No video

Hiru TV Salakuna Live | S. B. Dissanayake | EP 375 | 2023-02-27

Hiru TV Salakuna Live | 2023-02-27
"සලකුණ"
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී
එස්.බී. දිසානායක
සමඟින්,
Web: www.hirutv.lk
Subscribe now : goo.gl/XQSvGv
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hirunews
Follow us via Twitter: / hirunews
Follow us via Instagram - / hirunews
#SBDissanayake #HiruTV #HiruTVSalakuna #Salakuna #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

Пікірлер: 1 000

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx Жыл бұрын

    Fb එකෙ මිම් විඩියො දැකලා මෙක බලන්න ආපු එවුන් කවුද ඉන්නෙ🤣🤣

  • @sanathanithakshila8863

    @sanathanithakshila8863

    Жыл бұрын

    😅

  • @sadusadun8909

    @sadusadun8909

    Жыл бұрын

    මන් 🤣🤣

  • @amithlasantha8340

    @amithlasantha8340

    Жыл бұрын

    අඩේ මං ඒකටමයි ආවේ

  • @hessalite3651

    @hessalite3651

    Жыл бұрын

    mn

  • @Thefakeyoutube

    @Thefakeyoutube

    Жыл бұрын

    මේ ඉන්නේ

  • @isharagayashan2548
    @isharagayashan2548 Жыл бұрын

    43:00 හොඳම ටික

  • @blowin6357

    @blowin6357

    Жыл бұрын

    Man kiyanne na. 🤣. Thanks bro.

  • @pathumtharuka4271

    @pathumtharuka4271

    Жыл бұрын

    Man kiyannema neeee

  • @ranilasanga9537

    @ranilasanga9537

    Жыл бұрын

    ස්තුතියි ඔබට. 🏃 ආවේ බලන්න 😂😂

  • @doomsday2109

    @doomsday2109

    Жыл бұрын

    🤣🤣

  • @slsailing8811

    @slsailing8811

    Жыл бұрын

    Thanks

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 Жыл бұрын

    චමුදිත මේකට ගෙන්නලා මොකෙක් හරි නාකියෙක් මරනවා සත්තයි 🤣🤣🤣🤣

  • @maneeshanawanjalee3554

    @maneeshanawanjalee3554

    Жыл бұрын

    අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kdgimhank

    @kdgimhank

    Жыл бұрын

    😂😂😂😂

  • @ireshliyanage7674

    @ireshliyanage7674

    Жыл бұрын

    Ammoooo 😂😂

  • @rukmaalrukmaal9374

    @rukmaalrukmaal9374

    Жыл бұрын

    අම්මෝ.. 😄🙏🙏

  • @sn-hu1mg

    @sn-hu1mg

    Жыл бұрын

    😂😂😂😂

  • @MSJB9197
    @MSJB9197 Жыл бұрын

    හිනා වෙන්න නෙවෙයි දුක් වෙන්නයි ඕන මුන් රටට කරපු අපරාදෙට😢

  • @manuranaproduction8308

    @manuranaproduction8308

    Жыл бұрын

    siravata 🥺😞

  • @vinuraabeyrathne5885
    @vinuraabeyrathne5885 Жыл бұрын

    42:41 මේක බලන්න නේද ආවෙ 🌚

  • @kavindadilshan941

    @kavindadilshan941

    Жыл бұрын

    Ow 🤣🤣

  • @Illuminate.

    @Illuminate.

    Жыл бұрын

    ADO Thank You 😂🙈❤️

  • @malshanrajapaksha5143

    @malshanrajapaksha5143

    Жыл бұрын

    Ow 😂

  • @Thefakeyoutube

    @Thefakeyoutube

    Жыл бұрын

  • @vihaganimsara4142

    @vihaganimsara4142

    Жыл бұрын

    නෑ මම දන්නෑ 😂😂😂😂😂😂

  • @accountingwithsanjaya9512
    @accountingwithsanjaya9512 Жыл бұрын

    මෙච්චර බිලියන ගණන් වියදම් කරලා විහිලු බලන එකම ජාතිය අපි වෙන්න ඇති ....

  • @suniltantirige7781
    @suniltantirige7781 Жыл бұрын

    මේවගේ බූරුව්වෝ රට පාලනය කෙරුවහම මෙච්චරවත් ඉතුරු වෙන එක පුදුමයි

  • @rohanranasingha6379

    @rohanranasingha6379

    Жыл бұрын

    Mewage buruwo yauweth apine sqhodaraya

  • @chenitha1716
    @chenitha1716 Жыл бұрын

    මේක දැක්කහම විනෝද සමය මතක් වුනා 😂😂

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 Жыл бұрын

    ජොලි සීයා සාකච්ඡාවට ඇවිත් වගේ ..කාලෙකින් විහිලුකාරයෙක් ගෙනත්..ස්තුතියි හිරු...

