыл бұрын

    මෙවන් වදන් නැසු කන් කුමට

  • @gangagangakumari9570
    @gangagangakumari95704 жыл бұрын

    Abimanawath desayak. Jayawewa gotabaya sir

  • @chandaneedasanayaka287
    @chandaneedasanayaka2874 жыл бұрын

    Gotabaya rajapaksha is a greatest presidential candidate i ever seen in sri Lanka

  • @yasaa9289
    @yasaa92894 жыл бұрын

    පරම්පරාව ගැන පම්පෝරි නෑ..මඩ ගැහිලි නෑ..බලපං ඒ දැක්ම....ජය වේවා ඔබතුමාට #ලංකාවේ_හත්වන_විධායක_ජනාධිපති 🌷❌❤️

  • @stiflardevonz1130

    @stiflardevonz1130

    3 жыл бұрын

    සිරාවටම 😂 තනතුරු ටික බලලද කතා කරන්නෙ

  • @dineshperera7726

    @dineshperera7726

    2 жыл бұрын

    දැන් පරම්පරාව කොහෙද දන්නේ නෑ ඉන්නේ.. තොපි වගේ කාලකන්නි නිසා තමයි අද ජීවිත 6000 ක් නැතිවෙලා තියෙන්නේ !

  • @albiologysinhala8625

    @albiologysinhala8625

    2 жыл бұрын

    gammak thama ❤

  • @SLKANDY
    @SLKANDY4 жыл бұрын

    Vision in Action 🇱🇰🌷🇱🇰🌷🇱🇰🌷🇱🇰🌷🇱🇰🌷🇱🇰🌷🇱🇰

  • @sunethrawan6764
    @sunethrawan67644 жыл бұрын

    mathe duni obata budusaranai. jayamawewa deergausa labewa. 🌷🌷🌷🙏🙏🙏

  • @mlgamingsl8381
    @mlgamingsl83814 жыл бұрын

    ගොටට නම් like කරන්න සජිට නම් comment karanna

  • @devasilva3579
    @devasilva35794 жыл бұрын

    Jay niyathai gota.......

  • @gayaniumangasamarakoon7853
    @gayaniumangasamarakoon78534 жыл бұрын

    තෙරැවන් සරනයි 🌹🌹

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    😂😂😂😂😂

  • @chamikathisara

    @chamikathisara

    2 жыл бұрын

    සැපද

  • @lankashama124

    @lankashama124

    2 жыл бұрын

    කොහොමද දැන් සනීපයි ද??

  • @sahasdilmina8273

    @sahasdilmina8273

    2 жыл бұрын

    Haa 😹

  • @dineshjayasinghe717
    @dineshjayasinghe7174 жыл бұрын

    SIR I AM IN VERY SAME DREAM OF YOUR VISION FROM DECADES AGO. YOU ARE MY FINAL ANSWER ! BLESS YOU! LET MY MOTHER (LAND) PROSPER RICH AND PEACE !

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    😂😂😂😂😂😂

  • @anukindeepa222
    @anukindeepa2223 жыл бұрын

    දැන් ෂැපද

  • @krishnakumari7812
    @krishnakumari78124 жыл бұрын

    Obathumata..deerigau.lebewa..pohottuwata..jayawew..

  • @susanthidissanayake6050
    @susanthidissanayake60504 жыл бұрын

    රට රකින කෙනෙක් වෙී නමි ඒ ඔබයි උතුම් මිනිසා... ජයෙන් ජයම වෙීවා ගෝඨාභය මැතිදුනි.!!! 🌷🌷🌷❌❌❌

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    😂😂😂😂😂🤣🤣🤣🤣

  • @rw5202

    @rw5202

    2 жыл бұрын

    😂😂😂😂

  • @chamikathisara

    @chamikathisara

    2 жыл бұрын

    සැපද

  • @ashelpasindu4142

    @ashelpasindu4142

    Жыл бұрын

    තාලෙට කිව්වා ඔයා🖕😅

  • @globalimagelk
    @globalimagelk4 жыл бұрын

    Good luck !

  • @Chathu...287
    @Chathu...2874 жыл бұрын

    Budu saranai mathiduni..!

  • @shinkahemamali6636
    @shinkahemamali66364 жыл бұрын

    Jaya vewa oba tumata🙏🙏🙏🙏

  • @kalyaniamiyangoda7897
    @kalyaniamiyangoda78974 жыл бұрын

    Godak kalekin buddhimath kathawak pahadili dakmak thiyana sakachchawak ahuwa , dakka . sthuthi hiruta hari de hari welawata katayuthu karanawata. Ape niyathai janapathi gotabhaya mathidunta jaya wewaa.ape sri lanka wata jaya wewaaa!

  • @sicoarttv8137
    @sicoarttv81374 жыл бұрын

    මඩ නැතිව බුද්ධිමතුන්ට කථා කරන ජනාධිපති අපේක්ෂකයෙක් දකිනට ලැබීමත් සතුටක්.....

  • @Caldeira198

    @Caldeira198

    2 жыл бұрын

    මඩ නෑ පඩ විතරයි

  • @srinathsanju2196
    @srinathsanju21962 жыл бұрын

    රැවටුනා අද 2022 03 20

  • @sadamalw.i4676
    @sadamalw.i46764 жыл бұрын

    Keuwat karana minesa matuma hata dawas moda novi kalpanawan mola pavic karanna Jaya Jaya💪💪💪💪💪👍👍👍👍👍

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara53009 ай бұрын

    මේකෙ comment තමා පට්ට ඈ 😂😂😂

  • @sumithkodituwakku6848
    @sumithkodituwakku68484 жыл бұрын

    I was a UNPer until I listen to him now. Sir I'll vote for you as you have a clear and modern vision for the youth. Sajith is far behind comparing to your experience and wisdom. I hope you'll keep your word.

  • @streb6

    @streb6

    4 жыл бұрын

    I totally agree with u Sumith. I trust Gota and we should demand that our governance should SERVE us well. No excuses. I believe Gotabhaya is a strong brave but generous decent disciplined compassionate gent. I trust him. 👍🌷🌷🌷👈💪💪💪💎🌷🌷

  • @indikakamburugamuwa2873

    @indikakamburugamuwa2873

    4 жыл бұрын

    Thank you for understanding him. And so pleased that you have changed your mind to voting gota.

  • @dean4054

    @dean4054

    4 жыл бұрын

    Yes, He is a genuine person. Only he can develop the country. It is so unfortunate to see the people who still go after free stuff without thinking the future of the country.

  • @Caldeira198

    @Caldeira198

    2 жыл бұрын

    අනේ පලයන් මහත්තයෝ යන්න

  • @albiologysinhala8625

    @albiologysinhala8625

    2 жыл бұрын

    ​@@streb6 yes ❤

  • @jayanijayani691
    @jayanijayani6914 жыл бұрын

    Kisima janadipathi kenek Mae vage pehediliva Katha karanava ahala dekala nae. Mea viyath uthum minisa ge dekma... Mae rata goda ganu athi bavata mage ekayana vishvassayi. ❤️🇱🇰🌷🌷Jayawevaa!!

  • @sudeshwijerathna8900
    @sudeshwijerathna89004 жыл бұрын

    🌷🌷🌷🌷🌷😚😚

  • @chandanarukshan4477
    @chandanarukshan44774 жыл бұрын

    Jaya wewa

Келесі