  • @gayansurangafernandomihind87

    @gayansurangafernandomihind87

    Жыл бұрын

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @vipulaweerasinghe8143

    @vipulaweerasinghe8143

    Жыл бұрын

    😭😭😭

  • @chameerasandakalum3463

    @chameerasandakalum3463

    Жыл бұрын

    T

  • @dammikasanjeewa6730
    @dammikasanjeewa6730 Жыл бұрын

    ලේ පිරිසිදු කරගන්න හොදයි..හිනා වෙලා 🤣🤣

  • @ranilasanga9537

    @ranilasanga9537

    Жыл бұрын

    ඔව්ව්...මට පඩයකුත් ගියා හිනා වෙන ගමන්..මම කියන්නේම නෑ.😂😂

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 Жыл бұрын

    මුගේ කටේ රෙන්න එපය් ...ගෙවල් ගිනිතිබ්බේ අමතියා මරුවේ බස් ගිනිතිබ්බේ jvp ...අත්තටම SB කියන්නේ තනිකර අවස්තාවාදියෙක්

  • @ranilasanga9537

    @ranilasanga9537

    Жыл бұрын

    රෙන්න බයයි .පුප කැතවෙයි 😂😂

  • @rupadasaihalahewa1878

    @rupadasaihalahewa1878

    Жыл бұрын

    @@ranilasanga9537 l

  • @janakanksilva
    @janakanksilva Жыл бұрын

    මම හිතුවා..ගැහුවා තමයි..චමුදිතට phone එකෙන් කියලා ...😂 කිසිම විනයක් නැති, ඒකාධිපති වියරැවෙන් හැසිරෙන්නේ... ඔික තමයි මෙි ඇමතිගේ පසුබිම ...

  • @ranjaniegunawardena9664

    @ranjaniegunawardena9664

    Жыл бұрын

    Muth ammu gonnek.buruwek too

  • @Lak_Zan
    @Lak_Zan Жыл бұрын

    දන්නැ හොයන් ආපු අය මෙ කොනට 👉❤️

  • @anuruddaanu1674
    @anuruddaanu1674 Жыл бұрын

    ගොනෙක් දක්කනව කියන්නෙ හරිම අමාරු වැඩක් කියල අද තමයි දැනගත්තෙ චමුදිත මාලිමාවට ජය වේවා ❤️🙏

  • @adsalahakoon5136

    @adsalahakoon5136

    Жыл бұрын

    Sb ලගෙන් රටට ගන්න කියල දෙයක් නහ දන් . හමවිටම මුදල් වලට යට වුනා .

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    Жыл бұрын

    @@adsalahakoon5136 මූ රට කාපු උන් අතර ඉදිරියෙන්ම ඉන්න හොරෙක්

  • @laljayasekara9043

    @laljayasekara9043

    Жыл бұрын

    Chamudeta...ඕක..avapnko..mahta

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 Жыл бұрын

    වසරේ හොඳම ප්‍රහසන වැඩසටහන විදියට සම්මානයක් දෙන්න ඕන මේකට😁😁ඒ තරම් ආතල් මුගෙ කතා අහද්දි🤣🤣

  • @kithsirirajapakse8290
    @kithsirirajapakse8290 Жыл бұрын

    ලන්ඩන් හොර උපාදිය නැත්නම් මේකා හගුරන්කෙත කුබුරු කොටනවා

  • @nadeeshvas8375
    @nadeeshvas8375 Жыл бұрын

    11:32 ඇමරිකාව අපේ සතුරා නම්, imf සහ ඇමරිකාව එකක් නම්, imf එක රනිල්ව විශ්වාස කරනවා නම්, රනිල් තමයි අපේ සතුරා.

  • @isuru6572

    @isuru6572

    Жыл бұрын

    😂

  • @devonfernando3662

    @devonfernando3662

    Жыл бұрын

    අන්න සමීකරණ 😌👈

  • @sandulijayakody1656

    @sandulijayakody1656

    Жыл бұрын

    Well said

  • @naseemhayakhalifa4786

    @naseemhayakhalifa4786

    Жыл бұрын

    A uba Danna de ....me desapalanaye ranil thamai ekama gelavum karu

  • @barney1019

    @barney1019

    Жыл бұрын

    Study the difference between logic and strategy.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Жыл бұрын

    සලකුණට මින් පස්සෙ සාකච්චා වලට ගේන්න ඕනේ එක් අයෙක් පමනයි. දෙන්න තුන්දෙනා ගේනවට වඩා කෙලින්ම එක් අයෙක්ගෙන් ප්‍රශ්න කිරීම තුල රටටම පේන්න උගෙ ඇඳුම් ගලවන්න පුලුවන්.

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 Жыл бұрын

    මනුස්සයෙක් මේතරම් අතපය විසිකරමින් කතා කරන්නේ මොකද කියල දන්නවද ඒ ඔහු කතා කරන දේ ඔහුටම විශ්වසයක් නැති නිසා කොටින්ම බොරු නිසා😂😂

  • @samudragamage
    @samudragamage Жыл бұрын

    JVP නායක තුමාට එරෙහිව කතාවක් එනකොට ,ඒක උපක්‍රමශීලීව මඟහරින්න වෙන කතාවක් ගේන චමුදිත නම් සුපිරි වැඩ්ඩෙක් 💪

  • @hudakalava5553

    @hudakalava5553

    Жыл бұрын

    Thavath vada novu bayiyek

  • @manushaashan4709

    @manushaashan4709

    Жыл бұрын

    Owa kiyaddi gon jeppo tiperwenawa bn..🤣🤣🤣

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    Жыл бұрын

    @@manushaashan4709 නොදකින් කන්නවත් nethi ගවයා 🤮

  • @manushaashan4709

    @manushaashan4709

    Жыл бұрын

    @@anuruddaanu1674 Kiyaddima kalakanni jvp rilawek tiper wela..

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    Жыл бұрын

    @@manushaashan4709 මෝඩයො තොපි වගෙ උන් හින්ද තමයි මේ රටට මෙහෙම උනේ චුට්ටක් හිතපන් ☝

  • @chandananuwansiri9084
    @chandananuwansiri9084 Жыл бұрын

    පොඩි කැල්ලක් දැකලා මුලු වැඩසටහනම බලන්න හිතුන අය ඉන්නවත

  • @laljayasekara9043

    @laljayasekara9043

    Жыл бұрын

    P..k...ආණ්ඩුව

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Жыл бұрын

    රටටම බරක් වෙච්ච අපතයෙක්. මුන්ට චන්දෙ දෙන්නත් මිමිනිස්සු ඉන්නවනෙ.

  • @gayansilva6928
    @gayansilva6928 Жыл бұрын

    අපේ හල් ගන්නෙ ඩග්ලි සිරිසෙන මහතා වී ගන්නේ 75 ට ඔන්න ඔකව ගෙන්නකෝ හිරු ටිවි එකට පින් සිද්ද වේනවා චමුඩිත මහත්තයා ❤🙏🙏🙏🙏🙏

  • @thilinaruwan7277
    @thilinaruwan7277 Жыл бұрын

    බලයට පේරේතකමේ දෙපැත්තට පැන පැන රට කන තවත් කන්න බලන් ඉන්න S.B ඇතුලු කාලකන්නි තුප්පහි දේශපාලුවො භංග වේවා.. 💖මාලිමාව මෙරටේ එකම විශ්වාසයයි..💖 මාලිමාවට ජයවේවා ...💪💪💪

  • @harithwalisinghe1028

    @harithwalisinghe1028

    Жыл бұрын

    පලයන් යන්න පර ජෙප්පා 😂😂😂

  • @ritaaloysius8112

    @ritaaloysius8112

    Жыл бұрын

    Ow ow jaya wewa.....

  • @nimaljayasinghe2383

    @nimaljayasinghe2383

    Жыл бұрын

    වර්තමාන යේ දේශපාලන යේ ඉන්න ඔක්කොම නරුමයින් එහෙම තමයි බන්.....උඹත් කාගෙහරි වහලෙක්ද?

  • @tharakajayasinghe1602

    @tharakajayasinghe1602

    Жыл бұрын

    මාලිමාවේ කටු gelawenna ඉතා ලගයි යාලුවා පොදුජන පෙරමුණට ජයවේවා 😀😀😀😀😀😀😀🥂🥂🥂🥂🥂🥧🍰🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @mihirapunchihewa2105

    @mihirapunchihewa2105

    Жыл бұрын

    මාලිමාවට අන්ත පරාජයක්

  • @chanithhansaka
    @chanithhansaka Жыл бұрын

    මේවා බලන්නද මුන් පාර්ලිමේන්තුවට යවන්නෙ .😂

  • @Fathimaz4300
    @Fathimaz4300 Жыл бұрын

    චමුදිත එයාව අංගොඩට අරින්න.

  • @niyashussain1864

    @niyashussain1864

    Жыл бұрын

    මේක ගොනෙක්

  • @tharakasanjeeva4
    @tharakasanjeeva4 Жыл бұрын

    අනුර කූමාර සාහෝදරයා ආවා .අහපු ප්‍රස්න වලට නීහතමානීව පිලිතුරු දුන්න මේ වාගේ නාඩගම් නැටුවද නෑ..තේරූම් ගන්න ..🙏.

  • @kavindudisanayaka7331
    @kavindudisanayaka7331 Жыл бұрын

    43:53 ලව් එක ගෙදරට මාට්ටු උනාම😂

  • @anuhas_music1825

    @anuhas_music1825

    Жыл бұрын

    😅kiynne na

  • @mithila_

    @mithila_

    Жыл бұрын

    @@anuhas_music1825 වගකීමෙන් කියන්නේ දන්නැ

  • @anuhas_music1825

    @anuhas_music1825

    Жыл бұрын

    @@mithila_ wagakeemen kiynne mn dnnh

  • @Tomriddle19948

    @Tomriddle19948

    Жыл бұрын

    😂 eka uththare danna 💔

  • @TharinduMalshan
    @TharinduMalshan Жыл бұрын

    43:29 උබලා බලන්න ආපු එක 🤭🤭

  • @mahelarathnayake2275
    @mahelarathnayake2275 Жыл бұрын

    01:37:09 වැටිලා හොම්බෙන් ගියෙ නෑනෙ අම්මපා 🤣😒

  • @piyumihansika2413

    @piyumihansika2413

    Жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @roshananthony4610
    @roshananthony4610 Жыл бұрын

    ලංකාවෙ දේශපාලනයෙ එදාමෙදාතුර හිටිය නියම චේසගැනි තමයි SB කියන්නේ ඇත්ත

  • @Mimmimm
    @Mimmimm Жыл бұрын

    කෑල්ල = ඊයෙ කාත් එක්කද එහෙනම් චැට් කලේ මහ රෑ වෙනකල් .😠 මම= 44:39 😂

  • @teranpamuditha698

    @teranpamuditha698

    Жыл бұрын

    🤣🤣

  • @ranilasanga9537

    @ranilasanga9537

    Жыл бұрын

    😂😂🏃👈

  • @saddhachandimanthu783
    @saddhachandimanthu783 Жыл бұрын

    13:32 මේ.. මේ මේ.. කව්ද ...මේ මේ අර මේකෙ අරගෙන මෙහෙව්වෙ .. මේ මේ මේ. මෙයා.. 😂😂😂 අනේ මට මතක නෑ ව මතක නැති හැටියක් 🥲

  • @HiruniKaweesha-ne3sr

    @HiruniKaweesha-ne3sr

    Жыл бұрын

    මේ 😂

  • @rosyamarathunga1221
    @rosyamarathunga1221 Жыл бұрын

    මුන් බයේ ඉන්නේ චන්දයක් tibbot වෙන දෙ දන්නවා පිස්සු පිස්සු හොඳටම පිස්සු

  • @samudragamage
    @samudragamage Жыл бұрын

    JVP එකේ නායකය තුමාගේ කතාව දාලා, ඒකට එරෙහිව සුපිරි ඉතිහාසය ඇදිලා එනකොට, චමුදිත උපක්‍රමශීලීව කතාව වෙනස් කළා. මරු චමුදිත. සැලුට් 💪

  • @ashenevindu6699
    @ashenevindu6699 Жыл бұрын

    43:53 මේ තියෙන්නේ ඔයා හොයන් ආපු කෑල්ල

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 Жыл бұрын

    සලකුණට මෙතෙක් ආපු "sb මලකුණ"

  • @rajusenanayake417
    @rajusenanayake417 Жыл бұрын

    මෙිකට අමිමපා බිම පෙරලගෙන රෙන්න ඔින කට පිරෙන්න

  • @user-ii1su3hb6s

    @user-ii1su3hb6s

    Жыл бұрын

    අම්මො

  • @prabathchamara8438
    @prabathchamara8438 Жыл бұрын

    යකො S B ට නිවන් සුව දෙන්න ඔන මෙ කියන කාතා වට අනෙ අම්මො 🙄😂😂😂😂

  • @dr.udayanath6592
    @dr.udayanath6592 Жыл бұрын

    Chamuditha ඇතුළු අනිකුත් මාධ්‍යවේදීන් ඔබලා ඉටු කරන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය බව මගේ හැඟීමයි. ඔයාලා වැනි මාධ්‍යවේදීන් තව තවත් මේ මහ පොළවේ ඉපදේවා. විශේෂයෙන් චමුදිත ඔබ විශිෂ්ඨයෙක්.

  • @samaranayaka3579

    @samaranayaka3579

    Жыл бұрын

    අනේ යනවා ඕයි යන්න මේ පකේ මාධ්‍යකාරයෝ රටින් එලවන්න ඕනේ. මුන් හොඳ මිනිස්සු ද. දේශපාලකයන්ගෙන් උපරිම වාසි ගත්ත එකෙක් තමයි ඔය චමුදිත

  • @rohanranasingha6379

    @rohanranasingha6379

    Жыл бұрын

    Meyala jalin waradak kara me wathaweth e warada noma wewa kiyala math kiyanawa

  • @Kandyan...996
    @Kandyan...996 Жыл бұрын

    මූ හොදයි හරහට දාලා කටට රෙන්න 🤮🤮🤮🤮🤮

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 Жыл бұрын

    ඉක්මනින් චුත වේවා!! 😹❤

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 Жыл бұрын

    මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් මේකා දේශපාලනයෙන් විතරක් නෙමේ මේ ලෝකෙන්ම තුරන්වෙන්න කියලා. සතර අපයේ කල්ප කාලයක් දුක්වින්න වේවා...!! මුන් නිසා වේලක් ඇර වේලක්වත් කන්න නැති මිනිස්සු ඉන්නවා. දෙමාපියන් කීයක් අඩනවද දරුවන්ට බඩ පිරෙන්න කන්න දෙයක් දෙන්න නැතුව. ඉගෙන ගන්න පොතක් ගන්න නැතුව. කීයක් දක්ශ දරුවො පාසල් ගමන් අත අරින්න වෙලාද. මුන්වගේ තිරිස්සන්නුන්ගේ අවසන් මනුස්ස ආත්මය මේකවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  • @alruhamatechnology1816
    @alruhamatechnology1816 Жыл бұрын

    පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ . මන් දන්නෙ නැහැ මන් කියන්නෙ නැහැ 😂😂😂😂

  • @navodyabandara1938
    @navodyabandara19389 ай бұрын

    ආතල් එකටම බලන අය මේ කොනට 😂

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 Жыл бұрын

    කවුද බන් මේ පිස්සව සලකුණට ගෙනාවෙ😅

  • @chalanasenevirathne7284
    @chalanasenevirathne7284 Жыл бұрын

    චමුදිත ඇරෙන්න දෙපැත්තේ උන් දෙන්නට හිනා😂😂😂😂😂,අපිටත් හිනා😅😅

  • @shortcatoonvideo381
    @shortcatoonvideo381 Жыл бұрын

    😂😂නෑ කියන්නේ නෑ 😂😂😂😂මං කියන්නේ නෑ😂😂

  • @ranilasanga9537

    @ranilasanga9537

    Жыл бұрын

    කියන්න කෝ..අනේ කියන්න කෝ. 😂😂😂 කියන්න පොඩ්ඩක් කියන්න..😂😂🏃🏃🏃😂😂😂😂😂

  • @kithushan7376

    @kithushan7376

    Жыл бұрын

    😂😂😂😂

  • @nimeshbandara6450

    @nimeshbandara6450

    Жыл бұрын

    @@ranilasanga9537 මම කියන්නෙම නෑ 😂👍💔

  • @uhd14

    @uhd14

    Жыл бұрын

    @@ranilasanga9537🤣🤣

  • @ranilasanga9537

    @ranilasanga9537

    Жыл бұрын

    @@nimeshbandara6450 මම දන්නේ නෑආආආආආආඅ..😂😂නෑ...නැ....

  • @Pasindu_pabasara
    @Pasindu_pabasara Жыл бұрын

    දවසින් මීම් එකක් වෙච්ච ඩයල් එකක්😂 43:15

  • @kawduarshad6854
    @kawduarshad6854 Жыл бұрын

    මුන්ගෙ ගෙවල් නෙවෙයි ගිණිතියන්න තිබ්බෙ මුන්ගෙ කටවල් තමයි ගිණිතියන්න තිබ්බෙ

  • @mihirapunchihewa2105

    @mihirapunchihewa2105

    Жыл бұрын

    මුන්ගෙ වැරදි ඕනෑතරම් ඇති . ඒත් කාලකන්නි ජෙප්පො න්ට පුළුවන් ද එහෙම කරන්න . බලන් හිටපියව් තොපිට කවදාවත් බලයට එන්න බැහැ එන්න දෙන්නෙත් නැහැ

  • @slfitness3835

    @slfitness3835

    Жыл бұрын

    @mihira palyn gobbya ynda.

  • @MsShifaz
    @MsShifaz Жыл бұрын

    42:41 chamuditha SB ge blood pressure eka tika tika naggana a mohotha😁

  • @arunijaye1945

    @arunijaye1945

    Жыл бұрын

    Ammoo😂😂

  • @thariyahariya401

    @thariyahariya401

    Жыл бұрын

    Ado thanz

  • @accountingwithsanjaya9512

    @accountingwithsanjaya9512

    Жыл бұрын

    Meka balanna aawe

  • @nadeenadee2310
    @nadeenadee2310 Жыл бұрын

    ජාතික ජනබලවෙගය 😊 ට මාලීමාව ට ජයවෙවා !!!!! ජයවෙවා!!! ජාතික ජනබලවෙගය ට ජයවෙවා!!!!❤❤❤❤❤❤❤❤❤

  • @heshanminsara7918
    @heshanminsara7918 Жыл бұрын

    මුන් සේරම අපිව රවට්ටව්ව 🖕

  • @justinjustin1167
    @justinjustin1167 Жыл бұрын

    සලකුනට පිස්සෝත් ගෙනවද අයියෝ සාමි.

  • @perper825

    @perper825

    Жыл бұрын

    😁😁😁

  • @ravinishantharaj1075

    @ravinishantharaj1075

    Жыл бұрын

    Den sepada

  • @wsumedha1823

    @wsumedha1823

    Жыл бұрын

    plzz...අපෙ ගරු මන්ත්‍රීතුමාට බයින්න එපා..😁🤣🤣

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 Жыл бұрын

    රෑ ඩැනියෙල් දවල් මිගෙල් බැලුව වගේ නියමයි 😂😂😂😂

  • @rasangahansamali

    @rasangahansamali

    Жыл бұрын

    Ammapa bn

  • @samanlalwimalaratne5880

    @samanlalwimalaratne5880

    Жыл бұрын

    උසස් අධ්‍යාපන ඇමති කම දෙන්න යන්නෙ මෙයාටද.

  • @ranilasanga9537
    @ranilasanga9537 Жыл бұрын

    මට මේක බලන ගමන් හීනා වෙලා ලොකු පඩයක් ගියා 😂😂😂

  • @eduland-simplesimon1786

    @eduland-simplesimon1786

    Жыл бұрын

    මටත් ඕකම උනා ඛං

  • @nimalnattandigefarnando2420

    @nimalnattandigefarnando2420

    Жыл бұрын

    Tope.seramge.hitta.ebiladalapiyw.pirisiduda.keyala.to.okkma.horu

  • @user-ii1su3hb6s

    @user-ii1su3hb6s

    Жыл бұрын

    එකට් න්ම්මටත් හිනා ගියා

  • @joinjanaka4564
    @joinjanaka4564 Жыл бұрын

    මේ වගේ දේශපාලන ගෙවලයින්ට වෙන් කරන කාලය අපරාධයක්

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 Жыл бұрын

    ඇත්තටම මේ වගේ කිසි වගකීමක් නැති බොරු කියන අයව ගෙන්නලා අපරාදේ කාලේ නාස්තිය.

  • @tharindudhananjaya3092
    @tharindudhananjaya3092 Жыл бұрын

    මේවට හිනා වෙන්නද අඩන්නද කියලා තෙරෙන්නේ නෑ බං.

  • @shashikahettiarachchi6212
    @shashikahettiarachchi6212 Жыл бұрын

    ලන්කාව මෙහෙමවත් තියෙන එක ඇති හම්මේ 😂😂😂😂

  • @namaldimuthu1906
    @namaldimuthu1906 Жыл бұрын

    අනුං කරපු ලබ්බවල් කියනව කියාපං SB උබල කරපු දෙයක් 😁😁😁එකම දෙයයක් කරා ල්ස්සනට තිබුරට මුංවගේ හරක් සක්කිලි 🐕 කෑවා මුන්ට හෙන ගහල මදි.ළමයින්ටත සාප වෙන්න ඕන මුංගෙ.සක්කිලි වේම්ස බම්ලෝ

  • @chamindumadusanka3289
    @chamindumadusanka3289 Жыл бұрын

    මේ වගේ කාල කන්නිනේ අපි පත් කලේ...

  • @Fathimaz4300
    @Fathimaz4300 Жыл бұрын

    චමුදිත ‌අද කථානයක ලොකු නරියෙක්.මේ සංවාදය බලන්න කැතයි මේ නරියා ප්‍රශ්ණෙට උත්තර දෙන්නෙ නැහැ.මගහරිනවා.

  • @Lifememories-56.
    @Lifememories-56. Жыл бұрын

    පපුව පැලිල මැරෙයි කියල හිතුවෙ 😂😂😂

  • @naveenpahasara3266
    @naveenpahasara3266 Жыл бұрын

    43.53 මාසෙ පඩ්යට මොකක්ද වුනේ කියල ගෙදරින් ඇහුවහම 😂😂😂

  • @NM-sl8of

    @NM-sl8of

    Жыл бұрын

    කියන්නෙ ම නෑ..

  • @douglasperera3469
    @douglasperera3469 Жыл бұрын

    මේ යකාගෙ වරදක් නෙවි. මුගේ මොලේ සෙන්සර් ගිහිල්ලා. දැන් මූව හරියන්නෙ වැස්ස වෙලාවට එලියට දාන්න හෙන වදින්න. මූව දැක්කම අප්පිරියයි.

  • @ChandaniKumari-vy5tl
    @ChandaniKumari-vy5tl Жыл бұрын

    13:32 මේ.. මේ.. මේ.. ඔහොම අමතක වෙන නාකි සීයලනේ මේ රටක් පාලනය කරන්න එන්නේ 😂

  • @upeksha5828

    @upeksha5828

    Жыл бұрын

    😂💔

  • @kavindugayendra2237
    @kavindugayendra2237 Жыл бұрын

    මුන්ව යවන්න කාලෙ හරි...

  • @lahiruofficial155
    @lahiruofficial155 Жыл бұрын

    43:53 කියන්නෙනෙම නෑ 😂😂😂

  • @dev2099
    @dev2099 Жыл бұрын

    පුත්තලමේ විතරක් නෙමෙයි හඟුරන්කෙතත් බූරූවෝ ඉන්නවා

  • @bandarapriyantha-yk2zv
    @bandarapriyantha-yk2zv Жыл бұрын

    හඟුරන්කෙත හාවා 😂 මීළඟට කොහෙට ගනීද දන්නෑ

  • @relaxlife9666
    @relaxlife9666 Жыл бұрын

    43:40 ආතල් Oiiii 🤣🤣🤣

  • @notto45336

    @notto45336

    Жыл бұрын

    Me time mention karane kohomd

  • @relaxlife9666

    @relaxlife9666

    Жыл бұрын

    @@notto45336 oni time eka type karanna

  • @praneethmadhuranga966
    @praneethmadhuranga966 Жыл бұрын

    මූ පාහරයෙක් රජ කාලෙ දඩුවම් දෙන්න ඕනි 😤

  • @Unilifediary
    @Unilifediary Жыл бұрын

    මං දන්නෑ😂 මං කියන් නෑ😅 මං කියන්නෙම නෑ 😂😂😂

  • @wasanthakumara3524
    @wasanthakumara3524 Жыл бұрын

    කාලකන්නි දේශපිලුවෙක්

  • @mdichathuranga1
    @mdichathuranga1 Жыл бұрын

    රටටම සාප මුන් 🤮

  • @AshRealm99
    @AshRealm99 Жыл бұрын

    මුන්ට තවත් චන්දෙ දෙන උන් නම් මිනිස්සු වෙන්න බෑ 😹

  • @ishaniwathsala7422
    @ishaniwathsala7422 Жыл бұрын

    මේකට පැහැදිලි උත්තරයක් දෙන්නවත් තේරෙන්නෑ ..තවත් මුන්ට චන්දෙ දෙන උන් උල තියන්න ඕනි. වෙන රටවල් රට ගොඩගන්න උදවු කරාට .. මුන් ගසා කාපු සල්ලි දෙයිද රට හදන්න .ගෙවලයෝ 💔😂

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 Жыл бұрын

    මෙවැනි කුපාඩි කාලකන්නි නරුම දේසපාලුවෝ පන්නා දැමිය යුතුමයි ...

  • @cliutasferanando4974
    @cliutasferanando4974 Жыл бұрын

    මේක නම් මහා කාලකන්නියෙක් මේකා කියන බොරු වලට පුටුව කඩා වැටෙන්න ගියා වැටුනේ නෑනෙ. මුන්ට තවත් මේ මහ පොළොවෙ ඉන්ඩ දීලා තියෙන එක පුදුමයි

  • @ishanseniya5448
    @ishanseniya5448 Жыл бұрын

    රහසිංවත් කියන්න බැරිද 😂

  • @imalkarandeepa7745

    @imalkarandeepa7745

    Жыл бұрын

    චොක්ලට් බිස්කට් එකක් දුන්නොත් කියයිද 😂😂

  • @snsnada9360
    @snsnada9360 Жыл бұрын

    රංගේ එනවද. මෝඩ කමේ අගතැන්😂😂😂😂😂😂.

  • @justinjustin1167

    @justinjustin1167

    Жыл бұрын

    NPP❤❤❤❤

  • @wsumedha1823

    @wsumedha1823

    Жыл бұрын

    රංගේ ඔයා එනවද ?🤣

  • @dilaentertainments9075
    @dilaentertainments9075 Жыл бұрын

    මේවා බලලවත් මුන්ගේ නියම ස්වරූපය මිනිස්සු තේරුම් ගන්නවානම් ලොකු දෙයක්. කතාකරන නොහික්මුණු විදියෙන්ම පේනවා මෙයා හිතාගෙන ඉන්නේ සාමාන්‍ය ජනතාව මුන් කියන හැමදෙයක්ම ඒ හැටියෙන්ම පිළිඅරගෙන වහල්ලු වගේ ඉන්න ඕන කියලා. මිනිස්සු තමන්ගේ බලය හරියට තේරුම් නොගෙන හරියට පාවිච්චි නොකරන තාක් මේ වගේ කිසි ප්‍රතිපත්තියක් නැති වාචාලයන්ට යටත් වෙලා තමයි ඉන්න වෙන්නේ.

  • @rajithanilanga3085
    @rajithanilanga3085 Жыл бұрын

    මේ රට හැදීමට නම් ඉක්මනින් මොහුට නිවන් දුක ලැබේවා

  • @user-qi8pc1qz8l

    @user-qi8pc1qz8l

    Жыл бұрын

    නිවන් දුක කියලා එකක් නන් නැහැ 🤣🤣🤣🤣🤣

  • @user-ee1id3zx2z

    @user-ee1id3zx2z

    Жыл бұрын

    නිවන දුකක් උනෙ කොහොමද 😂

  • @harithwalisinghe1028

    @harithwalisinghe1028

    Жыл бұрын

    රට හැදෙන්නනම් පච ලපයයි උ ඹලා වගේ කුහක ජෙප්පොයි මකබෑවිලා යන්න ඕන. 😂

  • @user-ee1id3zx2z

    @user-ee1id3zx2z

    Жыл бұрын

    @@harithwalisinghe1028අම්බො මෙන්න බයියො ෆෝම් වෙලො😅😅

  • @user-qi8pc1qz8l

    @user-qi8pc1qz8l

    Жыл бұрын

    @@user-ee1id3zx2z 🤣🤣🤣 මෙන්න බයියෙක් 🤣

  • @chintakaluckmin5899
    @chintakaluckmin5899 Жыл бұрын

    NPP ❤️❤️❤️❤️

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya7514 Жыл бұрын

    ආතල් ඈ😂

  • @arunashantha6738
    @arunashantha6738 Жыл бұрын

    මේ වගේ උන් ඇයි අපේ රටේ ඉපදුනේ, අපේ කරුමේ, කාලකන්නි, මුන් එදා,09 මරන්ඩ තිබුනේ

  • @menukamaduranga254
    @menukamaduranga254 Жыл бұрын

    වගකීමෙන් කියනව දන්නෑ... ඈ.. 😂😂😂

  • @ranganakarunasena1613
    @ranganakarunasena1613 Жыл бұрын

    අම්මෝ හිනා කාල මැරෙනවා

  • @vinolijayawickrama6970
    @vinolijayawickrama6970 Жыл бұрын

    අයියෝ චමුදිත ඔකාව ගෙන්නුවෙ ඇයි හත්තිලව්වේ.... ඣාව්වා තව කොමිටල් වෙලා...

  • @chamindapeiris897

    @chamindapeiris897

    Жыл бұрын

    නෑ නෑ එහෙම කියන්න එපා ඔය වගේම එවුන් තමයි ගෙන්නන්න ඕනේ ආතල් එකක් හරි අරන් අපිට පොඩ්ඩක් හිනා වෙලා ඇගේ ලේ ටික හරි පිරිසුදු කරගන්න 🤣🤣🤣🤣

  • @UdayaThamaraHistory
    @UdayaThamaraHistory Жыл бұрын

    මුන්ට බැලනා වැඩක් නෑ...ලද බාලා මන්ත්‍රීවරු චන්දෙන් පත් කරගත්තු කවුද බන් හරක්, උබලා අපිම තමා...😒

  • @sameerasameera3149
    @sameerasameera3149 Жыл бұрын

    කට්ටියම හොදට කසිප්පු ගහලා වගේ 🤣🤣🤣🤣

  • @Shehan_Navindu
    @Shehan_Navindu Жыл бұрын

    41:00 පටන් ගැනීම

  • @asankapradip2891
    @asankapradip2891 Жыл бұрын

    එකනම් ඇත්ත කතාවක්

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 Жыл бұрын

    නිවන් සුව ලැබේවා

  • @sanjunarendra6764
    @sanjunarendra6764 Жыл бұрын

    මේ වගේ පාදඩ දේශපාලකයන් සිටින රටක් දියුණු වෙයි කියල හිතනවද?

  • @samith1986
    @samith1986 Жыл бұрын

    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ 😄

  • @shalithanimesh4581
    @shalithanimesh4581 Жыл бұрын

    "පිස්සෙක් වගේ " කිව්වා කියහන්කො 😁😁

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 Жыл бұрын

    සාමාන්‍යයෙන් මේ කුඩු නාලිකාව බලන්නෙ නෑ. ඒත් බලන්න ටිකක් තියෙනවා. ඒ ටික බලන්න ඕනි.

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 Жыл бұрын

    මුගෙ කෙරුවාව ඒ දවස්වල සුසන්තිකා කියල දැම්මෙ.මේ වගේ හරක් ගාල් කරන්න මඩුවක් හදල දිගේලි කරල දාන්න ඕන.

Келесі